Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ක් ව පැවැති දුප්පත්කම දක්වා අඩු කොට තිබෙනවා | k wa pewethi duppathkama dakwa adu kota thibenawa |
එම ළමයින් රෝහල් ආශ්රිත මධ්යස්ථාන කරා යොමු කළ හැකියි | ema lamayin rohal ashritha madhyasthana kara yomu kala hekiyi |
එහි ප්රතිඵලයක් ලෙස කන්ටේනර් අඩංගු කුණුමාළු බෙදාහැර නැති බව දැනගැනීමට ලැබී ඇති බව පොලිසිය කියයි | ehi prathipalayak lesa kantenar adangu kunumalu bedahera nethi bawa denageneemata lebee ethi bawa polisiya kiyayi |
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සොයා බැලීමට ජනපති යයි | ayahapath kalagunayen wipathata path janathawage subasadhana katayuthu soya beleemata janapathi yayi |
කාලකණ්ණි | kalakanni |
සමාගමේ අධ්යක්ෂ හාටිම් රජබ්ඩීන් මහතා මෙසේ පවසයි අපගේ ව්යාපාරයේ හදවත මානව සම්පත වන අතර එය පවුලේ අනිවාර්ය අංගයකි | samagame adhyaksha hatim rajabdeen mahatha mese pawasayi apage wyaparaye hadawatha manawa sampatha wana athara eya pawule aniwarya angayaki |
නමුත් රාජපක්ෂල කාපු හැටි ජනතාව දන්නවා | namuth rajapakshala kapu heti janathawa dannawa |
විද්යාඥයින් සහ පර්යේෂකයින් කගෙන් පමණ සමන්විත එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්ය මණ්ඩලයේ ක්රියාකාරී කණ්ඩායම් අංක දෙක මගින් නිකුත් කෙරුණු මෙම වාර්තාවේ සොයා ගැනීම්වලින් පෙන්නුම් කරන්නේ දේශගුණික බිඳවැටීම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවන බවත් පියවර ගැනීමට ඇති අවකාශය ඉතා වේගයෙන් පටුවෙමින් පවතින බවත්ය | widyagnayin saha paryeshakayin kagen pamana samanwitha eksath jatheenge deshaguna wiparyasa pilibanda anthar rajya mandalaye kriyakaree kandayam anka deka magin nikuth kerunu mema warthawe soya geneemwalin pennum karanne deshagunika bindaweteema balaporoththu wuwata wada wegayen siduwana bawath piyawara geneemata ethi ... |
චීනයෙන් මේ අපද්රව්ය ගේන්න සමාගමකුත් හදාගෙන තිබෙන බව කියනවා | cheenayen me apadrawya genna samagamakuth hadagena thibena bawa kiyanawa |
එම සම්පූර්ණ නිවේදනය මෙසේය | ema sampurna niwedanaya meseya |
එහි ඇඳ තිබුණේ සිරිමාවන් හා ආචාර්ය ඇන් | ehi enda thibune sirimawan ha acharya en |
වියත් මග රත්නපුර ස්තුතියි සැමට | wiyath maga rathnapura sthuthiyi semata |
සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කරගැනීම ප්රමුඛ අවශ්යතාවයක් ලෙස හඳුනාගෙන අපයෝජනය සහ අපහරණය වැළැක්වීම ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්ය පෝෂණය හා සුබසාධනය පෞරුෂ සංවර්ධනය අධ්යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලය යටතේ ප්රමුඛ ව්යාපෘතියක් ලෙස... | samajaya thula denata pethira pawathina wiwidha wyasanayangen daru parapura araksha karageneema pramuka awashyathawayak lesa handunagena apayojanaya saha apaharanaya welekweema arakshawa thahawuru kireema saukya poshanaya ha subasadhanaya paurusha sanwardhanaya adhyapana ha jeewana kusalatha nenweema yana paswederum an... |
පසුව දැරිය හඬාගෙන අම්මා ගැහුවා යැයි පවසා මිත්තනියට ගොස් කීවාය | pasuwa deriya handagena amma gehuwa yeyi pawasa miththaniyata gos keewaya |
ඒවා චන්ද්රප්රේම සඳහන් කරන ආකාරයේ සුපිරි ඉල්ලීම්ද ඒවා සුපිරි ඉල්ලීම් වෙනවා නම් එසේ වෙන්නේ යම්කිසි වෘත්තිකයන් පිරිසක් මෙම ඉල්ලීම් අපිට පමණක් දෙනු වෙන කිසිවකුට නොදෙනු යෑයි කියන්නේ නම්ය | ewa chandraprema sandahan karana akaraye supiri illeemda ewa supiri illeem wenawa nam ese wenne yamkisi wththikayan pirisak mema illeem apita pamanak denu wena kisiwakuta nodenu yeyi kiyanne namya |
අපරාධයකට වැරදිකරුවකු වූවෙකුට නාම යෝජනා නොදීම යහපත් වෙතත් ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය වී ඇති තරම ගැන සළකා බැලීමේදී තමන්ගේ විරුද්ධවාදීන්ව බොරු චෝදනා මත වැරදිකරු කොට දේශපාලනයට පිවිසීමෙන් වළක්වා ගැනීමට ආණ්ඩුවකට ඇති හැකියාව අප අමතක නොකළ යුතුය | aparadhayakata weradikaruwaku wuwekuta nama yojana nodeema yahapath wethath lankawe adhikaranaya deshapalaneekaranaya wee ethi tharama gena salaka beleemedee thamange wiruddhawadeenwa boru chodana matha weradikaru kota deshapalanayata piwiseemen walakwa geneemata anduwakata ethi hekiyawa apa amathaka nokala yuthuya |
තෙවැනි සභාවාරය මධ්යම රාත්රියේ සිට අවසන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ | theweni sabhawaraya madhyama rathriye sita awasan karamin gesat niwedanaya nikuth kere |
කොවිඩ් ආසාදිතයන් තවත් ක් | kowid asadithayan thawath k |
කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න | karunakara mema lipiya wishwasa kala heki mulashra uputa dakwamin wedi diyunu kireemata udaw wanna |
අප නව ලිබරල්වාදය ලෙස හඳුන්වන්නේ මෙන්න මේ ක්රියාදාමය ටයි | apa nawa libaralwadaya lesa handunwanne menna me kriyadamaya tayi |
නමුත් පසුගිය කාලය පුරාම ලංකාවේ මාධ්යට එල්ලකරන ලද මර්දනයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට ජනවාරි වෙනිදා පත් වූ යහපාලන ආණ්ඩුව සතු වූ වගකීම ඔවුන් ඉටු කලේ නැත | namuth pasugiya kalaya purama lankawe madhyata ellakarana lada mardanayata wagakiwayuththan neethiya idiriyata gena emata janawari wenida path wu yahapalana anduwa sathu wu wagakeema owun itu kale netha |
අවසානයේ මහානාම ගුරුවරියට සේම පොලිස් පොඩ්ඩාට ලැබුණේ අසාධාරණ තීන්දුවකි | awasanaye mahanama guruwariyata sema polis poddata lebune asadharana theenduwaki |
ඉදිරි දින කිහිපයේදී වත් මේ ජීවන බර සැහැල්ලු නොකළහොත් රට විනාශ කළ දේශපාලකයන්ට ගම හැරදා යෑමට සිදුවුවහොත් එයද පුදුමයට කරුණක් නොවනු ඇතැයි අපගේ වැටහීමය | idiri dina kihipayedee wath me jeewana bara sehellu nokalahoth rata winasha kala deshapalakayanta gama herada yemata siduwuwahoth eyada pudumayata karunak nowanu etheyi apage wetaheemaya |
වසර දහයකට වඩා බදු දෙනවා නම් එය විකුණුමකට සමාන බවටයි තක්සේරු කිරීමේ දී සලකන්නේ | wasara dahayakata wada badu denawa nam eya wikunumakata samana bawatayi thakseru kireeme dee salakanne |
ඉන් එකක් මාඔය නිර්මාණය කරමින් පහළට ඇදී යන්නේ රාවණ ඇල්ල හෙවත් රාස්ස ඇල්ල රාක්සාඇල්ල හා නාගඇල්ල යන නම්වලින් හැඳින්වෙන දියඇල්ල නිර්මාණය කරමිනි | in ekak maoya nirmanaya karamin pahalata edee yanne rawana ella hewath rassa ella raksaella ha nagaella yana namwalin hendinwena diyaella nirmanaya karamini |
අයවැයෙන් සහන ඉල්ලා වෘත්තිය සමිති ක් වීදි බසී | ayaweyen sahana illa wththiya samithi k weedi basee |
මෙම ඒකාධිපති පවුල්වාදී අත්තනෝමතික පාලනය අවසන් කිරීමෙන් පමණයි රටට යහපාලනයක් උදාකළ හැක්කේ | mema ekadhipathi pawulwadee aththanomathika palanaya awasan kireemen pamanayi ratata yahapalanayak udakala hekke |
නීතිපති වෙනුවෙන් රජයේ ජ්යෙෂ්ඨ නීතීඥ අනූෂා සමරනායක මහත්මිය පෙනී සිටියාය | neethipathi wenuwen rajaye jyeshta neetheegna anusha samaranayaka mahathmiya penee sitiyaya |
වන සංශෝධනය හරහා උත්සහා කරන මමයි රාජ්ය යන අධිපතිවාදී මතය එය තවත් මනාවට සනාථ කරමින් සීටි | wana sanshodhanaya haraha uthsaha karana mamayi rajya yana adhipathiwadee mathaya eya thawath manawata sanatha karamin seeti |
ජා | ja |
ශ්රී ල | shree la |
ඔහුගේ ප්රකාශයක් මත ඉදිරි ගමන යන්න සිටියා | ohuge prakashayak matha idiri gamana yanna sitiya |
ඇඟලුම් කර්මාන්තශාලාවක දෙනෙකුට ඩෙල්ටා වීඩියෝ | engalum karmanthashalawaka denekuta delta weediyo |
එනම් බලය යනු ඕනෑම පසුබිමක් තුළ එකම ආකාරයකින් සේවයේ යෙදවෙන සංසිද්ධියක් වශයෙන් ගැනීමකි | enam balaya yanu onema pasubimak thula ekama akarayakin sewaye yedawena sansiddhiyak washayen geneemaki |
මෙම ව්යාපෘතිය සාර්ථකව නිම කිරීම තවත් තුර්කි සමාගම්වලට සහ ජාත්යන්තර හවුල්කරුවන්ට ශ්රී ලංකාවේ සංවර්ධන ගමනට සක්රීයව සහභාගී වීමට උත්තේජනයක් වනු ඇතැයිද තානාපතිනිය මෙහිදී සිය විශ්වාසය පළ කළාය | mema wyapthiya sarthakawa nima kireema thawath thurki samagamwalata saha jathyanthara hawulkaruwanta shree lankawe sanwardhana gamanata sakreeyawa sahabhagee weemata uththejanayak wanu etheyida thanapathiniya mehidee siya wishwasaya pala kalaya |
කෙසේ වෙතත් රාජරත්ත වඩාත් කුප්රකට වුණේ දෙමළෙකුගේ හමෙන් කරපු සෙරප්පු කුට්ටුමක් කකුලේ දාගන්න කල් තමන්ට නින්ද යන්නේ නැති බවට ප්රසිද්ධියේ ප්රකාශ කිරීමත් සමග ය | kese wethath rajaraththa wadath kuprakata wune demalekuge hamen karapu serappu kuttumak kakule daganna kal thamanta ninda yanne nethi bawata prasiddhiye prakasha kireemath samaga ya |
ඊට අමතරව කවුරුන් විසින් මෙම අවමංගල්ය කටයුතු මෙහෙය වූයේ ද යන්න පිළිබදව ද මෙම දර්ශන ඔස්සේ අනාවරණ කර ගත හැකි බව එම ප්රකාශකයා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා | eeta amatharawa kawurun wisin mema awamangalya katayuthu meheya wuye da yanna pilibadawa da mema darshana osse anawarana kara gatha heki bawa ema prakashakaya hiru prawththi anshayata sandahan kala |
එය රටක් ලෙස අප ලැබු විශාල ජයග්රහණයක් | eya ratak lesa apa lebu wishala jayagrahanayak |
එතකොට ජනාධිතිට අවශ්ය පොලිසියක් නීතියක් අධිකරණයක් නිර්මාණය වේවි | ethakota janadhithita awashya polisiyak neethiyak adhikaranayak nirmanaya wewi |
වාදන අතර බෙර දවුල් තම්මැට්ටම් හා විවිධ කලා වර්ගත් විය | wadana athara bera dawul thammettam ha wiwidha kala wargath wiya |
ශ්රී ලංකාවේ අතීතයේ දී අවස්ථා කිහිපයකදීම ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය ලබාගෙන තිබෙනවා | shree lankawe atheethaye dee awastha kihipayakadeema jathyanthara mulya aramudale sahaya labagena thibenawa |
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ලෝක සෞඛ්ය සංවිධානයේ සම්මානයෙන් පුද ලබයි සජීවීව නරඹන්න | shree lanka prajathanthrika samajawadee janarajaye garu janadhipathi maithreepala sirisena methithuma loka saukya sanwidhanaye sammanayen puda labayi sajeeweewa narambanna |
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ | indeeya guwan sewayata ayath e |
යනුවෙන් ජුවාන් නඟන ප්රශ්නයට දෙනුලබන පිළිතුර ඔහු සතු විපුලිත දේශපාලනික හා සාමාජීය චින්තනය තවදුරටත් විස්තාරණය කරයි | yanuwen juwan nangana prashnayata denulabana pilithura ohu sathu wipulitha deshapalanika ha samajeeya chinthanaya thawaduratath wistharanaya karayi |
ගොවිජන මන්දිරය පවරා ගැනීමට කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කළේ අගමැතිවරයායි | gowijana mandiraya pawara geneemata kebinat pathrikawak idiripath kale agamethiwarayayi |
ඒ යන්නයි එන්නයි දෙකටම වගේ | e yannayi ennayi dekatama wage |
ප්රේමදාස ක්රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය වයස අවුරුදු න් පහළ කණ්ඩායම පන්දු වාර යි පන්දු කදී සියලූ දෙනා දැවී ලබාගත්තේ ලකුණු ක් පමණයි | premadasa kreedanganaye pewathi tharagaye palamuwen panduwata paharadun indeeya wayasa awurudu n pahala kandayama pandu wara yi pandu kadee siyalu dena dewee labagaththe lakunu k pamanayi |
අද මධ්යම රාත්රියේ සිට පාන් මිල පහත හෙලීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා | ada madhyama rathriye sita pan mila pahatha heleemata samastha lanka bekari himiyange sangamaya theeranaya kara thibenawa |
දියුණුව සාර්ථකත්වය සඳහා ජ්යොතිෂය භාවිතයට ගන්නේ මෙහෙමයි ජ්යොතිෂවේදී වාස්තු විද්යා උපදේශක දේශමාන්ය සංජීව කුළුපන බණ්ඩාර | diyunuwa sarthakathwaya sandaha jyothishaya bhawithayata ganne mehemayi jyothishawedee wasthu widya upadeshaka deshamanya sanjeewa kulupana bandara |
ඒත් මධුශංක කිසිවක් කතා කළේ නැහැ | eth madhushanka kisiwak katha kale nehe |
හෙට වුණත් ආණ්ඩුවෙන් යන්න පුළුවන් නොදොකින් නොපතන් ජරා හැත්ත | heta wunath anduwen yanna puluwan nodokin nopathan jara heththa |
ඌරන් මැරවීමට ගත් ළමුන් අධිකරණ නියෝගකයින් මව්පියන් භාරයට | uran meraweemata gath lamun adhikarana niyogakayin mawpiyan bharayata |
ඒත් ඔයා එදා කැමති උනා | eth oya eda kemathi una |
කෙසේ වෙතත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවතින්නේ නම් පානීය ජල අර්බුදයක් ද මතුවිය හැකි බවයි | kese wethath jathika jala sampadana saha jalapawahana mandalaya sandahan kale pawathina wiyali kalaguna thaththwaya thawaduratath e akarayenma pawathinne nam paneeya jala arbudayak da mathuwiya heki bawayi |
රම්සිට කුඩා කල සිටම ආතරයිටිස් හා කකුල් වල සුව කළ නොහැකි වණ තිබුණි | ramsita kuda kala sitama atharayitis ha kakul wala suwa kala noheki wana thibuni |
තෙවරප්පෙරුම ඉන්නේ මානසික ආබාදයකින් වෛද්යවරයෙකුට පෙන්වනවා | thewarapperuma inne manasika abadayakin waidyawarayekuta penwanawa |
ජාතික ගැටලුව විසඳීමට ජනපති කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් කියයි | jathika getaluwa wisandeemata janapathi kemeththen pasuwana bawa wipaksha nayaka ar sambandhan kiyayi |
ජනතාවට අසීරුයි පෙරළියක පෙරමඟ අරඹමින් ඒකාබද්ධය හබරාදුවේදී කියයි | janathawata aseeruyi peraliyaka peramanga arambamin ekabaddhaya habaraduwedee kiyayi |
කොටදෙණියාව බඩල්ගම අකරංගහ දී සේයා දැරිය මරා දැමීයැයි සැකපිට අත් අඩංගුවට ගත් කොණ්ඩයා නම් සැකකරු ඇගේ නිවසට මීටර් ක් පමණ දුරින් නතරවී සිටි ඉංගම්මාරුවේ පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව සලසා ඇත | kotadeniyawa badalgama akarangaha dee seya deriya mara demeeyeyi sekapita ath adanguwata gath kondaya nam sekakaru ege niwasata meetar k pamana durin natharawee siti ingammaruwe pihiti niwasata polis arakshawa salasa etha |
නුවරඑළිය හා බදුල්ල වතුකරයේ ජන ජීවිතය ඇසුරෙන් එම ප්රදේශවල තරුණ තරුණියන් ගත් ඡායාරූප ඊට ඇතුළත් විය | nuwaraeliya ha badulla wathukaraye jana jeewithaya esuren ema pradeshawala tharuna tharuniyan gath chayarupa eeta ethulath wiya |
ආර් | ar |
එනම් මහජන සේවා ක්රමයෙන් අහෝසි කිරීමේ ඒවායේ වගකීමෙන් නිදහස් වීමේ උපායමාර්ගයයි | enam mahajana sewa kramayen ahosi kireeme ewaye wagakeemen nidahas weeme upayamargayayi |
කලවානේ තේ කම්හලක ආහාර විෂ වීමෙන් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ | kalawane the kamhalaka ahara wisha weemen denek rohal gatha karanu lebuha |
තරුණයන් ඉල්ලන නියෝජිත පංගුව නැතහොත් කෝටා එක කුමක් ද දශක ගණනාවක් තිස්සේ නඩත්තු වන අශීලාචාර දේශපාලනය දිගටම නඩත්තු කරගෙන යාම සඳහා වූ තරුණ පංගුව ද එනම් ඒ ක්රමය දිගටම නඩත්තු වන්නට දී ඒ ගැන කිසිදු විචාරයක් නැතිව තමනුත් එකී ක්රමයේ කොටස්කරුවන් හෝ කොටස්කාරියන් හෝ වීම සඳහා ඉල්ලන පංගුවක් ද එසේත් නැතහොත් ඒ වෙනුවට වඩාත් ශීලාචාර සමා... | tharunayan illana niyojitha panguwa nethahoth kota eka kumak da dashaka gananawak thisse nadaththu wana asheelachara deshapalanaya digatama nadaththu karagena yama sandaha wu tharuna panguwa da enam e kramaya digatama nadaththu wannata dee e gena kisidu wicharayak nethiwa thamanuth ekee kramaye kotaskaruwan ho kotaskar... |
ඒ ජනවාරි වනදාය | e janawari wanadaya |
ඔහුත් අද ආණ්ඩුවේ | ohuth ada anduwe |
දිවයින පුරා විභාග මධ්යස්ථාන කදී සිසු සිසුවියන් දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි | diwayina pura wibhaga madhyasthana kadee sisu sisuwiyan deneku wibhagaya sandaha penee siti |
නමුත් දරුවන් හා ශිෂ්යයන් පිළිබඳ සතුටු විය හැකිවේ | namuth daruwan ha shishyayan pilibanda sathutu wiya hekiwe |
එක්සත් ජාතික පක්ෂය තුළ දැනට සිදුකරන ප්රතිසංවිධානය බොරුවක් බව එ | eksath jathika pakshaya thula denata sidukarana prathisanwidhanaya boruwak bawa e |
කෙසේ නමුත් නරේන්ද්ර මෝදි රජය මගින් ඉදිරිපත් කර ඇති නව ඉඩම් පනතට එරෙහි විරෝධතා සහ රාහුල් ගාන්ධි එක්වනු ඇතැයි විශ්වාස කෙරෙනවා | kese namuth narendra modi rajaya magin idiripath kara ethi nawa idam panathata erehi wirodhatha saha rahul gandhi ekwanu etheyi wishwasa kerenawa |
හික්කඩුව සීනිගම දේවලයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්ය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය | hikkaduwa seenigama dewalaye pewathi agamika wedasatahanakin anathuruwa madhya amathamin hitapu janadhipathi mahinda rajapaksha mahatha mema adahas pala kaleya |
මෙම රත්රං කැබලි වල වටිනාකම රුපියල් ක් පමණ වන බව රේගු මාධ්ය ප්රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය | mema rathran kebali wala watinakama rupiyal k pamana wana bawa regu madhya prakashaka lesli gaminee mahatha sandahan kaleya |
මේ නිසා ඔහු පාර්ලිමේන්තුවේ කාර්යාලයේ රාජකාරිමය සාකච්ඡාවක නිරතව සිටියේය | me nisa ohu parlimenthuwe karyalaye rajakarimaya sakachchawaka nirathawa sitiyeya |
ඔවුන් ලවා තමාට වන්දිබට්ට ගීත ගායනා කරගත්තේද නැත | owun lawa thamata wandibatta geetha gayana karagaththeda netha |
මීට පෙර විදුලි අර්බුදයට පිළියම වුණේ වෙලාව වෙනස් කිරීම හෝ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමයි | meeta pera widuli arbudayata piliyama wune welawa wenas kireema ho paudgalika anshayen widuliya miladee geneemayi |
ජාතික ගමනානමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ නව සේවාව සඳහා බස් රථ ක් පමණ යෙදවීමට සැළසුම් කර ඇති බවයි | jathika gamananamana komishan sabhawe adhyaksha acharya nilan mirenda sandahan kale nawa sewawa sandaha bas ratha k pamana yedaweemata selasum kara ethi bawayi |
පානම පුංචිරාළ සෝමසිරි මහතා විසින් ගොනු කැරුණු පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ඉඩම් කොමසාරිස්වරයා පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති | panama punchirala somasiri mahatha wisin gonu kerunu pethsamehi wagauththarakaruwan hetiyata idam komasariswaraya polispathi ethulu pirisak nam karanu leba sitithi |
තෙල්දෙණිය හා දිගන ආශ්රිතව ඇතිවී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම පිණිස ගතයුතු ක්රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම පිණිස ආගමික නායකයින්ගේ හා දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් අද මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාව අවසානයේ අනුනාහිමිවරු මේ බව ප්රකාශ කළහ | theldeniya ha digana ashrithawa ethiwee thibena nosansunthawa palanaya kireema pinisa gathayuthu kriyamarga sambandhawa sakachcha kireema pinisa agamika nayakayinge ha deshapalanagnayinge sahabhageethwayen ada mahanuwara disthrik lekam karyalaye pewethi wishesha sakachchawa awasanaye anunahimiwaru me bawa prakasha kala... |
මේ වුණ හැමදේම මම එයාලා එක්ක කිව්වා | me wuna hemadema mama eyala ekka kiwwa |
එකතු වෙලා මිටිය බැදං ආවොත් මිසක | ekathu wela mitiya bedan awoth misaka |
මගේ පවුලටත් කලින් මනමාලන් මට පොසිටිව් කියලා දන්නවා මට මේක ආවේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ හැමෝම දෙන උපදෙස් පිළිපදින්න එපා මේ ලෙඩෙත් එක්ක සෙල්ලම් කරන්න එපා කොරෝනාවට කවුරුත් එකයිකොවිඞ් ඩෙල්ටා ප්රභේදයෙන් මීට මාස කිහිපයකට පෙර භාරත දේශය කඳුළු ගංගාවක් බවට පත්වුණා | mage pawulatath kalin manamalan mata positiw kiyala dannawa mata meka awe kohenda kiyala hithaganna be hemoma dena upades pilipadinna epa me ledeth ekka sellam karanna epa koronawata kawuruth ekayikowin delta prabhedayen meeta masa kihipayakata pera bharatha deshaya kandulu gangawak bawata pathwuna |
අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර මහියංගනය මාර්ගයේ ඔරුතොට ප්රදේශයේදී යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා | adhika warshapathanaya hethuwen mahanuwara mahiyanganaya margaye oruthota pradeshayedee yathurupediyak mathata gasak kada weteemen pudgalayeku jeewithakshayata pathwa thibenawa |
මගේ දෙමාපියන් මගේ දරුවන් මගේ සහෝදර සහෝදරියන් මගේ බිරිඳ හෝ සැමියා ඝාතනය කළ මිනිමරුවෙකු එල්ලූම් ගස් යැවීමෙන් තරම් අස්වැසිල්ලක් වෙන කිසිවකින් මට අත්නොවේ | mage demapiyan mage daruwan mage sahodara sahodariyan mage birinda ho semiya ghathanaya kala minimaruweku ellum gas yeweemen tharam aswesillak wena kisiwakin mata athnowe |
මෙතැනින් එහාට යන්නේ කෙසේද මෙහිදී තේරුම් ගත යුතු එක් කාරණයක් වන්නේ රටේ විද්යුත් විකාශය සම්බන්ධයෙන් යම් නිශ්චිත නීතියක් සම්මත කර ගැනීමේ අවශ්යතාවක් පවතින බවයි | methenin ehata yanne keseda mehidee therum gatha yuthu ek karanayak wanne rate widyuth wikashaya sambandhayen yam nishchitha neethiyak sammatha kara geneeme awashyathawak pawathina bawayi |
මන්ද යත් අපේ නිදහසේ වටිනාකමෙහි කොටසක් වන්නේ අනෙකාගේ නිදහස වෙනුවෙන් නැගී සිටීම නිසා ය | manda yath ape nidahase watinakamehi kotasak wanne anekage nidahasa wenuwen negee siteema nisa ya |
දේහය එදින වෙප්පමඩුව මුස්ලිම් සුසාන භූමියේ මිහිදන් කර ඇත්තේ පුත්තලම ආයුර්වේදයේ වෛද්යවරියගේ නිගමනයන් සැලකිල්ලට ගෙන ප්රදේශය භාර ග්රාම නිලධාරිවරයාගේ උපදෙස් මතය | dehaya edina weppamaduwa muslim susana bhumiye mihidan kara eththe puththalama ayurwedaye waidyawariyage nigamanayan selakillata gena pradeshaya bhara grama niladhariwarayage upades mathaya |
අනතුරුව පැමිණ සිටි ගිහිපැවිදි විශාල පිරිසකගේ සෝ සුසුම් මැද අපවත් වී වදාළ ගොඩගම සුමේධ නා හිමියන්ගේ ශ්රී දේහය දර්ශනය ලෙස ඉදිකර තිබූ චිතකයේ තැම්පත් කොට ආදාහනය සිදු කෙරිණි | anathuruwa pemina siti gihipewidi wishala pirisakage so susum meda apawath wee wadala godagama sumedha na himiyange shree dehaya darshanaya lesa idikara thibu chithakaye thempath kota adahanaya sidu kerini |
දැන් තත්ත්වය හොඳටම දරුණු වෙනවා | den thaththwaya hondatama darunu wenawa |
අධ්යාපනය නිර්මාණාත්මක කුසලතා සහ සාමකාමීත්වය සහ පැවැත්ම වැනි ආර්ථිකයෙන් ඔබ්බට ගිය පුළුල් සමාජ අරමුණු අත්කරගැනීම සඳහා මග සැලසිය යුතු වෙයි | adhyapanaya nirmanathmaka kusalatha saha samakameethwaya saha pewethma weni arthikayen obbata giya pulul samaja aramunu athkarageneema sandaha maga selasiya yuthu weyi |
මේ රට අවුරුදු ගාණක් පාලනය කළා මහින්දානන්ද අලුත්ගමගේ ආණ්ඩුවේ සිටිමින් බදු ගැන කතා කරනවා | me rata awurudu ganak palanaya kala mahindananda aluthgamage anduwe sitimin badu gena katha karanawa |
අවස්ථා කිහිපයක දී එවැනි චෝදනා ඉදිරිපත් වී තිබේ | awastha kihipayaka dee eweni chodana idiripath wee thibe |
රුසියානු රජයේ නිල තනතුරක් නො තිබුණද ඩුගිනාගේ පියා රුසියානු ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වන අතර පුටින්ගේ රස්පුටින් හා පුටින්ගේ මොළය අන්වර්ථ නාමයන්ගෙන් ප්රචලිත අන්ත ජාතිකවාදී මතවාදියෙක් වන දාර්ශනිකයෙක් | rusiyanu rajaye nila thanathurak no thibunada duginage piya rusiyanu janadhipathiwarayage sameepa hithawatheku wana athara putinge rasputin ha putinge molaya anwartha namayangen prachalitha antha jathikawadee mathawadiyek wana darshanikayek |
මෙම යෝජනා ජාතික සමගිය ඇතිකිරීම උතුරේ ජනතාවගේ දැවෙන ප්රශ්නවලට විසඳුම් ලබාදෙනවා | mema yojana jathika samagiya ethikireema uthure janathawage dewena prashnawalata wisandum labadenawa |
ඊට අමතරව උපුල් තරංග ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු ක් රැස් කළා | eeta amatharawa upul tharanga shree lanka kandayama wenuwen lakunu k res kala |
වෛද්යවරියකගේ බැංකු කාඩ්පතක් සොරකම් කර මුදල් ගත් කාන්තාවක් සොයා විමර්ශණ | waidyawariyakage benku kadpathak sorakam kara mudal gath kanthawak soya wimarshana |
යකෝ රට නෙමේ අලුත් වෙන්න ඕන අපි | yako rata neme aluth wenna ona api |
රට මත පැටවී තිබෙන අති විශාල ණය බර මෙයට හේතුව විය | rata matha petawee thibena athi wishala naya bara meyata hethuwa wiya |
ජනාධිපතිවරයා හදිසියේ තිරුපති කොවිල බලා යාමට හේතු වූයේ ඔහුගේ ආරක්ෂක සුරය ඇතුළු ශාන්තිකර්ම කිල්ලකට අසුවූ නිසා බව ජනාධිපතියරාගේ ජ්යේතිෂවෙදියෙකු පෙන්වා දෙයි | janadhipathiwaraya hadisiye thirupathi kowila bala yamata hethu wuye ohuge arakshaka suraya ethulu shanthikarma killakata asuwu nisa bawa janadhipathiyarage jyethishawediyeku penwa deyi |
ගෙනෙන් මඩු වලිගේ | genen madu walige |
අපි දන්නවා පායන කාලයට උන් වහන්සේලාට දානයක් නිසි පරිදි ලැබෙන්නේ නැහැ සංඝරත්නයට සංඝාවාස වල හරි හමන් පහසුකමක් නැහැ | api dannawa payana kalayata un wahanselata danayak nisi paridi lebenne nehe sangharathnayata sanghawasa wala hari haman pahasukamak nehe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.