Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මෙම මානසික පීඩනය නිසා ජනතාව තුළ නිතර කෝපය හට ගනී | mema manasika peedanaya nisa janathawa thula nithara kopaya hata ganee |
හද පානක් සේ ඇවිදින් ගම්මානෙම් මේ නගෙරෙට මගුලක්ද තෝ කරන්නේ පැණි වලල්ලක් වත් අරං එන්නෙ නැතුව | hada panak se ewidin gammanem me nagereta magulakda tho karanne peni walallak wath aran enne nethuwa |
ලංකාවේ උතුරු ප්රදේශයේ ද ගැමි දිළින්දන් සහ මැද පංතිකයන් පවා ඔවුන්ගේ නිවාස සහ ඉඩකඩම්වලින් පන්නා ඇත්තේ කිසිදු වන්දියක් නොගෙවා ය | lankawe uthuru pradeshaye da gemi dilindan saha meda panthikayan pawa owunge niwasa saha idakadamwalin panna eththe kisidu wandiyak nogewa ya |
මේවායේ ඇතැම් සිදුවීම් වලදී පුද්ගලයන් සාමුහික වධහිංසනයට භාජනය වුයේය | mewaye ethem siduweem waladee pudgalayan samuhika wadhahinsanayata bhajanaya wuyeya |
පසුගිය වසරේ අයි | pasugiya wasare ayi |
පිටරැටියන්ට රස්සා දෙන්න යනව ද කුණු ටිකත් ශී්ර ලංකාවට ද බදු අයින් කරල ද අපේ විනාශය ද සිංගප්පූරු වෙළද ගිවිසුම ගැන පළවන මේ දේවල් ගැන ගැන මම මාධ්ය හමුවේ අදහස් දැක්වූයේ මේ විදිහට | pitaretiyanta rassa denna yanawa da kunu tikath sheera lankawata da badu ayin karala da ape winashaya da singappuru welada giwisuma gena palawana me dewal gena gena mama madhya hamuwe adahas dekwuye me widihata |
අඩු වියදම් සංචාරක නවාතැන් ලෙස වැඩි දියුණු කළ හැකිව තිබූ ඒ ජාලය අද බොහෝ දුරට විනාශ වී ගොසිනි | adu wiyadam sancharaka nawathen lesa wedi diyunu kala hekiwa thibu e jalaya ada boho durata winasha wee gosini |
මුහුදේ ගිලෙන්නට ගිය යුක්රේන තරුණියක මෙරට තරුණයෙක් බේරා ගනියි වීඩියෝ | muhude gilennata giya yukrena tharuniyaka merata tharunayek bera ganiyi weediyo |
එම පිරිස හැටන් ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් | ema pirisa hetan pradeshaye padinchikaruwan bawa sandahan |
ඔහුගේ මෘත ශරීරය ආරියම්පති රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා | ohuge mtha shareeraya ariyampathi rohale mtha shareeragaraye thenpath kara thibenawa |
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය පරීක්ෂණ පවත්වයි | siddhiya sambandhayen mihinthalaya polisiya pareekshana pawathwayi |
එම නිසා ශ්රී | ema nisa shree |
ඔබේ වාසනාවට වැටුණු ජාතියක් නඟාසිටුවන්න රනිල් වික්රමසිංහ මහතා හිටියා | obe wasanawata wetunu jathiyak nangasituwanna ranil wikramasinha mahatha hitiya |
සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහනක් | surakshitha ratak bihi kireeme aramunin parisaraya surekeeme wishesha wedasatahanak |
තවත් පාපන්දු තරුවක් දිවිය හැර යයි | thawath papandu tharuwak diwiya hera yayi |
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්රහණය තහවුරු කිරීම සඳහා ප්රාදේශීය සභා මන්ත්රී සනත් රත්නායක විසින් සංවිධානය කළ ජන හමුව කිරලෝගම | gotabhaya rajapaksha methithumage jayagrahanaya thahawuru kireema sandaha pradesheeya sabha manthree sanath rathnayaka wisin sanwidhanaya kala jana hamuwa kiralogama |
සිට රුපියල් | sita rupiyal |
ප්රධාන හේතුව විශාල උද්ධමනයයි | pradhana hethuwa wishala uddhamanayayi |
ඒ වන විට ශ්රී ලංකාවේ පුරවැසිභාවය සඳහා ක් අයදුම් කර තිබුණ ද පුරවැසි පනත හේතුවෙන් වන විට පුරවැසියන් වීම සඳහා සුදුසුකම් ලබා තිබුණේ ක් පමණි | e wana wita shree lankawe purawesibhawaya sandaha k ayadum kara thibuna da purawesi panatha hethuwen wana wita purawesiyan weema sandaha sudusukam laba thibune k pamani |
එයට නිදසුන් ලෙස ශ්රී ලංකාවේ රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය පෙන්විය හැක | eyata nidasun lesa shree lankawe rajya wishwawidyala paddhathiya penwiya heka |
පැකට් එක පිටි පස්සෙ බලන්න ශියෝ කෑල්ල ඇති | pekat eka piti passe balanna shiyo kella ethi |
පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක් | pee nayaka daglas dewananda eyage maranaya pitupasa innawa kiyana eka kawuruth danna thorathurak |
තායිලන්තයේ සිදුවූ විදේශ විනිමය බිඳ වැටීම ශ්රී ලංකාවේ යළි සිදුවූවේද මීළඟ හය මාසය තුළදී මහ බැංකුවට තෙල් ඖෂධ ආහාර ආනයනය උදෙසා වැය කිරීමට විදේශ විනිමය අවශ්ය වේ | thayilanthaye siduwu widesha winimaya binda weteema shree lankawe yali siduwuweda meelanga haya masaya thuladee maha benkuwata thel aushadha ahara anayanaya udesa weya kireemata widesha winimaya awashya we |
ඊට එරෙහිව එල්ල වුණු විරෝධය කොතරම්ද කියනවා නම් මේ ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණා | eeta erehiwa ella wunu wirodhaya kotharamda kiyanawa nam me anduwe neethiya ha samaya pilibanda emathiwarayata illa asweemata siduwuna |
නිශාන්ත මුතුහෙට්ටිගම | nishantha muthuhettigama |
ඇයි යකෝ උගේ ගොන් විග්රහ බලලා මගේ ඔලුව නිකන් කුරුවල් කරගන්නේ මොකටද | eyi yako uge gon wigraha balala mage oluwa nikan kuruwal karaganne mokatada |
මාගේ ප්රතිපාදන යටතේ දොම්පෙ මැතිවරණ කොට්ඨාසයේ බී මේරිලන්ඩ් ග්රාමසේවා කොට්ඨාසයේ කාන්තා ස්වයං රැකියා පුහුණු පාඨමාලාව අාරම්භ කල අවස්ථාව | mage prathipadana yatathe deampe methiwarana keattasaye bee meriland gramasewa keattasaye kantha swayan rekiya puhunu patamalawa aarambha kala awasthawa |
ශ්රී ලංකාවේ අංක ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ නාමය වන සැම්සුන්ග් අලූතින් හඳුන්වා දෙන ලද හා කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතන හා සඳහා සුවිශේෂී දීමනාවක්පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා මෙරට ප්රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත | shree lankawe anka smart jangama durakathana welenda namaya wana semsung aluthin handunwa dena lada ha kandaye smart jangama durakathana ha sandaha suwisheshee deemanawakparibhogikayinta laba deema sandaha merata pramukathama sanniwedana sepayumkaru wana dayalog asiyata peeelsee samanga athwel bendagath bawa niwedanaya... |
එම පෞද්ගලික ව්යාපාර අයිති ආණ්ඩුවේ හෙන්චයියලාටද බෙන්ස් රථවලට පමණක් බදු සහනයක් කෝටි ක් | ema paudgalika wyapara ayithi anduwe henchayiyalatada bens rathawalata pamanak badu sahanayak koti k |
මඩකලපුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි | madakalapuwa wesi ho gigurum sahitha wesi |
පොලොන්නරුව ගල් විහාරයේ සමාධි පිළිම වහන්සේට නෑකම් කියන තන්තිරිමලේ සමාධි පිළිම වහන්සේ අනුරාධපුරයෙන් පොලොන්නරුවට මාරුවීම පිළිබඳ කදිම සාක්කියකි | polonnaruwa gal wiharaye samadhi pilima wahanseta nekam kiyana thanthirimale samadhi pilima wahanse anuradhapurayen polonnaruwata maruweema pilibanda kadima sakkiyaki |
කාරනේ සරලයි | karane saralayi |
වීරවංශගේ අයියා යළි රිමාන්ඩ් | weerawanshage ayiya yali rimand |
ඒ කතා බහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලෙස යොමු කිරීමට තරම් සාක්ෂි සොයා දෙන්නට නගර සභාවේ මන්ත්රීවරු ඉදිරිපත්ව තිබිණි | e katha baha aparadha pareekshana departhamenthuwata peminillak lesa yomu kireemata tharam sakshi soya dennata nagara sabhawe manthreewaru idiripathwa thibini |
කටාර් රාජ්ය නායක ෂෙයික් තමින් බින් හමාඩ් අල්තානි අද පස්වරුවේ කටාර් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් කටුනායකට ළඟා විය | katar rajya nayaka sheyik thamin bin hamad althani ada paswaruwe katar guwan sewayata ayath wishesha yanayakin katunayakata langa wiya |
ආණ්ඩුව මොනව කරයිද කියන බයෙන් තමයි හැමවෙලේම ජනතාවට ජීවත් වෙන්නෙ | anduwa monawa karayida kiyana bayen thamayi hemawelema janathawata jeewath wenne |
ඩබ්ලිව් | dabliw |
ඉස්සරහට හෙන ආතල් ටිකක් බලන්න පුලුවන් | issarahata hena athal tikak balanna puluwan |
ඒ කාලෙ ගෙවල් වල තිබුනේ ඉස්තෝප්පු කෑල්ලයී | e kale gewal wala thibune isthoppu kellayee |
ඒ පිළිබඳව ප්රශ්නයක් නැහැ | e pilibandawa prashnayak nehe |
සිනමා නිර්මාණවල හා ටෙලි නාට්යවල රඟපෑමට අවස්ථා ලබාදෙන බව පවසමින් මාධ්ය උපයෝගී කරගෙන දැන්වීම් පළ කර කාන්තාවන් අපචාරවලට යොදාගන්නා බව පොලීසිය පවසයි | sinama nirmanawala ha teli natyawala rangapemata awastha labadena bawa pawasamin madhya upayogee karagena denweem pala kara kanthawan apacharawalata yodaganna bawa poleesiya pawasayi |
ගරු ජනාධිපතිතුමාට ඇත්තටම අවුරුදු ක් නැති වුණා | garu janadhipathithumata eththatama awurudu k nethi wuna |
රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික සුදුසුකම් ලැබීමේ පළමු තරගය හෙට පස්වරු | rusiyawe pewethweemata niyamitha papandu loka kusalana tharagawaliye mulika sudusukam lebeeme palamu tharagaya heta paswaru |
මුලතිව් කෝකිලායි ප්රදේශයේ මතු වී ඇති ඉල්මනයිට් නිධිය ආශ්රිතව ඉල්මනයිට් කර්මාන්ත ශාලාවක් පෞද්ගලිකව ඉදිකිරීමට ආණ්ඩුවේ ප්රබලයෙකුගේ මැදිහත්වීම මත එක් මන්ත්රීවරයකු උත්සාහ දරන අතර ඒ සම්බන්ධයෙන් මුලතිව් දිසාපතිවරයාට ආණ්ඩුවේ ඉහළම තැන්වලින් එල්ල වන දේශපාලන බලපෑම් හේතුවෙන් අයිතිකරුවන්ගේ ඉඩම් ඉල්මනයිට් කර්මාන්ත ශාලාව සඳහා ලබාදීමට... | mulathiw kokilayi pradeshaye mathu wee ethi ilmanayit nidhiya ashrithawa ilmanayit karmantha shalawak paudgalikawa idikireemata anduwe prabalayekuge medihathweema matha ek manthreewarayaku uthsaha darana athara e sambandhayen mulathiw disapathiwarayata anduwe ihalama thenwalin ella wana deshapalana balapem hethuwen ayi... |
ප | pa |
මේ ස්වාර්ථය කෙනෙකුගේ ප්රතිපත්ති කෙරෙහි බලපායි | me swarthaya kenekuge prathipaththi kerehi balapayi |
එම වාර්තාව වියළි කලාපීය ග්රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්යාපෘතිය නමින් ප්රකාශයට පත් කර තිබේ | ema warthawa wiyali kalapeeya grameeya arthika sanwardhana komarika wyapthiya namin prakashayata path kara thibe |
කේ | ke |
චං හුයි චන් සෙනෙවියා ඇතුළු හයදාහකට වැඩි පිරිසක් රතු හමුදාවේ අත්අඩංගුවට පත්වුණා | chan huyi chan senewiya ethulu hayadahakata wedi pirisak rathu hamudawe athadanguwata pathwuna |
මෙයට මධ්යම සැකසුම් ඒකක චිප් සමූහය හා දෘඩ ධාවක සමග රූපක පත්ර ඇතුළත් වන නමුත් ඊට පමණක් සීමා නොවේ | meyata madhyama sekasum ekaka chip samuhaya ha dda dhawaka samaga rupaka pathra ethulath wana namuth eeta pamanak seema nowe |
අධි වෝල්ටීයතාවක් තියෙන විදුලි කණුවක ඉන්න කුරුල්ලට නොසිතූ මොහොතක වුණු වැඩේ | adhi wolteeyathawak thiyena widuli kanuwaka inna kurullata nosithu mohothaka wunu wede |
රජය මගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ විසිනමයකට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන දැන් ක්රියාත්මකයි | rajaya magin adu adayamlabhee pawul laksha wisinamayakata nomile sahal bedadeeme wedasatahana den kriyathmakayi |
ඒත් අපට අපේ දේවල් වටින්නේ නෑ | eth apata ape dewal watinne ne |
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්රාබාද් ක්රීඩකයන් කඩුළු ක් දැවී රැස් කළේ ලකුණු ක් පමණයි | tharagaye prathamayen panduwata pahara dun sanrayisas hayidrabad kreedakayan kadulu k dewee res kale lakunu k pamanayi |
මෙතන තිබෙන ප්රශ්නය බලාගාර ඉදි නොකිරීම නොවෙයි | methana thibena prashnaya balagara idi nokireema noweyi |
අනෝතත්ත විල සිංහල හා පාලි සාහිත්යයේ එන කල්පානික විලකැයි සඳහන් වේ | anothaththa wila sinhala ha pali sahithyaye ena kalpanika wilakeyi sandahan we |
ඉතුරු ක ප්රමාණයෙත් පෝෂණ මට්ටම් ඉදිරි කාලයේ යහපත් වනු ඇති බවත් පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමේදී පෝෂණ ඌනතා වැඩි වශයෙන් පවතින පාසල්වලට හා මන්ද පෝෂණ අනුපාතය වැඩි සිසුන් සහිත පාසල්වල ප්රමුඛතාව ලබා දී ඇතැයි අමාත්යරයා පැවසීය | ithuru ka pramanayeth poshana mattam idiri kalaye yahapath wanu ethi bawath pasal sisunta diwa aharaya laba deemedee poshana unatha wedi washayen pawathina pasalwalata ha manda poshana anupathaya wedi sisun sahitha pasalwala pramukathawa laba dee etheyi amathyaraya pewaseeya |
නමුත් පාලකයන් ජනතාවට කිව්වේ එහෙමයි | namuth palakayan janathawata kiwwe ehemayi |
ඞී | nee |
කර්මාන්ත ක්ෂේත්රය තුළ ක්රියාත්මක වන අධිකාරීවල නියාමන කටයුතු අවම කර කර්මාන්තකරුවන්ට වඩා වැඩි පහසුකම් සැලසීම රජයේ අපේක්ෂාව බව කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසයි | karmantha kshethraya thula kriyathmaka wana adhikareewala niyamana katayuthu awama kara karmanthakaruwanta wada wedi pahasukam selaseema rajaye apekshawa bawa karmantha amathya waidya ramesh pathirana mahatha pawasayi |
ප්රාදේශීය ගුවන් විදුලි සේවා වසා දැමීම සම්බන්ධයෙන් යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා පැවසුවේ පෞද්ගලික විශ්ව විද්යාලය හා සමග සම්බන්ධ වෙමින් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය විශේෂ වැඩසටහනක් සිදු කරන බවයි | pradesheeya guwan widuli sewa wasa demeema sambandhayen yomu kala prashnayakata pilithuru demin amathyawaraya pewasuwe paudgalika wishwa widyalaya ha samaga sambandha wemin shree lanka guwan widuli sansthawe ruhunu sewaya wishesha wedasatahanak sidu karana bawayi |
යාල ජාතික වනෝද්යානය යනු මෙරට සංචාරක කර්මාන්තයට විශාල වශයෙන් දායකත්වයක් ලබා දෙන ස්ථානයක් | yala jathika wanodyanaya yanu merata sancharaka karmanthayata wishala washayen dayakathwayak laba dena sthanayak |
ගිවිසුම පිළිබඳ වගකීම එවකට තෙල් සංස්ථාවේ සභාපතිව සිටි අසන්ත ද මෙල් හෝ එවකට විෂයභාර අමාත්ය වූ ඒ | giwisuma pilibanda wagakeema ewakata thel sansthawe sabhapathiwa siti asantha da mel ho ewakata wishayabhara amathya wu e |
නත්තල් සීයා ගෙදරටම පැමිණ භාණ්ඩ බෙදාදීමේ සේවාවක් උත්සව සමය වෙනුවෙන් ආපිකෝ අරඹයි | naththal seeya gedaratama pemina bhanda bedadeeme sewawak uthsawa samaya wenuwen apiko arambayi |
දූෂණය කර ඝාතනය කරල ලද යාපනය විද්යා සිසුවියගේ ඝාතන සැකකරුවන්ගේ ඩී | dushanaya kara ghathanaya karala lada yapanaya widya sisuwiyage ghathana sekakaruwange dee |
මිනිසාගේ මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට හැකිවන අගනා කරුණු දීඝජානු කෝලිය පුත්රයාට ව්යග්ගපජ්ජ සූත්රයේ දී මැනවින් පෙන්වා දී ඇත | minisage melowa paralowa jeewitha sarthaka kara geneemata hekiwana agana karunu deeghajanu koliya puthrayata wyaggapajja suthraye dee menawin penwa dee etha |
විනිසුරු මඬුල්ල සහරාන් දැරූ අන්තවාදී මත දරන වෙනත් පුද්ගලයන් ඔබට හමුවුණාද සාක්ෂිකරු ඔව් | winisuru mandulla saharan deru anthawadee matha darana wenath pudgalayan obata hamuwunada sakshikaru ow |
රැයේදිත් මට සිහිවී | reyedith mata sihiwee |
මේ අතර රටේ බදු අදායම මේ වන විට සිට | me athara rate badu adayama me wana wita sita |
මාලදිවයින් ජනපතිවරණයට අලූත් දිනයක් | maladiwayin janapathiwaranayata aluth dinayak |
පරිපූරක ඇස්තමේන්තුවේ අලුතෙන් මුදල් ඉල්ලීමක් නැහැ වැඩබලන මුදල් ඇමැති | paripuraka esthamenthuwe aluthen mudal illeemak nehe wedabalana mudal emethi |
ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා පවතී | gha jeewithaye diyunuwata karana katayuthuwalata tharamaka badha pawathee |
එහෙම කරන්නේ කැඩුණු පීල්ල කොටස මැද ඉඳලා මීටර් සියයක් පෙරමගට වෙන්න | ehema karanne kedunu peella kotasa meda indala meetar siyayak peramagata wenna |
ටින් වල අඩියේ ඉතුරු වෙනවා විතර | tin wala adiye ithuru wenawa withara |
මාර්ගය පළල් කිරීම ඇරැඹීමත් සමග තැන තැන කඩා වැටෙන්නට පටන් ගත්තේය | margaya palal kireema erembeemath samaga thena thena kada wetennata patan gaththeya |
මාෂල් වැනි අදියර දිනද්දී කි්රස් කහ බැනියම රැකගනී | mashal weni adiyara dinaddee kiras kaha beniyama rekaganee |
දේශපාලඥයන්ගෙන් සහ නිලධාරී තන්ත්රයේ වරප්රසාදිත කොටස් වෙතින් එල්ල වන බලපෑම් යටතේ මෙම පොරොන්දුව ඉටු නොවීමේ අවදානමක් අද පෙනෙන්ට තිබේ | deshapalagnayangen saha niladharee thanthraye waraprasaditha kotas wethin ella wana balapem yatathe mema poronduwa itu noweeme awadanamak ada penenta thibe |
විභාග කේන්ද්රීය අධ්යාපන ක්රමය වෙනස් කරමින් සෑම ශිෂ්යයෙකුටම ක්රීඩාවක් කිරීම අනිවාර්ය කර තිබෙන බව අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය | wibhaga kendreeya adhyapana kramaya wenas karamin sema shishyayekutama kreedawak kireema aniwarya kara thibena bawa amathyawaraya mehidee penwa dunneya |
කප්පම් මුදල නාවලකන්ද පාසල ළඟින් ගෙනවිත් තබා යන ලෙසද එම ලියුමේ සඳහන්කර තිබී ඇත | kappam mudala nawalakanda pasala langin genawith thaba yana lesada ema liyume sandahankara thibee etha |
ශ්රී ලංකාවේ සිංගප්පූරු ගුවන් සේවයේ හොඳම කාර්ය මණ්ඩලය ලෙස තෝරාගනී | shree lankawe singappuru guwan sewaye hondama karya mandalaya lesa thoraganee |
ප්රතිසංවිධානයකින් තොරව මහ මැතිවරණයට ගියොත් සුපුරුදු ප්රතිඵලයම ලැබේවී | prathisanwidhanayakin thorawa maha methiwaranayata giyoth supurudu prathipalayama lebewee |
අවසානයේ මුළු රටම තම විනෝදය එක් පුද්ගලයෙක් මතට ගාල් කරමින් සිටිති | awasanaye mulu ratama thama winodaya ek pudgalayek mathata gal karamin sitithi |
ඒ අයගේ නොයෙක් අංශවල දක්ෂකම් පෙන්නුවා | e ayage noyek anshawala dakshakam pennuwa |
විලාසිතාවලට තියෙන්නෙ මොන වගේ කැමැත්තක්ද | wilasithawalata thiyenne mona wage kemeththakda |
නීති විරෝධී නීතිය හමුවට | neethi wirodhee neethiya hamuwata |
ඒ වගේම ආණ්ඩුවට ඕනෑම වෙලාවක පුළුවන් මේක අත්හැරලා දාන්න කියලා | e wagema anduwata onema welawaka puluwan meka athherala danna kiyala |
මිදුලෙ වල්දෙල්ගහ යට හොඳ සාහිත්ය උත්ප්රේරක ගේන තැනක් | midule waldelgaha yata honda sahithya uthpreraka gena thenak |
අතීතය වර්තමානය එකට යා කරන සුපර්ණා | atheethaya warthamanaya ekata ya karana suparna |
මේ එකඟතාව පවතින තාක් කල් මට කිසිම දෙයක් සාකච්ඡා කරන්න බැහැ | me ekangathawa pawathina thak kal mata kisima deyak sakachcha karanna behe |
මේ බව කතානායකවරයා විසින් එවකට ජනාධිපතිවරයාට යවන ලද දිනැති ලිපියෙන් පැහැදිලිවේ | me bawa kathanayakawaraya wisin ewakata janadhipathiwarayata yawana lada dinethi lipiyen pehediliwe |
ජයවර්ධන මහත්මයාගේ ඉඳල මම බලයට පත්වන කාලය දක්වා කාලය ගත්තම ජනාධිපතිවරු දෙනෙක් ඉඳල තියෙනවා | jayawardhana mahathmayage indala mama balayata pathwana kalaya dakwa kalaya gaththama janadhipathiwaru denek indala thiyenawa |
ශ්රී ලාංකීය සිංහල කතෝලික බහුතරය ඔවුන් කතෝලිකයන් බව හඳුණාගැනීමට හැකි එකම මග වනුයේ ඔවුන් විසින්ම ඔවුන් කතෝලිකයන් බව හඳුන්වා දෙනු ලැබීම තුළ මතු වන උත්ප්රාසයයි | shree lankeeya sinhala katholika bahutharaya owun katholikayan bawa handunageneemata heki ekama maga wanuye owun wisinma owun katholikayan bawa handunwa denu lebeema thula mathu wana uthprasayayi |
අධිකරණ තීන්දු මඟින් එළිදරව් වූ මහා පරිමාණ වංචා සහ සෘණාත්මක වර්ධන වේගයක් පැවැති කාලය මෙන් තවත් සය වසරක කාලයකට අප නැවත ගමන් කරනවා ද යුද්ධය ජයග්රහණය කොට සාමය උදා වී රට සංවර්ධන මාවතට පිවිසී තිබුණ ද තවමත් ලෝකාපවාදයෙන් ගැලවිය නොහැකි වී තිබේ | adhikarana theendu mangin elidaraw wu maha parimana wancha saha snathmaka wardhana wegayak pewethi kalaya men thawath saya wasaraka kalayakata apa newatha gaman karanawa da yuddhaya jayagrahanaya kota samaya uda wee rata sanwardhana mawathata piwisee thibuna da thawamath lokapawadayen gelawiya noheki wee thibe |
ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා | ges mila wedikaranna illeem karamin thibuna |
හොඳ කෙල්ලෙක් | honda kellek |
මී | mee |
ජනප්රිය ප්රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අද ජීවිත රඟමඬලෙන් සමුගත්තා | janapriya prahasana rangana shilpee tenisan kure ada jeewitha rangamandalen samugaththa |
එමෙන්ම ආනයන වියදමෙන් ක් මෙරට ව්යවසායකයින් සඳහා අවශ්ය වන අමු ද්රව්ය ගෙන්වීම සඳහා වැයවන බව ද ඒ මහතා ප්රකාශ කර ඇත | emenma anayana wiyadamen k merata wyawasayakayin sandaha awashya wana amu drawya genweema sandaha weyawana bawa da e mahatha prakasha kara etha |
කි | ki |
මගේ අතේ තිබෙන්නේ එවැනි ලේඛනයක් | mage athe thibenne eweni lekanayak |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.