Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එන්නත් මාත්රා තවත් ලක්ෂ ක් දිවයිනට
ennath mathra thawath laksha k diwayinata
කතාව සම්පූර්ණයෙන්ම කීවේ එහෙයිනි
kathawa sampurnayenma keewe eheyini
කෙසේ නමුත් යහපාලන කාලය තුළ සිදුකළ විමර්ශණ අනුව ලසන්ත වික්රමතුංග ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර යැවුණේය
kese namuth yahapalana kalaya thula sidukala wimarshana anuwa lasantha wikramathunga ghathanaya pilibanda sekapita athadanguwata gath hamuda buddhi ansha niladhariya epa matha nidahas kara yewuneya
එසේම තදබදය හේතුවෙන් සිදුවන වායු දූෂණයද විශාල ප්රමාණයකින් අඩුවීමද මෙම ගුවන් පාලම ඉදිකිරීමේ ප්රධානතම අරමුණ වේ
esema thadabadaya hethuwen siduwana wayu dushanayada wishala pramanayakin aduweemada mema guwan palama idikireeme pradhanathama aramuna we
පෙරහැර ක්රීඩා ආයුර්වේද හෙළ වෙදකම එවැනි සංකල්ප බවත් සෑම දිස්ත්රීක්කයම හෝටල් පාසල් ආරම්භ කරන බවත් ලෝකයේ හොඳම වෙරළ තීරය ලෙස උණවටුන අමෙරිකානු නිරීක්ෂකයින් පිරිසක් විසින් නම් කර ඇති බවත් ඔහු පැවසීය
perahera kreeda ayurweda hela wedakama eweni sankalpa bawath sema disthreekkayama hotal pasal arambha karana bawath lokaye hondama werala theeraya lesa unawatuna amerikanu nireekshakayin pirisak wisin nam kara ethi bawath ohu pewaseeya
අප්රියෙල් වැනිදා අත්සන් කරන ලද සාම ගිවිසුමක් මගින් කතෝලික ප්රජාව හා ප්රෝටෙස්තන්ත්ර ප්රජාව අතර බලය විමධ්යගත කිරීම වෙනුවෙන් එකඟතාවයකට පැමිණෙන අතර යුධ සිරකරුවන් නිදහස් කර ගැනීම හා සංවිධානය නිරායුධ කිරීම වැනි කාරණා එහි අඩංගු විය
apriyel wenida athsan karana lada sama giwisumak magin katholika prajawa ha protesthanthra prajawa athara balaya wimadhyagatha kireema wenuwen ekangathawayakata peminena athara yudha sirakaruwan nidahas kara geneema ha sanwidhanaya nirayudha kireema weni karana ehi adangu wiya
ඔවුන් සොයා කිමිඳුම්කරුවෝ වැවට බැස සිටිති
owun soya kimindumkaruwo wewata besa sitithi
හෘද සාක්ෂියේ පීඩාව නිසා ආරක්ෂාව මුල් කොට තැකීම මෙවැනි ඒකාධිපතියන්ගේ සිරිත වන හෙයින් විවිධ හමුදා කොටස්වල පක්ෂපාතීත්වය ලබාගනු වස් ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම් අලූත් අවි ආයුධ මිළදී ගැනීම් යානවාහන සැපයීම් සහ වෙනත් විවිධාකාරයෙන් ඔවුන්ගේ මඩි තර කර ගැනීමේ පහසුකම් සැපයීම් කෙරෙහි මේ ඒකාධිපතියෝ යොමු වෙති
hda sakshiye peedawa nisa arakshawa mul kota thekeema meweni ekadhipathiyange siritha wana heyin wiwidha hamuda kotaswala pakshapatheethwaya labaganu was owunge wetup wedi kireem aluth awi ayudha miladee geneem yanawahana sepayeem saha wenath wiwidhakarayen owunge madi thara kara geneeme pahasukam sepayeem kerehi me ek...
එහිදී ශ්රී ලංකාවේ ණය හිමි රටවල් සහ ජාත්යන්තර මූල්ය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවද චීනය සඳහන් කර තිබෙනවා
ehidee shree lankawe naya himi ratawal saha jathyanthara mulya sanwidhana samanga sahayogayen katayuthu karana bawada cheenaya sandahan kara thibenawa
එසේ හෙයින් දේශීය වෙළඳපොළේ පෙට්රල් මිලෙහි ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ආනයනික බද්ද අඩු කිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යංශයේ ලේකම්වරයා සඳහන් කළේය
ese heyin desheeya welandapole petral milehi sthawarathwaya pawathwagena yama sandaha anayanika badda adu kireemata theeranaya kala bawa kanija thel karmantha amathyanshaye lekamwaraya sandahan kaleya
මේ අතර කොරෝනා මර්දන කටයුතු ඇතුළු බෝවන රෝග මර්දනය කිරිමේ කටයුතුවලින් ඉවත් වූ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සමඟ අද විශේෂ සාකච්ඡාවක් පවත්වනවා
me athara korona mardana katayuthu ethulu bowana roga mardanaya kirime katayuthuwalin iwath wu mahajana saukya pareekshakawarun agramathya mahinda rajapaksha samanga ada wishesha sakachchawak pawathwanawa
ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ
ta pamana melesiyawe kwalalampur nuwara sita pemini shree lankan guwan sewaye yu
මේ ආකාරයට අපේ රටේ අභ්යන්තර ප්රශ්නවලට මැදිහත් වීමට අවශ්ය දොරටු විවෘත කළේත් තර්ක ගොඩනැගුවේත් දැන් බොරුවට කෑගහන වීරවංශලා ඇතුළු පිරිස් හිටපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවමයි
me akarayata ape rate abhyanthara prashnawalata medihath weemata awashya doratu wiwtha kaleth tharka godaneguweth den boruwata kegahana weerawanshala ethulu piris hitapu mahinda rajapaksha anduwamayi
සංහිඳියා යාන්ත්රණය උදෙසා ප්රවිචාරණ කාර්ය සාධක බලකායෙහි අවසන් වාර්ථාව මේ වන විට අන්තර්ජාලය හරහා ප්රකාශයට පත් කොට තිබේ
sanhindiya yanthranaya udesa prawicharana karya sadhaka balakayehi awasan warthawa me wana wita antharjalaya haraha prakashayata path kota thibe
නිසි රිසි අහර නැති මෙහි දරුවෝ මිය යති හිමි සඳින් සැදැහැති දනෝ බෝ ගස් කිරෙන් නාවති මෙන්න මේකයි අද රටේ සැබෑ තත්වය
nisi risi ahara nethi mehi daruwo miya yathi himi sandin sedehethi dano bo gas kiren nawathi menna mekayi ada rate sebe thathwaya
විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වෙන්න හේතුව මෙන්න ශුක්රානු බිත්තර වලටත් වඩා ගුණදායිලූ
wiwahayen pasuwa bohomayak kanthawange bara wedi wenna hethuwa menna shukranu biththara walatath wada gunadayilu
විදුලිබිල සංශෝධනය කළ ආකාරය පිළිබද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර විකල්ප ක්රමවේද සම්බන්ධයෙන් යෝජනා සහ අදහස්ද පළ වුණා
widulibila sanshodhanaya kala akaraya pilibada mehidee karunu idiripath kerunu athara wikalpa kramaweda sambandhayen yojana saha adahasda pala wuna
මෙයට විරෝධය පළ කරමින් එක් කාන්තාවක් වහළක් උඩ නැගි සිටි අතර නාගරික මන්ත්රි ජිලිත් නිශාන්ත මන්ත්රිවරයා පැමිණි මෝටර් රථයද බැකෝ යන්ත්රය හරස් කර නවතා තිබිණි
meyata wirodhaya pala karamin ek kanthawak wahalak uda negi siti athara nagarika manthri jilith nishantha manthriwaraya pemini motar rathayada beko yanthraya haras kara nawatha thibini
අයියා කෙනෙක් තමයි දුන්නේ
ayiya kenek thamayi dunne
මේ අතර මෙම ප්රජාවේ ඇතැම් පිරිසකට සිය කැමැත්තකින් තොරවම ඉන්දිය පුරවැසිභාවය ලබා ගැනීමට සිදු විය
me athara mema prajawe ethem pirisakata siya kemeththakin thorawama indiya purawesibhawaya laba geneemata sidu wiya
ඔව් යකෝ
ow yako
මනුෂ්යයා ඒ කිව්වේ ග්රහ බලය විශ්වාස කරන කෙනා කිසියම් හෝ යහපත් වැඩක් කරන කොට නැකතක් ගන්නවා
manushyaya e kiwwe graha balaya wishwasa karana kena kisiyam ho yahapath wedak karana kota nekathak gannawa
නිරිතදිග මෝසමත් සමඟ දිවයිනේ ප්රදේශ වැඩි ගණනකට වැසි ඇද හැලෙන අතර එය මදුරුවන් බෝ වන ස්ථාන නිර්මාණය කිරීමට හේතු වී ඇත
nirithadiga mosamath samanga diwayine pradesha wedi gananakata wesi eda helena athara eya maduruwan bo wana sthana nirmanaya kireemata hethu wee etha
පොලීසිය හා ආරක්ෂක හමුදාවේ ඇතැමුන්ගේ ත්රාඩ හැසිරීම කිසිසේත්ම අනුමත කලහැකි ඒකක් නොවුයේය
poleesiya ha arakshaka hamudawe ethemunge thrada hesireema kisisethma anumatha kalaheki ekak nowuyeya
කෙසේ නමුත් ධීවර අමාථ්යංශයේ රැකියාවක්ද හිමි ඇය මේ වනවිට බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ
kese namuth dheewara amathyanshaye rekiyawakda himi eya me wanawita basnahira palath sabha methiwaranayata idiripathweemata shree lanka nidahas pakshaye samajikathwaya labagena thibe
දොළොස්බාගේ කඳු සොයා ගිය ගමන අපගේ චාරිකාවලදී නිතරම මුණ ගැසුණු නගරය අවිස්සාවේල්ලයි විශේෂයෙන් හැටන් අවිස්සාවේල්ල යනු සොළොස් වතාවකට වඩා අප ආගිය මාර්ගයකි එහිදී කරවනැල්ල හන්දියෙන් හරවා හැටන් බලා අපි ගියෙමු නමුත් අද බුලත්කොහුපිටිය ඔස්සේ දොළොස්බාගේ නම් සුන්දර ග්රාමය හරහා ගිය ක්රියාදාම චාරිකාවකි කිතුල්ගල හා යටියන්තොට බුලත්කොහුප...
dolosbage kandu soya giya gamana apage charikawaladee nitharama muna gesunu nagaraya awissawellayi wisheshayen hetan awissawella yanu solos wathawakata wada apa agiya margayaki ehidee karawanella handiyen harawa hetan bala api giyemu namuth ada bulathkohupitiya osse dolosbage nam sundara gramaya haraha giya kriyadama c...
දංගල් වෙනුවෙන් අමීර්ගේ නිවසේ සාදයක
dangal wenuwen ameerge niwase sadayaka
ඉන්දියාවට ගිය අය එක්ක කිසිම සම්බන්ධයක් නැති වුණා
indiyawata giya aya ekka kisima sambandhayak nethi wuna
ත්අඩංගුවට ගත් ඉන්ධන ප්රමාණයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමකින් යුක්ත බව ද සඳහන්
thadanguwata gath indhana pramanaye dala watinakama rupiyal laksha hatharakata adhika watinakamakin yuktha bawa da sandahan
ඩී
dee
පැවති පළාත්පාලන මැතිවරණයේදී කිසිම පක්ෂයකට සියයට පනහක බලයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා අද පෙරවරුවේ පළාත්පාලන නියෝජිතයන් අතර පැවති ඡන්ද විමසීමේදී වැඩි ජන්ද එකකින් ජයග්රහණය කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය
pewathi palathpalana methiwaranayedee kisima pakshayakata siyayata panahaka balayak laba geneemata noheki weema nisa ada perawaruwe palathpalana niyojithayan athara pewathi chanda wimaseemedee wedi janda ekakin jayagrahanaya kireemata shree lanka podujana peramuna samath wiya
නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව එම ප්රකාශකයා කීවේය
negenahira saha dakunu weralabada pradeshawala udesana kalayeth wesi swalpayak ethiwana bawa ema prakashakaya keeweya
අවතැන්වූවන් සඳහා නිවාස සියයක් කන්කසන්තුරෙයි හා කීරිමලෙයි ප්රදේශයේ ඉදිකෙරෙන අතර ඒ සඳහා ශ්රී ලංකා යුධ හමුදාවේ සහය හිමිව ඇති බව සඳහන්ය
awathenwuwan sandaha niwasa siyayak kankasanthureyi ha keerimaleyi pradeshaye idikerena athara e sandaha shree lanka yudha hamudawe sahaya himiwa ethi bawa sandahanya
දිවයින පුරා ඊයේ දිනයේ දී කර ඇති කොවිඩ් පරීක්ෂණ සංඛ්යාව විසි දෙදහස් දෙසිය තිස් හයකි
diwayina pura eeye dinaye dee kara ethi kowid pareekshana sankyawa wisi dedahas desiya this hayaki
ඒ අනුව මෙම අනුමැතිය ලබා දීම සැලසුම්සහගතව කරන ලද වංචාවකි
e anuwa mema anumethiya laba deema selasumsahagathawa karana lada wanchawaki
ඩග්ලස් දේවානන්දගේ නියෝගය මත එතුමාගේ යටතේ සේවය කළ නැපෝලියන් දැන් ඔහු ලන්ඩනයේ දේශපාලන රැකවරණ ලබා සිටිනවා නිමලරාජන් ඝාතනය කළේ කියලා හැමෝම දන්නවා
daglas dewanandage niyogaya matha ethumage yatathe sewaya kala nepoliyan den ohu landanaye deshapalana rekawarana laba sitinawa nimalarajan ghathanaya kale kiyala hemoma dannawa
අද එක පෙරමුණක් හදනවා හෙට තව පෙරමුණක් හදනවා
ada eka peramunak hadanawa heta thawa peramunak hadanawa
සෙසු ක්රීඩක ක්රීඩිකාවන් ලබන වැනිදා පිටත්ව යාමට නියමිතය
sesu kreedaka kreedikawan labana wenida pitathwa yamata niyamithaya
අද උදෑසන
ada udesana
පරිසර අමාත්යාංශයට අයවැය මගින් ලබා දී ඇති රුපියල් මිලියන න් රුපියල් මිලියන ක් මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වසර සඳහා ලබා දීමට තීරණය කර තිබේ
parisara amathyanshayata ayaweya magin laba dee ethi rupiyal miliyana n rupiyal miliyana k muthurajawela thethbima sanrakshana katayuthu wenuwen wasara sandaha laba deemata theeranaya kara thibe
පාර්ලිමේන්තුවේ අද්විතීය හඬ
parlimenthuwe adwitheeya handa
වෛද්යවරයෙකු ලෙස කටයුතු කරන අතරවාරයේ නීති උපාධිය හැදෑරීම සඳහා මොහු නාවල විවෘත විශ්වවිද්යාලයේ ලියාපදිංචි වී ඇත
waidyawarayeku lesa katayuthu karana atharawaraye neethi upadhiya hedereema sandaha mohu nawala wiwtha wishwawidyalaye liyapadinchi wee etha
අරගලයේ නිරත දරුවන්ට හිරිහැර කරන ආරක්ෂක නිලධාරීන්ට තම රජයක් යටතේ දැඩි දඬුවම් දෙන බවද ඔහු කීවේය
aragalaye niratha daruwanta hirihera karana arakshaka niladhareenta thama rajayak yatathe dedi danduwam dena bawada ohu keeweya
අවසන් චාරිත්ර ඉටු කිරීමට හෝ මියගිය පවුලේ සාමාජිකයින්ට සහ මිතුරන්ට නිසි භූමදානයක් කිරීමට නොහැකි වීම ගැන බොහෝ දෙනෙක් තවමත් දුක් වෙති
awasan charithra itu kireemata ho miyagiya pawule samajikayinta saha mithuranta nisi bhumadanayak kireemata noheki weema gena boho denek thawamath duk wethi
රජරට විශ්ව විද්යාලයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගතවූ වසර කිහිපය තුල පැවති ආකාරයෙන් රට තවදුරටත් පැවතියේ නම් කාන්තාවකට හෝ මාර්ගයක නිදහසේ ගමන් කිරීමට අවස්ථාවක් හිමි නොවන බවයි
rajarata wishwa widyalaye ada pewathi uthsawayakin anathuruwa madhya wetha adahas dakwamin ohu sandahan kale gathawu wasara kihipaya thula pewathi akarayen rata thawaduratath pewathiye nam kanthawakata ho margayaka nidahase gaman kireemata awasthawak himi nowana bawayi
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයක ආපදා තත්ත්වයන් හට ගෙන තිබේ
pawathina ayahapath kalaguna thaththwaya hethuwen diwayine pradesha kihipayaka apada thaththwayan hata gena thibe
චන්දන මෙවර ශිෂ්යත්ව විභාගයට ඉදිරිපත් වු දරුවකු තම දකුණු අත ඇගිලි අල්ල කොටස අනතුරකින් නොසිතු මොහොතක අහිමිව තිබියදී නුහුරු වම් අතින් පන්ති භාර ගුරුවරයාගේ උනන්දුව මග පෙන්වීම මත ලකුණු ලබාගෙන ශිෂ්යත්ව විභාගයෙන් ඉහලින් සමත් වීමේ පුවතක් පුත්තලම අනගාරික ධර්මපාල ප්රථමික විද්යාලයේ වාර්තාවේ
chandana mewara shishyathwa wibhagayata idiripath wu daruwaku thama dakunu atha egili alla kotasa anathurakin nosithu mohothaka ahimiwa thibiyadee nuhuru wam athin panthi bhara guruwarayage unanduwa maga penweema matha lakunu labagena shishyathwa wibhagayen ihalin samath weeme puwathak puththalama anagarika dharmapala ...
ට වෑන් රථයක නැඟ මීගමුවේ නිවසකට ඔවුන් කැදවා ගෙන එන ලදි
ta wen rathayaka nenga meegamuwe niwasakata owun kedawa gena ena ladi
තවත් එක ටීචර්ස් ඩේ එකකට මේ දූ වෙළෙඳපොළෙන් ෆ්රෙෂ් මල් කලඹක් ගෙනැත් ආදරෙන් පන්ති භාර ටීචර්ට දුන්නත් එදා ටීචර්ගේ මූණ ඇඹුල් වුණා
thawath eka teechars de ekakata me du welendapolen fresh mal kalambak geneth adaren panthi bhara teecharta dunnath eda teecharge muna embul wuna
වගුව රිමාන්ඩ් කළ අවුරුද්දට අනුව චෝදනා නොමැති රැඳවියන් ප්රමාණය
waguwa rimand kala awuruddata anuwa chodana nomethi rendawiyan pramanaya
කොවිඩ් ප්රතිශක්තිකරණ එන්නතෙන් කිසිදු ආකාරයේ අහිතකර බලපෑමක් නැහැ
kowid prathishakthikarana ennathen kisidu akaraye ahithakara balapemak nehe
කෙසේ වෙතත් ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් මහව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළා
kese wethath arakshaka anshawala medihathweemen mahawa dakwa gaman kireemata niyamithawa thibu dumriya dhawanaya kireemata katayuthu kala
දරුවන් තුන් හතර දෙනකු සිටින පවුල්වලට මෙය ඉතාමත් අසීරු බවත් දරුවන්ට අසාධාරණයක් වේයැයි කෙසේ හෝ මෙම මුදල දීමට දෙමව්පියන් උත්සාහ ගන්නා බවත් ඔවුහු පෙන්වා දෙති
daruwan thun hathara denaku sitina pawulwalata meya ithamath aseeru bawath daruwanta asadharanayak weyeyi kese ho mema mudala deemata demawpiyan uthsaha ganna bawath owuhu penwa dethi
මෙම පෙත්සම් දෙක අගවිනිසුරු ජයන්ත ජයසූරිය එල්
mema pethsam deka agawinisuru jayantha jayasuriya el
තියුණු අයුධයකින් කපා කොටා මරලා
thiyunu ayudhayakin kapa kota marala
අපේ තාත්තායි අම්මායි දෙන්නම අසනීප වුණා
ape thaththayi ammayi dennama asaneepa wuna
මාස කීපයක් ගතවීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ අනියම් සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති බව දැනගත් ඔහු කිසිවකුට නොදන්වා ලංකාවට පැමිණියේ මීට දින කිහිපයකට උඩ දී ය
masa keepayak gathaweemen anathuruwa ohuge birinda aniyam sambandhathawayak arambha kara ethi bawa denagath ohu kisiwakuta nodanwa lankawata peminiye meeta dina kihipayakata uda dee ya
ලොකුගම්හේවගේ ධර්මසිරි නමැති මෙම සැකකරුගේ සොහොයුරා වන ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු රාජුගේ බිරිඳ වන රසිකා චාන්දනී උදයකුමාරි සහ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන ත්රී රෝද රථ රියදුරෙකු වන සනත් නන්දන ජයසේකර හෙවත් චූටි මල්ලි මීට පෙරාතුව අත්අඩංගුවට පත්ව මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවෙති
lokugamhewage dharmasiri namethi mema sekakaruge sohoyura wana lokugamhewage darshana hewath raju rajuge birinda wana rasika chandanee udayakumari saha siddhiyata sambandha bawata sekakerena three roda ratha riyadureku wana sanath nandana jayasekara hewath chuti malli meeta perathuwa athadanguwata pathwa me wana witath...
තවමත් ඔවුන්ව ඉන්දියාව තුළ ඉන්දීය පුරවැසියන් ලෙස හඳුනා ගන්නේ නැත
thawamath owunwa indiyawa thula indeeya purawesiyan lesa handuna ganne netha
ඒ ටිකට ඒක කඩාගෙන
e tikata eka kadagena
ඒ වගේම මේ ව්යාපාරය සම්බන්ධයෙන් අපේ රටේ විශ්වවිද්යාල කොච්චර දුරට සංවේදිද කියලත් ප්රශ්නයක් තියෙනවා
e wagema me wyaparaya sambandhayen ape rate wishwawidyala kochchara durata sanwedida kiyalath prashnayak thiyenawa
බලන්න එකතු වෙන්න ස්වර්ණවාහිනී අද දවස උදෑසන සිට දක්වා ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු ෂෙල්ටන් ප්රේමසිරි මහත්මයා
balanna ekathu wenna swarnawahinee ada dawasa udesana sita dakwa jeewithayath maranayath athara satan wedunu sheltan premasiri mahathmaya
අපිට ඔබේ සහය අවශ්යයි යැයි එම කාර්ය මණ්ඩලයේ පිරිස කියා සිටිති
apita obe sahaya awashyayi yeyi ema karya mandalaye pirisa kiya sitithi
මම ඒ වගකීමත් ඉෂ්ට කරන්න ඕනෑ
mama e wagakeemath ishta karanna one
ඔව්
ow
පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකාර අසාත් සාලි මහතා පිටකෝට්ටේ පිහිටි පර්චස් ක ඉඩම උගසට තබා රුපියල් මිලියන කට ආසන්න මුදලක් ණය පහසුකමක් වශයෙන් ලබාගෙන ඇති බවත් ඔහු එකඟවු අන්දමට බැංකු ණය හෝ වාරික මුදල් ගෙවා නොමැති බවත් දැනුම් දුන්නේය
pethsama kendawu awasthawedee wagauththarakara benkuwa wenuwen penee siti neetheegnawarun karunu idiripath karamin peminilikara asath sali mahatha pitakotte pihiti parchas ka idama ugasata thaba rupiyal miliyana kata asanna mudalak naya pahasukamak washayen labagena ethi bawath ohu ekangawu andamata benku naya ho warik...
රොමේෂ් මධුෂංඛ වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්යාල සිසුහු අද සරසවිය ඉදිරිපිට කළු කොඩි එල්ලා තැබූහ
romesh madhushanka wana jathika nidahas dinaya semareemata demala janathawata semareemata nidahasak nomethi bawa pawasamin yapanaya wishwa widyala sisuhu ada sarasawiya idiripita kalu kodi ella thebuha
ශ්රී ලංකා මහබැංකුව වානිජ බැංකු සමග ගණුදෙනු කරන ප්රතිපත්ති පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා
shree lanka mahabenkuwa wanija benku samaga ganudenu karana prathipaththi polee anupathika ihala nanwa thibenawa
ඒකට හොඳම උදාහරණය තමයි පොලොවේ ගැඩවිලෙක් තරමවත් ඇත්තේ නෑ
ekata hondama udaharanaya thamayi polowe gedawilek tharamawath eththe ne
ඒ ණය වලින් සියයට විස්සක් කපල දානවා
e naya walin siyayata wissak kapala danawa
කින් ද යුරෝවකට සාපේක්ෂව
kin da yurowakata sapekshawa
උපාධිධාරීන් උද්ඝෝෂණය කිරීමට හේතුව ජනපති කියයි
upadhidhareen udghoshanaya kireemata hethuwa janapathi kiyayi
පිට පිට වසර හතරක් තිස්සේ කෘෂිකාර්මික භාණ්ඩ මිල සහ ආහාර මිල සියයට කින් පහත වැටී තිබේ
pita pita wasara hatharak thisse kshikarmika bhanda mila saha ahara mila siyayata kin pahatha wetee thibe
ලෙහෙසියෙන් සාදා ගත හැකි සාමාන්ය ඔන්ලයින් දැන්වීම් සේවයකි
lehesiyen sada gatha heki samanya onlayin denweem sewayaki
අනතුර සිදුවූ ස්ථානයේ සිට එම දැරියගේ නිවසට තිබුණේ තවත් මීටර් ක පමණ දුරක් පමණයි
anathura siduwu sthanaye sita ema deriyage niwasata thibune thawath meetar ka pamana durak pamanayi
මන්ද මින් මේ ලෝක උරුමයට විශාල හානියක් සිදුවන අතර එබැවින් ප්රදේශයේ නායයෑම් මෙන්ම කුඩා ජල මාර්ගද අවහිර වන බව අපේ පරිසරවේදිහු පවසති
manda min me loka urumayata wishala haniyak siduwana athara ebewin pradeshaye nayayem menma kuda jala margada awahira wana bawa ape parisarawedihu pawasathi
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කළ සරත්ද ආබෲ විනිසුරුවරයා ඔහුගේ නිවසේ මෙහෙකාරියකට පිස්තෝලයෙන් පහර දී කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ
mahinda rajapaksha janadhipathiwaraya wisin shreshtadhikarana winisuruwarayeku lesa path kala sarathda abruuru winisuruwaraya ohuge niwase mehekariyakata pistholayen pahara dee kalubowila maha rohalata ethulath kara prathikara labamin sitina bawa wartha we
බිමල් ශ්යාමන් ජයසිංහ ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හැවිරිදි තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි කොටහේන පොලීසිය කියයි
bimal shyaman jayasinha jangama durakathanayak sambandhayen ethiwu arawulak duradiga yamen hewiridi tharunayakuge papuwata pihiyen ena ghathanaya kara etheyi kotahena poleesiya kiyayi
ලොව පුරා පරිගණක ජංගම දුරකථන විදුලි මෝටර් රථ සඳහා බැටරි නිෂ්පාදනයට අත්යවශ්ය අමුද්රව්යයක් ලෙසයි ලිතියම් සැළකෙන්නේ
lowa pura pariganaka jangama durakathana widuli motar ratha sandaha betari nishpadanayata athyawashya amudrawyayak lesayi lithiyam selakenne
ගරු පාම රොෂාන් රණසිංහ මැතිතුමා විසින් මත්ද්රවය භාවිතයේ ආදීනත්වය පිලිබද පාර්ලිමේන්තු සභාහව තුල පැවැත් වු අගනා දේශනය
garu pama roshan ranasinha methithuma wisin mathdrawaya bhawithaye adeenathwaya pilibada parlimenthu sabhahawa thula peweth wu agana deshanaya
කොටදෙණියාව වත්තේමුල්ල ප්රදේශය භීතියට පත් කරමින් හැසිරුණු අල්කයිඩා නමින් හඳුන්වන දාමරික කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු පොලීසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා
kotadeniyawa waththemulla pradeshaya bheethiyata path karamin hesirunu alkayida namin handunwana damarika kandayame thawath samajikayeku poleesiya eeye paswaruwe athadanguwata gena thibenawa
මෙසේ පුරවැසියන්ගේ විශාල පුද්ගලික තොරතුරු සමුදායක් එක් තැනක ඩිජිටල් ආකාරයෙන් මධ්යගතව තිබීම නිසා අවදානම් රැසක් මතු වනවා
mese purawesiyange wishala pudgalika thorathuru samudayak ek thenaka dijital akarayen madhyagathawa thibeema nisa awadanam resak mathu wanawa
තෑම්න්ක්ස් වෙලාවට උඹ එකක් අරන් තිබ්බෙ
themnks welawata umba ekak aran thibbe
දී හයෙන් පහක බලයක් ලබා ගනිමින් මුලු මහත් සමාජයම උඩි යටිකුරු කරමින් ඔහු විවෘත ආර්ථික ක්රමය දියත් කලේය
dee hayen pahaka balayak laba ganimin mulu mahath samajayama udi yatikuru karamin ohu wiwtha arthika kramaya diyath kaleya
ටී
tee
ඇති කාර්යයන් දැනටමත් පෙලගැස්වී ඇත
ethi karyayan denatamath pelageswee etha
මුළු කලුතර දිස්ත්රික්කයෙන්ම සඳහා බදු ගෙවන්නේ තුන්දෙනයි
mulu kaluthara disthrikkayenma sandaha badu gewanne thundenayi
තාත්තා පෙරහරට ඇත්තු සරසවද්දී මාත් උදව් කරලා පුරුදු වුණා
thaththa peraharata eththu sarasawaddee math udaw karala purudu wuna
ට සෙත්සිරිපාය පරිශ්රය අසළදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ පුරාවිද්යා උපාධිධාරීසංගමය කටයුතු සංවිධානය කර තිබේ
ta sethsiripaya parishraya asaladee udghoshanayak pewethweemata ekabaddha purawidya upadhidhareesangamaya katayuthu sanwidhanaya kara thibe
ඉන්දියාවෙන් ලබා දීමට නියමිත පොහොර මෙට්රික් ටොන් න් පළමු තොගය වන මෙට්රික් ටොන් ක් පසුගිය දා මෙරටට ලගා වුණා
indiyawen laba deemata niyamitha pohora metrik ton n palamu thogaya wana metrik ton k pasugiya da meratata laga wuna
ෆේස්බුක් හා ට්විටර් අඩවිවල දී ඉංග්රීසි හා සිංහල භාෂාවලින් විල්පත්තුව පිළිබඳව පළ වන උනන්දුව සැබවින් ම ලියුම්කරු අර්ථ දක්වන්නේ මාර්තු වන දා යන්නයි වන දාට බදාදාට පෙර පැවතියේ නැත
fesbuk ha twitar adawiwala dee ingreesi ha sinhala bhashawalin wilpaththuwa pilibandawa pala wana unanduwa sebawin ma liyumkaru artha dakwanne marthu wana da yannayi wana data badadata pera pewathiye netha
මෙහිදී වඩාම වැදගත් වන්නේ ඇය තුළවන සමාජ දේශපාලන දැක්මයි
mehidee wadama wedagath wanne eya thulawana samaja deshapalana dekmayi
දෙවන විස්සයි විස්සේ කොදෙව්වන්ට ලකුණු ක ඉලක්කයක්
dewana wissayi wisse kodewwanta lakunu ka ilakkayak
අධිරාජ්ය පාලකයාගේ භාෂාවත් ඇඳුමත් එකට මාට්ටු කරගෙන දෙරුවනක් ලෙස සලකා පිදීම තුළ සැඟවුණු අරුත කුමක්ද අධිරාජ්ය ගැති දේශපාලනය මේ හා අවුත් ඇති බවය
adhirajya palakayage bhashawath endumath ekata mattu karagena deruwanak lesa salaka pideema thula sengawunu arutha kumakda adhirajya gethi deshapalanaya me ha awuth ethi bawaya
අප බලයට පත්වී අවුරුදු දෙකක් තුළ මෙහෙම සුබදායී වාතාවරණයක් ඇතිවේවි යයි කියලා කවුරුත් හිතුවේ නැහැ
apa balayata pathwee awurudu dekak thula mehema subadayee wathawaranayak ethiwewi yayi kiyala kawuruth hithuwe nehe
නිරුවතින් සූර්ය නමස්කාරයට ගිය තරුණියක් කන්දෙන් ලිස්සා ජිවිතක්ෂයට
niruwathin surya namaskarayata giya tharuniyak kanden lissa jiwithakshayata
අද තදින් වහී
ada thadin wahee
සිංහල මාධ්යයෙන් සියයට
sinhala madhyayen siyayata
විදුහල්පතිව කපා කොටා මරලා
widuhalpathiwa kapa kota marala
නමුත් මේ බාස් නම් අලින්ට ඇත්තටම බිය නැත
namuth me bas nam alinta eththatama biya netha