Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කැබිනට් මාධ්ය හමුව | kebinat madhya hamuwa |
දකුණේ ගම් නියම්ගම් හරහා ඇදී හමා ගිය සිහිල් සුළංරැළි උතුරු කොන ද පිස හමන්නේ කිසිදු බේදයකින් තොරවය | dakune gam niyamgam haraha edee hama giya sihil sulanreli uthuru kona da pisa hamanne kisidu bedayakin thorawaya |
එදා වේලවත් කන්න නැතිව සුසුම් හෙළනවා | eda welawath kanna nethiwa susum helanawa |
එසේ වුවද යුධහමුදාව තුළ සිදුවන එවන් ගනුදෙනු වළක්වාලීම පිළිබඳ කීමට ඇත්තේ එක් දෙයක් පමණි | ese wuwada yudhahamudawa thula siduwana ewan ganudenu walakwaleema pilibanda keemata eththe ek deyak pamani |
ජා | ja |
ඡන්දය නිසා ඌවට දෙන ආධාර නවත්වන්න බැහැ මර්වින් සිල්වා | chandaya nisa uwata dena adhara nawathwanna behe marwin silwa |
අජන්ත කුමාර අගලකඩ සහල් මෙට්රික් ටොන් ලක්ෂ ක් ලංකාවට නොමිලේ ලබාදීමට චීනය රජය තීරණය කර ඇත | ajantha kumara agalakada sahal metrik ton laksha k lankawata nomile labadeemata cheenaya rajaya theeranaya kara etha |
නුවරඑළියේ වතු රෝහල් මධ්යම රජයට පවරාගන්න තීරණය කරයි | nuwaraeliye wathu rohal madhyama rajayata pawaraganna theeranaya karayi |
ග කරුණාරත්න කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සිඝ්රගාමී දුම්රියේ ගමන් ගනිමින් සිටි ගැබිණි මවක අද අලුයම දුම්රිය මැදිරිය තුළදීම දරුවකු බිහි කර ඇතැයි හබරණ පොලිසිය කියයි | ga karunarathna kolamba sita madakalapuwa bala dhawanaya wemin thibu meenagaya nagaranthara sighragamee dumriye gaman ganimin siti gebini mawaka ada aluyama dumriya mediriya thuladeema daruwaku bihi kara etheyi habarana polisiya kiyayi |
පිළිකණුවලට ගාල් කොට තැබූ කොළඹ නගරයේ ජනතාවගේ ජන ජීවිතය ඉන් මුදාගෙන ඔවුන් නඟාසිටුවනු ලැබුවේත් ලස්සන කොළඹක් නිර්මාණය කරනු ලබන්නෙත් විරුද්ධ පක්ෂය විසින්ම හඳුන්වනු ලැබූ ගමේ බයියන් මිස නගරයේ ටොයියන් නොවෙ විමල් වීරවංශ අමාත්යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන ක වියදමින් ඉදිකෙරුණු නිවාස කින් සමන්විත කොළඹ බොරැල්ල සිරිසර උයන සහ... | pilikanuwalata gal kota thebu kolamba nagaraye janathawage jana jeewithaya in mudagena owun nangasituwanu lebuweth lassana kolambak nirmanaya karanu labanneth wiruddha pakshaya wisinma handunwanu lebu game bayiyan misa nagaraye toyiyan nowe wimal weerawansha amathyawaraya mema adahas pala kale rupiyal miliyana ka wiyad... |
මෙම සිදුවීම පිළිබඳ ශ්රී ලංකා මහවැලි අධිකාරියේ නියොජ්ය නේවාසික ව්යාපාර කළමනාකාර තිලක් රණසිංහ මහතා පැවසූයේ අතුරු ඇළ මාර්ගය නිසි ලෙස වැසී නොයෑම මීට මෙයට හේතුව විය හැකි බවයි | mema siduweema pilibanda shree lanka mahaweli adhikariye niyojya newasika wyapara kalamanakara thilak ranasinha mahatha pewasuye athuru ela margaya nisi lesa wesee noyema meeta meyata hethuwa wiya heki bawayi |
සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු මේ වනවිට හලාවත රෝහලේ ප්රතිකාර ලබනවා | siddhiyen thuwala lebu tharunayan dedeneku me wanawita halawatha rohale prathikara labanawa |
විශේෂ පොලිස් කණ්ඩායමක් එම පවුලේ අයගෙන් ප්රශ්න කිරීමට නියමිතය | wishesha polis kandayamak ema pawule ayagen prashna kireemata niyamithaya |
පහුවෙනිදා උදේ පාන්දර නැගිටලා අපි දෙන්නා පාන්දර | pahuwenida ude pandara negitala api denna pandara |
ඇහැළියගොඩ මධ්ය මහා විද්යාලය ඉදිරිපිට ප්රධාන මාර්ගයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ | eheliyagoda madhya maha widyalaya idiripita pradhana margaye dee thiyunu ayudhayakin paharadee pudgalayeku ghathanaya kara thibe |
සිසුන් විහාරමහාදේවී උද්යානයේ ජල කරාමවලින් ජයල ලබාගනිමින් මහුණ සේදීම සිදුකරමින් සිටියදී උද්යානයේ ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇත | sisun wiharamahadewee udyanaye jala karamawalin jayala labaganimin mahuna sedeema sidukaramin sitiyadee udyanaye jala sepayuma athhituweemata katayuthu kara etha |
පසුව යතුරුපැදිය හිමි තරුණයාගෙන් යතුරුපැදියේ ගියර් කි්රයා කරවීම ආදී කරුණු විමසා යතුරුපැදියේ නැගී හංවැල්ල දෙසට ධාවනය කර ඇති බව ද පැමිණීමට ප්රමාද වීම නිසා දුරකතන ඇමතුමක් ලබාගෙන විමසූ විට යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා පවසා ඇත්තේ ඉන්ධන අවසන් වීම නිසා ඉන්ධන ලබා ගැනීමට යන බවත් ඉන්ධන ලබාගත් විගස යළි පැමිණෙන බවත්ය | pasuwa yathurupediya himi tharunayagen yathurupediye giyar kiraya karaweema adee karunu wimasa yathurupediye negee hanwella desata dhawanaya kara ethi bawa da pemineemata pramada weema nisa durakathana emathumak labagena wimasu wita yathurupediya regena giya pudgalaya pawasa eththe indhana awasan weema nisa indhana lab... |
බළංගොඩ පැත්තේ සිට දරුවො මේ පාසලට එන්නෙ නැහැ | balangoda peththe sita daruwo me pasalata enne nehe |
ඩබ්ලිව් | dabliw |
ඉන්පසු ඔහු ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුවටත් මහජන ඡුන්දයෙන් තේරී පත්වුණා | inpasu ohu lankawe palamuwana parlimenthuwatath mahajana chundayen theree pathwuna |
මේ ප්රශ්නයට පවතින නීතිය තුළ සාධාරණය ඉටු කිරීම අපහසු බවද ඔහු සඳහන් කළේය | me prashnayata pawathina neethiya thula sadharanaya itu kireema apahasu bawada ohu sandahan kaleya |
පො | po |
ඉන්දික වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්කිරිමට තිරණයට කළ බව වැල්ලවාය ප්රාදේශිය සභාවේ සභාපති ආර් | indika wellawaya ellewala diya ella des wides sancharakayinta sampurnayenma thahanam kalapayak bawata pathkirimata thiranayata kala bawa wellawaya pradeshiya sabhawe sabhapathi ar |
මේ කාලය තුළ මම මහාචාර්ය කාරියවසම් සිටිති යි සැලකිය හැකි තැනකට පවා යාමෙන් වැලකී සිටියෙමි | me kalaya thula mama mahacharya kariyawasam sitithi yi selakiya heki thenakata pawa yamen welakee sitiyemi |
සමාගම් කොටස්කරුවන් අධ්යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්ව යන ඉහළ කොටස් ත්රිත්වයකින් සමන්විතයි | samagam kotaskaruwan adhyaksha mandalaya saha kalamanakareethwa yana ihala kotas thrithwayakin samanwithayi |
ජේ | je |
ඔහු කියා සිටියේ ආසාත්මිකතාවයට ලක් වූ රෝගියාට ලබා දී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධයක් බවයි | ohu kiya sitiye asathmikathawayata lak wu rogiyata laba dee eththe aushadha niyamana adhikariye liyapadinchi aushadhayak bawayi |
මේ සියල්ලටම එරෙහිව නව සම්ප්රදායක් ගොඩනැගුනි | me siyallatama erehiwa nawa sampradayak godaneguni |
දැන් ඉන්න අය වෙනයි | den inna aya wenayi |
සී | see |
සතියට දින දෙකක් දඹුල්ල රෝහලට යනවා ප්රතිකාර ගන්න | sathiyata dina dekak dambulla rohalata yanawa prathikara ganna |
ටෙස්ට් ලෝක ශූරතාවයේ අඩුම තරග සංඛ්යාව ශ්රී ලංකාවට | test loka shurathawaye aduma tharaga sankyawa shree lankawata |
පිරිසිඳු දෑතක් ලෙන්ගතු ශක්තියක් රුවන්පුරෙන් අංක න් පළමු මනාපයෙන් පළමු තැනට | pirisindu dethak lengathu shakthiyak ruwanpuren anka n palamu manapayen palamu thenata |
එක්සත් ජනපද අධිරාජ්යවාදීන්ගේ ඒජන්ට් ඔරේන්ජ් ප්රහාරයන් නිසා දුක්විඳින වියට්නාම් ජනතාව පිළිබඳව ශ්රී ලංකාවේ හා ලෝකේ ජනතාව දැනුවත් කිරීමට ඉදිරියට එන ලෙස වෛද්ය ක්ෂේත්රයේ නියලුනු සියලුම විශේෂඥවරුන්ට මේ අවස්ථාවේදී අපි ආරාධනා කරනවා | eksath janapada adhirajyawadeenge ejant orenj praharayan nisa dukwindina wiyatnam janathawa pilibandawa shree lankawe ha loke janathawa denuwath kireemata idiriyata ena lesa waidya kshethraye niyalunu siyaluma wisheshagnawarunta me awasthawedee api aradhana karanawa |
එවැනි කර්මාන්තශාලා ක් ඍජුවම අප සමඟ වැඩ කරනවා | eweni karmanthashala k rijuwama apa samanga weda karanawa |
එමෙන්ම රෝගී සත්කාරය සඳහා අත්යවශ්ය ප්රායෝගික සායන පුහුණු පාඨමාලාවද මින් ලබා දේ | emenma rogee sathkaraya sandaha athyawashya prayogika sayana puhunu patamalawada min laba de |
වසරේ රාජ්ය විරෝධී පෝස්ටර් ඇලවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්රේමරත්න ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මුදාහැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කර ඇත | wasare rajya wirodhee postar elaweeme chodanawa matha athadanguwata gena nadu pawara thibu anthar wishwa widyalayeeya shishya bala mandalaye hitapu kendawumkaru udul premarathna ethulu sekakaruwan dedeneku mudahereemata kolamba mahesthrath adhikaranaya ada niyoga kara etha |
සමස්ත මාධ්ය පරිසරය තුළ දී වෙබ් අඩවි පදනම් කර ගත් මාධ්යය ද බ්ලොග් පිටු ද එන්න එන්න ම වැඩෙන කාර්ය භාරයක් භාර ගෙන තිබීම සාධනීය කරුණකි | samastha madhya parisaraya thula dee web adawi padanam kara gath madhyaya da blog pitu da enna enna ma wedena karya bharayak bhara gena thibeema sadhaneeya karunaki |
ආරක්ෂක අංශ අතර අභ්යන්තර ගැටුම් ඇති කිරීමට අර දරමින් සිටිති | arakshaka ansha athara abhyanthara getum ethi kireemata ara daramin sitithi |
අපත් එවැනි වැඩපිළිවෙළකට යා යුතුයි | apath eweni wedapiliwelakata ya yuthuyi |
කොහොමද එහෙම වෙන්නේ මේ පරීක්ෂණ නැවත වරක් අඩාල උනාද කියන සැකය අපිට තියනවා | kohomada ehema wenne me pareekshana newatha warak adala unada kiyana sekaya apita thiyanawa |
අන්තවාදීන් එක්කෙනෙක්වත් ගන්නේ නෑ මම බය නැතිව කියනවා ගෝඨාභය රාජපක්ෂ | anthawadeen ekkenekwath ganne ne mama baya nethiwa kiyanawa gotabhaya rajapaksha |
ෆයිසර් ඒන්නත් ක් කටුනායකට | fayisar ennath k katunayakata |
රුපියල් ලක්ෂ තිහක මුදලක් වැය කරමින් කුරුණෑගල ප්රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් තායිලන්ත සංචාරයක යෙදීමට නියමිත බව වාර්තා වෙයි | rupiyal laksha thihaka mudalak weya karamin kurunegala pradesheeya sabhawe paksha wipaksha manthreewarun thayilantha sancharayaka yedeemata niyamitha bawa wartha weyi |
යශෝධ රංගේබණ්ඩාර අද උසාවියට | yashodha rangebandara ada usawiyata |
ගූණසේකර මහතා ඇතුළු නීතිඥ පිරිසක් මෙම සිදුවීම පිළිබඳව සාකච්ජාවකට ජනාධිපතිවරයා හමුවිය | gunasekara mahatha ethulu neethigna pirisak mema siduweema pilibandawa sakachjawakata janadhipathiwaraya hamuwiya |
සමාජ මාධ්ය ජාලයක තමන් පිළිබඳව අසත්ය තොරතුරු පලවීමෙන් සිත්තැවුලට පත් යාපනයේ තරුණයෙකු ඊයේ ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබෙනවා | samaja madhya jalayaka thaman pilibandawa asathya thorathuru palaweemen siththewulata path yapanaye tharunayeku eeye gasaka ellee siyadiwi hani karagena thibenawa |
තෙල් නලය පිපිරීමෙන් වෙරළට වූ හානිය අවුරුදු කින් මෙහා විසඳන්න බැරිලු | thel nalaya pipireemen weralata wu haniya awurudu kin meha wisandanna berilu |
දර්ශන කැනඩාවේ බ්රිටිෂ් කොලොම්බියා විශ්ව විද්යාලයට යැවූ බවයි | darshana kenadawe british kolombiya wishwa widyalayata yewu bawayi |
ඊයේ පස්වරුවේ ඔහුගේ නිවසේ ගේට්ටුව අසල තිබියදී මෙම ලිපිය ලැබී ඇති අතර එහි සදහන්ව ඇත්තේ සී | eeye paswaruwe ohuge niwase gettuwa asala thibiyadee mema lipiya lebee ethi athara ehi sadahanwa eththe see |
සිට ප | sita pa |
අපේක්ෂා භංගත්වයට පත් වැඩිම තරුණ පිරිසක් පිටරටට යන්නට සැරසෙන්නේ ද මේ දිස්ත්රික්කයෙනි | apeksha bhangathwayata path wedima tharuna pirisak pitaratata yannata serasenne da me disthrikkayeni |
මුළු මහත් ශ්රී ලාංකිකයන්ගෙන්මයි | mulu mahath shree lankikayangenmayi |
ජාතික හෙළ උරුමය වැනි වර්තමාන ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් විසින් පවා ඊට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු කොට ඇතත් මේ වැදගත් පනත තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් සම්මත වෙතැ යි බොහෝ දේශපාලන නිරීක්ෂකයෝ විශ්වාස කරති | jathika hela urumaya weni warthamana jathika anduwe parshwakaruwan wisin pawa eeta erehiwa shreshtadhikaranaya idiriye pethsam gonu kota ethath me wedagath panatha thunen dekakata wedi chandayakin sammatha wethe yi boho deshapalana nireekshakayo wishwasa karathi |
ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් තමන් ද ලාභ ලබන ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන යාම ඔවුන්ගේ ව්යාපාරික අරමුණ විය යුතුය | owunge one epakam itu karamin thaman da labha labana ayathana washayen ewa pawathwagena yama owunge wyaparika aramuna wiya yuthuya |
ජනාධිපතිවරණයේ ජයග්රහණය සඳහා එකවාගේ අදහස් ඇති දේශපාලන පක්ෂ රැසකින් යුත් දැවැන්ත සන්ධානයක් හදනවා කියලා දුමින්ද ඇමතිවරයා කියලා තිබුණා | janadhipathiwaranaye jayagrahanaya sandaha ekawage adahas ethi deshapalana paksha resakin yuth dewentha sandhanayak hadanawa kiyala duminda emathiwaraya kiyala thibuna |
කාටවත් සෙල්ලම් කරන්න බැහැ කිව්වා | katawath sellam karanna behe kiwwa |
රොහින්ග්යා සරණාගතයින්ට පුරවැසි භාවය ලබාදීමේ හැකියාවක් නැහැ රාජිත | rohingya saranagathayinta purawesi bhawaya labadeeme hekiyawak nehe rajitha |
ඒ බණ | e bana |
ඒ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් නීතීඥ කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාගේ පෞද්ගලික හේතුවක් මත මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය | e awasthawedee withthikaru wenuwen neetheegna karunu idiripath karamin mema naduwata penee sitina janadhipathi neetheegnawarayage paudgalika hethuwak matha mema naduwe wibhagaya wenath dinayakata kal thabanneyi illa sitiyeya |
ශිෂ්ය සංඛ්යාව ක් දක්වාත් ගුරුවරු සංඛ්යාව ක් දක්වාත් වැඩිවිය | shishya sankyawa k dakwath guruwaru sankyawa k dakwath wediwiya |
වාහන නඩත්තු නොකිරිමෙන් තවත් ලෙඩක් | wahana nadaththu nokirimen thawath ledak |
යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් සුළුතරයෙන් තමන් විඳ දරා ගත් මහා පරිමාණ අපරාධයන්ට වග කිය යුතු කෙනෙකු ලෙස ඔවුන් වඩාත්ම දොස් පවරන කෙනෙකු බලයට ගෙන ඒමට කිසි විටෙකත් හිතාමතාම කැමති නොවන බව හොඳින් දන්නා ඔවුන්ගේ උපක්රමය වන්නේ සිංහල නායකයකු ඡන්දයෙන් තෝරා ගැනීමෙන් ඔවුන්ට ප්රයෝජනයක් වන්නේ නැතැයි කියමින් ගෝඨා විරෝධී ඡන්දදායකයින් ඡන්... | yuddhayen dedi lesa peedawata path sulutharayen thaman winda dara gath maha parimana aparadhayanta waga kiya yuthu keneku lesa owun wadathma dos pawarana keneku balayata gena emata kisi witekath hithamathama kemathi nowana bawa hondin danna owunge upakramaya wanne sinhala nayakayaku chandayen thora geneemen owunta pray... |
ගෑස් සිලින්ඩරයක් රුපියල් ත් ත් අතර මුදල කින් ඉහළ යනු ඇති බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්රමාණ තුනම මිල ග එම නිලධාරියා කීය | ges silindarayak rupiyal th th athara mudala kin ihala yanu ethi bawath ghastha ges silindara pramana thunama mila ga ema niladhariya keeya |
එවැනි අය ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීමෙන් හෝ වැළකී සිටීම පක්ෂ නායකයන්ගේ වගකීමය | eweni aya jathika leyisthuwen ho parlimenthuwata path karanu lebeemen ho welakee siteema paksha nayakayange wagakeemaya |
එස් | es |
ලංකාවේ උතුරේ සිට දකුණටත් ඉහළ සිට පහළට ව්යාප්තව ඇති නීතිය නොමැතිකම මානව හිමිකම් උල්ලංඝනය සහ අල්ලස හා දූෂණය නැමති සංස්කෘතිය මේ ගොසිප් බළධාරින්ට පෙනෙන නමුත් කරබාගෙන සිටිති | lankawe uthure sita dakunatath ihala sita pahalata wyapthawa ethi neethiya nomethikama manawa himikam ullanghanaya saha allasa ha dushanaya nemathi sanskthiya me gosip baladharinta penena namuth karabagena sitithi |
පාස්කු ඉරු දින ප්රහාරයට වසර යි හිරි වැටුනු දේශපාලකයින් එපා ඉන් කිහිපයකි | pasku iru dina praharayata wasara yi hiri wetunu deshapalakayin epa in kihipayaki |
හැවිරිදි හර්නාස් මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන අතර වසරේ ඉන්දීය රූ රැජින තරගාවලියක් වන මිස් දිවා තරගාවලිය ජයග්රහණය කළේ ද ඇය යි | hewiridi harnas mosthara nirupikawak lesa katayuthu karana athara wasare indeeya ru rejina tharagawaliyak wana mis diwa tharagawaliya jayagrahanaya kale da eya yi |
එනම් මහින්ද අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ද නැද්ද යන්න විමසා බැලිය යුතුව තිබුණේ තමන්ගේම දේශපාලන හෘදසාක්ෂියෙන්ය | enam mahinda agamethiwaraya siya dhurayen illa aswiya yuthu da nedda yanna wimasa beliya yuthuwa thibune thamangema deshapalana hdasakshiyenya |
අම්ම | amma |
යූ | yu |
මේ වසරේ ජනාධිපති කියන විදියට මිලියන ට බැහැලා | me wasare janadhipathi kiyana widiyata miliyana ta behela |
අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් සංවිධානය කර තිබු මෙම මාධ්ය සාකච්ඡාව කැදවා තිබුණේ නිදහසේ වේදිකාව විසිනි | athuredahan wu pudgalayange iranama awathenwuwange saha idam ahimiwuwange thaththwaya meyen sanwidhanaya kara thibu mema madhya sakachchawa kedawa thibune nidahase wedikawa wisini |
මහින්ද කුරුණෑගලින් ඡන්දෙට එන හේතුව මෙන්න සම්පූර්ණ විස්තරය පහතින් | mahinda kurunegalin chandeta ena hethuwa menna sampurna wistharaya pahathin |
තාත්තා කුලී වැඩක් කරල තමයි ඔය ළමයිව ජීවත් කරවන්නේ | thaththa kulee wedak karala thamayi oya lamayiwa jeewath karawanne |
අයි | ayi |
වොක්සි වැනි ප්රවීණයන්ගේ යෝජනා එක්වී තිබේ | woksi weni praweenayange yojana ekwee thibe |
කැලි කසළ එකතු කරන පෞද්ගලික ආයතන සිය වගකීම ඉටුකර නොමැති නම් ඊට දඩ මුදලක්ද නියම කිරීම ඉදිරියේදී සිදුකෙරෙන බවත් කසල ඉවත් කිරීමේ අක්රමිකතා පිළිබඳ පැමිණිලි ලබාගැනීම සඳහා හදිසි ඇමතුම් අංකයක් ලබාදෙන බව ඇමැතිවරයා ප්රකාශ කරයි | keli kasala ekathu karana paudgalika ayathana siya wagakeema itukara nomethi nam eeta dada mudalakda niyama kireema idiriyedee sidukerena bawath kasala iwath kireeme akramikatha pilibanda peminili labageneema sandaha hadisi emathum ankayak labadena bawa emethiwaraya prakasha karayi |
නව පාසල් වාරය ජනවාරි වැනිදින ආරම්භ වීමට නියමිතව ඇත | nawa pasal waraya janawari wenidina arambha weemata niyamithawa etha |
ඥානසාර හිමියන්ගෙන් අලූත් සන්ධානයක් | gnanasara himiyangen aluth sandhanayak |
එය එසේ සිදුවන්නේ මව තමාට තිබූ ආදරය නිසා යැයි ඇයට සිතෙන්නට වුණේ ඒ මොහොතේය | eya ese siduwanne mawa thamata thibu adaraya nisa yeyi eyata sithennata wune e mohotheya |
මහ ඇමතිවරුන් පත්කිරීම මේ සතියේ සුසිල් | maha emathiwarun pathkireema me sathiye susil |
ජාතිවාදී මැර කල්ලි මහ පාරේ පිස්සු නටන විට බියගුලු ලෙස මුණිවත රකින පොලීසියක් අතුරුදන් කරවන ලද තම සැමියාට මොකද වුණේ යැයි අසන නිරායුධ සිවිල් ගැහැණියක ඉදිරියේ සකලවිධ පුරුෂාධිපත්යයෙන් සන්නද්ධව නැගී සිටීම ශිෂ්ට සමාජයක් ලෙස අප තේරුම් ගන්නේ නිවටකමේ අන්තිම ඉම වශයෙනි අනෙක් අතට මේ පැහැදිලි ලෙසම පුරවැසියන්ගෙන් පළි ගැනීමකි | jathiwadee mera kalli maha pare pissu natana wita biyagulu lesa muniwatha rakina poleesiyak athurudan karawana lada thama semiyata mokada wune yeyi asana nirayudha siwil geheniyaka idiriye sakalawidha purushadhipathyayen sannaddhawa negee siteema shishta samajayak lesa apa therum ganne niwatakame anthima ima washayeni ... |
ඒකේ තියෙන ඒවා මානව හිමිකම් කවුන්සිලයෙත් නෑ | eke thiyena ewa manawa himikam kawunsilayeth ne |
ගුරු වෘතීය සමිති නිලධාරි හමුවක් පසුගියදා අමාත්යංශයේදී අමාත්යතුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වින | guru wtheeya samithi niladhari hamuwak pasugiyada amathyanshayedee amathyathumange pradhanathwayen pewethwina |
කරුණානිධි මෙම අදහස් පළ කර තිබේ | karunanidhi mema adahas pala kara thibe |
ඒ අනුව ඉන්දියානු කණ්ඩායමේ නායකයා තිරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි | e anuwa indiyanu kandayame nayakaya thiranaya kale palamuwen panduwata paharadeematayi |
ව්යවස්ථාව යටතේ කරලියට එන පාලන ක්රමය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ සළුපිළි ඇන්දූ ව්යවස්ථාපිත ආඥාදායකත්වයක් යැයි කොල්වින් එදා කළ ප්රකාශය අද සත්යයක් වී තිබේ | wyawasthawa yatathe karaliyata ena palana kramaya parlimenthu prajathanthrawadaye salupili endu wyawasthapitha agnadayakathwayak yeyi kolwin eda kala prakashaya ada sathyayak wee thibe |
පිදුරු දාපු මැටි පැලක හිටිය මට ගේ ගැන බැන වදිනවා නොවේ | piduru dapu meti pelaka hitiya mata ge gena bena wadinawa nowe |
එසේ වෙතත් යුරෝපයේ පත්ර කලාවේදීන් පවා පරිස්සම් විය යුතුව තිබේ | ese wethath yuropaye pathra kalawedeen pawa parissam wiya yuthuwa thibe |
මේ වාර්ගික ගැටුම්වලින් ආර්ථිකයට ඇති කළ හානිය සුළුපටු නොවේ | me wargika getumwalin arthikayata ethi kala haniya sulupatu nowe |
ඒ නිසා මෙම අවස්ථාවේ මෙහි නායකත්වය ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ | e nisa mema awasthawe mehi nayakathwaya geneemata owunta hekiyawak nehe |
එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි ව්යාපාරය නමින් යුත් කුඩා කණ්ඩායම විසින් ක්රියාත්මක කරන ලද අදූර දර්ශී තරුණ ගැටවරයන්ගේ බොළඳ ක්රියාවක් නිසා බව කියුබානු ඉතිහාසය සඳහන් කරයි | eya ithama pahasuwen mardhanaya kireemata betista rajayata pahasu wuye fidel kasthroge nayakathwayen selasum karana lada juli wyaparaya namin yuth kuda kandayama wisin kriyathmaka karana lada adura darshee tharuna getawarayange bolanda kriyawak nisa bawa kiyubanu ithihasaya sandahan karayi |
වරාය සේවකයන්ට එරෙහිව විනය පියවර | waraya sewakayanta erehiwa winaya piyawara |
ක් හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන | k huwamaru wu athara dainika piriwetuma rupiyal miliyana |
ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ළකුණු ක් ඉදිරියෙන් පිටියට පිවිසි දකුණු අප්රිකා කණ්ඩායමේ සියළු ක්රීඩකයින් ළකුණු කට දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් විය | shree lanka palamu inimata wada lakunu k idiriyen pitiyata piwisi dakunu aprika kandayame siyalu kreedakayin lakunu kata dawa geneemata shree lanka pandu yawannan samath wiya |
තවද ඇතැම් අවස්ථාවලදී තර්ක කරනුයේ සත්ය සහ සංහිඳියා කොමිසම අතිවිශාල දාමරික අපරාධ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට සංස්කෘතිකමය වශයෙන් වඩාත් සුදුසු ප්රතිචාරය වන බවයි | thawada ethem awasthawaladee tharka karanuye sathya saha sanhindiya komisama athiwishala damarika aparadha sambandhayen ganudenu kireemata sanskthikamaya washayen wadath sudusu prathicharaya wana bawayi |
මේ වනවිට පවතින මතභේදය යුද්ධයක් දක්වා ව්යාප්තවීමට ඉඩ නොතබන ලෙස ඇමරිකාව පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා | me wanawita pawathina mathabhedaya yuddhayak dakwa wyapthaweemata ida nothabana lesa emarikawa pakisthanayen saha indiyawen illeemak kara thibenawa |
මෙම තීන්දුව සම්බන්ධයෙන් මාධ්ය වෙත දැනුම්දෙමින් වෛද්ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කර සිටියේ වෛද්ය සභාවේ සියලුම සාමාජිකයන් එම යෝජනාව ඒකමතිකව සම්මත කළ බවය | mema theenduwa sambandhayen madhya wetha denumdemin waidya sabhawe sabhapathi kalo fonseka mahatha sandahan kara sitiye waidya sabhawe siyaluma samajikayan ema yojanawa ekamathikawa sammatha kala bawaya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.