Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
වී කැමරා පද්ධතියේ කොටස්ද රැගෙන ගොස් ඇත | wee kemara paddhathiye kotasda regena gos etha |
ඒ චීනය තායිවානය සිය රටේ ප්රාන්තයක් ලෙස පිළිගැනීමත් සමඟිනි | e cheenaya thayiwanaya siya rate pranthayak lesa piligeneemath samangini |
මෙම තත්ත්වය මත අප අධික ලෙස මේදය සහ ප්රෝටීන් බහුල ආහාර ගන්නා විට අක්මාවේ ඒවා තැන්පත් වේ | mema thaththwaya matha apa adhika lesa medaya saha proteen bahula ahara ganna wita akmawe ewa thenpath we |
වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුළු මුදල කෝටි කි | wasara sandaha janadhipathi lekam karyalayata wen karana lada mulu mudala koti ki |
කවදාවත් වැටෙන්නෙ නෑ ඔය දෙන්න එකට ඉන්න තාක්කල් | kawadawath wetenne ne oya denna ekata inna thakkal |
ගොවි තාත්තා සිනමා පටයේ තිර පිටපත එහි නිෂ්පාදක සරත් බණ්ඩාර කොක්වැව මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ප්රේමරත්න දිසානායකගේ බිරිඳ වන බී | gowi thaththa sinama pataye thira pitapatha ehi nishpadaka sarath bandara kokwewa mahatha wisin mehidee janadhipathiwaraya idiriye premarathna disanayakage birinda wana bee |
සමෘද්ධි ප්රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීමේ අරමුණෙන් පෙබරවාරි දින පල කරන ලද පුවත් පත් දැන්වීමක් මගින් සමෘද්ධිලාභීන් දැනුම්වත් කර පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකින් දරුවන් දෙනෙකු මේ සඳහා තෝරාගෙන ඇති නමුත් එයින් අවස්ථාව ලබා දී ඇත්තේ හතර දෙනෙකුට පමණක් යැයි ඔවුහු චෝදනා කරති | samddhi prathilabhee pawulwala tharuna tharuniyan sadaha japan bhashawa saha thakshanika nipunathawaya labadeeme aramunen pebarawari dina pala karana lada puwath path denweemak magin samddhilabheen denumwath kara peweth wu sammuka pareekshanayakin daruwan deneku me sandaha thoragena ethi namuth eyin awasthawa laba dee ... |
ඒ නිසා රාජ්ය සේවය පිළිබදව ඇති එම තත්වය වෙනුවට ගෞරවණිය ප්රතිරූපයක් ගොඩනැංවීම සදහා කටයුතු කිරීම ඔබ සතු වගකීමක් හා යුතුකමක් වෙනවා | e nisa rajya sewaya pilibadawa ethi ema thathwaya wenuwata gaurawaniya prathirupayak godanenweema sadaha katayuthu kireema oba sathu wagakeemak ha yuthukamak wenawa |
පසුව තමයි ජනවාරිවල අයියයි කියන වීඩියෝවට විශාල ප්රේක්ෂක ප්රතිචාර ලැබුණේ | pasuwa thamayi janawariwala ayiyayi kiyana weediyowata wishala prekshaka prathichara lebune |
එම පැමිණිලි අතර මැතිවරණ ප්රචණ්ඩක්රියා සම්බන්ධයෙන් පැමිණිලි ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි ක් වන බව වාර්තා වෙයි | ema peminili athara methiwarana prachandakriya sambandhayen peminili k saha methiwarana neethi ullanghanaya kireem sambandha peminili k wana bawa wartha weyi |
ගලිවර් සහ ලිලිපුට්ටෝ දොස්තර හොඳ හිත පිස්සු පූසා නින්ජා ටර්ට්ල්ස් වලස් මාමයි වලස් නැන්දයි ඉඟරු පාන් මල්ලි මණ්ඩුක භවන ටොම් ඇන්ඩ් ජෙරී | galiwar saha liliputto dosthara honda hitha pissu pusa ninja tartls walas mamayi walas nendayi ingaru pan malli manduka bhawana tom end jeree |
ආණ්ඩුව තමන්ට ඕන විදිහට අනපනත් සංශෝධනය කරලා තමන්ට ඕන විදිහට පරිසරය පරිහරණය කරන්න හැමවෙලාවෙම උත්සාහ කරනවා | anduwa thamanta ona widihata anapanath sanshodhanaya karala thamanta ona widihata parisaraya pariharanaya karanna hemawelawema uthsaha karanawa |
සයිබර් ආදරයක පැටලුනු සෞදි දරුවා අත්අඩංගුවට | sayibar adarayaka petalunu saudi daruwa athadanguwata |
මේ සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට දොස් පවරනවාට වඩා රාජ්ය යාන්ත්රණය තුළ පවතින නිලධාරීවාදය වගකීම භාරගත යුතුය | me sambandhayen deshapalanagnayanta dos pawaranawata wada rajya yanthranaya thula pawathina niladhareewadaya wagakeema bharagatha yuthuya |
මේවා අතරින් අතුරුමුහුනත පරිගනක සහ ඒ ආශ්රිත උපාංග සඳහා බහුලව භාවිතා කරයි | mewa atharin athurumuhunatha pariganaka saha e ashritha upanga sandaha bahulawa bhawitha karayi |
කොළඹ කාන්තා විද්යාලයේ ශැලෝමි ඩැනියෙල් සිසුවිය කලා අංශයෙන් ප්රථම ස්ථානය දිනාගෙන තිබේ | kolamba kantha widyalaye shelomi deniyel sisuwiya kala anshayen prathama sthanaya dinagena thibe |
එසේම තම තමන්ගේ දිස්ත්රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළා | esema thama thamange disthrikka sanwardhanaya kireema wenuwen ayojana awastha gena emata janatha niyojithayange kepaweema da janadhipathi ranil wikramasinha mahatha awadharanaya kala |
දිනක් මධුරිගේ බෑණා පැමිණ කිලෝ විස්සක කංසා පාර්සලයක් ඇයගේ නිවසේ තබා මෙලෙස පැවසුවේය | dinak madhurige bena pemina kilo wissaka kansa parsalayak eyage niwase thaba melesa pewasuweya |
සහෝදරියන් නැතුව ගියා කියලා තාත්තා ඒ වේලාවේ ගොඩක් දුක් වුණා | sahodariyan nethuwa giya kiyala thaththa e welawe godak duk wuna |
මෘත දේහයේ මහේස්ත්රාත් පරීක්ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත්රාත් කැලූම් හෙට්ටිගමගේ මහතා විසින් සිදුකළ අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරන ලෙසට එහිදී කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරීවරයාට නියෝග කර තිබිණි | mtha dehaye mahesthrath pareekshanaya kuliyapitiya wedabalana mahesthrath kelum hettigamage mahatha wisin sidukala athara sirura pilibanda pashchath marana pareekshanaya karana lesata ehidee kuliyapitiya shikshana rohale adhikarana waidya niladhareewarayata niyoga kara thibini |
එහෙත් ව්යවස්ථාව ඔහුගේ තත්ත්වය අනුමත කරන්නකි | eheth wyawasthawa ohuge thaththwaya anumatha karannaki |
එම පණිවුඩය දෙයාකර ය | ema paniwudaya deyakara ya |
ධාරා සඳුදා රාත්රී ට | dhara sanduda rathree ta |
විජේරත්න බණ්ඩා මහතා ප්රකාශ කළේ රූම් ටු රීඩ් වැඩ සටහන නිසා ගුරු භවතුන්ගේ රාජකාරිය පහසුවී ඇති බවයි | wijerathna banda mahatha prakasha kale rum tu reed weda satahana nisa guru bhawathunge rajakariya pahasuwee ethi bawayi |
මේ ගෝල්ඩන් කී පරීක්ෂණ හිටපු මහබැංකු අධිපති මෙන්ඩිස් නික්ම ගොස් අජිත් නිවාඞ් කබ්රාල් එම තනතුරට පත්වූ සැණින් නතර වුණි | me goldan kee pareekshana hitapu mahabenku adhipathi mendis nikma gos ajith niwan kabral ema thanathurata pathwu senin nathara wuni |
ආර් ජයවර්ධන මහතාගේ ප්රතිපත්තිය මිස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිපත්තිය නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්රජා අයිතිය අහෝසි කිරීම හේතුවෙන් බැට කෑ පක්ෂයක් වන ශ්රීලනිපයට එවැනි ක්රියාවලට දායක විය නොහැකි බව ද සඳහන් කළේය | ar jayawardhana mahathage prathipaththiya misa shree lanka nidahas pakshaye prathipaththiya nowana bawa kee dilan perera mahatha sirimawo bandaranayaka mahathmiyage praja ayithiya ahosi kireema hethuwen beta ke pakshayak wana shreelanipayata eweni kriyawalata dayaka wiya noheki bawa da sandahan kaleya |
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා මෙන්ම සැකකරුවන්ගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවීමටත් නියෝග කළේය | idiripath wu karunu selakillata gath adhikaranaya sekakaruwan rakshitha bandhanagara gatha kara gini awiya sambandhayen rasa pareekshaka wartha menma sekakaruwange jangama durakathana sambandhayen durakathana wishleshana wartha kedaweematath niyoga kaleya |
තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්රී ලංකා ක්රීඩකයෝ පල්ලේකැලේ ක්රීඩාංගණයේදී පුහුණු කඳවුරකට සහභාගි වී තම මානසික මට්ටම මෙන්ම ක්රීඩා කෞෂල්ය මුවහත් කරගත්තේය | tharagawaliyata pitathwa yemata pera shree lanka kreedakayo pallekele kreedanganayedee puhunu kandawurakata sahabhagi wee thama manasika mattama menma kreeda kaushalya muwahath karagaththeya |
යූ | yu |
මේ රාලහාමිලා පොදුජන සංගීතයටහෙවත් ජනප්රිය සංගීතයට කැමැති නැත | me ralahamila podujana sangeethayatahewath janapriya sangeethayata kemethi netha |
සිය අනියම් බිරිඳ සමග පෞද්ගලික ලැගුම් හලකට ගොස් කාමරයක් කුලියට ගෙන සිටියදී හෘදයාබාධයකින් මරුමුවට පත් සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ඇය එසේ ප්රකාශ කළාය | siya aniyam birinda samaga paudgalika legum halakata gos kamarayak kuliyata gena sitiyadee hdayabadhayakin marumuwata path samddhi sanwardhana niladhariyage maranaya sambandhayen sakshi demin eya ese prakasha kalaya |
පාලිත ආරියවංශ දෙවන විමලධර්මසූරිය රජ දවස ඉදිකරන ලදැයි සැලකෙන බදුල්ල ඓතිහාසික කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්යය වැනිදා කප් සිටුවීමෙන් ආරම්භ කරන බව බස්නායක නිළමේ රංජිත් උදයකුමාර දිසානායක මහතා පැවසීය | palitha ariyawansha dewana wimaladharmasuriya raja dawasa idikarana ladeyi selakena badulla aithihasika katharagama dewalaye warshika esala mangalyaya wenida kap situweemen arambha karana bawa basnayaka nilame ranjith udayakumara disanayaka mahatha pewaseeya |
තානාපති සේවක සිරුර ගොඩ ගනී | thanapathi sewaka sirura goda ganee |
කොළඹ ඩී එස් සේනානායක විද්යාලයේ පැවති වර්ණ ප්රධානෝත්සවය අද දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි | kolamba dee es senanayaka widyalaye pewathi warna pradhanothsawaya ada dina mahanagara ha basnahira sanwardhana amathya patalee champika ranawaka methithumage pradhanathwayen pewethwini |
මැතිවරණ කොමිසමේ නියෝග නිර්දේශ හා උපමානවලට අනුගතව ක්රියාත්මක වීමට ඔවුහු නීතියෙන් බැඳී සිටිති | methiwarana komisame niyoga nirdesha ha upamanawalata anugathawa kriyathmaka weemata owuhu neethiyen bendee sitithi |
මොකක්ද ස්ථාවරභාවය කියන්නේ අපි හදන ව්යවස්ථාවෙන් රටේ ආර්ථිකය ඉදිරියට යනවා මිසක් ප්රගමනය වෙනවා මිසක් ඒකට බාධා වෙන්නේ බැහැ | mokakda sthawarabhawaya kiyanne api hadana wyawasthawen rate arthikaya idiriyata yanawa misak pragamanaya wenawa misak ekata badha wenne behe |
අදාළ පාර්ලිමේන්තු කාරක සභා වාර්තා පරිශීලනය කිරීමෙන් වර්තමාන ආණ්ඩුවේ එවකට මූල්ය නායකත්වය දැනුවත්ව හෝ නොදැනුවත්ව කළ විනාශය තේරුම් ගත හැකිය | adala parlimenthu karaka sabha wartha parisheelanaya kireemen warthamana anduwe ewakata mulya nayakathwaya denuwathwa ho nodenuwathwa kala winashaya therum gatha hekiya |
හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්රාප්ත වෙයි | hitapu kathanayaka joshap mayikal perera abhawapraptha weyi |
ඒ නිසා තමයි සැමියා වෙනත් සම්බන්ධතාවකට පෙලඹෙන්නේ | e nisa thamayi semiya wenath sambandhathawakata pelambenne |
ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද සෙත් පිරිත් මධ්යයේයි | e maha sangharathnaye ashirwada seth pirith madhyayeyi |
දැනට ක්රියාත්මක කරමින් සිටින සියලූම ව්යාපෘති මඟින් රාජ්ය අංශයේ ඵලදායීතාව ආර්ථික සංවර්ධනය හා සමාජීය ඒකාබද්ධතාවය සඳහා දායක වන ඩිජිටල් ව්යපෘති ප්රමුඛතා සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද මහාචාර්ය සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය | denata kriyathmaka karamin sitina siyaluma wyapthi mangin rajya anshaye paladayeethawa arthika sanwardhanaya ha samajeeya ekabaddhathawaya sandaha dayaka wana dijital wyapthi pramukatha sakas kireemata katayuthu karamin sitina bawada mahacharya samarajeewa mahatha wediduratath sandahan kaleya |
අප තිදෙනා මැදිරියේ මයික්රෆෝනයකට ගීයක් ගයන අන්දමට තාත්තා පින්තූරයක්ද ගත්තා | apa thidena mediriye mayikrafonayakata geeyak gayana andamata thaththa pinthurayakda gaththa |
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ක් පමණ විදේශීය තෙල් සමාගම් වෙත පැවරීමට රජයේ සුදානම මධ්යයේ මෙම නව ගෙවීම් ක්රමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී ඇත | lanka kanija thel neethigatha sansthawata ayath indhana pirawumhal k pamana widesheeya thel samagam wetha pewareemata rajaye sudanama madhyaye mema nawa geweem kramaya lanka kanija thel neethigatha sansthawa handunwa dee etha |
සුරක්ෂා විනිවිදව අඛණ්ඩව | suraksha winiwidawa akandawa |
පෞද්ගලික අංශයේ දේපළ පවරාගැනීමක් නෑ | paudgalika anshaye depala pawarageneemak ne |
උඹ පාවිච්චි වෙලා ඉවරයි | umba pawichchi wela iwarayi |
ඉක්වදෝරයේ දේශපාලන රැකවරණ පතා බි්රතාන්යයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැදී සිටින විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් බි්රතාන්ය අධිකරණයෙන් නියම කල ඇප කොන්දේසි කඩ කලැයි හේතු දක්වමින් අත්අඩංගුවට පත් වීමේ අවධානමක් මතු වී ඇතැයි වාර්තා වේ | ikwadoraye deshapalana rekawarana patha birathanyaye pihiti ikwador thanapathi karyalaye redee sitina wikiliks web adawiye nirmath juliyan esenj birathanya adhikaranayen niyama kala epa kondesi kada kaleyi hethu dakwamin athadanguwata path weeme awadhanamak mathu wee etheyi wartha we |
සාලිය සුමේධ ඌව නියෝජ්ය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි | saliya sumedha uwa niyojya sabhapathi dhurayen illa asweyi |
පූදිමින් එන මල්කැකුළු අතරින් මම ඇගේ දෑස් දකිමි | pudimin ena malkekulu atharin mama ege des dakimi |
ඉතින් ත්රස්තවාදීන් හිටියේ කොහෙද කියලා දැන් පැහැදිලියිනේ | ithin thrasthawadeen hitiye koheda kiyala den pehediliyine |
ඔහුගේ කණ්ඩායමේ ක්රීඩකයන් වූයේ ඔහුගේ මිතුරන් වූ ජෙරී ඩිනොන් ඩාර්ලි රෝඩ් නන්දසිරි දළුගොඩ හා කේ | ohuge kandayame kreedakayan wuye ohuge mithuran wu jeree dinon darli rod nandasiri dalugoda ha ke |
මෙය දේශපාලනික නායකයන්ගේත් ප්රධාන පක්ෂවලත් අවංකත්වය සහ බහුත්වවාදී ප්රජාතන්ත්රවාදයක් සඳහා වන ඔවුන්ගේ කැපවීම දැඩි පරීක්ෂාවට ලක්කරන තත්වයක් බවට පත්ව තිබේ | meya deshapalanika nayakayangeth pradhana pakshawalath awankathwaya saha bahuthwawadee prajathanthrawadayak sandaha wana owunge kepaweema dedi pareekshawata lakkarana thathwayak bawata pathwa thibe |
කාබනික ද්රව්ය බහුල ජලජ පරිසරවල සයනොබැක්ටීරියාවන් බහුලය | kabanika drawya bahula jalaja parisarawala sayanobekteeriyawan bahulaya |
බිමල් ෂ්යාමන් ජයසිංහ කොළඹ නිදහස් චතුරඝ්රය අසළ වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයා සිය දිවි නසා ගන්නා බවට සදහන් ඔහු විසින් පරිගණක ගත් ගත කළ ලිපියක් හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කියයි | bimal shyaman jayasinha kolamba nidahas chathuraghraya asala wedi wedeemen miya gos siti pudgalaya siya diwi nasa ganna bawata sadahan ohu wisin pariganaka gath gatha kala lipiyak hamuwu bawa kuruduwaththa poleesiya kiyayi |
එස් | es |
එමෙන්ම ඡන්ද පත්රිකා සැකසීම ප්රතිඵල ලේඛන සෑදීම ඇතුළු මේ දක්වා මුද්රණය කළ පත්රිකාවලට ගෙවිය යුතු රුපියල් මිලියන ක මුදල සහ සේවක ශ්රමය සදහා ගෙවිය යුතු තවත් මිලියන ක මුදල් ද තවමත් ලැබී නොමැති බව ද ඇය ප්රකාශ කළා | emenma chanda pathrika sekaseema prathipala lekana sedeema ethulu me dakwa mudranaya kala pathrikawalata gewiya yuthu rupiyal miliyana ka mudala saha sewaka shramaya sadaha gewiya yuthu thawath miliyana ka mudal da thawamath lebee nomethi bawa da eya prakasha kala |
මේ අතර අදත් පිරවුම්හල් ආශ්රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා | me athara adath pirawumhal ashrithawa digu polim daknata lebuna |
පෙබරවාරියේ පැමිණි සංචාරකයන් සංඛ්යාව කි | pebarawariye pemini sancharakayan sankyawa ki |
ණය බර අඩු කරගැනීම ආදායම් වැඩිකරගැනීම විනිමය අනුපාතිකය ස්ථාවර කරගැනීම ආදී වශයෙන් ආණ්ඩුව අනුගමනය කරන සංයුක්ත තීන්දු මත දී රටේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇති වග අවසන් වශයෙන් සඳහන් කරමි | naya bara adu karageneema adayam wedikarageneema winimaya anupathikaya sthawara karageneema adee washayen anduwa anugamanaya karana sanyuktha theendu matha dee rate idiri pewethma theeranaya wanu ethi waga awasan washayen sandahan karami |
බදු පැනවිය යුත්තේ ඒ පිළිබඳ මූලධර්ම මතය | badu penawiya yuththe e pilibanda muladharma mathaya |
ඒව නැති වුණාම මිනිහකුගේ ගමන අඩපණ වෙනව තමයි | ewa nethi wunama minihakuge gamana adapana wenawa thamayi |
ටි | ti |
වසරේ ජනපි්රය කි්රකට් කී්රඩකයා තේරීම | wasare janapiraya kirakat keeradakaya thereema |
මිරිදිය මසුන් පිළිබඳ කරණ ලද ගවේෂණයකින් පසු සියළුම මිරිදිය මසුන් සම්බන්ධ තොරතුරු හා ඔවුන් සංරක්ෂණය කරණ ආකාරය පිලිබඳ දත්ත ඇතුලත් ශ්රී ලංකාවේ මිරිදිය මසුන් නමැති පොතක් ද පසුගිය දා එළිදැක්වූයේය | miridiya masun pilibanda karana lada gaweshanayakin pasu siyaluma miridiya masun sambandha thorathuru ha owun sanrakshanaya karana akaraya pilibanda daththa ethulath shree lankawe miridiya masun namethi pothak da pasugiya da elidekwuyeya |
නමුත් ජනතාවට සහනයක් සැලසිම සදහා අවදානම් තත්ත්වය ඉවත් වන තෙක් ගාස්තු අය කිරිම අත්හිටුවීමට කටයුතු කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කලේය | namuth janathawata sahanayak selasima sadaha awadanam thaththwaya iwath wana thek gasthu aya kirima athhituweemata katayuthu kara ethi bawa sabhapathiwaraya wediduratath sadahan kaleya |
අධ්යාපනයේ නව නැම්මක් සඳහා අවශ්ය වෙනස්කම් කඩිනමින් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි | adhyapanaye nawa nemmak sandaha awashya wenaskam kadinamin handunwadena bawa janadhipathi gotabhaya rajapaksha methithuma pawasayi |
යාපන සිසුන්ට නඩු නැතිනම් නිදහස මානව හිමිකම් සංවිධානයක් රජයෙන් ඉල්ලයි | yapana sisunta nadu nethinam nidahasa manawa himikam sanwidhanayak rajayen illayi |
ග්රෑ | gre |
රිදුම් දෙන හදකින් මතුවන එවදන්වලට එරෙහි වන්නේ කෙසේද යුද ජයග්රහණය සැමරුමකට වඩා එදා මෙදා තුර යුද්දය නිසා ජීවිත අහිමි වූ සියලුම මිනිසුන් සිහිපත් කරමින් නැවත ජාතිවාදී ආගම්වාදී අරගල ඇති නොවීමට අවශ්ය අධ්යාත්මික මානසික පසුබිමක් ගොඩනගනු සඳහා වැඩපිළිවෙලක් සකස් වී නම් කොතරම් අගනේ ද | ridum dena hadakin mathuwana ewadanwalata erehi wanne keseda yuda jayagrahanaya semarumakata wada eda meda thura yuddaya nisa jeewitha ahimi wu siyaluma minisun sihipath karamin newatha jathiwadee agamwadee aragala ethi noweemata awashya adhyathmika manasika pasubimak godanaganu sandaha wedapiliwelak sakas wee nam koth... |
පළාතේ ගුරු හිගයට හේතු කිහිපයක්ම තියෙනවා | palathe guru higayata hethu kihipayakma thiyenawa |
අද පෙරවරු | ada perawaru |
මැදවච්චිය ඇටවීරගොග්ලෑවේ දී හිතවතුන් කිහපදෙනකු සමඟ ඉදිරි දේශපාලන කටයුතු සාකච්ජා කල අවස්ථාව | medawachchiya etaweeragoglewe dee hithawathun kihapadenaku samanga idiri deshapalana katayuthu sakachja kala awasthawa |
අවසන් පර්්ව තරගවලදී වයඹ බ්ලැක්ස් පිල විසින් ලකුණු කින් ඌව වයිපර්ස් පිල ද සදර්න් ශාර්ක්ස් පිල විසින් ලකුණු කින් සබරගමුව ස්ටැලියන්ස් පිල ද පරාජය කරන ලදි | awasan parwa tharagawaladee wayamba bleks pila wisin lakunu kin uwa wayipars pila da sadarn sharks pila wisin lakunu kin sabaragamuwa steliyans pila da parajaya karana ladi |
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් යුරෝපා කොමිසමේ සැලැස්මට සහාය දක්වති | jarmanu chansalar enjela markel saha pransha janadhipathi emanuwel mekron yuropa komisame selesmata sahaya dakwathi |
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැඟෙයි | andhakaraya bindee tharuwak nuba nengeyi |
හෘදය කර්ණිකා දෙකකි | hdaya karnika dekaki |
සුපුරුදු වේගයෙන් බසය ඉදිරියට ඇදුනි | supurudu wegayen basaya idiriyata eduni |
ජපානය සහභාගි වූ තරග ත්රිත්වයම පරාජයට පත්විණි | japanaya sahabhagi wu tharaga thrithwayama parajayata pathwini |
ය වටා ගොඩනැගී තිබෙනවා | ya wata godanegee thibenawa |
නාට්යවේදී ප්රේමරත්න තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක් වී සිටියහ | natyawedee premarathna thennakon mahatha ethulu pirisak me sandaha ek wee sitiyaha |
ව | wa |
සන්නසකින් ඔහුට ලබාදී තිබුණු මේ අලියා නඩත්තු කරගන්න බැහැ කියලා දී සත්වෝද්යානයට බාර දුන්නා | sannasakin ohuta labadee thibunu me aliya nadaththu karaganna behe kiyala dee sathwodyanayata bara dunna |
එමෙන්ම ඊට අදාළ වැටුප් තල ලබාදීමට ගුරුවරුන්ට ඉඩකඩ සලසා දෙන ලෙස ද ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහගේ අත්සනින් යුතුව යොමු කළ ලිපියේ සඳහන් | emenma eeta adala wetup thala labadeemata guruwarunta idakada salasa dena lesa da lanka guru sewa sangamaye pradhana lekam mahinda jayasinhage athsanin yuthuwa yomu kala lipiye sandahan |
මිනිසා තුළ ශක්තීන් දහයක් තිබෙනවා | minisa thula shaktheen dahayak thibenawa |
හැබැයි දැවැන්ත කැසිනෝ ශාලා ඉදි කරනවා | hebeyi dewentha kesino shala idi karanawa |
බෝට්ටුවෙන් නවසීලන්තයට යන්න ගිය ක් රක්ෂිත බන්ධනාගාරයට ඡායාරූප | bottuwen nawaseelanthayata yanna giya k rakshitha bandhanagarayata chayarupa |
ඉතිරි කෑල්ල මං කියන්නෙ නෑ | ithiri kella man kiyanne ne |
රාජ්ය ආයතන ආශ්රිතව බුලත්විට දුම්කොළ සහ පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කරමින් සෞඛ්ය අමාතවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ | rajya ayathana ashrithawa bulathwita dumkola saha puwak ashritha nishpadana bhawithaya saha wikineema thahanam karamin saukya amathawaraya idiripath kala yojanawata amathya mandala anumethiya himiwa thibe |
ඩබ්ලිව් | dabliw |
අ | a |
එයත් ඡන්ද ප්රචණ්ඩත්වයක එක ආකාරයක් | eyath chanda prachandathwayaka eka akarayak |
ඊට පස්සේ උතුරේ අවි ආයුධ බෝම්බ පිපිරීම් ආවා කල්ලි නොවෙයි කරළියට ආවේ | eeta passe uthure awi ayudha bomba pipireem awa kalli noweyi karaliyata awe |
පන්දු යැවීම | pandu yeweema |
කතරගම කිරි වෙහෙරෙන් කිරි වැනි ද්රාවණයක් වෑස්සීමත් පුන් සද රත් පැහැයෙන් දිස්වීමේ සිදුවීමත් මහත් ආශ්චර්යයක් ලෙස ඇතැම් බෞද්ධයෝ සැළකූහ | katharagama kiri weheren kiri weni drawanayak wesseemath pun sada rath peheyen disweeme siduweemath mahath ashcharyayak lesa ethem bauddhayo selakuha |
අද පෙරවරුවේ පැවති මාධ්ය හමුවක දී චමීර කොස්වත්ත මහතා මේ බව කියා සිටියේය | ada perawaruwe pewathi madhya hamuwaka dee chameera koswaththa mahatha me bawa kiya sitiyeya |
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සැමට සෙවන නිවාස ව්යාපෘතිය යටතේ වසරේ සිට මේ දක්වා නිවාස ව්යාපෘති ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා | jathika niwasa sanwardhana adhikariye semata sewana niwasa wyapthiya yatathe wasare sita me dakwa niwasa wyapthi ka idikireem katayuthu arambha karala thiyenawa |
පසුව ජනාධිපති කොමිසම දැනුම්දී තිබුණේ තම විමර්ශන අවසන්වනතුරු ඊට අදාළ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමෙන් වළකින ලෙසට කළ දැනුම්දීම අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයාට අද දිනයේ එහි පෙනී සිටින ලෙසටයි | pasuwa janadhipathi komisama denumdee thibune thama wimarshana awasanwanathuru eeta adala nadu katayuthu idiriyata pawathwagena yemen walakina lesata kala denumdeema anuwa katayuthu nokireema sambandhayen karunu dekweema sandaha neethipathiwarayata ada dinaye ehi penee sitina lesatayi |
සුළං විදුලි බලාගාරය මගින් මෙගා වොට් ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කල අතර ජල විදුලිය ද ලබාගත නොහැකි තත්වයකට රට පත්ව ඇති අවස්ථාවක මෙවැනි සම්පත් ප්රයෝජනයට ගැනීම සම්බන්ධව බලධාරීන් අවධානය යොමුකර නැතැයි විදුලි සේවකයෝ පවසති | sulan widuli balagaraya magin mega wot ka dharithawak jathika widulibala paddhathiyata ekkala athara jala widuliya da labagatha noheki thathwayakata rata pathwa ethi awasthawaka meweni sampath prayojanayata geneema sambandhawa baladhareen awadhanaya yomukara netheyi widuli sewakayo pawasathi |
නැගෙනහිර පළාත නියෝජනය කරන අම්පාර දිස්ති්රක්කයට වසන්ත පියතිස්ස සහෝදරයා මඩකලපුව දිස්ති්රක්කට මරුගන් මෝගන් සහෝදරයාත් ති්රකුණාමලය දිස්ති්රක්කයට ආබ්දීන් බි්රහාන් ස්මිල් සහෝදරයාත් නායකත්වය ලබා දෙනවා | negenahira palatha niyojanaya karana ampara disthirakkayata wasantha piyathissa sahodaraya madakalapuwa disthirakkata marugan mogan sahodarayath thirakunamalaya disthirakkayata abdeen birahan smil sahodarayath nayakathwaya laba denawa |
බටහිර අධ්යාපනයට එරෙහි බොකෝහරාම්වරුන් වසරේදීද නයිජීරියාවේ චිබොක් ප්රදේශයෙන් පාසල් සිසුවියන් කට අධික පිරිසක් පැහැරගත් අතර ඔවුන්ගෙන් බහුතරයක් වසර ගණනාවක් රඳවාගෙන සිටීමෙන් අනතුරුව මුදාහරිනු ලැබුවා | batahira adhyapanayata erehi bokoharamwarun wasaredeeda nayijeeriyawe chibok pradeshayen pasal sisuwiyan kata adhika pirisak peheragath athara owungen bahutharayak wasara gananawak randawagena siteemen anathuruwa mudaharinu lebuwa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.