Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙහි හොඳම සිදුවීම තමයි මේ වීඩියෝව බලපු ගොඩක් කට්ටිය අහනවා
mehi hondama siduweema thamayi me weediyowa balapu godak kattiya ahanawa
අහිදී ඔහු කියා තිබෙන්නේ දිවයිනේ ඕනෑ තරම් මේ ආකාරයෙන් කාමර ලබා දීම සිදු වන බවත් තමන් ඒ අනුව එම රැකියාව සිදුකරන බවයි
ahidee ohu kiya thibenne diwayine one tharam me akarayen kamara laba deema sidu wana bawath thaman e anuwa ema rekiyawa sidukarana bawayi
සෞඛ්ය අමාත්යංශයට කරන ලද වෙන් කිරීම් කින් ද දේශීය වෛද්ය සහ ආයුර්වේදය වෙනුවෙන් කරන ලද වෙන් කිරීම් කින් ද පහළ ගොස් තිබීම ගෝලීය වසංගත තත්ත්වයක් තුළ කිසිසේත්ම තේරුම් ගත නොහැකි තත්වයකි
saukya amathyanshayata karana lada wen kireem kin da desheeya waidya saha ayurwedaya wenuwen karana lada wen kireem kin da pahala gos thibeema goleeya wasangatha thaththwayak thula kisisethma therum gatha noheki thathwayaki
ප්රශ්නයනීතිමය ක්රියාමාර්ග ගන්නේ කුමන චෝදනා යටතේද පිළිතුරඒ ගැන පොලීසියේ සඳහන් කර තිබෙනවා
prashnayaneethimaya kriyamarga ganne kumana chodana yatatheda pilithurae gena poleesiye sandahan kara thibenawa
මෙම භාවයෙන් දරුවන් ආදරය ක්රීඩා කලා හැකියාව සූදුව ව්යාපාර දූෂණය නීති විරෝධී ක්රියා මන්ත්ර අධ්යාත්මය බලය උතුම් බව මිත්රත්වය කාව්යය දුරාචාරය යනාදී තොරතුරු නිවේදනය කෙරෙයි
mema bhawayen daruwan adaraya kreeda kala hekiyawa suduwa wyapara dushanaya neethi wirodhee kriya manthra adhyathmaya balaya uthum bawa mithrathwaya kawyaya duracharaya yanadee thorathuru niwedanaya kereyi
පළාත් පාලන ඡන්දයපැෆ්රල් සංවිධානයේ පෙත්සම් විභාගයට අවසර ලැබෙයි
palath palana chandayapefral sanwidhanaye pethsam wibhagayata awasara lebeyi
කොවිඩ් චීනයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඇතැම් සෞඛ්ය හා අත්යවශ්ය සේවාවල නිරත රාජ්ය සේවකයන් දින ගණනකින් නිවෙස් වෙත ගොස් නොමැතිබව වාර්තාවනවා
kowid cheenaye jana jeewithayata dedi balapemak ella kara ethi athara ethem saukya ha athyawashya sewawala niratha rajya sewakayan dina gananakin niwes wetha gos nomethibawa warthawanawa
කුසල් පෙරේරා
kusal perera
මම මේ ගමනේ කොතනකදිවත් ආසාර්ථක වුණේ නැහැ
mama me gamane kothanakadiwath asarthaka wune nehe
ඩී
dee
මෙම නව ගිවිසුම් ජනවාරි මස දා අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
mema nawa giwisum janawari masa da amathya mandalayata idiripath karana athara da parlimenthuwata idiripath kere
එනම් පසුගිය සතියේ රටේ ජනයා මුහුණ දුන් ආර්ථික පීඩනය පුපුරා ගියේය
enam pasugiya sathiye rate janaya muhuna dun arthika peedanaya pupura giyeya
වරද පිළිගැනීම හා වන්දි ගෙවීම කිසිම විලිලැජ්ජාවක් හෝ හෘදය සාක්ෂ්යයක් නොමැති ගෝත්රික දේශපාලුවන්ගෙන් ගහණ වූ ශ්රී ලංකාව වැනි දේශපාලනික වශයෙන් කාලකණ්ණි වූ රටකට අදාල නොවන්නේම ය
warada piligeneema ha wandi geweema kisima wililejjawak ho hdaya sakshyayak nomethi gothrika deshapaluwangen gahana wu shree lankawa weni deshapalanika washayen kalakanni wu ratakata adala nowannema ya
සංචාරකයින් ක් දිවයිනට
sancharakayin k diwayinata
මෙරට රජ මාළිගා අතුරින් තවමත් මේ තරමින් හෝ ඉතිරිව පවතින එකම රජමැඳුර මෙය පමණකි
merata raja maliga athurin thawamath me tharamin ho ithiriwa pawathina ekama rajamendura meya pamanaki
මාතර සිට මරදාන බලා ධාවනය වූ ගාලූ කුමාරි දුමිරියේ ගැටීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය
mathara sita maradana bala dhawanaya wu galu kumari dumiriye geteemen mema pudgalaya jeewithakshayata pathwa ethi bawa sandahanya
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ දමිළ මංත්රීවරයකු වූ රෝහන් චන්ද්ර නේරුට මම දුරකථනයෙන් කථා කළෙමි
shree lanka parlimenthuwe damila manthreewarayaku wu rohan chandra neruta mama durakathanayen katha kalemi
මේ අතර පේරාදෙණිය විශ්ව විද්යාලයේ ජ්යෙෂ්ඨ භූ විද්යාඥ මහාචාර්ය අතුල සේනාරත්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ රට මැද මෙම පිරිපහදු මධ්යස්ථානය පිහිටීම හේතුවෙන් විකිරණශීලි අපද්රව්ය රැසක් ඉන් පිටවන බවයි
me athara peradeniya wishwa widyalaye jyeshta bhu widyagna mahacharya athula senarathna hiru prawththi anshayata kiya sitiye rata meda mema piripahadu madhyasthanaya pihiteema hethuwen wikiranasheeli apadrawya resak in pitawana bawayi
එවැනි දූෂණ පවතින වාතාවරණයක් ආර්ථික විද්යාඥයන් හඳුන්වන්නේ තිබෙන ධනයෙන් තවත් ධනය උපයා ගන්නට මාන බලන එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු බිම දමා ගන්නට උත්සාහ ගන්නා වාතාවරණයක් ලෙසයි
eweni dushana pawathina wathawaranayak arthika widyagnayan handunwanne thibena dhanayen thawath dhanaya upaya gannata mana balana eka galen kurullan dennaku bima dama gannata uthsaha ganna wathawaranayak lesayi
පුෂ්පා රාජපක්ෂගේ පදනමකටත් චීන සමාගමෙන් එක් කෝටි අසූ ලක්ෂයක්
pushpa rajapakshage padanamakatath cheena samagamen ek koti asu lakshayak
පසුගිය සිකුරාදා දා සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේ පැවති තේරීම් තරගවලින් ඔවුන් තෝරාගෙන ඇති අතර මෙම තේරීම් තරග දමයන්ති ජයතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ මෙහෙයවීමෙන් පැවැත්විණි
pasugiya sikurada da sugathadasa ghastha kreedagaraye pewathi thereem tharagawalin owun thoragena ethi athara mema thereem tharaga damayanthi jayathilaka mahathmiyage sabhapathithwayen yuth jathika delpandu thereem kamituwe meheyaweemen pewethwini
දකුණු ඉන්දියාවේ සිට දෙමළ කම්කරුවන් රැගෙන එම ආරම්භ වූයේ අතර වූ කෝපි යුගය තුළ වැවිලිකරුවන්ගේ අවශ්යතාවය මතය
dakunu indiyawe sita demala kamkaruwan regena ema arambha wuye athara wu kopi yugaya thula wewilikaruwange awashyathawaya mathaya
අයි
ayi
එන්
en
එයාලා යනකොට ළමයි එක්කම තමා ගියේ
eyala yanakota lamayi ekkama thama giye
ඒ බීජිං නුවර දී චීන රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි
e beejin nuwara dee cheena rajaye baladhareen samanga sakachcha kireemen anathuruwayi
එමෙන්ම මැතිවරණ දිනයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි
emenma methiwarana dinaye arakshawa sandaha polis niladhareen k pamana yedaweemata balaporoththu wana bawa da methiwarana mahalekam karyalaya pawasayi
කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය මිගමුව ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර මඩකලපුව සියෝන් දේවස්ථානය සහ කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලය කිංග්ස්බරි සහ ශැංග්රිල්ලා හෝටලය මෙන්ම දෙහිවල ට්රොපිකල් ඉන් සහ දෙමටගොඩ නිවාස සංකීර්ණය ට මෙම ප්රහාරයන් එල්ල විය
kolamba shantha anthoni dewasthanaya migamuwa shantha sebasthiyan dewmedura madakalapuwa siyon dewasthanaya saha kolamba sinaman grend hotalaya kingsbari saha shengrilla hotalaya menma dehiwala tropikal in saha dematagoda niwasa sankeernaya ta mema praharayan ella wiya
නමුත් ඒක අද වගේ මහා පරිමාණ වෙළෙඳාමක් විදිහට කළේ නැහැ
namuth eka ada wage maha parimana welendamak widihata kale nehe
සැකකරුවන් අද වත්තල මහේස්ත්රාත් හේෂාන් ද මෙල් හමුවට ඉදිරිපත් කෙරුණා
sekakaruwan ada waththala mahesthrath heshan da mel hamuwata idiripath keruna
වෛද්යවරුන් පරීක්ෂා කර බලා මොහු මියගිය බව පැවසුවා
waidyawarun pareeksha kara bala mohu miyagiya bawa pewasuwa
පුලතිසිපුර සෝමාවතී රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ
pulathisipura somawathee rakshithaye ginnak hatagena thibe
කොරෝනා මර්දන ඉදිරිපෙළ මෙහෙයුමක යෙදී සිටින වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය සේවයේ සියළුම කාර්ය මණ්ඩලවල විශාල පිරිසක් ආසාදනයට ලක්ව සිටියදී ඔවුන්ගේ කැපවීම අවතක්සේරු කරන ප්රචාර දියත් කර ෆයිසර් එන්නත් තොගය හමුදාවට බාරදීම පිළිබඳව විශාල විරෝධයක් ඇති වී තිබේ
korona mardana idiripela meheyumaka yedee sitina waidyawarun ethulu saukya sewaye siyaluma karya mandalawala wishala pirisak asadanayata lakwa sitiyadee owunge kepaweema awathakseru karana prachara diyath kara fayisar ennath thogaya hamudawata baradeema pilibandawa wishala wirodhayak ethi wee thibe
ඇත්තෙන්ම ලංකාවේ නැත්තේ ඉන් අනිත් පැත්තයි
eththenma lankawe neththe in anith peththayi
නුවරඑළිය බණ්ඩාරවෙල බදුල්ල ඇතුළු ප්රදේශ රැුසක්ම මල් වලින් වර්ණවත් වෙමින් අන් කවරදාටත් වඩා විචිත්රවත් බවකින් හැඩ වී ඇති නමුත් මලින් ජීවිතය වියා ගත් මිනිසුන්ගේ ජීවිත මුකුලිතව ගොසිනි
nuwaraeliya bandarawela badulla ethulu pradesha reusakma mal walin warnawath wemin an kawaradatath wada wichithrawath bawakin heda wee ethi namuth malin jeewithaya wiya gath minisunge jeewitha mukulithawa gosini
යන්ත්රය ගලවාගෙන යෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් හත්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
yanthraya galawagena yeme siddhiyata adalawa sekakaruwan hathdeneku polisiya athadanguwata gena thibenawa
යොහාන් භාසුර බෝලවත්ත දුම්රිය ස්ථානයට අද රාත්රී
yohan bhasura bolawaththa dumriya sthanayata ada rathree
ඊ සාමාජිකයින් පිරිසක් සමාජගත කරයි
ee samajikayin pirisak samajagatha karayi
ක උපරිම වර්ෂාපතනය මීගමුව හොරගස් ආර ප්රදේශයෙන් ද වාර්තා වී තිබේ
ka uparima warshapathanaya meegamuwa horagas ara pradeshayen da wartha wee thibe
එමෙන්ම සියල්ලන්ට පිළිගත හැකි දීර්ඝ කාලීන දේශපාලන විසඳුමක් සදහා ජාතික මට්ටමේ සංවාදයක් ඉදිරියට ගෙන යාමට ජගත් සංවිධානය සහාය වන බවයි මහලේකම්වරයා කියා සිටියේ
emenma siyallanta piligatha heki deergha kaleena deshapalana wisandumak sadaha jathika mattame sanwadayak idiriyata gena yamata jagath sanwidhanaya sahaya wana bawayi mahalekamwaraya kiya sitiye
මම නුවර බං අපේ හත් මුතු පරමිපරාවම නුවර කියන්නේ දළදා වහන්සේ වැඩ සිටින ඵෙතිහාසික නගරයේ
mama nuwara ban ape hath muthu paramiparawama nuwara kiyanne dalada wahanse weda sitina pethihasika nagaraye
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක කාර්යාලයේ නව ලේකම්වරයා ලෙස එම්
parlimenthuwe andu pakshaye pradhana sanwidhayaka karyalaye nawa lekamwaraya lesa em
ඉදිරි මැයි සහ ජුනි මාසවල දී ශ්රී ලංකාවේ ආරම්භ කෙරෙන සංචාරක කාල සීමාව තුළ ජර්මනිය මහා බ්රිතාන්ය චීනය ඇතුළු රටවලින් සංචාරකයින් රැසක් ලංකාවට පැමිණීමට නියමිත වීමත් ඉන්දියාව සමග ඒකාබද්ධව සිදු කරන සංචාරක බුබුළු වැඩසටහන් ද ක්රියාත්මක වීමට නියමිත බැවින් මේ පියවර ගැනීමට කටයුතු කරන බව සංචාරක අමාත්යවරයා කියා සිටී
idiri meyi saha juni masawala dee shree lankawe arambha kerena sancharaka kala seemawa thula jarmaniya maha brithanya cheenaya ethulu ratawalin sancharakayin resak lankawata pemineemata niyamitha weemath indiyawa samaga ekabaddhawa sidu karana sancharaka bubulu wedasatahan da kriyathmaka weemata niyamitha bewin me piya...
වෛද්ය ප්රතිකාරවලින් පස්සෙ සුවය ලැබුණා
waidya prathikarawalin passe suwaya lebuna
sa
උපුල් හේරත්
upul herath
යුධ අපරාධ පිළබඳව පරීක්ෂා කිරීමට ස්වාධීන ජාත්යන්තර කොමිසමක් පත් කළ යුතුයි
yudha aparadha pilabandawa pareeksha kireemata swadheena jathyanthara komisamak path kala yuthuyi
එනිසා ඔවුන්ටත් හොඳ පුහුණුවක් මෙන්ම වැටුපක් ලබාදීමට ද අධ්යාපන අමාත්යාංශය සමඟ සාකච්ඡා කරනවා
enisa owuntath honda puhunuwak menma wetupak labadeemata da adhyapana amathyanshaya samanga sakachcha karanawa
ඊට රඹුක්කන ප්රාදේශීය ලේකම් කාර්යාලය ද දායකත්වය දක්වා තිබෙනවා
eeta rambukkana pradesheeya lekam karyalaya da dayakathwaya dakwa thibenawa
සිරුරු බොහෝමයක් හඳුනාගත නොහැකි ලෙස පිලිස්සී තිබෙනවා
siruru bohomayak handunagatha noheki lesa pilissee thibenawa
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල ප්රචාරක රැලිය යනුවෙන් හැඳින්වූ අනුරාධ පුර රැලියට ලංගම බස් යොදවා තිබූ අයුරු මෙම වීඩියෝපටයෙන් දැක්වේ
mahinda rajapaksha mahathage janadhipathiwarana mangala pracharaka reliya yanuwen hendinwu anuradha pura reliyata langama bas yodawa thibu ayuru mema weediyopatayen dekwe
ඉන්ධන මිල පහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් පිරවුම්හල් හිමියන් ප්රමාණවත් ඇණවුම් ලබා නොදීම ඉන්ධන හිඟයක් නිර්මාණය වීමට හේතු වූ බව අමාත්යවරයා සඳහන් කළා
indhana mila pahala yanu etheyi apekshawen ethem pirawumhal himiyan pramanawath enawum laba nodeema indhana hingayak nirmanaya weemata hethu wu bawa amathyawaraya sandahan kala
මොකද තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඒ දිනය විශේෂයක් කරගෙන සමරන එක ඒ අයගෙ කැමැත්තනෙ
mokada thamange pemwatha ho pemwathiya ekka e dinaya wisheshayak karagena samarana eka e ayage kemeththane
සංස්කරණය
sanskaranaya
සිංගප්පූරුව වැනි සුරක්ෂිත ජල වරායන් සහිත දූපත් සමෘද්ධියට ලක්වූයේද මෙම හේතුව නිසාමය
singappuruwa weni surakshitha jala warayan sahitha dupath samddhiyata lakwuyeda mema hethuwa nisamaya
රජය ගන්න තීරණ වෙනස් කරන්න අපිට බැහැනේ
rajaya ganna theerana wenas karanna apita behene
ඉන්නකම් හොඳයි
innakam hondayi
වැදුම් ගේ නමින් වෙන්වූ කාමරයක් එදා ගැමි ගෙවල්වල ද තිබී ඇත
wedum ge namin wenwu kamarayak eda gemi gewalwala da thibee etha
e
ජලාශ මතුපිට කලාලයක් වගේ පැතිරිලා පහළට සූර්යාලෝකය සම්පේ්රෂණයට බාධා කළහොත් ජලයේ ගිලී වැඩෙන ශාක මැරී යන්න පුළුවන්
jalasha mathupita kalalayak wage pethirila pahalata suryalokaya samperashanayata badha kalahoth jalaye gilee wedena shaka meree yanna puluwan
මිහිදන් කල මළ සිරුරක් යළි ගොඩ ගනී
mihidan kala mala sirurak yali goda ganee
මෙසේ දෙදෙනා බීමත්ව සිටියදී ඇතිවූ රණ්ඩුවක් දුරදිග යාමෙන් උදලු මිටෙන් බිරිඳට පහර දීමෙන් බිරිඳ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කළ විමර්ශනවලින් අනාවරණය විය
mese dedena beemathwa sitiyadee ethiwu randuwak duradiga yamen udalu miten birindata pahara deemen birinda ema sthanayedeema jeewithakshayata pathwa ethi bawa poleesiya kala wimarshanawalin anawaranaya wiya
මේ ව්යාපෘතිවලින් වන්නේ රට තවත් ණය වෙන එක විතරයි
me wyapthiwalin wanne rata thawath naya wena eka witharayi
රුපියල් කෝටි කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් ප්රවාහනය කිරීමේ චෝදනාවට පොලිස් භාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රාජසන්තක කර තිබෙනවා
rupiyal koti kata adhika watinakamakin yuth mathkudu thogayak prawahanaya kireeme chodanawata polis bharayata ganu lebu sukopabhogee motar rathayak mudal wishuddhikaranaya welekweeme panatha yatathe rajasanthaka kara thibenawa
ඒ අතරම බහාලුම් ප්රවාහනකරුවන්ගේ සංගමය විසින් ද එදින සිටම සිය ගාස්තු සංශෝධනය කර ඇති බව නිවේදනය කර තිබුණි
e atharama bahalum prawahanakaruwange sangamaya wisin da edina sitama siya gasthu sanshodhanaya kara ethi bawa niwedanaya kara thibuni
පරිසර විනාශ ගැන පෝස්ට් එකක් දැක්කම ඒක පරිසර වේදීන්ට යවල ප්රවුර්තියේ සත්ය අසත්යතාව පරීක්ෂා කරන්න ක්රමවේදයක් හදන්න පුළුවන්
parisara winasha gena post ekak dekkama eka parisara wedeenta yawala prawurthiye sathya asathyathawa pareeksha karanna kramawedayak hadanna puluwan
මෙම කිරිපිටි කිලෝ දෙකේ ටින් එකක් රුපියල් ක වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්රධාන ආහාර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ
mema kiripiti kilo deke tin ekak rupiyal ka weni adhika milakata alewi wana bawath e sambandhayen pradhana ahara baladharayagen awasara laba gatha yuthu wuwath mowun ese awasara laba nogena ethi bawath sandahan we
කරන්න ඕන මේ පිරිස එකට එකතු කර ගැනීමයි
karanna ona me pirisa ekata ekathu kara geneemayi
ඉදිරි වසර තුන තුළ වගකීමෙන් කටයුතු කරන්න ලෙස ඉල්ලා සිටින බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය
idiri wasara thuna thula wagakeemen katayuthu karanna lesa illa sitina bawa da janadhipathi gotabhaya rajapaksha mahatha kiya sitiyeya
මේ සියල්ල සිදුවුයේ කොවිඩ් වසංගත සමයේදීය
me siyalla siduwuye kowid wasangatha samayedeeya
රනිල් වික්රමසිංහ අගමැතිවරයා අනුර යාපා ප්රියදර්ශන සුසිල් ප්රේමජයන්ත් හා ගයන්ත කරුණාතිලක යන ඇමැතිවරුන් සමග සීතාවක ප්රාදේශීය සභා කාර්යාලයට අද පැමිණ ප්රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිස හමුවී කොස්ගම කඳවුරේ ආපදාවෙන් විපතට පත් අය ගැන ගතයුතු ක්රියාමාර්ග ගැන උපදෙස් දුන්නේය
ranil wikramasinha agamethiwaraya anura yapa priyadarshana susil premajayanth ha gayantha karunathilaka yana emethiwarun samaga seethawaka pradesheeya sabha karyalayata ada pemina pradesheeya lekamwariya ethulu pirisa hamuwee kosgama kandawure apadawen wipathata path aya gena gathayuthu kriyamarga gena upades dunneya
එසේම තොරතුරු දැන ගැනීමේ පනත ජාතික ඖෂධ ප්රතිපත්තිය සම්මත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව හෙතෙම පැවසීය
esema thorathuru dena geneeme panatha jathika aushadha prathipaththiya sammatha kireema adee karunu sambandhayen da sakachcha kala bawa hethema pewaseeya
අවසන් වරට මීට වසර දෙකකට පමණ පෙර සක්රීය වූ බව කියන එම ගිනි කන්ද එරට ජාත්යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේම පිහිටා ඇතැයි ද වාර්තා වේ
awasan warata meeta wasara dekakata pamana pera sakreeya wu bawa kiyana ema gini kanda erata jathyanthara guwanthotupola asannayema pihita etheyi da wartha we
ඩීසල් මිල අඩු නොකළ හේතුව ඇමති කංචන කියයි
deesal mila adu nokala hethuwa emathi kanchana kiyayi
මේ තත්වය ඉදිරියට ගියොත් මොකද වෙන්නෙ
me thathwaya idiriyata giyoth mokada wenne
නෙක ගරු බුහුමන් බිදිමින් සිටින එම්බා කැප්පෙටිපොළ හිස්කබල තා කුමක් පිණිස මෙහි සිටීද හිස්කබල කියනවා අයුක්තියට එරෙහිව පීඩනයට එරෙහිව අසාධාරණයට එරෙහිව අත්තනෝමතිකත්වයට එරෙහිව මිනිසාට සටන්වදින්නට අයිතියක් ඇති බව රටට ලොවට කියාපාන්නට මා මෙහි සිටිමි
neka garu buhuman bidimin sitina emba keppetipola hiskabala tha kumak pinisa mehi siteeda hiskabala kiyanawa ayukthiyata erehiwa peedanayata erehiwa asadharanayata erehiwa aththanomathikathwayata erehiwa minisata satanwadinnata ayithiyak ethi bawa ratata lowata kiyapannata ma mehi sitimi
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලහිරු ප්රනාන්දු ශිෂ්යයන්ට විනය කඩ කිරීම පිළිබඳ නීති ක්රියාත්මක කරනවා නම් ඒ ආකාරයෙන්ම මහා ශිෂ්ය සංගමයේ සභාපතිවරයාට දුරකථනයෙන් අසභ්ය වචනයෙන් කුණුහරපයෙන් බැන වැදීමට එරෙහිව නිසි ලෙස නීතිය ක්රියාත්මක කළ යුතු බවයි
mehidee wediduratath adahas dekwu lahiru pranandu shishyayanta winaya kada kireema pilibanda neethi kriyathmaka karanawa nam e akarayenma maha shishya sangamaye sabhapathiwarayata durakathanayen asabhya wachanayen kunuharapayen bena wedeemata erehiwa nisi lesa neethiya kriyathmaka kala yuthu bawayi
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග රන් මාල කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
widesheeya rataka nishpaditha jeewa athbombayak samaga ran mala kollakem kihipayakata sambandha sekakaruwan deneku poleesiya athadanguwata gena thibenawa
මුදල් විශුද්ධීකරණය පිළිබඳව ලෝකයේ සෑම රටක්ම මුහුණ දී තිබෙන්නාවූ අභියෝගය සෑම රටක්ම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඇතිකර ගන්නාවූ බැඳීම් එකඟතාවන් ප්රකාශනයන් ප්රඥප්තීන් තුළ ඒවා ක්රියාත්මක කිරීමට සෑම කෙනෙක්ම අවංකව කැපවිය යුතු බව මා දැඩි ලෙස විශ්වාස කරනවා
mudal wishuddheekaranaya pilibandawa lokaye sema ratakma muhuna dee thibennawu abhiyogaya sema ratakma jathika saha antharjathika washayen ethikara gannawu bendeem ekangathawan prakashanayan pragnaptheen thula ewa kriyathmaka kireemata sema kenekma awankawa kepawiya yuthu bawa ma dedi lesa wishwasa karanawa
අධ්යක්ෂවරයෙක් විදිහට මට වෙනදා තිබුණේ නිර්මාණය ගැන සිතීම පමණයි
adhyakshawarayek widihata mata wenada thibune nirmanaya gena sitheema pamanayi
දකුණේදී යුක්තිය ඉෂ්ට වන්නේ වඩාත් නිවැරදිව කිවහොත් ඉෂ්ට නොවන්නේ මෙසේ නම් විශේෂයෙන් බහුතරයේ යකඩ සපත්තුව යටතේ සිටින සමාජයකට ඉෂ්ට වන යුක්තිය කවරාකාරද යන්නත් දීර්ඝ කාලීනව නීතියේ ආධිපත්යයක් රටේ ස්ථාපිත විය හැක්කේ කෙසේද යන්නත් අප ඉදිරියේ විශාල ප්රශ්නාර්ථයක් මතු කරයි
dakunedee yukthiya ishta wanne wadath niweradiwa kiwahoth ishta nowanne mese nam wisheshayen bahutharaye yakada sapaththuwa yatathe sitina samajayakata ishta wana yukthiya kawarakarada yannath deergha kaleenawa neethiye adhipathyayak rate sthapitha wiya hekke keseda yannath apa idiriye wishala prashnarthayak mathu kara...
ඒ සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුලූ පිරිසක් එක්ව තිබෙනවා
e sumandiran yana parlimenthu manthreewarun ethulu pirisak ekwa thibenawa
ප්රථමයෙන් ශ්රී ලංකාව තුළ චිත්රාගාරයක් තනන ලද්දේ එස්
prathamayen shree lankawa thula chithragarayak thanana ladde es
මේ අවස්ථාවේ උද්ධමනය සංසන්දනය කරන්නේ අර්බුදයට පෙර පැවැති තත්ත්වය සහ දැන් අප මුහුණ දෙන තත්ත්වය සමගය
me awasthawe uddhamanaya sansandanaya karanne arbudayata pera pewethi thaththwaya saha den apa muhuna dena thaththwaya samagaya
එම මධ්යස්ථානවල ආසාදිතයින් සඳහා වෙන් කර ඇති ගිලන් ඇඳන් සංඛ්යාව කට ආසන්න බවයි එම අමාත්යාංශය නිවේදනය කළේ
ema madhyasthanawala asadithayin sandaha wen kara ethi gilan endan sankyawa kata asanna bawayi ema amathyanshaya niwedanaya kale
හින්දු ආගමට ජාතියක් නැත
hindu agamata jathiyak netha
ඒක නැත්නම් රටේ මානව හිමිකම් නැත්නම් හිරගෙයක් ඇතුලෙ සිරකාරයො වෙඩි තියල මරණ රටක්නම් ඒවා මානව හිමිකම් රකින රටක් වෙන්නෙ කොහොමද ඒගොල්ලන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න රජය බැඳිල ඉන්නවා
eka nethnam rate manawa himikam nethnam hirageyak ethule sirakarayo wedi thiyala marana rataknam ewa manawa himikam rakina ratak wenne kohomada egollange jeewitha araksha karanna rajaya bendila innawa
සී යළි වඳුරඹටම
see yali wandurambatama
කුරුණෑගල දිස්ත්රික්කයට පමණක් කාර්මික විද්යාල හතරක් අවශ්ය වී තිබෙනවා
kurunegala disthrikkayata pamanak karmika widyala hatharak awashya wee thibenawa
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුගෙන් කළ ප්රශ්න කිරිම්වලදි මේ බව අනාවරණය වි ඇතැයි සඳහන්ය
mema siddhiya sambandhayen athadanguwata gath anek sekakarugen kala prashna kirimwaladi me bawa anawaranaya wi etheyi sandahanya
මේ හේතුවෙන් සුදුසුකම් ලැබිමේ තරගාවලියේදී එක රටකට පමණක් අවස්ථාව හිමිවේ
me hethuwen sudusukam lebime tharagawaliyedee eka ratakata pamanak awasthawa himiwe
කෙටි කාලීනව මුදල් උපයා ගැනීම ගැනය
keti kaleenawa mudal upaya geneema genaya
සමකාලීන සමාජයට රූපවාහිනියේ බලපෑමේ විශාලය එනිසා බුද්ධිමය අගතියක් ඇති කරන දෘශ්ය වස්තුවක් ලෙස රූපවාහිනිය සැලකේ
samakaleena samajayata rupawahiniye balapeme wishalaya enisa buddhimaya agathiyak ethi karana dshya wasthuwak lesa rupawahiniya selake
එළිසබෙත් රැජනගේ අවමංගල්ය උත්සවයට සහභාගිවීමට ලන්ඩනයට යන ජනාධිපතිවරයා එය අවසන් වූ පසුව ජපානයේ සංචාරයකට ද එක්ව ආපසු මෙරටට පැමිණි පසු මෙම ඇමැති පත්වීම් කරනු ඇතැයි වාර්තා විය
elisabeth rejanage awamangalya uthsawayata sahabhagiweemata landanayata yana janadhipathiwaraya eya awasan wu pasuwa japanaye sancharayakata da ekwa apasu meratata pemini pasu mema emethi pathweem karanu etheyi wartha wiya
උමා ඔය ව්යාපෘතිය යටතේ ඇළ මාර්ග සකස් කිරීමට යෝජිත ව ඇති ප්රදේශ ආශි්රත ව පිහිටන ඵලදායී ඉඩම් සියල්ලම දේශපාලකයන් මේ වන විට වෙන් කරගෙන තිබේ
uma oya wyapthiya yatathe ela marga sakas kireemata yojitha wa ethi pradesha ashiratha wa pihitana paladayee idam siyallama deshapalakayan me wana wita wen karagena thibe
හග්
hag
දැනට නම් මුතුරාජවෙල බේරගන්න අපට පුළුවන් වෙලා තියනවා
denata nam muthurajawela beraganna apata puluwan wela thiyanawa
කි
ki
වලස්මුල්ල කලාප අධ්යාපන කාර්යාලය සමඟ පැවැති සාකච්ඡා හේතුවෙන් එම උපවාසය තාවකාලිකව නතර කෙරිණි
walasmulla kalapa adhyapana karyalaya samanga pewethi sakachcha hethuwen ema upawasaya thawakalikawa nathara kerini
දැන් උදා වී ඇත්තේ රට පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම පිළිබඳ අභියෝගයයි
den uda wee eththe rata pilibanda owunge wishwasaya dina geneema pilibanda abhiyogayayi