Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සාමාජිකයින්ට වැළදී ඇති රෝගයක් සම්බන්ධයෙන් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද හෙළිකළා
shree lanka nidahas pakshaye ethem samajikayinta weladee ethi rogayak sambandhayen paksha sabhapathi hitapu janadhipathi maithreepala sirisena mahatha ada helikala
මේ අතර නිශාන්ත රණතුංග සී
me athara nishantha ranathunga see
එවැනි අවස්ථාවක ඔවුන්ගේ අලාභය අවම වන අතර එම පාරිභෝගිකයින්ද සිපෙට්කෝ පිරවුම්හල් වෙත යොමුවීම සාමාන්ය කරුණක්
eweni awasthawaka owunge alabhaya awama wana athara ema paribhogikayinda sipetko pirawumhal wetha yomuweema samanya karunak
නීතිඥ ප්රබෝධ රත්නායක මෙම සිදුවීම පිළිබඳව පැවැසුවේ අපරාධයක් යැයි සැකයක් මතුවන සාමාන්ය මරණයක් නොවන සැකයට තුඩුදී ඇති එකක් නම් ඒකී දේහය ආදාහනය නොකර ආරක්ෂිතව වළලා දැමිම හෝ ආරක්ෂිතව තබා ගැනීම කලයුත්තක් බවයි
neethigna prabodha rathnayaka mema siduweema pilibandawa pewesuwe aparadhayak yeyi sekayak mathuwana samanya maranayak nowana sekayata thududee ethi ekak nam ekee dehaya adahanaya nokara arakshithawa walala demima ho arakshithawa thaba geneema kalayuththak bawayi
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදේශ පාර්ශ්වයන්ට රහසිගතව තොරතුරු ලබාදෙන බවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ පසුගිය වැනිදා චෝදනා කර තිබිණි
neethipathi departhamenthuwe niladhareen widesha parshwayanta rahasigathawa thorathuru labadena bawata andu pakshaye parlimenthu manthree madhura withanage pasugiya wenida chodana kara thibini
එඩින්බරෝ හෝලි රූඩ්ස් මාලිගයේ සිට දේහය ශාන්ත ජයිල්ස් දේවස්ථානය වෙත රැගෙන ආවේ ඊයේ පස්වරුවේයි
edinbaro holi ruds maligaye sita dehaya shantha jayils dewasthanaya wetha regena awe eeye paswaruweyi
පැමිණිල්ල වෙනුවෙන් මෙදින අධිකරණය හමුවේ පෙනී සිටි මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාට මහේස්ත්රාත්වරයා නියෝග කළේ අපයෝජනයට ලක්ව සිටින දරුවාගෙන් සිද්ධිය පිළිබඳව පරිවාස නිලධාරීන් ඉදිරියේ ප්රකාශ සටහන් කර ගන්නා ලෙසයි
peminilla wenuwen medina adhikaranaya hamuwe penee siti mulathiw sahakara polis adhikari mayura perera mahathata mahesthrathwaraya niyoga kale apayojanayata lakwa sitina daruwagen siddhiya pilibandawa pariwasa niladhareen idiriye prakasha satahan kara ganna lesayi
එක්සත් ජාතික් පක්ෂයේ මන්ත්රීන් කණ්ඩායමක් පසුගිය කාලයේදී හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපළ නොරොච්චෝලේ විදුලිබලාගාරය සපුගස්කන්ද තෙල් පිරිපහදුව දුම්රිය දෙපාර්තමේන්තුව වැලිකඩ බන්ධනාගාරය යන ස්ථානවල නිරීක්ෂණ චාරිකාවල නිරත විය
eksath jathik pakshaye manthreen kandayamak pasugiya kalayedee hambanthota waraya maththala guwan thotupala norochchole widulibalagaraya sapugaskanda thel piripahaduwa dumriya departhamenthuwa welikada bandhanagaraya yana sthanawala nireekshana charikawala niratha wiya
කේ
ke
මගේ උත්සාහයෙන් අද මලල ක්රීඩා සංගමය තාවකාලික ස්ථානයක හෝ පවත්වාගෙන යනවා
mage uthsahayen ada malala kreeda sangamaya thawakalika sthanayaka ho pawathwagena yanawa
අපි මේ වසංගතය දුරුකරමු
api me wasangathaya durukaramu
මෙම පොහොර රැගත් නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණියේය
mema pohora regath naukawa eeye kolamba warayata peminiyeya
සුසන්තිකාගේ සැමියාට ඇප
susanthikage semiyata epa
sa
වගඋත්තරකාර නිව් ෆෝට්රස් එනර්ජි සමාගම නමැති අමෙරිකානු සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර නොතිබීම තවත් දෝෂයක් බව නීතිපතිවරයා සිය විරෝධතාවලින් පෙන්වා දුනි
wagauththarakara niw fotras enarji samagama namethi amerikanu samagame adhyaksha mandala samajikayin mema pethsamwala wagauththarakaruwan lesa nam kara nothibeema thawath doshayak bawa neethipathiwaraya siya wirodhathawalin penwa duni
මම ඒගැන එකඟ වෙන්නේ නැහැ
mama egena ekanga wenne nehe
අවසන් නොවන උතුරේ ඉඩම් කොල්ලය
awasan nowana uthure idam kollaya
ඇල්බොරාදා චිත්රපටය පිළිබඳ කෙරෙන විචාර ද මේ රාමුව තුළ කොටු වන අවස්ථා දක්නට හැකිය
elborada chithrapataya pilibanda kerena wichara da me ramuwa thula kotu wana awastha daknata hekiya
සෞඛ්ය අමාත්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ එන්නත ලෝක සෞඛ්ය සංවිධානය විසින් අනුමත කර ඇති බවයි
saukya amathyanshaya nikuth kala niwedanayaka dekwenne adala ennatha loka saukya sanwidhanaya wisin anumatha kara ethi bawayi
ඒ අය බලන්නේ තමන්ට පාලනය කර ගන්න පුළුවන් මුදලක් දීලා හෝ තානාන්තරයක් දීලා යටත් කරගන්න පුළුවන් පුද්ගලයින්ට තනතුරු දෙන්න
e aya balanne thamanta palanaya kara ganna puluwan mudalak deela ho thanantharayak deela yatath karaganna puluwan pudgalayinta thanathuru denna
ඩබ්ලිව්
dabliw
ක්රීම්වලට අමතරව බ්ලිචින් පවුඩර් වගේ අයිටම් ටිකක් අරගෙන ගිහිල්ලා ඒවත් මික්ස් කරලා තමයි ඒ අයගේ ක්රීම් එක එළියට දාන්නේ
kreemwalata amatharawa blichin pawudar wage ayitam tikak aragena gihilla ewath miks karala thamayi e ayage kreem eka eliyata danne
අපේ රටේ ඊනියා ආර්ථිකයේ හැටි ඒකයි
ape rate eeniya arthikaye heti ekayi
නිතර නිතර වෙනස් වන අස්ථාවර රාජ්ය ප්රතිපත්ති යටතේ ආයෝජනය කිරීමට බොහෝ දෙනා දක්වන්නේ බියකි
nithara nithara wenas wana asthawara rajya prathipaththi yatathe ayojanaya kireemata boho dena dakwanne biyaki
රුසියානු නියෝජිතයන් එහිදී පෙන්වා දුන්නේ බටහිර ජන පදිකයන් ඉතිහාසයේදී වහල් වෙළඳාම ප්රවර්ධනය කර ඇති අතර එහි අහිතකර බලපෑම් වර්තමානය දක්වාම පවතින බවයි
rusiyanu niyojithayan ehidee penwa dunne batahira jana padikayan ithihasayedee wahal welandama prawardhanaya kara ethi athara ehi ahithakara balapem warthamanaya dakwama pawathina bawayi
සර්
sar
දුප්පත් අයත් ගන්නවා
duppath ayath gannawa
මොහු සාරංග ප්රදීප් හෙවත් වැල්ලේ සාරංග හා දොන් නිපුණ දමිත් උදයංග හෙවත් ඩුබායි නිපුන යන දෙදෙනාගේ අපරාධ සදහා ක්රියාකාරීව එක්ව ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවුණේ
mohu saranga pradeep hewath welle saranga ha don nipuna damith udayanga hewath dubayi nipuna yana dedenage aparadha sadaha kriyakareewa ekwa ethi bawayi mulika wimarshanawaladee heliwune
මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැනුම් කටයුතු සදහා පැමිණීමත් සමග ප්රදේශයේ මහ සඟරුවන ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී තමන්ගේ දැඩි විරෝධය ආවේගශීලීව පැවසූහ
minumdoru departhamenthuwe niladhareen menum katayuthu sadaha pemineemath samaga pradeshaye maha sangaruwana ethulu wishala pirisak ema sthanayata reswee thamange dedi wirodhaya awegasheeleewa pewasuha
ලක්ෂ ක් ජනාධිපතිවරණ කාල සීමාව තුළදී බදුල්ල හා මොනරාගල දිස්ත්රික්කවලදී දෙසැ
laksha k janadhipathiwarana kala seemawa thuladee badulla ha monaragala disthrikkawaladee dese
මාව ඒවගේ දේවල් සඳහා මේ වෙනකම් කවුරුත් පාවිච්චි කරලත් නැහැ
mawa ewage dewal sandaha me wenakam kawuruth pawichchi karalath nehe
ඉහත සඳහන් කළ අලූත් ව්යවස්ථාවක් සඳහා ජනවරමක් මේ ආණ්ඩුවට නොලැබුණු බව තරයේ කියන ඔහු එසේ වෙතත් ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා නම් ජනවරමක් වත්මන් ආණ්ඩුවට ලැබුණු බව පිළිගනී
ihatha sandahan kala aluth wyawasthawak sandaha janawaramak me anduwata nolebunu bawa tharaye kiyana ohu ese wethath janadhipathi kramaya ahosi kireema sandaha nam janawaramak wathman anduwata lebunu bawa piliganee
රටවල් දෙකක බලයෙන් විසුරුවා දැමූ ජීවිත
ratawal dekaka balayen wisuruwa demu jeewitha
පොලිසියේ දඩ ගෙවන්න ඊසි කෑෂ් ක්රමයක් සියලු තොරතුරු මෙතැනින් කියවන්න
polisiye dada gewanna eesi kesh kramayak siyalu thorathuru methenin kiyawanna
මේ පසුබිම තුළ දැනටමත් ක්රියාත්මක වෙමින් පවතින ව්යාපෘති හා කාර්යයන් හැර නව ඉදිකිරීම් කාර්යාලපුළුල් කිරීම් ලීබඩු හා උපකරණ මිල දී ගැනීම් අලූතින් බඳවාගැනීම් අත්යවශ්ය උපයෝගි වාහන හැර නව වාහන මිල දී ගැනීම් වැනි කටයුතු ආර්ථිකය යථාවත් වන තුරු දැඩි ලෙස අධෛර්යමත් කිරීමට මුදල් අමාත්යංශය අපේක්ෂා කරයි
me pasubima thula denatamath kriyathmaka wemin pawathina wyapthi ha karyayan hera nawa idikireem karyalapulul kireem leebadu ha upakarana mila dee geneem aluthin bandawageneem athyawashya upayogi wahana hera nawa wahana mila dee geneem weni katayuthu arthikaya yathawath wana thuru dedi lesa adhairyamath kireemata mudal...
ක මුදලක් ද ලංකා ජාතික වතුකම්කරු සංගමයට රු
ka mudalak da lanka jathika wathukamkaru sangamayata ru
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් සබරගමුව විශ්වවිද්යාලයේ කුලපති මහාචාර්ය පූජ්ය කුඹුරුගමුවේ වජිර හිමියන් ඇතුළු දෙනෙකු තුවාල ලැබුවා
kolamba mahanuwara pradhana margaye pahala kadugannawa pradeshaye ada paswaruwe siduwu riya anathurakin sabaragamuwa wishwawidyalaye kulapathi mahacharya pujya kumburugamuwe wajira himiyan ethulu deneku thuwala lebuwa
එම මෙහෙයුම සහ ගතවූ පැය තුල සිදු කළ දූෂණ මර්දන වැටලීම්වලින් සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත් භාර ජෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ
ema meheyuma saha gathawu peya thula sidu kala dushana mardana wetaleemwalin sekakaruwan deneku athadanguwata gena ethi bawayi basnahira palath bhara jeshta niyojya polispathi karyalaya sandahan kale
ඡායාරූපය ළහිරු හර්ෂණ
chayarupaya lahiru harshana
නියමිත ඔක්ටේන් අගය නියමිත පිරිවිතරයන්ට නොමැතිවීම හේතුවෙන් ප්රතික්ෂේප කළ ඔක්ටීන් වර්ගයේ පෙට්රල් මෙක්ට්රික්ටොන් ඔක්ටීන් වර්ගය වෙනුවට පාවිච්චි කිරිමට සදහා මිලට ගැනීමට ලංකා ඛණිජතෙල් නීතීගත සංස්ථාව සැරැසේ
niyamitha okten agaya niyamitha piriwitharayanta nomethiweema hethuwen prathikshepa kala okteen wargaye petral mektrikton okteen wargaya wenuwata pawichchi kirimata sadaha milata geneemata lanka kanijathel neetheegatha sansthawa serese
ජී
jee
රනිල් චීනයේ
ranil cheenaye
ජාතික ශිෂ්යභට පළාත් තරග සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණ ඇරඹෙයි
jathika shishyabhata palath tharaga sandaha thora geneeme pareekshana erambeyi
බුදුරජාබුදුරජාණන් වහන්සේ විසින් තම ධර්මය ලොවට ප්රචාරනය කිරීම ආරම්භ කල මේ උතුම් ඉල් මහා පොහෝ දිනය සැම සිත් සුවපත් කරන පිංබර පොහෝ දිනයක් වේවා
budurajabudurajanan wahanse wisin thama dharmaya lowata pracharanaya kireema arambha kala me uthum il maha poho dinaya sema sith suwapath karana pinbara poho dinayak wewa
ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න හෝමාගම පිටිපන බෞද්ධ හා පාළි විශ්ව විද්යාලය තුළ නවකවදය මෙහෙයවීමේ චෝදනාව ඇතුළු කරුණු හතරක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි එම සරසවියේ මහා ශිෂ්ය සංගමයේ ලේකම් හිමි ලබන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට හෝමාගම මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය
shantha pradeep kumara kularathna homagama pitipana bauddha ha pali wishwa widyalaya thula nawakawadaya meheyaweeme chodanawa ethulu karunu hatharak sambandhayen bandhanagara gathawa siti ema sarasawiye maha shishya sangamaye lekam himi labana da dakwa yali rakshitha bandhanagara kireemata homagama mahesthrath nilupule...
රටේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වහා විසැඳම් දෙන්නැයි ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත
rate janathawa muhuna dena getalu sambandhayen waha wisendam denneyi illa mema udghoshanaya sanwidhanaya kara etha
ඇත්ත වශයෙන්ම නම් මෙම විපතට මඟපෑදූ බුද්ධි තොරතුරු අසාර්ථකත්වයට ඇති ළගම හේතුව නම් සිරිසේන විසින් දියත් කරන ලද ඔක්තොම්බර් කුමන්ත්රණය යි
eththa washayenma nam mema wipathata mangapedu buddhi thorathuru asarthakathwayata ethi lagama hethuwa nam sirisena wisin diyath karana lada okthombar kumanthranaya yi
දැනට ගණන් බලා ඇති ආකාරයට මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම සඳහා ඉන්ධන ලීටර් මිලියන ක් අවශ්ය වන අතර මෙම ඉන්ධන ප්රමාණය සැප්තැම්බර් වනදා වනවිට සපයා අවසන් කළ යුතුයි
denata ganan bala ethi akarayata mewara yala kannaye wee aswanu neleema sandaha indhana leetar miliyana k awashya wana athara mema indhana pramanaya septhembar wanada wanawita sapaya awasan kala yuthuyi
අති විශිෂ්ඨ ටෙලිනාටය්ය නිර්මාණකරු ආනන්ද අබේනායක නවතම ටෙලි සිත්තම චෙස් සෑම සෙනසුරාදාවකම රාත්රි ට රැදෙන්න ස්වර්ණවාහිනිය සමග
athi wishishta telinatayya nirmanakaru ananda abenayaka nawathama teli siththama ches sema senasuradawakama rathri ta redenna swarnawahiniya samaga
වසර කට පෙර ශ්රී ලංකාවේ වතුකරයේ සේවය කිරීමට ගෙන ආ කඳුකර දෙමළ කම්කරුවන් වර්තමානයේ නාමික පුරවැසියන් වුව ද ශ්රී ලංකාව තුළ නූතන වහල්භාවයේ සලකුණකි
wasara kata pera shree lankawe wathukaraye sewaya kireemata gena a kandukara demala kamkaruwan warthamanaye namika purawesiyan wuwa da shree lankawa thula nuthana wahalbhawaye salakunaki
සියයට ක සහනාධාර වැඩපිළිවෙල යටතේ නිෂ්පාදනය කළ අඩි ට වඩා දිග පළමු විශාල බහුදින යාත්රාව හෙට මීගමුවේදී සාගරයට මුදා හැරෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශය ප්රකාශ කළා
siyayata ka sahanadhara wedapiliwela yatathe nishpadanaya kala adi ta wada diga palamu wishala bahudina yathrawa heta meegamuwedee sagarayata muda herena bawa dheewara ha jalaja sampath amathyanshaya prakasha kala
ඉහළ මිල යටතේ මාධ්යකරුවන් අරන් මාධ්ය ජාලයක් නිර්මාණය කර එය හොරුන් විසින් මෙහෙයවන මාධ්ය ජාලයක් බවට පරිවර්තනය කර ජන මතය වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටිනවා
ihala mila yatathe madhyakaruwan aran madhya jalayak nirmanaya kara eya horun wisin meheyawana madhya jalayak bawata pariwarthanaya kara jana mathaya wenas kireemata uthsaha daramin sitinawa
මොන හුයන්නක්ද යකූ මේක
mona huyannakda yaku meka
එසේ රාජස්ථාන් පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් කෝලිගේද සහය ඇතුව ශතකය කරා පියමනිනා පඩික්කාල් පන්දු කින් සිය ශතකය වාර්තා කරගන්නේ අයි පි එල් ඉතිහාසයේ තවත් විශිෂ්ඨයෙකුගේ ගමන්මග එසේ ලෝකයාගේ ඇස් දිනා ගනිමිනි
ese rajasthan pandu yawannan antha asarana karamin koligeda sahaya ethuwa shathakaya kara piyamanina padikkal pandu kin siya shathakaya wartha karaganne ayi pi el ithihasaye thawath wishishtayekuge gamanmaga ese lokayage es dina ganimini
තිරසර සංවර්ධන ජාතික ප්රතිපත්තිය තුළ කටයුතු කිරීමේ දී සියලු දෙනාට පුළුල් කාර්යභාරයක් සහ වගකීම් රැසක් පැවරෙන අතර එම කාර්යයන්වල ප්රමිතිය සහ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළයුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එහිදී ප්රකාශකර සිටියේය
thirasara sanwardhana jathika prathipaththiya thula katayuthu kireeme dee siyalu denata pulul karyabharayak saha wagakeem resak pewarena athara ema karyayanwala pramithiya saha thaththwayan pilibandawa awadhanaya yomu kalayuthu bawa janadhipathi maithreepala sirisena mahatha ehidee prakashakara sitiyeya
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන දක්වා ඉහළට
shree lankawe korona asadithayan ganana dakwa ihalata
කෝමත් මලගේ වගෙව් තමා දැන්නම්
komath malage wagew thama dennam
වාර්ෂිකව එන වැටුප් වර්ධක පත්රයේ ඔවුන්ගේ සේවය විශිෂ්ට යන වචනයෙන් අගයයි
warshikawa ena wetup wardhaka pathraye owunge sewaya wishishta yana wachanayen agayayi
කුමන තත්ත්වයක් යටතේ වුව ද සාමාන්ය ජනතාවට බරක් පැටවෙන ආකාරයට බදු පැනවීමට යහපාලන රජයේ ආර්ථික අනුකමිටුව ක්රියා නොකරන බව ද එම ප්රකාශකයා වැඩිදුරටත් කියා සිටියා
kumana thaththwayak yatathe wuwa da samanya janathawata barak petawena akarayata badu penaweemata yahapalana rajaye arthika anukamituwa kriya nokarana bawa da ema prakashakaya wediduratath kiya sitiya
ශ්රී ලංකා ක්රිකට් පිළ තවත් පැය කිහිපයකින් පිටියට සියල්ලන්ම කළු පටි පළඳින ලකුණු සිංහල නිවු
shree lanka krikat pila thawath peya kihipayakin pitiyata siyallanma kalu pati palandina lakunu sinhala niwu
ඩී
dee
මව වැඩිදුර ප්රතිකර සඳහා මාතර රෝහල වෙත යවා තිබේ
mawa wedidura prathikara sandaha mathara rohala wetha yawa thibe
ස්වීඩනයේදී කුරානයට ගිනි තැබීම ආගම් ඇදහීමේ නිදහස උල්ලංඝනය කිරීමක්
sweedanayedee kuranayata gini thebeema agam edaheeme nidahasa ullanghanaya kireemak
මේ අතර විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙන්ම ත්රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අග්රාමාත්යවරයාගෙන් ප්රශ්න කිහිපයක් විමසා සිටියේය
me athara wipaksha nayaka ranil wikramasinha mahatha eeye dinaye parlimenthuwedee wishesha prakashayak karamin asad sali mahatha athadanguwata geneema pilibanda menma thrasthawadaya welekweeme panatha pilibanda agramathyawarayagen prashna kihipayak wimasa sitiyeya
හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු ඇතුළු දරුවන් ක් සමග දෙමළ සාමාන්ය වැසියන් අට දෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට වූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වූ ශ්රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි දා මරණ දඬුවම නියම කරන ලදී
hamuda palanaya yatathe pewathi yapanaya mirusuwilhidee wayasa awurudu pahaka daruwaku ethulu daruwan k samaga demala samanya wesiyan ata denekuge beli kapa mara demu bawata wu chodana sekayakin thorawa oppu wu shree lanka yuda hamudawe rathnayaka mudiyanselage sunil rathnayakata adhikaranaya wisin juni da marana dandu...
ටී
tee
ආනන්ද විදුහලේ විදුහල්පති තනතුරට පත් එතුමා අති දක්ෂ විදුහල්පතිවරයකු වූවා පමණක් නොව ආනන්දය නිසි පර්යාලෝකයේ පිහිටුවීමේ සමත් ප්රඥාවෙන්ද යුක්ත වූයේය
ananda widuhale widuhalpathi thanathurata path ethuma athi daksha widuhalpathiwarayaku wuwa pamanak nowa anandaya nisi paryalokaye pihituweeme samath pragnawenda yuktha wuyeya
සති දෙකකට විතර පස්සේ මට සම්මුඛ පරීක්ෂණයට කියලා ලිපියක් එවලා තිබුණා
sathi dekakata withara passe mata sammuka pareekshanayata kiyala lipiyak ewala thibuna
සිල්කි මෝරා ජලාබුජ සත්වයෙකි
silki mora jalabuja sathwayeki
රටේ ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ නව වෙනසක් හෙවත් තත්ත්වයක් අවශ්ය කර ඇති මොහොතක ඒ සඳහා අමාත්ය මණ්ඩලයේ සහාය ලබාදෙන ලෙස පැවසූ ජනාධිපතිවරයා ප්රකාශ කළේ ඒ සඳහා තරුණයින්ගේ සහාය රජය බලාපොරොත්තු වන බවයි
rate janathawa balaporoththu wana akaraye nawa wenasak hewath thaththwayak awashya kara ethi mohothaka e sandaha amathya mandalaye sahaya labadena lesa pewasu janadhipathiwaraya prakasha kale e sandaha tharunayinge sahaya rajaya balaporoththu wana bawayi
එහිදී අමාත්යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කර තිබුණේ මෙය විශාල බරපතල අනතුරු දායක තත්වයක් බව මේ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂෙත්රයේ සෑම පුද්ගලයෙක්ම සෑම ආයතනයක්ම පිළිගෙන හමාරයි
ehidee amathyawaraya wediduratath adahas dakwamin prakasha kara thibune meya wishala barapathala anathuru dayaka thathwayak bawa me wana wita thorathuru thakshana kshethraye sema pudgalayekma sema ayathanayakma piligena hamarayi
දැඩි වියළි කාලගුණයත් සමඟ ඉන්දුනීසියාවේ කලිමන්තාන් සහ සුමාත්රා ප්රදේශවල මේ දිනවල විශාල ලැව්ගිනි පැතිරෙනවා
dedi wiyali kalagunayath samanga induneesiyawe kalimanthan saha sumathra pradeshawala me dinawala wishala lewgini pethirenawa
එක් පෑ සන්ධි දෙපෑ සන්ධි තුන්පෑ සන්ධි හත්පෑ සන්ධි හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික්රමනායක ආරච්චි මහතා පවසයි
ek pe sandhi depe sandhi thunpe sandhi hathpe sandhi heta pe sandhi yanuwen asthi sawikireemata gathawana kalaya anuwa beheth warga thibena bawa wikramanayaka arachchi mahatha pawasayi
ඒ කියන්නේ වෙසක් පෝය දෙව්දත්තලා සමරණවා වාගේ නත්තල ජුදාස් සමරණවා වගේ
e kiyanne wesak poya dewdaththala samaranawa wage naththala judas samaranawa wage
වසර පහමාරකට පෙර වෙඩිතබා ඝාතනය කළ සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්රමතුංග මහතාගේ සිරුර අද ගොඩගෙන නැවත මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස මහේස්ත්රාත් මොහොමඩ් සහබ්දීන් මහතා සැප්තැම්බර් වනදා ලබා දුන් තීන්දුව අනුව අද එම දේහය ගොඩගැනීමට නියමිතය
wasara pahamarakata pera wedithaba ghathanaya kala sande leedar puwathpathe samarambhaka karth lasantha wikramathunga mahathage sirura ada godagena newatha marana pareekshanayak sidu karana lesa mahesthrath mohomad sahabdeen mahatha septhembar wanada laba dun theenduwa anuwa ada ema dehaya godageneemata niyamithaya
මුලින්ම යම් අපරාධයක් කරන ලද්දේ තමන්ගේ අවශ්යතාව අනුදැනුම සහ අනුග්රහය මත නම් එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක වීමට ඉඩ නොතැබීම එදා රාජපක්ෂ පාලනයේ පොදු මුද්රාව විය
mulinma yam aparadhayak karana ladde thamange awashyathawa anudenuma saha anugrahaya matha nam eweni siddhiyak sambandhayen neethiya kriyathmaka weemata ida nothebeema eda rajapaksha palanaye podu mudrawa wiya
එවැනි පසුබිමක මැතිව් ද ඒ ගැන නැවත මතක් කළාඅදහස නම් ඒ විදිහටම තියෙනවා
eweni pasubimaka methiw da e gena newatha mathak kalaadahasa nam e widihatama thiyenawa
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන කාර්යාලයේ දී ඊයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය
baththaramulla nelum mawathe pihiti shree lanka podujana peramune pradhana karyalaye dee eeye pewethi madhya hamuwakata ekwemin manthreewaraya me bawa sandahan kaleya
එස් ප්රනාන්දු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති
es pranandu saha neethipathi nam karanu leba sitithi
කේරළ ගංජා තොගය යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්
kerala ganja thogaya yathurupediyakin prawahanaya karamin sitiyadee melesa athadanguwata gena ethi bawa sadahan
බොක්සිං ශූරයා මුහුද සමග සටනින් පරදියි
boksin shuraya muhuda samaga satanin paradiyi
අර්ජුන් ඇලෝෂියස් පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරියාද පිළි
arjun eloshiyas parpachuwal tresharees samagame pradhana widhayaka niladhariyada pili
ඔහු තමයි පවන කළේත්
ohu thamayi pawana kaleth
සිට පැය ක විරෝධතාවක් සිදුකරන බවද ඒ මහතා සදහන් කළේය
sita peya ka wirodhathawak sidukarana bawada e mahatha sadahan kaleya
අද පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රන් වැට විවෘත කිරීම සිදු කළ බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරයි
ada perawaruwe yedunu subha mohothin janadhipathi mahinda rajapaksha mahatha ran weta wiwtha kireema sidu kala bawa janadhipathi madhya anshaya sandahan karayi
මහාචාර්ය තිස්ස විතාරණ
mahacharya thissa witharana
දේශපාලන මණ්ඩලයේ සියලූ සාමාජිකයෝ පාහේ විජේවීරගේ අවසන් හමුවට එකතු වුණේ තම වාහනවලින් පැමිණීමෙනි
deshapalana mandalaye siyalu samajikayo pahe wijeweerage awasan hamuwata ekathu wune thama wahanawalin pemineemeni
ඉන් බැසගත් තරුණයන් තිදෙනකු එහි සිටි විදේශීය ජාතිකයන් දෙදෙනකු හා කාන්තාවක සමග යම් වාදයක පැටලූනා
in besagath tharunayan thidenaku ehi siti widesheeya jathikayan dedenaku ha kanthawaka samaga yam wadayaka petaluna
වර්ෂවලදී සිදු වූ මෙම වාර්ගික ප්රහාර කඳුකර දෙමළ ප්රජාවට ප්රජාවක් ලෙස තමන් අනාරක්ෂිත බව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හේතු විය
warshawaladee sidu wu mema wargika prahara kandukara demala prajawata prajawak lesa thaman anarakshitha bawa pilibanda hengeemak ethi kireemata hethu wiya
මෙම ජීප් රථය නමින් හඳුන්වා ඇත්තේ තවත් ඉදිරියට යාවත්කාලීන කරමින් දිගු ගමනක් යෑම සඳහාය
mema jeep rathaya namin handunwa eththe thawath idiriyata yawathkaleena karamin digu gamanak yema sandahaya
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග කීපයක් අවහිර කරමින් විශාල පිරිසක් මේ වන විට රැදී සිටින අතර කඳුළු ගෑස් ප්රහාරය එල්ල කළ ද එම පිරිස තව දුරටත් රැදී සිට විරෝධතාවයේ නිරත වෙයි
parlimenthuwata piwisena marga keepayak awahira karamin wishala pirisak me wana wita redee sitina athara kandulu ges praharaya ella kala da ema pirisa thawa duratath redee sita wirodhathawaye niratha weyi
විශේෂයෙන් මධ්යම කඳුකරයේ මාර්ගවල ගමන් කිරිමේදී අධික මීදුම් තත්ත්වය සහ ලිස්සන සුළු ස්වභාවය හේතුවෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා
wisheshayen madhyama kandukaraye margawala gaman kirimedee adhika meedum thaththwaya saha lissana sulu swabhawaya hethuwen dedi awadhanayen katayuthu karana lesa poleesiya mahajanathawagen illa sitiya
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර අවසානයේ කඩුලු කට ලකුණු ක් රැස් කිරීමට සමත් විය
kasiye wasiya dinagath engalantha kandayama palamuwen panduwata paharadeemata theeranaya kala athara panduwara awasanaye kadulu kata lakunu k res kireemata samath wiya
ජනපති වැල්ලවායෙ ගියදා අත්අඩංගුවට ගත් ක් රිමාන්ඩ්
janapathi wellawaye giyada athadanguwata gath k rimand
ඔස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්රී ලංකාව ලබාගත් දෙවන ටෙස්ට් ජයග්රහණය ලෙස ද මෙය වාර්තා පොත් අතරට එක්වෙයි
ostreliyanu kandayamata erehiwa shree lankawa labagath dewana test jayagrahanaya lesa da meya wartha poth atharata ekweyi
අනතුරුව එම මුද්දර ඉවත් කොට ලිපිය හෝ පාර්සලය එම පුද්ගලයන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද තැපැල්පතිවරයා මාධ්ය හමුවේ කියා සිටියේය
anathuruwa ema muddara iwath kota lipiya ho parsalaya ema pudgalayan wetha yomu kireemata piyawara ganna bawada thepelpathiwaraya madhya hamuwe kiya sitiyeya
ඒ ජ
e ja
කෙසේ නමුත් ඇමරිකානු ඩොලර් සංචිත හේතුවෙන් සමාගමට අලාභයක් සිදු වී තිබේ
kese namuth emarikanu dolar sanchitha hethuwen samagamata alabhayak sidu wee thibe
ප්රහාර උත්සන්න වෙයි
prahara uthsanna weyi
මිනිස් ඇටසැකිළි හමුවූ ස්ථානයේ අධිකරණ නියෝගයෙන් කැනීම් අරඹයි
minis etasekili hamuwu sthanaye adhikarana niyogayen keneem arambayi