Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
පෙත්සම පිළිබඳ විභාගය ලබන වැනිදා යළි කැඳවීමට නියමිතය | pethsama pilibanda wibhagaya labana wenida yali kendaweemata niyamithaya |
මේ අතර එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදුවූ හානිය සඳහා වන්දි ලබාගැනීම පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අවධානයට ලක්වුණා | me athara ekspras parl naukawa ginigeneema hethuwen siduwu haniya sandaha wandi labageneema pilibadawa saha e sambandhayen eeye parlimenthuwedee awadhanayata lakwuna |
එක්කො මට පිස්සු නැත්තන් උට පිස්සු | ekko mata pissu neththan uta pissu |
එහිදී ඔවුන් විවිධ නම් අනාවරණ කර ඇති අතර එහි නිරවද්යභාවය සොයා බලා වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති නීතිඥවරයෙකු වන මෙම විශේෂ නියෝජිතයා පත් කළ බවයි ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විශ්රාමික විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ | ehidee owun wiwidha nam anawarana kara ethi athara ehi nirawadyabhawaya soya bala wedidura wimarshana sidukireema sandaha janadhipathi neethignawarayeku wana mema wishesha niyojithaya path kala bawayi shree lanka manawa himikam komishan sabhawe sabhapathini wishramika winisuru rohinee marasinha sandahan kale |
මේ වන විට ඩේවිඩ් සිය ආර්ථික විද්යා උපාධිය හදෑරීම පසෙක තබා සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරයි | me wana wita dewid siya arthika widya upadhiya hadereema paseka thaba samaja suba sadhana katayuthu wenuwen wedi awadhanayak yomukarayi |
කෙසේ වෙතත් ඇමරිකානු හමුදාව කඳවුරෙන් පිටව යාමට පෙර එහි විදුලිය විසන්ධි කර ඇති බවද සඳහන් | kese wethath emarikanu hamudawa kandawuren pitawa yamata pera ehi widuliya wisandhi kara ethi bawada sandahan |
මෙතෙක් පැවති එල්ලන ආසන ක්රමය තවදුරටත් පවත්වාගෙන යායුතු නැතැයි යෝජනා කරණ මෙම කමිටුව මෙම ක්රමය පැවතීම තුල පළාත් පාලන ආයතන අස්තාවර වීමට විශාල බලපෑමක් කල සාධකයක් ලෙසද දක්වා ඇත | methek pewathi ellana asana kramaya thawaduratath pawathwagena yayuthu netheyi yojana karana mema kamituwa mema kramaya pewatheema thula palath palana ayathana asthawara weemata wishala balapemak kala sadhakayak lesada dakwa etha |
සීතාවක ප්රාදේශීය සභාවේ මුදල් පරිසර කාර්මික හා ප්රජා සංවර්ධන කමිටු හතරේම බලය පොදු විපක්ෂයට අද හිමි විය | seethawaka pradesheeya sabhawe mudal parisara karmika ha praja sanwardhana kamitu hatharema balaya podu wipakshayata ada himi wiya |
ට්විටර් තියෙනකොට ඇයි අනේ ඕවා | twitar thiyenakota eyi ane owa |
ශ්රි ලංකා කාන්තාවන් ද වැඩිපුර මුදල් ඉපැයිම සඳහා දහවල් ගෘහ සේවා රැකියාවට අමතරව රාත්රියට ලොව පැරණිම රැකියාවට වීදි බසිතියි ශ්රී ලංකා ශ්රමිකයෝ පිරිසක් තානාපතිට කීහ | shri lanka kanthawan da wedipura mudal ipeyima sandaha dahawal gha sewa rekiyawata amatharawa rathriyata lowa peranima rekiyawata weedi basithiyi shree lanka shramikayo pirisak thanapathita keeha |
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛාව වෙතද ගොස් පසුගියදා පැමිණිල්ලක් සිදුකරනු ලැබූ බව විරෝධතාවයේ යෙදී සිටි පිරිස පවසති | mema mudal wanchawa sambandhayen bandarawela pihiti widesha sewa niyukthi karyanshaye shakawa wethada gos pasugiyada peminillak sidukaranu lebu bawa wirodhathawaye yedee siti pirisa pawasathi |
නමුත් එය එක් කොටසක් පමණක් වනු ඇත | namuth eya ek kotasak pamanak wanu etha |
සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව නියෝජ්ය මහ බැංකු අධිපතිවරයාගෙන් දෙවන දිනටත් සාක්ෂි විමසා තිබේ | sunil handunneththi mahathagen sakshi satahan kara geneemen anathuruwa niyojya maha benku adhipathiwarayagen dewana dinatath sakshi wimasa thibe |
සූරිය කන්ද සමූහ මිනී වළ හමුවීමේ සිද්ධිය යටගැසීමට නොහැකි තත්වයක් ඇතිවූයේ මවු පෙරමුණ විශාල ශක්තියකින් කි්රයාකළ නිසාය | suriya kanda samuha minee wala hamuweeme siddhiya yatageseemata noheki thathwayak ethiwuye mawu peramuna wishala shakthiyakin kirayakala nisaya |
මේ අනුව ලබන ඉරිදා සිඩ්නි හිදී පැවැත්වෙන අවසාන මහා තරගයේදී එංගලන්තය සහ ස්පාඤ්ඤය තරඟ වදිනු ඇති | me anuwa labana irida sidni hidee pewethwena awasana maha tharagayedee engalanthaya saha spaknknaya tharanga wadinu ethi |
සංශෝධනයේ තිබෙන්නේ ජනාධිපතිගේ ධූරකාලය අවුරුදු යි කියලයි | sanshodhanaye thibenne janadhipathige dhurakalaya awurudu yi kiyalayi |
අවුරුදු නැති අපිම අවුරුදු සමරගෙන බිසී වෙලා ඉද්දි අවුරුදු තියෙන උඹලට කොහෙන්ද යකෝ මේකෙ ටුවීට් දාන්ඩ වෙලාවක් ලැබුනෙ | awurudu nethi apima awurudu samaragena bisee wela iddi awurudu thiyena umbalata kohenda yako meke tuweet danda welawak lebune |
පාසැල්වල උසස් පෙළ දේශපාලන විද්යාව සඳහා බොහෝ කාලයක් තිස්සේ රූසෝගේ සමාජ සම්මුතිය කෘතිය ඉගැන්වුවද ජෝන් ස්ටුවර්ට් මිල්ගේ සඳහා එතරම් වැදගත් තැනක් ලැබී නොමැත | paselwala usas pela deshapalana widyawa sandaha boho kalayak thisse rusoge samaja sammuthiya kthiya igenwuwada jon stuwart milge sandaha etharam wedagath thenak lebee nometha |
පසුගිය කාල සීමාව තුළ අනෙකුත් භාණ්ඩවලට සාපේක්ෂව සිමින්ති මිල ඉතා සීග්රෙයන් ඉහළ ගොස් තිබේ | pasugiya kala seemawa thula anekuth bhandawalata sapekshawa siminthi mila itha seegreyan ihala gos thibe |
ඉකුත් ජුනි මස මැද භාගයේ සිට පකිස්තානයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමගම හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් කට ආසන්න සංඛ්යාවක් මියගිය අතර තවත් මිලියන ක ජනතාවක් පීඩාවට ලක්ව තිබේ | ikuth juni masa meda bhagaye sita pakisthanayata eda helunu dharanipatha warshawath samagama hatagath darunu jala geleem hethuwen kata asanna sankyawak miyagiya athara thawath miliyana ka janathawak peedawata lakwa thibe |
ඔවුන් දන්නවා මේ විදියට පාර්ලිමේන්තුවට යන්න හදන්නේ මොකටද කියලා | owun dannawa me widiyata parlimenthuwata yanna hadanne mokatada kiyala |
එදිනට පසුව අවුරුදු පහළොවක් නිරෝගීව ජීවත්ව සිටි ඔහු මිය යන විට තවත් නවකථා දෙකක් හා ශාස්ත්රීය ග්රන්ථ දහ අටක් සිය ග්රන්ථාවලියට එකතු කොට තිබුණේය | edinata pasuwa awurudu pahalowak nirogeewa jeewathwa siti ohu miya yana wita thawath nawakatha dekak ha shasthreeya grantha daha atak siya granthawaliyata ekathu kota thibuneya |
සැප්තැම්බර් මාසයේ දී ජනපතිවරණය ප්රකාශ කරන්න ව්යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා | septhembar masaye dee janapathiwaranaya prakasha karanna wyawasthawen bendila innawa |
ට මෙම භූ කම්පනය සිදුව ඇත්තේ පොළොවේ කිලෝමීටර් ක් ගැඹුරින් | ta mema bhu kampanaya siduwa eththe polowe kilomeetar k gemburin |
වෑවර මාන වැනි විශාල පඳුරු මතින් මාර්ගය සාදාගෙනම මීටර ක් ගිය පසු ගරා වැටුණු ළිඳක් හා කාමරයක් තිබුණු අතර එයිනුත් තවත් මීටර් ක් ගිය පසු බේකර්ස් ඇල්ලට යන ප්රධාන මාර්ගයෙන් සාදා තිබුණු අලූත් කිරිගල්පොත්ත පාරට වැටුණි | wewara mana weni wishala panduru mathin margaya sadagenama meetara k giya pasu gara wetunu lindak ha kamarayak thibunu athara eyinuth thawath meetar k giya pasu bekars ellata yana pradhana margayen sada thibunu aluth kirigalpoththa parata wetuni |
වායු ගෝලය කැළඹෙයි | wayu golaya kelambeyi |
ඊයේ රාත්රීයේ වැලිමඩ ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වැලිමඩ බදුල්ල මාර්ගයේ උමා ඔබ අසල පිහිටා තිබු තෙමහල් ගොඩනැඟිල්ලක් අත්තිවාරමෙන්ම ගැලවී අඩි ගණනක් ප්රපාතයට ගොස් තිබේ | eeye rathreeye welimada pradeshayata edahelunu adhika warshawath samaga welimada badulla margaye uma oba asala pihita thibu themahal godanengillak aththiwaramenma gelawee adi gananak prapathayata gos thibe |
වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ජනතාව එම පිරිසට බල කර සිටිය යුතුය | weni sanshodhanaya ahosi karana lesa janathawa ema pirisata bala kara sitiya yuthuya |
දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි | dewana test tharagaye awasan dinaya adayi |
අයි | ayi |
එම අවස්ථාවේ එම් | ema awasthawe em |
අද උදෑසනින් අවසන් වූ පැය තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්යාවයි | ada udesanin awasan wu peya thula indiyawen nawa korona wairas asadithayan k wartha wee ethi athara eya methek dinakadee wartha wu wedima asadithayin sankyawayi |
එමෙන්ම එය ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් බවට තහවුරු වී තිබෙනවා | emenma eya ithaliye nishpaditha gini awiyak bawata thahawuru wee thibenawa |
ඒ අනුව චීනය ඉන්දියාව යන රටවලට අමතරව යුරෝපා සංගමය එක්සත් රාජධානිය ඇමරිකා එක්සත් ජනපදය රුසියාව ජපානය වැනි රටවලින් පැමිණෙන සංචාරකයින් සදහා ගුවන්තොටුපලේදීම වීසා ලබා ගැනීමට හැකිවනු ඇති | e anuwa cheenaya indiyawa yana ratawalata amatharawa yuropa sangamaya eksath rajadhaniya emarika eksath janapadaya rusiyawa japanaya weni ratawalin peminena sancharakayin sadaha guwanthotupaledeema weesa laba geneemata hekiwanu ethi |
ශාහ් ප්රකාශ කර තිබේ | shah prakasha kara thibe |
ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතු ය | e nisa thama upama kota sitha anun nonesiya yuthu ya |
එහිදී අමාත්යවරයා පැවසුවේ තමන් දන්නා පරිදි ආණ්ඩුවෙන් නම් එවැනි කෙනෙක් ගෙන එන්නේ නැති බවයි | ehidee amathyawaraya pewasuwe thaman danna paridi anduwen nam eweni kenek gena enne nethi bawayi |
පාන්දර සිට දක්වා විනාඩි කට බැලුවත් ඇති ස්වර්ණවාහිනි අද දවස කේක් බව හගවමින් කල ගංජා ජාවාරම | pandara sita dakwa winadi kata beluwath ethi swarnawahini ada dawasa kek bawa hagawamin kala ganja jawarama |
සී | see |
ඡායාරූප වසන්ත චන්ද්රපාල | chayarupa wasantha chandrapala |
කියනු පකිස්තානය | kiyanu pakisthanaya |
නායකයකු ලෙස ඉන්දියාවට වැඩිම ටෙස්ට් තරග ජයග්රහණ සංඛ්යාවක් ලබා දුන් ඉන්දීය ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ද ඉවත් වීමට තීරණය කර ඇත | nayakayaku lesa indiyawata wedima test tharaga jayagrahana sankyawak laba dun indeeya test krikat kandayame nayaka wirath koli test nayakathwayen da iwath weemata theeranaya kara etha |
එම ප්රකාශය කරනවිට එම ස්වාමීන්වහන්සේ අධිකරණයට අභියෝග කරන ආකාරයෙන් කතා කළා | ema prakashaya karanawita ema swameenwahanse adhikaranayata abhiyoga karana akarayen katha kala |
මි | mi |
අවසන් තරඟය ඊයේ පැවැත්වුණේ ජර්මනියේ බර්ලින් නුවර ඔලිම්පික් ක්රීඩාංගණයේදියි | awasan tharangaya eeye pewethwune jarmaniye barlin nuwara olimpik kreedanganayediyi |
විරුද්ධකම්පෑම යකඩින් සහ බෝමබ දුමාරයෙන් යටපත් කිරීමට තත්මදෝව දත්මිටි කන බව හැම දෙනෙක්ම දැනසිටියේය | wiruddhakampema yakadin saha bomaba dumarayen yatapath kireemata thathmadowa dathmiti kana bawa hema denekma denasitiyeya |
විශාල ශබ්දය නිසා මුළු පළාතම දෙදරුම් කෑවා | wishala shabdaya nisa mulu palathama dedarum kewa |
එම ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වු විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය අර්ජුන පරාක්රම මහතා මෙසේ පැවසීය | ema prawththi sakachchawedee adahas dekwu wishwa widyala acharya samithi sammelanaye lekam mahacharya arjuna parakrama mahatha mese pewaseeya |
අනිත් අය එහෙම නෑ කියලා මම කියන්නේ නෑ | anith aya ehema ne kiyala mama kiyanne ne |
ඒ පරීක්ෂණ වාර්තාව අද ලැබේද ලබන සතියේ ලැබේවිදැයි කිව නොහැකි යැයි ද කතානායකවරයා කිවේය | e pareekshana warthawa ada lebeda labana sathiye lebewideyi kiwa noheki yeyi da kathanayakawaraya kiweya |
එමගින් චීන විනිමයට ලෝක පිළිගැනීමක් හිමි වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ | emagin cheena winimayata loka piligeneemak himi wana bawayi wicharakayan penwa denne |
ඇමති දිනේෂ් කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක වැඩි විස්තර | emathi dinesh karyanshaye nireekshana charikawaka wedi wisthara |
හිරුණිකා ඇතුළු ඩිෆෙන්ඩර් කල්ලියට නඩු | hirunika ethulu difendar kalliyata nadu |
මුල් යුගයේ සිදු වූ ජනතා සේවය මේ කාලය වන විට ක්රමයෙන් අඩු වී හුදෙක් තම ලාභ ප්රයෝජන සදහාම කැපකරගෙන ඇත | mul yugaye sidu wu janatha sewaya me kalaya wana wita kramayen adu wee hudek thama labha prayojana sadahama kepakaragena etha |
හරිහැටි සැලකුවොත් කොරෝනා රෝගයේ බලපෑම් විසින් අපේ රට ඇතුළු සෙසු ලෝකය පුරාම ජනතාවගේ සිතුම් පැතුම් තුළ ප්රබල වෙනස්කම් ඇති කර තිබේ | hariheti selakuwoth korona rogaye balapem wisin ape rata ethulu sesu lokaya purama janathawage sithum pethum thula prabala wenaskam ethi kara thibe |
සම්පූර්ණයෙන් බලගන්වන්න සූදානම් යැයි ජනපති කීවා ඉන්දීය විදේශ ඇමති කියයි | sampurnayen balaganwanna sudanam yeyi janapathi keewa indeeya widesha emathi kiyayi |
ශනි උත්පත්ති චන්ද්රයාගෙන් කේන්ද්රස්ථානවල ගමන් කරන කාලය | shani uthpaththi chandrayagen kendrasthanawala gaman karana kalaya |
මේ අනුව මෙරට සිටින ධීවරයන් ඔවුන්ගේ පවුල්වල තොරතුරු කරදිය හා මිරිදිය අංශයේ අංශයේ සිටින ධීවර කර්මාන්තයේ යෙදෙන ප්රමාණය ඔවුන්ගේ ආදායම් තත්ත්ව ධීවර ප්රජාවගේ ජීවන තත්ත්වයේ සිදුව ඇති වෙනස්කම් මෙන්ම ධීවර සංවර්ධන කටයුතුවලදී ප්රමුඛත්වය දිය යුතු අංශ හඳුනාගැනීමේ අරමුණින් මෙම සංගණනය සිදු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශය... | me anuwa merata sitina dheewarayan owunge pawulwala thorathuru karadiya ha miridiya anshaye anshaye sitina dheewara karmanthaye yedena pramanaya owunge adayam thaththwa dheewara prajawage jeewana thaththwaye siduwa ethi wenaskam menma dheewara sanwardhana katayuthuwaladee pramukathwaya diya yuthu ansha handunageneeme a... |
එම උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කොට තිබිණි | ema uthsawa awasthawata ekwemin janadhipathiwaraya mema adahas pala kota thibini |
හැවිරිදි දරුවා මුහුදට බිලි | hewiridi daruwa muhudata bili |
අරඹනු ලදුව දී ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්කරගැනීම අවසන් වෙද්දී සුන්නි ආගමික කොටස්වල මැතිවරණ වර්ජනය හමුවේ ෂියාවරුන්ගෙන් පමණක් සමන්විත ආණ්ඩුවක් අටවන ලැබිණි | arambanu laduwa dee emarikanu hamuda irakayen iwathkarageneema awasan weddee sunni agamika kotaswala methiwarana warjanaya hamuwe shiyawarungen pamanak samanwitha anduwak atawana lebini |
වන අලි පැටවකුගේ මළ සිරුරක් වව්නියාවෙන් හමු වෙයි | wana ali petawakuge mala sirurak wawniyawen hamu weyi |
ජනමාධ්ය අද විවිධ චෝදනා කිරීමෙන් පෙනී යන්නේ දැන් මාධ්ය නිදහසක් ඇති බව යැයි කී අගමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ එසේ කතා කළහොත් ලසන්ත වික්රමතුංග ප්රගීත් එක්නැලිගොඩ වැන්නන්ට වූ දේ සිදු වන බවද ප්රකාශ කළේය | janamadhya ada wiwidha chodana kireemen penee yanne den madhya nidahasak ethi bawa yeyi kee agamethiwaraya giya anduwa kale ese katha kalahoth lasantha wikramathunga prageeth ekneligoda wennanta wu de sidu wana bawada prakasha kaleya |
රාජකීය විදුහලට ඇතුළත් කෙරුණු සිසුන්ගෙන් විශාල බහුතරය රාජකීය ප්රාථමික පාඨශාලාවෙන් පැමිණි අය | rajakeeya widuhalata ethulath kerunu sisungen wishala bahutharaya rajakeeya prathamika patashalawen pemini aya |
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා කියා සිටියේ ඖෂධ හිගයක් ඇති වුවහොත් හදුන්වාදී ඇති මෘදුකාංගය භාවිත කර ලඟම පිහිටි රෝහලෙන් අදාළ ඖෂධ ගෙන්වා ගත යුතු බවයි | mehidee wediduratath adahas dekwu amathyawaraya kiya sitiye aushadha higayak ethi wuwahoth hadunwadee ethi mdukangaya bhawitha kara langama pihiti rohalen adala aushadha genwa gatha yuthu bawayi |
ඊයේ රාත්රියේදී උද්ඝෝෂණ ක්රියාමාර්ගයේ ඉදිරිපෙළ සිටින තරුණයින්ගේ නිවෙස්වලට පොලිස් නිලධාරීන් ගොස් තර්ජනය කිරීම් සහ බියවැද්දීම් සිදුකළ බවද ප්රදේශවාසීන් පවසයි | eeye rathriyedee udghoshana kriyamargaye idiripela sitina tharunayinge niweswalata polis niladhareen gos tharjanaya kireem saha biyaweddeem sidukala bawada pradeshawaseen pawasayi |
අපද්රව්ය කළමනාකරණයට පිළිසරු ව්යාපෘතියෙන් සහන රැසක් | apadrawya kalamanakaranayata pilisaru wyapthiyen sahana resak |
මෙරට අධ්යාපන කේෂ්ත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ජාතික අධ්යාපන ප්රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්යතාවයක් බව ශ්රී ලංකාවේ උසස් අධ්යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය | merata adhyapana keshthraye gunathmakabhawaya ihala nenweemata jathika adhyapana prathipaththiyak sakas kireema kaleena awashyathawayak bawa shree lankawe usas adhyapana awastha pulul kireema sandaha sudusu nirdesha idiripath kireema sandaha wana parlimenthu wishesha karaka sabhawe sabhapathi amathya wijedasa rajapaksh... |
මේ දියරය වල් ෆැන්ටා කචල් ෆැන්ටා සීනි කරිඥ්ඥං යන නාමයන්ගෙනුත් හදුන්වනවා නේද | me diyaraya wal fenta kachal fenta seeni karigngnan yana namayangenuth hadunwanawa neda |
මේ රටේ වර්තමානයේ සිටින එකම නායකයාමහරජු පමණක් බව සියළු දෙනා විසින් අකැමැත්තෙන් හෝ කැමැත්තෙන් පිළිගත යුතුය | me rate warthamanaye sitina ekama nayakayamaharaju pamanak bawa siyalu dena wisin akemeththen ho kemeththen piligatha yuthuya |
එම නිවේදනය මගින් පවසන්නේ විරෝධතා පැවැත්වීමට ඇති අයිතිය පිළිගන්නා නමුත් ජගත් සංවිධානයේ කාර්ය මණ්ඩලයට හිරිහැර කිරීම ශ්රී ලංකාවේ ප්රතිරූපයට හානිකර බව එම නිවේදනය මගින් කියා සිටියි | ema niwedanaya magin pawasanne wirodhatha pewethweemata ethi ayithiya piliganna namuth jagath sanwidhanaye karya mandalayata hirihera kireema shree lankawe prathirupayata hanikara bawa ema niwedanaya magin kiya sitiyi |
ජෛව විවිධත්වයෙන් අනූන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්යානය යාල හා උඩවලව අතර වන අලින් සංක්රමණය ප්රධාන අලිමංකඩකි | jaiwa wiwidhathwayen anuna lunugamwehera jathika wanodyanaya yala ha udawalawa athara wana alin sankramanaya pradhana alimankadaki |
අනතුර සිදුවන්නේ දෙණියාය සිට කොළඹ බලා එන අතරතුර මුණගැසෙන කඳුහෙල් අතර නම් එසේත් නැතිනම් රියැදුරන්ගේ නොහික්මීම මත නම් තරමක් දුරට හෝ හිත හදාගැනීමට තිබුණි | anathura siduwanne deniyaya sita kolamba bala ena atharathura munagesena kanduhel athara nam eseth nethinam riyedurange nohikmeema matha nam tharamak durata ho hitha hadageneemata thibuni |
එසේ ම ලබන වසරේ සිට පාසල්වල අත්යවශ්ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්රමාණයක් වෙන් කරන අතර ඒ යටතේ බාගෙට අවසන් කර ඇති පාසල් ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු නිමා කිරීමටත් නව විද්යාගාර වැනි අත්යවශ්ය ඉදි කිරීම් සිදු කිරීමටත් හැකියාව ලැබෙන බව ද සුසිල් ප්රේමජයන්ත මහතා මෙහි දී සඳහන් කළේ ය | ese ma labana wasare sita pasalwala athyawashya idikireem katayuthu wenuwen wedi mudal pramanayak wen karana athara e yatathe bageta awasan kara ethi pasal godanegiliwala idikireem katayuthu nima kireematath nawa widyagara weni athyawashya idi kireem sidu kireematath hekiyawa lebena bawa da susil premajayantha mahatha ... |
ක්ලික් අද රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න | klik ada rathree ta swarnawahinee balanna |
ගැහුවෙ වට කරල | gehuwe wata karala |
හලාවත වැල්ල ප්රදේශයේ සහ අඹකඳවිල ප්රදේශය මෙම තත්ත්වයවය නිසා භීතියට පත්ව තිබේ | halawatha wella pradeshaye saha ambakandawila pradeshaya mema thaththwayawaya nisa bheethiyata pathwa thibe |
වැන්නේ රාහු ශනිගේ නවාංශකයකු සිටීනම් ස්වාමියාට පමණක් නොව තම දරුවන්ටද අශුභයි | wenne rahu shanige nawanshakayaku siteenam swamiyata pamanak nowa thama daruwantada ashubhayi |
මේ යන ගමන ගැන චියං කායි ෂෙක් දැනගෙන හිටියා | me yana gamana gena chiyan kayi shek denagena hitiya |
ඞීසල් බැරලයක් ඩොලර් | neesal beralayak dolar |
කලාකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මෙම ප්රහාරය හෙළාදකින්න කියලා | kalakaruwangen api illa sitinawa mema praharaya heladakinna kiyala |
මෙම වසර මුලදී ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එහි ණය ප්රතිව්යුහගත කිරීම ආරම්භ කිරීමට ඩොලර් බිලියන ක් වටිනා මාස ක ණය වැඩසටහනක් අනුමත කළා | mema wasara muladee jathyanthara mulya aramudala shree lankawa siya arthikaya sthawara kireemata saha ehi naya prathiwyuhagatha kireema arambha kireemata dolar biliyana k watina masa ka naya wedasatahanak anumatha kala |
කුඩු විකිණූ එක් දරු මව පෝරකයට | kudu wikinu ek daru mawa porakayata |
අංජුල මහික වීරරත්න අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්රික්කයේ ජනතාවගේ අවශ්යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මාතර දිස්ත්රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය | anjula mahika weerarathna adhika warshawa samanga ethi wu ganwathura thaththwaya hethuwen peedawata path mathara disthrikkaye janathawage awashyatha soya bala owunta sahana selaseemata kadinam piyawara ganna lesa janadhipathi ranil wikramasinha mahatha mathara disthrik lekamwaraya ethulu niladhareenta upades dunneya |
මුල්ලේරියාව පොලිස් වසමේ අංක ඒ භ | mulleriyawa polis wasame anka e bha |
ගඳත් ගහනවනෙ | gandath gahanawane |
උද්ඝොෂණය අතරතුර මිය ගිය තිදෙනාගෙන් දෙදෙනකුගේ හිසට වෙඩි වැදුණු බවට වෛද්යවර්තා අනුව තහවුරු වී ඇතැයි ද අනෙක් පුද්ගලයා පහරකෑමට ලක්වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය | udghoshanaya atharathura miya giya thidenagen dedenakuge hisata wedi wedunu bawata waidyawartha anuwa thahawuru wee etheyi da anek pudgalaya paharakemata lakwu bawata thorathuru anawaranaya wee etheyi da rahas polisiya adhikaranayata denweeya |
අඩි හයක පමණ දිගින් යුතු මෙම දිවියා හමුවන විට දත් හා නිය ගලවා තිබූ බව එම නිලධාරියා කීය | adi hayaka pamana digin yuthu mema diwiya hamuwana wita dath ha niya galawa thibu bawa ema niladhariya keeya |
ඒ වන විටත් රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කොමිසම් සභා පරිශ්රයට පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ | e wana witath rajaye methi emathiwarun wishala pirisak komisam sabha parishrayata pemina siti bawayi ehi siti hiru warthakaru sandahan kale |
මහින්ද චින්තනය රට කන්නේ මෙලසය | mahinda chinthanaya rata kanne melasaya |
මන්නාරම් කලපුවේ කඩොලාන කැපූ තුනක් අත්අඩංගුවට | mannaram kalapuwe kadolana kepu thunak athadanguwata |
ආදරණීය හන්තාන අහන්න අදත් හරියටම හවස වෙනකම්ම | adaraneeya hanthana ahanna adath hariyatama hawasa wenakamma |
නමුත් අනෙක් පසින් බැළුවත් එය එසේම ද | namuth anek pasin beluwath eya esema da |
අද දිනයේදීත් ජාතික හැඳුනුම්පත් අංක ක්රමයට හෝ නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ | ada dinayedeeth jathika hendunumpath anka kramayata ho niwasin behera weemata awasthawa himiwanne nehe |
ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු ත් ත් අතර වයස්වල පසුවන තිරුක්කෝවිල් ප්රදේශයේම පදිංචිකරුවන් | eeye athadanguwata gath mowun awurudu th th athara wayaswala pasuwana thirukkowil pradeshayema padinchikaruwan |
මෙලෙස දිවි තොර කර ගෙන ඇත්තේ අග්බෝපුර පිබිදුනුගම පී | melesa diwi thora kara gena eththe agbopura pibidunugama pee |
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අවශ්ය මුල්ය ප්රතිපාදන මේ වන විටත් ලබා දී ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා | mewara poson uthsawaya wenuwen awashya mulya prathipadana me wana witath laba dee ethi bawa buddhashasana agamika ha sanskthika katayuthu amathyanshaye lekam somarathna widanapathirana mahatha pawasanawa |
හැබැයි ගාලෙ ලක්ෂ හතර හමාරක් තියෙනවා | hebeyi gale laksha hathara hamarak thiyenawa |
ඔරිජිනල් ප්ලෑන් එක තිබ්බෙ අපේ ගෙදර යන්න | orijinal plen eka thibbe ape gedara yanna |
උසස් පෙළ ප්රතිඵල අන්තර් ජාලයෙන් කඩිනමින් බැලූ තැනැත්තකු තම ඥාති පුත්රයකු ඉන් ඉහළින් සමත් බව දැන කාටත් කලින් එය ඔහුට දැන්වීමට එස් | usas pela prathipala anthar jalayen kadinamin belu theneththaku thama gnathi puthrayaku in ihalin samath bawa dena katath kalin eya ohuta denweemata es |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.