Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එසේම සෞඛ්ය ක්ෂේත්රය වෙත පිවිසීමට උගත් තරුණ තරුණියන්ට අවස්ථාව දිය යුතුයි
esema saukya kshethraya wetha piwiseemata ugath tharuna tharuniyanta awasthawa diya yuthuyi
කුකුල් මස් කිලෝවක් රුපියල් දක්වා මිල අඩු කළ බව සමස්ත ලංකා කුකුල් මස් අලෙවි කරුවන්ගේ සංගමය පවසයි
kukul mas kilowak rupiyal dakwa mila adu kala bawa samastha lanka kukul mas alewi karuwange sangamaya pawasayi
මෙම තොරතුරු ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් හෙළිදරව් කර තිබෙනවා
mema thorathuru tayims of indiya puwathpatha magin helidaraw kara thibenawa
මෙම තත්වයද විවාහ සංඛ්යාව අඩුවීමට බලපා ඇති බව වාර්තා වේ
mema thathwayada wiwaha sankyawa aduweemata balapa ethi bawa wartha we
ඊළඟ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව අගමැතිවරයා තීන්දු වේවි පාරිසරික අමාත්ය රංජිත් සියඹලාපිටිය
eelanga parlimenthuwe bahuthara kemeththa anuwa agamethiwaraya theendu wewi parisarika amathya ranjith siyambalapitiya
මෙය අදාළ යුරෝපීය දර්ශනය මෙරටට ගෙන ඒමේදී පමණක් නොව මෙම දුපතෙන් පිට සියළුම දේ ගෙන ඒමේදී සිදු වූ කණගාටුදායක සිදුවීමක් වේ
meya adala yuropeeya darshanaya meratata gena emedee pamanak nowa mema dupathen pita siyaluma de gena emedee sidu wu kanagatudayaka siduweemak we
අනිත් අතට දෙමළ ජාතික සන්ධානය පවා අද ෆෙඩරල් රාජ්ය ක්රමයක් ඉල්ලා සිටින්නේ හෝ ඒකීය රාජ්ය ක්රමයට විරුද්ධ වන්නේ හෝ නැති බව මෙහිදි අවධාරණය කළ යුතුව තිබේ
anith athata demala jathika sandhanaya pawa ada fedaral rajya kramayak illa sitinne ho ekeeya rajya kramayata wiruddha wanne ho nethi bawa mehidi awadharanaya kala yuthuwa thibe
සමාජය බරපතල අනතුරකට ලක්කරන එවැනි කි්රයාමාර්ග කිසිවක් ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළේ නැහැ
samajaya barapathala anathurakata lakkarana eweni kirayamarga kisiwak janatha wimukthi peramuna anugamanaya kale nehe
මහින්ද අලුත්ගෙදර
mahinda aluthgedara
එයට හේතුවත් මගේ මිතුරිය උපක්රමශීලීව අසාගන්නට සමත් වූ තිබුණා
eyata hethuwath mage mithuriya upakramasheeleewa asagannata samath wu thibuna
අශෝක ස්වකීය අධිරාජ්යය තහවුරු කර ගැනීම සඳහා කළ කාලිංග යුද්ධය අතිශය බිහිසුණු එකක් විය
ashoka swakeeya adhirajyaya thahawuru kara geneema sandaha kala kalinga yuddhaya athishaya bihisunu ekak wiya
සීන් එකෙන් හෙන ආතල් එකක් ගන්න තිබ්බා
seen eken hena athal ekak ganna thibba
වහාම උදැෑසන
wahama udeesana
ඇතුළට කට්ටිය ගිහාම එළියට වෙලා ඔත්තු බලනවා අයිති කාරයෝ
ethulata kattiya gihama eliyata wela oththu balanawa ayithi karayo
මෙහිදී අවම මනාප ලබා ගත් අපේක්ෂකයන් ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවන මනාප ගණන් කිරීම සිදු කරයි
mehidee awama manapa laba gath apekshakayan iwath karamin owunta dena lada dewana manapa ganan kireema sidu karayi
අනුරාධපුර විජයපුර රුහුණු මාවත ප්රදේශයේ පදිංචි කුලී පදනම මත වාහන සපයන හැවිරිදි සුජීව ප්රසන්න කුමාර හෙට්ටිආරච්චි නැමැත්තා මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා
anuradhapura wijayapura ruhunu mawatha pradeshaye padinchi kulee padanama matha wahana sapayana hewiridi sujeewa prasanna kumara hettiarachchi nemeththa melesa ghathanayata lakwa thibuna
මෙම නායක දෙපළ හමුවුයේ මූලික වශයෙන් ම දී මොල්ටාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්ය මණ්ඩලීය නායක සමුළුව පිළිබඳ ව සාකච්ඡා කිරීමට වන අතර එම සමුළුවේ දී දැනට ශ්රී ලංකාව දරන එහි සභාපති ධුරය මෝල්ටාව භාර ගනු ඇත
mema nayaka depala hamuwuye mulika washayen ma dee moltawe pewethweemata niyamitha podurajya mandaleeya nayaka samuluwa pilibanda wa sakachcha kireemata wana athara ema samuluwe dee denata shree lankawa darana ehi sabhapathi dhuraya moltawa bhara ganu etha
ආකල්පමය කිව්වෙ සමහරු මහාචාර්යවරු කියන දේවල් තේරෙන්නෙම නෑ කියල පූර්ව ආකල්පෙක ඉන්න නිසා
akalpamaya kiwwe samaharu mahacharyawaru kiyana dewal therennema ne kiyala purwa akalpeka inna nisa
මේ වාතාවරණය තුළ ඉතා සහනදායි මිලකට තිබුණු දුම්රිය ගාස්තුව කින් දුම්රිය දෙපාර්තමේන්තුව ඉහළ දැමීමට තීරණය කර තිබීම අද පවතින ආර්ථික ප්රශ්න හමුවේ මගී ජනතාවට දරාගත නොහැකිය
me wathawaranaya thula itha sahanadayi milakata thibunu dumriya gasthuwa kin dumriya departhamenthuwa ihala demeemata theeranaya kara thibeema ada pawathina arthika prashna hamuwe magee janathawata daragatha nohekiya
ගොකරැල්ල මුරුතව ප්රදේශයේදී කාන්තාවක් විසින් දරුවෙකු ප්රසූත කර එම අවස්ථාවේදීම ඝාතනය කර තිබෙනවා
gokarella muruthawa pradeshayedee kanthawak wisin daruweku prasutha kara ema awasthawedeema ghathanaya kara thibenawa
එයට බලපාන ප්රධාන සාධකයක්ව පවතින්නේ පක්ෂ අභ්යන්තර සහ පක්ෂ අතර පවත්නා මත ගැටුම් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙහි ක්රියාකලාපයයි
eyata balapana pradhana sadhakayakwa pawathinne paksha abhyanthara saha paksha athara pawathna matha getum menma ekabaddha wipakshayehi kriyakalapayayi
ඇස්
es
ඔවුහු දේශපාලනඥයන්ට ව්යාපාරිකයන්ට නතු වී තමන්ගේ රාජකාරිය පාවාදෙති
owuhu deshapalanagnayanta wyaparikayanta nathu wee thamange rajakariya pawadethi
අපි කියන්නේ මේ යෝජිත ක්රමය තුළ සුළු ජාතීන්ට හෝ සුළු පක්ෂවලට අසාධාරණයක් වෙන්නේ නැහැ
api kiyanne me yojitha kramaya thula sulu jatheenta ho sulu pakshawalata asadharanayak wenne nehe
මොන්ගෝලියාවේ දී පැවැති ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු සමුළුව
mongoliyawe dee pewethi apada kalamanakaranaya pilibanda asiyanu samuluwa
තවත් පැත්තකින් රටේ ආර්ථිකය පිළිබඳව මීට පෙර තිබූ රජයට එරෙහිව මතුවුණු තර්කයක් වූයේ ඒ කාලයේ සංවර්ධනය හැම ක්ෂේත්රයකටම තුලනාත්මකව යන්නේ නැති බවයි
thawath peththakin rate arthikaya pilibandawa meeta pera thibu rajayata erehiwa mathuwunu tharkayak wuye e kalaye sanwardhanaya hema kshethrayakatama thulanathmakawa yanne nethi bawayi
ආපනශාලා හිමියන්ගේ සංගමය ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ජාතික ත්රිරෝද රථ සංගමය යතුරු පැදිකරුවන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන මෙම පැමිණිල්ල කර ඇත
apanashala himiyange sangamaya swayan rekiya niyukthikayinge jathika thriroda ratha sangamaya yathuru pedikaruwange sangamaya ethulu siwil sanwidhana mema peminilla kara etha
අඩු පොලී ණය මූල්ය ආධාර මූල්ය සහන මගේ වාසි ගොඩක් ලබන්න මෙයින් අපට අවකාශ ලැබෙනවා
adu polee naya mulya adhara mulya sahana mage wasi godak labanna meyin apata awakasha lebenawa
ඇත්තටම ප්රචාරක නාලිකාවලින් තමයි ඒක ඉස්මතු කරලා ගන්න ඕනෑ
eththatama pracharaka nalikawalin thamayi eka ismathu karala ganna one
ද්රවිඩ එක්සත් පෙරමුණ හැරුණු විට කිසිම පක්ෂයක් සීඩෝ සම්මුතිය පිළිබඳව සඳහන් කර නොමැත
drawida eksath peramuna herunu wita kisima pakshayak seedo sammuthiya pilibandawa sandahan kara nometha
මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට හැකියාවක් නැති බව කොමිසම අද තීරණය කළේය
manopriya gunasekara saha ranjan katugampola bendumkara komisama hamuwe sakki dena lesa parpachuwal terasharees samagame adhyakshaka arjun elosiyas mahathata balakireemata hekiyawak nethi bawa komisama ada theeranaya kaleya
රජයේ විගණකාධිපති අද කෝප් කමිටුව හමුවෙයි
rajaye wiganakadhipathi ada kop kamituwa hamuweyi
කරුණාකරන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුව රු
karunakaran mahatha wetha idiripath kireemen pasu sekakaruwa ru
ඔවුන් දේශීය ව්යවසායකයින් ලෙස බලගැන්වීමේ ඇති වැදගත්කමත් ඉදිරියේදී තවත් උපාධිධාරි ව්යවසායකයින් වැඩි ප්රමාණයකට සිය ආයතනයේ සහාය ලබාදීමට සුදානමින් සිටින බවත් ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා අදහස් දක්වමින් පැවසිය
owun desheeya wyawasayakayin lesa balagenweeme ethi wedagathkamath idiriyedee thawath upadhidhari wyawasayakayin wedi pramanayakata siya ayathanaye sahaya labadeemata sudanamin sitina bawath jathika wyawasaya sanwardhana adhikariye adhyaksha jenaral sabhapathi anushka gunasinha mahatha adahas dakwamin pewasiya
ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී එම හමුව පැවැති බව ජනාධිපති මාධ්ය අංශය සදහන් කළේය
eeye paswaruwe janadhipathi nila niwasedee ema hamuwa pewethi bawa janadhipathi madhya anshaya sadahan kaleya
හුදකලාව වෙනුවට එකමුතුව යන තේමාව පෙරදැරි කරගෙන ගොවි වෘත්තීයට සමීතියක් ලෙස කවුඩුලුවැව ව්යාපාර ගොවි ජනයාට නායකත්වය දීම සදහා ගොඩනැගු ගොවි සමිතියේ මංගල මහ සුමුළුව භයේ සවස මැදිරිගිරිය නගරයේදි පැවැත්විණ
hudakalawa wenuwata ekamuthuwa yana themawa peraderi karagena gowi wththeeyata sameethiyak lesa kawuduluwewa wyapara gowi janayata nayakathwaya deema sadaha godanegu gowi samithiye mangala maha sumuluwa bhaye sawasa medirigiriya nagarayedi pewethwina
සාමාන්යයෙන් ආණ්ඩු කරවන පක්ෂයට පාර්ලිමේන්තුවක් තුළ වැඩි මන්ත්රීවරුන් සංඛ්යාවක් සිටීම එවැනි විශ්වාසභංග පරාජය වීමට මූලික හේතුවයි
samanyayen andu karawana pakshayata parlimenthuwak thula wedi manthreewarun sankyawak siteema eweni wishwasabhanga parajaya weemata mulika hethuwayi
ජනාධිපති ධූරය භාරකාර ධූරයක් බවට
janadhipathi dhuraya bharakara dhurayak bawata
පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසිය සිදුකළ වැටලීමකදී එම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය
polisi hadisi emathum ankayata lada thorathurak matha minuwangoda poleesiya sidukala wetaleemakadee ema mala sirura soyagena ethi bawa sandahanya
ඉන්දික අරුණ කුමාර යුධ හමුදාවට අයත් චාවාකච්චේරි ප්රදේශයේ හමුදා කවුඳරකට අනුයුක්තව සේවය කළ හමුදා සෙබලෙකු විල්ගමුව හදුන්ගමුව ප්රදේශයේ දී දියේ ගිලි මිය ගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි
indika aruna kumara yudha hamudawata ayath chawakachcheri pradeshaye hamuda kawundarakata anuyukthawa sewaya kala hamuda sebaleku wilgamuwa hadungamuwa pradeshaye dee diye gili miya gos etheyi wilgamuwa polisiya kiyayi
හැබැයි සිතුවමක් සහ සිතියමක් අතර ප්රධාන ම බරපතළ ම වෙනස ඔය එකක්වත් නොවෙයි
hebeyi sithuwamak saha sithiyamak athara pradhana ma barapathala ma wenasa oya ekakwath noweyi
පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් මල් පොහොට්ටුව සළකුණ දරණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පසුගියදා හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂද ලබාගත්තා
peerisge sabhapathithwayen yuth mal pohottuwa salakuna darana shree lanka podujana peramune samajikathwaya pasugiyada hitapu amathya besil rajapakshada labagaththa
එතකන් අපි සටනේ යෙදෙනවා රංගන ශිල්පී සම්පත් ජයවීර මේ වීඩියෝව මගේ ඇස ගැටෙන්නේ ජනවාරි මාසයේ වැනිදා
ethakan api satane yedenawa rangana shilpee sampath jayaweera me weediyowa mage esa getenne janawari masaye wenida
මැදිවියේ අයකු එසේ අසද්දී ඔහු මෙසේ කීවේය
mediwiye ayaku ese asaddee ohu mese keeweya
මේ වැඩිවීම නිසා සියලුම පළාත් පාලන ආයතනවල සභා ගර්භයේ ඉඩ මදි වෙනවා
me wediweema nisa siyaluma palath palana ayathanawala sabha garbhaye ida madi wenawa
සේනානායක යටත්විජිත යදමින් නිදහස් වීම සනිටුහන් කරමින් පුරාතන ශිෂ්ඨාචාරයක සංකේතයක් වූ සිංහ කොඩිය එසැවූයේය
senanayaka yatathwijitha yadamin nidahas weema sanituhan karamin purathana shishtacharayaka sankethayak wu sinha kodiya esewuyeya
තවද එම සැලැස්ම ක්රියාත්මක කිරීමට අවශ්ය ප්රතිපත්ති රජයේ පෞද්ගලික අංශයේ මෙන්ම ජනතාවගේ මැදිහත්වීමෙන් නිර්මාණය විය යුතුයි
thawada ema selesma kriyathmaka kireemata awashya prathipaththi rajaye paudgalika anshaye menma janathawage medihathweemen nirmanaya wiya yuthuyi
මේ අනුව ඉකුත් අගෝස්තු දින තවත් කොවිඞ් මරණ ක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ
me anuwa ikuth agosthu dina thawath kowin marana k saukya sewa adhyaksha janaralwaraya wisin thahawuru kara thibe
මම වැඩට යන් විටත් ඉංග්රීසි හමුදාව සිටියත් ටික දවසකින් ඔවුන් පිටවී ගියා
mama wedata yan witath ingreesi hamudawa sitiyath tika dawasakin owun pitawee giya
මිහින්තලේ දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා
mihinthale dumriya margaye prathisanskarana katayuthu arambha kirime awasthawata ekwemin amathyawaraya me bawa kiya sitiya
ඒ අනුව අද පැවැත්වෙන තරගය ශ්රී ලංකාව ජයග්රහණය කළහොත් පකිස්ථානය සහ දකුණු අප්රිකාව තෙවැනි තැනට පත් කර අඛණ්ඩව ලොව වැඩිම එක්දින තරග සංඛ්යාවක් ජයග්රහණය කළ කණ්ඩායමට හිමි වාර්තාවේ දෙවන ස්ථානයේ තනි අයිතිය හිමි කරගැනීමට ශ්රී ලංකාවට හැකිය
e anuwa ada pewethwena tharagaya shree lankawa jayagrahanaya kalahoth pakisthanaya saha dakunu aprikawa theweni thenata path kara akandawa lowa wedima ekdina tharaga sankyawak jayagrahanaya kala kandayamata himi warthawe dewana sthanaye thani ayithiya himi karageneemata shree lankawata hekiya
දෙවැන්න වන්නේ ඔහුගේ කතාව තුළ බලය බෙදාහැරීම පැත්තකට වීසි කිරීමයි
dewenna wanne ohuge kathawa thula balaya bedahereema peththakata weesi kireemayi
උදව් කරපං
udaw karapan
මේ තත්ත්වය අනෙක් ව්යාපෘතිවලටත් ඒ වගේම සමානය
me thaththwaya anek wyapthiwalatath e wagema samanaya
ගැටලූ විසඳීමේ ප්රබල ශක්තියක් ඇත
getalu wisandeeme prabala shakthiyak etha
ජනතාව විදින දුක තමන් ද අත්විදින නිසා ඒ පිළිබඳව හොඳ අවබෝදයක් ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා වොයිස් එක කට් කර පක්ෂ සහ විපක්ෂ කෙදේම සිටින ප්රශ්නවලට විසඳුම් දියහැකි අය එකතුව රට මුහුණ දී සිටින අර්බුදය විසඳිය යුතු බව ද සඳහන් කළේය
janathawa widina duka thaman da athwidina nisa e pilibandawa honda awabodayak ethi bawa kee dilan perera mahatha woyis eka kat kara paksha saha wipaksha kedema sitina prashnawalata wisandum diyaheki aya ekathuwa rata muhuna dee sitina arbudaya wisandiya yuthu bawa da sandahan kaleya
වැස්සෙ නැත්නම් තත්ත්වය නරකයි විදුලිය කපන්න වෙයි
wesse nethnam thaththwaya narakayi widuliya kapanna weyi
පේ්රමය මිනිස් ජීවිත පවතින තුරුම අප අතර තියේවි
peramaya minis jeewitha pawathina thuruma apa athara thiyewi
බිහිකළ ලංකාවේ ප්රථම සමාජවාදී පක්ෂයවූ ලංකා සම සමාජ පක්ෂයෙන් වර්ෂයේදී පැවැති දෙවන රාජ්ය මන්ත්රණ සභාවට නියෝජිතයින් දෙදෙනෙකු තේරීපත්ව සිටියහ
bihikala lankawe prathama samajawadee pakshayawu lanka sama samaja pakshayen warshayedee pewethi dewana rajya manthrana sabhawata niyojithayin dedeneku thereepathwa sitiyaha
ඊට පිළිතුරු ලෙස අමාත්ය විජේදාස රාජපක්ෂ පැවසුවේ මෙවැන්නක්
eeta pilithuru lesa amathya wijedasa rajapaksha pewasuwe mewennak
මොකද හිතන්නේ නිරූපණය ගැන හොඳ ක්ෂේත්රයක්
mokada hithanne nirupanaya gena honda kshethrayak
කොළඹ නාගරික කොමසාරිස් වී
kolamba nagarika komasaris wee
නමුත් රටක නීති පද්ධතියක් ආරක්ෂා කිරීමට නිළ ඇදුම් ලා ගනිමින් සිටින පොලීසියේ නිළධාරින්ට එවැනි බූරැ පොළක හැසිරීමක මෙන් තමන්ට ඕනෑ අයුරින් තීරණ ගැනීමටත් තමන්ට රිසි පරිදි චණ්ඩිකම් පෑමටත් නීතියෙන් අවසර දී නැත
namuth rataka neethi paddhathiyak araksha kireemata nila edum la ganimin sitina poleesiye niladharinta eweni bure polaka hesireemaka men thamanta one ayurin theerana geneematath thamanta risi paridi chandikam pematath neethiyen awasara dee netha
රට විවෘත කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගැනීමට රජය ප්රමුඛතාව ලබාදී ඇතැයි මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ පවසනවා
rata wiwtha kireema sandaha awashya kriyamarga geneemata rajaya pramukathawa labadee etheyi mudal amathya besil rajapaksha pawasanawa
වැඩකරන ජනතාවට සහන රැසක්
wedakarana janathawata sahana resak
අපේ රට නිදහස අරගෙන අවුරුදු යි
ape rata nidahasa aragena awurudu yi
එමෙන්ම කොරෝනා එන්නත් සම්බන්ධයෙන් ඇමෙරිකානු ෆයිසර් සමාගම සහ ඉන්දියාව අතර මත ගැටුමක් හට ගෙන තිබෙනවා
emenma korona ennath sambandhayen emerikanu fayisar samagama saha indiyawa athara matha getumak hata gena thibenawa
අදාළ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනුයි අමාත්යවරයා මේ බව සඳහන් කළේ
adala panatha sambandhayen denuwath kireema sandaha kolamba eeye pewathi madhya hamuwakata ekweminuyi amathyawaraya me bawa sandahan kale
තල් සංවර්ධන මණ්ඩලය
thal sanwardhana mandalaya
ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා සිදුවිය
eeye hambanthota mahinda rajapaksha kreedanganayedee pewethi mema tharagayata warshawen badha siduwiya
පන්දු යැවීමේදී කසුන් රාජිත සහ දසුන් ශානක කඩුලු බැගින් බිඳහෙළීමට සමත් විය
pandu yeweemedee kasun rajitha saha dasun shanaka kadulu begin bindaheleemata samath wiya
අද උදෑසන සිට වේල්ලවීදිය කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම්වල හුදකලාභාවය දින කට පසු අද ඉවත් කෙරුණා
ada udesana sita wellaweediya keselwaththa saha maradana polis wasamwala hudakalabhawaya dina kata pasu ada iwath keruna
ආර්ථික කොල්ලයට වංචාව හා දූෂණයට සහ ජාතිවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන උද්ඝෝෂණ රැලිය අද කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ
arthika kollayata wanchawa ha dushanayata saha jathiwadayata erehiwa janatha wimukthi peramuna wisin sanwidhanaya karana udghoshana reliya ada kolamba wiharamahadewee elimahan ranga peetayedee pewethwe
යතුරුපැදි අනතුරකින් මව සහ දියණිය මරුට කුරුණෑගල මහනුවර මාර්ගයේ නුගවෙල ප්රදේශයේ අද උදෑසන සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබෙනවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති මවගේ වයස අවුරුදු ක් වන අතර දියණියගේ වයස අවුරුදු දෙකයි මාස තුනක් මොවුන් අඹන්පොල ප්රදේශයේ පදිංචිකරුවන් ඔවුන් ගමන් කළ යතුරුපැදිය තවත් යතුරුපැදියක පසුපස ගැට...
yathurupedi anathurakin mawa saha diyaniya maruta kurunegala mahanuwara margaye nugawela pradeshaye ada udesana sidu wu riya anathurakin mawak saha diyaniyak miyagos thibenawa melesa jeewithakshayata pathwa ethi mawage wayasa awurudu k wana athara diyaniyage wayasa awurudu dekayi masa thunak mowun ambanpola pradeshaye ...
ඉන්පසු රාජපක්ෂවරුන්ගේ දේශපාලන හැසිරීම සහ ජනප්රියත්වය පිළිබඳ ප්රශ්න කිරීමක් කළා
inpasu rajapakshawarunge deshapalana hesireema saha janapriyathwaya pilibanda prashna kireemak kala
මෙම තත්ත්වය මත ඉදිරියට ඇතිවන වර්ෂාව හේතුවෙන් අත්තනගලු අවට සහ පහත් බිම් ප්රදේශයන් ජලයෙන් යටවිය හැකි බැවින් එම ප්රදේශයන්හි ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය
mema thaththwaya matha idiriyata ethiwana warshawa hethuwen aththanagalu awata saha pahath bim pradeshayan jalayen yatawiya heki bewin ema pradeshayanhi janathawa dedi awadhanayen pasuwiya yuthu bawada hethema sandahan kaleya
මේ අර්බුදයෙන් ගැලවීමට නම් හුදු හැඟීම්බර දේශපාලනයෙන් මෑත් වී ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු බව මුලින්ම පිළිගත යුතු කාරණයකි
me arbudayen gelaweemata nam hudu hengeembara deshapalanayen meth wee eththa ethi setiyen dekiya yuthu bawa mulinma piligatha yuthu karanayaki
නැවතුන සංවර්ධන ව්යාපෘති නැවත ක්රියාත්මක කරනවා
newathuna sanwardhana wyapthi newatha kriyathmaka karanawa
වීරයෝ වෙන්න පුළුවන්
weerayo wenna puluwan
අද අප ස්වභාවික දෙයක් වශයෙන් ගන්නා නිදහස ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් හුවමාරු කර ගැනීමටත් කැමැත්තක් දක්වන ඒ නිදහස සියවස් ගණනාවක් තිස්සේ කරන ලද දුෂ්කර සටන්වල ප්රතිඵලයකි
ada apa swabhawika deyak washayen ganna nidahasa arakshawa saha samddhiya wenuwen huwamaru kara geneematath kemeththak dakwana e nidahasa siyawas gananawak thisse karana lada dushkara satanwala prathipalayaki
පරන කෑල්ලවත් පාරේ යද්දි හම්බෙන්නෙ නෑ නේ
parana kellawath pare yaddi hambenne ne ne
හකුරු කන්නත් ගුරෙක් ඕනා යයි කියමනක් ඇත
hakuru kannath gurek ona yayi kiyamanak etha
මුල්ලේරියාව ප්රදේශය ඒ වන විට ඒතරම් ජනාකීර්ණ වි තිබුණේ නැත
mulleriyawa pradeshaya e wana wita etharam janakeerna wi thibune netha
මේ අවස්ථාවට හිටපු පලාත් සභා අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත දඹුල්ල ප්රදේශිය සභා සභාපති කේ
me awasthawata hitapu palath sabha amathya pramitha bandara thennakon dambulla nagaradhipathi jaliya opatha dambulla pradeshiya sabha sabhapathi ke
දුවගේ රන්මාලය කොල්ලකා තාත්තාගේ ත්රිරෝද රියෙන්ම පලාගිහින්
duwage ranmalaya kollaka thaththage thriroda riyenma palagihin
ශ්රී ලංකාවේ ශාක ක් සොයාගන්නට නෑ
shree lankawe shaka k soyagannata ne
මෙම ගුරු මාරුවත් සමග ම වැන්නට ගුරු පැමිණෙන්නේ තම ස්වක්ෂේත්ර බලය ද ඇතුවය
mema guru maruwath samaga ma wennata guru peminenne thama swakshethra balaya da ethuwaya
ඇමති ජෝන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
emathi jonta erehiwa manawa himikam komisamata peminillak
ගානවි යන සිවුදෙනාය
ganawi yana siwudenaya
අලුත් අවුරුදු චාරිත්ර වාරිත්ර සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ යහගුණ පැතිරවීම බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි
aluth awurudu charithra warithra siyallenma pilibimbu wanne yahaguna pethiraweema bawa wipaksha nayaka ranil wikramasinha mahatha sandahan karayi
රට වෙනුවෙන් හිරු හයවන ආධාර තොගය මාතර ජනතාව වෙත
rata wenuwen hiru hayawana adhara thogaya mathara janathawa wetha
මං සමීරගෙ මල්ලිතමා
man sameerage mallithama
මුව යෝනිය තමන් පාලනය කර ගැනීමට කැමැති ශාන්ත දාන්ත යහපත් ජීවන වෘත්තියක නියෑළෙන ඇත්ත කතා කිරීමට කැමැති තමන්ගේ නෑසියන්ට ප්රියජනක කෙනකු වන ධර්මානුකූල ජීවිතයක් ගත කරන සටන් ගැටුම්වලට බියක් දක්වන කෙනකු වන්නට ඉඩක් ඇත
muwa yoniya thaman palanaya kara geneemata kemethi shantha dantha yahapath jeewana wththiyaka niyelena eththa katha kireemata kemethi thamange nesiyanta priyajanaka kenaku wana dharmanukula jeewithayak gatha karana satan getumwalata biyak dakwana kenaku wannata idak etha
ක තරඟ නිමි කාලයක් සටහන් කර ගනිමින් මෙවර මීටර් ඉසව්වේ රන් පදක්කම තහවුරු කර ගැනීමට ඔහුට හැකි වූ අතර තත්
ka tharanga nimi kalayak satahan kara ganimin mewara meetar isawwe ran padakkama thahawuru kara geneemata ohuta heki wu athara thath
සහය අධ්යක්ෂණය
sahaya adhyakshanaya
ශ්රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධාන කරනු ලැබූ නෙස්ලේ නෙස්ටොමෝල්ට් පාපැදි අභියෝගතා තරගාවලිය විහාරමහා දේවී උද්යානයේදී ඊයේ නිමාවට පත් විය
shree lanka papedi sammelanaya wisin sanwidhana karanu lebu nesle nestomolt papedi abhiyogatha tharagawaliya wiharamaha dewee udyanayedee eeye nimawata path wiya
කෝ බලමු සාක්කු යතුරුපැදිකරු විමසූ විට සේවකයා තම සාක්කු එකිනෙක පෙන්වන්නට විය
ko balamu sakku yathurupedikaru wimasu wita sewakaya thama sakku ekineka penwannata wiya
මෙම රෝගීන් සංඛ්යාවට අමතරව දිවයිනපුරා රෝහල්වල පවතින පිළිකා ඒකකවලට නව රෝගීන් වාර්තාවීම සහ ප්රතිකාර ගැනීම ද සිදුවේ
mema rogeen sankyawata amatharawa diwayinapura rohalwala pawathina pilika ekakawalata nawa rogeen warthaweema saha prathikara geneema da siduwe
මේ බදු මුදලින් හෙළිවන සත්යතාවය කුමක්ද එම ගෙවීම ශ්රී ලංකාව භාරගත්තා වුවද එයින් පැහැදිලි වන්නේ තෙල් ටැංකි සඳහා ලබාගෙන තිබෙන්නේ බද්දක් යන්නය
me badu mudalin heliwana sathyathawaya kumakda ema geweema shree lankawa bharagaththa wuwada eyin pehedili wanne thel tenki sandaha labagena thibenne baddak yannaya
විජේරත්න ඉල්ලා අස්වීම මේ වනතුරු අභිරහසක් බව වාර්තා වේ
wijerathna illa asweema me wanathuru abhirahasak bawa wartha we