Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
පසුගිය අගහරුවාදා පෙරවරුවේ මෙරටට සැපත් වු ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ ඊයේ පස්වරුවේ මන්නාරම මඩු පල්ලියේ විශේෂ දේව මෙහෙයකට එක්වුණි | pasugiya agaharuwada perawaruwe meratata sepath wu shuddhoththama frensis papwahanse eeye paswaruwe mannarama madu palliye wishesha dewa meheyakata ekwuni |
මෙය මතුපිටින් පෙනෙන සරල සිහිපත් කිරීමක් ලෙස පෙනී ගියත් එහි ඇඟවීම් වඩාත් පුළුල් හා ගැඹුරු බව නිසැකය | meya mathupitin penena sarala sihipath kireemak lesa penee giyath ehi engaweem wadath pulul ha gemburu bawa nisekaya |
දැඩි දුෂ්කරතා මැද්දේ මෙම සිසුවිය ජයග්රහණය ලබා ඇති බවත් පාසලේ උසස් පෙළ පන්ති නොමැති වුවත් ඇයට උසස් පෙළ හැදෑරිමට අවශ්ය වටපිටාව සලසා දෙන බව ද විදුහල්පතිනිය කියන්නීය | dedi dushkaratha medde mema sisuwiya jayagrahanaya laba ethi bawath pasale usas pela panthi nomethi wuwath eyata usas pela hederimata awashya watapitawa salasa dena bawa da widuhalpathiniya kiyanneeya |
සුනන්ද දේශප්රිය | sunanda deshapriya |
හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් ඊයේ සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ | hetan surabadu karyalaye niladhareen eeye sidukala wetaleemakadeeyi mowun athadanguwata gena eththe |
කැල්සියම් බහුලව තියෙනවා | kelsiyam bahulawa thiyenawa |
දක්වා එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හමුවේ ප්රකාශ ලබා දී ඇතැයිද එම ප්රකාශකයා වැඩිදුරටත් කීය | dakwa ema komisame polis ekakaye niladhareen hamuwe prakasha laba dee etheyida ema prakashakaya wediduratath keeya |
ආණ්ඩුව දැන ගන්න ඕනෙ ක් දාලා ශාලාවට වැඩකුත් නැහැ චිත්රපටයට වැඩකුත් නැහැ | anduwa dena ganna one k dala shalawata wedakuth nehe chithrapatayata wedakuth nehe |
වසරකට පසු මොස්කව් උළෙලට තේරුණු සිංහල චිත්රපටය මාරියා | wasarakata pasu moskaw ulelata therunu sinhala chithrapataya mariya |
හකීම්ලා මේ තරම් කාලයක් හිටියේ ආණ්ඩුවේ | hakeemla me tharam kalayak hitiye anduwe |
අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරියා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ ක් පමණ සිදු කර තිබෙනවා | adhikaranaya wisin karana lada niyogayakata anuwa kolamba pradhana adhikarana waidya niladhariya withthikara champika ranawaka sambandhayen pareekshana k pamana sidu kara thibenawa |
අම්පාරේ පීසීගේ බිරියට තුන්දරු උපතක් | ampare peeseege biriyata thundaru upathak |
දේශීය පාවහන් කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ | desheeya pawahan karmanthaye laksha pahakage rekiya awadaname |
ක් වූ හලාවත වාරියපොල මාර්ගය ඉදිකිරීම සඳහා | k wu halawatha wariyapola margaya idikireema sandaha |
ඒ නිසා තමයි අපි එකතු වෙලා මේ මාධ්ය සාකච්ඡාව සූදානම් කළේ | e nisa thamayi api ekathu wela me madhya sakachchawa sudanam kale |
ළාබාල ජේඩන් සහ ඒරන් ගුණවර්ධන සොහොයුරන් දෙදෙනා ද තරගයට සහභාගිවීම ලොකු කුඩා කගේත් අවධානයට යොමු වූ අතර ජේඞ්න් තෙවැනි ස්ථානය ලැබීය | labala jedan saha eran gunawardhana sohoyuran dedena da tharagayata sahabhagiweema loku kuda kageth awadhanayata yomu wu athara jenn theweni sthanaya lebeeya |
මීට පෙර උපාධිධාරීන් ක් ගුරුවරුන් ලෙස පත්වීම් ලබාදීමට ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබුණි | meeta pera upadhidhareen k guruwarun lesa pathweem labadeemata andukarawaraya katayuthu kara thibuni |
ජයරත්න වෙනි බඳවා ගැනීම යටතේ නාවික හමුදා පුහුණුව සඳහා බැඳී දී වැඩ බලන උප ලූතිනන්වරයකු ලෙස අධිකාරියට පත්විය | jayarathna weni bandawa geneema yatathe nawika hamuda puhunuwa sandaha bendee dee weda balana upa luthinanwarayaku lesa adhikariyata pathwiya |
ශ්රී ලංකාව තුළ මේ වනවිට අග්රාමාත්ය ධුරය වෙනුවෙන් බල අරගලයක් නිර්මාණය වී තිබෙන අතර ඒ අතරවාරයේදී චීනය සහ ඉන්දියාව ඔවුන්ගේ බල අරගලයේ යෙදි සිටිති | shree lankawa thula me wanawita agramathya dhuraya wenuwen bala aragalayak nirmanaya wee thibena athara e atharawarayedee cheenaya saha indiyawa owunge bala aragalaye yedi sitithi |
මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී එහි විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශවී තිබුණි | mahal thunakin yuth ehi dewana mahale ginna hatagena thunwana mahalata saha palamu mahalata ginna pethiree ehi widuli upakarana saha redipili mulumaninma winashawee thibuni |
මහල් නිවසකින් හැවිරිදි තරුණියක බිමට වැටී මියයයි වැඩිපුර කියවන්න | mahal niwasakin hewiridi tharuniyaka bimata wetee miyayayi wedipura kiyawanna |
මේ හා සම්බන්ධවම තවත් එක් පැමිණිල්ලක් වන්නේ ඖෂධ ඇසුරුම්වල තොරතුරු රාජ්ය භාෂා ප්රතිපත්තියට අනුකූලව සඳහන් නොවීම සම්බන්ධව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ට එරෙහිව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හා රාජ්ය භාෂා කොමිෂන් සභාවට පැමිණිලි කිරීමයි | me ha sambandhawama thawath ek peminillak wanne aushadha esurumwala thorathuru rajya bhasha prathipaththiyata anukulawa sandahan noweema sambandhawa jathika aushadha niyamana adhikariya ta erehiwa shree lanka manawa himikam komishan sabhawata ha rajya bhasha komishan sabhawata peminili kireemayi |
මේ හමුදා ප්රධානි තනතුරට අමතරව පළාතේ දේශපාලන බලයත් ඔහු සන්තක වෙලා තිබුණා | me hamuda pradhani thanathurata amatharawa palathe deshapalana balayath ohu santhaka wela thibuna |
ඔහුගේ අනන්යතාවය මෙතෙක් තහවුරු වී නැහැ | ohuge ananyathawaya methek thahawuru wee nehe |
පහුගිය ආණ්ඩුවේ මිත්යා විශ්වාස වලට ගරහා ඒ වෙනුවට අප පත්කරගෙන ඇත්තේ මේ ජාතියෙන් මිත්යාව රජ කරවන මහත්තුරුන් රොත්තකි | pahugiya anduwe mithya wishwasa walata garaha e wenuwata apa pathkaragena eththe me jathiyen mithyawa raja karawana mahaththurun roththaki |
මම තනි වුණා | mama thani wuna |
ප්රවීණ සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් වෙතින් තවත් අලුත් සිනමා නිර්මාණයක් ප්රවීණ සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් වෙතින් තවත් අලුත් සිනමා නිර්මාණයක් එළිදැකීමට නියමිතයි මේ චිත්රපටටය පදනම් වන්නේ අර්නස්ට් ක්ලයින් ලියූ සම්මානිත නවකතාවක් වන රෙඩි ප්ලේයර්වන් මේ නමින් ම නිර්මාණය වන චිත්රපටයේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ සුප්රකට වෝනර් ... | praweena sinamakaru steewan spilbarg wethin thawath aluth sinama nirmanayak praweena sinamakaru steewan spilbarg wethin thawath aluth sinama nirmanayak elidekeemata niyamithayi me chithrapatataya padanam wanne arnast klayin liyu sammanitha nawakathawak wana redi pleyarwan me namin ma nirmanaya wana chithrapataye nishpa... |
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයීය මුද්රණාලය | oksfard wishwawidyalayeeya mudranalaya |
දින සිට දෙසැ | dina sita dese |
සති දෙකකින් අයෙත් හෙට වැඩට යනවා | sathi dekakin ayeth heta wedata yanawa |
එක්ව ඉදිරියට විජයග්රාහී වන මහජන රැළිය හිනිදුම ආසනය මාපලගම මහජන ක්රීඩාංගනයනාගොඩනියාගමතවලමනෙළුව ප්රදේශ නියෝජනය කරමින් පැමිණි එක්සත් ජාතික පක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන්හිනිදුම ආසන සංවිධායකවරුන් වන ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හිටපු අමාත්ය පියසේන ගමගේ මැතිතුමන්ගේ සහ හිටපු දකුණු පළාත් සභා මන... | ekwa idiriyata wijayagrahee wana mahajana reliya hiniduma asanaya mapalagama mahajana kreedanganayanagodaniyagamathawalamaneluwa pradesha niyojanaya karamin pemini eksath jathika paksha shree lanka nidahas paksha pakshikayange sahabhagithwayenhiniduma asana sanwidhayakawarun wana galla disthrik parlimenthu manthree hit... |
චන්ද්රරත්න මාපිටිගමගේ නවතම අධ්යක්ෂණය වන සිහිනය දිගේ එන්න සිනමා පටය දෙමළ උපසිරැසි සමග ලබන වැනි දින යාපනය සිනමා ශාලාවේදී තිරගත කිරීමට නියමිතය | chandrarathna mapitigamage nawathama adhyakshanaya wana sihinaya dige enna sinama pataya demala upasiresi samaga labana weni dina yapanaya sinama shalawedee thiragatha kireemata niyamithaya |
ටී | tee |
බීජ සහ බිම් සැකසීම සදහා විශාල මුදලක් වියදම් කර මෙවර සියලුම ගොවීන් අක්කර ට වඩා භූමියක බඩ ඉරිඟු වගා කර ඇත | beeja saha bim sekaseema sadaha wishala mudalak wiyadam kara mewara siyaluma goween akkara ta wada bhumiyaka bada iringu waga kara etha |
විනීතා එම් ගමගේ පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගත කර සිටින සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව ලංකා හොස්පිටල් හි වෛද්ය අධ්යක්ෂ ඩබ්ලිව් එම් එස් රත්නප්රිය මහතා ලංකාදීපයට පැවැසීය | wineetha em gamage pilissum thuwala hethuwen rohal gatha kara sitina sammananeeya sinama niliyaka menma parlimenthu manthreewariyakada wana geetha kumarasinha mahathmiya me wanawita suwa athata heremin sitina bawa lanka hospital hi waidya adhyaksha dabliw em es rathnapriya mahatha lankadeepayata peweseeya |
ඉතින් අතිශය පරාජයකට වුණත් ඔයාට හිනා වෙන්න පුළුවන් නම් ඒ තමයි ඔයාගේ මානසික ජයග්රහණය | ithin athishaya parajayakata wunath oyata hina wenna puluwan nam e thamayi oyage manasika jayagrahanaya |
මේ අනුව මෙම භාණ්ඩ ආනයනය සදහා පසුගිය වසර ක කාලය තුළ සාපේක්ෂව වැය කරන ලද ඇ | me anuwa mema bhanda anayanaya sadaha pasugiya wasara ka kalaya thula sapekshawa weya karana lada e |
ආනයන සීමා ඉවත්වෙන කාලය ගැන මහ බැංකු අධිපති කියයි වීඩියෝ | anayana seema iwathwena kalaya gena maha benku adhipathi kiyayi weediyo |
අනතුර සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි | anathura sambandhayen seeduwa poleesiya wedidura wimarshana sidukarayi |
ඊට අමතරව අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තය භාණ්ඩ ප්රවාහනය ඇතුළු අපගේ මුතුන් මිත්තන්ගේ ජීවනෝපායන් සඳහා ද උර දෙමින් ඔවුන්ගේ දරු පවුල් රක්ෂා කරන්නට මුල් වූයේ සතුන් බව ද අප අමතක කර ඇති අයුරු ද ඇය සිහිගන්වයි | eeta amatharawa anadimath kalayaka sita kshikarmanthaya bhanda prawahanaya ethulu apage muthun miththange jeewanopayan sandaha da ura demin owunge daru pawul raksha karannata mul wuye sathun bawa da apa amathaka kara ethi ayuru da eya sihiganwayi |
නැඟෙනහිර ලිබියාවට කඩා වැදුණු ඩැනියෙල් සුළි කුණාටුව හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්යාව ඊයේ වන විට ඉක්මවා ඇතැයි එරට සිවිල් ගුවන් සේවා ඇමැති හිෂේම් අබු ච්කෝට් ප්රකාශ කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය | nengenahira libiyawata kada wedunu deniyel suli kunatuwa hethuwen jiwithakshayata pathwu pudgalayange sankyawa eeye wana wita ikmawa etheyi erata siwil guwan sewa emethi hishem abu chkot prakasha kala bawa beebeesee puwath sewaya wartha kaleya |
වැඩක් නැත්නම් චු කරලා නිදාගන්න බබාට ඕවා තේරෙන්නේ නෑ බබාට බබෙක් හම්බ උනාට පස්සේ තේරෙයි | wedak nethnam chu karala nidaganna babata owa therenne ne babata babek hamba unata passe thereyi |
අපි ඒ විද්වත් මහත්වරුන්ට විවෘත ආරාධනාවක් කරනවා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රට හමුවේ තබන්න කියලා | api e widwath mahathwarunta wiwtha aradhanawak karanawa me sambandhayen thamange mathaya rata hamuwe thabanna kiyala |
කොවිඩ් වසංගත සමයේ දෛනික ජීවනෝපායන් හි නිරතවුවන් බොහෝමයකගේ ජීවිතවලට නරක දසාවක් ගෙන ආවෝය | kowid wasangatha samaye dainika jeewanopayan hi nirathawuwan bohomayakage jeewithawalata naraka dasawak gena awoya |
ඊට සහයෝගය දෙන්න කියලා පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා මට කිව්වා | eeta sahayogaya denna kiyala pen eshiya benkuwe hitapu sabhapathi nimal perera mahatha mata kiwwa |
ජී න් ලංකාවට වාසි රැසක් ගත හැකියි | jee n lankawata wasi resak gatha hekiyi |
කැබිනට් මණ්ඩලය ස්වයංසිද්ධවම විසිරුවා හැරෙන්නේ රජයේ ප්රතිපත්ති ප්රකාශනය හෝ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් හෝ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් සම්මත වීමෙනි | kebinat mandalaya swayansiddhawama wisiruwa herenne rajaye prathipaththi prakashanaya ho wisarjana panath ketumpatha parlimenthuwedee parajayata pathweemen ho anduwata wiruddhawa wishwasa bhangayak sammatha weemeni |
බස් ගාස්තු වැඩි කිරීමට මිල සූත්රයක් තිබේ | bas gasthu wedi kireemata mila suthrayak thibe |
වි | wi |
හැමදාම අඬන ගීත කලාව සහ රිගින් ටෝන් ගීත කලාවෙන් එහාට ගිහින් මෙවැනි දෙයක් කරන්න හිතන එකත් බොහොම හොඳයි | hemadama andana geetha kalawa saha rigin ton geetha kalawen ehata gihin meweni deyak karanna hithana ekath bohoma hondayi |
මේ වසර ක් තිස්සේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්රතිපත්ති රට විශාල අර්බුදයකට හේතු වී තිබෙනවා | me wasara k thisse anugamanaya karamin thibena arthika prathipaththi rata wishala arbudayakata hethu wee thibenawa |
ඒ අනුව බ්රහස්පතින්දා දින පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුව සදාචාරාත්මක අයිතියක් නැහැ | e anuwa brahaspathinda dina parlimenthuwa kendaweemata anduwa sadacharathmaka ayithiyak nehe |
එෆ් බවට පත් කරලා අන්තර්ජාලයෙන් නොමිලයේ බෙදා හැරෙනවා නම් | ef bawata path karala antharjalayen nomilaye beda herenawa nam |
ඉස්ලාමිය අන්තවාදීන්ගේ ප්රහාරයකින් සිවිල් වැසියන් ඇතුළු ක් මරුට | islamiya anthawadeenge praharayakin siwil wesiyan ethulu k maruta |
ඉන්ෆ්ලුවන්සා පැතිරීම වළක්වා ගැනීමට සෞඛ්ය අමාත්යාංශය ජනතාවගේ සහය පතයි | influwansa pethireema walakwa geneemata saukya amathyanshaya janathawage sahaya pathayi |
කෙසේ වෙතත් වසර කිහිපයක ඇවෑමෙන් ශ්රීපති සූරියආරච්චි සහ ජනපති අතර විරසකයක් ඇති වූ අතර දී ඔහු ද පක්ෂයෙන් නෙරැුපිණි | kese wethath wasara kihipayaka ewemen shreepathi suriyaarachchi saha janapathi athara wirasakayak ethi wu athara dee ohu da pakshayen nereupini |
මෙවැනි ගබඩා තිබුණොත් ගැසට් නිවේදනයට අනුව නීති ක්රියාත්මක කළ හැකිය | meweni gabada thibunoth gesat niwedanayata anuwa neethi kriyathmaka kala hekiya |
මෙම ඖෂධ කිසිදු මුදල් අයකිරීමකින් තොරව ශ්රී ලංකාවට ගුවන් මගින් ප්රවාහනය කර ඇත්තේ ඉතාලියේ ක්රියාත්මක වන ලංකා එක්ස්ප්රස් ආයතනයයි | mema aushadha kisidu mudal ayakireemakin thorawa shree lankawata guwan magin prawahanaya kara eththe ithaliye kriyathmaka wana lanka ekspras ayathanayayi |
ජාවාරම්කරුවෝ සල්ලි දාන්නේ මේ සැකකරුගේ ගිණුම්වලට | jawaramkaruwo salli danne me sekakaruge ginumwalata |
ඩී | dee |
එම නඩුවේ විත්තිකරුවකු ලෙස ජයලලිතාගේ යෙහෙළිය වන සසිකලාද සිටී | ema naduwe withthikaruwaku lesa jayalalithage yeheliya wana sasikalada sitee |
දයාරත්න ඇඹෝගම මේ මාසයේ වැනි දින ගුරු වැටුප් සමග අතුරු දීමනාව ගෙවීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් මාර්තු මාසයේදී දැවැන්ත වැඩ වර්ජනයකට යන්න සියලු ගුරු හා විදුහල්පති සංගම් තීරණය කෙරුවා යි ලංකා ගුරු සංගමයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා පැවසීය | dayarathna embogama me masaye weni dina guru wetup samaga athuru deemanawa geweemata anduwa katayuthu nokalahoth marthu masayedee dewentha weda warjanayakata yanna siyalu guru ha widuhalpathi sangam theeranaya keruwa yi lanka guru sangamaye sabhapathi priyantha pranandu mahatha pewaseeya |
වසර තුනක් තුළ සිදුකළ මෙම වෙනස අනාගතයට රැගෙන ගියොත් අපි බලාපොරොත්තු වන ආර්ථීක සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වෙනවා යැයි ද අමාත්යවරයා පැවසී ය | wasara thunak thula sidukala mema wenasa anagathayata regena giyoth api balaporoththu wana artheeka samddhiya apata wagema ape rate daruwantath laba deemata heki wenawa yeyi da amathyawaraya pewasee ya |
එලෙස නම වෙනස් කළත් උපන් ගති නැතිකර ගැනීමට ඔහුට නොහැක විය | elesa nama wenas kalath upan gathi nethikara geneemata ohuta noheka wiya |
යකෝ මේක බන්ස් පර්සනල් ලෝන් ඕනෙ අය කියන්න | yako meka bans parsanal lon one aya kiyanna |
කතානායකවරයා ද සමඟ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්රීන් සංඛ්යාව කි | kathanayakawaraya da samanga parlimenthuwe sampurna manthreen sankyawa ki |
කියලා චන්ද්රරත්න මානවසිංහයන් ලියපු ගීතය මිහිරි හඬින් අමරදේවයන් ගායනා කරනවා | kiyala chandrarathna manawasinhayan liyapu geethaya mihiri handin amaradewayan gayana karanawa |
දෙරණ අසපුව ඇසළ පෝදා සජීව විකාශය පොල්ගහවෙල ගනේගොඩ ශ්රී පුෂ්පාරාම රජමහා විහාරස්ථානයේ සිට න් දිවයින පුරා සජීවීව | derana asapuwa esala poda sajeewa wikashaya polgahawela ganegoda shree pushparama rajamaha wiharasthanaye sita n diwayina pura sajeeweewa |
අපේ කලායතනය සාම්ප්රදායික ක්රමයට උගන්වන ක්රමයට නොවෙයි උගන්වන්නේ | ape kalayathanaya sampradayika kramayata uganwana kramayata noweyi uganwanne |
ඇගේ ගමන් සහායිකාව හා විවාහ වීමට ඈට අවශ්ය විය | ege gaman sahayikawa ha wiwaha weemata eta awashya wiya |
එල් | el |
ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල යෞවන සමාජ සාමාජිකාවන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ දෙනකුද විශ්ව විද්යාල නීති විද්යාල පාසල් ඇතුළු වෙනත් ආයතන හා සංවිධාන පත්කළ නියෝජිතයන් දෙනකුද එහි මන්ත්රීවරු ට ඇතුළත්වේ | pradesheeya lekam kottasawala yauwana samaja samajikawange chandayen theree pathwu denakuda wishwa widyala neethi widyala pasal ethulu wenath ayathana ha sanwidhana pathkala niyojithayan denakuda ehi manthreewaru ta ethulathwe |
රට හදන්න හවුල හොඳයි නම් වෙනම ආණ්ඩු හදන්න දඟලන්නේ ඇයි | rata hadanna hawula hondayi nam wenama andu hadanna dangalanne eyi |
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද නියෝග කර තිබේ | kolamba aparadha kottasaya wisin athadanguwata gath hitapu kanija thel sanwardhana emethi arjuna ranathunga mahathata epa labadeemata kolamba athireka mahesthrath priyantha liyanage mahatha ada niyoga kara thibe |
ඒ අනුව සැක සහිත මරණයකට අදාළ වන නඩුවක් වින්දිතයන් නොමැතිවම විභාග කොට අවසන් වුයේය | e anuwa seka sahitha maranayakata adala wana naduwak windithayan nomethiwama wibhaga kota awasan wuyeya |
කල්පිටිය ඒත්තාල කොලණියේ පොල්අතුගෙයක් ගිනි ගැනීමෙන් ඇඳි වත පමණක් ඉතිරිවී අන් සියලු දේ අහිමි වු බව නිවෙස් හිමියා කියයි | kalpitiya eththala kolaniye polathugeyak gini geneemen endi watha pamanak ithiriwee an siyalu de ahimi wu bawa niwes himiya kiyayi |
බටහිර බෙංගාලයේ අක්කරයට පොල් ගෙඩි ක් පමණ ලබා ගන්නවා | batahira bengalaye akkarayata pol gedi k pamana laba gannawa |
ඒ ටීචර් අපි එක්ක බොහොම හිතවත් නිසා අපටත් වෙඩින් එකට යන්න ආරාධනා ලැබුණා | e teechar api ekka bohoma hithawath nisa apatath wedin ekata yanna aradhana lebuna |
කි්රස් ෆ්රෝම් බි්රතාන්ය | kiras from birathanya |
ජයවේවා බන් | jayawewa ban |
අතීතයේදී මිරිස්ස ප්රසිද්ධියට පත්ව තිබුනේ ධීවර කර්මාන්තයටයි | atheethayedee mirissa prasiddhiyata pathwa thibune dheewara karmanthayatayi |
ඔවුන්ගේ දේශපාලනයේ ප්රධානතම අරමුණ වෙලා තිබෙන්නේ ඇමතිධුර ලබාගැනීමත් එම ඇමතිධුරවලින් ලැබෙන සුඛවිහරණයන් ලබා ගැනීමත් පමණයි | owunge deshapalanaye pradhanathama aramuna wela thibenne emathidhura labageneemath ema emathidhurawalin lebena sukawiharanayan laba geneemath pamanayi |
ඒ නිසා රනිල් මහත්තයෝ එදා ඔයාගේ ටයර් මාලයට බය වුණේ නැති අපි අද ඔයාට බය වෙනවාද මේ විදිහේ සෙල්ලම් දාන්න ආවොත් ඔයාට අගමැතිකම විතරක් නොවෙයි ආණ්ඩුවත් ඉක්මනටම නැතිවේවි | e nisa ranil mahaththayo eda oyage tayar malayata baya wune nethi api ada oyata baya wenawada me widihe sellam danna awoth oyata agamethikama witharak noweyi anduwath ikmanatama nethiwewi |
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කිලිනොච්චි ප්රදේශයේ දේශපාලන කටයුතුවල යෙදෙමින් සිටිය දී ඔහු හමුදා අත්අඩංගුවට පත් විය | pasugiya palath palana methiwaranaye dee kilinochchi pradeshaye deshapalana katayuthuwala yedemin sitiya dee ohu hamuda athadanguwata path wiya |
කටු මිටි හෝ කුලුගෙඩි ද මා සතු නොවේ | katu miti ho kulugedi da ma sathu nowe |
දශකයේ මැද භාගයේදී පමණ ලංකා චලන චිත්රයට ද සම්පත් දායකයකු ලෙස සම්බන්ධ වීමට ද හෙතෙම වාසනාවන්ත වීය | dashakaye meda bhagayedee pamana lanka chalana chithrayata da sampath dayakayaku lesa sambandha weemata da hethema wasanawantha weeya |
වසරක අඛණ්ඩ අධ්යාපන වැඩසටහනට ෆින්ලන්ත රජයේ සහය | wasaraka akanda adhyapana wedasatahanata finlantha rajaye sahaya |
ඇත්තටම ලෝකෙ මෙන්න මුන් හොරු මෙන්න මුන් හොරකම් නොකරන නියම මිනිස්සු කියල කොටසක් නෑ | eththatama loke menna mun horu menna mun horakam nokarana niyama minissu kiyala kotasak ne |
එතුමාට සටන ඉවර වුණාට අපිට සටන ඉවර නෑ | ethumata satana iwara wunata apita satana iwara ne |
පරිගණක වරද කරුවන් බිහිවීම හෝ හැක් කිරීම් මුලින්ම ආරම්භ වුයේ වර්ශයේ දී මිල්වොකී නම් නගරයේ අංක පළාතෙන් ආවරණය වූ නැමති නඩුවෙනි | pariganaka warada karuwan bihiweema ho hek kireem mulinma arambha wuye warshaye dee milwokee nam nagaraye anka palathen awaranaya wu nemathi naduweni |
ඒ මීගමුව කලපු සංවර්ධන ව්යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය සඳහා රුපියල් මිලියන කට අධික රාජ්ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ කැදවූ අවස්ථාවේදීයි | e meegamuwa kalapu sanwardhana wyapthiya arambha kireeme uthsawaya sandaha rupiyal miliyana kata adhika rajya mudal awabhawitha kireema sambandhayen wana naduwa ada kolamba pradhana mahesthrath lal ranasinha bandara hamuwe kedawu awasthawedeeyi |
තෙල් ගෑස් පෝලිම් දැන් නැති බව සත්යයකි | thel ges polim den nethi bawa sathyayaki |
විශ්රාම වැටුපක් ඉල්ලා කටුනායකදී උද්ඝෝෂණය කළපෞද්ගලික අංශයේ සේවකයින් පිරිසකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙඩි තැබීමෙන් කම්කරුවෙකු ඝාතනය කිරීම | wishrama wetupak illa katunayakadee udghoshanaya kalapaudgalika anshaye sewakayin pirisakata anduwe arakshaka ansha wedi thebeemen kamkaruweku ghathanaya kireema |
යකෝ අර මොකක්ද මංදා අවුරුදු කිට් එකකුත් ඇදන් ඒකි උන්නෙ | yako ara mokakda manda awurudu kit ekakuth edan eki unne |
කරුම ජීවිත පුතා | karuma jeewitha putha |
ක බලයක් තිබුණු ජේ | ka balayak thibunu je |
වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුව බහුපක්ෂ ක්රමය වෙනුවට ද්වි පක්ෂ ක්රමයක් ගොඩනැගෙන බවත් සුළු ජන කණ්ඩායම් හා පක්ෂවල නියෝජනය අත්හිටුවීමේ ක්රියාමාර්ගයක් ඒ හරහා දියත් වෙමින් පවතින බවටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයින් අද පෙරවරුවේ අගමැති රනිල් වික්රමසිංහ මහතා හමුවී ප්රකාශ කර තිබේ | wana andukrama wyawastha sanshodhanaya haraha parlimenthuwa bahupaksha kramaya wenuwata dwi paksha kramayak godanegena bawath sulu jana kandayam ha pakshawala niyojanaya athhituweeme kriyamargayak e haraha diyath wemin pawathina bawatath parlimenthuwa niyojanaya karana paksha resaka niyojithayin ada perawaruwe agamethi... |
ඒ නිසා ඔහු නිදහසේ කවියා ද විය | e nisa ohu nidahase kawiya da wiya |
කි | ki |
ඒ කාලෙත් පොල් ගෑවාද සියල්ල සොයලා දෙන්න ඕනෑ ජනතා විමුක්ති පෙරමුණද කියලා අපි අහනවා | e kaleth pol gewada siyalla soyala denna one janatha wimukthi peramunada kiyala api ahanawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.