Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
දෙහිඕවිට කොට්ඨාසය සම්මන්ත්රණය ආරම්භ කිරීමට පැමිණි මොහොතේ පාසල් දරු දැරියන් දැනුවත් කරමින්
dehiowita kottasaya sammanthranaya arambha kireemata pemini mohothe pasal daru deriyan denuwath karamin
ගින්න නිවීම සදහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ද කැදවා තිබුණා
ginna niweema sadaha kolamba mahanagara sabhawe gini niweeme ekakaya da kedawa thibuna
පාකිස්ථානයේ දේවස්ථානයක ප්රහාරයකින් ක් මරුට
pakisthanaye dewasthanayaka praharayakin k maruta
ව්යවස්ථා සභාවේ සාමාජිකයන් පත්කිරීම තවදුරටත් ප්රමාද වෙයි
wyawastha sabhawe samajikayan pathkireema thawaduratath pramada weyi
නගරයේ පාසල්වල තදබදය හේතුවෙන් අවතැන් කඳවුරුවල සිට පැමිණි සිසුන්ගෙන් එම පාසල්වලට ඇතුළත් කරගෙන ඇත්තේ සීමිත පිරිසක් පමණි
nagaraye pasalwala thadabadaya hethuwen awathen kandawuruwala sita pemini sisungen ema pasalwalata ethulath karagena eththe seemitha pirisak pamani
පිළිතුර දැන් මේ රටේ ත්රීවීලර් ලක්ෂ ක් තියෙනවා
pilithura den me rate threeweelar laksha k thiyenawa
එහෙම දෙන්නේ නැතිව බිස්නස් කරන්න බැහැ
ehema denne nethiwa bisnas karanna behe
එවිට වඩාත් කැළඹිලි සහගත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට අමාත්යවරයාට නිතැතින්ම සිදුවේ
ewita wadath kelambili sahagatha karunu kerehi awadhanaya yomu kireemata amathyawarayata nithethinma siduwe
වසරේ අප්රේල් වැනි දා මෙරට ප්රධාන පෙළේ කතෝලික දේවස්ථාන ක් සහ තරු පන්තියේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ත්රස්ත ප්රහාරයේ සැකකරුවන් දෙනෙකුට කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය විසින් චෝදනා පත්ර භාර දී තිබෙනවා
wasare aprel weni da merata pradhana pele katholika dewasthana k saha tharu panthiye hotal ilakka karagena ella wu thrastha praharaye sekakaruwan denekuta kolamba wishesha thripudgala mahadhikaranaya wisin chodana pathra bhara dee thibenawa
නව පෙම්වතා විසූයේ වැවේ මදව්ව අනික් පැත්තේ ඊට නුදුරිනි
nawa pemwatha wisuye wewe madawwa anik peththe eeta nudurini
නමුත් සාම්ප්රදායික මැතිවරණ දේශපාලනයේදී මේ කිසිවක් අදාළ නොවේ
namuth sampradayika methiwarana deshapalanayedee me kisiwak adala nowe
විදේශගතව සිටි ශ්රී ලාංකිකයින් දෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා
wideshagathawa siti shree lankikayin deneku ada perawaruwe katunayaka guwan thotupalin diwayinata peminiya
සම්පත්
sampath
එමෙන්ම සුරනිමල රාජපක්ෂ මැතිතුමා මිය යන තුරුම මා සමග සිටියා
emenma suranimala rajapaksha methithuma miya yana thuruma ma samaga sitiya
අදාල ප්රදේශයේ ප්රාදේශීය ගිනි නිවීමේ සේවා නිලධාරියෙක් වන දිනමෝනි ෂර්මා උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර එහි මහල් දෙකකට දැඩි හානි සිදුව ඇති බවයි
adala pradeshaye pradesheeya gini niweeme sewa niladhariyek wana dinamoni sharma uputa dakwamin royitars puwath sewaya pawasanne mahal hathakin yuth godanegillak thula mema pipireema siduwa ethi athara ehi mahal dekakata dedi hani siduwa ethi bawayi
ව්යවස්ථාවේ සඳහන් ජනාධිපතිවරයාගේ මතය අනුව යන්න වටහා ගත නොහැකි පැටලිලි සහගත සූත්රයක් නොවේ
wyawasthawe sandahan janadhipathiwarayage mathaya anuwa yanna wataha gatha noheki petalili sahagatha suthrayak nowe
ඝාතනයට ලක් වූ පුද්ගලයා කඩවත ප්රදේශයේ පදිංචි ව්යාපාරිකයෙකු ලෙස හදුනාගෙන ඇති අතර තිබුණා
ghathanayata lak wu pudgalaya kadawatha pradeshaye padinchi wyaparikayeku lesa hadunagena ethi athara thibuna
ශ්රී ලංකාවට සහය වීමට තානාපතිවරයා දරන විශේෂ ප්රයත්නය සහ ශ්රී ලංකාවේ යහපත සඳහා ඉරානය විසින් සිදු කරන ලද වැදගත් හවුල් ව්යාපාර අවසන් කිරීම සහතික කිරීම සඳහා නොපසුබටව කටයුතු කිරීම පිළිබඳව අග්රාමාත්යවරයාගේ ප්රශංසාව හිමිවිය
shree lankawata sahaya weemata thanapathiwaraya darana wishesha prayathnaya saha shree lankawe yahapatha sandaha iranaya wisin sidu karana lada wedagath hawul wyapara awasan kireema sahathika kireema sandaha nopasubatawa katayuthu kireema pilibandawa agramathyawarayage prashansawa himiwiya
පැමිණිල්ල සටහන් නොකළ එස්අයි ගේ වැඩ තහනම්
peminilla satahan nokala esayi ge weda thahanam
කොළඹ පැරැණි මහල් නිවාසවල අවදානම් සහගත කතාව එසේ පෙළෙගැසෙන විට කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය සිදු කර ඇති සමීක්ෂණයේ තොරතුරු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට ලබාදී විද්යාගාර පරීක්ෂණයකින් පසුව එම ගොඩනැඟිලි සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තා විය
kolamba pereni mahal niwasawala awadanam sahagatha kathawa ese pelegesena wita kolamba disthrik lekam karyalaya sidu kara ethi sameekshanaye thorathuru jathika godanengili paryeshana ayathanayata labadee widyagara pareekshanayakin pasuwa ema godanengili sambandhayen awasan theeranayak geneemata niyamitha bawa da wartha...
එහෙනම් යූ
ehenam yu
වසරේ වැඩිම උෂ්ණත්වය ජුලි මාසයේ දී
wasare wedima ushnathwaya juli masaye dee
ආනමඩුව මැතිවරණ කොට්ඨාශයේ දිවි නැගුම සහ කාෂි පර්යේෂණ නිලධාරීන් සමග ගම්වල ජිවත්වන මිනිසුන්ගේ ගැටලුවලට විසදුම් සපයා දෙන්නට සාකච්ඡා කරමින්
anamaduwa methiwarana kottashaye diwi neguma saha kashi paryeshana niladhareen samaga gamwala jiwathwana minisunge getaluwalata wisadum sapaya dennata sakachcha karamin
උඹල මැරුනත් මට මොකද
umbala merunath mata mokada
උගුඩුවා වගේ රා බොන්නේ රාළහාමිලා යනුවෙන් ගීත ලියවෙන්නේත් ඒ හේතුවෙනි
uguduwa wage ra bonne ralahamila yanuwen geetha liyawenneth e hethuweni
තම පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි
thama paudgalika lekamwarayata korona wairasaya asadanaya wima nisa thaman nirodhayanaya wemin siti bawath ehidi sidukala pi
ත්රීරෝද රථයක් තුළ කුඩා දරුවෙකු අතහැර දමා යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් යටියන්තොට ප්රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ
threeroda rathayak thula kuda daruweku athahera dama yame siduweemak sambandhayen yatiyanthota pradeshaye pudgalayeku athadanguwata gena thibe
ඒ අනුව දැන් ආණ්ඩුවට තිබෙන්නේ සුපුරුදු ලෙස අවසන් අදියර කි්රයාත්මක කිරීමේ අවස්ථාවය
e anuwa den anduwata thibenne supurudu lesa awasan adiyara kirayathmaka kireeme awasthawaya
සී
see
ගණිත අංශයෙන් එක් දරුවෙක් ලංකාවෙන්ම ප්රථම ස්ථානය දිනාගෙන තිබෙනවා
ganitha anshayen ek daruwek lankawenma prathama sthanaya dinagena thibenawa
සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ විදුලිබල මණ්ඩලයේ සිදුවන වංචා දූෂණවලට එරෙහිව සටන් කළ වෘත්තීය සමිති නායකයන් හත්දෙනෙකුගේ වැඩ තහනමට එරෙහිව අද පස්වරුවේ ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ
sewakayange ayithiwasikam wenuwen saha widulibala mandalaye siduwana wancha dushanawalata erehiwa satan kala wththeeya samithi nayakayan hathdenekuge weda thahanamata erehiwa ada paswaruwe shree lanka manawa himikam komisamata peminillak idiripath kara thibe
නගර සභා සේවකයා වහළෙන් වැටී මරුට
nagara sabha sewakaya wahalen wetee maruta
අනියම් පෙමට ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් සැමියාගේ පොලු පහරින් එක්දරු මව එතැනමයි
aniyam pemata ethiwu bahinbasweema duradiga gos semiyage polu paharin ekdaru mawa ethenamayi
එමිරේට්ස් ගුවන් තහනම වැනිදා දක්වා දීර්ඝ කරයි
emirets guwan thahanama wenida dakwa deergha karayi
දයාසිරි ජයසේකර මහතා ප්රකාශ කර ඇත්තේ ප්රහාරය සම්බන්ධව ගොනුකර ඇති නඩු කට කාරක සභාවේ කටයුතුවලින් බලපෑම් එල්ලවන බවත් එය නීතිපතිවරයා විසින් ජූනි වැනිදා ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇති බවත්ය
dayasiri jayasekara mahatha prakasha kara eththe praharaya sambandhawa gonukara ethi nadu kata karaka sabhawe katayuthuwalin balapem ellawana bawath eya neethipathiwaraya wisin juni wenida janadhipathi lekamwarayata danwa ethi bawathya
රජයේ සේවකයන් සඳහා මූලික ගෙවීම් වශයෙන් රුපියල් පනස් දහස රු
rajaye sewakayan sandaha mulika geweem washayen rupiyal panas dahasa ru
ඇතැමුන් සිතුවේ මේ සඳහා සංවර්ධිත රටවල් සතුව පවතින අරමුදල් ප්රමාණවත් වනු ඇති බවයි
ethemun sithuwe me sandaha sanwardhitha ratawal sathuwa pawathina aramudal pramanawath wanu ethi bawayi
දිවි නැගුම ඒකාබද්ධ වෘත්තිකයන්ගේ පළමු සංවත්සරය මහනුවර තැපැල් ශ්රවණාගාරයේදී දා පැවැත්විය
diwi neguma ekabaddha wththikayange palamu sanwathsaraya mahanuwara thepel shrawanagarayedee da pewethwiya
ඒ කාලේ දැන් කොළඹ යනවා වගේ ඉන්දියාවට යන්න පුළුවන්කම තිබුණා
e kale den kolamba yanawa wage indiyawata yanna puluwankama thibuna
කුඩා කල වෙන්වූනූ තම සහෝදරයා හඳූනාගත් සූරතලා
kuda kala wenwunu thama sahodaraya handunagath surathala
සේ යර්ස් ටු ලයිෆ් නිරෝගී දිවියක වැදගත්කම පෙන්වයි
se yars tu layif nirogee diwiyaka wedagathkama penwayi
ධීවර කර්මාන්තය පමණක් දියුණු වෙලා වැඩක් නැහැ
dheewara karmanthaya pamanak diyunu wela wedak nehe
ආරක්ෂක රාජ්ය ඇමැතිවරයා වශයෙන් මට ලැබී ඇත්තේ ආරක්ෂක නිලධාරීන් දෙනෙකු පමණයි
arakshaka rajya emethiwaraya washayen mata lebee eththe arakshaka niladhareen deneku pamanayi
පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීමේ සාමාන්ය සේවා යළි අද සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්රකාශ කළා
pariganaka paddhathiye hadisi aluthwediya katayuththak hethuwen athhituwa thibu widesha gaman balapathra nikuth kireeme samanya sewa yali ada sita arambha karana bawa agamana wigamana departhamenthuwa prakasha kala
මේ ආකාරය එවකට හිටපු ජනාධිපතිවරයා වෛද්ය උපාධිය විකුණන්න තම විධායක බලය පාවිච්චි කළා
me akaraya ewakata hitapu janadhipathiwaraya waidya upadhiya wikunanna thama widhayaka balaya pawichchi kala
විරංග නිම්සර ෂෙහාර ප්රනාන්දු කාංචන නිම්ෂාන් විශ්ව ධනංජය විහස් තෙව්මික තනුග පලිහවඩන
wiranga nimsara shehara pranandu kanchana nimshan wishwa dhananjaya wihas thewmika thanuga palihawadana
මෙවර මැතිවරණයේ මුලික අවධානය දිනාගෙන ඇති එජාපය සහ එහි බලාපාරොත්තු මෙන්ම රටේ බලාපොරොත්තු වලට එහි ඇති වැදගත්කම තේරුම් ගැනීමට උත්සහ ගැනීම මෙම ලිපියේ මුලික අරමුණ වේ
mewara methiwaranaye mulika awadhanaya dinagena ethi ejapaya saha ehi balaparoththu menma rate balaporoththu walata ehi ethi wedagathkama therum geneemata uthsaha geneema mema lipiye mulika aramuna we
ඉතා අබලන් තත්ත්වයේ පැවැති හබරණ සතිපොළ වෙනුවට නව සතිපොළක් ලබාදෙන මෙන් වෙළෙඳ ප්රජාව විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම අංගසම්පූර්ණ සතිපොළ මාස හයක් වැනි කෙටි කලකින් ඉදිකොට භාර දීම මෙසේ සිදු විය
itha abalan thaththwaye pewethi habarana sathipola wenuwata nawa sathipolak labadena men welenda prajawa wisin sidu karana lada illeemakata anuwa mema angasampurna sathipola masa hayak weni keti kalakin idikota bhara deema mese sidu wiya
ඡායාරූප වව්නියාව රොමේෂ් මධුසංක මාධව කුලසූරිය
chayarupa wawniyawa romesh madhusanka madhawa kulasuriya
ඕනැනම් දාහට එක්කෙනෙක් වගේ ඇති සසර කළ කිරිලා මහණවුණු අය
onenam dahata ekkenek wage ethi sasara kala kirila mahanawunu aya
ඒ අනුව තෝරාගන්නා ලද කණ්ඩායම පහත පරිදි වේ
e anuwa thoraganna lada kandayama pahatha paridi we
වාව් අක්කි
waw akki
නිව්යෝර්ක් නගරයේ රෝහල් දෙකක හෙද හෙදියන් වැඩවර්ජනයක
niwyork nagaraye rohal dekaka heda hediyan wedawarjanayaka
ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපති ඩබ්ලිව්
shree lanka maha benkuwe hitapu niyojya adhipathi dabliw
උතුරු නැගෙනහිර ප්රශ්නයට දේශපාලන විසඳුමක ඇති අවශ්යතාව හෝ බලය බෙදීම ඊට විසඳුමක් වශයෙන් හෝ මෙම මතවාදය දරන අය කවදත් පිළිගත්තේ නැත
uthuru negenahira prashnayata deshapalana wisandumaka ethi awashyathawa ho balaya bedeema eeta wisandumak washayen ho mema mathawadaya darana aya kawadath piligaththe netha
ජාතික ලැයිස්තුවෙන් සියයට ක් කාන්තාවන්ට ලැබෙන පරිදි නව ක්රමවේදයක් සැකසිය යුතු බවද නිමල්කා ප්රනාන්දු මහත්මිය මෙහිදී අවධාරණය කළාය
jathika leyisthuwen siyayata k kanthawanta lebena paridi nawa kramawedayak sekasiya yuthu bawada nimalka pranandu mahathmiya mehidee awadharanaya kalaya
ඒ පළාතෙ රෝහල් හැදිල පාරවල් හැදිල
e palathe rohal hedila parawal hedila
එපමණක් ද නොව මහනුවර ඡන්ද ගණන් කිරීමේ පිළිබද ගැටුමක් ද ඇති විය
epamanak da nowa mahanuwara chanda ganan kireeme pilibada getumak da ethi wiya
සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ
sahal kilowaka uparima sillara mila rupiyal dakwa ihala demeemata kebinat mandala anumethiya himiwa thibe
උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ පිළියන්දල කරදියාන ප්රදේශයේ පිහිටුවා ඇති කසල ප්රතිචක්රීකරන මධ්යස්ථානය වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසයි
udghoshakayin illa sitinne piliyandala karadiyana pradeshaye pihituwa ethi kasala prathichakreekarana madhyasthanaya wenath sthanayakata regena yana lesayi
ටී
tee
පන්දු යැවීමේදී නෝමන් අලි ක් සහ නසීම් ධාරා ක් ලෙස කඩුලු දවා ගත්හ
pandu yeweemedee noman ali k saha naseem dhara k lesa kadulu dawa gathha
ඔහු යතුරුපැදිය ගාල් කරන ස්ථානය වෙත ගෙන යාමට සුදානම් විය
ohu yathurupediya gal karana sthanaya wetha gena yamata sudanam wiya
කුරුල්ලෙකු මෙන් පවනේ ඉගිල ගිය යතුරු පැදියේ යතුරු කවුදෝ හංගා ඇත
kurulleku men pawane igila giya yathuru pediye yathuru kawudo hanga etha
රටේ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතාවලට එයින් ආසන්න විසඳුමක් නොලැබේ
rate janathawa muhuna dee ethi dushkarathawalata eyin asanna wisandumak nolebe
නිදන් හෑරීමේ යෙදී සිට ගම්වාසීන්ගේ අත්අඩංගුවට ලත් විශේෂ කාර්ය බලකා භටයින්ට එම අණ ලබා දුන්නේ කවුරුන්ද යන්න නීතිය ක්රියාත්මක කරන කිසිවෙක් විහිළුවටවත් අසා නැත
nidan hereeme yedee sita gamwaseenge athadanguwata lath wishesha karya balaka bhatayinta ema ana laba dunne kawurunda yanna neethiya kriyathmaka karana kisiwek wihiluwatawath asa netha
කඩුවෙල මල්ලිකා සැක අංක
kaduwela mallika seka anka
ප්රජාතන්ත්රවාදි ක්රියා දාමයේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ ප්රතිඵලය පමණක් නොව ක්රියා දාමය ද ඒ තරමට ම වැදගත් ය යන පිළිගැනීම යි
prajathanthrawadi kriya damaye wedagathma lakshanayak wanne prathipalaya pamanak nowa kriya damaya da e tharamata ma wedagath ya yana piligeneema yi
මූල්ය අරමුදල මේ කියන්නේ එම තත්ත්වය නිවැරදි කරගත යුතු බවයි
mulya aramudala me kiyanne ema thaththwaya niweradi karagatha yuthu bawayi
පෝල් රත්නායක නීතීඥ සමාගම මගින් හිටපු හමුදාපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත
pol rathnayaka neetheegna samagama magin hitapu hamudapathiwaraya mema abhiyachanaya idiripath kara etha
පසුගිය කාලයේ සහභාගි වුණු වැඩසටහන්වලට ලැබුණු ප්රතිචාර එහෙම
pasugiya kalaye sahabhagi wunu wedasatahanwalata lebunu prathichara ehema
ඇමැති අර්ජුන පහර දෙන දසුන් සීසීටීවීවල නෑ
emethi arjuna pahara dena dasun seeseeteeweewala ne
එම පුද්ගලයා නැවත හෝටලයෙන් පිටව ගියේ කීයටදැයි කියාවත් හෝටලයේ සේවකයින් නොදන්නා බව ද පොලිසිය කියයි
ema pudgalaya newatha hotalayen pitawa giye keeyatadeyi kiyawath hotalaye sewakayin nodanna bawa da polisiya kiyayi
පිළිතුර තව කණ්ඩායමක් හිටියනං හොඳයි කියලා හිතෙනවා
pilithura thawa kandayamak hitiyanan hondayi kiyala hithenawa
එහෙත් එය ත්රස්තවාදී ව්යපාරයක් වූ අතර ජාත්යන්තරව එය පිළිගැනුණේත් ඒ ආකාරයෙන්මයි
eheth eya thrasthawadee wyaparayak wu athara jathyantharawa eya piligenuneth e akarayenmayi
විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් සුළු පක්ෂ තවත් සති එකහමාරකින් නව සන්ධානයක් ගොඩ නගන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි වාසුදේව නානායක්කාර පවසනවා
wipakshaya niyojanaya karana shree lanka podujana peramuna saha anekuth sulu paksha thawath sathi ekahamarakin nawa sandhanayak goda nagana bawa eksath janatha nidahas sandhana parlimenthu manthri wasudewa nanayakkara pawasanawa
සිය නිවස පිටුපස වළක මළසිරුරක් ඇති බවට පුද්ගලයෙකු විසින් පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ මළ සිරුර සොයා ගත් බව පොලීසිය පැවසුවේය
siya niwasa pitupasa walaka malasirurak ethi bawata pudgalayeku wisin poleesiyata labadun thorathurak matha adala mala sirura soya gath bawa poleesiya pewasuweya
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්ය විද්යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ශ්රී ලංකා වෛද්ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීම සඳහා අද පෙරවරුවේ පැමිණියා
malambe sayitam paudgalika waidya widyalaya sambandhayen pena negee ethi getalukaree thaththwaya pilibadawa sakachcha kireema sandaha janatha wimukthi peramune niyojithayin pirisak shree lanka waidya sabhawe sabhapathi mahacharya kalo fonseka hamuweema sandaha ada perawaruwe peminiya
තුර්කියෙන් සහ මැදපෙරදිගින් තිරිඟු පිටි විශාල ප්රමාණයක් ආනයනය කිරීම රජයේ සැලසුමක් විය
thurkiyen saha medaperadigin thiringu piti wishala pramanayak anayanaya kireema rajaye selasumak wiya
පෙබරවාරි මාසයේදී දෙරටේ නායකයින් අතර සිදුවූ දුරකථන සංවාදයෙන් අනතුරුව හමුවූ ප්රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි
pebarawari masayedee derate nayakayin athara siduwu durakathana sanwadayen anathuruwa hamuwu prathama awasthawa meya lesa selakeyi
එදා බද්දෙන් නිදහස් කර තිබුණා
eda badden nidahas kara thibuna
එසේම උතුරු මැද පළාත් සභාවේ බහුතරයකගේ කැමැත්ත පේෂල ජයරත්න මහතාට ලැබී තිබෙන බවද වාර්තා විය
esema uthuru meda palath sabhawe bahutharayakage kemeththa peshala jayarathna mahathata lebee thibena bawada wartha wiya
අදාළ තීරණය ආසියානු මලල ක්රීඩා සංගමය විසින් අද පෙරවරුවේ ඊ මේල් පණිවිඩයක් මගින් දන්වා ඇති බව සඳහන් වේ
adala theeranaya asiyanu malala kreeda sangamaya wisin ada perawaruwe ee mel paniwidayak magin danwa ethi bawa sandahan we
දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප්රකාශයක්
desiya wisipahe getaluwa laksha kata bhara kala bawata anduwen prakashayak
ගීතයෙන් නිරූපිත රසභාව දියුණු දියුණු හදවත් ඇද බැඳ ගෙන සිටිනුයේ ගීතතාවයෙන් පිරිපුන් පමණටය
geethayen nirupitha rasabhawa diyunu diyunu hadawath eda benda gena sitinuye geethathawayen piripun pamanataya
මිථ්යාව පුපුරුවා හැරීම විධායක ජනාධිපති ක්රමයක් තුළ සුළු ජාතික අවශ්යතා ආරක්ෂා කෙරෙන්නේ නැත
mithyawa pupuruwa hereema widhayaka janadhipathi kramayak thula sulu jathika awashyatha araksha kerenne netha
අධ්යාපන ඇමතිවරයාගේ අධ්යාපනයේ තරම ප්රධර්ශනය වන්නේ මෙතනදීය
adhyapana emathiwarayage adhyapanaye tharama pradharshanaya wanne methanadeeya
අදාළ තරුණයා සිය නිශ්කාෂන කටයුතු සිදු කර ගැනීම සදහා ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මතයි මෙම තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවේ
adala tharunaya siya nishkashana katayuthu sidu kara geneema sadaha guwan sewa kawuluwa wetha idiripath kala liyakiyawili pilibandawa ethi wu sekaya mathayi mema tharunaya athadanguwata ganu lebuwe
රට අගාධයට ඇද දම්මෙමේ මහා මෙහෙයුම් මිස කිසි දිනෙක සංවර්ධනයක් කලේද නැත
rata agadhayata eda dammeme maha meheyum misa kisi dineka sanwardhanayak kaleda netha
පොලොන්නරුව පුලතිසි චන්ද්ර මණ්ඩපයේදී පොලොන්නරුව දිස්ත්රික්කයේ අභ්යාස ලාභී උපාධි ධාරීන් දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්රධානය කළ අවස්ථාව
polonnaruwa pulathisi chandra mandapayedee polonnaruwa disthrikkaye abhyasa labhee upadhi dhareen deneku sadaha pathweem lipi pradhanaya kala awasthawa
ට අවසන් වුණා
ta awasan wuna
එෆ්
ef
ගමන් මල්ලෙන් සුදු හඳුන් එළියට
gaman mallen sudu handun eliyata
තේ උගුරක් බොන්න සීනි තේ කොළ ටික ගන්න වත්කමක් තිබුණේ නෑ
the ugurak bonna seeni the kola tika ganna wathkamak thibune ne
සී
see
ඒ අනුව ලෝක පරිසර දින ජාතික උත්සවයට සමගාමීව පොළොන්නරුව දිස්ත්රික්කයේ විශේෂ වැඩසටහන් රාශියක් ක්රියාත්මක කෙරේ
e anuwa loka parisara dina jathika uthsawayata samagameewa polonnaruwa disthrikkaye wishesha wedasatahan rashiyak kriyathmaka kere
බාලම පිරිමි දරුවාට වයස අවුරුදු තුනහමාරක බවත් අනෙක් ගැහැණු දරුවන් තිදෙනා පිළිවෙළින් අවුරුදු හා වයස්වල පසුවන බවද හෙතෙම පැවසුවේය
balama pirimi daruwata wayasa awurudu thunahamaraka bawath anek gehenu daruwan thidena piliwelin awurudu ha wayaswala pasuwana bawada hethema pewasuweya
එසේ වුවත් සිංහලයාට අයිති එකම රට මේ ශ්රී ලංකාව බව අප විසින් එකහෙළා පිළිගත යුතුය
ese wuwath sinhalayata ayithi ekama rata me shree lankawa bawa apa wisin ekahela piligatha yuthuya
අලූත්ම ප්රහාරය වන නීතිඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් ද වනු ඇත්තේ කණගාටුව ප්රකාශ කිරීම පමණක් බව කැට තියා කිව හැක
aluthma praharaya wana neethigna sangamaye sabhapathi wijedasa rajapaksha niwasata wedi thebeema sambandhayen da wanu eththe kanagatuwa prakasha kireema pamanak bawa keta thiya kiwa heka
ජූඞ් කියන්නේ ඕනෑම භාෂාවක ඕනෑම ආරක ගීත ගායනා කළ හැකි ගායකයෙක්
jun kiyanne onema bhashawaka onema araka geetha gayana kala heki gayakayek