Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඇයගේ දියණිය අත්අඩංගුවට ගෙන දරුවාට උපත දීමෙන් අනතුරුව ඝාතනය කිරීමෙන් වසර කට පසු එනම් පසුගිය වසරේදී ඇය විසින් තම මුණුපුරා සොයා ගෙන ඇත | eyage diyaniya athadanguwata gena daruwata upatha deemen anathuruwa ghathanaya kireemen wasara kata pasu enam pasugiya wasaredee eya wisin thama munupura soya gena etha |
ඒ | e |
ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ් | gandara polisiye sthanadhipathiwaraya rimand |
රබෑව නගරයේ පැවති ජනහමුව | rabewa nagaraye pewathi janahamuwa |
අතුරුදහන් වූවන්ට කිසිදා යුක්තිය ඉටුවී නැහැ බිමල් | athurudahan wuwanta kisida yukthiya ituwee nehe bimal |
එල් | el |
ඔහුගේ මෙම හැසිරීම සාමාන්ය තත්ත්වය අභිබවා ගිය සංස්කෘතික ගැටලුවක් බව ලිංගික අතවරවලට ගොදුරුවූවන්ගේ හඬට සවන්දීමෙන් පසු මෙම සිදුවීම පිළිබඳ විමර්ශන සිදුකරන කමිටුව ප්රකාශ කර තිබේ | ohuge mema hesireema samanya thaththwaya abhibawa giya sanskthika getaluwak bawa lingika athawarawalata goduruwuwange handata sawandeemen pasu mema siduweema pilibanda wimarshana sidukarana kamituwa prakasha kara thibe |
ප්රකටව පෙනෙන උදාහරණ දෙකක් ලෙස සිරියාව සහ මාලී ගන්නේ නම් කවුන්සිලයේ න්යාය පත්රයෙහි ඒවා නිවැරැදි ව ඉහළින්ම ස්ථාන ගතවී තිබිණි | prakatawa penena udaharana dekak lesa siriyawa saha malee ganne nam kawunsilaye nyaya pathrayehi ewa niweredi wa ihalinma sthana gathawee thibini |
ඊයේ සිට මෙම තත්ත්වය පවතින අතර අද පස්වරුව වන විට මහනුවර නගරයේ එක් පිරවුම්හලකින් පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදුවෙන බව සඳහන්ය | eeye sita mema thaththwaya pawathina athara ada paswaruwa wana wita mahanuwara nagaraye ek pirawumhalakin pamanak indhana nikuth kireema siduwena bawa sandahanya |
අප කොතෙක් ලියූව ද කියූව දථ පුහුණු වැඩමුළු පැවැත්වුවද පුහුණු ආයතන ගොඩ නැගුව ද මේ මාෆියාව විශේෂයෙන්ම සිංහල සහ දෙමළ මාධ්යයෙහි යහපත් වෙනසකට ඉඩ දෙන්නේ ම නැති තරම් ය | apa kothek liyuwa da kiyuwa datha puhunu wedamulu pewethwuwada puhunu ayathana goda neguwa da me mafiyawa wisheshayenma sinhala saha demala madhyayehi yahapath wenasakata ida denne ma nethi tharam ya |
ආනයනික ටින් මාලූ කිලෝවක් සඳහා පැවති බද්ද රුපියල් දක්වා ඉහළ දැමීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්රකාශක අමාත්ය රාජිත සේනාරත්න පවසනවා | anayanika tin malu kilowak sandaha pewathi badda rupiyal dakwa ihala demeemata amathya mandala anumethiya himiwu bawa kebinat prakashaka amathya rajitha senarathna pawasanawa |
ඔස්ට්රේලියා කණ්ඩායම සමග පැවති අවසන් යි තරගය ජය ගැනීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් කුසල් මෙන්ඩිස් මේබව ප්රකාශ කළා | ostreliya kandayama samaga pewathi awasan yi tharagaya jaya geneemen anathuruwa madhya wetha adahas dakwamin kusal mendis mebawa prakasha kala |
ඉන් පෙන්නුම් කැරුනේ යම් මට්ටමක සම්මුති බද්ධ ප්රවේශයක් පෙන්වීමට යෝජනාවේ සම කැදවුම්කරුවන් දක්වන කැමැත්තයි | in pennum kerune yam mattamaka sammuthi baddha praweshayak penweemata yojanawe sama kedawumkaruwan dakwana kemeththayi |
පසුගිය කාලයේ ඇති වුණු මහජන නැගිටීම සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහට වෛරයක් තිබෙන බව අපි දන්නවා | pasugiya kalaye ethi wunu mahajana negiteema sambandhayen ranil wikramasinhata wairayak thibena bawa api dannawa |
ජනපති ජපාන අධිරාජ්යයා වෙත සොව පළකරයි | janapathi japana adhirajyaya wetha sowa palakarayi |
සම්පන්දන්ලා මොනවා ඉල්ලූවත් ප්රායෝගිකව ඔවුන් තම ඉල්ලීමට වඩා අඩු පළාත් සභා ක්රමයට දේශපාලන වශයෙන් අවතීර්ණ වීම හෙට දවසේ උතුරේ ප්රශ්නයට අවංකවම විසඳුමක් ලබාදීමට සූදානම් පිරිසට සුබදායක ප්රවේශයක් වනු ඇත | sampandanla monawa illuwath prayogikawa owun thama illeemata wada adu palath sabha kramayata deshapalana washayen awatheerna weema heta dawase uthure prashnayata awankawama wisandumak labadeemata sudanam pirisata subadayaka praweshayak wanu etha |
සිංගප්පූරුව ට ගිහින් ගල ඉවත් කරගැනීමට උන්වහන්සේ ට හැකිවේවා | singappuruwa ta gihin gala iwath karageneemata unwahanse ta hekiwewa |
තම බිරියගේ නැගණියගේ පුත්රයකු කොළඹ පාසලකදී කප්පම් ගන්නා සිසු කල්ලියක මැර ප්රහාරයකට ලක්ව මොළයේ ස්කෑන් පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලකදී කර ඇති බව තමා ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු දැනගත් බවත් ඇතැම් වෙබ් අඩවි ගුරු සංගම් හා පුවත්පත් ද්වේශයෙන් තමාට පහරදෙන බවත් තම හෘද සාක්කිය ඉතාම පිරිසිදු බවත් මේජර් ජනරාල් ප... | thama biriyage neganiyage puthrayaku kolamba pasalakadee kappam ganna sisu kalliyaka mera praharayakata lakwa molaye sken pareekshana ethulu pareekshana kihipayak kolamba paudgalika rohalakadee kara ethi bawa thama shree lankawata pemineemen pasu denagath bawath ethem web adawi guru sangam ha puwathpath dweshayen thama... |
යානයේ ගමන්ගත් අය අතරින් දෙදෙනකු අතුරුදන්ව ඇත | yanaye gamangath aya atharin dedenaku athurudanwa etha |
ඇය මාස ගණනක් රිමාන්ඞ් භාරයේ සිට ඇප ලබා ගත්තේ ඉතා අමාරුවෙනි | eya masa gananak rimann bharaye sita epa laba gaththe itha amaruweni |
විහාරස්ථානය සතුව පවතින්නේ ඉතාමත් කුඩා ප්රමාණයේ අබලන් තත්ත්වයේ පවතින බුදුමැදුරකි | wiharasthanaya sathuwa pawathinne ithamath kuda pramanaye abalan thaththwaye pawathina budumeduraki |
වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග අත්තනෝමතික ලෙස රට බංකොලොත් බව ප්රකාශ කර විදේශ ණය ගෙවීම අත්හිටවීම සම්බන්ධයෙන් බුද්ධ අංශ යොදවා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන අවධාරණය කර... | warthamana maha benku adhipathi acharya nandalal weerasinha saha bhandagara lekam saha mudal amathyansha lekam mahinda siriwardhana ema thanathuruwalata pathweemath samaga aththanomathika lesa rata bankoloth bawa prakasha kara widesha naya geweema athhitaweema sambandhayen buddha ansha yodawa pareekshanayak pewethwiya ... |
එහිදී වර්තමාන ජනාධිපති ධුරය මොන ආකාරයකින්වත් නාමමාත්ර ධූරයක් වන්නේ නැත | ehidee warthamana janadhipathi dhuraya mona akarayakinwath namamathra dhurayak wanne netha |
ශ්රී ලංකා පිල සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්රිකට් තරගය අද පැවැත්වීමට නියමිතය | shree lanka pila saha bangladeshaya athara palamu ekdina krikat tharagaya ada pewethweemata niyamithaya |
සේනානායක මහතා විසින් කමිටුවක් පත් කරන ලදී | senanayaka mahatha wisin kamituwak path karana ladee |
එනම් රජයේ විධායකය විසින් අයවැය කෙටුම්පත් කෙරෙන අවධියක් තිබේ | enam rajaye widhayakaya wisin ayaweya ketumpath kerena awadhiyak thibe |
මට අප්පිරියයි බල්ලෝ උන්ගේ පස්ස ලෙවකාලා අපිව ලෙවකනකොට | mata appiriyayi ballo unge passa lewakala apiwa lewakanakota |
එහි අතිරේක අධ්යක්ෂ ආචාර්ය තුෂාර වික්රමාරච්චි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි පියවරයන්ට එළඹෙන බවයි | ehi athireka adhyaksha acharya thushara wikramarachchi hiru prawththi anshayata sandahan kale e sambandhayen neethipathiwarayage upades anuwa idiri piyawarayanta elambena bawayi |
නෑ බ්රෝ පට්ට හෙම්බිරිස්සාව | ne bro patta hembirissawa |
ඩී චන්න පෙරේරා නොවැම්බර් වැනිදා නිකුත් කල අංක වාර්තාවට අනුව මියගිය රවීන්ද්රන් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් සහ යන දෙදින තුල සිදුකර ඇත | dee channa perera nowembar wenida nikuth kala anka warthawata anuwa miyagiya raweendran ge pashchath marana pareekshanaya nowembar saha yana dedina thula sidukara etha |
ප්රදීප් කුමාර යාපනය නල්ලූර් කොවිල අසළ මාරාන්තික උපවාසයක නිරතව සිටියදී මිය ගිය තිලීපන් නැමැත්තාගේ වැනි අනුස්මරණ වැඩසටහන යාපනය නල්ලූර්හිදි අද පැවැත්විණි | pradeep kumara yapanaya nallur kowila asala maranthika upawasayaka nirathawa sitiyadee miya giya thileepan nemeththage weni anusmarana wedasatahana yapanaya nallurhidi ada pewethwini |
කුරේ ඇමතිවරයා ය | kure emathiwaraya ya |
ඇය එදින උදෑසන තම ජංගම දුරකථනයෙන් ආයතනයේ යෙහෙලියක් ඇමතුවේ පැටියෝ කියමිනි | eya edina udesana thama jangama durakathanayen ayathanaye yeheliyak emathuwe petiyo kiyamini |
එම ණය පියවීමෙන් පසු මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන දක්වා පහත වැටුණද එය අස්ථාවරත්වයක් පිළිඹිඹු නොකරන බවයි ඔහු සඳහන් කළේ | ema naya piyaweemen pasu merata widesha sanchithaya dolar biliyana dakwa pahatha wetunada eya asthawarathwayak pilimbimbu nokarana bawayi ohu sandahan kale |
අහුන්ගල්ල මිද්දරමුල්ල ප්රදේශයේ පසුගියදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පරීක්ෂණවලට අදාළව කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ අසළින් සොයාගත් යතුරුපැදිය ඔස්සේ විමර්ෂණ සිදු කර බව පොලිසිය පවසනවා | ahungalla middaramulla pradeshaye pasugiyada wedi thaba pudgalayeku ghathanaya kireeme pareekshanawalata adalawa karandeniye pihiti yuda hamuda sannaddha buddhi balaka kandawure asalin soyagath yathurupediya osse wimarshana sidu kara bawa polisiya pawasanawa |
නමුත් එසේ කරුණු හෙළිදරව් කිරීමේදී තම ආරක්ෂාව පිළිබඳව තහවුරු කළ යුතු බව රහස් පොලිසිය වෙත දැන්වූ බව ඔහු අද දෙරණ වෙත අදහස් දක්වමින් සඳහන් කළේය | namuth ese karunu helidaraw kireemedee thama arakshawa pilibandawa thahawuru kala yuthu bawa rahas polisiya wetha denwu bawa ohu ada derana wetha adahas dakwamin sandahan kaleya |
ලංකාවෙ බිස්කට් ඇඩ් එහෙකටත් කේස් වැටුනනෙ කලු පහත් කරල ඇඩ් එකක් ගහල | lankawe biskat ed ehekatath kes wetunane kalu pahath karala ed ekak gahala |
නවගත්තේගම මුල්ලේගම ප්රදේශයේ වෙළඳසැලක තිබී ආගන්තුක ද්රව්ය සහිත ඇසුරුම් කරන ලද ලීටර් පහක පානීය ජල බෝතලයක් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන තිබුණා | nawagaththegama mullegama pradeshaye welandaselaka thibee aganthuka drawya sahitha esurum karana lada leetar pahaka paneeya jala bothalayak mahajana saukya pareekshakawarunge bharayata gena thibuna |
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය ක් ලෙස ජය ගැනීමට අමතරව ඉතිහාසයේ පළමු වතාවට ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත පිලට එරෙහි තරගාවලියද ක් ලෙස ඓතිහාසික ජයග්රහණයක් වාර්තා කළේය | shree lanka kantha kandayama bangladeshayata erehi ekdina tharagawaliya k lesa jaya geneemata amatharawa ithihasaye palamu wathawata dwee parshwika tharagawaliyak sandaha meratata pemini nawaseelantha pilata erehi tharagawaliyada k lesa aithihasika jayagrahanayak wartha kaleya |
ළමයින් රකින ජාතික ප්රතිපත්තිය නව වසරේ පළමු කාර්තුවට පෙර | lamayin rakina jathika prathipaththiya nawa wasare palamu karthuwata pera |
ධනුෂ්කට ක්රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් | dhanushkata krikat ayathanayen pareekshanayak |
විෂය භාර අමාත්යවරුන්ගේ අවධානය මේ කරුණු කෙරෙහි යොමුවීම අවශ්යමය | wishaya bhara amathyawarunge awadhanaya me karunu kerehi yomuweema awashyamaya |
මේ අතර පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් ජයගැනීමත් සමඟ ආරම්භ වූ ට්රම්ප් විරෝධී උද්ඝෝෂණ අමෙරිකාවේ නගර රැසක තවදුරටත් පැවැත්වෙන බව විදෙස් මාධ්ය වාර්තා කළේය | me athara pasugiyada pewathi janadhipathiwaranayen ripablikan paksha apekshaka donald tramp jayageneemath samanga arambha wu tramp wirodhee udghoshana amerikawe nagara resaka thawaduratath pewethwena bawa wides madhya wartha kaleya |
දෙසැම්බර් වැනිදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණද ඊට සහභාගී නොවීම පිළිබද සාධාරණ පැහැදිලි කිරීමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මෙහිදී කාරක සභාව විසින් කොමිෂන් සභා ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා | desembar wenida kolamba waraya nagaraya arthika komishan sabhawe ihala niladhareen kop kamituwa hamuwata kendawa thibunada eeta sahabhagee noweema pilibada sadharana pehedili kireemak likithawa idiripath karana lesa mehidee karaka sabhawa wisin komishan sabha lekamwarayata upades laba dunna |
ජාත්යන්තර මූල්ය අරමුදල සමග කටයුතු කිරීමේදී ශ්රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස් | jathyanthara mulya aramudala samaga katayuthu kireemedee shree lankawata sahaya labadeemata sudanam bawa indeeya widesha katayuthu amathya acharya es |
හැවිරිදි දරුවාගේ සිරුර සොයා ගැනේ වැඩිපුර කියවන්න | hewiridi daruwage sirura soya gene wedipura kiyawanna |
එසේ තිබියදී අපි වගේ රටවල් සියලූ දේවල් නිදහසේ අලෙවි කරන වීදි ගණිකාවන් බවට පත්වෙලා | ese thibiyadee api wage ratawal siyalu dewal nidahase alewi karana weedi ganikawan bawata pathwela |
එක්තරා කාලයක රෙදිපිළි ලෝහ භාණ්ඩ තුනී ලෑලි කඩදාසි වැනි නිෂ්පාදන ආයතන රැසක් රජය සතුව පැවතිය ද ඒවා පෞද්ගලිකකරණය කිරීමෙන් පසු දැන් ඒවා නැත්තටම නැතිව ගොස් ඇතැයි චෝදනා කෙරේ | ekthara kalayaka redipili loha bhanda thunee leli kadadasi weni nishpadana ayathana resak rajaya sathuwa pewathiya da ewa paudgalikakaranaya kireemen pasu den ewa neththatama nethiwa gos etheyi chodana kere |
මොහොතකින් ඝාතකයාගේ වෙඩි පහරට ලක් වූ නවීනන් සහ කාදර් ලේ විලක් මැද වැටී සිටින්නට විය | mohothakin ghathakayage wedi paharata lak wu naweenan saha kadar le wilak meda wetee sitinnata wiya |
මෙම තත්වය හමුවේ වියරු වැටී සිටින මහින්ද පාර්ශවය ඒ සම්බන්ධයෙන් විවිධ ප්රතික්රියා දක්වමින් සිටී | mema thathwaya hamuwe wiyaru wetee sitina mahinda parshawaya e sambandhayen wiwidha prathikriya dakwamin sitee |
අධ්යක්ෂ වාස්තු විද්යා සංරක්ෂණ පුරාවිද්යා දෙපාර්තමේන්තුව | adhyaksha wasthu widya sanrakshana purawidya departhamenthuwa |
කීපදෙනක් එක්ක | keepadenak ekka |
අවසාන සතියෙදි එල් | awasana sathiyedi el |
මාධ්ය නිදහස නැහැ | madhya nidahasa nehe |
නායයෑම් අවදානම් සහිත මාතලේ පාසල් ක් හඳුනාගනියි | nayayem awadanam sahitha mathale pasal k handunaganiyi |
මෙකි උපකල්පනය ඇරඹෙන සෑම අවස්ථාවකම විනාශ වී යන්නෙ යුක්තිය යි | meki upakalpanaya erambena sema awasthawakama winasha wee yanne yukthiya yi |
ජනාධිපතිවරයාබොහෝ ව්වෙලාවක් එම ප්රසංගය නරබන්නට වුණා | janadhipathiwarayaboho wwelawak ema prasangaya narabannata wuna |
එකක් පසුපස එකක් ලෙස මේ පසුගිය මාස තුල නීතිය ක්රියාත්මක කරවීම අහුරාලමින් මතුව එන බාධකයන් විසින් පෙන්නුම් කරන්නේ මේ සැබෑ අපහසුතාවයයි | ekak pasupasa ekak lesa me pasugiya masa thula neethiya kriyathmaka karaweema ahuralamin mathuwa ena badhakayan wisin pennum karanne me sebe apahasuthawayayi |
හෝ ඊතල පණුවන් ද මෙම ඩියුටරස්ටෝම් වර්ගයට අයත්ය | ho eethala panuwan da mema diyutarastom wargayata ayathya |
රනිල් වික්රමසිංහ අගමැති පුටුවේ වාඩි කරවනකොට පාර්ලිම්න්තුවේ බහුතරය තිබෙනවා යැයි ජනාධිපතිවරයාට හැඟෙන කෙනාට අග්රාමාත්ය ධුරය දිය යුතුව තිබුණා | ranil wikramasinha agamethi putuwe wadi karawanakota parlimnthuwe bahutharaya thibenawa yeyi janadhipathiwarayata hengena kenata agramathya dhuraya diya yuthuwa thibuna |
සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම්ට අසභ්ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතා නායක ටෑන් චුවාන් ජින් සිය මන්ත්රී ධුරයෙන් සහ කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා | singappuru parlimenthuwe pewathi wiwadayakadee parlimenthu manthree sahakara mahacharya jems limta asabhya wachanayen katha kala bawata warada piligeneema saha parlimenthu manthreewariyaka samanga ayatha sambandhayak pewethweema hethuwen erata parlimenthu katha nayaka ten chuwan jin siya manthree dhurayen saha kathanay... |
බී | bee |
ඔහු ලග තිබී ඇමරිකානු ඩොලර් පහලොස්දහසක් සෞදි රියාල් දස දහසක් අත් අඩංගුවට ගෙන ඇත | ohu laga thibee emarikanu dolar pahalosdahasak saudi riyal dasa dahasak ath adanguwata gena etha |
ඔබ ඊළඟ ලෝකයට වඩා මේ ලෝකයට කැමැත්තක් දක්වන්නේද ඊළඟ ලෝකයේ ජීවිතය සමග සසඳද්දී මේ ලෝකයේ සැපත මොන තරම් සොච්චමක් ද ඔබ ගොස් සටන් නොකළොත් දෙවියන් වහන්සේ ඉතා තදින් ඔබට දඬුවම් කරනු ඇත | oba eelanga lokayata wada me lokayata kemeththak dakwanneda eelanga lokaye jeewithaya samaga sasandaddee me lokaye sepatha mona tharam sochchamak da oba gos satan nokaloth dewiyan wahanse itha thadin obata danduwam karanu etha |
මේ සම්බන්දයෙන් තමා නොදන්නා බවත් මෙය තමන්ට සිදුකරන දේශපාලන කැපිල්ලක් බවත් පේෂල ජයරත්න මහතා පවසයි | me sambandayen thama nodanna bawath meya thamanta sidukarana deshapalana kepillak bawath peshala jayarathna mahatha pawasayi |
එමෙන්ම නැවේ එන්ජිමේ කොටස් යැයි සිතිය හැකි අවශේෂ ද පැහැදිලිව හඳුනාගත හැකි වූ බව මුහුදු පුරාවිද්යාඥ රසික මුතුකුමාරණ මහතා පවසයි | emenma newe enjime kotas yeyi sithiya heki awashesha da pehediliwa handunagatha heki wu bawa muhudu purawidyagna rasika muthukumarana mahatha pawasayi |
ඒ අප මරණයේ රූදුරු වේදනාවන් වෙළාගන්නිද්දී අපගේ දරුවන් සහෝදරයන් පියවරුන් පෙම්වතුන්ගේ ලේ සුවදට ඉවකරන්නට ඔවුන්ව සුන්විසුනු කර දමන්නට ඔබගේ දරුවන් සහෝදරයන් පියවරුන් පෙම්වතුන් ක් විනාශකර දැමූවන් සමග ඔබ එක පෙළට සිටගත්තේ කෙසේද ද යන්නයි | e apa maranaye ruduru wedanawan welaganniddee apage daruwan sahodarayan piyawarun pemwathunge le suwadata iwakarannata owunwa sunwisunu kara damannata obage daruwan sahodarayan piyawarun pemwathun k winashakara demuwan samaga oba eka pelata sitagaththe keseda da yannayi |
නමුත් දැනුත් වැඩ කරන්නේ නෑනේ | namuth denuth weda karanne nene |
කලින් විදුලි සංදේශ දෙපාර්තමේන්තු යුගයේ ගෘහස්ත දුරකතනයක් ලබාගන්නට පාරිභෝගිකයකු වසර ගණනක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු වුවත් නව ටෙලිකොම් සමාගම යටතේ දින කිහිපයකින් ගෘහස්ත දුරකතනයක් පාරිභෝගික අවශ්යතාව අනුව සපයාගත හැකි තත්ත්වයට එහි සේවය කාර්යක්ෂම විය | kalin widuli sandesha departhamenthu yugaye ghastha durakathanayak labagannata paribhogikayaku wasara gananak poroththu lekanaye sitiya yuthu wuwath nawa telikom samagama yatathe dina kihipayakin ghastha durakathanayak paribhogika awashyathawa anuwa sapayagatha heki thaththwayata ehi sewaya karyakshama wiya |
ඊ | ee |
ජනාධිපතිවරයාගේ ප්රකාශයට පදනම් වූ දූෂිත ඇවන්ගාඩ් ගණුදෙනුවේ චූදිතයින්ව සිටින නාවික හමුදාපතිවරු තිදෙනා නාවික හමුදාවෙන් විශ්රාමගිය පසු එම දූෂිත සමාගමේ ඉහළ තනතුරු දරන සේවකයන් බවත් එම සමාගම රජයට සිදු කර ඇති පාඩුවට අදාළව සිදුකරන පරීක්ෂණවලදී ඔවුන් කැඳවා ප්රශ්න කිරීම ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සාධාරණ බවත් වසන්ත සමරසිංහ මහතා සඳහන්... | janadhipathiwarayage prakashayata padanam wu dushitha ewangad ganudenuwe chudithayinwa sitina nawika hamudapathiwaru thidena nawika hamudawen wishramagiya pasu ema dushitha samagame ihala thanathuru darana sewakayan bawath ema samagama rajayata sidu kara ethi paduwata adalawa sidukarana pareekshanawaladee owun kendawa ... |
සුහසාධන ගැටළු විසඳීමට බල කරමින් රජරට සිසුන් විරෝධතාවක | suhasadhana getalu wisandeemata bala karamin rajarata sisun wirodhathawaka |
වසර දෙකක් තිස්සේ තමන්ගේ නිවස ට කිසිදු මුදලක් යවන්නට හැකියාවක් නොලැබුණු බව උපවාසයේ නිරත හැවිරිදි ලලිත් නමැති ශ්රී ලාංකිකයෙකු ප්රකාශ කළ බව පෙන්වාදෙයි | wasara dekak thisse thamange niwasa ta kisidu mudalak yawannata hekiyawak nolebunu bawa upawasaye niratha hewiridi lalith namethi shree lankikayeku prakasha kala bawa penwadeyi |
ඔහු මේ බව කියා සිටියේ වොෂින්ටන් නුවර සිට නිලන්ත ඉලංගමුව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි | ohu me bawa kiya sitiye woshintan nuwara sita nilantha ilangamuwa samaga wishesha sammuka sakachchawata sahabhagee wemini |
පව්ත්රාට කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති | pawthrata kanchanata erehiwa winaya pareekshanayak illathi |
එසේම යොවුන් පිරිස හා වතු කම්කරු ජනතාවගේ ප්රමුඛත්වයෙන් යුතු මැයි රැළියක් බදුල්ලේදී පවත්වන්නට කටයුතු කරන බවද මන්ත්රීවරයා සිහිපත් කළේය | esema yowun pirisa ha wathu kamkaru janathawage pramukathwayen yuthu meyi reliyak badulledee pawathwannata katayuthu karana bawada manthreewaraya sihipath kaleya |
ඔස්ට්රේලියානු ශ්රී ලංකා අවසාන එක්දින තරගය අදයි | ostreliyanu shree lanka awasana ekdina tharagaya adayi |
විවේචනය කරන්න | wiwechanaya karanna |
මුහුදු ඌරු මස් සමඟ ක් දැලේ | muhudu uru mas samanga k dele |
එස් | es |
පෙ | pe |
ඉසුරු | isuru |
එමෙන්ම මෙම මෙවළම් නිර්මාණය කිරීමට සුදුසු තීරු වශයෙන් ගැලවී නොයන ක්වාට්සයිට් පාෂාණ ලංකාවෙන් හමු නොවීම හා අත්පොරෝ තාක්ෂණයෙන් මෙල්ල කිරීමට නොහැකි ඝණ ශාක වැස්මක් පැවතීම යන හේතු ද මෙම සංස්කෘතිය ලංකාවේ පැලපදියම් වීමට එරෙහිව ක්රියාත්මක වූ බලවේග අතර පවතින බව පෙනී ගොස් ඇති බව එතුමාගේ මතය වියග පී | emenma mema mewalam nirmanaya kireemata sudusu theeru washayen gelawee noyana kwatsayit pashana lankawen hamu noweema ha athporo thakshanayen mella kireemata noheki ghana shaka wesmak pewatheema yana hethu da mema sanskthiya lankawe pelapadiyam weemata erehiwa kriyathmaka wu balawega athara pawathina bawa penee gos eth... |
නීතිය සම්බන්ධයෙන් ක්රියාත්මක වන ආයතන ගණනාවක් තිබෙනවා | neethiya sambandhayen kriyathmaka wana ayathana gananawak thibenawa |
ලෝකයේ දියුණු රටවල් අධ්යාපනයට දොර අරිද්දී අපේ රටේ කෙනෙත්තිලි | lokaye diyunu ratawal adhyapanayata dora ariddee ape rate keneththili |
ක් ලෙස දැක්වුණු අතර ඒස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක | k lesa dekwunu athara es end pee tuwenti mila darshakaya ekaka |
පමණකට අවශ්ය සහල් ප්රමාණය ටොන් මිලියන | pamanakata awashya sahal pramanaya ton miliyana |
ලකුණු ක් ලබා මාලදිවයින ශ්රී ලංකාව සමඟ සමතැන් ගෙන තිබේ | lakunu k laba maladiwayina shree lankawa samanga samathen gena thibe |
මේ වන විටත් විද්යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මගින් එවැනි සාර්ථක වාණිජමය නිෂ්පාදන සඳහා විභවයන් ඇති ව්යාපෘති ක් හඳුනාගෙන තිබෙනවා | me wana witath widya thakshana ha nawothpadana sambandheekarana lekam karyalaya magin eweni sarthaka wanijamaya nishpadana sandaha wibhawayan ethi wyapthi k handunagena thibenawa |
ඊයේ එක මාධ්යවේදියෙක් ඇහුවා එක්සත් ජාතික පක්ෂය කරපු කුමන්ත්රණයක් ද කියලා සේන දළඹුවා | eeye eka madhyawediyek ehuwa eksath jathika pakshaya karapu kumanthranayak da kiyala sena dalambuwa |
නම්බර් එක වැඩ නෑ | nambar eka weda ne |
ජනතා විමුක්ති පෙරමුණ හොඳ ආදර්ශයක් සහිත ඉහළම මට්ටමේ අය ජාතික ලැයිතුවෙන් ඉදිරිපත් කර සිටින බවත් දිස්ත්රික් අපේකයි ලැයිස්තුවලද උගත් තරුණ අපේක්ෂකයින් සිටින බවත් උන්වහන්සේ ප්රකාශ කර ඇත | janatha wimukthi peramuna honda adarshayak sahitha ihalama mattame aya jathika leyithuwen idiripath kara sitina bawath disthrik apekayi leyisthuwalada ugath tharuna apekshakayin sitina bawath unwahanse prakasha kara etha |
ය අභ්යන්තර බලපොරයේය | ya abhyanthara balaporayeya |
අද සාමාන්ය තත්ත්වයක් යටතේ ආර්ථිකය සියයට ක් දක්වා පහත වැටිලා නැහැ | ada samanya thaththwayak yatathe arthikaya siyayata k dakwa pahatha wetila nehe |
පස්වරු | paswaru |
මේ වන විට මාතලේ රත්තොට යටවත්ත සහ උකුවෙල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ජංගම සේවා වැඩසටහන පවත්වා අවසන්ව ඇති අතර ඉදිරි සති අන්ත දිනවලදී අනිකුත් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වලද මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය | me wana wita mathale raththota yatawaththa saha ukuwela yana pradesheeya lekam kottashawala jangama sewa wedasatahana pawathwa awasanwa ethi athara idiri sathi antha dinawaladee anikuth pradesheeya lekam kottasha walada mema wedasatahana kriyathmaka kireemata niyamithaya |
මේ හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව හෙතෙම කියා සිටියි | me hethuwen thama jeewithayata tharjanayak ella wee ethi bawa hethema kiya sitiyi |
තවත් පැත්තකින් ඒ ගැන ඇති නොසැළකිල්ල නිසා ය | thawath peththakin e gena ethi noselakilla nisa ya |
අපේ එකෙක් හිරේ වැටුණාට අනිත් එවුන් ගැට කපලා හොයන සල්ලිවලින් කීයක් හරි හිරේ වැටුණු එකාගේ පවුලේ අයට දෙනවා | ape ekek hire wetunata anith ewun geta kapala hoyana salliwalin keeyak hari hire wetunu ekage pawule ayata denawa |
ගලක් කඩා වැටී ශ්රී පාද වන්දනාකරුවන් තිදෙනෙකුට තුවාල | galak kada wetee shree pada wandanakaruwan thidenekuta thuwala |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.