Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
බය වෙලාද කියල අහනව කියහන්කො
baya welada kiyala ahanawa kiyahanko
ඇවන්ගාඞ් හොරුන්ට තවමත් නීතිය කි්රයාත්මක වෙලා නැහැ
ewangan horunta thawamath neethiya kirayathmaka wela nehe
සාමාන්ය පෙළ විභාගයෙන් අනතුරුව සියලූම සිසු සිසුවියන් සඳහා ටැබ්ලට් පරිගණකයක් ලබා දෙනවා
samanya pela wibhagayen anathuruwa siyaluma sisu sisuwiyan sandaha teblat pariganakayak laba denawa
මුන්ට මුල අමතක වෙලා
munta mula amathaka wela
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි
me pilibandawa saha thawath thorathuru pahathin nerambiya hekiyi
අපි ඉන්නවා නළු නිළියෝ හැටියට හිටියා
api innawa nalu niliyo hetiyata hitiya
අන්තිමට නොහිතපු විදියට ඒ දෙන්න ආදරේ කරන්න පටන් ගන්නවා
anthimata nohithapu widiyata e denna adare karanna patan gannawa
පන්සල අනුව වෙනස්වෙනවා ඒවා
pansala anuwa wenaswenawa ewa
විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගුරු අත්පොත් අඩංගු සීඩී තැටි ජාතික අධ්යාපන ආයතනයෙන් අපට ලැබුණේ පමා වෙළා
wishaya nirdeshayata anukulawa sekasu guru athpoth adangu seedee theti jathika adhyapana ayathanayen apata lebune pama wela
ඡායාරූපය රොයිටර්
chayarupaya royitar
තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට වැලිඔය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තෙමින්තුවේ ළමා රැඳවුම් නිවාසයට යොමු කර ඇත්තේ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්රාත් මනෝජ් ප්රභාකරන් මහතා පසුගිය දා පදවිය සංචාරක මහේස්ත්රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය
thahadu sorakam kireeme chodanawakata welioya polisiya magin ath adanguwata gena adhikaranayata idiripath kala daruwa uthuru meda palath pariwasa departheminthuwe lama rendawum niwasayata yomu kara eththe kebithigollewa disa winisuru saha mahesthrath manoj prabhakaran mahatha pasugiya da padawiya sancharaka mahesthrath...
ඒ පිළිබදව එම පක්ෂ තුනේ අවසන් නිගමනය බොහෝදුරට මේ සති අන්තයේ ගැනීමට ඉඩ ඇතැයි වාර්තාවේ
e pilibadawa ema paksha thune awasan nigamanaya bohodurata me sathi anthaye geneemata ida etheyi warthawe
ලංකාවට ඇවිත් ඇත්ත ඇති සැටියෙන් බලාගන්න කියලා ආරාධනා කළා
lankawata ewith eththa ethi setiyen balaganna kiyala aradhana kala
මෙහෙම දෙවල්නන් අහන්නවත්දකින්නවත් නොලැබේව ෂා හෝ දිවයින පුරා
mehema dewalnan ahannawathdakinnawath nolebewa sha ho diwayina pura
සෑම වර්ෂයකම ජාත්යන්තර හෙද දිනය ඉහළින්ම සැමරීමට කටයුතු යෙදුන ද මෙවර වෛරස තත්ත්වය හේතුවෙන් ප්රධාන හෙද සැමරුම් උත්සවයක් මෙරට නොපැවැත්වෙන බවත් ප්රතිකාර සේවාවන් මූලික කොටගෙන කටයුතු කරන බවත් හෙද අධ්යක්ෂිකා වෛද්ය සේවා එම්
sema warshayakama jathyanthara heda dinaya ihalinma semareemata katayuthu yeduna da mewara wairasa thaththwaya hethuwen pradhana heda semarum uthsawayak merata nopewethwena bawath prathikara sewawan mulika kotagena katayuthu karana bawath heda adhyakshika waidya sewa em
ජාතික ආරක්ෂාව දකුණට උතුරට කියා වෙනසක් නැත
jathika arakshawa dakunata uthurata kiya wenasak netha
මෙම ජාතික වැඩපිළිවෙලක් සඳහා වූ යෝජනාවලිය ඉදිරියේදී සෞඛ්ය අමාත්යාංශයටත් තරුණ කටයුතු අමාත්යාංශයටත් ක්රීඩා අමාත්යාංශයටත් භාර දීමට කටයුතු කරන බවද මෙහිදී ඒ මහතා පැවසීය
mema jathika wedapiliwelak sandaha wu yojanawaliya idiriyedee saukya amathyanshayatath tharuna katayuthu amathyanshayatath kreeda amathyanshayatath bhara deemata katayuthu karana bawada mehidee e mahatha pewaseeya
පුංචි රණා මහතා
punchi rana mahatha
e
පඩි දුන්නෙ නැති එකා
padi dunne nethi eka
මන්නාරම් ද්රෝණියේ තෙල් සම්පත කැණීම් කටයුතු ඉන්දියාවට දෙනවා
mannaram droniye thel sampatha keneem katayuthu indiyawata denawa
එසේම හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ද මහා නාහිමියන්ගේ ශ්රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පැමිණි බවයි අප වාර්තාකරු කියා සිටියේ
esema hitapu janadhipathi maithreepala sirisena da maha nahimiyange shree dehayata awasan gaurawa dekweema sandaha ada pemini bawayi apa warthakaru kiya sitiye
සිනමා පට සහ ටෙලි නාට්ය අධික සංඛ්යාවක රඟපා ඇති ඉන්ද්රජිත් නාවින්න මහතා මිය යන විට වැනි වියේ පසුවිය
sinama pata saha teli natya adhika sankyawaka rangapa ethi indrajith nawinna mahatha miya yana wita weni wiye pasuwiya
දහවල් ආහාර ගන්නා වෙලාව වුවත් අප කෙටි ආහාරවෙලකින් සප්පායම් උනේ පරක්කුවෙලා උදේ කෑම ගත්තු නිසා
dahawal ahara ganna welawa wuwath apa keti aharawelakin sappayam une parakkuwela ude kema gaththu nisa
වෙනකොට මගේ ලොකු අයියා ඉන්දියාවට යන්න තීරණය කළා
wenakota mage loku ayiya indiyawata yanna theeranaya kala
මුදල් විශුද්ධී කරණය සම්බන්ධයෙන් සිදුවන්නේ මේ වගේ ලොකු අනතුරක්
mudal wishuddhee karanaya sambandhayen siduwanne me wage loku anathurak
ඔවුහුගේ හඬ නොඇසෙන්නේ යැයි වැළපීමක් තිබේ
owuhuge handa noesenne yeyi welapeemak thibe
කොම්පඤ්ඤ වීථිය මුත්තයියා මාර්ගයේදී තරුණයින් පස්දෙනෙකු සිදුකළ පහරදීමකින් රූපලාවන්යාගාරයක කළමනාකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
kompaknkna weethiya muththayiya margayedee tharunayin pasdeneku sidukala paharadeemakin rupalawanyagarayaka kalamanakaruweku jeewithakshayata pathwa thibenawa
කොළඹ වරාය නගර ව්යාපෘතිය නතර කරන්නේ නෑ
kolamba waraya nagara wyapthiya nathara karanne ne
මන්නාරම ජය සජිත් ට සජීව ජනාධිපතිවරණය ප්රතිඵල සඳහා පිවිසෙන්න
mannarama jaya sajith ta sajeewa janadhipathiwaranaya prathipala sandaha piwisenna
එමෙන්ම තවත් පදක්කම් බලාපොරොත්තු ලෙස තරගාවලියට එක් වූ කාලිංග කුමාරගේ අරුණ දර්ශන සහ නදීෂා රාමනායක ද පෙරේදා දිනයේ සිය අවසන් තරගවලින් පරාජයට පත් වූහ
emenma thawath padakkam balaporoththu lesa tharagawaliyata ek wu kalinga kumarage aruna darshana saha nadeesha ramanayaka da pereda dinaye siya awasan tharagawalin parajayata path wuha
මෙම සිදුවීම සමඟ බැදෙන දේශපාලනය බල පිඩාව සහ බල ආචාර්නකාමය බරපතල ලෙස සැලකිය යුතුය
mema siduweema samanga bedena deshapalanaya bala pidawa saha bala acharnakamaya barapathala lesa selakiya yuthuya
අධ්යාපන කටයුතවල යෙදී සිටින දරුවන්ටද බාධා සහිත කාලයකි
adhyapana katayuthawala yedee sitina daruwantada badha sahitha kalayaki
පලයන් ගිහින් පැම්පරේ මාරැ කරන් වරෙන් චූ ගදයි
palayan gihin pempare mare karan waren chu gadayi
වකුගඩු ජාවාරමේ තව කොනක් වැල්ලවත්තෙන්
wakugadu jawarame thawa konak wellawaththen
තෛපොංගල් උත්සවය වෙනුවෙන් තමිල්නාඩුවේ පැවති ඉට්ලි කෑමේ තරඟයකට සහභාගී වූ පුද්ගලයෙකු ඉට්ලි සිර වී මියගිය පුවතක් විදෙස් මාධ්ය වාර්තාකරනවා
thaipongal uthsawaya wenuwen thamilnaduwe pewathi itli keme tharangayakata sahabhagee wu pudgalayeku itli sira wee miyagiya puwathak wides madhya warthakaranawa
සී
see
මුන්ට වැහි නැති හෙන ගහනව යකෝ මේ දාන බොරු වලට
munta wehi nethi hena gahanawa yako me dana boru walata
මුලතිව් නයාරු විහාරයට පොලිස් හමුදා ආරක්ෂාව
mulathiw nayaru wiharayata polis hamuda arakshawa
එම කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්ය විදුර වික්රමනායක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය
ema katayuthu sambandheekaranaya sandaha buddha shasana amathya widura wikramanayaka saha uthuru meda palath andukara maheepala herath mahathwarunge pradhanathwayen kamituwak path kireemata janadhipathiwaraya piyawara ganu lebeeya
පස් වැනි දා රාත්රී කාලයේ ත්රී රීද රථයකින් කුලී ගමනක් ගොස් නැවත නිවසට පැමිණෙන අතර තුර දි යි මරණකරුට මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ
pas weni da rathree kalaye three reeda rathayakin kulee gamanak gos newatha niwasata peminena athara thura di yi maranakaruta mema praharaya ella wee eththe
සිද්ධියෙන් කම්පණයට පත් පොලිස් නිලධාරියෙකුද මේ වනවිට රෝහලේ ප්රතිකාර ලබයි
siddhiyen kampanayata path polis niladhariyekuda me wanawita rohale prathikara labayi
එකල ජ්යොතිෂය ගැන අවබෝධයක් නොතිබූ එම භික්ෂූන් වහන්සේට පිළිතුරක් දීමට නොහැකි විය
ekala jyothishaya gena awabodhayak nothibu ema bhikshun wahanseta pilithurak deemata noheki wiya
අඩො සොරි මචන් වැරදීමක් උනේ
ado sori machan weradeemak une
පේ්රමදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය
peramadasa kreedanganayedee pewethweemata niyamithaya
මෙහිදී වංචාවක් කරන්න අවස්ථාව ලැබුණේ නෑ
mehidee wanchawak karanna awasthawa lebune ne
දකුණු කොරියාවේ රැකියා සඳහා තවත් රැකියාලාභීන් ක් මෙම සතිය තුළ දී පිටත් ව ගොස් තිබෙනවා
dakunu koriyawe rekiya sandaha thawath rekiyalabheen k mema sathiya thula dee pitath wa gos thibenawa
සිංගප්පූරු ශ්රී ලංකා වෙළඳ ගිවිසුම් ද්වීපාර්ශ්වීය ගිවිසුමක්
singappuru shree lanka welanda giwisum dweeparshweeya giwisumak
උතුරු පළාතේ කරන ලද සංචාරයකින් අනතුරුව ඉකොනොමික් ඇන්ඩ් පොලිටිකල් වීක්ලි සඟරාවට ලිපියක් සපයන විශේෂ වාර්තාකරුවෙක් ශ්රී ලංකා ආරක්ෂක ලේකම්වරයාගේ ආණ්ඩුවේ සහ හමුදා වෙබ් අඩවිවල පලවූ තොරතුරු විශ්ලේෂණය කරමින් පවසන්නේ අඩුම තරමින් හමුදා භටයන් එක් ලක්ෂ අසූ දහසක් වත් එහි රඳවා සිටින බවයි
uthuru palathe karana lada sancharayakin anathuruwa ikonomik end politikal weekli sangarawata lipiyak sapayana wishesha warthakaruwek shree lanka arakshaka lekamwarayage anduwe saha hamuda web adawiwala palawu thorathuru wishleshanaya karamin pawasanne aduma tharamin hamuda bhatayan ek laksha asu dahasak wath ehi randa...
දිගු ගමනකට සූදානම් වීම
digu gamanakata sudanam weema
වෙරළ තීරයේදී රූගත කිරීම් සිදුවෙමින් තිබූ එක්තරා අවස්ථාවකදී මාව ගිලෙන්නට ගියා
werala theerayedee rugatha kireem siduwemin thibu ekthara awasthawakadee mawa gilennata giya
ඉම්තියාස් බාකීර් මාකාර්
imthiyas bakeer makar
මේ පාර්ලිමේන්තුව ආසියාවේ තිබෙන අලංකාරවත් පාර්ලිමේන්තුවයි
me parlimenthuwa asiyawe thibena alankarawath parlimenthuwayi
අපි හොඳටම ඇඬුවා
api hondatama enduwa
යුක්රේන රුසියා යුධ ගැටුමට අදට දින යි
yukrena rusiya yudha getumata adata dina yi
සිසුහු විසිපස් දෙනකු සෞන්දර්ය විෂයට පෙනී සිටි අතර ඒ ප්රතිඵලය ලැබුණු විට මේ ප්රතිඵලය සියයට අසූව දක්වා ඉහළ යා හැකි බවද ඒ මහතා බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පැවසීය
sisuhu wisipas denaku saundarya wishayata penee siti athara e prathipalaya lebunu wita me prathipalaya siyayata asuwa dakwa ihala ya heki bawada e mahatha balapitiya sambandheekarana kamitu resweeme dee pewaseeya
මොහුගේ ඉල්ලීම නීතියේ හැටියට කෙසේ ඉටු කරන්නදැයි කල්පනාවේ නිමග්නවූ නිලධාරියා මෙම තරුණයා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වෙත ඉදිරිපත් කරනු ලැබීය
mohuge illeema neethiye hetiyata kese itu karannadeyi kalpanawe nimagnawu niladhariya mema tharunaya kantha karyanshaye sthanadhipathiniya wetha idiripath karanu lebeeya
ඒත් ඉඳලා වවුනියාවේ අනාථ කඳවුරුවල ජීවත් වෙන්න සිද්ධ වුණා
eth indala wawuniyawe anatha kandawuruwala jeewath wenna siddha wuna
ජයවර්ධන මහතා
jayawardhana mahatha
ඒ නිසා මූල්යමය පැත්තෙන් ආපු ප්රශ්න මට අඩුයි
e nisa mulyamaya peththen apu prashna mata aduyi
මේ අතර වගාවන්ට අවශ්ය පොහොර නොමැති බව පවසමින් අදත් දිවයිනේ විවිධ ප්රදේශවල විරෝධතා පැවැත්වුණා
me athara wagawanta awashya pohora nomethi bawa pawasamin adath diwayine wiwidha pradeshawala wirodhatha pewethwuna
මේකයි ජීවිතේ එපා උන කෑල්ල දාලා ගිය මදුරුවො ඉන්නේ අන්න උන් ඔයාට විද්දනම් හරි
mekayi jeewithe epa una kella dala giya maduruwo inne anna un oyata widdanam hari
මේ අකාරයට හැම අවුරුද්දදෙම නිමලරාජන් සංවිධානය විසින් කටයුතු කරනවා
me akarayata hema awuruddadema nimalarajan sanwidhanaya wisin katayuthu karanawa
තෝ මීටත් වඩා අවුල්ද
tho meetath wada awulda
මනෝප්රිය ගුණසේකර පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපතිල හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු වගඋත්ත...
manopriya gunasekara pasku irudina muslim anthawadeen wisin kochchikade shantha anthoni dewasthanayata ella kerunu maragena merena bomba praharayanta lakwa miyagiya ha thuwala lebuwanta hitapu janadhipathila hitapu agamethi ethulu niladhareengen wandi ayakara denneyi illamin ema bomba praharayanta lakwa miyagiya ha thu...
එසේම දි
esema di
වෙනත් පාර්ශව වල අදහස්වලට අවහිර කරන සහ ප්රකාශනයේ ඒකාධිකාරීත්වයක් දරණ ආණ්ඩුවේ මාධ්ය ආයතන මෙහි නැත
wenath parshawa wala adahaswalata awahira karana saha prakashanaye ekadhikareethwayak darana anduwe madhya ayathana mehi netha
ඔවුන් අතර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ද සිටිති
owun athara polis niladhareen siwdenek da sitithi
කලබල වෙලාවේ අපි හතළිස් දෙනෙක් පමණ දෙමළ අය එක නිවසක හිටියෙ
kalabala welawe api hathalis denek pamana demala aya eka niwasaka hitiye
මිචෙල් ජොන්සන් පිටියෙන් සමුගනී
michel jonsan pitiyen samuganee
විජේසිරිවර්ධන යන මහත්ම මහත්මීන් ද සේනාසනයේ දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ
wijesiriwardhana yana mahathma mahathmeen da senasanaye dayaka dayikawan ethulu wishala pirisak me awasthawata sahabhagee wuha
ඇම්
em
උසස් පෙළ ප්රතිඵල දෙසැම්බර් මස අවසානයේ
usas pela prathipala desembar masa awasanaye
අර පෞරුෂය එන්නේ නැහැ
ara paurushaya enne nehe
අධ්යාපන බලධාරීන්ගේ නොසැළකිලිමත්කම හා අදුරදර්ශී කම හේතුවෙන් අසාධාරණයට පත්වූ ඉහත අධ්යාපන විද්යාපීඨ සිසුන්ට සාධාරණය ඉටුකිරිම පිණිස පියවර ගන්නා ලෙසට අධ්යාපන ඇමතිවරයාටත් ආන්ඩුවටත් අප සංගමය අවධාරණය කරන අතර අධ්යාපන විද්යාපීඨ සිසුන් බරපතළ ලෙස අපහසුතාවයට පත්කරමින් මෙලෙස කටයුතු කිරීම සම්බන්ධ වගකීම විභාග කොමසාරිස්වරයාත් අධ්යාපන ඇ...
adhyapana baladhareenge noselakilimathkama ha aduradarshee kama hethuwen asadharanayata pathwu ihatha adhyapana widyapeeta sisunta sadharanaya itukirima pinisa piyawara ganna lesata adhyapana emathiwarayatath anduwatath apa sangamaya awadharanaya karana athara adhyapana widyapeeta sisun barapathala lesa apahasuthawayat...
අගමැතිගෙන් අද විශේෂ ප්රකාශයක්
agamethigen ada wishesha prakashayak
ඔවුන්ට දිනකට පැය ක් වැඩ කිරීමට සිදුව තිබෙනවා
owunta dinakata peya k weda kireemata siduwa thibenawa
මොනව කරන්නත් උඹ මොන්ටිසෝරි ගිහින් ඉවර වෙන්න ඕන මීට සහන්ලගෙ ගෙදර අය
monawa karannath umba montisori gihin iwara wenna ona meeta sahanlage gedara aya
අපි නූඩ්ලිස් උයලා කෑවා
api nudlis uyala kewa
ස්ත්රී දූශකයෙක් ගෙදරට ගෙනල්ලා ඌ ගෑණීව දූශණය කලාට පස්සේ අනේ ඒක මගේ වැරැද්ද ඔයාල මට හොදින් සැලැකුවා
sthree dushakayek gedarata genalla u geneewa dushanaya kalata passe ane eka mage weredda oyala mata hodin selekuwa
නිරූපණ ක්ෂේත්රයෙන් යායුතු ඉහළම ස්ථානයේ ජයග්රහණය හිමිකර ගත් ඇය ඉමායා ලියනගේය
nirupana kshethrayen yayuthu ihalama sthanaye jayagrahanaya himikara gath eya imaya liyanageya
දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇත
darana guwan yanayen katunayaka guwan thotupola wetha ewa etha
බීඩි කොළ කිලෝ ග්රැම් ක් සහිත ඩොල්පින් වර්ගයේ වෑන් රථය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත
beedi kola kilo grem k sahitha dolpin wargaye wen rathaya polis ath adanguwata gena etha
ඔබව වටින්නේ ඔබේ දෙමාපියන්ටයි
obawa watinne obe demapiyantayi
ලංකාවට ඒ සහනය තිබෙන්නේ යුරෝපා සංගමයේ රටවලට යැවීමට පමණකි
lankawata e sahanaya thibenne yuropa sangamaye ratawalata yeweemata pamanaki
මෙහිදී ලකුණු ලබාගැනීම සඳහා විචල්යතාවය සහ මධ්යන්ය අගය ගණනය කර ඇති බවත් නව නිර්දේශ හා පැරණි නිර්දේශය වෙන වෙනම ගණනය කර කිසියම් විදියකට මෙම අගයන් දෙක එකට එකතු කර එකක් සාදා එමගින් අපේක්ෂකයන් දෙකොට්ඨාශයටම එක අගයක් සෑදීම වැරදි බව තටිල් මහතා පවසයි
mehidee lakunu labageneema sandaha wichalyathawaya saha madhyanya agaya gananaya kara ethi bawath nawa nirdesha ha perani nirdeshaya wena wenama gananaya kara kisiyam widiyakata mema agayan deka ekata ekathu kara ekak sada emagin apekshakayan dekottashayatama eka agayak sedeema weradi bawa thatil mahatha pawasayi
චමින්ද සැරයන් එස්
chaminda serayan es
ලැබෙන ප්රතිචාර එහෙම කොහොමද ඇත්තටම ගොඩක් හොඳයි ප්රතිචාර
lebena prathichara ehema kohomada eththatama godak hondayi prathichara
විදේශයන්හි සිට පැමිණි දෙනෙක් ද ඒ අතර වෙති
wideshayanhi sita pemini denek da e athara wethi
පොහෝදින සහ ඉරිදා පන්ති ගැන ජනපතිගේ ජනපතිගේ අවධානය
pohodina saha irida panthi gena janapathige janapathige awadhanaya
වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ
wana thek nirodhayana endiri neethiya panawa etheyi ema niwedanaye sandahan we
ඊට පස්සේ තවත් අවාසනාවන්ත යුගයක් ජුදෙව්වන්ට උදා වෙනවා
eeta passe thawath awasanawantha yugayak judewwanta uda wenawa
යැයි අදීෂ නෙතුම් සිසුවා කීය
yeyi adeesha nethum sisuwa keeya
මෙම ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ද පත්ව දින කිහිපයක් රිමාන්ඞ් බාරයේ සිට ඇප මත නිදහස්ව පැමිණ ඇති බව ද කියැවේ
mema guruwaraya polis athadanguwata da pathwa dina kihipayak rimann baraye sita epa matha nidahaswa pemina ethi bawa da kiyewe
යාන්ත්රික කියත් උපයෝගී කරගනිමින් මාස ගණනාවක් තිස්සේ මෙම දැවැන්ත වන සංහාරය සිදු කර ඇති බව ද අප ප්රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය
yanthrika kiyath upayogee karaganimin masa gananawak thisse mema dewentha wana sanharaya sidu kara ethi bawa da apa prawththiye wediduratath sandahanya
හැටන් හෝටලයකින් කුණු අල සමග වඩේ සංග්රහයක් ඡායාරූප
hetan hotalayakin kunu ala samaga wade sangrahayak chayarupa
සමාජ සුබසාධනය උදෙසා කරන වියදම් වැඩි කළ යුතු වුවද ඒවා පියවා ගන්නා විධි වර්ධනය කළ යුතුය
samaja subasadhanaya udesa karana wiyadam wedi kala yuthu wuwada ewa piyawa ganna widhi wardhanaya kala yuthuya
බී
bee
උතුරු මධ්යම සහ වයඹ පළාත් සභා මැතිවරණ වලට අදාළව මේ වන විට පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි
uthuru madhyama saha wayamba palath sabha methiwarana walata adalawa me wana wita pudgalayin siyayakata asanna sankyawak athadanguwata gena ethi bawa poleesiya pawasayi
රුපියල් ක් වැඩියි
rupiyal k wediyi