Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
හබරාදූව තාරකට | habaraduwa tharakata |
බදුල්ල පස්සර මාර්ගය හල්දුම්මුල්ල කිරවනාගම මාර්ගය බණ්ඩාරවල උඩපාර මාර්ගය යන මාර්ගවල ගමනාගමනයට ධාරානිපාත වර්ෂාවෙන් පස් කඳු කඩාවැටීමෙන් බාධා එල්ල වී තිබිණි | badulla passara margaya haldummulla kirawanagama margaya bandarawala udapara margaya yana margawala gamanagamanayata dharanipatha warshawen pas kandu kadaweteemen badha ella wee thibini |
එම බලපත්ර මගින් පරිශීලකයන් හට මෙම මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ පිටපත් කිරීමේ බෙදාහැරීමේ ගවේශනයේ වෙනස් කිරීමේ හා ගොඩනැගීමේ අයිතිය පැහැදිලිවම ලබා දී ඇත | ema balapathra magin parisheelakayan hata mema meheyum paddhathiya pariharanaya kireeme pitapath kireeme bedahereeme gaweshanaye wenas kireeme ha godanegeeme ayithiya pehediliwama laba dee etha |
හෝමාගම නගරයේ කළ වැටලීමක දීද හෙරොයින් ග්රෑම් යි මිලිග්රෑම් ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අතිඅඩංගුවට ගැණුනා | homagama nagaraye kala wetaleemaka deeda heroyin grem yi miligrem k langa thabagena siti sekakaruweku athiadanguwata genuna |
ඔහුගේ පරීක්ෂණවල ප්රතිපලවලට අනුව ඔහු සේවය කළ මත්තේගොඩ ඔසුසලේ සේවකයින් අට දෙනාගේ සහ ඔවුන්ගේ ආශ්රිතයන් පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතයි | ohuge pareekshanawala prathipalawalata anuwa ohu sewaya kala maththegoda osusale sewakayin ata denage saha owunge ashrithayan pareekshanawalata yomu kireemata niyamithayi |
මෙම ලිපිය උපුටා ගනු ලැබූවේ | mema lipiya uputa ganu lebuwe |
ඔබතුමාට කලින් හිටපු අයත් මේ පෙට්ටිය ඇතුලේ තියෙන දේවල්වල වටිනාකම අඳුන ගත්තෙ නැහැ | obathumata kalin hitapu ayath me pettiya ethule thiyena dewalwala watinakama anduna gaththe nehe |
පුටු ප්රශ්නය ඇති වෙන්න හේතුව මිනිට් එකක් | putu prashnaya ethi wenna hethuwa minit ekak |
එසේම තමන් සඳහා අසාධාරණ වරප්රසාද දිනා ගැනීමටත් එම හයියම ඔවුහූ පාවිච්චි කළහ | esema thaman sandaha asadharana waraprasada dina geneematath ema hayiyama owuhu pawichchi kalaha |
ඒකි කියනවා එයා තමයි මුලින් පටන් ගත්තේලු | eki kiyanawa eya thamayi mulin patan gaththelu |
වෛද්යවරු රට හැර යති | waidyawaru rata hera yathi |
උත්සාහ කළොත් කරන්නට බැරි දෙයක් නැත යන්න මම අදත් විශ්වාස කරමි | uthsaha kaloth karannata beri deyak netha yanna mama adath wishwasa karami |
භාණ්ඩාගාර බිල්පත් ගෙවන්නත් නෙමෙයි | bhandagara bilpath gewannath nemeyi |
ඒකි කෙට්ටුයි මේ වල | eki kettuyi me wala |
පාකිස්ථාන විදේශ අමාත්ය ෂාහ් මොහොමුද් කුරේෂී ප්රකාශ කර ඇත්තේ ඉන්දියාවේ මෑත කාලීන හැසිරීම් ඊට හේතුවී ඇති බවයි | pakisthana widesha amathya shah mohomud kureshee prakasha kara eththe indiyawe metha kaleena hesireem eeta hethuwee ethi bawayi |
අප පත්රයට පමණක් නොව සෙසු පත්රවලටද එහි යෑමට තහනම් කර තිබිණි | apa pathrayata pamanak nowa sesu pathrawalatada ehi yemata thahanam kara thibini |
ඒ අනුව යුද්ධයෙන් පසු උතුරේ සිංහල දෙමළ මුස්ලිම් ජනකොටස් අතර අවිශ්වාසය තහවුරු වන ආකාරයට දේශපාලන බලව්යාපෘතිය මේ වන විට සකස් වෙමින් පවතින බව එම සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා චෝදනා කරයි | e anuwa yuddhayen pasu uthure sinhala demala muslim janakotas athara awishwasaya thahawuru wana akarayata deshapalana balawyapthiya me wana wita sakas wemin pawathina bawa ema sangamaye jathika sanwidhayaka bimal rathnayaka mahatha chodana karayi |
ටී | tee |
මේක දැකල හොටුත් පැන්න යකෝ උදේ පාන්දර | meka dekala hotuth penna yako ude pandara |
කෙල්ලට ඇත්තටම ආදරේ වෙලා ඒත් ඒකි හොදම යාලුවගෙ උනොත් | kellata eththatama adare wela eth eki hodama yaluwage unoth |
කසුන් රණවීර | kasun ranaweera |
එවිට ආහාර සැපයුම්කරු වම්බටු ගෙඩියක බණ්ඩක්කා කරලක පණුවෝ ඉන්නවා | ewita ahara sepayumkaru wambatu gediyaka bandakka karalaka panuwo innawa |
පණ්ඩිත් අමරදේව සංගීත ආශ්රමය ඉදිකිරීම සදහා රුපියල් මිලියන ක මුදලක් ද අයවැයෙන් වෙන් කෙරුණා | pandith amaradewa sangeetha ashramaya idikireema sadaha rupiyal miliyana ka mudalak da ayaweyen wen keruna |
මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි | minisa ethulu sathwa wishesha miliyana gananakata niwahana wana pthiwiya denata soyagena ethi paridi jeewaya pawathina ekama akasha wasthuwayi |
රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි | rusiyanu guwan yanayak kada weteyi |
නමුත් මහජනතාව අතර මතයක් තියෙනවා පාර්ලිමේන්තුවට එන නවක මන්ත්රීවරුන්ටත් හොරකම් කරන්න උගන්වන්නේ ලේකම්වරු කියලා | namuth mahajanathawa athara mathayak thiyenawa parlimenthuwata ena nawaka manthreewaruntath horakam karanna uganwanne lekamwaru kiyala |
තමිල්නාඩු ප්රාන්තයේ මෙි වන විට සරණාගත කදවුරු කට වැඩි ප්රමාණයක් පවතින බවත් ඒවායෙහි ශ්රී ලාංකික දෙමළ සරණාගතයින් ක පමණ පිරිසක් සිටින බවත් ජයලලිතා ජයරාමි කියන්නීය | thamilnadu pranthaye mei wana wita saranagatha kadawuru kata wedi pramanayak pawathina bawath ewayehi shree lankika demala saranagathayin ka pamana pirisak sitina bawath jayalalitha jayarami kiyanneeya |
මේ වනවිට සිංහපුර ප්රදේශයේ වනාන්තර අක්කර ක් මරීනා සමාගමට මහවැලි අධිකාරියෙන් ලබා දී තිබේ | me wanawita sinhapura pradeshaye wananthara akkara k mareena samagamata mahaweli adhikariyen laba dee thibe |
මෙම මිල ගණන්වලට බීජ ලබා ගන්නා දුප්පත් ගොවියා ඊටත් වඩා වටිනාකමක් ඇති තම ශ්රමය ද එක්කොට නිෂ්පාදනය කරන දේ නිසි මිලකට විකුණාගත නොහැකි වන විට ඔවුන් තුළ ඇතිවන චිත්ත පීඩාව කොතරම්ද මේ දෙස බලන විට ඇතැම් ගොවීන් සිය දිවි නසා ගැනීම පුදුමයක් නොවේ | mema mila gananwalata beeja laba ganna duppath gowiya eetath wada watinakamak ethi thama shramaya da ekkota nishpadanaya karana de nisi milakata wikunagatha noheki wana wita owun thula ethiwana chiththa peedawa kotharamda me desa balana wita ethem goween siya diwi nasa geneema pudumayak nowe |
අපේ ඊමේල් ලිපිනය අපේ දුරකතන අංකය | ape eemel lipinaya ape durakathana ankaya |
ඒ නිසා වී වගාවේදී අවශ්යවන වේගයට අතිරේක යෙදවුම් ලෙස එය පාවිච්චි කිරීම පිළිබඳ පර්යේෂණ කළ යුතුව තිබෙනවා | e nisa wee wagawedee awashyawana wegayata athireka yedawum lesa eya pawichchi kireema pilibanda paryeshana kala yuthuwa thibenawa |
මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ | mata daruwek lebenna inne |
කාත්තන්කුඩියේ ඩෙංගු වැඩිවී අධ්යාපන ආයතන ක් සතියකට වසා දමයි | kaththankudiye dengu wediwee adhyapana ayathana k sathiyakata wasa damayi |
එසේ කැලෑ නීතිය ආදේශ වූ විට සමාජයේ සන්සුන් සංහිඳියාව බිඳී යයි | ese kele neethiya adesha wu wita samajaye sansun sanhindiyawa bindee yayi |
දින ගණනක් මෙම ප්රශ්න කරනු ලැබුවත් මෙම කෞතුක භාණ්ඩ සොරකම සම්බන්ධවූවන් ගැන කිසිදු ආකාරයක හෝඩුවාවක් ඔවුන්ගෙන් හෙළිකර ගැනීමට නොහැකි වී ඇත | dina gananak mema prashna karanu lebuwath mema kauthuka bhanda sorakama sambandhawuwan gena kisidu akarayaka hoduwawak owungen helikara geneemata noheki wee etha |
නිදහස් කලා සන්ධානයේ ලේකම් නාට්යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතා කලාකරුවන් ඉතාම සුළු පිරිසක් පසුගිය මහා මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවක් බිහිකරන්න ලොකු බලාපොරොත්තුවකින් සහාය දැක්වුවත් අද සියල්ල සුන්වී නැවතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සහයෝගයක් දක්වන්න එක්වී සිටීම අපට විශාල සතුටක් වගේම ජයග්රහණයක් | nidahas kala sandhanaye lekam natyawedee daglas siriwardhana mahatha kalakaruwan ithama sulu pirisak pasugiya maha methiwaranayedee yahapalana anduwak bihikaranna loku balaporoththuwakin sahaya dekwuwath ada siyalla sunwee newathath mahinda rajapaksha hitapu janadhipathithumata sahayogayak dakwanna ekwee siteema apata ... |
ඒක ප්රජාතන්ත්රවාදී ක්රමයක් නෙමෙයි | eka prajathanthrawadee kramayak nemeyi |
නේපාල් කෙල්ලො හොඳයි | nepal kello hondayi |
ජාත්යන්තර මූල්ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සාර්ථක බවට වන දැනුම්ද දීමත් සමඟ ශ්රී ලංකාවේ ඩොලර් බැඳුම්කර වාර්තාගත වැඩිම අගයක් වාර්තා කර තිබෙනවා | jathyanthara mulya aramudala samaga karya mandala mattame sakachcha sarthaka bawata wana denumda deemath samanga shree lankawe dolar bendumkara warthagatha wedima agayak wartha kara thibenawa |
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ යාපනය දිස්ත්රීක්කයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් හෙට දිනයේ පැමිණිමට නියමිත බව යාපනය දිස්ත්රීක් ලේකම් ඉමෙල්ඩා සුකුමාර් මහත්මිය පවසයි | elambena palath palana methiwaranaye yapanaya disthreekkaye methiwarana katayuthu nireekshanaya kireema sandaha manawa himikam komishan sabhawe niyojithayin pirisak heta dinaye peminimata niyamitha bawa yapanaya disthreek lekam imelda sukumar mahathmiya pawasayi |
මෛත්රිපාල දේශපාලනික වශයෙන් මතුවන්නේ මෙම සන්දර්භය තුළය | maithripala deshapalanika washayen mathuwanne mema sandarbhaya thulaya |
මාතලේ මහේස්ත්රාත්තුමියද එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණ නියෝග මත තවදුරටත් එම ප්රදේශයේ කැණීම් සිදුකළ අතර මේ වනවිට මිනිස් හිස්කබල් ඇතුළු අස්ථි කොටස් රැසක් හමුවී ඇත | mathale mahesthraththumiyada ema sthanayata pemina pareeksha kireemen pasu adhikarana niyoga matha thawaduratath ema pradeshaye keneem sidukala athara me wanawita minis hiskabal ethulu asthi kotas resak hamuwee etha |
අක්කාව බලන්න මම ගියාට පස්සෙ අක්කා ගොඩක් දුක් වුණා | akkawa balanna mama giyata passe akka godak duk wuna |
දරුවා පාසලට භාරදීමේ සිට අම්මලාට විශාල බරක් ඇදගෙන යාමට සිදවෙලා | daruwa pasalata bharadeeme sita ammalata wishala barak edagena yamata sidawela |
බෑ බඩුව වගේ පොඩ්ඩක් ගනන් උස්සන්න ඕනි | be baduwa wage poddak ganan ussanna oni |
එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවූ මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා | eksath jathika pakshaya saha thawath paksha kihipayak ekwa parlimenthu sankeernaye ada kedawu madhya hamuwakata ekwemin ohu me bawa sadahan kala |
අනතුරුව ඔහු සිය අතේ තිබූ කඩුවක් බුද්ධ ප්රතිමාවේ ශීර්ෂය මත තබා මතුරන ආකාරය ද එම වීඩියෝ දර්ශන වල ඇතුළත් | anathuruwa ohu siya athe thibu kaduwak buddha prathimawe sheershaya matha thaba mathurana akaraya da ema weediyo darshana wala ethulath |
ඊ සංවිධානය විසින් හිස මත තැබූ අර මහ ගල මේ ගොල්ලෝ දැන් ගලවලා තියෙනවා | ee sanwidhanaya wisin hisa matha thebu ara maha gala me gollo den galawala thiyenawa |
ජනතා නියෝජිතයෝ දුක් විඳින ජනතාවගේ දුකට පිහිට වෙන්නේ එහෙමය | janatha niyojithayo duk windina janathawage dukata pihita wenne ehemaya |
එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා අවස්ථා හදුනා ගැනීම ඒ සඳහා අවශ්ය පුහුණුලාභීන්ට මග පෙන්වීම අපගේ ආධුනිකයන්ට විධිමත් විදේශ රැකියා සඳහා යොමු වන ආකාරය පිළිබදව දීප ව්යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම රැකියා බැංකුවෙහි ලියාපදිංචි වීමේ හැකියාව මෙන්ම විදේශ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට රැකියා වෙළද පොල... | esema widesha sewa niyukthi karyanshaya magin widesha rekiya awastha haduna geneema e sandaha awashya puhunulabheenta maga penweema apage adhunikayanta widhimath widesha rekiya sandaha yomu wana akaraya pilibadawa deepa wyaptha denuwath kireeme wedasatahan pewethweema rekiya benkuwehi liyapadinchi weeme hekiyawa menma ... |
එකත් කලා ගියා | ekath kala giya |
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මත්ද්රව්ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ | athadanguwata gath sekakaruwan sambandhayen mathdrawya nashaka karyanshaya wedidura pareekshana arambha kara thibe |
විශේෂයෙන් අප රට මුහුණ පා තිබෙන තත්ත්වය පිළිබඳ ගැඹුරු විද්යාත්මක සංවාදයක් රට තුළ ගොඩනැඟී නොමැති බව මාගේ අදහසයි | wisheshayen apa rata muhuna pa thibena thaththwaya pilibanda gemburu widyathmaka sanwadayak rata thula godanengee nomethi bawa mage adahasayi |
එකට දාන් හිටියා කියලා සෙට් වෙන්නෑ යකෝ රෝහිත වගේ කට්ටක් කන්න ඕනේ | ekata dan hitiya kiyala set wenne yako rohitha wage kattak kanna one |
ඔවුන්සේම දුම්රියේ කණු අසල මුළු අසල පෙම්බස් දොඩන පිරිසකි | owunsema dumriye kanu asala mulu asala pembas dodana pirisaki |
දැවැන්ත හයේ පහර ක් සහ හතරේ පහර ක් සමගින් පන්දු කදී ලකුණු ක් රැස්කළ සංජු සැම්සන් අවාසනාවන්ත ලෙස දැවී ගියේ අර්ෂ්දීප් සිංගේ පන්දුවකට දීපක් හෝඩා වෙත උඩ පන්දුවක් ලබාදෙමින් | dewentha haye pahara k saha hathare pahara k samagin pandu kadee lakunu k reskala sanju semsan awasanawantha lesa dewee giye arshdeep singe panduwakata deepak hoda wetha uda panduwak labademin |
ඇතැම් ස්ථාන වලට මි | ethem sthana walata mi |
ජනතාව යම් පමණකට ඊට අදාළ ඉඩම් නිදහස් කරගෙන තිබෙනවා | janathawa yam pamanakata eeta adala idam nidahas karagena thibenawa |
අවසන් මහ තරගය මේ මස වැනිදා කොල්කටාහිදී පැවැත්වේ | awasan maha tharagaya me masa wenida kolkatahidee pewethwe |
මේ තරඟයේ ජූරි මණ්ඩලය උළෙලේ ස්වභාවය සහ ජීවගුණය හා කොතෙක් දුරට පෑහෙන්නේදැයි දැනගැනීමට හැකි හොඳ විදියක් නම් පේ්රක්ෂක සම්මාන හඳුන්වා දීමයි | me tharangaye juri mandalaya ulele swabhawaya saha jeewagunaya ha kothek durata pehennedeyi denageneemata heki honda widiyak nam perakshaka sammana handunwa deemayi |
පසුව මෙම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු නලින් පෙරේරා ප්රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය නොවැම්බර් මස වනදා පත් කරනු ලැබුවා | pasuwa mema pethsam wibhagaya sandaha agawinisuru nalin perera pramuka sath pudgala winisuru madullak pasugiya nowembar masa wanada path karanu lebuwa |
පනින රිළවුන්ට ඉනිමං තබන්නා සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ද කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පිහිටුවා ඒවකට යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා ඒහි ප්රධානියා ලෙස පත් කිරීම කාර්ය සාධක බලකා අර්ධ මිලිටරිකරණය කිරීමකි | panina rilawunta iniman thabanna se janadhipathi gotabhaya rajapakshayan da kowid pethireema welekweeme jathika kriyanwitha madhyasthanaya pihituwa ewakata yudha hamudapathi janaral shawendra silwa ehi pradhaniya lesa path kireema karya sadhaka balaka ardha militarikaranaya kireemaki |
කොහොම වුණත් ඒක ලංකා ඉතිහාසයේ තීරණාත්මක දෙයක් | kohoma wunath eka lanka ithihasaye theeranathmaka deyak |
මෙම සරල උණ වලිප්පුව හඳුනා ගත හැකි ලක්ෂණ මෙසේ දැක්විය හැක | mema sarala una walippuwa handuna gatha heki lakshana mese dekwiya heka |
කෙසේ හෝ මෙම ඓතිහාසික විජග්රහණයට පිටුපා හෝ එයට උඩින් පැන යෑමට හෝ මෙරටේ සම්මත දේශපාලන සම්ප්රදායට හා එහි පුරෝහිත බමුණන්ට අවකාශ නැත | kese ho mema aithihasika wijagrahanayata pitupa ho eyata udin pena yemata ho merate sammatha deshapalana sampradayata ha ehi purohitha bamunanta awakasha netha |
මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් | mahabenkuwa nikuth kala winimaya anupathikawalata anuwa dolarayaka wikunum mila satahan wuye rupiyal |
රට වෙනුවෙන් එකමුතු වී හැකි දෙයක් කරමු | rata wenuwen ekamuthu wee heki deyak karamu |
මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි | medirigiriya poleesiya me pilibanda pareekshana pawathwayi |
බී | bee |
විකල්පයක් නැතියෙන් පිටමං වීම | wikalpayak nethiyen pitaman weema |
ජයවර්ධන එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි | jayawardhana ese nowunahoth pan hera sesu bekari nishpadanawala mila ihala demeemata siduwana bawayi |
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා | mtha shareeraya kalubowila rohale thenpath kara thibenawa |
කිළිනොච්චියට පැමිණි අවස්ථාවලදී වාසුදේවන් නවාතැන් ගෙන ඇත්තේ ක්ලේමෝ බෝම්බ හමුවූ ඔට්රුපුලම් හි පිහිටි නිවසේය | kilinochchiyata pemini awasthawaladee wasudewan nawathen gena eththe klemo bomba hamuwu otrupulam hi pihiti niwaseya |
ප්රශ්නය ජවිපෙ ප්රමුඛ ජාතික ජනබලවේගය කවදාටත් වඩා අද වෙද්දි සක්රීයවෙලා තියෙනව බලය ලබාගැනීම කියන සාධකය මත | prashnaya jawipe pramuka jathika janabalawegaya kawadatath wada ada weddi sakreeyawela thiyenawa balaya labageneema kiyana sadhakaya matha |
පුතාගේත්ලේලියගේත් හත්දවසේ දානය දා තාත්ත කරගන්න ගිය දෙයක් | puthagethleliyageth hathdawase danaya da thaththa karaganna giya deyak |
ඒත් සිදුවීම රහසක් හැටියට තියාගන්න පොරොන්දුවට රාහුල් විසින්ම සියලු වියදම් දරා මං රට රස්සාවකට බහරේන් එව්වා | eth siduweema rahasak hetiyata thiyaganna poronduwata rahul wisinma siyalu wiyadam dara man rata rassawakata baharen ewwa |
එල් | el |
උද්ධමනය ආර්ථිකයකට අහිතකර වුවත් සියයට තුනක හතරක උද්ධමනයක් පැවැතීම රටකට ආර්ථිකයකට හොඳ බව ආර්ථික විද්යාඥයන්ගේ පිළිගැනීමයි | uddhamanaya arthikayakata ahithakara wuwath siyayata thunaka hatharaka uddhamanayak pewetheema ratakata arthikayakata honda bawa arthika widyagnayange piligeneemayi |
මේ වන විට කැළැව එළි පෙහෙලි කර අවසන් මේ ගොවිපලට අවශ්ය ජලයත් ඉඩමට උඩින් තිබෙන වැවෙන් ලබා ගන්න හැකියාව තිබේනවා ඒ නිසා අපිට ජල ගැටළුවක් නැති වෙයි | me wana wita kelewa eli peheli kara awasan me gowipalata awashya jalayath idamata udin thibena wewen laba ganna hekiyawa thibenawa e nisa apita jala getaluwak nethi weyi |
ලන්කාවේ මිනිස්සු ඒ තරම් පට්ට මිනිස්සුනේ | lankawe minissu e tharam patta minissune |
බැලූ බැල්මට හාස්ය රංගනයක් ලෙස පෙනුනද මෙය මර උගුලකි | belu belmata hasya ranganayak lesa penunada meya mara ugulaki |
ඉතිහාසයේ අරගල සිදු වූයේ ඔටුන්නේ බලය සීමා කොට පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීමට ය | ithihasaye aragala sidu wuye otunne balaya seema kota parlimenthuwe balaya wedi kireemata ya |
මේ නිසා රුසියාව එහි ජනතාවට අවශ්ය බෙහෙත් සහ ආහාර ඇතුළු මානූෂිය ආධාර රතු කුරුස සංවිධානය හරහා යැවීමට කටයුතු කරමින් සිටී | me nisa rusiyawa ehi janathawata awashya beheth saha ahara ethulu manushiya adhara rathu kurusa sanwidhanaya haraha yeweemata katayuthu karamin sitee |
එසේම ඉතිහාසයේ ප්රථම වතාවට රජයේ විධායක නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්රකාශ ඉලෙක්ට්රොනික ක්රමයට අල්ලස් කොමිෂන් සභාවට ලබා දීම මෙමඟින් සිදු වෙනවා | esema ithihasaye prathama wathawata rajaye widhayaka niladhareenge wathkam berakam prakasha ilektronika kramayata allas komishan sabhawata laba deema memangin sidu wenawa |
තෙරුවන් සරණයි | theruwan saranayi |
ඇත්තෙන්ම මේ වනවිට තානාපති තනතුරු උදෙසා පත්වීම් ලබා ඇත්තේ ඉහත කී සුදුසුකම් සහිත හත් අට දෙනෙකි | eththenma me wanawita thanapathi thanathuru udesa pathweem laba eththe ihatha kee sudusukam sahitha hath ata deneki |
වන නිලධාරීන් ගේ අනුග්රහය මත දඩයක්කරුවන් ගේ තුවක්කු බටයට ගොදුරුවන අහිංසක වනසතුන් ගේ මස් මඩු උත්සවයට කළ එළි බසී | wana niladhareen ge anugrahaya matha dadayakkaruwan ge thuwakku batayata goduruwana ahinsaka wanasathun ge mas madu uthsawayata kala eli basee |
අපේ ජාතික ගීය ලියුවේ කවුද එහි තනුව කාගේ ද වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද මේ ප්රශ්න සියල්ලටම උත්තරය එකම නමකි | ape jathika geeya liyuwe kawuda ehi thanuwa kage da warthamana buddhimaya depala panathata anuwa ehi himikama kawurun sathu da kotin ma kiyathoth eya kage nirmanayak da me prashna siyallatama uththaraya ekama namaki |
පදනම ඉරිතලා යාම වළක්වා ගත හැක්කේ ඔහුට පමණි | padanama irithala yama walakwa gatha hekke ohuta pamani |
විරුද්ධ වූයේ ඇමෙරිකාව සහ ඊශ්රායලය පමණි | wiruddha wuye emerikawa saha eeshrayalaya pamani |
ටී | tee |
උඹ තරම් වසඟ වූ මිනිහෙක් | umba tharam wasanga wu minihek |
උසස්පෙල සමත්වෙන අයට අධ්යපනය දෙන්නත් බැහැ | usaspela samathwena ayata adhyapanaya dennath behe |
ඒ කජන් ෂර්මිලා අප ඉදිරිපිට සිටින්නීය | e kajan sharmila apa idiripita sitinneeya |
ඔටෝ ඩීසල් මිල රුපියල් දක්වා එම සමාගම ඉහළ දමා ඇති අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් දක්වා ඉහළ දමා තිබෙනවා | oto deesal mila rupiyal dakwa ema samagama ihala dama ethi athara supar deesal leetarayak rupiyal dakwa ihala dama thibenawa |
ඒකට මාව තෝරා ගත්තා සහකාර කථිකාචාර්ය ලෙස විද්යාලංකාර විශ්ව විද්යාලයේ | ekata mawa thora gaththa sahakara kathikacharya lesa widyalankara wishwa widyalaye |
ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ | ghathakayin thawamath suwase nidelle |
පලා ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහාත් අත්අඩංගුවට ගත් තරුණයාට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමටත් නාවික හමුදාව විසින් තරුණයා හා කේරළ ගංජා තොගය කන්කසන්තුරේ පොලිසිය වෙත බාර දී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනවා | pala giya sekakaruwan dedena athadanguwata geneema sandahath athadanguwata gath tharunayata erehiwa neethiya kriyathmaka kireematath nawika hamudawa wisin tharunaya ha kerala ganja thogaya kankasanthure polisiya wetha bara dee ethi athara polisiya siddhiya sambandhayen pareekshana pawathwa gena yanawa |
ඔක්තෝබර වැනි දා හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමෙන් ලයින් නිවාස ක් පමණ වැළලී ගිය බවත් ක් මරුමුවට පත්වූ බවත් දිසාපති කාර්යාලයය කියයි | okthobara weni da haldummulla koslanda meeriyabedda naya yemen layin niwasa k pamana welalee giya bawath k marumuwata pathwu bawath disapathi karyalayaya kiyayi |
එය යුතුකම් ඉටු කිරීමක් ලෙස තමන්ට දැනෙන බව ඔහු සඳහන් කර තිබිණි | eya yuthukam itu kireemak lesa thamanta denena bawa ohu sandahan kara thibini |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.