Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
වැට් බදු ඉහළ දැමීමට එරෙහිව ජවිපෙ පාරට බසිති | wet badu ihala demeemata erehiwa jawipe parata basithi |
මව සමග ප්රේම සම්බන්ධයක් පැවැති බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇගේ අනුදැනුම ඇතිව ඇගේ පහළොස් හැවිරිදි දියණියට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මිරිහාන පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීමට යයි | mawa samaga prema sambandhayak pewethi bawa kiyana polis kosthapalwarayaku ege anudenuma ethiwa ege pahalos hewiridi diyaniyata athawara kaleyi kiyana siddhiyak sambandhayen pareekshana pawathwana mirihana polisiya ohu sekapita athadanguwata geneemata yayi |
සාක්ෂිකරු පැවසුවේ වුල්වරින් යනු අදාළ රාජ්ය බැංකුවේ ප්රධාන අලෙවි නිලධාරී නවීන් අනුරාධ බවයි | sakshikaru pewasuwe wulwarin yanu adala rajya benkuwe pradhana alewi niladharee naween anuradha bawayi |
එනිසාම ප්රාර්ථනීය බෝධිය බෝසත්වරු ප්රගුණ කරන්නේ යම් සේද ජීවිතය පරදුවෙන් භාවනාදී ප්රතිපදාවෙන් කල් ගෙවූ උන්වහන්සේ ජූනි මාසයේදී අපවත් වී වදාළහ | enisama prarthaneeya bodhiya bosathwaru praguna karanne yam seda jeewithaya paraduwen bhawanadee prathipadawen kal gewu unwahanse juni masayedee apawath wee wadalaha |
හෝටල් අවිධිමත් මාර්ග ඔස්සේ නැවත ඒ විදේශ විනිමය රුපියල්වලට මාරු කරගන්නවා | hotal awidhimath marga osse newatha e widesha winimaya rupiyalwalata maru karagannawa |
ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය | eleks raja mahathage niyoga yatathe adala sthanaye keneem katayuthu arambha karanu lebeeya |
බටහිර ග්රන්ථයක ශ්රී ලංකාව ගැන ඇතුළත්ව ඇති මුල්ම සඳහන සටහන් වී ඇත්තේ ශ්රේෂ්ඨතම ග්රීක දාර්ශනිකයා වශයෙන් සැලකෙන ඇරිස්ටෝටල් විසින් කර්තෘත්වය දැරූ බවට අනුමාන කරන ලෝකය ගැන නමැති ග්රන්ථයෙහි බව කියැවේ | batahira granthayaka shree lankawa gena ethulathwa ethi mulma sandahana satahan wee eththe shreshtathama greeka darshanikaya washayen selakena eristotal wisin karththwaya deru bawata anumana karana lokaya gena namethi granthayehi bawa kiyewe |
ඩයනා උදයංගනී කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය | dayana udayanganee korona wansagathaya hethuwen ahimiwa giya dewasaraka kalaya amathaka kara idiri thewasara pilibanda apeksha thabaganneyi agramathya mahinda rajapaksha mahatha pewaseeya |
කිලෝ ග්රෑම් බර පන්තිය නියෝජනය කරමින් බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ කමල් බණ්ඩාර විසින් එම රන් පදක්කම හිමිකර ගෙන තිබේ | kilo grem bara panthiya niyojanaya karamin bara isileeme isawwata sahabhagee wu kamal bandara wisin ema ran padakkama himikara gena thibe |
ජනතා කේන්ද්රීය ආර්ථිකයක් ගොඩනැගීම ගැන ජනපතිගේ ස්ථාවරය පිළිබඳ පැහැදිලි කිරීමක් | janatha kendreeya arthikayak godanegeema gena janapathige sthawaraya pilibanda pehedili kireemak |
ජනතාවත් ඒකට සූදානම් විය යුතුයි | janathawath ekata sudanam wiya yuthuyi |
ඒ අනුව වීඩියෝවේ පසුබිමින් ඇසුණු විදෙස් කටහඩකින් කියැවුනේ එන්ටීජේ නායකයා විය යුත්තේ සහ්රාන් බවය | e anuwa weediyowe pasubimin esunu wides katahadakin kiyewune enteeje nayakaya wiya yuththe sahran bawaya |
මගේ හිතමිත්ර අනුර කුමාරට කියන්න කැමති කරුණාකරලා එක කඩන්න එපා | mage hithamithra anura kumarata kiyanna kemathi karunakarala eka kadanna epa |
මොන තරම් කණගාටුදායක තත්ත්වයක්ද ඒත් එකිනෙකා අතර අවබෝධය සහ සමගිය ඇති කිරීම කළ නොහැක්කක් නෙමෙයි | mona tharam kanagatudayaka thaththwayakda eth ekineka athara awabodhaya saha samagiya ethi kireema kala nohekkak nemeyi |
ඇමෝනියා නයිට්රේට් ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට | emoniya nayitret k samanga sekakaruwaku athadanguwata |
ජනාධිපතිවරණ ප්රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ලැබිය හැකි මන්ත්රී ආසන සංඛ්යාව පාර්ලිමේන්තුවේ සුළු තරය බවට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ කතානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ්රමදාස යන මහත්වරුන්ගේ එකමුතුකමින් අවස්ථාව ලැබෙතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ | janadhipathiwarana prathipala anuwa eksath jathika pakshayata wiruddhawa lebiya heki manthree asana sankyawa parlimenthuwe sulu tharaya bawata pathkireemata eksath jathika paksha nayaka ranil wikramasinha kathanayaka karu jayasuriya saha wipakasha nayaka sajith peramadasa yana mahathwarunge ekamuthukamin awasthawa lebe... |
මෙවැනි සොයා ගැනීමක් ශ්රී ලංකාව තුළ සිදු කළ ප්රථම අවස්ථාව මෙය වන අතර මෙමගින් ලංකාවට ආවේණික ගොඩ වී අනාගතයට සුරක්ෂිත වන බවයි විශේෂඥයන් පවසන්නේ | meweni soya geneemak shree lankawa thula sidu kala prathama awasthawa meya wana athara memagin lankawata awenika goda wee anagathayata surakshitha wana bawayi wisheshagnayan pawasanne |
දීපිකාට ජාත්යන්තර සම්මාන ලැබෙන අතරේ රන්වීර් දරු සුරතල් බලන්න සූදානමක් | deepikata jathyanthara sammana lebena athare ranweer daru surathal balanna sudanamak |
අයවැයෙන් පස්සේ ඇඩ්රස් නැති වුනේ කාගේද | ayaweyen passe edras nethi wune kageda |
රටේ පවතින ආර්ථික දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ ගෝපාල් බාග්ලේ පසුව ගජේන්ද්රකුමාර් පොන්නම්බලම් එස් | rate pawathina arthika deshapalana karunu sambandhayen sakachcha kala gopal bagle pasuwa gajendrakumar ponnambalam es |
බොහෝ වෙලාවට එය මෑත ඉතිහාසය තුළම නොදුටු දෙයක් | boho welawata eya metha ithihasaya thulama nodutu deyak |
පාද යාත්රාව පේරාදෙණියෙන් ඇරඹෙයි වැඩිපුර කියවන්න | pada yathrawa peradeniyen erambeyi wedipura kiyawanna |
වසර කට අධික කාලයක් ගතවී ඇතත් අපේ ශ්රමිකයා තවමත් සිටින්නේ මහා වගුරකය | wasara kata adhika kalayak gathawee ethath ape shramikaya thawamath sitinne maha wagurakaya |
පරිකල්පනයෙන් පොහොසත් වෙන්න ඕන අධ්යක්ෂවරයා විතරක් නෙවෙයි රංගන ශිල්පීනුත් ඒ පරිකල්පනීය ඉසව් ග්රහණය කරගත යුතුමයි | parikalpanayen pohosath wenna ona adhyakshawaraya witharak neweyi rangana shilpeenuth e parikalpaneeya isaw grahanaya karagatha yuthumayi |
එතුලින් ඇතිකර ගන්නා ආරම්භය තුල මතුවන ඉඩ රට පුරාම සම්මේලන සම්මන්ත්රණ වැඩමුළු පවත්වමින් පුරවැසි අයිතීන් පිළිබඳව රටවැසියා දැනුවත් කිරීම රජයේ අනුදැනුම සහ අනුග්රහය ලබමින් ආරම්භ කළ යුතුය | ethulin ethikara ganna arambhaya thula mathuwana ida rata purama sammelana sammanthrana wedamulu pawathwamin purawesi ayitheen pilibandawa ratawesiya denuwath kireema rajaye anudenuma saha anugrahaya labamin arambha kala yuthuya |
එතැන් පටන් මේ වන තෙක් මැතිවරණ නීති උල්ලංඝණය බරපතළ වෙමින් තිබෙනවා | ethen patan me wana thek methiwarana neethi ullanghanaya barapathala wemin thibenawa |
කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්යවේදියකු ඇසු ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය | kolamba rajaye prawththi departhamenthuwe ada pewathi kebinat theerana denumdeeme prawththi sakachchawedee janamadhyawediyaku esu prashnayakata pilithuru demin e mahatha me bawa pewaseeya |
වෙත පිවිස ඔබේ ඩයලොග් මොබයිල් අංකයෙන් ලියාපදිංචි වන්න | wetha piwisa obe dayalog mobayil ankayen liyapadinchi wanna |
මම ගත්ත තීරණයක් දූෂණයක් බවට මට චෝදනා නගා තිබෙනවා | mama gaththa theeranayak dushanayak bawata mata chodana naga thibenawa |
පුද්ගලයින් රැසකට මරණයේ දොරටු විවෘත කළ ගෝල්ඩන් ගේට් පාලම | pudgalayin resakata maranaye doratu wiwtha kala goldan get palama |
මේ තෙල් ඒකාධිකාරිය එක දිගට ක්රියාත්මක වෙනවා යැයි ආරංචි මාර්ග පැවසීය | me thel ekadhikariya eka digata kriyathmaka wenawa yeyi aranchi marga pewaseeya |
වසරේදී මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ සමාගමට ඩොලර් මිලියන ගණනාවක් වටිනා විදේශ ආයෝජන සඳහා අනුමැතිය දී ඇති බවට පලනිඅප්පන් චිදම්බරම්ට චෝදනා එල්ල වී ඇත | wasaredee mudal emathiwaraya lesa katayuthu kala samaye samagamata dolar miliyana gananawak watina widesha ayojana sandaha anumethiya dee ethi bawata palaniappan chidambaramta chodana ella wee etha |
මෙලෙස මියගොස් ඇත්තේ බෙලිඅත්ත කිරින්ද ප්රදේශයේ පදිංචිව සිටි චමික සේහාන් නමැති වයස අවුරුදු ක පිරිමි දරුවෙකු බවයි වාර්තා වන්නේ | melesa miyagos eththe beliaththa kirinda pradeshaye padinchiwa siti chamika sehan namethi wayasa awurudu ka pirimi daruweku bawayi wartha wanne |
අපි මෙහෙම වියදම් කරන්නෙ අපේ දරුවන්ට අධ්යාපනය දෙන්න අපේ දරුවන්ගෙ පවුල් වල අවශ්යතා ඉටුකරන්න හොයන මුදල් | api mehema wiyadam karanne ape daruwanta adhyapanaya denna ape daruwange pawul wala awashyatha itukaranna hoyana mudal |
කෙසේ වුවත් මෙම දේශපාලකයින් කෙරෙහි පූර්න විශ්වාසය තබා වැඩ නොකළ හැකි බව නම් පැහැදිලිය | kese wuwath mema deshapalakayin kerehi purna wishwasaya thaba weda nokala heki bawa nam pehediliya |
මේ කළු ජුලිය නිසා ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක වෙනසකුත් සනිටුහන් කෙරුණි | me kalu juliya nisa lankawe deshapalanaye theeranathmaka wenasakuth sanituhan keruni |
එසේ ශක්තිමත් යාන්ත්රණයක් සකස් කර තිබෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි | ese shakthimath yanthranayak sakas kara thibena ekama pakshaya eksath jathika pakshaya pamanayi |
පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහල්ල ප්රදේශයේ විශේෂ මිරිස් ගම්මාන වැඩසටහන නිරීක්ෂණ චාරිකාව | palagala pradesheeya lekam kottasaye kahalla pradeshaye wishesha miris gammana wedasatahana nireekshana charikawa |
රථවාහන මෙහෙයුම් ක්රියාත්මක ව තිබියදී සහ රථවාහන නීති සම්බන්ධයෙන් නිරන්තරයෙන් රියදුරන් දැනුවත් කර තිබියදී දිනපතා රිය අනතුරුවලින් සිදුවන මරණ වල වැඩිවීමක්දි දක්නට ලැබෙන බව ද හෙතෙම කීය | rathawahana meheyum kriyathmaka wa thibiyadee saha rathawahana neethi sambandhayen nirantharayen riyaduran denuwath kara thibiyadee dinapatha riya anathuruwalin siduwana marana wala wediweemakdi daknata lebena bawa da hethema keeya |
උසස්පෙල උත්තර පත්ර පරීක්ෂකවරුන්ගේ දීමනා ඉහළ නංවන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා | usaspela uththara pathra pareekshakawarunge deemana ihala nanwana bawa adhyapana amathya susil premajayantha mahatha pawasanawa |
මෙහිදී ශවේන්ද්ර සිල්වා මහතා පිළිතුරු දෙමින් සුදු කොඩි ඇතිව හෝ නැතිව පැමිණි පිරිසක් ආරක්ෂක හමුදා විසින් බාරගත් බව කියා සිටියේය | mehidee shawendra silwa mahatha pilithuru demin sudu kodi ethiwa ho nethiwa pemini pirisak arakshaka hamuda wisin baragath bawa kiya sitiyeya |
ඒ නිසා පක්ෂයේ විවිධ අර්බුද මතිමතාන්තර තිබෙනවා | e nisa pakshaye wiwidha arbuda mathimathanthara thibenawa |
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගෙන ඇතැයි කියන අධික ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී හා ණය වාරික ගෙවීම වෙනුවෙන් තාවකාලිකව වැඩි කරනවා යැයි කියූ වැට් බද්ද නොවැම්බර් වැනිදා සිට ක්රියාත්මකය | mahinda rajapaksha anduwa labagena etheyi kiyana adhika naya wenuwen gewiya yuthu polee ha naya warika geweema wenuwen thawakalikawa wedi karanawa yeyi kiyu wet badda nowembar wenida sita kriyathmakaya |
මාධ්යවේදියා තිලීපන් සැමරීමට ඉල්ලමින් උතුරේ හර්තාල් ක්රියාත්මක වෙනවා ආණ්ඩුව මේ තත්ත්වයට මුහුණ දෙන්නෙ කොහොමද පසුගිය කාලයේ වගේ තත්ත්වයක් නැවත ඇතිවෙයිද අග්රාමාත්යතුමා එහෙම එකක් නැවත ඇතිවෙන්නෙ නැහැ | madhyawediya thileepan semareemata illamin uthure harthal kriyathmaka wenawa anduwa me thaththwayata muhuna denne kohomada pasugiya kalaye wage thaththwayak newatha ethiweyida agramathyathuma ehema ekak newatha ethiwenne nehe |
නමුත් දේහය නොලැබීම නිසා වැනිදා දේහය ලබා ගැනීමට ගිය ශානිකාට පොලිසිය කියා තිබුණේ මියගිය රචීන්ද්රන් ගේ දේහයේ කළ පරීක්ෂණයන්ට අනුව ඔහුට කොවිඩ් ආසාධිතව ඇති බැවින් මළ සිරුර භාරදිය නොහැකි බවය | namuth dehaya nolebeema nisa wenida dehaya laba geneemata giya shanikata polisiya kiya thibune miyagiya racheendran ge dehaye kala pareekshanayanta anuwa ohuta kowid asadhithawa ethi bewin mala sirura bharadiya noheki bawaya |
පසුව වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඕමාන කණ්ඩායමට පන්දු වාර ක් තුළ ලකුණු ක ඉලක්කයක් හිමිවුණා | pasuwa warshawen badha ellaweema nisa omana kandayamata pandu wara k thula lakunu ka ilakkayak himiwuna |
රාජ්ය සේවක විශ්රාම වැටුප අහෝසි නොකරන බවට අග්රාමාත්යවරයාගෙන් ප්රකාශයක් | rajya sewaka wishrama wetupa ahosi nokarana bawata agramathyawarayagen prakashayak |
ඉන්දීය ධීවරයින් දෙන්නා රන් ජාවාරමේ | indeeya dheewarayin denna ran jawarame |
බොහොම අමාරුවෙන් පූසෙක්ව පිස්සු වැට්ටුවා පිස්සු පූසි | bohoma amaruwen pusekwa pissu wettuwa pissu pusi |
එජාප අරමුදල් ප්රශ්නයට හේතුව මැතිවරණ ප්රචාරණ නීති නැතිකමයි | ejapa aramudal prashnayata hethuwa methiwarana pracharana neethi nethikamayi |
මං කියන්නේ රොමැන්ටික් කතාවක් නෙමේ | man kiyanne romentik kathawak neme |
ඒ අනුව ඔක්තෝබර් මස වන දින රු | e anuwa okthobar masa wana dina ru |
අනතුරට ලක් වූ තරුණයින් සාදයක් පවත්වා ඒ සදහා තවත් අවශ්ය වූ ද්රව්ය කිහිපයක් රැගෙන ඒම සදහා හෝමාගම ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුර සිදුවන අවස්තාවේදී යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනාම ආරක්ෂිත හිස් ආවරණ පැළඳ නොගෙන ගමන් කර ඇති බවත් එම දෙදෙනාම මත්පැන් පානය කර ඇති බවට සැක කල හැකි සාක්ෂි හමු වී ... | anathurata lak wu tharunayin sadayak pawathwa e sadaha thawath awashya wu drawya kihipayak regena ema sadaha homagama gos newatha peminemin sitiyadee mema anathura siduwa ethi bawath anathura siduwana awasthawedee yathurupediyehi gaman gath tharunayin dedenama arakshitha his awarana pelanda nogena gaman kara ethi bawat... |
ඒ වගේම මේ සඳහා දායක වුණු ප්රවීණ නවක හැමෝගෙන්මත් හොඳ සහායක් ලැබුණා මගෙ චරිතෙ කරගන්න | e wagema me sandaha dayaka wunu praweena nawaka hemogenmath honda sahayak lebuna mage charithe karaganna |
එබැවින් ඓතිහාසිකව සිදුකර ඇති අපරාධවලට යුක්තිය නොලැබෙන තාක්කල් ප්රචණ්ඩත්වය පිළිබද තර්ජනය රටක් ඉදිරියේ හැමදාමත් තිබේ | ebewin aithihasikawa sidukara ethi aparadhawalata yukthiya nolebena thakkal prachandathwaya pilibada tharjanaya ratak idiriye hemadamath thibe |
කියන්නේ ඡායාරුපකරණය කරන සෑම කෙනෙක්ම දැනගත යුතුම සහ කරගත යුතුම දෙයක් | kiyanne chayarupakaranaya karana sema kenekma denagatha yuthuma saha karagatha yuthuma deyak |
උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවට අදාල ප්රශ්න ගැන අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවත් ඔවුන් පවසා ඇත | uthuru negenahira demala ha muslim janathawata adala prashna gena awadhanaya yomu karamin mema theeranaya gath bawath owun pawasa etha |
ශක්තිමත්ම බැංකුව තෝරාපත් කරගත් මෙම වැඩසටහනට ආසියා පැසිෆික් කලාපයේ ඕස්ට්රේලියාව බංග්ලාදේශය බෲනායි කාම්බෝජය චීනය හොංකොං ඉන්දියාව ඉන්දුනීසියාව ජපානය ලාඕසය මැකාවු මැලේසියාව මොන්ගෝලියාව මියන්මාරය නවසීලන්තය පාකිස්තානය පිලිපීනය දකුණු කොරියාව ශ්රී ලංකාව සිංගප්පූරුව තායිවානය තායිලන්තය සහ වියට්නාමය යන රටවල බැංකු ඇතුළත් කරගෙන තිබ... | shakthimathma benkuwa thorapath karagath mema wedasatahanata asiya pesifik kalapaye ostreliyawa bangladeshaya bruurunayi kambojaya cheenaya honkon indiyawa induneesiyawa japanaya laosaya mekawu melesiyawa mongoliyawa miyanmaraya nawaseelanthaya pakisthanaya pilipeenaya dakunu koriyawa shree lankawa singappuruwa thayiwa... |
පසුගිය මස වැනිදා විශ්රාම ගැන්වුණු මධ්යම පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂවරිය තවමත් එම තනතුර අත්හැර නොමැති පුවතක් වාර්තා වනවා | pasugiya masa wenida wishrama genwunu madhyama palath saukya sewa adhyakshawariya thawamath ema thanathura athhera nomethi puwathak wartha wanawa |
ඔයා ඔය ගුටි කන්න හදන්නෙ | oya oya guti kanna hadanne |
නව සේද මාවත ව්යාපෘතියට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා නව සේද මාවතේ වසර දහයක් අත්දැකීමු සහ අපේක්ෂා යන මැයින් සංවාදශීලී සම්මන්ත්රණයක් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැත්විණි | nawa seda mawatha wyapthiyata dasa wasarak sampurna weema nimiththen pasugiyada nawa seda mawathe wasara dahayak athdekeemu saha apeksha yana meyin sanwadasheelee sammanthranayak baththaramulla wotars ej hotalayedee pethwini |
මෙය හදිසි තත්වයක් බැවින් ඒ සඳහා කඩිනම් ප්රතිචාර දැක්විය යුතු බවයි සේව් ද චිල්ඩ්රන් මෙරට අධ්යක්ෂ ජූලියන් චෙල්ලප්පා සඳහන් කර ඇත්තේ | meya hadisi thathwayak bewin e sandaha kadinam prathichara dekwiya yuthu bawayi sew da childran merata adhyaksha juliyan chellappa sandahan kara eththe |
කුණු ප්රශ්නයේ දී ජවිපේ විසින් පෙන්වන ආදර්ශය ඊට වඩා ස්විස්ටර්ලන්තය තුල වෙනස්ය | kunu prashnaye dee jawipe wisin penwana adarshaya eeta wada swistarlanthaya thula wenasya |
තවදුරටත් අඳහස් දැක් වූ මන්ත්රීවරයා ප්රකාශ කළේ නොබෙදුණු රටක් තුළ එකට ජීවත් විය යුතු බවත් ඒ සඳහා නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සකස් කිරීම අත්යාවශ්ය කාරණයක් බවත් සඳහන් කළේ ය | thawaduratath andahas dek wu manthreewaraya prakasha kale nobedunu ratak thula ekata jeewath wiya yuthu bawath e sandaha nawa andukrama wyawasthawak sakas kireema athyawashya karanayak bawath sandahan kale ya |
එබැවින් සියලු වින්දිතයන්ට සත්ය සහ යුක්තිය අත්යවශ්යය | ebewin siyalu windithayanta sathya saha yukthiya athyawashyaya |
අපි හොඳටම ඇඬුවා | api hondatama enduwa |
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මොරටුව සහ රත්මලාන ප්රදේශවල පිළිගැනීමේ හමුවලට එක් වූ අතර එහිදී අදහස් දක්වමින් මේ බව පැවසීය | wipaksha nayaka sajith premadasa mahatha moratuwa saha rathmalana pradeshawala piligeneeme hamuwalata ek wu athara ehidee adahas dakwamin me bawa pewaseeya |
ඒ වගේම ගස නිසි ලෙස නඩත්තු නොකිරීමත් ගසේ පරිමාණයට වැඩියෙන් කිරි ලබා ගැනීමට උත්සාහ කිරීම නිසාත් අවදානම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් | e wagema gasa nisi lesa nadaththu nokireemath gase parimanayata wediyen kiri laba geneemata uthsaha kireema nisath awadanam thaththwayak ethi wenna puluwan |
දින පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා ගේ ප්රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්ය හමුව මෙම මාධ්ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල පක්ෂයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක පක්ෂයේ දෙහිවල ආසන සංවිධායක ජගත් සොයිසා යන මහත්වරුන් සහභාගිවිය | dina piwithuru hela urumaye pradhana lekam neethigna udaya gammanpila mahatha ge pradhanathwayen paksha mulasthanaye pewathi madhya hamuwa mema madhya hamuwa sadaha piwithuru hela urumaye pradhana lekam neethigna udaya gammanpila pakshaye pracharaka lekam neethigna thushara disanayaka pakshaye dehiwala asana sanwidhaya... |
මෙම මැයි මස ශී්ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ජාත්යන්තර වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි | mema meyi masa sheera lankawedee uthkarshawath andamin pewethweemata niyamitha jathyanthara wesak uthsawaye sanwidhana katayuthu pilibandawa da mehidee deergha washayen sakachchawata lak kerini |
අයි | ayi |
කැරන් ඇන්ඩෘස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී පෙරේදා පස්වරුවේ හමුවූවාය | keran ends mahathmiya janadhipathi gotabhaya rajapaksha mahatha janadhipathi karyalayedee pereda paswaruwe hamuwuwaya |
මේ පිළිබඳව දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සුනිල් කෙරමිණියගේ මහතාගෙන් විමසුවිට කියා සිටියේ සත්ව ආහාරවල යම් හිඟයක් තිබෙන බවය | me pilibandawa dakunu palath sathwa nishpadana ha saukya departhamenthuwe adhyaksha sunil keraminiyage mahathagen wimasuwita kiya sitiye sathwa aharawala yam hingayak thibena bawaya |
ප්රශ්නයට උත්තර හොයන්න සියලුම දේශපාලන පක්ෂවල කට්ටිය එකතු වුණා | prashnayata uththara hoyanna siyaluma deshapalana pakshawala kattiya ekathu wuna |
ඔහු කිසිවිටෙක තමන් වීර ක්රියාවක් කළ බව පවසන්නට උත්සාහ කළේ ද නැත | ohu kisiwiteka thaman weera kriyawak kala bawa pawasannata uthsaha kale da netha |
මැල්වත්ත සමාගම අනතුරේ හෙළන මුතුරාජවෙල තෙත් බිමේ සංරක්ෂණ ඉතිහාසය | melwaththa samagama anathure helana muthurajawela theth bime sanrakshana ithihasaya |
සෞඛ්ය ඇමති චන්නගේ අයැදීමක් අධිකරණය ඉවතලයි | saukya emathi channage ayedeemak adhikaranaya iwathalayi |
දින නියම කිරීමේදී සියල්ල අධ්යයනය කර කළ යුතුයි | dina niyama kireemedee siyalla adhyayanaya kara kala yuthuyi |
සාමාන්ය පැයක මුදල සැකසෙන්නේ මාසික වැටුප න් බෙදීමෙනි | samanya peyaka mudala sekasenne masika wetupa n bedeemeni |
කඳුකර දෙමළ ප්රජාවගේ ඉතිහාසය | kandukara demala prajawage ithihasaya |
පාර්ලිමේන්තුව වීඩියෝ කළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට | parlimenthuwa weediyo kala tharunayin dedeneku athadanguwata |
මර්වින්ගේ මෝඩ ගෝලය කිවුව හෙට අපි දෙන්නම්කො වැඩේ කියල | marwinge moda golaya kiwuwa heta api dennamko wede kiyala |
කොවිඩ් වසංගත තත්වය වැනි අවස්ථාවන් තුලත් සිදුවන්නේ ඒ දේමයි | kowid wasangatha thathwaya weni awasthawan thulath siduwanne e demayi |
මා කොහොමත් විශාල ඡන්ද ගණනකින් දිනනවා | ma kohomath wishala chanda gananakin dinanawa |
වසරේ දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගය ශ්රී ලංකාවෙන් වාර්තා වනු ඇතැයි නවතම ආර්ථික විශ්ලේෂණ වාර්තා ප්රකාශ කරනවා | wasare dakunu asiyawe ihalama arthika wardhana wegaya shree lankawen wartha wanu etheyi nawathama arthika wishleshana wartha prakasha karanawa |
ජාතික ආණ්ඩුවට මහ දෙපක්ෂය එකඟයි එජාප සභාපති | jathika anduwata maha depakshaya ekangayi ejapa sabhapathi |
එතුමන්ගේ නිහතමානී බවට මම සෑහෙන ගරු කරනවා | ethumange nihathamanee bawata mama sehena garu karanawa |
හෘද රෝග සැත්කම් සඳහා පෙරොත්තු ලේඛනවල වසර දෙකක් තිස්සේ රෝගීන් සිටින බව ද එම සංගමය සඳහන් කරයි | hda roga sethkam sandaha peroththu lekanawala wasara dekak thisse rogeen sitina bawa da ema sangamaya sandahan karayi |
එල් | el |
මිල ඉහළයාම් යම් සීමාවකින් තිබිය යුතු යැයි ව්යාපාරිකයන් කියන බවට සැකයක් නැත | mila ihalayam yam seemawakin thibiya yuthu yeyi wyaparikayan kiyana bawata sekayak netha |
එසේම ක්රීඩා අමාත්යවරයා වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ක්රිකට් ක්රීඩාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වමින් ඒ සඳහා කරන ලද සේවයද මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළ යුතුව ඇත | esema kreeda amathyawaraya washayen mahindananda aluthgamage methithuma krikat kreedawa pilibandawa wishesha unanduwak dakwamin e sandaha karana lada sewayada me awasthawedee kthawedeewa sihipath kala yuthuwa etha |
නමුත් ඔහු මාර්ග සංවර්ධන ව්යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට ගෙනඑන කැබිනට් පත්රිකා ප්රමාද කරන්නේ නැහැ | namuth ohu marga sanwardhana wyapthi sandaha mudal wen kireemata genaena kebinat pathrika pramada karanne nehe |
පුරවැසියා දේශපාලඥයාගේ නොව පුරවැසියාගේ පැත්ත ගන්නා තුරුම හිරුනිකාලාට බදූර්දීන්ලාට ඥානසාරලාට රජගෙදර බේබිලාට වත්මන් බේබිලාද ඇතුළත්ව යහමින් පිස්සු නැටිය හැකි බව වටහා ගැනීම පමණක් ප්රමාණවත්ය | purawesiya deshapalagnayage nowa purawesiyage peththa ganna thuruma hirunikalata badurdeenlata gnanasaralata rajagedara bebilata wathman bebilada ethulathwa yahamin pissu netiya heki bawa wataha geneema pamanak pramanawathya |
විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට | widesheeya rataka nishpaditha dumweti thogayak alewi karamin siti pudgalayeku athadanguwata |
ඡායාරූප ඉන්දික අරුණ කුමාර | chayarupa indika aruna kumara |
ඒ තත්පර | e thathpara |
ජාත්යන්තර ක්රිකට් සම්මේලනයේ සිව්වන විස්සයි විස්ස ක්රිකට් ශූරතාව එම සම්මේලනය සමඟ වසරේ දී ඇති කර ගත් ගිවිසුම පරිදි මෙම වසරේ සැප්තැම්බර් ඔක්තෝබර් කාලය තුළ දී ශ්රී ලංකාවේ පැවැත්වීමට අවශ්ය පහසුකම් සැලසීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ | jathyanthara krikat sammelanaye siwwana wissayi wissa krikat shurathawa ema sammelanaya samanga wasare dee ethi kara gath giwisuma paridi mema wasare septhembar okthobar kalaya thula dee shree lankawe pewethweemata awashya pahasukam selaseemata amathya mandalaye anumethiya lebee thibe |
වංචා දූෂණ සොයන කමිටුවලින් අරමුණු ඉටුකළ නොහැකියි | wancha dushana soyana kamituwalin aramunu itukala nohekiyi |
මෙම රාජකීය සාදය හැරී කුමරුන් සහ මේගන් මාකෙල් සසෙක්ස්හි ආදිපාද සහ ආදිපාදවරියා ලෙසින් සහභාගී වන පළමු නිල රාජකීය උත්සවය ද වනු ඇත | mema rajakeeya sadaya heree kumarun saha megan makel sasekshi adipada saha adipadawariya lesin sahabhagee wana palamu nila rajakeeya uthsawaya da wanu etha |
තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් බඹරකැලේ වතුයායේ රහන්වත්ත කොටසේ වතු නිවාස පේලියක දා දින රාත්රියේ හටගත් ගින්නකින් වතු නිවාස ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ | thalawakele lidula polis wasamata ayath bambarakele wathuyaye rahanwaththa kotase wathu niwasa peliyaka da dina rathriye hatagath ginnakin wathu niwasa k sampurnayenma ginigena winasha wee thibe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.