Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මුල් කාලීන කෙටි කතාකරුවන් ගේ කෙටි කතාවල ලක්ෂණ කෙරෙහි උසස් පෙළට ඉගෙන ගන්නා ඔබේ අවධානය යොමු කිරීම වැදගත් වේ
mul kaleena keti kathakaruwan ge keti kathawala lakshana kerehi usas pelata igena ganna obe awadhanaya yomu kireema wedagath we
ගල්කිස්ස ස්පෑන් ටවර් නිවාස සංකීර්ණයේදී
galkissa spen tawar niwasa sankeernayedee
ඔහු නමින් සන්ෂයින් සුද්දාය
ohu namin sanshayin suddaya
එහි සිටියදී පළා ගිය මෙම පුද්ගලයා ගමන් ගත් මාර්ගය පිළිබදව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා
ehi sitiyadee pala giya mema pudgalaya gaman gath margaya pilibadawa poleesiya me wana wita wimarshana arambha kara thibenawa
ඔහුගේ දරුවෝ ජීවත්වන්නේ ඇමරිකාවේය
ohuge daruwo jeewathwanne emarikaweya
ඉන්න අමාරුම කෝණයක්
inna amaruma konayak
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය දිනෙක එංගලන්ත ජාතික තරුණයකුට හමුවූ රාත්තලකට මඳක් වැඩි අම්බර ගොඩකි
mema chayarupaye dekwenne pasugiya dineka engalantha jathika tharunayakuta hamuwu raththalakata mandak wedi ambara godaki
අත්අඩංගුවට ගත් වල්ලාපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ කට අධික බව සදහන්
athadanguwata gath wallapatta thogaye watinakama rupiyal laksha kata adhika bawa sadahan
බෞද්ධාගමට හානියක් වෙන්න ඉඩ තියන්නෑ
bauddhagamata haniyak wenna ida thiyanne
පුතුන් සමාජයේ පිළිගත් තැන්වලට ඔසවා තබන්නට පියෙකු තුළ ඇති විය හැකි වුවමනාවද තේරුම් ගත හැකිය
puthun samajaye piligath thenwalata osawa thabannata piyeku thula ethi wiya heki wuwamanawada therum gatha hekiya
තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව තවදුරටත් ඉවත් කර නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි
thawakalikawa awahira kara thibu fes buk watsep ethulu samaja madhya wetha piwiseemata panawa thibu awahirathawa thawaduratath iwath kara nomethi bawa widuli sandesha niyamana komishan sabhawa pawasayi
ගෝඨාභයගෙන් හා නාමල්ගෙන් ප්රශ්න කෙරේ
gotabhayagen ha namalgen prashna kere
මෙරටින් මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්යාව ක් වනවා
meratin me dakwa hamuwee ethi asadithayan sankyawa k wanawa
මෛත්රීපාල මහත්තයයි එජාපයයි අතර ප්රතිවිරෝධයක් තිබෙනවා
maithreepala mahaththayayi ejapayayi athara prathiwirodhayak thibenawa
තව ටිකකින් ප්රින්ස් පිලිප් මේ ඉස්සරහ බුලර්ස් රෝඩ් එකෙන් යනවා
thawa tikakin prins pilip me issaraha bulars rod eken yanawa
මොකද මේ අයට වගකීමක් පැවරී තිබෙනවා
mokada me ayata wagakeemak pewaree thibenawa
පී
pee
සහ
saha
මෙම ප්රතිකාර සිදුකරනු ලබන්නේ වයස අවුරුදු ඉක්මවූ අයටය
mema prathikara sidukaranu labanne wayasa awurudu ikmawu ayataya
ක්රි
kri
මෙම පාගමනේ දී ඔවුන් විසින් සිය ජීවිතය සහ යුක්තිය උදෙසා මූලික ඉල්ලීම් ක් ඉදිරිපත් කරයි
mema pagamane dee owun wisin siya jeewithaya saha yukthiya udesa mulika illeem k idiripath karayi
ආණ්ඩුව ඡන්දය කල් දාන්න විවිධ තුරුම්පු පාවිච්චි කරනවා
anduwa chandaya kal danna wiwidha thurumpu pawichchi karanawa
අතේ කිසිදු මුදලක් නැතිව තමන් දැඩි ලෙස අසරණවී සිටින බව ප්රංශයේ පදිංචි ශ්රී ලාංකික කාන්තාවක් වන ජිවනි බාලසුරිය මහත්මිය පැවසුවාය
athe kisidu mudalak nethiwa thaman dedi lesa asaranawee sitina bawa pranshaye padinchi shree lankika kanthawak wana jiwani balasuriya mahathmiya pewasuwaya
කෙසේ නමුත් අමාත්යවරයා වැඩි දුරටත් කියා සිටියේ එකී ව්යායාමයන් වෙතොත් සිය රජය මගින් ඒවා නිරායුධ කරන බවයි
kese namuth amathyawaraya wedi duratath kiya sitiye ekee wyayamayan wethoth siya rajaya magin ewa nirayudha karana bawayi
පහරවල් කිහිපයක් ඔළුවටද වැදුණි
paharawal kihipayak oluwatada weduni
අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්ෂුණී සංඝයාත් ජය ශ්රී මහා බෝධි ධාමයේ දක්ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැගෙන අරිෂ්ඨ කුමරු ප්රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ...
anula dewiya ethulu kula kathun sasungatha kireemata sanghamiththa theraniya ethulu bhakshunee sanghayath jaya shree maha bodhi dhamaye dakshina shakawath lakdiwata wedamawa geneemata anubudu mihidu himiyange niyamayen dewanapethis rajuge sandeshayath sathutu panduruth regena arishta kumaru pramuka rajakeeya dutha piri...
සමන් මල්ලවආරච්චි ත්රිකුණාමලය
saman mallawaarachchi thrikunamalaya
ඔවුන්ගෙන් සිව්දෙනෙකු සුළු තුවාල ලබා රෝහලෙන් ප්රතිකාර ගෙන පිටව ගොස් ඇති බව පොලිසිය පැවසුවේය
owungen siwdeneku sulu thuwala laba rohalen prathikara gena pitawa gos ethi bawa polisiya pewasuweya
දැන් ඇඳගත්ත පිරිසට දෙලෝ රත් වී ඇත
den endagaththa pirisata delo rath wee etha
රට වසා දැමුව ද කර්මාන්ත ශාලා වසා දැමුවේ නැත
rata wasa demuwa da karmantha shala wasa demuwe netha
මෙම ප්රහාරයද ඇතුළුව උද්ඝෝෂණය කිරීමේ අයිතිය හා ජනතාවට විෂ රසායනවල අවදානමෙන් තොරව ජීවත්වීමට ඇති අයිතියට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මැදිහත්වීම් වළක්වාලීම උදෙසා සියලූ බලවේග පෙළගැසිය යුතු යැයි අපි විශ්වාස කරමු
mema praharayada ethuluwa udghoshanaya kireeme ayithiya ha janathawata wisha rasayanawala awadanamen thorawa jeewathweemata ethi ayithiyata erehiwa anduwa wisin sidu karanu labana medihathweem walakwaleema udesa siyalu balawega pelagesiya yuthu yeyi api wishwasa karamu
රුජින වූ ප්රේමවතී මනම්පේරි ඝාතනය සහ ඇඹිළිපිටිය සමූහ ඝාතනය වැනි
rujina wu premawathee manamperi ghathanaya saha embilipitiya samuha ghathanaya weni
මලිත් ධීමන්ත ජයලත් නමැති අවුරුදු ක සිසුවෙකි
malith dheemantha jayalath namethi awurudu ka sisuweki
පොලිස් කාන්තාවන්ට පොලිසිය ඇතුළෙන්ම හිංසනයක්
polis kanthawanta polisiya ethulenma hinsanayak
සම්බන්ධන් සුමන්දිරන් පැත්ත පළාතක නෑ උතුරට ගංවතුරක් දෙමළ ජනයා රැක ගන්න රණවිරුවන් මහා සටනක
sambandhan sumandiran peththa palathaka ne uthurata ganwathurak demala janaya reka ganna ranawiruwan maha satanaka
ප්රවේගය සිංහල චිත්රපටය හෙට දහවල් ට
prawegaya sinhala chithrapataya heta dahawal ta
වසන්ති අනුරාධපුර දිස්ත්රික්කයේ මැදවච්චියේ පදිංචි කාරියකි
wasanthi anuradhapura disthrikkaye medawachchiye padinchi kariyaki
මෙහි ජනප්රියත්වය හේතුවෙන්ම මෙය නවකතා පොත් මාලාවක් බවට පත් වූ අතර එම ග්රන්ථ පාදක කරගනිමින් දැන් එය සිනමා නිර්මාණයක් ලෙසද එළිදැක්වීමට නියමිතයි
mehi janapriyathwaya hethuwenma meya nawakatha poth malawak bawata path wu athara ema grantha padaka karaganimin den eya sinama nirmanayak lesada elidekweemata niyamithayi
තමාට පොදුරාජ්ය මණ්ඩලයීය රාජ්ය නායක සමුළුවට සහභාගි වීමට නොහැකි බවත් එයට තමන්ගේ කනගාටුව ප්රකාශකරන බවත් සඳහන් කරමින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසා තිබේ
thamata podurajya mandalayeeya rajya nayaka samuluwata sahabhagi weemata noheki bawath eyata thamange kanagatuwa prakashakarana bawath sandahan karamin indeeya agamethi acharya manmohan sin mahatha janadhipathi mahinda rajapaksha mahatha wetha lipiyak yomukaramin pawasa thibe
ජනාධිපතිවරයා පුරාවිද්යා භූමි සම්බන්ධව කළ ප්රකාශය මුල්කරගෙන ආගම පටු අරමුණින් දේශපාලනයට යොදා ගන්නා විවිධ පුද්ගලයන් ප්රකාශ නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බව කී අකිල විරාජ් පුරාවිද්යා ස්ථාන ආරක්ෂා කරන ගමන් ජන ජීවිතය ද කළමනාකරණය කරගත යුතු බව මෙහිදී වැඩි දුරටත් සඳහන් කලා
janadhipathiwaraya purawidya bhumi sambandhawa kala prakashaya mulkaragena agama patu aramunin deshapalanayata yoda ganna wiwidha pudgalayan prakasha nikuth karannata patangena thibena bawa kee akila wiraj purawidya sthana araksha karana gaman jana jeewithaya da kalamanakaranaya karagatha yuthu bawa mehidee wedi durata...
නඩු සම්බන්ධයෙන් නීති උපදෙස් නොලැබූණු බව පොලිසිය උසාවියට දැන්වූ පසු ඔහු දෙමළෙන් කතා කර බෙල්ල පපුව හා අත පය ද කපා ගන්නට විය
nadu sambandhayen neethi upades nolebunu bawa polisiya usawiyata denwu pasu ohu demalen katha kara bella papuwa ha atha paya da kapa gannata wiya
වතකුෂි ඔ වසුරෙනයි දෙ කුදසයි මම දෙවෙන්දොරා සං
wathakushi o wasurenayi de kudasayi mama dewendora san
රටේ මුළුමහත් ජනතාව දරුණු ත්රස්ත්රවාදයෙන් මුදාගත් ආරක්ෂක අංශ රජයේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් හෑල්ලූවට ලක් කිරීම අනුමත කළ නොහැක
rate mulumahath janathawa darunu thrasthrawadayen mudagath arakshaka ansha rajaye patu paramartha itu kara geneema wenuwen me akarayen helluwata lak kireema anumatha kala noheka
එම බස්රථයේ තවත් දෙනකු ගමන්ගෙන තිබී ඇති අතර ඔවුන්ට වෛද්ය පරීක්ෂණ සඳහා අනන්යතාවය තහවුරු කරගැනීමට ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළද මේ දක්වා කිසිවෙකු ඉදිරිපත් වී නැතැයි වාර්තාවේ
ema basrathaye thawath denaku gamangena thibee ethi athara owunta waidya pareekshana sandaha ananyathawaya thahawuru karageneemata idiripathwana lesa kothekuth illeem kalada me dakwa kisiweku idiripath wee netheyi warthawe
pa
එකත් හෙන ආතල්
ekath hena athal
a
ඉන්දියාවේදී නැවත සිරභාරයට පත් ලාංකික සිරකරුවන් අතර සිටි රොබට්ට දේශපාලන සිරකරුවකු වශයෙන් නොසැලකීම ගැන ඇති වූ කතාබහකදී ඉංගී්රසි භටයන්ගේ තුවක්කු බඳින් එල්ල කළ පහරින් දණහිස කඩා දමන ලදී
indiyawedee newatha sirabharayata path lankika sirakaruwan athara siti robatta deshapalana sirakaruwaku washayen noselakeema gena ethi wu kathabahakadee ingeerasi bhatayange thuwakku bandin ella kala paharin danahisa kada damana ladee
එසේම වරාය නගර භූමිය තුළ සියලුම සමාගම්වල ලේඛනයක් ඉලෙක්ට්රොනිකව සාමාන්ය ජනතාවට අදාළ තොරතුරු දැනගත හැකිවන පරිදි පවත්වාගෙන යනු ලබන බව ද මෙහිදී තහවුරු විය
esema waraya nagara bhumiya thula siyaluma samagamwala lekanayak ilektronikawa samanya janathawata adala thorathuru denagatha hekiwana paridi pawathwagena yanu labana bawa da mehidee thahawuru wiya
අවසානයේදී දෙගොල්ලම අවුරුදු තිහක් තිස්සේ හිතේ හැටියට ගහමරාගත්තෝය
awasanayedee degollama awurudu thihak thisse hithe hetiyata gahamaragaththoya
අද සමහරු මට කතා කරන්නත් බයයි
ada samaharu mata katha karannath bayayi
අනෙක් ක්රීඩකයන් දෙදෙනා ද වර්තමාන කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයෝ වෙති
anek kreedakayan dedena da warthamana kandayame jyeshta kreedakayo wethi
වියලි සලාක වත්තල ආසනයේ අවතැන් වු ජනතාවට ලබාදිම
wiyali salaka waththala asanaye awathen wu janathawata labadima
පසුව පුරාවිද්යා නිලධාරීන් ඒ පිළිබඳව හොරොව්පොතාන පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුවයි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ
pasuwa purawidya niladhareen e pilibandawa horowpothana poleesiyata peminili kireemen pasuwayi owun athadanguwata ganu lebuwe
පීරිස් ගේ අදහස වී තිබුණේ රංජිත් සියඹලාපිටිය කිසි ප්රශ්නයක් නැතුව වැඩ රාජකාරි කළ බැවින් ඔහුටම මේ තනතුරු ලබාදී කටයුතු කිරීමට සහයෝගය දීම වඩාත් සුදුසු බවටය
peeris ge adahasa wee thibune ranjith siyambalapitiya kisi prashnayak nethuwa weda rajakari kala bewin ohutama me thanathuru labadee katayuthu kireemata sahayogaya deema wadath sudusu bawataya
මේ එම මාර්ගයේ ගොස් අපි වැනි අස්ථාවර කුඩා රාජ්යයකට අත්විය හැකි ඉරණම කුමක්ද යන්නයි
me ema margaye gos api weni asthawara kuda rajyayakata athwiya heki iranama kumakda yannayi
රු
ru
ඒ අනුව අද අලුයම
e anuwa ada aluyama
නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුවේ සම කැඳවුම්කරු සංජය කුමාර මහතා කියා සිටියේ තමන් ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් එළැඹෙන සඳුදා සිට දීප ව්යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වන බවයි
negenahira paryanthaya surekeeme ekamuthuwe sama kendawumkaru sanjaya kumara mahatha kiya sitiye thaman illeemwalata wisandum nolebunahoth elembena sanduda sita deepa wyaptha wedawarjanayakata awatheerna wana bawayi
ජාතික ක්රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්රිකට් අර්ජුන රණතුංග පත් කර තිබෙනවා
jathika kreeda sabhawe sabhapathiwaraya lesa hitapu krikat arjuna ranathunga path kara thibenawa
විශාල පරිසර සෝදාපාලුවක් ඇති වෙමින් තිබෙනවා
wishala parisara sodapaluwak ethi wemin thibenawa
අකැමැත්තෙන් වුවද එම පහත් ක්රියාවට එකද වීම හැර වෙනත් විකල්පයක් නොමැති හෙයින් ආරම්භයේදීම තම නිරුවත ප්රදර්ශනය කිරීම තුළින් හෝ රැකියා සිහිනය සැබෑවක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන එම කාන්තාවන්ට ඉන් අනතුරුව සිදුවන්නේ තවත් අනපේක්ෂිත සිදුවීම් මාලාවකට මුහුණ දීමය
akemeththen wuwada ema pahath kriyawata ekada weema hera wenath wikalpayak nomethi heyin arambhayedeema thama niruwatha pradarshanaya kireema thulin ho rekiya sihinaya sebewak bawata path wanu etheyi apeksha karana ema kanthawanta in anathuruwa siduwanne thawath anapekshitha siduweem malawakata muhuna deemaya
මෙම ශල්ය කර්මයෙන් ලැබූ සාර්ථකත්වය ඉදිරියේදී තවත් ජීවිත රැසක් සුවපත් කිරීමට ඉවහල් වනු ඇති බවට නොඅනුමානයි
mema shalya karmayen lebu sarthakathwaya idiriyedee thawath jeewitha resak suwapath kireemata iwahal wanu ethi bawata noanumanayi
පො
po
ඒ අනුව වන චේ දින සැමරුම වෙනුවෙන් රීජන්ට් උද්යාන වටරවුමේ පාපැදි සවාරියක්ද පවත්වා ඇති අතර වොරන් මධ්යස්ථානයේදී චේ සැමරුම් රැස්වීම පස්වරු
e anuwa wana che dina semaruma wenuwen reejant udyana watarawume papedi sawariyakda pawathwa ethi athara woran madhyasthanayedee che semarum resweema paswaru
එම ප්රජාතාන්ත්රික කඳවුර තුළ සුළුතර ජනවාර්ගික නායකත්වයන්ගේ වැදගත්කම ඉතාම තීරණාත්මකය
ema prajathanthrika kandawura thula suluthara janawargika nayakathwayange wedagathkama ithama theeranathmakaya
ඒ අනුව ටාං යුගයේදී වඩාත් වර්ධනය වූ පඬුරු වෙළෙඳාම සුං යුගයේදී වඩාත් සංවිධිත අයුරින් ක්රියාත්මක වී ඇති බව පැහැදිලි කරුණකි
e anuwa tan yugayedee wadath wardhanaya wu panduru welendama sun yugayedee wadath sanwidhitha ayurin kriyathmaka wee ethi bawa pehedili karunaki
ජනාධිපතිවරයා රට භාරගන්නා අවස්ථාවේදී රටේ තිබුණේ පෝලිම් පමණයි
janadhipathiwaraya rata bharaganna awasthawedee rate thibune polim pamanayi
වෘත්තීය සමිති රාජ්ය අංශයේ පෞද්ගලික අංශයේ සේවකයින් තමන්ගේ අයිතිවාසිකම් නොලැබුණාම ඔවුන්ගේ කේෂත්රවල යම් අසාධාරණකමක් සිදුවුණාම විරෝධය පළකරනවා
wththeeya samithi rajya anshaye paudgalika anshaye sewakayin thamange ayithiwasikam nolebunama owunge keshathrawala yam asadharanakamak siduwunama wirodhaya palakaranawa
අඩුම ටෙස් ඉණිම සංඛ්යාවක දී කඩුලු ක් දවා ගත් දගපන්දු යවන්නා බවට පවත්වීමට ප්රභාත් ජයසූරිය අද සමත්වුණා
aduma tes inima sankyawaka dee kadulu k dawa gath dagapandu yawanna bawata pawathweemata prabhath jayasuriya ada samathwuna
පරණ සිංදු කෑලි කීපයක් කියවන්න රුපියල් හත්සීයක් දීලා පිටු හාරසීය පනහක නවකතාවක් ගන්න පාඨකයටපිස්සු නෑ
parana sindu keli keepayak kiyawanna rupiyal hathseeyak deela pitu haraseeya panahaka nawakathawak ganna patakayatapissu ne
වසරේ දී සමස්ත ආනයන වියදම
wasare dee samastha anayana wiyadama
කි
ki
රජය අර්ථසාධක අරමුදල් අත්තනෝමතික ලෙස භාවිතා කරනවා
rajaya arthasadhaka aramudal aththanomathika lesa bhawitha karanawa
දින හතරම දරුවා ගල්ගුහාවක කෑමට නූඩ්ල්ස්
dina hatharama daruwa galguhawaka kemata nudls
නමුත් අම්මාට ක්ෂණයෙන් මොකක් හරි තේරුණා මේ ත්රස්තවාදීන් කියල
namuth ammata kshanayen mokak hari theruna me thrasthawadeen kiyala
මෙම සංශෝධනයට එරෙහිව පෙත්සම් ක් ඉදිරිපත් වූ අතර අතරමැදි පාර්ශවයන් ක් සංශෝධනයට පක්ෂව ගොනු කර තිබිණි
mema sanshodhanayata erehiwa pethsam k idiripath wu athara atharamedi parshawayan k sanshodhanayata pakshawa gonu kara thibini
උඹලට ටික දොහකට ගෙවල් දොරවල් දාල යන්න වෙනවා
umbalata tika dohakata gewal dorawal dala yanna wenawa
කවුරුන්ද වැරදිකාරයා කියලා ඉන් පස්සේ කියතැකිවැරදිකාරයාට නිතියේ ආකාරයට දඬුවම් දෙවනු ලබන බවට මා ඔබලාට සහතික වෙනවා
kawurunda weradikaraya kiyala in passe kiyathekiweradikarayata nithiye akarayata danduwam dewanu labana bawata ma obalata sahathika wenawa
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වනජීවී නිලධාරීන් ආරම්භ කර තිබූ කැපවීමෙන් සිදුකරන ලද රාජකාරීවලින් ඉවත්වීමේ වෘත්තීය ක්රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ
illeem kihipayak mulkara ganimin wanajeewee niladhareen arambha kara thibu kepaweemen sidukarana lada rajakareewalin iwathweeme wththeeya kriyamargaya athhituweemata theeranaya kara thibe
ඔවුන් සතුව තිබි පෙට්රල් ලීටර ප්රමාණය ක් ඩීසල් ලීටර එක්ලක්ෂ ක් සහ භුමිතෙල් ලීටර ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සදහන් කළේ
owun sathuwa thibi petral leetara pramanaya k deesal leetara eklaksha k saha bhumithel leetara k polis bharayata gena ethi bawayi polis madhya prakashaka karyalaya sadahan kale
පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්
parlimenthu watarawuma awata dedi ratha wahana thadabadayak
ගමන හරි හැඩයි උඹ හරි රුවයි මට හැබැයි මගෙ ගමන හරි වේගයි අන්න ඒකයි බං හදිස්සි තීරණයි
gamana hari hedayi umba hari ruwayi mata hebeyi mage gamana hari wegayi anna ekayi ban hadissi theeranayi
පරීක්ෂණයකටත් යොමු කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා
pareekshanayakatath yomu kireemata adhikaranaya niyoga kara thibenawa
තවදුරටත් ඔබලා සාකච්ඡුාවක් අපේක්ෂා කරනවාද පිළිතුර පැහැදිලිවම ඔව්
thawaduratath obala sakachchuawak apeksha karanawada pilithura pehediliwama ow
එහෙත් වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ කතා පුවතේ සදොස් තැන් ඇතැයි අවධාරණය කරති
eheth wedinayaka uruwarige wanniyale eththo me katha puwathe sados then etheyi awadharanaya karathi
ටී
tee
ජනතාව විසින් පත්කළ ආණ්ඩුව උඩ ඉන්න මිනිසුන්ගේ නියෝග මත ජනතාවටත් ප්රහාර එල්ල කිරීම ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක්
janathawa wisin pathkala anduwa uda inna minisunge niyoga matha janathawatath prahara ella kireema andukrama wyawasthawa ullanghanaya kireemak
තවත් සිවිල් සමාජ සංවිධාන දොළහක් විසින් අත්සන් තබන ලද අපගේ විවෘත ලිපිය ස්ත්රී දූෂණය සාමාන්ය දෙයක් බවට පත් කරන සහ ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට එරෙහි ලිංගික ප්රචණ්ඩත්වයට සමාව දෙන අන්තර්ගතයන් ඇතුළු ස්ත්රී පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් පියවර ගැනීමේ දී ෆේස්බුක් සමාගම බරපතළ නොසැලකිල්ලකින් කටයුතු කරන බව ...
thawath siwil samaja sanwidhana dolahak wisin athsan thabana lada apage wiwtha lipiya sthree dushanaya samanya deyak bawata path karana saha gehenu lamayinta ha kanthawanta erehi lingika prachandathwayata samawa dena anthargathayan ethulu sthree purusha samaja bhawaya padanam kara gath prachandathwaya sambandhayen piya...
ක හා ආහාර නොවන කාණ්ඩයේ සියයට
ka ha ahara nowana kandaye siyayata
ඒ අතරින් තුන්දෙනෙකු සමඟ ඔවුන්ගේ කුඩා දරුවන් සිටින අතර එක් කාන්තාවකට හදිසි වෛද්ය ප්රතිකාර අවශ්ය බව සඳහන්
e atharin thundeneku samanga owunge kuda daruwan sitina athara ek kanthawakata hadisi waidya prathikara awashya bawa sandahan
අද ෆැක්ටරියක් එකක් පටන්ගන්න හදන මිනිහෙක් පුදුම රස්තියාදුවක් වෙන්න ඕනෙ
ada fektariyak ekak patanganna hadana minihek puduma rasthiyaduwak wenna one
පාසල් ක හරි අඩකින් ළමයි වඩා අඩුයි
pasal ka hari adakin lamayi wada aduyi
හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්රමිකව රාජ්ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ
handunwa dun badu sahana pekejaya newatha salaka bala kramikawa rajya adayama ihala nanwa geneemata piyawara geneema aniwarya we
ජීවිතයේ එක් වතාවක් හෝ ඔබත් දේවාලයකට හෝ පුදබිමකට ගොස් පොල් ගෙඩියක් බිඳින්න හෝ බින්ද කෙනෙක් වූවාට කිසිම සැකයක් නැත
jeewithaye ek wathawak ho obath dewalayakata ho pudabimakata gos pol gediyak bindinna ho binda kenek wuwata kisima sekayak netha
ඊට සමඟාමීව ගැටඹේ මංසන්දියේ සිට පේරාදෙණිය විශ්ව විද්යාලය දක්වා විරෝධතා පා ගමනක නිරත වූ පේරාදෙණිය විශ්ව විද්යලයේ ආචාර්යවරුන්ට පොලිසියෙන් බාධා එල්ල කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ
eeta samangameewa getambe mansandiye sita peradeniya wishwa widyalaya dakwa wirodhatha pa gamanaka niratha wu peradeniya wishwa widyalaye acharyawarunta polisiyen badha ella kala bawayi apa warthakaru sandahan kale
අද පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්ය හමුවේදී ජවිපෙ නායකයා මේ බව පැවසීය
ada paswaruwe ema paksha mulasthanaye kendawa thibu madhya hamuwedee jawipe nayakaya me bawa pewaseeya
ඉදිරියේදීත් භූමිතෙල් මිලෙහි ඉහළ යාමක් සිදු නොවන බවයි මිල සූත්ර කමිටුවේ ප්රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ
idiriyedeeth bhumithel milehi ihala yamak sidu nowana bawayi mila suthra kamituwe prakashakayeku hiru prawththi anshayata sadahan kale
ඉංග්රීසි භාෂා ප්රවීණතාවය සහතිත වෘත්තීමය වශයෙන් පුහුණුව ලබාඇති ශ්රී ලාංකික ශ්රමිකයින්ට සෑම විටම ඊශ්රායල් රැකියා අවස්ථා සදහා අවස්ථාව ලැබෙන බවද වසරකට අටදහසක් දක්වා වන ශ්රමිකයින්ට අවස්ථාව ලබාදීමට සූදානම් බවද ඊශ්රායල් නියෝජිතයෝ අමාත්යවරයාට දැනුම් දුන්හ
ingreesi bhasha praweenathawaya sahathitha wththeemaya washayen puhunuwa labaethi shree lankika shramikayinta sema witama eeshrayal rekiya awastha sadaha awasthawa lebena bawada wasarakata atadahasak dakwa wana shramikayinta awasthawa labadeemata sudanam bawada eeshrayal niyojithayo amathyawarayata denum dunha
අලුත් අවුරුදු සුභ ප්රාර්ථනා රැගෙන සන්දිත් සමරසිංහ ගමින් ගමට
aluth awurudu subha prarthana regena sandith samarasinha gamin gamata