Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ දිනවල ආසියානු මළල ක්රීඩා තරඟාවලිය චීනයේ පැවැත්වෙනවා
me dinawala asiyanu malala kreeda tharangawaliya cheenaye pewethwenawa
සාමාන්ය භාෂාවෙන් කියනවා නම් බොහෝ කොටි නායකයෝ රටින් පලාගොස් ඇත්තේ පැදුරටත් නොකියාය
samanya bhashawen kiyanawa nam boho koti nayakayo ratin palagos eththe peduratath nokiyaya
එයාලා උසස්වීම් අරගෙන ආයෙත් පොලිස් සේවයට ආවම අපිට වඩා ඉහළ පුටු ලැඛෙනවා
eyala usasweem aragena ayeth polis sewayata awama apita wada ihala putu lekenawa
ee
මොකක්ද හේතුව යැයි ඔහු ඇසුවේය
mokakda hethuwa yeyi ohu esuweya
මේ තුට්ටු දෙකේ තිරිසන්නුන්ගේ දවසටත් අපි මේ වගේ අන්ධකාර නමක් දැම්මොත් නරකද එක් මන්ත්රීවරයෙක් එසේ යෝජනා කරද්දී එතන සිටි පළපුරුදු ප්රවීණ දේශපාලනඥයෙක් කීවේ ඔයාම කල්පනා කරලා හොඳ නමක් යෝජනා කරන්න කියාය
me thuttu deke thirisannunge dawasatath api me wage andhakara namak demmoth narakada ek manthreewarayek ese yojana karaddee ethana siti palapurudu praweena deshapalanagnayek keewe oyama kalpana karala honda namak yojana karanna kiyaya
ඉන්පසු මෙම ව්යාපාර හිමිකරුවන් පිවිසෙන්නේ දේශපාලනයටය
inpasu mema wyapara himikaruwan piwisenne deshapalanayataya
රුපියල් ක්ව පැවති කිතුල් පැණි බෝතලයක මිල මේ වනවිට රුපියල් දක්වා ඉහළ ගොස් ඇති බවයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ
rupiyal kwa pewathi kithul peni bothalayaka mila me wanawita rupiyal dakwa ihala gos ethi bawayi lanka karmika sanwardhana mandalaya penwa denne
රටවල් පහක් සමඟ ද්වීපාර්ශවීය වෙළෙඳ හා ආර්ථික ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳව රජය කටයුතු කරමින් සිටින අතර මේ සතියේදී ඒ අතරින් තායිලන්තය සමඟ වූ වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා ආරම්භ කරන ලදී
ratawal pahak samanga dweeparshaweeya welenda ha arthika giwisum ethi kara geneema pilibandawa rajaya katayuthu karamin sitina athara me sathiyedee e atharin thayilanthaya samanga wu welenda giwisuma pilibandawa sakachcha arambha karana ladee
එම්
em
මුදල් හා ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා දිවුරුම් දී ඇත
mudal ha janamadhya niyojya amathyawaraya lesa lasantha alagiyawanna mahatha diwurum dee etha
එසේනම් මෙම කපාටය වැසීමේ ක්රියාවලිය සිදුවී ඇත්තේ වෙයර් ඩි මෙසෝන්ස් හී ඇතිවූ හදිසි නතර කිරීමෙන් පසුව විය යුතුය
esenam mema kapataya weseeme kriyawaliya siduwee eththe weyar di mesons hee ethiwu hadisi nathara kireemen pasuwa wiya yuthuya
පෞද්ගලික පොදු බස් සේවාවල සියයට ක්ම අකාරුණික සේවකයන්ගෙන් යුක්තය
paudgalika podu bas sewawala siyayata kma akarunika sewakayangen yukthaya
පෞද්ගලික අංශයේ සේවකයින්ට නිර්මාණශීලි ලෙස විශ්රාම වැටුප් ක්රමයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇති බවත් උපාධිධාරීන් හා ශ්රම වෙළඳපොළ අතර අසමතුලිතාව අවම කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය
paudgalika anshaye sewakayinta nirmanasheeli lesa wishrama wetup kramayak sthapitha kireemata awadhanaya yomuwa ethi bawath upadhidhareen ha shrama welandapola athara asamathulithawa awama kireemata katayuthu karana bawa ohu sandahan kaleya
ඒ අවස්ථාවේ මම පිටපතක් ඉල්ලා සිටියත් අල්ලස් කොමිසම පිටපත ලබාදීම ප්රතික්ෂේප කළා
e awasthawe mama pitapathak illa sitiyath allas komisama pitapatha labadeema prathikshepa kala
සී
see
ගයාන් කුමාර වීරසිංහ බණ්ඩාරගම බිමල් ජයසිංහ නුගේගොඩ සමීර අබේසිංහ කොලොන්නාව එස්
gayan kumara weerasinha bandaragama bimal jayasinha nugegoda sameera abesinha kolonnawa es
විශ්වවිද්යාලයෙන් බිහිවන උපාධිධාරීන් සඳහා රැුකියා විශේෂයෙන් විවෘතවන්නේ වෙරළෙන් ඔබ්බට පවත්නා යටකී ක්ෂේත්රයන් වෙනුවෙනි
wishwawidyalayen bihiwana upadhidhareen sandaha reukiya wisheshayen wiwthawanne weralen obbata pawathna yatakee kshethrayan wenuweni
ඒ නිසා සාම්ප්රදායික වල් නාශක ක්රම ඔවුන්ට භාවිත කරන්න බැහැ
e nisa sampradayika wal nashaka krama owunta bhawitha karanna behe
යෝනි පොරොන්දම ලකුණු
yoni porondama lakunu
අද වෙනකම් කිසිම දෙයක් කරලා නෑ
ada wenakam kisima deyak karala ne
මෙන්න මේ වගේ තමයි වාක්ය රචනා ලියන්න ඕනෑ ජයසේකර මහතා එතෙක් පන්තියේ මුල්ලක ගුලිවී සිටි මා පන්තිය ඉදිරියට කැඳවා කියන පුරාවෘත්තයක් ඇත
menna me wage thamayi wakya rachana liyanna one jayasekara mahatha ethek panthiye mullaka guliwee siti ma panthiya idiriyata kendawa kiyana purawththayak etha
සවාහිරිගේ මරණය පිළිබඳව මෑත වසරවලදී කිහිප වතාවක්ම කටකතා පැතිර ගිය අතර ඔහු දිගු කලක් දුර්වල සෞඛ්ය තත්ත්වයෙන් පසුවූ බව වාර්තා විය
sawahirige maranaya pilibandawa metha wasarawaladee kihipa wathawakma katakatha pethira giya athara ohu digu kalak durwala saukya thaththwayen pasuwu bawa wartha wiya
මොහු කීප වතාවක්ම විභාගයට පෙනී සිට එයින් අසමත් වී නැවත නැවත විභාගයට පෙනී සිටීමින් ගෙලිඔය ප්රදේශයේ පෞද්ගලික නවාතැන්පළක නැවතී සිටි අයකු බවද පොලීසිය කියයි
mohu keepa wathawakma wibhagayata penee sita eyin asamath wee newatha newatha wibhagayata penee siteemin gelioya pradeshaye paudgalika nawathenpalaka newathee siti ayaku bawada poleesiya kiyayi
මම ඒ අභියෝගය ගත්තා
mama e abhiyogaya gaththa
පෙබරවාරි පළමු වැනිදා සහ දෙවැනිදා ගම්පහ සහ මහනුවර දිස්ත්රික්කවල අදහස් විමසීම සිදුකරන අතර මාතලේ දිස්ත්රික්කයේ පෙබරවාරි තුන සහ යන දිනවල දී අදහස් ලබාගැනීම සිදුකිරීමට නියමිතව තිබේ
pebarawari palamu wenida saha dewenida gampaha saha mahanuwara disthrikkawala adahas wimaseema sidukarana athara mathale disthrikkaye pebarawari thuna saha yana dinawala dee adahas labageneema sidukireemata niyamithawa thibe
මේ නිමිත්තෙන් මහියංගණය රාජමහ විහාරාධිපති පූජ්ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපානන් වහන්සේගේ අනුශාසනාව පරිදි සැප්තැම්බර් දින සමන් දේවාල අභ්යන්තරයේදී සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින උදෑසන සපිරිකර සංඝගත දක්ෂිණාවක් සහිත දානයක් පිරිනැමීමද සිදුකෙරේ
me nimiththen mahiyanganaya rajamaha wiharadhipathi pujya urulewaththe dhammarakkitha himipanan wahansege anushasanawa paridi septhembar dina saman dewala abhyantharayedee sarwa rathrika parithrana dharma deshanawak pawathwa pasudina udesana sapirikara sanghagatha dakshinawak sahitha danayak pirinemeemada sidukere
විශ්වවිද්යාල ශිෂ්යයෙකුගේ ශිෂ්යභාවය අහෝසි කිරීමේදී අනුගමනය කළයුතු සාමාන්ය ක්රියාපටිපාටිය පවා උල්ලංඝනය කරමින් අත්තනෝමතික බලයක් ආරූඪ කරගනිමින් මෙහි පරිපාලනය හැසිරෙන බවට මෙය කදිම සාක්ෂියකි
wishwawidyala shishyayekuge shishyabhawaya ahosi kireemedee anugamanaya kalayuthu samanya kriyapatipatiya pawa ullanghanaya karamin aththanomathika balayak aruda karaganimin mehi paripalanaya hesirena bawata meya kadima sakshiyaki
කලූ සහ කුරු ගංගාවල ජල මට්ටම් තවමත් ඉහළ යමින් පවතී
kalu saha kuru gangawala jala mattam thawamath ihala yamin pawathee
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල හා ගිංතොට අතර නාගරත්න මාවත හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් ගත් තිදෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනා බරපතළ තුවාල ලබා තිබේ
muhudu bada dumriya margaye galla ha ginthota athara nagarathna mawatha haras margayedee yathuru pediyak dumriyaka geteemen ema yathuru pediye gaman gath thidenekugen ek ayeku miyagos anek dedena barapathala thuwala laba thibe
ඒ අනුව රාජ්ය නායකයින් දෙනෙකු වීඩියෝ තාක්ෂණය මගින් සමුළුව ඇමතීමට නියමිතයි
e anuwa rajya nayakayin deneku weediyo thakshanaya magin samuluwa ematheemata niyamithayi
සාමාන්ය දෙමළ ජනයාගේ දුක වේදනාව වාර්තා කිරීමට ආණ්ඩුවෙන් අවසරයක් මාධ්යට තිබුණි නම් දකුණේ සමාජය ඒ කර්කශ මනෝභාවයට යට නොවීමට ඉඩ තිබුණි
samanya demala janayage duka wedanawa wartha kireemata anduwen awasarayak madhyata thibuni nam dakune samajaya e karkasha manobhawayata yata noweemata ida thibuni
ජූනි මස සිට ඔක්තෝබර් දක්වා පොලිස් අත්අඩංගුවේ සිටිය දි මියයාම් අටක් වාර්තාව ඇති බව මානව හිමිකම් කොමිෂම ඔක්තෝබර් වැනි දින පොලිස් අත්අඩංගුවේ සිටියදි සැකකරුවන් මියයාම සම්බන්ධව පොලිස්පතිට යවන ලද ලිපියක සඳහන් වුයේය
juni masa sita okthobar dakwa polis athadanguwe sitiya di miyayam atak warthawa ethi bawa manawa himikam komishama okthobar weni dina polis athadanguwe sitiyadi sekakaruwan miyayama sambandhawa polispathita yawana lada lipiyaka sandahan wuyeya
ශිෂ්යාවන් අපයෝජනය කළ විදුහල්පති අත්අඩංගුවට
shishyawan apayojanaya kala widuhalpathi athadanguwata
මම මෙහෙ පුරවැසිකම අරගෙන නතර වුණා
mama mehe purawesikama aragena nathara wuna
මේ සඳහා ක්රීඩා සහ විශ්රාන්තිය මගින් ලබා ගත හැකි ආදර්ශයන් මොනවාද කොවිඞ් සමය තුළින් අප උගත් දෑ සමග නව ජවයකින් යුතුව අප ක්රියා කරන්නේ කෙසේද කොවිඞ් සමය තුළ ලබා දුන් විවේකය නව ජවයක් කර ගනිමින් ආයතනයක් තුළ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙම ලිපිය මගින් වැඩිදුරටත් සාකච්ඡුා කෙරේ
me sandaha kreeda saha wishranthiya magin laba gatha heki adarshayan monawada kowin samaya thulin apa ugath de samaga nawa jawayakin yuthuwa apa kriya karanne keseda kowin samaya thula laba dun wiwekaya nawa jawayak kara ganimin ayathanayak thula katayuthu karanne keseda yanna pilibandawath mema lipiya magin wedidurata...
බාධාව මගහැරගෙන නිවන් මග පසක් කරගන්නේ කෙසේද අප ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ දීපංකර බුදු පාමුලදී රහත්වී පිරිනිවන් පෑමට අවස්ථාව තිබියදීත් එය කලකට ප්රමාදකොට සාරා සංඛකල්ප ලක්ෂයක් බෝසත් ආත්මවල දුක් වින්දේ තමන්ගේ සුඛ විහරණය සඳහා පමණක් නොව
badhawa magaheragena niwan maga pasak karaganne keseda apa gauthama samma sambudu rajanan wahanse deepankara budu pamuladee rahathwee piriniwan pemata awasthawa thibiyadeeth eya kalakata pramadakota sara sankakalpa lakshayak bosath athmawala duk winde thamange suka wiharanaya sandaha pamanak nowa
ආරක්ෂක ලේකම්වරයාටත් කියන්නම් පැහැදිලි කිරීමක් කරන්න කියලා
arakshaka lekamwarayatath kiyannam pehedili kireemak karanna kiyala
කොවිඩ් අවදානමින් අනතුරුව ඉන්දියාවේදී වසර කට පසු පැවති උත්කර්ෂවත්ම තරගාවලිය මෙය බවට පත්වෙද්දී මෙවර තරගාවලියේ ශූරතාව සොයා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙන්නට සූදානමින් පසුවුණා
kowid awadanamin anathuruwa indiyawedee wasara kata pasu pewathi uthkarshawathma tharagawaliya meya bawata pathweddee mewara tharagawaliye shurathawa soya chennayi supar kings kandayama saha gujarat tayitans kandayama tharaga bimata piwisennata sudanamin pasuwuna
එම ප්රමාණය මුළු වාර්ෂික රාජ්ය ආදායමෙන් කුත් ඉක්ම යනවා කියලයි ගණන් හදලා තියෙන්නේ
ema pramanaya mulu warshika rajya adayamen kuth ikma yanawa kiyalayi ganan hadala thiyenne
විශ්වවිද්යාල පද්ධතිය තුළ ආචාර්යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බවත් එම නිසා ඇතැම් විශ්වවිද්යාලවල බොහෝ විෂයන්හි ඉගැන්වීම් කටයුතු අඩපණ වී ඇති බවත් විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව ආරංචි මාර්ග අනාවරණය කරයි
wishwawidyala paddhathiya thula acharyawarunge dedi hingayak pawathina bawath ema nisa ethem wishwawidyalawala boho wishayanhi igenweem katayuthu adapana wee ethi bawath wishwa widyala prathipadana komishan sabhawa aranchi marga anawaranaya karayi
රටේ ගමන දෙස විශ්වාසයෙන් බැලිය නොහැකි පරිසරයක් තුළ මහජනයාගේ සහයෝගය ලබාගත නොහැකිය
rate gamana desa wishwasayen beliya noheki parisarayak thula mahajanayage sahayogaya labagatha nohekiya
අධ්යාපනයත් ආර්ථිකයත් සමාජ ජීවිත ගොඩනැංවීමත් විද්යාවත් වෙන් කළ නොහැකි අනුලංඝනීය ලෙස බැඳී තිබෙන සාධකයක්
adhyapanayath arthikayath samaja jeewitha godanenweemath widyawath wen kala noheki anulanghaneeya lesa bendee thibena sadhakayak
ආර් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය
ar rathnayaka mahatha wediduratath kiya sitiyeya
ගෝඨාභය හමුවු තේ කම්හල් හිමියන්
gotabhaya hamuwu the kamhal himiyan
මෙම කොමිෂන් සභාවට විරුද්ධව කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකිය
mema komishan sabhawata wiruddhawa kisidu siwil ho aparadha nadu katayuththak pawathwagena yamata nohekiya
පබෝදා සහ මාදිනි ආ දිනෙක චරිත පහක් වෙනුවෙන් මාදිනිට ඒ චරිත ස්වභාවය රඟපාන්න සිද්ධ වුණා
paboda saha madini a dineka charitha pahak wenuwen madinita e charitha swabhawaya rangapanna siddha wuna
එහි දී විශිෂ්ට ෛනිමක් ක්රීඩා කළ නායක වනිඳු හසරංග පන්දු ක දී නොදැවී ලකුණු ක් රැස් කළා
ehi dee wishishta ainimak kreeda kala nayaka wanindu hasaranga pandu ka dee nodewee lakunu k res kala
බී
bee
දුරකථනය මගින් ඒ පිළිබඳ සැමියා තමාට දැනුම් දුන් බව ද ඇයගේ පැමිණිල්ලේ සදහන්ය
durakathanaya magin e pilibanda semiya thamata denum dun bawa da eyage peminille sadahanya
මෙහෙම අයට රට යන්න බෑ
mehema ayata rata yanna be
අම්සා ජර්මනියට
amsa jarmaniyata
ඒ වගේම විශාල ආන්දෝලනයකට ලක්වූ මනාප ක්රමය මුළුමනින්ම නව පනත මඟින් අහෝසි කොට තිබෙනවා
e wagema wishala andolanayakata lakwu manapa kramaya mulumaninma nawa panatha mangin ahosi kota thibenawa
ඒ මදිවාට හොරු අල්ලන්න ආපු අය මහ බැංකු හොරකම මධ්යම අධිවේග හොරකම් ආදී මහා පරිමාණ හොරකම්වලට දායක වුණා
e madiwata horu allanna apu aya maha benku horakama madhyama adhiwega horakam adee maha parimana horakamwalata dayaka wuna
චෝදනා පදනම් විරහිතයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුර තොරතුරු
chodana padanam wirahithayi shree lanka krikat ayathanaya wedidura thorathuru
මෙලෙස වන අලි ප්රහාරයට ලක්ව මියගොස් ඇත්තේ හැවිරිදි හම්බෙගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි
melesa wana ali praharayata lakwa miyagos eththe hewiridi hambegamuwa pradeshaye padinchi pudgalayeki
මේ පිරිස හුදු ජාතිවාදී හා ආගම්වාදී පිරිසක් පමණක් වී නම් ඔවුන් කවර තත්ත්වයක් යටතේ හෝ ගෝඨාභය රජය සමග රැඳෙනු ඇත
me pirisa hudu jathiwadee ha agamwadee pirisak pamanak wee nam owun kawara thaththwayak yatathe ho gotabhaya rajaya samaga rendenu etha
ට ආරම්භ වීමට නියමිතය
ta arambha weemata niyamithaya
එල්
el
මේ හේතුවෙන් රවීන්ද්රන්ට ජීවිතය ද ඔහුගේ බිරිය වු ශානිකා මධුවන්තිට සිය සැමියා හා සදාකාලික රැකවරණය ද අහිමිවුයේය
me hethuwen raweendranta jeewithaya da ohuge biriya wu shanika madhuwanthita siya semiya ha sadakalika rekawaranaya da ahimiwuyeya
නානුඔය කෙටි මාර්ගය ආසන්නයේදී අදාළ බස් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි
nanuoya keti margaya asannayedee adala bas rathaya margayen lissa gos anathura siduwee ethi bawa wartha weyi
මෑතකදි කතා බහට ලක් වූයේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ ලේක් මොනාක් හෝටලය මිලදී ගැනීමෙන් පසුවය
methakadi katha bahata lak wuye anuradhapura guwanthotupala pare lek monak hotalaya miladee geneemen pasuwaya
ඉන්දියාවේ උත්තර් ප්රදේශයේ කාර්යාල කාර්ය සහායක තනතුරක් සඳහා අයදුම්කරුවන් ලක්ෂ ක් අයදුම්පත් එවා තිබුණා
indiyawe uththar pradeshaye karyala karya sahayaka thanathurak sandaha ayadumkaruwan laksha k ayadumpath ewa thibuna
ඒ ප්රකෘතිමත් කිරීම සහ සෛල වයස්ගත වීම තුළ තිබෙන සංඥා ක්රියාවලියක් අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම නව ඖෂධය සංවර්ධනය කිරීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබේ
e prakthimath kireema saha saila wayasgatha weema thula thibena sangna kriyawaliyak anawaranaya karageneemen anathuruwa mema nawa aushadhaya sanwardhanaya kireemata paryeshaka kandayamak samathwee thibe
එහෙම නම් මුරකරුවෙකු හෝ යොදන්න තිබුණා
ehema nam murakaruweku ho yodanna thibuna
ලෝකයේ හොඳම පොස්පේට් පොහොර එප්පාවල පොස්පේට් නිධියෙන් නිපදවීමට හැකියාව තිබුණා විද්වත් කමිටුව පවසයි
lokaye hondama pospet pohora eppawala pospet nidhiyen nipadaweemata hekiyawa thibuna widwath kamituwa pawasayi
නයිජිරියාවේ පවතින බොකෝහරාම් ත්රස්ත ප්රහාරයන් වැළැක්විම සඳහා මෙලෙස ශ්රී ලංකා යුද උපක්රම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව එයාර් චීෆ් මාෂල් ඇලෙක් බඩේ පවසා ඇත
nayijiriyawe pawathina bokoharam thrastha praharayan welekwima sandaha melesa shree lanka yuda upakrama kerehi wedi awadhanayak yomu kireemata balaporoththu wana bawa eyar cheef mashal elek bade pawasa etha
කෙසේ වෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරු ව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වූ බව යි සමාජ මාධ්ය ඔස්සේ පුවතක් සේ සංසරණය වී තිබුණේ
kese wethath rohalgatha kireemen anathuru wa melowa eliya dutu ema bilindiya jeewithakshayata path wu bawa yi samaja madhya osse puwathak se sansaranaya wee thibune
කටුමැටිවලින් හා වහලයට පොල් අතු සෙවිලි කළ කුඩා නිවසක් තමයි අපට තිබුණේ
katumetiwalin ha wahalayata pol athu sewili kala kuda niwasak thamayi apata thibune
එස්
es
නූතන ලාංකීය සමාජය විසින් ලැජ්ජා බය හිත් පිත් ඇති උන් මෝඩයන් ලෙසත් කට්ට කියිරාටක අවස්ථා වාදීන් පට්ට මීටර ලෙසත් හැදින්වේ
nuthana lankeeya samajaya wisin lejja baya hith pith ethi un modayan lesath katta kiyirataka awastha wadeen patta meetara lesath hedinwe
පසුගිය කාලෙ ආපු ප්රශ්න දිහා බැලුවෙත් ඒ විදියටම තමයි
pasugiya kale apu prashna diha beluweth e widiyatama thamayi
හම්බන්තොට සිප්පිකුලම සිරිබෝපුර ග්රාමීය ධීවර සංවිධානයේ ධීවර කාර්මිකයින් සමග දින පැවති සාකච්ජාව
hambanthota sippikulama siribopura grameeya dheewara sanwidhanaye dheewara karmikayin samaga dina pewathi sakachjawa
ස්වර්ණපාල සංස්කෘතික කටයුතු අධ්යක්ෂ අනූෂා ගෝකුල ප්රනාන්දු රාජ්ය සාහිත්ය උපදේශන මණ්ඩලයේ සභාපති ජයසුමන දිසානායක යන මහත්ම මහත්මීන්ද සම්මානිත මහාචාර්ය ජේ
swarnapala sanskthika katayuthu adhyaksha anusha gokula pranandu rajya sahithya upadeshana mandalaye sabhapathi jayasumana disanayaka yana mahathma mahathmeenda sammanitha mahacharya je
එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරුන්ගෙන් බහුතරය සිතන්නේ මීළඟ මැතිවරණය ජයග්රහණය කිරීම ගැනය
eheth parlimenthuwa niyojanaya karana manthreewarungen bahutharaya sithanne meelanga methiwaranaya jayagrahanaya kireema genaya
සූජීව සේනසිංහගේ සහෝදරයා හෝටලයකදී කොල්ලෙක්ට සද්දයක් දාලා වීඩියෝ සහිතයි
sujeewa senasinhage sahodaraya hotalayakadee kollekta saddayak dala weediyo sahithayi
ටී
tee
එමෙන්ම අද පස්වරු
emenma ada paswaru
සංගා කඩ්ඩ මලවල කනවා යකෝ
sanga kadda malawala kanawa yako
අලෙවි මවුලානා මහතා අභාවප්රපාත් වෙයි
alewi mawulana mahatha abhawaprapath weyi
ජනපති කොමිසමේ වාර්තාව ලබන මස දී ජනපති අතට
janapathi komisame warthawa labana masa dee janapathi athata
මේ අතර සිද්ධිය හේතුවෙන් යාපනය විශ්වවිද්යාලයේ විද්යාපීඨය වසා දමා ඇති අතර විද්යාපීඨ සිසුන්ට තාවකාලිකව නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබේ
me athara siddhiya hethuwen yapanaya wishwawidyalaye widyapeetaya wasa dama ethi athara widyapeeta sisunta thawakalikawa newasikagarawalin iwathwana lesada denum dee thibe
විවිධ නම් ඔසේසේ ඒ නිශායාමය පියමංකිරීමට කටයුතු කරමින් සිටියහ
wiwidha nam osese e nishayamaya piyamankireemata katayuthu karamin sitiyaha
එහිදී රජයට වැඩිම ආදායමක් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන කාරක සභාව හමුවට කැඳවනු ලැබුවා
ehidee rajayata wedima adayamak laba dena desheeya adayam departhamenthuwa reguwa saha surabadu departhamenthuwa yana ayathana karaka sabhawa hamuwata kendawanu lebuwa
එවැනි තත්ත්වයක් මත ද හේග් නුවර ජාත්යන්තර අපරාධ අධිකරණ ස්ථාපිත කිරීමේදී අත්සන් කරන ලද ජාත්යන්තර ප්රඥප්තියකින් පිලිපීනය ඉවත් කරගැනීමට ජනාධිපති ඩුටාර්ටේ පියවර ගත්තේය
eweni thaththwayak matha da heg nuwara jathyanthara aparadha adhikarana sthapitha kireemedee athsan karana lada jathyanthara pragnapthiyakin pilipeenaya iwath karageneemata janadhipathi dutarte piyawara gaththeya
ඉදිරියේ දී බහුතර බලය දක්වා වැඩි කිරීමේ සුදානමක් තවත් ප්රබලයෙක් ඒජාප යට හිටපු ඇමැති රාජිත හෙළි කරයි
idiriye dee bahuthara balaya dakwa wedi kireeme sudanamak thawath prabalayek ejapa yata hitapu emethi rajitha heli karayi
මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරකම පෙන්විය යුතුයි
me parlimenthuwe uththareetharakama penwiya yuthuyi
මහින්ද අගමැතිවීම හීනයක් හැමෝටම බලය හිමිවන රටක්
mahinda agamethiweema heenayak hemotama balaya himiwana ratak
අධ්යාපනය පෞද්ගලීකරනයත් ජාතික භෞතික සැලැස්මේ කොටසක්
adhyapanaya paudgaleekaranayath jathika bhauthika selesme kotasak
ගමේ පාසලේදී ඒ අය පුරුදු කරන්න ග්රාම ආරක්ෂක සේවයේ හිටපු කෙනෙක් ගමේ විදුහලට ආවා
game pasaledee e aya purudu karanna grama arakshaka sewaye hitapu kenek game widuhalata awa
අලුතින් ලැබී ඇති සයිනෝෆාම් එන්නත් මාත්රා ලක්ෂ පහෙන් මාත්රා ක් දෙවැනිවටය සඳහා ලබාදීමට නියමිතය
aluthin lebee ethi sayinofam ennath mathra laksha pahen mathra k deweniwataya sandaha labadeemata niyamithaya
මොකද උඹට උඩහ ගෙදර අක්කා ඉන්නවා
mokada umbata udaha gedara akka innawa
යකෝ වැට් එක වැඩි වෙනකන් තියන ආසාව
yako wet eka wedi wenakan thiyana asawa
මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණීමට නියමිත විදේශීය නිරීක්ෂකයින්ගේ අවසන් කණ්ඩායම අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ
mewara maha methiwaranaya nireekshanaya sandaha meratata pemineemata niyamitha widesheeya nireekshakayinge awasan kandayama ada diwayinata pemineemata niyamithawa thibe
වල් අලියකු වෑන් රියට පහරදෙයි
wal aliyaku wen riyata paharadeyi
සමගි බලය සංවිධානය කර තිබූ එම වැඩසටහනේ දී ලසන්ත වික්රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්රමතුංග ලසන්ත ඝාතනය පිළිබදව විශේෂ ප්රකාශයක් කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝඨාබය රාජපක්ෂ ඇතුලු ප්රභලයින් පිළිබදව ද සදහන් කරමිනි
samagi balaya sanwidhanaya kara thibu ema wedasatahane dee lasantha wikramathunga mahathage sohoyuru lal wikramathunga lasantha ghathanaya pilibadawa wishesha prakashayak kale hitapu hamudapathi sarath fonseka janadhipathi mahinda rajapaksha gotabaya rajapaksha ethulu prabhalayin pilibadawa da sadahan karamini
අතුරුදහන් වූ තරුණියගේ සිරුරද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ
athurudahan wu tharuniyage sirurada soyagena ethi bawayi wartha wanne
විවාහ අඹුසැමියන්ගේ සතුට සැනසීම ගෙනදෙන කාලයකි
wiwaha ambusemiyange sathuta senaseema genadena kalayaki
පිටුව
pituwa
ඒ සමගම කල්පනාවේ තබා ගත යුතු තවත් කාරණයක් ද තිබේ
e samagama kalpanawe thaba gatha yuthu thawath karanayak da thibe