Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
වැදියන් දඩාස් ගාලා | wediyan dadas gala |
පසුගිය දෙසැම්බර් වැනි දින මොවුන් දෙදෙනා අභ්යවකාශයට ගියේත් ආපසු පැමිණියේත් සොයූස් කැප්සියුලයක ආධාරයෙනි | pasugiya desembar weni dina mowun dedena abhyawakashayata giyeth apasu peminiyeth soyus kepsiyulayaka adharayeni |
මෙම ඉන්ධන සවා ඇති බවට පොළීසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුනේ | mema indhana sawa ethi bawata poleesiyata lebunu thorathurakata anuwayi wetaleema sidukerune |
අද පස්වරු | ada paswaru |
ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන්ය | owun dedenama rekiyawen kimidum upadeshakayanya |
බෙදෙන්න දෙන්න බැහැ | bedenna denna behe |
රජරට විශ්වවිද්යාලයට අදාලව ද එවන් නාටකයක් නිර්මාණය කිරීම සඳහා මෙසේ පාලකයන් පුර්ව ප්රකාශ නිකුත් කරන බව පැහැදිලිය | rajarata wishwawidyalayata adalawa da ewan natakayak nirmanaya kireema sandaha mese palakayan purwa prakasha nikuth karana bawa pehediliya |
මෙරට වත්මන් ක්රිකට් ක්රීඩකයින් කිසිවෙකුත් මෙම මුදලට තරඟ පාවාදීමේ සිද්ධියට සම්බන්ධ නොමැති බව අල් ජසීරා පුවත් සේවය ප්රකාශ කරනවා | merata wathman krikat kreedakayin kisiwekuth mema mudalata tharanga pawadeeme siddhiyata sambandha nomethi bawa al jaseera puwath sewaya prakasha karanawa |
පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කිරීම නිසා එම අලෙවිසැල්වල සේවය කරන සියලුම සේවකයින් පී | peliyagoda malu welandaselen malu regenawith alewi kireema nisa ema alewiselwala sewaya karana siyaluma sewakayin pee |
එහෙත් මහීෂ් ගේ කැරම් පන්දුව නිසි ලෙස හඳුනා නොගත් සැන්ටෝගේ කඩුල්ල බිඳී ගියේය | eheth maheesh ge keram panduwa nisi lesa handuna nogath sentoge kadulla bindee giyeya |
යටත් විජිත මනසකින් හා ආකෘතියකින් ජීවන ක්රමයක් සහිත වූ පාලක පෙළැන්තිය වෙනුවට සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය පෙරටු කරගත් ශ්රී ලංකා නිදහස් පක්ෂය විකල්ප මාවත ලංකාවට හඳුන්වා දුන්නේය | yatath wijitha manasakin ha akthiyakin jeewana kramayak sahitha wu palaka pelenthiya wenuwata sanga weda guru gowi kamkaru pancha maha balawegaya peratu karagath shree lanka nidahas pakshaya wikalpa mawatha lankawata handunwa dunneya |
මේ තත්ත්වය පුද්ගල අයිතීන්වලට ගැටලූවක්වීම මෙන්ම ජනමාධ්යවේදීන්ගේ සහ මාධ්යයන්ගෙන් ඔවුන්ගේ මූලාශ්ර පිළිබඳව තොරතුරු විමසන තත්ත්වයක් කරා යෑමේ හැකියාවද පවතී | me thaththwaya pudgala ayitheenwalata getaluwakweema menma janamadhyawedeenge saha madhyayangen owunge mulashra pilibandawa thorathuru wimasana thaththwayak kara yeme hekiyawada pawathee |
දැයේ දූ දරුවන්ට අධ්යාපන අවස්ථා පුඵල් කර ගැනීම සදහා කිසිදු ආකාරයේ සහයෝගයක් නොදක්වන ආණ්ඩුව මෙසේ ධනවතුන් සදහා සුඛෝපභෝගී නිවාස ඉදිකිරීමට ඉන්දීය සමාගමකට විශ්වවිද්යාලයෙන් ඉඩම් කොටසක් විකිණීම කිසිසේත් අනුමත කළ නොහැකි කටයුත්තකි | deye du daruwanta adhyapana awastha pupal kara geneema sadaha kisidu akaraye sahayogayak nodakwana anduwa mese dhanawathun sadaha sukopabhogee niwasa idikireemata indeeya samagamakata wishwawidyalayen idam kotasak wikineema kisiseth anumatha kala noheki katayuththaki |
අහුවෙන්න එපා | ahuwenna epa |
මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතිය සඳහා ජල විදුලි නිෂ්පාදන දායකත්ව පවතින්නේ ත් ත් අතර අගයකයි | me hethuwen jathika widuli paddhathiya sandaha jala widuli nishpadana dayakathwa pawathinne th th athara agayakayi |
මෙම නීති සම්මත කර ගැනීමෙන් පසුව රක්ෂිත කලාපවල නියමු ව්යාපෘති ආරම්භ කිරීම රජයේ අරමුණ වනවා | mema neethi sammatha kara geneemen pasuwa rakshitha kalapawala niyamu wyapthi arambha kireema rajaye aramuna wanawa |
ඒ ම ආසාදිතයෝ | e ma asadithayo |
ප්රශ්නය පුතා නයිට් ක්ලබ් ගිහින් මිනිසුන්ට ගහපු හින්දනේ ඒක වුණේ පිළිතුර නෑනෙ | prashnaya putha nayit klab gihin minisunta gahapu hindane eka wune pilithura nene |
එහිදී ක්රියාකාරීත්වයෙන් තොර අක්රීය ෆේස් බුක් ගිණුම් සඳහා සිය සැපයුම්කාරීත්වය නතර කර දමා තිබේ | ehidee kriyakareethwayen thora akreeya fes buk ginum sandaha siya sepayumkareethwaya nathara kara dama thibe |
රජයේ සේවයේ නියුතු ගුරුවරුන් සඳහා අගෝස්තු වැනි දින තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අවකාශ සලසා දී ඇතැයිද එම කාර්යාල ආරංචි කියයි | rajaye sewaye niyuthu guruwarun sandaha agosthu weni dina thepel chandaya prakasha kireemata awakasha salasa dee etheyida ema karyala aranchi kiyayi |
අපේ රටේ අවසන් රජ පරම්පරාව භාවිත කලපු ඇඳුම් ආයිත්තම් වගේම පෘතුගීසින් ලන්දේසීන් ඒ කාලයේ ඇඳපු ඇඳුම් ආභරණ එහෙමත් තාමත් ඒ ස්ථානයේ සුරැකිව තියෙනවා | ape rate awasan raja paramparawa bhawitha kalapu endum ayiththam wagema pthugeesin landeseen e kalaye endapu endum abharana ehemath thamath e sthanaye surekiwa thiyenawa |
මගේ හෝටලයේ කාමර අපේ්රල් මාසය වෙනකම් වෙන්කරගෙන තියෙන්නේ | mage hotalaye kamara aperal masaya wenakam wenkaragena thiyenne |
ඒත් අපි මහජන නියෝජිතයන් ලෙස රටේ නීති රීති වලට සහ රටේ සෞඛ්ය ආරක්ෂාවට හිස නමන්න ඕනෑ | eth api mahajana niyojithayan lesa rate neethi reethi walata saha rate saukya arakshawata hisa namanna one |
අනේ මල්ලි මෝඩ වැඩ කරන්න එපා බං | ane malli moda weda karanna epa ban |
ඒ | e |
එය ප්රශ්න කෙරෙන සමාජ කතිකාවක්ද සමාජයේ නැත | eya prashna kerena samaja kathikawakda samajaye netha |
අධිකරණය යනු ඉහත ආයතන දෙකේ අවශ්යතාවය මත අාණ්ඩුක්රම ව්යවස්ථාවත් දණ්ඩ නීති සංග්රහයත් අපට නිර්වචනය කරදෙන ආයතනයක් | adhikaranaya yanu ihatha ayathana deke awashyathawaya matha aandukrama wyawasthawath danda neethi sangrahayath apata nirwachanaya karadena ayathanayak |
මෙම සිසුන් දෙදෙනා තවත් සිසු පිරිසක් සමඟ මහනුවර තැන්නකුඹුර ප්රදේශයෙන් පෙරේදා පස්වරු | mema sisun dedena thawath sisu pirisak samanga mahanuwara thennakumbura pradeshayen pereda paswaru |
හේතුවක් අනුව බව අවබෝධවන එකම පුද්ගලයා සම්යක් සම්බුදුන් වහන්සේ බව පැහැදිලි සාක්ෂි සහිතව සනාථ වී තිබේ | hethuwak anuwa bawa awabodhawana ekama pudgalaya samyak sambudun wahanse bawa pehedili sakshi sahithawa sanatha wee thibe |
ඒක දැනුත් පුළුවන් | eka denuth puluwan |
එම ආබාධිතයා පැමිණ සිටියේ රෝද පුටුවකිනි | ema abadhithaya pemina sitiye roda putuwakini |
පොරොන්දු වෙච්ච විදිහට හැම දෙයක්ම සිද්ධ වෙයි | porondu wechcha widihata hema deyakma siddha weyi |
අමාදම් සිසිල පොහෝය දින ධර්ම දේශනය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මුලිකත්වයෙන් තංගල්ල කල්ටන් නිවසේ දී පැවැත්විණි | amadam sisila pohoya dina dharma deshanaya mahinda rajapaksha methithumage mulikathwayen thangalla kaltan niwase dee pewethwini |
අවසන් අංකය වනුයේ අංක | awasan ankaya wanuye anka |
හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය | heda hediyan bandawa geneemedee kala wishaya dharawa hederuwan heda puhunuwa sandaha bandawa geneemata hekiwana lesa regulasi sanshodhanaya kala yuthu bawada janadhipathiwaraya sandahan kaleya |
නුවරඑළියෙන් ද වාර්තා වී තිබේ | nuwaraeliyen da wartha wee thibe |
කෙසේවෙතත් දිවයිනේ ප්රදේශ රැසක ගෑස් අලෙවි මධ්යස්ථා ඉදිරිපිට ඊයේ මෙන්ම අදත් පෝලිම් දැක ගත හැකි වුණා | kesewethath diwayine pradesha resaka ges alewi madhyastha idiripita eeye menma adath polim deka gatha heki wuna |
තමන් කැමති අයුරින් පුද පූජාවල යෙදෙන අතර බද්ධ කළ පලතුරු පොදු ස්ථානවල සිටුවා සත්කාර කිරීම තල්තෙල් පහන් දැල්වීම | thaman kemathi ayurin puda pujawala yedena athara baddha kala palathuru podu sthanawala situwa sathkara kireema thalthel pahan delweema |
ප්රශ්නය කැලණිය ප්රාදේශීය සභාවේ ඔබට එරෙහිවූ මන්ත්රීවරුන් වෙඩි කාලා මැරුණා | prashnaya kelaniya pradesheeya sabhawe obata erehiwu manthreewarun wedi kala meruna |
එම ප්රකාශය කළ හමුදා සැරයන්වරයාගේ කටඋත්තරයක්ද මිරිහාන පොලිසිය සටහන් කරගෙන සිතාසිය ගේට්ටුවේ ඇලවූ බවට මිරිහාන මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ජයලත් මහතා කොමිසම දැනුම්වත් කර තිබේ | ema prakashaya kala hamuda serayanwarayage katauththarayakda mirihana polisiya satahan karagena sithasiya gettuwe elawu bawata mirihana mulasthana pradhana polis pareekshaka jayalath mahatha komisama denumwath kara thibe |
මීට පෙර පැවැතියේ දෙවන ස්ථානයේය | meeta pera pewethiye dewana sthanayeya |
දක්වා පැය ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය | dakwa peya ka kalayak melesa jala sepayuma athhituwana bawa ema mandalaya sandahan kaleya |
මුල්ලේරියා ගැටුමේදී හිසට එල්ලවූ වෙඩි ප්රහාරයෙන් මොලයට සිදුවූ හානි හේතුවෙන් වූ ඇතිවූ අතුරු අබාධ තත්වයක් මත දුමින්ද සිල්වා මේ වනවිට බරපතල රෝගී තත්වයකින් පසුවන බවත් වහාම නිසි ප්රතිකාර නොලැබුවහොත් ඔහුගේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවට වෛද්යවරුන් දැනුම්දී ඇති බවත් බන්ධනාගාරයේ ජ්යේෂඨ නිලධාරියකු පැවසිය | mulleriya getumedee hisata ellawu wedi praharayen molayata siduwu hani hethuwen wu ethiwu athuru abadha thathwayak matha duminda silwa me wanawita barapathala rogee thathwayakin pasuwana bawath wahama nisi prathikara nolebuwahoth ohuge jeewithaya pilibandawa wishwasayak thebiya noheki bawata waidyawarun denumdee ethi b... |
වසරේ අගසිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් මෙම දුරකථන අත්අඩංගුවට ගත් බවද ආරක්ෂක ලේකම්වරයා කීය | wasare agasita me dakwa sidukala meheyum walin mema durakathana athadanguwata gath bawada arakshaka lekamwaraya keeya |
මෙම අවස්ථාව මහජන ආරක්ෂක පනතේ ද විස්තර කෙරෙන්නේ ඒ අයුරිනි | mema awasthawa mahajana arakshaka panathe da wisthara kerenne e ayurini |
නියමම මෝටර්සයිකල් පැදීමක් | niyamama motarsayikal pedeemak |
ඔබ උපන් දවස අනුව ඔබ ගැන සාත්තරයක් දැනගන්න කැමතිද | oba upan dawasa anuwa oba gena saththarayak denaganna kemathida |
බුදුන්වහන්සේ පවා කලාව පිළිබඳ ප්රශ්න කිරීම්වලදී හැකිතාක් පිළිතුරු දීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ අවස්ථා බෞද්ධ ඉතිහාසයෙන් අපට හමුවෙයි | budunwahanse pawa kalawa pilibanda prashna kireemwaladee hekithak pilithuru deemen welakee siteemata uthsaha kala awastha bauddha ithihasayen apata hamuweyi |
ජාත්යන්තර කීර්තියට ලක්වී තිබෙනවා | jathyanthara keerthiyata lakwee thibenawa |
ඒ අතර මහින්ද පිලේ ඉදිරියෙන්ම සිටින මන්ත්රීවරයෙකු වන උදය ගම්මන්පිල මහතාද සිටින අතර පසුගිය දිනවල ආණ්ඩුවේ තීන්දු තීරණ දැඩි ලෙස විවෙචනය කළ වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස සිට එම ඇමති ධුරය පවා අහිමි වූ විජේදාස රාජපක්ෂ මහතා සිටිති | e athara mahinda pile idiriyenma sitina manthreewarayeku wana udaya gammanpila mahathada sitina athara pasugiya dinawala anduwe theendu theerana dedi lesa wiwechanaya kala wathman anduwe adhikarana emathiwaraya lesa sita ema emathi dhuraya pawa ahimi wu wijedasa rajapaksha mahatha sitithi |
ගල්කිස්ස | galkissa |
යතුරුපැදියක ගැටී කතක් මරුට | yathurupediyaka getee kathak maruta |
ඒ වගේම උතුරේ ජනතාවගේ ඉඩම් ඔවුන්ට ලබාදෙන්න යැයි ඔවුන්ට බලකරමින් උද්ඝෝෂණයක් කළා | e wagema uthure janathawage idam owunta labadenna yeyi owunta balakaramin udghoshanayak kala |
දැන් එයට කුමක් සිදු වී තිබෙන්නේ දැයි හවුල් ආණ්ඩුවෙන් සොයා බැලීම අවශ්ය වී තිබේ | den eyata kumak sidu wee thibenne deyi hawul anduwen soya beleema awashya wee thibe |
ගෙදරදිත් එහෙම ඉන්න ඕනදැයි එක් කටකාර මවක විමසුවෙන් ඇය කිවේ පුළුවන්නම් හොඳයි කියාය | gedaradith ehema inna onadeyi ek katakara mawaka wimasuwen eya kiwe puluwannam hondayi kiyaya |
ප්රශ්නය මහජන කැලඹීම් සමග සමාජ මාධ්ය අවස්ථා දෙකකදී අවහිර කළ ආණ්ඩුව ආරක්ෂක අංශවල වැටලීම් සම්බන්ධයෙනුත් තොරතුරු වාර්තාකරණයේදී යම් සීමා නියම කරනවා | prashnaya mahajana kelambeem samaga samaja madhya awastha dekakadee awahira kala anduwa arakshaka anshawala wetaleem sambandhayenuth thorathuru warthakaranayedee yam seema niyama karanawa |
ඒ වෙනුවෙන් එම දේශපාලන අධිකාරියට ද ජාතියේ ප්රණාමය හිමි විය යුතුය | e wenuwen ema deshapalana adhikariyata da jathiye pranamaya himi wiya yuthuya |
රජයේ නව බදු ප්රතිපත්තිය ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් අද උදෑසන ට මෙම වැඩවර්ජනය ආරම්භ කළේ | rajaye nawa badu prathipaththiya ethulu thawath karunu kihipayak mul kara ganiminuyi owun ada udesana ta mema wedawarjanaya arambha kale |
දේවගැතිවරයාගේ ප්රකාශයෙන් ආගම් අතර ගිනි ඇවිළෙන බව කියන්නේ කවුද ගලගොඩඅත්තේ ඥානසාර ඇල්ලේ ගුණවංශ බෙංගමුවේ නාලක වැනි භික්ෂූන් ය | dewagethiwarayage prakashayen agam athara gini ewilena bawa kiyanne kawuda galagodaaththe gnanasara elle gunawansha bengamuwe nalaka weni bhikshun ya |
එපමණක්ද නොව මේවන විට සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමට ගන්නා කිසිදු උත්සහයක් අද දක්වාම දක්නට නැත | epamanakda nowa mewana wita siwaram mara demu ghathakayan neethiya hamuwata peminaweemata ganna kisidu uthsahayak ada dakwama daknata netha |
වවුනියාව දකුණ ප්රා | wawuniyawa dakuna pra |
වැඩිම වුනොත් තවත් තෝරාගත්තු දරුවො තුන් හතරදෙනෙක් ඇති | wedima wunoth thawath thoragaththu daruwo thun hatharadenek ethi |
ඒමන්ති මාරඹේ | emanthi marambe |
එහිදී ඔවුන් විශේෂ දක්ෂතා පෑ බවට සඳහනක් නැත | ehidee owun wishesha dakshatha pe bawata sandahanak netha |
බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන නිලධාරීන් සහභාගි කරගෙන බස් රථ පරික්ෂා කළ බවත් පරික්ෂා කළ බස් රථවල රියදුරන් ගේ ඛේටය පරික්ෂා කිරීමෙන් ඉහත රියදුරන් දෙනා හදුනාගෙන ඇත | basnahira palathe polis sthana niladhareen sahabhagi karagena bas ratha pariksha kala bawath pariksha kala bas rathawala riyaduran ge ketaya pariksha kireemen ihatha riyaduran dena hadunagena etha |
ජපාන අකිහිතෝ අධිරාජ්යයතුමාට යැවු ශෝක පණිවිඩයකින් ජනාධිපතිතුමා සඳහන් කළේ ජපන් ජනතාවගේ ධෛර්යයත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියත් නිසා මෙම භූමිකම්පා උවදුරෙන් අත්විදි හානි අවම කර ගනිමින් නැගී සිටින බව තමාට විශ්වාස බවය | japana akihitho adhirajyayathumata yewu shoka paniwidayakin janadhipathithuma sandahan kale japan janathawage dhairyayath onema abhiyogayakata muhuna deeme shakthiyath nisa mema bhumikampa uwaduren athwidi hani awama kara ganimin negee sitina bawa thamata wishwasa bawaya |
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්රකාශකයා සඳහන් කළේය | basnahira saha sabaragamuwa palathwalath galla mathara saha puththalama disthrikkawalath ethem sthanayanhi milimeetara ikmawu tharamaka thada wesi ethiwiya heki bawa da ema prakashakaya sandahan kaleya |
එස් | es |
පාර්ලිමේන්තුව වටකරලා තිබුණේ | parlimenthuwa watakarala thibune |
ඊට පිළිතුරු ලෙස සුබ පැතුම් සමගින් රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකළ ඉන්දීය ජනාධිපතිවරිය ප්රකාශ කරන්නේ ශ්රී ලංකාව මුහුණ දී ඇති අර්බුදවලට අසල්වැසියාට ප්රමුඛත්වය යන ප්රතිපත්තිය යටතේ අඛණ්ඩවම ඉන්දියාව සහාය දෙන බවයි | eeta pilithuru lesa suba pethum samagin ranil wikramasinha mahatha wetha lipiyak yomukala indeeya janadhipathiwariya prakasha karanne shree lankawa muhuna dee ethi arbudawalata asalwesiyata pramukathwaya yana prathipaththiya yatathe akandawama indiyawa sahaya dena bawayi |
සජිත්ටත් වෙන්නේ රනිල් අගමැති කරගෙන දැන් ජනාධිපති තුමා දුක කියනවා වගේ දුක කිය කිය ඉන්න දිලුම් | sajithtath wenne ranil agamethi karagena den janadhipathi thuma duka kiyanawa wage duka kiya kiya inna dilum |
මෙහි ප්රතිඵලය වූයේ මීට පෙර තමන් විසින්ම නිෂ්පාදනය කරගත් බීජ වෙනුවට ගොවියාට වඩ වඩාත් බීජ නිෂ්පාදනය හා බෙදාහරින සමාගම් වෙත යොමුවීමයි | mehi prathipalaya wuye meeta pera thaman wisinma nishpadanaya karagath beeja wenuwata gowiyata wada wadath beeja nishpadanaya ha bedaharina samagam wetha yomuweemayi |
තොපිලා පාඩුවෙ හමුන ගන්න එකක් හමුන ගනින් රෙද්ද | thopila paduwe hamuna ganna ekak hamuna ganin redda |
කුරානයට අපහාස කිරීම හා ජාතික බලසේනාවේ මාධ්ය හමුවක් කඩාකප්පල් කිරීමේ චෝදනාවට අදාළ නඩුවකට ඊයේ පෙනී නොසිටියේ යැයි චෝදනාවට ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා ඊයේ වරෙන්තු නිකුත් කරන ලදී | kuranayata apahasa kireema ha jathika balasenawe madhya hamuwak kadakappal kireeme chodanawata adala naduwakata eeye penee nositiye yeyi chodanawata gnanasara himi ethulu thideneku athadanguwata ganna lesa kotuwa mahesthrath priyantha liyanage mahatha eeye warenthu nikuth karana ladee |
ඒක අපචාරයක් නොවේද | eka apacharayak noweda |
ආගම්වාදී විලක්කුවක් රැගෙන බෞද්ධ මුස්ලිම් ගින්නක් ඇවිලවීමට උත්සාහ කරන්නවුන්ට මේ සරල සත්ය නොවැටහෙන්නේ වෛරයෙන් හා ක්රෝධයෙන් සාමාන්යය බුද්ධිය යටපත් වූ නිසා විය යුතුය | agamwadee wilakkuwak regena bauddha muslim ginnak ewilaweemata uthsaha karannawunta me sarala sathya nowetahenne wairayen ha krodhayen samanyaya buddhiya yatapath wu nisa wiya yuthuya |
නිමලරාජන් සිවරාම් ඝාතනය වූ පරිසරයම තමයි දැනටත් තියෙන්නෙ | nimalarajan siwaram ghathanaya wu parisarayama thamayi denatath thiyenne |
ඒ හරහා ශ්රී ලංකා රජය විසින් රාජ්යක් රහිත ඉන්දියානු දෙමළ ප්රජාවක් නිර්මාණය කරන ලදි | e haraha shree lanka rajaya wisin rajyak rahitha indiyanu demala prajawak nirmanaya karana ladi |
තමන් ප්රජාතන්ත්රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්රමසිංහ නමුත් රටකට ප්රජාතන්ත්රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්ය බවත් ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්ය බවත් සඳහන් කළා | thaman prajathanthrawadaya agaya karana nayakayeku bawa pewasu janadhipathi ranil wikramasinha namuth ratakata prajathanthrawadaya sandaha palamuwa mahajana samaya awashya bawath e sandaha neethiya ha samaya pawathwa geneema awashya bawath sandahan kala |
ශ්රේණීවල පිළිවෙලින් ප්රතිශතය සියයට | shreneewala piliwelin prathishathaya siyayata |
කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා එහිදි නොසන්සුන්කාරි ලෙස හැසිරි ඇති අතර නායක රනිල් වික්රමසිංහ මහතාට පහර දීමට ද උත්සහ කර ඇති බව වාර්තා වෙයි | kaluthara disthrik parlimenthu manthree palitha thewarapperuma mahatha ehidi nosansunkari lesa hesiri ethi athara nayaka ranil wikramasinha mahathata pahara deemata da uthsaha kara ethi bawa wartha weyi |
එහෙත් දැන් අප පුදුම වන්නේ එවැනි වටිනාකමක් සහිත සෙරන්ඩිප් පිටි අදටත් පෙට්ටගම්වල පුස්කෑම ගැනය | eheth den apa puduma wanne eweni watinakamak sahitha serandip piti adatath pettagamwala puskema genaya |
හරිම ගොන් විදිහට | harima gon widihata |
ඒ මගින් අධිකරණයේ කිසිදු ස්වාධීනත්වයක් නැති බව ලෝකයට ඔප්පු කළේ රාජපක්ෂ පාලනයෙන් | e magin adhikaranaye kisidu swadheenathwayak nethi bawa lokayata oppu kale rajapaksha palanayen |
බංග්ලාදේශය නැගී එන ක්රිකට් පිල සමඟ පැවති එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්රහණය කිරීමට ශ්රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ සමත්වුණා | bangladeshaya negee ena krikat pila samanga pewathi ekdina tharagawaliya dekata ekak lesa jayagrahanaya kireemata shree lanka negee ena kandayama eeye samathwuna |
විශ්වාසයෙන් එක්ව සැකයෙන් ගමන් කිරීම මගේ ජීවිතය සාර්ථකව ගොඩනගාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන පැතුම තුළ මූලික වන බලාපොරොත්තු ගොන්නක් | wishwasayen ekwa sekayen gaman kireema mage jeewithaya sarthakawa godanagagena idiriyata yanne kohomada kiyana pethuma thula mulika wana balaporoththu gonnak |
එහිදී පරිසර සංරක්ෂණය පිළිබදව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා පාරිසරික ගැටලු පිළිබදව පතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණෙන් එක් එක් වර්ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි | ehidee parisara sanrakshanaya pilibadawa lokawasee janathawa denuwath kireemata ha parisarika getalu pilibadawa pathipaththi sampadakayinge awadhanaya yomu kireeme aramunen ek ek warshayanhidee wisheshitha thema yatathe jagath parisara dinaya samaranu labayi |
ලෝක කම්කරු දිනය අදයි | loka kamkaru dinaya adayi |
අපි අවසන් ටෙස්ට් තරගය ක්රීඩා කළේ මාස කට පෙර | api awasan test tharagaya kreeda kale masa kata pera |
ප්රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් මහා අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ කොළඹ මීතොටමුල්ල ප්රදේශයේ පිහිටි වගුරු ඉඩමක් ගොඩ කර එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ගිහාන් මෙන්ඩිස් නැමති ව්යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන ක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙ... | prasanna ranathunga mahatha basnahira palath maha amathyawaraya lesa katayuthu kala samaye kolamba meethotamulla pradeshaye pihiti waguru idamak goda kara ehi sitina anawasara padinchikaruwan iwath kara deema sandaha gihan mendis nemathi wyaparikayekugen rupiyal miliyana k illa tharjanaya kale yeyi chodana karamin ohug... |
එස් | es |
ඒ මහතා මෙසේද කීය | e mahatha meseda keeya |
ඇය මෙහිදී ඉහළ පෙලේ ද්වීපාර්ශවික සාකච්ඡා කිහිපයකටම සහභාගි වීමට නියමිතයි | eya mehidee ihala pele dweeparshawika sakachcha kihipayakatama sahabhagi weemata niyamithayi |
ශිෂ්යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්රාම නිලධාරී නිර්දේශය සහිතව වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීම විධිමත් ක්රමවේදය වන අතර එම අයදුම්පත්ර විදුහල්පතිවරු විසින් කලාප අධ්යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු කරනු ලබයි | shishyathwa apekshakayan adala ayadumpathra widuhalpathi magin labagena eya nisi paridi sampurna kara adayam thaththwaya pilibanda grama niladharee nirdeshaya sahithawa wana dinata pera widuhalpathi wetha bharadeema widhimath kramawedaya wana athara ema ayadumpathra widuhalpathiwaru wisin kalapa adhyapana karyala harah... |
ගුණසිංහ දකුණු පළාත් පුරාවිද්යා කොමසාරිස් වසන්තා අලහකෝන් මාදම්පාගම ප්රාදේශීය ලේකම් සුසිමා කාරියවසම් ගාල්ල ප්රධාන දුම්රිය ස්ථානාධිපති කපිල මෙන්ඩිස් දුම්රිය ආරක්ෂක සේවාවේ සී | gunasinha dakunu palath purawidya komasaris wasantha alahakon madampagama pradesheeya lekam susima kariyawasam galla pradhana dumriya sthanadhipathi kapila mendis dumriya arakshaka sewawe see |
ඉස්තාන්බුල් නගරයෙන් ආරම්භ වූ විරෝධය නගර ක් පුරා ව්යාප්ත විය | isthanbul nagarayen arambha wu wirodhaya nagara k pura wyaptha wiya |
ඒ අනුව ආදායම් බදු වැනි සෘජු බදු වැඩි කිරීම වඩාත් සුදුසුය | e anuwa adayam badu weni sju badu wedi kireema wadath sudusuya |
කැස්බෑ වර්ග අතරින් විශාලම වර්ගය ලෙස දාර කැස්බෑවා හැඳින්විය හැනි අතර මොවුන්ගේ සාමාන්ය බර කි | kesbe warga atharin wishalama wargaya lesa dara kesbewa hendinwiya heni athara mowunge samanya bara ki |
පළමුව ඔහු මිසර වාසීන් මියගිය පසු එම පුද්ගලයා වුවමනා ස්ථානයට කැඳවාගෙන යන අනුබීස් නමැති දෙවියා සිහිකොට ඉතියෝපියාවෙන් ගෙන්වන ලද අති විශේෂ ගල් පතුරක් මගින් සිරුරේ වම්පස උදරය අඟල් ක් පමණ දිගට කපා දමයි | palamuwa ohu misara waseen miyagiya pasu ema pudgalaya wuwamana sthanayata kendawagena yana anubees namethi dewiya sihikota ithiyopiyawen genwana lada athi wishesha gal pathurak magin sirure wampasa udaraya angal k pamana digata kapa damayi |
අදාල සියළුම සේවකයින් රාජකාරියට වාර්ථා කර මෙසේ මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදෙන බවට එහි සඳහන් වේ | adala siyaluma sewakayin rajakariyata wartha kara mese methiwarana pracharaka katayuthuwala yedena bawata ehi sandahan we |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.