Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ලාංකිකයා රොස්සානෝ රෝහලෙන් ප්රතිකාර ලැබීය | lankikaya rossano rohalen prathikara lebeeya |
ආලේප ගැල්වීමේදී | alepa gelweemedee |
අධිකරණයේ ස්වාධීනත්වයත් අපක්ෂපාතීත්වයත් ආරක්ෂා කරගනු වස් විනිශ්චයකාරවරුන් පත්කිරීමේ කි්රයාවලිය පාරදෘෂ්ය භාවයෙන් යුත් ස්වාධීන ක්රියාවලියක් විය යුතු බව විධායකය වෙතත් ව්යවස්ථාදායකය වෙතත් ශ්රී ලංකා නීතිඥ සංගමය නිරතුරුව පෙන්වා දී තිබේ | adhikaranaye swadheenathwayath apakshapatheethwayath araksha karaganu was winishchayakarawarun pathkireeme kirayawaliya paradshya bhawayen yuth swadheena kriyawaliyak wiya yuthu bawa widhayakaya wethath wyawasthadayakaya wethath shree lanka neethigna sangamaya nirathuruwa penwa dee thibe |
ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර ඇත | jala mattama ihalayama hethuwen lakshapana jalashaye wan doratu dekak me wana wita wiwtha kara etha |
රෝසා ගෘහ සේවිකාවකගේ සිට රෝහල් සහායක දක්වා බොහෝ රැකියාවල නියුක්ත විය | rosa gha sewikawakage sita rohal sahayaka dakwa boho rekiyawala niyuktha wiya |
මෙම ශිෂ්යත්වය යටතේ සෑම දිස්ත්රික්කයකම ප්රථම ස්ථාන හය දිනාගන්නා ශිෂ්ය ශිෂ්යාවන්ට දක්ෂතාවය සහ අවශ්යතාවය මත පදනම්ව සෑම මසක ම ශ්රී ලංකා රුපියල් ක මුදලක් ලබා දේ | mema shishyathwaya yatathe sema disthrikkayakama prathama sthana haya dinaganna shishya shishyawanta dakshathawaya saha awashyathawaya matha padanamwa sema masaka ma shree lanka rupiyal ka mudalak laba de |
සිනමා කර්මාන්තයේ පැවැත්ම උදෙසා වූ හැම සටනකම ධර්මසිරි අයියා ද කිසියම් තැනක සිටියේ නිහඬව තම උදව් උපකාර කරමිනි | sinama karmanthaye pewethma udesa wu hema satanakama dharmasiri ayiya da kisiyam thenaka sitiye nihandawa thama udaw upakara karamini |
එනම් සිරිසේන මහතා විශ්වාස කරන්නේ කෙසේද යන්නය | enam sirisena mahatha wishwasa karanne keseda yannaya |
මිහි දු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලක්දිවට ආගමනය වූ අවස්ථාවේදී ලක්දිව රාජ්ය පාලකයා ලෙස කටයුතු කරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමාය | mihi du maharahathan wahanse ethulu pirisa lakdiwata agamanaya wu awasthawedee lakdiwa rajya palakaya lesa katayuthu karana ladde dewanampiyathissa rajathumaya |
ඒත් මම දිගටම වැඩ කළා මගේ පවුල වෙනුවෙන් බැගෑපත් වුනා | eth mama digatama weda kala mage pawula wenuwen begepath wuna |
පිස්සු වගේ දැන් නම් | pissu wage den nam |
අද ගොඩක් අපචාර අපයෝජන පිළිබඳ සිද්ධි අහන්න දකින්න ලැබෙන්නේ ඒ නිසා | ada godak apachara apayojana pilibanda siddhi ahanna dakinna lebenne e nisa |
නොහිතපු විදිහට ප්රතිචාර දැනටත් ලැබෙනවා | nohithapu widihata prathichara denatath lebenawa |
සිංහලෙන් කතාකළ වරදට මිලානෝහිදී ශ්රී ලාංකිකයාගේ අතපය කඩයි | sinhalen kathakala waradata milanohidee shree lankikayage athapaya kadayi |
දයාරත්න ඇඹෝගම තහනමට ලක්කර ඇති ග්ල්යිපොසෙට් ඇතුළු කෘෂි රසායන තොගයක් නීති විරෝධි ලෙස අලෙවි කළ ව්යාපාරිකයන් දෙදෙනෙකු තඹුත්තේගම නගරයේදී අද අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි | dayarathna embogama thahanamata lakkara ethi glyiposet ethulu kshi rasayana thogayak neethi wirodhi lesa alewi kala wyaparikayan dedeneku thambuththegama nagarayedee ada athadanguwata gathbawa anuradhapura polisiya kiyayi |
අතීත සුන්දර මතකයන් | atheetha sundara mathakayan |
තෙල් ප්රධාන ශක්ති ප්රභවයක් වන අතර නමුත් තෙල් වැඩිපුර ආහාර සදහා භාවිතා කළහොත් ශරීරයෙහි රුදිරනාල අක්මාව ආදියෙහි තැන්පත් වීමෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකියි | thel pradhana shakthi prabhawayak wana athara namuth thel wedipura ahara sadaha bhawitha kalahoth shareerayehi rudiranala akmawa adiyehi thenpath weemen wiwidha rogabadha ethiwiya hekiyi |
කෘත්යාධිකාරී මණ්ඩලය හෙට රැස්වෙයි | kthyadhikaree mandalaya heta resweyi |
ප්රශ්නය පරිසර සංරක්ෂණය සටන් පාඨයක් බවට පත්කරගෙන පැමිණි ආණ්ඩුවෙන් පරිසරය ආරක්ෂා කරගන්න වෙලා යැයි පරිසරවේදීන් චෝදනා කරනවා | prashnaya parisara sanrakshanaya satan patayak bawata pathkaragena pemini anduwen parisaraya araksha karaganna wela yeyi parisarawedeen chodana karanawa |
මේ අතර අදාල සැකකරුවා විසින් තමා රවටා ගත් කාන්තාවන්ට තෑගිභෝග එවනවා යැයි පවසා ඒවා රේගුවෙන් මුදා ගැනීමට අවශ්ය මුදල් ද ඔහු එම කාන්තාවන්ගෙන් ලබා ගෙන තිබෙනවා | me athara adala sekakaruwa wisin thama rawata gath kanthawanta thegibhoga ewanawa yeyi pawasa ewa reguwen muda geneemata awashya mudal da ohu ema kanthawangen laba gena thibenawa |
ධාතු වන්දනාවට අද අලුයම සිට දිගු පෝළිම් | dhathu wandanawata ada aluyama sita digu polim |
ගැන්සියම රෑට දියවන්නාවේ ප්රජාශාලාවට එන්ටර් වෙලා ෆුල් නයිටක් ගහමු | gensiyama reta diyawannawe prajashalawata entar wela ful nayitak gahamu |
මේ වෙද්දි චූ මා ඕ රතු හමුදාවේ පිරිස් බලය හතළිස් දාහක් දක්වා වර්ධනය වෙලා තිබුණේ වටලෑම වෙනුවෙන් කු ඕ මින් තං පාර්ශ්වය විසින් යොදවලා තිබුණු හමුදාවල පිරිස් බලය ලක්ෂයක් හතළිස් දාහක හමුදාවක් විසින් ලක්ෂයක හමුදාවක් පරද්දවලා තමන්ගේ ප්රදේශය ආරක්ෂා කරගන්නේ කොහොම ද කියන අභියෝගයට රතු හමුදාව මූණදීලා හිටියා ඒ වෙනුවෙන් උපක්රමයක් තෝරන... | me weddi chu ma o rathu hamudawe piris balaya hathalis dahak dakwa wardhanaya wela thibune watalema wenuwen ku o min than parshwaya wisin yodawala thibunu hamudawala piris balaya lakshayak hathalis dahaka hamudawak wisin lakshayaka hamudawak paraddawala thamange pradeshaya araksha karaganne kohoma da kiyana abhiyogayat... |
ධනේශ්වරය බලය දිනා ගත්තේ මාධ්යමික රාජාණ්ඩුවාදී නියෝජිතයන් සමග අතරමැද සංධානයකට එළැඹීමෙනි | dhaneshwaraya balaya dina gaththe madhyamika rajanduwadee niyojithayan samaga atharameda sandhanayakata elembeemeni |
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලහ දෙල්තොටවත්තේ පදිංචි පුද්ගලයින් වන අතර මොවුන් අද මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය | mese athadanguwata gena eththe galaha delthotawaththe padinchi pudgalayin wana athara mowun ada mahanuwara mahesthrath adhikaranayata idiripath kireemata niyamithaya |
ඉන් එකක් වන්නේ දේශීය ප්රභවයයි | in ekak wanne desheeya prabhawayayi |
සාගල පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල වාර්තාවක් අනුව ජනවාරි සිට ජනවාරි දක්වා කාලයේ ඝාතනය වූ මාධ්යවේදීන් ගණන ක් | sagala pasugiya da parlimenthuwata idiripathkala warthawak anuwa janawari sita janawari dakwa kalaye ghathanaya wu madhyawedeen ganana k |
වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්වූ පසුව මුදල් නෝට්ටු මුද්රණය නතර කළ යුතු බවට ප්රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද මේ දක්වා එය සාර්ථක ලෙස ක්රියාත්මක කිරීමට හැකි වී තැත | warthamana maha benku adhipathi acharya nandalal weerasinha pathwu pasuwa mudal nottu mudranaya nathara kala yuthu bawata prathipaththimaya theeranayak gena thibuna da me dakwa eya sarthaka lesa kriyathmaka kireemata heki wee thetha |
දී එය ඩොලර් මිලියන | dee eya dolar miliyana |
පවතින රාමුව වෙනස් කරන්නට කැමැති නැති එම ක්රමයේ ගැලී එයින් වාසි ලබන සුළු පිරිසක් රටට බරපතළ අනර්ථයක් සිදුකරන බව තේරුම්ගත යුතුය | pawathina ramuwa wenas karannata kemethi nethi ema kramaye gelee eyin wasi labana sulu pirisak ratata barapathala anarthayak sidukarana bawa therumgatha yuthuya |
මේවා දත්ත විතරක් නොවෙයි | mewa daththa witharak noweyi |
දෙමළ සමාජය පිළිබඳව කියවීමේ අවබෝධය අල්ප වෙලා තියෙන්නෙ ඒ අවබෝධය හැදෙන්නෙ උවමනාව විසින් නිසා | demala samajaya pilibandawa kiyaweeme awabodhaya alpa wela thiyenne e awabodhaya hedenne uwamanawa wisin nisa |
එහෙත් ඔහු පළ කළ මුදලට යතුරු පැදිය ගැනීමට ඇමතුම් ලබා දුන් කිසිවකුත් කැමැති වූයේ නැත | eheth ohu pala kala mudalata yathuru pediya geneemata emathum laba dun kisiwakuth kemethi wuye netha |
එ ලෙවල් අකව්න්ට්ස් පේපර් එකවත් ල | e lewal akawnts pepar ekawath la |
ඒ ඇතුළුව වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් | e ethuluwa wathman arthika saha deshapalana thaththwaya sambandhayen pala wu adahas kihipayak |
හෙරොයින් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මරදාන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ | heroyin thogayak langa thabagena siti pudgalayin dedeneku maradana pradeshayedee athadanguwata gena thibe |
යාපනය විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි | yapanaya witin wita wesi ho gigurum sahitha wesi |
ලක්ෂ ක මත්කුඩු සමග පුද්ගලයින් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට | laksha ka mathkudu samaga pudgalayin dedeneku dehiwaladee athadanguwata |
එහෙත් වසර සිට වන තෙක් අප ඩොලරයකට ගෙවනු ලබුවේ රු | eheth wasara sita wana thek apa dolarayakata gewanu labuwe ru |
උත්සවය සඳහා ත්රිවිධ හමුදාවේ හා පොලීසියේ දහසකට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය | uthsawaya sandaha thriwidha hamudawe ha poleesiye dahasakata asanna pirisak sahabhagee weemata niyamithaya |
ව | wa |
හිම කුණාටුවකින් ස්විට්සර්ලන්ත හෝටලයක පිවිසුම අවහිර වූ අතර ස්වීඩනය සහ නෝර්වේ යන රටවල ද ගමනාගමන කටයුතු දුෂ්කර වී ඇති බව සඳහන් | hima kunatuwakin switsarlantha hotalayaka piwisuma awahira wu athara sweedanaya saha norwe yana ratawala da gamanagamana katayuthu dushkara wee ethi bawa sandahan |
ඒ වෙනස ඇති වන්නේ කෙනෙකුගේ මාසික ආදායමෙන් ආහාර ද්රව්ය සඳහා වැය කරන පංගුවේ ප්රමාණය මත ය | e wenasa ethi wanne kenekuge masika adayamen ahara drawya sandaha weya karana panguwe pramanaya matha ya |
එසේම මෑතක දී පවත්වනන්ට යෙදුණු වන ගමෙන් ගෙදරට වැඩසටහන මගින් පාරිභෝගිකයන් සඳහා අපූර්ව නිෂ්පාදන පෙළක් ලබාදීමට හැකි වූ අතර සාම්ප්රදායික හස්ත කර්මාන්තයන්ගේ සිට නිවසේ සැදූ විවිධ ආහාර පාන දක්වා පුළුල් පරාසයක උසස් තත්ත්වයේ නිෂ්පාදන භුක්ති විඳිමින් දේශීය ව්යවසායකයන්ට සහාය වීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා විය | esema methaka dee pawathwananta yedunu wana gamen gedarata wedasatahana magin paribhogikayan sandaha apurwa nishpadana pelak labadeemata heki wu athara sampradayika hastha karmanthayange sita niwase sedu wiwidha ahara pana dakwa pulul parasayaka usas thaththwaye nishpadana bhukthi windimin desheeya wyawasayakayanta sah... |
මෙම ජරාජීර්ණ වී ඇති දේශපාලනය දේශපාලඥයන් සහ බල ව්යුහය සම්පූර්ණයෙන් පරාද කළ හැකි වන්නේ එතුලින් පමණි | mema jarajeerna wee ethi deshapalanaya deshapalagnayan saha bala wyuhaya sampurnayen parada kala heki wanne ethulin pamani |
මේවා වතුර බිබිලි වැනි ගැටිති හෝ විනිවිද පෙනෙන වර්ණකයෙන් යුක්ත වන අතර සාමාන්යයෙන් ඒවා මද කුඩා සිදුරක් ඇත | mewa wathura bibili weni getithi ho winiwida penena warnakayen yuktha wana athara samanyayen ewa mada kuda sidurak etha |
මෙම පළාත්වල සුදුසුකම් ලද වෛද්යවරුන් වශයෙන් දෙනෙකු සිටින බවද ඔවුන්ගෙන ක් සුදුසුකම් ලද වෛද්යවරුන් වශයෙන් පෙනී සිටිමින් ප්රතිකාර කිරීමේ යෙදී සිටින බව එම සංගමය අනාවරණය කර තිබේ | mema palathwala sudusukam lada waidyawarun washayen deneku sitina bawada owungena k sudusukam lada waidyawarun washayen penee sitimin prathikara kireeme yedee sitina bawa ema sangamaya anawaranaya kara thibe |
ඊයේ හඳුනාගැනුනු නව ආසාදිතයන්ගෙන් අටසිය දොළස් දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආශ්රිතයන් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා | eeye handunagenunu nawa asadithayangen atasiya dolas deneku aluth awurudu korona pokure ashrithayan wana athara wideshayan hi sita pemini denekuda asadithayan lesa handunagenuna |
රංගනයෙන් ආචාර්ය ජයලත් මනෝරත්න අයිරාංගනී සේරසිංහ ඔකිත දම්සත් හඳුන්වා දෙන ළමා නළු චාන්දනී සෙනෙවිරත්න ගීතා කාන්ති ජයකොඩි හේමසිරි ලියනගේ සුමිත් රත්නායක මාදනී මල්වත්තගේ මංජුලා කුමාරි මධුකා මඩවල සරත් චන්ද්රසිරි සුසිලා කෝට්ටගේ අනුර බණ්ඩාර රාජගුරු නෙස්ටා මානෙත් ළමා සුබගි කෞලින්යා ළමා ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් සහභාගි වන අතර ශ... | ranganayen acharya jayalath manorathna ayiranganee serasinha okitha damsath handunwa dena lama nalu chandanee senewirathna geetha kanthi jayakodi hemasiri liyanage sumith rathnayaka madanee malwaththage manjula kumari madhuka madawala sarath chandrasiri susila kottage anura bandara rajaguru nesta maneth lama subagi kau... |
බි්රතාන්ය පාර්ලිමේන්තුවේ තත්ත්වය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු කොමසාරිස්වරයා කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී්ර ශී්රමත් කෙවින් බැරන් කරුණු තුනක් අභිමුඛයෙහි පෙයිස්ලි වැරදිකරු වන බව තීන්දු කළේය | birathanya parlimenthuwe thaththwaya sambandhayen wana parlimenthu komasariswaraya kamkaru pakshaye parlimenthu mantheera sheeramath kewin beran karunu thunak abhimukayehi peyisli weradikaru wana bawa theendu kaleya |
පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂක තනතුරු සම්පූර්ණ කිරීම සඳහා අලුතින් බඳවාගැනීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ | purappaduwa pawathina hadisi marana pareekshaka thanathuru sampurna kireema sandaha aluthin bandawageneemata adhikarana bandhanagara katayuthu ha andukrama wyawastha prathisanskarana emethi acharya wijayadasa rajapaksha mahatha idiripath karana lada yojanawata amathya mandala anumethiya himiwa thibe |
දෙසැම්බරයේ පළාත් සභා ඡන්දය පවත්වන බව කීම ජනතාවට සිහින විකුණන ආණ්ඩුවේ තවත් ප්රෝඩාවක් | desembaraye palath sabha chandaya pawathwana bawa keema janathawata sihina wikunana anduwe thawath preadawak |
පාන්දර සිට දක්වා විනාඩි කට බැලුවත් ඇති ස්වර්ණවාහිනි අද දවස යතුරුපැදියක් සහ වැන් රථයක් එකිනෙක ගැටී සිදු වූ මාරක රිය අනතුර | pandara sita dakwa winadi kata beluwath ethi swarnawahini ada dawasa yathurupediyak saha wen rathayak ekineka getee sidu wu maraka riya anathura |
අයවැය ගැන මහජනයා | ayaweya gena mahajanaya |
අන්තර් ජාතික නීතිවලට එකඟවීම මිගින් මෙරට සෛවරීත්වය කෙලෙසෙන්නේ යැයි කියන සංඝයා වෙතින්ම මෙවැනි ඉල්ලීමක් පැමිනීම එක්තරා අන්දමකට දෛවෝපගත සිදුවීමකි | anthar jathika neethiwalata ekangaweema migin merata saiwareethwaya kelesenne yeyi kiyana sanghaya wethinma meweni illeemak pemineema ekthara andamakata daiwopagatha siduweemaki |
ලොකු බස්තමකුත් අතේ තිබුණා | loku basthamakuth athe thibuna |
ඉන්දුනීසියාව සහ ශ්රී ලංකාව අතර ගුවන් ගමන් වාර ප්රමාණය වැඩිකර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉන්දුනිසියා ජාතික ගුවන් සේවය වන ගරුඩා ගුවන් සේවයට අයත් ශ්රී ලංකා ගුවන් ගමන් වාර ප්රමාණය ඉදිරියේදී ඉහළ නැංවීමට අවධානය යොමු කරන බව ඉන්දුනිසියා ජනාධිපතිවරයා පැවසීය | induneesiyawa saha shree lankawa athara guwan gaman wara pramanaya wedikara geneema pilibandawa mehidee awadhanaya yomu kerunu athara indunisiya jathika guwan sewaya wana garuda guwan sewayata ayath shree lanka guwan gaman wara pramanaya idiriyedee ihala nenweemata awadhanaya yomu karana bawa indunisiya janadhipathiwar... |
විදුදය විශ්වවිද්යාලයෙන් උපාධියලත් අප නාහිමියන් ස්වකීය ගුරු වෘත්තියෙහි ප්රථම රාජකාරිමය කටයුතු ආරම්භ කරන්නේ වර්ෂ දීය | widudaya wishwawidyalayen upadhiyalath apa nahimiyan swakeeya guru wththiyehi prathama rajakarimaya katayuthu arambha karanne warsha deeya |
මේ අතර ලොව ප්රමුඛ පෙළේ ආර්ථික ශ්රේණිගත කිරීම් ආයතනයක් වන මූඩි ආයතනයේ ආයෝජන සේවා අංශය නිවේදනය කරන්නේ විදේශීය ණය ගැනීම් සම්බන්ධයෙන් ශ්රී ලංකාව තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි | me athara lowa pramuka pele arthika shrenigatha kireem ayathanayak wana mudi ayathanaye ayojana sewa anshaya niwedanaya karanne widesheeya naya geneem sambandhayen shree lankawa thawaduratath arbudakaree thaththwayakata pathwa ethi bawayi |
පළමුවෙන්ම ගීතය ගායනා කළේ මගේ ගෙදරමයි | palamuwenma geethaya gayana kale mage gedaramayi |
ඒ අද සමාජයේ දක්නට ලැබෙන ප්රශ්නයක් | e ada samajaye daknata lebena prashnayak |
ශ්රී ලංකා කණ්ඩායම මෙවන් ප්රධාන පෙළේ ජාත්යන්තර තරගාවලියකට පුහුණුකරුවෙකු නොමැතිව සහභාගීවීම මෙලෙස පරාජය වීමට හේතුව බව බොහෝදෙනාගේ මතයයි | shree lanka kandayama mewan pradhana pele jathyanthara tharagawaliyakata puhunukaruweku nomethiwa sahabhageeweema melesa parajaya weemata hethuwa bawa bohodenage mathayayi |
දරුවන්ට වරින්වර ගුවන් නියමු කුටියට යෑමට ඉඩ ලැබිණිශ්රී ලංකන් ගුවන්සමාගමේ පුහුණු කළමනාකාර ප්රිමල් ද සිල්වා පුහුණු උපදේශක ෂෙවෝන් රුද්රගු යන මහත්වරුද සහභාගී වූහ | daruwanta warinwara guwan niyamu kutiyata yemata ida lebinishree lankan guwansamagame puhunu kalamanakara primal da silwa puhunu upadeshaka shewon rudragu yana mahathwaruda sahabhagee wuha |
නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා අධි බලැති විදුලි රැහැන් එලීමේදී තමන්ට සිදුවන අසාධාරණයට සාධාරණය ඉටු කර දෙන බවට විදුලි බල ඇමතිනී පවිත්රා දේවී වන්නිආරච්චි මහත්මිය පොරොන්දු රැසක් දුන් නමුත් එක් පොරොන්දුවක් වත් මේ වනතුරු ඉටු වී නොමැති බව පවසමින් ඊයේ කල්පිටිය නොරොච්චෝලේ ප්රදේශයේ ධීවරයින් නොරොච්චෝ... | norochchole lak wijaya thapa widuli balagaraye sita anuradhapuraya dakwa adhi balethi widuli rehen eleemedee thamanta siduwana asadharanayata sadharanaya itu kara dena bawata widuli bala emathinee pawithra dewee wanniarachchi mahathmiya porondu resak dun namuth ek poronduwak wath me wanathuru itu wee nomethi bawa pawas... |
යැයිද මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය | yeyida maha emathiwaraya penwa dunneya |
මෙය යම් අයෙකුගේ සිත් වසඟ කර ගැනීම සඳහ යොදා ගනී | meya yam ayekuge sith wasanga kara geneema sandaha yoda ganee |
පිළිකා රෝහලේ අධ්යක්ෂක වෛද්ය වසන්ත දිසානායක මහතා විසින් ලබාදුන් තොරතුරක් මත පදනම් වූ එම පුවත සම්බන්ධයෙන් ලංකාදීප වෙබ් පරිශීලකයන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්රකාශ කර සිටිමු | pilika rohale adhyakshaka waidya wasantha disanayaka mahatha wisin labadun thorathurak matha padanam wu ema puwatha sambandhayen lankadeepa web parisheelakayanta siduwu apahasuthawaya pilibandawa kanagatuwa prakasha kara sitimu |
ඒ හැර ව්යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්ය මණ්ඩලය සක්රීයව පවතින්නේ ද එතෙක් අග්රාමාත්යවරයා සිය ධුරය දරණ බවයි වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ දැක්වෙනවා | e hera wyawasthawe widhiwidhana yatathe yam thakkal amathya mandalaya sakreeyawa pawathinne da ethek agramathyawaraya siya dhuraya darana bawayi weni andukrama wyawastha sanshodhanaye dekwenawa |
බාම් ඇසුරුම් දොලහක පියන් තුළ ද රත්රන් සගවා තිබුණා | bam esurum dolahaka piyan thula da rathran sagawa thibuna |
රත්තොට ප්රාදේශීය සභාවට අයිති බල ප්රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල සීතල දියදහරක සුන්දරත්වය විඳ ගැනීමට කදිම තැනකි | raththota pradesheeya sabhawata ayithi bala pradeshaye pihita ethi mema diya ella seethala diyadaharaka sundarathwaya winda geneemata kadima thenaki |
අර්බුදයෙන් ගොඩ එන්න නීතිඥ සංගමයෙන් යෝජනා ක් | arbudayen goda enna neethigna sangamayen yojana k |
ඇත්තෙන්ම ඉන් පිලිඹිඹු වන්නේ සමාජය තුල ප්රජාතන්ත්රවාදයේ ගරාවැටීමයි | eththenma in pilimbimbu wanne samajaya thula prajathanthrawadaye garaweteemayi |
ප්රචණ්ඩත්වයෙන් තොරව සාමකාමී ආකල්පයක් පවත්වාගෙන යන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමට තමන් ශ්රී ලංකාවේ ආගමික බලධාරීන් සමඟ එක් වන බව ද ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ මෙහිදී පැවසූහ | prachandathwayen thorawa samakamee akalpayak pawathwagena yana lesa siyaluma parshawayangen illa siteemata thaman shree lankawe agamika baladhareen samanga ek wana bawa da shuddhoththama frensis papwahanse mehidee pewasuha |
කිසිම ගැටලූවක් ඇති නොවන ආකාරයට හැම දේම සිදු කළේ | kisima getaluwak ethi nowana akarayata hema dema sidu kale |
තැපැල් ඡන්දෙ ගැන එජාපයේ සැක සංකා | thepel chande gena ejapaye seka sanka |
ඉතිරි ආසන ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයට ගියේය | ithiri asana prajathanthrawadee jathika sandhanayata giyeya |
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්ය ඇමතිවරයා ලෙස කටයුතු කළ වසරේදී මෙම වරද කළැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවේ අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස ඇප නියම කරන ලද්දේ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂ චන්ද්රපාල ලියනගේ හා එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්තුරුන්ටය | keheliya rambukwella mahatha janamadhya emathiwaraya lesa katayuthu kala wasaredee mema warada kaleyi chodana karamin pawara ethi naduwe amathya keheliya rambukwella mahathata amatharawa melesa epa niyama karana ladde rupawahinee sansthawe hitapu adhyaksha chandrapala liyanage ha ehi hitapu sabhapathi wimalasena rubasi... |
ජනතාව චෝදනා කලේ රාත්රී කාලයේදී මෙම ක්රියාවලිය වේගවත්ම සිදුකරනා බවයි | janathawa chodana kale rathree kalayedee mema kriyawaliya wegawathma sidukarana bawayi |
ඒ අනුව එළඹෙන සිකුරාදා දින රාත්රී | e anuwa elambena sikurada dina rathree |
පුරා වසර ක් තිස්සේ මේ ක්රීඩා උළෙල පැවැත්වෙයි | pura wasara k thisse me kreeda ulela pewethweyi |
නඩුවකදී වගේ කල්දදා දිග්ගස්ස ගස්සා ඉන්න අතරේ වෙන ක්රියා දාමයකට යන්නයි උත්සාහ කළේ | naduwakadee wage kaldada diggassa gassa inna athare wena kriya damayakata yannayi uthsaha kale |
මීට වඩා ක්රියාකාරී බ්ලොග්කරුවෙක් වුණා නම් ඊටත් වඩා රස විඳින්න තිබුණා කියලත් හිතුණා | meeta wada kriyakaree blogkaruwek wuna nam eetath wada rasa windinna thibuna kiyalath hithuna |
ප්රශ්නය යහපාලන සම්මුතියේ කොටස්කාරයකු වූ හිටපු ජනාධිපතිවරයා නම් මේ ආණ්ඩුවේත් කොටස්කරුවකු වී ආසන ක් දිනාගෙන සිටිනවා | prashnaya yahapalana sammuthiye kotaskarayaku wu hitapu janadhipathiwaraya nam me anduweth kotaskaruwaku wee asana k dinagena sitinawa |
මුල්ය ක්ෂේත්රයට අදාළ ජාතික තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය කිරීම තමයි ජයග්රහණයට තිබෙන හොඳම මාවත | mulya kshethrayata adala jathika thorathuru paddhathiya dijitalkaranaya kireema thamayi jayagrahanayata thibena hondama mawatha |
අලව්ව සහ යක්කල රණ විරු ඇපරල්ස් හි දක්ෂතා දැක්වූ රණ විරුවන්ට හරසර | alawwa saha yakkala rana wiru eparals hi dakshatha dekwu rana wiruwanta harasara |
හදිසියේ මිලදී ගැනීමට සිදුවන්නේ ඩීසල්වලින් නිපදවන විදුලියයි | hadisiye miladee geneemata siduwanne deesalwalin nipadawana widuliyayi |
මේ සම්බන්ධව රඹුක්කන පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇති බව ද හෙතෙම සඳහන් කළේය | me sambandhawa rambukkana polisiya pareekshana arambhakara ethi bawa da hethema sandahan kaleya |
ලුවී කුමරු බෞතිස්ම කිරීමේ නිල ඡායා නිකුත් වෙයි | luwee kumaru bauthisma kireeme nila chaya nikuth weyi |
දැන් එතෙන්ට ඉන්දියානු කොලනියක් බහිනවා | den ethenta indiyanu kolaniyak bahinawa |
මෙලෙස අභ්යවකාශයට යවන මිසයිලවල කොටස් පාවී යාම හේතුවෙන් චන්ද්රිකා සහ යානාවලට හානි සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ | melesa abhyawakashayata yawana misayilawala kotas pawee yama hethuwen chandrika saha yanawalata hani siduwiya heki bawayi ohu kiya sitiye |
මීට අමතරව දූෂණ චෝදනා එල්ල වී ඇති ක්රිස් පින්චර් නමැති මන්ත්රීවරයාට පසුගිය දා රජයේ තනතුරක් පිරිනැමීමට ද අග්රාමාත්ය බොරිස් ජොන්සන් කටයුතු කළේය | meeta amatharawa dushana chodana ella wee ethi kris pinchar namethi manthreewarayata pasugiya da rajaye thanathurak pirinemeemata da agramathya boris jonsan katayuthu kaleya |
බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පදනම් විරහිතව ආණ්ඩුවට චෝදනා එල්ල කරන බව ඔහු පවසයි | badu mila ihala yama sambandhayen eksath jathika pakshaya padanam wirahithawa anduwata chodana ella karana bawa ohu pawasayi |
මරණයකින් අවසන් වූ අධ්යාපන චාරිකාව | maranayakin awasan wu adhyapana charikawa |
මීගමුව පුරවරයේ ඕනෑතරම් ඉඩ තිබෙනවා නිවාස සංකීර්ණයක් වුනත් හදන්න බලධාරීන් ඕනෙකමකින් මේ ප්රශ්නය දිහා බලනවානම් | meegamuwa purawaraye onetharam ida thibenawa niwasa sankeernayak wunath hadanna baladhareen onekamakin me prashnaya diha balanawanam |
ඒ අනුව තරගාවලියට අදාළ තරග ක් නැරඹීම සඳහා පේ්රක්ෂකයන්ට ප්රවේශපත්ර අලෙවි කිරිම පෙරේදා වැනිදා සිට ආරම්භ කර තිබුණි | e anuwa tharagawaliyata adala tharaga k nerambeema sandaha perakshakayanta praweshapathra alewi kirima pereda wenida sita arambha kara thibuni |
හොඳින් විභාගය පාස්වී විශ්වවිද්යාලයට යාමට සිහින දුටු මල් කැකුළිය හඬා වැටුණාය | hondin wibhagaya paswee wishwawidyalayata yamata sihina dutu mal kekuliya handa wetunaya |
පෙබරවාරි මාසයේ සිට බස් ගාස්තු කින් වැඩිකිරීම නිසා එහි ආදායම එම වසරේදී රුපියල් බිලියන | pebarawari masaye sita bas gasthu kin wedikireema nisa ehi adayama ema wasaredee rupiyal biliyana |
පරිගණක ඉංග්රීසි දැනුම වැඩි දියුණු කර ගන්න | pariganaka ingreesi denuma wedi diyunu kara ganna |
ටී | tee |
ශුවර් එකටම ගෑණි කෑගහන එක ඇති | shuwar ekatama geni kegahana eka ethi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.