Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ යටතේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා වැටලීම සඳහා තිබෙන බලතල පුළුල් කිරීම මෙම නව සංශෝධන තුළින් අපේක්ෂා කෙරෙයි | me yatathe maduruwan bowana sthana handunagena ewa wetaleema sandaha thibena balathala pulul kireema mema nawa sanshodhana thulin apeksha kereyi |
එරෙහිවීමේ ඉරණම | erehiweeme iranama |
අනේ මම පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදී පිරිනිවී ගියා නම් අවම වශයෙන් ගිය ජීවතයේදී මම උතුම් සෝවාන්ඵලයට පත්වුණා නම් මම මේ ජීවිතයේදී මේ දුක විඳින්නේ නැහැනේ | ane mama pera patichchasamuppanna jeewithayedee piriniwee giya nam awama washayen giya jeewathayedee mama uthum sowanpalayata pathwuna nam mama me jeewithayedee me duka windinne nehene |
විනෝදය පාලනය කර ගන්න | winodaya palanaya kara ganna |
උදය ගම්මන්පිල මේ වනවිට කෙසෙල්වත්ත පොලිසිය වෙත කැඳවා ප්රකාශයක් ලබා ගනිමින් සිටින බව වාර්තා වේ | udaya gammanpila me wanawita keselwaththa polisiya wetha kendawa prakashayak laba ganimin sitina bawa wartha we |
එසේවුවද සත්යග්රහයේ නිරතවන ගොවීන්ගෙන් ඊට ප්රතිචාරයක් නොලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා | esewuwada sathyagrahaye nirathawana goweengen eeta prathicharayak nolebunu bawa apa warthakaru sandahan kala |
මෙහිදි අදහස් දැක්වූ ඇමැති ප්රසන්න රණතුංග මහතා කියා සිටියේ ශ්රී ලංකාව ලෝකයේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙසත් කොවිඩ් සුරක්ෂිතම රටක් ලෙසත් ප්රවර්ධනය කිරීමට අපෙක්ෂා කරන බවයි | mehidi adahas dekwu emethi prasanna ranathunga mahatha kiya sitiye shree lankawa lokaye akarshaneeya sancharaka gamananthayak lesath kowid surakshithama ratak lesath prawardhanaya kireemata apeksha karana bawayi |
සහරාන්ගේ පිරිස සොයා තමිල්නාඩුවේ සෝදිසි මෙහෙයුම් | saharange pirisa soya thamilnaduwe sodisi meheyum |
වසරකට ගෙවීමට ඇති විදේශ ණය වාරිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් | wasarakata geweemata ethi widesha naya warikaya dala desheeya nishpadithayen |
ශ්රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් ක් හමුවෙයි | shree lankawen thawath korona asadithayan k hamuweyi |
පෙබරවාරියේදී ඔවුහු එසේ කළහ | pebarawariyedee owuhu ese kalaha |
රෑ බෝවී කිසිදු බියකින් තොරව චිත්රපට දර්ශන නැරඹීමට යා හැකි වූ චෙන්නායිහි පෙරම්බූර්හි සිය සොහොයුරා සමඟ ගෙවූ ජීවිතය හා මෙහි ජීවිතය අතර වෙනස පිළිබඳව ඈ කථා කළාය | re bowee kisidu biyakin thorawa chithrapata darshana nerambeemata ya heki wu chennayihi peramburhi siya sohoyura samanga gewu jeewithaya ha mehi jeewithaya athara wenasa pilibandawa e katha kalaya |
කොරෝනා වසංගතය අනපේක්ෂිතව පැමිණි බව සත්යයකි | korona wasangathaya anapekshithawa pemini bawa sathyayaki |
පැය ක් තබා එක පැයක්වත් විදුලි කප්පාදුවක් වුණේ නෑ | peya k thaba eka peyakwath widuli kappaduwak wune ne |
පාස්කු ප්රහාරයට පෙර මෙරටින් අයිසිස් ක්රියාකාරීන් තුර්කිය හරහා සිරියාවට ගිය බවට අධිකරණ ඇමැතිවරයා පැවසුවත් මුස්ලිම් සංවිධානයක ප්රධානියා මෙන්ම මුස්ලිම් දේශපාලනඥයකු ඊට එරෙහිවී එය බොරුවක් බවට පළ කළේය | pasku praharayata pera meratin ayisis kriyakareen thurkiya haraha siriyawata giya bawata adhikarana emethiwaraya pewasuwath muslim sanwidhanayaka pradhaniya menma muslim deshapalanagnayaku eeta erehiwee eya boruwak bawata pala kaleya |
සොනික් සොනික් කියන්නේ කවුද කවුද මේ වැදගත් තොරතුරු සහිත පුද්ගලයින් ගැන ඉදිරි පරීක්ෂණ නතර කළේ ඔහු ප්රශ්න කළේ ය | sonik sonik kiyanne kawuda kawuda me wedagath thorathuru sahitha pudgalayin gena idiri pareekshana nathara kale ohu prashna kale ya |
යු | yu |
වි දර්ශණ වලද සටහන් වී ඇති බවයි පොලිසිය සදහන් කළේ | wi darshana walada satahan wee ethi bawayi polisiya sadahan kale |
බැරි දෙයක් නෑ නේ ලකුණ ගැන ඇසූ ප්රශ්නයට බැසිල්ගෙන් පිළිතුරු | beri deyak ne ne lakuna gena esu prashnayata besilgen pilithuru |
ඒ අනුව අප්රේල් මාසයේ සිට ඊශ්රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්රමිකයින් බඳවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා | e anuwa aprel masaye sita eeshrayalaye saththu sewaka rekiya sandaha shramikayin bandawageneema wegawath kireemata hekiyawa lebee thibenawa |
නිල සහ නොනිල වශයෙන් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ලක් වේ | nila saha nonila washayen owunge mulika minis ayithiwasikam ullanghanaya weemata lak we |
ශී්ර ලංකා මහ බැංකවේ වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්යාව මිලියන ඉක්මවා ගිය අතර සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන ක් විය | sheera lanka maha benkawe warshika warthawata anuwa pasugiya wasaredee meratata pemini sancharakayange sankyawa miliyana ikmawa giya athara sancharaka karmanthayen lada adayama eksath janapada dolar miliyana k wiya |
මඩු මංගල්යයට විශේෂ දුම්රිය සේවාවක් | madu mangalyayata wishesha dumriya sewawak |
මෙය ගෝඨාභය පාලනය යටතේ ආර්ථිකය බිඳ වැටීමේ කාර්තුමය සාමාන්ය අගයට වඩා තුන් ගුණයට ආසන්න ප්රමාණයකින් බිඳ වැටීමකි | meya gotabhaya palanaya yatathe arthikaya binda weteeme karthumaya samanya agayata wada thun gunayata asanna pramanayakin binda weteemaki |
ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වමින් හා ත්රස්ත ක්රියාකාරම් වල නිරතවීමේ චෝදනා යටතේ මෙම ලාංකකියා ඇතුළු සැකකරුවන් පිරිසට එරෙහිව පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව ඉදිරියේදී එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත | thrasthawadeen samanga sambandhatha pawathwamin ha thrastha kriyakaram wala nirathaweeme chodana yatathe mema lankakiya ethulu sekakaruwan pirisata erehiwa pareekshana katayuthu awasan kireemen pasuwa idiriyedee erata adhikaranaya hamuwe nadu pewareemata niyamithawa etha |
කරගෙන යන වැඩේ තැන නොතැන බලන්නෙ නැතුව වැඩේ අල වෙන්ඩ කරන උන් හොදම එකේ හරක් | karagena yana wede thena nothena balanne nethuwa wede ala wenda karana un hodama eke harak |
උසස් පෙළ ප්රතිඵල දෙසැම්බර් අවසානයේ දී | usas pela prathipala desembar awasanaye dee |
මහා විහාර විශ්වවිද්යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය | maha wihara wishwawidyalaya pihituweema sandaha japan rajaye sahaya laba geneemata apeksha karana bawa janadhipathi ranil wikramasinha mahatha pewaseeya |
පී | pee |
පසුගිය මාර්තු මස වන දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් ශ්රී ලාංකිකයින් දෙනෙකු සහිත අදාළ නෞකාව පැහැරගනු ලැබුවේය | pasugiya marthu masa wana dina somaliyanu muhudu kollakaruwan pirisak wisin shree lankikayin deneku sahitha adala naukawa peheraganu lebuweya |
ජන අරගල දෙන්නා ඉල්ලති | jana aragala denna illathi |
සනරාමර සෙවණ ජුලි සෙනසුරාදා උදෑසන සිට | sanaramara sewana juli senasurada udesana sita |
දුම්රිය මැදිරි මගීන්ගෙන් පිරීඉතිරී යන අතර ඇතැම් අවස්ථාවලදි මගීන්ට ගමන් කිරීමට වී ඇත්තේ දුම්රියේ පාපුවරුවේය | dumriya mediri mageengen pireeithiree yana athara ethem awasthawaladi mageenta gaman kireemata wee eththe dumriye papuwaruweya |
ආණ්ඩුවට එරෙහිව ලන්ඩන් නුවර රැව්දුන් ශ්රී ලාංකික ජන විරෝධය | anduwata erehiwa landan nuwara rewdun shree lankika jana wirodhaya |
හදිසි ධන ලාභ ලැබීමට ද ඉඩ තිබේ | hadisi dhana labha lebeemata da ida thibe |
රාම් නවමි උත්සවය වෙනුවෙන් මෙහි පෙරහරක් ද පවත්වා ඇති අතර අධික තදබදය මෙම අනතුරට හේතුවී ඇති බව සඳහන් | ram nawami uthsawaya wenuwen mehi peraharak da pawathwa ethi athara adhika thadabadaya mema anathurata hethuwee ethi bawa sandahan |
එමෙන්ම පසුගිය දා වසා දැමුණු කර්මාන්තශාලාව තුල නැවතත් උක් ඇඹරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ | emenma pasugiya da wasa demunu karmanthashalawa thula newathath uk embareeme katayuthu arambha kara ethi bawayi ohu kiya sitiye |
පටේල්ගේ පන්දුවකට එල්ල කළ පහරක් ෂි්රයාස් අයියර්ගේ සුරතේ උඩපන්දුවක් ලෙසින් රැුඳී චන්දිමාල්ගේ ඉනිම නිමාවන විටදී දසුන් ශානක සමගින් එක්වී පස්වැනි කඩුල්ලට ලකුණු ක් එක් කර තිබිණි | patelge panduwakata ella kala paharak shirayas ayiyarge surathe udapanduwak lesin reundee chandimalge inima nimawana witadee dasun shanaka samagin ekwee pasweni kadullata lakunu k ek kara thibini |
ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජාත්යන්තර මාධ්ය පක්ෂග්රාහීව කටයුතු කර ඇති බවට ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ චෝදනා කරනවා | emarikanu janadhipathiwaranayedee jathyanthara madhya pakshagraheewa katayuthu kara ethi bawata shuddhoththama frensis papwahanse chodana karanawa |
රටේ තුනෙන් එකක් වන සුලූ ජාතීන්ගේ කැමැත්ත අනුව රට බෙදා දෙන්නට කවදත් කොටි ත්රස්තාවාදයට කත් අදිමින් සිටින බටහිර මුලික ජාත්යන්තරයටද පහසුවෙන් කි්රයා කරන්නට තිබෙනි | rate thunen ekak wana sulu jatheenge kemeththa anuwa rata beda dennata kawadath koti thrasthawadayata kath adimin sitina batahira mulika jathyantharayatada pahasuwen kiraya karannata thibeni |
අපි ඒ මල්වට්ටියට අත නොගැහුවා නොවෙයි | api e malwattiyata atha nogehuwa noweyi |
හොරණ වික්රමරත්න වල්පිට හොරණ බස් නැවතුමට ආශ්රිතව බසයක සිදුවූ අපූරු සිදුවීමකි මේ | horana wikramarathna walpita horana bas newathumata ashrithawa basayaka siduwu apuru siduweemaki me |
උසස් පෙළ විභාග මධ්යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් හැර අනෙකුත් සියලුම පාසල් ලබන අගෝස්තු මස වන දින තෙවන පාසල් වාරය සඳහා විවෘත කෙරෙන බව අධ්යාපන අමාත්යාංශය සඳහන් කරයි | usas pela wibhaga madhyasthana washayen yodaganna pasal hera anekuth siyaluma pasal labana agosthu masa wana dina thewana pasal waraya sandaha wiwtha kerena bawa adhyapana amathyanshaya sandahan karayi |
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ මැදමුලන ඩී | hitapu arakshaka lekam gotabhaya rajapaksha mahatha abhiyachanadhikaranaya hamuwe kiya sitinne medamulana dee |
පාරා අද රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න කලිඟු තරුලිට අකමැති බවත් පාරාට ආදරය කරන බවත් තාත්තාට කියන්න හදනවා ඉන් පසු කලිඟුට තාත්තාගෙන් මොන වගේ ප්රතිචාරයක් ලැබේවිද | para ada rathree ta swarnawahinee balanna kalingu tharulita akamethi bawath parata adaraya karana bawath thaththata kiyanna hadanawa in pasu kalinguta thaththagen mona wage prathicharayak lebewida |
ඊට අනුමතව තිබූ රුපියල් කෝටි කට වැඩි මුදලක් ආපසු හැරී ගියේ ඒ අනුවය | eeta anumathawa thibu rupiyal koti kata wedi mudalak apasu heree giye e anuwaya |
යි | yi |
පස්ස ගැන හිතන්න ඕන තමයි | passa gena hithanna ona thamayi |
ඒ | e |
මිනුවන්ගොඩ දී ළිඳකට වැටී අවුරුදු ක ළමයෙකු ජීවිතක්ෂයට | minuwangoda dee lindakata wetee awurudu ka lamayeku jeewithakshayata |
පුවරු අතැතිව යාපනය විශ්වවිද්යාලය අසලින් පාගමනින් උතුරු ආණ්ඩුකාර කාර්යාලය සහ දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි සිසුන් මාර්ගය අවහිර කර විරෝධතාවක නිරත වුණා | puwaru athethiwa yapanaya wishwawidyalaya asalin pagamanin uthuru andukara karyalaya saha disthrik lekam karyalaya idiripitata pemini sisun margaya awahira kara wirodhathawaka niratha wuna |
කට මරු කැඳවූ බ්රසීල ගුවන් අනතුරට හේතුව හෙළිවේ | kata maru kendawu braseela guwan anathurata hethuwa heliwe |
එය නැවතත් ප්රජාතන්ත්රීයකරණය කිරීම වෙනුවෙන් ගෙන එනු ලබන වැනි ව්යස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැලැක්වීම සඳහා මේ වනවිට හිටපු ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වෙමින් ශ්රිලනිපය තුළ බෙදීමක් ඇති කර තිබේ | eya newathath prajathanthreeyakaranaya kireema wenuwen gena enu labana weni wyastha sanshodhanaya sammatha kara geneema welekweema sandaha me wanawita hitapu janadhipathiwaraya sjuwa medihath wemin shrilanipaya thula bedeemak ethi kara thibe |
යාපනය කිලිනොච්චි | yapanaya kilinochchi |
ජනප්රියත්වයත් අර්ථසම්පන්න බවත් කියන කාරණා දෙකම එකවර රැකගැනීමට සමත් ලේඛක ලේඛිකාවන් ඉන්නෙ ඉතාමත් අතලොස්සක් | janapriyathwayath arthasampanna bawath kiyana karana dekama ekawara rekageneemata samath lekaka lekikawan inne ithamath athalossak |
ඊයෙ මගෙ බොක්කෙ යාලුවෙක් බැදල මම දන්නෙත් නැ | eeye mage bokke yaluwek bedala mama danneth ne |
මෙම ලෙනේ සිට කන්දේ තවත් ඉහළට ගිය විට අඩි අසුවක් පමණ දිගින් යුත් අඩි විස්සක් පමණ උසින් යුත් ලෙනක්දක්නට ලැබේ | mema lene sita kande thawath ihalata giya wita adi asuwak pamana digin yuth adi wissak pamana usin yuth lenakdaknata lebe |
ගූගල් ආයතනය මීට වසර හතරකට පමණ පෙර විවිධ තාක්ෂණික උපාංග සංවර්ධනය කිරීම ඇරඹූ අතර කෘත්රිම බුද්ධිය උපාංගවලට හඳුන්වාදීම කෙරෙහි ද එහිදී විශේෂ අවධානයක් යොමුවිය | gugal ayathanaya meeta wasara hatharakata pamana pera wiwidha thakshanika upanga sanwardhanaya kireema erambu athara kthrima buddhiya upangawalata handunwadeema kerehi da ehidee wishesha awadhanayak yomuwiya |
තෙල් බවුසරේ අනතුරේ දෙදෙනකුට බරපතලයි | thel bawusare anathure dedenakuta barapathalayi |
මහව සිට කොටුව දක්වා උදෑසන හතරයි හතලිස්පහට ගමන් ඇරඹු මහව කාර්යාල දුම්රිය බුද්ගමුවේදී ගිනි ගැනීමකට ලක් වු බව දුම්රිය ප්රකාශකයෙකු පැවසීය | mahawa sita kotuwa dakwa udesana hatharayi hathalispahata gaman erambu mahawa karyala dumriya budgamuwedee gini geneemakata lak wu bawa dumriya prakashakayeku pewaseeya |
අයියෝ ගාඩ් අයියලාට මේ මොනවද වෙන්නේ හරිම කුජීතයි නේද | ayiyo gad ayiyalata me monawada wenne harima kujeethayi neda |
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් හදුන්වාදුන් වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ රණවිරු හරිත අරණ යනුවෙන් ත්රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද වැඩසටහනේ ශ්රී ලංකා යුද හමුදාව මගින් ක්රියාත්මක කරන වැඩසටහන පසුගිය දා පනාගොඩ යුද හමුදා ජනපදයේ දී ආරම්භ වූ අතර එහිදී රුක් රෝපණ වැඩසටහනක් ක්රිය... | janadhipathi maithreepala sirisena methithuma wisin hadunwadun wanaropa jathika ruk ropana wedasatahana yatathe ranawiru haritha arana yanuwen thriwidha hamuda saha polis niladhareen wenuwen wisheshayen sakas karana lada wedasatahane shree lanka yuda hamudawa magin kriyathmaka karana wedasatahana pasugiya da panagoda y... |
තිරිඟුපිටි මිල වැඩිවීම පාලනය කිරීමට අණ්ඩුව අපොහොසත් වුවහොත් පාන් රාත්තලක මිල රුපියල් කින් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි | thiringupiti mila wediweema palanaya kireemata anduwa apohosath wuwahoth pan raththalaka mila rupiyal kin wedi wanu etheyi samastha lanka bekari himiyange sangamaya pawasayi |
අධ්යාපනයඋසස් පෙළ විභාගයට සුදානම් වීමත් එක්ක වසරෙන් පස්සෙ කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙන්නෙ නැහැ | adhyapanayausas pela wibhagayata sudanam weemath ekka wasaren passe kala katayuthu walata sambandha wenna mata awasthawa lebenne nehe |
වාසුදෙවසරනම්ගච්චාමි | wasudewasaranamgachchami |
ඒ නිසා හොරකම් කරනවා වගේ අපත වැඩක් කරද්දී අඩුම ගානේ තියෙන තැනක්ද කියලා ඉස්සෙල්ලා බලාපියව් කියලා | e nisa horakam karanawa wage apatha wedak karaddee aduma gane thiyena thenakda kiyala issella balapiyaw kiyala |
බාධක ඇවිත් තිබෙනවා | badhaka ewith thibenawa |
දෙසැම්බර් වන දින සිට ටෙලිකොම් මෑන් පවර් සේවකයෝ ඔවුන් ටෙලිකොම් ආයතනයට අන්තර් ග්රහණය කර ගන්නා ලෙස ඉල්ලමින් වැඩ වර්ජනයක නියැළි සිටියි | desembar wana dina sita telikom men pawar sewakayo owun telikom ayathanayata anthar grahanaya kara ganna lesa illamin weda warjanayaka niyeli sitiyi |
ආගම සහ සංස්කෘතියට එල්ල වී ඇති අභියෝගය තවමත් අවසන් වී නැහැ | agama saha sanskthiyata ella wee ethi abhiyogaya thawamath awasan wee nehe |
ජී | jee |
එෆ් | ef |
ම එපා යන සටන් පාඨය මතුවුණේත් දේශපාලනයේ වෘත්තීයභාවය නොමැතිවී නිසාම බව සත්යයක්ය | ma epa yana satan pataya mathuwuneth deshapalanaye wththeeyabhawaya nomethiwee nisama bawa sathyayakya |
යකෝ චුක්කි කියන්නේ දෝණිගේ බැල්ලි | yako chukki kiyanne donige belli |
මේ අයුරින් තොරතුරු විමර්ශනය කර බලන කල්හි අපට පැහැදිලි වන්නේ පුරාතන ශ්රී ලාංකේය සමාජ සංස්ථාව තුළ මිනිසාට නිදහස්ව හා ස්වාධීනව ජීවත්වීමට පාලන සංවිධානය මගින් විධිමත් පියවර රැුසක් ගෙන ඇති බවයි | me ayurin thorathuru wimarshanaya kara balana kalhi apata pehedili wanne purathana shree lankeya samaja sansthawa thula minisata nidahaswa ha swadheenawa jeewathweemata palana sanwidhanaya magin widhimath piyawara reusak gena ethi bawayi |
අද අලූයම මෙම වැටලීම සිදුකර ඇත්තේ ඌව පළාත් නියෝජ්ය පොලිස්පතිවරයාගේ උපදෙස්වලට අනුවයි | ada aluyama mema wetaleema sidukara eththe uwa palath niyojya polispathiwarayage upadeswalata anuwayi |
මේ තාක් ගොවියාට මේ තරම් සහනාධාර දුන් රජයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තරම් බිහි වී නැතැයි ද බිහිවන්නේ නැතැයි ද ප්රධාන අමාත්යවරයා පැවසීය | me thak gowiyata me tharam sahanadhara dun rajayak mahinda rajapaksha anduwa tharam bihi wee netheyi da bihiwanne netheyi da pradhana amathyawaraya pewaseeya |
බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක් | badulla bandhanagaraye getumak |
පාලක පක්ෂය වශයෙන් යූඇන්පිය ඒ සඳහා සූදානම් නැත්නම් පෙරහැරට පෙර වෙස් බැදීමෙන් වැඩක් වෙන්නේ නැත | palaka pakshaya washayen yuenpiya e sandaha sudanam nethnam peraherata pera wes bedeemen wedak wenne netha |
සබරගමුව පළාතේ සහ කළුතර ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ | sabaragamuwa palathe saha kaluthara galla saha mathara disthrikkawala ethem sthana walata mili meetar ta wedi tharamaka thada wesi da ethiwiya heki bawayi kalaguna widya departhamenthuwa ada udesana nikuth kala niwedanaye dekwenne |
පාසල් සංවර්ධන අරමුදලේ ඇති මුදල් ලබාගෙන එම මුදල් වලින් බස්වලට කුලී ගෙවා දරුවන්ව එම ප්රදර්ශනයට අනිවාර්යයෙන් සහභාගී කරවන ලෙසට අධ්යාපන අමාත්යංශය කර ඇති දැනුම්දීම නිසා විදුහල්පතිවරු තීරණයක් ගත නොහැකිව සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය | pasal sanwardhana aramudale ethi mudal labagena ema mudal walin baswalata kulee gewa daruwanwa ema pradarshanayata aniwaryayen sahabhagee karawana lesata adhyapana amathyanshaya kara ethi denumdeema nisa widuhalpathiwaru theeranayak gatha nohekiwa sitina bawa lanka guru sangamaye lekam josap stalin mahatha pewaseeya |
තහනම් වල්නාශකයක් වන ග්ලයිෆොසෙට් කිලෝග්රෑම් ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව සෙට්ටිකුලම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා | thahanam walnashakayak wana glayifoset kilogrem k samanga sekakaruwan dedeneku wawniyawa settikulama nagarayedee athadanguwata gena thibenawa |
බැර ලෝහ අඩංගුවීමට නම් එය ස්වාභාවික පරිසරයෙන් ගත් එකක් විය යුතුය | bera loha adanguweemata nam eya swabhawika parisarayen gath ekak wiya yuthuya |
රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය දීප ව්යාප්තව සිදුකරන වර්ජනය හේතුවෙන් රෝහල්වලින් ප්රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වුණා | rajaye waidya niladhareenge sangamaya deepa wyapthawa sidukarana warjanaya hethuwen rohalwalin prathikara laba geneemata pemini boho denek apahasuthawata pathwuna |
ඒ අනුව කොටහේන මට්ටක්කුලිය මෝදර මාදම්පිටිය තොටලඟ ග්රෑන්ඩ්පාස් බ්ලුමැන්ඩල් පාර ලෙයාඩ්ස් බ්රෝඩ්වේ කොටුවිල සහ සේදවත්ත යන ප්රදේශවල මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි | e anuwa kotahena mattakkuliya modara madampitiya thotalanga grendpas blumendal para leyads brodwe kotuwila saha sedawaththa yana pradeshawala mese jala sepayuma athhituwana bawa jala sampadana ha jalapawahana mandalaya wisin nikuth kala niwedanayaka dekweyi |
යාල පැත්තෙන් ආ වාහනයක අය අපේ බෑග් සුද්ද කරන්න ඇති | yala peththen a wahanayaka aya ape beg sudda karanna ethi |
ජී | jee |
මෙන්න ලංකාවේ හිටපු මුදල් ඇමැතිතුමාගෙ ආර්ථික දැනුම | menna lankawe hitapu mudal emethithumage arthika denuma |
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ජූලි වන දින නාමයෝජනා සඳහා දින නියම කළේය | methiwarana komasaris dayananda dishanayaka mahatha juli wana dina namayojana sandaha dina niyama kaleya |
හෝටල්වල පදිංචි කරවනවා | hotalwala padinchi karawanawa |
එම රංචුවේ සිටි ගැබ්බර ඇතින්නක මියගොස් ඇත | ema ranchuwe siti gebbara ethinnaka miyagos etha |
වියදමට සරිලන ලෙසවැටුප් වැඩිවීමක් අපේක්ෂාවෙන් සිටින ලද සෞඛ්ය කාර්ය මණ්ඩලයට තමන් ලබා ගන්නා ලද වැටුප් වැයත ගෙවීමට සිදුවීම මාරාන්තික පහරක් ලෙස අප පෙන්වා දිය යුතුව ඇත | wiyadamata sarilana lesawetup wediweemak apekshawen sitina lada saukya karya mandalayata thaman laba ganna lada wetup weyatha geweemata siduweema maranthika paharak lesa apa penwa diya yuthuwa etha |
දක්වා වැඩි විය හැක | dakwa wedi wiya heka |
සිය පියාගේ දේශපාලන බලය අයුතුලෙස යොදාගත් බවට චෝදනා ලැබ ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ | siya piyage deshapalana balaya ayuthulesa yodagath bawata chodana leba eejipthuwe hitapu janadhipathi hosni mubarakge puthun dedena athadanguwata gena thibe |
අනතුරට ලක් වන විට බස් රථය සේරුනුවර සිට නිලාවෙලි බලා ධාවනය වෙමින් තිබුණි | anathurata lak wana wita bas rathaya serunuwara sita nilaweli bala dhawanaya wemin thibuni |
මෙම මධ්යස්ථානයෙන් ප්රතිකාර ලබා ගත් ඇතැම් රෝගීන් මියගිය අතර ඇතැමුන්ට ජීවත්වීමේ වාසනාව උදාවිය | mema madhyasthanayen prathikara laba gath ethem rogeen miyagiya athara ethemunta jeewathweeme wasanawa udawiya |
මේ දෙන්නා වීරයන් සහ වින්දිතයන් සේ හුවාදැක්වීමට ඒකාබද්ධ විපක්ෂය අරඅඳී | me denna weerayan saha windithayan se huwadekweemata ekabaddha wipakshaya araandee |
සිරිජයන්ත ද නැඟිට ඇවිත් බංකුවේ කොනක හිඳ ගත්තා | sirijayantha da nengita ewith bankuwe konaka hinda gaththa |
ඊට සාපේක්ෂව කෘෂිකර්මාන්තයෙහි ද සැලකිය යුතු වෙනසක් සිදු විය යුතුය | eeta sapekshawa kshikarmanthayehi da selakiya yuthu wenasak sidu wiya yuthuya |
යකෝ කොහෙද ඕකෙ සාකැසම් | yako koheda oke sakesam |
එල් | el |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.