Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
වීරවංස උගුර ලේ රහ වන තුරු වේදිකා ගාණේ කෑ ගසා ඇමතිකමක් ගත්තේ බකංනිලාගෙන බිම උලාගෙන සිටින්නට නොවේ යැයි ආරම්භයේ දී ම කල්පනා කරන ලද බව පැහැදිලි ය | weerawansa ugura le raha wana thuru wedika gane ke gasa emathikamak gaththe bakannilagena bima ulagena sitinnata nowe yeyi arambhaye dee ma kalpana karana lada bawa pehedili ya |
වර්ෂයේදී චන්ද්රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ අනුරුද්ධ රත්වත්තේ නියෝජ්ය ආරක්ෂක ඇමතිධූරය දැරූ කාලයේ නිමලරාජන් මාධ්යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරිනීතිය පනවා තිබූ රැයක අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්රදේශයක සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය | warshayedee chandrika bandaranayaka janadhipathiwariya siya palanaya gena giya samaye anuruddha rathwaththe niyojya arakshaka emathidhuraya deru kalaye nimalarajan madhyawedeeya ghathanaya karanu labanne edirineethiya panawa thibu reyaka adhiarakshaka kalapayak lesa nam kara thibu pradeshayaka sannaddhawa pemini kanday... |
මට විතරද නැත්තෙ | mata witharada neththe |
ඔවුන් සිව් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතය | owun siw dena handunageneeme perattuwakata idiripath kireematada niyamithaya |
හැටන් රංජිත් රාජපක්ෂ සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක එන් | hetan ranjith rajapaksha sathi antha dirgha niwaduwata hetan margaya osse nuwaraeliya sancharaya sadaha pemini tharunayan deneku sekapita polis athadanguwata gath bawa hetan mulasthana pradhana polis parikshaka en |
අනතුරුව එය ගැන දේශපාලන පක්ෂ නියෝජිතයින් වෘත්තීය සමිති මෙන්ම ජනතාව ද දැනුවත් කිරීමට පියවර ගන්නා බව උන්වහන්සේ පවසයි | anathuruwa eya gena deshapalana paksha niyojithayin wththeeya samithi menma janathawa da denuwath kireemata piyawara ganna bawa unwahanse pawasayi |
නාගරික ජනවාස වල ජීවත් වන ජනතාව නොසලකා හැරීමකට ලක් කරන්නේ නැතුව එක එක වත්තේ නමින් පිටේ ගහපු හංවඩුව මකලා සෙසු සමාජයේ ජීවත්වන ජනතාව තරමටම ඉහළ තලයකට ඔසවා තැබීම තමයි අපේ පරමාර්ථය | nagarika janawasa wala jeewath wana janathawa nosalaka hereemakata lak karanne nethuwa eka eka waththe namin pite gahapu hanwaduwa makala sesu samajaye jeewathwana janathawa tharamatama ihala thalayakata osawa thebeema thamayi ape paramarthaya |
එමෙන්ම දේශීය සුදු කැකුළු කිලෝග්රෑම් එකක් පවතින මිලට වඩා රුපියල් දහසයක් අඩුවෙන් අලෙවි කරන බවයි සතොස සදහන් කරන්නේ | emenma desheeya sudu kekulu kilogrem ekak pawathina milata wada rupiyal dahasayak aduwen alewi karana bawayi sathosa sadahan karanne |
ඒ නිසා හයවෙනි පරාක්රමබාහු කරන්නෙ පුත්තු අරන් හදාගන්නවා | e nisa hayaweni parakramabahu karanne puththu aran hadagannawa |
රාජිතට යවන ලියුම් හංගනවා | rajithata yawana liyum hanganawa |
බිමල් ශ්යාමන් ජයසිංහ අඟුලාන සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල ඇති අනාරක්ෂිත දුම්රිය මාර්ගය අසලදී අද දුම්රියක ගැටී කුඩා දරුවකු මියගිය බව අගුලාන පොලිසිය කියයි | bimal shyaman jayasinha angulana sayurapura mahal niwasa sankeernaya asala ethi anarakshitha dumriya margaya asaladee ada dumriyaka getee kuda daruwaku miyagiya bawa agulana polisiya kiyayi |
ආර් | ar |
අද වාර්තා වූ ආසාදිතයන්ගෙන් නෙකු කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකක කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අතර තවත් දෙනෙකු පෑලියගොඩ මත්ස්ය වෙළදසැලට සම්බන්ධ පිරිසක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ | ada wartha wu asadithayangen neku katunayaka welanda kalapaye karmanthashala dekaka karya mandala samajikayin wana athara thawath deneku peliyagoda mathsya weladaselata sambandha pirisak bawayi rajaye prawththi departhamenthuwa prakasha kale |
කොහොමද අත්දැකීම අත්දැකීම කියන්නේ මට පිටපත් රචනය අධ්යක්ෂණය අසීරැ වුණේ නැහැ | kohomada athdekeema athdekeema kiyanne mata pitapath rachanaya adhyakshanaya aseere wune nehe |
ශ්රී ලංකා බංග්ලාදේශ ක්රිකට් කාලසටහන නිකුත් කෙරේ | shree lanka bangladesha krikat kalasatahana nikuth kere |
පෙම් ලොවේ | pem lowe |
විකිපීඩියා තෝරාගත් ලිපිය කියන ඒවා චෙක් කරන්න | wikipeediya thoragath lipiya kiyana ewa chek karanna |
දැන් මේ හම්බන්තොට වරායත් එක්ක බැදිලා තියෙන එකක් තමයි | den me hambanthota warayath ekka bedila thiyena ekak thamayi |
ඇමතිවරයෙකුට අදානි ඩොලර් මිලියන | emathiwarayekuta adani dolar miliyana |
ශ්රි ලංකාව නියෝජනය කිරීම සඳහා ශ්රි ලංකා ගුවන් හමුදා කණ්ඩායමත් මාතලේ දිස්ත්රික් හොකී කණ්ඩායමත් ඉදිරිපත්ව සිටියි | shri lankawa niyojanaya kireema sandaha shri lanka guwan hamuda kandayamath mathale disthrik hokee kandayamath idiripathwa sitiyi |
කෙල්ලන් නෑ කියන්නේ ජය නියතයි | kellan ne kiyanne jaya niyathayi |
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු රැකීමට තීරණය කළා | tharagaye kasiye wasiya dina gath shree lanka nayaka dasun shanaka palamuwa pandu rekeemata theeranaya kala |
රනිල් වික්රමසිංහ කියන්නේ ක්රමානුකූලව වැඩ කරන පුද්ගලයෙක් | ranil wikramasinha kiyanne kramanukulawa weda karana pudgalayek |
ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ | ta katunayaka guwan thotupola wetha pemina ethi bawayi wartha wenne |
සාම්පල සසදා බැලීමේදී වසරේදී මිය ගිය තරුණියගේ යට ඇඳුම්වල තිබී හමුවූ ශුක්රාණුවලින් ගොඩනැගූ ඩී | sampala sasada beleemedee wasaredee miya giya tharuniyage yata endumwala thibee hamuwu shukranuwalin godanegu dee |
ප්රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටි අලියා දෙහිඅත්තකණ්ඩිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගැටී තිබෙන බව විමර්ශන කටයුතු කරන පොළොන්නරුව පොලීසිය කියයි | pradhana margaya haraha maruwemin siti aliya dehiaththakandiya sita kolamba bala dhawanaya wemin thibu paudgalika bas rathayaka getee thibena bawa wimarshana katayuthu karana polonnaruwa poleesiya kiyayi |
සාකච්ඡා ඉදිරියට ගෙන යාම දුෂ්කර වී ඇති බව රුසියානු විදේශ අමාත්ය සර්ජි ලැව්රොෆ් ද ප්රකාශ කළා | sakachcha idiriyata gena yama dushkara wee ethi bawa rusiyanu widesha amathya sarji lewrof da prakasha kala |
රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක් | ratapura sannaddha hamuda kendaweemata janapathigen yali wishesha agnawak |
ස්වීඩනයේ වොල්වෝ මෝටර් රථ නිෂ්පාදන සඳහා ශ්රී ලංකාවෙන් රබර් උපාංග මිලදී ගැනීමට එකඟ වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා | sweedanaye wolwo motar ratha nishpadana sandaha shree lankawen rabar upanga miladee geneemata ekanga wee ethi bawa apanayana sanwardhana mandalaya pawasanawa |
මේ පරිවර්තනයේ අභියෝගයි දැන් ඇත්තටම කතා කරන්න ඕන | me pariwarthanaye abhiyogayi den eththatama katha karanna ona |
ආර් | ar |
කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා බැකෝ සහ ටිපර් යන්ත්ර ක් යොදාගෙන තිබේ | kasala iwath kireeme katayuthu sandaha beko saha tipar yanthra k yodagena thibe |
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිරීමට වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව ගෙනය උත්සාහය පරාජය කර එම ජැටියේ ක අයිතිය වාරාය අධිකාරිය සතු කිරීම සඳහා දියත්කර ඇති විරෝධතා ක්රියාමාර්ගයක් ලෙස අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම අද දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්යස්ථාන කාර්යාලයේදී ආරම්භ වන ලදී | kolamba waraye negenahira jetiya wikireemata wathman gotabaya rajapaksha anduwa genaya uthsahaya parajaya kara ema jetiye ka ayithiya waraya adhikariya sathu kireema sandaha diyathkara ethi wirodhatha kriyamargayak lesa antharjala pethsamak athsan kireema ada dehiwala jathika wththeeya samithi madhyasthana karyalayedee... |
රාජගිරිය වැලිකඩ බුත්ගමුව ඇළ ඉවුර පාරේ පදිංචිව සිටි මෙම ධීවරයන් සුපුරුදු පරිදි මසුන් ඇල්ලීමට දියවන්නාව ආරක්ෂිත කලාපය තුළට ඔරුවෙන් ගියෝය | rajagiriya welikada buthgamuwa ela iwura pare padinchiwa siti mema dheewarayan supurudu paridi masun elleemata diyawannawa arakshitha kalapaya thulata oruwen giyoya |
මේ සඳහා මෙරට ඉඩම් හෙක්ටයාර් එක්ලක්ෂ තිස් පන්දහසක් මෙම අමත්යංශය සඳහා වෙන්කර අවසන් බව හෙතෙම කියයි | me sandaha merata idam hektayar eklaksha this pandahasak mema amathyanshaya sandaha wenkara awasan bawa hethema kiyayi |
රුපියල් ලක්ෂ තිහක් දීලා ඔහුගෙන් මම අලියව මිලදී ගත්තා | rupiyal laksha thihak deela ohugen mama aliyawa miladee gaththa |
භූමි කම්පාවකින් තුර්කිය කැලැඹේ මරණ ගණන ඉහළට | bhumi kampawakin thurkiya kelembe marana ganana ihalata |
ව | wa |
සහල් ආනයනය නතර කිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව වෙළෙද අමාත්ය නලින් ප්රනාන්දු ප්රකාශ කළා | sahal anayanaya nathara kireemata me dakwa theeranayak gena nomethi bawa weleda amathya nalin pranandu prakasha kala |
ගිරිතලේ යුද හමුදා කැඳවුරේ බුද්ධි අංශ නිලධාරින් හිර කරගෙන ඉන්නවා | girithale yuda hamuda kendawure buddhi ansha niladharin hira karagena innawa |
අද දෙරණ මධ්යහන පුවත් විකාශය | ada derana madhyahana puwath wikashaya |
වෛද්ය මනෝ විද්යාව | waidya mano widyawa |
ලෙඩගානේ හිටපු අම්මව එක්කන් එන්න වුණේ ලෙඩාව ඇතුළත් කරනකොට අපි කරපු මෝඩ වැඩක් නිසා | ledagane hitapu ammawa ekkan enna wune ledawa ethulath karanakota api karapu moda wedak nisa |
ප්රධාන දේශපාලන කඳවුරු කපන බොරු වළවල්වල වැටෙන්න අපේ රටේ ජනතාවට අපි ඉඩ තබන්නේ නැහැ | pradhana deshapalana kandawuru kapana boru walawalwala wetenna ape rate janathawata api ida thabanne nehe |
ද්රවිඩ සමුළුවට පැමිණ සිටි පිරිස් බ්රිතාන්ය අග්රාමාත්ය ගෝඩ්න් බ්රවුන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත වු බව වාර්තා විය | drawida samuluwata pemina siti piris brithanya agramathya godn brawun samaga wishesha sakachchawaka da niratha wu bawa wartha wiya |
ආනවිළුන්දාව රම්සා අභය භූමියේ අක්කර ගණනක් අළු | anawilundawa ramsa abhaya bhumiye akkara gananak alu |
එසේම මෙහි නඩත්තු කටයුතු නිසියාකාරව සිදු කරමින් එය රැකබලා ගන්නා කාර්ය මණ්ඩලයට ද අප බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුය | esema mehi nadaththu katayuthu nisiyakarawa sidu karamin eya rekabala ganna karya mandalayata da apa behewin sthuthiwantha wiya yuthuya |
පෝස්ටර් ඇලවීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට එරෙහිව දුම්මලසූරිය සහ තලංගම පොලිස් ස්ථානයන්හි නිලධාරීන්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කොට ඇත | postar elaweeme chodana matha athadanguwata geneemata erehiwa dummalasuriya saha thalangama polis sthanayanhi niladhareenta wiruddhawa mulika ayithiwasikam nadu gonu kota etha |
මේ අර්බුදය අපේ නම් එයට විසඳුම් සොයන්න වෙන්නෙත් විසඳුම් අවශ්ය වන්නෙත් අපටම තමයි | me arbudaya ape nam eyata wisandum soyanna wenneth wisandum awashya wanneth apatama thamayi |
සංවිධානය මානුශිය සේවා ආයතන සමූහය විසින් | sanwidhanaya manushiya sewa ayathana samuhaya wisin |
රවී මෝදි හමුවක් | rawee modi hamuwak |
ඒ මහ බැංකුවේ වන අධිපතිවරයා ලෙසටයි | e maha benkuwe wana adhipathiwaraya lesatayi |
ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරාගොස් ඇති බව සඳහන් වෙයි | ges silindarayak melesa pupuragos ethi bawa sandahan weyi |
ඔවුන් පවසන්නේ වසරේ සිට මෙහි පදිංචිව සිටින බවත් එවකට ඇමතිවරයෙක්වූ | owun pawasanne wasare sita mehi padinchiwa sitina bawath ewakata emathiwarayekwu |
සෞදි ජංගමේ ලබන වැනිදා | saudi jangame labana wenida |
ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට මෙතෙක් විසඳාගැනීමට නොහැකි වූ ගැටලුවද එය යි | arakshaka anshawalata ho baladhareenta methek wisandageneemata noheki wu getaluwada eya yi |
එලෙසම මෙම තීරණය හේතුවෙන් විදේශ විනිමය වැයකරමින් මෙරටට සහල් ආනයනය කිරීම ද සිදු නොවනු ඇත | elesama mema theeranaya hethuwen widesha winimaya weyakaramin meratata sahal anayanaya kireema da sidu nowanu etha |
ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල වැඩ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු පීඩිත අවවරප්රසාදිත අයිතීන් නොමැති වසර සිහි කරනු ලබන්නේ මෙම දීය | indiyawe dita thaileyi mannarama haraha lankawe wathuwala weda sadaha gena ena lada demala janaya siya dukmusu peeditha awawaraprasaditha ayitheen nomethi wasara sihi karanu labanne mema deeya |
පොල්පිතිගම ප්රාදේශීය ලේකම් නියන් සහනාධාර චක්රලේඛ උල්ලංඝණය කළ බව මානවහිමිකම් කොමිසමේදී අනාවරණය වෙයි | polpithigama pradesheeya lekam niyan sahanadhara chakraleka ullanghanaya kala bawa manawahimikam komisamedee anawaranaya weyi |
ඔව් ඔව් | ow ow |
ඉන්දියාවේ දුම්රිය නැවතුම් පර්යන්තයක් ඉදිකිරීම සඳහා ගස් ක් කැපීමට එරෙහිව විරෝධය පළ කළ පුද්ගලයින් දෙනෙකු මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා | indiyawe dumriya newathum paryanthayak idikireema sandaha gas k kepeemata erehiwa wirodhaya pala kala pudgalayin deneku mumbayi poleesiya wisin athadanguwata gena thibenawa |
හමුදාවලට යටත්වූ ත්රස්තවාදීන් පුනරුත්ථාපනය කරල සමාජගත කළා | hamudawalata yatathwu thrasthawadeen punaruththapanaya karala samajagatha kala |
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වියත් මග ආණ්ඩුව දැන් අවුරුදු පොකුර කියලා දැම්මා | namuth gotabhaya rajapaksha mahaththayage wiyath maga anduwa den awurudu pokura kiyala demma |
ඉන්දීය බලපෑම හමුවේ එම මාධ්යය ජයවර්ධන පාලනයට අහිමි වූ අතර ඉන්පසුව අධිපති ජාතිකවාදය සංවිධානය වූයේ පාලන තන්ත්රයේ ආධිපත්යයට එරෙහිවය | indeeya balapema hamuwe ema madhyaya jayawardhana palanayata ahimi wu athara inpasuwa adhipathi jathikawadaya sanwidhanaya wuye palana thanthraye adhipathyayata erehiwaya |
බී | bee |
දිනේෂ් ප්රියන්ත තම තරග ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනු ලැබුවේ නව ලෝක වාර්තාවක්ද සමගිනි | dinesh priyantha thama tharaga isawwen ran padakkama dina ganu lebuwe nawa loka warthawakda samagini |
මාරපනගෙන් මාර ප්රකාශයක් | marapanagen mara prakashayak |
බ්රිතාන්ය පාලන සමයේ දී ඇරැඹි ලංකා අධ්යාපන දෙපාර්තමේන්තුවට ගෞරවය අත්පත් කරදුන් ප්රධාන ඉසව්වක් වන්නේ අපේ විභාග ක්රමයයි | brithanya palana samaye dee erembi lanka adhyapana departhamenthuwata gaurawaya athpath karadun pradhana isawwak wanne ape wibhaga kramayayi |
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම දැරියගේ කුඩම්මා හෙවත් ඇයගේ පියාගේ හැවිරිදි දෙවැනි බිරියයි | melesa athadanguwata gena eththe mema deriyage kudamma hewath eyage piyage hewiridi deweni biriyayi |
පසුගිය දවස්වල චිත්රපට කිහිපයකත් වැඩ කළා | pasugiya dawaswala chithrapata kihipayakath weda kala |
මියන්මාරයේ නිදහස පතා ශ්රී ලංකාවේ බුරුම භික්ෂූණ් වහන්සේලා පා ගමනක් | miyanmaraye nidahasa patha shree lankawe buruma bhikshun wahansela pa gamanak |
රට තුළ පවතින දේශපාලනික අස්ථාවරත්වය හමුවේ විදේශිය බලපෑම් එල්ල විය හැකි බවත් එය ඉදිරියෙදි භයානක ප්රථිපල ඇතිකරනු ඇති බවත් දෙමල ජාතික සන්ධානය පවසයි | rata thula pawathina deshapalanika asthawarathwaya hamuwe wideshiya balapem ella wiya heki bawath eya idiriyedi bhayanaka prathipala ethikaranu ethi bawath demala jathika sandhanaya pawasayi |
මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ | me hethuwen kelaniweli dumriya margaye dumriya dhawanayata badha ellawee ethi bawayi dumriya departhamenthuwa pawasanne |
යුක්රේනයට මිසයිල ක් ලබාදීමට බි්රතාන්යය සැලසුම් කර තිබෙනවා | yukrenayata misayila k labadeemata birathanyaya selasum kara thibenawa |
දැන් කිසිම රටක් මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ | den kisima ratak me anduwata salli denne nehe |
එම ව්යාපෘතිය වර්ෂයේ දී ආරම්භ කර මාර්තු මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් මේ වන විටත් එහි ප්රගතිය පවතින්නේ කට වඩා අඩු මට්ටමකයි | ema wyapthiya warshaye dee arambha kara marthu masaye dee awasan kireemata niyamithawa thibu namuth me wana witath ehi pragathiya pawathinne kata wada adu mattamakayi |
ධනිෂ්කගේ දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් | dhanishkage deweni epa illeema salaka beleema desembar |
මන්ද මාරුතයේ එතී එන රුධිරයේ | manda maruthaye ethee ena rudhiraye |
අනතුරුව එම තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව එම තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතයි | anathuruwa ema theeranaya kathanayakawaraya wisin parlimenthuwata idiripath kara sammatha kireemen anathuruwa ema thereem karaka sabhawa resweemata niyamithayi |
ජනපති තාත්තාගෙන් මන්ත්රී පුතුට ඔවදනක් | janapathi thaththagen manthree puthuta owadanak |
ඒ නිසා අපිට සාධාරණ අයිතියක් තිබෙනවා මෙම දූෂිතයින් නීතිය හමුවට පමුණුවන්න | e nisa apita sadharana ayithiyak thibenawa mema dushithayin neethiya hamuwata pamunuwanna |
දෛයීවානී ය | daiyeewanee ya |
ඊට පස්සේ ඒ ගැන කථානායකතුමාට හොයල බලන්න පුළුවන් | eeta passe e gena kathanayakathumata hoyala balanna puluwan |
ගෙනිහින් උඹව විදුලි පුටුවේ ඉන්දනවා පොඩි එකා දෑස් පීරිසි දෙකක් තරම් වී ය | genihin umbawa widuli putuwe indanawa podi eka des peerisi dekak tharam wee ya |
ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් බිලියන | ta sapekshawa eksath janapada dolar biliyana |
විශේෂයෙන් ම පිටරට වැසියන්ට නිවාස වෙනත් ගොඩනැඟිලි සොයාදීම සහ ඔවුන්ට අවශ්ය ආකාරයට පරණ ගොඩනැඟිලි සිත්ගන්නා ආකාරයට නිර්මාණය කරදෙන ශ්රී ලාංකික තරුණයෙක් ගැන අසන්න ලැබීම ද සිතට සතුටකි | wisheshayen ma pitarata wesiyanta niwasa wenath godanengili soyadeema saha owunta awashya akarayata parana godanengili sithganna akarayata nirmanaya karadena shree lankika tharunayek gena asanna lebeema da sithata sathutaki |
අධික ආලෝකයක් සහිත ස්ථානවල වැඩකරන විට හෝ වෙල්ඩින් කර්මාන්තය වැනි වෘත්තීන් වල නිරතවන විට ඒ සඳහා ආරක්ෂිත කණ්ණාඩි පැළඳීම අත්යවශ්යය | adhika alokayak sahitha sthanawala wedakarana wita ho weldin karmanthaya weni wththeen wala nirathawana wita e sandaha arakshitha kannadi pelandeema athyawashyaya |
දඹුල්ල ප්රදේශයේ ආපනශාලාවක රුපියල් එක්ලක්ෂ ක මුදලක් සොරකම් කර ඉන් මිතුරන් වෙනුවෙන් මත්කුඩු සාදයක් සංවිධානය කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා | dambulla pradeshaye apanashalawaka rupiyal eklaksha ka mudalak sorakam kara in mithuran wenuwen mathkudu sadayak sanwidhanaya kala pudgalayeku poleesiya athadanguwata gena thibenawa |
චීන සංචාරකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීමේ වැදගත්කම පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා | cheena sancharakayan yali diwayinata genwa geneeme wedagathkama pilibadawa da sakachcha kara thibenawa |
අත් අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර් දාහත් දහස් හත්සිය පනහක් යුරෝ පහලොස් දහසක් තිබු බව රේගු මාධ්ය ප්රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය | ath adanguwata ganu lebu widesheeya mudal athara emarikanu dolar dahath dahas hathsiya panahak yuro pahalos dahasak thibu bawa regu madhya prakashaka lesli gaminee mahatha keeweya |
ඒ අනුව දිනක් ඔහු එම තරුණියට මෙලෙස පැවසුවේය | e anuwa dinak ohu ema tharuniyata melesa pewasuweya |
සහ මැතිවරණවල දී ඡන්දදායකයන්ගෙන් ක් ඉන්දියානු දෙමළ වූහ | saha methiwaranawala dee chandadayakayangen k indiyanu demala wuha |
ගමගේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලූ දෙනාගෙන් ද ශ්රීලනිපයේ ඉන්න ගෞරවනීය නායකයින්ගෙන් ද පක්ෂයේ එකමුතුකම තබා ගන්නැයි ඉල්ලා සිටින බව ශ්රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්රකාශ කළේය | gamage ekabaddha wipakshaye inna siyalu denagen da shreelanipaye inna gaurawaneeya nayakayingen da pakshaye ekamuthukama thaba ganneyi illa sitina bawa shree lanka nidahas tharuna peramune sabhapathi shantha bandara mahatha prakasha kaleya |
ඔවුන් හා සංවාදයන්ට එක් වෙමින් ඔවුන් හඳුනාගන්නට උත්සාහ දරමින් සිටිමි | owun ha sanwadayanta ek wemin owun handunagannata uthsaha daramin sitimi |
ආර් | ar |
කර්තේලිස් සීයා මේ කතාව කියන අතර තුර ඔහු තමන්ගේ රැළිවැටුණ හම ඇති අත පෙන්වමින් ඒ සිද්ධිය මතක් වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා මහත්තයෝ යැයි දත්නැති කටින් කී ආකාරයට මට අද ද හොදට මතකය | karthelis seeya me kathawa kiyana athara thura ohu thamange reliwetuna hama ethi atha penwamin e siddhiya mathak wenakotath ege hirigadu pipenawa mahaththayo yeyi dathnethi katin kee akarayata mata ada da hodata mathakaya |
අතමිට හිගකමින් පීඩා විදින නල්ලවන් මාස්ටර් පවසන අයුරින් කටයුතු කිරීමට කැමැති වෙයි | athamita higakamin peeda widina nallawan mastar pawasana ayurin katayuthu kireemata kemethi weyi |
ඇමැතිවරුන් විතරක් නෙමේ ආණ්ඩුකාරවරුන් නිලධාරීන් අපිව නොසලකා හරිමින් කටයුතු කරනවා පළාත් ලේකම්වරුන් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් වන ආණ්ඩුවේ මන්ත්රීවරුන්ගේ අදහස් විමසන්නේ නැතිව වැඩ කරනවා ජයන්ත කැටගොඩ මිලාන් ජයතිලක ඩී වීරසිංහ යනාදී මන්ත්රීවරු සහ රාජ්ය අමාත්යවරුන් වන පියල් නිශාන්ත චාමර සම්පත් යන මහත්වරු ද ගාමිණී ලොකුගේද මෙස... | emethiwarun witharak neme andukarawarun niladhareen apiwa nosalaka harimin katayuthu karanawa palath lekamwarun sambandheekarana kamitu sabhapathiwarun wana anduwe manthreewarunge adahas wimasanne nethiwa weda karanawa jayantha ketagoda milan jayathilaka dee weerasinha yanadee manthreewaru saha rajya amathyawarun wana ... |
රුහුණු විශ්වවිද්යාලයේ වැල්ලමඩම පරිශ්රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ | ruhunu wishwawidyalaye wellamadama parishraye pihiti siyalu peeta dina niyamayak nomethiwa wasa demeemata wishwawidyala palanadhikariya theeranaya kara thibe |
ඩයනා උදයංගනී ත්රිකුණාමලට තෙල් ටැංකි සංවර්ධන ව්යාපෘති ගිවිසුම ජනතාවට පරිශීලනය කිරීම සඳහා මේ වන විට වෙබ් අඩවි කිහිපයකට ඇතුළත් කර ඇතැයි බලශක්ති අමාත්යාංශය පවසයි | dayana udayanganee thrikunamalata thel tenki sanwardhana wyapthi giwisuma janathawata parisheelanaya kireema sandaha me wana wita web adawi kihipayakata ethulath kara etheyi balashakthi amathyanshaya pawasayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.