Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
විප්ලවීය වාමාංශික නායකයෙකු ලෙස සැලකෙන වෙනිසියුලානු ජනපති හියුගෝ චාවේස්ගේ මරණය එරටට නව පරිච්ඡේදයක් ගෙන එනු ඇති බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා
wiplaweeya wamanshika nayakayeku lesa selakena wenisiyulanu janapathi hiyugo chawesge maranaya eratata nawa parichchedayak gena enu ethi bawa emarikanu janadhipathi berak obama pawasanawa
මට එහෙම කිව්වෙ නාරාහේන්පිට ජෙරී නමැති බර්ගර් ජාතික මත්ලෝලියායි
mata ehema kiwwe narahenpita jeree namethi bargar jathika mathloliyayi
එහි දැක්වෙන්නේ සහරාන් සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ මෛත්රීපාල සිරිසේනට සහය දක්වා ඇති බවයි
ehi dekwenne saharan saha jathika thawuheed jamath sanwidhanaya janadhipathiwaranayedee podu apekshakaya wu maithreepala sirisenata sahaya dakwa ethi bawayi
මුහුදු වෙරළට යන්න බැහැ
muhudu weralata yanna behe
ඒත් නෑ
eth ne
මැතිවරණ කොමිසමේ පිළිබඳ ඇති කතාබහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර ගැටුමක් නැහැ කියලා සභාපතිවරයා පවසා තිබුණා
methiwarana komisame pilibanda ethi kathabaha methiwarana komisame samajikayin athara getumak nehe kiyala sabhapathiwaraya pawasa thibuna
ඥානසාර හිමි කියන දේ කළොත් ඒ තර්කම යොදාගෙන ඊට සමාන තවත් දේද කරන්නට සිදුවේ
gnanasara himi kiyana de kaloth e tharkama yodagena eeta samana thawath deda karannata siduwe
මෙකී පුද්ගලයන්ට තම ඉඩම් අයිතිය ලබාදීම මානව අයිතියකි
mekee pudgalayanta thama idam ayithiya labadeema manawa ayithiyaki
ජයවර්ධන කුමාරි
jayawardhana kumari
එසේත් නැතිනම් රාජපක්ෂ ආණ්ඩුවට විරැද්ධව ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු යැයි කියා නොවේ
eseth nethinam rajapaksha anduwata wireddhawa anduwa wahama illa aswiya yuthu yeyi kiya nowe
සම්බන්ධන් මෙම පෙත්සමට අත්සන් තැබීම අරුමයක් නොවේ
sambandhan mema pethsamata athsan thebeema arumayak nowe
කුමන හේතුවක් මත හෝ සුමනසේකර පුංචි කාලයේ මහ කැලෑවේ අතරමංව සිටියදී කුසගින්නේ කිරි ඉල්ලා හඬා වැටෙද්දී කිරි බවට පත්ව ඇත්තේ ඒ කැලෑවේ වාසය කළ වඳුරු අම්මා කෙනෙකුගේය
kumana hethuwak matha ho sumanasekara punchi kalaye maha kelewe atharamanwa sitiyadee kusaginne kiri illa handa weteddee kiri bawata pathwa eththe e kelewe wasaya kala wanduru amma kenekugeya
පවුලේ වියදම් පාලනය කර ගැනීමට හා අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීමට වගබලා ගන්න
pawule wiyadam palanaya kara geneemata ha arapirimesmen yuthuwa katayuthu kireemata wagabala ganna
දැන් ශ්රී ලංකාව තුළ නිර්මාණය වී ඇති නව කතිකාව වන්නේ බ්රිතාන්ය රජය මෙහිදී ක්රියාකළ හැටි වැරැදීය යන්නයි
den shree lankawa thula nirmanaya wee ethi nawa kathikawa wanne brithanya rajaya mehidee kriyakala heti weredeeya yannayi
පාස්කු වීරයා බය වෙලා
pasku weeraya baya wela
ඉහළ දැමීමත් සමඟ ප්රීමා තිරිඟු පිටි කිලෝවක් රු
ihala demeemath samanga preema thiringu piti kilowak ru
මැතිවරණ නීති සංශෝධනයට තේරීම් කාරක සභාවක්
methiwarana neethi sanshodhanayata thereem karaka sabhawak
ඒ අනුව රාජ්ය බලයේ උපත ජනතාව ලෙස සැලකීම ව්යවස්ථාවෙන් ආරම්භ විය
e anuwa rajya balaye upatha janathawa lesa selakeema wyawasthawen arambha wiya
පසුගියදා එංගලන්ත ක්රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර පසුව සිදුකළ පී
pasugiyada engalantha krikat kandayama sancharayak sandaha diwayinata pemini athara pasuwa sidukala pee
එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන ණය වශයෙන් ලබාදී ඇති මුදල ඩොලර් මිලියන
eksath jatheenge niyojitha ayathana naya washayen labadee ethi mudala dolar miliyana
ජනාධිපතිතුමණි මාස ක් නෙමෙයි මම මාස ක් යුක්තිය හොයනවා සන්ධ්යා එක්නැළිගොඩ
janadhipathithumani masa k nemeyi mama masa k yukthiya hoyanawa sandhya ekneligoda
එහෙත් අවසානයේ තහවුරු වූයේ එවා ඔහුට අමතර ධනය උපයා දෙන්නක් වූ වංචාවක් බවය
eheth awasanaye thahawuru wuye ewa ohuta amathara dhanaya upaya dennak wu wanchawak bawaya
කෙසේ වෙතත් මේ වනවිට ගාලු මුවදොර මාර්ගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් වසා දමා තිබෙනවා
kese wethath me wanawita galu muwadora margaya janadhipathi lekam karyalaya idiripitin wasa dama thibenawa
ටී
tee
හරහා පිවිසිය හැකි අතර ශ්රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ තත්වය වාර්තාව ද එම වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය
haraha piwisiya heki athara shree lankawe thirasara sanwardhana abhimathartha saha darshaka pilibanda thathwaya warthawa da ema web adawiya osse labagatha hekiya
ඒ ඔවුනට ඉන් පෙර නොලැබූ සම්පතක් මහින්ද විසින් ලබා දුන් හෙයිනි
e owunata in pera nolebu sampathak mahinda wisin laba dun heyini
එපමණක් නොව ප්රධාන පෙළේ මුස්ලිම් රටක් වන සවුදි අරාබි පාලක කුමරා මෑතදී කියා සිටියේ හිස පළදනා හෝ ඇදුම හෝ නීතියක් නොවන බවයි
epamanak nowa pradhana pele muslim ratak wana sawudi arabi palaka kumara methadee kiya sitiye hisa paladana ho eduma ho neethiyak nowana bawayi
ධම්මික යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
dhammika yana mahathwaru ethulu pirisak mema awasthawata ekwa sitiyaha
එම කවිය මෙසේය අසළ ගෙදර බෝදා අන්දරේ හා නොබෝදාපැමිණි පිරි පොහෝදා දේනු කැස්බෙක් මරාදාකොරළ ලෙලි ගසාදා මස් උයා කෑලූ සාදාමැරුණම කොට බාදා මුන් අපායේ නොයේදාආනන්ද රාජකරුණා මහතා කියූ මේ කවිය අද ජන කවියක් තරමට ප්රසිද්ධය
ema kawiya meseya asala gedara boda andare ha nobodapemini piri pohoda denu kesbek maradakorala leli gasada mas uya kelu sadamerunama kota bada mun apaye noyedaananda rajakaruna mahatha kiyu me kawiya ada jana kawiyak tharamata prasiddhaya
මෙම ගුවන්යානා ලබාගෙන ඇත්තේ වෙට්ලීස් නැමැති ලීසිං පදනම මත බවත් එය ඉතා විනිවිදභාවයකින් යුතුව සිදුකර ඇති බවත් එසේ වුවද මේ වන විට අදාළ ගුවන්යානා නැවත ශ්රී ලංකාව වෙත ලබාදීමට තීරණය කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය
mema guwanyana labagena eththe wetlees nemethi leesin padanama matha bawath eya itha winiwidabhawayakin yuthuwa sidukara ethi bawath ese wuwada me wana wita adala guwanyana newatha shree lankawa wetha labadeemata theeranaya kara ethi bawath e mahatha kiya sitiyeya
මෙම සෑම බලවේගයකටම පිරිමි සහභාගීත්වය අති විශාල වූ අතර ස්ත්රී සහභාගීත්වය ඉතා අඩුය
mema sema balawegayakatama pirimi sahabhageethwaya athi wishala wu athara sthree sahabhageethwaya itha aduya
එමෙන්ම මහනුවර මාතලේ බදුල්ල නුවරඑළිය රත්නපුරය කෑගල්ල ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සුළෙඟ් වේගය ද පැයට කිලෝමීටර ත් ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා
emenma mahanuwara mathale badulla nuwaraeliya rathnapuraya kegalla galla saha mathara disthrikkawala suleng wegaya da peyata kilomeetara th th dakwa ihala ya heki bawada kalaguna widya departhamenthuwa wediduratath sandahan kala
මෙම තත්වය වහා වෙනස් විය යුතුව ඇති අතර හමුදා කේෂ්ත්රයේ සිදු වන ආකාරයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව තුළ ද මානව හිමිකම් ආරක්ෂාවන පසුබිමක නිතීය ක්රියාත්මක කිරීම සහ පොලීසිය විසින් නීතිය ක්රියාත්මකවීම වැළැක්වීම සදහා පියවර ගත යුතු බව ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රය අවධාරණය කර ඇත
mema thathwaya waha wenas wiya yuthuwa ethi athara hamuda keshthraye sidu wana akarayenma polis departhamenthuwa thula da manawa himikam arakshawana pasubimaka nitheeya kriyathmaka kireema saha poleesiya wisin neethiya kriyathmakaweema welekweema sadaha piyawara gatha yuthu bawa shree lanka manawa himikam kendraya awad...
බල්ලාගේ කට වහන්න කියයි
ballage kata wahanna kiyayi
වසරේ ශ්රී ලංකාවේ ආරම්භ කෙරෙන ප්රථම දැවැන්තම සංවර්ධන ව්යාපෘතිය ලෙස මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණ ව්යාපෘති ආරම්භ කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක්
wasare shree lankawe arambha kerena prathama dewenthama sanwardhana wyapthiya lesa mahawa sita omantha dakwa dumriya margaya prathisanskarana wyapthi arambha kireemata lebeema suwisheshee awasthawak
එසේම මාධ්ය තුළින් දකින දේ අනුව පුද්ගලයන් තීන්දු තීරණ ගැනීමට මේ වනවිට පෙළඹී ඇති බව පෙන්වා දෙන අමාත්යවරයා මාධ්ය වාර්තාකරණයේදී නීතියේ විෂයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතු බවත් සඳහන් කළේය
esema madhya thulin dakina de anuwa pudgalayan theendu theerana geneemata me wanawita pelambee ethi bawa penwa dena amathyawaraya madhya warthakaranayedee neethiye wishayan pilibandawa awabodhayak thibiya yuthu bawath sandahan kaleya
ජේ ගොඩනැගිල්ල ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට කෝටි ක් පමණ වැය වී ඇති බවත් එම ගොඩනැගිල්ල සඳහා භාණ්ඩ ගැනීමට තවත් කෝටි ක් වැය කළ බවත් මෙසේ වියදම් කළ මුදලින් එම ගොඩනැගිල්ල මිළදී ගැනීමට වුවත් පුළුවන් කමක් තිබුණේ යැයි අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක මහතා අද ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය
je godanegilla laba geneema sandaha wana giwisum athsan kireemata koti k pamana weya wee ethi bawath ema godanegilla sandaha bhanda geneemata thawath koti k weya kala bawath mese wiyadam kala mudalin ema godanegilla miladee geneemata wuwath puluwan kamak thibune yeyi agramathya lekam saman ekanayaka mahatha ada janadhi...
භයානක පරිසරයක් තුළ වූ හෙද සේවය
bhayanaka parisarayak thula wu heda sewaya
දෙමව්පියන්ට සහ ඉහළ පෙළේ සරසවි ඇදුරන් තිදෙනෙකුට බදාදා පැය දෙකකට වැලිකන්දට ගොස් සිසුන් බැලීමට අවසර ලැබිණ
demawpiyanta saha ihala pele sarasawi eduran thidenekuta badada peya dekakata welikandata gos sisun beleemata awasara lebina
සත්කාරක සංස්කරණයවන මැක් සර්වර් සැලසුමෙන් වැඩතල සංස්කරණයට සමාන වන නමුත් සාමාන්යයෙන් ධාවනය වන්නේ ඇපල්හි මැකින්ටෝෂ් සත්කාරක දෘඩාංග මතයි
sathkaraka sanskaranayawana mek sarwar selasumen wedathala sanskaranayata samana wana namuth samanyayen dhawanaya wanne epalhi mekintosh sathkaraka ddanga mathayi
බෝගල පතලේ වැඩ තාවකාලිකව නවතී
bogala pathale weda thawakalikawa nawathee
එස්
es
බුක්කල ක්රෙඩිට් කාඩ් එක ඕනි බෝඩින් පාස් එක ගන්න
bukkala kredit kad eka oni bodin pas eka ganna
ඩයනා උදයංගනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙනකු ඊයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය
dayana udayanganee kowid asaditha wu thawath rogeen denaku eeye maranayata path wee etheyi saukya sewa adhyaksha janaralwaraya ada thahawuru kaleya
සැකකරු අද මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
sekakaru ada meegamuwa mahesthrath adhikaranayata idiripath kireemata niyamithayi
පුරාවිද්යාව ඉතිහාසය ප්රතිමා කලාව මෙන්ම ත්රිපිටකයේ එන සාහිත්ය සංකල්ප තේමා කර ගත් ලිපි නිසා හේමාවලෝකන සාර සංග්රහයෙහි අගය වැඩිවී තිබේ
purawidyawa ithihasaya prathima kalawa menma thripitakaye ena sahithya sankalpa thema kara gath lipi nisa hemawalokana sara sangrahayehi agaya wediwee thibe
මාධ්ය ඉදිරියේ රෙදි ගැලවීම සම්පුර්ණ විස්තරය
madhya idiriye redi gelaweema sampurna wistharaya
යුද සමයේ අතුරුදහන් වූ ලැයිස්තුවේ තවත් ළමුන් ක්
yuda samaye athurudahan wu leyisthuwe thawath lamun k
සුපිරි පාපන්දු ක්රීඩක නේමාර් සෞදි අරාබි පාපන්දු ක්රීඩා සමාජයක් වන ක්රීඩා සමාජය සමග එක්වී තිබෙනවා
supiri papandu kreedaka nemar saudi arabi papandu kreeda samajayak wana kreeda samajaya samaga ekwee thibenawa
ලොතරැයි අලෙවිකරුවන් මහරගමදී විරෝධතාවක
lothareyi alewikaruwan maharagamadee wirodhathawaka
කොළඹ ගොඩනැගිලිවලින් මෙන්ම ආධ්යාත්මික අතිනුත් ශක්තිමත් කරන්න හැකි වේවායි මා ප්රාර්ථනා කරනවා
kolamba godanegiliwalin menma adhyathmika athinuth shakthimath karanna heki wewayi ma prarthana karanawa
නමුත් රජය මහ බැංකුව හා අපනයනකරුවන් එම බදු සහනය අහිමිවීමට මුහුණදීමට සූදානම් බව මහ බැංකු අධිපතිවරයා පවසයි
namuth rajaya maha benkuwa ha apanayanakaruwan ema badu sahanaya ahimiweemata muhunadeemata sudanam bawa maha benku adhipathiwaraya pawasayi
ජනපති කාර්යසාධන බලකායක ප්රධානියා ද වන ඔහු නුදුරේදීම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස දිව්රුම් දීමට නියමිතව ඇත
janapathi karyasadhana balakayaka pradhaniya da wana ohu nuduredeema parlimenthu manthreewarayek lesa diwrum deemata niyamithawa etha
බටේ කට ලොකු නම් මීටර් පනහක් වගේ තමයි ගහන්න පුළුවන්
bate kata loku nam meetar panahak wage thamayi gahanna puluwan
පේරාදෙණිය විශ්ව විද්යාලයේ හිටපු උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමක් සිදුව තිබෙනවා
peradeniya wishwa widyalaye hitapu upakulapathi jyeshta mahacharya athula senarathna mahathata paharadeemak siduwa thibenawa
පුද්ගලයකුගේ ජීවිත කාලයට සාපේක්ෂව එම කාලය නොසැලකිය යුතු තරම් වුවද උසස් පෙළ සිසුවෙකුට ඒ කාලය යනු තමන්ගේ පෙර අඩුපාඩු සම්පුර්ණ කර ගෙන නැවත විභාගයට සුදානම් විය හැකි වටිනාම කාල පරිච්ඡේදයකි
pudgalayakuge jeewitha kalayata sapekshawa ema kalaya noselakiya yuthu tharam wuwada usas pela sisuwekuta e kalaya yanu thamange pera adupadu sampurna kara gena newatha wibhagayata sudanam wiya heki watinama kala parichchedayaki
ඉහත ප්රදේශවල කඳුකර බෑවුම් ආශි්රතව සහ නායයෑමේ හැකියාවන් ඇති ප්රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්රදේශයන්හි පදිංචි වී සිටින්නන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි
ihatha pradeshawala kandukara bewum ashirathawa saha nayayeme hekiyawan ethi pradesha lesa handunagena ethi pradeshayanhi padinchi wee sitinnan me sambandhayen awadanayen sitiya yuthu bawa da godanegili paryeshana sanwidhanaya pawasayi
බෝ නොවන රෝග මෙන්ම අක්ෂි රෝගද මේ වන විට ඉහළ යමින් පවතින අතර එම තත්වය වැලැක්වීම සඳහා විවිධ වැඩසටහන් ක්රියාත්මක කරන බව සෞඛ්ය අමාත්යවරයා පෙන්වා දෙයි
bo nowana roga menma akshi rogada me wana wita ihala yamin pawathina athara ema thathwaya welekweema sandaha wiwidha wedasatahan kriyathmaka karana bawa saukya amathyawaraya penwa deyi
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර වසර ක් ඉක්ම යන විට ලසන්තගේ ඝාතකයන් හෙළි කරන ලෙස බල කරමින් වැඩසටහනක් දෙහිවල අත්තිඩියේ දී ජනවාරි දා පැවැත්විණි
sande leedar karth lasantha wikramathunga mahatha ghathanaya kara wasara k ikma yana wita lasanthage ghathakayan heli karana lesa bala karamin wedasatahanak dehiwala aththidiye dee janawari da pewethwini
ඒ තිබුණු අසුන්දර ණය බර මේ රට පත්වෙලා තිබුණු තත්ත්වයෙන් ගොඩගන්නට මේ සම්මුතිවාදී ආණ්ඩුව වැදගත්
e thibunu asundara naya bara me rata pathwela thibunu thaththwayen godagannata me sammuthiwadee anduwa wedagath
ඒ අනුව හෝ යන දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබදව දැනුම් හැකියි
e anuwa ho yana durakathana anka ematheemen e pilibadawa denum hekiyi
වැඩිම ඩෙංගු රෝගීන් ජුලි මාසයේ
wedima dengu rogeen juli masaye
කොරියාවේ අවුරුදු ට අඩු දරුවන්ගෙන් අඩකට කොරෝනා වැළඳී ඇති බව හෙළිවෙයි
koriyawe awurudu ta adu daruwangen adakata korona welandee ethi bawa heliweyi
ලංකාවේ කටට විතරයි බෞද්ධකම
lankawe katata witharayi bauddhakama
මළල ක්රීඩා තරඟ වලදී සමස්ථ ලංකා ජයග්රහන ලබාගත් අඩු ආදායම්ලාභී දියණියක වෙනුවෙන් ක්රීඩා පාවහන් යුගලක් ලබා දීම
malala kreeda tharanga waladee samastha lanka jayagrahana labagath adu adayamlabhee diyaniyaka wenuwen kreeda pawahan yugalak laba deema
රවීන් ඊයෙ රෑලංකාවට ඇවිත්
raween eeye relankawata ewith
ජනතාව නමැති පොදු දෙයෙහි නියෝජනය බවට පත්වීමට දරන ප්රයත්නයේදී දේශපාලන පක්ෂ මුහුණදෙන මූලික අභියෝගයක් වන්නේ තම පක්ෂවල සුවීශේෂී අනන්යතා ස්ථාවරයන් දෘෂ්ටිවාදී එළඹුම් න්යායපත්ර සහ වැඩ පිළිවෙලවල් යනාදියෙන් සැකසුණු පක්ෂ රාමුව පවත්වා ගන්නා අතරම ජනතාවගේ පොදු නියෝජනය බවට පත්වන්නේ කෙසේද යන්නයි
janathawa namethi podu deyehi niyojanaya bawata pathweemata darana prayathnayedee deshapalana paksha muhunadena mulika abhiyogayak wanne thama pakshawala suweesheshee ananyatha sthawarayan dshtiwadee elambum nyayapathra saha weda piliwelawal yanadiyen sekasunu paksha ramuwa pawathwa ganna atharama janathawage podu niyo...
ඔවුන් අද යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර යාපනය පොලීසිය සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරයි
owun ada yapanaya mahesthrath adhikaranaya wetha idiripath kireemata niyamitha athara yapanaya poleesiya siddhiyata sambandha sesu sekakaruwan athadanguwata geneema sandaha wedidura wimarshana sidu karayi
තෙල් සහනයක් ලබාදෙනවා නම් රටේ ආර්ථිකයටත් ශක්තියක් වෙමින් ධීවර ප්රජාවගේ රැකියා ගැටලුව විසඳගෙන මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා
thel sahanayak labadenawa nam rate arthikayatath shakthiyak wemin dheewara prajawage rekiya getaluwa wisandagena me karmanthaya karagena yanna puluwankama lebenawa
මෙවර තරගාවලියේ ප්රබලතම කණ්ඩායම් දෙක අතර තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ හැව්ලොක් ක්රීඩාංගනයේදී
mewara tharagawaliye prabalathama kandayam deka athara tharagaya eeye pewethwune kolamba hewlok kreedanganayedee
ඒ නිසා එම චෝදනාව එකහෙළා මම බැහැර කරනවා
e nisa ema chodanawa ekahela mama behera karanawa
නමුත් පොලිස්පතිවරයා එම චෝදනාවලට සෘජුව මුහුණදුන්නේය
namuth polispathiwaraya ema chodanawalata sjuwa muhunadunneya
දක්වා වර්ධනය වී තිබෙනවා
dakwa wardhanaya wee thibenawa
මගෙ මහත්තයාට වෙඩි තියාගන්න තරම් ප්රශ්නයක් තිබුණේ නැහැ
mage mahaththayata wedi thiyaganna tharam prashnayak thibune nehe
එය කළ හැක්කේ පොලීසිය ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමෙනි
eya kala hekke poleesiya swadheena ayathanayak bawata path kireemeni
මගේ අතිරේක ලේකම්වරයට කිව්වා මේ යෝජනාව නැවත උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන්න කියලා
mage athireka lekamwarayata kiwwa me yojanawa newatha upadeshaka karaka sabhawata idiripath karanna kiyala
මෙම නියෝජිත කණ්ඩායම ලබන වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය
mema niyojitha kandayama labana wenida thek merata rendee siteemata niyamithaya
දැන් ඉතින් මේ ඉඩමේ නිධානය කෙසේ හෝ ගොඩ ගතයුතුය
den ithin me idame nidhanaya kese ho goda gathayuthuya
මෙම විද්යාලයෙන් පහ වසර ශිෂ්යත්වය සමත්ව ගාල්ලේ මහින්ද විද්යාලයෙන් ද්වීතියක අධ්යාපනය ලබා මාධ්යවේදියකු හා වැඩසටහන් අධ්යක්ෂකයෙකුව සිටියදී පිළිකා රෝගයක් වැළදීමෙන් ජීවිතක්ෂයට පත්වූ මාධව ගනේගොඩ මාධ්යවේදියා සිහිවීම පිණිස ඔහුගේ පියා සහ මව විද්යාලයේ සේවය කර විශ්රාම ලැබ සිටින විදුහල්පතිවරු දෙදෙනෙකුට සහ තුන හතර සහ පහ පංතිවල දක්ෂතම...
mema widyalayen paha wasara shishyathwaya samathwa galle mahinda widyalayen dweethiyaka adhyapanaya laba madhyawediyaku ha wedasatahan adhyakshakayekuwa sitiyadee pilika rogayak weladeemen jeewithakshayata pathwu madhawa ganegoda madhyawediya sihiweema pinisa ohuge piya saha mawa widyalaye sewaya kara wishrama leba sit...
ඇමෙරිකාවේ පදිංචි ශ්රී ලාංකික වෛද්යවරයෙක් තම උපන් ගමේ අක්කර ක වස විස නැති අමුතු තාලයේ ගොවිපළක් අරඹයි
emerikawe padinchi shree lankika waidyawarayek thama upan game akkara ka wasa wisa nethi amuthu thalaye gowipalak arambayi
මෙහිදී තවදුරටත් සිය දේශනාව කළ පල්ලේවෙල දේවරක්ඛිත හිමිපාණෝ මෙසේද කීහ
mehidee thawaduratath siya deshanawa kala pallewela dewarakkitha himipano meseda keeha
වසර කට පෙර ශ්රී ලංකාවේ වතුකරයේ සේවය කිරීමට ගෙන ආ කඳුකර දෙමළ කම්කරුවන් වර්තමානයේ නාමික පුරවැසියන් වුව ද ශ්රී ලංකාව තුළ නූතන වහල්භාවයේ සලකුණකි
wasara kata pera shree lankawe wathukaraye sewaya kireemata gena a kandukara demala kamkaruwan warthamanaye namika purawesiyan wuwa da shree lankawa thula nuthana wahalbhawaye salakunaki
නිමලරාජන්ගේ දේහය ද මිහිදන් කර තිබුනේ එම සුසාන භූමියේ වුවත් දැන් එම සුසාන භූමියේ ඇති එවකට නිමලරාජන්ගේ සිහිවටනයට කිසියම් පිරිසක් හානිකර ඇත්තේ මර්ධනය එසේ ම පවතිනවා යන්න සිහි කරගැනීමට මෙනි
nimalarajange dehaya da mihidan kara thibune ema susana bhumiye wuwath den ema susana bhumiye ethi ewakata nimalarajange sihiwatanayata kisiyam pirisak hanikara eththe mardhanaya ese ma pawathinawa yanna sihi karageneemata meni
කාල පරිච්ඡේදයේ දී ප්රථම වතාවට මුලින්ම හා පසුව මඟින් ඉදිරිපත් විණි
kala parichchedaye dee prathama wathawata mulinma ha pasuwa mangin idiripath wini
කාලගුණයෙන් රතු නිවේදනයක් වැඩි විස්තර
kalagunayen rathu niwedanayak wedi wisthara
පත්තරවලට දුන් ඔබ සම්මුඛ සාකච්ඡාවල කොතෙකුත් ඒ ගැන කියා ඇත
paththarawalata dun oba sammuka sakachchawala kothekuth e gena kiya etha
නව බස් ගාස්තු ක්රමය අද සිට ක්රියාත්මකයි
nawa bas gasthu kramaya ada sita kriyathmakayi
රුපියල් මිලියන ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් දෙසැම්බර් වනදා සිදුකරන බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කළා
rupiyal miliyana ka bhandagara bilpath nikuthuwak desembar wanada sidukarana bawa shree lanka maha benkuwa prakasha kala
ඩ්රයිව් හයි කරල තියෙනවා
drayiw hayi karala thiyenawa
ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමේ වැඩමුළුවක් බෙල්ජියමේ
shree lankawe sancharaka wyaparaya prawardhanaya kireeme wedamuluwak beljiyame
ගාලදිවුල්වැව පොලිස් වසමේ පදිංචි එම ගැහැනු ළමයා මවුපියන්ට අමතර පන්ති යන බව පවසමින් සෑම සතිඅන්ත දිනකම නිවසෙන් පැමිණ ප්රේමවන්තයාගේ ගමේ ගල් ගුහාවක අඹු සැමියන් ලෙස හැසිරීම පුරුද්දක් කරගෙන සිටිති
galadiwulwewa polis wasame padinchi ema gehenu lamaya mawupiyanta amathara panthi yana bawa pawasamin sema sathiantha dinakama niwasen pemina premawanthayage game gal guhawaka ambu semiyan lesa hesireema puruddak karagena sitithi
ශරීරයට මෝස්තර සහ ආභරණ දැමීමේ සීමාවක් නැහැය කියලා
shareerayata mosthara saha abharana demeeme seemawak neheya kiyala
ලෝක ආර්ථිකයේ ආසියානු සියවස ආරම්භ වෙමින් තිබෙනවා
loka arthikaye asiyanu siyawasa arambha wemin thibenawa
සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් ත් අතර පවතීමන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර්
sulan eesana desin hamana athara wegaya peyata kilo meetar th athara pawatheemannarama sita puththalama haraha kolamba dakwa saha hambanthota sita pothuwil dakwa wana muhudu pradeshawala sulan wegaya witeka peyata kilo meetar
චන්ද්රසේන උතුරු මැද පළාත් ප්රවාහන හා ක්රීඩා ඇමැති එස්
chandrasena uthuru meda palath prawahana ha kreeda emethi es
බිදීගිය වේල්ල වසර ක් පමණ පරණ වූවක් වන අතර එම සමාඟමට අයත් පතලක වේල්ලක් වසරේ බිදීයාමෙන් දෙනෙකුට දිවි අහිමි විය
bideegiya wella wasara k pamana parana wuwak wana athara ema samangamata ayath pathalaka wellak wasare bideeyamen denekuta diwi ahimi wiya
සිංහයා සහ පසුබිමේ දුඹුරු රතු වර්ණය සිංහලයා නියෝජනය කරන අතර කහ තීරුව සහ බෝ කොළ බුද්ධාගම සහ චතුරාර්ය සත්යය නියෝජනය කරයි
sinhaya saha pasubime dumburu rathu warnaya sinhalaya niyojanaya karana athara kaha theeruwa saha bo kola buddhagama saha chathurarya sathyaya niyojanaya karayi
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු ක් වන අයෙකු වන අතර ඔහු ප්රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇත
athadanguwata gena eththe wayasa awurudu k wana ayeku wana athara ohu pradeshaye ulu karmantha shalawaka sewaya karamin sita etha
අපිටත් තාත්තාගේ සහෝදරයෝ කවුරුත්ම බලාගන්න බැරි වුණා කියල දුකක් තියෙනවා
apitath thaththage sahodarayo kawuruthma balaganna beri wuna kiyala dukak thiyenawa
දොරේ අප්පලා සහ බුරුල් පොලිස්
dore appala saha burul polis