Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පො
po
න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ
n pasuwa gigurum sahitha wesi ethi we
එහෙත් එම තොගයේ ජාන වෙනස් කර නැති බවත් ඊට යොදා ඇති රසායන ද්රව්ය පිළිබදවත් අදාළ තොගය ගෙන්වන රටින් විශේෂ සහතිකයක් ලබාගත යුතුය
eheth ema thogaye jana wenas kara nethi bawath eeta yoda ethi rasayana drawya pilibadawath adala thogaya genwana ratin wishesha sahathikayak labagatha yuthuya
මෙයින් නිවසේ අමනුෂ්ය දෝෂ පහව දේව ආකර්ශනය ළඟා වේ
meyin niwase amanushya dosha pahawa dewa akarshanaya langa we
සයුරේ දියබත්වන වයඹ ධීවර ගම්මාන වයඹ වෙරළ තීරයේ ප්රදේශ ගණනාවක් මුහුදු ඛාදනයට ගොදුරු වීම හේතුවෙන් සිය ජන ජීවිතය අඩාල වී ඇති බව එම ප්රදේශවල ධීවර සංවිධාන පෙන්වා දෙති වැඩි විස්තර
sayure diyabathwana wayamba dheewara gammana wayamba werala theeraye pradesha gananawak muhudu kadanayata goduru weema hethuwen siya jana jeewithaya adala wee ethi bawa ema pradeshawala dheewara sanwidhana penwa dethi wedi wisthara
දැන් හෙළිදරව් වී ඇති කරුණු විසින් පෙන්නුම් කරන්නේ බින් ලාඩන් ඝාතනය කරා වූ දීර්ඝ ගමනේ මුල් හෝඩුවාව ලැබුණේ අත්අඩංගුවට ගන්නා ලද අන්තවාදී නායකයකු වධහිංසාවන්ට ලක් කර ප්රශ්න කිරීමේ දී බවයි
den helidaraw wee ethi karunu wisin pennum karanne bin ladan ghathanaya kara wu deergha gamane mul hoduwawa lebune athadanguwata ganna lada anthawadee nayakayaku wadhahinsawanta lak kara prashna kireeme dee bawayi
පරීක්ෂණය ජාත්යන්තර එකක් වුවත් මිශ්ර එකක් වුවත් දේශීය එකක් වුවත් යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති විවිධ චෝදනා විභාග කර බැලීමේ අවශ්යතාව කෙනෙකුට ප්රතික්ෂේප කළ නොහැක
pareekshanaya jathyanthara ekak wuwath mishra ekak wuwath desheeya ekak wuwath yuda aparadha sambandhayen ella wee ethi wiwidha chodana wibhaga kara beleeme awashyathawa kenekuta prathikshepa kala noheka
ඉතිං මම ක්ශනිකයෙන් මාරු උනා හා ඒක හොදයි දැං ඒකි හම්බුනාම මූන බලන්න ලැජ්ජයි බං උඹ මොකො ලැජ්ජ වෙන්නේ ඒකි හිතනව ඇති අරූ කෙල්ලෙක්ද අප්පා කියලා සත්යකතා
ithin mama kshanikayen maru una ha eka hodayi den eki hambunama muna balanna lejjayi ban umba moko lejja wenne eki hithanawa ethi aru kellekda appa kiyala sathyakatha
ඒ නිසා ශ්රී ලංකා රජයත් ශ්රී ලංකන් ගුවන් සමාගමත් මේ තත්වය කල්පනා කරලා අපේ ජනතාවට පහසුවක් සහ කරදරයක් නැති ගමන් මාර්ගයක් සලසා දිමටයි මේ ගමන යාම සඳහා කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ
e nisa shree lanka rajayath shree lankan guwan samagamath me thathwaya kalpana karala ape janathawata pahasuwak saha karadarayak nethi gaman margayak salasa dimatayi me gamana yama sandaha katayuthu sampadanaya karala thiyenne
එම සමාගම විසින් සිදුකරනු ලබන්නේ බැඳුම්කර මිලදීගෙන විකිණීම පමණයි
ema samagama wisin sidukaranu labanne bendumkara miladeegena wikineema pamanayi
වසරේ ඔක්තෝම්බර් වන දින සහ ජනවාරි වන දින අතර කාලයේදී අදාළ මුදල විදුලි සංදේශ පනතේ ප්රතිපාදනවලට පටහැනිව සිල් රෙදි බෙදීම සඳහා ජනාධිපති ලේකම්වරයා නමින් ඇති ගිණුමකට ප්රේෂණය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට එහිදී නීතිපතිවරයා චෝදනා නගා තිබුණා
wasare okthombar wana dina saha janawari wana dina athara kalayedee adala mudala widuli sandesha panathe prathipadanawalata pataheniwa sil redi bedeema sandaha janadhipathi lekamwaraya namin ethi ginumakata preshanaya kireemen lanka danda neethi sangrahaya yatathe withthikaruwan waradak sidukara ethi bawata ehidee neet...
ඒ ප්රදේශයේ දරුවන්ටත් අනෙකුත් ප්රදේශවල දරුවන්ටත් පොදුවේ උසස් අධ්යාපනය ලැබීමට ඉඩකඩ සකස්කර දිය යුතුයි
e pradeshaye daruwantath anekuth pradeshawala daruwantath poduwe usas adhyapanaya lebeemata idakada sakaskara diya yuthuyi
ඒ වගේම ආදරය ආරම්භ කරන්නත් අවසාන කරන්නත් මේ දවස්වල මුනුපොත ගොඩක් ප්රසිද්ධයි නේද
e wagema adaraya arambha karannath awasana karannath me dawaswala munupotha godak prasiddhayi neda
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අධිකරණ අමාත්යාශය මඟින් පත් කරන ලද මහාචාර්ය කේ
janadhipathi maithreepala sirisena mahathage upades matha adhikarana amathyashaya mangin path karana lada mahacharya ke
එසේම ජාන හොරකමකට ගෙනියන බවටද තවත් මතයකි
esema jana horakamakata geniyana bawatada thawath mathayaki
ලයිකන විශේෂ වෙන වෙනම එකතු කර ඒවා නැවත කෘත්රිම මාධ්යවල වර්ධනය කර ඒවා මගින් එන්ඩොලයිකන දිලීර වෙන්කර පර්යේෂණ සිදුකෙරෙනවා
layikana wishesha wena wenama ekathu kara ewa newatha kthrima madhyawala wardhanaya kara ewa magin endolayikana dileera wenkara paryeshana sidukerenawa
වසරේ විශිෂ්ටතම ගුරු තරුව සම්මානය දාලුව ශා ඇන්තනි විදුහලේ අසිත් මුතුකුමාරණට
wasare wishishtathama guru tharuwa sammanaya daluwa sha enthani widuhale asith muthukumaranata
තැන්පත්කරුවන්ට හැකි උපරිමයෙන් සහන සළසන බවද එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පැමිණ සිටි පුද්ගලයෙකු ඇසූ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින්
thenpathkaruwanta heki uparimayen sahana salasana bawada ehidee janadhipathiwaraya kiya sitiye pemina siti pudgalayeku esu prashnayakata pilithuru labademin
ඒ අනුව මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූ ඒකක් බැව් සඳහන්ය
e anuwa mema maranaya diye gileemen sidu wu ekak bew sandahanya
ඩේලි මිරර් ඇසුරිනි ශ්රී ලංකාවේ නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා නව නීති රැසක් මේ වසරේදී හඳුන්වා දෙන බවත් ඒවා රට ඉදිරියට ගෙන යන ඒවා වන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කියයි
deli mirar esurini shree lankawe neethi paddhathiya naweekaranaya kireema sandaha nawa neethi resak me wasaredee handunwa dena bawath ewa rata idiriyata gena yana ewa wana bawath agramathya ranil wikramasinha mahatha kiyayi
කිසිවකුටත් ඇයට චෝදනා එල්ල කරන්න බැහැ
kisiwakutath eyata chodana ella karanna behe
එවැනි අවස්ථාවලදීද සොල්දාදුවන් මත අනිවාර්යයෙන්ම ලොතරැයිපත් විකිනීමට බලකර තිබිණි
eweni awasthawaladeeda soldaduwan matha aniwaryayenma lothareyipath wikineemata balakara thibini
සොයාගන්නා විට හඳුනාගත නොහැකි අන්දමට මළ සිරුර නරක්වී තිබූ බවයි පොලීසිය සඳහන් කළේ
soyaganna wita handunagatha noheki andamata mala sirura narakwee thibu bawayi poleesiya sandahan kale
සෑම මසකට වරක් වැඩසටහන පිළිබඳව ප්රගති සමාලෝචනයක් කිරීමට ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය සැලසුම් කර තිබේ
sema masakata warak wedasatahana pilibandawa pragathi samalochanayak kireemata da palath sabha saha palath palana amathyanshaya selasum kara thibe
වසර ගණනාවක් මාධ්යවේදියෙකු ලෙස කටයුතු කළ සංජීව එදිරිමාන්න මහතාද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ කලුතර දිස්ත්රිකයෙන්
wasara gananawak madhyawediyeku lesa katayuthu kala sanjeewa edirimanna mahathada mewara parlimenthuwata theree pathwune kaluthara disthrikayen
මධුර විතානගේ
madhura withanage
අනෙක් අතට මේ අලූත් ව්යවස්ථාවේ ප්රචාරක වැඩ සටහන ගමන් කරන්නේත් ආණ්ඩුවේ පැකේජ ප්රචාරණයට සමානම ආකාරයෙන් ගමනක්ම වීම ද දකින්නට තිබෙන වැදගත් ලක්ෂණයකි
anek athata me aluth wyawasthawe pracharaka weda satahana gaman karanneth anduwe pekeja pracharanayata samanama akarayen gamanakma weema da dakinnata thibena wedagath lakshanayaki
යුද්ධය නිමාවෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්රි ලංකාව සංවර්ධනාත්මක ගමනක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය අවශ්ය බවත් රවුෆ් හකීම් අමාත්යවරයා මෙහිදි ප්රංශ තානාපතිනියට දැනුම් දී තිබේ
yuddhaya nimawen pasuwa janadhipathi mahinda rajapaksha mahathage nayakathwaya yatathe shri lankawa sanwardhanathmaka gamanak arambha kara ethi bawath e sandaha siyaludenage sahayogaya awashya bawath rawuf hakeem amathyawaraya mehidi pransha thanapathiniyata denum dee thibe
බදුල්ල දිස්ත්රික්කයේ භූමි ප්රදේශයෙන් ක නායයාමේ තර්ජන
badulla disthrikkaye bhumi pradeshayen ka nayayame tharjana
එහෙත් සුළු වේලාවකට පසු ඔහුට උදරයේ දැඩි වේදනාවක් ඇති විය
eheth sulu welawakata pasu ohuta udaraye dedi wedanawak ethi wiya
ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු මධ්යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය වනදා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර තිබුණා
ithaliye sita pemina kandakadu madhyasthanaye nirodhayanayata lak wemin siti mema pudgalaya pasugiya wanada welikanda mulika rohalata ethulath kara thibuna
ආසියානු ක්රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ තවත් තරඟයකට ශ්රී ලංකාව අද මුහුණදෙන අතර එහිදී ඔවුන් තරඟ වදින්නේ ඇෆ්ගනිස්ථානය සමඟයි
asiyanu kreeda ulele sath samajika ragbi isawwe thawath tharangayakata shree lankawa ada muhunadena athara ehidee owun tharanga wadinne efganisthanaya samangayi
සෙත්සිරිපාය ට මෙහ ඉස්සර තිබ්බ රයිස් කඩයක්
sethsiripaya ta meha issara thibba rayis kadayak
මෙන්න මේ වගේ ඇස් නිලංකාර කරවන විසූක දස්සන කොතෙක්ද
menna me wage es nilankara karawana wisuka dassana kothekda
මේ අවස්ථාවේ විදේශීය ණය රුපියල්වලින් පරිවර්තනය වීමේදී ඩොලරය රුපියල් ට යි සිදුවන්නේ
me awasthawe widesheeya naya rupiyalwalin pariwarthanaya weemedee dolaraya rupiyal ta yi siduwanne
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් වසරේ පළමු භාගය සඳහා රු
shree lanka inshuwarans wasare palamu bhagaya sandaha ru
හිටපු ජනාධිපති බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණෙයි
hitapu janadhipathi barapathala wancha wimarshana janadhipathi komisamata pemineyi
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
athadanguwata gath sekakariya eeye da adhikaranaya wetha idiripath kireemata niyamithawa thibuni
අපේ වැරැදි කොච්චර කිව්වත් අද ඒවා ඔප්පු කරගන්න බැරිවෙලා අනුර ප්රියදර්ශන යාපා
ape weredi kochchara kiwwath ada ewa oppu karaganna beriwela anura priyadarshana yapa
මව්බිම රන්ජන්ට අපහාස කරන්නෙ රාඩෙ වංචාව හෙළිදරව් කරපු නිසා රන්ජන්ට එරෙහි පුවත් මවන හැටි රන්ජන් උසාවියෙන් එළියට පැමිණීමේ සියළු දර්ශන කැමරා වල සහිතයි මව්බිම පුවත්පත කුඩු නලිකව සමග එක්ව මෙම පුවත පැල කරන්නේ රාඩා ගණුදෙනුවෙන් මිලියන ක් සොරකම් කළ බවට උසාවියේ චෝදනා ගොනු කර ඇති මව්බිම පුවත්පතේ අයිතිකරු ටිරාන් අලස් ගැන ඊයේ උසාවිය...
mawbima ranjanta apahasa karanne rade wanchawa helidaraw karapu nisa ranjanta erehi puwath mawana heti ranjan usawiyen eliyata pemineeme siyalu darshana kemara wala sahithayi mawbima puwathpatha kudu nalikawa samaga ekwa mema puwatha pela karanne rada ganudenuwen miliyana k sorakam kala bawata usawiye chodana gonu kara...
ඉන්දියාවේද ලංකාවේ මෙන් පටු දේශපාලන වාසි තකා බොරු කියන දේශපාලනඥයින් සිටින බව අප තේරුම් ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය
indiyaweda lankawe men patu deshapalana wasi thaka boru kiyana deshapalanagnayin sitina bawa apa therum gatha yuthu bawada ohu penwa dunneya
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
gigurum sahitha wesi samanga ethiwiya heki thawakalika thada sulan walin saha akunu mangin sidu wana anathuru awama kara geneemata awashya piyawara ganna lesa kalaguna widya departhamenthuwa janathawagen karunikawa illa sitinawa
අඩි ක හමාරක් පමණ දිගැති නිල් පැහැති කොටසක් මෙලෙස ක්රීඩාංගණයට වැටී ඇත
adi ka hamarak pamana digethi nil pehethi kotasak melesa kreedanganayata wetee etha
එබැවින් සියලු වින්දිතයන්ට සත්ය සහ යුක්තිය අත්යවශ්යය
ebewin siyalu windithayanta sathya saha yukthiya athyawashyaya
එකාධිපති වියරුව පරදන ප්රජාතන්ත්රවාදය දිනවන ජනතා රැලිය තංගල්ල නගරයේදී
ekadhipathi wiyaruwa paradana prajathanthrawadaya dinawana janatha reliya thangalla nagarayedee
රටේ ජනතාව එතෙක් තිබුණු පාලනය බිඳවට්ටල අර අපේක්ෂාවන් වෙනුවෙන් නව පාලනයක් ගොඩනැගුවා
rate janathawa ethek thibunu palanaya bindawattala ara apekshawan wenuwen nawa palanayak godaneguwa
සිරිකොත මුලස්ථානයේ ගේට්ටු වැසූ බව කියන කතා බොරු අකිල විරාජ්
sirikotha mulasthanaye gettu wesu bawa kiyana katha boru akila wiraj
බන්ධනාගාරයේ රැඳවියන්ට කොවිඩ් රෝග ලක්ෂණ මතුවීමත් සමඟ පසුගිය වැනිදා ඔවුන්ගේ පී
bandhanagaraye rendawiyanta kowid roga lakshana mathuweemath samanga pasugiya wenida owunge pee
රාළහාමි රියදුරු බල පත්රයත් අරගෙන රථවාහන අංශයට ගිහින් එහි සිටිය රාළහාමි කෙනෙකුට ඒ වැඩේ බාර දුන්නේ ඕ
ralahami riyaduru bala pathrayath aragena rathawahana anshayata gihin ehi sitiya ralahami kenekuta e wede bara dunne o
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්ය හමුවේදීයි අමාත්යවරයා මේ පිළිබද පැහැදිලි කළේ
kebinat theerana denum dena madhya hamuwedeeyi amathyawaraya me pilibada pehedili kale
කටයුතු කළා
katayuthu kala
දඬුවම් මුදලාලිට සල්ලි දුන්නු අය තංගල්ල අධිකරණයට දැනුම්දිය යුතුයි
danduwam mudalalita salli dunnu aya thangalla adhikaranayata denumdiya yuthuyi
කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසළ අඩි ක පමණ කොටසක් අද අලුයම ට පමණ ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකොන් පවසයි
kothmale jalashaye piwisum margayak asala adi ka pamana kotasak ada aluyama ta pamana gila besa ethi bawa nuwaraeliya disthrik apada kalamanakarana ekakaye sahakara adhyakshaka ranjith alahakon pawasayi
ඔවුන්ට අණ දෙනු ලැබුවේ ආදි ආනන්දියකු වූ දෙවැනි ලුතිනන් වාස් ගුණවර්ධනයි
owunta ana denu lebuwe adi anandiyaku wu deweni luthinan was gunawardhanayi
ඒ අනුව අත්යාවශ්ය සේවා ගණයට අයත් සියළු අමාත්යාංශ ආයතන සහ අර්ධ රාජ්ය ආයතනවල සේවකයින් සේවයට කැදවීමේදී එම ආයතනවල ප්රධානියාට අත්යාවශ්ය ප්රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් ගෙන්වා ගත යුතුයි
e anuwa athyawashya sewa ganayata ayath siyalu amathyansha ayathana saha ardha rajya ayathanawala sewakayin sewayata kedaweemedee ema ayathanawala pradhaniyata athyawashya pramanayata pamanak niladhareen saha sewakayin genwa gatha yuthuyi
නිවන් සුවය හැඳින ගනිමු බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට ප්රමුඛ හේතුවයි බිනර පොහෝදා මහා ප්රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය අද වැනි පොහොය දිනෙක ඉහත කී ශාසනික වැදගත්කම සිහිපත් කිරීම ඉතා වැදගත් වෙ...
niwan suwaya hendina ganimu binara pura pasaloswaka pohoya dinayata shasana ithihasaya thula wadath wedagath thenak himi weyi buddha shasanaya thula bhikshunee samajaya arambhaweema eeta pramuka hethuwayi binara pohoda maha prajapathee gothamee dewiya ge pewidiweema sidu wu athara eyama bhikshunee samajaye arambhaya wi...
සී
see
කොළඹ මහනුවර අධිවේගී මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රඹුක්කන යටගම තිස්මල්පොළ උඩවැරැල්ලවත්තේ පෞද්ගලික ඉඩමකින් විශාල බැකෝයන්ත්රයක් යොදා පස් කපා අළුබෝහින්න හරහා අධිවේගී මාර්ගයට දින කිහිපයක සිට ප්රවාහනය කිරීමට පටන්ගෙන තිබේ
kolamba mahanuwara adhiwegee margaya sanwardhanaya kireema sandaha rambukkana yatagama thismalpola udawerellawaththe paudgalika idamakin wishala bekoyanthrayak yoda pas kapa alubohinna haraha adhiwegee margayata dina kihipayaka sita prawahanaya kireemata patangena thibe
මම මුලින්ම කහ ඉඟුරු වැනි වගාවන් තමයි විශාල වශයෙන් වගා කළේ
mama mulinma kaha inguru weni wagawan thamayi wishala washayen waga kale
සමස්ත දර්ශකය දිනය අවසනදී ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඞ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ ක් ලෙසයි
samastha darshakaya dinaya awasanadee k lesa satahan wu athara es enn pee shree lanka tuwenti darshakaya satahan wuye k lesayi
හැටන් පොලිස් වසමට අයත් ඇබොර්ස්ලි වතුයායේ මොන්ටිෆෙයාර් ප්රදේශයේ වතු නිවාස පේලියක පදිංචිව සිටි පාසල් සිසුවෙක් නිවස තුළ ගෙලවැළලාගෙන මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා
hetan polis wasamata ayath eborsli wathuyaye montifeyar pradeshaye wathu niwasa peliyaka padinchiwa siti pasal sisuwek niwasa thula gelawelalagena miyagos ethi bawa hetan polisiya pawasanawa
කුලියාපිටිය නගරයම වසාගත් ඒ මහා ජන ගඟ අනාගත ජනපති ලෙසින් සජිත් ප්රේමදාස මහතාව අබිසෙස් ගන්වනු ඇත
kuliyapitiya nagarayama wasagath e maha jana ganga anagatha janapathi lesin sajith premadasa mahathawa abises ganwanu etha
ජුඩ් සමන්ත මහවැව ලුණු ඔය පාලම අසල යතුරු පැදි සහ ත්රී රෝද රථ අළුත්වැඩියා කරන ස්ථානයකට අද අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා හානි කරනු ලැබ ඇතැයි මාරවිල පොලීසිය කියයි
jud samantha mahawewa lunu oya palama asala yathuru pedi saha three roda ratha aluthwediya karana sthanayakata ada aluyama kisiyam pirisak wisin gini thaba hani karanu leba etheyi marawila poleesiya kiyayi
ශ්රී ලංකාව ආසන්නයේ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් දැවැන්ත තෙල් කාන්දුවක් සිදුවන බව ස්කයි පුවත් සේවය වාර්තා කරයි
shree lankawa asannaye ginigena muhudubath wu ekspras parl naukawen dewentha thel kanduwak siduwana bawa skayi puwath sewaya wartha karayi
ගජමුතු සැමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට
gajamuthu semanga sekakaruwan pas deneku athadanguwata
ක් පමණ වේ
k pamana we
කෙසේ වෙතත් මෙම උත්සවය ආරම්භ වීමට පෙර සිටම උත්සව භූමිය අවට ක්රියාත්මක වූ විරෝධතා හේතුවෙන් එම ප්රදේශයේ ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයක්
kese wethath mema uthsawaya arambha weemata pera sitama uthsawa bhumiya awata kriyathmaka wu wirodhatha hethuwen ema pradeshaye ethiwuye dedi nosansun thaththwayak
මම මේකිට ආදරෙයි මට මෙහෙ හොඳයි
mama mekita adareyi mata mehe hondayi
ආගම හා දේශපාලනය
agama ha deshapalanaya
සුභ නව වසරක් වේවා සැමටම
subha nawa wasarak wewa sematama
සෙනෙවිරත්න පවසනවා
senewirathna pawasanawa
ඒ පක්ෂය වටේ ඉතා කෙටි කාල සීමාවක් තුළ අතිවිශාල පිරිසක් එක්වෙලා වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණය ජයගත්තා
e pakshaya wate itha keti kala seemawak thula athiwishala pirisak ekwela warshaye pewethi palath palana methiwaranaya jayagaththa
බී
bee
ප්රශ්නය එයම නොවේ
prashnaya eyama nowe
අත්අඩංගුවට පත් ශ්රී ලාංකිකයින්ගේ ගුවන් පාස්පෝට් පරීක්ෂා කර බැලීමේදී මොවුන් වතාවක් කොළඹ සිට මුම්බායි දක්වා පැමිණ ඇති බව අනාවරණය වී ඇතැයි සඳහන් වේ
athadanguwata path shree lankikayinge guwan paspot pareeksha kara beleemedee mowun wathawak kolamba sita mumbayi dakwa pemina ethi bawa anawaranaya wee etheyi sandahan we
කොදෙව් තුන්කොන් එක්දින තරගාවලිය අද ඇරඹේ
kodew thunkon ekdina tharagawaliya ada erambe
මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ප්රධානතම ක්ෂේත්ර ද්විත්වයක් වන ඇඟලුම් කර්මාන්තය සහ ක්රිකට් ක්රීඩාව ඒකාබද්ධ කිරීම බව මූස් ක්ලෝතින්ග් සමාගමේ ප්රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා සඳහන් කර සිටියේය
mema hawulkareethwaye aramuna wanne shree lankawe pradhanathama kshethra dwithwayak wana engalum karmanthaya saha krikat kreedawa ekabaddha kireema bawa mus klothing samagame pradhana widhayaka niladharee haseeb omar mahatha sandahan kara sitiyeya
සුනන්ද දේශප්රිය
sunanda deshapriya
ගාල්ල අධ්යාපන කොට්ඨාශයේ සියළු පාසල් සතිය පුරා වසා දැමේ
galla adhyapana kottashaye siyalu pasal sathiya pura wasa deme
එම්
em
එවැනි ඒකකයක් දේශපාලන දඩයමක් යැයි කීම වරදක්
eweni ekakayak deshapalana dadayamak yeyi keema waradak
රටට සහ එරට ජනතාවට කළ හැකි රාජපක්ෂට එරෙහිව කළ හැකි හොඳම හූනියම වනාහී ඔහු නෙරපීම සඳහා තම මුලික අයිතිය ප්රයෝජනයට ගැනීමය
ratata saha erata janathawata kala heki rajapakshata erehiwa kala heki hondama huniyama wanahee ohu nerapeema sandaha thama mulika ayithiya prayojanayata geneemaya
සිංහල දෙමළ සහ ඉංග්රිසි යන භාෂා ත්රිත්වයෙන්ම මහජනතාවට ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකියාව පවතින බව එම අමාත්යාංශය සඳහන් කළේය
sinhala demala saha ingrisi yana bhasha thrithwayenma mahajanathawata e pilibanda thorathuru denageneemata hekiyawa pawathina bawa ema amathyanshaya sandahan kaleya
එම පක්ෂයේ ජාත්යන්තර ලේකම් සෝමවංශ අමරසිංහ මහතා ඡන්දය පාවිච්චි කළේ පැලවත්ත මයුරපාද පිරිවෙණේදී පිහිටි ඡන්ද මධ්යස්ථානයේදීය
ema pakshaye jathyanthara lekam somawansha amarasinha mahatha chandaya pawichchi kale pelawaththa mayurapada piriwenedee pihiti chanda madhyasthanayedeeya
ඇඳිරි නීතිය පනවා තිබූ මොහොතක රෝගී බවින් උත්සන්න සිය මහලු මව රෝහල වෙත රැගෙන යාමේ දී රියැදුරා එම අකරතැබ්බයට මුහුණ දී තිබිණි
endiri neethiya panawa thibu mohothaka rogee bawin uthsanna siya mahalu mawa rohala wetha regena yame dee riyedura ema akarathebbayata muhuna dee thibini
සිරියාවේ සහ ඉරාකයේ යුද තත්ත්වයන් හේතුවෙන් යුරෝපයට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව පසුගිය කාලය තුළ සීග්රයෙන් ඉහළ ගියා
siriyawe saha irakaye yuda thaththwayan hethuwen yuropayata peminena sankramanikayange sankyawa pasugiya kalaya thula seegrayen ihala giya
අමතක නොවෙන ඉබි හාද්ද
amathaka nowena ibi hadda
ඒ වෙනුවට ජාතින් අතර වෛරය පතුරවන සහ රටක් ලෙස පසුගාමීත්වයට ඇද දමන ක්රියාකාරකම් පමණක් සිදු වෙමින් පවතී
e wenuwata jathin athara wairaya pathurawana saha ratak lesa pasugameethwayata eda damana kriyakarakam pamanak sidu wemin pawathee
වනජීවී රාජ්ය අමාත්ය විමලවීර දිසානායක අම්පාර හිටපු නගරාධිපති නලින් ඉන්දික මහඔය ප්රාදේශීය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුණවර්ධන යන අයද මෙම ගැටුමට සම්බන්ධ වී ඇත
wanajeewee rajya amathya wimalaweera disanayaka ampara hitapu nagaradhipathi nalin indika mahaoya pradesheeya sabhawe sabhapathi indika nilantha gunawardhana yana ayada mema getumata sambandha wee etha
ඒ සමගම ජේතවනාරාමය ඇති වුණා
e samagama jethawanaramaya ethi wuna
කෝටි ක දුම්වැටි කෝටියක් රේගු භාරයට
koti ka dumweti kotiyak regu bharayata
ක ප්රබලත්වයෙන් සිදු වු එම භූ කම්පනය නිසා සුනාමි අවධානමක් නොමැති බවයි නිවේදනය කෙරුණේ
ka prabalathwayen sidu wu ema bhu kampanaya nisa sunami awadhanamak nomethi bawayi niwedanaya kerune
මනමාලයාගේ හැටි බලන්නකෝ
manamalayage heti balannako
e
අපි ජාත්යන්තර මූල්ය අරමුදලට නිසි කාලයේදී ගියේ නැහැ
api jathyanthara mulya aramudalata nisi kalayedee giye nehe
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි
wides madhya wartha karanne thawath pudgalayin deneku ehidee thuwala laba ethi bawayi
විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ
widuliya jananaya kireema sandaha indhana labageneema wenuwen lanka widulibala mandalaya rupiyal koti k lanka kanija thel neethigatha sansthawata naya wee thibe
ඔවුන් අතර ප්රේම සම්බන්ධයක් පැවති බවට ද අනාවරණය වී ඇති අතර ඇට සැකිලි අසල තිබී කෘමිනාශක බෝතල් දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ
owun athara prema sambandhayak pewathi bawata da anawaranaya wee ethi athara eta sekili asala thibee kminashaka bothal dekak da polisiya wisin soyagena thibe
ක් දිග සුඛොතායි නෞකාවේ යාන්ත්රික පද්ධතිය ද අඩපණ වූ බව පැවැසෙයි
k diga sukothayi naukawe yanthrika paddhathiya da adapana wu bawa peweseyi
ශී්රල
sheerala