Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
දෙරණ බට්ල් ඔෆ් බෑන්ඩ් අවසන් මහා තරඟය හෙට
derana batl of bend awasan maha tharangaya heta
අප මෙම සටහන් තබන්නේ එලෙස ගොස් ඕමානයේ සිරව දුක් විඳින බොහෝ දෙනෙකු කඳුළු වගුරවමින් හඬමින් ඉරිදා දිවයිනට කී මහා වේදනාබර කථාවලින් කොටසක් පමණි
apa mema satahan thabanne elesa gos omanaye sirawa duk windina boho deneku kandulu wagurawamin handamin irida diwayinata kee maha wedanabara kathawalin kotasak pamani
මේ පිළිබඳව එම නිවෙස් හිමියන්ව කොතෙක් දැනුවත් කළද ඉන් කිසිදු ඵලක් නොවූ බව එම සේවකයින් කියයි
me pilibandawa ema niwes himiyanwa kothek denuwath kalada in kisidu palak nowu bawa ema sewakayin kiyayi
එසේම ඉතිහාසයේ වැඩිම සහතික මිල කීරි සම්බා සඳහා වී කිලෝ ග්රෑම් එකක් සඳහා රුපියල් ක් ද නාඩු සඳහා රුපියල් ක සහතික මිලක් ලබාදීමට හැකි වුණා
esema ithihasaye wedima sahathika mila keeri samba sandaha wee kilo grem ekak sandaha rupiyal k da nadu sandaha rupiyal ka sahathika milak labadeemata heki wuna
ගෙ මල්ලිලා දෙන්නා මාතලේ ජනක බණ්ඩාරගේ පුතා කුරුණෑගල ජොන්ස්ටන්ගේ පුතා ජයරත්න හේරත්ගේ පුතා සාලින්ද දිසානායකගේ බිරිඳ පුත්තලමේ ජ්යෙෂ්ඨ ඇමති මිල්රෝයි ප්රනාන්දුගේ පුතා එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ
ge mallila denna mathale janaka bandarage putha kurunegala jonstange putha jayarathna herathge putha salinda disanayakage birinda puththalame jyeshta emathi milroyi prananduge putha eksath janatha nidahas sandhanayen idiripath karala thibenne
කල්පිටිය කන්දකුලිය ප්රදේශයේ අක්කර ක ඉඩමක් තුළ වළ දමා තිබූ රුපියල් ලක්ෂ ක පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්රෑම් කට අධික ප්රමාණයක් පුත්තලම කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය ඊයේ සොයාගෙන තිබෙනවා
kalpitiya kandakuliya pradeshaye akkara ka idamak thula wala dama thibu rupiyal laksha ka pamana watinakamakin yuth kerala ganja kilogrem kata adhika pramanayak puththalama kottasha wishesha aparadha wimarshana anshaya eeye soyagena thibenawa
මෙම සිසුවා ඊයේ රාත්රී
mema sisuwa eeye rathree
ඉන්ධන පෝලිම්හි සිදුවන මරණවලට බලපාන හේතු
indhana polimhi siduwana maranawalata balapana hethu
ඔහු නවීන ගුරු කුලය නියෝජනය කරනු ලබන එහෙත් කිසිදු ගුරුකුලයක සාමාජිකයෙක් නොවේ
ohu naweena guru kulaya niyojanaya karanu labana eheth kisidu gurukulayaka samajikayek nowe
දැන් ඔන්න මම විස බැස්සුවා
den onna mama wisa bessuwa
මුං හිටගෙන පිස්සු කෙළින්නේ
mun hitagena pissu kelinne
මුස්ලිම් කොංග්රසය අද අගමැති හමුවට
muslim kongrasaya ada agamethi hamuwata
ඝාතනය සිදු වූ ඊයේ දින රාත්රියේ හෝටල්හිමියා සාදයක් පවත්වා ඇති අතර ඊට දෙනෙකු පමණ එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ
ghathanaya sidu wu eeye dina rathriye hotalhimiya sadayak pawathwa ethi athara eeta deneku pamana ekwa sita ethi bawayi wartha wanne
සජිත් දිනවන සටන අනුරාධපුර බටහිර ආසනය ගම්න් ගමට මිහිදුපුර කටුකැලියාව නීරාවිය ක්රියාකාරී පාක්ෂික හමුව
sajith dinawana satana anuradhapura batahira asanaya gamn gamata mihidupura katukeliyawa neerawiya kriyakaree pakshika hamuwa
එමෙන්ම ඒ මහතා කියා සිටියේ ජනතාව ඉල්ලු නව පක්ෂයේ ඉදිරි කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර අවසන් බවයි
emenma e mahatha kiya sitiye janathawa illu nawa pakshaye idiri katayuthu siyalla me wana wita selasum kara awasan bawayi
ආර්
ar
මේවා බෝයාවන්ට අමුණා මුහුදේ පිටිහුවා ඇත
mewa boyawanta amuna muhude pitihuwa etha
මම දෙසැම්බර් දා තෙක් කහවත්ත පොලිස්ථානයේ සේවයේ කළේ
mama desembar da thek kahawaththa polisthanaye sewaye kale
කි
ki
ඒ වගේම මෙරට සාමාන්ය වී අස්වැන්න හෙක්ටයාරයකට මෙට්රික් ටොන්
e wagema merata samanya wee aswenna hektayarayakata metrik ton
ඒ අම්මගෙ ඇඳ සහ මම හිටපු ඇඳ තිබුණෙ එක ළඟ
e ammage enda saha mama hitapu enda thibune eka langa
මීට සම්බන්ධ වී සිටින විරෝධතාකරුවන් අමරිකානු තානාපති කාර්යාලය දක්වා පා ගමනක නිරතව සිටින බව අප වාර්තකරු පවසයි
meeta sambandha wee sitina wirodhathakaruwan amarikanu thanapathi karyalaya dakwa pa gamanaka nirathawa sitina bawa apa warthakaru pawasayi
අරුලානන්දම් ඉල්ලා සිටි බවයි හින්දු පුවත්පත සඳහන් කළේ
arulanandam illa siti bawayi hindu puwathpatha sandahan kale
නමුත් මෙම මස වැනිදා ඔහුගේ නවතම චිත්රපටය එළිදැක්වුණා
namuth mema masa wenida ohuge nawathama chithrapataya elidekwuna
තේ කර්මාන්තය ප්රමුඛ ප්රධාන වැවිලි බෝග වගා ශක්තිමත් කරන්න සෘජු වැඩපිළිවෙළ හදනවා
the karmanthaya pramuka pradhana wewili boga waga shakthimath karanna sju wedapiliwela hadanawa
සබ් ගහන්න බෑ ඕයි ඇයි ඒ බං එකට අලුතින් එකේ කොල්ලො ඇවිත් උන්ට පේනවනෙ ඉතිං උං හිතයි මට පිස්සු කියල උං දන්නවනෙ ඕයි ආ ඔව්නෙ මටත් පිස්සු
sab gahanna be oyi eyi e ban ekata aluthin eke kollo ewith unta penawane ithin un hithayi mata pissu kiyala un dannawane oyi a owne matath pissu
මන්ද විශේෂයෙන් වන්නි නැගෙනහිර සහ උතුරු මැද පළාත් කෘෂිකර්මාන්තය සඳහා වැඩිදායකත්වයක් ලබාදෙන බැවිනි මෙම පළාත් තුළ කර්මාන්ත දියුණු කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බැවින් කර්මාන්ත කලාපයක් ස්ථාපිත කිරීමට හැකියාවක් පවතිනවා
manda wisheshayen wanni negenahira saha uthuru meda palath kshikarmanthaya sandaha wedidayakathwayak labadena bewini mema palath thula karmantha diyunu kireemata indiyawa idiripath wee ethi bewin karmantha kalapayak sthapitha kireemata hekiyawak pawathinawa
ඌව පළාත් සභාවේ මන්ත්රීවරුන් විදෙස් සංචාරයක නිරතවූයේ දී වෙන්කළ මුදල් ප්රතිපාදනවලින් බව ඌව පළාත් ප්රධාන අමාත්ය චාමර සම්පත් දසනායක පවසනවා
uwa palath sabhawe manthreewarun wides sancharayaka nirathawuye dee wenkala mudal prathipadanawalin bawa uwa palath pradhana amathya chamara sampath dasanayaka pawasanawa
මහනුවර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන කටයුතු ක්රියාත්මක අතර මහනුවර මහේස්ත්රාත්වරයා පැමිණ මියගිය ස්ථානය නිරීක්ෂණය කළා
mahanuwara jyeshta polis adhikariwarayage adheekshanaya yatathe idiri wimarshana katayuthu kriyathmaka athara mahanuwara mahesthrathwaraya pemina miyagiya sthanaya nireekshanaya kala
ඈනුම් ඇර ඇර ඉන්නවා
enum era era innawa
ඒ යටතේ කෑගල්ල බුද්ධ ජයන්ති ළමා නිවාසයේ දරු දැරියන් පමණ පසුගියදා දෙ දින සෝමාවතී පුදබිමේ චාරිකාවක නිරත විය
e yatathe kegalla buddha jayanthi lama niwasaye daru deriyan pamana pasugiyada de dina somawathee pudabime charikawaka niratha wiya
නාවික හමුදාපති තමාට පහරදුන් ආකාරය පිළිබඳව සිය පැමිණිල්ලේ සවිස්තරව කියා ඇත
nawika hamudapathi thamata paharadun akaraya pilibandawa siya peminille sawistharawa kiya etha
දැනුදු පක්ෂය විසින් ගන්නා ලද තීරණයක් අනුව එහි පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මන්ත්රීවරු තම වැටුපත් වාහනත් වෙනත් දීමනාත් පක්ෂ අරමුදලකට බැර කොට පක්ෂයෙන් දෙන දීමනාවකින් හා පක්ෂයේ ආධාරකරුවන්ගේ උපකාරයෙන් තම අවශ්යතා ඉටුකර ගනිති
denudu pakshaya wisin ganna lada theeranayak anuwa ehi parlimenthu palath sabha ha palath palana ayathanawala manthreewaru thama wetupath wahanath wenath deemanath paksha aramudalakata bera kota pakshayen dena deemanawakin ha pakshaye adharakaruwange upakarayen thama awashyatha itukara ganithi
ඒ අනුව ශ්රී ලංකාවේ වැනි අගවිනිසුරු ලෙස හෙට දිනයේ මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇත
e anuwa shree lankawe weni agawinisuru lesa heta dinaye mahinda rajapaksha janapathi idiriye diwurum deemata bohodurata ida etha
අවශ්ය තරම් සහන දෙන බව මුදල් අමාත්යාංශය කියයි
awashya tharam sahana dena bawa mudal amathyanshaya kiyayi
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පිළිබදව රාජ්ය නිලධාරීන් දැන්වත් කිරීමේ වැඩසටහනක් මාගම් රුහුණුපුර ජාත්යන්තර සම්මන්ත්රණ මධ්යස්ථානයේදී පැවැත්විණි
aparadhayaka windithayan saha sakshikaruwanhata sahayadeeme saha araksha kireeme panatha pilibadawa rajya niladhareen denwath kireeme wedasatahanak magam ruhunupura jathyanthara sammanthrana madhyasthanayedee pewethwini
මේ අතර උතුරේ පිහිටි සෑම නගරයකම නගර මධ්යයේ පිහිටි පාසල් සියල්ලක්ම වසා දමා ඇත
me athara uthure pihiti sema nagarayakama nagara madhyaye pihiti pasal siyallakma wasa dama etha
ඔවුන්ට එම අවස්ථාව ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ
owunta ema awasthawa labadeemata anduwa katayuthu karanne nehe
ත්රිකුණාමලය කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදේ සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා
thrikunamalaya kankasanthuraya haraha puththalama dakwa wana muhude sulange wegaya ihala ya heki bawa kalaguna widya departhamenthuwa pawasanawa
ලංකාවේ මිනිස්සු හෙන වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ
lankawe minissu hena wenas api e wenasata garu karanna one
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්රබලතම ජනමාධ්ය සංවිධානය වන ජනමාධ්යවේදීන්ගේ ආරක්ෂාව සඳහා කමිටුව ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සිදුවීම විසින් පොදු රාජ්ය මන්ඩලීය රාජ්ය නායක සමුළුව අභියස ශ්රී ලංකාවේ ජනමාධ්ය සහ නිදහස් මාධ්ය ක්රියාකාරීන් මුහුණ දී සිටින අනතුරු දායක තත්ත්වය පෙන්නුම් කරන බවයි
emerika eksath janapadaye prabalathama janamadhya sanwidhanaya wana janamadhyawedeenge arakshawa sandaha kamituwa prakashayak nikuth karamin kiya sitiye mema siduweema wisin podu rajya mandaleeya rajya nayaka samuluwa abhiyasa shree lankawe janamadhya saha nidahas madhya kriyakareen muhuna dee sitina anathuru dayaka th...
පුහුණු සේවකයන්ගේ හිඟය සහ වෛද්ය සැපයුම් හා උපකරණවල හිඟය නිසා ප්රමාණවත් පරිදි කොවිඩ් පරීක්ෂණ සිදු කළ නොහැකි යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන සෞඛ්ය බලධාරීහු ප්රකාශ කළහ
puhunu sewakayange hingaya saha waidya sepayum ha upakaranawala hingaya nisa pramanawath paridi kowid pareekshana sidu kala noheki yeyi da emerika eksath janapadaye mahajana saukya baladhareehu prakasha kalaha
වැටලීම සිදුකෙරුණේ ඒ අතරවාරයේදීයි
wetaleema sidukerune e atharawarayedeeyi
යළි මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන ශ්රී ලාංකිකයින් සංඛ්යාව බෙහෙවින් වැඩි වී ඇති බැවින් ලෙබනනය ප්රදානය කළ සහනය නිසා විදේශ විනිමය විශාල ප්රමාණයක් ඉතිරිකර ගැනීමට හැකි වෙයි
yali mawbimata pemineemata apeksha karana shree lankikayin sankyawa behewin wedi wee ethi bewin lebananaya pradanaya kala sahanaya nisa widesha winimaya wishala pramanayak ithirikara geneemata heki weyi
මළ ගෙදරට පැමිණි එස්
mala gedarata pemini es
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada
ජප මාලය කොන්තය උච්ඡාරණය කරමින් තමයි අපි යන්නේ
japa malaya konthaya uchcharanaya karamin thamayi api yanne
උපුටන නෘත්ය පූජා චිත්රසේන නර්තන දිවියේ වසර සැමරුම් ග්රන්ථය
uputana nthya puja chithrasena narthana diwiye wasara semarum granthaya
ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ ඉතා සූක්ෂම ආකාරයට මෙම රත්තරන් තොගය රන් කැබලි රන් ජෙල් සහ ස්වර්ණාභරණ ලෙස සකස් කර සඟවා තිබුණි
owun regena a gaman malu thula itha sukshama akarayata mema raththaran thogaya ran kebali ran jel saha swarnabharana lesa sakas kara sangawa thibuni
සූර් වී අවසිහිව පූල් එකේ නා මඟුල් ගෙදර ගුටිකෙළියකින් කෙළවර වෙයි වීඩියෝ
sur wee awasihiwa pul eke na mangul gedara gutikeliyakin kelawara weyi weediyo
ඒත් ටිකෙන් ටික වැඩේ හරියනකොට එන සතුට
eth tiken tika wede hariyanakota ena sathuta
මහා මගඩියට දින යි
maha magadiyata dina yi
තවද ඒ පිළිබඳ පැවැත්වෙන පොලිස් පරීක්ෂණ හොරා පොලිස් සෙල්ලමකට ලඝු කොට ඔහුට නීතියෙන් රිංගා යාමට අපේ දේශපාලඥයන් මෙන් ඕස්ට්රේලියානු දේශපාලඥයන් පියවර ගත්තේත් නැත
thawada e pilibanda pewethwena polis pareekshana hora polis sellamakata laghu kota ohuta neethiyen ringa yamata ape deshapalagnayan men ostreliyanu deshapalagnayan piyawara gaththeth netha
විශ්වවිද්යාලවල විද්යාපීඨ සහ කෘෂි විද්යාවලට සිසුන් බඳවා ගැනීම් පසුගිය වසර ක පමණ සිට ත් ත් අතර ප්රමාණයක් අඩුවන බව සමාජ සමානාත්මතාවය සඳහා ආචාර්යවරු සංවිධානය පවසයි
wishwawidyalawala widyapeeta saha kshi widyawalata sisun bandawa geneem pasugiya wasara ka pamana sita th th athara pramanayak aduwana bawa samaja samanathmathawaya sandaha acharyawaru sanwidhanaya pawasayi
සි
si
සෙන්ගල් ඔය අවධානම් ආරච්චිකට්ටුව ජනතාවට විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය දන්වයි
sengal oya awadhanam arachchikattuwa janathawata wimasilimath wana lesa apada kalamanakarana madhyasthanaya danwayi
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් කර තිබේ
pradhana polis pareekshakawarun deneku sahakara polis adhikaree thanathurata path kara thibe
විශේෂයෙන් පුවත්පත්වල සාහිත්ය අතිරේකවල එදා විචාරකයන්ට තිබූ ඉඩ කඩ අද වන විට ඉතාම සීමා සහිත වෙලා තියෙනවා
wisheshayen puwathpathwala sahithya athirekawala eda wicharakayanta thibu ida kada ada wana wita ithama seema sahitha wela thiyenawa
ශෂේන්ද්ර රාජපක්ෂ මහත්තයා තමන්ගේ වියදමෙන් බෙදා දෙන පිටි හැටියට කරගෙන යන මේ ක්රියාවලිය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා
shashendra rajapaksha mahaththaya thamange wiyadamen beda dena piti hetiyata karagena yana me kriyawaliya gena methiwarana komisamata peminili kireemata balaporoththu wenawa
යටිතල පහසුකම් දෙස බලන විට බ්රිතාන්ය යටත් විජිත සමයේ ඉදිකරන ලද දුම්රිය මාර්ග දිවයිනට අසීමිත සම්බන්ධතාවක් සහ අත්යවශ්ය ප්රවාහන පහසුකම් ලබා දුන්නේය
yatithala pahasukam desa balana wita brithanya yatath wijitha samaye idikarana lada dumriya marga diwayinata aseemitha sambandhathawak saha athyawashya prawahana pahasukam laba dunneya
විදේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ කොන්දේසියක් ලෙස දේශීය ණය ප්රමාණයද ප්රති ව්යූහ ගත කිරීමට සිදු වී තිබේ
widesheeya naya prathiwyuhagatha kireeme kondesiyak lesa desheeya naya pramanayada prathi wyuha gatha kireemata sidu wee thibe
පසුගිය දිනක සැකකරු එම කාමරයේ රැඳී සිට පලා යන අයුරු දැරියගේ වැඩිහිටියන් දැක ඇත
pasugiya dinaka sekakaru ema kamaraye rendee sita pala yana ayuru deriyage wedihitiyan deka etha
මෙම කරුණු සැළකිල්ලට ගනිමින් දේශීය සෞඛ්යාරක්ෂිත ආහාර වර්ග ප්රචලිත කරමින් ගුණාත්මක ලෙස ආහාර පිළියෙල කිරීමට අවශ්ය තාක්ෂණික දැනුම සහ මඟපෙන්වීම ලබා දෙමින් සීඝ්රයෙන් ඉහළ යන වීදි ආහාර කරත්ත සහ ආහාර සැකසුම් හල් වෙනුවට නිසි ප්රමිතියට සකස් කරන ලද නව තාවකාලික ආහාර නිෂ්පාදන ස්ථානයක් පහසු ගෙවීමේ ක්රමයක් ඔස්සේ ලබා දීම මඟින් නව රැකිය...
mema karunu selakillata ganimin desheeya saukyarakshitha ahara warga prachalitha karamin gunathmaka lesa ahara piliyela kireemata awashya thakshanika denuma saha mangapenweema laba demin seeghrayen ihala yana weedi ahara karaththa saha ahara sekasum hal wenuwata nisi pramithiyata sakas karana lada nawa thawakalika ahar...
සත්යග්රහයේ නිරතවන ආබාධිත රණවිරුවන් ජනපති අපේක්ෂකයන්ට ලිපි යවන්න සැරසෙයි
sathyagrahaye nirathawana abadhitha ranawiruwan janapathi apekshakayanta lipi yawanna seraseyi
කරුණාව සහ මෛත්රිය සහජයෙන්ම ඇති වන අතර එය ඉගෙන ගැනීමට ද පුලුවන
karunawa saha maithriya sahajayenma ethi wana athara eya igena geneemata da puluwana
තේ අපනයනයෙන් ලැබූ ආදායම සියයට යි දශම කින් පහල වැටී ඇති අතර කුළු අපනයනයෙන් ලැබූ ආදායම සියයට යි දශම කින් අඩු වී ඇති බවයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ
the apanayanayen lebu adayama siyayata yi dashama kin pahala wetee ethi athara kulu apanayanayen lebu adayama siyayata yi dashama kin adu wee ethi bawayi shree lanka maha benkuwa sandahan kale
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවන්
athadanguwata gath sekakaruwan wawniyawa pradeshaye padinchikaruwan
දිවි නැගුම වැඩසටහනේ වැනි අදියර එළැඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්යංශය කියයි
diwi neguma wedasatahane weni adiyara elembena okthobar masaye arambha karana bawa arthika sanwardhana amathyanshaya kiyayi
හයේ පහර කි
haye pahara ki
එයාලාගේ ලිපිනයට තාත්තා මෙහෙන් යවපු ලියුම නැවත තාත්තාටම ආවා
eyalage lipinayata thaththa mehen yawapu liyuma newatha thaththatama awa
කාලෙත් රට පාවාදීමට එරෙහිව සටන් කළා
kaleth rata pawadeemata erehiwa satan kala
එසේම ඔවුන්ගෙන් කොටසකට ඉන්දියාවේ ද අනෙක් කොටසට ලංකාවේ ද පුරවැසිභාවය ලබා දී එම ප්රශ්නය සාර්ථක ලෙස විසඳූ බවය
esema owungen kotasakata indiyawe da anek kotasata lankawe da purawesibhawaya laba dee ema prashnaya sarthaka lesa wisandu bawaya
රාජපක්ෂ පාලනය තුළ සිදු කළ බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිලි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් කොමිසමේ හිටපු සභාපති ජගත් බාලපටබැදිට එරෙහිව ප්රබල විරෝධතාවයක් එල්ල විය
rajapaksha palanaya thula sidu kala barapathala wancha dushana sambandhayen idiripath karanu lebu peminili wimarshanaya nokireema sambandhayen komisame hitapu sabhapathi jagath balapatabedita erehiwa prabala wirodhathawayak ella wiya
එන්
en
ක් නිවාස හා දේපළ ගිනි තැබීම්ය
k niwasa ha depala gini thebeemya
පරීක්ෂණය තවදුරටත් සීමා කළහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත
pareekshanaya thawaduratath seema kalahoth thaththwaya wadath naraka athata herenu etha
සංඝ භේදය වැනි කාරණා වෙනුවෙන් විශාල ඉඩක් වෙන් වන චිත්රපටියේ යශෝධරාගේ ළමා කාලය වෙත කිසිදු අවධානයක් යොමු නොකිරීම ගැටළු කාරී වේ
sangha bhedaya weni karana wenuwen wishala idak wen wana chithrapatiye yashodharage lama kalaya wetha kisidu awadhanayak yomu nokireema getalu karee we
දැන් මෙතෙක් කල් වයිදියවරු මොනවද එහෙනම් කිව්වෙ රට අරින්න කියලද
den methek kal wayidiyawaru monawada ehenam kiwwe rata arinna kiyalada
එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද ජගත් සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලබන සෙනසුරාදා හෙට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය
eksath jatheenge sesiwarayata samagameewa pewethwena kshaya rogaya mardanaya kirima saha bonowana roga palanaya kireema pilibada jagath samuluwata sahabhagiweema sadaha saukya poshana ha desheeya waidya amathya dosthara rajitha senarathna mahatha labana senasurada heta emarikawe niwyork nuwara bala pitathwa yamata niya...
එම අපරාධ සිදුකල අපරාධකරුවන් හමුවේ එම අපරාධවලින් වින්දිතබාවයට පත්වූ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ වේදනාව අපරාධකරුවන්ගේ සහ එම අපරාධවලට සහය දුන් අපරාධ සහයකයන්ගේ සවන් සිදුරුකරනු ඇත
ema aparadha sidukala aparadhakaruwan hamuwe ema aparadhawalin windithabawayata pathwu minisunge saha gehenunge wedanawa aparadhakaruwange saha ema aparadhawalata sahaya dun aparadha sahayakayange sawan sidurukaranu etha
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් වගන්තිය ගැන සංඝ රත්නය ප්රශ්න කරයි
andukrama wyawasthawe sandahan waganthiya gena sangha rathnaya prashna karayi
ගංගාවල වැලි හෑරීම මැණික් ගැරීම හිරිගල් කැණීම කැලෑ විනාශය ගංගාවන්ට සහ සාගරයට කසල දිය මුදා හැරීමද රථවාහන සහ කාර්මික යන්තෝපකරණවලින් විෂ වායුව මුදා හැරීම සහ බවභෝග සඳහා රසායනික භාවිතය ආදිය එවැනි ක්රියාකාරීත්වයන්ට අයත් වෙයි
gangawala weli hereema menik gereema hirigal keneema kele winashaya gangawanta saha sagarayata kasala diya muda hereemada rathawahana saha karmika yanthopakaranawalin wisha wayuwa muda hereema saha bawabhoga sandaha rasayanika bhawithaya adiya eweni kriyakareethwayanta ayath weyi
එයාට දෙමළ සිංහල සහ ඉංග්රීසි යන භාෂා තුනම හොඳින් භාවිතා කරන්න පුළුවන්
eyata demala sinhala saha ingreesi yana bhasha thunama hondin bhawitha karanna puluwan
එම සහභාගී විම සම්බන්ධයෙන් පක්ෂයෙන් කිසිදු විමසිමක් ද සිදු නොකල බව ද එම නිවේදනයේ සදහන්
ema sahabhagee wima sambandhayen pakshayen kisidu wimasimak da sidu nokala bawa da ema niwedanaye sadahan
එහිදී ඇය මේරියන් ජෝන්ස් හා පවුලින් ඩේවිස් තොම්සන් ට පිටුපසින් තරඟය නිමකර ලෝකඩ පදක්කම දිනාගත්තාය
ehidee eya meriyan jons ha pawulin dewis thomsan ta pitupasin tharangaya nimakara lokada padakkama dinagaththaya
දැන් රූපවාහිනිය බලපන් පට්ට ආතල්
den rupawahiniya balapan patta athal
ඔත්තුකරුවො ඉවත් කරව්
oththukaruwo iwath karaw
එහෙයින් මෙම අලුත් පෙළ ගැසීම් නිර්මාණය කිරීමේ ගෞරවය හෝ අපකීර්තිය අත්වන්නේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ නොව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටය
eheyin mema aluth pela geseem nirmanaya kireeme gaurawaya ho apakeerthiya athwanne paksha nayaka mahinda rajapaksha mahathata ho janadhipathi gotabhaya rajapaksha mahathata ho nowa ema pakshaye jathika sanwidhayaka besil rajapaksha mahathataya
ශ්රීදේවිගේ අවසන් කටයුතු අද
shreedewige awasan katayuthu ada
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානීට එරෙහි නඩුව දිනපතා විභාගයට දින තීන්දුයි
hitapu janadhipathi karya mandala pradhaneeta erehi naduwa dinapatha wibhagayata dina theenduyi
වරප්රසාද කමිටුවට කැඳවීම මාධ්ය මර්දනයක් නොවේ ජනමාධ්ය අමාත්ය
waraprasada kamituwata kendaweema madhya mardanayak nowe janamadhya amathya
ලෝකයේ වාර්ෂිකව ත් ත් ප්රමාණයකින් ඉහළ යන පොල් ඉල්ලුමට උපරිම දායකත්වයක් ලබාදිය හැකි අයුරින් අපගේ පොල් නිෂ්පාදනය වැඩිකරගැනීමට අප කටයුතු කරනවා
lokaye warshikawa th th pramanayakin ihala yana pol illumata uparima dayakathwayak labadiya heki ayurin apage pol nishpadanaya wedikarageneemata apa katayuthu karanawa
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිසුරු එම්
janadhipathi maithreepala sirisena mahatha wisin mahadhikarana winisuru em
දොස්තර දරුවාට අමුතු ප්රතිකාරයක් දෙන්න ගිහින්
dosthara daruwata amuthu prathikarayak denna gihin
පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීමේදී පාසලේ පියකුගේ නමක් එහි කාරක සභාවට යෝජනා කර ස්ථිර කරන්නට යද්දී ඔහුට එම තනතුරට ඒමට තමා ඉඩ නොදෙන බව කියමින් දෙමාපියන් ක් පමණ ඉදිරිපිට පැය බාගයක් පමණ බැණ වැදුණු බවට අධ්යාපන අමාත්යංශයට පැමිණිලි ලැබී තිබේ
pasal sanwardhana samithi maha sabha resweemedee pasale piyakuge namak ehi karaka sabhawata yojana kara sthira karannata yaddee ohuta ema thanathurata emata thama ida nodena bawa kiyamin demapiyan k pamana idiripita peya bagayak pamana bena wedunu bawata adhyapana amathyanshayata peminili lebee thibe
පිළිගත් ප්රසම්පාද ක්රමවේදයට බාහිරිව රු
piligath prasampada kramawedayata bahiriwa ru
යැයි පැවසීය
yeyi pewaseeya
බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලට දැඩි අවශ්යතාවක්ව පවතින එහි උපදින බිළිඳුන්ගේ සෞඛ්ය තත්ත්වය මැන බැලීමට අවශ්ය පල්ස් ඔක්සි මීටර් යන්ත්ර හත ක් කුවේට් ශ්රී ලාංකීය එකමුතුව විසින් පසුගියදා එම රෝහලට පරිත්යාග කරන ලදී
borella kasal weediye kantha rohalata dedi awashyathawakwa pawathina ehi upadina bilindunge saukya thaththwaya mena beleemata awashya pals oksi meetar yanthra hatha k kuwet shree lankeeya ekamuthuwa wisin pasugiyada ema rohalata parithyaga karana ladee
දී දිලීර රෝගයක් හේතුවෙන් කෝපි වගාව විනාශයට පත්වීමත් සමඟ වැවිලිකරුවෝ තේ වගාව වෙත යොමු වූහ
dee dileera rogayak hethuwen kopi wagawa winashayata pathweemath samanga wewilikaruwo the wagawa wetha yomu wuha
එන්
en