txt
stringlengths
140
500
කරෝල වාඩිවලින් පැනල එන කතා කියවලා එපාවෙලා තිබ්බ කාලේ...අනික තමයි එතුමගෙම පරිවර්තනයක් "වන දරුවෝ". පොඩි රොමැන්ටික් ගතියක් තිබුන එකක් වගෙයි මතක. එංගලන්තෙ ආක්‍රමනයකට මුහුන දීල වන වැදුනු රජෙක්ගෙ ලමයි ගැන කතාවක්. කවුරුහරි දන්නවද ඔරිජිනල් පොත සහ කතුවරයා ගැන?මේ පොත් තුනම ඕනම පොඩි ලමයෙක්ගෙ කියවීමේ රුචිය වැඩි කරන්න කියාපු පොත්....
at 11:02@සනාත:"වන දරුවෝ" කියන්නේ කැප්ටන් මැරියට් ගේ "චිල්ඩ්‍රන්ස් ඔෆ් ද නිව් ෆොරස්ට්" නේද? චන්ද්‍ර අනගිරත්න මහතාත් පසු කලෙක මෙය සිංහලට නැගුවා."වනදරුවෝ","කුංචනාද" මමත් ආසාවෙන් කියැවූ පොත්."කුංචනාද" ලියූ ලේඛකයාම ලියූ එහි පරිවර්තකයාම සිංහලට පරිවර්තනය කළ "උභය ජීව" ඒ වගේම රසවත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක්.(අවාසනාවට දෙදෙනාගෙම...
2011 at 13:09@සනාත සහ ජයශ්‍රී:කුංචනාදමුල් කෘතිය රුසියාවේ ජූල්ස් වර්න් ලෙස සඳහන් කරන A. Belyaev ගෙ Hoity-Toity කියන විද්්‍යා ප්‍රබන්ධය. මෙතන බලන්නඋභය ජීව A. Belyaev ගෙම තවත් කතාවක්. Amphibian Man මුල් පොතේ නම. මේ කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිශ්පාදනය වෙනව 1962දි . . ඒ චිත්‍රපටයෙ නමත් Amphibian ManReplyDeleteහරී - පිණිපළස1...
ස්වතන්ත්‍ර පොත් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා.සියළු දෙනාටම ස්තුතියි.ReplyDeletepriyantha15 November 2011 at 07:06මැන්චෝසන් චාරිකා....මේ වචනය මා මුලින් ඇසුවේ පොඩ්ඩිගේ බ්ලොග් එකෙන්. මෙය පොතක් බව මා දැනගත්තේ අදයි. ටිකක් ලැජ්ජාවකුත් ඇති උනා මේක කියවා නැති එක ගැන. මට කියවීමේ ආසාව ඇති උනේ අර්නස්ට් හෙමිංවේගේ The old man & the s...
්තූතියි කතන්දරට මේ මතක් කිරීමට..:DDDReplyDeleteAnonymous15 November 2011 at 08:28@ඕනයා, ජයශ්‍රීස්තුති වේවා ඔබලාට! බලාගෙන යනකොට ඒ කාලෙ හුඟ දෙනෙකුට සමාන රසිකත්වයක් වගේ තිබිල තියෙන්නෙ.."අපූරු යාලුවෝ" කියවලා නැද්ද? මට "උභයජීව" කියවන්න හම්බවුනේ නැහැ.තව මතකද අර හෙන නයි අරින අබරංගෙ (සේතං?) කතාවයි, සපත්තු නැතුව සර්කිට් මීට් දු...
ලයේ එකම පොත් කියවා කැමති වී ඇත්තේ එකම රුචිකත්වයක් නිසාම නොවේ. කියවන්නට තිබුණේ පොත් කිහිපයක් පමණක් නිසාය.ඒ කතාව මගේ ලිපියේ මුල හරියේද සඳහන් කළෙමි.මඩොල්දූව සහ අඹ යහළුවෝ කාලෙන් පස්සේ වනගත දරුවෝ, තුන් යහළු වික්‍රමය, රන්සිරි ගේ වික්‍රමය, කලන්ලන්දුවේ මූතු කොල්ලය ආදී තරුණ ළමා පොත් තිබුණේ අතේ ඇඟිලිවලට අඩුවෙනි.අද වුවද ජනගහනයේ ත...
ොත් කිව්වාම මතක් වුණේ මම පොඩි කාලේ කියෙව්ව ටිකක් බරසාර පොතක් විදිහට මුලින්ම මතක් වෙන්නේ "ටාසන්ගේ වන සිවුපාවෝ" කියන පොත. ඒක කියෙව්වේ 3 වසරෙදි එදා ඉදන් අද වෙනකම් පොත් කියෝනවා. කසූ කිව්ව පොතත් හොයාගෙන බලන්න ඕනේReplyDeleteAnonymous28 November 2011 at 03:18කතන්දර කඩවතද? මහජන පොත්හල තවම තියනවද? එකට අල්ලපු රොස්ක සැලූන් එකෙන් ...
් තිබුණා තොරණ හන්දියෙත්.ReplyDeleteචතුර....1 December 2011 at 07:58බොහොම කාලෙකට පස්සේ මේ පැත්තේ ගොඩවුනේ,කකාගේ කොපිය නම් සුරැකිව තියෙනවා වගේ, මගේ කොපියේ නම් දැන් පිටකවරයක් හොයන්නත් නැ, පොත නම් තියෙනවා,ඇඟේ රස්නෙන් ඉටි උණු කරලා වෘකයෙක්ගෙන් ගැලවෙන්න පිහියේ මිටේ ඉටි අලවල ළඟට ගත්තු හැටි , සති දෙකක් කුරුළු රංචුව මුර කරපු බල්ල...
නම , දුර්වල ශිෂ්‍යයෙක් ක්‍රමයෙන් වැඩි ලකුණු ගත්ත හැටි, මගේ මතකයේ තියෙනවා, මතක විදියට රුසියානු පරිවර්තනයක්, මම නම් කියවන්න හුරු වුනේ අකුරු කියවන්න පටන් ගත්ත දා ඉඳන්ම අම්මා ගෙනත් දීපු සිබිල් වෙත්තසිංහ මහත්මිය ඩ්බ් .ඕ .ටී ප්‍රනාන්දු මහත්මයා යන අයගේ කෘතීන් කියවලා, මතක විදියට මුලින්ම කියවපු පොත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කු...
ට යොමු වුනා.. පස්සේ කියවපු තවත් රස්වත් පරිවර්තනයක් තමයි චිත්‍රා අයි පෙරෙරා මහත්මියගේ පරිවර්තන කෘතියක් වන පාෂාණය හා බට නළාව ..පැරණි මතකයක් මතක් කෙරුවට තුති..ReplyDeleteMadhawa Habarakada2 December 2011 at 13:48මැංචෝසන් චාරිකා පොත මම චුට්ටි කාලෙ දෙතුන්වතාවක්ම කියවල තියෙනව. අවුරුදු ගානකට පස්සෙත් තවමත් ඒකෙ කෑලි මතකයි. සුපි...
eAnonymous6 January 2012 at 20:14man asama pothak thama montha ctistho,eka 4 parakata wada kiyawanna athi man,man kiyopu lassanama vihilu kathandara sahitha potha thama oya JEROM K. JEROM three men in the boat pariwarthane "bottu sawariya",eka nam 6 7 sarekata wada kiyewwa,aththatama marama vihilu dala thibba kathawak,...
lokayak mawala pennuwa.dan nam godak hoyanne charitha katha,vdiyenma baya unu kathawa thama brame strokerge dracula potha kiyawala,eka kiyawaddi aththatama dawal thaniyen kammare inna hitan baya hithuna. -Ruchira-ReplyDeleteAnonymous17 June 2013 at 14:51http://en.wikipedia.org/wiki/Baron_M%C3%BCnchhausenread this to kn...
ආදරේ නිසාම නේද එයා මට ලැබුනෙ" කතාවක් සහ තවත් කතාවක් (අවසාන කොටස ) "මම මගේ හැමදේමආදරේ වෙනුවෙන් දුන්නෙ මෝඩ කමට කියල වෙලාවකට මට හිතුනත් ඒ මගේ ආදරේ නිසාම නේද එයා මට ලැබුනෙ" පලවෙනි කොටස් මෙතනින් කියවන්න.... කතාවක් සහ තවත් කතාවක් මගෙ ස්කයිප් එකවුන්ට් දෙකක් තිබුනා... එක අකවුන්ට් එකක ඉදියෙ දිනෙත් විතයි. මම එ අකවුන්ට් එකෙන් ලොග...
ෙ... මමත් වෙනසක් පෙන්නන්නෙ නැතුව චැට් කරා මට අහන්න ඔනෙ උනත් එයාගෙ අලුත් ගෑනු ළමයට කොහොමද කියල , එක අහන්න මට හිත දුන්නෙ නෑ ඊට පස්සෙ දිනෙත් ආයෙ මට දිගටම චැට් කරා ඒ වෙනකොට තරූෂ මම ගැන වැඩියෙ හොයන්නෙ නෑ මට ජීවිතේ එපාවෙලා මගෙ අම්ම තාත්ත නිසා ජීවත්වෙන වෙලාවක දිනෙත් ආයෙත් මට චැට් කරා... එයාමගේ නම්බර් එක ඉල්ලගෙන දවසක් ගොඩක් වෙ...
් එයා සතුටින් ඉන්නයි මට ඕනෙ උනෙ එත් එයාට වෙන පිරිමි ළමයෙක් ඉන්නව කියල දිනෙත් මට කිවුවා මගේ මොඩකමට කියපු දේ නිසයි එයා මගෙන් ඈත් උනේ... එයා මට වෙන කෙනෙක් ඉන්න නිසා ඈත් වෙලා ඉන්න කාලෙ එයාට කැමැත්තෙන් ඉදපු ගෑනූළමයෙක්ට එයා කැමති උනා කියලයි එයා කිවුවෙ... ඒ ගෑනුළමයට එයාට වඩා හොද එක්කෙනෙක් ලැබුනාම ගියා යන්න කියලත් එයා කිවුවා.....
මම නැති කාලෙ එයා මටත් වඩා දුක් විදල තියෙනව කියල මම දැනගත්තෙ පස්සෙයි. මම ඒකට එයාගෙන සමාව ඉල්ලුවාම එයා කිවුවෙ අපි ඒ අපි කරපු පවු වලට අපිට වන්දි ගෙවන්න වෙච්ච හැටි වෙන්න ඇති දැන් ඒ පවු ඉවරයි දැන් අපි දෙන්නට ආයෙත් අපිදෙන්න ඉන්නව නේද කියලයි... දිනෙත්ට මම මගේ හැමදේම ආදරේ වෙනුවෙන් දුන්නෙ මෝඩ කමට කියල වෙලාවකට මට හිතුනත් ඒ මගේ ආ...
ෙන්නෙ නැති එකයි... ඇත්තටම එයා මට දැන් ගොඩාක් ආදරෙයි... මට හිතාගන්නවත් බැරි තරම්ම... එහෙනම සමාදිට සමාදිගෙ ආදරේ ආයෙත් ලැබුනා... සමාධි වගේ කෙල්ලෙක්ට කවදාවත් වරදින්න පුලුවන් කමක් තිබුනෙ නෑ.. හැමෝම ඒ කෙල්ලට වැරදි කරත් ඒ කෙල්ලගෙන් කාටවත් වැරද්දක් තිබුනෙ නෑ... කතාව කියවල ඉවර වෙනකොට මම අදන්නෙත් නැතුවම මගේ ඇස් දෙක් කදුළු ගලාගෙන...
ු මගේ හිතේ මගේ කුළුදුල් ආදරේ වෙච්ච සමාධි මට නැත්තටම නැති උනා කියල දැනෙන හැගීමට දෙදරලා ගියා... මටවත් නොතේරෙන කියන්න බැරි හැගීම මහ ගොඩක් මගේ හිතේ මහා බරක් වගේ එල්ලිල තියෙනව මටවත් දරාගන්න බැරි වෙන්නම.. අවුරුදු ගානක් මගේ ලග මාත් එක්කම ඉදපු.. ඒත් මම ගැන යාලුවෙක්ට වඩා හැගීමක් ඇති නොවුනු කෙල්ල කවදාවත් නොදැකපු එකෙක්ට මෙච්චර මැ...
ස්දෙකෙන්..දිනේත් ඊට පස්සෙ ටික දවසකින් ආයෙත් අලුතින් ආදරයක් පටන් ගනිපු වෙලාවෙ සතුටින් හිනාවෙච්ච මගේ ඇස් දෙකන්... සමාධිව ආයෙ හොයන්න මහන්සි නොවී වෙන රූපයක් දකින්න ආසකරපු ඇස් දෙකන්... අද ආයෙ සමාධි වෙන එකෙක්වෙනුවෙන් පැලෙන්න ආදරේ කරලා ඒ ආදරේ දිනාගත්තාම ගලාගෙන යන ඉරිසියාවෙ කඳුළු මට එලිවෙනකන් නවත්තගන්න පුලුවන් උනේ නෑ... මම මහා...
මගේ කෙල්ලත් එක්කත් බොරු රංඩුවක් හදාගෙන ගෙදරටත් පට්ට පල් බොරුවක් ඇද බාලා පලවෙනි වතාවට තනියෙන් පිස්සෙක් වගේ වැල්ලෙ ඔරුකබලක් උඩට වෙලා එලිවෙනක් බිවුවා.... මට ඕන උනේ ආයෙත් පරණ මමම හොයාගන්නයි.... සමාධි දිනෙත්ට තරමට මගේ කෙල්ලත් මට ආදරේ කරන බව දන්නවා මම... ඒ ආදරේට දුකක දෙන්න ඕනෙ උනේ නැති නිසාම බෝතලේ ඉතුරු ටික නැගිටලා වැනි වැනි...
යට පැන්නා.... එහාපැත්තෙන් වචනයක් නොකිය ඉදපු කෙල්ල අන්තිමට මට කිවුවෙ එක දෙයයි... සමාධි ඔයාටවත් ඔයා සමාධිටවත් කරන ආදරෙන් මට වැඩක නෑ මගෙ මහත්තයෝ.. මට වැඩක් තියෙන එකම දේ මම ඔයාට ආදරේ එක විතරයි.... ඔයාට සමාධි මතක වෙලා එහෙම වෙන එක මට තේරෙනවා වගේම ඔයා මට ආදරෙයි කියලත් මට තේරෙනවා... ඔයා මොනව කරත් මම ඔයාට හැමදාම ආදරෙයි.... දැන්...
ිට උනේ මනුස්සයෙක් වෙලා... ඊට පස්සෙන්ද උදේ මම සමාදිගෙ පොතත් අරගෙන කොළඹ කිවු එකට යනකොට සමාධි ඇවිත් තිබුනෙ නෑ... මම එතන තියෙන බාර් එකට වාඩි වෙලා ඉන්නකොට කොල්ලෙක් ඇවිත් මගේ පිටට තට්ටු කරා... "උඹ පොඩි මෑන්ද... ?" " මම දිනෙත්... " "අම්මට හුඩු.. නයිස්ටු මීට් යූ මචං...කොහොමද මාව අදුන ගත්තෙ... " "මී ටූ සමාධි කියල තියෙනව මට උඹ ග...
ු.." අපි දෙන්න පාක් එකට ඇවිත් ගෝල්ඩ් ලිෆ් දෙකත් පත්තුකරගෙන කෙලවරේම හට් එකේ ඉස්සරහ බැම්මෙ වාඩිවෙනකන් කතාකරේ නෑ එකෙක්වත්... " මට සමාධි උඹ ගැන කිවුවා...මාර ලෝඩ් එකක් විස්තර... " මම හිනා උනා... "උඹ ගැන මම කියෙවුවා... " මම ඌට පොත පෙන්නුවා... ඌත් හිනා උනා... ආදරේ හරි පුදුමයි බං... සමාධිට මම කැමති උනේ මොකද කියලවත් මම දන්නෙ නෑ...
් දැනගෙන ඉදියෙ නෑ.. ඒකි නැති උනාමයි මට ඒක තේරුනේ... මම වචනයක් කතාකරේ නෑ.. ඌට විතරක් නෙවෙයි.. මගේ ආදරේ පෙන්නුවෙත් සමාධියි... " මම අද ඒකිව බඳිනව.... " ඉස්සෙල්ලෙ දිනෙත් ගැන අහපුවාමත් මගේ හිතේ ආව ඉරිසියාව වෙනුවට ඒ වෙලාවෙ නං මට ආවෙ මාර සතුටක්... " උඹ එල කොල්ලෙක්නෙ..." "ඌ හිනා උනා... පිට එවුන්ගෙ වැරදි නිසා අපේ මෝඬකම් නිසා වි...
වස් හැංගි හැංගි.. ආයෙ මතුවෙවී.. අඩ අඩ හිනාවෙවී ගලාගෙන ගිය ආදර කතා දෙකක්.. ඒ විදියට අවසානයකුත් පටන්ගැනීමකුත් එක්ක, දිනෙත් සමාධි පාවඩ පෝරු නැකැත් චාරිත්‍ර නැතුවම උන්දෙන්නගෙ හිතේ තියෙන ආදරේ විතරක් පුරවගෙන කසාද බැන්ඳා..... සමාධි දිනෙත් උන් දෙන්න අලුතින් පටන් ගත්ත ආදරකතාවත් අරගෙන කොළඹ ඒසී බස් එකේ පිටත්වෙලා යද්දි.. මම උන්දෙන...
ෙවුවද ? ලිවුවෙ පොඩි මෑන් වෙලාව 2:33 PM නිසුපා February 2, 2012 at 3:00 PM අඩේ මේක ඇත්ත කතාවක්ද.... කතාවෙ අන්තිම හරියෙදි මගෙත් ඇස් වල කදුලු. මං ආසම මේ ටිකට මේ කතා සීරීස් එකේ... //සමාධි ඔයාටවත් ඔයා සමාධිටවත් කරන ආදරෙන් මට වැඩක නෑ මගෙ මහත්තයෝ.. මට වැඩක් තියෙන එකම දේ මම ඔයාට ආදරේ එක විතරයි.... ඔයාට සමාධි මතක වෙලා එහෙම වෙන ...
Anonymous February 2, 2012 at 3:03 PM හදවතින්ම සුභ පෑතූම් ... පොඩි මෑන් February 2, 2012 at 7:44 PM මේ රැඩිය නම මුලින් මම වරද්ද ගත්තනෙ... :D දැන් දන්නව කවුද කියල... :D :D එල... ස්තූතියි Anonymous February 3, 2012 at 10:07 AM රැඩිය නෙමෙ පොඩි මෑන්.... රදියා ....:) අනේ මන්ද මොනවා කියන්නද කියල එත් මග ජිවිතේ කතාව ඔච්චර ලස්ස...
ච්ච නැති ආදරෙ... උත්සහ කරොත් අපි හැමෝටම ලස්සන ආදර කතාවක් තියේවි... Ice (අයේෂා කුලතුංග) February 2, 2012 at 3:32 PM පොඩි මෑන් February 2, 2012 at 7:46 PM Anonymous February 2, 2012 at 3:33 PM කතා set එකම බැලුවා..සිරා මචං.. සිඳු February 2, 2012 at 3:37 PM මේක ඇත්ත කතාවක් ද? හිතා ගන්නවත් බෑ.... මේ වගේ වාසනාවන්ත මිනිස්සුත...
්තම කතාවක්ද බං. කාලෙකට පස්සේ ආදරේ ගැන ලියපු කතාවක් කියවලා ඇහැට කදුලක් ආවා. මම හිතාගන හිටියේ ඔහොම සීන් තියෙන්නේ නවකථා වලයි ෆිල්ම් වලයි විතරයි කියලා. උන් දෙන්නට මමත් බොක්කෙන්ම සුභ පැතුවා කියපන් .... "ආදරේ මහ පුදුම දෙයක්... මිනිස්සු තිරිසන්නු කරන්නත්... තිරිසන්නු මිනිස්සු කරන්නත් ඒකට පුලුවන්".. මේක නම් සහතික ඇත්ත ස්තූතියි...
t 6:07 PM //ආදරේ මහ පුදුම දෙයක්... මිනිස්සු තිරිසන්නු කරන්නත්... තිරිසන්නු මිනිස්සු කරන්නත් ඒකට පුලුවන්...// සිරා කතාවක් පොඩි මෑන්!!! අනේ මංදා ආදරේ නිසාමද කොහෙද දැන් දැන් පොඩි මෑන් අතින් පුදුම විදියට හිතට වදින ලස්සන කතා ලියවෙනවනෙ.. ලියන ශෛලියත් නියමයි!! මංදා මම නම් හරිම අඅසාවෙන් කියෙව්වෙ.. හරිම ලස්සනට ලියලා මේ කතාව,, ක...
012 at 6:29 PM පිස්සු කතාවක්නේ බං! මූවි එකක් වගේ! මුල ඉදලා කියෙව්වට කමෙන්ට් කලේ මේකෙ! අහා පොඩි මෑන්! උඹ ලිව්ව එළම කතාව මේක කියලා මට හිතෙනවා! මරු මචං! පොඩි මෑන් February 2, 2012 at 7:49 PM තැන්කෝ තැන්කෝ...:D ලොකු අයියා February 2, 2012 at 7:09 PM කියන්න හුඟාක් දේවල් හිතට එනවා...මොනව කියන්නද කියල හිතාගන්න බෑ... මට කවදාවත...
ෙ සතුටින් හිනාවෙච්ච මගේ ඇස් දෙකන්..." "... අද ආයෙ සමාධි වෙන එකෙක්වෙනුවෙන් පැලෙන්න ආදරේ කරලා ඒ ආදරේ දිනාගත්තාම ගලාගෙන යන ඉරිසියාවෙ කඳුළු මට එලිවෙනකන් නවත්තගන්න පුලුවන් උනේ නෑ..." හක්කෙ බුදු රැසුයි බොක්කෙ දඩමසුයි තියාගෙන ඉන්න එකෙක්ට මෙහෙම ලියන්න බැ මල්ලි.. තව දෙයක්.....අද කාලෙ හුඟක් කොල්ලන්ට වඩා උඹ හරි වාසනාවන්තයි....මොක...
ඩක් තියෙන එකම දේ මම ඔයාට ආදරේ එක විතරයි...." හුඟක් අය මෙ වගෙ වෙලාවක හරි ආත්මාර්තකාමී වෙනවා.....ඒ අතින් උඹේ කෙල්ල great. එ ගැන උඹට සතුටු වෙන්න පුලුවන්... පොඩි මෑන් February 2, 2012 at 7:50 PM අනිවා ලොකු අයියේ... ඒක ඇත්ත.. :) ස්තූතියි කෙමෙට් එකට.. මේ මූනුපොතේ ලස්සන ශ්‍රී ලංකා එකේ ලොකු අයියද වෙනත් කෙනෙක්ද ?? ලොකු අයියා Fe...
baeri wuna... balaaporothu nowu hodha awasaanayak.. :) පොඩි මෑන් February 2, 2012 at 7:51 PM හොද අවසාන වලට කට්ටිය කැමතියි වගේ.... Bunny February 2, 2012 at 7:27 PM මේ මචං අර උඹ කිවත් වගෙ අර සීං එක ඇත්ත නේද ? මට උඹ දැක්කාම එම හිතුනා.. පොඩි මෑන් February 2, 2012 at 7:52 PM මම දැක්කාම එහෙම හිතුවා ?? තේරෙන්න කියාපං යකෝ... ...
් ගෑනු ළමයෙක් මල්ලි.. මේ කතාවේ කොටස් 4 ක සමාධි ගැන කියෙව්වට මන් නම් වැඩියෙන්ම ආස උනේ අන්තිමට ලියල තිබ්බ ඒ ගෑනු ළමයාගේ ටිකට.. ලස්සන කතාවක්.. දැන් ඉතින් ඔහොමම අතරමග නවතිච්ච මගදිගටත් පටන් ගත්තනං Sumith Niriella February 2, 2012 at 9:56 PM ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත්වූහ......!!! ගැමියාගේ පත් ඉරුව February 2, 2012 at 9:5...
sAm (සෑම්) February 2, 2012 at 11:00 PM කතාව බලල මම බැලුව මේ ලිත කොහෙන්ද මෙතන කියල.. ;) Dhananjaya Marasinghe February 2, 2012 at 11:16 PM ජයවේවා බං උබල 4ට වරදින්නෙ නෑ... අපේ කනියා February 2, 2012 at 11:51 PM අම්මෝ ඇති යාන්තම් මමනම් පන බයේ ගැහි ගැහී කියෙව්වේ සමාදිගෙයි දිනෙත්ගෙයි ආදර කතාව මග නතර වෙයි කියලා.. දැං තමා ඇග...
ක අවසානයක් නිසා සතුටුයි... hansa February 3, 2012 at 9:50 AM fatta kathawa,mage ahatath kadulak awa bn anyway ubata Jaya!!!! මහි February 3, 2012 at 10:40 AM හොඳ අවසානයක්.... විඳවපු දුක්වල ට හරියන්න දැන් දෙන්න ට සතුටින් ඉන්න පුළුවන්... හැමෝ ම කියලා තියෙනවා වගේ මගෙ හිතටත් වැදුණේ මේ කොටස තමා... කුළුදුල් ආදරේ අමතක කරන්න බ...
ැන් තමා ලස්සන කතාව................ චන්දික ගුණතිලක February 4, 2012 at 5:03 PM මචං, මට අන්තිමට කියන්න තියන්නෙ මෙච්චරයි. උඹ මේ ලෝකෙ වාසනාවන්තම කොල්ලෙක්. නැත්නම ඔය තරම් වටින කෙල්ලෙක් ලැබෙන්නෙ නෑ කීයටවත්. නියම කතාව අයියෙ...ලස්සනයි....මමත් වැඩියෙන්ම අාස ඹයාගෙ girl friend කියපු මෙ කතාවට තමයි.... "සමාධි ඔයාටවත් ඔයා සමාධිටවත් ...
9:29 PM සිරාම කතාවක් බොල කොලුවෝ!!! Anonymous February 5, 2012 at 7:26 PM macho novel 1k liyahane ..... sira ma kathawa bokatama hit wunea පිස්සා පලාමල්ල February 6, 2012 at 5:34 PM දිනෙත් හිතපු තරම් කලු ඩයල් එකක් නෙමෙයි නේ... උබේ කෙල්ල ට හිස නමා ආචරය. එහෙම තමා කෙල්ලො ඉන්න ඕනි... ( කෙල්ල බලනවද බන් මේක.. ? තව බටර් තලියක...
February 19, 2012 at 4:41 PM me aththa kathawakda aiye? පබලු February 29, 2012 at 4:40 PM කොටස් දෙක තුනක්ම එක හුස්මට කියවගෙන ගියා.හරිම ලස්සනට ලියල තියනවා. සිදුවීම ලස්සනයි කියල කියන්නේ නැ.ඒත් විටක කඳුලු විටෙක සුසුම් අතරින් සතුට.ඇත්තම කතාවක් නොවෙනව නම් මම කැමති.ඇත්තම කතාවක් නම් අලුත් ජෝඩුවට හදවතින්ම සුභ පතනවා. Anonymous ...
a format issue or something to do with web browser compatibility but I figured I'd Here is my blog : football transfer news 2013 Anonymous February 15, 2013 at 4:02 AM Look into my site - pizza games for girls to play දෙදෙනෙකු මරු දකිමින් වත්තලදි සිදුවූයේ දමිළ පාතාල ගැටුමක් | Gossip Lanka News 2019-01-14T09:13:00+05:3...
ාරීන්ට ද හිමිවුණා - පොලිස්පති කියයි වෛද්‍ය අධ්‍යාපනයේ වගකීම ගැන ලක්ෂමන් කිරිඇල්ලගෙන් ප්‍රකාශයක් හැටන් - බලපත්‍ර නැතිව පස් කැපූ 03ක් අත්අඩංගුවට කේරළ තොගයක් සමග සැකකරු වත්තලදී අල්ලයි දුම්රියක ගැටී කාන්තාවක මරුට on 11 January 2017. වත්මන් රජයට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද රටේ ආර්ථික අර්බුදයක් මතුව ඇත්නම් ඒ ඉකුත් දෙවසර තුළ ඇ...
ාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද භාරගත් එම වගකීම නිසි ලෙසම ඉටු කරම්න් මේ රට සමෘද්ධිමත් දේශයක් ලෙස ගොඩනැගීමේ කාර්ය ජනතාව සම`ග එක්ව නොපිරිහෙළා ඉටුකරන බවද අවධාරණය කළේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (11* පෙරවරුවේ මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහැරිමේ උත්සවයෙන් අනතුරුව ඇළහැර මහා විද්‍යාලය...
‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවූ අතර මෙරට වාරි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මෙරට ඉදිවන දිගම වාරි ඇළ වන ඉහළ ඇලහැර ඇළට මංගල පස් පිඩැල්ල කැපීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. අනතුරුව පැවති ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රජ රට ජනතාවගේ කදු`ථ කථාව නිමාකිරීමට මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය පිළිබ`ද තමා දුටු...
කරනු ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙවන් දැවැන්ත ව්‍යාපෘති තුළින් අපේක්ෂා කරන්නේ පෙර රජ දවස තිබු ස්වයංපෝෂිත සහ සමෘද්ධිමත් ආර්ථිකය නැවත රටතුළ ගොඩනැගීම බවද ප‍්‍රකාශ කළේය. රටේ කාලගුණික සහ දේශගුණික තත්ත්වයත් සමග අද අපට බරපතළ නිය`ගයකට මුහුණදීමට සිදුව ඇති අතර එහෙත් ජනතාව කුසගින්නේ තැබීමට රජය සූදානම් නොමැති බවත් ඉතා ඉක්මණින...
තාවට සහන ලබාදීමට සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය සැළසුම් රජය සකස්කර තිබෙන අතර ඒ ස`දහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් ද පත්කර පු`ථල් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය. මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, තී‍්‍රකුණාමලය යන දිස්ති‍්‍රක්කයන්හි ජනතාව බොහෝ කලක් පීඩා විදි ජල ගැටලූව ම`ගහරවමින් ඉදිකෙරෙන මෙම ව්...
සයේ ඉදිවන දිගම ඇළ මාර්ගය වන මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් කෝටි 6500 කි. ඉදිකිරිම් කාලය වසර 05 කි. ඇළහැර මහා විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති ජන හමුවෙන් අනතුරුව මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව නැවත පදිංචි කරවීම යටතේ ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය. අමාත්‍ය දුමින්...
ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. < Prev Share This Page... Latest News Videos Local News පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා... අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කොමදෝරු ශාහීඩ් සොහෙල් ... Read more ජංගම දුරකථනය පවුල්ට බාධා ගෙනෙන බවට හෙළිව...
1949 වසරේ ඇරඹි ශ්‍රී ලංකාවේ තනි දේශපාලන පක්ෂයක් සතු විශාලතම වෘත්තීය සමිතිය වන එක්සත් ජාතික පක්ෂයේ ... Read more ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයට යන සිසුදරුවන්ට ඇමති... අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දී පැවැත්වීමට නියමිත 68 වැනි ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජින... Read more ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහන ගාල්ලට...
ෙර බලංගොඩ මානවයින්ගේ ඥාතීන් භාවිත කළ බවට සැක කෙරෙන ආයුධ තොගයක් බලංගොඩ, ඉලුක්කුඹ... Read more නැදුන්ගමුවේ රාඡා හස්තියා පෙරහැර මංගල්‍යය නිමාකර ගම්පහ ප්‍රදේශය... Video පහතින් 1952... Read more නිදන් හොරු කැඩු බඹරගස්තලාව බුදුපිළිමය සංරක්ෂණයට පියවර කුමන ජාතික වනෝද්‍යානයේ බඹරගස්තලාව ප්‍රදේශයේ පිහිටි පොළොන්නරු යුගයට සුවිශාල ස...
කට... Read more දුගීන්ට නිවාස සාදා දෙන ජර්මන් ජාතික යුවල 1996 සිට ලංකාවේ සිරි නැරබීමට පැමිණි ජර්මාන් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් හා ඔහුගේ බිරිද විස... Read more මාතර තාරකා කොටුවෙන් හමුවූ දුර්ලභ අභිලේඛනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන වේගවත්ව ... Read...
වන්ගුවට මංගල සීනු හැඬවුනු දා (WITH VIDEO) වයස අවුරුදු 75ක මනාලයාත් වයස අවුරුදු 65 ක මනාලියත් ඇතුළු තවත් ජෝඩු 10ක් පමණ එකවර විවාහ වීමේ ... Read more ශ්‍රී ලංකා කිරුළ දිනූ බොලිවුඩයේ සුප්‍රකට නිලි ජැකලීන්ගේ... (අනුරාගිනි) ඉදිරියේදී තිරගතවීමට නියමිත සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතාගේ නවතම සි... Read more ත...
ඇතුළත් වාර්තාව ජනපති හා අගමැති අතට... Foreign News යේමනට මානුෂවාදී ආධාර - අමෙරිකාවෙන් බිලියන 1.1ක් යේමනයට මානුෂවාදී ආධාර ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මුදලක් ලබාදීමට ආධාර ලබාදෙන රටවල් ප්‍... Read more උතුරු කොරියාවේ තර්ජන - අමෙරිකා සෙනට් මණ්ඩලයට උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජන පිළිබඳ සාකච්ජා කිරීම සඳහා අමෙරිකා...
කොරියාව සඳහන් කරනවා.... Read more ප්‍රශ ජනාධිපතිවරණයේ ජය කාටද? ප්‍රංශ ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව, එමැනුවල් මැක්‍රින් සහ මැරින් ලපෙන් ඉදිරියෙ... Read more ප්‍රංශ ජනපති අපේකෂකයින් පැරිස් ප්‍රහාරයෙන් වාසි ගන්නවායැයි චෝදනා... ප්‍රංශයේ ජනාධිපති අපේක්ෂකයින් පසුගියදා පැරිස් අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් වාස...
ri Lanka News Surfers On Politics, Gossip And Anything News Worthy. May 25, 2015 admin 155 Views 32127 0 Commenthttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%25b4%25e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b6%25af%25e0%25b7%2599%25e0%25b6%25b8%25e0%25b7%2585-%25e0%25b7%2583%25e0%25b6%25bb%2...
%25e0%25b6%25b8%25e0%25b6%25a7-%25e0%25b6%259a.html%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0...
්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රංගනය වෙනුවෙන් Palme d’Or සම්මානය දිනාගෙන තිබෙනවා. ප්‍රංශ සිනමාකරුවෙකු වන ෂාක් අවුඩියාද් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘දීපන්’නමැති චිත්‍රපටයේ හොඳම රංගනය වෙනුවෙන් මොහු සම්මානයට පාත්‍රවී ඇත. ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට පලා එන සංක්‍රමණිකයින් තිදෙනෙකු එර‍ට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා පවුලක් ලෙස එක්වීම...
්බා ශක්ති සැබවින්ම ප්‍රංශයට පලාගිය සංක්‍රමණිකයෙකි. ඒ නිසාම මෙම චිත්‍රපටයට ඔහුගේ සැබෑ අත්දැකීම් ගණනාවක්ද එකතුකිරීමට අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන තිබෙනවා [vsw id=”https://youtu.be/bfhMMDiRvzo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”] ← රනිල්ට එරෙහි විශ්වාස භංග යෝජනාවට සියල්ල සුදානම්-දිනේෂ් මහත්මා ගාන්ධි ...
5b7%258a%2F%25e0%25b7%2581%25e0%25b7%258a%25e2%2580%258d%25e0%25b6%25bb%25e0%25b7%2592%25e0%25b6%25bd%25e0%25b6%25b1%25e0%25b7%2592%25e0%25b6%25b4%25e0%25b6%25ba%25e0%25b6%25ba%25e0%25b7%2592-%25e0%25b6%25b8%25e0%25b7%259b%25e0%25b6%25ad%25e0%25b7%258a%25e2%2580%258d%25e0%25b6%25bb%25e0%25b7%2593%25e0%25b6%25ba%25e0%25...
0%B7%93%E0%B6%BA%E0%B7%92+19%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD2015-04-11+21%3A23%3A20adminhttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%2F%3Fp%3D21177 අහස උස්සන් ඉන්නෙ අල්ලලු, කුරාණයේ සුරංගනාකතාවලට විද්‍යාත්මක පිලිතුරක් | mahakalusinhalaya (මාරා) ← අල්ලා ජෝඩු ලෙස සෑම සත්වයෙක්වම මැවුවා කීමට ගොස් රෙදි ගලවා‍ග...
-3 අහස් කලූණු නොමැතිවම ඔසවන ලද්දේ අල්ලාහ්ය! එය ඔබ (ඔබගේ ඇස්වලින්) දකින්නෙහුය. : කුරාණය අහස යනු අතගා බැලිය නොහැකි භෞතිකත්වයක් නොමැති හිස් අවකාශය හැදින්වීම සදහා යොදාගන්නා සංකල්පයකි. අහස පටන්ගන්නේ මෙතැනින්ය ඉවර වන්නේ මෙතැනින්ය කියා ඉරක් ගසා වෙන්කිරීමට නොහැක. එයට හේතුව අහස යන්න සාපේක්ෂ සංකල්පමය දෙයක් වීමය. පෘථිවිය වටා නිස්...
ා තිබෙන්නේ අප සිටින තැනට සාපේක්ෂව අහ‍සෙහිය. එම කදු මුදුනට නැග්ග විට ඉහලින් යන ගුවන් යානයක් පියාසර කරන්නේ අහසෙහිය. එම ගුවන් යානයේ පියාසර කරන්නෙකුට සාපේක්ෂව ඉහලින් පෙනෙන සද පිහිටා ඇත්තේද ඈත අහසෙහිය. කුඩා කුහුබුවෙකු දකින අහස උගේ සිරුරට සාපේක්ෂව ගත හොත් අපේ දනහිසටත් පහල හරියේ වගේ පිහිටිය යුතුය. කුහුබුවා දකින අහස පිහිටන තැන...
ෞතික දෙයක් නොවන නිසා එයට ගුරුත්වාකර්ෂණයෙන් අබමල් රේණුවක තරම්වත් බලපෑමක් ඇතිනොවේ. ගුරුත්වාකර්ෂනය ක්‍රියාත්මක වී පොලව දෙසට වැටීමටනම් අහසට යම්කිසි ස්කන්ධයක් තිබිය යුතුය. අපදන්නා පරිදි විද්‍යාවෙන් හදුනාගන ඇති ලොව ඇති සියලුම භෞතික දේවල් ඝණ, ද්‍රව, වායු යන පධාර්තයේ අවස්තා තුනට වර්ග කරන අතර ඝණ, ද්‍රව වෙත ගුරුත්වාකර්ෂණය ප්‍රමා...
වායුව පිරවූවිට ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ඉපිල්ලීම පෙන්විය හැක. පෙරද විස්තර කල පරිදි අහස යනු පදාර්තයේ අවස්තාවක් නොවන නිසාත් එය හිස් අවකාෂය හැදින්වීම සදහා බාවිත කරන සංකල්පමය දෙයක් නිසාත් අහස කිසිදු අවස්තාවකදී ගුරුත්වාකර්ෂණයට හසුවී පොලවට කඩාවැටීමක් සිදුවන්නම බෑ. අහස කියා පොලවට වැටෙන්න දෙයක් නැත්තම් එවැනි හිස් බවක් රැදවීමට ...
කාරනේ. අපි මොහොතකට නිකන් හිතමු බැරිවෙලාවත් අල්ල අහස අතහැරිය කියල. ඇත්තටම පොලවට අහස කඩාවැටිල මල මගුලක්වෙයි නේද? කාන්තාරෙට වෙලා ඔටු චූ බිබි හිටිය මොහොමඩ් නබීට අහස බලං ඉද්දි මැජික්වගේ පේන්න ඇති. මොකද අහසේ ඒ අතට මේ අතට වලාකුලු ගහගන යනව. ඒත් අහස හයිවෙලා තියන කණු එකක්වත් පේන තෙක්මානෙක නෑ. යටිං හයිවෙච්ච නැති මෙච්චර ලොකු වියන...
න් ලෝකෙ දියුනුවෙලා නවීන විද්‍යාව අහස කියන්නේ මොකක්ද කියල ඇස්පනා පිටම ඔප්පු කරල තියන මෙවැනි යුගයකත් ඉස්ලාමිකයන්ට ඒක බොරුවක් කියල තමයි කියන්න වෙන්නෙ. ඇයි කුරානයේ කියල තියනවනෙ අල්ල කිව්ව දේ ඒවිදිහටම පිලිගන්න. ඒව බොරු කිව්වොත් අල්ලගෙ උදහසට ලක්වෙනව කියල. පව් අප්ප අසරණ ඉස්ලාමිකයන් ඒ කතාව බොරු බව දැන දැනත් තවම විස්වාශ කරන්නෙ ...
්ලා, ඉස්ලාම්, කුරාණය, මුහම්මද්, සර්වබලධාරියා, සර්වබලධාරී. Bookmark the permalink. හච් විසින් කැවල්රි සුපර් ක්‍රොස් 2019 බල ගන්වයි | Hutchison Telecommunications Sri Lanka | The best 4G Internet provider හච් විසින් කැවල්රි සුපර් ක්‍රොස් 2019 බල ගන්වයි - Hutchison Telecommunications Sri Lanka | The best 4G Internet provi...
් ක්‍රොස් ධාවන තරඟ සඳහා හච් විසින් සිය අනුග්‍රහය දක්වා ඇත. ශ‍්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය විසින් මෙහෙයවනු ලබන කැවල්රි සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 09 වන වතාවටයි. පසුගිය යුද සමයේදී සන්නාහ සන්නද්ධ බළකායේ සේවය කරමින් සිටියදී මිය ගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ සෙබලුන්ගේ පවුල්වල යටිතල පහසුකම් වැඩි...
ිමාවට පත් වුණු අතර තරඟාවලියේදී හච් සන්නාම තානාපති කුෂාන් පීරිස් විසින් Cavalry Super Series 2019 SL-GT -Cars, 3500 සීසී කාණ්ඩය යටතේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ලිව්වේ Chamath Kirinde ලිපි ගොනුව : නිර්මල දහම බුද්ධ වන්දනාවෙදි, ඕනෑම බෞද්ධ උත්සවයකදී, පිරිත් දේශනාවකදී, බණ දේශ්නාවකදී මුලින්ම බෞද්ධයන් වශයෙන් අපි කියන්නෙ ...
පේ බුදු රජාණන් වහන්සේත් අනුගමනය කරපු එකමයි. උන්වහන්සේ ඒ මාර්ගයනෙ අපිට කියා දුන්නේ. ඇත්තටම කියනවානම් ඒ මාර්ගයේ ගමන් කරන ආකාරයේ සාරාංශය තමා මේ නමස්කාර පාඨයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතිං අපි බුදුන් වහන්සේටත්, උන්වහන්සේ පෙන්වා දුන්නු මේ මහා මාර්ගයටත් ගරු කරනවා. ඒ ගරු කිරීම වචනයෙන් කියා දක්වන්නෙ මේ නමස්කාර පාඨයෙන්. අපි බලමු...
පාත් කරන එක එතකොට දෑත් එකතු කිරීම වගේ හුදු කායික ක්‍රියාවම නෙමේ. ටිකක් හිතලා බැලුවොත්, අපි යමක් හෝ යමෙක් ගැන බොහොම පැහැදීමෙන්, ඒ දේට හෝ කෙනාට හිත පතුලෙන්ම ගෞරව කරනවානම්, ඒ දේ ඉතාම ශ්‍රේෂ්ඨ දෙයක් කියලා ඇත්තටම පිළිගන්නවානම් තමයි නමස්කාර කරන්නේ. එතකොට තමයි නොදැනුවත්වම දෑත් එකතු වෙන්නේ, හිස පාත් වෙන්නේ, හිඳි අසුනෙන් එසවෙන්...
ි කියලා ප්‍රශ්න ගොඩක් ඇතිනෙ ඕගොල්ලන්ට. බුදු රජාණන් වහන්සේගේ ජීවිතයට අයිති, උන්වහන්සේගේ ජීවිතය සැපවත් කළ, සුඛිත, මුදිත කළ මහා ගුණ සම්භාරයක් ගැන තමයි මේ කියන්නේ. ඉතුරු පද ටික තමා භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. ඒ පද වලින් කියවෙන්නේ බුදු රජාණන් වහන්සේගේ අති උතුම් ගුණාංග තුනක් ගැනයි. ඒ ගුණාංග මොනවද කියලා බලන්න අපි ඉතුරු පද ...
"භගවා" කියන පදයෙන්. ජීවිතය සුවපත් කරන සැපය ලැබෙන්නේ මෙම දුකට හේතු වන කාරණා නැති කර දාපුවහමයි. කැමතියි නේද මොනවද මේ දුකට හේතු වෙන කාරණා කියලා දැනගන්න. ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රහානය කරලා දාන්න බැරි උනත්, ඒ ගැන අඩුම ගානේ දැනගෙන සිටීමත් හරිම වැදගත්. බුද්ධ දේශනාවේ තියෙන විදිහට දුක ඇති වෙන්න හේතු වෙන්නෙ ධර්ම කරුණු හතරක්. ඒවාට ආ...
ටියෙන් පැහැදිලි කරන්නං. පස්සෙ අළුත් ලිපියකින් අපි බලමුකෝ මොනවාද මේ ආස්‍රව ධර්ම කියලා. "කාම ආස්‍රව" කියන්නෙ යමකට තියෙන කැමැත්ත නැත්තං බැඳීම නිසා හිතේ ඇතිවන ඇලීමේ ස්වභාවයයි. නැවත ඉපදීමට, එනම් භවයට ඇති ආශාව නිසා සිතේ ඇතිවන ඇලීම් ස්වභාවය "භව ආස්‍රව"යි. තුන්වෙනුව "දිට්ඨි ආස්‍රව" කියලා නම් කෙරෙන්නේ නිවැරදි දැක්මක් ඒ කියන්නේ ...
ගත යුතු උපක්‍රම, ඒ කියන්නෙ විද්‍යාව, හරි හැටි නොදැනීම නිසා සිතේ ඇති වන බැඳීම් ස්වභාවයයි. මේ ආස්‍රව ධර්ම ගැන අපි ඉදිරි ලිපියකින් සළකා බලමු. බුදුන් වහන්සේ සියළුම බැඳීම් මුලිනුපුටා දාපු නිසා උන්වහන්සේ “අරහං” ගුණයෙන් යුක්ත උනා. ඒ කියන්නෙ තමා සතු සියළුම බැඳීම් නැති කරලා, ඒවා පිළිබඳ කිසිම සිතක් ඇති කර නොගෙන ඒවාගැන බලාපොරොත්ත...
යන්නෙත් ඒ ගුණාංගෙ ගැන තමයි. අපි එහෙම කියන්නෙ ඒ දේ ගැන කිසිම පැහැදීමක් නෑ; ඒ දේ ගැන අපේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ; ඒ දේ නැතුව කිසිම ප්‍රශ්නයකින් තොරව අපේ ජීවිතය ගෙන යන්න පුළුවන් කියලා විශ්වාස හින්දනෙ. ඉතිං ඒ කියන්නෙ ඒ ගැන අපේ හිතේ කිසිම බැඳීමක් නෑ යි කියන එකම තමා. අපේ බුදු රජාණන් වහන්සේ මේ උතුම් ගුණාංගයෙන් හෙබියා වූ ...
ුදුන් වහන්සේ උන්වහන්සේගෙ බුද්ධ ජීවිතයේදී කම්පා වූ හෝ දුකට පත් වූ අවස්ථාවක් අපිට සොයා ගන්න බැරි තරම්. ඒ උන්වහන්සේ ලෝකය ගැන දැන සිටිය යුතු සියළුම දේවල් දැන හිටපු නිසායි. ලෝකයේ කෙනෙක් දැන සිටිය යුතු කරුණු වර්ග දෙකක් තියෙනවා. එකක් තමා ජීවිතය දුකට පත් වීමෙන් වළක්වා ගැනීමට තියෙන කරුණු. අනිත් එක, ඒ කරුණු නිවැරදිව අපේ ජීවිත තු...
ුදු හාමුදුරුවො ගාව අඩු නැතුව තිබුනා. ඔන්න දැන් හැමෝම දන්නවා නමස්කාර පාඨයේ තේරුම. දැන් කවුරු හරි ඇහුවොත් කියන්න පුළුවන් නේද ? "භගවා, අරහං, සම්මා සම්බුද්ධස්ස කියන මහා ගුණයන්ගෙන් පරිපූර්ණ වූ අප මහා බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා" කියන එකයි නමස්කාර පාඨයේ මූලික තේරුම. මේ විස්තරයේ තිබුන තවත් ධර්ම කරුණු ගැන අපි අපේ ඊළඟ ලිපි...
බුද්ධස්ස" කියලා දෑත නළලෙ තියලා, හිස පාත් කරලා අපේ අමා මෑණී බුදු පියාණන් වහන්සේට නමස්කාර කරලා මම මේ ලිපියෙන් සමුගන්නං. මේ ළඟදි අර DeepS අක්කගෙ අනං මනං ලෝකයේ ලිපියක් කියවද්දි, ඒකෙ තිබ්බා අපූරු ගතිගුණයක් ලෝකයාට හුරු කිරීම ගැන. ඒ රචනා සොරකමින් වැළකීම ගැනයි. ඉතිං මාත් හිතුවා මමත් ආයෙ ලිපි දාද්දි ඒ ලිපිය සම්පාදනය කරන්න කරුණු...
පි කියවා බලා ප්‍රතිචාරයක් දැක්වීම පිළිබඳ බොහෝම සතුටුයි.. අනිවාර්යයෙන්ම මාගේඑකම අභිප්‍රාය ඔබ සියල්ලන්ගේම දෑස් මේ නිර්මල දහම කරා යොමු කරවීමමයි.. බොහෝමත්ම ස්තූතියි ප්‍රතිචාරයටත්, ඔබේ ප්‍රාර්ථනාවටත්... ඔබටත් අපි හැමෝටමත් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමෙහි ලා මාගේ මේ ප්‍රයත්නය උදව් උපකාරී වේවා ! chamindu mihiranga said... මි...
බලා ලියන ලද්දක් බවනම් පැහැදිලියි... එහි ඔබ විසින්ම යොදන ලද සිතැගි ඇති බවක් මට නම් පෙනෙන්නේ නෑ... අනේ මන්දා! මෙ මගේ අදහස.. ඒ කෙසේ වෙතත් මෙ ලිපිය මෙන්ම ඔබේ අරමුණද බෙහෙවින් යහපත් එකක්... එ ගැන සතුටුයි.. තවත් ලියන්න... හදවතින්ම සුබපැතුම් සහෝ!!! Sarath Gunatunga01 said... ඔබට තෙරුවන් සරණයි. ගෞතම බුද්ධ සසුන තුලදීම ඔබට චතුස්ස...
ඩි වැරදි අපාගත වෙන්න තරම් දරුණුයි කියල මම හිතන්නෙ නෑ. මෙක කියවන පින්වතුන්ට සැකයක් තියනවනම් මඟ හරවාගන්න මූලාශ්‍රය දීල තියනවා. මේක ගොඩක් හොඳ වැඩක්. ඔබතුමා වගේම මේක කියවන හමෝමත් තමන්ගෙ දැනුම අදහස් බෙදාගෙන වැරදි තැන් නිවැරදි කරගෙන මේක ඉදිරියට ගෙනියන්න උදව් කරනවනන් ගොඩක් අයට අලුත් දහම් කරුණු ඉගෙන ගන්න පුලුවන් වෙයි.:) බොහොමත...
සිතට සහජයෙන් පහළ වූ, තමන් හරියටම දන්නා ලිපි නෙමෙයි. මේ සියළු දේවල් ඇසූ, කියවූ, දුටු දේවල්. මම මෙය ලියන්නේත් ස්වාමීන්වහන්සේලාගෙන් අසා, උන්වහන්සේලාගෙ පොත් පත්, දේශනා පරිහරණයට ලක් කරයි. එහිදී මම ඒවා තේරුම් කර ගැනීම පිළිබඳ නොයෙකුත් ගැටළු තියෙන්නට පුළුවන. මම කිසිදා කියන්නේ නෑ මගේ ලිපි තමා "නිර්මල දහම" අන් සියළු දේ වැරදියි ...
ළුවන. ඒ නිසයි ඔබතුමා වැනි අයගේ ප්‍රතිචාර මට වටින්නේ. මම මේ දේ කරන්නේ සැඟවී තිබෙන දෙයක් අන් අයට පෙන්වන්නට, ඒ පිළිබඳ කතිකාවතක් ඇති කිරීමට, ඒ ගැන සියල්ලන්ගෙම අවධානය යොමු කරන්නට, මටත් අළුත් ධර්ම කාරණා ඉගෙන ගන්නට වගේ බොහොම හොඳ චේතනාවන් සමුදායක් හිතේ දරාගෙනයි. එම නිසා අපායේ යාමට මම බිය වන්නේද නැත. ඔබතුමාගේ "නිර්මල දහම අති භය...
ධර්මයත් අදහන මම බොහොම තදින් විශ්වාස කරනවා. "නිර්මල දහමට" බියෙන් මට ධර්මය සොයන්න උවමනාත් නැත. ඒ දහමේ තියෙන්නේ ජීවිතය නිදහස් කරගන්න දෙයක් මිස බියට පත් වීමට යුතු දෙයක් නොවෙයි යන්න මගේ මතයයි. ඔබගේ යෝජනාවට මමත් එකඟයි, නමුත් වළගම්බා රජ සමයේදී රහතන් වහන්සේලා දෙසූ ධර්මය ග්‍රන්ථාරූඪ වී ඉන් ඉගැන්වෙන ධර්මයක්, මම මගේ ධර්මය කියා පි...
දනිමි. එවැනි වැරද්දක් ඇතිනම් මටත්, අපි හැමෝටමත් දැනගන්නට කියලා දෙන ලෙස කරුණාවෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි. එය තුන්වරක් කීමට හේතුවත් ඔබතුමා ඉතාම හොඳින් දන්නා බව පැහැදිලියි. මටත්, දහම් පිපාසාවෙන් ඉන්න හැමටත් දැනගැනීමට එය කියා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ධර්මය ඉගෙනීමේ භයානකකමක් මම දකින්නේ නැත. කෙසේ හෝ නිවැරදි දේ දැනගැනීමයි ...
තොරව සරණ යමි. උන්වහන්සේලා දෙසූ ධර්මය විවේඡනය කිරීමට මට උවමනාවක් නැත. මට අවශ්‍ය නිර්මල දහම දැනගැනීම පමණි. එමනිසා, මාගේ ලිපියේ ඇති අඩුපාඩු පෙන්වා දී, මගේ ලිපි කියවන සියළු දෙනාට නිවැරදි අවබෝධයක් ලබා දීමට කාරුණික වන ලෙස ඔබතුමාගෙන් නැවතත් ඉල්ලා සිටිමි. සියළු දෙනාගේ අවධානය පිණිසයි : අද රටේ ඕපාදූප, වැඩකට නැති විස්තර, සිත තවත්...
කටයුත්තක් කරන්නේ ඔබ සියළු දෙනාගේම සිත් ධර්මය කෙරේ යොමු කරන්නට, ඒ පිළිබඳ ඔබලාගේ දෑස් විවර කරවා ඒවා සොයා බලා තර්ක කර නිවැරදි දේ වටහා ගැනීමට පුංචි සිතුවිල්ලක් ඔබේ සිතේත් ඇති කිරීමට විනා ඔබලා නොමඟ යැවීමේ චේතනාවෙන් නෙවෙයි. තෙරුවන් සරණයි ඔබතුමාටත්, සැමටත්. Wask Wickramasinghe said... nirmala dahama gana katha karanakota me l...
deyak desuu widiyatath, desuu deyak nodesuu widiyatath nodaneemen ho liyawunoth oba niyatha wasayenma apaye yanawamai. nirmala dahama athi bayanakai. e bawa danagena kalpanawen karanna. liweemata pera siw pilisimbiyapath sowan, sakrudagamee, anagamee pudgalayaku hamuwee waradi athnam niwaradi kara ganeema watinawa. oba...
windeemata sidu wenawa. ada 99%k hamuduru warunta wenne oya tikamai. wask.wickramasinghe@gmail.com බොහොම ස්තූතියි. නමස්කාරය තුන්වරක් කියන්නේ ඇයි කියලා මම දන්න තරමින් පිළිතුරක් දෙන්නම්. සමාවෙන්න පමා උනාට. මේ ටිකෙ මඳක් කාර්යබහුල උනා. තුන්වරක් කීම පිළිබඳ කිසිම ආගමික මතයක්නම් මම දන්නේ නෑ. නමුත් පැරණි ජනයාගේ තුන, හත, එකොළහ...
විවිධ දේ තුන, හත, එකොළහ වැනි ඉලක්කම් සම්බන්ධව පවතින්නේ. මෙයද එවැන්නක්. බොහොම ස්තූතියි. හොඳ පුරුද්දක් ඇති කළාටත් දිරිමත් කිරීමටත්. Deepika_P said... හොඳ පුරුද්දක් පටන් ගැනීම ගැන සතුටුයි...බුදුහාමුදුරුවොත් කියලා තියනවා නේද අන්සතු දේ ගන්න එපා කියලා අයිති කාරයට කියන්නේ නැතිව....? හැමදාම ගිරවා වගේ මේක කියන අපිට තේරුම හරියට ...
ම ස්තූතියි උත්පලා, අදත් පළමු ප්‍රතිචාරයට.. හ්ම්ම් ඇත්තමයි.. බොහොම පොඩි දෙයක් උනත් අපි වැඩිය දන්නෙ නෑනේ මේ වගේ දේවල් ගැන. කට්ටියගෙ ප්‍රතිචාර බලලා මම තවත් මේ වගේ ලිපි ලියන්නම්. ලොකු දෙයක් නෙමෙ වෙන්නෙ කොහොමද? :D මේ ඇත්තටම මම දැනගන්න ආසාවෙන්ම හිටපු දෙයක්.ගොඩක් ස්තුතියි චමත්..මන් වගෙම ගොඩක් බෞද්ධයො මේක කියවල ලැජ්ජ වේයි මෙච්...
owei. ehema kalanam loku pawak. magen kawadawath ehema deyak wenne ne. mama ithama anukampawenui e comment eka kale. mokada obage blog ekata "nirmala dahama" kiyala nama dunnoth api hama denama balaporoththu wenne anith ewa okkoma pasekala meya asuru kireemen nirwanaya laba gannai. eth ehema nowena kota oba dun "nirmal...
am eke saka sahitha dewal tibiya nohakiy. budu muwen pita nowunu dewal tibiya nohakiy. budda bashitha darma desana pamanakma adangu wiya uthui. namuth " nirmala dahama soyamu" lesa tibunoth darma desana widiyata nowa, darma sakachcha widiyata meya digatama idiriyata genayanna puluwan. ethakota api hamogema adahas idiri...
eka ekkenata hithena dewal dahama widiyata kiyanna giyoth katawath hari darmaya hoyagannawath bari wewi. ada wela tiyenne ekai. budu hamuduruwo ektara thanaka desana karala thiyenawa aduma taramin sowan palayawath laba nathi kenek thawath kenekuta darma desana karanta epa kiyala. ada mewa ganan ganne nathuwa iwak bawa...
karapu daham desanawa misak nirmala daham nodesana nisamai. nathuwa darmaye athi waraddak nisa nowe. mama ekai kiwwe nirmala dahama waradda gaththoth athi bayanakai kiyala. nirmala dahamen niwan labenawa wagema dahama wikurthi kireemen "aana withikkamawaranaya" hewath budu ana kadeeme warada nisa apaya gamee wenawa. e...
ga mekai,waridi maga mekai, hari maga tora gaththoth niwan. waradi maga tora gaththoth sasare atharaman kiyana paniwida obata denna pamanai. maga pala lath arya pudgalayo soya asuru kireema niwana uanisraya wei. ekata gihi pawidi bedayak natha. oba sandahan kala paridi "apaye giyath kamak natha" kiyana wachanaya oba ap...
hthiyatath wada sowan palaya usas bawa budu hamuduruwo desuwe wena ekakwath nisa nowa athi bayankara apayen galawena ekama thana sowan palaya nisamai. eya wataha ganna. aneka darmaya anekwata wada wenas. igena ganna dewal me bawayen iwarai. namuth daham awabodaya (sowan) kawadawath nathiwena deyak nowei. e nisa api mar...
na daham gatalu nirakaranayata awasya wenawa. eya mekala athi durlabai. namuth uthsahawantha nam danudu pramada natha. siyalloma uthsahawathntha wewa. obala digata darma sakacha kireemata kamaththe nam mage seemitha welawen kotasak obalage daham awabodaya pinisa waya kireemata kamathi. podi prasnayak athi wela tibuna a...
kiyanne "thuna"---> e kiyanne yamak uruma wenna nam thun sarayak e siduweema wenna onaa. ekai api gatha kiyanakota thun sarayak kiyanne. eka uruma wennai. ehema nathnam terum gannai. thawath dawasa aluth deyakin hamuwemu. budu saranai. Thanx ayya !!! keep reading.. ;) ඇත්තෙන්ම නෑ මහත්මයා, ඔබතුමාගේ ප්‍රතිචාරය වැනි ප්‍රත...