txt stringlengths 140 500 |
|---|
, 2016 at 11:51 PM
විසි දැල කියන්නේ විසි කර මාළු අල්ලන දැලකටද?
හැලපේගේ මේ කතා සීරීස් එකම බොහොම ආශාවෙන් කියවනවා. ඒත් කොමන්ට් කරන්නේ නම් කලාතුරකින්. ඔය අල්ලපු ගමන් මාළු කන්න මම නම් ආසම වැව් මාළු වලට. මුහුදේ එහෙම මාළු අල්ලන ගමන් ගන්න මට අහු වෙලාම නෑ ඒක හින්දාත් වෙන්න ඇති.
හැලපයා July 20, 2016 at 11:54 PM
//විසි දැල කියන්න... |
ota Wisthara July 19, 2016 at 8:47 AM
very good story halapa frend agane you put. I always reed halapa blog. Woman groupe cook all togethar very intestin.
හැලපයා July 20, 2016 at 11:58 PM
thank u.I riyali like to eat cook womans.
Ratathota Wisthara July 24, 2016 at 8:09 AM
Yes yes why no? I also like too.
Manoj Fernand... |
එක්ක.
හැලපයා July 20, 2016 at 11:59 PM
හොඳම තැනකින් කැපුවෙ නැත්නම් කට්ටියගෙ උනන්දුව අඩු වෙනවා.ඉතිං ඒක මම හොඳටම බෙන් එකේදී ඉගෙනගත්තා.
Miyuru July 20, 2016 at 7:28 PM
ඉස්සර අපේ පැත්තෙත් ඔය වගේ අවස්ථාවල අහල පහල අය ඇවිත් උදව් කර එක තිබුණා.. හැලප කියනව වගේ ඒ අය එක එක දේවල් උයන්න දක්ෂයි...
පව් අනේ ඉන්ද්‍රා... ඒ මනුස්සයා ගැන... |
ය විසි දැල චිත්‍රපටියෙයි, ජනේලය චිත්‍රපටියෙයි රඟපාපු රාසි අන්වර් කියන නළුවට මොකද උනේ කියල දන්නවද...?
හැලපයා July 21, 2016 at 12:14 AM
බොහොම ස්තුතියි මියුරු, ඉන්ද්‍රා ගැන දුකයි තමා ඒත් මොනව කරන්නද?
පාලම යට චිත්‍රපටියෙත් ළමා නළුවට හිටියෙ රාසි අන්වර්, පසු කාලීනව ඔහු චිත්‍රපට ලෝකෙන් සමු ගත්තා කියලයි මම හිතන්නෙ.වැඩිදුර විස්... |
්නම ඕනේයැ...
ලොකු පුතා July 20, 2016 at 10:45 PM
///බොහෝ වෙලාවක සිට ඉන්ද්‍රා මට කුමක්දෝ කියන්නට තතනන බව ඇගේ ඇස්වලින් මම තේරුම් ගෙන සිටියෙමි. වතුර ටිකක් බොන්නට ගෙට ගිය වෙලාවේ ඉන්ද්‍රා මා තනිකොට ගත්තාය.///
වතුර බොන්න ගෙට ගියේ තිබහ හින්දමද...
අත්දැකීමෙන් අහන්නේ...
හැලපයා July 21, 2016 at 12:16 AM
මේ මොනව කියනවද බං. ටියුබ්... |
රිය......... හිටියද නැද්ද? හිටිය නේද?
හැලපයා July 22, 2016 at 7:10 AM
ස්තුතියි,ඉතිරිය ඊළඟට බලමු.
Ratathota Wisthara July 24, 2016 at 8:11 AM
Yes yes very tasty story. Qikly put the story nex part balanse.
සිරාගෙ කාමරේ July 24, 2016 at 9:14 AM
//දකුණෙ අය අන්තිමට නතර වෙන්නෙ බස්නාහිර පළාතෙ තමා //
මේ කථාව සහතික ඇත්ත...ගම්ප... |
ලිච්චි වෙමු.
රැකියාවත් අහිමි කරන වාස්‌තු දොෂ - Tharunaya.com
views 2018-02-12 11:22:00 hplans_New
2018-02-22 10:32:00 Views 111 Read More...
වාස්‌තු ශිල්පය තුළින් සෑමවිටම කියා දුන්නේ ස්‌වභාව ධර්මයට අනුව ජීවත් වන්නේ කෙසේද යන්නයි. ස්‌වභාව
2018-02-19 10:11:00 Views 99 Read More...
ඉන්දියානු දේශ භාරතීය වාස්‌තු විද්‍යාඥයන් ... |
ේදයේ සඳහන් වන්නේ අන්ධක නම් අසුරයා හා මහේෂ්වරයා අතර ඇතිවූ සටනේදී මෙහෙසුරුගේ
වල් මීයා, බටු මීයා, හික් මීයා, උෟරු මීයා නොහොත් මීමින්නා යන නමින් ලංකාවට ආවේණික වූ මී වර්ග
2018-02-22 13:15:51 views 121
භූගත ජලය - බුද්ධිමත් විමසුමක් - යහමග
Home / විද්‍යාව / ශුද්ධ වු කුර්ආන් / භූගත ජලය – බුද්ධිමත් විමසුමක්
භූගත ජලය – බුද්ධිමත්... |
වකට මෙම කුර්ආනයේ එවැනි වාක්‍යයන් මනුෂ්‍යයාගේ අවධානයට යොමු නොවේ. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරුන් හට ද එවැනි වාක්‍යයන් පිලිබදව නිසි අවබෝධයකි නොමැතිවීම මෙහි ඇති අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවන්නකි. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ ශුද්ධ වූ කුර්ආනය මිනිස් සමාජයට අණාවර්නය කරන එම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතය... |
න් කරන්නේ නම්, ‘භූගත ජලය’ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීම සදහන් කල හැක. එනම්,
භූගත ජලය
භූගත ජලය එසේත් නැත්නම් පොළොව අභ්‍යන්තරයේ තැන්පත්ව පවතින ජලය. ඇතිවන්නේ කෙසේද?
මෙය තාක්ෂණයේ හා විද්‍යාවේ ඉනිපෙත්තෙ හි සිටින අද සරලව පිලිතුරු දියහැකි පහසු පැනයකි. නමුත් මේ සත්‍යය අණාවර්නය කරගන්න දශක කිහිපයක්ම පරියේෂණ ගවේෂණ ලොව තුල සි... |
ක්‍රි පූ 7 වන සියවසයේ දී තෙල්ස්, (Thales) නැමැත්තා පැවසුවේ “වේගයෙන් හමන සුළඟ හේතුවෙන් මුහුදෙ තිබෙන ජලය පොලව තුලට ඇදී යයි.” යනුවෙන් පවසන ලදී.
ඉහත මතය සමාන මතයක් ප්ලේටෝ, (Plato) නැමැත්තා ද පවසන ලදී.
පසෙහි ඇති ජලවාෂ්ප සිසිල් වී පොළොව යට තැන්පත් වී දියඋල්පත් සඳහා ජලය ලබා දෙන බව ඇරිස්ටෝටල් නැමැත්තා පවසන ලදී.
ඉහත මතවාදයන් ස... |
පල්සියි, (Bernard Palissy) නැමැත්තා විසිනි. මොහු පැවසුවේ…
‘භූගත ජලය වර්ෂාව මගින් පොළොවට කිදා’බසින ජලයයි’
මෙම මතය පසු කාලීනව එනම් 17 වන සියවසයේ දී E මාර්රියෝට්, P පෙරාඋල්ට් නැමති විද්‍යාඥයින් දෙපල විසින් පරියේෂණ මගින් ලොවට තහවුරු කරන ලදී.
නමුත් ශුද්ධ වූ කුර්ආනය 7 වන සියවසයේ දී එනම් මෙම මතය ප්‍රථමයෙන් සමාජයට ප්‍රකාශ වීමට... |
අපි එය පොළවෙහි තැන්පත් කළෙමු.
ශුද්ධ වූ කුර්ආනයේ 23-18
විද්‍යාව මෙම සත්‍යය අණාවර්ණය කරගන්න ගතකල කාලය බුද්ධිමත්ව විමසා බලන කෙනෙකුට මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය නොහැකි බව අවබෝධ කරගැනීම අපහසු නොවේ. එසේ නම් එම සත්‍යය දිව්‍යමය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පැවසූවේ කෙසේද? ම... |
NEXT ARTICLE මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා
අල්කුර්ආනයේ ඉතිහාසය 01 – අල්කුර්ආනය හැදින්වීමක්
— 2020-06-17
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම්, අල්කුර්ආනය යනු ‘අහසින් පොළවට පතිත වූ පුස්තකයක් නොවේ’ යන්නයි. සමහක් පිරිස් එලෙස... |
්‍රතිපත්ති විග‍්‍රහය
— 2014-08-16
මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක... |
රගෙන ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත්වීම අද ලෝක සම්ප්‍රදායක් වී ඇත. එවැනි සුවිශේෂි දින කිහිපයක් පිලිබදව විටින් විට යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ද ඇත. අද දිනයේ ද යහමඟ අඩවිය තුල සාකච්චා කරන්නේ එවැනි වූ තවත් සුවිශේෂි දිනයක් පිලිබදවයි. ඒ ‘ජාත්‍යන්තර සරණාගත දිනය‘ නම් දිනය පිලිබදවයි….
වැස්ස – කුර්ආනීය විමසුමක්
— 2014-06-11... |
තත්වයත් මෙයට ප්‍රධාන හේතුවයි. වැස්සත් සමඟ ඇති වී තිබෙන මේ හදිසි තත්වය තුල අසරණ වී සිටින පොදු ජනතාව වෙනුවෙන් බොහෝ කාර්‍යභාරයන් හා වගකීමන් සමස්ථ…
පෙර පල වූ ලිපි ඉස්ලාම් යනු කුමක්ද?
පසු පලකල ලිපිය උපන් දින සැමරීම හා නබිතුමාණන්ගේ ජන්ම දිනය විමසුමක්
සත් සමුදුර: එදා ජනපති කෙනඩි ඝාතනයෙන් ඉගනගත් පාඩම නිසා අද ඇමරිකානු ජනපතිවරය... |
ැඩි කාලයකදී සත් සමුදුරේ ජනපති කෙනඩි ඝාතනය ගැන පළ කළ මෙම ලිපිය මතකද? ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II
එදා දැන හෝ නොදැන සිදු වූ නොසැලිකිලිමත්කම හෝ සිදුවූ කුමන්ත්‍රණයක් නිසා කෙනඩි මහතා ඝාතනයට ලක්වුවද අද බැරැක් ඔබාමා ජනපතිවරයාට දෙන ආරක්‍ෂාව ඔහු ධවල මන්දීරයෙන් නික්මයාමට ඇති අන්තිම මාස කිහිපයට පෙර දැක ගැනීමට මෙම වීඩියෝවෙන... |
තිහාසය, තාක්‍ෂනික, රථ වාහන, වීඩියෝ
විචාරක Wicharaka September 22, 2016 at 5:45 PM
මෙහි නොකියන තොරතුරු ගොඩක් තියනවා දිනේෂ්. ජනාධිපතිගේ වාහනය චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කරනවා. චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු පද්ධතියකින් තමා ජනාධිපති ආරක්ෂක අංශය පණිවිඩ හුවමාරු කරන්නේ. මේ වාහනය හා සමාන වාහන කීපයක් එම වාහන පෙලේ යනවා. ප්‍රහාරක ගුව... |
ියාදාමයේ එක් කොටසක් පමණයි. ඇමරිකානු ජනපතිවරයා භාවිතා කරන මෙම Beast නමින් හැදින්වෙන රථය ගැන මෙන්ම, Air Force One, Marine one වාහන සියල්ල ගැන තැනුන වීඩියෝ වැඩසටහන් තිබෙනවා. ඉදිරියේදී ඒ ගැනත් කියන්නම්...
Hasitha Prasad September 22, 2016 at 6:51 PM
රියදුරු තනතුරට ගන්නෙත් CIAවල විශේෂ පුහුණුවක් ලබපු කෙනෙක්ලු
විශේෂයෙන්ම ඉහල ... |
නැවත ඒවා බලන්නට ලැබුනොත් වැඩිපුර තොරතුරු කියන්නම්...
This is the same in SL. VIP drivers (normally the VIP protection uni of Commandos) get a special training.
සෙන්නා September 22, 2016 at 7:28 PM
ඔය අපේ ජනධිපති තුමාට එහෙදි දීපු ආරක්ෂාව...ඔබාමා නම් ඔය හැම තැනම පයිනුත් යන්නේ....කැලෑ වලත් බඩගාන්නේ... :D
Dinesh Guruge Se... |
ලිපි පළවෙනවා දකින්නට ලැබීමත්.
Dinesh Guruge September 23, 2016 at 2:32 PM
ස්තූතියි! බලමු තව ලිපි හැකි අවස්ථාවල ලියන්න...
Anonymous September 23, 2016 at 2:49 PM
අපේ ඇතැමෙකු ඇමරිකාවේ ජනාධිපති වුනා නම් ඔය සේරම සුටුස් ගාල අයින් කරලාදාල ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියල ඒ ටික කියල, මිඩියා එක්ක ගිහින් ඔක්කොම පෙන්නනවා. ඒ මදිවට ඔය ... |
Guruge September 23, 2016 at 3:43 PM
ස්තූතියි රවී...
අපරාධ නීතිය සහ අක්‍රමික දණ්ඩන - විකිපීඩියා
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න ; යෝජනා මෙහි තිබිය හැක. (සැප්තැම්බර් 2011)
මෙම ලිපිය හෝ ලිපි කොටස අපරාධ නීතිය සමගින් ඒකාබද්ධ ක... |
්, අප්‍රිකානු ඇමෙරිකානුවන් ජූරියෙන් ඉවත් කළ නොහැකි යයි නියම කරන ලදි. දහනම වෙනි සියවසේදි අග භාගයේදි දකුණු ජනපද වල කලු ජාතිකයින්ගේ ඡන්ද බලය අහිමි කිරීමෙන් අදහස් කෙරුනේ ඔවුනට ජූරිසේවයේ සඳහා හිමිකමක් නොමැති බවයි. මන්ද ජූරි සේවයේ හිමිකම ලැබිය යුත්තේ ඡන්ද බලය හිමි අයට පමණක් හෙයිනි. මෙය තීරණය කිරීමට ඉඩහැර තිබුනේ කලු මිනිසුනට ... |
රමයක් ක්‍රියාත්මක කරන ලදි. එම ජනපදය කලු ජාතික පිරිමින්ට අවුරුදු ගණන් ගත වන සිර දඬුවම් නියම කරන ලදි. එම සිරකරුවන් ඒ සිර දඬුවම් විඳින කාලය තුල කුලියක් නොමැතිව වැඩ කළ යුතු විය. ජනපදය කළේ මෙම සිරකරුවන් පෞද්ගලික ආයතන වෙත කුලියට දීමයි. එවැනි ආයතනයක් නම් ටෙනසි කෝල්, අයන් ඇන්ඩ් රේල් රෝඩ් කොම්පැණියයි. මෙම සමාගම යුනයිටඩ් ස්ටේට්... |
ය. මෙම සිරකරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් වූයේ කලු මිනිසුන්ය. එමෙන්ම සිරකරුවන් කෙරෙහි අඩු සැලකිල්ලක් දැක්වීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මක විය.
අධිකරණ විනිශ්චයකින් පරිබාහිරව වූ දඬුවම්ද වඩාත් අමානුෂික විය. 19 වෙනි සියවසේදි අන්තිම දශකයේ සහ 20 වෙනි සියවසේ මුල් දශකවලදි සුදු සුචරිතවාදි පිරිස් නඩු විමසීමෙන් තොරව දහස් ගණනක් කලු මිනිසුන් ... |
වරනු නොලැබීය. සුදු මිනිසුන් මෙම වැරදි වලට දඬුවම් නොකරන බව කොපමණ දුරට විශ්වාස කළා දැයි කියතොත් ඔවුහු දඬුවම් වලට ගොදුරු වූ අය ඡායාරූප ගත කොට ඒවායින් තැපැල් පත්ද නිර්මාණය කළහ.
නැවත ගොඩනැගීමේ කාළය නම් වූ කාල පරිච්ඡේදයේ මුල් අවුරුදු වල කෙටි කාලයකට සීමා වුනු ප්‍රචණ්ඩකාරි ක්‍රියා කාරකම් කීපයකින් පසුව කූ ක්ලක්ස් කැලෑන් නම් කල්... |
ය විය. රැකියා සහ නිවාස සඳහා තිබුණු උග්‍ර තරඟකාරි බව නිසා ඇතිවුණු වර්ගවාදි අවුල් තත්වයට සමාජ අස්ථාවරත්වය බල පෑවේය. දකුණේ සිට සංක්‍රමණය වූ කලු සහ සුදු ජාතිකයින්, කාර්මික කරණය, නැගෙනහිර යුරෝපයෙන් ක්‍රමයෙන් වැඩි වූ ආගමනයන් යනාදි සියලු කාරනා වල ප්‍රථිපලයක් ලෙසින් නගර ඉතා ඉක්මණින් වෙනස් විය. ඇමෙරිකානු සමාජය තුල තමනට තිබෙන තත... |
ක් ලෙසිනි. බර්ත් ඔෆ් අ නේෂන් (Birth of a nation) නැමැති චිත්‍රපටයෙන් ක්ලෑන් කල්ලියේ පුනර්ජීවනයට උත්තේජනයක් ලැබුණු අතර කලු ජාතිකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වර්ගවාදයේ ඒකාකාරී ස්වරූපයද නිරූපනය කළේය. ක්ලෑන් කල්ලිය දේශපාලන වශයෙන් ඒකාරාශී වීම කෙරෙහි අවධානය යොමු කළ අතර එහි ප්‍රථිපලයක් වශයෙන් ඉන්ඩියානා වැනි ප්‍රාන්තයක බලය... |
ස කරන ලද ඝාතණයන්ට හා දඬුවම් පැමිණවීම්වලට සහයෝගය දැක්වීය. මෙම කල්ලිය 1925 වන විට සාමාජික සංඛ්‍යාවෙන්ද, බලයෙන්ද උපරිම තත්වයට ළඟා වී සිටි නමුත් ඉන් පසු විරුද්ධ වාදීන්ගේ ඒකරාශී වීම හේතුවෙන් සීඝ්‍රයෙන් පිරිහීමට ලක් විය.
http://en.wikipedia.org/wiki/American_Civil_Rights_Movement_%281896-1954%29#Criminal_law_and_lynching
"ht... |
ජනයා අතරට යෑම! | ඇස පාදන රැස
ජනයා අතරට යෑම!
Fri, Jan 17th 2020, 8:53AM1
Fri, Jan 17th 2020, 9:08AM
අද මෙරට සෑම සතියකම කොහේ හෝ තැනක පොත් දොරට වැඩීමේ උලෙළක් පැවැත්වේ. සාහිත්‍ය මාසයේ හෝ ඊට ආසන්නයේ නම් සතියකට පොත් දොරට වැඩුම් කිහිපයක් පැවැත්වේ. පොත් සඳහා ලේඛකයන් මෙවැනි උත්සව පවත්වන්නේ ඇයි? ඒ, පොත පිළිබඳ ප්‍රසිද්ධියක් ලබ... |
සාහිත්‍යකරුවන් එසේ සිතනු නොපෙනේ. අපට ප්‍රසිද්ධිය සියල්ලට වඩා වැදගත් වේ. මෙසේ කෙනෙකු පොතකට උත්සවයක් පවත්වන්නේ පොත වෙනුවෙන් නොව ප්‍රසිද්ධිය ඔස්සේ අන් කිසි අභිප්‍රායක් මුදුන්පමුණුවා ගැනීමට බවට සැකයක් නැති තරම්ය. එහෙත් සැබැවින්ම බැලුවහොත් පොතක් වෙනුවෙන් කළ හැකි හොඳම දේ ලේඛකයා නිහඬ වී පොතට කථා කිරීමට ඉඩ හැරීමය. අඩු තරමින් ... |
ුමකට හොඳම විකල්පය කෘතිය කියවීමේ සන්ධ්‍යාවකි. එහිදී නිර්මාණයේත් නිර්මාණකරුවාගේත් හඬ අවදි වන බැවිනි.
පොතක් යනු වචන කථා කරන උපකරණයකි. එය නිශ්චල දේපොළකි. පොතකට විභව ශක්තියක් ඇති අතර එය ඊට හිමි වන්නේ එහි ඇති මේ නිශ්චල ස්වභාවය හේතු කොටගෙනය. එනයින් පොතක වචන කථා කිරීම වළක්වා ඊට බාහිරින් කෙනෙකු මැදිහත් වීම පොතේ නිසග ශක්තිය පිරි... |
ඊට කතුවරයාගෙන් ස්වායත්ත කටහඬක් තිබීම නිසාය. එසේ නම් කතුවරයාගේ මැදිහත් වීමකින් තොරව පොතක හඬට ඉඩ දීම ඊට කරන ලොකුම සාධාරණයයි.
මා දකින ලෙස සාහිත්‍ය කෘතියක් ආශ්‍රිත සෑම සියලු ක්‍රියාකාරකමක්ම හුදකලා කර්තව්‍යයකි. එක් පසෙකින් පොතක වචන තනිවම හඬ නඟන අතර ඒ හඬ ඇසිය යුත්තේද කෙනෙකු තනිවමය. ඒ එසේ ඇසිය යුත්තේ එය පාඨකයාට යමක් කියන මාධ... |
් විශ්ව පාඨක සමාජයක් ජනිත කරන්නේ - ඒ ඔස්සේ ඔවුනතර නිහඬ, අඥාත සන්නිවේදනයක් පවත්වා ගන්නේ - ලිවීම, කියවීම හුදකලා කාර්යයක් වෙද්දීය.
රෝලන්ඩ් බාත් නම් ප්‍රංශ සාහිත්‍ය න්‍යායධරයා ප්‍රබන්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘කතුවරයා මියයෑමේ’ (The Death of the Author) සංකල්පය මෙහිදී සිහි වේ. එහිදී ඔහු කියන්නේ සාහිත්‍ය කෘතියක් සම්බන්ධයෙන්... |
ේකි. ඇරත් සාහිත්‍ය කෘතියක් පාඨකයාට වින්දනය කළ හැක්කේ එය කතුවරයාගේ පෙනී සිටීමෙන් බැහැර වන තරමටය. ඇත්ත වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත්ව සිටි අවදියට වඩා අපට අද ඔහුගේ නවකතා රස විඳිය හැකිය. සරච්චන්ද්‍ර දිවමන් අවදියට වඩා අද ඔහුගේ නවකතා, නාට්‍ය අපට වින්දනය කළ හැකිය. එනයින් ලේඛකයකු ලියන ප්‍රබන්ධ කතාවක් ඔහුම පුවත්පත්වලට,... |
ම් කතුවරයාට සමීප පාඨකයා - ඔහු උපන් ප්‍රදේශයේ පාඨකයා - ඔහුගේ කෘතිය කියවන විට අන් පාඨකයාට හසු නොවන අරුත්, භාෂා ප්‍රයෝග ඔහුට ග්‍රහණය වේ. අනෙක් අතට එම පාඨකයා කතුවරයා වඩා හොඳින් දන්නා කියන නිසා ඔහුට කෘතිය කියවන වාරයක් පාසා කතුවරයාගේ රුව කෘතිය තුළින් විද්‍යමාන වේ. එවිට එය රස විඳීමට බාධාකාරී වේ. ජේ.කේ. රෝලින් යනු ‘හැරි පොටර්’... |
කතා මාලාවක් ලීවාය - The Cuckoo’s Calling (2013), The Silkworm (2014), Career of Evil (2015) හා Lethal White (2018) වශයෙනි. එහෙත් මේ කෘති රැස ඈ ලීවේ ජේ.කේ. රෝලින් නමින් නොව රොබට් ගැල්බ්‍රේත් (Robert Galbraith) නම් අන්වර්ථ නාමයෙනි. ඈ එසේ ලීවේ ඇයි? ඒ, කතාකාරියගේ ප්‍රසිද්ධියේ ප්‍රභාවෙන්/ ඇගේ කලින් කෘතිවල ඡායාවෙන් බැහැරව එය... |
කතාකරුවාගේ එළියෙන් අත්මිදුණු විට බව පැහැදිලි වේ.
මෙසේ බැලූ විට කතුවරයකුගේ හොඳින්ම රස විඳිය හැක්කේ ඔහුගේ දෙවන, තෙවන, සිව්වන කෘති නොව පළමු කෘතියය. පසු කෘතිවලට එද්දී මුලින් ගොඩනැඟුණු කතුවර ප්‍රතිරූපය ඊට බලපාන නිසාය. අනෙක් අතට කතාකරුවාටද හරිම ප්‍රතිචාර ලැබෙන්නේ ඔහුගේ පළමු කෘතියටය. එහෙත් ප්‍රකාශකයනට නම් වාසියක් අත්වන්නේ මෙ... |
ඔහු පාඨකයාගෙන් ඈත්ද කරයි - ලේඛකයනට පොත් අත්සන් කිරීමේ උත්සව පවත්වන ප්‍රකාශකයින් කරන්නේ ලේඛකයන් පාඨකයාට සමීප කරවීම මෙන්ම ඔහු ඔවුන්ගෙන් ඈතටද ගෙන යෑමය. ලේඛකයා පාඨකයාට සමීප වීම තුළ කෘතිය ස්වාධීනව කියවීම අපහසු නිසාය.
මා සිතන්නේ සාහිත්‍යකරුවන්ද පාඨකයන්ද පාඩුවේ සිටීමට ඉඩ දිය යුතු පිරිසක් බවය. සාහිත්‍යකරුවන් හුදකලාවේ නිර්මාණක... |
ර්යයන් සඵල වන්නේ ඔවුන් එකිනෙකා අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වා ගන්නා තරමටද නොව ඔවුන් එකිනෙකාගෙන් වියෝ වන තරමටය. ඇත්ත වශයෙන් සාහිත්‍යකරුවන්ට හා සාහිත්‍ය පාඨකයන්ට හිමි මේ භාග්‍යය සිනමාකරුවන්ට, වේදිකා නාට්‍යකරුවන්ට, ප්‍රසංග කලාකරුවන්ට නැත. ඔවුන් හැම විටම ප්‍රේක්ෂකයා අභිමුවට පැමිණෙන බැවිනි. අපගේ අභාග්‍යය අප අඥාත වී, ප්‍රසිද්ධි... |
නෝ දහක් අතරට ගොස් ඒ ඇමතීම කරන තරමට එය ඔවුන්ගෙන් දුරස් වේ. කියවීමත් එසේය. කියවීමේ සංගම් ඇත. පාඨක කව ඇත. පොත් හුවමාරු කරගෙන කියවීමට ඒ සංගම් හොඳය. කියවීමේ ඵල ලැබීමට නම් එය හොඳ නැත. එහි ඵල ලැබිය හැක්කේ හුදකලාවේ රස විඳ හුදකලාවේම විවරණය කරන තරමටය. එක් අතකට සාහිත්‍යකරුවනුත් පාඨකයනුත් මේ ලෝකයේ අමුතු සත්ත්ව වර්ගයකි. ඔවුන් මේ ලෝ... |
නයක් නැත. ඔවුනට සෙස්සන්ගෙන්ද ප්‍රතිලාභයක් අත් වන්නේ සෙස්සන් අතරට ගොස් කථා කර නොව ඔවුන් තම තමන්ගේ හුදකලා ලෝකවල, කල්පනා ලෝකවල හිඳ ක්‍රියාකාරී වන තරමටය.
Select ratingGive ජනයා අතරට යෑම! 1/5Give ජනයා අතරට යෑම! 2/5Give ජනයා අතරට යෑම! 3/5Give ජනයා අතරට යෑම! 4/5Give ජනයා අතරට යෑම! 5/5
ඩීඑම්ක්ස් ආලෝකය > LED බිත්ති ආලෝකය > LWW-... |
්ම හැඩකාර කඩවසම් රාජ්‍ය නායකයා ලෙසයි. නමුත් කලක සිට ඔහු වරින් වර පුවත් මවමින් සිටින්නේ දුරදිග නොබලා කරන ප්‍රකාශයන් හා ‘මෝඩ තාලේ‘ විහිළු නිසයි. පසුගිය සතියේ එඩ්මන්ටන්හි නගර ශාලාවක පැවැති ප්‍රශ්නෝත්තර වැඩමුළුවකදී අගමැතිවරයා කළ එක්තරා නිවැරදි කිරීමක් නිසා ජස්ටින් ටෲඩෝ කතාබහ යලි අලුත් විය. මිට පෙර කළ ප්‍රකාශවලට වඩා මෙම නිව... |
කිරීමට උත්සාහ දැරුවේ කාන්තාවන් ගැනම කතා කරමින් සිටි කාන්තාවක වීමත්, නිවැරදි යෙදුම භාවිතා කිරීමට උත්සාහ කළේ පිරිමින් පමණක් නොව කාන්තාවන්ද එම යෙදුමට ඈඳා ගැනීමට වීම නිසාත්, ස්ත්‍රිවාදයේ ටෲඩෝ භුමිකාව ගැන මිශ්‍ර මත ඉදිරිපත් වීමට හේතුව තිබේ.
අන්තර්ජාලය පුරා සැරිසැරීමට ගත් මෙම ආන්දෝලනාත්මක වීඩියෝපටයට පසුබිම් වූයේ එඩ්මන්ටන් න... |
ශ්නයක් එක්තරා කාන්තාවක ටෲඩෝ වෙත ඉදිරිපත් කළාය. ඇයට හරස් කපමින් ටෲඩෝ ඇය නිවැරදි කිරීමට උත්සාහ දැරුවේ, “මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරන ප්‍රේමය මාතෘ ප්‍රේමයයි“ යන ප්‍රකාශයේදී ය. ඇගේ කතාවට මඳකට බාධා කරමින් අගමැතිවරයා කියා සිටියේ “මනුෂ්‍ය (වචනාර්ථයට අනුව පිරිමි) වර්ගයා“( mankind ) කියනවා වෙනුවට ‘මිනිස්වර්ගයා‘ (people kin... |
ය නිවැරදි කිරීම හමුවේ අත්පොළසන් දුන්හ. නමුත් ඇතැම් දේශපාලනික විචාරකයින්ට හා කැනේඩියානුවන් බහුතරයකට විශේෂයෙන්ම දක්ෂිණාංශිකයන්ට නම් එය ඔල්වරසන් නැඟීමට හේතුවක් වූයේ නැත ඔවුන්ට අනුව ටෲඩෝගේ මෙම ව්‍යායාමය පුරුෂ කේන්ද්‍රීය වාග්මාලාවක් භාවිතා කළ කාන්තාව ලැජ්ජාවට පත් කරන්නකි. එක් අතකට කඩවසම් පෞරුෂය නිසාවෙන් හිමිකරගෙන සිටින ජනප... |
අනුව ටෲඩො යනු දේශපාලනික නිරවද්‍යතාව ගැනත් සහපොදුජන ගෞරවය ගැනත් අඩුවෙන් සැලකිලිමත් වන්නෙකි. මධ්‍යස්ථ මතධාරි කැනේඩියානු මාධ්‍ය දිගට හරහට අගමැතිවරයාට පහර ගැසුවේ ඔහු ‘පිරිමි පැමිණිල්ලක්‘(mansplaining) කරන බව කියමිනුයි.(Complaining යන වදන ඇසුරෙන් mansplaining යන යෙදුම ස්ත්‍රිවාදී ලේඛිකාවක් විසින් හඳුන්වා දුන්නක් වන අතර, එය... |
ෙම වීඩියෝපටය අන්තර්ජාලය කළඹන්නට පටන් ගැනීමත් සමඟ මෙම සර්වනාම විවාදයට පුරෝගාමී වූ කැනේඩියානු මහාචාර්ය ‘ජෝර්ඩ්න් පීටර්සන්ව‘ ගෙන්වා ටෲඩෝගේ ‘මිනිස්සුවර්ගයා‘ යෙදුම ගැන රූපවාහිනී සාකච්ඡාවක් පැවැත්වීමට පවා එරට මාධ්‍ය පියවර ගත්තේය. ව්‍යාකරණ නිරවද්‍යතාව අතින් ගත්ක ලද ‘people kind‘ යන යෙදුම නිවැරදි නොවූවකි. වියතුන් පෙන්වා දෙන ආක... |
න යෙදුම සම්භවය වී ඇත්තේ ‘සියලුම මනුෂ්‍යන්‘ යන අර්ථය ඇති පැරණි ඉංග්‍රීසි වචනයක් වන ‘Mann‘ ඇසුරෙනි. මේ නිසා සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයා යන්න සංකේතවත් කිරීමට ‘mankind‘ යන්න උචිත යෙදුමකි.
අනවශ්‍ය නිවැරදි කිරීම් කිරීමට ගොස් උපහාසයටත්, විවේචනයටත්, ලක්ව සිටින ටෲඩෝගේ මෙම කියමන කල එළියට ආවේද එතරම් හොඳ කාලයකදී නොවේ. ලිංගික සමානා... |
යන දෙසියතිස් තුනක ගිවිසුමකට කැනේඩියානු රජය අත්සන් තැබීමේ පුවතකි. එය පිලිපීන ඒකාධිපති ‘රොඩ්රිගෝ ඩුටර්ටේ‘ විසින් ගෙනයමින් සිටින සිය විරුද්ධවාදී සිවිල් වැසියන් ඝාතනය කිරීමේ මෙහෙයුම නොහොත් එරට හමුදා ප්‍රධානියා හඳුන්වන ආකාරයට ‘අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම්‘ වඩාත් සාර්ථක කර ගැනීමට රුකුලකි. එහි ඇති උත්ප්‍රාසය වන්නේ ඊට මාස කිහිපයක... |
මෙබඳුම ගනුදෙනුවක් සිදුකිරීමට ගත් උත්සාහය මතක ඇත්තන්ට පුදුමයක්ද නොවනු ඇත. යම් හෙයකින් එම ගණුදෙණුව සාර්ථක වූයේ නම් කැනේඩියානු ප්‍රහාරක යානා ආධාරයෙන් සෞදි අරාබිය යේමනයේ යුද ප්‍රකාශ කිරීමට පමණක් නොව සිවිල් වැසියන්ද අමු අමුවේ මර්දනය කිරීමටද පෙළඹීමට ඉඩ තිබිණි.
ස්විට්සර්ලන්තයේ පැවති ‘ලෝක ආර්ථික සමුලුවේදී‘ හේ ලිංගික අපයෝජනයේ ග... |
ූමිකාව ඔහු කදිමට රඟපෑවේය. එපමණක්ද නොවේ. කැනඩාවේ සමලිංගිකයන්ට සිදුවූ අසාධාරණයේදී ඩොලර් මිලියන අසුපහක් වන්දි ලෙස ලබාදෙමින් ඔහු ලිංගික සමානාත්මතාව උදෙසා සටන් වදින්නන්ගේ ප්‍රියතමයෙකු බවට ද පත්විය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවට වැද්ද නොගන්නා බවට දිවුරු සංක්‍රමණිකයන් කැනඩාවට පිළිගත් ටෲඩෝ ඇමරිකානු ලිබරල්වාදීන්ගේ වීරයකු බවට පත්විය... |
ඉටුව නැත. චීනයේ මර්දනකාරී පිළිවෙත ගැන දැඩි ස්ථාවරයක සිටියද, වෙළඳ සබඳතා පිළිබඳ චීනය සමඟ සාකච්ඡා පැවැත්වීමට එය ඔහුට බාධාවක් වී නැත. ගෝලීය කාලගුණ විපර්යාසයද ටෲඩෝ ගැන කතා කිරීමේදී අමතක කළ නොහැක්කේ ඒ සම්බන්ධයෙන් ඔහු ක්‍රියාත්මක කරන දෙබිඩි පිළිවෙත නිසාය. ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව වැට බැඳීමට ටෲඩෝට අවශ්‍ය වුවද, ඔහු ඛනිජ තෙ... |
ිකන් ඉන්නේ නැති“ බවය. නමුත් ඛනිජ තෙල් දැවීමෙන් විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් වායුවට එරෙහිව බදු පනවා ඇත්තේද ටෲඩෝම ය. ඒ සියල්ල මැද ටෲඩෝගේ ගිනි අවි හා ප්‍රහාරක යානා ගිවිසුමද අමතක කළ නොහැක.
පුරුෂ කේන්ද්‍රීය යෙදුමක් භාවිතා කළ කාන්තාවක නිවැරදි කිරීමට උත්සාහ කළ ටෲඩෝට තමා සම්බන්ධයෙන් නිවැරැදි කරගත යුතු අඩුලුහුඩුකම් බොහෝමයක් ඇති ... |
ගැනීමේ දුර්වල උත්සාහයක යෙදුණේය. ඒ එම නිවැරදි කිරීම හුදෙක් විහිළුවක් වුවත්, එය මෝඩ තාලයේ විහිළුවක් බවත්, එවැනි විහිළු කිරීමෙන් මින් ඉදිරියට වැළකීමට මෙය තමාට හොඳ පාඩමක් බවත් කියමිනි. දක්ෂිණාංශිකයන් ටෲඩෝට පහර ගැසීමට මෙම සිදුවීම අවියක් කර ගනිද්දී ඇතැම් මධ්‍යස්ථ මතධාරින් පෙන්වා දුන්නේ මෙය එම අවස්ථාවේ පැවති ආතතිය මඟ හැරීමට ට... |
ප්‍රකාශය සිනහවකින් භාරගෙන තිබුණේ විහිළුවක් ලෙස සලකාය. නමුත් බහුතරයකට එය විහිළුවක් වූයේ නැත.
වැඩකරන රටකට – වැඩක් කළ හැකි කැබිනට් මණ්ඩලයක්
ශී‍්‍ර ලංකාවේ රජයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවයට බෙහෙවින් බලපාන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යංශ ඇති කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කළ පර්යේෂණයක තොරතුරු පසුගියදා ජනගත කරන ලදී.
Improving National Bu... |
27th of February 2020 at Hilton Colombo. At this forum Verité Research discussed how the government can improve its budget process through better formulation, implementation and controls which will lead to effective and efficient management of public finance.
ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරන ව්‍යුහයේ පවතින පරිපාලනමය හිඩැස් ... |
න ඇත.
:::::: කසාපබ්බත ෴: ආගමික අන්තවාදය හමුවේ අප යා යුතු මඟ
මේ වන විට සමස්ත ලෝකය පුරා ඇත්තේ ක්‍රිස්තියානී සංස්කෘතික ආධිපත්‍යයකි. එය ව්‍යාප්ත කරන්නේ ද ආරක්ෂා කරන්නේ ද ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපයයි. අධ්‍යාපනය සහ ජනමාධ්‍යය ඔස්සේ අප අඩු වැඩි වශයෙන් එහි ගොදුරු බවට පත්ව ඇත. කලක් අපේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, ආහ... |
එම පිරිස අවිහිංසාවාදී පිළිවෙතක් අනුගමනය කරති. ඔවුහු සිය සතුරා සමඟ සටනට නොයති. තම රට වැසියා දැනුවත් කරමින් සිය සංස්කෘතික හර පද්ධති ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔවුන්ට පෙන්වා දෙති. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුදු වදන අනුව හැසිරෙති.
එහෙත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව නැඟී සිටින මුස්ලිම්වරු අනුගමනය කරන පිළිවෛත ඊට වෙනස්ය. ... |
ක අරගලයකි. මේ සටන අද ඊයේ ඇති වුවක් නොව ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නකි. එය විශ්වීය වශයෙන් ව්‍යාප්ත වන්නේ යුරෝපීය යටත් විජිතවාදයත් සමඟය. එකල යුරෝපීයයෝ අප්‍රිකා, ආසියා, ඇමරිකා මහද්වීපවලට අයත් රටවල් සිය යටත් විජිත බවට පත් කර ගෙන ඒ ඒ රටවල තිබූ සියලු සංස්කෘතීන් සමූල ඝාතනය කරන්නට වූහ. ඊට හසුවූ බෞද්ධ, හින්දු, මුස්ලිම් මහා කලා න... |
එවා ඇත්තේ එකී ගණ අන්ධකාරයේ ගිලී සිටින අශිෂ්ටයින් ශිෂ්ටාචාරගත කොට ඔවුන්ට දේව රාජ්‍ය වෙත යාමට පිහිට වීමට යැයි ද ඔවුහු එපමණට ම විශ්වාස කළහ. යුරෝපීයයන් මෙන්ම එසේ නැතහොත් ඊටත් වඩා දැඩි දේවවාදීන් වන මුස්ලිම්වරුන්ට එකී ආක්‍රමණවලින් කළ හැකි වූ මානසික බලපෑම ඉතා අඩුය. වෙනත් ලෙසකින් කිවහොත් ඔවුන් වෙත එල්ල කළ පීඩනය තව තවත් ඔවුන් ස... |
ය සුර්යයා වටා කැරකෙන්නේ යැයි කියූ බ්රූනෝ පණ පිටින් පුළුස්සා මැරූ පල්ලියට කාර්මික විප්ලව සහ පුනරුදය සමඟ තව දුරටත් ජනතාව දේව විශ්වාසයෙහි රඳවා ගැනීමට නොහැකි විය. පිරිසක් එලිපිටම දෙවියන්ට අභියෝග කරන්නට වූහ. එහෙත් ඔවුන් එම ආගම් විසින් බිහි කළ සංස්කෘතියට අභියෝගයක් නොවූ නිසා ද පිටතින් මතු වන තර්ජන මතු නොවීමට මෙවන් විරෝධතා භාව... |
ිය ආගම පමණක් නොව අන්‍ය ආගම් ද බොරු යැයි පැවසීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. එසේ ම සෙසු රටවල සංස්කෘතීන්, හර පද්ධති විවේචනය කළ පිරිස් සඳහා දේශපාලන රැකවරණය දෙති. අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙති. ඉස්ලාම් විරෝධි චිත්‍රපටය බිහිවන්නේ එවන් පසුබිමකය.
එයින් ගැළවීම සඳහා ඔවුන්ට ගතහැකි එකම ක්‍රියා මාර්ගය අන්‍ය ආගම්වලට සැබවින්ම ගරු කරන ආස්ථා... |
්‍රබල වූ වහා පෙරලා පහර දීමයි. ඇසට ඇසක් දතට දතක් ප්‍රතිපත්තියයි. මේ දෙපිරිසම බෞද්ධ ආගම සහ සංස්කෘතිය සිය සතුරෙකු ලෙස සලකති. එහෙත් බටහිර ආක්‍රමණිකයින් හමුවේ මුස්ලිම්වරු ආරක්ෂා කළේ ද ඔවුන් නැඟෙනහිර පදිංචි කරවා ආරක්ෂා කළේ ද බෞද්ධයෝ ය. පෘතුගීසි කතෝලික පිරිස් රෝමානු කතෝලිකයින්ගෙන් ද ආරක්ෂා කළේ බෞද්ධයෝය. එහෙත් බුදු පිළිම කොමඩ්... |
්ගේ ම මුතුන් මිත්තන් බව භක්තියෙන් අඳව ගිය මුස්ලිම්වරුන්ට අවබෝධ කරගත නොහැකි වීම අවාසනාවකි. ඔවුන් විනාශ කළේ ඔවුන්ගේ ම මුතුන් මිත්තන්ගේ උරුමයකි.
මේ අන්තවාදයට බිලි නොවී සියල්ල දෙස උපේක්ෂාවෙන් බැලීමට බුදු හිමි අපට දේශනා කොට තිබේ. උන්වහන්සේ දෙසැටක් මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳ දේශනා කළ ද එම ආගමික නායකයින් සහ භක්තිකයින් සමඟ සුහදව ... |
උපදෙස් දුන්හ. උන්වහන්සේගේ ධර්මය අනුව සිය ජීවිත හැඩගස්වා ගැනීමට බෞද්ධයින් හුරුවිය යුතුය. එහි අදහස තමන් මත දිග හරින ආගමික සංස්කෘතික ආක්‍රමණ හමුවේ කරබා ගත යුතු බව නොවේ. ඊට එරෙහි විය යුතුය. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ වෛරය වෙනුවට කරුණාවයි. අන්ධ භක්තිය වෙනුවට ප්‍රාඥාවයි.
Posted by නාමල් උඩලමත්ත at 2:16 AM
ඇවරිගේ සලාදය: සුනාමි... |
රී ලංකාව, may day, notorious journal, pamuditha, pamuditha zen anjana, Politics, sinhala, Sri Lanka, zen
← #OccupyTheSquare
කුලප්පු වූ හරක් රැළකට මැදි ව →
රන්ජන්ට අධිකරණයේ පෙනී සිටීමට නියෝග! – lankadnews
රන්ජන්ට අධිකරණයේ පෙනී සිටීමට නියෝග!
October 12, 2017 editer
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ලබන 25 වනදා අධිකරණය හමු... |
ෙකක් සලකා බලමිනි.මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගිය අගෝස්තු මස 21 වැනිදා චෝදනා කළේය.
අධිකරණයට අපහාස වන ආකාරයෙන් සිදුකළ මෙම ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සුනිල් පෙරේරා ශ්‍රේෂ... |
හුතරයක් විනිසුරුවරුන් හා නීතිඥයින් දුෂිත පුද්ගලයින් බවට ප්‍රකාශ කළ බවයි.
නීති සම්පාදනය කෙරෙන පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු සිදුකළ එවැනි ප්‍රකාශයකින් නීතිය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ වැටෙන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුනි.
ඔවුන් අධිකරණයට වැඩිදුරටත් දන්වා ඇත්තේ එමඟින් අධිකරණයට අපහාසයක්ද සිදුකර ඇති බවයි. අදාළ ප්‍රකාශය සම... |
රත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.. පෙත්සම්වල අඩංගු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට තීරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතිසී නිකුත් කෙරුණේ ... |
ීඩියෝ පට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පසුගියදා භාර දුන්නේය.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහා සංඝ රත්නයට, විනිසුරුවරුන්ට සහ නීතීඥවරුන්ට චෝදනා කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මීට පෙර විවිධ අදහස් පළ විය.
අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මහනුවරදී ... |
ෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දැනුම්දෙන බවයි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අදහස් දැක්වූයේ මෙලෙසින්.
අහෝ ඉරකි, තිතකි….තිත් ගොඩකි……යහපාලන ආණ්ඩුව ජරාවකි. අද වෙනකොට යහපාලන ආණ්ඩුවේ සිටින ඇමතීන්ට සංඝරත්නය ඇලජික් වෙලා. ඒ නිසා තමයි අපේ මහා සංඝරත්නයට අපහාස කරන්නේ, නින්දා කරන්නේ, විවිධ චෝදනා කරන්නේ මේ යහපාලන ආ... |
අගමැතිතුමාට කියනවා මේ බුරන බල්ලෝ ඉතා ඉක්මනින් කට වැහුවේ නැති වුනොත්, මේ සමස්ත රටේ ඉන්න ජනතාව මුන්ගේ කටවල් කපන දවස වැඩි ඈතක නෑ කියන පණිවුඩය දෙනවා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අදහස් දක්වා සිටියා.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ද අදහස් දක්වා සිටියා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිර... |
ූර්ණයෙන්ම ඒක හෙළා දැකිය යුතු කාරණයක්. රංජන් රාමනායකට කියනවා මේ බෞද්ධයින්ගේ ඉවසීම, ඉවසීමේ සීමාව පරීක්ෂා කරන්න එපා. අපේ සහෝදර කතෝලික ප්‍රජාවටම කරන ලද නින්දාවක්’’ යනුවෙනි.
← මහා නගර, නගර සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි!
රටේ සහල් නිෂ්පාදනය 50% පහල බසිනවාත් සමග මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් පිටරටින්... |
සහ විධි!
December 8, 2017 editer Comments Off on ස්විස්ටර්ලන්ත තානාපති ගෙන් LTTE කොටින්ට දේශපාලනය ඒමට ක්‍රම සහ විධි!
පළාත් සභා ඡන්දය එකම දිනකදී පැවැත්වීමට අදාළ සංශෝධනයට උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය!
August 22, 2017 editer Comments Off on පළාත් සභා ඡන්දය එකම දිනකදී පැවැත්වීමට අදාළ සංශෝධනයට උතුරු මැද පළාත් සභාවේ අනුමැත... |
රණ මිතුරන්" Found 396 in 0.01 seconds. Displaying : page 1 of 40
අන්තර්ජාල නීතිය - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
අන්තර්ජාල නීතිය අධිකරණ බලය සහ ස්වෛරීත්වය අන්තර්ජාල ... මිතුරන් අතර ලේඛන හුවමාරු කර ගැනීමේ මෘදුකාංගය භාවිත කරන ...
දාබරේගේ ඝාතකයෝ මිතුරන් සේ පැමිණ මළ බත ද රස බලති
ු වූ සොයිසා මුදලාලිගේ ඥතින් දෙදෙනා මුදා හැරීමට... |
ාත්, සුප්‍රසිද්ධ චිත්‍රප
ප්‍රාදේශීය පූවත් මත්පැන් සමග ආහාරයට ගත් උගුඩූ මස් විෂ වී අයෙක් මරුට මිතුරන් පිරිසක් සමග සන්ධ්‍ය
තක නමැති 30 හැවිරිදි විවාහකයෙකි. මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (29 දා) මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. අයි. පද්මතිලක මහතා විසින් මාතර මහ රෝහලේදී පවත්වන ලදී. එහිදී මළ සිරුර කපා ... |
තුවාල හේමන්ත රන්දුණූ සහ විමල් කීර්ති මීගමූව අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ (16 වැනිදා) උදේ රැගෙන ආ සැකකරුවකු අත්අඩංගුවෙන් මිදී පලායද්දී පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් පූද්ගලයන් දෙදෙනකු බරපතල තුවාල
හීන් සැරේ ළඟටම එන කාම සැරෙ ප්‍රබෝධ නිර්මාණ අතුරුගිරි ප්‍රජා විරෝධන නිලධාරි, අධිකරණ අමාත්‍යංශය.
පෝෂණය කිරීම රජයේ වගකීම විය යූත්ත... |
ළ
ි." මෙහිදී අරුණ සංජීව වීරක්කොඩි යන අයද සාක්ෂි දුන්නේය. පශ්චාත් මරණ පරීකෂණය මීගමූව දිසා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. ඩී. චන්න පෙරේරා මහතා විසින් පැවැත්වූ අතර එම මරණය ගෙල සිරකිරීමෙන් සිදුකළ මරණයක් බවට ඔහූ නිගමනය කළේය. මියගිය අයගේ ශරීරයේ අභ්‍යන්තර ක
අධිකරණ නියෝග ක්‍රියාත්මක කරවන්නට උද්ඝෝෂණය කරන්නට සිදුව ඇති දේශයක සි... |
ය ලබා ගන්නටත් මිනිසුන්ට උද්ඝෝෂණය කරන්නට සිදුව තිබේ. ඒ යටිනුවර පැත්තේ පොදු සුසාන භූමියකට
beyondframe.wordpress.com - [c]
විදුලි පුටු නැති හයිබ්‍රිඩ් අධිකරණ නැති හතුරු රාජ්‍ය නැති ජනපතිගේ විදෙස් පිළිවෙත
විදුලි පුටු නැති හයිබ්‍රිඩ් අධිකරණ නැති හතුරු රාජ්‍ය නැති ජනපතිගේ විදෙස් පිළිවෙතකුෂාන් සුබසිංහ සංවාද, විසංවාද, මතවාද ... |
වන්ට ඇප
ෙන වෙනම පැමිණිලි ගොනුකර තිබිණි. මේ අතරින් ඇප කොන්දේසි යටතේ මුදා හැර සිටි සැකකාර සිසුන් තිදෙනා 11 දා අධිකරණය හමුවේ පෙනී සිටි අතර සෙසු සැකකරුවෝ වැලිකඩ බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. නීතිඥ නදීක ජයවර්ධන හා නුවන් ජයවර්ධන නඩුව කැඳවූ අවස්
තාත්තා මිතුරන් සමග සූර්වී දුව සමූහ දූෂණයකට ලක්‌කරලා
අඩංගුවට ග... |
ෝජනයට ලක්‌කොට ඇති බව හෙළිවී තිබේ. සැකකරුවන් තිදෙනා අධිකරණය හම
අවතැන්වුවන්ට සහන සැලසීමේ දුෂ්කරතා - BBC News සිංහල
http://www.bbc.com/sinhala/sri_lanka/2014/10/141030_lanka_landslide_update
අවතැන් කඳවුරු වලින් සහන සැලසෙන නිසා විවිධ හේතු කියමින් වැල නොකැඩී පැමිණෙන පුද්ගලයන් නිසා කොස්ලන්ද නාය යාමෙන් අනාථ වූවන්ට පුද්ගලයන්ට ... |
ඳවුරේ පවුල් 164කට අයත් ළමුන් සහ කාන්තාවන් ඇතුළු 574 දෙනකු ද, පූනාගල මහා විද්‍යාලයේ අවතැන් කඳවුරේ පවුල් 94කට අයත් 315 දෙනකු ද රඳවා ඇති බව කොස්ලන්ද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල ප්‍රකාශ කරයි.
වෛද්‍ය එරංග අසේල පැවසුවේ පස් වලට යට වූවන් සෙවීමේ කටයුතු අද බ්‍රහස්පතින්දා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහයෙන් සිදු වූවත් තව... |
වරුන් සමග සිටි අතදරුවන්ගේ සංඛ්‍යාව හතළිස් පහක් බවයි සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර පවසන්නේ.
අධික කම්පන තත්ත්වය
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල කියා සිටියේ නිවාස, මව්පියන් සහ ඥාතීන් අහිමි දරුවන් ඇතුළු බොහෝ දෙනෙක් අධික කම්පනයකින් පසු වන බවයි.
පාන්දරින් පාසල් පැමිණි සමහර ළමයින්ගේ මව්පියන් අවතැන් වූවන් රඳවා සිටින... |
පැමිණෙන පිරිස් නිසා අවතැන් වූවන්ට සහන සැලසීමේ දී බාධා මතුව ඇති බවයි.
සමහර පුද්ගලයන් විසින් නාය ගිය ගම අවට පිහිටි ගම්වල බියෙන් සහ කම්පනයෙන් පසු වන වැසියන් බිය ගැන්වීමේ සිද්ධීන්ද වාර්තා වන බවයි සහකාර අධ්‍යක්ෂවරයාපවසන්නේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොස්ලන්දට පැමිණ විපතට පත් වූවන්ට කඩිනමින් සියලු ස... |
බේරිලා
ගෙදර ඉඳන් කියවන්න 05 - කළුගල් අතරට මැණිකක් !
සත් සමුදුර 01 May 2020
එම් එස් ප්‍රනාන්දු යනු ලංකාවේ බිහි වූ අමුතු ගායකයෙකි. ඔහුට ඔහුගේ ම ශෛලියක් තිබිණි. බයිලාවලින් සුහුරු ලෙස වැඩ ගත් එම් එස් මීට අවුරුදු විසිපහකට විතර පෙර ජීවන රිද්මය නතර කළේ ය. එම් එස්, මෑතකදී ආයෙ මතු වී ආයේ Chinthana Dharmadasa සහෝදරයාගේ ඇවිළෙන සු... |
ණ ද මේ වසංගත තත්ත්වය මැද කැලැන්ඩරයේ සියලු දින එක ම කුසීත පැහැයක් අරගෙන හෙයින් ඒ දවස කවද්ද කියා තව ම නොදනිමි.)
මීට මාස කීපයකට පෙර පෙර එම් එස් ගායනා කළ අපූරු ගීතයක් යළි මුණගැසිණි. මේ ගීතය කළින් අසා තිබුණ ද යළි හිතට වැදුණේ මෑතකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දුරගමනක් ගිහින් එන විට ය. `දිළි දිළි දිළිසෙන එළියක් - එළියෙන් දෙන කළ එ... |
සිද්ධ ය. ජනප්‍රිය ය. එකක්, ඉන්ද්‍රාණි පෙරේරා ගයන `වසන්තයේ මල් කැකුළ` ය. අනෙක, මිල්ටන් පෙරේරා ගයන `කොමළ ලියා බොළඳ ලියා- මාව දමා යන්න ගියා` ය. ඒ ගී දෙක තරම් මේ ගීය ප්‍රසිද්ධ නැත. මතකය නිවැරදි නම්, තවත් ගීයක් හෝ දෙකක් එහි තිබේ.
`වසන්තයේ මල් කැකුළ` මෙන් අනුරාගී නිදහස භුක්ති විඳි ගැහැණියක් සිය සැමියා අතහැර වෙනත් පිරිමියෙකු ... |
ේවර්ධනව ගැනීම මරු තේරීමකි. එහි එන ගීතයක් ගැයුමට ක්ලැරන්ස්, මිල්ටන් පෙරේරාව ගැනීම ඊටත් වඩා මරු තේරීමකි. සුවිනීතාව රැගෙන යන ජෝගේ තිප්පොළේ එදා රෑ සාර සුබා සාජ්ජයකි. සාජ්ජයේ ගීතය ගයන්නේ ඒ කල්ල කඩත්ත මිතුරු පොකුරේ ඉන්නා හැඩකාර හාදයා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ය. කටහඬ එම් එස් ප්‍රනාන්දුගේ ය. ප්‍රනාන්දු සුසංයෝගය තකට තක ය. කළුගල්... |
යා` වට්ටෝරුවේ බොක්ස් ඔෆීස් චිත්‍රපටවල, ස්මාට් දුෂ්ඨයා හෝ දුෂ්ඨයාගේ කඩවසම් ම සහචරයා වූයේ ඇලෙක්ස් ය. ගාමිණීට විජයට තරම් ම නැතත් ඊට යට රූලක සිට හෝ සේනාධීරට බැප්ටිස්ට්ට ඇලෙක්සැන්ඩර්ට බන්දු මුණසිංහට එකල ප්‍රේක්ෂකයෝ ආදරය කළහ. ඔවුන්ව වින්දහ. සොඳුරු අතීතයක සෙලෝලයිඩ් සිහින පිටුපස ඒ සියල්ලන්ගේ ම ශ්‍රමය තිබූ බව ඔවුහු අවිඥානිකව හෝ... |
ඩර් ප්‍රනාන්දුට ආදරය කරන විට ඔහුගේ උප්පැන්නයේ ඇති දෙමළ සම්භවය අමතක කර දැමූහ. රසිකත්වයට ජාතියක් නැත. එහෙත් ජාතිවාදයට රසිකයන් ඇත. ජාතිවාදය ඇත්තේ ඇටමිදුළුවල ය. ආනන්ද හේවගේ නමැති අධ්‍යක්ෂවරයා අතින් පසමිතුරෝ නමින් චිත්‍රපටයක් හැදෙන්නේ ඉතිහාසයක් පුරා පසමිතුරුකම් නඩත්තු කරන සිංහල දෙමළ මිනිසුන්ට නරඹන්නට ය. ඒ කතාව අපූරු එකකි. ද... |
ති. එහෙත් ප්‍රශ්න දෙකක් ඇත. එකක් නම්, දෙදෙනාට තමන් කැමති මාවතේ යා නොහැකි ලෙස එක්ව බඳින ලද දම්වැලක් ඇත. දෙවැනි ප්‍රශ්නය පළමුවැන්නටත් වඩා බියකරු එකකි. ඒ කුමක් ද ?
දෙන්නා එකිනෙකට පසමිතුරු ජනවර්ග දෙකක ය. එකෙක් වේලු ය. අනෙකා ගැමුණු ය. මර්වින් ජයතුංග ගැමුණු වන විට වේලු වූයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ය. ඓතිහාසික සංකේත නාම දෙකක්... |
දෙදෙනා ශරීර කෘත්‍යය කිරීම ය. වෙන්ව දෙපැත්තට ඇදීමෙන් වනුයේ දම්වැල තවත් තද වීම පමණි. එක්ව සමගිව යදම් බිඳිනු හැර වෙන මාවතක් නැත. චිත්‍රපටය දිගහැරෙන්නේ එසේ ය. එහෙත් හිත කීරි ගැහෙන කරුණ වන්නේ, අප ලද තොරතුරකට අනුව පසමිතුරෝ තිරගත වී ඇත්තේ 1983 ජුනි මාසයේදී ය. එම තොරතුර නිවැරදි නම්, ඊළඟ මාසයේදී, එනම් 83 ජූලියේදී, `පසමිතුරෝ` හ... |
චරිතාංග රංගනයට තමන් තුළ ඇති ශක්‍යතාව ඔවුහු දෙදෙනා ම පෙන්වූහ. එහෙත්, කළුගල් අතර පහළ වූ ඒ මැණික් ඔප දමන්නට අපේ දූපතේ සිනමාව පොහොසත් නොවී ය. ඇලෙක්ස් යනු ඔප දැමීම මගහැරුණු එවන් මැණිකකි. ලංකාවට වැඩි ම සංස්කෘතික බලපෑමක් කළ ඉන්දියාවෙන් අපට ගත හැකි පරමාදර්ශ සිනමාදර්ශ අප ගත යුතු ය. ඇලෙක්ස් සමගින් ම නික්ම ගිය ඉර්ෆාන් ඛාන් එරට ඔප... |
ක්ස් ස්ථානගත වනුයේ එහෙව් සන්දර්භයක ය. එහෙයින් ඔහු නොකියා කියා යන අවසන් පණිවිඩය නම්, ``ෆයිට් එක ඇත්තේ අනාගත සිනමාවේ`` බව ය.
ඉතින් කෙසේ වුව, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් වූ ස්මාට් සටන්කරුව, මේ අසම්පූර්ණ කෙටි සටහන ; ඔබ පිළිබඳව සහ ඔබ නියෝජනය කළ සකල මාණික්‍යයන් පිළිබඳ, සදා නොමියෙන මතකයට ඉතා ආදරයෙනි !
| විමල් කැටිපෙආරච්චි | ස... |
ාවකි,කර්තෘ ගපූර් ගුල්යාම් ය. දැදිගම වී.රුද්‍රිගු නම් ශ්‍රේෂ්ඨ පරිවර්තකයා අතින් රුසියානු බසින් සිංහලට පෙරැළුණු මෙම යොවුන් නවකතාව '80 දශකයේ, වඩාත් නිවැරදිව කියුවොත් 1985 දී 'මගේ හපන්කම්' නමින් ප්‍රකාශයට පත්වූ අතර මා මෙම කතාව මුලින්ම රස වින්දේ ඒ කාලයේදීය. ඉන්පසුව දසක එකහමාරක් පමණ ගතවෙනතෙක් මේ පොත මුද්‍රණයේ නොවූ අතර නැවතත්... |
පසුව 'දඟකාර පොට්ටනිය' යන නමින් සඳකඩපහණ ප්‍රකාශනයක් වශයෙන් නැවත ප්‍රකාශනයට පත්වූවත් ඒ වර්ෂය පැහැදිළි නොමැත්තේ පොතේ ප්‍රකාශයට පත්වූ වර්ෂය සඳහන් වී නොමැති බැවිනි. කෙසේ වුවද මා එම පොත මිළදී ගන්නේ 2012 වර්ෂයේ බැවින් පොත ඒ ආසන්න අවුරුද්දක මුද්‍රණය වුවා යැයි සිතාගත හැක. අපි දැන් ඒ පොතේ කොටසක් රසවිඳිමු.
" ඉමාම් පසුපසින් ගමන් ක... |
සපන්නට වූ අතර ඉමාම් ඇතුළු ගෙට ගොස් නැවත ආවේ පොරොවකුත්, පිහියකුත්, කඹයකුත් රැගෙනය. දඩයම් බල්ලෙකු දුටු මුව පැටවෙකු සේ බියගත් මම පැන යාමට සැරසුනෙමි. ඉමාම් හඬ නගා සිනාසුණි.
" උඹ බය වුණාද? උඹව කපන්ට නොවෙයි මම ලෑස්ති වෙන්නෙ! මගේ වහු පැටියෙක් ඕනවට වඩා කාල ලෙඩ වුණා. මෙන්න මේවත් අරගෙන හරක් කොටුවට පලයන්. මෙන්න උඹට පොරවා ගන්න බ්... |
රැද්ද හින්ද වහු පැටිය මැරිල යාවි!"
"තේරුණා, උතුමාණෙනි! තේ කෝප්පයක් එහෙම ලැබේවිදැ ? යි මම ඇසුවෙමි.
" තේ අවුන්සයක් කාසි පහක් වෙනව. උඹට මොන තේ ද කොල්ලො? ළඟ දිය පාරක් තියෙනව. ඒකෙ හොඳ පිරිසිදු වතුර. එතැනින් වතුර බීපන්.
මම අමනාප නොවීමි. මට භාර දුන් රාජකාරිය එතරම් අමාරු දෙයක් නොවීම නිසා මම සතුටු වීමි. ඉමාම් නැවත ඇතුළු ගෙට ගිය... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.