txt stringlengths 140 500 |
|---|
ෙති. අහසේ ලොකුම තරු තුන දෙස බලාගත්වනම සිටි මම වෙන අතකට ඇස් හැරවීමට පවා බිය වීමි. හිස නැති මළ කඳ මා දෙසට එමින් සිටින සැටි මට දැනේ. නැතිනම් ගස්වලට මුවාවී ඇති මළ කඳේ හිස මා දෙස නපුරු බැල්මක් හෙළයි. දැන් මැදියම් රාත්‍රියයි. ඊයේ මියගිය මිනිසාට මගෙන් පළිගැනීමට සුදුසු වෙලාව පැමිණ ඇත. බ්ලැන්කේට්ටුව පොරවා ගත් මම හැකි තරම් ගුලි ... |
නිසා මා අවදිවූ බව මට වැටහිණ. මා නිදි කිරා වැටුණා විය යුතුය. දැන් එළිය වැටීමට ළඟය. සත්ව ගාල තුළ සතෙක් මහ හඬින් කෑගසා පසුව ගොරවන්නට විය.
" ඔන්න වැඩක හැටි! මම හොඳටම නිදාගත්ත වෙන්න ඕන." මෙසේ කියාගත් මම ලෙඩ වස්සාට සාප කරමින් කඹය අදින්නට වීමි.
"උඹ මකබෑ වෙලා පලයන්!"
හරක් පට්ටිය වෙත දුවන ගමන් එසේ සාප කිරීම නුවුවමනා දෙයක් බව ස... |
ක්‍රීඩාවෙහි යෙදුනෙමි) එක් අතක් යවා වස්සාගේ අඟ ඇතැයි යන තැන අල්ලා ගෙන අතින් පිහිය ගෙන හිසට ගැසීමි. බියවීමට කරුණක් නැත, මන්දයත් වස්සා පණ අදිමින් සිටි බැවිනි. අඟ අසුනොවුයෙන් මම උගේ නළල අල්ලා ගතිමි. එහෙත් පිහිය පහර නොවරදින සේ උගුර හරහා වැදී, අන්නශ්‍රෝති ධමනිය කැපී ගඟක් සේ ලේ යන්නට විය. වේගයෙන් උල්පතකින් පැන නැගි ජලකඳක් සේ ... |
සන ලෙස ඉමාම් මට අණ කළ නමුදු ඒ අමාරු කාරිය සාර්ථක ලෙස ඉටු කිරීමට මම සමත් වීමි. එළිය වැටීමට තව වෙලා ඇත. ඉමාම්ටත් මටත් නිදාගැනීම සුදුසු බව මම තීරණය කළෙමි. ඒ අමාරු කටයුත්ත නිසා වෙහෙසට පත්වී සිටි මම බ්ලැන්කේට්ටුව පොරවාගෙන තද නින්දට වැටුනෙමි. මා තිගැස්සී අවදි වුයේ මට වැදුණු පා පහරක් නිසාය. වේදනාව හා බිය නිසා මොනවා වී දැයි, ම... |
ට පැනීමට යන්නාක් මෙනි. මා නැගිට සිටීමට වැර දරත්ම එක් වියළි මැටි කැටයක් මා හිස මත පතිත විය. වේදනාව සිත හා කය පුරාම පැතිර ගියේය.
"අනේ දෙවියනේ! මම ඉමාම් තුමාට උදව් කළා. එතුමා මාව තාත්තා නැති අසරණ දුප්පත් කොල්ලව මරන්න හදනවා! අනේ අම්මෝ! මාව මරනවෝ!
"ආ; තෝ පර බල්ලා!" යැයි බැණ වැදුණු ඉමාම් අත ඉතිරිවැ තිබුණු අනික් මැටි කැටෙන් ද... |
හිම් නැතිය. " තෝ මට කළ උදව්ව. තෝ මකබෑ වෙලා යන්ට ඕන. තොගෙ තාත්තට කරපිය මෙහෙම උදව්. තෝ යක් පැටියෙක්! තොගෙ බෙල්ලම තෝ කපා ගත්ත නම් මීට වැඩිය හොඳා, තෝ බොල මගේ බුරුවාව නොව මරා දැම්මෙ. මගේ වටිනා බුරුවව." බුරුවා යන වචනය කියන වාරයකම මට පා පහරක් බැගින් ලැබිණ. " මගේ අහිංසක බුරුවව, අසරණ බුරුවව, රත්තරන් බුරුවව මරා දැම්ම, කොහෙ ඉඳල ... |
ා වැළපෙන අතර ඉළ කැඩෙන සේ පහර දීමටද සමත් විය.
කළුවරේ හරක් පට්ටියට වැදුණු මා ලෙඩ වස්සා යැයි සිතා බුරුවාගේ ගෙල කපා දමා ඇත. ඒ අතර ලෙඩ වස්සා මිය ගියේය. සිහින් කටක් ඇති වීදුරු බුජමකට රිංගා ගත් මීයකු සේ මම හතර වටේට යමින් පහර කකා පණ බේරාගෙන පැන යාමට මගක් සෙව්වෙමි. හරක් මඩුවට හේත්තු කොට තිබු හිණි මගක් මගේ දෙනෙතට ලක්විය. මඩුවේ ව... |
් වීමි. ඉණිමගට පයින් ගසා පෙරළා දැමීමට උවමනා වුවද එක් වරක් හෝ ඉමාමයාගෙන් පළි ගැනීමට මට සිත් විය. වහළ උඩ තිබූ සෑදලයෙන් ඉමාම්ගේ හිසට පහර දීමට තැත් කරත්ම, එහි පටිය මගේ බෙල්ලේ පැටලී සෑදලයත් සමගම මා බිම ඇද වැටිණ. මට සැලකිය යුතු තුවාලයක් නොවුයේ සෑදලය උඩට මා ඇද වැටීම නිසාය. ඉමාම්ගෙන් බැට කා සිටින මගේ හම, මස් සහ ඇට වේදනාවෙන් කක... |
ු නැවතත් එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනු ඇත. ලෙඩ වස්සා බැඳ තැබීමට මට දුන් කඹය අතට ගත් ඉමාම් එය පටවල් කීපයක් වනසේ නමා මට ගහන්නට විය. ඔහුට හති වැටෙන්ට වුයෙන් පහර දීම නවතා ඔහු හුස්ම ඉහළට ඇදගත්තේය.
මා නැවතී බලා නොසිට ඉණිමගට පැන ඉක්මනින් වහලට ගොඩ වීමි. මගේ වාසනාවට එගම ගෙවල්වල වහලවල් එකිනෙකට යාබදව පිහිටා තිබුණෙන්, මම වහලින් ... |
ය. මා ඒවාට උඩින් පැන්නේ කුකුළකු පියාසර කරන්නාක් මෙනි. ඉමාම් සහ මාත් අතර දැන් ඇත්තේ වහලවල් කීපයක වෙනසක් පමණකි. තරමක් දුර මා පස්සේ දුවන ඉමාම් නැවතී, ලිස්සා පහත වැටෙමින් ඇති තම කලිසම දෑතින් ඉහළට ඇදගනී. ඒ කලිසම ඔහුගේ ධාවන වේගය අඩු කළේය. මම නැවත හැරී ඔහු දෙස බැලුවෙමි. ඔහු දැන් දුව එන්නේ බකල ගහන තාරාවෙකු මෙනි. ටික වෙලාවකින් ... |
ගේ කමිසය සහ කලිසම බූරු ලේ වලින් නැහැවිලාය. බිම ඇද වැටීම නිසා තැනින් තැන ගොම ගෑවී ඇත. දෙපාවල දූළි සහ මඩය. වහලකට නැගගත් ගැමියෙකුගෙන් බේරී ගන්නා මම ඊළඟ වහලට පැන ගනිමි. මෙසේ පැන පැන යන විට එක වරටම මා පාතාලයට ඇද වැටුණු සැටියක් දැනිණි.
මා ඇද වැටී ඇත්තේ දුම් බටයක් සහිත මැටි ලිපක් තුළටය. දුම් බටය දිගේ ලිස්සා පහළට ගිය මම විශාල ... |
හු විශ්වාස කළහ. ඔවුන් මා සැලකුවේ නැවත උපන් මළ ගිය ඇත්තෙකු ලෙසද, නැතිනම් ශුද්ධවූ ඉසියු ලෙසද, එසේත් නැතිනම් කාප් කන්දේ සිට සිට පැමිණි අබ්දු රහ්මාන් පරීගේ යුද්ධ භටයෙකු හැටියටද යන්න මට කිව නොහැකිය. ඔවුන් මහ හඬින් දෙවියන් අයදින සැටි මට ඇසේ; " අනේ! දෙවියනේ අප බේරා ගන්න! දෙවියනේ අප විනාශයෙන් ගලවා ගන්න!" මා පසුපස එළවන්නට වූ ගම... |
ිරි වැටී අප්‍රාණික වී ඇත. දකුණත යම්තමින් සෙලවෙයි. මහන්සිවී දකුණත මුදා ගත්තද ඉන් පලක් නොවීය. නිදහස් වීමට නම් මගේ හිස වෙන තැනකට දැමිය යුතුය. ලිපෙන් පිටතට එක කකුලක් දමා ගතිමි. වාසනාවෙක මහත! කුස්සියේ කිසිවෙකු නොවීය. ඇඳිරි වැටෙන තුරු සිට, මැටි ලිපේ සිදුරක් ඇති කොට ගැලවී යාම හැර අන් මගක් නොවීය.
කුස්සිය තුළ නම් අඳුර පැතිරී ඇත... |
ළවර විය. හිටි හැටියේම දොර හැර කුස්සියට ගැහැණියක් ඇතුළු වුවාය. ඈ ඒ මේ අත හැරෙමින් කුළු බඩු සොයන්නට වුවාය. මම මැටි ලිප වසන පියන ගෙන ලිපේ කට වසා දැමුවෙමි.දැන් පිටත සිට බලන විට ලිප තුළ යමෙකු සිටින බව කොහෙත්ම සැක කළ නොහැක. ගැහැණිය මැටි ලිප අසලවූ කුඩා ලිපක ගිනි දල්වා පහත් හඬකින් ගීයක් ගයමින් ආහාර පිසන්නට වුවාය. මගේ හදවත බියෙ... |
ිටින මැටි ලිපද රත් විය. මගේ දකුණු ඉළඇට පෙළ මස හා සමද ගිනිගන්නාක් මෙන් මට දැනේ. දැන් පෂ්ලීක් නැමැති එළු මස් බැදුමක් මෙන් මා බැදෙන සැටි මට සිතාගත හැක. පෂ්ලීක් බදින විට පළමුව එක් පැත්තක් ද පසුව අනිත් පැත්ත ද පිළිවෙලින් හරවයි. එහෙත් මට දැන් වම් පැත්ත හැරවීමට ඉඩක් කොහෙත්ම නැත. මගේ අක්මාව ද ගිනිගෙන දැවෙයි. තව මොහොතකින් මා සැ... |
අනුව ඇය මස්කිරිචි වැංජනය පිසන බව මට දැනෙයි. පළමුවෙන්ම මට දැනුණේ ළූණු කොළ බැදෙන සුවඳකි. පසුව කුළු බඩු කැවූ මස් බැදෙන සුවඳ නිසා මගේ මහ කුසගින්න පළමුවෙන් දියුණු තියුණු විය. එය පොහොට්ටුවක් මෙන් පිබිද අවුත් පරවුණු මැලවුණු රෝස මලක්සේ පහත වැටිණ. මගේ රෝස මලේද කටු ඇත. විලාප නගනු ඇතැයි මට සිතෙයි. එවිටම වාගේ ගැහැණිය "දැන් හරි " ... |
පිට එක තබා, පසුව ඒ දීසි දෙකින් හැලියක කට වසා තබා පිටතට ගියාය. දැන් මැටි ලිප තුළ උණුසුම කෙමෙන් අඩු වී ගෙන යයි. ඈ ගිය විගස මැටි ලිපේ පියන ඉවත් කොට මම දීර්ඝ ලෙස ආශ්වාස කළෙමි. මැටි ලිප සිදුරු කිරීමට මම වෑයම් කළෙමි. ඒ කාරිය ඉටු කිරීමට තරම් මා තුළ ශක්තියක් නොතිබුණෙන්, ඉදිරියේ මුහුණ පෑමට සිදුවී ඇති අභාග්‍යය ගැන සිතන්නට වීමි.... |
න් බඩ කට පිරුණු පසු සංගීතය මන පිනවයි. කොල්ලෙකු ගේ පිට උඩ නැගී වට්ටාරමේ රවුම් ගහන විට මට වුවද ගීයක් දෙකක් ගැයීමට සිත් දෙයි. උරුහන් බෑමට ද මම ආශා කරමි. මගේ යහළුවෙකු ඔහුගේ මවගේ අණ පරිදි අත දරුවෙකු නළවමින් සිටින විට, ඔහුට සෙල්ලම් කිරීමට එන ලෙස දැන්වීම පිණිස උරුහන් බාමින් සංඥා කිරීම අපේ සිරිතයි. මා වැනි අසරණයෙකුගේ බඩ පණුවෝ ... |
පිටතට ඇසෙනසේ හුස්ම පවා නොගෙන ගුලි ගැසී සිටියෙමි.
මඳ වේලාවකට පසු අර ගැහැණිය නැවත පැමිණි බව මා දැනගත්තේ ඇගේ ගමන් විලාසයෙනි. ඈ ද මා සිටින මැටි හැලිය වෙත එමින් තොල් උරන ශබ්දයක් පිට කළාය. ඒ ඔවුන් දෙදෙනා සිපගත් සැටි විය යුතුය.
" ආ ඔයා මා එන කල් බලා හිටියදැ?" යි ඈ ඇසුවාය. ඇගේ කටහඬ කොතරම් මිහිරිදැයි කියතොත් මී පැණි පවා තිත්ත ර... |
ිල. එයාට වෙන වේලාවක් නැතුව වගේ. ණය කාරයින්ගෙන් ලැබිය යුතු මුදල් ගණන් කර කර ඉන්නව. මිනිහ එළි වෙන තුරු වුණත් ඔහොම ගණන් බලාවි. මම විගහට එයාව නිදි කෙරෙව්ව."
" අනේ මගේ පණ! ඔයා සෝදිසියෙන් ඉන්න! එයා අපි ගැන සැක කරනවද කියල බලන්න! ඔයා බැරි වෙලාවත් හොරේ හෙළි කලාද? මම අද එයාගෙ කඩේට ගියා දුම්කුඩු ටිකක් ගන්න. කාසි තුනකට මිනිහ හරිම ... |
මා ගැන තඹ සල්ලියක පමණවත් ගණන් ගන්නෙ නෑ. එයාට ගෑනියෙක් ඉන්නවද නැද්ද කියලවත් හොයන්නෙ නැහැ."
" ඒකාට හෙණ වැදුනාවෙ. ඉතින් ඔයා මට කන්න මොනව හරි දෙනවද?"
මේ තරුණයා පිරිමින්ට උවමනා ප්‍රධාන දේ මොනවාද යන්න දනිතැයි මා සිතුවේ ඊර්ෂ්‍යා සහගතවය. ගැහැණිය මස් වැංජනය සහිත ආහාර ඔහුට බෙදුවාය. තරුණයා මහත් රුචියකින් යුතුව කෑමට පටන් ගති. මෙත... |
් ආදිය බෙදමින් ආදර බස් තෙපලන්නීය. තරුණයා ඉඳහිට "ඔව්" වැනි වචනයකින් පිළිතුරු දුන්න ද ඔහුගේ කට පුරා ආහාරය.
මට දැන් තවත් ඉවසා ඉන්ට බැරිය. මැටි ලිපේ කට හැර අතක් දමා තරුණයාගේ ආහාර පතෙන් අහුරක් ගත් මම කටේ ඔබාගතිමි. මා ආහාර සොරා ගන්නා විට ආදරවන්තයින් දෙදෙනා ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලමින් සිටියහ. දෙවැනි වරද මම පෙරසේම අත දිගු කො... |
තුව ගැහැණිය ඇමතුවේය;
"ඔයාගෙ අත කෝ?"
"මෙන්න" යැයි ගැහැණිය කැමැත්තෙන් අත දිගු කළාය.
තරුණයා අත දෙස බැලුවද අඳුර නිසා කිසිවක් නොදිටි. මම මගේ අත ලිප තුලට දමා ගෙන සිටියෙමි. තරුණයා ඉක්මණින් කන්නට වුයෙන් ආහාර සම්පූර්ණයෙන්ම හිස්වී යාමට ආසන්නව තිබිණි. ඔවුන් දෙදෙනා කතා කරන මොහොතක් බලා තවත් ආහාර පිඬක් සඳහා මම අත දිගු කළෙමි. එහෙත් ම... |
රහස් පෙම් හබය නොතිබෙන්නට ඒ වෙලාවේම මා කපෝතිය. එහෙත් දැන් මම බිය නොවීමි. තරුණයා මගේ අත අදින්ට වුයෙන් වේදනාවක් ඇති වුවද කෑ නොගසා සිටීමට තරම් ශක්තියක් මට තිබිණ. අවසානයේදී මා බලාපොරොත්තු වූ දෙය එනම් මැටි ලිප කැඩී මම එළියට ආවෙමි. ලිපේ මැටි කටුවේ හැපුණේ මගේ පිටි කොන්දයි.
මගේ අත නෑරම ඔහු ගැහැනියගෙන් ගිනි පෙට්ටියක් ඉල්ලා සිටි... |
ී මා දුටු ඔවුන්ට හොඳටම බියපත් වීමට සිදුවූ බව කීම පවා සඳහන් කළ යුතුද? මගේ වැරහැලි කමිසය සහ කලිසම ලේ වලින් නැහැවිලාය. දුවිලි පිරිලාය, මේ අතර ගෝලාකාර කුහරය සහිත මැටි ලිපට ඇද වැටුණු මා එහි ඇති අළු නිසා කාපිරියෙකු මෙන් කළු පැහැගෙන ඇත. බියෙන් සැලෙන ගැහැනියගේ දත් එක'ටෙක හැපෙයි, ඇගේ සර්වාංගය වෙව්ලයි. එහෙත් තරුණයා නිර්භය පුද්ගල... |
වෙමි.
" මමයි උඹෙන් අහන්නෙ?"
" මමයි උඹෙන් අහන්නෙ!"
" මේ අහපන් හාදයා, ජීවත් වීමට උඹට තව ආසාවක් තියෙනවද?"
" උඹේ ජීවිතය ගැන උඹටත් ආසාවක් තියෙනවද?"
" අනේ දෙවියනේ!"
අපේ කතාවට ගැහැණිය කට දැම්මාය.
" කොල්ලො, මා කියන දේ අහපන්" යැයි ඇය කීවේ වෙව්ලන තොල් විවර කරමිනි. " උඹ මොනවද ඔය මැටි ලිපට වෙලා ඉඳගෙන කළේ? උඹ මනුස්ස ප්‍රාණයක් ද? දි... |
් නවා ගනිමින් මට පහර දීමට සුදානම් වෙයි. හරකෙකු මැරීමට සුදානම් වන සතුන් මරන්නකු සේ හෙතෙම තීරණාත්මකය. එවිට මම මගේ පැරණි උපායයක් ක්‍රියාවේ යෙදවීමි.
" මිනී - මර- න-වෝ!" යැයි කෑගැසුවෙමි.
ගැහැණිය සැණෙකින් මගේ කට වැසුවාය.
" උඹ මොනවද ඔය කරන්නෙ?" ඈ ඇසුවාය.
" මිනී මරනවෝ කියල කෑ ගහනවා."
මේ වන විට තරුණයාගේ සැර බාලවී, ඔහු සමාදානයකට... |
තුනී ඉරිඟු රොටී දෙකක් හා කැඳ කෝප්පයක් ද මා අත තැබුවාය. මම ඉරිඟු රොටී දෙක නවා කිහිලි ගන්නා ගතිමි.
" දැන් ඉතින් පලයන් යන්ට" තරුණයා අණ කළේය.
"ඒව හරි යන්නෙ නෑ, සල්ලි ටිකක් දීපන්!" යැයි මම ඔහුට කීවෙමි.
ඔහු කොතරම් වැරෙන් සුසුම් ලෑවේද යත් කෝපය නිසා ඔහු පිපිරී යනු ඇතැයි මම සිතුවෙමි. පසුව ඔහු සෙමෙන් නමුත් දිගටම බැණ වදින්නට විය.... |
මි. මා හැරලීමට දොරටුව දක්වා ආ ගැහැණිය මා දුටු දේ කිසිවකුට හෝ දැනුම් නොදෙන බවට මගෙන් දිවුරුම් ගත්තාය. මම ඈට අවංක සිතින්ම ඒ පොරොන්දුව දුන්නෙමි. දොරටුවෙන් පිටවූ විගස මා කළේ රොටී දෙක කා දැමීමය෴
Pra Jay March 4, 2018 at 8:24 PM
මං සුරංගට කිව්වා ඔහුගේ යාන් හෑල්ලේ ලමා කාලය ගැන කතා කියෙව්වම මට "මගේ හපන්කම්" පොත මතක්වුනා කියල. ... |
් කොල හා හාර්ඩ් කවර් සහිතව පලවුනයි කියල
හැලපයා March 5, 2018 at 8:59 PM
වෙන්න පුළුවනි. මම කියෙව්වේ අසු ගණන්වල.
I read the book with the hard cover in nineteen seventies (borrowed from D.S senanayaka Library in Kandy)In fact we had a circle of friends formed due to this book.
හැලපයා March 13, 2018 at 8:52 PM
oh, the boo... |
ථකාලේ පොත් දෙන්නෙ නැද්ද කියවල ගෙනත් දෙන්ඩ
ගෙනියන්න දීල පොත් නැතිකරගෙන ඉන්නෙ. ඇවිල්ල කියවන්න දෙනව.
සිරිබිරිස් ! March 4, 2018 at 11:24 PM
එලම පරිවර්තනයක්.ෆිල්ම් එකට වඩා පොත රහයි මැවෙන්න ලියවිලා තියේ.
Shum Bola - Durdona O'zbek film
https://www.youtube.com/watch?v=Qqs5gW8K3YI
හැලපයා March 5, 2018 at 9:00 PM
ෆිල්ම් එකට වඩ... |
32 AM
හැලපයා March 5, 2018 at 9:01 PM
ඩ්‍රැකී March 6, 2018 at 11:32 PM
හැලපයා March 13, 2018 at 8:49 PM
තැන්ක්ස්!!
සිරසේ තියෙන්නේ කොන්ඩම් අවස්ථාවාදයක් ! - MadaKing - මඩ කිං
Home / Chamika Roshan / Maharaja / Newsfirst / Sirasa / SirasaTV / සිරසේ තියෙන්නේ කොන්ඩම් අවස්ථාවාදයක් !
සිරසේ තියෙන්නේ කොන්ඩම් අවස්ථාවාදයක් !
ජාත... |
වාදී බවක් තවත් නැත. ඔවුන් සිය පටු අපේක්ෂා වෙනුවෙන් රටේ විනාශය පතන්නන්ය. විපත වෙතින් කාලකන්නි සතුටක් ලබන්නන්ය. මේ අනාවරණය කරන්න යන්නේද එවැන්නක් ගැනය. පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ රටම කැළඹී සිටින මොහොතක මහරාජාගේ සිරස මාධ්‍ය සිදුකළ නින්දිත ක්‍රියාවක් ගැනය.
මැයි 4 වනදා ඔවුන් සිය ප්‍රවෘත්ති විකාශය අතර මැද චාමික රොෂාන් නම් පර... |
දූෂණය කුමක්ද? කොතරම් මුදලක් අවභාවිතව ඇත්ද? ඒ බව තහවුරු කිරීමට ඇති සාක්ෂි මොනවාද ? මේ කිසිවක් නැත.
සිරස මේ පුවත නිර්මාණය කරනු ලැබුවේ අන් කිසිවක් සඳහා නොව, අගමැති රනිල් වික්‍රමසිංහට කෙළවා දමන්නටය. ඒ සඳහා කොයිකටත් තෛලය ලෙස සිටින විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගේ අමාත්‍යංශය අල්ල ගත්තේ රනිල්ට ගහන... |
ට පොදු වැසිකිළියක් වුවත් ඉහගෙන කෑමට සූදානම් පරපීඩක කාමයෙන් පෙලෙන චාමික රොෂාන් වැඩේට අත තියන්නේ "සිරස පුවත් මේ දිනවල කෙරෙන්නේ විශේෂඥ මණ්ඩලයක උපදෙස් අනුව" බව කියමින්ය.
අනතුරුව ඔවුන් 2019 අප්‍රේල් 11 වනදා අග්‍රාමාත්‍යවරයා විසින් විදුලිබල අමාත්‍යවරයා වෙත යැවූ ලිපියක් උපුටා දක්වයි. අග්‍රාමාත්‍යවරයා යවනු ලැබූ එම ලිපියේ ප්‍රධ... |
සැබෑ අරමුණ
අගමැති ඒ ලිපිය යොමු කරන්නේ ඊට පෙර මෙරට ජලාශ සිඳීගොස් ප්‍රමාණවත් ජල විදුලියක් නිපදවීමට නොහැකි වීම නිසා විදුලි කප්පාදුවක් කරන්නට සිදුව තිබු පසුබිමකය. එසේම මේ විදුලි කප්පාදුව හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට ප්‍රබල විවේචනයක්ද එල්ලව තිබිණ. අනෙක් අතට අලුත් අවුරුදු උදාවට ඔන්න මෙන්නය. ඒ හමුවේ ආණ්ඩුව ප්‍රකාශ තිබ... |
්නේ මෙසේය.
අප්‍රේල් 11 වනදා ඉහත අග්‍රාමාත්‍යවරයාගේ ලිපිය විදුලි බල අමාත්‍යංශයට යොමුවන අතර එදිනම අමාත්‍යවරයා හදිසි විදුලි මිලදී ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වෙතින් විමසා ඇත. එහිදී සාමාන්‍යාධිකාරීවරයා අමාත්‍යවරයාට එදිනම ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ විශේෂඥ කරුණු දැක්වීම් ඇතුළත් ඇමුණුමක් සහිතවය.... |
න්නත් එහි දක්වයි.
සිරස මෙහිදී අමාරුවේ වැටෙන්නේ අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ලබාදුන් විශේෂඥ වාර්තාවද ඒ සමඟ යොමුකරන පසුබිමේය.
පිටිගල හා චාමිකගේ අනාගැනිල්ල
චාමික රොෂාන් නම් පරපීඩක කාමයෙන් පෙළෙන්නා මාර සැකයි, මොකුත් නැත්නම් මෙහෙම ඉක්මනට වැඩ වෙයිද ? මාර හදිස්සියක් කියමින්" මිනිසුන් තුළ මේ ක්‍රියාවලිය සම්බන්ධව ස... |
ියක් ලැබෙන බවත් සාමාන්‍ය ජනතාවට ඒ දැනෙන බව, සිරසටත් දැනෙනවා කියමින් පරපීඩක කාමුකත්වය ඉස්මුරුත්තේ ගොසින් දඟලයි. දැන් විශේෂඥ මත මොකුත් නැත. ඒ වෙනුවට සිරස විමර්ශන පිටපත ලියන පිටිගල පැමිණ "හයියෝ අපරාදේ, මොකටද ගත්තේ" ගාන්න ගනියි.
අනතුරුව විශේෂඥයාට අඳින පිටිගල නැවතත් ජනතාව අන්දන්න දන්නා තරම් පද කස්තිරම් අල්ලන්න ගනියි. ඒ ජනවා... |
, ඊට පිළිතුරු නොදීම. මාර්තු 26 නැවතත් හදිසි මිලදී ගැනීමක් එනම් මෙගාවොට් 100ක් අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසමට දැන්වීම, ඒ වන විටත් විදුලි අර්බුදයක් පැවතියෙන් කොමිසම ඊට අනුමැතිය දීම.
මේ ආකාරයට කරුණු කියාගෙන යන පිටිගල අපට කොලේ වහන්න එන්නේ අප්‍රේල් 6 වනදා විදුලි අර්බුදයක් නැති බව විෂය භාර අමාත්‍යවරයා පැවසු බව කියමින්ය. ඉහත... |
ව ගොනා කර මහාරාජාට අවශ්‍ය ආකාරයට ජනමතය හසුරවන්න ඒමය.
එතැන් පටන් සිරසට අවුල වන්නේ මෙගාවොට් 100ක් වෙනුවට 170ක් මිලදී ගැනීමය. එසේම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 2019 සඳහා මෙගාවොට් 470ක් අවශ්‍ය බව පැහැදිළිව පෙන්වා ඇත. ඒ අනුව සිරස කියන්නේ දැනට 170ක් මිලදී ගෙන තිබෙනවා, තව 100ක් ගන්න යනවා තවත් 200ක් ගන්න තිබෙනවා, ඒ 200 ය ගන්න ... |
ව සඳහා "විෂය භාර ඇමතිට ඩෑෂ් ගැසීමට අගමැති රනිල් ලියුමක් එවමින් බෝලය උස්සා දී ඇති බව " කියන විටය.
විදුලි බල අවශ්‍යතාව වාර්ෂිකව ඉහළ යන බව සිරසේ අමන විශේෂඥයන් නොදන්නවා නොහැක. එසේම පසුගිය අධික පෑවිල්ල හේතුවෙන් සිදුවූ ජලාශ හිඳී යාම සිරසේ විශේෂඥයන් නොදන්නවා විය නොහැක. නොරොච්චෝලේ බිඳ වැටීම ගැනත් එහෙමය. මේ බිඳ වැටුණු අවස්ථා වල... |
L වැනි මාෆියා සමාගම් සමඟ ටොම් ඇන්ඩ් ජෙරී සෙල්ලම් දැමුවා මිස දැනෙන වැඩක් කළේ නැත. මේ මොකා වැඩ නොකර සිටියත් විදුලි පරිභෝජනය ඉහල යන එකත් නවතින්නේ නැත. එසේම සිරසේ විශේෂඥයන් අපට නොකියන්නේ තුර්කි නැවෙන් ඔය මිලදී ගන්නවා කියන විදුලි ඒකකයක මිල, මේ වන විට කැළණිතිස්ස හෝ වෙනත් විදුලි බලාගරයකින් මිලදී ගන්නා ඒකකයක මිලට වඩා අඩුද වැඩි... |
ැනීමක් ගැන පුවත් විශේෂාංගයක් සිදුකර ඒ හරහා යෙදුන ජඩ හැසිරීම අවබෝධ කරගත යුතුව ඇත.
ජනාධිපති මෛත්‍රීපාලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා රුපියල් කෝටි 20ක අල්ලසක් ඉල්ලා එයින් කෝටි දෙකක් ගැනීමට යාමේදී අත්අඩංගුවට පත්වූ පුවත සිරස වාර්තා කල ආකාරය ඔබට මතකද ? එතැන් පටන් දින 52 ක ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටුවීම දක්වා ජනාධි... |
එසේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක එක ගමක් හදන්න පහක් හදන්න යන තරම් ප්‍රචාරක වියදමක් වැය කිරීම සිරස ප්‍රශ්න කර තිබෙනවාද ? මේ වන විට ජාතියේ නිවාස ඇමතිවීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වියදම් කර ඇති බිලියන ගණනක මුදල් ජනතා බදු මුදල් මිස සජිත් ඇමතිගේ අම්මා අප්පාගේ බූදලය නොවන බව සිරස නොදන්නවාද ? මේ කිසිවක් සිරස විමර්ශන ... |
බව තේරුම් ගත යුතුව ඇත. මහජන සුභසිද්ධිය හෝ සුභසාධනය පෙන්වා අගමැති රනිල්ට ගහන නරුම දේශපාලන ගේම් පිටුපස ඇත්තේ ඔහු මහරාජාව තඹ සතයකට මායිම් නොකිරීමය. දැන් එය නිම්හිම් නැති වෛරයක් දක්වා මහරාජා තුළ ඔඩුදුවා ඇත. අවසාන වශයෙන් අපට කියන්න ඇත්තේ මේවා ඔබලාට තේරෙනු ඇත. හැබැයි තේරෙන විට කල්ගොස් තිබෙන්න තියන ඉඩ වැඩිය. මන්ද මේ වන විටත් ... |
්ථාවාදයක් ! Reviewed by Admin on 4:24 AM Rating: 5
Tags Chamika Roshan X Maharaja X Newsfirst X Sirasa X SirasaTV
ණය අර්බුදයට සීරුවෙන්... | දිනමිණ
නිවස ණය අර්බුදයට සීරුවෙන්...
ණය අර්බුදයට සීරුවෙන්...
ණය අවධානමට මුහුණ දෙන දියුණු වෙමින් පවතින රටවල් අතර ශ්‍රි ලංකාවද පසුවෙන බැවින් පසුගිය අවුරුදුවල භාවිත කළ දැඩි මූල්‍ය සේවා... |
ාත හේතුවෙන් ,මෙලෙස අවධාරණය කරන බව ජා.මූ.අ සිය නවතම සංඛ්යාලේඛන වාර්තාවේ සඳහන් කරයි.
‘එහි ප්‍රතිඵලයක් වශයෙන්, නැඟී එන වෙළෙඳපොළ ආර්ථිකයන් විශාල මූල්‍ය අවශ්‍යතා සපුරාලන විට අළෙවි අවදානම් වලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සඳහන් කරයි.’
2019 දී ශ්‍රි ලංකාවේ කල් පිරෙන ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.5 ක් වන අතර 2020 දී ... |
උපයා ගත හැකි බව ජා.මූ.අ පැවසයි.
පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී, ජා.මූ.අ හි ප්‍රධාන මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ඇනා ඉලිනියා කියා සිටියේ, රටවල් රාශියකින්ම විශාල ණය බරක් සහිතව කටයුතු කළ යුතුය පවතින බවයි.
‘ණය අන්තරාතාවන්, වැඩිදියුණු කිරීම, ණය දත්ත විනිවිදභාවය සහ ණය කළමණාකරණ ධාරිතාව ඉහළ නැංවී... |
වල් දෙස බලන විට, එම රටවල බොහෝ රාජ්‍ය ණය මට්ටම් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව අපට පෙනේ.’
‘ඇත්ත වශයෙන්ම, මධ්‍යම ප්‍රමාණයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50 කට ආසන්නය. දැන් ණය අර්බුදයට ලක්වීම හෝ දැනටමත් ණය අර්බුදයක් ඇති රටවල් ගණනාවක් ඉහළ ය. එය සියයට 40 කට වඩා වැඩි ය.
‘එය වසර පහකට පෙර සියයට 20 ක් පමණ පැවතියද මේවනවිට සැලක... |
ming!
දවස් දෙක තුනකට කලින් ඩ්‍රයි දවසක මං පොඩි ඩ්‍රයි කතා දෙකක් ලියලා දැම්මා. ඒ දෙකේම තිබුණේ ඉංගිරිසි වචන සිංහලෙන් ඇහිලා ඇති වුණු විහිළු සහගත තත්වයන් ගැනයි.
ඒ කතා දෙකම නිකං සරල ඒවා තමයි. ඒ එක්කම ඒවා ගොතපු කතාද ඇත්ත කතාද කිලත් මං දන්නේ නෑ.
මං රෑ වෙලා හතාමාරේ බස් එකේ ගෙදර යනකොට මල්ලී ගෙදර හිටියා.
"තමුසේ අද ටියුෂන් ගියේ න... |
ී වාගේ අයියා මල්ලී...
මේක අයිය-මලෝ නොවෙන අය ගැන කතන්දරයක්:
අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි)
වර්ණ 13 June 2012 at 07:36
ඔය වගේ දවසක් පොලිස් මහත්තයෙක් මිනිහෙක්ගෙන් මොකද කරන්නෙ කියලා ඇහුවලු."අයෑම් ඊටින්" කිව්වම
මම ඇහුවෙ නම නෙවෙයි කියලා ඒ උගත් පොලිස් මහත්තයා මහා දෝස්මුරයකුත් දැම්මලු.මම 1 වගේ
කතන්දර ... |
තර දුන්නලු . ෆෝන් එක තියපු පොලිස් ලොක්ක ටික වෙලාවකින් අයෙත් කෝල් කරාලු . "අයි ඇම් ඉටිං සර්" කියල OIC අයෙත් කිවලු . ඒ පාර ලොක්ක කිව්වලු "අයිසේ යු ආ ඕල්වේස් ඉටිං නො" කියල හොඳටම තරහ ගිහින් . ලොක්ක පස්සේ ලු දැනගත්තේ OIC ගේ නම ඊටින් කියල
Dayal Bathee 13 June 2012 at 07:52
හිනා ගියා;
අපූරු වට පිටාව!
කතන්දර Kathandara 13 June... |
කෑල්ලේ දකුණු අත පැත්තේ ඉදන් දෙවනියට ඉන්නේ කතන්දර ද?
කතන්දර Kathandara 13 June 2012 at 16:28
Weni 13 June 2012 at 08:06
මට මතක් උනේ Oh God ! I'm coming..I'm coming කියන කතාව තමයි..වල් හිත මොනවා කරන්නද ?
කතන්දර Kathandara 13 June 2012 at 16:14
http://medicine.yale.edu/labs/henegariu/www/tavi/jokes/brakes.html
Hasitha 13 ... |
2012 at 08:33
MAMA AHALA THIYANA KATHAWA MEHEMI. G.M.R. MR.RAMPALA WORKSHOP EKA ETHULE AWIDAGENA YANAKOTA MINIHEK KEMA KAMIN HITIYALU. ETHAKOTA GMR. AHALA THIYANAWA WHAT IS YOUR NAME? KIYALA. MINIHA KIWWALU 'ETING' KIYALA.ETHAKOTA GMR. KIYANAWA MATA PENAWA THAMUSE KANA BAWA THAMUSEGE NAMA MOKAKADA KIYAKA.
කතන්දර Kathan... |
09/12/blog-post_30.html
4. http://kathandara.blogspot.com.au/2009/12/iv.html
Anonymous 13 June 2012 at 08:40
me photo eke inne seeyayi munubura ly da?
කතන්දර Kathandara 13 June 2012 at 16:30
සුදීක 13 June 2012 at 09:03
මම පොඩි පන්තියක ඉගෙන ගනිද්දී අපේ ඉංග්‍රීසි සර් පොයම් එකක් ඉගැන්නුවා ඕල්ඩ් බ්ලැක් ජෝ කියලා. ඒකෙත් තියෙ... |
කතන්දරට මීටර් 500 ක් පට් පට් ගාල දුවන්න පුළුවන් නම් කිලෝමීටර් දෙකක් බස් එකේ යන්න දඟලන්නෙ මොනවටද අෆ්ෆා.
කතන්දර Kathandara 13 June 2012 at 16:32
෴සොඳුරු සිත෴ 13 June 2012 at 10:25
දැන් කොයි කෙනා ද කතාන්දර මහත්තයා.
අයියෝ ...පොඩි උදව්වක් දෙන්නකෝ........
කතන්දර Kathandara 13 June 2012 at 16:23
වීපොකුර 13 June 2012 at 10:55... |
012 at 16:26
http://kathandara.blogspot.com/2009/09/principal-driving-skoda.html
Beetle 13 June 2012 at 11:45
දකුණු පැත්තේ කෙළවරේ ඉන්න කෙනා තමයි ඩයල් එක... :)
ගූගල් වල සේෆ් සර්ච් ඕෆ් කරලා... American Pie Tara Reid's I'm Coming Scene කියලා සර්ච් කලොත් තව කමින් සීන් එකක් බලාගන්න පුළුවන්...
කතන්දර Kathandara 13 June 2012 ... |
ara.blogspot.com.au/2011/06/day-at-traffic-courts.html
දුමී 13 June 2012 at 13:32
ඔයින් ගියා මදැයි.....මම හිතුවා මල්ලි සුරාන්තයට පත් වෙන වැඩක්වත් කර කර හිටියා වත්ද කියලා...!
ක්සැන්ඩර් | Xander 13 June 2012 at 17:09
අද කකා කපටි පොස්ට් එකක් ලියලා.. ඔක්කොටම දෙන්නේ ලින්ක්.. දැන් ඉතින් හොයපන්කෝ.. කතාව ගැන කියනවනම් අන්න කතා.... |
මාගේ ප්‍රති පිළිතුරු ඔක්කොම ලින්ක් එකෙන්.. ඔක්කොම මේකෙම ලියපුවා.. ඒකත් මරු ඈ.. බලමු මේකට ලින්ක් එක... :)
කතන්දර Kathandara 13 June 2012 at 19:15
http://kathandara.blogspot.com.au/2011/08/blog-post_05.html
හරී 13 June 2012 at 19:30
පින්තූරෙ ඔක්කොම දෙනා කටඇරන් උඩ බලන් ඉන්නෙ මොකෝ.?
කතන්දර Kathandara 14 June 2012 at 04:36
... |
blogspot.com/2010/06/blog-post_10.html?showComment=1276137706683#c6929018192727479176
රාජ් 13 June 2012 at 19:38
පුළුවන් නම් මේකට ලින්ක් එකකින් උත්තරයක් දෙන්න!
කතන්දර Kathandara 14 June 2012 at 04:30
http://kathandara.blogspot.com.au/2011/05/blog-post_15.html
රාජ් 14 June 2012 at 10:13
හැක් හැක් පට්ට!
කතන්දර Kathandara... |
une 2012 at 04:28
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_03.html
cute grandpa !
කතන්දර Kathandara 14 June 2012 at 04:27
http://kathandara.blogspot.com.au/2010/11/blog-post_22.html
nihal 14 June 2012 at 01:45
මට මත වුනා මේ කතාව...
ඔෆීස් එකේ ලොක්ක එයාගෙ චීෆ් ක්ලාක්ට ටෙලිෆෝන් එකෙන් කතා කලා..
චීෆ් ක්ලාක් ලොක්ක... |
ot.com/2012/06/i-am-coming-i-am-coming.html?showComment=1339555362691#c8659340175917111011
2. http://kathandara.blogspot.com/2012/06/i-am-coming-i-am-coming.html?showComment=1339556612990#c5303492264688652440
Mahesh B Dahanayaka | මකුළුවා 14 June 2012 at 08:50
කතන්දර අයියා ඉස්සර මගේ බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් එකක් දෙකක් ... |
09
මෙන්න කකා හොරවැඩ කොරනෝ.. ලින්ක් දාලා හිට් ගන්නවෝ.. මොනා උනත් පට්ට ට්‍රික් එක ඈ...
DDT 14 June 2012 at 19:21
ඇයි යකඩො, මේකෙ කමෙන්ට්වලට දීපු උත්තර බලන්න වෙනම දවසක් වෙන්කරන්න එපෑය. ඒ උත්තර ඇතුලෙත් තව කමෙන්ට්ස්, ශ්‍රිතයක ශ්‍රිතයක් !
කතන්දර Kathandara 18 June 2012 at 19:14
මධුරංග 16 June 2012 at 18:52
අර ෆොටෝ එකේ කවුද කත... |
ොලිතික යුගය ක්‍රි.පූ.100,000 සිට 30,000 අතර කාලයේ පැවතිණි.මේ කාලයේදී මුල්ම ගල් ආයුධ නිපදවුණු අතර මෙම යුගය ක්‍රි.පූ.12,000 පමණ එනම් අයිස් යුගය අවසානයේදී නිමාවිය.මින්පසු මෙතෝලිතික යුගය අරම්භ විය.මෙම යුගයේ ආරම්භය ලෙස ක්‍රි.පූ. 35,000 නිවැරදි යැයි පොදුවේ පිළිගනියි.ක්‍රි.පූ.11,000 දී පමණ අවසාන අයිස් යුගයෙන් පසු ජපන් දූපත් ස... |
භාවිතා වුණු බඳුනකි.(ක්‍රි.පූ.3000–2000)
ජේ මොන් යුගය ක්‍රි.පූ. 14,000 සිට ක්‍රි.පූ.300 දක්වා පැවතුණි.පළමු ශිෂ්ටාචාරගත වීම හා ස්ථාවර ජීවන රටා දක්නට ලැබුනේ ක්‍රි.පූ.14,000 පමණය.ඒ මෙගලිතික හා නියෝලිතික අර්ධ ද්විතීක දඩයම් ජීවන රටාව මගින් පෝෂණය වූ ජේ මොන් යුගයත් සමගය.
මේ කාලයේදී ලී මත තැනූ නිවාස හා පතල් නිවාස ( පොලව යට තැන... |
හ.(ජේ මොන් ලණු ගෙතුම් රටාව ).විකිරණ කාබන් පරීක්ෂාවට අනුව ලොව පැරණිම මැටි වළං සමහරක් මෙම යුගයට අයත් යැයි සොයාගෙන ඇත.මේ සමග කිරිච්චි,ජේඩ්,සිප්පිකටුවලින් තැනූ පනා සහ ක්‍රි.පූ.11 වැනි සියවසට අයත් ගෘහ භාණ්ඩද හමුවී ඇත.කෙසේ වෙතත් මෙම කාල නිර්ණයන් සමග ගැටලු පවතී.මැටි ප්‍රතිමාද කැණීම්වලින් සොයාගෙන තිබේ.මෙම ගෘහ භාණ්ඩ නිසා යම් යම... |
එන බවට සාක්ෂි සපයයි.එම නිසා ජේ මොන් මිනිසුන් ජපානයේ ප්‍රථම ආදිවාසීන් නියෝජනය කරයි.
History_of_Japan Japanese_pre-history
"https://si.wikipedia.org/w/index.php?title=ජපන්_ප්‍රාග්_ඉතිහසය&oldid=167831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
මේ පිටුව අන්තිමට සැකසුවේ 26 අගෝස්තු 2011 දින දී, 03:59 වේලාවෙහිදීය.
ගමෙන් බිහිවූ ලංකාවේ සාර්ථක... |
්ධ ශේශ්ත්‍ර: රෝහල
සම්බන්ධ ශේශ්ත්‍ර: සීනි, නාවික
සම්බන්ධ ශේශ්ත්‍ර: බලශක්ති
සම්බන්ධ ශේශ්ත්‍ර: රෝහල්, හෝටල්, බෙහෙත් නිෂ්පාදන
Tags Entrepreneur Hardwork Siddhalepa
Entrepreneur Hardwork Siddhalepa
මාස 04ක් ඇතුළත ඩෙංගු රෝගීන් 17028ක් වාර්තා වෙයි -
Home Breaking News මාස 04ක් ඇතුළත ඩෙංගු රෝගීන් 17028ක් වාර්තා වෙයි
2018 අප්‍ර... |
ාසයේ ඩෙංගු රෝගීන් 3303ක් අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 2152ක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
2018 වසරේ ජනවාරි සංඛ්‍යවට වඩා අප්‍රේල් මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කරයි.
මෙම කලසීමාව තුළ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශය තුළ ජනවාරි,පෙබරවාරි, මාර්තු,අප්‍රේල්, මාසවල පිළිවෙළින් 1177,622,475,3... |
.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 30.9%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැළඳුනු විට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජනයා දැනුවත්වීමේ අවශ්‍යතාවය මෙමගින් පෙන්නුම් කෙරෙන බව ඩෙංගු රෝග විද්‍යා ඒකකය පවසයි.
එමෙන්ම දින තුනකට වඩා උ... |
් පිළිකා රෝගීන් 270ක් මරුට
ඈම්ප් එකේ වොලියුම් අඩු කරන්නැයි විනිසුරු ඉලංචේලියන් ගෙන් පූසාරිලාට නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7
Home ඕපාදුප ඈම්ප් එකේ වොලියුම් අඩු කරන්නැයි විනිසුරු ඉලංචේලියන් ගෙන් පූසාරිලාට නියෝග
ඈම්ප් එකේ වොලියුම් අඩු කරන්නැයි විනිසුරු ඉලංචේලියන් ගෙන් පූසාරිලාට නියෝග
විගස පුවත් I Vigasapuwat... |
්ඩු කෝවිල් පුසාරිවරයාට නියෝග කොට තිබේ. එම පළාතේ පිරිසක් විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරන
ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත්කොට තිබුණි. එම පෙත්සම මගින් කියා තිබුණේ පළාතේ පාසලට, ඉගනුම ලබන දරුවන්ට හා රෝගීන්ට මෙම කෝවිලේ ශබ්දවීකාශන යන්ත්‍රවල හඬ වැඩි වීම විශාල බාධාවක් බවයි.
ඒ අනුව කෝවිල්... |
ින් ඉදිරීපත් කරන ලද වාර්තා දෙකක සදහන්ව තිබුණේ
කෝවිලේ ශබ්දවිකාශන යන්ත්‍රවල හඩ තවමත් අඩු කොට නොමැති බවයි.
මේ අතරතුර කලින් පිරිස විසින්ම යළිත් මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ පළමු නියෝගය කෝවිල් භාරකාරීත්වය විසින් නොසලකා හැර ඇති බවටයි.
පසුව මෙම පෙත්සම නැවත සලකා බැලීමට සියලු පාර්ශව පසුගියදා යාපනය මහාධිකරණයට කැඳවා තිබ... |
් ශබ්ද විකාශන යක්තවල හඩ වැඩි කළ බවටයි.
එම පිළිතුර අනුව තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ දෙවියන්ට මනුෂයයන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්දවිකාශන යන්ත්‍රවල ශබිදය වහාම අඩු කිරීමට පියවර ගත යුතු බවත් දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන ලෙසටත් පළාතේ ජනතාවට බාධාවක් හෝ හිරිහැරයක් නොමැතිව සාමාකාමීව ජී... |
ියක් වන නිරෝධා ප්‍රනාන්දු ගේ ඡායාරූප එකතුවක් . Pix By- Mihira Bandara Dissanayaka...
ඊයේ රෑ රනිල් මෛත්‍රී මහින්ද තුන්දෙනාම එකට
ප සුගිය කාලයේ දේශපලන විරසක කම් නිසා රටම සෙලවූ රනිල් මෛත්‍රී මහින්ද නායකයින් තිදෙනාම එකට වාඩිවී සතුටු සාමීචියේ යෙදෙමින් සංගීත ප්‍රසංගයක් නරඹ...
රාවණා හා කතරගම දෙවියන් දෙන්නාම එක් අයෙක්ද? - සාක්ෂ... |
රිදි බාලවයස්කාර පාසල් සිසුවියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර සිප වැලඳ ගැනීමේ...
ශ්‍රී දේවි හා දිව්‍යා භාරතීගේ අබිරහස් මරණ අතර අමුතු සමානකම්
ගොඩකිරීම අවසන් කළ වරාය නගරයේ දර්ශන
කො ළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කිරීම සටහන් කරමින් අද 16 වැනි බදාදා දින පැවති උත්සවයකදී වැලි කැණිමේ කටයුතුවල නිර...... |
්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට වනජීවී සංර...
තුවාලවූ සුනඛයා වෙනුවෙන් පැය 07 ක් ගම්පහ ස්ටේෂමේ රස්තියාදුවූ සුදුජාතික යුවළ
සු නඛයින්ටත් අතවර කරන මිනිසුන් ගැන අප්‍රියජනක පුවත් ලංකාවේ වාර්තාවන යුගයක අනතුරකට පත් සුනඛයෙකුට පිහිට වූ විදේශ යුවළක් ගැන අනුවේදනීය පුවතක් ...
IGFS Fashion Show
Pix By -Suren... |
ශිල්පී වික්ටර් රත්නායක...
වලත්ත යහපාලනය රටම ගිලගෙන … ලා බාල සිසුවියක් අඹු කමට ගෙන මොරටුව විශ්ව විද්‍යාලය ගිල ගන්නා පීඨාධිපති මෙන්න
තමා යටතේ අධ්‍යාපනය ලබන ලා බාල සිසුවියක් අඹු කමට ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨය “වියපත් බඹරෙකු” විසින් විනාශ කරමින් සි...
මහනුවර - යටිනුවර ගොඩනැගිල්ලක ගින්නක් - සේවකයින්... |
දල ප්‍රදේශයේ නිවසකදී විධායක ශ්‍රේණියේ කාන්තාවක රැකියාවකට යාමට සූදානම්වූ අවස්ථාවක ඇයව මරාදමා ඇය සතු රන්අභරණ ක්‍රෙඩිට් කාර්...
ජයසූරියගේ 6 පාර 11 රෙකෝඩ් කැඩූ තිසරගේ 6 පාර 13 ඉනිම (video)
තිලංගගේ ගෙදර මාධ්‍ය සාකච්ඡාවට ආ වාසු ත්‍රීරෝද රථයෙන් ගෙදර යයි
පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය... |
ා ඊයේ (21) අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්...
රෝසිගේ හාරබිලියන හාරසිය අනු දෙමිලියන අයවැය කතාව
Lanka News Times
කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු ජර්මනියේදී අත්අඩංගුවට
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
Lanka News Line 24x7
There is no law restricting me from giving up the US citizenship – Gotabaya
Lanka Gossip ... |
2018
විගස පුවත් බ්ලොග් සින්ඩිය
ඔබේ බ්ලොග් අඩවියත් විගස පුවත් බ්ලොග් සින්ඩිකේටරයට එක්කරගැනිමට
අලි රොෂාන් හොරාට ලියාපදිංචි කළ අලි 11ක් වනජීවියට දෙන්න නියෝග | දිනමිණ
නිවස අලි රොෂාන් හොරාට ලියාපදිංචි කළ අලි 11ක් වනජීවියට දෙන්න නියෝග
අලි රොෂාන් හොරාට ලියාපදිංචි කළ අලි 11ක් වනජීවියට දෙන්න නියෝග
ව්‍යාජ ලෙස ලියාපදිංචි කර අලි ... |
21) නියෝග කළේය.
එම අලි පැටවුන්ට අමතරව දැනට ලියාපදිංචි කර ඇති අලි 55ක් පිළිබඳ විමර්ශනය කිරීමට ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වනජීවි දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මඟින් දැනට භෞතිකව සිටින අලියා හා අලි පොතෙහි ලියාපදිංචි අලියා සැබැවින්ම එක් අලියෙක්... |
ේ නියෝග නිකුත් කළේය. කූට ලේඛන සකසමින් අලින් සන්තකයේ තබා ගැනීමේ හා ජාවාරම් කිරීමේ සැකයට බන්ධනාගාරගත නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් ට එරෙහි පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ මේ නියෝග කෙරිණි.
අලි රොෂාන් සමඟ වනජීවි දෙපාර්මේන්තුව විෂය භාර ලිපිකාරිනි ප්‍රියංකා සංජීවනී මහත්මිය ද බන්ධනාගාර අධිකාරිය මඟින් අධිකරණයට ඉදිරිපත් කළේය.
පැමි... |
නියෝගයක් ලබා ගත්තා. එහෙත් සීල් කර තිබූ එම කාමරයේ වහලයෙන් බැස තිබීම කණගාටුදායකයි.
එසේ වහලෙන් බැහලා අවශ්‍ය බඩු ඉවත් කරලා සාක්ෂි හැංගුවට පැමිණිලි එම සාක්ෂිය කුමක්දැයි ඉදිරි නඩු වාරයේ දී හෙළි කරනවා.
රජයේ සේවිකාවක් වන දෙවැනි සැකකාරිය අලි පොත වෙනස් කිරීමට සම්බන්ධයි. රුපියල් ලක්ෂ හතරේ සිට ලක්ෂ දහය දක්වා මුදල් වනජීවී නිලධාරීන... |
ේ අලි පොත වෙනස් කිරීමට දෙවැනි සැකකාරිය කිසිඳු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බව නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධානාගරගත නඩුව එදිනට කල් තැබීය
විරු සැමරුම් වෙනුවට ත්‍රස්තවාදීන් එළිපිට සමරයි ... අළු යටවූ ගිණි පුපුරු... |
ගමැති වගකිව යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රිවරයාගෙන් විමසීමක් කල අතර එහිදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
“මෙතෙක් ක... |
සිට 20015 දක්වා මේ රටේ සිටියක් ඔවැනි කොටි සැමරුම් කරන්න උත්සහ කලේ නෑ. එදා පූස් පැටියෙන් ලෙස සිටිය ඔහු අද කොටියෙක් වෙලා මුළු රටම බය කිරීමේ අරමුනින් ගොරවන තත්වයක් ඇතුවුනේ මේ ආණ්ඩුවේ නිවට කම නිසයි. කොටින්ගේ මේ පිබිදීමට, කොටින්ගේ මේ නැගිටිීමට, ඒ වගේම උතුරේ පුංචි දරුවන්ගේ සිත්වල දෙමළ බෙදුම් වාදය වැපිරීමට සිවාජිලිංගම් වැනි ... |
ාතියම සිවාජිලිංගම්මේ හැකියාව සහ ජනපතිගේ නොහැකියාව නිසා යලි මතුවන බෙදුම්වාදය පරාජය කරන්න, ත්‍රස්ථවාදය පරාජය කරන්න පක්ෂ ජාති ආගම් භේද පසෙක ලා එකට එක්වීම රණ විරුවන්ට දැක්විය හැකි ඉහලම උත්තමාචාරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිනීම සම්බන්ධව විරෝධතා එල්ල වෙද්දී ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එතුමන්ව මුන ගැසුනා.... |
ායක තුමන් හමුවුනා ගීතා කුමාරසිංහ මැතිතුමන්ගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන්. එයින් අදහස් වෙන් නැ කථානායක තුමන් පාර්ලිමේන්තුවේ ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝදී පාලනය අපි අනුමත කරන බව.
ඉන්දීය මහකොමසාරිස්තුමන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශකරල තිබුණා සුහදව සාකච්ඡාව පැවතිබවට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන් දැනට ඉන්දියාව සහ ලංකාව අතර ඇති ගිවිසුම් ... |
න් කොතනකවත් ප්‍රකාශ කර නෑ. ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි සාමූහිකවත් මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකවත් ශ්‍රී ලංකාව ඉන්දීය කොලණියක් කිරීමට විරෝධය පළ කර තිබෙනවා. අපි අපේ විරෝධය පල කිරීම එම නායකයන් සමග සිදු කෙරෙන සංවාද වලදී සිදු කරනවා. ඒ වගේම මෙවැනි ගිවිසුවම් ගැන අපේ ආණ්ඩුවක් ආවහම ගනු ලබණ ක්‍රියා මාර්ග ගැන අපි ඉන්දියාවටත් චීනයටත් ... |
ධානම් තත්වයක් 2014 දී 33000 ක් 2015 දී 40000 ක් 2016 දී 64000 ක් …පාලකයින් මර නින්දේ …
ඉන්දියානු දුත කණ්ඩායම කුඩා කර ගැනීමට රනිල් ගෙන් උපදෙස් - Lanka News Line Is The Web Site That Has News For The Sinhala And English Sri Lanka News Surfers On Politics, Gossip And Anything News Worthy.
February 16, 2015 admin 350 Views... |
0%25b6%25af%25e0%25b7%2592%25e0%25b6%25ba%25e0%25b7%258f%25e0%25b6%25b1%25e0%25b7%2594-%25e0%25b6%25af%25e0%25b7%2594%25e0%25b6%25ad-%25e0%25b6%259a%25e0%25b6%25ab%25e0%25b7%258a%25e0%25b6%25a9%25e0%25b7%258f%25e0%25b6%25ba%25e0%25b6%25b8-%25e0%25b6%259a%25e0%25b7%2594.html%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%... |
%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A2015-02-15+23%3A14%3A03adminhttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%2F%3Fp%3D10289
දින දෙකකට සැළසුම් කර තිබූ ජනපතිවරයාගේ ඉන්දි... |
පු ජනපති ජේ.ආර්.ජයවර්ධන තම විදේශ සංචාර වලට කුඩා කණ්ඩායමක් සහභාගී කර ගත්තාක් මෙන් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාටද අනෙක් අයට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ හැකි බව පෙන්වා දුන්නේය.මෙහිදී පැනයක් මතුකළ අමාත්‍ය රාජිත සේනාරත්න එයින් පැවසෙන්නේ තමා සංචාරයට සහභාගී විමෙන් වැළකිය යුතු බවදැයි අගමැතිවරයාගෙන් විමසීය
සියලූදෙනා සිනා සයුරේ... |
්ශමත් විය යුතු ආකාරය ගැන කුඩා උදාහරණයක් පමණක් යැයි ඔහු කීවේය.සේනාරත්න අමාත්‍යවරයාට අමතරව,පාඨළි චම්පික රණවක හා ඞී.එම්.ස්වාමිනාදන් යන ඇමතිවරුන් ජනපතිවරයා හා ඉන්දියා සංචාරයට එක්වීමට නියමිතය.
ජනපතිවරයාගේ ඉන්දියා සංචාරය සිදුවන්නේ හුදෙක් හොද හිත තහවුරු කරගැනීමේ අරමුණකින් මිස සාකච්ඡාවලදී මතුකෙරුණු කාරණා ගැන මාධ්‍ය ප‍්‍රකාශ නි... |
ේ ශී‍්‍රලංකා සංචාරයේදී බව පැවසුනි.ඉන්දියා අගමැතිවරයා යාපනය,නුවර යන ප‍්‍රදේශවල සංචාරය කරනු ඇති බවත් වතුකරයේ නිවාස 24000 ක් ඉදිකිරීම සදහා ආධාර ලබාදෙන ගිවිසුමකට අත්සන් කරනු ඇති බවත් කියැවුනි.එක් නිවසක් සදහා වියදම රුපියල් ලක්ෂ 12 ක් පමණ වන බව සදහන්ය.ව්‍යාපෘතිය සදහා අවශ්‍ය මුදල් ඉන්දියාවෙන් සහන ණයක් ලෙස ලබාගැනීමට නියමිතය.
ස... |
ට හා වෙනත් නිළධාරීන්ට ඉන්දියාවට ඇතුල්වීමේ අවසරය ලබාදෙන ගිවිසුමක්.
2.පරමාණුක ශක්තියේ භාවිතයන් සම්බන්ධයෙන් සහයෝගයෙන් වැඩකටයුතු කිරීමට දෙරට අතර අවබෝධතා ගිවිසුමක්.
3.ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයට ශී‍්‍රලංකා හිමිවරුන්ට ඇතුල්වීමේ අවස්ථාව ලබාදෙන අවබෝධතා ගිවිසුමක්
4.කෘෂිකර්මාන්ත කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීම සදහා වන ග... |
ා සහභාගී කර ගත්තද ඔහුගේ අනුප‍්‍රාප්තිකයා තම සංචාරය සදහා සහභාගී කර ගනු ඇත්තේ ආරක්ෂකයින්ද ඇතුලූව 17 දෙනෙකු පමණකි.ජනපති මෛති‍්‍රීපාල සිරිසේන බුද්ධගයාව හා තිරුපති කෝවිලද වැදපුදාගෙන බදාදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
Priminister Ranil advices president to keep delegation to India small.
← අරුගම්බේ ජනාධිපති නිවාඩු නිකේතනයක... |
වී ඇත...
එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත...
එයද රාමුවකින් වටවී ඇත...
එහි එල්වා ඇති මවගේ පිංතූරයද
රාමුවකින් වටවී ඇත...
එහි මගේ පින්තූරයද එල්වා ඇත...
එය රාමුවකින් වටවිය යුතුව නැත...
එය වටාද රාමුවක් ඇත..
යොමුව : දුක...
මමත් හිතං හිටියා මගේ පින්තූර වටේ රාමු නෑ කියලා. බලාගෙන යනකොට රාමුවක් නැති මොනම පින්තූරයක්වත් නෑ.
ඔබ රාමු ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.