txt stringlengths 140 500 |
|---|
ැබැයි නෑ කියලා හිතා ගන්න පුළුවන්!
පනපිටින්ම රමුවක දාල තියෙද්දි ඉතින් පොටෝ එකට නැති උනා කියලා නිදහසක් තියේයැ
රාමුවක් එක අතකට තියෙන්නත් ඕනි... ඒත් ඇයි අපි හිරවෙලා ඉන්නේ.. ඇත්තටම අපිට හිරවෙන්නෙ නැතුව ඉන්නම බැරිද...
මම හිතන්නේ අපිව රාමු කරලා තියෙන්නේ අපි වටේ තියෙන මේ සම්මතයන්... ඇත්තටම මේවා නැතුව අපිට ජීවත් වෙන්න බැරිද...?... |
මාණ තලයක් මත රාමු ගත වී ඇත,
එළකිරි මචං..........මට කරුනු දෙකක් තියෙනවා මේක ගැන
1 රාමුවක් තියෙන බව දැනගැනීමම ලොකු ජයග්‍රහණයක්. මොකද ගොඩාක් අය එහෙම එකක් තියෙන බව පිළිගන්න කැමති නැහැ.තමන් එහෙම කොටු වෙලා නැති බවයි හිතන්නේ.
2 රාමුවක් තියෙන බව දැන දැනත් ඒකෙන් පිටතට යන්න උත්සාහ නොකිරීම. මේක අපේ සංස්කෘතියනේ, අම්මා බනියි(පිටස්... |
යක් ....
ඒක වටේ හතරැස් රාමුවක්......
අපේ තාත්තා කියන විදිහට
තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්
තිබිල තියෙන්නෙ
හතරැස් රාමුවක්....
ඇයි අපේ තාත්ත.....
තාත්ත ගේ පින්තූරෙ වටෙත්
මම ......"
සියපතක උදානය සමරු කලාපයෙනි
(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)
රචකයා - වින්දන විධුර කුමාර කහඳගේ
මේ ඉදිරිපත් කිරීම ගැන සමාවෙන්න. නමුත් මට හිතෙනව... |
් තමා.. මේක මම උපුටා ගත්තේ වින්දන සහෘදයා කරපු කතාවකින්.. පාලිතට පුරුදු ඇත්තේ ඒ කතාව කරන වෙලාවෙ එයත් එතන හිටපු නිසා වෙන්න ඇති.. (රාජකීය කලා සංසදයේ එතුමාගේ ස්තුති කතාවෙදි ) මම උපුටා ගත්තේ ලේඛනයකින් බව නොදැන සිටි නිසා මම රචකයාගේ නම සඳහන් කලේ නැත... සමාව....
උඔට ටිකක් අමතක වෙලා, වින්දන මේක මුලින්ම ලියලා තිබුනේ සියපතක උදානය... |
කරන්න, පටු කරන්න තමන්ගේ බ්ලොග් එකේ පත්තර කොපි කර කර දාන එවුන් ඉන්න එකේ උඹව අධෛර්යමත් කරන එක කොහොමටත් කරන්න බැරි වැඩක්. වැරදි අවම කරගනිමින් අපි විදින, විදපු දේවල් ලෝකෙත් එක්ක බෙදා ගැනීමට ගත්ත උත්සාහය අත්හරින්න එපා.
අමනුස්සකම්වලට එරෙහි සටනට කොන්දේසි නෑ
@ ආගන්තුකයට,
අවංකකමට ආචාරය!
එක අතකින් ඔය රාමුව තියෙන එක හොඳයි...
ධනි... |
ොතකට හරි "මම රාමු වෙලා නෑ" කියලා හිතාගන්න පුළුවන් වේවි..
කොච්චර රාමු බිඳගෙන ගියත් මමත්වය කියන රාමුව බිඳින කෙනා තමයි දිනන්නෙ. මෙතෙන්දි මම කියල කියන්නෙ කව්ද කියල දැන ගැනීමත් වැදගත්. මම දකින විධියට මම කියන්නේ දැනුමයි. මොකද මගේ අත-පය, හදවත හෝ ඇඟේ මොනම කොටසක් බද්ධ කලත් ඒ මමමයි. නමුත් මගේ දැනුම (මම ඉපදුන දා සිට එකතු කරන) දැ... |
මෙකත් කියවලා බලන්න.
http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_23.html
පාලකයන් සලිත කරපු අවසන් බුද්ධි වර්තාව මෙන්න | Gossip - Lanka News
පාලකයන් සලිත කරපු අවසන් බුද්ධි වර්තාව මෙන්න
මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථීර කරමින් අවසන් බව බුද්ධි අංශ වාර්තා වලින් පැහැදිලි වේ. මේ පහත සදහන් වන්නේ අවම වශයෙන් ... |
නුව දකුණු පලාතේ දිස්ත්‍රික්ක 3 නම ගෝඨාභය රාජපක්ෂ මහතා 70% ආසන්න චන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා ඇත. ඊලගට ඔහු වැඩි ප්‍රතිශතයකින් ජයගන්නේ ගම්පහ , කුරුනෑගල , අනුරාධපුර , පොලොන්නරුව, සහ මොනරාගල දිස්ත්‍රික්ක යි. එහි ප්‍රතිශතය 60 -62 % වේ. ඊලගට ඔහු ජය ගන්නා කලුතර , රත්නපුර , කෑගල්ල දිස්ත්‍රික්ක 55-57% ප්‍රතිශතය කින් ජය ගනී. මාතල... |
චන්ද බල ප්‍රදේශ වල බලය අත් වන්නේ ගෝඨාභය ටයි. නුවරඑළිය සහ බදුල්ලේ වැඩි බලය සජිත් ප්‍රේමදාස ටයි. එය 52% පමන වේ. උතුරේ කයිට්ස් සහ මානිපායි චන්ද බල ප්‍රදේශ හැර අනිත්වා ජයගන්නේ සජිත් ප්‍රේමදාස යි. නැගෙනහිර පලාතේ තත්ත්වය වඩා වෙනස් වන අතර සජිත් සහ ගෝඨාභය යන දෙදෙනාම 50 % ඉක්මවා චන්ද ගන්නේ නැත . මෙවර අනුර දිසානායක 5% ක චන්ද ප්... |
වැම්බර් 18 දින දහවල් වනවිට මෙම ප්‍රතිඵල ආවර්ජනය කර ගන්න.
මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට උපරිමයෙන් ලබාගැනීමට හැකි ඡන්ද ප්‍රමාණය වන්නේ සමස්ත ඡන්ද ප්‍රථිපලයෙන් 45% කි. අනුර කුමාර ඇතුළු අනික් කණඩායම 3% ප්‍රතිශතයක් ලබාගනු ඇත. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු අයුරකින් මෙකී 45% ප්‍රමාණය 47% දක්වා ඉහළ දමා ගැනීමට නොහැකි බවද ස... |
පමණ ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනු ඇත. 2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය පිණිස ග්‍රාම සේවා වසම් 14,022 තුල ඡන්ද 16 ලබා ගත්තා නම් ජයග්‍රහණය කිරිමට හැකිවිය. එහෙත් මෙවර එම අවශ්‍ය වූ වැඩි ඡන්ද 16 වැඩි ඡන්ද 25 - 30 අතර ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙනු ඇත.
2019-11-06T15:34:00+05:30
Gossip - Lanka Previous Ne... |
- 08/09/19 (1) 07/07/19 - 14/07/19 (1) 30/06/19 - 07/07/19 (1) 23/06/19 - 30/06/19 (1) 16/06/19 - 23/06/19 (2) 09/06/19 - 16/06/19 (7) 02/06/19 - 09/06/19 (3) 10/03/19 - 17/03/19 (1) 22/10/17 - 29/10/17 (1) 15/10/17 - 22/10/17 (2) 08/10/17 - 15/10/17 (6) 17/09/17 - 24/09/17 (4) 10/09/17 - 17/09/17 (5) 03/09/17 - 10/09/... |
7/17 - 16/07/17 (6) 02/07/17 - 09/07/17 (8) 25/06/17 - 02/07/17 (17) 18/06/17 - 25/06/17 (14) 11/06/17 - 18/06/17 (15) 04/06/17 - 11/06/17 (12) 28/05/17 - 04/06/17 (16) 21/05/17 - 28/05/17 (21) 14/05/17 - 21/05/17 (20) 07/05/17 - 14/05/17 (26) 30/04/17 - 07/05/17 (28) 23/04/17 - 30/04/17 (30) 16/04/17 - 23/04/17 (22) 0... |
17 - 26/02/17 (43) 12/02/17 - 19/02/17 (48) 05/02/17 - 12/02/17 (34) 29/01/17 - 05/02/17 (44) 22/01/17 - 29/01/17 (50) 15/01/17 - 22/01/17 (44) 08/01/17 - 15/01/17 (44) 01/01/17 - 08/01/17 (51) 25/12/16 - 01/01/17 (35) 18/12/16 - 25/12/16 (37) 11/12/16 - 18/12/16 (29) 04/12/16 - 11/12/16 (18) 27/11/16 - 04/12/16 (31) 2... |
16 - 09/10/16 (20) 25/09/16 - 02/10/16 (25) 18/09/16 - 25/09/16 (44) 11/09/16 - 18/09/16 (41) 04/09/16 - 11/09/16 (32) 28/08/16 - 04/09/16 (44) 21/08/16 - 28/08/16 (44) 14/08/16 - 21/08/16 (30) 07/08/16 - 14/08/16 (41) 31/07/16 - 07/08/16 (41) 24/07/16 - 31/07/16 (44) 17/07/16 - 24/07/16 (49) 10/07/16 - 17/07/16 (37) 0... |
- 27/03/16 (12) 13/03/16 - 20/03/16 (17) 06/03/16 - 13/03/16 (14) 28/02/16 - 06/03/16 (8) 21/02/16 - 28/02/16 (7) 14/02/16 - 21/02/16 (13) 07/02/16 - 14/02/16 (10) 31/01/16 - 07/02/16 (14) 24/01/16 - 31/01/16 (17) 17/01/16 - 24/01/16 (17) 10/01/16 - 17/01/16 (17) 03/01/16 - 10/01/16 (20) 27/12/15 - 03/01/16 (15) 20/12... |
08/11/15 (18) 25/10/15 - 01/11/15 (17) 18/10/15 - 25/10/15 (18) 11/10/15 - 18/10/15 (14) 04/10/15 - 11/10/15 (16) 27/09/15 - 04/10/15 (15) 20/09/15 - 27/09/15 (21) 13/09/15 - 20/09/15 (19) 06/09/15 - 13/09/15 (19) 30/08/15 - 06/09/15 (21) 23/08/15 - 30/08/15 (18) 16/08/15 - 23/08/15 (23) 09/08/15 - 16/08/15 (18) 02/08... |
21/06/15 (19) 07/06/15 - 14/06/15 (22) 31/05/15 - 07/06/15 (23) 24/05/15 - 31/05/15 (27) 17/05/15 - 24/05/15 (27) 10/05/15 - 17/05/15 (30) 03/05/15 - 10/05/15 (31) 26/04/15 - 03/05/15 (28) 19/04/15 - 26/04/15 (26) 12/04/15 - 19/04/15 (18) 05/04/15 - 12/04/15 (29) 29/03/15 - 05/04/15 (33) 22/03/15 - 29/03/15 (35) 15/03... |
01/02/15 (37) 18/01/15 - 25/01/15 (38) 11/01/15 - 18/01/15 (41) 04/01/15 - 11/01/15 (30) 28/12/14 - 04/01/15 (30) 21/12/14 - 28/12/14 (25) 14/12/14 - 21/12/14 (23) 07/12/14 - 14/12/14 (21) 30/11/14 - 07/12/14 (30) 23/11/14 - 30/11/14 (26) 16/11/14 - 23/11/14 (25) 09/11/14 - 16/11/14 (30) 02/11/14 - 09/11/14 (23) 26/10... |
14/09/14 (34) 31/08/14 - 07/09/14 (32) 24/08/14 - 31/08/14 (35) 17/08/14 - 24/08/14 (37) 10/08/14 - 17/08/14 (37) 03/08/14 - 10/08/14 (40) 27/07/14 - 03/08/14 (34) 20/07/14 - 27/07/14 (38) 13/07/14 - 20/07/14 (40) 06/07/14 - 13/07/14 (39) 29/06/14 - 06/07/14 (42) 22/06/14 - 29/06/14 (47) 15/06/14 - 22/06/14 (41) 08/06... |
27/04/14 (35) 13/04/14 - 20/04/14 (26) 06/04/14 - 13/04/14 (38) 30/03/14 - 06/04/14 (48) 23/03/14 - 30/03/14 (38) 16/03/14 - 23/03/14 (39) 09/03/14 - 16/03/14 (44) 02/03/14 - 09/03/14 (47) 23/02/14 - 02/03/14 (36) 16/02/14 - 23/02/14 (36) 09/02/14 - 16/02/14 (39) 02/02/14 - 09/02/14 (46) 26/01/14 - 02/02/14 (46) 19/01... |
08/12/13 (48) 24/11/13 - 01/12/13 (41) 17/11/13 - 24/11/13 (37) 10/11/13 - 17/11/13 (21) 03/11/13 - 10/11/13 (5) 27/10/13 - 03/11/13 (2) 20/10/13 - 27/10/13 (46) 13/10/13 - 20/10/13 (47) 06/10/13 - 13/10/13 (40) 29/09/13 - 06/10/13 (42) 22/09/13 - 29/09/13 (36) 15/09/13 - 22/09/13 (39) 08/09/13 - 15/09/13 (45) 01/09/1... |
ිරියේ සෝමවංශ හිමි
කුඩා දල්ල නැමිය හැකිය. එහෙත් එය විශාල ගසක් වූ විට නැමිය නොහැකිය. දරුවෙක් ද එසේමය. දරුවන් නියමිත මාර්ගයට යොමු කළ හැක්කේ ළපටි කාලයේදී ය. ඔවුන්ගේ පෝෂණය මෙන්ම ගුණධර්ම ද වැඩිය හැකි වන්නේ ළදරු අවධියේදීය. එහෙත් අපේ මව්පියන් අතුරින් විශේෂයෙන්ම වර්තමානයේ ඇතැම් මව්වරුන්ගෙන් තම වගකීම ඉටුවේද ?
අපේ මව්වරුන් ළදරුවන... |
විශාල අයහපතක්. අපේ දරුවන්ට ඉපදුණු දිනයේ පටන් මව් කිරි අහිමි කිරීම මඟින් දරුවන්ගේ වර්ධනය සිදුවෙයිද?
එළකිරි හෝ වෙනත් කිරි දරුවන්ට ලබාදිය යුතු වයසක් තිබෙනවා. අප එය වටහා ගතයුතුයි. මිනිසාට මව් කිරි ලබා දී පෝෂණය කිරීම තුළින් සියලු ගුණධර්ම වැඩීමට හැකියාව ලැබෙනවා. ලෝක න්‍යායට අනුවයි අප සැමවිටම කටයුතු කළ යුත්තේ. මව් කුසින් බිහි... |
කටයුතු කළ යුත්තේ ලෝක දහමට අනුගතවයි.
බුදු දහමට අනුව මව් කිරිවල ආදරය සහ ආරමය ලක්ෂණ තිබෙනවා.
දරුවා කුඩා කාලයේදී ඇසුරු කරන අයගේ ගති පැවතුම් ඒ අයුරින්ම ඉදිරියට ගමන් කරනවා.
මෙලොවට බිහිවන තැනැත්තා පෙර අත් භවයේ කවරෙක්දැයි කියන්න අපට හැකියාවක් නැහැ. සුනඛ ආත්මයකින් පැමිණි අයෙක් නම් ඔහුගේ ගති පැවතුම් මනුලොවට සුදුසු පරිදි සකස් කළ... |
කිරීමට සිදු විය.
පළමුව හමුවූ විශාල වක්කඩ දුටු රහතන් වහන්සේ වක්කඩ මතින් පැන අනෙක් පසට වැඩියහ.
මෙය දුටු දායකයාගේ සිත වෙනස් විය. ශීලය නැති රහතන් වහන්සේ නමක් යැයි සිතූ දායකයා කැඳවාගෙන ආ නිසා දානය පමණක් දෙමි. පිරිකර කිසිවක් නොදෙමි’ යි සිතා ගමන් කළ අතර දෙවනුව හමු වූ කුඩා වක්කඩින් බැස ගමන් කළ රහතන් වහන්සේ දුටු දායකයා ඒ ගැන ර... |
ය කදිම උදාහරණයකි. දරුවා කුඩා කල සිටම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, උදෙසා පුරුදු කළ යුතුයි.
විශ්ව විද්‍යාලයකින් හෝ උසස්පෙළ දක්වා ගොස් දරුවකු සමාජයට හිතකර අයකු කළ නොහැකිය. සමාජ හිතකාමී පුද්ගලයකු බිහි කළ හැක්කේ ළදරු වයසේදී පමණයි.
දශක කිහිපයකට පෙර තිබූ පවුල් සංස්ථාව වෙනස්වීම නිසාද දරුවන්ගේ ගුණධර්ම වැඩීම අපහසු වී තිබෙනවා.... |
ින් එකමුතුවක් සමඟියක් දක්නට අපහසු තරම්. මේ නිසා පවුල් ප්‍රශ්න වැඩිවෙලා.
තවත් පසෙක සීමාසහිත බව නිසා දරුවන් කොටු වෙලා. පවුලට සිටින්නේ එක් දරුවෙක් නම් මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා. මව පියා නිරුතුරුවම ඇහැ ගහගෙන ඉන්නෙ දරුවාට කිසිඳු නිදහසක් නැහැ. දරුවාට ලබා දෙන කාල සටහන පියාගෙ නැතිනම් මවගෙ.
දරුවා වෛද්‍යවරයකු වන්නේ මවගේ හෝ පිය... |
යුතුයි. කිසිඳු අන්තයකට නොගොස් මධ්‍යස්ථව කටයුතු කිරීමට දරුවන් පුරුදු කළ යුතුයි.
දරුවන් උදෙසා අධික ඇල්මක්, ආදරය දැක්වීමත් විශාල ගැටලුවක්. එසේම ආදරය නො දැක්වීමත් ගැටලුවක්. එසේම අධික කෝපය මෙන්ම කිසිඳු ආකාරයක කෝප ඇති නොවීමද ගැටලුවක්.
අර්හත් භාවයට පත් නොවූ කිසිඳු අයකු යම් වශයෙන් හෝ කෝප නොවන්නේ නම් ඔහු නිවටයකු ලෙසයි සැලකීමටය... |
ය, කරුණාව ඉදිරිපත්වීම මේ සියල්ලම මධ්‍යස්ථව තිබිය යුතුයි.
නිවසේ සියලු වැඩ කටයුතු කාලසටහනකට අනුව සිදු කිරීමට දරුවන් පුරුදු කළ යුතුයි. බුදුරජාණන් වහ්නසේ කාලසටහනකට අනුව කටයුතු කළ බව අප මෙහිදී මතක තබාගත යුතුයි.
සියලු කටයුතු නිසි වේලාවටම ඉටු කළයුතු බවට මෙයින් අදහස් වන්නේ නැහැ. අවම වශයෙන් රාත්‍රි ආහාර ගන්නා වේලාව හෝ නියමිත පර... |
ිලි යාම සම්බන්ධව පිළිවෙත් රැසක් බුදු දහමේ දැක්වෙනවා. දරුවන් මේ සදාචාරාත්මක ගුණදහම් කරා යොමු කළයුතු වෙනවා.
තිරිසන් සතුන් සහ මිනිසුන් අතර ප්‍රධාන වෙනස්කම් වටහාගෙන අප ඒ අනුව දරුවන්ට මඟ පෙන්විය යුතු වනවා. ඇඳුම් පැලැඳුම් තෝරා ගැනීමේදී පවා දරුවන් දැනුම්වත් කළ යුතුයි. ‘ගතේ ඨිතේ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ’ යනුවෙන් බුදු දහමේ දක්වා... |
වන් වෙනස් වන නිසා සුදුසු පරිසරයක දරුවා හදා වඩා ගතයුතුයි. මංගල සූත්‍රයේ ‘ පතිරූප දේස වාසෝච’ යනුවෙන් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම ද උතුම් මංගල කරුණක් ලෙස දක්වා තිබෙනවා.
අනිත් අය සමඟ හොඳින් ජීවත් වීමට හැකි අයකු බිහි කිරීමට හැකි නම් අපට සමාජයට ලබාදිය හැකි මහඟු දායාදය එයයි. එසේ ජීවත්වීමට හැකි අයකු බිහි කළහොත් බස් රථවල ආසන ඉර... |
ළ හැකිවේවි. කෙතරම් ශිල්ප ප්‍රගුණ කළත් ගුණ දහම් හඳුනා නොගත් දරු පරපුරක් බිහි කිරීම සමාජ පිරිහීමට මිස යහපතට හේතුවක් නොවනු ඇත.
තවත් අලුත් විෂයක් අධ්‍යාපනයට එක්වෙයි - Gossip Lanka News | Hot Gossips | Sri Lankan Exclusive News | Gossip99
Home minigossip තවත් අලුත් විෂයක් අධ්‍යාපනයට එක්වෙයි
තවත් අලුත් විෂයක් අධ්‍යාපනයට එක්ව... |
yd úoHd,fha kj ;dlaIK úoHd.drh iys; fouy,a f.dvkeÛs,a, isiq whs;shg mjrd§fï wjia:djg Bfha ^10& fmrjrefõ tlafjñks'
úoHd,h fj; .sh ckdêm;s;=ud tu isiq orejka úiska uy;a fifkyiska hq;=j ms<sf.k le|jdf.k hkq ,eîh'
wk;=rej kj ;dlaIK úoHd.drh iys; fouy,a f.dvkeÛs,a, isiq whs;shg mjrdÿka ckdêm;sjrhd tys ksÍlaIK pdßldjl o ksr;... |
b;d fÄockl ;;a;ajhla njhs'
úYajúoHd, orejka uqyqKfok b;d kskaokSh ysßyer je<elaùu ms<sn| W.;=ka fmruqK .; hq;= nj mejiq ckdêm;sjrhd" fouõmshka fukau .=rejreka o ta ms<sn| wjOdkfhka lghq;= lsÍfï jeo.;alu fmkajd ÿkafka h'
tfukau ckdêm;s;=ud fuys§ jeäÿrg;a i|yka lf<a orejka úNd. iu;alrùu fukau Ôú;h iu;alrùu i|yd wOHdmk l... |
o" úÿy,am;s" wdpd¾h uKav,h" foudmshka" wdÈ isiqka we;=¿ msßila fuu wjia:djg tlaj isáhy'
රොබින් කුරුල්ලගෙ අඩවිය..: January 2013
තම්බිය එන්නෙ පොල්පැල කෑමටය සකී
නුබ රැවටුනොත් බුද්දිය හදවතට මැකී
ටික දිනකින්ම තම්බිගෙ යක් ගතිය දකී
ගෙනගොස් නුබව කලුරෙද්දෙන් සිරුර වැසී
ගෙරි මස් හැලිය හැම දිනකම නුබම පිසී
නුබ වහලියකි උගෙ හැම් වල්... |
ලං වෙමින් බොරු රැස්පොට් පෙන්නාවී
ඇදුම් මාල දී නුබෙ සිත ඉල්ලාවී
ගෙට ගෙනගොසින් නුබෙ පිවිතුරු බව කාවී
මුස්ලිම් නිරයෙ නුබ දහදුක් විදවාවී
එක තම්බියට ගැහැනුන් හතරක්ම සිටී
හතරෙන් එකකි නුබහටඇති උරුමෙ සැටී
මුලු රෑ තිස්සෙ තම්බිගෙ පෝලිමට වැටී
විදවන කලට නුබ මහ මෝඩියකි මැටී
"තලාක්" කියා ඌ නුබහට ගසනු ඇත
ගෑනිට ගසන නීතිය නබි දෙසා ඇත
ග... |
ම්බිට රැවටෙන්න එපා
මූසල අදුරු මොට්ටැක්කිලි රෙද්ද එපා
සූකර ගදින් යුතු පිලිකුල් මුසලු එපා
ජාගර සිතින් නුබවෙත එන තම්බි සිපා
එලවා දමමු තුන්කාලත් මුලින් කපා
මෙම පේජයෙන් උපුටා ගන්නා ලදී
ජාතිය ආගම වෙනුවෙන් කතා කරන්න හදන අලුත් බ්ලොගක් තියෙනවා එකට යන්න මෙතනින්
Posted by රොබින් කුරුල්ලා....... at 8:27 PM 7 comments:
මේ තියෙන්නේ ... |
7 PM 8 comments:
Labels: රොබින්ගේ වැඩ
Posted by රොබින් කුරුල්ලා....... at 3:32 AM 2 comments:
ක්‍රීඩා-පුවත් – Page 12 – Lanka A news
මාලිංගගේ සුපිරි ආරම්භය පන්දු රකින්නන් අතහරී
LankaAnews — September 15, 2018 add comment
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පළමු තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාවට ලකුණු 262 ක... |
බංගලියන් අද සටනේ
2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වනවා. ඒ ඩුබායි හීදියි. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අද තරගයට එක්වනවා. මෙවර තරගාවලියට කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 6ක් එක්වන අතර ඊට... Read more »
කෝටි 90කට විදින්න හැදූ ක්‍රිකට් මූල්‍ය ලොක්කා ගෙදර යවයි
LankaAnews — September 14, 20... |
යෑවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිඛෙනවා.... Read more »
උසේන් බෝල්ට්ගේ දිවීම අසාර්ථක වෙයි
LankaAnews — September 13, 2018 add comment
උසේන් බෝල්ට් ලෝකයේ වේගවත්ම මිනිසා වනවා. අදටද මීටර 100 අඩුම කාලයකින් ධාවනය කර ඔහු තබා ඇති ලෝක වාර්තාවද ආරක්ෂාවී පවතිනවා. කෙසේ වෙතත් පසුගියදා උසේන් බෝල්ට් හට සිය උපරිම වේගය ... |
ට ගිය කියන වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිඛෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සිදුකළ පැමිණිල්ලකට අනුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more »
« Previous 1 … 11 12 13 … 51 Next »
ඥානසාර හිමි කළ නීති විරෝධී ආදාහනෝත්සවයෙන් උතුරේ උසාවි වැසේ | VIDEO - ... |
නොතකා බෞද්ධ හිමිනමකගේ ආදාහනෝත්සවයක් හින්දු කෝවිල් භුමියක පැවැත්වීමට විරෝධය පාමින් උතුරේ නීතිඥයන් දියත් කළ විරෝධතාවකින් උසාවි කටයුතු අඩාල වී තිබේ.
නීතිඥ විරෝධයට සහාය දක්වමින් මුලතිව් හි පෙළපාලි ගිය දහස් සංඛ්‍යාත ජනකායක් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සහ අධිකරණ තීන්දු ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටි පොලිසියට එරෙහිව පියවර ගන්නා... |
ුවරු වල සඳහන් විය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් ද, නීතිය ක්‍රියාත්මක නොකළ මුලතිව් සහකාර පොලිස් අධිකාරි සහ මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්බන්ධයෙන් විනයානුකුලව කටයුතු කරන ලෙස පොලිස් කොමිසමින් ඉල්ලා සිටීමට උතුරේ නීතිඥ සංගම් තීරණය කර තිබේ.
“නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රත... |
ය.
උතුරේ කෝපාන්විත විරෝධයට හේතු වී තිබුනේ අපවත් වූ කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය පාරම්පරික හින්දු කෝවිල් භුමියක ආදාහනය කිරීමයි.
යුද්ධයෙන් පසු ඉදිකරන ලද ගුරුකන්ද විහාරයේ අධිපති වූ එහිමියන්ගේ අවසන් කටයුතු යාබද නීරාවියඩි ගණදෙවි කෝවිල් භුමියේ පැවැත්වීම 23 සඳුදා මුලතිව් අධිකරණය විසින් අත්හිටුවන ලදී.
භූමියේ අයිතිය සම්බ... |
ාහනෝත්සවය පවත්වන ලෙසයි.
“තීන්දුව මොක උනත් අපි මේ ආදාහනය කරනවා,” යි අධිකරණ භූමියේදීම ප්‍රකාශ කළ බොදුබලසේනානායකයා පිරිවරාගත් භික්ෂුන් වහන්සේ විසින් දකුණෙන් ප්‍රවාහනය කරන ලද පිරිස් කැටුව ගණදෙවි කෝවිලට දිය සපයන තීර්ථයක් ලෙස ගැනෙන පොකුණකට යාබද භූමියේ ආදාහනය පවත්වන ලදී.
හින්දු බැතිමතුන්ගේ ශුද්ධවූ අඩවියක් කෙලෙසන බව පවසමින් ඊට... |
්ධ පිරිස් වල හිරිහැරයට ලක්වූ බව අපේ වාර්තාකරුවෝ පවසති.
විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල බීබීසී සිංහල සේවයට පවසා තිබුනේ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය විහාර භූමියේ ආදාහනය කිරීම අත්හිටුවා අධිකරණ නියෝගයක් දී ඇත්තේ විහාරස්ථානයේ භාරකාර විහාරධිපතිවරයාට "පමණක්ම" බවය.
අධිකරණයට අපහාස කිරීමට 2018 අගෝස්තු 08 දා ... |
් කරන ලදී.
21 හැවිරිදි තරුණයෙකු අවසන් ගමන් යැවූ, මාරක යතුරුපැදි අනතුර, කැමරාවක සටහන් වෙයි - Video - Moter Bike - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company
21 හැවිරිදි තරුණයෙකු අවසන් ගමන් යැවූ, මාරක යතුරුපැ... |
| Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
වව්නියාව,පුලියන්කුලම ප්‍රදේශයේදී යතුරුපැදියක් බස් රථයක ගැටී අනතුරුව මාර්ගයේ නිදාගෙන සිටි ගවයෙකුගේද ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (02) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ ... |
සිදුකරනවා.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය තවත් මෝටර් රථයක සවිකර තිබු කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
ගන්නොරුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකට ගසක් කඩා වැටී සිදුවූ අනතුර CCTV කැමරාවක සටහන් වෙයි - CCTV Video
සාපෙළ ලියා, ගෙදර යද්දී බස් රියේ ගැටී සිසුවෙක් මරුට, තවත් සිසුවෙක් රෝහලේ
මව බැනවැදුණා යැයි උරණ වූ 15 හැවිරිදි පාසල් සිසුවිය... |
හස් (15)
නම් කිරීම් : අනං මනං, කෑම, විකාර අදහස් (23)
නම් කිරීම් : පොත් අදහස් (2)
මේ ඇරුනම සුනේත්‍රා ඉරිදා දිවයින සියපත අතිරේකයට ලියපු ලිපි පෙලක් කර්ම අත්පොත කියලා පිට වෙලා තියෙනවා. ඒක නම් කතා පොතක් නෙමෙයි.
කවි කඳුර පොතේ හැන්දින්වීම්
නම් කිරීම් : අනං මනං, මම, විකාර අදහස් (3)
ඇත්තටම අපි මම ගැන ලියන්නේ මම කියන්නේ කවුද කිය... |
මන් කතාකරන්නේ අනික් වෙලාවට ඉන්නේ මම ම උනත් ඒ මම හැම වෙලේම නැහැ.
පොඩි කාලේ ඉඳන් අපි හැමෝම ලියන කියවන මම කියන කෙනා කවුරුවත් හරියටම දන්නවද කියලා මන් දන්නේ නැහැ.
අපේ මුළු ගමනම පැය බාගයක් වගේ පොඩි වෙලාවක් උනත් ඒ ගතකරපු වෙලාව තමා ඉස්කොලේ ජීවිතේ ගොඩක්ම සතුටින් හිටියේ. ඒ කාලේ සමහර ඉස්කොලෙන් අස් වෙච්ච අයියලා උදේ හවස ස්කූල් බස් ... |
is is a documentation subpage for සැකිල්ල:User2.
{{User2|Jimbo Wales}} → Jimbo Wales (සාකච්ඡාව • දායකත්වය • සංස්කරණ ගණන)
{{User2|1=Billbailey=legend}} → Billbailey=legend (සාකච්ඡාව • දායකත්වය • සංස්කරණ ගණන)
{{User2|User=Billbailey=legend}} → Billbailey=legend (සාකච්ඡාව • දායකත්වය • සංස්කරණ ගණන)
"https://si.wikipedia.or... |
ි ලේඛන යවයි
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සදහා සිංගප්පූරු රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවා ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකර... |
අන්දමින් මහපරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටී. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පුරූවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවා ඇති පිටු 21,000 ක් පමණ අඩංගු ගොනු වලින් සමන්විත අදාළ ලේඛන නුදුරු දිනයක සිංගප්පූරූ විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දෙනු ඇතැයිද නිශාරා ජයරත්න මෙනවිය කියා සිටී.
භාණ්ඩාගාර... |
මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම ස`දහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකාණ්ඩුවට අවකාශ ලැබී ඇත.
Last modified on Saturday, 14 September 2019 06:03
More... |
යවතුන් වහන්සේ පැවැත්නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා කොඨික ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගී සිටියේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියහ. ගොස් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු සි... |
තැනැත්තේය, නුවණ නැති තැනැත්තේයයි) කියනු ලැබේ. කොපමණකින් දුෂ්ප්‍රාඥ්යයි කියනු ලැබේද, ඇවැත්නි, නොදනියි, යන අර්ථයෙන් දුෂ්ප්‍රාඥ් (නුවණනැත්තේ) යයි කියනු ලැබේ. කුමක් නොදනීද? මෙය දුකයයි නොදනී. මේ දුක් ඉපදීමට හේතුවයයි නොදනී. මේ දුක් නැති කිරීමයයි නොදනී. මේ දුක් නැති කිරීමේ මගයයි නොදනී, ඇවැත්නි, යම් හෙයකින් නොදනීද නොදනීද එහෙයි... |
ස්ථවිරයන්ගෙන් ඊළග ප්‍රශ්නය විචාළහ. ´´ඇවැත්නි, ප්‍රාඥ්ය ප්‍රාඥ්ය (නුවණ ඇති තැනැත්තේය, නුවණ ඇති තැනැත්තේය) යයි කියනු ලැබේද?´´ ´´ඇවැත්නි, යම් හෙයකින් මනාව දනියිද, මනාව දනියිද, එහෙයින් ප්‍රාඥ්යයි කියනු ලැබේ. කුමක් දනීද?
මෙය දුක යයි දනියි, මේ දුක් ඉපදීමේ හේතුවයයි දනියි. මේ දුක් නැති කිරීම යයි දනියි. මේ දුක් නැති කිරීමේ මගයය... |
නු ලැබේද? ´´ඇවැත්නි, යම් හෙයකින් විශේෂයෙන් දනීද, විශේෂයෙන් දනීද, එහෙයින් විඥාන යයි කියනු ලැබේ.´´ ´´කුමක් දනීද?´´ මේ සැප වේදනාවයයි දනියිද, මේ දුක් වේදනාවයයි දනීද, මේ උපේක්ෂා වේදනාවයයි දනීද, ්ඇවැත්නි යම් හෙයකින් විශේෂයෙන් දනීද විශේෂයෙන් දනීද, එහෙයින් විඥනයයි කියනු ලැබේ.
ඇවැත්නි, යම් මේ ප්‍රඥාවක් වේද, යම් මේ විඥ්ානයක් වේද... |
ධර්මයෝ එක්ව පවත්නාහුය. වෙන් වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නොහැකිය. ඇවැත්නි, යමක් ප්‍රඥාවෙන් දනීද, විඥානයෙන් එය දනියි. විඥානයෙන් යමක් දනීද, ප්‍රඥාවෙන් ද එය දනියි. එහෙයින් මේ ධර්මයෝ එක්ව පවත්නාහුය.වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් ඔවුනොවුන් වෙන් වෙන් කොට ඔවුන්ගේ වෙනස දක්වන්නට බැරිය.´´
´´ඇවැත්නි, ... |
මේ ධර්මයන් අතුරෙන් ප්‍රඥාව වැඩිය යුතුය. විඥානය පිරිසිද දතයුතුය. මෙය ඔවුන්ගේ වෙනසයි.
2. ´´ඇවැත්නි, වේදනාවය, වේදනාවයයි කියනු ලැබේ. ඇවැත්නි කොපමණකින් වේදනාවයයි කියනු ලැබේද?´´ ´´ඇවැත්නි, යම් හෙයකින් විදීද, විදීද එහෙයින් වේදනාවයයි කියනු ලැබේ.´´ ´´කුමක් විදීද´´ සැපද විදියි, දුකද විදියි. උපේක්ෂාවද විදියි. ඇවැත්නි යම් හෙයකින්... |
ඥාවයයි කියනු ලැබේ.´´ ´´කුමක් හදුනයයිද?´´ නිල් පාටයයි හදුනයි. කහපාටයයි හදුනයි. ලේ පාටයයි හදුනයි. සුදු පාටයයි හදුනයි. ඇවැත්නි, යම් හෙයකින් හදුනයිද, හදුනනයිද, එහෙයින් සංඥාවයයි කියනු ලැබේ.´´
ඇවැත්නි, යම් වේදනාවක් වේද, යම් සංඥාවක් වේද, යම් විඥානයක් වේද, මේ ධර්මයෝ ්එක්ව පවත්නාහුද? නොහොත් වෙන් වෙන්ව පවත්නාහුද? මේ ධර්මයන් වෙන්... |
ගේ වෙනස පෙන්වන්නට නොහැකිය. ඇවැත්නි, යමක් විදීද, එය හදුනයි. යමක් හදුනාද එය විශේෂයෙන් දනියි. එහෙයින් මේ ධර්මයෝ එක්ව පවත්නාහුය, වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් වෙන් වෙන් කොට ඔවුන්ගේ වෙනස පෙන්වන්නට නොහැකිය.´´
´´ඇවැත්නි, පඤ්චෙන්ද්‍රියයන්ගෙන් තොරව,(උපක්ලේෂ රහිත හෙයින්) පිරිසිදු වූ තමනො විඤ්ඤාණයෙන් (රූපාවචර චතුර්ථධ්‍යාන සිතින්)... |
ති ආකිඤ්චඤ්ඤායතනය දතයුතුයි. ´´
3. ´´ඇවැත්නි, නෙය ධර්මමය (දතයුතු ධර්මමය) කුමකින් දනීද´´ ´´ඇවැත්නි, දතයුතු ධර්මය ප්‍රඥා ඇසින් දනියි.
´´ඇවැත්නි, ප්‍රඥාව කුමක් පුයෝජන කොට ඇත්තීද?´´ ´´ඇවැත්නි, ප්‍රඥාව වනාහි දතයුතු ධර්මයන් දැනීම සදහාද, පිරිසිදිය යුතු ධර්මයන් පිරිනිදීම පිණිසද පහකළයුතු ධර්මයන් පහ කිරීම සදහාද පවතීයි.´´
4. ´´ඇවැ... |
ති. පරතො කෝෂය හා යොනිසොමනසිකාරය (අන්‍යයන්ගෙන් බණ ඇසීම හා නුවණින් කල්පනා කිරීම) යන දෙකයි. ඇවැත්නි, මේ ප්‍රත්‍යය දෙක සම්‍යක් දෘෂ්ටිය (විදර්ශනා ප්‍රඡාව හා මාර්ග ප්‍රඥාව) ඉපදීම පිණිස වෙති.
´´ඇවැත්නි, කෙතෙක් අංගයකින් ලබනලදඋපකාර ඇති අර්හත්මාර්ග සම්‍යක් දෘෂ්ටිය චික්තවිමුක්තිය (කෙලෙසුන ්කෙරෙන් මිදීම) ඵලය කොට ඇත්තීවේද? චිත්ත වි... |
ත්තීය. චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තීය. ප්‍රඥා විමුක්තිය ඵලය කොට ඇත්තීය. ප්‍රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තීය. ඇවැත්නි, මේ ශාසනයෙහි සම්‍යක් දෘෂ්ටි ශීලයෙන් ලබන ලද උපකාර ඇත්තී වේද, බහුශුැත බවෙන් ලබනලද උපකාර ඇත්තී වේද, සාකච්ඡාවෙන් ලබනලද උපකාර ඇත්තී වේද, සමථයෙන් ලබනලද උපකාර ඇත්තී වේද, විදර්ශනාවෙන් ලබනලද උපකාර ඇත්තී ව... |
පළය ප්‍රයෝජනය කොට ඇත්තීද වේ.
5. ´´ඇවැත්නි, ගවයෝ කී දෙනෙක්ද?´´ ´´ඇවැත්නි, කාමභවය රූපභවය, අරූප භවයයයි මේ භව තුනකි.´´
,ඇවැත්නි, කෙසේ නම් නැවත නැවත ඉපදීම වේද?, ,ඇවැත්නි, අවිද්‍යාවෙන් වැසුනාවූ, තෘෂ්ණාවෙන් බැඳුනාවූ සන්‍වයින්ගේ ඒ ඒ භවයෙහි ඇලීම ඇතිවෙයි. මෙසේ නැවත නැවත භවයෙහි ඉපදීම ඇති වෙයි.,
,ඇවැත්නි, කෙසේ නම් නැවත නැවත භවයෙහ... |
ේද?, ,ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විර්‍තර්‍ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වාසය කරයි, ඇවැත්නි, මේ ප්‍රථමද්ධ්‍යානයයි කියනු ලැබේ.,
,ඇවැත්නි, ප්‍රථමද්ධ්‍යානය කෙතෙක් අඬගයකින් යුක්තද?, ,ඇවැත්නි, ප්‍රථමධ්‍යානය අඬග පසකින් යුක්තය. ඇවැත්නි,... |
තෙක් අඬගයකින් දුරුවේද, කෙතෙක් අඬගයකින් යුක්තද?, ,ඇවැත්නි, ප.්‍රථමධ්‍යානය අඬගපසකින් දුරුවේ. අඬග පසකින් යුක්තවේ. ඇවැත්නි, මේ ශාසනයෙහි ප්‍රථමද්ධ්‍යානයට සමවැදුනාවූ භික්‍ෂුවගේ කාමචඡන්ද නීවරණය නැති වූයේ වෙයි. ව්‍යාපාද නීවරණය නැති වූයේ වෙයි. ථීනමිද්ධ නීවරණය නැති වූයේ වෙයි. උද්ධචචකුක්කුචච නීවරණය නැති වූයේ වෙයි. විතර්‍කයද, විචා... |
රුකොට ඇති, එකිනෙකට අයත්වූ අරමුණු නොගන්නා මේ ඉන්‍ද්‍රිය පසක් වෙත්. ඔහු කවරහුද? චක්‍ෂු ඉන්‍ද්‍රියය, ශ්‍රොත ඉන්‍ද්‍රියය, ්‍රාණ ඉන්‍ද්‍රියය, ජිව්හා ඉන්‍දුියය, කාය ඉන්‍ද්‍රියය යනුයි. ඇවැත්නි, නොයෙක් අරමුණු විෂය කොට ඇති, නොයෙක් අරමුණු ගොදුරු කොට ඇති, එකිනෙකට අයත්වූ අරමුණු නොගන්නාවූ මේ ඉන්‍ද්‍රියයන්ගේ පිහිටීම කුමක්ද, ඔවුන්ගේ ... |
සොත ඉන්‍ද්‍රියය, ාණ ඉන්‍ද්‍රියය, ජිව්හා ඉන්‍දුියය, කාය ඉන්‍ද්‍රියය (යනුයි.) ඇවැත්නි, නොයෙක් අරමුණු විෂය කොට ඇති, නොයෙක් අරමුණු ගොදුරු කොට ඇති, එකිනෙකට අයත්වූ අරමුණු රසය නොගන්නාවූ මේ ඉන්‍ද්‍රිය පසට සිත පිහිටයි. සිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි. ,
´´ඇවැත්නි, මේ ඉන්‍ද්‍රිය පසක් වෙත්. කවරහුද? චකඛු ඉන්‍ද්‍රියය, සොත ඉන්‍ද්... |
´ඇවැත්නි, ආයුෂය වනාහි කුමක් නිසා පවතීද? ආයුෂය උෂ්ණය (කර්‍මයෙන් උපන් තෙජො ධාතුව) නිසා පවතියි., ,ඇවැත්නි, උෂ්ණය කුමක් නිසා පවතීද?, උෂ්ණය ආයුෂ (ජීවිතෙන්‍ද්‍රිය) නිසා පවතියි.,
´´ඇවැත්නි, ආයුෂය උෂ්ණය නිසා පවතීයයි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ කීම අපි දැන් මෙසේ දනිමු. ඇවැත්නි, උෂ්ණය ආයුෂය නිසා පවතීයයි ආයුෂ්මත් ශාරිප... |
ලද්දෙහි අත්‍ර්‍ථය දැන ගනිති. ඇවැත්නි, ඇවිලෙන්නාවූ තෙල් පහනෙහි ගිනිදලුව නිසා ආලොකය පෙනේද, ආලොකය පෙනේද, ආලොකය නිසා ගිනිදලුව පෙනේද, ඇවැත්නි, එපරිද්දෙන්ම ආයුෂය උෂ්ණය නිසා පවතියි. උෂ්ණය ආයුෂ නිසා පවතියි.
8. ´´ඇවැත්නි, ආයුසංස්කාරයෝත් වෙදනා ධර්‍මයෝත් එකක්මද? නැතහොත් ආයුසංස්කාරයෝ වෙනමද? වෙදනා ධර්‍මයෝ වෙනමද?, ,ඇවැත්නි, ආයුසංස්... |
ස්කාරයෝ අන්‍යයෝද, වෙදනාධර්‍මයෝ අන්‍යයෝද එහෙයින් නිරොධ සමාපත්තියට පැමිණියාවූ භිීක්‍ෂුවගේ නැගී සිටීම පෙණෙයි.,
´´ඇවැත්නි, යම් විටෙක මේ ශරීරය හරණලද, ඉවත දමනලද, සිත් නැති දඬුකඩක් මෙන් පවතීද, එවිට මේ ශරීරය කෙතෙක් ධර්ම අත්හරියිද?, ,ඇවැත්නි, යම්විටෙක ආයුෂය, උෂ්ණය, විඤඤාණය යන ධර්‍මතුන මේ ශරීරය අත්හරිද්ද, එකල මේ ශරීරය හරනලද, ඉවත... |
්නි, යම් මේ පුද්ගලයෙක් තෙම මළේද, කලුරිය කෙළේද, ඔහුගේ කායසංස්කාරය(ආශ්වාස ප්‍රශ්වාස) නැතිවුණේ වෙයි, සංසිඳුනේ වෙයි. වාක්සංස්කරය (විතර්‍ක විචාර) නැතිවුනේ වෙයි, සංසිඳුනේ වෙයි. චිත්ත සංස්කාරය (සංඥා වේදනා) නැතිවුණේ වෙයි, සංසිඳුනේ වෙය,ි ආයුෂය ගෙවුනේය. උෂ්ණය (කර්මජ තෙජස) සංසිඳුනේය. ඉන්‍ද්‍රියයෝ බිඳුනාහ. යම් මේ භික්‍ෂුවක් තෙම නි... |
තිවුනේ වෙයි, සංසිඳුණේ වෙයි. එහෙත් ආයුෂය නොගෙවුනේය. උෂ්ණය නොසන්සිඳුනේය. ඇස් ආදී ඉන්‍ද්‍රියයෝ විශෙෂයෙන් පැහැදිලියහ. ඇවැත්නි, යම් මේ සත්‍වයෙක් මළේද, කලුරිය කළේද, යම් මේ භික්‍ෂුවක් නිරොධ සමාපත්තියට සම වැදුනේද මොවුන් දෙදෙනාගේ මේ වෙනසයි.,
10 ´´ඇවැත්නි, අදුක්ඛමසුඛ (දුක්ද නොවු සැපද නොවූ) චිත්තවිමුක්තියට පැමිණීමෙහි ප්‍රත්‍යයෝ ක... |
සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්‍ෂා සිහි පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, මේ වනාහි අදුක්ඛමසුඛ (දුක්ද නොවූ සැපද නොවුූ) චිත්ත විමුක්තියට පැමිණීමේ ප්‍රත්‍යය සතරයි.,
´´ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තියට (නිරොධ සමාපත්තියෙන් නැගී සිටින ඵලසමාපත්තියට) සමවැදීමෙහි ප්‍රත්‍යය කෙතෙක්... |
ේ ප්‍රත්‍යය දෙක වෙයි.,
´´ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තිහුගේ පැවැත්ම පිණිස ප්‍රත්‍යය කෙතෙක්ද,? ´´ඇවැත්නි, අනිමිත්ත චිත්ත විමුක්තිහුගේ පැවැත්ම පිණිස ප්‍රත්‍යය තුනෙකි. සියලු රූපාදී නිමිති මෙනෙහි නොකිරීමද, නිර්‍වාණධාතුව මෙනෙහි කිරීමද, සමවැදීමට පළමුව කාලය පිරිසිඳීමද යන (තුනයි.) ඇවැත්නි, අනිමිත්ත චිත්ත විමුක්තිහුගේ පැවැත්මට... |
ෙතොවිමුක්තියෙන් නැගී සිටීමට මේ ප්‍රත්‍ය දෙක වෙයි.,
´´ඇවැත්නි, අප්පමාන නම්වූ යම් චිත්ත විමුක්තියක් වේද, ආකිඤචඤඤ නම්වූ යම් චිත්තවිමුක්තියක් වේද, යම් සුඤඤත නම් චිත්තවිමුක්තියක් වේද, යම් අනිමිතත නම්වූ චිත්ත විමුක්තියක් වේද, මේ ධර්‍මයෝ නොයෙක් අත්‍ර්‍ථ ඇත්තාහුද? නොයෙක් අක්‍ෂර ඇත්තාහුද? නොහොත් එකම අත්‍ර්‍ථ ඇත්තෝද? අක්‍ෂර පමණක... |
, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්‍මයෝ නොයෙක් අත්‍ර්‍ථ ඇත්තාහු නොයෙක් අක්‍ෂර ඇත්තාහු වෙත්ද, එබඳු ක්‍රමයක්ද ඇත. ඇවැත්නි, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්‍මයෝ එකම අර්ථ ඇත්තාහු අක්‍ෂරයෙන් පමණක් වෙනස්වූවාහු වෙත්ද, එබඳු ක්‍රමයක්ද ඇත.,
11 ´´ඇවැත්නි, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්‍මයෝ නොයෙක් අර්ථවත් වූවාහු අක්‍ෂරයෙන් වෙනස් වූවාහු වෙද්ද, ඒ ක්‍රම... |
ු ආකාරයෙන්, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්වූ, මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිතින් පැතිර වාසය කරයිද, කරුණ සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරයිද, එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද මෙසේ උඩ, යට,සරස, සියලු තැන්හි, සියලු ආකාරයෙන්, සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්ව... |
ිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ, යට, සරස, සියලු තැන්හි, සියලු ආකාරයෙන්, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පැතිර වාසය කරයිද,
´´උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරයිද, එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ ... |
, මේ වනාහි අප්‍රමාණ චෙතොවිමුක්තිය යයි කියනු ලැබේ.,
12 ´´ඇවැත්නි, ආකිඤචඤඤ නම් චිත්තවිමුක්තිය කවරීද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් විඤඤාණඤචායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤචාඤඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයිද, ඇවැත්නි, මෙය ආකිචඤඤ නම් චිත්තවිමුක්තිය යයි කියනු ලැබේ., ,ඇවැත්නි, සුඤඤත චිත්තවිමුක්තිය කවරීද, ´´ඇවැත... |
යි කියනු ලැබේ,ග
´´ඇවැත්නි, අනිමිතත චිතතවිමුක්තිය කවරීද, ,ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සියලු රූපාදි නිමිති මෙනෙහි නොකිරීමෙන් නිමිතත රහිතවූ චිත්තසමාධියට පැමිණ වාසය කරයිද, ඇවැත්නි, මෝ තොම අනිමිත්ත චිතත විමුක්තියයයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්‍මයෝ වෙනස් අත්‍ර්‍ථ ඇත්තාහු වෙත්ද, වෙනස් අක්‍ෂර ඇත්තාහු වෙත්ද ම... |
රමාණය දක්වන) ධර්‍මයෙකි. ෙවෂය ප්‍රමාණ කරණ ධර්‍මයෙකි. මොහය ප්‍රමාණ කරණ ධර්‍මයෙකි. රහත් භික්‍ෂුවගේ ඒ රාගාදිය නැති වූවාහුය. උදුරනලද මුල් ඇත්තාහුය. අගින් කැපූ තල් ගසක් කරන ලද්දහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහ. ඇවැත්නි, අප්‍රමාණ චිත්තවිමුක්තිහු යම් පමණක් වෙත්ද, ඔවුන් අතුරෙන් අර්‍හත්ඵල චිත්ත විමුක්තිය අග්‍රයයි ක... |
් භික්‍ෂුවගේ ඒ රාගාදිය නැති වූවාහුය. මුල් උදුරන ලද්දාහුය. සිඳිනලද තල් ගසක් මෙන් කරනලදහ. මතු නූපදින ස්වභාව ඇත්තාහ. ඇවැත්නි, ආකිඤචාඤඤ චිත්තවිමුක්තිීහු යම් පමණ වෙත්ද, ඔහුනතුරෙන් අර්හත්ඵල චිත්ත විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්හත් ඵල විමුක්තිය රාගයෙන් හිස්ය, ෙවෂයෙන් හිස්ය, මොහයෙන් හිස්ය.
´´ඇවැත්නි, රාගය වනාහි (පෘථග්ජන ප... |
රණ ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහ. ඇවැත්නි, අනිමිත්ත චිත්ත විමුක්තිීහු යම් පමණ වෙත්ද, ඔවුනතුරෙන් අර්‍හත්ඵල විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්‍හත්ඵල චිත්තවිමුක්තිය රාගයෙන් හිස්ය, ෙවෂයෙන් හිස්ය, මොහයෙන් හිස්ය, ඇවැත්නි, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්මයෝ එකාර්‍ථ ඇත්තාහු වෙත්ද,
අක්‍ෂරයෙන් පමණක් වෙනස් වෙත්ද, මේ ඒ ක්‍රමයයි,ග ... |
)
Posted in: 43. මහා වෙදල්ල සූත්‍රය ♦ පස්වන සුත්‍ර 10 (චූල යමක වර්ගය) ♦ මජ්ජිම නිකාය ♦ මූලපන්නාසකය ♦ සුත්‍ර පිටකය
← 42. වෙරඤ්ඡක සූත්‍රය
44. චූල වෙදල්ල සූත්‍රය →
ආදරය විරහව සහ කඳුල....: ඔයාටත් ආදරේ කරන්න මෙහෙම කෙනෙක් ඉන්නවද?
මට දවසේ යම් හෝ වේලාවක කතා කරන්න. මට ඔබගේ වචන තේරුම් ගැනිමට අපහසු වුනත්, මට තේරුම් ගැනිමට පුලුවන්... |
බට හිංසා කරන්න,නමුත් මම ඔබව හපන්නේ නෑ මක්නිසාද මම ඔබට ආදරේ නිසා.මේ කතාවනම් ඇත්තමයි නේද...
සංපූර්ණ ඇත්ත මචන්........
ඇත්ත!!!
මටත් මං හුඟාක් ආදරේ කරපු මේ වගේ කෙනෙක් හිටියා, ඒත් දැන් මාස ගානකට කලින් මාව දාලා යන්නම ගියා. මේක කියවලා මට එයාව මතක් වුනා. මගේ තනියට හිටපු මගේ ෂැගී.:(
මේ දේවල් නම් ගොඩක් මිනිස්සුන්ට දැන්නෙ නෑ තමයි... |
ඇත්ත... තිරිසන් උනාට උන් සමහර මිනිස්සුන්නට වඩා ගොඩක් හොදයි....
හ්ම්ම්ම්ම්.. මට දුකයි උඹ ගැන.. ගෙදර උන් සලකන විදිය නම් අන්තිමයි.. :P
@Yohan Kanishka උඹ ඉන්නවානෙ.. තව උන් මොකටද :D :D
අඩවි රජා
ඇඩෙනවා.... බල්ලන්ට මිනිස්සුන්ට වඩා තේරෙනවා!!
හ්ම්ම්ම්ම්ම්ම්
අනේ ඕක බලල ඉවරවුන ගමන් මං ගීන් මගෙ සුදු මැණිකව බදාගෙන හිටිය......:(
l... |
පාළුවක් තියෙනවා..සහතික ඇත්ත මේ කතාව
අපේ ගෙදර ඉන්නෝ බව්වෙක්.මගේ දුකට සෑපට හෑමදේම අහන් ඉන්නෙ ඉතින් එයා තමයි.ඈත්තම කිව්වොත් කෙල්ලට වඩා සෑලකිලි අපේ බල්ලට. ඒ මම ඈනෝ නෙවෙයි හිමා
මාත් අවසානයට ලිව්වේ මෙයාලා ගැන පෝස්ට් එකක්මයි! මෙයාලා ගැන මගේ අදහස එතැන් ඇති විස්තරත් එක්කම....
අර අටවෙනි එක ගොඩක් හිතට වැදුනා.. ඇත්ත තමයි.. තිරිසන්... |
nkan site
මට සුරතල් සතුන් නැ . එත් ඔයාගේ මේ ලිපිය ඇසට කදුලක් ගෙනාවා. හරිම සන්වේදී ලිපියක් .
වැදගත් !ජය !
ඇත්තම ඇත්ත.මොකද සතෙක් වුනත් හදවතක් තියනවනේ....
සත්තුන්ට හිංසා කරන එක නම් මම ආසම නැති වැඩක්.. ඒ වගේම නිදහසේ ජීවත් වෙන්න ඕනේ සත්තු හිර කරලා තියාගන්න එකත් පවක්. බල්ලෙක් කියන්නේ මිනිසාගේ හොඳම යාලුවෙක්නේ. මේ කියන දේවල් ඔ... |
්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්නලිපිය බලන්න ආයෙත් එන්න.එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්නඅටම්පහුර
Hey very nice blog!Feel free to visit my blog hosting company
මුස්ලිම් කඩ ගිණි තිය තිය යන දොස්තර පුතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7
Home ආරක්ෂක පුවත් මුස්ලිම් කඩ ගිණි තිය තිය යන දොස්තර පුතා
මුස්ලිම් ... |
සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු බව පැවසෙන පුද්ගලයකු මිරිහාන මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු හිටපු යුද හමුදා සාමාජිකයකු බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු සේවා බළකායේ වසර තුනක පමණ කාලයක් සේවය කර ඇති මොහු 2012 වසරේ... |
ඥානසාර හිමියන් සමඟ කිට්ටු සබඳතාවක් පවත්වන බවත් හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරවා.. එසේම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව බොරැල්ලේ පසුගියදා පැවැති විරෝධතාවයකටද මොහු සහභාගි වී ඇති බවද හෙළිවී ඇත.
බොදු බල සේනා සංවිධානයේ දේශන හා විරෝධතාවලට සහභාගි වෙමින් ... |
රදේශවල පිහිටි මුස්ලිම් ජාතිකයන්ගේ වෙළඳසල් හතරකට මොහු ගිනි තබා තිබූ බවටද හෙළි වී ඇති අතර මධ්‍යම රාත්‍රි 12.00න් පසු මොහු පාපැදියක නැඟී පෙට්රල් බෝතලයක්ද අතැතිව ගොස් මෙම ගිනි තැබීම් සිදු කර තිබූ බවද විමර්ශනවලදී තහවුරු වී ඇත.
ඉකුත් 09 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති මොහු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවත් අද (12දා) දින ග... |
වල්වලට ප්‍රහාර එල්ල කළ තවත් සිංහල තරුණයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.
Posted by විගස පුවත් I Vigasapuwath at 11:49:00 AM
සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්.. - Factcrescendo Sri Lanka
සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය... |
ම ක්‍රමයෙන් ළං වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් නොයෙක් ආකාරයේ ප්‍රකාශය පළ වී තිබෙනු පසුගිය දවස් කිහිපය පුරාම දැක ගන්නට ලැබුණා. ප්‍රවෘත්ති විකාශයන්හි, රුපරමුවට පහළින් දක්වන ප්‍රවෘත්ති කෙටි නිවේදන (News Tciker at the bottom) සංස්කරණය කරමින් මෙම වැරදි මත සමාජගත කිර... |
“ස්වයං වින්දනයට අවශ්‍ය පහසුකම් සපයනවා…”
ප්‍රකාශය 2 : “සරම ගලවා ඉලුක් ගාලක උනත් දුවනවා”
ප්‍රකාශය 3 : “උපන් ඇඳුමෙන් ඔබලා ලඟට එන්න මම ලෑස්තී”
ප්‍රකාශය 4 : “ගණිකා වෘත්තීය නීතිගත කරනවා”
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විසින් සිදුකරන ලද ප්‍රකාශ වශයෙන් සමාජගත කෙරුණු මෙම සටහන් ඉතාමත් සුළු ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.