txt
stringlengths
140
500
ද බොහෝ පිරිස් අතර හුවමාරු වී තිබීම හේතුවෙන් මේ පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය. ප්‍රකාශය 1 : මෙම පළමු ප්‍රකාශය පරික්ෂා කිරීම සඳහා පසුගිය දින කිහිපයේදී හිරු ප්‍රවෘත්ති වාර්තා කළ වැඩසටහන් පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔක්තෝබර් මස 29 වැනි සවස 6.55 ට හිරු ප්‍රවෘත්ති වැඩසටහන මගින් පලකරන ...
ටයේ පළවූ “සුපිරි විශ්වාසයක් තියෙනවා..” යන කොටස සංස්කරණය කර “ස්වයං වින්දනයට අවශ්‍ය පහසුකම් සපයනවා” යනුවෙන් පළ කර ඇති බවයි. මෙසේ සංස්කරණය කර ඇති පිරිස් මඟින්, හිරු ප්‍රවෘත්ති සේවයට යොදා ගන්නා අක්ෂරවලට සමාන අක්ෂර භාවිතා කිරීමට උත්සාහයක් දරා තිබුනද එය මුළුමනින්ම සමාන නොවන අතර හිරු ප්‍රවෘත්ති සඳහා යොදා ගන්නා ප්‍රවෘත්ති කෙටි...
ළවූ විඩියෝ පටයකින් ලබාගත් ඡායාරූපයක් සංස්කරණය කොට පළ කර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රකාශිත ඡායාරූපය දෝෂ මට්ටම් විශ්ලේෂණයකට (Error Level Analysis) ලක් කරන ලදී. එහිදී ලැබුණු ප්‍රතිඵල පහතින්. එයින් ලැබුණු ප්‍රතිඵල අනුව පැහැදිලි වන්නේ ජායාරූපයේ පහලින් ඇති ප්‍රවෘත්ති කෙටි නිවේදනය (news tick...
දෝෂ මට්ටමක (same error level) පැවතිය යුතුය. යම්කිසි රුපයක කොටසක් සැලකිය යුතු ලෙස වෙනස් දෝෂ මට්ටමක පවතී නම්, එය බොහෝදුරට ඩිජිටල් සංස්කරණය කිරීමක් පෙන්නුම් කරයි ප්‍රකාශය 3 : තෙවන ප්‍රකාශය පරික්ෂා කිරීම සඳහා ද පසුගිය දින කිහිපයේදී හිරු ප්‍රවෘත්ති වාර්තා කළ වැඩසටහන් පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔක්තෝබර් ම...
hived Video එබැවින් පැහැදිලි වන්නේ මුල් වීඩියෝ පටයේ පළවූ “ත්‍රසත්වාදය වගේම, කුඩු වෙළෙඳාමත්..” යන කොටස සංස්කරණය කර “උපන් ඇඳුමෙන් ඔබලා ලගට එන්න මම ලෑස්තී” යනුවෙන් පළ කර ඇති බවයි. ප්‍රකාශය 4 : සිව්වන ප්‍රකාශය පරික්ෂා කිරීම සඳහා ද පසුගිය දින කිහිපයේදී හිරු ප්‍රවෘත්ති වාර්තා කළ වැඩසටහන් පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී අපට දැකගන්...
iru News 6.55 pm එබැවින් පැහැදිලි වන්නේ මුල් වීඩියෝ පටයේ පළවූ “කෙළෙහි ගුණ සලකනවා..” යන කොටස සංස්කරණය කර “ ගණිකා වෘත්තීය නීතිගත කරනවා” යනුවෙන් පළ කර ඇති බවයි. මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඉහත ප්‍රකාශ සියල්ලක්ම ව්‍යාජ ලෙස සංස්කරණය කර පළකර ඇති බවයි. Title:සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන ප්‍රක...
සින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්.. ගෝඨාභය රාජපක්ෂය ජනාධිපතිතුමා පලමු පාර්ලිමේන්තු සැසියට පරිවාර රථ පෙළක් යොදා ගත්තේද ? January 7, 2020 January 7, 2020 Sahan Perera 2 thoughts on “සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..” M. Lekamwasam says: මේක ජනාධිපතිවෙන්න ඉල්ලන...
්‍ය මුඛ කතාවක් කියලා. සාමාන්‍ය දිවියේදීත් එවැන්නක් යහලුවෙකුගෙන් කියැවුනත් එතැන්සිට ඔහු මිතුරන්ගේ උපහාසයට ලක්වෙනවානේ. එබැවින් මෙහිදී ප්‍රේමදාස මහතාට කියැවෙන ඒවා සුළු විකෘතියකින් උනත් දේශපාලනිකව වාසියට හරවාගන්න සමාජය පෙලඹීම වැලැක්වීමට දැන් අමාරුයි. විහිලුවට ආරම්භය අරන්දුන්නේ එතුමායි. වරින්වර පෑඩ් වැනි කතාවලින් එතුමාමයි එ...
ි බවක් තමයි සමාජජාලා අතර හුවමාරු වන සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධව ඇති රුප රාමු බොහොමයකින් ප්‍රති නිර්මානය වන්නේ. යම් නොගැලපෙන හෝ එඩට් කරනු ලැබ ඇති එවන් දැ ඉවත් කලහැකිනම් එය කාගේත් යහපතට හේතුවේ. රුපරාමු එඩිට් කරන ලද හෝ නෙකරනු ලැබු ඒවා බව දැනගැනිමට යම් ක්‍රමවේද ඇත්නම් සියලුදෙනා දැනුවත්කිරිමද ඉතා වැදගත් දෙයක් වේ වයි දිස් ...
a Holdings Company - වයි දිස් කොළවරි ඩීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka ⤵ 5,132 Downloads ⤵ 9,834 Downloads උභය ජීව | JANARALA උභය ජීව ‘උභය ජීව’ යනු සෝවියට් විද්‍යා කල්පිත කතා ලියූ ලේඛක ඇලෙක්සැන්ඩර් බෙලායෝගේ විශිෂ්ට කෘති...
බඳ කතා පුවතකි. උභය ජීව එක පැත්තකින් ගොඩබිම් වාසී මනුෂ්‍යයකු වන අතර තවත් පැත්තකින් ජලචර මත්ස්‍යයෙකි. මේ සූදානම් වන්නේ උභය ජීව නවකතාව ගැන විචාරයක් ලිවීමට නොවේ. මේ දිනවල පාර්ලිමේන්තුව දෙස බලන විට එහිද ‘උභය ජීව තත්වයක්’ දක්නට ලැබෙන නිසා ඒ ගැන ලිවීමටය. මේ තත්වය පැන නැඟුණේ මාර්තු 22 වැනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්ව...
ුවූයේ පසුගිය ජනාධිපතිවරණයේ දීය. ඒ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන තේමාවක් බවට පත්වූයේ මහින්ද රාජපක්ෂ එළවා දැමීමය. මහින්ද එළවිය යුතු බව කීවේ හේතු ගණනාවක් මතය. ඥාති සංග‍්‍රහය, ඒකාධිපතීත්වය, වංචා දූෂණ වැනි චෝදනා ඒ අතර තිබිණි. දූෂණ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය පිළිබඳ චෝදනාව එල්ල වූයේ රාජපක්ෂ පවුලට පමණක් නොවේ. රා...
එහෙත් අල්ලස් කොමිසම ඉදිරියේ ලිපිගොනු ගොඩ ගැසිණි. එක හොරකමක් ගැනවත් ඊට වගකිව යුත්තන් පිළිබඳ සාක්ෂි ගොනු වූයේ නැත. ජාතික ආණ්ඩුව පිහිටවනු ලැබූයේ ඉන් අනතුරුවය. ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගෙන ඇති පිරිස දෙස බලන විට පෙනීයන්නේ හොරකම් ගැන, මැරකම් ගැන චෝදනාවට ලක්වූ අයටම ඒ තනතුරු ලැබී ඇති බවය. පුවත්පත්වල කාටූන් ශිල්පීන්ගේ අලූත්ම ග...
ාපති ධුරය දරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශිකාවක වන චන්ද්‍රිකා කුමාරණතුංගව නිර්වස්ත‍්‍රව පාරේ ඇවිදවන බව කියූ එස්.බී කැබිනට් මණ්ඩලයට ඇතුළුවීම කාටූන් ශිල්පීන්ගේ උපහාසයට ලක්වී තිබේ. කාටූන්වල ඇඳ ඇත්තේ එස්.බී නිර්වස්ත‍්‍ර වී සිටින ආකාරයයි. එහෙත් හැබැවින් නිර්වස්ත‍්‍ර වී ඇත්තේ සමස්ත ආණ්ඩුවමය. එජාපය හා ශී‍්‍රලනිපයෙහි හොර මැ...
ෙඟ් ගහගෙන ගොස් දැවැන්ත ඇමැති මණ්ඩලයක් නිර්මාණය වෙමින් තිබේ. කලින් කතාව තිබුණේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා විශාල යැයි කියාය. දැන් ඒ පිරුළ සංශෝධනය කළ යුතුය. ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා විශාල වන අතර එය අගමැතිකමටත් විපක්ෂ නායකකමටත් වඩා විශාලය. අප පසුගිය සතියේ සාකච්ඡුා කළේ මහින්දගේ ආකෘතියෙන් නොව වෙනත් ආකෘතියකින් රාජ්...
යාජ ප‍්‍රතිවිරෝධතාවක් හෝ පෙන්වමින් දෙපසට වී සිටින තත්වයක් වෙනුවට ඒ දෙපාර්ශ්වයම එකතු වී රජය තවදුරටත් ශක්තිමත් කරන ක‍්‍රියාදාමයක් දියත් වී තිබේ. රජය ශක්තිමත් වන තරමට ජනතාවගේ පීඩාව වැඩිවේ. එමෙන්ම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වල කරයි. මේ ආණ්ඩුව බලයට පැමිණි පළමු නිමේෂයේ සිටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතහැර දමා යහපාලනය පමණක් වැලඳගත්...
එම පක්ෂ දෙකම ආණ්ඩු පක්ෂයේ සිටින විට පාර්ලිමේන්තුවේ විපක්ෂය වන්නේ කවුද? මෙම ලිපිය ලියන මොහොත වන විටත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාය. දැන් ඔහු ද්විත්ව භූමිකාවක් රඟපායි. ඔහු විටෙක ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම සඳහා සංවිධාන කටයුතු කරන අතර තවත් විටෙක විපක්ෂ නායක...
විපක්ෂ නායක ධුරය පැහැර ගැනීමට මාන බලන අනික් අයද සුදනන් නොවේ. පසුගිය අඟහරුවාදා ධුරයේ සුජාතභාවය ගැන පාර්ලිමේන්තුවේ කෑගැසූ ජනතා විමුක්ති පෙරමුණ මේ ජාතික ආණ්ඩුවේ ද ප‍්‍රධාන සුක්කානම හසුරුවන ජාතික විධායක කමිටුවේ සාමාජිකයෙකි. දෙමළ ජාතික සන්ධානය ද එහි සාමාජිකයෙකි. පසුගිය කාලයේ පැමිණි අණපනත් වෙනුවෙන් විපක්ෂව තිබුණේ එක් ඡුන්දයක...
ාර්යභාරය ඉටුකරනු ඇත්තේ කවරෙක්ද? හැබෑ විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ නැත. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 225 දෙනාගෙන් එක් අයකු හැර අන් හැම දෙනාම ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ය. මේ තත්වය තුළ කළයුතුව ඇත්තේ ජනතාවගේ විපක්ෂයක් පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැඟීමයි. ඒ සඳහා කළ යුත්තේ කම්කරු, ගොවි, ධීවර, ශිෂ්‍ය, තරුණ කොටස් ඒකාබද්ධ වීමයි. ආණ්ඩුව...
යුත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව අතරය. විපක්ෂයේ කාර්යභාරය දේශපාලන පක්ෂවලට භාර නොදී එය ජනතාව අතට ගත යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරවීම සඳහා මැදිහත් වූ බලවේග තුළ තිබූ පාර්ශ්ව දෙකක් ගැන අපි පසුගිය සතියේ මෙම තීරුව තුළ සඳහන් කළෙමු. එකක් රාජපක්ෂගේ පවුල්වාදී ආකෘතිය නිසා අනතුරට හා අභියෝගයට ලක්ව තිබූ රාජ්‍ය ව්‍යුහයන්...
කළ ප‍්‍රවණතාවයි. ආණ්ඩුවෙන් එම අරමුණ ඉටුකර ගත නොහැකි බව තේරුම් ගත්තේනම් ඒ සඳහා ඔවුන්ට ඇති අවසාන අවස්ථාව ජාතික ආණ්ඩුවකි. මේ බලවේග අතර සමාජයේ ක‍්‍රියාකාරීත්වයක් ශක්තිමත් කිරීම වෙනුවෙන් අවංකව පෙනී සිටින කවරකු හෝ සිටී නම් ඔවුන් දැන් තීරණයක් ගත යුතුය. ඒ තීරණය අන් කිසිවක් නොව පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා විපක්ෂය ගොඩනැඟීම සඳහා ...
නේ නැත. එළඹෙමින් තිබෙන්නේ විසිතුන් වන පැයයි. තීරණය ගත යුතුව තිබෙන්නේ මේ මොහොතේදීය. මේ මොහොතින් පසුව එළඹෙන මොහොත යනු ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන්නන් තීරණය කරන මොහොතකි. විපක්ෂය දෙබිඩි වූවාට උභය ජීවී වූවාට මේ තීරණාත්මක මොහොතේ දී දෙබිඩි වීමට, උභය ජීවී ලක්ෂණ පෙන්වීමට අන් කිසිවකුට අයිතියක් නැත. සිදුවෙමින් පවතින දේශපාලන වර්ධනයන...
ුතු මොහොත මෙයයි. ජාතික ආණ්ඩුව වෙනුවට ජනතා ආණ්ඩුවක් පිහිටුවීමේ මඟ එය පමණි. ← එස්.බී. ට බැරි වුන දේ කරන්න අකිල විරාජ් කාගේ බලයද කුමන බලයද? → තෙලිදිය: අගුණකොලේ හුට්ටප්පරේ අද මං ලියන්න යන්නේ අපේ නැණස යාලුවො සෙට් එකට වෙච්චි තවත් ඇබැද්දියක් ගැනයි. දැං ඔය නැණස කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති යාලුවො ඉන්නව නම් දුටු ගැමුණු සීගිරි...
කතා බහක් නිසා. නමින් මංජුල වුන අපේ යාලුවගෙ ගම් පලාත උනේ අගුණකොලේ. ඒකිවුවෙ අගුණකොල පැලැස්ස. අපේ සෙට් එකට මේ නම ඇහැවුවම ටිකක් අමුතුයි. කවුරුත් මේ කියන දිහා කවදාවත් ගිහිනුත් නෑ. ඉතිං අපි මේ ගමට යන පාර මේකගෙන් අහද්දි, විස්තරේ දුන්නෙ මේ විදියට, “උඹල දන්නවනේ මාතර. මාතර පහුකරල තව ටිකක් කතරගම පැත්තට එනකොට දෙවුන්දර පහුවෙනව ඊට ...
තියෙනව අගුණ කොලේ පාරට. ඊට පස්සෙ ඉතිං පත්ත මලුව, මුලන, එරමිණියාය, අඟුණකොල පැලැස්ස.” මේ විස්තරෙ අහගෙන හිටපු අපේ රංජා කියාපි “ එතන ඉඳන් මුන්ගෙ ගෙදෙට්ට යන්න ඕන නම් තව හූවයි වැල් දෙකයි” කියල. එදා ඉඳන් අපි කාටත් මේක වැල් මංජුව. ඔන්න දැං තමයි කතාව කියන්න හදන්නේ. තවත් අපේ විභාගයක් ඉවර වුනු නිවාඩුවකට කට්ටිය අඟුණ කොලේ යන්න දාගත්...
වගේ. කොහොම කොහොම හරි ගාල්ලටත් කට්ටිය ආව. දැන් කැබ් එක කෙඳිරි ගගා තමයි යන්නෙ. අයිතිකාරයගෙ පලුයවනව මේ වෙනකොට, දිරච්ච ලදරමක් ඇරං ආවට. දැං මේ වෙනකොට ඩයිවර්ල හතරක් පහක් මේක එලෝල. තව තුන් දෙනෙක් වේටින් ලිසිට් එකේ. වැඩිය දුර ගියේ නෑ මේක හුච හුච ගාල මග හිට්ටෙ නැතෑ. බැලිං නම් බ්රේක් බයින්ඩ් වෙලා. පස්සා රෝද දෙකත් ගිනියම් වෙලා. ...
ත කවුද කියල හොයන්න බෑ. දැං ඉතිං කීදෙනෙක් මේ විදියට එලෙව්වද කියල හොයන්නයැ, අන්තිමට එලවං ආපු එකාගේ කං දෙක කීං කීං ගාන්න මීපැණි වක්කරනවා. වාහනෙත් හදාගෙන සෙට් එක ගාලු කොටුවත් බලා කියාගෙන දවල්ටත් හෝටලේකින් සප්පායම් වෙලා හවස් කොරේ ආයෙත් ගමන් ආරම්භ කලා. දික්වැල්ල හරියෙ හොඳ තැනක් බලල බීච් එක අයිනෙ වාහනේ ඇතුලෙ තියාගෙනම කට්ටිය ප...
්දී අපි යාලුවගෙ ගෙදර. උන්දැගෙ අම්මයි තාත්තයි එහෙමත් නැත්තම් අපේ ඇන්ටියි අංකලුයි අපිව බොහෝම සාදරයෙන් පිලිගත්ත. අපි එනව කියන ආරංචියට කාමර තුනකුත් ලෑස්ති කරල. ඔන්න ඉතින් අපි ඇඳුම් එහෙම මාරු කරල එකා එකා වොෂ් දාල අංකල් එක්ක කයියට සෙට් වෙලා ඉන්න කොට අර අපේ දුටුගැමුණුට පොඩි හිසරදයක් එක්ක කැරකිල්ලක් අල්ලල. (දුටු ගැමුණු ගැන දන්...
ේක අහං හිටපු අංකල්, පුතේ නිකං ඔලුව බරවෙලා කරකැවිල්ල වගේ නේද?. ආ.. අංකල්. ටිකක් ඒ වගේ තමයි. ඕකට ඉතින් බත් ඩිංගක් කාල නිදාගත්ත නම් හෙට උදේ වෙනකොට ඇරිල යයි. අංකල්ට බඩු මාට්ටු වගේ. කොහොම උනත් ඇන්ටි හදාගෙන ආපු සමහන් වීදුරුව මෑන්ට බොන්නම උනා ඇන්ටිගෙ පෙරුත්තෙට. අංකල්ට හිනා. ඔය අතරෙදි අල්ලපු කාමරේ හිටපු අපේ බමුණු මල්ලි හායි ඌය...
්... පත්තෑයා.. මේ... පත්තෑයෙක් ඇඳේ ඉඳල කෑවා.. අම්..මේ... බමුණු මල්ලි තුනෙන් දෙකක් අල්ලං කෙඳිරි ගානවා. ඔය අල්ල පනල්ලෙ ඇන්ටිත් දුවං ආව මේ කලබැගෑනිය බලන්න. මොකද මොකද උනේ පුතාලෑ තාත්තේ. නෑ.. මේ.. මේ පුතාව පත්තෑ පැටියෙක් කාල. ඔහොම ඉන්නකෝ පුතේ මං ඉක්මනට එන්නම් කියල, ඇන්ටි ගෙට ගියා. ටිකකින් ඇන්ටි, ළූණු ගෙඩියක් කපාගෙන සිද්ධාලේ...
්න. අපේ සෙට් එකට හිනාව තද කරං තවත් ඉන්න බෑ. අංකලුත් හැක හැක ගාල හිනාවෙනව. හැබැයි ඇන්ටි දන්නෙ නෑ තාම සතා කාපු තැන. කටක් ඇරල ඇන්ටිට කියන්නද, උරච්චි කරන්න කියල පෙන්නන්නද. කට්ටියම හිනාවෙනව මිසක් මොකවත් කියන්නෙ නෑ. ඇන්ටිටත් ෆුල් අප්සෙට්. අන්තිමේ අංකල් ඉස්සර වුනා. මේ ඇහුනද ඔයා ඔන්න ඔය සිද්ධාලේප එක විතරක් තියල යන්න. පුතා ඒක ග...
lan - Priyantha Hewage May 16, 2014 at 8:58 AM පොඩි උපදෙසක් දෙන්නම් මල පනින්නේ නැත්නම්. චේදයන් විශාල වැඩියි. පේලි යහක් හතක් හොඳටම ඇති. මොකද ගොඩාක් අය කියවන්න කලින් ළිපිය දිහා බලනවා. මෙහෙම ආපු ගමන් දිග ඒවා ලිව්වම කිසි කෙනෙක් බලන්නේ නෑ. පුළුවන් තරම් කෙටි කරලා ලියන්න. බ්ලොග් ලියන්න නම් හොඳම උදාහරණය වන "කතන්දර" බ්ලොග අඩවිය...
පා ඡේද විතරක් පොඩියට කඩහං ආපු ගමංද ඇවිත් කල් ගියාද අරකද මේක වැඩක් නැ දෙබස් තියන තැන් වලට දෙබස් වෙන්කරල ලියහං එතකොට පට්ට රහයි .....මේ බලහංකෝ....... ඔය අල්ල පනල්ලෙ ඇන්ටිත් දුවං ආව '' මොකද මොකද උනේ පුතාලෑ තාත්තේ '' ''මේ පුතාව පත්තෑ පැටියෙක් කාල'' ''ඔහොම ඉන්නකෝ පුතේ මං ඉක්මනට එන්නම් '' කියල, ඇන්ටි ගෙට ගියා. ටිකකින් ඇන්ටි, ...
ැං ඇන්ටි ලෑස්තිය ළූණූ උරච්චි කොරන්න. පේ සෙට් එකට හිනාව තද කරං තවත් ඉන්න බෑ. අංකලුත් හැක හැක ගාල හිනාවෙනව. හැබැයි ඇන්ටි දන්නෙ නෑ තාම සතා කාපු තැන. කටක් ඇරල ඇන්ටිට කියන්නද, උරච්චි කරන්න කියල පෙන්නන්නද. කට්ටියම හිනාවෙනව මිසක් මොකවත් කියන්නෙ නෑ. ඇන්ටිටත් ෆුල් අප්සෙට්. අන්තිමේ අංකල් ඉස්සර වුනා. අධ්‍යයනය කරාට කමක් නැ අනුගමනය...
PM ඉහටත් උඩිං උපදෙස් දීල තියෙන්නේ දන්න කියන දෙන්නෙක්ම. අර පොටෝවේ තියෙන්නේ උඹල ගිය වාහනේමද බං. තෙලිදිය වාඩිය May 17, 2014 at 6:02 PM නැහැ නලීන්, ඒක මං ගූගලෙන් හොයා ගත්තෙ. පකිස් පෙට්ටිය May 18, 2014 at 1:12 AM ඔන්න මමත් බ්ලොග් එකක් හැදුවා ඒ පැත්තේත් ඇවිත් යන්න එන්න.http://blogdharshakaya.blogspot.com/ අෙසෝස් දූපත් සංරක්...
nslation Home>Words that start with B>beautiful>ලස්සන (Sinhala to English translation) What does ලස්සන mean in English? If you want to learn ලස්සන in English, you will find the translation here, along with other translations from Sinhala to English. We hope this will help you in learning languages. Here is ලස්සන meanin...
ම්බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් පුරා අප මහා බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළේ අදවන් පින්බර වෙසක් පුන් පොහෝ දිනෙක ය. අවිදු අඳුරේ ගිලී දුක පසුපස ම හඹායන ලෝසතුන් වෙනුවෙන් උන්වහන්සේ පන්සාළිස් වසක් පුරා අමා දහම් දේශනා කළහ. ඒ සදහම් ආලෝකයෙන් ලෝ දනන් අදටත් සුවපත් වෙති. වෙසක්...
වැසි ජනතාවට ඒ පිළිබඳව ඇත්තේ චකිතයකි. කුරිරු ත්‍රස්තයන්ගේ අමනුෂ්‍යකම් ඊට හේතුවයි. එහෙත් බෞද්ධයන් ලෙස තමන්ට එරෙහි වන්නා කෙරෙහි වුවද එරෙහි වන්නට, වෛරයේ ක්‍රෝධයේ ගිනිදැල් මුදා හරින්නට, හිංසාවට ඉඩක් නැත. අවිහිංසාව අගයන බුදුදහමට අනුව ජීවන ප්‍රතිපදාව සකසා ගත් බෞද්ධයන් ලෙස අපි මේ මොහොතේ ඉතා කල්පනාකාරී විය යුතු වෙමු. මෝහයෙන් මු...
ිටට ඇත්තේ ධර්මය පමණි. එහෙයින් අප තථාගතයන් වහන්සේ අනුව ජීවිත හැඩ ගස්වා ගන්නට, ප්‍රතිපත්ති පූජාවෙන් සම්බුද්ධ පූජාව පවත්වන්නට ඇප කැප වෙමු. තුන්ලෝකයට අග්‍ර වූ අපගේ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ නායකයෙක් බවට පත්වූයේ තමන් වහන්සේ විසින්ම දියුණු කරන ලද අධ්‍යාත්මික ශක්තියෙනි. සම්බුද්ධ චරිතය පුරාම දක්නට ලැබෙන උතුම් ලක්ෂණ යම්තාක් දුරක...
ද්ධ චරිතය ඊට හොඳම නිදසුන ය. ඒ මග යමින් බෞද්ධයන් ලෙස අපි ලෝකයට ආදර්ශවත් වෙමු. මිනිසා නොමිනිසුන් කරන්නේ රාගය, ද්වේශය, මෝහය ආදී කෙලෙස් ධර්මයන් ය. මේ කෙලෙසුන්ට වසඟවන මිනිසා අපමණ පාප කර්මයන් හි නියැළෙයි. මෙලොව ද පිරිහී පරලොව ද දුගතිගාමී වෙයි. අප තථාගතයන් වහන්සේ රහසින්වත් පව් නොකළහ. උන්වහන්සේගේ චරිතවත්බව ආදර්ශයට ගැනීම සැබෑ බ...
ාජයේ කිසිවෙකුට අසාධාරණයක් වන්නේ නැත. අප ශාස්තෘන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවූ ආකාරය, උන්වහන්සේගේ මහා කරුණාව, අගතිගාමී නොවීම, නම්‍යශීලීත්වය, සෘජු බව, නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ ස්වභාවය, නිවැරැදි දැක්ම, ශ්‍රී සදහම් මග යන අප විසින් ද ජීවිතයට පුරුදු කළ යුතුම ය. අද බොහෝ දෙනෙකුට තැනට සුදුසු නුවණ මද ය. විවිධ සමාජ අභියෝග හමු...
විතවලට ද ළං කර ගැනීම ය. ඒ සඳහා අප්‍රමාදී වන්නට මේ වෙසක් පුන් පොහෝ දා නොබිඳෙන අධිෂ්ඨානයක් ඇති කර ගනිමු. පවුලක වේවා, සමාජයක වේවා යහපත් පැවැත්මට අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය ඇවැසිම ය. සංවේදී බව අවැසි ය. එකමුතුකම ගිලිහුණ තැන ඕනෑම සතුරෙකුට ළං වීම පහසු ය. ඊර්ෂ්‍යාව, තරහව, කුහකකම, ක්‍රෝධය පසෙක ලා අප එකිනෙකා පිළිබඳව...
් දෙවන වර ඔවුන් සියල්ලෝ ම විනාශයට පත් වූහ. ආත්මාර්ථකාමී වූයේ නම් අපට ද එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්නට වීම වැළැක්විය නොහැකි ය. එහෙයින් පළමුව අපි සමගි වෙමු. එවිට සතුරාට ජයගත නොහැකි ය. ඇතුගල්පුර විදුලිය - රාවය Sunday, 25/2/2018 | 3:36 UTC+0 ඔබ ඉන්නේ: Home / ක්‍රීඩා / ඇතුගල්පුර විදුලිය May 31, 2015 / ජගත් ප්‍රේමචන්ද්‍ර පස...
්‍රථම දමයන්ති දර්ශා විසින් තබා තිබූ මෙම වාර්තාවන් ය. ‘මට අවශ්‍ය වුණේ මගේ හො`දම කාලය වාර්තා කරන්න. ඒ ටාගට් එකට තමයි මම පුහුණුවීම් කළේ. ඒක හරි වෙහෙසකර කාලයක්. මගේ පුහුණුකාරීනී නන්ද මිස් මටත් වඩා මේ වෙනුවෙන් කැප වුණා. වසර ගණනාවක සිට ම මිස් කීවෙ අපි හො`දම කාලය වාර්තා කරමින් එතැනින් ගමන ආරම්භ කරමු කියලා. ඇත්තට ම මටත් හිතෙනව...
ය ක‍්‍රම ක‍්‍රමයෙන් නන්දාවතීගේ ම`ග යන්නී කෙළිබිම තමන්ට හිමි තෝතැන්නක් බැව් අනෙකුන්ට පසක් කරමිනි. නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ දී රුමේෂිකා මීටර් 100 තත්පර 11.81කින් නිමා කරමින් ද මීටර් 200 තත්පර 24.12කින් නිමා කරමින් ද වාර්තා පොත අලූත් කරන්නී දමයන්ති දර්ශා විසින් මීට වසර 18කට ප‍්‍රථම තබා තිබූ වාර්තාවන් අබිබවා...
වරට එම වාර්තාව බි`ද හෙළන අතර අවසන් තරගයේ දී ඇයගේ දක්ෂතා තවත් වැඩි කරමින් වාර්තාගත කාලය වාර්තා කරන්නීය. රුමේෂිකාගේ මෙම දක්ෂතාව දැක්වීමට ප‍්‍රථම ඇය මෙම සටහන තැබෙන දිනට පසුදින ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වීම සදහා චීනය බලා පිටත් වීමට නියමිතව සිටියා ය. ‘මට රුමේෂිකා හමුවෙද්දී ඇයගේ යම් දක්ෂතාවක් මම දුටුවා. මම හිතනව...
රුමේෂිකාව ප‍්‍රතික්ෂේප කළ බොහෝ දෙනෙක්ට ඇය තමන්ගේ දක්ෂතාවලින් පිළිතුරු දීලා තිබෙනවා. දැන් හැමෝම එකතුවෙලා ඇයව රැුක ගත යුතුයි…’ නන්දාවතී පවසන්නේ දිගු කතාවක ආරම්භයකට මග විවර කරමිනි. රුමේෂිකාගේ ජයග‍්‍රහණයේ උත්තේජනය වන්නේ ද එම කතාව ම විය හැකිය. එනිසා අප ජයග‍්‍රාහී උණුසුමත් සමග ඒ කතාව ද දැන ගනිමු. ආසියානු මලල ක‍්‍රිඩා ශූරතාව...
ම් ලබන්නේ නැත. මේ සම්බන්ධයෙන් වන සොයා බැලීමක දී සිදුව ඇත්තේ තේරීම් තරග පැවැත්වීමට ප‍්‍රථම තේරීම් කමිටුව විසින් සංචාරක කණ්ඩායම නම් කර තිබීම බව පැවැසේ. ‘මේ තරගාවලියට නම් කරන කණ්ඩායම තුළ සිටි හො`දම තරග නිමි කාලය වාර්තා කළේ රුමේෂිකා. නමුත් ඇය කණ්ඩායමේ නැහැ. මේ අසාධාරණය සම්බන්ධයෙන් අපි කියන්න තියෙන හැමෝටම කිවුවා. නමුත් මේ ද...
‍්‍රීඩා පිටියක තරග නරඹන්නට යන කෙනෙකු නොවන බැව් සහසුද්ධයකි. ක‍්‍රීඩා අමාත්‍යවරයා විශ්වාසය තබන්නේ එම පුද්ගලයා කෙරෙහි ය. එහි වරදක් නැත. ඔහුට ද ක‍්‍රීඩා පිටි අස්සේ ගොස් දක්ෂයන් තෝරා ගැනීම්වලට සහභාගි විය නොහැකි ය. එහෙත් දක්ෂයා ඉහළට පැමිණිය යුතුය. ‘මේ සම්බන්ධයෙන් වන සාකච්ඡුාවේ දී අපට කියන්නේ මේ දරුවගේ දක්ෂතා මදි කියලායි. නමු...
වන ඇයට ඇයි අවස්ථාව දෙන්නේ නැත්තේ. අපිට තිබුණ ප‍්‍රශ්නය ඒකයි…’’ මේ ශ‍්‍රී ලංකාවේ පැවැති සම්ප‍්‍රදාය ය. යහපාලනය බලාපොරොත්තු වූ අයට ද දැන් සිදුව ඇත්තේ ආශ්චර්යමත් පාලනයේ සෙවණැලි තුළ සැගව සිටීමට ය. බොහෝ මාතෘකාවන්හි තව දුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේ ආශ්චර්යමත් පාලනයේ තීරණයන් ය. ‘අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අගමැතිතු...
මිනිසුන්ට වාචාල කතා වැඩක් නැත. ඔවුන් ඉල්ලන්ගේ සැබෑ දක්ෂතාවට වටිනාකමක් ය. විෂය භාර අමාත්‍යවරයා ද පුටු රත්කරන නිලධාරීන් මතයේ ම සිටින්නේ නම් කුමන සෙතක් ද? අදාළ කාලයන්හි දක්ෂතා දක්වන දරුවන්ට ‘තැන’ දීම කාගේ්ත් වගකීමය. යල් පැන ගිය නිලධාරීන් තව දුරටත් තමන්ගේ පැවැත්ම සරි කර ගන්නේ ඔවුන්ගේ අතීත දක්ෂතා ඉදිරිපත් කරමිනි. නවක ක‍්‍රී...
‍්‍රී ලංකා ක‍්‍රීඩා අතීතය විශ්ලේෂණය වන්නේ එක්තරා පුද්ගලයන් කිහිපදෙනෙකුගේ මතිමතාන්තර අනුව ය. වාසනාවකට හෝ අවාසනාවකට අප මාධ්‍ය කණ්ඩායම් ද සෑම ජයග‍්‍රහණයක දී ම කරලියට ගෙන එන්නේ ඔවුන් ය. වැඩි දෙයක් අවශ්‍ය නැත. රුමේෂිකා අදටත් පුහණුවීම්හි නිරත වන්නේ වරුවකට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 500-600ක් අතර ප‍්‍රමාණයක් ගැවැසෙන ක‍්‍රීඩාංගණයක...
හෝ දෙනෙක් විමසුවා ඒ ජයග‍්‍රහණයන් සමග කුමක්ද සිදුවිය යුත්තේ කියලා. මම ඒ හැමට ම කියුවේ මේ ක‍්‍රීඩාංගණය සුදුසු ආකාරයට සකසා දෙන ලෙස. කොතෙක් දෙනෙක්ට කියූවත් අදටත් මේ ක‍්‍රීඩාංගණයේ කිසිදු වෙනස් වීමක් වුණේ නැහැ. නමුත් අපේ දරුවන්ගේ දක්ෂතා මේ විදිහට හරි මතු වෙනවා. එතකොට ඒ අය ලකුණු දාගන්නවා. නමුත් ක‍්‍රීඩාංගණය තවමත් ඒ ආකාරයෙන්මය...
සේ දක්ෂතා දැක්වූ රුමේෂිකා හෙට උදෑසන තමන්ට ජාත්‍යන්තරයට මුුහුණ දීමට සුදුසු පරිසරයක පුහුණුවීම් සදහා කොළඹ පැමිණිය යුතුය. ඒ කෑගල්ල පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු ලෙස කටයුතු කරන පියා වන අබේරත්න මහතාගේ පොකැට්ටුවෙන් ලැබෙන මුදලකින් ය. මව වන රසිකා කුමාරි ගෘහණියක ලෙස රුමේෂිකාට සියලූ දේ සපයද්දී තම මලනුවන් ද තම ක‍්‍රීඩා දිවියට ආශිර්ව...
රුමේෂිකාගේ මතය ය. ඒ හා සමානව විද්‍යාලයීය විදුහල්පතිනී මල්ලිකා රණසිංහ මහත්මිය ඇතු`ඵ ගුරු භවතුන්ට ද සහෝදර සිසු දැරියන්ටද ඇය ස්තූති කරන්නී මේ ජයග‍්‍රහණයේ ඔවුන් ද කොටස් කරුවන් කර ගනිමිනි. රුමේෂිකා ලද ජයග‍්‍රණය සහසුද්දෙන් ම ස්ථාවර ය. ඒ ඒ සම්බන්ධයෙන් වන සාක්ෂි ඕනෑවටත් වඩා ඇති බැවිනි. එහෙත් රුමේෂිකාට හිමි තැන ලබා ගැනීමට කළ අර...
පවතින්නේ තමවුන් රැුක ගැනීමේ න්‍යායන් මුදුන් පමුණුවා ගැනීමේ තියරියන් ය. එනිසා සෑම ක්ෂේත‍්‍රයන් ම මේ වන විට පැතිර ඇත්තේතම අවශ්‍යතාවන් මුදුන් පමුණුවා ගැනීමේ නිලධාරීවාදය ය. අප ඊට මුහුණ දිය කෙසේ ද යන්න කතිකාවක් පැවැතිය යුත්තේ අප අතරමය. අපි රුමේෂිකාගෙන් ඉගෙන ගෙන මේ ගමන යා යුතු යැයි අපගේ අදහසයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා ද කළ යුත...
චන්ද්‍ර ණය ගෙවාගත නොහැකිවූ ලාංකික පවුලක් ඩුබායිහි සිරවී අපා දුක් විදී – Web Gossip 24 ණය ගෙවාගත නොහැකිවූ ලාංකික පවුලක් ඩුබායිහි සිරවී අපා දුක් විදී ← අසාමාන්‍ය දෙයක් නිසා ගැබ් ගත් බවට නින්දා විඳින තරුණියකගේ සංවේදී කථාව පාර්ලිමේන්තුවේ සේවකයන් අපූරු වැඩක – 11 දෙනෙක් මේ වෙද්දී බිම බඩගාලා → මෛත්‍රී - ගෝඨා ඝාතන සැලසුම පිටුප...
3 | සරසවිය මිනිත්තුවක් තත්පර 48 ක් ago මිනිත්තු 11 ක් තත්පර 51 ක් ago මිනිත්තු 15 ක් තත්පර 38 ක් ago මිනිත්තු 42 ක් තත්පර 9 ක් ago රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ 8 වන සමුළුව Homeපැරණි පුවත්රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ 8 වන සමුළුව Created on Saturday, 07 January 2017 11:06 Published on Saturday, 07 January 201...
ව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේජාතික සංවිධායක වසන්ත සමරසිංහ සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී වසන්ත සමරසිංහ සාහෝදරා කියා සිටයේ‍, පොදුවේ සමස්ත කම්කරු ජනතාව ලෙස අප හිස මතට මෙවර අයවැයෙන්ද ගිය වසරට වඩාමාසිකව බදු වශයෙන් එක් පවුලකින් රුපියල් 3866 ක් පමන අයකර ගැනීමට නීතිසකස්කොට අවසානය. "ETF - EPF" මුදල් කොල්ලකෑමටද...
යල්ල හමුවේ සංස්ථා සේවකයින් පීඩාවට පත්කිරීමට ගන්නා උත්සාහය පැරදවිය යුතු බවත්ය. එහිදී නවනිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සිදුවූ අතර සභාපති ලෙස වසන්ත සමරසිංහසහෝදරයා, උප සභාපති ලෙස මන්ජුල සිරිසෝම සාහෝදරයා, ලේකම් ආර්. ජී විජේසේනසහෝදරයා, සංවිධායක ලේකම් ලෙස නන්දන ජයරත්න සහෝදරයා, භාණ්ඩාගාරික රංජිත්ගුණසේකර සහෝදරයා, උපලේකම් ලෙස සුජන...
ගණනක් බඳවාගන්නට සැරසේ! Tesla මෝටර් රථ සමාගම සිය රියදුරු රහිත මෝටර් රථයේ මෘදුකාංග නිර්මාණය සඳහා මෘදුකාංග ඉන්ජිනෙරුවන් දහස් ගණනක් බඳවාගන්නට සැරසේ! මේවන විට මෝටර් රථ කර්මාණ්තය දැවැන්ත වෙනස්කම් දෙකකට බඳුන්වෙමින් තිබෙනවා. එකක් වන්නේ විශාල දුරක් නැවත ආරෝපණයකින් තොරව ගමන්කල හැකි ඉලෙක්ට්‍රික් වාහන නිර්මාණය සඳහා වන වෑයම. මෙහි ...
ෝ කාරය මේවන විට සැතපුම් ලක්ශ ගණනක් රියදුරු සහයක් නොමැතිව ධාවනය කොට තිබෙනවා. මෝටර් රථ කර්මාණ්තය පිලිබඳව හදාරණ විශේෂඥයින් පවසන ආකාරයට නුදුරු අනාගතයේදී විශාලම ඉල්ලුමක් ඇතිවන්නේ රියදුරු සහයක් නොමැතිව ධාවනය කල හැකි, විශාල දුරක් එක් ආරෝපණයකින් ගමන්කල හැකි (කිලෝමීටර් 500ක් පමණ), පොදු ජනයාට සාමාන්‍ය මිළකට ලබාගත හැකි (mass mark...
ෙස්ලා, ගූගල්, ඇපල් වැනි අධිතාක්ශණික සමාගම් ඉදිරියට එමින් තිබෙනවා. මෙම තරඟය කොතරම් දැඩිවී ඇතිද යත් මේ නොබොදා සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් විකාශය කල ටෙස්ලා සමාගමේ නිර්මාතෲ වන ඊලෝන් මස්ක් ඉදිරි මාස කිහිපය තුලදී ටෙස්ලා සමාගම මෘදුකාංග ඉන්ජිනේරුවන් 1600ක් බඳවා ගන්නා බව විකාශය කලා. මේ පිලිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඊලෝන්,...
පූර්ණ ලෙසම රියදුරු සහයක් නොමැතිව ධාවන කල හැකි ඉලෙක්ට්‍රික් කාරයක් හඳුන්වාදීම ටෙස්ලා සමාගමේ අරමුණ වන අතර මේ සඳහා දැවැන්ත කර්මාණ්තශාලා ඉදිකෙරෙමින් පවතිනවා. 2020 වනවිට ඉලෙක්ට්‍රික් මෝටර් රථ 500,000 නිපදවීම ටෙස්ලා සමාගමේ තවත් ඉලක්කයක්. කෙසේ වෙතත් ටෙස්ලා සමාගමට දැඩි තරඟයක් දීමට සාම්ප්‍රදායික මෝටර් රථ සමාගම්ද සැරසෙනවා. අවුඩි...
E" ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් ආයෝජනය කොට ඇති අතර සුප්‍රකට ඇස්ටන් මාටින් සමාගමද DBX නමින් ඉලෙක්ට්‍රික් සුපිරිකාරයක් නිර්මාණය කරමින් සිටිනවා. එය 2019දී එලිදකිනු ඇති. Posted by Terence Arachchi at 18:53:00 සමාජ ප්‍රතිපත්ති ‍සඳහා සිංහල වෙබ් අඩවි ‐ පිටු අංක 70 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට Results for "සමාජ ප...
ර්. ඩී. බණ්‌ඩාරනායක, පිලිප් ගුණවර්ධන, එස්‌. ඒ. වික්‍රමසිංහ වැනි දිවංගත නායකයින් සමග අප සමාජයේ ප්‍රබල වෙනසක්‌ ඇති කිරීමට පෙරමුණ ගෙන සිටි ආකාරය ඔබට මතක ඇති. ශ්‍රී ලාංකික ගුණධර්ම, සම්ප්‍රදායයන් සැමට සමාන අවස්‌ථා, ග්‍රාමීය කෘෂිකර්මය වගේම ව්‍ බුදුන් වදාළ සූත්‍ර පිටකයේ කරුණු පදනම් කරගෙන නව ක්‍රමවේදයක්‌ ඔස්‌සේ රට ඉදිරියට ගෙන ...
ළ සූත්‍ර පිටකයේ සඳහන් කරුණු පදනම් කරගනිමින් නව සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රමවේද පෙරහර බලලා ඇවිත් බොරු කකුල් බැඳගෙන වත්ත පුරා ඇවිද්දා මෙවර අපේ කතා නායකයා කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වශයෙන් වෘත්තීය ජී...
12 ප්‍රකාශනය අලෙවිය සදහා නිකුත් කොට ඇත30.08.20122012 අගෝස්තු මාසයේ දීඋද්ධමනය පහළ වැටෙයි30.08.2012කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය අගෝ www.cbsl.gov.lk - [c] උරුමය සංවර්ධන ව්‍යපෘති හා උරුම කළමනාකරණය පිළිබඳ විමසීමක් පූරාවිද්‍යාවඋරුමය සංවර්ධන ව්‍යපෘති හා උරුම කළමනාකරණය පිළිබඳ විමසීමක්ජාතියක ඓතිහාසික අනන්‍යතාව ප්‍රකට කරන්නේ එ...
ිකිණීම කනගාටූදායකයි! විද්වත් හමූවදේශපාලනය වෙනූවෙන් අපේ හැම හොඳ දෙයක්ම විකිණීම කනගාටූදායකයි! කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි් ආචාර්ය කේ. කරුණාතිලකරටකට නායකයකු තෝරා ගැනීමේ මැතිවරණයක් යනූ එරට සමාජයට විශාල බලපෑමක් ඇති කරන ක්‍රියාවලියකි. මේ ජනාධිපත විශේෂාංග අනූබූදු හිමි අද වැඩියොත් විශේෂාංග අනූබූ...
්ලේෂණාත්මකව පරීකෂා කිරීම මෙම යූගයේ දී පවතින ඉතා දැඩි සම දේශපාලනය තුළ ස්‌ත්‍රී නියෝජනයේ අවශ්‍යතාව න් පුරුෂයන්ට මෙන්ම ස්‌ත්‍රීන්ටද ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට නියෝජනය දක්‌වා වූ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සම සාධාරණත්වය හා සමානාත්මතාවය සඳහා වූ අයිතියකි. මානව අයිතීන්, නිදහස හා සමානාත්මතාවය යම් සමාජයක නොරැකේ නම් එම ප්‍රජාත...
න ප්‍රතිචාරයකි. හොඳ දේ සඳහා යහපත් ප්‍රතිඵලයකුත්, නරක දේ සඳහා නරක ප්‍රතිඵලයකුත් ඇති වන බව සාමාන්‍ය පිළිගැනීමයි. සමාජ අගයන්වල සංකීර්ණ අයවැය කථාව - 2010 ඇති විෂමතා නිවැරදි කිරීම තුලින් සම තත්ත්වයක්‌ ලබා ගැනීමට හැකි වෙනවා. මෙවැනි අලුත් බදු ව්‍යqහයක්‌ අප සමාජයේ බදු ගෙවන්නන්ට දරා ගත හැකි වෙතැයි අප විශ්වාස කරනවා. මෙවැනි බදු ව...
/08/2019 මේ දිනවල අප රටේ සිදුවන ජනාධිපති අපේක්‍ෂක සටන් දෙස විමසිල්ලෙන් බලාසිටින පුරවැසියන්ට, අප රටේ දේශපාලනයේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවත්නා දේශපාලනයේ ව්‍යුහාත්මක සහ ආයතනික වෙනස්වීම් රාශියක් පිළිබඳවද ඉතා විශ්වාසජනක ඉඟිකිරීම් ගණනාවක්ම හඳුනාගත හැකිය. මේ ලිපියේ අරමුණ එවැනි ඉඟිකිරීම්වලින් ප්‍රකාශ වන දේශපාලන පරිවර්තනයේ ප්‍...
කුමාර දි) යන දේශපාලකයන් සිව්දෙනා කේන්ද්‍රකොටගෙනය. මේ සිව්දෙනාම ජනාධිපති අපේක්‍ෂක අපේක්‍ෂකයෝය. මා මෙම ලිපියේ ගොඩනගන සාකච්ඡාව සහ විග්‍රහය, මධ්‍යස්ථ සහ අපක්‍ෂපාත දේශපාලන විග්‍රහයක් සඳහා වන උත්සාහයක් ද වේ. මේ අපේක්‍ෂක අපේක්‍ෂකයන් හතර දෙනාම පිළිබඳ මෙම සාකච්ඡාව, එම පුද්ගලයන් තමන් ජීවත්වන සමාජයේ සිදුවන වාස්තවික පරිවර්තනවල අවි...
මට්ටමෙන් සිදුවන එක්තරා නව දේශපාලන ප්‍රවණතාවක් සංකේතවත් කරයි. එය නම්, ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්‍ෂවලින් ස්වාධීන ජනාධිපති අපේක්‍ෂකයන්ගේ නැගීම පිළිබඳ නව වෘත්තාන්තයයි. මෙය පසුගිය අවුරුදු දෙක තුන තුළ ලෝකයේ රටවල් කිහිපයකින් ප්‍රකාශයට පත්වූ ප්‍රවණතාවකි. ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් මේ ප්‍රවණතාවේ ඉතාම පැහැදිලි නියෝජිතයාය. මෙවැනි...
ීනව වීම පළමුවැන්නයි. ඔවුන්ගේ දේශපාලන පදනම තමන්ගේම ධනය, පුද්ගලික සම්බන්ධතා, ව්‍යාපාරික සහ වෘත්තීය සම්බන්ධතා මත ගොඩනගා තිබීම දෙවැන්නයි. තුන්වැන්න, පවත්නා ප්‍රතිෂ්ඨාපිත දේශපාලන ආයතන, භාවිත, මතවාද යනාදිය ප්‍රතික්‍ෂෙප කරමින්, තමන් ඒ සියල්ලට විකල්ප ඉදිරිපත් කරන්නේය යන ‘මිථ්‍යාව’ ප්‍රබල ලෙස ගොඩනැගීමයි. ඒ අනුව මෙවැනි අය ඉදිරිප...
රක ව්‍යාපාරයකින් පසු ඔවුන් කරන්නේ, තමන්ගේ අපේක්‍ෂකත්වය පිළිගන්නා ලෙස, තමන් සම්බන්ධකම් පවත්වන ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්‍ෂයට බල කිරීමයි. එසේ කරමින්, ඔවුන් දේශපාලන අවකාශය තුළ ඉදිරියට එන්නේ, රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට ‘මැජික් විසඳුම්’ තමන් සතුව ඇත යන මිථ්‍යාවද ගොඩනගමිනි. එසේ ගොඩනගන මිථ්‍යාවේ එක් දේශපාලන යථාර්ථයක්ද තිබේ. එ...
සංසිද්ධියක්ද වෙති. පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පරිහාණිය, දේශපාලන බිඳවැටීම්, දූෂණය, අකාර්යක්‍ෂමතාව, ආර්ථික අවවර්ධනය යන මේවා නිසා සමාජයේ ඇති අතිමහත් අර්බුදය, මෙවැනි ‘වීර පුරුෂයන්ගේ’ මතුවීමට අවශ්‍ය සමාජ සහ සමාජ-මනෝවිද්‍යාත්මක අවකාශයද නිර්මාණය කරයි. මෙපරිදි ගෝඨාභය රාජපක්‍ෂ නම් වූ ජනාධිපති අපේක්‍ෂක අපේක්‍ෂකයා අපට දැ...
මාදිලියේ තවත් කෙනකු ලෙසය. මෙම නායකයන් සියලු දෙනාගේ පොදු ලක්‍ෂණයක් නම්, බැසිල් රාජපක්‍ෂගේ වචනයකින් කියන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදයේද ‘කම්මුතුකාරයන්’ වීමයි. තමන් ජනාධිපති අපේක්‍ෂක අපේක්‍ෂකයකු බව තවමත් ඍජුව ප්‍රකාශ කර නැතත්, අගමැති රනිල්, එජාපයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාගැනීමේ ක්‍රියාවලියක තදින්ම නිමග්න වී සිටින බව ඉතා පැ...
සජිත් අතර, ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය පිළිබඳව පසුගිය සති ගණනාව තුළ දියත්වී තිබෙන උග්‍ර සීතල යුද්ධය තුළ සිදුවී තිබෙන්නේ, එජාපය පෙර නොවූ විරූ ලෙස අභ්‍යන්තර බෙදීමකට සහ දුර්වල වීමකට පාත්‍ර වීමයි. තමන් දෙදෙනා අතර ඇතිවන මෙම අන්‍යොන්‍ය වශයෙන් ස්වයං-විනාශකාරී ද්වන්ද්ව යුද්ධය නිසා තම පක්‍ෂයටත්, තමන්ටත්, ජනාධිපතිවරණය ජය ගැනීමට ත...
කරමින් යන ජනාධිපති ධුරය ලබාගැනීමේ නොතිත් විජිගීෂාව නිසා අගමැති රනිල් එක්තරා දේශපාලන උභතෝකෝටිකයකට මුහුණ පා සිටින බවද අප අමතක නොකළ යුතුය. එය නම් බැරිවෙලාවත් සජිත් ජනාධිපති වුවහොත්, එහි ප්‍රතිඵලය වන්නේ එජාපයේ නායකත්වයද සජිත් වෙතට මාරු වීමයි. එජාපයේ නායකත්වය, සේනානායක-ජයවර්ධන-විජේවර්ධන-වික්‍රමසිංහ පවුල් කිහිපය වෙතින් ගිලිහ...
ර්තනයේ ප්‍රතිඵලයක් වීම වැළැක්විය නොහැකිය. එය, ඓතිහාසික පරිවර්තනයේ නීතියක් ලෙස පිළිගැනීමට අගමැති රනිල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ද, ඥාති පවුල්වල අයද සූදානම් විය යුතුය. එහෙත්, එවැනි සූදානමක් තිබෙන බවට ඉඟියක් අගමැති රනිල් වෙතින් තවමත් ප්‍රකාශ වී නැත. සජිත් ප්‍රේ මේ අතර සජිත් ප්‍රකාශයට පත්කරන්නේ එජාපය දේශපාලන පක්‍ෂයක් වශයෙන...
දේශපාලන ඉදිරි දැක්මක්ද, පරිවර්තනීය දෘෂ්ටියක්ද, තමා සහ ඡන්දදායකයන් එකට බැඳ තැබිය හැකි ප්‍රතිපත්තිමය දැක්මක්ද ඔහු වෙතින් ඉදිරිපත් නොවීමයි. තමන් රටේ පුරවන්නට අපේක්‍ෂා කරන්නේ කවර දේශපාලන හිදැසද? යන ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කිරීමට ඔහු තවමත් මැලිවී තිබේ. ඔහු දැනට ගොඩනැගීමට උත්සාහ ගෙන තිබෙන්නේ තමන් වනා...
මහතා සමත්වී නැත. ඔහුට තවමත් ඇත්තේ ‘ජාතික නායකයකු’ පිළිබඳ ප්‍රතිරූපයක් නොවේ. ගම්වල දුප්පත් ජනතාවට සුළු සුළු උදව් කරන, එහෙත් ඒවාට ප්‍රසිද්ධිය දීමට, එම වැඩවලට යන වියදමට වඩා ප්‍රචාරය සඳහා වියදම් කරන ග්‍රාමීය මට්ටමේ දේශපාලනඥයකුය යන ප්‍රතිරූපයයි. මෙම කුඩා ප්‍රතිරූපමය කටුව කඩාගෙන එළියට පැමිණ, පුළුල් දේශපාලන ඉදිරි දර්ශනයක් සහි...
වික්‍රමසිංහ පාර්ශ්වයට හොඳින් වැටහී තිබෙන බවද පෙනේ. අනුර දි මේ අතර ලංකාවේ ජනාධිපති අපේක්‍ෂක රඟමඬලට පායා ඇති අලුත්ම තාරකාව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාය. ඔහුගේ ජනාධිපති අපේක්‍ෂකත්වය ප්‍රකාශ කිරීමට, පසුගිය ඉරිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වුණු රැලිය, එහි දේශපාලන මෙන් ම දෘශ්‍යමය පණිවුඩද ඉතා ප්‍රවේශමෙන් සකස් කර ඉදිරිපත්...
යට ඍජුව මැදිහත් වන ජවිපෙ මුහුණ දෙන අභියෝග කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න නම්, දැනට ජවිපෙ ගොඩනගාගෙන තිබෙන වාමාංශික පෙරමුණ කේන්ද්‍රකොටගෙන, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් අලුතෙන් ගොඩනැගීමයි. එහිදී 2015දී ඇතිවූ දේශපාලන පරිවර්තනයට දායක වූ ඡන්දදායකයන් අතර සිටින, එම පරිවර්තනයේ පරමාදර්ශවලට කැපවී සිටින දස දහස් ගණනක් වන පාක්‍ෂි...
මාජ පන්තීන් අතරත් විසිරී සිටිති. මේ අය එකතු කරන මැතිවරණ සන්ධානයක්, සමාජවාදී සහ වාමාංශික සන්ධානයක් විය යුතු නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කොටගත් දේශපාලනමය වශයෙන් පරිවර්තනීය සන්ධානයක් හා පුළුල් පෙරමුණක් විය යුතුය. එවැන්නක් සඳහා අවශ්‍ය දෘෂ්ටිමය විකල්පයක්ද, විකල්ප වැඩපිළිවෙළක්ද, මහජනතාවගේ දේශපාලන පරිකල්පනය පුබුදු කළ ...
සටන් පාඨ දෙකතුනක් වටා ගොඩනගන නිර්මාණාත්මක ප්‍රයත්නයකි. පසුගිය අවුරුදු තුනේදී පත්වුණු දුක්ඛදායක ඉරණම අමතක කරමින්, 2014 අගදී දියත් කළ සහ 2015 මුලදී සාර්ථක වූ, ජවිපෙද ප්‍රධාන වැඩකොටසක් ඉටුකළ මැතිවරණ ව්‍යාපාරය දෙස ආපසු බැලුවහොත්, ඒ වෙතින් ඉගෙන ගැනීමට තිබෙන මූලික දේශපාලන පාඩමක් වන්නේද මෙම කාරණයයි. ජනාධිපති අපේක්‍සකයකු ලෙස අ...
ම අර්බුද පසුබිමයි. එහෙත්, ඔහුට දැන් තිබෙන අවාසිය, ඔහුද රාජපක්‍ෂ පවුලේත් පැරණි දූෂිත දේශපාලන පන්තියේම නියෝජිතයා ලෙස ඉදිරියට ඒමයි. එජාපයේ අපේක්‍ෂකයා වන්නේ රනිල් වුවද, සජිත් වුවද, ඔවුන්ද අපේක්‍ෂකයන් වන්නේ එම පිරිහුණු දේශපාලන පන්තියේම නියෝජිතයන් හැටියටය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ඇති මෙම අර්බුදය විසින් බිහිකරන ලද ...
්, එවැනි විකල්ප නායකත්වයක් සඳහා ඇති සමාජ හා දේශපාලන අවකාශය අප රටෙහි තවමත් තිබේ. අනුර කුමාර මහතා ආමන්ත්‍රණය කළ යුත්තේ මෙම සමාජ අපේක්‍ෂාවටද විය යුතුය. ■ බොරු කරුණු අඩංගු රාවය ලිපියට විරෝධය – බූඩිගේ තීරුව | buddie's column 2011 ජූනි 20 2012 පෙබරවාරි 6 buddie-බුඩී බොරු කරුණු අඩංගු රාවය ලිපියට විරෝධය රාවය කර්තෘ මණ්ඩලය, රාවය...
ූදලයක් කිරීම” නැමැති ලිපිය සම්බධවයි. ජුනි මස 19 වනදා පල කිරීමට නියමිතව තිබූ මෙම ලිපිය ජුනි 18 වන දින ඔබ පුවත්පතෙහි වෙබ් අඩ්වියෙහි http://www.ravaya.lk/articals.php?d=2723d092b63885e0d7c260cc007e8b9d නැමැති වෙබ් ලිපිනය යටතේ පලවිය. ඉහත සදහන් කරන ලද ලිපියේ සදහන් වූ යම් නිවැරදි නොවන කරුනූ සම්බන්ධව, දැඩි විරෝධය මෙමගින් පලකර...
ඔබ පුවත්පතේ කාරුණික අවධානය යොමුවනු ඇතැයි අපි විශ්වාස කරමු. “ශ්‍රී ලංකාවට ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය ගෙන්වන එක්තරා ආයතනයක් පෙන්වා දෙන පරිදි ඒ සඳහා ඇඩෝබි මෘදුකාංග රාශියක් අඩංගු (ඇඩෝබි ෆොටෝෂොප්, ඉලස්ටේ්‍රටර්, ඉන් ඩිසයින්, ෆ්ලෑෂ්, ෆයර්ෆොක්ස්, ඇක්රොබැට්, බි්‍රජ්ස්) ඇඩෝබි ක්‍රියේටිව් සූට් පැකේජය මිලදී ගතයුතු වන හෙයිනි. ”ප්‍රථම...
ල අඩංගු නොවේ. “ඒ නිසා තමයි මේ ගැන විශේෂයෙන් රිසර්ච් කරන ආයතනයක් මේ රටේ කිසිම විශ්වවිද්‍යාලයකවත් ආරම්භ නොවුණේ.“ නිදහස් මෘදුකාංග සංවර්ධනය සදහා රට තුල ඇති සංවිධාන හා ප්‍රජාවන් පිලිබද මෙම ලිපියේ කතෘ දැනුවත් වී ඇති බවක් නොපෙනේ. මේ සදහා ලංකාව තුල කිසිම ආයතනයක් නොවන්නේ නම් කොලඹ විශ්වවිද්‍යාලය හි පිහිටුවා ඇති ලංකා මෘදුකාංග පදන...
සදහා ප්‍රති ප්‍රශ්නයක් යොමු කිරීමට කැමැත්තෙමි. ඔබ සදහන් කරන ආකාරයට Microsoft සමාගමේ මෙහෙයුම් පද්ධති ශ්‍රී ලංකාව සදහා වෙනම සංස්කරණයක් නිකුත් කරනවාද? තවද රට තුල ඇති නිදහස් මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති ගැන මෙම ලිපියේ කතෘතුමාගේ දැනුම ඉතාම මද බව පෙනී යන්නේ මෙමගිනි. ලෝපතල නිදහස් මෙහෙයුම් පද්ධතියක් වන Fedora මෙහෙයුම් පද්ධතිය අප...
ankaNet මෙහෙයුම් පද්ධතියක් ඇති බවද නොදනි. මේ කිහිපයකි එලෙසම තවත් නිදහස් මෙහෙයුම් පද්ධති සංස්කරණ කොපමණක් අප රට තුල සිදු වනවාද ඔහු නොදන්නේය. මීට අමතර නිදහස් මෙහෙයුම් පද්ධති වන Ubuntu, openSUSE වැනි ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධති භාවිතා කිරීමට නැවත සංවර්ධනයක් කිසිසේත්ම අවශ්‍යයය නොවේ. එම මෙහෙයුම් පද්ධති සමග ලැබෙන නිදහස් මෘදුකාං...
fice හැදින්විය හැක. “මෘදුකාංග නිෂ්පාදනය හා අපනයනය අතින් ස්ථාන ගතවනුයේ ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ලොව පවතින ජනප්‍රිය මෘදුකාංග බොහොමයක නිර්මාණකරුවන් අතර ඉන්දීය ජාතිකයකුගේ නමක් දක්නට ලැබුණේ නැතිනම් ඒ ඉතා කලාතුරකිනි. “ ලොව බොහොමයක් නිදහස් මෘදුකාංග ව්‍යාපෘති වල ශ්‍රී ලාංකිකයෙකුගේ නමක් සොයා ගැනීමටද අපහසු නැත. ඇත්තෙන්ම ශ...
තින් අප ලෝකයේ දෙවැනිවන්නේ රටවල් අතලොස්සකටය. එය අපේ රටේ තොරතුරු තාක්ෂණය ඇති තැන කියාපාන දර්ශකයක් නොවන්නේද? “අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අන...
සිදු බාධාවක් නොදකිමු. නිදහස් මෘදුකාංග නිකුත් කරන්නේ පිලිගත් මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලියකින් අනතුරුවය. එනිසා නැවත සංවර්ධනයක් අනවශ්‍යයය. ඒවා ගෙඩි, මල් හෝ පොතුලෙස ගෙන භාවිතා කල හැක. තවද පෙර ප්‍රශ්නයම මෙහිදී මතුවේ, එනම් Microsoft සමාගමේ වෙනම මෙහෙයුම් පද්ධයතියක් ශ්‍රී ලංකාව සදහා නිකුත් කරනවාද, යන්නය. නිදහස් මෘදුකාංග සංවර්ධ...
වතියද, නොපැවතියද එය එතරම ගැටලුවක් නොවේ. තවද අපරට තුල සංවර්ධනය වූ ලෝපතල නිදහස් මෘදුකාංග ව්‍යාපෘති ගැන මෙම ලිපියේ කතෘතුමා අසා නැත්තේය. සහන ආපධා කලමණාකරන ව්‍යාපෘතිය ගැන කිසිවක් නොදනී. එය ඉන්දියාවේ නොව අපරට තුලවූ සාඩම්බර නිපැයමුකි. තවත් එවැනි ව්‍යාපෘති ඕනෑ තරම් ඇත, කරුනාකර ඒවා පිලිබද දැනුවත් වන ලෙස මෙම ලිපියෙහි කතෘතුමන් ගෙ...
හැක, වෙනස් කල හැක. නමුත් මේ සෑම නිදහස් මෘදුකාංග ව්‍යාපෘතියක්ම පාලනයට ආයතනයක් හෝ ප්‍රජාවක්වේ. මෘදුකාංග හොර පිටපත් භාවිතයේදී වගකීමක් ලබාගත හැකිද? වගකීමක් අවශ්‍යයම නම් වගකීමක් සහිතව ලබා ගැනීමද සිදුකල හැක. මෙහිදී යම් මුදලක් ගෙවිය යුතු වුවත් එය සාපේක්ෂව ඉතා අඩු මුදලකි. උදාහරණයක් ලෙස නිදහස් මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් වන op...
ංග සදහා විශාල නැබුරුවක් හා උනන්දුවක් දක්නට ඇත. ලොව සුපතල වෙබ් බ්‍රව්සරක් වන FireFox (ඔබේ ලිපියට අනුව එය Adobe සමාගමේ පැකේජයක් සමග ලැබේ) අද වන විට ලොව වැඩිම දෙනෙකු භාවිතා කරන වෙබ් බ්‍රව්සරය බවට පත්වී ඇත්තේ පරිගනක භාවිතා කරන්නන් නිදහස් මෘදුකාංග පිලිබද අවිශ්වාසයකින් පසු වන නිසාද? තවද නිදහස් මෘදුකාංග දිනෙන් දිනම කැපීපෙනෙන ...