txt
stringlengths
140
500
ස් මෘදුකාංග සදහා පාසැල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සතු උනන්දුව සැබැවින්ම අගනේය. ඔවුන්ගෙන් මෙවැනි ව්‍යාපෘති සදහා ලැබෙන සහාය දිනෙන් දිනම වර්ධනයක් පෙන්නුම් කරනවා මිස අඩුවීමක් දක්නට නොලැබේ. මෙම ගැටලුව සදහා ඉතාම නිවැරදි පිලිතුර වන්නේ නිදහස් මෘදුකාංග වෙන නැඹුරු වීමයි. එය මෙම ප්‍රශ්නයට ස්ථීර විසදුමක් වන අතර ඒ සදහා අවශ්‍යයය ...
වූ අතර ඔවුන් නීතී වෙනස් කිරීමට වඩා ප්‍රමුඛතාව ලබාදෙනු ලැබුයේ නිදහස් මෘදුකාංග වෙත යොමු වීමටය. මෙම ලිපියේ සදහන් ඉන්දියාව ඊට කදිම නිදසුනකි. මුලු ලිපිය පුරාවටම දක්නට ලැබෙන්නේ, කතෘතුමන් සතු මෙම විෂය කෙරෙහි ඇති නොදැනුවත්කමය. මෙම ලිපිය කියවීම මගින් පාඨකයන් තුල නිදහස් මෘදුකාංග පිලිබද වැරදිමතයක් ඇති විය හැකි බැවින් මෙම කරුණු ඉ...
වත්පතක් ලෙස, මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ සහිත ලිපි පල කිරීම පිලිබද අපගේ දැඩි විරෝධය පලකර සිටිමු. තවද දැනුවත් කිරීමේ අරමුණ ඇතිව මෙම ලිපිය මේ සමගම ප්‍රසිද්ධියට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. Previous මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1 Next ඩෙබිට් කාඩ් – Credit Card බිල්ලා මෙල්ල කරමු – 2 චෞර රැජින, බොරු...
ියන්නෙ IBM විතරයි. OS කියන්නෙ windows විතරයි. ඒත් දැන් තියන ප්‍රවනතාවය හොඳයි ubuntu ගැන වුනත්.. කඳු: දැන් ඉතින් දුක ඉවසන්න සිහින ඇවිදන් යද්දි මඟ ගියා නොපෙනී මඳදුරේ පුළුවනිද මුදු සුදු සාවියේ ජීවිතේ බිඳුණා නොවෙයි මල් උයන් පිරි පලිඟුව වගේ රන් තරුව පායයි ය ආයෙත් අරන් සරුවත් නුබ කුසේ හද බිඳින නිරිඳුන් කවුරුදැයි කවුරුන්ද නුඹ...
uranga Sunday, January 06, 2013 මාර ගැටලු තමයි මනුෂ්‍යයින්ට එන්නේ... දරුඵල නැද්ද? - මවකගේ සිහිනය Home / මවකගේ සිහිනය / දරුඵල නැද්ද? දරුඵල නැද්ද? 2017-07-09 10:26:00 ★ 627 නන්දා කස්තුරිආරච්චි යෞවනයල ආදරයේ පහස විඳිමින් දහසකුත් එකක් පැතුම් පොදි බැඳගෙන ජිවත්වන සුන්දරම සමයයිග දෙහදක ආදර සෙනෙහස ලියලා වැඩී එය මල්ඵල ගැන්වෙන්නේ ...
ධර්මතාවය තුළයග විවාහපත් යුවළක් සිය පේ‍්‍රමයේ අග්‍රඵලය බුක්ති විඳීමට පෙරුම් පුරා මවක වීමේ වාසනා මහිමය කොයි මොහොතේ තමා සන්තකයට ලැබෙන්නේ කවදාදැයි දින ගනිමින් සිටින්නේ තම කුස හෙට දිනයේ මෙලොව එළිය දකින කිරි කැටියාට නිවස්නය කර දෙන්නටයග ඒ වාසනා මහිමය ක්ෂිතිජය පෙනෙන මායිම තෙක් දුරස් වන්නේ නම්ල ඔවුන්ගේ හදවත වේදනාවෙන් මුසපත් වන ...
අඹු සැමියන් කිහිප දෙනෙක් මට මුණ ගැසුණේ කිරිඳිවල නන්දා කස්තුරිආරච්චි වෙද නෝනාගේ වෙද ගෙදරදීයග තමාගේ වාරය එනතෙක් බලා සිටින ඔවුන් වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි මහත්මිය මුණ ගැසෙන්නට පැමිණ තිබුණේ දුර බැහැර සිටයග ඇතැමෙක් අනුරාධපුරල කළුතරල දඹුල්ලල පොළොන්නරුවල ගාල්ලල හලාවත ආදී දුර බැහැර සිට පැමිණි අයයිග වෛද්‍යතුමියට දුරකථන ඇමතුමක්...
ු අයයිග දඹුල්ලේ සිට පැමිණි කාන්තාවක් වෙද නෝනාගේ දුරකථන අංකය සොයාගෙන ඇමතුමක් දී වේලාවක් වෙන් කර ගෙන පැමිණියේ හිමිදිරි පාන්දරින්මයග වෛද්‍යවරිය සමඟ සුළු වේලාවක් කතාබස් කරමින් සිටි ඇය පැවසුවේ මෙවැන්නකිග මම බැඳලා අවුග 5 ක් වෙනවාග තවමත් දරුවෙක් නැහැග බබාලා ලැබෙන්න කීප විටක්ම ආවාග ඒත් නිතරම ගබ්සා වුණාග දැනට 4 සැරයක් ගබ්සා වුණ...
දරුවෙක් හදන්න බැරි වෙයි කියලාග මෙවැනි ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ දුන් කාන්තාවන් බොහොමයක් නන්දා කස්තුරිආරච්චි වෙද මහත්මිය සොයා පැමිණෙන්නේ දරුවකු නොමැති ගැටලුවට පිළියම් සොයන්නටයග වෛද්‍යතුමිය මෙම රෝගියා පරීක්ෂා කර දරුඵල ලබා ගැනීමට උපදෙස් දීමට පෙර ඇගේ රෝග ඉතිහාසය සහ සැමියාගේ ඉතිහාසය හොඳින් අසා දැන ගැනීම ඇගේ සිරිතයිග මම මුල...
ාපොරොත්තුවක් මම ඔවුන් තුළ ගොඩ නගනවාග අනතුරුව ඔවුන් දැනට සිටින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කොට අනතුරුවයි ප්‍රතිකාර අරඹන්නේග ඇත්තටම මේ ආකාරයට ගර්භාෂය පවතිද්දී දරුවකු හදන්නේ කොහොමදරෑ ගර්භාෂය ඔසප් චක්‍රය මෙන්ම රුධිර වහනයේ අක්‍රමිකතා සියල්ලක්ම නැවත පෙර පරිදි යථා තත්ත්වයට පත් කළ යුතුයිග කළු පැහැති රුධිර කැටි නොවෙයිල ඔසප් වීමේදි ප...
ස්‍රාවය වීම සාමාන්‍ය තත්ත්වයට පවත්වාගෙන යා යුතුයිග ප්‍රධානවම කළ යුත්තේ එයයිග මෙවැනි කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමේදී පරිසරයට සංවේදී අයුරින් ඖෂධ ලබා දීමයි මගේ ක්‍රමවේදයග අපි පරිසරයට සංවේදී අයග අපේ මුතුන් මිත්තන් භාවිතා කළ දේශීය ඖෂධ ලබා දෙමින් පරිසරයේ තිබෙන ගහල කොළල පොතුල මල් ආදිය ප්‍රයෝජනයට ගනිමින් තමයි මේ සුවිශේෂී වූ දේශ...
කස්තුරිආරච්චි මහත්මියගේ දුරකථන අංකය 0776141166 දුයිෂෙන්ගේ අඩවිය: 2016 සොයිසගෙ සුමේධගෙ පුෂ්පෙගෙ පලු ඇරියා අලිවැට ගැහුවෙ නෑ කියලා ඡන්ද ගත් උන් අපේ ප්‍රශ්න විසඳුවේ නෑ රනිල් මෛත්‍රී යහපාලනේ යහපත් කමක් නෑ මිනිස්සු කතා කළා සමහර උන් කීවේ අලි මරන්න ඕන කියලා යූරියා ලුණු වලට කවලම් කරලා කන්න දෙමු සමහරු යෝජනා කළා හක්ක පටස් ලොකුවට...
යං තොපිට පුලුවන්ද ඒක කරන්න මට අලියෙක් වෙන්න දීපං තොපිට ගහල තොපි මරන්න අලින්ට කැලේ නැති කළේ උඹලා අපිට ජීවිතේ නැති කළෙත් උඹලා මේ ඔක්කොම වෙනකං ඉගෙන ගත්ත කියන උඹලාත් උගත්තු කියන උඹලාත් මොනවද කළේ උඹලගේ ගොඩක් අය උඹලගේ ප්‍රශ්න දිහා බැලුවා අපේ ප්‍රශ්න දළුලනකම් උඹල ඔක්කොම බලං හිටියා මට කියපල්ලා වැරදි කාරයෝ අලිද වැරදි කාරයෝ තොපි...
කියන්නේ ගල් කැටයක් නෙවෙයි ඒක මහ කළු ගල් යායක් උඹල ගොඩක් දෙනෙක් ඒ කළුගල කඩ කඩා ගෙවල් හදනවා, මන්දිර හදනවා ඒ වටා මහා ප්‍රාකාර ඉදි කරනවා මේ කළු ගලෙන් හම්බ කරනවා උඹල ලඟ තිබෙන අමනුස්සකම කියන්නේ පැලයක් නෙමෙයි ඒක මහ විසල් ගහක් රටේ ගොඩක් උන් ඒ ගහෙන් හෙවන ලබනවා ඒ ගහේ ඵල වළඳනවා හ්ම් දැන් කියපල්ලා ඔය මහත්තුරු නෝනලා උඹලත් මේකේ කොට...
ි අපි පොඩි මිනිස්සු හැබැයි උඹලා දැනගනිල්ලා උඹලා හිතන, විඳින ඔය ලොකුකම උඹලාට දැනෙන්නේ-පෙනෙන්නේ, පොඩි මිනිස්සුන්ගේ කඳුළු දහඩිය මුසුවෙලා කියලා අලියා නෙමෙයි මගේ පොඩි කෙල්ලට ගැහුවේ මේ-රටේ මහ එවුන් මං කැලේ අලිත් එක්ක තරහ නෑ බං උඹලටයි, අපිටයි එකතුවෙලා මේ වැව සතුටෙන් පුරවන්න පුලුවන්නම් මේ මහ කලුගල කඩා බිඳ දාන්න පුලුවන්නම් මෙතන...
ච්චරයි මගේ පොඩි උන්ට ජීවිතයක් දීපං (“වැල්ලවාය බලහරුවේ කුඩා දියණියක් උදෑසන පාසල් යන අතරේ වල් අලි ප්‍රහාරයකින් මිය යයි“ පුවත හා ඈඳේ) Posted by දුයිෂෙන් at 9:24 AM 19 comments: මට අලියෙක් වෙන්න දීපං වෙන මොකටවත් නෙමෙයි තොපිට ගහල... නව නායකත්වය හා ජවිපෙ ඉදිරි ගමන්මඟ - රාවය Tuesday, 23/10/2018 | 6:07 UTC+5 ඔබ ඉන්නේ: Home / ව...
නායකයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත් කර ගත්තේය. මෙම පත්වීම මෙරට දේශපාලනයට වැදගත් පණිවුඩ රාශියක් එක් කළ අවස්ථාවකි. රටවැසියා පසුගිය කාලය පුරාම අත්දුටු දේශපාලන පක්ෂවල නායකත්ව අරගලය ජනතා විමුක්ති පෙරමුණෙහි දක්නට නොවීම විසින් ජවිපෙහි පක්ෂ විනය සම්බන්ධයෙන් අද වන විට රටට පණිවිඩයක් ලබා දී ඇත. එසේම ඉවත්ව ගිය නායකයා කුණු ...
පත්කරනු ලැබීමය. 1989 මර්දනයෙන් පසුව 1994 සිට වර්ෂ 2005 අතර කාලය ජනතා විමුක්ති පෙරමුණ රටෙහි දේශපාලනික ක‍්‍රියාවලිය වෙනස් කිරීමේ බලයක් ඇති දේශපාලන පක්ෂයක් බවට පත්ව තිබුණේය. මෙරටෙහි තුන්වන දේශපාලන බලවේගය වශයෙන් ක‍්‍රියාකරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජය බේරාගැනීෙමි කර්තව්‍යය ජනතා විමුක්ති පෙරමුණ විසින් අව...
රයක් සිදුකළේය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණෙහි එදා පැවති ජවය, ඒකමතික භාවය සාමාජිකයන් තුළ තිබූ අවංකභාවය 2005 වර්ෂයෙන් පසුව ක්ෂය වීමට පටන් ගත් අතර විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණ අතහැර රජයට එක් වීමත්, ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණෙහි තවත් කොටසක් කැඞී ගොස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් වෙනම දේශපාලන පක්ෂයක් ලෙස ස්...
රිය වී ඇත්තේ මෙසේ දෙදරීමට ලක් වීම නිසා පක්ෂ සාමාජිකත්වය ක්ෂය වූ සහ මහජන විශ්වාසය කඩවූ තම පක්ෂය ප‍්‍රතිනිර්මාණය කිරීමයි. පක්‍ෂය පිළිබඳ මහජන විශ්වාසය කඩවීම සම්බන්ධයෙන් හොඳම නිදර්ශනය වන්නේ වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයි. එහිදී දේශපාලනයට නවකයෙකු වූ සරත් ෆොන්සේකා ජනතා විමුක්ති පෙරමුණ අබිබවා වැඩි ආසන සංඛ්‍යාවක් ...
තිය නියෝජනය කරන්නෝ වෙති. පක්‍ෂයේ මෙකී සමාජික පදනම මත රැුඳී සිට පමණක් තම පක්ෂ මතවාදය හෝ වෙනත් ආකාරයක දේශපාලන පණිවිඩයක් රටෙහි ජනතාවට රැුගෙනයෑමේ හැකියාවක් ඇත්තේ දැයි නව නායකත්වය සොයා බැලිය යුතු කාරණයකි. ජනතා විමුක්ති පෙරමුණේ ආමන්ත‍්‍රණ යෙහිදී ඉහත සමාජ කොටස්වලට ප‍්‍රමුඛත්වය ලබාදීමෙන් රටෙහි මධ්‍යම පාන්තික ජන කොටස් සහ ඉහළ පැ...
ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙකෙහිම රටෙහි සියලූ පන්තීන් නියෝජනය කරන්නා වූ නිශ්චිත ඡුන්ද පදනමක් පවතින අතර රටේ ඇති පාවෙන ඡුන්ද තීරුව බොහෝ අවස්ථාවලදී එම පක්ෂවල ජයග‍්‍රහණය තීරණය කරන්නා වූ ඡුන්දය බවට පත්වූයේය. මෙම පාවෙන ඡුන්දය, දේශපාලන විචාරකයන්ගේ අර්ථ නිරූපණයට අනුව, යම් ආකාරයකට අවස්ථානුකූල කියවීමක් අනුව දේශපාලන පක්ෂය...
,000 (4×19%ක ප‍්‍රතිශතයක්) ලබා ගනිමින් රටේ තුන් වන බලවේගය බවට පත් විය. ජනතා විමුක්ති පෙරමුණ කළ යුත්තේ 1982 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡුන්ද ප‍්‍රමාණය සහ අද වන විට ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි ඡුන්ද ප‍්‍රමාණය යන කාරණා දෙක සංසන්දනය කිරීමෙන් පක්‍ෂය වසර තිස් එකක කාලය තුළ ලබා ඇති ප‍්‍රගතිය සමාලෝචනය කිරීමයි. ඒ අනුව මෙම කාලය...
ීය දේශපාලන ප‍්‍රවේශයක් ලබා දී ඇති අතර ඒ තුළ යම් ආකාරයක ගුණාත්මක, ආර්ථික, දේශපාලනික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණයන් දැකිය හැකි අතර එමගින් රටෙහි ඡුන්ද පදනම ආකර්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් සහ කිසිවකුට ජනතා විමුක්ති පෙරමුණෙහි සාමාජිකයෙකු නොවී පක්‍ෂයට ඡුන්දය ලබා දීමේ අවකාශයක් ඇති කර ඇත. ප‍්‍රතිපත්ති මාලාවෙහි අවසන් අරමුණ සමසමාජයක්...
ි මාලාවෙහි රාජ්‍ය බලය පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් හරහා ස්ථාපිත කරන අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව දක්වා තිබේ. රාජ්‍ය පාලනයෙහි වැදගත් වන්නා වූ ආයතනයන් නිර්දේශපාලනිකකරණය කරනු වස් ස්වාධීන කොමිෂන් හරහා එම ආයතනයන් පාලනය කරනු ලැබේ. රටෙහි දේශපාලන සදාචාරය රැුකගැනීම මහජන ඡුන්දයෙහි සුරක්ෂිතභාවය සහ ඡුන්දයේදී ජනතා අභිලා...
නය සඳහා රජයන් විසින් උපයෝගී කරගනු ලැබූ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලූ මර්දනකාරී පනත් අහෝසි කරන බවත් දක්වා ඇත. මේ අනුව පැහැදිලිව පෙනීයන්නේ මානව හිමිකම් සංකල්පය ජනතා විමුක්ති පෙරමුණට අද වන විට වඩාත් දියුණු මුහුණුවරකින් හඳුන්වා දීමේ අවශ්‍යතාවක් ඇති වී ඇති බවයි. ප‍්‍රතිපත්ති මාලාවෙහි රාජ්‍ය ව්‍යවසාය මෙන්ම පෞද්ගලික...
නයක් පෙන්වා ඇත. විශේෂයෙන්ම පුද්ගලික අංශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඇති ස්ථාවරය පෙරට වඩා පැහැදිලි නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් වන අතර රටෙහි සංවර්ධන හා නිෂ්පාදන කි‍්‍රයාවලියට පෞද්ගලික අංශයෙහි දායකත්වයෙහි ඇති වැදගත්කම සම්බන්ධයෙන් නිසි ඇගැයීමක් සිදු කොට ඇති බව පෙනේ. මෙම ප‍්‍රතිපත්ති මාලාවෙහි සාධාරණ සමාජයක් ස්ථාපිත ...
ීම් වෙන්කොට දක්වා ඇති අතර එම ප‍්‍රතිපත්ති මාලාවෙහි අරමුණ නිවහල් මිනිසෙකු බිහිකිරීම බවද දක්වා ඇත. මේ අනුව පක්‍ෂය විසින් නව නායකත්වය බිහිකර ඇත්තේ මූලික වශයෙන් අද සමාජ ක‍්‍රමය හා බද්ධවන්නා වූ දේශපාලන, ආර්ථික හා සමාජීය ප‍්‍රතිසංස්කරණ සමාජය වෙත ගෙන ඒමේ අධිෂ්ඨානයක් ඇතිව බව පෙනී යයි. අනුර දිසානායක පක්ෂ නායකත්වයට පත් වීම දේශපා...
ිසානායක ජවිපෙ නායකත්වයට පත්වීම නිසා මිනිසුන්ගේ සිත් තුළ ඇති වූ අහඹු සිතිවිල්ලක් නොව ඔහුගේ දේශපාලන ක‍්‍රියාදාමය අධ්‍යයනය කිරීමෙන් මිනිසුන් ඇති කර ගත් බලාපොරොත්තුවක් බව කිව යුතුය. ජවිපෙ නව නායකත්වය සහ නව ප‍්‍රතිපත්ති ඔවුන් බලාපොරොත්තු වන සම සමාජය රටෙහි සුළුතරය දක්වා ව්‍යාප්ත කළ යුතුය. කොළඹ ද්‍රවිඩයන් පදිංචි වී සිටි ලැගුම...
්‍ෂය අපොහොසත් විය. වැදගත් දේ වන්නේ රටෙහි දේශපාලනය නිසි මාර්ගයේ ගමන් කරවීම සඳහා උතුර දිනා ගැනීමේ අවශ්‍යතාව පක්‍ෂයට වැටහී තිබීමය. රටේ දේශපාලන සමාජය විසින් දේශපාලන නායකත්වයක් සඳහා නිර්මාණය කර ඇති නිර්ණායකවලට පරිබාහිරව යමින් නිදහස් අධ්‍යාපනය සහ එහි බලපෑම මත ඇති වූ දේශපාලන පරිචය මත පමණක් රටේ තුන්වන බලවේගයෙහි නායකත්වයට අනුර ...
අතර එනිසාම ජනතා අභිලාෂයන් සහ ඔහු ලද නිදහස් අධ්‍යාපනයේ පුරුෂාර්ථයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ක‍්‍රියාවලියට සක‍්‍රිය දායකත්වයක් ලබා දීමේ වගකීමක් ජවිපෙ නව නායකත්වය වෙත පැවරී ඇත්තේය. මෙරටෙහි සෑම දේශපාලන පක්ෂයක්ම තම ප‍්‍රතිපත්ති මාලාව එක හා සමාන හැඟුම්බර වචන සමුදායකින් සමන්විතව සකස් කරන අතර ක‍්‍රියාත්මකවීමේදී එම ප‍්‍රතිපත...
ණය නිසියාකාර යෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා වූ ප‍්‍රතිපත්ති මාලාව හා යම් තාක් දුරකට සමපාත වන අතර ඒ වචනවල අර්ථය ප‍්‍රායෝගිකව ජනතාව ඉදිරියට රැුගෙන යෑමට ජනතා විමුක්ති පෙරමුණ යම් ආකාරයකින් සමත්වද තිබේ. අනුර දිසානායකගේ නව නායකත්වයේ ඉදිරි මග සකස් විය යුත්තේ මෙම ප‍්‍රතිපත්ති මාලාවෙහි දක්වා ඇති වඩා යහපත් සමාජය ගොඩනැගීමට කටයුතු ක...
චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව – Saknada News සාමාන්‍යපුවතකට වැඩි යමක් Posted March 29, 2013 January 15, 2018 Deska Kudawila ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම ආධිපත්‍ය ද...
රන ලද සුපුරුදු දෛනිකත්වයක් බවට පත්ව තිබේ. යුද්ධය පැවති වකවානුවේ මේ හමුදාකරණය දැනුණේ, විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලටයි. දැන් යුද්ධයේ නිමාවත් සමග එය මුළු රටම වෙළාගනිමින් සිටී. ගැටුමෙන් පීඩාවට පත් ප‍්‍රදේශවලට එය දැනෙන අන්දම, සාමාන්‍ය ඇසකට පෙනෙන තරමට, අතිශය බරපතල ය. රටේ වෙනත් ප‍්‍රදේශවලට සාපේක්ෂව ගත් විට උතුරේ හමුදා අති...
, 573 වැනි, 574 වැනි, 591 වැනි, 681 වැනි සහ 682 වැනි බලසේනා ද, 59 වැනි සහ 68 වැනි සේනාංක ද, ඒ පළාතට යන ඕනෑම කෙනෙකුට පෙනෙන හමුදා දර්ශන වලින් කිහිපයක් පමණි. සින්තියා එන්ලෝගේ අර්ථකථනයට අනුව, ‘හමුදාකරණය යනු, යම් සමාජයක් හමුදාව මගින් පියවරෙන් පියවරට නතු කරගනු ලබන, හමුදාවක් මත යැපෙන තත්වයට සමාජයක් පත්කරනු ලබන සහ ආයතනයක් වශයෙ...
හමුදාකරණය කළ හැකිය’. වර්තමාන ලංකාව පත්ව ඇති හමුදාකරණ ක‍්‍රියාවලිය විමසීමේ දී, එන්ලෝගේ නිරීක්ෂණයක් වන, ‘හුදෙක් පැහැදිළිව දැකගත හැකි තැන්වල පමණක් හමුදාකරණය සිදුවෙනවා නොව, බෝම්බ සහ හමුදා නිල ඇඳුම් පේන තෙක් මානයකවත් නැති තැන්වල පවාඇති දේවල් සහ අදහස් ද, මිනිස් අරුත් සහ ප‍්‍රයෝජ්‍යතා ද, ඒ මගින් විපරිණාමයට පත්කරන්නේය’ යන්න, ...
ිය යුතු වන නිසා ය. ආරක්ෂාව සහ සංවර්ධනය අතර බන්ධනය උතුරේ හමුදාකරණය සිදුවන්නේ, බහුවිධ තලවල, සංකීර්ණ ආකාරයන්ගෙනි. කඳවුරු හෝ සිවිල් කාර්යාලවල භෞතික පැවැත්ම හැරුණු කොට, බරපතල උද්වේගයට කාරණා වන්නේ, සිවිල් පරිපාලනය තුළ මෙන්ම, සංවර්ධනයට අදාළ ක‍්‍රියාකාරකම් සහ වාණිජමය ව්‍යාපාර තුළ දක්නට ඇති හමුදාවේ සහභාගීත්වයයි. මෙසේ වර්ධනය වීම...
හමුදා නව භූමිකාවක නියුක්ත වනු ඇත.’ මේ සංවර්ධන ක‍්‍රියාවලිය තුළ හමුදාවේ මැදිහත්වීම මොන තරම් දුරදිග ගියේ ද යත්, ව්‍යාපෘති හෝ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීම තනිකරම හමුදාවේ අවසරයට යටත් කෙරුණි. සංවර්ධන කටයුතු සඳහා වන්නියට යාම ඒම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයන තර්කය මත ඇතැම් පුද්ගලයන්ට තහනම් කෙරුණි. උතුරේ සංවර්ධන කටයුතු දැන...
බ් අඩවිය පළ කළ පරිදි, ‘ආණ්ඩුව ගෙන යන උතුරේ වේගවත් සංවර්ධන වැඩපිළිවෙල තුළ, මංමාවත් ගොඩනැගීම, යටිතල සංවර්ධනය සහ නිවාස වැනි ව්‍යාපෘති ගණනාවක හමුදාව නියුක්තව සිටී.’ හමුදාව කරන්නේ උතුරු පළාත නැවත ගොඩනැගීම සඳහා සිවිල් පරිපාලනයට හුදෙක් ‘සහාය’ වීම යැයි හෝ වෙනත් අමාත්‍යාංශ ඊට කලින් ආරම්භ කළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට උදව් වී...
ා අණදෙන නිලධාරියා විසින් වීම, හමුදාව සහ සිවිල් පරිපාලනය අතර පවතින අසමාන බල විභේදනය මොනවට පෙන්නුම් කළ අවස්ථාවකි. මෙවැනි හමුදා මැදිහත්වීම් ද, උතුරේ පමණක් නොව, රටේ වෙනත් පළාත්වල පවා මෙතෙක් සිවිල් පරිපාලනය යටතේ කරගෙන ගිය ව්‍යාපෘතීන් පවා හමුදාවට පවරා ගැනීම් ද යුක්තිසහගත කරගැනෙන්නේ, ගැටුම්කාරී තත්වයේ ප‍්‍රතිඵලයක් වශයෙන් සිවි...
දාවේ අධීක්ෂණයට එම උද්‍යානය පත්කළ බව වාර්තා විය. සිවිල් පරිපාලනය ශක්තිමත් කරනවා වෙනුවට, මහජන සේවාවන් තුළ ඇති දූෂණ චෝදනා ගැන සොයා බලනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ, එවැනි චෝදනා සහ පරිපාලනයේ දුර්වලතා, හමුදා මැදිහත්වීම් යුක්ති සහගත කර ගැනීම සඳහා හේතුවක් කර ගැනීමයි. හමුදාකරණය පවුරු බැඳීම සිවිල් පරිපාලනය හමුදාකරණය වීම, රජයේ නිලධාරී...
ා ඒ ගැන සාකච්ඡා කෙළේ පොලීසිය සමග නොව, පළාතේ හමුදා ප‍්‍රධානියා සමග ය. පළාතේ ආරක්ෂක තත්වය තහවුරු කිරීම සඳහා මහජන රැස්වීම් පැවැත්වූයේ ද පොලීසිය නොව හමුදාව ය. වඩාත් මෑතක දී, 2012 නොවැම්බර් මාසයේ යාපනේ විශ්ව විද්‍යාලයට හමුදාව ඇතුලූ වී ශිෂ්‍යයන්ට පහරදීමේ ද්ධියකට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පැවැත්වු උද්ඝෝෂණය ව්‍යර්ථ කිරීම...
ඉවත් කර ගැනීමේ තීරණය එහි දී ගත්තේ පොලීසිය නොව, හමුදා ආඥාපතිවරයා ය. මේ සිද්ධිය පිළිබඳව තවදුරටත් සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය මෙසේ ලීවේය: ‘උපාධි අපේක්ෂකයන් ද, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද හැරුණුකොට වෙන කිසිවෙකුට, උපකුලපතිවරයාගේ හෝ රෙජිස්ට‍්‍රාර්වරයාගේ අවසරයකින් තොරව විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමට අවස...
්ෂක අමාත්‍යාංශය යටතට ගන්නැ යි බන්ධනාගාර කොමසාරිස්වරයාම ඉල්ලා සිටියේය. මේ සියල්ලට අමතරව, 2009 සිට රජයේ ඉහළ තනතුරු සහ විදේශ සේවය සඳහා හිටපු හමුදා නිලධාරීන් පත්කරනු දැකගන්නට තිබේ. උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරු මෙන්ම ත‍්‍රිකුණාමලයේ දිසාපතිවරයා ද හිටපු හමුදා නිලධාරීන් ය. ජාතියක අයිතීන් සහ අභිමානයට එරෙහිව දයානුග‍...
හත් වීමයි. ශිෂ්‍යත්වය ප‍්‍රදානයන් සහ පොත්පත් බෙදා දීම් වැනි කටයුතු කෙරෙහි හමුදාවේ මැදිහත්වීම් පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ අපමණවත් ඇත. මෑතක දී, මුලතිව් සහ කිලිනොච්චි ප‍්‍රදේශවල මොන්ටිසෝරි පාසල් කළමනාකරණය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අතට ගෙන තිබේ. ඒ මගින් පාසල් පරිපාලනය විධිමත් කිරීමත්, ගුරුවරුන්ගේ පඩිනඩ...
නිලධාරීන් 103 දෙනෙක් සිංහල භාෂාව උගන්වති. එන්ලෝ ප‍්‍රකාශ කරන පරිදි, ‘හමුදාකරණය ඉබේ සිදුවන්නේ නැත. තීරණ ගැනීමක්, බොහෝ තීරණ ගැනීමක්, ඊට අවශ්‍ය කෙරේ. ඒවා, සිවිල් අය විසින් සේම නිල ඇඳුම් හැඳගත් අය විසින් ද ගනු ලැබේ.’ ඉහත සඳහන් හමුදාවේ සුභසාධන කටයුතු සඳහා අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන ප‍්‍රාදේශීය ප‍්‍රජාව සහ සමාජ සේවා කණ්ඩාය...
සුභසාධන නිසා ඇති කැරැුවිය හැකි තවත් ප‍්‍රශ්නයක් වන්නේ, තමන්ගේ එවැනි යහක‍්‍රියාවල සේවය ලබන සමාජය පෙරලා තමන් වෙත කෘතඥතාව සහ අනුග‍්‍රහය දැක්විය යුතු බවට හමුදාව තුළ ඇති විය හැකි අපේක්ෂාව ය. තමන්ගේ එවැනි ක‍්‍රියාවන් ගැන හමුදාව ලියා තබන්නේ මෙවැනි සටහන් ය: ‘කෘතඥතා පුර්වක අර්ථලාභීන්’, ‘පුණ්‍ය ක‍්‍රියාව’, ‘ආරක්ෂක අංශවල මේ පරාර...
ස්ථා හිඟකම නිසා හමුදා සේවයේ විවිධ අංශවල රැකියාවන්ට යාමට මේ මිනිසුන්ට සිදුවෙයි. මෙහි දී, ජීවිකාව උපයා ගැනීමේ ස්වාධීන අවස්ථා ඇති කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ, මිනිසුන්ගේ නැතිබැරිකම හරහා ඒ මිනිසුන්ව හමුදා අංශ වෙත ගාල් කරගනු ලැබීමයි. සිවිල් අවකාශය හමුදාව විසින් මෙසේ අල්ලාගනු ලැබීම පහසු කරවනු වස් ආයතන රටාවක් ද ගොඩනැගී තිබේ. ‘ජ...
ාහරණයක් වශයෙන්, විවිධ විෂයයන් අරභයා හමුදා අණදෙන නිලධාරීහූ නිවේදන නිකුත් කරති. යාපනේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ කුමන නීති යටතේ ද යන්න ප‍්‍රකාශයට පත්කරන්නේ ද හමුදා ප‍්‍රධානීන් ය. හමුදාකරණය, ආණ්ඩුවේ පශ්චාත්-යුදකාලීන ජාතික සංහිඳියා උපායමාර්ගය තුළ ද වැදගත් ස්ථානයක් ගන්නා බව පෙනේ. උතුර...
ංග වශයෙන්, කැඩෙට් භට කණ්ඩායම් පාසල් තුළ ස්ථාපනය කිරීම, හමුදාවේ මැදිහත් වීමෙන් පාසල් සිසුන් සඳහා නායකත්වය පුහුණු වැඩපිළිවෙලවල් දියත් කිරීම, හමුදාව මගින් සංවිධානය කරන පාසල් සංචාර, සිවිල් ආරක්ෂක බලකායට බැඳීමට ශිෂ්‍යයන් උනන්දු කැරැවීම සහ හමුදාවට දෙමළ තරුණියන් බඳවා ගැනීම ආදිය සිදු කෙරේ. අවසාන වශයෙන් ගත් විට ප‍්‍රධානම ප‍්‍රශ...
්සක් මුල්ලකම සිටිය යුතු අනිවාර්ය අංගයක් ය යන සංස්කෘතියක් සහ ආඛ්‍යානයකි. ඊට එරෙහිව එල්ල කෙරෙන ඕනෑම අභියෝගයක් සැළකෙනු ඇත්තේ ජාතික-විරෝධී, ද්‍රෝහී ක‍්‍රියාවක් වශයෙනි. – අම්බිකා සත්කුනනාදන්- ⟵කුප්‍රකට 83 සිටම සිටම ඝෝටා මිනිස් ඝාතන කළ බවට හමුදා නිලධාරියකුගෙන් හෙළිදරව්වක්. නාමල්ගේ හිතවතුන්ටත් උතුරේ ඉඩම්⟶ පැවිදි උතුමන්ගේ ඉලක්...
නොකල යුතු දේ කුමක්ද යන්න පිලිබඳ නිවැරදි නිගමනයක් නොමැතිව ඉලක්ක ගත ජීවිතයක් ගත නොකරන හෝ සත්ව පුද්ගල සංඥාවෙන් යුතුව ශරීරයට දැඩි දුක් දෙමින් විමුක්තිය සොයා යෑමද, පෙර භවයද මතු උපතද පිලි නොගනිමින් පංච ඉන්ද්‍රියන් පිනවීමද යන අන්ත දෙකෙන් මිදුනු හේතු ඵල දහම මත පදනම්වූ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවිතය පැවැත්විය යුතු බව දන්නා නමු...
ුක ඉපදීමේ හේතුව මනසෙහි තෘෂ්ණාව පහලවීම බවද, මනසතුල තෘෂ්ණාව පූර්ණ ලෙසම නූපදීම තුලින්, මනසෙහි දුක නූපදින බවද, දුක නූපදින මනස පූර්ණ ලෙසම සුඛිත ස්වභාවයෙන් නොපැවතීමට හේතු නොමැති බවත් දන්නා නමුදු මනස පූර්ණ ලෙසම තෘෂ්ණාවෙන් මුදවන ක්‍රමවේදය නොදන්නා හෝ තව දුරටත් හේතු ඵල දහම අනුවම සිත යොමු කරමින් තෘෂ්ණාව මනසෙහි ජනිතවන හේතුව තෘෂ්ණා...
ත අවබෝදය තුලින්ම තෘෂ්ණා සහගතව කය, වචන සහ සිත ක්‍රියාත්මකවීම වලකාලන කායික, වාචසික සහ මානසික සංවරය ඇති කරන නිර්වාණගාමී ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම තුලින් පවත්වා ගන්නා ස්තිරවූ ශීලය බව දන්නා නමුදු ස්තිරව පවතින ශීලයකට උරුමකම් නොකියන හෝ මෙසේ තමා විසින් තමා තුල ගොඩනගා ගන්නා ශීලය, තමා තුල ගොඩනැගෙන සමාධියටද එම සමාධිය තමාතුල වැඩ...
ියන් වදාලලෙස අපතේ නොහැර සම්මා සම්බුදුවරයෙකුට පමනක් විවර කර දියහැකි උත්තමවූ සෝවාන් ඵලය වෙත එලබීමම ඉලක්කකර ගත්තෙකු බවට පත්වෙමින්, ඉහත සියලුම තර්කනයන් මත පදනම් වෙමින් රාග, ද්වේශ සහ මෝහ සිතුවිලි වලින් මිදුනු අලෝභ, අද්වේශ සහ අමෝහ සිතුවිලි වලින් යුතු මනසක හිමිකාරිත්වය දරනු පිනිස නිරතුරුවම බුද්ධ, ධම්ම සහ සංඝ රත්නයෙහි ගුණ දැන...
පිනිස කැපවන ඉලක්ක ගත ජීවිතයක් ගත කරන ඔබ, මෝහ අන්දකාරයෙන් ගිලුනු බහුතරවූ සමාජයක පෙර පින් ඇතිව උපත ලබා ඇති මිනිසුන්ගේ හිතසුව පිනිස වූවකුම වනු ඇත. නොවැම්බර් | 2011 | Kathika Sanvāda Mandapaya නොවැම්බර් 19, 2011 kathika ප්‍රතිචාරයක් ලබාදෙන්න මරණ සහතික නොලැබුණු මරණ, දකුණේ අලූත් දෙයක් නොවුනි. හේතු නැති මරණ ද අලූත් නැත. වෙනස...
ාලනයට පිවිස, පළාත් සභා මැතිවරණ වලට පවා ඉදිරිපත් වූහ. මේ එවැනි කිසිදු සාමාන්‍යකරණයකට ඉඩ නොතැබෙන රටකි. වසර දෙකකුත් හමාරක් ගත වී, එහි තවමත් මරණ සහතික ගැන කතා නැත. අධිකරණ කි‍්‍රයාවලියට පිටින් කටයුතු කිරීමේ බලයක් හමුදාවට ඇත. එනිසා අධිකරණයට නීතිපති ලබා දෙන පොරොන්දු, හමුදාවට අදාල නැත. පවතින නීතියට පිටින්, සුද්දන් ‘‘මුඩු බිම් ...
ස්තී‍්‍ර දූෂණ, සිවිල් පාලනයක් නොතැබීම, සිංහලකරණය, හමුදාකරණය, ජීවනෝපායන් අහිමි කිරීම වැනි ශිෂ්ඨ සමාජයක ඇසිය නොයුතු, කතා නොකළ යුතු හැම දෙයක්ම උතුරු-නැගෙනහිර සිදුවන බැව් ලේඛනගත කළ, එම ලේඛනය සිය දෙවන තත්ත්ව වාර්තාව ලෙස පසු ගිය ඔක්තෝම්බර 21 වන දින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවේ,...
න්දිරන්හමුදාකරණය උතුරු-නැගෙනහිර, ජනවාර්ගික සබඳතා නොවැම්බර් 16, 2011 kathika ප්‍රතිචාරයක් ලබාදෙන්න උතුරු-නැගෙනහිර තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂයේ ඉන්නා දකුණේ සිංහල පක්ෂ දෙකටම තවමත් අවශ්‍ය නැත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පසුව පවත්වා ගෙන ය...
ක්ෂයේ අනෙක් පක්ෂ නායකයින්ට ය. විශේෂයෙන් විපක්ෂ නායකයාට ය. පසු ගිය සතියේ මෙහි දෙවන කොටස පළ කිරීමට කලින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඒ බැව් මතක් කිරීමක් ද කළෙමි. එනමුත් එවැනි විවාදයක් ඉල්ලීමේ වුවමනාවක් මේ සිංහල යු.ඇන්.පියට නැත. ඔවුන් බොහෝ විට මේ වාර්තාව ගැන කතා කිරීම මග හරින්නේ, විපක්ෂය තවමත් ජාතික පක්ෂ ලෙස නොව, සිං...
කළ ප‍්‍රකාශ වලිනි. එය ඊළගට විස්තර කෙරෙන්නේ, උතුරෙහි මේ රාජපක්ෂ පාලනය කෙතරම් සිංහලවාදී ලෙස හැසිරෙන්නේ දැයි මේ වාර්තාවෙන් කරුනු සහිතව පෙන්වා දෙන විටත් විපක්ෂය ඒ හමුවේ නිහඬව සිටින විට ය. මෙතැන් සිට පහතින් ඇත්තේ උතුරෙහි ඒ සිංහලකරණය ගැන විශේෂයෙන් සඳහන් වන තොරතුරු සහිත, තෙවන කොටස ය. Continue reading උතුරු-නැගෙනහිර → උතුරු-නැ...
පාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි. එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන අතර, ඇතැම් ප‍්‍රදේශ...
ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මන්තී‍්‍ර විසින් ඊට එරෙහිව ජනාධිපතිට හා ආර්ථික සංවර්ධන ඇමතිට කරුණු ඉදිරිපත් කළ ද, එය මේ වන විට ආරම්භ කර ඇත්තේ 2,500 ක් පමණ ප‍්‍රදේශයේ දෙමළ ජනතාව ගේ ජීවනෝපායට තර්ජනයක් එල්ල කරමින් පමණක් නොව, ප‍්‍රදේශයේ ජනගහන සංයුතිය පවා දෙමළ ජනතාවට අවාසි සහගත ලෙස වෙනස් කරමින් බව සුමන්තිරන් වාර්තාවෙහි සඳහන් ...
සුමන්තිරන් වාර්තාවෙහි, මේ දෙවන කොටස ය. Continue reading උතුරු-නැගෙනහිර → උතුරු-නැගෙනහිරජනවාර්ගික සබඳතාමිලිටරීකරණයසුමන්දිරන්හමුදාකර නොවැම්බර් 12, 2011 kathika ප්‍රතිචාරයක් ලබාදෙන්න ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්...
න් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත. බොහෝ දෙනාගේ මතය ශාස්ත්‍රීය සංගීතය භාරතයෙන් සංක්‍රමණය වූ විෂයක් නිසා එය බැහැර කළ යුතු බවය. එම නිසාම මෙයට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය යනුවෙන් භාවිත කරනු විටෙක දක්නට ලැබේ. එසේනම් උත්තරීතර බුදුදහම ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බව ඔවුන් අමතක කර ඇති බවක් පෙනේ. බුද්ධ ධර්මයට අප කිසි විටෙකත් ඉන්ද...
ෘත භාෂාව ද පාළි භාෂාව ද අපේම භාෂාවන් ලෙස පිළිගන්නවා නම් ශාස්ත්‍රීය සංගීතය අපේම සංගීතයක් ලෙස පිළි නොගන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. අප රටේ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත් සියලු දෙනාම නිර්මාණය කළ ගීත නොනැසී බොහෝ කල් පවත්නා බව අප කවුරුත් දන්නා කරුණකි. එය ගායකයින් ගේ නම් වශයෙන් කිව යුතු නොවේ. ශාස්ත්‍රීය සංගීතය හැදැරූ එම ශිල්පීන් නි...
ශයෙන් අපි රැල්ලේ සංගීතය කුමක්දැයි වටහා ගනිමු. රැල්ල යනු කුමක් ද? මුහුදෙන් එන ඉතා අලංකාර වූ පෙන පිඬු රැල්ලට ගසාගෙන විත් අපගේ දෑස් සහ පාද පිසදාගෙන යති. එසේම රැල්ලට හදන ගීතත් ශ්‍රවණය කර පා සෝදාගෙන නැත්තට නැතිවී යති. මෙය සත්‍යාවබෝධයෙන් දැනගත යුතු කරුණකි. ගීතයක් නිර්මාණය කරන විට එහි පද මාලාවත් සංගීත රචනයත් ඉතා හොඳින් අධ්‍යය...
්‍රය සංගීතයසංගීතය ගෝඨාභය මුහුණපාන අභියෝග සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි. “යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම ස...
ක් දෙමින් කියා තිබුණි. Continue reading ගෝඨාභය මුහුණපාන අභියෝග → ගෝඨාභය රාජපක්ෂනගර සංවර්ධනයනාගරික සංවර්ධනයමිලිටරීකරණය “තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කොළඹ නගර සභා ඡන්දයේ ප්‍රථිඵල නිකුත් වූ පසු රූපවාහිනියෙන් කළ කථාව අන් අයෙකු කළේ නම් ජාතිවාදය අවුස්සන අරමුණින් කළ එකක් යැයි ...
ික පක්ෂය මුස්ලිම් ජනයා අතර ප්‍රචාරයක් ගෙන ගිය බවත්, කොළඹ ජනගහණයෙන් 20% ක් වන දෙමළ ජනයාද සන්ධානයට එරෙහිව ඡන්දය දුන්නේ යැයි ඇමතිවරයා කීය. මෙම ප්‍රකාශයේ සත්‍යයක් ඇත්දැයි අපි නොදනිමු. ඒ කෙසේ වුවත්, ඡන්දයේ ප්‍රථිඵල නිකුත් වූ විගස ජාතික රූපවාහිනියෙන් වගකිවයුතු ඇමතිවරයෙකු එවන් ප්‍රකාශයක් කිරීම කොළඹ මුස්ලිම් සහ දෙමළ ජනයා පිළිබ...
ඒකාධිපතිත්වයඩලස් අලහප්පෙරුමදේශපාලනයප්‍රජාතන්ත්‍රවාදය නොවැම්බර් 11, 2011 kathika ප්‍රතිචාරයක් ලබාදෙන්න නගර සංවර්ධනය පිළිබඳ වික්ටර් අයිවන් සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් ඔහුගේ අවසන් ලිපිය (නගර සංවර්ධනය හා මූලධර්මවාදය,‘ රාවය, 2011 නොවැම්බර් 06) ට මගේ ප්‍රතිචාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි. මා මෙම කරුණෙහි ලා මැදිහත් වන්නේ ස...
ත පිළිබඳ මා සතුටු වෙමි. මන්ද යත්, අපගේ සාමුහික දිවි පෙවෙතට බලපාන කරුණු පිළිබඳ අදහස් නිදහසේ, මහජන තලයේ සාකච්ඡා කරන්නට අප යොමුවීම අප සමාජයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ජීවමානව පවත්වාගෙන යාමට අප තුළ ඇති උනන්දුව ප්‍රකාශ කිරීමක් වන හෙයිනි. වික්ටර් අයිවන් තම ලිපිය නම් කොට ඇත්තේ ‘නගර සංවර්ධනය හා මූලධර්මවාදය‘ යනුවෙනි. ශ‍්‍රී ලං...
ව හිමිකම් කෝණය හැම දේකටම ගෙඩි පිටින් ගිල්වන්නට දරන වෑයම විශාල අවුල් ඇති කිරීමට හේතුවිය හැකියැයි ඔහු කියයි. ආරම්භයේදීම අවධාරණය කළ යුතු කරුණක් තිබේ. ඒ මම මානව හිමිකම් මූලධර්මවාදියෙකු නොවෙමි යන්නයි. මම කිසිම ආකාරයක මූලධර්මවාදියෙකු නොවෙමි. අද ලංකාවේ අධිපති බවට පත්ව ඇති සංවර්ධන කතිකාව සැබෑ මූලධර්මවාදයක ස්වරූපය ගනිමින් සිටිය...
නු අපට නිතර අසන්නට ලැබේ. සංවර්ධන මූලධර්මවාදය නගරයේ දුප්පතුන් ට නගරයේ පුරවැසියන් ලෙස ඔවුනට ලැබිය යුතු අයිතීන් යටපත් කරන්නට උත්සාහ දරයි. පුරවැසි අයිතීන් ගැන කතා කළ හැකි එකම විධිය මානව අයිතීන් මත පදනම්වීම නොවේ. නූතනයේදී පුරවැසි අයිතීන් සහ මානව අයිතීන් එකිනෙක මත අති පිහිතවීමක් තිබිය හැකි නමුදු පුරවැසි අයිතීන් ස්වාධීනව පැවත...
ුමුදු ගේ තීරුව → කොළඹදුප්පත්කම නාගරිකකරණය කිරීමනගර සංවර්ධනයනාගරික සංවර්ධනයපැල්පත්මුඩුක්කුමූලධර්මවාදය නගර සංවර්ධනය හා මූලධර්මවාදය නොවැම්බර් 7, 2011 kathika ප්‍රතිචාරයක් ලබාදෙන්න කොළඹ නගර සංවර්ධන විවාදය යන හිසින් මීට පෙර කලාපයක පළවූ මාගේ ලිපිය විවේචනයට හා විචාරයට ලක් කරන කුමුදු කුසුම් කුමාරගේ ලිපියක් පසුගිය රාවයේ පළවී ති...
ට යොමුවීමට අවස්ථාවක් ලැබීම ගැනද සතුටු විය හැකිය. ඉතිරිය සඳහා බලන්න රාවය නගර සංවර්ධනයවික්ටර් අයිවන් ප්‍රජාතන්ත්‍රවාදය, මිලිටරීකරණය සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි නොවැම්බර් 7, 2011 kathika එක් ප්‍රතිචාරයක් තිස් වසරක යුද්ධය අවසන් වී වසර දෙක හමාරක් ගත වී ඇත. හදිසි නීතිය ඉවත් කොට මාස තුනකට ආසන්නය. රටේ නී...
ගෙමින් පවතී. සාමාන්‍යයෙන් හදිසි නීතිය යටතේ පමණක් මහ මඟ දැකිය හැකි අවි ගත් හමුදා සෙබලුන් හදිසි නීතිය ඉවත් කළ බව ප්‍රකාශ කළ පසුත් දිගටම මහජනයා අතර ගැවසෙන්නට රඳවා තබා ඇත්තේ හදිසි නීතිය ඉවත් කිරීම හුදු නාමමාත්‍ර දෙයක් යැයි ප්‍රකාශ කරන්නට මෙනි. හදිසි නීතිය ඉවත් කරනවාත් සමගම ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතටත් ඔබ්බට යමින් ඊටත් වඩා...
ොදා නොගන්නා වමිතික ජෛව ප්‍රමිතික හැඳුනුම් පත් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. හමුදාවලට බඳවා ගැනීම තවමත් සිදුවෙයි. යුද්ධය අවසන් වූ පසුත් රාජ්‍ය ආරක්ෂාව සඳහා අය වැයෙන් වෙන් කෙරෙන මුදල රටට දැරිය නෙහැකි තරම් බරකි. Continue reading සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි → නාගරික සංවර්ධනයශක්තියස්ටීවන් ග්‍රැහැම්Citi...
ණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගත හොත් අග්‍රාමාත්‍ය ධුරයෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නීති විශාරදයෝ පෙන්වා දෙති. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගත හොත් අග්‍රාමාත්‍ය ධුරයේ සහ කැබිනට් මණ්ඩලයේ යම් වෙනසක් සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දේ. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයගත හොත් අග්‍රා...
ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, අග්‍රාමාත්‍යවරයා, ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද, ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය යනුවෙනි. කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ නීති විශාරදයකු වූ පාර්ලිමේන්තු ...
EVIOUS POST Previous post: සජිත් පරදින බව අනුර කලින්ම කියලා; ජවිපෙ එජාපයෙන් වෙන්වීමේ රහස කරළියට එයි NEXT POST Next post: කිලීගේ බඩු විකුණන්නෙ සජිත් ලවා; සිරස ඇතුළේ තවත් කතාවක් කරළියට "එයා නිසා හැමදේම වෙනස් වුණා, ඒ දේ වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්.." - ඉෂාරා සඳමිණි - Photos ~ Gossip Lanka Hot News "එයා නිසා හැමදේම ව...
තිස්සේ ඇය හීනයක් දැක්කා ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න. ඒ හීනය සැබෑ කරගන්න ඇයට පුළුවන් වුණා. විවාහයෙන් පසුව වැඩිය දකින්න නොලැබුණු ඇය ගැනයි මේ. කාලයක් තිස්සෙ දැකපු හීනයක් සැබෑවෙලා තියෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. අපි මොන්ටිසෝරි යන කා‍ලේ ඉඳන්ම දකින හීනයක් තමයි හොඳට ඉගෙන ගෙන හොඳ තැනක ඉන්න එක. මටත් වඩා මගේ අම්මට තාත්ත...
් ඉස්සරහට යන්න බලා‍පොරොත්තු වෙනවද? ඔව්. මේ අවුරුද්ද අවසානයට පෙර අපට පත්වීම් ලැබෙයි. මුල් කාලයේ ටිකක් අමාරු වෙයි. කොහොම හරි හැමදේම කළමනාකරණය කරගෙන මේ දේවල් කරන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ පැත්තෙන් ඉස්සරහට යද්දි රංගනයෙන් ඈත් වෙනවද? මම ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපන කටයුතු කරන කාලෙත් රංගන වැඩවලට සහභාගි වුණා. ඒ වගේම න...
කොහොම හරි කාලය යොදාගන්නවා. මේ දවස්වල බබා එක්කද කාලය ගතවෙන්නේ? ඔව්. බබා එක්කම ඉන්න නිසා වෙලාවකට පැය විසිහතරකුත් මට මදියි. තවම බබාට මාස තුනයි. ඉපදුණු දවසේ ඉඳන් මේ වෙනකම් ඒ රාජකාරියේ වෙනසක් වෙලා නැහැ. බබාගේ කාලසටහන අනුව තමයි අපි අවදි වෙන්නේ, නිදාගන්නේ. බබා නිසා ඉෂාරාගේ සැහැල්ලු ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා නේද? ඔව්, මම...
ඒ ජීවිතය හරිම සුන්දර වෙලා තියෙනවා අපේ දෝණි නිසා. මොකද එයත් එක්ක හැම දවසක්ම නැවුම් වෙලා. අම්ම කෙනෙක් වෙනවා කියන දේ වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්. මම අද ඒ දේ අත්විඳිනවා. ඒ වෙනසට මම ගොඩක් කැමැතියි. බබාගේ වැඩ ඉෂාරා තනියමද කරන්නේ? මගේ අම්මගෙනුයි, හස්බන්ඩ්ගේ අම්මගෙනුයි මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි දෙන්නත් බබාගේ වැඩ කරනව...
ියි යාළුයි. වැඩවලට යන්න ඕන වුණාමත් ඔහු තමයි මාව නිතරම දිරිගන්වන්නේ. උපාධි ප්‍රදානෝත්සවයට මම සහභාගි වෙන්න ‍නෙවෙයි හිටියේ. මහත්තයාගේ බල කිරීම නිසා තමයි මම එයට සහභාගි වුණේ. නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද? ඔව්. රංගනයට වගේම නිවේදනයටත් ආරාධනා ලැබෙනවා. තවම බබාට මාස තුනයි. ඒ නිසා දැන්ම වැඩ භාරගන්නේ නැහැ. තව කාලයක් බබා එක්කම ඉන්න ඕ...
කේ දැම්මට පස්සේ සමාජ ජාලා වබේ අඩවිවලත් දාලා තිබුණා. ඒ සඳහා මිනිස්සු දාලා තියෙන ප්‍රතිචාර, සුබ පැතුම් දකිද්දි මට සතුටුයි. අධ්‍යාපනය, රැකියාව, පවුල් ජීවිතය යන ජීවිතේ හැම පැත්තෙන්ම මම සාර්ථක කරගෙන තියෙනවා නේද කියලා හිතුණා. ඒ නිසා මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මේ හැමදේම ලබාගත්තේ පහසුවෙන් ‍නෙවෙයි. ගොඩක් දුක් විඳලා, කටු කාල...
හොඳ සැමියෙක්, දරුවෙක්, හොඳට ඉගෙන ගෙන රැකියාවක් කරන්න ඕන කියන දේ. දැන් ඒ හැම හීනයක්ම මම සැබෑ කරගෙන තියෙනවා. මෙතැනින් එහාට තියෙන්නේ ඒ දේවල් තව තවත් සාර්ථක කරගැනීම තමයි. 2018-08-03T22:38:00-07:00 معانی کا ترجمہ سورت سورۂ صف - الترجمة السنهالية - قرآن کریم انسائیکلوپیڈیا سورۂ صف අහෝ විශ්වාස කළවුනි! නුඹලා සිදු නොකරන දෙයක්...
ශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි. “අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයාණන් බව නුඹලා දැන දැනම නුඹලා මට හිංසා කරනුයේ ඇයි දැ”යි මූසා ඔහුගේ ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙයින් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව ගිය කල්හි, අල්ලාහ් ඔවුන්ගේ හදවත් ද (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව යන්නට සැලසුවේය. තවද අල්ලාහ්...
ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථා ව සිහියට නගනු. නමුත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමග ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසූහ. තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජ...
ින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමග එය සියලු දහම් වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහුය. අහෝ විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලා ව ආරක්ෂා කරන ව්‍යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්නද? (එය) නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කිරීමය. නුඹලාගේ ධනය හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයෙහි කැ...
්) සදා ස්වර්ග උයන්හි යහපත් වාසස්ථාන ඇත. එයයි අතිමහත් ජයග්‍රහණය. නුඹලා එහි ප්‍රිය කරන තවත් දෑ ඇත. (එය) අල්ලාහ්ගෙන් වූ උපකාරයකි. තවද සමීප ජයග්‍රහණයක් ඇත. තවද නුඹ දේව විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු. අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ගේ උදව්කරුවන් ලෙස සිටිනු. “අල්ලාහ් වෙත මට උදව් කරන්නෝ කවුරුන් දැ?” යි මර්යම්ගේ පුත් ඊසා ...
කළෝය. එවිට අපි විශ්වාස කළවුන් ව ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව අපි ශක්තිමත් කළෙමු. එවිට ඔවුහු පැතිර පවතින්නන් බවට පත් වූහ. تم بعض التعديلات لا تحتاج إلى التطوير (تبصرہ بھیجیں: الترجمة السنهالية - سورت:سورۂ صف - آیت:) මුල්පිටුව මූල්‍ය ආර්ථික හා දේශපාලන ජයග්‍රහණ සුවසේවා තොරතුරු තාක්ෂණ විදුලිසංදේශ අලෙවිකරණ ක්‍රීඩා වෙනත් ගුවන් ...
iltered by date: May 2016 Wednesday, 01 June 2016 00:00 ගොවි ජනතාව දිරිමත් කරමින් 'සමපෝෂ වසන්ත උදානය' සාර්ථකව 9 වන වරටත් සිලෝන් බිස්කට්ස් සමාගමට අනුබද්ධිත ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ ප්‍රමුඛතම ධානමය නිෂ්පාදනය වන සමපෝෂ, අඛණ්ඩව 9 වන වරටත් සංවිධානය කළ 'සමපෝෂ වසන්ත උදානය' පසුගියදා ගලෙන්බිඳුණු වැව, මයිලගස්වැව දී පැවැත්වුණි. ප්ලෙ...
ුව සමපෝෂ පවුලේ ගොවි මහතුන්ට සාධාරණ මිලක් හිමිකරදීම මෙම වැඩසටහනින් සහතික කරයි. සමපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සමපෝෂ පවුලට අයත් දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කෙරෙන අතර මේ නිසාම මෙරට ජනතාවට අවශ්‍ය ගුණාත්මක බවින් ඉහළ පෝෂණ ගුණය සමපෝෂ මගින් හිමිකරදෙනු ලබයි. සමපෝෂ නිරන්තරයෙන් මෙරට කෘෂිකර්මාන්තය නංවාලීමට සහයවෙයි. සමපෝෂ දි...
'ගොවි සුවය' එම වැඩසටහන් අතරට ඇතුළත්ය. ජාතිය පෝෂණයෙන් සවිබල ගන්වන ගොවීන්ට විනෝදාස්වාදය ලබාදෙමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා නංවාලීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක කෙරෙන 'ගොවි සතුට' සමාජ සත්කාරක වැඩසටහනේ එක් අදියරක් ලෙස මෙවර ද 'සමපෝෂ වසන්ත උදානය' සිදුකෙරුණි. ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ අරමුණ වන්නේ මෙරට ගොවි පවුල් වල ජීවිත සවිබල ගැන්වීම ...
ේය. මෙවර 'සමපෝෂ වසන්ත උදානය' ගොවිපවුල් වල සාමාජිකයින් 1,000 කට අධික ප්‍රමාණයකගේ සුවිශේෂී සහභාගීත්වයෙන් අතිසාර්ථකව පැවැත්වුණි. පසුගිය වසර පුරා කෘෂිකර්මාන්තයට දක්වන ලද දායකත්වය අගයනු වස් පැවැත්වුණු 'සමපෝෂ ගොවි රජ' තරඟයේ කිරුළ කේ. එන්. ආර්. කුලරත්න මහතාට හිමිවූ අතර මෙහි දෙවන ස්ථානය එච්. එච්. යූ. හේරත් මහතාට හිමිවූ අතර ආර්...
හා 'අවුරුදු කුමරා' තේරීම ඇතුළු තරග මෙන්ම සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රාශියකින් ද 'සමපෝෂ වසන්ත උදානය' සමන්විත වී තිබුණි. මෙවර 'සමපෝෂ වසන්ත උදානය' දී අවුරුදු කුමරියට හිමි කිරුළ හෂිනි දුලාංජලා දිනාගත් අතර සිඟිති අවුරුදු කුමරා හා කුමාරිය ලෙස සසිඳු ජයරත්න හා පවනි ප්‍රේමචන්ද්‍ර කිරුළු පැළඳුහ. ‘‘වගකීම්සහගත සමාගමක් ලෙස ප්ලෙන්ටි ...
කෙරෙන 'සමපෝෂ වසන්ත උදානය' සංවිධානය කිරීමේ අරමුණ වන්නේ දෛනිකව අනේකවිධ දුක් ගැහැට වලට මුහුණදෙන ගොවි ජනතාව දිරිමත් කරලීමයි. ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී හා අධ්‍යක්ෂ, ශම්මි කරුණාරත්න මහතා පැවසුවේය. Read more... Wednesday, 01 June 2016 00:00 සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක සැපයීම සඳහා සිංගර් හා උසස් අධ්‍යාපන ...
ැඩසටහනට එක් වෙයි. 2016 වසරේ රජයේ අයවැය යෝජනාවලිය මගින් යෝජනා කළ ආකාරයට සරසවි සිසුන් වෙත ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය , විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ඇති සියලූ විශ්ව විද්‍යාල ඒකාබද්ධව දියත් කරයි. මෙම වැඩසටහනට අනුව සිං...