txt stringlengths 140 500 |
|---|
ක‍්‍රමය මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් ක‍්‍රියාත්මක කරයි. මේ යටතේ නවතම Intel 6th Generation i3 සහ i5 ප්‍රොසෙසර වලින් යුත් සහ නවතම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත ලැප්ටොප් පරිගණක සිසුන් වෙත ලබාගැනීමේ අවස්ථාව හිමිවී ඇත.
තම විශ්ව විද්‍යාලයට ආසන්නයේ ඇති සිංගර් ප‍්‍රදර්ශනාගාරයට පැමිණ ඕනෑම සරසවි සිසුවෙකුට සිය කැම... |
ද සිංගර් ආයතනය කටයුතු යොදා තිබේ.
මෙම වැඩපිළිවෙල පිළිබදව අදහස් දක්වමින් සිංගර් ශ‍්‍රී ලංකා සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා සඳහන් කළේ වත්මන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ තාක්ෂණය සුවිශේෂී ස්ථානයක් ගන්නා බවයි.මෙම තත්වය ඉදිරි වසර කිහිපය තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. නිරතුරුවම ශ‍්‍රී ලාංකික අධ්... |
ේය. මෙම සුවිශේෂි අවස්ථාවේදී සරසවි සිසුන් බොහෝ පිරිසක් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට ප‍්‍රයෝජනවත් වන DELL සහ Singer X- Series ලැප්ටොප් පරිගණක තෝරා ගෙන තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනු ඇතැයි විශ්වාස කරන බවද අශෝක පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
සිංගර් ශ‍්‍රී ලංකා මෑතකදී ලෝ ප‍්‍රකට මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයක් බවටද ප... |
ංගර් ශ‍්‍රී ලංකා සමත්වී තිබේ.මෙම ක‍්‍රමෝපාය පියවර සිංගර් හි සුවිශේෂි මං සළකුණක් ලෙස සටහන් තැබෙන අතර සිංගර් සන්නාමය ජාත්‍යන්තරය වෙත ගෙනයාම ද ඉන් තවදුරටත් සනිටුහන් වෙයි.
දිවයින පුරා විහිදුනු 400 කට අධික ශාඛා ජාලයක් ඔස්සේ සිය පාරිභෝගිකයින්ට වඩා පහසු සේවාවක් සපයන සිංගර් අලෙවියෙන් පසු සේවා සැපයීමද ඊට සමගාමීව සිදුකරයි. ලක්ෂ ... |
හා බැඳුනු සමාජමය ක‍්‍රියාකාරකම් රැසක් ද ඒ අතර වෙයි. සිංගර් අවස්ථා ගණනාවකදී සම්මාන රැසක් දිනා ඇති අතර අඛණ්ඩව වසර 10ක් පුරා "ජනතාවගේ වෙළඳ නාමය" ලෙස අංක 1 ස්ථානයේ පසුවෙයි. Published in
Read more... Wednesday, 01 June 2016 00:00 Arden අධ්‍යාපන ආයතනය මෙරට සිසුන්ට සත්කාරක ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තීය අවස්ථාවන්ට මං පෙත් විවර... |
ලීය අධ්‍යාපනික හවුල්කරුවා බවට පත්විය.
මෙරට කීර්තිමත් පෞරෂ සංවර්ධන හා වෘත්තීය උපදේශිකාවක වන නීඩ්‍රා වික්‍රමසිංහ මහත්මියගේ දායකත්වයෙන් Arden අධ්‍යාපන ආයතනය ඇරඹුණු අතර මේ වනවිට එහි විධායක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන්නේ ද ඇයයි. Arden අධ්‍යාපන ආයතනය අනෙකුත් අනුග්‍රාහක ආයතන, කීර්තිමත් වෘත්තීය අධ්‍යාපන ආයතන, සත්කාරක ක්ෂේත්‍රය... |
ක පාඨමාලාවන් හා සහතික ප්‍රදානය කරයි. AHLEI අධ්‍යාපන ආයතනය වසර 63 කට අධික කාලයක් පුරා ප්‍රමුඛ පෙළේ හෝටල් සන්නාම, කළමනාකරණ ආයතන, සත්කාරක විෂය උගන්වන පාසල්, විශ්වවිද්‍යාල, සම්මේලන මධ්‍යස්ථාන හා ලොවපුරා තිබෙන සංවිධාන වලට වෘත්තීය පිළිගැනීම හිමිකරදෙන සහතිකපත් ප්‍රදානය කරයි. පුහුණු හෝටල් කාර්යමණ්ඩල සඳහා පවතින වර්තමාන ඉල්ලූම ස... |
ක ප්‍රදානය කිරීමේ නියුතු ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස මනා පර්යේෂණ තුළින් සුවිශේෂී මිනුම් දඬු හා නූතන සමාජයට සරිලන අධ්‍යාපන සම්පාදකයකු ලෙස අඛණ්ඩව වසර ගණනාවක් පුරා සත්කාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රවීණයින් බිහිකර ඇත.
Arden අධ්‍යාපන ආයතනයෙන්, AHLEI විභාග වලට අදාළ පාඩම් මාලාව සම්පූර්ණ කළ පසු සෘජුවම AHLEI සහතිකය හිමිවෙන අතර සත... |
් සන්නද්ධ වී AHLEI විභාග වලට මුහුණදීමට හැකිය.
Arden අධ්‍යාපන ආයතනය මගින් සිසුන්ට හිමිකරදෙන පිළිගැනීමේ කවුළුව, අමුත්තන්ගේ කාමර, භෝජනාගාර සේවාවන් හා අරක්කැමි සේවාව වශයෙන් නම්කළ අධ්‍යයන අංශ හතරක් ඔස්සේ සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත හා අනාගත වෘත්තීය අරමුණු වලට අනුව අත්‍යවශ්‍ය හැකියාවන් දියුණු කරගත හැකිය.
සුවිශේෂී AHLEI පිළිගැනීම... |
කාරක ක්ෂේත්‍රයේ ඔබේ සිහින රැකියාවට ගැළපෙන තෝරාගැනීමයි. Published in
Read more... Tuesday, 31 May 2016 00:00 Siemens සමාගම ශ්‍රී ලංකාව හා අත්වැල් බැඳගනී මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.
මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ Siemens සමාගම ස්මාර්ට් නගර , සහ නව නගර සැලසුම්... |
වර්ධන අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් සිය සබදතාව ශක්තිමත් කර ගනියි. මේ අනුව බස්නාහිර පළාතේ නගර නිර්මාණයේදී ජාත්‍යන්තර අත්දැකීම් සහිත Siemens සමාගම සිය විශේෂඥ දැනුම, අත්දැකීම්, නව්‍යතා සහ නව අදහස් මගින් ස්මාර්ට් නගර සංකල්පයක් පිලිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.
මෙම අවබෝධතා ගිවිසුමට බස්නාහිර පළාතේ මෙගාපො... |
සැලසුම් ව්‍යාපෘතියේ ආයෝජන ප‍්‍රධානී නයන මාවිල්මඩ, නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එම් එම් අනුර ප‍්‍රසන්න, Siemens ඉන්දියා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි සුනිල් මතූර්, සීමාසහිත ඞීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ යන මහත්වරු එක්ව සිටියහ.
මෙගාපොලිස්... |
ික සංවර්ධනයක් ඇති කිරීම මෙහිදී සැලසුම් කෙරේ.මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාව ආසියාවේ වෙළද, නාවික සහ ගුවන් යන අංශ වල මධ්‍යස්ථානය බවට පත් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වෙයි.
මෙම සංකල්පය යටතේ ඉදිරි වසර 5 තුළ සමස්ත බස්නාහිර පළාත පුරාම පුළුල් සංවර්ධනයක් සිදුකෙරේ. අමත්‍යංශය සතු විෂය පථයට අනුව ජෛව- භූගෝලීය හා භෞතික සාධක මෙන්ම සමාජ ආර්... |
ලංකාවේ තිරසාර ආනාගතය පිළිබඳව වන මනා සැලසුමක් යටතේය. නාගරිකකරණයට පොදු ලක්ෂණ වන කුණු කසල ප‍්‍රශ්නය, පැල්පත් සහ මුඩුක්කු, බලශක්තිය, රථවාහන තදබදය, පාරිසරික සහ රැකීරක්ෂා ආදී ගැටලූ වලට ස්ථාවර විසඳුම් මෙම මෙගාපොලිස් සංවර්ධන සැලැස්ම යටතේ ඉදරිපත් කෙරේ.
බස්නාහිර කලාපීය මෙගාපොලිස් සැලසුම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ / කණ්ඩායම් නායක ලක්ෂ... |
සීම සහ ඒකක පිරිවැය අවමකර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් Siemens සමාගම සතු විශේෂඥ දැනුම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට මහත් පිටුබලයක් වනු ඇති බව හෙතෙම සඳහන් කරයි.
ඉන්දියාවේ Siemens සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි සුනිල් මතූර් සඳහන් කලේ ශ‍්‍රී ලංකා රජය සහ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාතයංශය හා කටයුතු කිරීමට ලැබීම මහත් භ... |
ත්දැකීම් සහ පළපුරුද්ද අනුව Siemens සමාගම නගරයන් වඩා තිරසාර ලෙස සහ තරගකාරී ලෙස ජීවත්වීමට සුදුසු නගර බවට පත්කිරීම පිළිබඳව පුළුල් දැනුමක් සහ අවබෝධයක් සහිතව කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සීමාසහිත ඞීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කලේ ද... |
රජයේ සංවර්ධන අභිලාශයන් සාක්ෂාත් කරගැනිම සඳහා ඞීමෝ හා එක්ව Siemens සමාගම උපරිම සහයෝගයක් ලබාදෙන බවට සහතික වන බව ඒ මහතා පැවසීය.
අමාත්‍යංශයේ සැලසුම් වලට අනුව බණ්ඩාරගම,කඩවත,කොට්ටාව සහ කෙරවලපිටිය යන නගර නව නගර ලෙස සංවර්ධනය කෙරෙන අතර දැනට ඉදිවෙමින් පවතින පිටත වටරවුම් අධිවේගී මාර්ගය මගින් මෙම නගර යා කිරීම සිදුවෙයි. බස්නාහිර ක... |
ඊට ගැලපෙන ක‍්‍රමවේද සහ විසඳුම් ඉදිරිපත් කරමින් Siemens සමාගම මෙම කාර්යය සඳහා මූලිකත්වය ගැනීමට නියමිත ය. රජය,දේශිය කර්මාන්ත කෂේත‍්‍රය සහ ව්‍යාපාරික සහකරුවන් හා එක්වී මේ සඳහා වන නියාමන ව්‍යාපෘති රැසක් මෙම සමාගම විසින් මේ වන විට දියත් කර තිබේ. මේ හරහා නවීන තාක්ෂණික ප‍්‍රතිලාභ රැුසකට උරුමකම් කීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙනු... |
යෙනා සහ නිව්යෝර්ක් යන නගර ස්මාර්ට් නගර බවට පත්කිරීමේ ප‍්‍රමුඛයා වන්නේද Siemens සමාගමයි. ඉන්දීය රජය හා එක්ව බලශක්ති සංවර්ධනය සහ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් (ඍ-්ඡුෘඍඡු* ප‍්‍රති සැලසුම් කිරීම සඳහා ද Siemens සමාගම මේ වන විට මූලික වී තිබේ.මේ යටතේ ඉන්දියාවේ නගර රැුසක් ස්මාර්ට් සැලසුම් යටතේ සංවර්ධනය කිරීම සිදුවෙයි.එමෙන්ම ඉන්දීය ද... |
ඳුන්වා දෙමින්, ගුවන් යානා,මගී ප‍්‍රවාහනය,දුම්රිය සේවය සහ නඩත්තු කිරීම් ,නාගරික රථවාහන තදබදය පාලනය කිරීම සහ දුම්රිය සංඥා සහ වෙනත් ප‍්‍රවාහන විසඳුම් සඳහා තාක්ෂණික දායකත්වය ලබාදුන්නේ ද Siemens සමාගම විසිනි. Published in
Read more... Tuesday, 31 May 2016 00:00 සෙලින්කෝ ලයිෆ් ජීවිත අරමුදල රුපියල් බිලියන 70 ක කඩඉම පසුකරයි සෙ... |
ීමට සමත්වූ මෙරට එකම දේශීය ජීවිත රක්ෂණ සමාගම වන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමයි.
මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳ පොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් පවසන්නේ 2016 මුල් මාස හතර තුළදී සමාගමේ ජීවිත අරමුදල රුපියල් බිලියන 2.75 කින් වර්ධනය වී රුපියල් බිලියන 70 සීමාව පසුකරනු ලැබුවේ මෙරට වේගයෙන්ම වර්ධනය වූ ජීවිත අරමුදල බවට පත්වෙමින් බවයි.
‘‘... |
කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය.
මේ අතර, සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණය 2015 දෙසැම්බර් මාසයේ සිට 2016 අපේ‍්‍රල් මාසය අවසන් වනවිට 4.3% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 83.6 ක් බවට පත්වී තිබේ. සමාගමේ ආයෝජන කළඹ මෙම මාස හතර තුළදී රුපියල් බිලියන 2.57 කින් ඉහළ ගොස් ඇත.
‘‘අපගේ ආයෝජනවල තිබෙන ගුණාත... |
යම රුපියල් බිලියන 2.49 ක් ඉක්මවා තිබෙන බවයි.
2016 අපේ‍්‍රල් 30 වනදා වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයෝජන කළඹේ මුදලින් 62%ක් රජයේ සුරැුකුම් පත්වලදල 07%ක් ලියාපදිංචි පුද්ගලික බැංකුවලදල 01% ක් රජයේ බැංකුවලදල 08%ක් දේපොළවලදල 21% ආයතනික ණයකරවල සහ 01% අනිකුත් ආයෝජනවල ආයෝජනය කර තිබිණි. මෙම ආයෝජන කර තිබෙන්නේ 2000 අංක 43 දරණ රක්ෂණ... |
න්කෝ ලයිෆ් සමාගම 2004 වසරේ සිට පිට පිටම අවුරුදු 12 ක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්ව තිබේ. සෙලින්කෝ ලයිෆ් විසින් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් මෙරට මිලියනයක පමණ ජනතාවගේ ජීවිත ආවරණය කර තිබෙන අතර නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන... |
් පත්‍රිකා ලියාපදිංචි වන්න
කඳු: හාද්දක් දෙන වැස්සක්
මඳක් හිස ඇල කොට
'හා..හොඳයි, එන්න මෙහෙ
ආයෙමත් වැටෙන්නට'
හිනා වෙයි අහසත්
ෆයිබර් ඔප්ටික් කේබල් සහ බලශක්ති කේබල් තැබීම සමඟ කයිසෙරි සිවස් ලයින් කැපීමේ ව්‍යාපෘතිය…
ෆයිබර් ඔප්ටික් කේබල් සහ බලශක්ති කේබල් කයා ş- කයිසරි රේඛා අංශයට තැබීමෙන්…
මංගල උත්සව සඳහා විශේෂ සැකසුම් වෝටර්ස්... |
හා සීමාවකින් තොරව මුදල් වියදම් වීමක් වෙයි. එවැනි දේ වලක්වා ගනිමින් විවාහ මංගල උත්සවහි සියලුම සැලසුම් කටයුතු කරමින් ඔබගේ සිහින විවාහ උත්සවය සිතැඟි පරිදිම සාමාන්‍ය රටාවෙන් ඔබ්බට යමින් ඔබගේ අදහස නිර්මාණය කිරීමෙහි ලා වෝටර්ස් එජ් ඔබේ විශ්වසනීය මංගල සහකරු බවට පත්වේ.
මනරම් වටාපිටාව සමග දර්ශනීය භූමියක පිහිටා ඇති වෝටර්ස් එජ් හෝ... |
ා ගත හැකි අතර ආසන පහසුකම් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් සැලසීමද සිදුකල හැකි ස්ථානයකි.
එමෙන්ම Banquets කණ්ඩායම සෑම මංගල උත්සවයක් සඳහාම අවශ්‍යතාවය අනුව තමන්ගේ අවධානය ඒ වෙත යොමු කිරීමෙහි ලා සූදානම් ය. තේමාවට ගැලපෙන අයුරින් ආහාර වට්ටෝරු තෝරා ගැනීමටද ඔවුන්ගේ සහය ලැබේ. තවද අවශ්‍ය පරිදි මල් සහ සැරසිලි, විදුලි පහන් සහ මංගල ඇඳුම් වැ... |
ුත්තන්ට ගැලපෙන පරිදි සකස් කර ඇති බැවින් තෝරා ගැනීමට පහසු ආකාරයෙන් සෑම දෙයක්ම පාරිභෝගික පහසුව උදෙසා නිර්මාණය වෙයි.
2017 ජූලි 21 දින සිට 23 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන “Wedding Show 2017” හි වෝටර්ස් එජ් ප්‍රදර්ශනාගාරයෙදී දී ඉහත සඳහන් කළ දෑ සහ තවත් බොහෝ දේ ප්‍රදර්ශනය කෙරේ. B... |
ර් “සුරක්‍ෂා” වෙතින්
Next Next post: සිසුන්ගේ ව්‍යවසායකත්ව හා නවෝත්පාදන දක්ෂතා ප්‍රදර්ශනය කෙරුණු IIT Cutting Edge 2017
නිම් හිම් සෙව්වා මා සසරේ Posted on June 1, 2010 by kumudupinto එක වතාවක් මගෙ ගෝලයෙක් “නිම් හිම් සෙව්වා මා සසරේ” කියන අමරදේව මාස්ටර්ගෙ ගීයට Windows Movie Maker වලින් වෙන කොහේදෝ චිත්‍රපටයක රූප පෙළක් දාල.... |
ආත්මයක රාවණා දොස්තර රවි හැටියටත් සිතා ජානකී හැටියටත් රාම රාම් හැටියටත් ඉපදෙනවා. මේ අය අතරෙ ඇතිවන ආදර අන්දරයට මණික් ලස්සණ පුනර්භව කතාවක් දෙනවා. මේ ගීතය පසුබිමින් යද්දි දොස්තර රවිගෙ සිරුර මුහුදු වෙරළෙ වැටිලා. ජානකී රාම් එක්ක ආපහු බෝට්ටුවකින් සියරට බලා යනවා. අඬන්නද හිනා වෙන්න ද කියා හිතන්නට අමාරු අවස්ථාවක්. ඉතාමත්ම සංවේද... |
යක්
රෑ යන ගමන් ගැන බෝයි අවුලෙන් ඉන්නේ, යද්දි කොටට අඳිනවට අම්මත් කැමති නෑ - Sinhala Online රෑ යන ගමන් ගැන බෝයි අවුලෙන් ඉන්නේ, යද්දි කොටට අඳිනවට අම්මත් කැමති නෑ - Sinhala Online Home
රෑ යන ගමන් ගැන බෝයි අවුලෙන් ඉන්නේ, යද්දි කොටට අඳිනවට අම්මත් කැමති නෑ Gossip
රෑ යන ගමන් ගැන බෝයි අවුලෙන් ඉන්නේ, යද්දි කොටට අඳිනවට අම්මත් කැම... |
x.khla tlal'
fï ksidu weh.ek jáka f.däka l;d yefokak .;a;d' ta .ek jf.au ;ukaf.a fmïj;d .ek weh lshmq l;djla ;uhs fï''''
zzuf.a jf.a fmkqu ;sfhk wh fï *s,aâ tfla yß wvqhs" ta ksid ug wjia:dj wdjd" uu w¢k we÷ï yefudau jf.a ,iaikhs lsh,d ;suhs ;sfhkafka" yenehs ? t,shg hoaÈ fldg we÷ï wÈkfldgkï wïud nkskjd" ta jf.au kï jY... |
ku lshkak nE" tfyka fufyka yïnfj,d l;d lr,d ;uhs wms hd¿ jqfKa" we÷ï .ekkï thdf.ka m%Yakhla kE" yenehss uu ?g .uka hkjg thd leu;s kE" thd fydÜ iSka j, uu rÕmdkjg leu;s kE" <ÕÈ wdj iskaÿfõ rÕmdoaÈ kï thd uf.a fmïj;d fj,d ysáfha kE" talhs rÕmEfõ" bkaÈhdfjka wdrdOkdjla wdfjd;a fudlla jqk;a l;d folla kE uu rÕmdkak hkjd" k¿... |
්දි කොටට අඳිනවට අම්මත් කැමති නෑ Rating: 5
මහරගම ඔෆිස් එකේ අය සැකකළාට මං හොරෙක් නෙමෙයි ලියා දිවිනසාගත් තරුණයා - gossiplanka.lk
Gossip Lanka Previous News 14/07/19 - 21/07/19 (50) 07/07/19 - 14/07/19 (101) 30/06/19 - 07/07/19 (87) 23/06/19 - 30/06/19 (86) 16/06/19 - 23/06/19 (100) 09/06/19 - 16/06/19 (85) 02/06/19 - 09/0... |
4/19 (80) 07/04/19 - 14/04/19 (91) 31/03/19 - 07/04/19 (94) 24/03/19 - 31/03/19 (95) 17/03/19 - 24/03/19 (112) 10/03/19 - 17/03/19 (116) 03/03/19 - 10/03/19 (120) 24/02/19 - 03/03/19 (115) 17/02/19 - 24/02/19 (104) 10/02/19 - 17/02/19 (106) 03/02/19 - 10/02/19 (114) 27/01/19 - 03/02/19 (128) 20/01/19 - 27/01/19 (104) 1... |
11/18 - 02/12/18 (94) 18/11/18 - 25/11/18 (113) 11/11/18 - 18/11/18 (143) 04/11/18 - 11/11/18 (134) 28/10/18 - 04/11/18 (150) 21/10/18 - 28/10/18 (110) 14/10/18 - 21/10/18 (93) 07/10/18 - 14/10/18 (74) 30/09/18 - 07/10/18 (68) 23/09/18 - 30/09/18 (68) 16/09/18 - 23/09/18 (86) 09/09/18 - 16/09/18 (86) 02/09/18 - 09/09/1... |
4) 08/07/18 - 15/07/18 (99) 01/07/18 - 08/07/18 (90) 24/06/18 - 01/07/18 (33) 17/06/18 - 24/06/18 (42) 10/06/18 - 17/06/18 (28) 03/06/18 - 10/06/18 (49) 27/05/18 - 03/06/18 (28) 20/05/18 - 27/05/18 (45) 13/05/18 - 20/05/18 (49) 06/05/18 - 13/05/18 (40) 29/04/18 - 06/05/18 (38) 22/04/18 - 29/04/18 (35) 15/04/18 - 22/04/... |
9) 18/02/18 - 25/02/18 (46) 11/02/18 - 18/02/18 (74) 04/02/18 - 11/02/18 (67) 28/01/18 - 04/02/18 (43) 21/01/18 - 28/01/18 (75) 14/01/18 - 21/01/18 (97) 07/01/18 - 14/01/18 (66) 31/12/17 - 07/01/18 (49) 24/12/17 - 31/12/17 (57) 17/12/17 - 24/12/17 (60) 10/12/17 - 17/12/17 (58) 03/12/17 - 10/12/17 (46) 26/11/17 - 03/12/... |
8) 01/10/17 - 08/10/17 (48) 24/09/17 - 01/10/17 (49) 17/09/17 - 24/09/17 (51) 10/09/17 - 17/09/17 (58) 03/09/17 - 10/09/17 (53) 27/08/17 - 03/09/17 (45) 20/08/17 - 27/08/17 (60) 13/08/17 - 20/08/17 (65) 06/08/17 - 13/08/17 (53) 30/07/17 - 06/08/17 (63) 23/07/17 - 30/07/17 (88) 16/07/17 - 23/07/17 (72) 09/07/17 - 16/07/... |
/03/17 - 26/03/17 (10) 12/03/17 - 19/03/17 (1)
Home / Trending / මහරගම ඔෆිස් එකේ අය සැකකළාට මං හොරෙක් නෙමෙයි ලියා දිවිනසාගත් තරුණයා
මහරගම ඔෆිස් එකේ අය සැකකළාට මං හොරෙක් නෙමෙයි ලියා දිවිනසාගත් තරුණයා
Monday, July 16, 2018 Trending
තමන් සේවය කළ වැඩපොළේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් එහි සේවකයන් තමා සැකකරමින් ඇනුම්පද කියන බවත්... |
ඇත්තේ මහරගම පදිංචි දුමින්ද නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
රැකියා ආයතනයේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් ආයතනයේ
මිතුරන් තමාට ඇනුම්පද කියන බැවින් ඒවා තමාට මානසික වදයක්වී ඇති බවත් ඔහු නිවැසියන්ට පවසා ඇත.
මොහු එදින (12) ඔහුගේ මව පේනයක් බැලීමට කියා නිවසින් යවා තමා සොරකු නොවන බැව් පවසා ලිපියක් ලියා මෙසේ ගෙල වැලලාගෙන ඇති බවත්... |
දින වැඩට ගියාම එතන කතා වෙලා කියනවා මුදල් වගයක් නැති වෙලා කියලා.
එයාල සැක කරනෙ ඒ සල්ලි මල්ලි ගත්තා කියලා. ඒක එයාට කෙළින්ම කියන්නේ නැතුව එයා දකින දකින සැරේට ඇනුම්පද කියනව. සමහර අය කියනවලු දැන් දුමින්දට වාහනයක් වුණත් ගන්න පුළුවන් වගේ එක එක ඒව කියල ඇනුම්පද කියලා තියෙනවා.
මල්ලිට වැඩ කරන්නම බැරි තත්වෙට ඇනුම්පද කියලා. නැතිවෙච... |
ල්ලි මේ ප්‍රශ්නෙට මේ තරම්ම මානසිකව වැටිල කියලා. අපේ මල්ලි අපිට නැති වුණා. අපේ මල්ලි හොරෙක් නොවෙයි. මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති අතර මේ පිළිබඳව මහරගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
මහරගම ඔෆිස් එකේ අය සැකකළාට මං හොරෙක් නෙමෙයි ලියා දිවිනසාගත් තරුණයා Reviewed... |
ුගම් තොන්ඩමන්
රජය සමග එක් වි කැබිනට් අමාතයය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහපයකදිම තමන්ට ආරාධනා ලැබුණු බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ,මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් පවසා තිබෙනවා.
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරිම සම්බන්... |
ෙනවා.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු තොණ්ඩමන් මන්ත්‍රිවරයා කියා සිටියේ අද දින මැයි දිනය සංකේතවත් කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වු නිසා තමන් අද දින කොළඹට නොගිය බවයි.
අද පස්වරුවේ තමන් යලිත් කොළඹට යන බවත් ,එහිදි කැබිනට් අමාත්‍යය ධුරයක් ලබා ගැනිම සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවත් ඔහු... |
ච්ච දේවල් කරන්න තමයි සංශෝධනය තියෙන්නේ..!
පරිසරය | thathu.com
Posts tagged ‘පරිසරය’
පසුගිය වසර 800,000 තරම්වත් කාලයක නොතිබූ තරමට කාබන් ඩයොක්සයිඩ්(CO2) අපේ වායුගෝලයේ දැන් ඇත. හවායි හී, මෞනා ලෝවා නිරීක්ෂණාගාරයේ ජාතික සාගර සහ වායුගෝලීය පර්පිපාලනය() මගින් සිදුකරණ ලද…
මැයි 17, 2019 0 Comments Read article
වායුගෝලය, කාලගුණය ස... |
0 Comments Read article
අපේ ආහාර පද්ධතියෙහි තවමත් ප්‍රමුඛත්වය උසුලන්නේ භෝග කීපයක් පමණයි
ගෝලීය වශයෙන් ගත් කළ භෝග විවිධත්වයෙහි වර්ධනයක් සිදු වෙමින් පැවතියත් තවමත්, ලෝක කෘෂිකර්මාන්තයෙහි ආධිපත්‍යය පතුරුවන්නේ භෝග වර්ග කිහිපයක් පමණක් බව PLOS One. සඟරාවට වාර්තාවක් සපයමින් පර්යේෂකයන්…
මාර්තු 11, 2019 0 Comments Read article
සි... |
d article
අපේ මේ ග්‍රහලෝකය පුරාවට ගෘහාශ්‍රිත කුකුලන් ඇතිකිරීම කොයි තරම් නම් පැතිරී ඇත්ද කියතොත්, අනාගතයේ යම් දිනයක මානව වංශික යුගයේ ගති ලක්ෂණ විදහා දැක්වීමේදී කුකුලන් ද ප්‍රධාන…
ජනවාරි 4, 2019 0 Comments Read article
කාබන් ඩයොක්සයිඩ්වලින් පහසුවෙන්ම ගෘහභාණ්ඩ, ඖෂධ සහ ප්ලාස්ටික්
කාබන්ඩයොක්සයිඩ් යොදාගනිමින් ප්ලාස්ටික් රෙදි... |
nts Read article
ස්වභාව වාදියෙකු, සංනිවේදකයෙකු සහ සිනමාකරුවෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ නිර්මාණය කළ “Planet Earth” , “Blue Planet” වැනි ලෝක ප්‍රකට වාර්තා චිත්‍රපට නරඹා ඇත්නම් ඔහුගේ ඒ ගැඹුරු,…
දෙසැම්බර් 7, 2018 0 Comments Read article
New Scientist ප්‍රකාශන science TED thathu thathu.com අධ්‍යාපන අපද්‍රව්‍ය බැහර කිරිම... |
ව විද්‍යාව දේශගුණ විපර්යාසය නව පර්යේෂණ පරමාණු පරිණාමය පරිසරය පිටසක්වල ගවේෂණ පුරාවිද්‍යාව පුරා විද්‍යාව පුවත් පෘථිවි විද්‍යාව බලශක්තිය භූ විද්‍යාව මනසෙහි ඇබ්බැහිවීම් මනෝ විද්‍යාත්මක මහා ඉතිහාසය මහා සංකල්ප ලුහුඬින් මිසරවේදය මොළය: භවිත කරන්නන්ට උපදෙස් මොළය භාවිත කිරීමට උපදෙස් ලිංගිකත්වය - Sex වයස්ගත ජනගහනයක ගැටලු විද්‍යා ... |
ධකිරීමේ ප්‍රථම සැත්… පිළිබඳ
සියල්ලෙහි සුලමුල 16: අප ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ ඇයි?
ජනවර්ගය යන්න හුදු ලේබලයක් පමණයි -- එහි විද්‍යාත්මක පදනමක් නැහැ
මැයි 2019 (15)
ගුඩඩුඩොං කර්මාන්ත ශාලාව > LED ආලෝක පහන් > 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර
චීනය LED ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර අපනය... |
W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර ගුෂෙන් ටවුන්, චියංෂාන් සිටි, ගුආන් ඩොං පළාත, චීනය
නිෂ්පාදකයෙකු LED ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර ගුආන් ඩොං චීනයේ.
චීනයේ ගුගං ඩොංගේ LED ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර නිෂ්පාදකයින් සහ ලැයිස්තුගත කරන්ෙන් සම්පත් සපයන්නේ karnar ... |
ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර
චීනය LED ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර තොග වෙළඳුන්
ෂොන්ග්ෂාන් LED ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර අපනයනකරුවන් වේ
ෂොන්ග්ෂාන් LED ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර තොග වෙළඳුන්
ෂොන්ග්ෂාන් LE... |
පංකා, නිවාඩු දිශාවන්, පහළ වැටවල්, වීදි ලාම්පු, සිවිලිම් ලාම්පු, බිත්ති ලාම්පු, , LED පහන් ආලෝකය, LED ප්ලේටල් ආලෝකය, LED මෘදු පටි ආලෝකය, LED පහලට ආලෝකය, LED සිවිලිං ආලෝකය, LED වෙඩිං ආලෝකය, LED නියොන් ටියුබ්, LED යටි ලාම්පු, LED ලාම්පුව
ගුඩ් ඩොන් LED ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර LED විදුලි බුබ... |
ම්පු, , LED පහන් ආලෝකය, LED ප්ලේටල් ආලෝකය, LED මෘදු පටි ආලෝකය, LED පහලට ආලෝකය, LED සිවිලිං ආලෝකය, LED වෙඩිං ආලෝකය, LED නියොන් ටියුබ්, LED යටි ලාම්පු, LED ලාම්පුව
ගුෂෙන් ටවුන් LED ආලෝක පහන් 220 W චුම්බක ජලයෙන් තොර LED බිත්ති සෝදන යන්ත්ර LED විදුලි බුබුළු සහ විදුලි පහන්, LED විදුලි බල්බ සහ ටියුබ්, ඩයෝඩ, වාහන විදුලි ආලෝක ... |
ට ආලෝකය, LED සිවිලිං ආලෝකය, LED වෙඩිං ආලෝකය, LED නියොන් ටියුබ්, LED යටි ලාම්පු, LED ලාම්පුව
නොමිලේ දැන්වීම් ජංගම දුරකථන සහ ටැබ්ලට්ස් තුල Alutgama, ශ්‍රී ලංකාව
සියලුම දැන්වීම් අතර 0 : unit: around Alutgama තුල ජංගම දුරකථන සහ ටැබ්ලට්ස්
ප 6 months ago ජංගම දුරකථන සහ ටැබ්ලට්ස් Mirigama - 0කි.මී.
තලවකැලේ මහජන බැංකුවට පහසුකම... |
න්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කොළඹ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කර ඇති අති නවීන තාක්ෂණයෙන් සහ සුවිශේෂී සේවාවන්ගෙන් සමන්විත මෙම ශාඛාව තුළින් සියලුම බැංකු කටයුතු මෙන්ම උකස් සේවා හා විවිධ ණය සේවාවන් ඇතුළු පහසුකම් රැසක් සැලසේ.
මෙහි ස්ථාපිත ස්වයං බැංකුකරණ ඒකකයේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්... |
් සහිත/ රහිත), මුදල් මගින් බිල්පත් ගෙවීම (කාඩ් රහිත) සහ ගිණුම් ශේෂයන් පිරික්සීම සිදුකර ගත හැක. ඒ අනුව ඩයලොග් දුරකථන හා ටීවී බිල්පත්, මොබිටෙල් බිල්පත්, ටෙලිකොම් බිල්පත්, Lanka Bell බිල්පත් (CEB/ LECO) හා ජල බිල්පත් ගෙවිය හැක.
මෙම ශාඛාව මගින් භාෂා ත්‍රිත්වයෙන්ම ගනුදෙනුකාරභවතුන්ට සේවාවන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ත... |
ාව ආරක්ෂිතාගාර පහසුකම්වලින්ද සමන්විත වේ.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර ණය) කේ.බී. රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු සහය සේවා) මහින්ද ප්‍රේමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) ලයනල් ගලගෙදර, නුවරඑළිය... |
8+ බ්‍රසීලය, කන්‍යාභාවය හා දුප්පත්කම පිළිබඳ අලුත් කියැවීමක් ' : '';
18+ බ්‍රසීලය, කන්‍යාභාවය හා දුප්පත්කම පිළිබඳ අලුත් කියැවීමක් ඇ.ඩො.7,80,000යි තුන්ඈවරයි ! ගනුදෙනු අවසන් ය.
එහෙත් අවසාන ය තවත් ප්‍රබල ආරම්භයක් වන්නට ද පුළුවන!
බ්‍රසීල තරුණියක් සිය කන්‍යා භාවය අලෙවි කිරීම පිළිබඳව අපි මීට කලින් පෝස්ටුවකින් කතා කෙරුවෙමු. එය... |
ීමට ලැබෙන්නේ නැත. බ්‍රසීලියානු නූතන ආඛ්‍යානයේ මහා ප්‍රබන්ධකරු පාවුලෝ කොයියෝ කියන ලෙස ජීවිතයෙන් අඩක් සිහිනවලින් වැසී ඇත. ඉතිරි අඩ ඛේදවාචකයෙන් පිරී ඇත. බ්‍රසීලය ම ඊට කදිම සාක්ෂියකි.
දකුණු අමෙරිකාවේ විශාල ම රාජ්‍යය වූ බ්‍රසීලය, නැවුම් කෝපිවලින් ද, අගනා රත්රන්වලින් ද පිරී තිබේ. ඒ සමඟ වැස්ස, ගංවතුර, භූ -චලන, නායයෑම් පමණක් න... |
හ. මුළු බ්‍රසීලයේ ම ජනගහනයෙන් 3/2ක් දෙනාගේ මාසික ආදායම ඇ.ඩො 500ට අඩු ය. බඩගින්න ඔවුන්ගේ සදාකාලික සතුරා ලෙස ජීවමානව නැඟී සිටී.
“කැරොලිනාගේ දිනපොත” කියැ වූ කෙනකුගේ සිහියට නැගෙනුයේ “අම්මේ මට බඩගිනියි” හෝ “අම්මේ තව නැතිද ?” යැයි හෝ ආයාචනාත්මක දෑසින් කෑමට යමක් යදින අහිංසක – පුංචි දරු පැටියකුගේ කෙසඟ රූපකායයි. මෙබඳු ජවනිකාවක... |
වුන්ගේ හිසට සෙවණක් ලබා දීම ය. වෙනත් වචනයකින් කිවහොත් ඔවුනට ජීවිතයක් ලබාදීම ය. නිවසක් නැති තැන ජීවිතයක් ද නැති – බව කැතරිනාට වැටහෙන්නට ඇත.
බ්‍රසීල ජීවිත ගෙවී යන්නේ එක අතකින් ප්‍රතිවිරෝධයන් හා තව අතකින් උත්ප්‍රාසයන් සහිතව ය. ලෝක පූජිත පා - පන්දු ක්‍රීඩක පේලේ බ්‍රසීලයේ අපූරු නිෂ්පාදනයෙකි. පේලේට මෙන් ම පේලේගේ පා - පන්දුවට ... |
. පේලේ ඩොලර් ලක්ෂ ගණනින් උපයා ගත්ත ද බ්‍රසීලයේ හිඟන්නන් දෙස ආපසු හැරී බැලුවේ නැත. ඒ අතින් බලන විට කැත්රීනා ඇදහිය යුතු කාන්තාවක් නොවේ ද?
බ්‍රසීලයේ පුරාණ මහා කවියා වූ කැස්මේරේ ආබෲ “හිනැහෙන්න දරුව ජීවිතය සුන්දරයි!” යනුවෙන් කවි පද බැඳීය. “හඬනු මැන දරුව - ජීවිතය අමිහිරියි!” යනුවෙන් අද එය වෙනස් වී ඇත. ඒ පමණක් නො ව බඩගින්න දැ... |
් අවිනිශ්චිත රාජ්‍යයක යථාර්ථයක් වෙනුවෙන් තමාගේ ශරීරය අලෙවි කරන කැතිරිනා ගැන විනිශ්චයක් ද අපට තිබිය හැකි නො වේ.
මේ සිදුවීමට අදාළ මුල් ලිපිය “සමකය වටේ” වෙබ් අඩවියෙහි පළ කැරිණි. ඔබද එය කියවන්නට ඇතැයි සිතමි. එයට සැලකිය යුතු ප්‍රතිචාර ලැබිණි. වැඩිදෙනකුගේ මතය වූයේ කන්‍යාභාවය සැලකිය යුතු දෙයක් නො වන බව හා එය වැදගත් කාර්යයක් ස... |
කි මාර්ගය හා ඒ සඳහා වැය කළ යුතු මුදල විමසා සිටිය හ.
කුමක් වුව මේ සිද්ධිය විමැසිය යුතු තවත් විලාස කිහිපයක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ කැත්රිනාට එල්ල වන ගණිකා චෝදනාව ය. කැත්රිනා දැන් ලෝකය පුරා ප්‍රසිද්ධ ය. ඈ පසු පස බොහෝ දෙනකු හඹා එන්නට පුළුවන. අසරණ - සරණ සේවාවකට ගිය කෙල්ල අවසානයේ අමාරුවේ වැටෙන්නට පුළුවන. ඇයට චෝදනා එල්ල වන්න... |
ි විග්‍රහ කළ හැකි නම්; එය ඉතා අගනේ ය.”
-නිනා හෝම්
කුමන තත්ත්වයක් යටතේ වුව කැත්රිනා විවාහවිය යුතු ය. සාර්ථක පවුල් සංස්ථාවක් ගොඩනැඟිය යුතු ය. ඇය අනාගතයේ දී සිය වැදගත් අවස්ථා තීන්දු කරන්නේ කෙසේ ද යනු බලවත් ප්‍රශ්නයකි. ඇතැම් විට මේ වන විට ද ඇය අපේක්ෂාවෙන් සිටින නිහඬ හා අවංක පෙම්වතකු සිටින්නට පුළුවන. ඔහු මේ සිදුවීම දරුගන්නේ... |
වටිනවා. මම හිතන්නේ නෑ මේ කෙල්ල ඒ තත්වෙට වැටෙයි කියලා. බ්‍රසීලය සෙක්ස් ෆ්‍රී රටක්. එහේ කැතරින්ලා ඕන තරම් ඉන්නවා. ඔබ ඔය අහන ප්‍රශ්නයට ලස්සන පිලිතුරක් හැමෝම බබෙක් කියලා හිතන අනර්කලි උත්තර දීලා තියෙනවා. මේ සැරේ රාවය බැලුවනම් හරි. ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 8:52 PMඑකඟයි ඔබ සමග මලේ. අනර්කෙළිගේ කියම... |
ුවෙන් නොව අසරණ වුවන් වෙනුවෙන් නිසා ඒ ගැන කතා කිරීමෙන් වලකිනවා හොඳ විචාරයක් ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 8:53 PMරට රාජ්ජවල ඉන්න කෝරලේට ඉතිං මං මොනවා කියන්නද.DeleteReplyබ්ලොග් පාඨකයාNovember 5, 2012 at 11:26 AMමොනව කියුවත් කැතරින් කරන්නෙ හොඳවැඩක් කියල කියන එක තරම් නරක වැඩක් තවත් නැති වෙයි. මේ ගැන... |
12 at 8:56 PMඅප උත්සාහ කළේ එහේ සිද්ධියක් අපේ රටට ආරෝපනය කිරීම තුළින් ඇතිවන තත්ත්වය කෙබඳුද යන්න නිරීක්ෂණය කිරීමයි.ස්තුතියි පාඨකයා.DeleteReplyදිනෙල්කNovember 5, 2012 at 11:59 AMගණිකාව හා ගනිකා ව්‍යාපාරය කියනදේ ගැන හරියට නිර්වචනයක් ඔනේ කියන දේ බොහෝම පැහැදිලී . කැතරින් කරපුදේ අපිට හරි තමයි ඒත් ඇයගේ සමීපතමයන්ගේ මේ පිලිඹද ප... |
සාමාජීය පසුබිමත් එක්ක ඔවුන් මේක එච්චර බරපතල ලෙස සලකන්නේ නැතුව ඇති.ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 8:57 PMඔබ හරියටම හරිDeleteReplyදේශකයාNovember 5, 2012 at 1:00 PMකැතරින්ගේ කන්‍යාබාවය ගියාට පස්සේ ඔය ලංසුව සෑහෙන්න අඩු වෙනවා. ඊට පස්සේ ඕනනං බැරිය අපටත් ලංසු තියන්න නේද??? ReplyDeleteRepliesදේශකයාNovem... |
yළිහිණිNovember 5, 2012 at 1:54 PMඅනේ මන්දා... එක එක කාලේට රැල්ල වගේ එන දේවල්. කැත්‍රින් වගේම ඒ රටේම පිරිමි ළමයෙකුත් තමන්ගෙ කුමර බඹසර විකුනන්න යනවයි කියන්නෙ... දැන්නම් ඔය කතා විහිළුවක් වගේ..මට නම් ඔක්කෝටම වඩා හිනා යන්නෙ අර පිස්සු ජපනා ගැන. මෙච්චර සල්ලි ගොඩක් වියදම් කරලා කන්‍යාවියක් එක පැයකට ගන්න යන්නෙ... කැත්‍රින් ඒ දේ... |
ක්. මොනතරම් සල්ලි තිබුණත් ඒකාව ලොකයේ කවුරුවත් දන්නේ නැති එකෙක්. ඒත් අද තත්ත්වය වෙනස් නේද.අද ලෝකයම ඒකාව දන්නවා. වියදම් කළ මුදල වගේ හත් අට ගුණයක් ඕකා මේ සිද්දියෙන් හොයනවා.DeleteReplyශම්මිNovember 5, 2012 at 2:57 PMඅනේ මන්දා, අහන්න වෙන ඒවා.. මුදල් යොදවන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි අසරණ අය වෙනුවෙන්..ඒත් වැඩේ වැරදි..(ක්‍රෙමේ).... |
්ගෙන් මුදලක් ලබාගෙන ඒ මුදලින් අසරණයින්ට පිහිට වෙන මේ කෙල්ල කරන්නෙ විශාල සමාජ සත්කාරයක්.. ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 9:09 PMඑය අසහනය නොවේ මාකටිං පාරක් කියලයි අපට හැගෙන්නේ කැක්කාDeleteReplyඉෂාන්November 5, 2012 at 3:19 PMඒක අනිත් අයට පූර්වාදර්ශයක් නොවෙනවනම් තමා හොද. නැත්නම් කෙල්ලෙක්ගෙ තියෙන වටි... |
12 at 4:34 PMමම කලිනුත් තැනක මේක කිව්වා.... මේ සිද්ධිය අලුත් දෙයක් නෙවෙයි.... ගැහැණීයකගේ කන්‍යාභාවය, ඇයගේ පතිවත මුදලට විකිණෙන එක අලුත් දෙයක් නෙවෙයි... ඊයේත්, අදත් විකිණුනා වගේම හෙටත් විකිණෙයි.... කී දෙනෙක් ගැහැනූ, කන්න බත් පතට, හිසට වහලකට, අම්මා තාත්තාගේ ජීවිතවලට, තමන්ගේ දරුවන්ගේ බඩ පුරවන්න මේ දේම කරනවද.... මුදල විශාල ... |
නේ මේ සිද්ධියට ලැබුණ ප්‍රචාරය නිසා හෙට දවසේ මේ ගැහැණියව දකින අය, ඇය කන්‍යාවියක් නොවෙන බව දැන ගැනීම සහ ඇගේ කන්‍යාභාවය නැති උනේ කොෙහාමද කියලා දැනගන්න එක විතරයි... ඒ වගේම තව ටික දවසකින් ඇයව සාන්තුවරියක් බවට පත් කළාය කියලා කිව්වොත් මම ඒක ගැන පුදුම වෙන්නේ නෑ.... දුප්පතුන්ට ගෙවල් හදන්න තමන්ගේ කන්‍යාභාවය පූජා කළ සාන්තුවරිය ක... |
PMඔබ සමග හදවතින්ම එකඟයි.මේ තුළ ඇත්තේ ව්‍යාපාරයක් විතරයි.ප්‍රසිද්ධියේ නොවිකුණු දෙයක් මාර ප්‍රචාරයක් දී උපරිම අගයක් ලබාගැනීම විතරයි මෙතැන ඇත්තේ.DeleteReplyහිරුහිමාවීNovember 5, 2012 at 4:36 PMඅනේ මන්ද ඉතින් එයාට හොඳනම් මට අවුලක් නෑ :)ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 9:18 PMහැම තැනම මුල් තැන ඉන්න හිර... |
වෙ කන්‍යා භාවය හරි විකුණලා ජීවත් වෙන එකේ වැරැද්දක් මට පේන්නෙ නෑ... ඉන්දියාවෙ උන් ජීවත් වෙන්න වකුගඩු විකුණන්නෙ...ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 9:18 PMසිරා ඔබ හරි...එකඟයි.DeleteReplyදුකාNovember 5, 2012 at 5:46 PMමේ කන්‍යාභාවය ගැන පහුගිය කාලා කතා ටික කියවන්න ඕන . . ඇත්තෙන්ම සමහරු (සමහර පිරිමි) මේ ... |
් නම් . . උඹ මාරයි නංගියේ කියනවා ඇර වෙන කියන්න දෙයක් නෑ ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 9:25 PMඔබ කි සේරම ඇත්ත.පරමාර්ථය අනුව ගෙවලුත් හැදෙයි. ඒත් වෙලා තයෙන්නේ මාකටින් කියන දේ උපරිමයට ගිය අවස්ථාවක් ලොවට නිරාවරණය වීමයි.DeleteදේශකයාNovember 6, 2012 at 4:33 PMකන්‍යාබාවයෙන් වැහිල තිබුනට ඒ පරමාර්ථය තමා ව... |
නවද?? එක අතකින් බැලුවම නලු නිලියන් කියන්නෙත් එක්තරා විදිහක ගනිකාවෘත්තියේ යෙදෙන්නන් පිරිසක්.. ලංකාවේ එච්චරම නොවුනත් හොලිවුඩ් බොලිවුඩ් දෙකේම නිරුවත්, අඩනිරුවත් ජවනිකා කොච්චර තියෙනවද?? නලුවන් හෝ නිලියන් තමන්ගේ ඇග බලන්න දෙනවා.. ගණිකාවන් තමන්ගේ ඇග පාවිච්චි කරන්න දෙනවා.. කොහොම උනත් ලංකාවට ඔය වැඩේ ගැලපෙන්නෙ නෑ.. කරපු වැඩේ හරි... |
at 2:13 PMකන්‍යාභාවය සල්ලි හොයන්න පාවිච්චි කරන එකේ යම් ගැටලුවක් තියෙනවා. කොහොම වෙතත් කන්‍යාභාවය නැතිකරගත් පමණින් ඒ කාන්තාව සමාජයෙන් කොන් කරනව වගේ අන්තවාදයකට යන්නත් අපට බෑ.DeleteReplySamudrika HerathNovember 5, 2012 at 6:09 PMමට මේ දේ පේන්නෙ ගැහැණුකම මුදලට විකිණුනු තවත් එක් අවස්ථාවක් විදිහට විතරයි. කන්‍යාභාවයට වටිනාකමක... |
ි අය කොයිතරම් ඉන්නවද කියලත් මේ කතාවෙන් පේනවනෙ :)ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 9:35 PMඔබ සමඟ එකඟ වෙන්නම වෙනවා. ඒත් ඒ වටිනාකම වෙළඳ උපක්‍රමයක් කරගෙන. ඉදිරියේදි මේක විලාසිතාවක් කරන්නත් ඉඩ තියනවා. ඒ මට හිතෙන හැටි.DeleteReplyDDTNovember 5, 2012 at 6:23 PMමම ඔන්න පතෝල වගේ උත්තරයක් දෙනව. :) ඔය වැඩේ හරිය... |
පතෝල උත්තර දෙනවා මං දැකලා නෑනේ.ඇවිදපු කිසිම තැනක. ඒත කමක් නැ ආ එකත් වටිනවා.DeleteReplyDudeNovember 5, 2012 at 6:58 PMඑයාලට හොඳනම් අපිට මොකෝ. මේක publicity stunt එකක්! henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 9:41 PMකිසිම තැනක ලි... |
දීලා තියෙන උත්තරෙත් ඒකමනෙ. මේක ජප්පට වගේම කෙල්ලටත් එහෙම එකක් තමයි.ඉතින් මට ඕකට විරුද්ධ වෙන්නත් බෑ මොකද උන්ට හොඳනම් අපිට මොකෝ. පක්ෂ වෙන්නත් බෑ, මේක රැල්ලකට ගියොත් කොතනින් නතර වෙයිද දන්නෙ නැති නිසා.ඇයි බං අදත් ළමයව ඉස්කෝලෙට දාන්න අධ්‍යක්ෂකත් එක්ක බුදියෙන අම්මලා ඉන්නෙ. අපි ඒක දකින්නෙ කොහොමද? මේකට ඊට වැඩි ලංසුවක් තියෙන්න... |
ඩෙනිම My Blue Jeans DeleteReplyAlexander CageNovember 5, 2012 at 7:13 PMඅපේ ඇහෙන් බැලුවොත් නම් ඉතින් ගල් ගහන්න තරමේ වරදක් නේ. ඒත් ලංකාවේ වුනත් තරුණ පරපුර ඔය දේවල් ඔය තරම් හොයන්නේ නෑ හිතෙනවා. ඒ විතරද, ඔය වැඩිහිටියන්ට පමණයි ඒවාගේ හිටිය පැමිලා ඇන්ඩර්සන් ඔය ඉන්නේ අපුරුවට. රැල්ල යනකම් යයි. ඉවර වුනාම එහෙම එකෙක් හිටියද මතක න... |
0 PMමටනං හිතෙන්නේ දැං ඕක කතා කලා ඇති කියලා..එයාගේ කන්‍යාභාවය එයාගේ සල්ලි..අපිට ඕකෙං වැඩක් නෑනේ..මොකෝ අපේ කෙල්ලෝ කන්‍යාභාවය විකුනනවයැ...ReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 9:45 PMඔයාගේ කතාවත් හරි. ඒත් අවංකව කියන්න ඔයා හොයන්නේ කන්‍යාවක් නෙමේද.උත්තර එපා නිකං ඇහුවේ.DeleteReplyමඩිස්සලේ නිශාන්November 5, 20... |
උට ලස්සනයි කිව්වලු :PReplyDeleteRepliesNaleen DilrukshaNovember 5, 2012 at 9:46 PMඈ කව්ද බං එහෙම කිව්වේDeleteReplyකැරලිකාරීNovember 6, 2012 at 12:47 PMලංසුවේ විතරයි වෙනස තියෙන්නේ...ලංකාවට ගැලපෙන්නේ නැ ගැලපෙන්නේ නැ කියලා කොච්චර කැ ගැහුවත් ලංකාවෙත් කොච්චර ඕක වෙනවද??? සමාජයේ ඉන්න බොහෝ පිරිසක් ඕකට යටයි.උකස් හිමියාට ගෙදර ග... |
කතාව බ්‍රසිලේවත් සිංහල බ්ලොග් අවකාශේ තරම් මාකට් වෙන්න නැතුව ඇති.ඕනෑ නම් එක පාරක් නිවුස් වලට කියන්න ඇති...හේ...DeleteReplyNaleen DilrukshaNovember 7, 2012 at 11:58 AMකැරලිකාරියේ අපිත් මේ සිද්ධිය මාකටිං කළා.වරදක් නැනේ..ReplyDeleteMaxxaNovember 25, 2012 at 8:42 AMfattaReplyDeleteAnonymousDecember 3, 2012 at 2:04 PMDanata... |
ිසිම දෙයක් නෑ ඉතින්.ReplyDeleteලහිරුApril 15, 2013 at 4:47 PMබ්‍රසීලයේ දී සිතිවිල්ල මෙහෙම වුණාට මේ අවස්ථාව අරගෙන ඕන කෙනෙකුට ඕන විදියට අරුත් ගන්වන්න පුළුවනි. වඩා වැදගත් වෙන්නෙ හැබැයි සිතිවිල්ල. පිහිය රත්තරන් වුණත් බෙල්ල කපාගන්න ඕන නැහැනේ... ReplyDeleteසැබෑ ලිංගික නිදහසJanuary 22, 2014 at 2:09 PMබටහිර යුරෝපීය සංස්කෘතිය ම... |
කන්‍යාභාවය මත ඕනාවට වඩා එල්බගෙන සිටීමත් ඒ තරම් සුදුසු නෑ කියන එක.ReplyDeleteAdd commentLoad more...
බැංකුවේ කීර්තිනාමයට හානියක් නොවන ලෙස එහි ගැටලූ සම්බන්ධයෙන් කටයුතු කරන්න - අගමැති
HomeLocal NewsSpecial Newsබැංකුවේ කීර්තිනාමයට හානියක් නොවන ලෙස එහි ගැටලූ සම්බන්ධයෙන් කටයුතු කරන්න – අගමැති
බැංකුවේ කීර්තිනාමයට හානියක් නොව... |
්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
ර්‍ණමහජන බැංකුව ඩිජිටල්කරණය කිරිමේ ටෙන්ඩරය බැංකුව විසින් අවසන් නොකළ ගණුදෙනුවක් බැවින් මෙතනදි අපි ප්‍රවේශමෙන් කටයුතු කළයුතුව ඇතැයිද අගමැතිවරයා සඳහන් කළේය. සමහර පුවත්පත්වල මේ පිළිබඳව අතිශෝක්තියෙන් කරුණු පළකර තිබුණායැයිද අගමැතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ග... |
ක්. මේ ටෙන්ඩරය වසර පහක කාලසීමාවකටයි ලබා දෙන්නේ. ටෙන්ඩර් ලබා ගැනීමේ කාලසීමාව මාස දෙකකට දීර්ඝ කර තිබෙනවා.
සමහර මාධ්‍ය ආයතන මේක බැංකුවේ වංචාවක් ලෙස හූවා දක්වා තිබෙනවා. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා මේ ටන්ඩරය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් ලබාගැනීමට. ඒවා අනුගමනය කරන ලෙස ලේකම්තුමා අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ... |
බැංකුවේ අධ්‍යක්ෂවරු තිදෙනෙක් මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ඉහළ අධිකාරියට පැමිණිළි කර තිබෙනවා. ඒක අපි නිවැරදි කළ යුතුයි. මහජන බැංකුව කියන්නේ මහජනතාවගේ මුදල් තැන්පත් කර ඇති ආයතනයක්.
කබිර් හෂිම් මහතා – අධ්‍යක්ෂවරු මේ ගැන හරිහැටි ක්‍රියාකර තිබෙනවා. මෙතන කිසි ආකාරයක වංචාවක් වෙලා නැහැ.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – කතානායකතුමන... |
web
ඉන්ධන මිල මින් ඉදිරියට සති පතා සංශෝධනය කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. සම්මත මිල සූත්‍රයට අනුව මෙම සංශෝධන සිදු කරන බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.
මාස 02කට වරක් ඉන්ධන මිල සංශෝධනය කරන බව මීට පෙර ප්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් සති පතා කෙරෙන සංශෝධන නිසා මහජනතාවට
ඇතිවිය හැකි පීඩා අවම වන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ... |
වෙබ් අඩවි ‐ පිටු අංක 69 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට
Results for "සිංහල ලිපි ලිවීම" Found 1000 in 0.01 seconds. Displaying : page 69 of 100
ින්ම යථා තත්ත්වයට එන්න පුලුවන් වේවා කියලත් මෙතනදි ප්‍රාර්ථනා කරන්න කැමතියි. කොහොම වුණත් කකා කියන්නෙ සිංහල බ්ලොග්අවකාශයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක් වගේම තමන්ට විරුද්ධ ම... |
. සිංහලෙන් යහජීවිකා ත්‍යාගය යැයි කිව හැකියි. මෙවර මේ ත්‍යාගය දිනා ගත් පුද්ගලයන් අතර ලාංකික නීතිඥ හා මානව හිමිකම් ක‍්‍රියාකාරික බැසිල් ප‍්‍රනාන්දු ද සිටි
W3Lanka - blog by Para: මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය (ප්‍රභා මනුරත්න විසිනි)
විශාල ද්වීතියික සාහිත්‍ය සමග විචාරාත්මකව ගැටී තමන්ගේ නිවැරදි බව පෙ... |
1:
කතන්දර: සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස් - My two cents worth about the rights of Homosexuals
ිකම් ගැන මගේ අදහස් - My two cents worth about the rights of Homosexualsසමලිංගිකත්වය ගැන අන්තර්ජාලයේ සිංහලෙන් කතා බහ කෙරෙන තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුව අපට පෙනී යන්නේ අද ලංකාව පසුවන්නේ ඉතා ප... |
සිංහල වෙදකම කියන්නේ කොයිතරම් බල සම්පන්න දෙයක් උනත් අද වෙදකම කරන්න දන්නේ නැති අද කරන වෙදකම් නිසා ක්ෂේත්‍රය විනාශ වෙනවා.ඒත් විද්‍යාව පරිපුර්ණ දැනුම නොවේ
හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළ යුතුය -බොදුබලසේනා ප්‍රකාශය විමසුමක්! - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග
ුබලසේනා ප්‍රකාශය උපුටා දැක්වීම: බොදු බළ සේනා සංවිධානය... |
රීමට සිංහල ජන සමා
අද ඇති ලොකුම අභියෝගය අනාගත පරම්පරාව ආධ්‍යාත්මික පරිහානියෙන් බේරා ගැනීමයි.!!! - Anver Manatunga Blog Sinhala | අන්වර්
ී සම්මත පොදු සම්මුතීන් කාලානූරූපව වෙනස් වේ. ඊට අනුව භාෂාවක ව්‍යාකරණානූකූල බව පවා වෙනස් වී ගොස් තිබේ.සිංහල භාෂාවේ පැවති මුල් කාලීන වාග් විද්‍යාත්මක ස්වරූපයකට වඩා නූතන යුගයේ දී දක්නට ලැබෙ... |
ොකෝ නීතියෙන්ම ඒ ස්ත්‍රීන් ඔක්කොම රජුට අයිතියිනේ .මානම් හොඳින් දන්නේ එකම එක දෙයකි , හැබැයි සිංහලබෞද්ධාගමේ හැටියට නම් බ්ලුෆිල්ම්කොම්පියුටරේ තිබීම කාමේසු ම කාමේසු මිච්චා චාරාය .ReplyDeleteRepliesAnonymous14 October 2015 at 13:23ඒකත් වරදියි ෆිල
රසිකොලොජි - Rasikology: අසුන්දර ඉංගිලිසි - I dont know "melo-deyak"
කළේය. ඒ ඔහු... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.