txt
stringlengths
140
500
එකක් නොව පරිවර්තනයේ දී එකතු වූ එකක් ලෙස පෙනේ. මේ ලිපියේ ම ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු නෞකාවන් 4ක් දිවයිනට පැමිණේ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’, ‘නිව්කාසල්’, ‘සක්සස්’ සහ ‘පැරමටා’, යන නෞකාවක් 4 ක් අද (මාර්තු 23) උදෑසන දිවයිනට ලගාවිය. ඒ අනුව ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞක...
ති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් 2019 මාර්තු 16 වන දින සිට මාර්තු 23 වන දින දක්වා ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත්කර ඇත. බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක් සමඟ...
මකදී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. බීඩී කොළ කිලෝග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක් නාවික හමුදාව සොයාගනී උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 21) උදැසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කරන ලද සෝදිසි කිරීමේදී කිලෝ ග්‍රෑම් 327 යි ග්‍ර...
ිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 460 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 20) රාත්‍රි කාලයේ තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 27 ක් සමඟ පුද්ගලයින්...
ින් අද (මාර්තු 20) උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමකදී තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ සැකකටයුතු ගෝනි 05 ක් හමුවී ඇති අතර, එහි පාර්සල් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටය...
ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී. 600 වෙනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පත් කෙරේ. 600 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, අද (මාර්තු 20) වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විව...
ර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගිනිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 19) කල්මුනේ, මරදමුනෙයි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු සහ ඔහු සතුව තිබූ මීටර් 100 ක් දිගින් යුත් තහනම් දැල් 06 ක් නාව...
ි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තංගුස් වර්ගයේ තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත. කෝටි ගාණක් වටිනා වත්තල නගර සභාවේ ඉඩම තුට්ටු දෙකට දේශපාලන කුක්කෙකුට - Aruna කෝටි ගාණක් වටිනා වත්තල නගර සභාවේ ඉඩම තුට්ටු දෙකට දේශපාලන කුක්කෙකුට වත්තල නගර සභාව ඉදිරිපිට ඇති එම සභාවට අයත් අධික වටිනාකමකින් යුත් පර්චස් 79ක...
්ෂ 13ක් වැනි මිලකට බව වාර්තා වේ. එම ඉඩම අලෙවිය සඳහා පසුගිය පෙබරවාරි 14 වැනි දින ප්‍රසිද්ධ දැන්වීමක් ද ජාතික පුවත්පත්වල පළ කර එම මස 28 වැනි දින ටෙන්ඩර් භාර ගැනීම අවසන් කර ඇත. මාර්තු 01 දින ලංසු කැඳවීම සිදු කර ඇති අතර ඒ කාලය තුළදී ටෙන්ඩර්වලට ඉදිරිපත් වීමට පැමිණි අයට අයැදුම්පත්‍ර ලබා නොදුන් බවට චෝදනා එල්ල කෙරේ. කෙසේ වෙතත්...
වෙළෙඳසල් කිහිපයක් හිමි ධනවත් අයකු බවද වාර්තා වේ. මෙම ඉඩම සඳහා අනුමැතිය ලබාගැනීමට බස්නාහිර පළාත් සභාවේ ඉහළම අයකුට රුපියල් කෝටියක අල්ලසක් සමග වත්තල නගර සභාවේ විශාල පිරිසකට අත යට සංතෝසමක් ලබා දී ඇති බව වාර්තා වේ. මෙලෙස රුපියල් පහළොස් දහසේ සිට රුපියල් කෝටිය දක්වා වූ සංතෝසම් මුදල් ලබාදී ඇති බවට ද වාර්තා වේ. කෙසේ වෙතත් ඉඩමේ...
අමාත්‍යවරයාගේ නිසි අවසරය අනුව නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් වැඩිම මිල ගණන් ඉදිරිපත් වූ ටෙන්ඩරයට එය ලබා දුන් බවයි. ‘‘කිසිවකුට ටෙන්ඩර් දාන්න අවස්ථාව අහිමි වුණේ නෑ. තැරැව්කරුවන් කිහිප දෙනෙක් තමයි ඔය පුවත් ගෙන යන්නේ. විකුණූ මිල ගණන් ටෙන්ඩර් කොමිටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකෙන් පස්සේ ඇත්ත ගණන් හෙළිකර ගන්න පුළුවන්...
දැම්මා.’’ යැයි සභාපතිවරයා සඳහන් කළේය. ගිමන් නිවන නිම්තෙර: මගුලක් කතා කරනවානම්........ ලෑස්තිද? (කසාදේ කසාදේ... 2වන ලිපිය) Posted by රංග.... at 3:40 PM Dinesh July 28, 2014 at 3:07 AM අන්තිමේ තියෙන කවි සෙට් එකනම් එල.. රංග.... July 28, 2014 at 5:43 AM ඒ අපේ රටේ ජන කවි... සහෝදරයා.. මට අපේ පාසල් කාලෙ මතක් වෙනවා රංග ඔයා රාජ...
ිට දවස් තුනක්ම පන්තියට ආවෙ නෑ.. පංතියෙ ඉන්නකොට අනිත් අයටත් වදයක් උනාට ඒකි නැති උනාමත් පාර පාළුයි.. ඇදේට බලන්නවත් කවුරුවත් නෑ.. “සමාධි.. ඔයා නයෝමිලයි ගෙවල් දන්නවද..? එයා අදත් ආවෙ නැත්තෙ අමාරුද දන්නෙ නෑ..” ඉවසලා බැරිම තැන මං සමාධිට යෝජනාව දාලා බැලුවා.. එයත් කැමති උනොත් අපි කට්ටියම ගිහින් නයෝමිව බලලා එන්න පුළුවන්.. “ගේ නං...
න් ඇඩ්රස් එක ඉල්ලපුවම සර් කිව්ව මරු කතාවක්... “එදා මගේ වෑන් එකේනෙ ඒ ළමයා ගෙදරට ඇරලුවෙ.. අපේ ඩ්‍රයිවර් පාර දන්නවා.. යන්න කැමති අය අද හවසට වෑන් එකෙන්ම ගිහින් එන්න..” සර් එහෙම කිව්වට පස්සෙ නයෝමිව එදා ගෙදරට එක්කගෙන ගිය ඇන්ටියි තව ගෑණු ළමයි කීප දෙනෙකුයි ගමනට එකතු උනා.. “මචෝ.. අද රෑට ගංගාරාමෙ පෙරහැර..” ප්ලූටොට එකපාරටම පෙරහැර...
ෙ අද උඹට පෙරහැරේ කරඩුව වඩම්මවන්න යන්න තියෙනවා කියලා..” මං ප්ලූටොව පෙන්නලා කියද්දි බඩාට මල පැන්නා.. ඌ මාසෙකින් බඩ අඩු කරගන්නවා කිව්වට දැන් මාසෙ කෑලිත් නෑ.. තාම ඇතා වගේ තමයි.. “මං හෙට ඉදලා හංදියෙ තියෙන ජිම් එකට යනවා..” ඔය හෙට එන හෙටක් නෙමෙයි.. මූට බලාගිරි දෝසෙ.. “උඹලත් පොඩි එවුන් වගේනෙ බං.. මං කියන්න හැදුවෙ අපි මතීලාවත් ...
න් කට්ටුවයි මතීෂයි, තාරුකයි සේරම සර්ගෙ වෑන් එකෙන්ම නයෝමිලගෙ ගෙදර ගියා.. නයෝමි වගේ පිස්සු කෝච්චියක් පදිංචි වෙලා ඉන්න ගෙදරත් ඒ වගේම ඇති කියලා හිතුවට වෑන් එක නතර උනේ තට්ටු තුනේ නවීන පන්නයේ ගෙයක් ඉස්සරහ.. පිස්සු හැදෙනවා.. ඒක හරියට හොටෙල් එකක් වගේ.. වෑන් එක නතර කලාට පස්සෙ ගේ ඇතුළෙ ඉදලා ප්‍රියමනාප ගෑනු කෙනෙක් එළියට ආවා.. එයා...
ස්සරහට ගියා.. ඒ කැත කෙල්ලට මෙච්චර ලස්සන අම්මෙක් ඉන්නවා කියලා හිතන්නවත් බෑ.. “පුතාලා සේරම ගෙට එන්න..” කට්ටිය ඇන්ටි දිහා කන්න වගේ බලාගෙන ඉද්දි එයා අපිට ගෙට අඩගැහුවා.. පුහ්.. ගේ ඇතුළ එළියටත් වඩා ගතියි.. බලන් යද්දි නයෝමි සුපර් ලක්සරි ලයිෆ් එකක් ගෙවන කෙල්ලෙක් නෙ.. “ආන්ටි කෝ.. නයෝමි ගෙදර ඉන්නවද..?” සමාධි අපි අහන්න බලාගෙන ඉදප...
ක්මනට ගෙදර එව්වට ගොඩක් ස්තුතියි.. එයා නිතරම අසනීප වෙනවා..” ඇන්ටි අපිට ස්තුති කලාට එයාව ඉක්මනට වෑන් එකේ දාලා ගෙදර එව්වෙ අපේ සර්.. හරිනං ස්තුතිය යන්න ඕනෙ එයාට.. “ඔයාලට මං දෙයක් කියන්නම්.. ඒත් මේක අහලා නයෝමිට වෙනසක් අගවන්නෙපා කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා..” ඇන්ටි එයාගෙ ලස්සන ඇස්වලට කදුළු පුරවගෙන කියන්න හැදුවෙ මොකක් උනත් ඒක අ...
ම දුප්පත් වෙලා හිටියෙ.. අපිට මුලින්ම හම්බවුන දුව අංගවිකලයි.. එයා.. එයා අවුරුදු දෙක හමාරක් යද්දි නැති උනා.. ඊට පස්සෙ තමයි අන්කල්ටයි මටයි නයෝමිව හම්බ උනේ.. එයා පුංචි කාලෙ ඉදලම අපට වඩා හැඩ රුව වෙනස්.. ඒ වගේම වපරයි..” ඇන්ටි හැඩරුව වෙනස් කියන එකෙන් අදහස් කලේ නයෝමි එයාලට වඩා හුගක් කැතයි කියනෙක වෙන්න ඇති.. අපේ කට්ටියත් කිසි ස...
වඩා වෙනස්.. ඕනෙ කෙනෙක්ට කරදරයක් උනොත් මගේ දුව ඒ අය ළගටම වෙලා උදව් කරනවා.. හිගන්නෙක් හරි බඩගිනියි කිව්වොත් එයාගෙ කෑම එක ඒ මනුස්සයට දෙනවා.. තමන්ගෙ ළග තියෙන සල්ලි එයා වැඩිපුර වියදම් කරන්නෙ අනිත් අය වෙනුවෙන්..” අපිට නයෝමි හම්බඋන මුල්ම දවස මතක් උනා. එයා එදත් කලේ ඇන්ටි කියපු දේම තමයි.. අපිට බඩගිනියි කිව්වා විතරයි බලෙන්ම එක්ක...
ඒත්.. ඒත් නයෝමි ටික ටික ලොකු වෙද්දි එයාගෙ වෙනසක් තේරුණා.. එයා වෙලාවකට පොඩි ළමයෙක් වගේ.. කිසි දෙයක් ගැඹුරට හිතන්නෙ නෑ.. අපි ටිකක් සැරෙන් කතා කලොත් එයාට මී මැස් මොරේ හැදෙන්න පටන් ගත්තා..” ඇන්ටි කතාව අතරමග නතර කරලා කදුළු පිහිදා ගත්තා.. එයා ආපහු කතාව පටන් ගත්තෙ ස්ර්වන්ට් අපිට ලොකු ට්‍රේ එකක තියලා බීම වීදුරු ටිකක් ගෙනත් දීල...
යලා තේරුම් ගන්න එයාට පුළුවන් උනේ නෑ.. අවුරුදු ගාණක් තිස්සෙ ඩ්‍රාමා ක්ලාස් යන්න ඕනෙ කිය කිය ඉදලා බේරගන්න බැරි තැනම තමයි අපි එයාට ඔයාලගෙ ක්ලාස් එකට යන්න ඇරියෙ.. ඩ්‍රයිවර් එක්ක කාර් එකේ යන්න කියලා අන්කල් කිව්වත් එයාට ඕන උනේ අනිත් ළමයි වගේ බස් එකේ යන්න..” මට ඒක අහලා පුදුම හිතුනා.. අපි මෙච්චර කල් නයෝමි ගැන මොනතරම් වැරදියටද ...
ාලා හැමෝම පංතියෙ එකට ඉන්න නිසා මේ ගැන දැනගෙන ඉන්න එක හොදයිනෙ.. ඉන්නකො මං දුවට කතාකරගෙන එන්නං..” අපිට කල්පනා කරන්න දෙයක් ඉතුරු කරලා ඇන්ටි පඩිපෙළ නැගලා උඩට ගියා.. “නයෝමි පව් නේද මල්ලි.. අපි හිතාගෙන හිටියට වඩා එයා ගොඩක් හොද කෙනෙක්..” සමාධි මගේ දිහා බලලා කියද්දි මං ඒ මූණට එබිලා බැලුවා.. කෙල්ලගෙ ඇස්වල කදුළු පිරිලා.. “එදා අප...
ි හදිස්සියෙ අසනීප උන එකෙන් පංතියෙ හැමෝගෙම ආදරය අනුකම්පාව දිනාගන්න පුළුවන් උනානෙ.. “ආ..නේ.. ඔයාලා දැන්ද ආවේ..? මට ටිකක් නින්ද ගියා..” නයෝමි පඩිපෙළ බැහැගෙන අපේ පැත්තට එද්දි ළමයි හැමෝම පළවෙනි පාරට දැක්කා වගේ එයා දිහා බලන්න ගත්තා.. කොටින්ම කියනවා නං මමත් බැලුවෙ ඒ විදියට තමයි.. අප්පා මෙයාගෙ අම්මා දැන් කියපු දේවල් අහලා ඔළුව ...
අපෙත් නට් ලූස් වෙනවා.. “ඔයාට දැන් හොදයිද නයෝමි..?” ප්ලූටො අහද්දි නයෝමි ඔව් කියන්න වගේ ඔළුව හෙලෙව්වා.. ඒකි තාම බාගෙට නිදිමතේද කොහෙද.. “ඉතිං ඇයි ක්ලාස් ආවෙ නැත්තෙ..? අපි හිතුවා ඔයා එයි කියලා..” “මං වැගේ නැට්ටිච්චියෙක් ක්ලාස් එන එක වැඩක් නැහැනෙ.. මං ආපහු එන්නෑ..” ඒ කතාවට මගේ ඇස් දෙක උඩ ගියා.. ඒ කියන්නෙ නයෝමි ක්ලාස් ඇවිත්...
මුකුත්ම කිව්වෙ නැතුව බිම බලාගත්තා.. කෙල්ලගෙ කම්මුල් දිගේ කදුළු බලාගෙන යනවා මං දැක්කෙ ගොඩක් වෙලාවකට පස්සෙ.. ඇන්ටි කිව්වා වගේ නයෝමිව ආශ්‍රය කරන්න ඕනෙ බොහොම පරිස්සමින්.. පුංචි වචනයක් ගැන මෙයා මේ තරම් දුර හිතයි කියලා මං හිතුවෙ නෑ.. “මට සමාවෙන්න නයෝමි.. එදා මං ඒක හිතලා කියපු එකක් නෙමෙයි.. ප්ලීස් ඔයා පංති එන්න..” මං එහෙම කි...
ේමටමයි කතාව.. අපි කවදද එයාව රැවැට්ටුවෙ.. මේ කතා අපිට වගේම අනිත් අයටත් ප්‍රෙහෙලිකාවක්.. “ඇයි ඔයාලා මට මුල්ම දවසෙ කිව්වෙ ඔයාලට විසි හයයි කියලා.. ඉතිං මං හිතුවා ඔයාලා කට්ටියම මට වඩා වැඩිමල් කියලා.. ඒත් ඔයාලා ඒ ලෙවල් කරලා තියෙන්නෙ ගිය අවුරුද්දෙලු..” ගම කනවා.. සදාදර නයෝ සියළු විස්තර හොයාගෙන.. දැන් ඕක වහන්න කවුරුවත් බොරු කිය...
සර්ගෙනුයි, දුනුවිල සර්ගෙනුයි..” “ඔව්.. එදා ඔයාලා මුහුදු පුත්තු රගපාන වෙලාවෙ සර් ඔය ගැන කතා උනා..” රණ්ඩුවට උනත් කෙල්ල දුන්නෙ හොද ඔත්තුවක්.. අපේ තාත්තා සර් එකක් අපේ වයස ගැන කතා උනේ මොකටද..? සමහර විට අපේ රහස එළිවෙලාද දන්නෑ.. එහෙමනං ඉතිං අපි පැස්බරා හැංගුණා වගේ ඔළුව විතරක් අස්සෙ ගහගෙන ඉන්න එක තේරුමක් නෑ.. මුළු පශ්චාත් භාගය...
වා.. ඒක හොදයි.. නැත්තං මතීෂලා තාරුකලා ඉස්සරහා අපේ සායම යනවා.. අපි නයෝමිලගෙ ගෙදරින් පිට වෙන්න කලින් සමාධි අනික් ගෑනු ළමයි එක්ක එකතු වෙලා නයෝමිව පංති එන්න කැමති කරව ගත්තා.. මේසයක් තනන්නාක් මෙන් ඉතිහාසය “තැනිය” හැකි ද? | 'කතිකා' සංවාද මණ්ඩපය 08.07.2018 – කාලීන / අධිපතිභාවය / කුමුදු / නවලිබරල්වාදය / ප්‍රචණ්ඩත්වය / ප්‍රජාතන...
ග america, ආතර් සී. ක්ලාක්, ඇමරිකාව, කතන්දර, කුලපති, කොඩි, තොරණ, දැන්වීම්, මරණය, මළගෙදර, මොරටුව, විශ්වවිද්‍යාලය, හීන, Moratuwa University 3 thoughts on “ආතර් සී. ක්ලාක්ගේ මළගෙදර” indika kumaara පවසයි: අප්‍රේල් 27, 2010 දින 6:28 පෙ.ව. ට එල කිරි පෝස්ට් එක සුදාට * ඇති…(* = මල ) අප්‍රේල් 27, 2010 දින 9:42 පෙ.ව. ට සුදාට * ද...
කෙනෙක් * 2020 මාර්තු 16 https://www.bbc.com/sinhala/sri-lanka-51879125 Image copyright Reuters Image caption ඉතාලියේ නිරෝධායන මධ්‍යස්ථානයක් කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකාවේදී තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉරිදා (මාර්තු 15) පස්වරුවේ තහවුරු කෙරුණු ආසාදිතයින් 7 දෙනා ම පිරිමි පුද්ගලයින් ...
ා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'. නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි. කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස්...
ාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැකිය. නව කොරෝනාවෛරස රෝගයේ ලක්ෂණ මොනවා ද? කොවිඩ් 19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝ...
මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය. වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, අවයව ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක. එය බෝ වන්...
ස්ථාවලදී නිකුත් වන ඛේටයහෝ සෙම් මගිනි. එමෙන් ම, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද? වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ...
සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය. * දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය. * කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය. * භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය. * ටිෂූ කඩදා...
යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය. * මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය. * වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය. * මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය. Image copyright Getty Images Image caption දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ...
ොරව රෝග විනිශ්චය අපහසු වේ. කොරෝනාවෛරසයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ කැස්සය. සාමාන්‍ය උණ රෝගවලට බොහෝ විට සෙම්ගෙඩි වැනි වෙනත් රෝග ලක්ෂණ ඇති වන නමුත්, කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනේ. රෝග ලක්ෂණ පහළ වූ විට කළ යුත්තේ කුමක් ද? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය...
‍ය ආයතනය (PHE)පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකේ. ස්වයං හුදකලා වීම යනු කුමක් ද? කොරෝනාවෛරස ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වූ රටවල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් සිය නිවස තුළ ස්වයං හුදෙකලා වීම සඳහා යොමු කරමින් සිටියි. * නිවස තුළ හොඳින් වාතාශ්‍රය තිබෙන කාමරයක හෝ යම් කොටසක රැඳී සිටිය යුතුය....
ම්පූර්ණයෙන් වළකින්න. * ආහාර සහ ඔබට අවශ්‍ය දේ අදාළ කාමරය අසල තබා යන ලෙස ඥාතීන් හෝ මිතුරන්ට උපදෙස් ලබා දිය යුතුය. * හැකි නම්, ඔබ වෙන ම නාන කාමරයක් භාවිතා කළ යුතු වන අතර, එසේ නැත්නම් අන් සියලු දෙනා නාන කාමරය භාවිත කිරීමෙන් පසු ඔබ එහි යා යුතුය. * නිවසට අමුත්තන් පැමිණීම සම්පූර්ණයෙන් වැළැක්විය යුතුය. * අවශ්‍ය ඕනෑම මොහොතක වෛද...
් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය. අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත. ගර්භණී කාන්තාව...
Images Image caption මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ වැඩි බව සංඛ්‍යාලේඛන පෙන්වා දේ දරුවන්ට ඇති අවදානම කුමක්ද? චීනයේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට කොරෝනාවෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ. මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන ...
ආකාරයක ශ්වසන ආසාදනයක් ලෙස පෙන්නුම් කර ඇති නමුත් අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැත. කෙසේවෙතත්, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු පාසල් අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබීමට ආණ්ඩුව ක්‍රියා කර තිබේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) දත්ත අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව, ම...
කරමින් රටවල් ගණනාවක් ඔවුන්ගේ රට පුරා පාසල් වසා දැමීමට ක්‍රියා කර ඇත. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම හෝ අවම කිරීම සඳහා තවත් රටවල් අදාළ ප්‍රදේශවල පමණක් පාසල් වසා දැමීම ක්‍රියාත්මක කර ඇත. Image copyright Getty Images Image caption ශ්‍රී ලංකාවේ සියලු පාසල් අප්‍රේල් 20 වන දා දක්වා වසා තැබීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කර තිබේ දුම...
හෝ සම්පූර්ණයෙන් ම නවතා දමා අවදානම අවම කර ගැනීමට උත්සහ කළ යුතුය. "දුම් පානය කරන්නන්ට ශ්වසන ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩිය. දුම් පානය නොකරන අයට වඩා නියුමෝනියාව වැළඳීමේ අවදානම දෙගුණයක් වෙනවා," ඇය පැවසුවාය. වෙනත් රෝගවලට වෛද්‍යවරුන් ලබා දුන් ඖෂධ දිගටම ලබා ගත යුතුද? වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තෙක් ඔබට ඇති වෙනත් රෝගවලට නියම කර තිබෙන ...
tion ඉතාලිය සම්පූර්ණයෙන් වසා දැමීමත් සමග නිවෙස්වල සිටින පිරිස් සඳලුතලවල සිට ගී ගයන අයුරු දක්නට ලැබිණි ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. ඒ අනුව: * 80% සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. * 14% බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. * 6% දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් ...
් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය. එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ. කොරෝනාවෛරසයේ බලපෑම එල්ල වී ඇති රටවල් මොනවා ද? චීනයෙන් ආරම්භ වූ කොරෝනාවෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී යන අතර, මේ වන විට රටවල් 123කට වැඩි ගණනක පුද්ගලයන...
ා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනි. කොරෝනාවෛරසය බෝවන රෝගයක් ලෙස ලෝකයේ බොහෝ ප්‍රදේශවල එකවර පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශ පත් කිරීමට හේතු වීතිබේ. ශ්‍රී ලංකා රජය මේ වන විට ගෙන ඇති පියවර මොනව...
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සෙනෙසුරාදා (මාර්තු 14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය. එමෙන් ම, විශාල ලෙස ජනතාව ගැවසෙන ස්ථානවලට නොගොස් ස්වයං නිරෝධායන ක්‍රමයක් අනුගමනය කිරීම සුදුසු බව අමාත්‍යවරිය තවදුරටත් පැවසීය. * යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතා දමා තිබේ. *...
ෛරස මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක් ලබා දී තිබේ. * මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස්. * සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය යොමු කර තිබේ. * මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරීම විධිමත් කර පාලන මිලක් යටතේ මිලදී ගැනීම සඳහා පහසුකම් සැලසීමට රජය උපදෙස් ලබා දී ඇත. * දැනට තහවුරු වී ඇ...
ංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත. * සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලු උද්‍යාන සති දෙකක කාලයක් වසා දැමේ. Image copyright Getty Images Image caption ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය ද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ සංචාරය සීමා කර තිබෙන්නේ කුමන රට...
්තය සහ ඔස්ට්රියාව යන රටවලින් සංචාරකයින් පැමිණීම මාර්තු 15 වන දා සිට සති දෙකකට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. මේ අතර, එක්සත් රාජධානිය, නෝර්වේ සහ බෙල්ජියම යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් යානා මාර්තු 16 වන දා සිට සති දෙකක කාලයක් සදහා අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේ...
දින 14 තුළ යුරෝපයේ දේශසීමා රහිත කලාපයේ සංචාරය කළ පුද්ගලයෙකු නම් (එක්සත් ජනපද පුරවැසියන් හැර) එරට තුළට ඇතුළු වීම තාවකාලිකව තහනම් කරඇත. රාජ්‍ය තාන්ත්‍රිකයින්, නිල රාජකාරි හෝ රැකියා වැනි සංචාරවලට හැර මෙම සිකුරාදා (මාර්තු 13) සිට මාසයක් දක්වා සියලුම විදේශිකයින් සඳහා වීසා බලපත්ර අත්හිටුවන බව ඉන්දියාව පැවසීය. කුවේටය විදේශීක...
ු කොරියාව යන රටවලින් පැමිණෙන සංචාරකයින් සීමා කර ඇත. ඉතාලිය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, රට තුළ සංචාරය කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුය. චීනය තුළ වෛරසය පැතිරීම ආරම්භ වූ විට, රට පුරා සංචාරය කිරීම සීමා කරමින් සියලු දෙනාට නිවෙස්වල රැඳී සිටින ලෙස එරට බලධාරියෝ පැවසූහ. ඉරාන බලධාරීන් ද පුද්ගලයන් නගර අතර ගමන් කිරීම සීමා ක...
ළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී ඇත. ගුවන්තොටුපොළවලදී පරීක්ෂාවට ලක් වේ සමහර රටවල් සංචාරකයන් ඇතුළුවීම තහනම් නොකර ගුවන්තොටුපොළවල සහ වෙනත් ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත පැමිණෙන මගීන් පරීක්ෂා කිරීම සිදු කිරීමට පියවර ගෙන තිබේ. අදාළ පුද්ගලයන් මෑතකදී සිදු කළ සංචාර, ඔවුන්ගේ සෞඛ්‍ය සහ ශරීර උෂ්ණත්ව පරීක්ෂා කර ඒ පිළිබඳ ප්‍රශ...
පවතී. එන්නතක් සොයා ගෙනද? මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් සොයාගෙන නැත. නමුත්, පර්යේෂකයන් මේ වන විට එන්නත් නිපදවා ඒවා සතුන්ට ලබා දී පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත. එය සාර්ථක වුවහොත් මෙම වසර අග භාගයේදී මිනිසුන්ට අත්හදා බැලීම් සිදුකරනු ලැබේ. මෙම වසරේ නත්තල සැමරීමට පෙර එන්නතක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්...
යන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිශක්තිකරණයට ප්‍රතිචාර නොදැක්වීම එයට ප්‍රධානතම හේතුව වේ. Image copyright Getty Images Image caption 'තවමත් එන්නතක් සොයාගෙන නැත' පැරසිටමෝල් ඇතුළු සියලු ඖෂධ අතුරු ආබාධ ඇති කරයි. නමුත් සායනික අත්හදා බැලීම්වලින් තොර පරීක්ෂණාත්මක මට්ටමේ තිබෙන එන්නතක අතුරු ආබාධ මොනවාදැයි තවමත් කිව නොහැකිය. එන...
දිතයන්ට විවිධ ප්‍රතිවෛරස ඖෂධ අත්හදා බලන නමුත් මේ කිසිවක් සාර්ථක වේදැයි නිශ්චිතව පැවසිය නොහැක. * කොරෝනා වෛරසයට එරෙහි සටනට එක්වන ශ්‍රී ලාංකික විද්‍යාඥයා * වන සතුන්ට ආශීර්වාදයක් විය හැකි කොරෝනාවෛරසය * කොරෝනා වෛරසය: "පදනමක් නැති උපදෙස් පිළිපදින්න එපා" * කොරෝනා වෛරසය: 'වසා දැමුණු' ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ * චීනය දින හයෙ...
කියි" * ගමන්බිමන් * වෛද්‍ය පර්යේෂණ ආයෝජනය යුනියන් සුපර් බෙනිෆිට් ඇතැම් විට හදිසි අවශ්‍යතාවක් නිසා ඔබ එතෙක් ඉතිරි කළ මුදල් ආපසු ලබාගැනීමට ඔබට සිදුවනු ඇත. කෙසේ වෙතත් නිවැරදි ආකාරයේ රක්ෂණ සැලසුමක් තිබේ නම් මෙවැනි අවස්ථාවකදී එය ඔබට රැකවරණයක් සේම ආයෝජනයක්ද වීමට ඉඩ තිබේ. එවන් සැලසුමකදී ඔබට කල් පිරීමටත් පෙර කාලයෙන් කාලයට එහි ...
කාලයේදී කලින් කලට අත්තිකාරම් මුදල් (වසර 3 කට වරක්, රක්ෂිත මුදලේ කොටසක්) ලබාදෙන සුවිශේෂී සැලසුමකි. එමෙන්ම සැලසුම් කාලය පුරාම ජීවිත රක්ෂණ ආවරණය නොවෙනස්ව පවතින නිසා එය ඔබටත් ඔබේ පවුලේ අයටත් අවශ්‍ය රැකවරණය ලබාදෙයි. ඔබගේ ආදරණීයයන්ට රැකවරණය ලැබෙන ආකාරය ඔබේ බලාපොරොත්තු ඉටුකරගැනීමට අත්වැලක් වනු පිණිස කලින් කලට අත්තිකාරම් මුදල්...
උපකාරී වෙයි. එමෙන්ම ඔවුන්ගේ රැකවරණය සැලසීම සඳහා ඔබ ගන්නා උත්සාසය කෙරෙහි ඔවුන් බෙහෙවින් කෘතවේදී වනු නිසැක ය. . :: හෙළ යුගය :: හෙළ අසුර රාජවංශය - 3 | හෙළ යුගය 1929 දී පමණ මෝටිමර් වීලර් නැමැති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් පුරාවිද්‍යාඥයා විසින් කරන ලද කැනීම් වලින් මොහොන්දෝජාරෝ-හරප්පා ශිෂ්ඨාචාරය මතුවීමත් සමගම වෛදික යුගයෙන්ද ඔබ...
වී තිබීමත් නිසාද අතීතයේ තිබූ න්‍යෂ්ඨික යුගයක් දක්වා ඉන්දියානු ඉතිහාසය ගෙනයාමමද ඉංග්‍රිසින් විසින් කරන තියෙනවා. නැවතත් 2003 දී පමණ කැම්බේ බොක්කෙ තිබී ගිලීගිය වසර 10000ක් පමණ පැරණී ජනස්ථාන් නගරය සොයාගැනීමත් සමගම ඉන්දියානු ඉතිහාසය මේ වන විට ක්‍රි.පු. 8000ක් පමණ ඒ කියන්නෙ වසර 10000ක පමණ ඉතිහාසයක දක්වා දිවෙනවා. ඉන්දියාවේ ත...
ේ දේශිය ඉතිහාසඥයන්(?) ඉතා දැඩිලෙස මහාවංශ ස්ථාවරයේ හා කොඩ්රිංටන් මතයේ ඇලී සිටීම නිසාම එහි කිසුදු වෙනසක් නොමැත. එබැවින් 1912 දී කොඩරිංටන් මතය තාම ලංකා ඉතිහාසයයි. එය වසර 2550කට ඔබ්බෙන් ගමන් කර නැත. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ තලෛයි මන්නාරම හා ඉන්දියාවේ රාමේෂ්වරම් අතර පිහිටා ඇති දෙරට යාවන ආදම්ගේ පාලම අවුරුදු ලක්ෂ ගණනක් පැ...
වසර ලක්ෂ ගණනක් පැරණී නැත. එසේ වුවද තේත්‍රා යුගයේදීද රාවණ රජු සිටි බව රාමායණය පවසයි. තේත්‍රා යුගය යනු අවුරුදු ලක්ෂ ගණනකි. මේ එලැඹ ඇත්තේ තේත්‍රා යුගය නිමා වී කලි යුගයයි. ඒ කාල නිර්ණය අනුව බලන විට ලංකාවට වසර ලක්ෂගණනක් පැරණී ඉතිහාසයක් ඇති බව කියන්න පුළුවන්. මානව විද්‍යාඥයන්ගේ ගණන් බැලීමට අනුව හෝමෝ සෙපියන්ස් නැමති කල්පිත ව...
ඓතිහාසික සාක්ෂි මත ගොඩනැගිලා නැහැ. එමෙන්ම මධ්‍යම හා උතුරු යුරෝපිය අයිස් තට්ටු දිය වී තවම වසර 12500කට වඩා ගත වී නැත. ජලය ඇති වීම ජලයෙන් ජීවය බිහිවීම යනාදිය වසර 12500ක් තුල සිදුවෙලා ඇති බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. මේ අනුව මානව විද්‍යාඥයන්ගේ මතය හා භූ විද්‍යාඥයන්ගේ මතය අසට පොළොව මෙන් දුරින් පිහිටිමක් දකින්නත් පුළුවන්. ඒ...
රිපත් කිරීමත් කැපී පෙනෙන දෙයක්. අනුරාධපුර යුගයට පළමුව පැවති යුගයකට අයත් මිනී ඇටකටු සහිත මැටි බදුන් පොම්පරිප්පු ප්‍රෙද්ශයෙන්ද, ඉන් පසුව කෑගල්ල, දඹුල්ල හා කළුතර ප්‍රෙද්ශ වලින්ද හමු වීම නිසාද මෙම සෑම තැනකින්ම හමු වූ භාජනවල සමානත්වය නිසාමද විජයාගමනයට පෙර ලංකාවේ ශිෂ්ඨාචාරයක් තිබූ බවට තහවුරු වුවද එය කොපමණ පැරණිදැයි නිර්ණය කි...
28000කට පෙර ජීවත් වී ඇත. මනු රජු ඉන්දියාවේ පහල වූ රජෙකු ලෙස සලකන යුරෝපීය විද්වතුන් එය වසර 30000ක අතීතයකට ගෙන යයි. සාහිත්‍යමය කතා පුවත එසේ වුවද භෞතීකමය වශයෙන් එය ගෙනයාමට හැක්කෙ වසර 12500කට පමණ පෙර රජකල හිරණ්‍ය කාශ්‍යප රජු සමයට පමණි. අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යාමේ තුන්වන අදියරත් සම්පුර්ණ කලා. මේ ලිපි පෙලෙන් අපේ සැබෑ ඉතිහ...
නු බලපෑම වැඩියි කියලා එවා බලනකොට හිතෙනවා. ඒ නිසා අපි විකිපීඩීයාවත් සැබෑ ලෙස සකස් කරා නම් හොදයි කියලා හිතෙන නිසාම මේ විවෘත ආරධනය අපේ හෙළය ගැන දැනගන්න අපේ මෙම කරුණු පිළිගන්න හෙළයන්ටයි. උපුටා ගැනීම : http://seuslsla.blogspot.com/2011/05/tsunami-was-swallow-up-sri-lanka-in-3.html පල කරේ Char වෙලාව 7:48 PM No Response to "හ...
පිළිබඳව අධිචෝදනා ගොනුකිරීමට යවා ඇති ලිපිගොනු 288ක් පමණ නීතිපති දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී ඇති නිසා වින්දිතයන් විශාල අපහසුතාවකට මුහුණදී ඇතැයි වාර්තා වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා හා ස්ත්‍රී දූෂණ අංශයේ අකාර්යක්ෂමතාව නිසා මෙලෙස ලිපිගොනු ගොඩගැසීම සිදු වී ඇතැයි වාර්තා වේ. ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ බහුතරයක් සංවේදී සිදුවී...
න මහතා පැවසුවේ පසුගිය මාස 06ක් තුළ ලිපිගොනු 500ක ප්‍රමාණයක් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 100ක් වැනි පිරිසකගේ ශ්‍රම බලයෙන් අවසන් කර ඇති බවත් සෑම දිනකම දෙපාර්තමේන්තුවට ලැඛෙන ලිපිගොනු ඉහළ යන බවත්ය. « විදේශ ඇමතිගේ ලේකම්ට මරණිය තර්ජන ! වෙඩි නොවදින රථ අතුරුදහන් නෑ : ඒව කැඩිලා - ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ » "ෆයිවර් රන් ආකරය" ඊ ...
මේකෙ තියෙන්නේ පෙර වර්ෂන් එකට අදාල විස්තර. ඒත් ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්. එහෙනම් බා ගෙනම බලන්න. අන්තර්ජාල මුදල් ඉන්ටර්නෙට් ඊ බුක් "ෆයිවර් රන් ආකරය" ඊ පොත නොමිලේ බා ගන්න By Sinhalen Help June 19, 2014 ma99rsb June 23, 2014 at 6:39 PM :::::: කසාපබ්බත ෴: නිදන් හාරන්න යන්ත‍්‍ර දෙකක් ගෙන්වලා උතුරු මැද පලාත් සභාව සහ නැගෙනහ...
්ඩුවේ ප්‍රබලයෝ නම් අපේ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන කෙනෙක් නම් කමක් නෑ. හැබැයි විපක්ෂයේ එකෙක් ගෙනාවා නම් ලංකාවේ පවතින නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරලා දඬුවම් දෙනවා. උන් දෙන්නා ම හිරේ දානවා. අර යන්ත්‍ර දෙක රාජ සන්තක කරනවා. පස්සේ ඒක හෙමිහිට ආණ්ඩු පක්ෂ සන්තක කරලා ආණ්ඩුවක් විදිහට වගකීමෙන් යුතුව නිඳන් හාරනවා. අපේ දේශප්‍...
තමන්ගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න ගොතාපු කතාවක්. අපි තිස් වසරක යුද්ධය නිමා කළ අතිගරු ජනාධිපතිතුමා සමග මේ රට දැවැන්ත සංවර්ධනයක් කරා රැගෙන යන්න දිවා රැ නොබලා වෙහෙසෙන කොට ආණ්ඩුව දිනෙන් දින ජනතාව අතර ජනප්‍රිය වෙන කොට ඒක දරා ගන්න බැරි විපක්ෂය සහ බටහිර බලවේග මේ ආණ්ඩුව පෙරලලා බටහිර රූකඩ ආණ්ඩුවක් පිහිටුවා ගන්න දරන නිරලජ්ජී උත්...
7 AM කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයකට සහය - ඇමරිකාව - BBC News සිංහල http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150826_us_biswal_tna Image copyright U.S. Embassy Colombo මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයකට සහය දක්වන බව ඇමරිකාව ප්‍රකාශ කර...
ාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමේ දී ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව ගැනත් සාකච්ඡා කෙරෙන බව පැවසූ ඇය ජිනීවා සාකච්ජාවලදී දේශීය යන්ත්‍රණයක් සඳහා ඇති ඉඩ කඩ සාකච්ඡා කෙරෙන බව කියා සිටියාය. ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව එහෙත් දෙමළ ජාතික සන්ධානය ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ ...
ඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම් ඇතුළු දෙමළ ජාතිකයන් මුහුණ දෙන ගැටළු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සමඟ සාකච්ඡා කළ බව බව පාර්ලිමේන්තු මන...
ංහල උපසිරැසි සමඟ] Jun 16, 2016 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අමුතුයි, ආද‍ර කතා, එළ, කොරියානු, නාට්‍යමය, සත්‍ය කතා, සිංහල උපසිරැසි, සුධාරා විද්‍යාරත්න 6 778 ආයා තවත් උවමනාවෙන් පුනරුත්ථාපන කටයුතු කරනවා. පහුගිය කොටස බලපු කාටත් තේරෙනවා ඒ ඇයි කියලා. මොකද කවාමොටෝගෙ ආරාධනයට රෝහලෙන් පිටතට යන්න ඩොක්ට මිසූ...
15, 2016 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, ප්‍රනීත් මධූ, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 8 1,034 1 Litre of Tears (2005) [Ep04] with Sinhala Subtitles| වසන්ත උළෙල . [සිංහල උපසිරැසි සමඟ] Jun 14, 2016 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අමුතුයි, ආද‍...
ටියට පෙන්නනවා. ඒත් ආයා ඉන්නෙ බොහොම දුකින්. ඉතිං ඔහොම හෙමින් හෙමින් වසන්ත නිවාඩුවත් එනවා. ඒ විතරක් නෙමෙයි ආයට කවාමොටෝගෙන් ආදරණීය ආරාධනයකුත් එනවා. ඒ තමයි වසන්ත උත්සවයෙ ගිණිකෙළි සංදර්ශනය බලන්න යන්ඩ එන්ඩ එයත් … 1 Litre of Tears (2005) [Ep03] with Sinhala Subtitles| ඇයි මේ ලෙඩේ මටම හැදුනෙ? [සිංහල උපසිරැසි සමඟ] Jun 12, 2016 ...
ීරණය කරනවා මේ ගැන තව ටික කාලයක් ආයට නොකියා ඉන්න. ඒත් දොස්තර මිසූනෝගෙ අදහස ඒක ආයගෙ කාලය නාස්ති කිරීමක් විතරයි කියලා. ඒත්ආයගෙ අම්මයි තාත්තයි ඒ ගැන ආයට කියන්න සූදානම් නෑ.මොකද ඒක ආයට වගේම එයාලටත් ලොකු වේදනාවක් නිසා. මේ අතරෙ ආයා යනවා යුකාවයි එයාගෙ තාත්තවයි බලන්න … 1 Litre of Tears (2005) [Ep02] with Sinhala Subtitles| නොදැන...
රා විද්‍යාරත්න 5 924 මතකනේ ඉතිං දෙවන කොටසෙ වුණ දේ. ඒත් ඇත්තටම හරුටෝ කියන්නෙ මේ කතාවට අළුතින් එකතු කරපු චරිතයක්. හරුටෝ වගේ කෙනෙක් කිටෝ ආයට හම්බවුණු වගක් එයාගෙ කෘතියෙ නැහැ, ඒත් ටෙලි කතාව ගොඩ නගන්ඩ හරුටෝ කියලා චරිතයකුත් යොදාගෙන තියෙනවා. ඒත් ටෙලි කතාවට සාපේක්ෂව නම් හරුටෝ කියන්නෙ ප්‍රධාන චරිතයක්. ඉතිං ආයට උදව් කරන්න ගිහින් ...
) [Ep01] with Sinhala Subtitles| අවසානයක ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ] Jun 8, 2016 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අමුතුයි, ආද‍ර කතා, එළ, කොරියානු, නාට්‍යමය, සත්‍ය කතා, සිංහල උපසිරැසි, සුධාරා විද්‍යාරත්න 15 2,285 මේක 2005 වසරේ නිපදවපු ජපන් ටෙලි කතාවක්. මේ ගැන කියනව නම් මේ කතාව සෑහෙන්ඩ දුක හිතෙන කතාව...
ය පිළිගන්නෙ කොහොමද කියන … Jun 7, 2016 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, ප්‍රනීත් මධූ, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 10 1,225 Jun 2, 2016 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, ප්‍රනීත් මධූ, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල ...
2014 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අප‍රාධ, අප‍රාධ, එළ, නාට්‍යමය, යශෝධ ශ්‍රීමාල්, වාර්තාමය, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 29 1,548 වර්ල්ඩ් වොර්ස් රූපවාහිනී වාර්තා කතා මාලාවේ තුන්වන වගේම අවසාන කොටස අරගෙනයි මේ ආවේ. පළමු කොටසින් පළමු ලෝක යුද්ධයේ ආරම්භයත්, එහි අවසානයත්, එයට හේතු වූ පසුබිමත්, හේ...
red Articles, MaxxA, Sinhala Subtitle, TV, අප‍රාධ, අප‍රාධ, එළ, නාට්‍යමය, යශෝධ ශ්‍රීමාල්, වාර්තාමය, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 35 1,427 මේ අරගෙන එන්නේ වර්ල්ඩ් වෝර්ස් කෙටි රූපවාහිනී වාර්තා කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසෙන් ඔයාලා දකින්න ඇති හිට්ලර්, චර්චිල්, පැට්න්, මැක්ආතර් ආදී ඉදිරිපෙළ සටන් කළ හමුදා නිළධාරී...
icles, MaxxA, Sinhala Subtitle, TV, අප‍රාධ, අප‍රාධ, එළ, නාට්‍යමය, යශෝධ ශ්‍රීමාල්, වාර්තාමය, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 49 3,145 “ඉතිහාසය ඔවුන්ගේ නාමයන් දැනගැනීම පෙර, ඔවුන් සටන් කලේ තම රට වෙනුවෙන්. පළමු ලෝක යුද්ධයෙදී : ලෝකය ඔවුන්ව වෙනස් කළා. දෙවන ලෝක යුද්ධයේදී : ඔවුන් ලෝකය වෙනස් කළා.” ලෝක ඉතිහාසය සහමුලින්ම වෙන...
tured Articles, MaxxA, Sinhala Subtitle, TV, අංජන ඉෂාන්, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 23 1,498 ගිය සතියේ ලෙස්ටර් නයිගාර්ඩ් තමන්ව මරන්න මැල්වෝ එන බව දැන්නා නිසා එදා රෑම මෙක්සිකෝව බලා යන්න තීරනය කරනවා. ඒත් පාස්පෝට් තමන්ගේ කාර්යාලයේ නිසා එතනට යන නමුත් පොඩි සැකයක් එනවා. ඒක නිසා තමන්ගේ...
ll, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අංජන ඉෂාන්, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, නිශාන්ති වික්‍රමසිංහ, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 17 995 ආයුබෝවන් සියලුම දෙනාට. පරන සිද්දි දාමය වෙලා අවුරුද්දක් යන තැනින් අද කතාව පටන් ගන්නවා. මෝලි ගස්වා කසාද බැදලා. ලමයෙකුත් ලැබෙන්න ඉන්නවා. මැල්වෝ පොසතෙක් වෙලා වගේ ප...
08] | සැබෑ මිනීමරුවා…? [සිංහල උපසිරසි සමඟ] Jun 5, 2014 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අංජන ඉෂාන්, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, නිශාන්ති වික්‍රමසිංහ, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 17 990 රොහල් ගත වෙලා හිටිය මෝලී සැල්වරසන් සුව වෙන්නත් කලින් රාජකාරිය වාර්ථා කරනවා. මොලී හුඟක් කලබලයට පත්වෙලා ඉ...
ාම බලමු.. … Fargo [S01 : E07] | සැඟවුන විත්ති…[සිංහල උපසිරසි සමඟ] May 30, 2014 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අංජන ඉෂාන්, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, නිශාන්ති වික්‍රමසිංහ, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 31 1,040 මෙන්න කතාව.. ගිය සතියේ කතාව අවසන් උනේ මෝලිට වෙඩි වැදිලා එයාගෙම යාලුවා අතින්. ...
නවා. මැල්වෝ ඒකෙන් බේරිලා එයින් එක්කෙනෙක්ව මරලා එයාලා … Fargo [S01 : E06] | ගැලවී යා නොහැක… [සිංහල උපසිරසි සමඟ] May 21, 2014 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අංජන ඉෂාන්, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, නිශාන්ති වික්‍රමසිංහ, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 17 1,128 ලෙස්ටර් නයිගාර්ඩ් දිගින් දිගටම ල...
තුලත් මේ සතියේ කොටස නරඹන්න කාටත් ආරධනා කරනවා. e67cf0ba3bae284f53561926500ebcbf50f8b7bc ad49d4701c74e803ba706dee68bc610bc3175869 9dcc3206efd88f86a45f3f16da80a34076bba7c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ … May 16, 2014 All, Featured Articles, MaxxA, Sinhala Subtitle, TV, අංජන ඉෂාන්, අප‍රාධ, අභිරහස්, එළ, නාට්‍යමය, නිශාන...
වික්‍රමසිංහ, සත්‍ය කතා, සත්‍ය කතා, සිංහල උපසිරැසි 18 1,259 hatharasingha: Fatta filumak. Thnkz... Hirulokuge: Anith episode wala sub denne nadda... සනිඳු ලක්ඛිත: බොහොම ස්තූති සහෝ උපසිරසට..අනිවාර්යයෙන් 2020 ස්කූබි ෆිල්ම් එකත් ඔයා කරන්න..ජය ✌️❤... ඇත්තද? (නැත්තම් පිස්සුද?): අතරමං වෙච්චි කූඹියෙකුට මොනවා හිතෙනවා ඇත්ද? මට ම...
ේ කූඹියෙක් හරි ඒ වගේ වෙන පොඩි සතෙක් අපේ ඇඟේ හරි ඇඳුමෙ හරි ඉන්නවා දැක්කොත් වහාම ඌව ගසලා අයින් කරන එක. ඒත් ඊට පස්සෙ ඌට වෙන්නෙ මොකක්ද කියලා අපිට නිකමටවත් හිතෙන්නේ නෑනේ! කූඹි කියන්නෙ සමාජමය සත්තු; ඒ කියන්නේ තනි තනිව නැතුව සමාජයක් විධියට ජීවත් වෙන සත්තු. ඉතිං එහෙම සතෙක් තමන්ගෙ රැලෙන් වෙන් වෙලා තනි වුනාම ඌට මොන වගේ ඇතිද? අපි...
අපි ඌව ගසලා දාන්නෙ වෙනමම තැනක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඌට සමහරවිට ඒක වෙනමම ලෝකයක් වෙන්න පුළුවන්. ඒත් ඉතිං අපිට ඇත්තටම මේ වගේ දේවල් වලට කරන්න දෙයක් ඇත්තෙම නෑ. අපි කොහොමත් දන්නෙ නෑනෙ ඌ අපේ ඇඟට නැග්ගෙ කොහෙන්ද කියලා. ඉතිං මම කියන්න උත්සාහ කලේ මේ ජීවිතය කොච්චර කුරිරුද කියලා. අපි කොච්චර උත්සාහ කලත් හැම වෙලේම, හැම තැනම...
ේ වගේ පොඩි පොඩි දේවල් වලින් පවා කව්රු හරි දුක් විඳනවා. ඉතිං ජීවිතය ඇත්තටම කුරිරුයි නේද? ඇත්ත ජීවිතෙ කුරිරුයි තමයි ඒක වෙනස් වෙන්නෙ නෑ, තමන් හිසට තම අතමය සෙවණැල්ල කියන එක හිතේ තියාගෙන සිහියෙන් හොඳින් ජීවත් වෙන එක තමයි දැනට මං තේරුම් අරන් තියෙන විසඳුම.. @ ඇනෝ,ඒක ඇත්ත.අත්තාහි අත්ත නො නාතොකොහි නාථො පරොසියාඅත්තනාව සුදන්තේනනා...
න්න වෙලාව මදි ද?කමක් නෑ.පුළු පුළුවන් වෙලාවට අපට අලුතින් හිතන්න දෙයක් post කරන්න.බුදු සරණයි! කුහුඹුවන් මෙන්ම, මහපොලවේ අහසේ සිටිනා සතුන්ජලයේ මුහුදේ සිටිනා සතුන් පෟතුවියේ පරසක්වල වසනා සතුන්පෙනෙනා නොපෙනෙනා සතුන් අප මෙන්ව අනාතව අසරණවගසා දැමු තැන් තැන් වල මම, මගේ කරගෙන ජිවත් වෙන්නටම වෙරදරනවා විනා මේ දුක් ගොන්නේන් මිදෙන්නට උව...
| Fm 107 Home Local News සහරාන්ගේ සන්නද්ධ අංශ නායකයා මෙරටට ගේන්න සියල්ල සූදානම් සහරාන්ගේ සන්නද්ධ අංශ නායකයා මෙරටට ගේන්න සියල්ල සූදානම් සවුදි පොලිස් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා. ඔහු රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපා...
යෙකු බව සඳහන්. 2018 වසරේ නොවැම්බර් 30 වෙනිදා මඩකළපුව වව්නතිව් හී පොලිස් මුරපොලක සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේද මිල්හාන් නමැති අන්තවාදියා බවයි අනාවරණ වුණේ. සහරාන්ගේ කල්ලියේ වනාතවිල්ලුවේ පිහිටි පුහුණු කඳවුර සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය දුන් මොහොමඞ් නස්ලිම් නමැති මාවනැල්ලේ සමාජ...
කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොලේ සැඟව සිටි මිල්හාන්ව සවුදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. එදින මෙරටට පැමීණීමට නියමිතව තිබූ ගුවන්යානයකින් ඔහුව මෙරටට පිටුවහල්කරන බව සෞදි බලධාරීන් දැනුම් දුන්නද සතියක් යනතුරු මිල්හාන්ව මෙරටට පිටුවහල් කිරීමක් සිදුවූයේ නැහැ. Previous articleවැසි සහ සුළං වැඩි වෙයි – අවධානයෙන් සිටින්න Ne...