txt stringlengths 140 500 |
|---|
දොම්නස ඇතිකරවන භූමියේ තැනින් තැන වූ ගල්වලින්ද සුළඟේ බලපෑම නිසා නැවී ගිය කෙටි පඳුරුවලින්ද නැඟෙන්නේ කාෂ්ටක බවකි. කෙටි සහ දැඩි ඒ නමුත් බරැති වියළි තණකොළ විශේෂයක් බිම වැවී තිබිණි. පස බෙහෙවින් ශුෂ්කය, බොරලු සහිතය. කොතැනකවත් ජලය නොතිබිණි. සාමාන්‍ය කාලවලදී නිතර දෙවේලේ ගම්මුන් එහා මෙහා ගිය මහ පාර දැන් භාවිතයට ගන්නේ අල්ප පිරි... |
ළ යුතු නොවේ. අවට ගම්මු නම් කියන්නේ එහි ළඟා වීම සඳහා බැද්ද මැද්දෙන් වැටුණු කෙටි මං ඇති බවයි. මෙම භූමිය තවදුරටත් සුවිශේෂී වන්නේ මැඩගස්කර පොළොවෙන් හමුවුණු අකුමැරියන් වර්ගයේ මැණික් ගල්වලටත් වඩා මෙම පොළොවෙන් හමුවන අකුමැරියන් ගලට බොහොම හොඳ ඉල්ලුමක් ඇති නිසාය. අකුමැරියන් ගල හමුවීම ඉතා දුර්ලභය.
එහි ඇති සුමට, දෘඪතාව නිසා ජපානය ... |
ු වතුර යන්න ලතින් වචන මඟින් සම්පිණ්ඩනය වී අකුමැරියන් යන්න සෑදී ඇත. ලතින් භාෂාවෙන් ඇක්වා යන්න වතුරය. මැරියන් යන්න මුහුදය. නිල් සහ කොළ සම්මිශ්‍රණය වාග් මාලාව අතරින් පොළාපැන ඇත්තේ අකුමැරියන් ලෙසය. අප මේ සිටින බිම්කඩ අකුමැරියන් තිප්පොළකි.
ස්ථානය පිළිබඳ හැඳින්වීමක් කළහොත් දඹුල්ල, නිකවටවන, බඹරගලයාය ය. (ඊ-447). පට්ටම් වැටිච්ච... |
එකහමාරකින් අනතුරුව අකුමැරියන් මතුව තිබේ. මෙම ඉල්ලම අක්කර භාගයක් පුරා පැතිර ගොස් ඇතැයි පැවැසේ. මෙම භූමියෙන් අකුමැරියන් මතුවීම පිළිබඳව වෘත්තාන්තය සාධාරණීකරණය අයුරින් පහදන්න නම් අතීතයට යා යුතුය. අකුමැරියන් මැණික් හමුවීමේ වාසනාවන්තයා ආයුබෝ මුදලාලිය. ආයුබෝ මුදලාලි අවුරුදු ගණනාවක් තිස්සේ සිදු කළේ එළහරක් මස් කඩයට දැක්කීමය. එ... |
ිලක් නොතිබූ අයුරු මුල් අවධියේදී පඩියන් ගල් කිලෝ එකක මිල රුපියල් හාරසියයකි. ඒ මීට වසර පහළොවකට පෙරාතුවය. දැන් වනවිට පඩියන් කිලෝ එකක් රුපියල් ලක්‍ෂ හතහමාරකට වැඩිය. ඒ පෙර සඳහන් කළ රටවල් මූලික කර ගනිමින් ලෝක වෙළෙඳපොළේ පඩියන් ගල්වලට ඇති ඉල්ලුම වැඩි නිසාය. ඒ නිසා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැදිහත් වී මයිලැත්තාව කනත්ත... |
යන් ගල්ය. වෙන්දේසියෙන් පසුව අඩි හැත්තෑ පහක් ගැඹුරට කැණීම් කළ විට කිලෝ 20, 30 ගල් හමුව තිබේ. සුදු පඩියන් එක්ක කහ පාට, කොළ පාට සෆායා ගල් ලැබුණද මයිලැත්තාව නිකවටවන මිනිස්සුන්ගෙන් මැණික් මුදලාලිලා ඒ ගල් මිලට ගෙන ඇත්තේ කහ පඩියන්, කොළ පඩියන් ලෙසය. ඒ එම පඩියන් කොරන්ඩම් කුලයට අයත් මැණික් කියා නොදැනගෙනය. මේ පිළිබඳව නිවැරැදි අවබ... |
වන ගමට පැමිණි ආයුබෝ මුදලාලිට මෙම මැණික් ඉඩම ලැබෙන්නේ සිය නැන්දම්මාගෙනි. ඉඩම සැබැවින්ම රජයේ ඉඩමකි. දිගු කලක් තිස්සේ එම ඉඩමේ ලොකු ලූනු වගාව සහ වෙනත් වගා සිදු කර තිබේ. වගා බිමේ පොළොවෙන්, පොළොව මතුපිට තිබී සුදු පඩියන් හමුවුණු පසු ඔහු ඉල්ලම් හෑරීම සිදු කර ඇත්තේ රාත්‍රි කාලයේය. රාත්‍රි කාලයේ හොර රහසේ සිදුවන එම කටයුත්ත සඳහා ඔ... |
විකුණා මුදල් සොයාගෙන එම මුදල් සම සේ පිරිස අතර බෙදාගෙන ඉතාමත් සමඟියෙන් පඩියන් කැණීමේ ජාවාරම සිදු කිරීමට ආයුබෝ මුදලාලි දක්වා ඇත්තේ ඉමහත් සමත්කමකි. නමුත් හිටිහැටියේ මීට මාස දෙකකට පමණ පෙර, පෙර කිසිදා නොදුටු පාට ගල් කෑලි ටිකක් ලැබීමත් සමඟ ආයුබෝ මුදලාලි වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වේ. ගල් විකුණා ලැබෙන ලාභය සමව බෙදා දෙන බවට මොහො... |
කෙනා එක්ක තමයි අපි හෑරුවේ. මුලින්ම අපට කිව්වා මේ ඉඩමේ පතල් බහින්න ලයිසන් තියෙනවා කියලා. අන්තිමට බලනකොට පතල් බහින්න ලයිසන් එකක් නැහැ. කරන්න දෙයක් නැති වුණාම හම්බ වුණු ගල් ටික හොරෙන් විකුණුවා. ඊට කලින් හම්බ වුණු ගල්වලට ලක්‍ෂ 16ක් විතර ලැබුණා. අපි හාරද්දී හම්බ වුණු නිල් පාට, කොළ පාට ගල් කෝටි තුනකට මුදලාලිලා වික්කා කියලයි ... |
රහා කෝටි තුනකට විතර විකුණලා කියලයි කියන්නේ. මොනවද ලියාපු පත්තර කෑල්ලක් තමයි අපට ලයිසන් එක කියලා පෙන්නලා තියෙන්නේ.’ ආයුබෝ මුදලාලිගේ රැවැටීමට හසුවීමෙන් පසුව කෝපයෙන් සිටි මොහොමඩ් සල්මාන් එලෙස පඩියන් පිළිබඳව කරුණු කාරණා පවසා සිටියේ රැවැටීමටත් වඩා එහාට ගිය සිද්ධීන්ටද ඔවුන්ට මුහුණ දීමට සිදුවූ නිසාය. එයින්ද එහා ගිය එක් සිදුවී... |
න ආයුබෝ මුදලාලිටද කියන්න යමක් තිබේ. ‘මම මේ ඉඩමේ අවුරුදු ගණනාවක් ගොවිතැන් කරනවා. මම ගොවිතැන් කරන මේ ඉඩම ශාන්ත මුදලාලිට උකස් කරලයි තියෙන්නේ. මගේ පවුල අසනීපයෙන් නිසා මම ඉඩම උකස් තිබ්බා. මොහොමඩ් සල්මාන්ලා මගේ ඉඩමේ ඉල්ලම් හාරන්න ආවේ බලෙන්. බිරිය අසනීපයෙන් හින්දා එහෙම දෙයක් කරන්න එපා කියලා මම සල්මාන්ට කිහිප වාරයක් කිව්වා. දඹ... |
කක්ද තිබේ. ආයුබෝ මුදලාලිගේ කතාව ඇසූ විට ඔහු අහිංසක යැයි ඔබට සිතෙනවා ඇති. ඔහුව මුණගැසුණහොත් ඔබට නොවරදවාම එසේ සිතේවි. නමුත් වෙළෙඳ ඥානයෙන් තෙම්පරාදු වී ඇති ආයුබෝ මුදලාලි ඕනෑම පුද්ගලයෙක් ඇන්දවීම සඳහා උපන් හපන්කමක් ඇති පුද්ගලයෙකි. ඔහුගේ ඉඩමෙන් වටිනා මැණික් ගල් ලැබුණු පසු ඔහු ඉඩමේ මුරට රාත්‍රි කාලයේදී සේවකයන් හයදෙනකු යොදවයි.... |
මුදලාලිගේ මේ අපූරු ඉල්ලම් හෑරීම ගැන දැනගන්නා මයිලැත්තාව ගමේ පතල්කරුවන් පිරිසක් රාත්‍රියේ පතල් භූමියට කඩාපැන මුරකරුවන් ගස් බැඳ ඉඩමේ ඉල්ලම් පස් රැගෙන ගියත් ආයුබෝ මුදලාලි ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්න නොයන්නේ සිදුවූ පාඩුවට වඩා මෙම සිදුවීම පොලිස් පොතේ සටහන් වුවහොත් සිදුවීමට ඇති පාඩු ඉමහත් නිසාය. දඹුල්ල මෙම පතල් භූමියෙන... |
ික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා කැණීම් බලපත්‍රයක් ලබාගැනීමටය.
ගැනුම්කරුවන් ඉතා විශාල මුදල් කන්දරාවක් විය පැහැදම් කර පතල් බිම මිලට ගැනීමට විමසනු ලබයි. ඔවුන් ලංකාවේ නම් දැරූ මැණික් මුදලාලිලාය. ඉඩමට කැණීම් බලපත්‍රයක් සාදනවා නම් ඒ සඳහා ඔප්පුවක් අවශ්‍යය. රජයේ ඉඩමක් නම් බලපත්‍රයේ පිටපතක් අවශ්‍යය. එම කරුණු දැනගැනීමට එක්තරා මැ... |
ාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිල රථයට සමාන රථයක් යොදා ගන්නා එම පිරිස අකුමැරියන් ඉල්ලම මතුවුණු භූමියට පැමිණ භූමි පරීක්‍ෂාව පවා සිදු කරන්නේ තමුන් ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ලෙස හඳුන්වා දෙමිනි. ඒ සඳහා සැබැවින්ම පැමිණෙන්නේ රත්නපුර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරියකුගේ මල්ලීය. ජංගම සේවා දිනවලදී දින රහිතව න... |
මේ බලපත්‍රය ලබාගැනීමට තරම් රත්නපුරයෙන් පැමිණි පිරිස සමත්කමක් නොදක්වයි.
ඉල්ලම් හාරමින් සිටියදී පොලිසියේ අතටම අල්ලා දුන් මොහොමඩ් සල්මාන් ඇතුළු පිරිසගේ අරමුණ හීන් නූලෙන් ඉල්ලම් ගොඩදාගෙන තනිපංගලමේ ව්‍යාපාරය සිදු කරනා ආයුබෝ මුදලාලි කොටුකරගැනීමය අදාළ බලධාරීන්ට මොහොමඩ් සල්මාන් ඇතුළු පිරිස අවශ්‍ය තොරතුරු ලබාදුන්නද ආයුබෝ මුදලාල... |
ති බව දැනගන්නා පසු තොරතුරු ලබාදෙන පිරිසද ඉන්පසු පොලිසිය දෙස බලන්නේ සැකයෙනි.
මීට සති කිහිපයකට පෙර තමන් ඇතුළු පිරිස හාරමින් සිටි ඉල්ලම් පස් ගෝනි හය ගැන මොහොමඩ් සල්මාන් ඇතුළු පිරිසට සැකසංකා ඇති වන්නේ මෙම ඉහළ පොලිස් නිලධාරියාගේ මැදිහත්වීම සමඟය. ඉල්ලම් පස් ගෝනි හයම උසාවියට ඉදිරිපත් කර ඇද්දැයි සොයා බලන මොහොමඩ් සල්මාන්ට දැනගන... |
එම ඉඩම් හුඹස්ගමුව ජනපදය යටතේ ඉඩම් කච්චේරි පවත්වා 1983 වර්ෂයේ බෙදා දුන් ඉඩම්ය. ඉල්ලම මතු වී ඇති ඉඩම තම බිරියගේ අසනීප තත්ත්වය මුල්කර ගනිමින් යැයි පවසා ආයුබෝ මුදලාලි උකස් තබන්නේ ව්‍යාජ ඔප්පුවක් සකස් කරගෙනය. හුඹස්ගමුව ජනපදයේ රජයේ ඉඩම් විකුණා ඇති බැව් මූලික විමර්ශන වාර්තාවෙන්ද තහවුරු වී තිබේ. එම ඉඩම් සංචාරක හෝටල්කරුවන්ට හා... |
ටතේ පරීක්‍ෂණ පැවැත්වේ. මෙවැනි පසුබිමක් තුළ මැණික් ඉල්ලම් මතු වී ඇති භූමිය පරීක්‍ෂා කිරීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඇතත් එම පරීක්‍ෂාවෙන් අනතුරුව එම මැණික් ඉල්ලම ගැන භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත දැනුම් දීමට ඔවුන් කටයුතු කර නැත.
දඹුල්ල සහ... |
කැණීම් කටයුතු සිදුවන භූමිය රජයේ ඉඩමක් බවට මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවය. රජයේ ඉඩමක මතුවන මැණික් ඉල්ලම් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කර, වසරක උපරිම කාලයක් යටතේ පතල් කැණීමකට අවසර ලබාදීම නීත්‍යනුකූල ක්‍රමවේදය වේ. එම ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක නොවන පසුබිමක මේ වන විට නිකවටවන ගමේ ජනයා අතර හටගෙන ඇති සැකය වන්නේ මෙම වටිනා ම... |
මැණික් ඉල්ලම සඳහා පාතාල සාමාජිකයන්ගේ අනුදැනුම යටතේ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. ඒ සඳහා පෙරමුණ ගෙන සිටින්නේ දඹුල්ල ප්‍රදේශයේ පාතාල නායකයකු වන කුඩු මංජු නමැත්තාය. කුඩු මංජු නමැත්තා මාකඳුරේ මධුෂ්ගේ අතිශය හිතවතෙකි. කුඩු මංජු සහ මාකඳුරේ මධුෂ් කලක් නව මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් ලෙස සිට තිබේ. එම දැනහැඳුනුම්කම මත ... |
ාපාරිකයන් මෙම කප්පම්කරුවන්ගෙන් ගැලවීම සඳහා උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය අපේක්‍ෂා කරනවා යැයි කියැවේ. සුදු පඩියන් පාට පඩියන් පත් බවට පත් කිරීමේ තාක්‍ෂණය ලංකාව තුළ නොමැති විටෙකදී මෙතෙක් කල් හමුවූ සුදු පඩියන් පාට පඩියන් බවට පත් කර ඇත්තේ ඇමෙරිකාවට රැගෙන ගොස්ය. එලෙස ඇමෙරිකාවට රැගෙන යන සුදු පඩියන් කාන්තාර භූමියක වළ දමා ලේසර් ... |
වන දේශපාලනඥයෙකි.
අධික මුදලක් වියදම් කර සුදු පඩියන් පාට පඩියන් බවට පත් කිරීම පසෙකලා දඹුල්ලෙන් මතු වූ මේ ස්වාභාවික පාට පඩියන් ඉල්ලම කෙරේ ඔහුගේ අවධානයද යොමුව ඇතැයි පැවැසේ. මහ පොළොවෙන් මතුවුණු ධන නිධානයක් තමන් සතුකර ගැනීම සඳහා වලිකන පාතාලයන් හා දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් එළැඹෙන දින කිහිපයේදී නිවැරැදිව දැනකියා ගැනීමට හැකි... |
| Free Media Movement, Sri Lanka
Filed under: Action alert, Campaigns, Media | Tagged: Censorship, FMM, Free Media Movement, Freedom of Expression, Media Freedom, Press Freedom, Sri Lanka, Vikalpa | « ”මාගේ තොරතුරු සෙවීමට රහස් පොලිස් කණ්ඩායමක් යෙදවීම’ ගැන මාධ්‍යවේදී අමරතුංග පොලිස්පතිට ලියයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව... |
GHA
Home » Archives » මහාවංශය 9
116. කාසි ජනපදයෙහි සෝණක නම් ගැල්කරුවෙකුගේ පුත‍්‍රයෙකු වූයේය. හෙතෙමේ වෙළඳාම් පිණිස මව්පියන් සමඟ රජගහ නුවරට පැමිණියේ,
117. පසළොස් හැවිරිදි ඒ කුමාර තෙමේ වේළුවනාරාමයට ගියේය. ඔහුගේ පිරිවර මාණවයකයන් පනස්පස් දෙනා ද ඔහු සමඟ ගියහ.
118. එහිදී භික්ෂු සංඝයා සහිතව සිටින දාසක රහතන් වහන්සේ දැක සිත පැහැ... |
.
120. පිරිවර සමඟ පැමිණි ඒ සෝණක කුමාර තෙමේ දාසක මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදිව උපසම්පදාව ලබා ත‍්‍රිපිටකය ඉගෙන ගත්තේය.
121. ඒ සෝණක නම් යතීන්ද්‍රයන් වහන්සේ පිටකත‍්‍රය දන්නා වූ රහතන් වහන්සේලා දහසක් වූ ශිෂ්‍යගණයා ඇති දාසක රහතන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා බවට පත්වූහ.
122. පාඨලීපුත‍්‍ර නගරයෙහි සිග්ගව නම් වූ ඉතා නුවණැති අමාත... |
්‍රයෙකුද කැටුව,
124. පන්සියයක් පුරුෂයන් පිරිවරන ලදුව කුක්කුටාරාමයට ගොස් සෝණක මහරහතන් වහන්සේ,
125. නොයෙක් ධ්‍යාන සමාපත්තීන්ට සමවදින සංවර වූ ඉඳුරන් ඇතිව වැඩහිඳිනු දැක උන්වහන්සේට වන්දනා කොට උන්වහන්සේ කතා නොකරන බව දැන සංඝයාගෙන් එයට හේතුව විචාළේය.
126. සමාපත්තියට සමවැදී සිටින්නෝ කතා බස් නොකරති’යි භික්ෂූහු වදාළහ. සමාපත්තියෙන... |
රය අවසන් වීමෙන් ද ඔවුහු නැගිටිති.
128. එකල්හී සංඝ තෙමේ ඔවුන්ගේ පුණ්‍ය සම්පත් දැන සංඝයාගේ කැඳවීමක් තෙරුන් වහන්සේ වෙත යැව්වේය. සෝණක ස්ථවිරයන් වහන්සේ සමාපත්තියෙන් නැගිට එහි වැඩි සේක.
129. කුමාර තෙමේ ‘ස්වාමීනී, කුමක් හෙයින් නුඹ වහන්සේ කතා නොකළ සේක්දැ’යි විමසීය. ‘දරුව, අනුභව කළ යුතු දෙයක් අනුභව කළෙමි’යි වදාළහ. ‘ස්වාමීනී, අප... |
ර තෙමේ,
131. චණ්ඩවජ්ජී කුමාරයා ද, පන්සියයක් පුරුෂයෝ ද, සෝණක මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදිව උපසම්පදාව ද ලදහ.
132. ඒ භික්ෂූන් වහන්සේලා දෙනම උපාධ්‍යායන් වහන්සේ සමීපයෙහිදීම පිටකත‍්‍රය උගත්තාහුය. සුදුසු කල්හී සය වැදෑරුම් අභිඥ ද ලැබූහ.
133. තිස්ස බ‍්‍රහ්මයා මනුලොව පිළිසිඳගත් වග දැනගත් සිග්ගව රහතන් වහන්සේ සත්වසරක් එම නිවසට ප... |
ිවිසෙද්දී නිවස ඉදිරියෙන් නික්ම යන උන්වහන්සේ දැක ‘අපගේ නිවසින් කිසිවක් ලැබුවේදැ’යි ඇසුවේය. උන්වහන්සේ ‘එසේය’ යැයි පැවසූහ.
136. බ‍්‍රාහ්මණ තෙමේ නිවසට ගොස් එය විමසා දෙවෙනි දවසෙහි නිවසට පැමිණි කල්හි ස්ථවිරයන් වහන්සේට බොරු කීම ගැන නිග‍්‍රහ කළේය.
137. (යන්න යන වචනය ලැබීම නිසා එය පැවසුවේ යැයි) තෙරුන් වහන්සේගේ බස ඇසූ ඒ බ‍්‍රාහ්... |
ෙහි වඩා හිඳුවා දිනපතා දන් වැළඳවීය.
139. මෙසේ ක‍්‍රමයෙන් කල් ගෙවෙන කල්හී තිස්ස කුමාරයා දහසය වෙනි වසරට එළඹියේය. ඒ තිස්ස කුමාර තෙමේ ත‍්‍රිවේදය නැමැති සයුරෙහි පරතෙරට ගියේය.
140. එක් දිනක් තෙරුන් වහන්සේ ‘දැන් මේ දරුවා සමඟ කතාවක් උපදවා ගැනීමට සුදුසු යැ’යි සිතා එම නිවසෙහි බ‍්‍රාහ්මණ මාණවකයාගේ ආසනය පමණක් තබා අන් සියලූ ආසනයන් න... |
් වහන්සේ වැඩම කළ කල්හී වෙනත් ආසනයක් දකින්නට නොලැබීමෙන් කලබල වූ එහි නිවැසි ජනයා අර බ‍්‍රාහ්මණ මාණවකයාගේ ආසනය ගෙන තෙරුන් වහන්සේට පැණවීය.
143. බ‍්‍රාහ්මණ කුමාරයාද ස්වකීය ආචාර්යවරයා සමීපයේ සිට පැමිණ තම අසුනෙහි වැඩහිඳින ස්ථවිරයන් වහන්සේ දැක කිපී අමනාප වචන පැවසීය.
144. එවිට ස්ථවිරයන් වහන්සේ ‘පින්වත් දරුව, තෙපි මන්ත‍්‍ර දන්නහ... |
වහන්සේගෙන් විමසුවේය. එකල්හී ස්ථවිර තෙමේ මාණවකයාට මැනැවින් පිළිතුරු දුන්නේය.
146. තෙරුන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන කාලයේම වේදයෙහි පරතෙරට පැමිණි කෙනෙකි. එමෙන්ම පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් වන උන්වහන්සේ කිම පිළිතුරු දිය නොහැකි සේක්ද?
‘යමෙකුගේ සිත උපදී, නිරුද්ධ නොවේ. ඒ ඔහුගේ සිත මතු නිරුද්ධ වන්නේය. නූපදින්නේය. යමෙකුගේ... |
රශ්නය ඔහු හට අන්ධකාරයක් මෙන් වූයේය.
148. කුමාර තෙමේ ‘පින්වත් භික්ෂුව, මේ කවර මන්ත‍්‍රයක් දැ’යි විචාළේය. උන්වහන්සේ ‘මෙය බුද්ධ මන්ත‍්‍රයක්’ බව පැවසූහ. ‘මට ද මන්ත‍්‍රය දෙන්නැ’යි කී කල්හී ‘අප සිටින ආකාරයට වේශධාරී වුවහොත් මන්ත‍්‍රය දෙමි’යි පැවසූ සේක.
149. මන්ත‍්‍ර හැදෑරීම පිණිස මව්පියන්ගෙන් අවසර ලත් හෙතෙමේ පැවිදි වූයේය. පැ... |
ූ බව දැන,
151. චණ්ඩවජ්ජී මහා ස්ථවිරයන් වහන්සේ වෙත සූත‍්‍ර පිටකයත්, අභිධර්ම පිටකයත් ඉගෙන ගැනීම පිණිස පිටත් කොට යැවූහ. තිස්ස නම් වූ ඒ නවක භික්ෂුව ද එහිදී ධර්මය ඉගෙනීම කළහ.
152. එහිදී ඒ තිස්ස ලදරු භික්ෂු තෙමේ විදර්ශනා භාවනාව ප‍්‍රගුණ කොට සුදුසු කාලයෙහිදී සය වැදෑරුම් අභිඥා ලැබුවේය. ක‍්‍රමයෙන් ස්ථවිර භාවයට ද පත්වූයේය.
153. ... |
ාන කොට පිළිගන්නා ලද්දේය.
– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි
පස්වෙනි පරිච්ෙඡ්දයෙහි කොටසකි. –
ඉතිහාසය ඉන්දියාව කර්ම දානය ධර්මය පුරාවිද්‍යාව බුදු දහම භාවනා සංස්කෘතිය සාහිත්‍යය 2012-06-04
ආණ්ඩුවේ මුල අමතක වීමේ රෝගය නොහොත් සිවිල් සමාජ විරෝධය - රාවය
You are here: Home / කතුවැකිය / ආණ්ඩුවේ මුල අමතක වීමේ රෝගය නොහොත් ... |
ා වශයෙන් මෛත්‍රීපාල සිරිසේනද, අගමැති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහද එම අවස්ථාවන්හිදී සිවිල් සමාජ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඇතිකරගත් එකඟතාවන්ය. එමගින් මෙම ආණ්ඩුව බලයට ගෙනඒමෙහිලා රාජපක්ෂ භීෂණයට මුහුණදෙමින් මෙරට රාජ්‍ය නොවන සිවිල් සමාජය මහත් වැඩ කොටසක් ඉටුකළේය. ඔවුන් සිය කටයුතු සඳහා සම්පත් ලබාගත්තේ මෙරටින්ද එතෙරින්ද යන... |
ංවිධාන කල්තියාම අනතුරු ඇඟවූ බවයි. එසේ නමුත් ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ සිය කේවට්ටාචාරීන්ට පමණ.
දැන් එවැනි එක් කේවට්ටාචාරියකු වන ඇමති විජේදාස කියන්නේ සිය දිවි පරදුවට තබා රාජපක්ෂ භීෂණය පැරදවීමට දායකවූ එවැනි පිරිස් අද සිටිය යුත්තේ අංගොඩ මානසික රෝහලේ බවය. ඊට හේතුව නම් ජාතිවාදය සහ ආගම්වාදය එපා යනුවෙන් එම පිරිස් විසින් කරන ලද සා... |
ගෙනගියේ මෙරට සිවිල් සමාජ පිරිස්ය.
ජනවාරි පෙරළියට මඟපෑදූ මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයෙහිද රාජ්‍ය නොවන සංවිධාන සහ පිරිස් වැදගත් වැඩකොටසක් ඉටුකළහ. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාවූ ජනාධිපතිවරණය මෙහෙයවූ තිඹිරිගස්යාය කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධානයන් සම්බන්ධීකරණය සඳහා ඒකකයක්ද පිහිටුවා... |
්‍රීපාල සිරිසේන ජනාධිපති බවට පත්කරන ලද්දේ මෙරට ලක්ෂ 62ක් ජන්දදායකයන් විසිනි. ඔහුගේ ජනාධිපතිවරණයේ මූලික සටන්පාඨ ඒ වන විටත් නිර්මාණය කර ජනගත කරනු ලැබ තිබුණේ ද මාදුළුවාවේ හිමි මූලිකත්වය ගත් සිවිල් ව්‍යාපාරය ඇතුළු විකල්ප ජනමාධ්‍ය සහ සමාජජාල විසිනි. සිවිල් සමාජ ව්‍යාපාරයන්ටද බැණවදිමින් දැන් එකී ප්‍රතිසංස්කරණවාදී න්‍යායපත්‍ර... |
ර වාදය හෝ මේ වාදය පිළිනොගන්නා බව කියා සිටීමට ධෛර්යයක් පෙන්වා නැත. ඒ වෙනුවට කරන්නේ ඊළඟ සතියෙහි මල්වට්ටි පූජාකර එකී පසුගාමී මතවාදයන්ට සුජාත බවක් ලබාදීමයි.
පෙනෙන විදියට ආණ්ඩුවට රාජ්‍ය නොවන සිවිල් සමාජ පිරිස් අවශ්‍යවන්නේ ලෝකයට පෙන්වීමට පමණය.
පසුගිය මාර්තු මාසයේ පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආණ්ඩුවේ නියෝජිත පිරිසට ප්... |
ැසිවාරයට සහභාගිවූ ආණ්ඩුවේ දූත පිරිසට කොළඹ ප්‍රභූ රාජ්‍ය නොවන සංවිධානයක පර්යේෂකයකු වන ගෙහාන් ගුණතිලක ඇතුළත්වී තිබුණි. එමෙන්ම පසුගිය පෙබරවාරියෙහි පැවැති එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී අයිතීන් පිළිබඳ ශ්‍රී ලංකා සැසියට ආණ්ඩුවේ නියෝජිතවරියක වන්නැයි ප්‍රධාන පෙළේ කාන්තා ක්‍රියාකාරිනියකට ආරාධනය කර තිබුණි.
මහින්ද රාජපක්ෂ සමයෙහිදීද මෙල... |
සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සම්බන්ධ මහජන උපදේශනය බාරදුන්නේද රාජ්‍ය නොවන සංවිධාන ජාලයකටය. එහි ප්‍රධානියා වූයේද මෙරට රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ ප්‍රධානියකු වන පී. සරවනමුත්තුය. ආණ්ඩුවේ ගුවන් විදුලි සංස්ථාව දැන් බාරදී ඇත්තේද රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වන සුදර්ශන ගුණවර්ධනටය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන උපදේශනය සඳහාද සි... |
ත්‍යාංශයට බාරදුන්නේය. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් පිළිවෙතක් සකස් කිරීම පිණිස කමිටුවක්ද පත්කරන ලදි, එහි සභාපතිනිය වූයේ සියලු ආකාරයේ විසම සැලකීම්වලට විරුද්ධ අන්තර්ජාතික ව්‍යාපාරයේ (ඉමෙඩා)හි සභාපතිනියද වන සිවිල් ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දුය. සුදර්ශන ගුණවර්ධන එහි ලේකම් විය. තවමත් එම තනතුරු දරන්නේ ඔවුන් විසිනි... |
ඩුව විවෘත ආරාධනයක් කළේය. රාජ්‍ය නොවන ක්ෂේත්‍රය සමඟ තමන් ඉතා ළඟින් කටයුතු කරන්නේය යන්න ආණ්ඩුව ජිනීවාහිදී කියන්නේ ආඩම්බරයෙනි.
දැන් යූන්පීයේ ප්‍රධානියකු වන අධිකරණ සහ බුද්ධසාසන ඇමති වන විජේදාස රාජපක්ෂ පොදුවේ මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට විරුද්ධව යුද්ධ ප්‍රකාශකර ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය. මෙරට රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිර... |
න සංවිධාන ආරක්ෂා කරමින් කතාකළේ එජාප නොවන ඇමතිවරයකු වන මනෝ ගනේෂන් පමණි.
ඉංග්‍රීසී පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් දෙමින් දැන් ඇමති රාජපක්ෂ කියා ඇත්තේ “රාජ්‍ය නොවන අරමුදල් මගින් යැපෙන මානව හිමිකම් ආරක්ෂා කරන්නේයැයි කියන සංවිධාන තිබේ. ඒවා අප රටෙහි ජනයා අතර සාමය විනාශ කිරීමට කැසකවති. මේ රට ගිනිගොඩක් බවට පත්කිරීමට වලිකති. එවැනි... |
ීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමට තමන් ඉදිරි සති කිහිපය තුළදී පියවර ගන්නා බවත්ය.
විජේදාස රාජපක්ෂ මෙලෙස තර්ජනය කරන්නේ මානව හිමිකම් නීතිවේදී ලක්ෂාන් ඩයස්ට විරුද්ධව ඔහු විසින් ප්‍රථමයෙන් කරන ලද ප්‍රකාශය දේශීය සහ විදේශීයව තදබල විවේචනයකට හසුවීමෙන් පසුවය.
තමන් බලයට පත්වූයේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන විසින්ද කරන ලද මහඟු දායකත්වය නිස... |
ොවන සංවිධාන විරෝධී ප්‍රහාරය එල්ල වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් කණ්ඩායම්වලට පමණක් බවයි. ඒවා විදේශීය මුදල් ගන්නේද දේශීයව මුදල් ගන්නේද මුදල් නොගන්නේද යන්න මෙම ප්‍රහාරයට අදාළ නැත. ඇත්ත වශයෙන්ම නම් මෙම ප්‍රහාරය එල්ල වන්නේ ආණ්ඩුවේ අතකොළු බවට පත් නොවූ සිවිල් සමාජ සංවිධානයන්ටය. ස්වාධීන සිවිල් සමාජ සංවිධාන වි... |
9, 2017 / By සුනන්ද දේශප‍්‍රිය
මේක දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් |මහාචාර්ය ජයදේව උයන්ගොඩ July 9, 2017 / By සුනන්ද දේශප‍්‍රිය
ඔබේ දරුවා විසල් මිනිසෙකු කරන්නට නම්.. - Tharunaya.com
views 2019-03-18 12:22:00 mother_New
2019-03-18 12:22:00 Views 1006 Read More...
2019-02-08 10:57:00 Views 933 Read More...
2019-12-28 11... |
12:27:00 views 39
2019-12-28 11:57:00 views 769
2020-01-23 12:07:00 views 5
2019-12-28 11:44:00 views 98
2020-01-23 12:19:00 views 21
2019-12-28 11:47:00 views 393
2020-01-23 12:30:00 views 13
2019-12-28 11:49:00 views 313
2019-03-18 12:15:00 views 1281
2019-02-13 11:15:00 views 1143
2019-03-18 12:22:00 views 1006
201... |
-10-01 10:27:40 views 10034
2018-10-01 10:24:42 views 9652
2018-10-01 10:23:25 views 10325
2018-10-01 10:22:18 views 9313
පාස්කුදා ඛේදවාචකයෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසන්න දුන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක චෙක් පතට මොකද වුණේ ? කොමිසමේදී තවත් රහසක් හෙළි වෙයි - Video - News Alert - Hiru Gossip, Lanka Gossip News | Hirugossip... |
ඩොලර් මිලියන 5ක චෙක් පතට මොකද වුණේ ? කොමිසමේදී තවත් රහසක් හෙළි වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
"කැනඩාව බලා ගිය දේවගැතිවරයෙක් තවමත් පැමිණ නැහැ.."
"කටුවාපිටිය දේවස්ථානයේදී පවුල් 78කට අයත් පුද්ගලයන් 115ක් ජිවිත... |
කිසිදු දායකත්වයක් ලැබී නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ අණාවරණය වුණා.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී උත්සවයක් ද පවත්වමින් අදාළ මුදල ලබා දී තිබුණේ එවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතයි.
එමෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානය වෙනුවෙන් අගරදගුරු හිමියන් පරිත්‍යාග කළ රුපියල් මිලියන පහක චෙක... |
ක්ෂි ලබාදුන්නේ, කොළඹ අගරදගුරු පදවියෙහි සමාජ සුබ සාධන ආයතනය වන සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන්.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පවුල් 78කට අයත් පුද්ගලයන් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඒ අතරින් 32කු දරුවන් බවත් පියතුමන් ප්‍රකාශ කළා.
මියගිය අය අතර එක් බෞද්ධ තරුණයෙකු හ... |
වත් ඒ අතර හින්දු පවුල් 13ක පුද්ගලයන් හා බෞද්ධයන් 5 දෙනෙකු වන බවයි.
එම පිපිරීම් දෙකෙන් පුද්ගලයින් 381 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊට කොළඹ මෙන්ම නුවරඑළිය, මස්කෙළිය, හැටන් සහ යාපනය ප්‍රදේශවල පිරිස්ද අයත්.
රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද පසුගිය සතියේ සිය නිවෙස බලා පිටත්ව ගිය ද එම රෝගියා ඇතුළු නිවෙස් තුළ ප්‍රතිකාර ලබන 37... |
තෙක් බලා නොසිට පීඩාවට පත් කතෝලික මෙන්ම බෞද්ධ, හින්දු හා ඉස්ලාම් සියලු පවුල් වෙත අගරදගුරු හිමියන්ගේ උපදෙස් මත මූල්‍ය උපකාර සිදුකළ බව පියතුමන් පිළිතුරු දෙමින් සඳහන් කළා.
ඒ අනුව කොච්චිකඩේ දේවස්ථානය තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් පවුල් 114ක් සදහා රුපියල් මිලියන 42.9ක මුදලක් ද, කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන්... |
පළමු අදියරේදී රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දී තිබෙනවා.
පසු අවස්ථාවක අගරදගුරු හිමියන් විසින් චෙක්පතක් මාර්ගයෙන් රුපියල් මිලියන 5ක් එම දේවස්ථානයේ එවක ප්‍රධාන දේවගැතිවරයා ලෙස කටයුතු කළරොෂාන් දේවගැතිවරයා වෙත ලබාදුන් බවද පියතුමන් කොමිසම හමුවේ සඳහන් කළා.
නමුත් පියතුමන් පැවසුවේ මෙතෙක් කිසිඳු මුදලක් නොලැබුනු බවට එහි තවත් දේවගැ... |
වත් තමන් ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ නැවත දිනක ලංකාවට පැමිණි පසු මුදල් සම්බන්ධයෙන් ලේඛන ඉදිරිපත් කරන බවට එම දේවගැතිවරයා සදහන් කළ බවත් පියතුමන් කොමිසමට පැවසුවා.
කෙසේවෙතත් පියතුමන් වැඩිදුරත් සඳහන් කළේ අදාල දේවගැතිවරයා සිදුකර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.
එමෙන්ම ප්‍රහාරයෙන් වින... |
මක් ලබාදී එහි අලුත් පල්ලියක් ඉදිකර දෙන ලෙස ඉල්ලීමක් කළ බව අදාළ සාකච්ඡා සඳහා එක්වූ මඩකලපුව ප්‍රාදේශීය ලේකම්වරිය වරෙක සඳහන් කළේයැයි පියතුමන් කොමිසමට සාක්ෂි දෙමින් සඳහන් කළා.
නමුත් අලුත් ඉඩම ලබාගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති නිසා සියෝන් දේවස්ථානයේ පිළිසකර කිරීම් යුධ හමුදාව වෙත භාර දීමට රජය පියවර ගෙන තිබෙනවා.
මේ අතර, පාස්ක... |
සේන මහතාට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක අනුරූප චෙක්පතක් ලබාදී තිබූ බව පියතුමන් කොමිසමට පැවසුවා.
කෙසේ වෙතත් බෝම්බ පිපිරීමෙන් හානි වූ කිසිවෙකුටත් එම මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයක් ලැබී නොමැති බවත් එම මුදලට කුමක් සිදුවූයේදැයි මෙතෙක් නොදන්නා බවත් උන්වහන්සේ කොමිසම හමුවේ අනාවරණය කළා.
මේ අතර රාජ්‍ය බුද්ධි අංශයේ වත්මන් අධ්‍යක්ෂ... |
ථාව මාධ්‍යයට අනාවරණ කළේ නැහැ.
අපගේ වෙබ් අඩවියට සබැඳි
නිවාස සහන භාරයක්
කාල් හෙන්රි ෆේස්බුක් වීඩියෝ ඉඟි - තවත් බොහෝ මිතුරන් සාමාජිකයන් කැමතිද?
ඔන්ලයින් මුදල් ඉපැයීම
කාල් හෙන්රි ගෝලීය - ප්රධාන මෙනුව
ඉම් ලයිල් ලිමිටඩ්
CHCCH නිවස්න
කාල් හෙන්රි
කාල් හෙන්රි නෝට්ටෙක්
ඩ්‍රැගන් පෘට් Dragon Fruit wagawa | dyanddi
Home / Uncategor... |
වැඩෙන බහු වාර්ෂික ශාකයකි. මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ සම්භවය වු ලෙස සැලකෙන මෙම ශාකය එහිදී පීතාය (Pitaya) යන නමින් හදුන්වනු ලැබේ. මෑත භාගයේ සිට සීඝ්‍රයෙන් ප්‍රචලිතවන කැක්ටේසියේ කුලයේ සාමාජිකයා වන මෙම ඩ්‍රැගන් පෘට් ශාකය දැනට විටට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඊශ්‍රායලය ආදී රටවල් රාශියක ආර්ථික බෝගයක් ලෙස වගා කෙරේ.
ජලය ග්‍රෑම්... |
රෑම් 30.2 - 36.1
යකඩ මිලි.ග්‍රෑම් 0.55 - 0.65
විටමින් B 1 මිලි.ග්‍රෑම් 0.28 - 0.043
විටමින් B 2 මිලි.ග්‍රෑම් 0.043 - 0.045
විටමින් B 3 මිලි.ග්‍රෑම් 0.297 - 0.43
විටමින් C මිලි.ග්‍රෑම් 8.0 - 9.0
තයමින් මිලි.ග්‍රෑම් 0.28 - 0.30
රයිබොප්ලේවින් මිලි.ග්‍රෑම් 0.043 - 0.044
නයසින් මිලි.ග්‍රෑම් 1.297 - 1.30
අළු ග්‍රෑම් 0.28 -
ව... |
ිශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් ඩ්‍රැගන් පෘට් ලෙස සදහන් වන්නේ හයිලොසෙරස් අන්ඩේටස් (Hylocereus undatus) ය.
හයිලොසෙරස් පොලිරයිසස් (Hylocereus Polyrhizus)
සෙලිනිසෙරස් මෙගලින්තස් (Selenicereus megalanthus)
නමුත් වගාවට වඩා... |
ශාකයට හොදින් හිරු එළිය අවශ්‍ය වුවත් අධික උෂ්ණත්වය දිගුකලක් පැවතීම ශාකයට හිතකර නොවන අතර එවැනි අවස්ථාවල සෙවන සැපයීම අවශ්‍ය වේ.
ඩ්‍රැගන් පෘට් ඵලය 5 oC හා 90% HR යටතේ දින 40 පමණ ගබඩාකර තැබිය හැක. මෙයට වඩා ඉහල උෂ්ණත්වයේ ගබඩා කිරීමෙන් ඵලයේ ගුණත්වය සීඝ්‍රයෙන් පහත වැටේ.
ජනාධිපති දියණියක් මව්කිරි දෙනු දැක ලෝකය කැළඹෙයි - BBC සි... |
ිඳා සමඟ
Image caption බිළිඳා සමඟ නිදහස් ලෝකයේ
විද්‍යුත් ක්‍රමය මගින් ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්න - ජනපති - Siyatha News
Home දේශීය පුවත් විද්‍යුත් ක්‍රමය මගින් ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්න – ජනපති
විද්‍යුත් ක්‍රමය මගින් ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්න – ජනපති
ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්... |
වෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටින බව ජනාධිපතිවරයා පැවසීය.
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ – ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඉ-ඉඩම් ලියාප... |
යතාව එහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
ඉ – ඉඩම් ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කරන අතර පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනය... |
වසරේදී තම දහ හතර වැනි උපන් දිනයට ලක ලැහැස්ති වෙමින් සිටි වොෂිංටනයේ, ඇබර්ඩීන්වල ජීවත් වූ තරුණ කොලු ගැටයෙක් හට සිය උපන් දින ත්‍යාගය වශයෙන් තෝරා ගැනීම් දෙකක් ලැබුණා.
ඔබ වෙනුවෙන් අකුරු කළේ CHINTHAKA TIKIRIBANDARA මා ලියූ සමයම 9:03 PM
Henry Blogwalker June 9, 2013 at 10:48 PM
රත්තෝ මේක කියෙව්වාම මට මතක් වුනේ මගේ LED ZEPPALI... |
ට දැම්මට අකමැත්තක් පෙන්නපු හුඟක් අය මට හමු වෙලා තියෙනවා. Nirvana, karma වගේ වචන ඉංග්‍රීසි භාෂාවට එකතු වෙච්ච වචන නිසා ඒවායේ තේරුමත් ඔය අපේ තේරුමට වඩා තරමක් වෙනස් අගයක් ගන්නවා.
රතු රජරට June 10, 2013 at 6:50 AM
// Nirvana, karma වගේ වචන ඉංග්‍රීසි භාෂාවට එකතු වෙච්ච වචන නිසා ඒවායේ තේරුමත් ඔය අපේ තේරුමට වඩා තරමක් වෙනස් අගයක... |
ogwalker June 10, 2013 at 10:16 AM
අයිලාස්, මචං මුලින්ම මේවා අපේ (සිංහල වචන නෙවෙයිනේ?)
මේ Oxford Adv Learner's Dictionary එකෙන්.
Karma: (In the Buddhist and Hindu religions)the force produced by person's actions in one of their lives which influences what happens in their future lives. (මේක අපි දන්න එකනේ)
මේ අනිත් තේරු... |
and physical beauty.
1. a state of freedom from all suffering which Buddhists believe can be achieved by removing all personal wishes.
2. a state of being perfect
සිරාගෙ කාමරේ June 10, 2013 at 11:54 AM
ඒ කියන්නෙ මම කාමරයට නම දැම්ම වගේ... සින්දුවකින් බොගකට නමක් දාපු අවස්ථාවක්...
Ayilas A June 10, 2013 at 12:14 PM
@ හෙන... |
ඔය ඉංගිරිසි පැහැදිලි කිරීමෙන් නම් නියමාර්ථය එන්නෙම නැහැ. (වචන දෙකම් සම්බන්දයෙන්)
මේ කැවුම කියන වචනය ගනින්. මම දන්නා විදිහට කැවුමට ඉංගිරිසියෙන් කියන්නේ ඔයිල් කේක් කියලා. ඕක ඔහම කීවට කැවුම කියන දේ පැහැදිලි වෙන්නේ නැහැ නේද මචන්. මට නම් කැවුම, කැවුම මයි.
රතු රජරට June 10, 2013 at 8:05 PM
හෙන්රි, සෙන්නා ,
,මේ සංවාදය වෙනම පෝ... |
.
රතු රජරට June 10, 2013 at 8:06 PM
ඇවිත් ගිය එකම සතුටක් මචං...ජයමවේවා...!
Kenji @ Japan June 10, 2013 at 10:46 AM
අපි ගීතයක රස වින්දට අක්කර ගාන,කම්බි අට පොටවල් ගැන බලන්නෙ නැහැනෙ.
නමුත් රතු මේ ලියන ලියවිල්ල නිසා අපිව නැවතත් සුන්දර අතීත ගීත නැවත,නැවත ඇසීමට මතක් කර දෙනව.
රතු;ඔබට හැකි නම් සති කීපයකට පෙර මිය ගිය ඕස්ට්‍රේලි... |
හිතනව.
Kenji @ Japan June 10, 2013 at 12:23 PM
රතු රජරට June 10, 2013 at 8:11 PM
මම උඹට කැමති කෙන්ජි අයියේ මෙන්න මේ විශ්වීය ගතියට. මම සම්ප්‍රාදයට ගරු ඒ වගේම සම්ප්‍රදායේ විවේචනනය කළ යුතු තැන් විවේචනය කරන කෙනෙක්. මැන්ඩවායි යුනුපින්ගු ගැන ඔත්තුවට බොහෝමත් සතූතියි. පහළ ලිංකුවේ වීඩීයෝ එකත් බැලුවා. උඹ කියලා තියෙනවත් වගේ යුනු... |
කියලාවත් මං හරියට දන්නේ නෑ... විශේෂයෙන් මෙට්ල් රොක් වගේ ඒව නං මට දරාගන්න අමාරුයි... රොක් ගායකයන්ගේ විලාසිතා වලටත් මගේ එච්චර කමැත්තක් නෑ...
ඒ උනාට ඉතිං මේවා කියවන්න නම් ආසයි.. අඩුගානේ මේවා කියවලා වත් මට රොක් ගැන ආසාවක් ආවොත් එහෙම.. හි හි... (තියෙන පිස්සු මදිවට තව පිස්සුවක් හදාගත්තෑකි එතකොට... හි හි)
සෙන්නා June 10, 201... |
ද )
මමත් "රොක්" ගැන, රොක් කේක්වලට එහා දෙයක් දන්නෙ නෑ.
රතු රජරට June 10, 2013 at 8:15 PM
මම නම් රොක් පිස්සෙක් හිරු. ඔයා මෙටලිකා අහන්න, ගීතවල තේරුමත් එක්ක අහන්න ඕනෙ හිරු. ඇත්තටම ජෑස් මියුසික් කොයිතරම් දේශපාලනිකද, රොක් කියන්නේ සංගීතයේ දාර්ශනික අංශය කියලයි මට හිතෙන්නේ. මේ ගැන මට වැඩිය හොදට පැහැදිලි කරයි. මාතලං.. මයියා ආවොත... |
තියක් බන්.. ගලක් වගේ හයියයි..ඒක හින්දද දන්නෑ රොක් කේක් කියන්නෙ. අමුතුම රහක් තියනවා.
ඉස්සර අපේ ඉස්කෝලෙ කැන්ටිමේ තිබුනා..ලඟකදිනම් මටත් කන්නවත්, දකින්නවත් හම්බුන්නෑ..
සිරාගෙ කාමරේ June 10, 2013 at 11:55 AM
මම ඔය සංගීත ශෛලියට මනාප නැති නිසාමදෝ මේ කියන හාදයා ගැන දන්නෙ නෑ...යූ ටියුබ් වෙතින් වීඩියෝවක් දෙකක් බලන්නම්...
රතු රජර... |
හින් පොඩ්ඩක් ඇහුම්කණ් දීලා බලපන්. ඊට අමතරව මෙටලිකා, බ්ලැක් සබාත්, ලෙඩ් සෙපෑලින්ලගේ සිංදු ටිකක් අහලා බලපන් සිරෝ.
සෙන්නා June 10, 2013 at 12:33 PM
මමනම් අහලවත් තිබුන්නෑ බන් මෙයා ගැන.
ඔය නිර්වාණ කණ්ඩායම තාම ඉන්නවද ?
Zeppelin කිව්වම මට ඉතින් මතක් වුනේ හින්ඩන්බර්ග්ව.. :D
රතු රජරට June 10, 2013 at 8:22 PM
මම දන්න තරමින් නිර්... |
බන්, මේ උඹ කියවලා කමෙන්ට් එකකුත් දාලා තියෙන්නෙ !
Kenji @ Japan June 10, 2013 at 12:37 PM
රතු රජරට June 10, 2013 at 8:23 PM
වීඩියෝවට ස්තූතියි මචං.
Priyantha Hewage - Maathalan June 10, 2013 at 6:32 PM
ළිපිය නම් සුපිරි. මමත් ඉතින් හෙවි රොක් පිස්සෙක්නේ. ඒත් මේ පත්තරේ නෙමෙයි බන්. බ්ලොග් එකක්. තව පින්තූර ටිකක්. ගීතවල වීඩියෝ... |
2013 at 8:27 PM
මම දන්නවා උඹ රොක් පිස්සෙක් වග. මග බලාගෙන හිටියේ උඹේ කොමෙන්ටුව එනකම්. මචං මට හිතුණා එක පින්තූරයක් දැම්මහම හොදටම ඇති කියලා. ප්‍රතිපත්තියක් විදිහට සහ ලෝඩ් වෙන්න කල් ගතවීම නිසා වීඩීයෝ නම් එකතු කරන්නේ නැත්තේ, ඊට අමතරව ගීත ඔන් ලයින් අහන්න පුළුවන් ලිංකු දීලා තියෙනවා මචං. කොහොම වුණත් උඹේ උපදෙස් වලට ස්තූතියි.ඇත්... |
දු ටිකකුත් අහලා..
රතු රජරට June 10, 2013 at 8:29 PM
කොබේන්ව හදුන්වා දෙන්න ලැබීම මාර සතුටක් එහෙනම්. අහලා බලපන් මනෝ.
Underwriter June 10, 2013 at 9:25 PM
smells like teen spirit ගීතය අහලා තිබුනට ගායකයා ගැන මෙච්චර විස්තරයක් දැන ගත්තෙ අදනෙ....
රතු රජරට June 11, 2013 at 11:31 AM
ඒක සතුටක් යටලියන්නෝ.
ඉවාන් පව්ලූශා ( Prageeth... |
e 11, 2013 at 11:32 AM
අලුත් රසයක් ජනිත වේ නම් ඒක බෝහෝමත් සතුටුදායකයි.
රාජ් June 11, 2013 at 11:39 AM
රොක් වලට මනාප නෑ. ඒත් ලින්කින් පාක්ට නං කැමතියි.
රතු රජරට June 11, 2013 at 12:05 PM
ලින්කින් පාර්ක් මගෙත් ෆේවරිට් රාජ්...
දිනෙල්ක June 11, 2013 at 1:08 PM
නොදන්න දේවල් ගැන කියවලා චා වෙන්න ඔනේ නෑ නේ !!!!! ඔන්න මං පෝස්ට්... |
තු රජරට June 22, 2013 at 7:54 PM
මම බැලුවා .... ස්තූතියි මචං.
මචං උබ ගාව චෞර රැජිණ පොත තියෙනව නම් මට මේල් එකක් දාන්න පුලුවන් ද ?
මෙන්න මේල් ඇඩ්‍රස් එක.
hdcm156@gmail.com
DDT July 23, 2013 at 7:39 PM
http://www.mediafire.com/download/je8vjrkkn11ou48/Chaura+Rejina.pdf
Anonymous July 25, 2013 at 1:11 PM
තෑන්ක්ස් DDT !!!
ඕ... |
ාකා යනු ජපාන කැන්සායි කලාපයේ නම්කරන ලද නගරයකි. එය ඕසකා ප්‍රාන්තයේ අගනුවර සහ කෙයිහන්ශින් පුරවරය,ජපානයේ දෙවන විශාලතම නාගරික ප්‍රදේශය සහ මිලියන 19 කට අධික වැසියන් සමඟ ලොව විශාලතම නාගරික ප්‍රදේශයන්ගෙන් එකක් වන කෙයිහන්ශින් පුරවරයේ විශාලතම සංරචකය වේ. යෝඩෝ ගං මෝයේ ඔසාකා බොක්ක මත පිහිටි ඔසාකා, ටෝකියෝවේ විශේෂ වාට්ටු 23ට හා යොකො... |
න්වනු ලැබූ අතර ඉඩෝ කාලය තුළ සහල් වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර ඇත.
මෙම Kofun කාලය පූර්ව ඉතිහාසය [සංස්කරණය] මෙම Morinomiya නටබුන් (森 ノ 宮 遺跡 Morinomiya iseki?) ට ඕසකා ප්රදේශයේ මනුෂ්ය වාසයට ඉතා මුල් කාලීන සංඥා සමහර 5 වන-6 සියවස් ක්රිපූ පමණ සිට ෂෙල් එක් එක් පස් ගොඩැල්ලේ හැඩය, මුහුදු බෙල්ලන් හා තැන්පත් මිනිස් ඇට සැකිලි ... |
නිතලා මත ස්ථිර වාසස්ථාන වර්ධනය වී ඇත. [1]
මෙම Kofun කාලය වන විට, ඕසකා ජපානය බටහිර කොටසක් ලෙස කලාපයේ සම්බන්ධ කේන්ද්රස්ථානයක් වරාය බවට වර්ධනය විය. ඕසකා මිටියාවතේ සොයා වඩ වඩාත් විශාල සොහොන් එක් එක් පස් ගොඩැල්ලේ හැඩය ද විශාල සංඛ්යාවක් රාජ්ය ගොඩනැගීමට ප්රමුඛ දේශපාලන, විදුලි සාන්ද්රණය සාක්ෂි ලෙස දක්නට ලැබේ. [1] [5]
Asuka සහ ... |
ය නිවසේ වී නොමැත හැක පෙනේ. [6]
645 දී, අධිරාජයා Kōtoku [7] එය ජපානයේ එවකට අගනුවර බවට දැන් ඕසකා දේ ගැන ඔහුගේ Naniwa නගර-Toyosaki මාලිගය ඉදි කළේය. දැන් ඕසකා ලෙස හඳුන්වන මෙම නගරය Naniwa ලෙස සඳහන් මේ අවස්ථාවේ වූ අතර, එය මෙම නම හා ව්යුත්පන්න එවැනි Naniwa (浪 速) සහ Namba (難 波) ලෙස මධ්යම ඕසකා දිස්ත්රික්ක සඳහා තවමත් භාවිතා වේ. ... |
ිරාජයා Shōmu අනුපිළිවෙළින් 744 නැවත අගනුවර ප්රකාශ කරමින්, ඉම්පීරියල් අධිකරණය Heijō-kyō (දැන් නාරා) වෙත ආපසු යද්දී 745, තුරු එසේ බේරුනා. නාරා කාලය අවසන් වන විට Naniwa ගේ තොටුපොළක් චරිත ක්රමයෙන් අසල්වැසි ප්රදේශවල විසින් භාර ගෙන තිබේ, නමුත් එය Heian-kyō (කියොතෝ අද) සහ අනෙකුත් ගමනාන්ත අතර ගඟ, නාලිකාව, හා ඉඩම් ප්රවාහන ක සජී... |
ූලස්ථානය පිහිටුවන ලදී. නිල සංවර්ධන ආධාර Nobunaga අවසානයේ භික්ෂුන්ගේ යටත් මාලිගාවේ පසුව පුළුල් ඉටු වීමක් ප්රතිඵලය 1570 දේවමාලිගාව දශකය පුරා වටලා ව්යාපාරය ආරම්භ විය. Toyotomi Hideyoshi එහි ස්ථානයේ ඕසකා කාසල් ඉදි.
ඕසකා දිගු (සමාජයේ හතර කොට්ඨාශ බලන්න) වෙළඳ පංතිය අයත් ජනගහනයෙන් විශාල ප්රතිශතයක් [10], ජපානය මූලික ආර්ථික මධ්ය... |
11] සමීපව ukiyo ඊ කිරීමට ඉඩෝ ජීවිතය පිළිබඳ වචනයෙන් විස්තර හා සම්බන්ධ විය. එහි ප්රසිද්ධ Kabuki හා Bunraku තිරගත ජනාධිපතිවරයා සිංගපූරුවේ පැවැත්වීමට ලෙස 1780 වන විට ඕසකා, විෂය කලා සංස්කෘතිය වගා කර ඇත. [12] 1837 දී Ōshio Heihachirō, අඩු පෙළේ සමුරායි, බොහෝ දුප්පත් සහාය නගරයේ අකැමැත්ත ප්රතිචාර ගොවි කැරැල්ල නායකත්වය දුන් හා ප... |
ත කරන ලදී නගරය ආසන්න වශයෙන් එක්-කාර්තුව සමතලා කරන ලදී හුදෙක් Boshin යුද්ධය පැමිණීමත් සහ මෙයිජි යථා තත්ත්වයට පත් කිරීම පෙර ජනවාරි 1868,. [14]
ඕසකා පදිංචිකරුවන් අවම වශයෙන් 18 වන සියවසේ සිට ඉඩෝ සාහිත්යය ඒකාකාර කරන ලදී. 1802 දී Jippenisha Ikku පාහේ විශ්වාසය ඔබ්බට ලෝභ ලෙස Osakans නිරූපිත. 1809 දී පරිභව කාලීන "Kamigata zeero... |
හසත්, සහ අධෛර්යසම්පන්න දුප්පත් නමුත් ත්යාගශීලී, පවිත්ර, හා මහජන තමන් දුටුවේ. ඊට වෙනස් ලෙස ඉඩෝ ලේඛකයන් රූකඩය ආධුනිකයන් ලෙස "zeeroku", ලෝභ, කෑදර, කෑදර, සහ නොයෙක් ආකාරයේ අසංවර දැක්කා. යම්තාක් දුරකට, ඕසකා පදිංචිකරුවන් තවමත් (大阪 は 食 倒 れ "ඕසකා wa kuidaore" "ඔවුන් බිඳ තෙක් ඕසකා ක ජනතාව ඔවුන්ගේ ආහාර ගිල" යන වැකිය සාධක, විශේෂයෙ... |
අන්තිමට සැකසුවේ 22 අප්‍රේල් 2017 දින දී, 14:52 වේලාවෙහිදීය.
උතුරැ මැද පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය දක්ෂතම ක්‍රීඩිකාව තඹුත්තේගම මැදි විදුහලේ යමුනා
2019 අප්‍රේල් 10 වැනි බදදා - 9
උතුරැ මැද පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා පිරිනැමෙන සම්මානය තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ එන් .ඒ. යමුනා සෙව්වන්... |
න් එස්,ජීවන් ද සිල්වා මහතා කටයුතු කරයි. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ එන්.ඒ .යමුනා සෙව්වන්දි ක්‍රීඩිකාවට උතුරැ මැද පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ කැළුම් දිසානායක මහතා සම්මානය පිරිනැමූ අයුරැ.
(ගල්නෑව සේනක බණ්ඩාර)
සංඛ මව්බිම පුවත්පත අතහැර ගියේ ඇයි? | Mini Gossip | Gossip Lanka News | Hot Gossip | Hiru Gossip
සංඛ මව්බිම පුවත්පත ... |
වනදා සමුදී ඇලෝසියස්ගේ නව මාධ්‍ය ජාලයට එක්ව ඇත. ඔහු එම සමාගමේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වශයෙන් පුවත්පත ආරම්භයේ සිටම සේවය කළ අතර ඔහුගේ යටතේ ඡායාරූප ශිල්පීන් 15 දෙනෙකු සේවය කර ඇත. ඒ අනුව සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමට අයත් මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් සතියෙන් සතිය ප්‍රවෘත්ති මවන ස්ථානයක්ව ඇත.
අප කළ විමසීමකදී සංඛ ව... |
ක් බවත්ය. සාමාන්‍යයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහල පිළිගැනීමක් ඇති සංඛ සිය මහත්මා ගති පෙන්නුම් කරන තරුණයකු බව බොහෝමයක් දෙනා පිළිගන්නා කරුණක් වන අතර ආයතනය තුලද කිසිදු ගැටළුවක් ඇති කර නොගෙන වසර පහ පුරාවටම සේවා ස්ථානයට තම උපරිමයෙන් සේවය කළ අයෙකු වශයෙන් එම ආයතනය තුල පිළිගැනීමක් ඇත.
නමුත් අප කළ සොයාබැලීමකදී එම සමාගම අභ්‍යන්තරයෙන්... |
ිසා ඔහු එම තීරණය ගෙනඇති බවයි. එසේම ඔහුගේ අධීක්ෂණය යටතේ තිබූ ඡායාරූප අංශයේ කිසිදු ඡායාරූප ශිල්පියෙක් ඔහුගේ ක්‍රියාකලාපයේ හෝ පාලනයේ ගැටළු හේතුවෙන් මේවන තෙක් ඉවත්ව ගොස් නැත. තුෂාර ගුණරත්නගේ වන්දිබට්ටකම් කළ එම සමාගමේ පිටු සැකසුම් සහ ග්‍රැෆික් අංශයේ ප්‍රධානී තිවංක බෙරගමට තුෂාර විසින් නියෝජ්‍ය කර්තෘ තනතුරක් පිරිනමා තිබූ අතර ... |
්ගෙන් ඉල්ලමිනි. තිවංක එම පුවත් පත් දෙකේ කිසිදු අංශ ප්‍රධානියෙක් ගනන් නොගන්නා අතර පුවත්පත් මේවන විට අලෙවි වන්නේ ඔහුගේ දක්ශතා නිසා බව ඔහු සභාපතිතුමන්ට පෙන්වමින් සිටී. ජනමාධ්‍ය පිළිබදව කිසිදු හැදෑරීමක් නොමැති තිවංක මේවන විට පුවත්පතේ සිරස්තල දැමීම පවා සිදුකරන අතර ඒ සම්බන්ධව කර්තෘ මණ්ඩලය සහ මාධ්‍යවේදීන් සිටින්නේ දැඩි කලකිරී... |
නිසාම ඔහු නව පුවත්පතින් ලැබුනු ආරධනාව පිළිගෙන ඇතිබව මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත් පත් දෙකේම මාධ්‍යවේදීන් දන්නා කරුණකි.
මෙතෙක් මෙම සමාගමෙන් හිත හොදින් ඉවත්ව ගිය එකම සේවකයා සංඛ වන අතර ඔහු සමග ඔහුගේ ඡායාරූප අංශයේ කිසිවෙකු හිත් අමනාපකමක් නැතිවීම නිසා නව පුවත් පතේ ඡායාරූප කර්තෘ වශයෙන් එක්වී ඇති සංඛ මව්බිමෙන් තව දක්ෂ ඡායාරූප ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.