txt stringlengths 140 500 |
|---|
කරමින් සිටින බව එම ඡායාරූප අංශයට දන්වා ඇත. ටිරාන් අලස් සියළුම අංශ ප්‍රධානීන්ට දන්වා ඇත්තේ ජනවාරි මස තමන් වැටුප් ඉහල දැමීමට කටයුතු කරන බවයි. නමුත් රජයෙන් ලබාදෙන්නට නියමිත කල රු. 2500 පවා තම සේවකයන්ට නොදුන්, ආයතනයේ සුභ සාදක මුදල්ද වංචා කල ටිරාන් අලස් කෙලෙස වැටුප් වැඩිකරන්නේදැයි එම පුවත්පත් වල මාධ්‍යවේදීන් ප්‍රශ්නකර සිටී... |
බදවානොගන්නා බව සැලවීමෙන් පසු තිවංක තුෂාර සමග උරනවී ටිරාන්ට එම සැලසුම පිළිබදව කේලම කියා ඇත. තුෂාර ගුණරත්න සහ උපුල් ජෝශප්ට ඔවුන් සැලසුම් කරතිබූ කාලයට පෙර මව්බිමෙන් ඉවත්වීමට තීරණය කෙරෙන්නේ මේ සමග හටගත් සිද්ධීන් හේතුවෙනි.
සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ සභාපති ටිරාන් අලස් මහතාගේ උවමනාවට ඔහුගේ දේශපාලන සතුරනට මඩ ගැසීම... |
ට සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමෙන් මාධ්‍යවේදීන් ඇතුලුව හතලිහකට ආසන්න පිරිසක් ඉවත්වී බැදුම්කර මගඩියට සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත පුවත් පත් හයකින්, රූපවාහිනී නාලිකා තුනකින් සහ ගුවන්විදුලි නාලිකා තුනකින් සමන... |
ුවත්පත තෙවනුවත් ආරම්භ කිරීමට නියමිත අතර ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කිරීමට ආසන්නවත්ම පෙබරවාරි පළමු සතියේ සිලෝන් ටුඩේ පුවත් පතට සේවය කරන මාධ්‍යවේදීන් පිරිසක් සහ සේවකයින් පිරිසක්ද ඉවත්වයාමට නියමිතව ඇත. මේ වන විට කඩා වැටෙමින් පවතින රිවිර, ලක්බිම පුවත්පත් වලින් සහ නවකයින් රැසක් මව්බිම පුවත්පතට විශාල වැටුප් ගෙවා බදවාගෙන ඇති නමු... |
මනින් පහළ බසිනු ඇතැයි මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ මතයයි.
2016-12-18T09:18:00+05:30
නිවස්න පිටුව Latest news ජෝන් ටාබට් තරග අද සිට
ජෝන් ටාබට් තරග අද සිට
ශනුක අරවින්ද - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000 ක් පමණ සහභාගි වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍ර... |
ුනක් පුරා ‘රිට්ස්බරි’ අනුග්‍රහයෙන් පැවැත්වේ.
අද ඇරඹෙන ජ්‍යෙෂ්ඨ තරගාවලියේදී වයස් කාණඩ තුනකින් (වයස 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ) තරග පැවැත්වේ.
මෙවර තරගාවලියේදී වයස 16 න් පහළ, සහ 18 න් පහළ වයස් කාණ්ඩයන්හි දක්‍ෂතම ක්‍රීඩකයන් 6 දෙනාට ජාතික තලය දක්වා සිය දස්කම් ඔප්නංවා ගැනීමට මූල්‍ය ආධාර සැපයීමටද ‘රිට්ස්බරි’ නිෂ්පාදකයක... |
රාධපුරයේදී පැවැත්වේ. කනිෂ්ඨ තරගාවලිය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව විශාල වන බැවින් කනිෂ්ඨ තරගාවලිය අදියර තුනකින් පැවැත්වේ.
හංවැල්ල, බෝගම්බර සහ පොලොන්නරුව යන කලාපීය තරග වලින් සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පමණක් අනුරාධපුරයේදී පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලියේ අවසන් වටයට සහභාගි වෙති.
2019 අගෝස්තු මස 18 ... |
ට ගොඩක් වෙලාවට උදෑසන ආහාර වේල මගහැරෙනවා. මේ පුරුද්ද ශාරීරික සුවතාවයට විශාල ලෙස බාධා පමුණුවනවා.
ආහාර පිළියෙල කරගැනීම හිසරදයක් ද?
උදේ නැගිටිනවා කියන්නෙ අපි හරි අකමැත්තෙන් සිදු කරන දෙයක්නෙ. ඉතිං ටිකක් වැඩිපුර නිදාගෙන උදේටත් නොකා වැඩට දුවන්න අපි පෙළඹිලා ඉන්නවා. ආහාර පිළියෙල කරනවා කියන එක හිසරදයක් කරගන්නේ ඇයි? අපි අපේ ආහාර ... |
ට ඒ ධාන්‍ය පෙඟෙන්න දමා තිබුණා නම් පහුවදා පාන්දරට තම්බගන්න ඉතාම පුංචි වෙලාවයි ගතවෙන්නෙ. ප්‍රෙෂර් කුකර් එකක් තිබුණා නම් මේ කටයුත්ත තවත් පහසුයි. ඊට අමතරව කෙසෙල් වැනි පළතුරක් හෝ පළතුරු පානයක් එක්කර ගත්තානම් ඔබ උදේට රජෙක් වගේ ආහාර අරගෙන ඉතාම ප්‍රබෝධයෙන් දවස පටන්ගන්නවා.
බඩ පිරෙන්න කනවද? හිත පිරෙන්න කනවද?
අපි ආහාර ගන්නෙ කුසගි... |
ාමාන්‍යයෙන් ආහාර වේලෙන් කුසගින්න නිවෙනවා වගේම පෝෂණ අවශ්‍යතාවත් සම්පූර්ණ වෙනවා. ඒ නිසා ආහාරයේ ගුණාත්මක බව කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමෙන් නිරෝගී දිවියක් ගතකරන්න පහසුයි. බඩ පිරවීමෙන් ලැබෙන්නෙ ඉතාම කෙටි සතුටක් . නමුත් ගුණාත්මක ආහාර වේලක් හිත පිරෙන්නට ලබාගැනීමෙන් දිගුකාලීන සතුටක් ළඟාකරගන්න පුළුවන්.
ආහාර වේලක ප්‍රමාණයයි ගු... |
ු වර්ග
ධාන්‍ය, අල වර්ග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන
මෙම වර්ගයන්හි ආහාර අඩංගු ආහාර වේලක් ලබාගැනීම කුසගින්නට වගේම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමටත් සුදුසුයි. මීට අමතරව ආහාර වේලට තෙල් ආහරයක් ඉඳහිට එක් කරගත්තාට වරදක් නැහැ. සාමාන්‍යයෙන් අපි ආහාරය සඳහා මිලදී ගන්නා බොහෝ නිෂ්පාදන වල අඩංගු කැලරි ප්‍රමාණය වගේම පෝෂණ සංඝටකත් ප්‍රදර්ශනය ක... |
් මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්.
කාබෝහයිඩ්‍රේට 65%
ප්‍රෝටීන 15%
මේදය 20%
විටමින්, ඛණිජ ලවණ, ජලය අවශ්‍ය ප්‍රමාණයට
හොඳම දේ දරුවන්ට
දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් වැඩිහිටියන් වැඩි අවධානය යොමු කළ යුතුයි. එතනදිත් උදේ ආහාරය වැදගත්. පාසල් කාලයේදී දරුවන්ට ලබාදෙන ආහාර වේල පිළිබඳව හෝ රාත්‍රී කාලයේදී ඔවුන්ට ලබාදෙන ... |
ත්‍රී ආහාර සම්බනධයෙන් එතරම් උනන්දු නැහැ. මේ නිසා ඔවුන්ගේ උදේ ආහාරය සම්බන්ධයෙන් සැළකිළිමත් වීම අනිවාර්යයෙන් කළ යුතුයි.
ආහාර පිසීම වගේම ආහාර ගැනීමත් විනෝදයක් බවට පත්කර ගැනීමෙන් මේ කිසිවක් හිසරදයක් බවට පත්වන්නේ නැහැ. සංකීර්ර්ණ ජීවන රටාවන්ගෙන් මිදී ආහාර පිසීම වැනි කාර්යයන් හැකිතාක් පහසු කරගැනීමට උත්සාහ ගන්න. පහසුවෙන් වැඩි ... |
සමබිම වෙබ් අඩවිය » නාය යාම
Posts Tagged ‘ නාය යාම ’
විස්වාසවන්ත සම්බන්දතාවයක් සඳහා...
මම රජයේ රැකියාව කරන වයස අවුරුදු 34 වන අයෙකි. මා කෙටි විවාහයකින් වෙන් වී ඇත. මා සොයනුයේ අවංක කාන්තාවකි. වයස ගැටළුවක් නැත. මා හට නිවාස 2 කක් ඇත. අවශ්‍යනම් නිවසක් දීමටද හැකිය. සියලු විස්තර සහිතව මට mail කරන්න.
Shared Hosting Features: C... |
cta Seo Tools Cloudlinux CloudFlare Private or Custom Nameservers (conditions apply) 24/7 Supp...
¸.•*´¨`*•.¸Studio Cartomanzia Yorubà¸.•*´¨`*•. Sensitivo e Cartomante Yoruba' offre un servizio di cartomanzia al telefono. I consulti vengono svolti attraverso la lettura ed interpretazioni dei classici e tradizionali Tar... |
pure in alternativa una ricarica PostePay secondo quanto verrà comunicato in sede telefonica. http://www.cartomante-yoruba.blogs...
Offer Apple iPhone X & 64/256GB Unlocked Whatsap +254740233875
Kindly get Message us 24hrs whatsapp +254740233875 Condition - Brand New , unused, original packaging . 12 Months - Internati... |
t 1 free with free shipping world wide. Shipping Method : FedEx & UPS and DHL Delivery Time : 2-days Delivery To Your Door Step Warranty: Yes To place order please contact samdeb1000@gmail.com
Email marketing is best tool to target new clients or to get in touch with your existing clients, no doubt its cost effective, ... |
and Samsung Galaxy S8/Note 8 Brand New Apple iPhone X (64/256GB) $550 Apple iPhone 8/8 Plus (64/256GB) $500 Apple iPhone 7/7+ 128Gb $400 Samsung Galaxy S8/S8+ 64Gb $350 Samsung Galaxy Note 8 64Gb $400 Colors Available: Silver, Space Gray, Gold And More. Condition: Brand New (Factory Sealed) Purchased directly from the... |
..
Преподаватель американского университета, репетитор английского языка, проводит индивидуальные курсы подготовки к тестам / экзаменам SSAT, ISEE, SAT, ACT в Москве 8-926-206-3689. Ваша задача - деловой английский? Через короткое время вы сможете выучить английский язык до уровня свободного ведения переговоров. Нужен ... |
подготовиться к тестам SSAT, ISE...
For Sale Apple iPhone 8/8Plus, iPhone X, SAMSUNG S8/S8Plus Apple iphone X 256GB ---- 830.99 USD Apple iphone X 128GB ---- 790.00 USD Apple iphone X 64GB ---- 775.99 USD Apple iPhone 8 (64GB/256GB) ---- 710.99 USD Apple iPhone 8 Plus (64GB/256GB) ---- 768.99 USD Apple iPhone 7 Plus 12... |
E (32GB) ---- 510.99 USD SAMSUNG GALAXY S7 (32GB) ---- 498.99 U...
APPLE IPHONES,SAMSUNG S8,PS4,IPHONE 7/8, PS3 AND OTHER MOBILE PHONES FOR SALE
Get these cell phones at wholesale suppliers Prices with an outstanding discount for your retail shop, eBay shop, Craigslist or even a wholesale company. Start your business w... |
uarantee Fast Free Shipping Worldwide and Apple 1 Year International Warranty For more details, Contact the Sales Manager via email or skype CONTACT E-MAIL ADDRESS: kerlm...
Factory Sealed Apple iPhone 8 Plus 256GB Unlocked contact us via email: kerlmorgan65@gmail.com Function: 3G Data Capable, 4G Data Capable, Acceler... |
ync Cable 1 x Earphones 1 x Card Pin 1 x User Manual 1 x Package Box contact us via email: kerlmorgan65@gmail.com Retailer shop Warranty 24 Months. Money Back Guarantee & 60 Days Free Returns Wo...
For Sale: Apple 13.3" MacBook Air (Mid 2017) MQD42LL/A Contact Email: storepro3 (at) g m a i l . c o m Contact Email: stor... |
ackaging is ... Read more Brand: Apple Processor Speed:1.80GHzMPN: MQD42LL/A Release Year:2017Product Family:MacBook Air Color: Silver Screen Size:13.3in. Memory:8GBOperating System:macOS 10.13, High Sierra Hard Driv...
For Sale Apple iPhone X 265GB Gold BRAND NEW (SEALED) Never Opened INCLUDED Apple iPhone X 265GB Gol... |
ipped FROM APPLE DIRECTLY. A signature will be required for delivery. • Guaranteed or your money back! • Upon purchase, please send me a message with the desired color, space grey or silver • 100% Brand New Sealed iPhone X 256 GB C...
අනුරාධපුර දවස් 3ක් - ElaKiri Community
අනුරාධපුර දවස් 3ක්
Location: එහා පෑත්තෙ
අනුරාධ... |
න ඔක්කොම සෙට් කරගත්තා.
කට්ට්යටනම් අනුරාධපුරය අලුත් තෑනක් නෙම්. එත් පොස්ට් එකක් දාන්න හිතුවා කාට හරි යමක් දෑනගන්න පුලුව්න් වෙයි කියලා.
අපි 21 උදෙ 6.30 ට වගෙ තමයි කොලබ්න් පිටත් උනෙ.මග නෑවතිලා කාලා බිලා 11.30 වගෙ වෙන කොට ආනමඩුවට ආවා.පවුලෙ 5 දෙනෙක් තමයි ගියෙ. සිරාම කෙස් එක තමයි කොල්ලෙකු ට ගියෙ මම විතරයි.කියන්න ඔනෙ නෑ නේ ඉර... |
ා.පොඩ්ඩක් අහක් බෑලුවොත් බඩුම තමයි.
ඉතින් ආනමඩුවෙන් නැවතිලා වෑඩ ටිකත් කරගෙන , තබුත්තෙගම හරාහා අනුරාධපුරයට ආවා. පහල තියන ගූගල් මෑප් එකෙ පාර දාලා තියනවා.මම හිතන්නෙ ඔක තමයි ලගම පාර.
අපි හොටෙල් එකක් බුක් කරලා තමයි ගමන සුදානම් කරගත්තෙ.Indika Lake Resort @ village එක තමයි අපි බුක් කරපු ප්ලෙස් එක.පහල තියන පොටොස් බලන්න.
ප්ලෙස් ... |
් ඈතුලට.ට්කක් ගොඩෑලි වගෙ තියනවා. ඈතුලට ගියාම හරිම් නිස්කලන්කයි.නිදහසෙ ඉන්න මරු ප්ලස් එකක්.ලෙක් එකක් අයිනෙ තමයි තෑන තියෙන්නෙ.රෑට එහෙම පට්ට සිතලක් තියනවා.හොට් වොටර් , එයා කන්ඩිෂන් , සෑටලට් ට්ව් ,ඉන්ට්නෙට් පහසුකම් තියනව.
මෙක ෆෑම්ලි කොට්ටෙජ් එකක්.අපි 5 දෙනෙක් ගිය නිසා, හොදට ඉඩ ඈති උනා.
ගිය දවසෙ අපි රෑ උන නිසා, කොහෙවත් ගියෙ... |
අප්පා. ගූගල් දෙයියන්ගෙ පිහිට තමයි ඉත්න්.ඔක්කොම මෑප් එක දාගෙන තමයි ගියෙ.
22 දා, අපි උදෙම නාන්න ගියා.එලම පෙලෙස් එකකට තමයි ගියෙ. නාච්ච්දුව වෑවට. යන්නම වට්න තෑනක්.පට්ට ලස්සනයි.හොටෙල් එකෙ සම්පත් තමයි පෙලෙස් එක කිවුවෙ.උබලා ගියොත් අනිවාර්යයෙන් ම නාන්න යන්න හොද ප්ලෙස් එකක්. නාන තෑන ගෑඹුරු නෑ.බෑහලා නාන්න පුලුවන් බය නෑතිව.මෙක ත... |
වහන්ස් වන්දනාමාන කරන්න.වාසනාවකට වගෙ පන්සල් හාමුදුරු කෙනෙක් එක්ක ට්කක් කතාකර කර් ඉන්න පුලුවන් උනා.උන් වහන්සෙගෙන් මම දෙවල් ඈහුවාම උන්වහන්සෙ කිවෙ, පොදි කාලෙ ඉදන් මෙ වෙනකන් ජය ශ්‍රි මහ බෙධින් වහන්ස් මෙ වගෙමයි කියලා, ගොඩක් හෙම්න් වර්ධනය වෙනවා කියල.කිසිම හානියක් නෑ කියල.මොනවා උනත් මම කල්පනා කරේ, ජිවමාන් බුධුහාමුදුරුවො බුදු ... |
ි මුල්ලකට වෙලා ඔහෙ බලගෙන හිටියා රෑවන්වෑලි සෑය දිහා.ඈත්තටම අපි අපෙ බෞද්දකම ගෑන හරි අවබොදයක් නෑතිව මන්මුලා වෙලා කියලයි මට හිතුනෙ.එවා ගෑන නම් ගොඩක් දෙවල් තියනව කතාකරන්න........එවා පස්සෙ බලමු.කියන්න බෑරි උනා , උබලා රුවන්වෑලි සෑයට යනවානම් , එතන තියන විස්තරෙ අනිවාර්යයෙන්ම කියවන්න.ගොඩක් දෙවල් තියනවා දෑනගන්න.විශෙසයන්ම දාතුන් ව... |
් පාටට පෙනවා ලයිට් දාලා.ඒදා දවස එහම් ඉවර් උනා.කට්ටිය කාර් එකම නිදි හොටෙල් එකට එනකොට.
23 දා, උදේ කෑම අපෙ බුකින් එකට ඉන්කුලුඩ් වෙලා තිබුනෙ.ඒදා උදෙට වෑව් මාලු කරියක් එක්ක රොට් හදලා තිබුනා සම්පත් , පට්ට්යි.
අද ඉතින් අපි ගෙදර එන දවසනෙ, 11 විතර හොටෙල් එකන් අවා ඔක්කෙම පෑක් කරගෙන.(පොඩ්ඩ්ක් පර්ස් එක බර අඩු උනා වගෙ දෑනුනා). ඒදා ... |
වෑව උඩින් වෑට්ලා තියන්පාරෙන්ම නාමල් උයන බලන්න ගියා.ගුගල් දෙය්යන්ට පින් සිද්ද වෙන්න පාර්වල් නම් හොයා ගත්තා මරුවට.පහල මෑප් එක බලන්න අපි අපු පාර.
නාමල් උයනෙ රොස තිරුවානා කන්ද බලන්න ගියා.කිලොමිටර් 1 ,1/2 විතර් පයින් යන්න ඔනෙ ඈතුලට නාගස් අස්සෙන්.අන්තිමට තමයි රොස තිරුවානා කන්ද තිය්යෙන්නෙ.දෑන්නම් රොස නෑ. අලු පාටයි.දෑන් ඔය ගල්... |
නාරම්මල ගිරිඋල්ල ට එනකන් අවා.ඉට පස්සෙ පාර වරද්දගෙන කටුනායකින් තමයි එලියට අවෙ.ජා-ඈලින් එලියට එන්න හිතාගෙනයි ආවෙ.
ඔන්න ඔහොමයි අපෙ අනුරාධපුර ගමන සිද්ද උනෙ.මෙක ලියන්නවත් පන පිටින් ඉන්න එක ලොකු දෙයක් බොලව්, නාරම්මල ඉදන් නිදි කිර කිර ආවෙ.
බුම්ප් එකක්වත් දාපල්ලා.
හොටෙල් එකේ විස්තර තවදාපන් උබේ පර්ස් එකේ බර අඩූන ප්‍රමාණ එහෙම .
... |
a.
Ow Machan, Bangadeniyen damme.
Originally Posted by buddhikakgsl
Ow Machan, Eth wadiya mahanci wenna oni uneth na ban. Wadiya ehemehe yanne nathuwa fun ekak aragena awa.
෴ තුහින වර්ෂා෴ දොළොස්වන කොටස - සිත් අහස
෴ තුහින වර්ෂා෴ දොළොස්වන කොටස
prarthana sewwandi 8:48 PM 54 Comments ෴ තුහින වර්ෂා෴ Edit
තවත් අළුත් දවසක්...... |
කට දුකම විතරයි. ඉතින් තවත් ඒ අතීතය මගේ හිතේ තියාගත්තත් මට ඉතිරි වෙන්නේ දුක, දුකම විතරයි... මේ විදියටම මීට කලින් සිය දහස් වාරයකටත් වඩා මම හිතලා ඇති.. ඒත් හිත හදාගන්න හදන හැම වෙලාවකම කලින් වගේම මොනවාම හරි වුනේ මට ඒ අතීතය අමතක කරන්න නොදී.. එක්කෝ මට ඒ අතීතය අමතක කරන්න කැමැත්තක් නැති කම නිසාම වෙන්නත් ඇති. මේ මොන හේතුව නිසා ... |
හිතාගත්තා. ජීවිතේ කොච්චර නම් ලස්සනද? මොන තරම් බාධක ආවත්, මොන හැලහැප්පීම් මැද දවස ගෙවුනත් අන්තිමේ අපේ ජීවිතේ පුදුම සුන්දර විදියකට ගෙවිලා ගිහින් ඉවරයි. ඉතින් අද ඉඳන් ගෙවෙන හැම දවසක්ම ලස්සන කරගන්නවා කියලා මම හිතුවේ දුක් විඳපු මේ ජීවිතෙ දැන් හොඳටම ඇති කියලා මටම හිතුන නිසා.. හිනාවෙවී ගත වෙන්න ඕනේ මගේ ජීවිතේ ඇඬූ කඳුලෙන් ගත ව... |
ක්ම, මට බැනලා එවපු හැම message එකක්ම delete කරපු එක. එයාගේ හැම ෆොටෝ එකක්ම මෙච්චර කල් විසි කරගන්න බැරුව දුක් වින්ඳාට අද ඒ හැම ෆොටෝ එකක්ම අරගෙන ගිනි ගොඩක් ගහලා පිච්චුවේ කිසිම දුකකින් නෙවෙයි. ඒ හැම දේකටම පස්සේ මගේ හිතට දැනුනේ පුදුමම සැහැල්ලුවක්.. කිරිල්ලියෙක්ගේ නිදහසක්. අද ඉඳන් මම පරන වර්ෂාමයි. පුංචි දේටත් දුක් වෙන්නේ නැත... |
බලාගෙන ඉන්න මාව දැක්කම දුලීටත් සතුටු හිතෙන්න ඇති.. හෙමින් සැරේ ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තේ ඒ සතුට වැඩි නිසාම වෙන්න ඇති. දුලී මගේම සහෝදරියක් වගේ මට තිබුනේ පුදුම ආදරයක්. ඉතින් ඒ නිසාම මම හිනා වෙලා ඉඳිද්දී එයාටත් ගොඩාක් සතුටු බව මම දැනගෙන හිටියා.
"අම්මෝ, ඇති යන්තම් කාලෙකින් උඹ හිනා වෙනවා දැක්කේ, මට මාරම සතුටුයි"
"ආය... |
ගත්තා,. දැන් ඉතින් හැමදාමත් ඔය වගේම හිනා වෙලා ඉඳපන්"
එහෙම කියලා දුලී හිනා වුනේ මුළු හදවතින්මයි.
"හරි හරි දැන් ලේස්ති වෙමු ලෙක්චර් යන්න. උඹයි මායි හිනා වෙවී
හිටියා වගෙ නෙවෙයි සර් අපිව එළියට දැම්මොත් අඬන්නයි වෙන්නේ"
"එළියට දැම්මොත් මොකට අඬන්නද බන්, ජොලියේ කැන්ටිමට
ගිහින් මොනවා හරි බඩට දාගෙන ඇවිදින්න යමු අපි."
මම එහෙම කිව... |
වෙන්න ඇති. උදේ ලෙක්චර් එකත් අහගෙන ඉඳලා දවල්ට වෙනසකටත් එක්ක දුලී එක්ක science කැන්ටිමට යන්න හිතුවේ කාලෙකින් එහේ මෙහේ ඇවිද්දෙත් නැති නිසා. ඒ අතරේ දුලීගේ යාළුවෙකුත් Science කැන්ටිමට එනවා කියලා කියලා තිබුනේ එයාගෙන් notes වගයක් ඉල්ලගන්න හිතාගෙන.
දෙන්නත් එක්කම හෙමින් හෙමින් ඇවිත් කහ ඉරෙන් පාරත් පැනලා ටික දුරක් යද්දි පිට්ටනි... |
ොඳටම තරහා ගිහින්. නිකමට වගේ මම කොළ ගුලිය ආපු පැත්ත බැලුවේ වැරදිලාවත් ඒ අඳුරන කෙනෙක් වුනොත් බනින එක හරි නෑ කියලා හිතුන නිසා.
ම්හ්ම්... කොළ ගුලියක් ගහපු කෙනෙක්වත් හොයාගන්න නෑ. මේ විනාඩියට මේ මනුස්සයා කොහේ ගියාද?
ආයෙමත් වටේටම ඇහැ යැවුවත් කොළ ගුලියක් ගහපු කෙනෙක්ව නම් හොයාගන්නම බෑ.
"කවුද බන් මේ භූතයා, කොළ ගුලිය ආවේ කොහෙන්ද?... |
ත්තේ මටත් තරහ ගිහින් තිබුන නිසා.
"හෙලෝ, මැට්ටී..."
ඒ පාර මට තවත් එක එක කථා හදන්න පටන් අරගෙන. හිනා ගියත් ඒක දැනෙන්න දෙන්නේ නැතුව තරහින් වගේ මමත් කථා කරා.
"මොකෝ මෝඩයා වෙන වැඩ නැද්ද කෙල්ලොන්ට කෝල් කර කර වද දෙන්නේ"
"කෙල්ලෙක්.... කෝ කොහෙද? "
මහීන් එහෙම ඇහුවම මට තවත් හිනා ගියා.
"ඇයි ඔයා මේ කථා කරන්නේ කෙල්ලෙක් එක්ක නෙවෙයිද?"
... |
ම එහෙම ඇහුවේ ගිණි බෝම්බයක් කියපු එකට ටිකක් විතර තරහ ගිය නිසා.
"අනේ නෑ, සල්ලි කපාගෙන ඔයාට කෝල් කරන්න මට පිස්සු නෑ. ඒත් මේ කොල්ලොන්ගෙන් කොළ ගුලි කනවා බලාගෙන ඉන්නම බැරි තැන තමා මේ කෝල් කරේ"
මහීන් මාව දැකලා.. හපොයි.. වස ලැජ්ජාව. මාසෙකට හරියන්න නෝන්ඩි කන්න වෙන බව දන්න නිසාම මම කට වහගෙන මහීන් කියන ඒවා අහගෙන හිටියා.
"ඔය ඒ පාර... |
න්, හොයලා දුන්නොත් මම දෙනවා මගේ ගානේ fruit salad එකක් ඔයාලගේ අර කබල් කැන්ටිමෙන්."
මම එහෙම කිව්වේ මහීන් කීයටවත් කොළ ගුලි ගහපු කොල්ලා මගේ ඉස්සරහට අරගෙන එන්නේ නැති බව දන්න නිසා.
"හරි.. එහෙනම් පොරොන්දු වුනා හොඳේ... මම කොළ ගුලි ගහපු
කොල්ලත් එක්කම කෙලින්ම කැන්ටිමට එන්නම්කෝ ඔයා එතන ඉන්න"
දුලීවත් ඇදගෙන ucsc කැන්ටිමට ඉක්මනටම ගි... |
නේ නෑ කියලා.. හූ හූ.. පවු
වැඩේ එක්කෙනෙක් නෝන්ඩි වුනාද මන්දා"
මම එහෙම කිව්වේ මහීන්ව නෝන්ඩි කරන්න මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින් බව දන්න නිසා. හැමදාම මාව නොන්ඩි කරන මේ පිස්සාව එක සැරයක් නෝන්ඩි කරාට මොකෝ ඉතින්..
"මම පැරදි නෑනේ. මම එයාව එක්කගෙන තමා ආවේ."
එහෙම කියලා මහීන් අහිංසක මූණක් මවාගෙන ආයේ හිනා වෙද්දියි
දුලීටයි ... |
කිසිම සද්දයක් නැතුව ගුටි කාගෙන පාඩුවේ පැත්තකට වුනා.
"හරි හරි ඉතින් ඒ අහිංසකයට ඇයි මේ තරම් පද හදන්නේ.. පවුනේ කොහොම වුනත් අහිංසක දඟකාර කොලු පැටියෙක්නේ"
මහීන්ම ඇදලා පැදලා එයාගේ ඇස් දෙකත් පුංචි කරගෙන එහෙම කියද්දි මට දැනුනේ පුදුම හැඟීමක්...
"අපෝ හරි අහිංසකයා මම කියන්නේ නෑ ඉතින්.. කෙල්ලොන්ට කොළ ගුලි ගහලා තව අහිංසකයා වෙන්නත්... |
ුනේ නැති තරම්.. මහීන් මගේ ජීවිතේම කොටසක් වෙද්දි මටත් නොදැනිම එයා මගේ හිතෙත් මගේ යාළුවන්ට වෙන් කරපු ඉඩෙන් ලොකූ කොටසක් වෙන් කරගෙන ඉන්න බව මම දැනගෙන හිටියා..
“පිස්සා..." මහීන්ගේ හැම පිස්සු වැඩක්ම එහෙම කියලා හිනා වෙලා ගනන් නොගෙන ඉන්න මම පුරුදු වෙලා තිබුනා. මාව කොච්චර විහිළුවට අල්ල ගත්තත් මොන තරම් දේ කිව්වත් මට තරහා යන්නේ න... |
ටපු සිතුවිලි වලින් මිඳිලා පියවි ලෝකෙට ආවේ මහීන්ගේ කෑ ගැහිල්ලෙන්..
පණ්ඩිතයා වගේ ඔළුවත් පැත්තකට බර කරගෙන බර වචන වලින් කථා කරන ගමන් මහීන් හෙමින් හෙමින් fruit salad තියෙන තැනට ඇවිදගෙන ගියේ මට හිතන්නවත් වෙලාවක් තියන්නේ නැතුව. ඒ අතරේ දුලී අපි දෙන්නටම බැන බැන අපි දෙන්නව එතන තනියමම දාලා science එකේ කැන්ටිමට ගියා එයාගේ යාළුවව හ... |
ටේ පිටේ හිටපු කෙල්ලෝ ටිකකුත් කිචි කිචි ගගා හිනා වෙවී මහීන් දිහා බලාගෙන ගියේ එයා නටපු පිස්සුව දැකපු නිසා. අනේ ඇත්තට මේ මෝඩයට තැනක් නොතනක් නෑ කෑ ගහන්න ගියාම. පිස්සෙක් වගේ.. එහෙම හිත හිතා Fruit salad දෙකක් order කරත් මහීන්ගෙයි මගෙයි වෙලාවටද අවේලාවටද මන්දා තිබුනේ එක fruit salad එකයි.
"මාර වැඩේනේ මෝඩි.. දැන් මොකද කරන්නේ. ආහ... |
ලින් ආයෙමත් මගේ අතින් ඇදගෙන මේසයක් ගාවට ගිහින් වාඩි වුනේ මාවත් අතින් ඇදගෙන පුටුවකින් වාඩි කරගන්න ගමන්මයි.
මහීන් කරන්න යන දේ ගැන තේරුමක් නොතිබුනත් කමක් නෑ කියලා මමත් වාඩි වුනේ වෙන කරන්න දේකුත් නැති නිසා. fruit salad එකෙන් හැන්දක් අරගෙන මහීන් හෙමින් හෙමින් මගේ ගාවට ලං කරේ කන්න කියන්න වගේ.. මහීන්ගේ අතින් හැන්ද ගන්න හැදුව... |
නිසා මට ලැජ්ජ හිතුන බව මගේ මූණේ ඉරියවු වලින් තේරුන නිසා වෙන්න ඇති.
"අපෝ යනවා යන්න.. මල පේරේතයා ඔයානේ.. පෙරේතකම නිසා මට කන්නවත් දෙන්නේ නෑ"
එහෙම කියලා හැන්ද මහීන්ගේ අතින් උදුරගෙන මම එක කටක් කෑවේ ලැජ්ජාවයි තවත් මොකක්දෝ හැඟීමකුයි හිත ඇතුලේ පෙරළි කරද්දි.
"ඇයි මම මහීන් එහෙම දුන්නම කෑවේ නැත්තේ.. ලැජ්ජාව නිසාද.. එහෙමත් නැත්නම්... |
මොන හේතුවක් නිසාද කියලා මට හිතාගන්න බැරි වුනා. හිත උඩට මහා බරක් පැටෙව්වා වගේ හැඟීමක් දැනුනත් ඒ හැඟීම මොන වගේද කියන එක හිතාගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. fruit salad එක ටිකෙන් ටික ඉවර වෙද්දි හිස් වෙන වීදුරුව දිහා බලාගෙන මහීනුත් මම වගේම මොකක්දෝ ලොකු කල්පනාවක ඉන්න බව මට නොදැනුනා නෙවෙයි. ඒත්.. ඒ ඇයි කියන දේ අහන්නවත් හයිය... |
ෙන් වුනා. ඒ නිශ්ශබ්ද බව ඇතුලේ මහා ගොඩාක් වචන හැංගිලා තිබුන බවක් අපි දැනගෙන හිටියා නම්...
සිතක තෙරපෙන සිතුවිලි සුළඟට මුසු වෙන විට ගසාගෙන යන
ජීවිතයක, නවමු මාවතක් හමුවේ අසරණ වුන තරුණියක්.. මතකය අමතක නොවන විට ජීවිතය අතරමඟ නතර වී ඇති ඇය ජීවිතය, ආදරය කෙලෙස දකීවිද?
ප.ලි- වැඩ ගොඩාක් එක්ක පහුගිය දවස් ටික ගතවුන නිසා ලියන්නවත් අඩ... |
y 29, 2012 at 8:55 PM
ලොකු දුකක් අවසානයේ ඒවගේම හිතේ සතුටක් මවා ගනිද්දි ආයෙම දුකක් හිතට දැනෙනවා කියලා මම අත්දැකීමෙන් දන්නවා.. වර්ෂාත් මේ මවා ගත්තේ ඒවගේ තාවකාලික සතුටක්ද කියලා හිතෙන්නේ ප්‍රශ්ණ මැසේජ් මැකුවයින් ඉවර නොවෙන නිසා.. බලමු..
Dinesh May 29, 2012 at 8:56 PM
කොයි දේ උනත් මහින් වර්ෂා ලග ඉන්න එක සතුටක්.. ඒ උනාට මුන් ... |
වෙලා.. මේක අසාදාරණයි!!! :(
ප්‍රාර්ථනා May 31, 2012 at 12:40 PM
අනිවාර්යෙන් අයියේ.. සතුටට වඩා දුක දැනෙන අවස්ථාව වැඩියි ඕනම කෙනෙක්ගේ ජීවිතේ..
හික්ස්.. මේ දෙන්නා ආදරේ නොකිවොත් මොකෝ කරන්නේ..
හිතුවක්කාරි May 29, 2012 at 8:57 PM
හිතුවක්කාරි May 29, 2012 at 9:01 PM
අර නපුරු දිනේශ් අයියා ඉස්සරවෙලා.. :/ මොනා කරන්නද...:/
අයියෝ..... |
ැරිවෙයි මට..හික්ස්ස්... ;) )
ලස්සනයි අක්කි කතාව!!!
Dinesh May 29, 2012 at 9:02 PM
නෑ නෑ ඔයා එක නෙමෙයි... අද තෑගි මට.... :P
ප්‍රාර්ථනා May 31, 2012 at 12:41 PM
හික්ස්.. කමක් නෑ මගේ නංගෝ දෙක වුනානේ..දෙවෙනියටත් තෑගි තියෙනවා... :D
හප්පා මට නම් ඔහොම දුන්නා නම් ඔය දීපු කට උදුරලාවත් කන්න බැරි වෙනවා.. හික්ස්... ඒ අතින් වර්ෂා හ... |
රන්
සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවි..
බිඳු කඳුලු.. පිනි පොකුරු.. කල මැනවි..
මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
සිහිනේ සඟවා... කිරනින් දැවෙනා...
ප්‍රාර්ථනා May 31, 2012 at 12:42 PM
හ්ම්ම්.. මමත් ගොඩාක් ආස සිංදුවක් අයියා..
මිල නොවන පෙම් කවිය පබඳින්න... :))
මධුරංග May 29, 2012 at 9:24 PM
ඇයි අච්චර ආදරේ දීපු පුස් සැලඩ් එක ... |
:43 PM
:O නාලු වෙන්න කියන්නේ මොකක්ද අනේ... :D
මහිම මදුරංග May 29, 2012 at 9:58 PM
අනේ ඉක්මටන ලියන්න කෝ
හරි අයියා.. ඊළඟ කොටස ඉක්මනට දාන්නම්.. :D
රූ.... May 29, 2012 at 10:26 PM
ලස්සනයි අද කතාවත්...
ස්තූතියි රූ... :D
ලයාන් May 29, 2012 at 10:34 PM
හොඳයි හොඳයි ඔහොම රණ්ඩු වෙවී ඉමු :P
ප්‍රාර්ථනා May 31, 2012 at 12:44 PM
හික... |
කවුද දැන් මැට්ටි කියනවට කැමතියි කිව්වේ... කොල්ලෝ මෝඩයෝ වගේ කියවන එක නවත්තන්න අපිට බෑනේ ඉතින්.. හික්ස්..
@රස්තියාදුකාරයා අයියා- මොකෝ ඔයා එකතු කිරීම පාඩමක් කරනවද? :P
කුබූ May 29, 2012 at 11:44 PM
වර්ෂා කෙල හල හල ඉන්න කොට මහීන් මනුස්සකමට පොඩ්ඩක් දෙන්න ඇති. :P :P
අදත් කතාව මරු ඈ.....:)
හපෝ... හරි පවු... කෙළ හලන්නම වැඩේනේ..... |
2 at 9:08 AM
එකත් නරක නැහැ.. ආදරේට බැනගන්න එක මන් කියන්නේ.. හැබැයි බැඳපු දාට ඉවරයි..
බැඳලා ටික කාලයක් යද්දි ඔය ඔක්කොම ආදර කථා ඉවරයිනේ... :D
නිසුපා May 30, 2012 at 9:41 AM
හ්ම් හ්ම්........... ප්‍රේම කතාව පටන් ගන්න වගේ හදන්නේ...
ප්‍රාර්ථනා May 31, 2012 at 12:47 PM
හ්ම්ම් හ්ම්ම්.. බලමු අක්කියෝ...
Glimmer Girl May 30, 201... |
ඉක්මනට...:D
රොබින් May 30, 2012 at 11:33 AM
ප්‍රාර්ථනා May 31, 2012 at 12:50 PM
යන් යන්... :D
කාව්‍යා May 30, 2012 at 11:53 AM
ම්ම්ම්ම්ම්ම්ම් මුන් දෙන්නා ආදරේ නොකියම ආදරේ කරනවා වගේ
හික්ස්... :D :D
නෙත්පානි... May 30, 2012 at 4:14 PM
හිතට දැනෙන දෙයක් දැනෙන්න කියලා මුලින්ම ෆෘට් සැලඩ් එක කාලා දැම්මනම් ඉවරනේ...
අනේ අම්මපා... |
න්නවා.. :D
නිම්ශා May 30, 2012 at 5:47 PM
තාම කියෙව්වේ නැහැ..මුල ඉදන්ම පටන් ගන්නයි වෙන්නේ.. :)
නිම්ශා May 30, 2012 at 7:26 PM
ඔන්න මුලු කතාව කියෙව්වා එක දිගට... :)
ජිවිතේ තියෙන්නේ විදවන්නම නෙමේ විදින්න...කොච්චර දුකක් ආවත් ප්‍රශ්නයක් ආවත් එ ජිවිතේ..එ කිසිම දෙයක් නොහිතා හිනාවෙලා ඉන්න පුලුවන් නම් එක තමා ශක්තිය...
ඔයාගේ කත... |
1, 2012 at 12:16 AM
හපොය් කොටස් 12 ම ඒක හුස්මට කියෙව්වා
කලින් කියවන්න බැරි උනා සොරි හොඳේ
කතාව ලස්සනය් අක්කියෝ මට දෙතුන්පාරක්ම තනියම හිනා ගියා, ඒ වගේම තාත්විකය්
අනේ ඊලග කොටස ඉක්මනට දාන්නකෝ..
ප්‍රාර්ථනා May 31, 2012 at 12:55 PM
ස්තූතියි මල්ලියෝ...ඉක්මනට දාන්නම්කෝ ඊළඟ කොටස. ගොඩාක් ස්තූතියි මේ පැත්තේ ආවට.. :)
Raj May 31, 2... |
aga kotasat ikmanatama danna hode.katawanam attatama godak lassanai akki.
ප්‍රාර්ථනා June 4, 2012 at 9:47 PM
ස්තූතියි නංගියෝ... :)
නන්ඳු June 3, 2012 at 11:34 AM
//ඒ නිශ්ශබ්ද බව ඇතුලේ මහා ගොඩාක් වචන හැංගිලා තිබුන බවක් අපි දැනගෙන හිටියා නම්...//
හ්ම්ම.. නොකියැවුණ දෑ බොහොමයි වගේ..
ලියමු ඉතිරියත් නංගී.. බලාගෙන ඉන්නවා.. :... |
ලන පක්ෂයක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තවමත් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ (20) සඳහන් කරයි. ...
http://www.sathhanda.com/2016/01/blog-post_387.html
නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තවමත් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ (20) සඳහන් කරයි.
ඒක... |
අදහස් දැක්වීම් සිදුකර ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.
ඔහු මේ බව පැවසූවේ බොරැල්ල කොටා පාරේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහි දී වැඩිදුර අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන, මේ වනවිට එක් ව සිටින ඇතැම් පාර්ශ්ව වෙනම පක්ෂයක් නිර්මාණය කළයුතු යැයි අදහස් දක්වා ඇති බවත් එය සම්පූර්ණ... |
පක්ෂයක් නිර්මාණය කරගන්නැයි පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් එවැනි පක්ෂයක් ඇතිවුවහොත් ජනතාවගේ ඉල්ලීම සලකා බලා තමා ද එයට සම්බන්ධවන බවත් වැඩි දුරටත් පැවසී ය.
9118971543919466232
ගෙවුනු දවස ජූලි 02 – සඳකැන් මැද ආලෝකමත් වූ දෙවැනි තරගය
Home Sinhala ගෙවුනු දවස ජූලි 02 – සඳකැන් මැද ආලෝකමත් වූ දෙවැනි තරගය
දෙවැනි තරග... |
න තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7කින් පහසුවෙන් පරාජය කිරීමත් සමඟයි. ඉන්ද්‍රජාල පන්දු යැවීමක නිරත වුන ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග සහ පිත්තෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග මෙම සුපිරි ජයග්‍රහණය පසුපස සිටි විශිෂ්ටයින් තිදෙනා බවට පත්විය.
සම්පූර්ණ වාර්තාව: අඳුරින් වැසුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සඳ... |
ි ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකා ඉනෝකා රණවීර පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තාය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කාන්තාවන්ට එංගලන්තයෙනුත් ප්‍රහාරයක්
වරාය අධිකාරිය අවදානමක
මේ දිනවල ශ්‍රී ලංකා වොලිබෝල් ක... |
Heat කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
එම පරාජය නිසා මීළඟට හොංකොං හි Yan Chai කණ්ඩායම සමඟින් පැවැත්වෙන වොලිබෝල් තරගය ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම කැන්බෙරා Heat කණ්ඩායම හමුවේ පළමු වටය ලකුණු 25-19ක් ලෙස පරාජයට පත් වුවත්, දෙවන වටය තුල දී ප්‍රතිවාදීන් ලකුණු 25 – 12... |
කාරියට තියුණු පරාජයක්
ශූරතාවය ගල්කිස්සට
නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉසිපතන විද්‍යාලය ලකුණු 19-1ෙක් ලෙස පරාජයට පත්කරමින් අඛණ්ඩව දෙවන වසරටත් තරගාවලියේ ශූරතාවය ඔවුන් සතුකර ගන්නට සමත් විය.
සම්පූර්ණ වාර්... |
ාව සම්බන්ධ වගකිව යුත්තන් ඊයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී එක්වෙමින් රග්බි ක්‍රීඩාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කළේය. මෙම රැස්වීම පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වය යටතේ ය.
සම්පූර්ණ වාර්තාව: අසංග සෙනෙවිරත්න පාසල් රග්බි ගැන අසතුටෙන්
Asanga Senevirath... |
ing Science: වසර මිලියන 1.3 පැරණි මිනිස් පා සටහන් හමුවේ? මිනිස් පරිණාමය පිලිබඳ කතාවස්තුව අලුතින් ලියන්නට සිදුවේවිද?
වසර මිලියන 1.3 පැරණි මිනිස් පා සටහන් හමුවේ? මිනිස් පරිණාමය පිලිබඳ කතාවස්තුව අලුතින් ලියන්නට සිදුවේවිද?
2005 වසරේදී මධ්‍යම මැක්සිකෝවේ යමහල් අළු (ගිණිකඳු අළු) මත සටහන්වූ වසර 40,000ක් පැරණි යයි විශ්වාස කෙරුණ... |
ර 11,000-12,000 අතර කාලය තුලදී බවට දැනට පිලිගැනෙන මතය මේ මගින් බිඳ හෙලන බැවිනුයි.
මීට වසර 11,000-12,000 අතර කාළය අවසාන අයිස් යුගය පැවති කාළය වන අතර පෘථිවියෙන් භාගයක් පමණ අයිස් වලින් වැසී තිබුණි. මෙලෙස පෘථිවි ජලය අති මහත් ප්‍රමාණයක් අයිස් ලෙස පොලොව මත තිබූ බැවින් මුහුද මට්ටම අදට වඩා බොහෝ පහතින් වූ අතර මේ හේතුවෙන් ආසියා ... |
ාවේ සිට අමෙරිකා මහාද්වීපයට පාතබන්නට ඇතැයි අද අමෙරිකාව ජනාවාස වීම පිලිබඳව පිලිගත් විද්වත් මතයයි. මෙම ගොඩබිම් පාලම බීරින්ජියා ලෙසද හඳුන්වයි.
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම මගින් සොයාගත් පාසටහන් වසර 40,000ක් පැරණි බවට කාළනිර්ණ පරීක්ශණවලින් හෙලිවීමත් සමග බීරින්ජියා ගොඩබිම් පාලම් කල්පිතය උඩු යටිකුරු වූයේ එයට අනුව අමෙරිකා... |
ටද යන්න පිලිබඳ ගැටළු වලට විසඳුම් සොයන්නට මානව විද්‍යාඥයින්ට සිදුවිය.
එක් කල්පිතයකට අනුව මෙම මානවයින් නූතන හෝමෝසැපියන් මානවයින් නොව, ඊට වඩා ප්‍රාථමික දෙපයින් ඇවිදින අර්ධ-මානව වර්ගයකගේ වියහැකි බව පැවසිනි.
මෙම ගැටලුව නිසාම මෙම පාසටහන් පිහිටා තිබෙන ගල්වූ ගිණිකඳු අළු (යමහල් අළු) පරික්ශාවට තවත් විද්‍යාඥයින් එකතු වූ අතර ඔවුන්... |
විද්‍යා ලෝකයම කළඹන්නට සමත්වූයේ එම පර්යේෂණ වලට අනුව මෙම යමහල් අළු වසර මිලියන 1.3ක් පැරණි බව තහවුරු වීම නිසයි. එනම් මෙම යමහල් අළු පතිතවී ගල් වීමට පෙර ඒමත ඇවිද යමින් සිය පා සටහන් තැබූ අප නොදන්නා මානවයා එසේ ඇවිද යන්නට ඇත්තේ මීට වසර මිලියන 1.3කට පෙරය!
නූතන මානව පරිනාම කල්පිත වලට අනුව නූතන මානවයා අප්‍රිකාවේ පහලවූයේ වසර 200,... |
් ගෙන ඇත.
එහෙත් මානවයාට දැනට මානව විද්‍යාවේ උගැන්වෙනවාට වඩා ඉතා පැරණි ඉතහාසයක් ඇති බව විශ්වාස කරන පර්යේෂකයින්ද ඇත. ඔවුනට අනුව නූතන මානවයායේ ඉතිහාසය වසර මිලියන ගණනක් ඈතට දිවයනවා පමණක් නොව මීට පෙර ඈත අතීතයේදී ඔවුන් සමෘධිමත්, ඉතා දියුණු සිශ්ඨාචාර පවා ගොඩ නැගූ බවත්, ඔවුන්ගේ තාක්ශණය අද අපගේ තාක්ශණය තරමටම හෝ ඊටත් වැඩියෙන් දි... |
ලෙස බැහැර කරයි.
මේ අතර තවමත් වසර මිලියන 1.3කට පෙර පොලවට පතිතවී ඝණවූ යමහල් අළු මත මිනිස් පාසටහන් ලෙස ප්‍රධාන ප්‍රවාහයි විද්‍යාඥයින් පවා පිලිගන්නා පා සටහන් ඇති කරන්නට ඇත්තේ කවුරුන් විසින්ද යන්න නොවිසඳී පවතී.
Posted by Terence Arachchi at 21:27:00
අඩුමුදලට ඉන්දියානු සේවකයන් ගෙනත් ලංකාවේ IT ෆීල්ඩ් එක වනසන පුද්ගලයා මෙන්න..... |
්
ගධිත මහිත මාධුර්ය මනෝධ්‍යම්
තම් නමාමි සාන්ද්‍රෝදය චන්ද්‍රම්
ආලෝක විද්‍යාව , එහෙමත් නැත්නම් ජ්‍යෝතිෂ විද්‍යාව හා සම්බන්ධ කරගෙන මැණික් භාවිතා කිරීම පිලිබඳ අපි කතා කරගෙන ආව ලිපි මාලාවේ ඊළඟ ලිපිය විදියට මම ලියන්න කල්පනා කරේ මුතු බෙල්ලන්ගෙන් ලැබෙන මුතු සම්බන්ධව . මේ දවස්වල මගේ අතෙත් වැඩිපුර මුතු ඇට ගැවසුන නිසා මුතුවල තියෙ... |
රන්නේ . ග්‍රහ කිරණ සම්බන්ධව මුතු ඇතුළුව මැණික් කොහොමද ක්‍රියා කරන්නේ කියලා ඉතින් ආයෙත් පැහැදිළි කරන්න ඕන නැහැ කියලා මම හිතනවා . මොකද ඒ ගැන මුල ලිපිවල යම් යම් තැන්වල මම සටහන් කරලා තියෙන නිසා .
චන්ද්‍රයා කියන්නේ ඉතාම සෞම්‍ය ග්‍රහයෙක් . කේන්දරයක පලාපල කථනය , විවාහ පරීක්‍ෂාව ඇතුළුව සියළුම ජ්‍යෝතිෂ කටයුතු වලදී චන්ද්‍රයාට ඉත... |
ෂා කරලා බලනවා .
ඒවගේම තමයි චන්ද්‍රයා මානසික ස්වභාවයට අධිපති වෙනවා . ඒ නිසා කෙනෙකුගේ මානසික තත්වය පරීක්ෂා කරන්න සහ මානසික වියවුල් කොහොමද බලපාන්නේ කියලා පරීක්ෂා කරන්නත් චන්ද්‍රයාගේ තැම්පත් වීම පරීක්ෂා කෙරෙනවා .
කෙනෙක් උපන් අවස්ථාවේදී චන්ද්‍රයා තැම්පත් වෙලා හිටපු නැකත තමයි තමන්ගේ ජන්ම නැකත කියලා ඉදිරියට පාවිච්චි කරන්නේ . ... |
ලා ඉන්න භාවයට සෙනසුරුගේ චාරයෙන් පැමිණීම . ඒ අවස්ථාවේදී ත් චන්ද්‍රයා වැදගත් ස්ථානයක් ගන්නවා . විවාහ වලදී කතා කෙරෙන කුජ දෝෂ ඇතිවීම චන්ද්‍රයාට සාපේක්ෂව කුජ තැම්පත් වෙලා සිටින ස්ථානය අනුවත් විග්‍රහ කෙරෙනවා .
ඔය වගේ තවත් විශාල පැතිරුණු ප්‍රදේශයක් මේ චන්ද්‍රයාගේ ජ්‍යෝතිෂ විද්‍යාවේ යෙදිලා තියෙනවා . ග්‍රහ මණ්ඩලයේ අග රැජින විදි... |
කරන්න භාවිතා කරන මුතු ඉතාමත් වැදගත් ස්ථානයක ජ්‍යෝතිෂ විද්‍යාවේ තියෙනවා .
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මුතු ගැන මට මුලින්ම කියවන්න ලැබුනේ රස රත්න සමුච්චය කියන පොතේ. රස රත්න සමුච්චය රචනා කරපු වාග්භට ආචාර්යවරයා මුතු ගැන මෙන්න මෙහෙම සටහන් කරලා තියෙනවා .
මුතු - සැහැල්ලුය , සීතලය , මිහිරි රසය , කාන්තිය වඩයි , දෘෂ්ටි ශක්තිය - ... |
ය , ශ්‍යාචවර්ණ බවය , තඹවන් බවය , ලුණු බඳු බවය , අඩක් සුදුවන් බවය , විකටාකාර බවය , ගැට සහිත බවය , යන ලක්ෂණ වලින් යුතු මුතු වර්ජණය කරන්නේය .
මුතු සෙම් පිත් ක්ෂය රෝග , කාස , ශ්වාස , මන්දාග්නි , යන මේවා විනාශ කෙරේ ; පුෂ්ටිය සලසයි ශුක්රය සහ ආයුශයද වඩයි , කාන්තිය ඇති කෙරේ .
ඔන්න ඔහොමයි රස රත්න සමුච්චයේ මුතු ගැන සඳහන් වෙන්නේ ... |
් ක්‍රම දෙකකට ලබාගන්නවා . එකක් තමයි මුහුදේ සාමාන්‍යයෙන් ස්වභාවිකව බෙල්ලන්ගේ ශරීරයේ ඇතිවෙන මුතු ලබා ගැනීම . අනික් ක්‍රමය තමයි මුහුදෙන් අල්ලාගන්නා බෙල්ලන්ගේ ශරීරය තාවකාලිකව විවර කරලා ශරීරයට ඇතුළු කරන ආගන්තුක අංශු මගින් මුතු නිපදවීම උත්තේජනය කරලා මුතු ලබාගැනීම .
වැඩිදුර මුතු ගැන තොරතුරු පරීක්ෂා කරලා බලනකොට දැනගන්න ලැබුණේ ... |
නිසා . ඒ ඇරෙන්න මොන මුතු වර්ගය වුණත් ඖෂධ වශයෙන් සහ ආභරණ වශයෙන් එකම ගුණ ලබා දෙනවා .
මුතු ඇට නිපදවීම වෙන්නේ බෙල්ලාගේ ශරීරයට ඇතුලුවෙන ආගන්තුක අංශුව වටා බෙල්ලාගේ ශරීරයෙන්ම නිකුත් කරන ශ්‍රාවයක් ඝනී භවනය වීම මගින් . ආගන්තුක අංශුව ශරීරයට ඇතුළු වුණාම ඇතිවෙන තත්වය පාලනය කරගන්න තමයි බෙල්ලන්ගේ ශරීරයෙන් මේ යාන්ත්‍රණය ඉබේම ඇතිවෙන්... |
මුණලා පාවිච්චි කරන අවස්ථාත් දකින්න ලැබෙනවා .
බීලා, සූදු කෙළින තාත්තාගේ තත්වයට ආඩම්බරකාර තාත්තා පත් වෙලා - පුබුදු ජයගොඩ
විවෘත විශ්වවිද්‍යාලයත් පෞද්ගලීකරණයට - සිසුන් සටන් මගට - Wednesday, 30 July 2014 04:50 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එපා - සම්බන්ධන් රනිල්ට කියයි - Wednesday, 30 July 2014 01:41 යාපනයේ මාධ්‍යවේදීන් ඕමන්ත... |
මිකව අහෝසි කිරීමේ සූදානමක් - Tuesday, 29 July 2014 20:59 අනුරගේ රියැදුරා ඇප මත නිදහස් - Tuesday, 29 July 2014 20:17 මේ ඛේදජනක තත්වයට එරෙහිව ජනතාව එක් විය යුතුයි - Tuesday, 29 July 2014 19:11 මස්ලිම් කොන්ග්‍රසයෙන් හා දෙමළ සංධානයෙන් පොදු අපේක්ෂකයෙක් - Tuesday, 29 July 2014 18:21 අනුර ජාතික රෝහලේ විශේෂ වාට්ටුවකට - Tuesday... |
ියමින් සූදු කෙළිනවා. ආඩම්බරකාර තාත්තාත් ඒ තත්වයට පත් වෙලා.” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ ලන්ඩන් අධිකරණයකින් හෙජිං ගිවිසුමට අදාළව ලබා දී ඇති තීන්දුවක් පිළිබඳව අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් ද... |
්ථාවර මිලකට බොර තෙල් මිලදී ගන්න ප‍්‍රසිද්ධ බැංකු පහක් සමග ගිවිසුම් අත්සන් කළා.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අජිත් නිවාඞ් කබ්රාල් කැබිනට් රැස්වීමකට සහභාගි වෙලා හෙජිං ගැන කරුණු දැක්වූවා. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම්වලට නිලධාරීන් සම්බන්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමකට අනුවයි කබ්රාල් ඊට සහභාගි වුණේ. එහිදී කැබි... |
නිර්දේශ පහක් ඉදිරිපත් කළා. 2007ජනවාරි 13වැනිදා ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සංවර්ධන ඇමතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ මගින් හෙජිං ගිවිසුම්වලට එළඹිය යුතු බවත් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව, සිටි බැංකුව, ඩොයිෂ් බැංකුව කියන විදේශීය බැංකු තුන සමගත් මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව සමගත් ගිවිසුම් අටකට එළඹිය යුතුයි කියා නිර... |
ය වුණේ, හෙජිං ගිවිසුම කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයකුත් නොවෙයි. ඊට පිටින් ජනාධිපතිවරයා පී.බී. ජයසුන්දර හා අජිත් කබ්රාල් සමග ගෙනාවේ. දැන් බබ්බු වගේ කතා කරන්න බැහැ.
ඊට පසුව ජනාධිපතිවරයා නිර්දේශ පහක් ඉදිරිපත් කළා. පළමු නිර්දෙශය වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙජිං ගිවිසුම්වලට යා යුතුයි. දෙවැනි නිර්දේශය එම ගිවිසුම් ‘සීරෝ ක... |
ාණ තෙල් සඳහා හෙජිං ක‍්‍රියාත්මක කර පසුව මහා පරිමාණ ප‍්‍රමාණ දක්වා වර්ධනය කළ යුතුයි යන්න. හතර වැනි නිර්දේශය හෙජිං සඳහා මිල ගණන් කැඳවීමට තෙල් සංස්ථාවට බලය පවරනවා. පස් වැනි නිර්දේශය වරින් වර අවශ්‍ය පරිදි ගිවිසුම් අලූත් කරන්නත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරනවා.
ඒ අනුව ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකුව සමග ගිවිසුම් දෙකක්, සිටි බැං... |
ගිවිසුම් අත්සන් කළේ. මේ අනුව බැරලයක් ඩොලර් 130බැගින් තෙල් බැරල් මිලියන 26ක් ගෙන්වා තිබෙනවා. එහි වටිනාකම ඩොලර් බිලියන දෙකක්.
හෙජිංවලට යන්න තීරණය කළේ බැරලය ඩොලර් 160ට පමණ තිබියදී වුණත් තෙල් ගන්න කාලය වන විට බැරලයක මිල ඩොලර් 50දක්වා පහළ බැස තිබුණා. ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක් බැරලයක මිල ඩොලර් 50කට තිබියදී ආණ්ඩුව තෙල් ම... |
සා ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකු ඩොලර් මිලියන 162ක්, සිටි බැංකුව ඩොලර් මිලියන 200ක් හා ඩොයිෂ් බැංකුව ඩොලර් මිලියන 60ක් ඉල්ලා ඒ රටවල අධිකරණවල නඩු පැවරුවා.
නොගෙවූ කාලයට අදාළ පොලිය රහිතව ඩොලර් මිලියන 422ක් ඉල්ලා තිබෙනවා. රුපියල්වලින් රුපියල් කෝටි 5,000ක් පමණ. ආණ්ඩුව මහජන මුදලින් සූදුකෙළීම නිසා සිදු වූ පාඩුව රුපියල් කෝටි 5000ක... |
සඳහා සමෘද්ධිය දෙන්න වැය වන්නේ රුපියල් කෝටි 900යි. ලංකාවට වසරකට අවශ්‍ය ඖෂධවලට වැය වන්නේ රුපියල් 1100යි.
නමුත් ආණ්ඩුව මොකද කියන්නේ. ආණ්ඩුව කියන්නේ මේ සූදුව හරි කියලා. 2010ජනවාරි 18වැනිදා දිවයින පුවත්පත සමග අජිත් කබ්රාල් මහතා කළ සාකච්ඡුාවකදී හෙජිංවලින් කිසිදු පාඩුවක් සිදු වී නැති බව ඔහු කියා තිබෙනවා.
2011නොවැම්බර් 24වැනිද... |
ශත පනහක් වැය වී තිබෙන බව. ඒ නඩු ගාස්තු හා නීතිඥ ගාස්තු නැතිව.
ඒ විතරක් නොවෙයි, විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ග‍්‍රීසියේ බැංකුවල බැඳුම්කර ආයෝජනය කිරීම නිසා සිදු වූ පාඩුව කෝටි 340යි. ග‍්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙමින් තිබියදී මේ ආයෝජන සිදු කර තිබෙන්නේ.
මේ යන ආර්ථික ගමන තුළ ආණ්ඩුවට සූදු කෙළීම හැර වෙ... |
මා තිබෙනවා. මුතුරාජවෙල තෙල් ටැංකි අබලන් වෙමින් තිබෙනවා. ඒවා නඩත්තු කරන්නේ නැහැ.
දැන් මේ සූදුව දිනුවොත් ආණ්ඩුව දිනුම්. පැරදුණොත් මුළු සමාජයම පරාදයි. මේ අර්බුදයට විසඳුම් සොයන්න ආණ්ඩුවට ඉදිරි දර්ශනයක් නැහැ.
නව ලිබරල්වාදයට ප‍්‍රතිපත්තිමය වශයෙන් අපි විරුද්ධයි. නමුත් මේ පාලකයින්ට නව ලිබරල්වාදයෙන් ගන්න පුළුවන් දේ ගන්නවත් හැකි... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.