txt
stringlengths
140
500
ගමනකයි. ඔබතුමාගේ තර්කය මම පිළිගනිමි. එමනිසා මම මගේ අඩවියේ නම හැකි සෑම තැනකම ඔබ යෝජනා කළ පරිදි "නිර්මල දහම සොයමු..." ආකාරයට වෙනස් කරන්නට උත්සාහ ගන්නවා. ඔබතුමා කියු දේ මට හොඳින්ම වැටහුනා. නමුත් සිතාමතා බුදු මුවින් පිට නොවූ දේවල් ඉදිරිපත් කර කියවන්නන් මුළා කිරීමක් ගැනනම් අබ මල් රේනුවකවත් සිතුවිල්ලක් මගේ හිතේ නෑ. ධර්මය තේර...
ඇති බව මට දැන් තේරෙනවා. බොහොම ස්තූතියි පෙන්වා දුන්නාට. මහත්මයා මම මෙහි ධර්මය දේශනා කිරීමේ අටියෙන් නොවේ මේ ලිපි ඉදිරිපත් කරන්නේ. මා සිතුවේ මෙවැනි මාතෘකා ඉදිරිපත් කළ විට අඩුම ගානේ කියවන්නන් නැවතත් මේ පිළිබඳ සොයා බලාවී, බලා මාගේ වැරදි කියා දේවී කියායි. ඔබතුමා ප්‍රතිචාර දැක්වූයෙත් එලෙසිනි. මාගේ අභිප්‍රාය සාර්ථකයි. නමුත් මට...
මෙය සිදු කරන්නේ නිර්මල දහම විකෘති කිරීමේ චේතනාවෙන් නම් මා අපාය ගාමී විය යුතුයි යන්නයි. කරුණාකර මා කී දේ වටහා ගැනීමට උත්සාහ කරන්න. ඔබතුමා කී පරඉදි තුන්වරක් කියන්නේ උරුම වීමටනේ. ඉතින් එහි ඇත්තෙන්ම ආගමික පසුබිමක් නෑ නේද ? එය සංස්කෘතික දෙයක් නේද ? මේ "තේරුම" කියන වචනය පාලි වචනයක්ද ? එසේ නැත්නම් ඔවුන්, අනෙකුත් ජාතීන් ඇයි ම...
න බ්ලොග් එකකට දාන එක එතරම් සුදුසු නෑ.ඔබට ගොඩක් හොඳ දැනුමක් තිබෙනවා.මේකෙ තියන හරි වැරදි ගැන තර්ක කරන ගමන්ම ඔබගේ දනුමෙන් හමෝටම ප්‍රයෝජනවත් වෙන ලිපියක් දෙකක් දැම්මනං ගොඩක් වටිනවා..:) oyage blog ekata ena comments ena piliwelata pala karanna. mehi kisi piliwelak nathi bawa penawa. ekko aluthen ena comment udatama ho yatata...
odak liyawunu nisath hamotama prayojanayak ganna puluwan wena nisath mama Mr. JCHAMATH ta witharak email yawanawata wada hondai kiyala hithalai ehema liwwe. kese namuth idiriyata email swaroopayen iwath wela daham karunu sakachcha swaroopayen genennata mama uthsaha karanawa. darmaya gana tharka karanawata wada pahadili...
aram tharka karala dinanna puluwan. ekama wenasa dahama gana tharka karala dinuwath eka waradinam athi prayojanayak ne. awaboda kara ganeema thamai watinne. buduwarun gananawak asuru karala e hama sasunakama pawidiwa daham igenagena hamotama daham desala awasanaye ape budda sasanayeth daham desa desa hitiya himi namaka...
ha sudusuma kalayakata dan api awilla thiyena bawath, itha mathakadee apata nawathath rahathan wahansela asuru kireemata awasthawa labena bawath e magu awasthawen uparima prayojana laba ganna hatiyata mein mathak kara sitinawa. මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ? ලාංකීය සිතුවිලි සින්ඩිය ෆේස්බුක් බ්ලොග් සින්ඩිය...
pyright (c) 2011 නිර්මල දහම සොයමු - Nirmala Dahama Soyamu. Designed by Chamath නිර්මල Kirinde එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක් සැකසේ – Presidential Secretariat of Sri Lanka Visits: 443778 මේ තවත් බැන්ඩ් ෂෝ එකක් නොවේ | සරසවිය පැය 10 ක් මිනිත්තු 45 ක් ago පැය 10 ක් මිනිත්තු 46 ක් ago රට වෙනුවෙන් එකට සිටිමු මොණරා...
ක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව පසුගිය පළමුවැනිදා (01) සිට දින පහක් පුරා ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අද (06) පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල මහජන ක්‍රීඩ...
එස්. පත්මකුලසූරිය මහත්මිය පැවැසුවාය. මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, බුත්තල, කතරගම, මඩුල්ල, දබගල්ල, මැදගම, මොනරාගල, සෙවනගල, සියඹලාණ්ඩුව, තණමල්විල, වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් එකට සිටිමු ජාත...
වන (05) ඊයේ දිනය වන විට ව්‍යාපෘති 1091ක් ක්‍රියාත්මක කර අනූතුන් දහස් හත්සිය අසූ අටක් (93.788) ප්‍රතිලාභ ලබා ඇති අතර, මේ ව්‍යාපෘති 1091 ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 42.05ක මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඇත. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 165ක් ද මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 150ක් ද මැදග...
යේ වැඩසටහන් 100ක් ද මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 80ක් ද සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 79ක් ද සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 74ක් ද වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 72ක් ද සහ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 47ක් ලෙස වැඩසටහන් 1091ක් මොනරාගල දිස්ත්‍රිකය පුර...
ි වැඩසටහන් 32ක් ද වකුගඩු නිවාරණ වැඩසටහන් 94ක් ද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් 236ක් ද පරිසර සංරක්ෂණ වැඩසටහන් 12ක් ද දරුවන් සුරකිමු වැඩසටහන් 19ක් ද ආබාධ සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන් 10ක් ද ජනපතිට කියන්න වැඩසටහන් 11ක් ද මේ වැඩසටහන තුළින් ආවරණය වන අතර, මීට අමතරව ඌව පළාත් සභා අමාත්‍යාංශ මගින් වැඩසටහන් 185...
ොට්ඨාස එකොළහට අයත් ජනතාවගේ සෞඛ්‍ය පාරිසරික වෘත්තීය ඉඩම් හා නිවාස මෙන්ම පරිපාලන අවශ්‍යතාවන්ට විසඳුම් ද ලබා දී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඌව පළාත් සභාව හා මධ්‍යම රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන උත්සවය අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිර...
ාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදි කළ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම මෙන්ම වැල්ලවාය රෝහලේ ඉදි කළ වකුගඩු ඒකකය හා මොනරාගල රෝහලට උපකරණ බෙදාදීමක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කිරීමට නියමිතව ඇත. යෞවනයා: පූජාසනය... Posted by චමින්ද ගුණරත්න at 04:37 පුංචි කුමාරිහාමි 11 February 2012 at 04:43 ඔන්න අදත...
9:07 නොපෙනෙන සංවේදී කතාවක්. ඇත්තටම ගොඩාක් ලස්සනයි.. Rasika Perera 1 November 2013 at 21:43 ලස්සන කතාවකි ---රෝහලේ සිදුවීම්--- - හොල්මන් කතා Home / buthayo / holman / holman katha / අවතාර / භූතයෝ / හොල්මන් / හොල්මන් කතා / ---රෝහලේ සිදුවීම්--- යාලුවනේ මේ මට උන සිදුවීම් 2-3 එකක්. . බොරු හදල කියල දාන්න අවශ්‍ය නෑ. මට ඇහුන වි...
ගොඩ නැගිල්ලක් තිබුනත් අපි දන්නෙ නෑ මොකක්ක්ද කියල. අම්ම අඩන නිසා මන් තමා ලග හිටියේ. මගේ මල්ලිත් ගම්පහදිම මැරුන නිසා අපි ගොඩක් බයෙන් හිටියෙත් නන්ගිටත් කරදරයක් වෙයිද කියල. එයාට ගොඩක් අමාරු උනා. ඩෙංගු බයානකම අවදිය.. එයාව පැය 48 මොනිටර් කරා. මට නින්දක් තිබුනෙම නෑ. පැයෙන් පැයට යුර්‍රින් කවුන්ට් කරන්න තිබුන නිසා. පැය 48 දෙවැන...
වගේ කහ පාට රෙදි කෑල්ලක් ලස්සනට දාල. ඒක පටි කෑල්ලක්. මට හිතා ගන්න බැරි උනා. මොකද මුලු සතියෙම ඒ රෙදි කෑල්ල, ඒ පොඩි වෝඩ් එකේ මොනවහරි යමක් වහල තිබුනේ. ඒ ජරා දූවිලි රෙද්ද මට වත් වෙන කෙනෙක්ට වත් නන්ගිගේ ඇග උඩින් ලස්සනට දාන්න උවමනාවක් නෑ. හීනෙන් වත් ම්න් ඒක දැම්මෙ නෑ. මට හිතා ගන්න බැරි උනා එහා ඇදේ කෙනා කිව්ව හුලගට එන්න ඇති කි...
තිබුන තැනට දැම්ම. බලනකොට ඒක යට තිබිල තියෙන්නෙ කලු පාට මැශින් එකක්, මැරුන අයට පන ගන්න වගේ ගහන්නෙ අන්තිමටම. ඒකක්.. ඒක අමතක කරල උදේ ඉන්න කොට උදේ වෝඩ් එකේ නර්ස් ලා සේරම කතා වෙනව ඉස්පිරිතාලේ හොල්මන් ඉන්න බව. එයාල කතා වෙනව, අපිට ඇහෙනව. එයාල කිව් හැටියට මැරුන නර්ස් කෙනෙක් සමහර වෙලාවට රෑට විවේකාගාරේ ඉන්න බවත්, මෝචරිය ගාව කෝටන්...
ක්. අම්ම නම් කියනව එයා එලිවෙනකම් පිරිත් කියපු නිසා කහ පාට රෙද්ද කවුරු හරි දාන්න ඇති කියල. මන් නම් හොස්පිටල් එකේදි බය උනේ නෑ. රෑටත් තනියම යුරීන් සාම්පල් අරන් එහෙට මෙහෙට ගියා. කොහොමින් හරි නන්ගි බේරගෙන ගෙදර එක්ක ආව. එදා උදේ වෙනකොට නන්ගිගෙ තත්වය ගුනදායක උනා. සමහරු හිතයි මන් බොරු හදල කියනව කියල . එහෙම නෑ යාලුවනේ. මේ කියන්න...
දෙන්නෙ නෑ. ගම රැකුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - Siyatha News Home දේශීය පුවත් ගම රැකුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගම රැකුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ජාතික ආරක්ෂාවට සහය වීම සඳහා “ ගම රැකුම “ සංවිධාන ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආරම්භ කිරීමට අදාල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අ...
ා ආර්ථික තත්ත්වය යලි යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ සිත් තුළ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බව සඳහන්ය. ඒ සඳහා ආරක්ෂක අංශ මෙන්ම සෑම පුරවැසියෙකුගේම දායකත්වය අවශ්‍ය බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ජනතාවගේ බහුවිධ ආරක්ෂක අව...
ින් අපේක්ෂා කෙරෙන බව සඳහන්ය. Previous articleඉරානයෙන් බොරතෙල් ආනයනයට ඉන්දියාව සූදානම් Next articleවිද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීම ජුනි මස තුන්වන සතියේ සිට ස’යුර් ලෝඩේ – උදන් ප්‍රනාන්දු – අනිද්දා පුවත්පත admin, 25/05/2020 රට විවෘත කළ ද කටුනායක තව ම වසා ඇති බැවින් ද මගේ පියා දේශයට ප්‍රිය වර්ගයේ කෙනෙකු මෙන් ඉහළ තැන්...
් වන්නේ මෙහි ඇති මැලේ ආහාර රස බැලීම හා ඒවා අත්හදා බැලීම ය. ඒ නව රස සිහිනෙන් විඳි රසයන් සේ ජනිත කරන්නේ කොහේ හෝ සම්බන්ධයක සේයාවක් මතු කරමින. ආදිකාලීන මලය දූපත් සමූහය හෙවත් මැලේ ආ(ර්)කිපෙලගෝව අද ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, පිලිපීනය, පැපුවා නිව් ගිනියාව හා බෘනායි නමින් හැඳින්වෙන දේශසීමා යටත්විජිත සමයට පෙර පැවතුණේ...
ා නොවී ය. මා ගිය සතියේ සමීප ව ඇසුරු කළ ආහාරය වූයේ ‘සයුර් ලෝඩේ‘ ය. 2012-2014 කාලයේ මා ඉන්දුනීසියාවේ ජකර්තා, බෝගොර් හා සෙමරන් නගරයන්හි රාජකාරී කටයුතුවලට නිතර යාමේ දී මා සයුර් ලෝඩේ පාර අයිනේ ඇති ‘වාරුන්‘ නමැති කුඩා බත් කඩවලින් රසබලා තිබුණත් ඒ ගැන වැඩි දැනුමක් තිබුණේ නැත. ඉන්දුනීසියාවේ ජාවා දූපතේ අගනුවර ජෝද්ජකර්තා ය. 1946-...
සංගතයක් හට ගති. ඊට මුහුණදෙනු වස් ජෝද්ජකර්තාවෙහි නායක සුල්තාන්වරයා ජනතාවට දින 49ක් පුරා දිගට ම ‘සයුර් ලෝඩේ‘ නම් ආහාරය බුදින ලෙස කියා සිටියේ ය. ජාවානු බසින් සයුර් යනු එළවළු ය. ලෝඩේ ව්‍යංජනය වේ. වම්බටු, ගෝවා, මෑකරල්, ටෝෆු ඇතුළු කළමනා කිහිපයක රතුලූණු, අමු මිරිස්, ගලන්ගල්-ඉඟුරු සහ විශේෂ කුළුබඩු වර්ග යොදා පොල්කිරි සමග පිසින ...
ගැනීමේ හා ප්‍රතිශක්තිකරණ හැකියාව ජාවානුවන්ට ඉන් ලැබුණේ ලු. ආහාරවේදීහු හා පෝෂණවේදීහු විශ්ලේෂණය කරන්නෝ සයුර් ලෝඩේහි ඇති එළවළු, කුළුබඩු හා පොල් කිරිවල ඇති පෝෂණ ඖෂධීය ගුණය ඉතා ඉහළ බව ය. එහෙත් සමාජ විද්‍යාඥයෝ එය දකින්නෝ සාමූහික, පොදු හා සියල්ලන් එක අරමුණකට ඒකරාශී කිරීමක් ලෙස ය. යම් ආපදාවක දී සමාජය ම එකට සිටීම හා ඒ හැඟුම හෙව...
ඇති බව මට සිතේ. කෙසේ හෝ, අපේ ජාවානු පුරාවෘත්තය අනුව සුල්තාන්වරයාගේ ඉල්ලීම නොවළහා ඉටුකළ ජෝද්ජකර්තානු ජනතාව නොසැළී වසංගතයට මුහුණ දී එකෙකුදු නොමැරී දින හතලිස් නමයෙන් අනතුරු ව තුටින් දිවි ගෙව්වෝ ලු. දින හතලිස් නමයට තවත් දින දෙකක් එකතුව, එනම් දින 52ක් නොකඩවා කොවිදියාවෙන් මිදෙනු වස් ගෙට වූ ජනතාවක් සිටි එක්තරා දිවයිනක් ගැන ද...
තේ හේවාගොඩ නම් වූ වියතාණන් ය. කොවිදියානු වසංගතය මුලින් යට කී දිවයිනට නොඑන බව කීවේ රටෙහි අධික රස්නය නිසා හා එහි වැසියන් ප්ලේන්-ටී නමැති උණු පානය නිතොර ම බොන බැවිනි. පසු කලෙක එක් සෙනෙවියෙකු රටවැසියන් තම කැමැත්ත පන්හිඳෙන් අකුරු කළ පුස්කොළ පත් කබලක් මඳ ගින්නේ තබා අනතුරු ව ප්‍රියදේශ කොමිසම්තුමන්ට භාරදෙන යෝජනාව පදනම් වූයේ යට...
දැනුණේ එකල දිවයිනේ අගනුවර ප්‍රධාන තක්සලාවන් අතර චක්ගුඩු තරග මාලාවක් පැවැති නිසාවෙනි. දිවයිනේ සුල්තාන්වරයා ද තමන් සිප් සතර හැදෑරූ තක්සලාවේ චක්ගුඩු තරගය නරඹනු පිණිස ගිය කල ජනතාව බුද්ධාලම්බන ප්‍රීතියෙන් පසඟ පිහිටුවා සිටිය හ. චක්ගුඩු වාරය සාර්ථක ව නිම වී ය. චක්ගුඩු අස්සේ හොරගල් ඇහිලූ කොවිදියා රකුසා බොටුවෙන් අල්ලා ගෙනවුත් ස...
යට කී සෙනෙවිතුමන්ගේ සෙබළ සේනාංක ය. ඒ අතර සුල්තාන්වරයා රටවැසියන්ට තම කුටුම්බවලට ම වී සිටින ලෙස කී ය. සෑම කුටුම්බයකට ම උයනට සරි කළමනා හා අඩුම කුඩුම කිහිපයක අඩංගු පැසක් සුල්තාන්වරයාගේ මළණුවන් සතියකට වරක් සෑම කඩුල්ලක් අසල තබා ගියේ ය. බුදුනට පුදනට නෙළුම් නෙළනට රටවැසියනට විලට යන්නට නොහැකි බැවින් පැස අසල පොහොට්ටුවක් ද තබා ගොස...
සෙහි ඇති අහර පිස අනුභව කොට පැදුරු එලාගෙන නින්ද එන තෙක් වත්-පොත් කියවූ හ. ඒ වන විට, මන්ත්‍රණ සභාව විසිර ගොස් තිබුණ හෙයින් දිවයිනේ සියලු තීන්දු තීරණ ගන්නට සිදු වූයේ සුල්තාන්තුමන්ට ම ය. ඒ ගත් අසීරු තීරණ අතර උතුරු පෙදෙසෙක කුඩාවුන් කිහිප දෙනෙකු කිති කවන ලද වරදට දඬු කඳේ බැඳ සිටි සෙබළෙකු මුදා හැරීම ද විය. මහා රකුසෙකු සමග සටන්...
සන්නට නඩු නිමිති නොතිබිණ. ඒ ඉඳහිට අඹුවකට තඩිබෑම හෝ සුරාවක් පෙරා ගැනීමකට වඩා බරපතළ වරදක් නොකරන්නට මෙම භයංකර සමයේ රට වැසියන් වගබලාගත් නිසාවෙනි. දඬුමොනරයක් අත්පත් කර ගැන්මේ දී සිදු වූ සුළු අතපසු වීමකට චුදිත ව ගස් බැඳ සිටි රාජ සේවකයෙකුගේ ලණුව ලිහන්නට පමණක් සුළු වේලාවක් අධිකරණ ශාලාව හැර තැබුවේ ඊට සුළං ටිකක් වදින්නටත් එක්ක ය...
ණ සභා ශාලාව පුස් බැඳ මකුණු දැලින් වැසී තිබිණ. මෙතෙක් කල් මන්ත්‍රණ සභාවක් නොමැතිව වුව ද සුල්තාන්වරයා රට යහමින් දැහැමින් පාලනය කළ බවට වියත්හු පෙන්වා දුන්හ. අධිකරණ ශාලා ද තව දුරටත් අවැසි නොවන්නේ රටවැසියන් දින පනස් දෙක තුළ කෙලෙස්වලින් දමනය වී සිටි නිසා බවද ඔවුහු කීහ. මේ කාරණා ගැන දෙවරක් නොසිතු රටවැසියෝ භයංකර කොවිදි රකුසාගෙ...
රි ව තිබිණ. රටවැසියෝ එම පන්දහසෙන් තුනෙන් පංගුවක් තම දරුවන්ගේ යහපත තකා තබාගෙන ඉතිරි පංගු දෙක තැටියක අතුරා සුල්තාන්තුමනට පූජා කළෝ පින් දෙමිනි. රටවැසියන්ගේ මේ මහඟු ‘ඉටුකම‘ සුල්තාන්තුමන්ට තමනට රිසි සේ මන්ත්‍රණ සභාව පිළිසකර කරගැන්මට හැකි විය. සුල්තාන්තුමෝ ද රටවැසියෝද නිදුකින් තුටින් වසර ගණනාවක් කල් ගෙවූ හ. Tags #උදන් ප්‍රනා...
:30 ඉන්දියානු හල්වා නිවසේදීම හදා ගමු | GoodHousekeeping - sinhala ල්වා කියන්නේ ඉන්දියානු ආහාරයක්. ඔබ ඉන්දියානු චිත්‍රපට රසිකයෙක් නම් මේ හල්වා කියන නාමය හොඳට අහලා පුරුදු ඇති. ඇත්තටම හල්වා කියන්නේ හරිම රසවත් වගේම, ගුණවත් අතුරුපසක්. ඉතින් අද අපි කතා කරන්නේ මේ හල්වා සාදා ගන්නා ආකාරය පිළිබඳවයි. කැරට් ග්රෑම් 500ක් මිල්ක් මේඩ...
ගන්න. භාජනයක් ගෙන එය වටා ගිතෙල් තවරා ගන්න. එයට කැරට් සහ මිල්ක් මේඩ් එකතු කර කලවම් කර ගන්න. ඉන්පසුව මන්ද ගින්නේ විනාඩි 5ක් පමණ පිස ගන්න. වරින් වර හැඳි ගාමින්, පියන වසා තම්බෙන්නට හරිමින් පිස ගන්න. කැරට් තම්බුනු පසු ඉතිරි ගිතෙල් සහ කුරුඳු කුඩු එකතු කර කලවම් කරන්න. තෙත් ගතිය පහව යන තුරු ලිප මත තබා හැඳි ගාන්න. තෙත් ගතිය අඩ...
සේකා at 1:35 PM සුදු කුකුළා : අපායේ සිට දිව්‍ය ලෝකය ගැන ලියමි. අපායේ සිට දිව්‍ය ලෝකය ගැන ලියමි. මට මේ ටික ලියන්නට හිතුනේ රට රටවල ගොස් ආපු අය මා සමග කිව් කතා නිසයි. මේ ලිපිය කියවන පිට රටවල සේවය කරන අය මේ ලිපිය ගැන කොමෙන්ටු ලියනවානම් මන් කැමතියි . මට පෙරේදා මුණගැහුනා දකුණු කොරියාවේ රැකියා කර ආපසු පැමිණි තරුණයන් දෙන්නෙක් ...
ධක මුදල මට හමුවූ එක තරුණයෙකුගේ පියා මියයාම නිසා ඔහුට ලංකාවට ආපසු ඒමට සිදුවුණු අයෙක්. ඒ වන විට ඔහුගේ වීසා කාලයද අවසන් වෙමින් තිබුනේ. පියාගේ අභාවය පිළිබඳව ඔහුගේ කොරියානු හාම්පුතට කිව්ව විට ඔහු එවෙලේම ගුවන් ටිකට් පත් වෙන් කළ බවත් ඔහුට ලැබිය යුතු අර්ථසාධක අරමුදල ලබා දෙන ලෙසා අදාළ ආයතන වලට දැනුම් දුන් බවත් පැය හතරක් තුලදී එ...
ත අටක්වත් බලා සිටීමට සිදුවන බව එය ලබා ගැනීමට දුක් විඳි අය දන්නවා. අපේ රටේ ඉස්සර කොරියාව කිව්වේ එක ළඟ පැල්පත් නිවාස තිබෙන සංස්කෘතික වශයෙන් ඉතා පහල මිනිසුන් ජීවත්වන ප්‍රදේශවලටයි . එහෙම නමක් වැටුනේ ඉස්සර කොරියාව එවැනි මට්ටමේ තිබුණු නිසා කියලයි මගේ අදහස. එහෙම තිබුණු කොරියාව අද ඉතා දියුණු රටක් .අපේ මිනිස්සු අද එහෙ යන්නේ එහෙ...
ුප් ලැබෙන නිසා. අවුරුදු දහයක් රස්සාව කලොත් අවම වශයෙන් රුපියල් කෝටියක් සාක්කුවේ දා ගෙන ලංකාවට ආපසු එන්න පුළුවන්. සයිප්‍රසයේ සහ ඊශ්රායලය ගැන අපේ අය කියන කතා ඊළඟට මට මුණ ගැහුනේ සයිප්‍රසයේ සහ ඉස්රායලයේ රැකියා කොට පැමිණි තරුණ පහේ කාන්තාවක්. ඇය සයිප්‍රසයේ සහ ඉස්රයලයේ මිනිසුන් ගැන ඉතා පැහැදීමෙන් කතා කළේ. සයිප්‍රසයේ මිනිසුන් ක...
අයදින බවත් ඇය කියා සිටියා. ඇගේ රැකියාව වුයේ මහලු කතක් රැක බලා ගැනීමයි. නියමිත පැය ගනනට වඩා වැඩ කළහොත් අතිකාල ගෙවීම කරන බවත් ඉරිදා දිනයේ ස්ථිර ලෙසම සති අන්ත නිවාඩුව ලබා දෙන බවත් ඇය කියා සිටියා. විදෙශිකයනට එහි රැකියාවක් කල හැක්කේ අවුරුදු 5 ක් පමණයි. ඇගේ යෙහෙලියක් දෙවෙනි වරට , හොර විදේශ ගමන් බල පත්‍රයකින් එහි ගොස් රැකියා...
කරන ලාංකික තරුණියක් ඔත්තුව දුන් බවයි. ඇය ඉස්රයලයේ මිනිසුන් ගැනද කතා කලේ ඉතා පැහැදීමෙනුයි. ආණ්ඩුව විසින් සේවකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් නීති පනවා තිබෙන බවත් මිනිසුන්ද ඉතා කරුණාවන්ත බවත් කියා සිටියා.කිසිවෙකු වයසක තැනැත්තෙකු බලා ගැනීම සඳහා එහි ගෙන්වා ගන්නා විට විට එම පුද්ගලයා මිය ගොස් තිබුන හොත් එම සේවකයාට වීසා ලබා දුන් පු...
දෙකක වැටුපක් ලැබෙන බවත් ඇය තව දුරටත් කියා සිටියා. චීනයේ ලොකු මාළුවා ඊළඟට මට මුණ ගැසුනේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඊයේ පෙරේදා චීනයට ගොස් පැමිණි තරුණයෙකුයි. චීනයේ සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. මා මෙහි සඳහන් කරන්නේ එහි අවන්හල් සහ පොදු ප්‍රවාහන සේවය ගැන පමණයි. චීනය ලෝකයේ වැඩිම ජනගහනය සිටින රට ( කෝටි 120ක්) වුවත් එහ...
වල තරමක සැකෙන් බියෙන් ඇවිද ගිය නමුත් කරදරයක් නොවුනේ මංකොල්ල කාරයන් නොමැති නිසා බවත් ඔහු කියා සිටියා. එහි පොදු ප්‍රවාහන සේවය ( දුම්රිය සහ බස් රථ ) ගැන සඳහන් කරමින් කියා සිටියේ එය ඉතා ඉහල මට්මක තිබෙන බවයි වෙනත් වචනවලින් කියතොත් සුඛෝපභෝගී මට්ටමේ පොදු ප්‍රවාන සේවාවක් චීනයේ තිබෙන බවයි. අපේ රටේ මිනිසුන් හැම අතකින්ම මහත් දුකක...
නකට දුවන බස් රථ සේවාවක් වත් තිබේද? දුම්රිය සේවාව බල්ලාට ගොස් නොවේද? ( පළමු පන්තියේ ප්‍රවේශ පත්‍ර මිලදී කොළඹ සිට හපුතලේ ආසන්න වනතුරුම රාත්‍රී දුම්රියේ පැය දහයක් පමණ මට හිටගෙන යාමට සිදුවූ බව පමණක් කීම සෑහේ. බිම ඉඳගන යාමටවත් නොහැකි මට්ටමට මගීන් ගෙන් දුම්රිය පිරී තිබිණ.) කෝටි 120 ඉක්මවා ජනගහනයක් සිටින චීනයේ මිනිසුන්ට බඩ කට...
ළොවක මාළු කෑල්ලකි.තේ වගාව රට පුරා ම වාගේ කෙරුණත් තේ කොළ කුඩු ගිනි ගණන්ය. එයත් බාල තේකොලය. ලෝකයේ මිනිස්සු තේ වලින් නිපදවන විවිධ පානයන් බීවත් අපි බොන්නේ එකම අච්චුවේ නීරස තේය. හිඟ නොකෑමට පඩි දීම අධාපන ඇමතිවරු දුසිමකට වඩා හිටියත් උපාධි ලැබුවෝ අවුරුදු 4ක් 5ක් රැකියා නැතිව ගෙවල්වලය. රජයේ සහ පුද්ගලික අංශයේ රැකියාවන්ගෙන් ලැබෙන...
සිට ඇරඹුණු ඩෙංගු රෝගය මැඩ පැවැත්වීමට තවමත් නොහැකි වී තිබේ. සියලු රෝහල් ලෙඩුන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. කොටින්ම කියතොත් ඇතැම් රෝහල්වල ගර්භනී මව්වරුන්ට ඇඳක් පවා ලැබෙන්නේ නැත. ( ඔබ මෙය විස්වාස නොකරන්නේ නම් කළුතර මහා රෝහලේ ගර්භනී මව් වරුන්ගේ වාටුවට ගොස් බලන්න. එහි සිටින ගර්භනී මව් වරුන්ගෙන් අඩක් නිදා ගන්නේ බංකුවල සහ බිමය.) අ...
ැකීමෙන් දන්නා නිසාය. වග කිව යුත්තා ඔබද? ලංකාවේ මිනිස්සුන්ට මෙවැනි අභාගය සම්පන්න ඉරණමකට ගොදුරු වීමට සිදුවී තිබෙන්නේ ඇයි? මා ඔබෙන් අසන්නේ එයයි. අපේ රටේ තිබු යුද්ධය නිසා යි ඇතැමෙකු කියනු ඇත. එහෙත් දකුණු කොරියාව ඊස්රායලය නිරන්තර යුධ උණුසුමක් තිබෙන රටවලය. කොරියාවේ මහා පරිමාණ යුද්ධයක් තිබු අතර කෙලවර වුයේ උතුරු කොරියාව ,සහ දක...
ම් අගාධයකට ඇදද දැම්මේ කවුද ? දේශපාලකයෝද? කෙලවරක් නැති වැඩ වර්ජන මෙහෙයවූ වුර්තීය සමිතිද? නැතහොත් රටේ ජීවත්වන විවිධ ජන වර්ග අතර සමගිය ඇති වීම වලක්වන්නට කටයුතු කළ පුජකයන්ද? නැතහොත් ආණ්ඩුවෙන් හැම දෙයක්ම වාගේ නොමිලේ ලබා ගැනීමට බලා සිටින අපේ රටේ මිනිස්සුද? at April 12, 2016 ගොටාභයගේ සිරිසේන තත්වය පැහැදිලිය.යුද්ධයක් ඇරඹීමට ජන...
ර්ශනයක් නැරඹීමෙන් ඔහු කවුදැයි අවබෝධ කරගැනීමට ඔබට හැකිවෙතැයි ... සුගන්ධිකා කිව් කතා සහ නොකිව් කතා සුගන්ධිකා ෆර්නැන්ඩු මහත්මිය එක රැයකින් ජනප්‍රිය චරිතයක් වී තිබේ. එමෙන්ම එක රැයකින් සතුරන් රැසක්ද ඇය ඇති කරගෙන තිබෙන බව පෙනේ... විශ්වාස භංගය රනිල් විශ්‍රාම යවයිද ? අගමැතිවරයාට එරෙහි අප්‍රියෙල් 4 වනදා පාර්ලිමේන්තුවට ගෙනෙන විශ...
කැරැල්ලක් ගැසුවෙමි. මෛත්‍රීගේ කරුණාව සහ රජතුමාගේ වෛරය. . විග්නේශ්වරන්ගේ බෝම්බය ටයි කෝට් වෘත්තීය සමිති ලොක්කා හිතට වැදුණු චිත්තර පටියක් මා ආදරය කළ නිළිය නැන්දම්මා බෙන්ගමුවේ ආලවක! එන්න සැතපෙන්න. (හෙඩිම මාතලන්ගෙන්... මහින්ද සමග අරලියගහ මන්දිරයේදී එදා පෙම් කළ හැටි. තරුණියන් තුනකට පෙම් කළ කපු මහත්තයා. බල්ලට ගිය ෆේස් බුහ් ! ...
lly last? 1971 කැරැල්ල ගැන මතක සටහනක්. පීරිස් සහ ජෝන් ඇනගැනීම බත් ඇලජික්ද සහේලි තම්පෝ මහගම සේකර සහ කුමාරස්වාමි (1) හොරු වටේ ජනමතය කැළේ – Saknada News Posted January 30, 2017 February 7, 2018 Wasantha Bandara පසුගිය රාජපක්ෂ සමයේ දී මෙරටට චීනය හැර වෙනත් කිසිදු ආයෝජකයකු ආවේ නැති තරම්ය. චීනයට ඔවුන් හිතූ පරිදි මෙරට ආයෝජනය ක...
නාවන් ජය ගැනීම වෙනුවෙනි.අද ආයෝජකයන් පැමිණීම කෙසේ වෙතත් ආයෝජකයන්ගේ පැමිණීම ගැන නම් වැඩිමනත් කතා බහට ලක්වීම හෝ සිදු වෙමින් පැවැතීම අනාගතය ගැන සුබවාදී හැඟීම් දනවන සුලුය. එහෙත් ඒ අතර වාරයේ දී බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන කාරණය ඒ හැඟීම් දනවන සුලුය. මේ රට තවදුරටත් අවදානම් සහගත වන්නේ කෙසේද? ආර්ථිකය දැව...
රීමේ ප්‍රතිඵලයකි. දේශපාලන වාසිය උදෙසා රටේ ආර්ථික ප්‍රතිපත්ති තීන්දු කිරීම මේ තත්ත්වයට එක් ප්‍රධානතම හේතුවකි. සත්‍ය ලෙසම ඒවා ද ආර්ථික ප්‍රතිපත්ති ලෙස හැඳින්වීම ද වැරැදිය. ඒ ඒ වෙලාවට වාසි තකා කරන තක්කඩි තීන්දු තීරණය. දූෂිත රාජ්‍යයන් අතරේ ශ්‍රී ලංකාවට තිබූ තැන ද මේ වසරේ දී ඉහළ ගොස් තිබෙන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයත...
සක් අඩු නොවේ. දූෂිත රාජ්‍යයක අවදානම් දරාගෙන ආයෝජනය කරන්න දූෂිතයන්ම හැර වෙනත් ආයෝජකයන් එන්නේ නැත. කෙසේ නමුත් පසුගියජනාධිපතිවරණය හා මහ මැතිවරණය රාජපක්ෂලා විසින් නියමිත පරිදි පැවැත් වූයේ නම් මේ වසරේ ජනවාරිය යනු අලුත් පාලන තන්ත්‍රයක් ඇති විය යුතු කාලයය. එහෙත් මීට දෑ අවුරුද්දකට පෙර රට තිබුණු තැන අනුව අද රට පැවැතිය යුතුව තිබ...
පාලනය වෙනස් නොකරන්නට යුද අපරාධ චෝදනා ආදිය නිසා අද වෙද්දී ජාත්‍යන්තර සම්බාධක පවා මෙරටට වැටීමට ඉඩ තිබිණි. එමෙන්ම රට අද චීනයටම සින්න වීමට ද ඉඩ තිබිණි. එසේ නම් අද බැඳුම්කර ගනුදෙනුවක් නිසා රටට අච්චර මෙච්චර පාඩුයි කියා කෑගසන උදවිය නිහඬවම සිටීම ද විය හැකිව තිබිණි. රටේ ඇත්ත ප්‍රශ්න සැඟවීමට කළ නාස්තිකාර සංදර්ශන වියදම් එසේම තිබ...
ේ වෙන කොට උත්සන්නව තිබෙනු ඇති නිසා ය. වියරු මර්දනීය පාලනයක් අපට අත් දකින්නට ලැබෙනු ඇත. තවත් දේශපාලන ඝාතන රැසක් දකින්නට ලැබෙනු ඇත. එදා උතුර පාලනය කළ ම්ලේච්ඡ ආකාරයන් දකුණ ද අත්විඳිනු ඇත. එහෙත් එම තත්ත්වයන් යම් ලෙසකින් පරාජය කර තිබේ. එහෙත් ඒ ජයග්‍රහණය, කීමට කියනවා සේ යකාගේ ඉන්ටවල් එකකින් මෙහාට වැඩි යමක් නොවනු ඇති බවට ඒ ජය...
ලනය අවසන් කිරීම සිදු වුවත් යළි ඒ තත්ත්වයන් ඇති වීම වැළැක්වීම වෙනුවෙන් සාධනීය පියවරයන් ගැනීමට වත්මන් පාලකයන් ද අසමත් වීමය. දූෂණ වංචා ආදිය සම්බන්ධ චෝදනා ප්‍රශ්නය විසඳීමට පාලකයන් අසමත් වීම ආදිය බරපතළ කරුණු නොවේ. ඒ පවා විසඳිය හැකි වන්නේ මූලිකවම රාජ්‍ය පාලනය ප්‍රජතාන්ත්‍රිකව හැඩගැස්වීමට පාලකයන් සමත් වීම තුළය. මන්ද බොහෝවිටම ...
ාන්ත්‍රික ලෙස බෙදා නොහැරීම ආදී ගැටලුය. පසුගිය ජනාධිපතිවරණයේ දී දේශපාලන ප්‍රතිසංස්කරණයන් හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් බරපතළ වුවමනාවක් ලෙස සාකච්ඡාවට ගැනුණේ අත්‍යාවශයෙන්ම විය යුතු මූලිකම දේ ඒ තුළ අඩංගු වීම නිසාය. ඒකාධිපති ලෙස බලය ඒකාරාශී කළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා ජනතාව ආණ්ඩුකරණයට සම්බන්ධ කෙරෙන දේශපාලන අධිකාරීමය...
සිදු කිරීමට අවශ්‍ය වූයේ ඒ නිසාය. දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු වෙමින් තිබේ. සුපුරුදු පරිදි ඉතා පටු වුවමනාවන් පදනම් කරගෙන මේ කර්තව්‍යය අඩපණ කිරීමේ සැලසුම්සහගත බලපෑම් ද සිදු වෙමින් තිබේ. පාර්ශ්වයක් ආණ්ඩු බලය හොබවන විට විපක්ෂ කොටස් ඊට එරෙහිව කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් අසාමාන...
සාකච්ඡාව ආරම්භ කරන විටම විපක්ෂයෙන් කියන්නේ “ව්‍යවස්ථා මර උගුලෙන් රට බේරාගමු” යන්නය. එහෙත් නවසිය හැත්ත අටේ සිට හිරවී සිටින මරඋගුල ගැන වගක් නැත. එමෙන්ම මේ ‘රනිල්ගේ ව්‍යවස්ථා මරඋගුල’ ලෙස ලඝු කිරීමේ දේශපාලනය ද වටහාගත යුතුය. මෙතෙක් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා කිසිදු ලියැවිල්ක් හෝ සකස් කර නොමැති තත්ත්වයන් තුළ මේ විරෝධයන් මතු...
ට තල්ලු කිරීමට සහය වීමකි. එම විවේචන මත පදනම්ව ජනාධිපතිවරයා ප්‍රමුඛව ආණ්ඩුව සිය කටයුතු අකුල ගන්නේ නම් ඒ ඊට වඩා ඛේදනීය තත්ත්වයකි. පසුගිය දෙවසර තුළ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගත් ඇතැම් ක්‍රියාමාර්ග තුළ පෙනෙන්නට තිබුණේ ඔවුනොවුන්ගේ බෙලහීනත්වයය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දේශපාලන බලය සඳහා වන සටකපට කුම...
තැම් මැති ඇමැතිවරුන් විසින් පෙන්වනු ලැබීය. සම්මුතික ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා දෙපාර්ශ්වය අවබෝධතාවකට එළඹුණේ අවබෝධයෙන් යුතුව දූෂණ වංචාවල නියැළෙන්නට නොවේ. සඵල කළ යුතු ජනතා අපේක්ෂා රැසක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉදිරියේ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් යනු ඒ ප්‍රධාන අපේක්ෂාවකි. විධායක ජනාධ...
ියාවක් ජනාධිපතිට හෝ අගමැතිට හෝ තිබිය නොහැකිය. අවශ්‍ය නම් එසේ යා හැකිය, එහෙත් ඒ ඉතිහාසයේ කුණු බක්කියටය. ඉතිහාසයේ වීරයන් වීමට නියමිතව සිටි දේශපාලකයන් බල තණ්හාව නිසා කුණු ගොඩට වැටුණු අතීතය දෙවසරකට පසුව මෙතරම් ඉක්මනින් අමතක වන්නට හේතුවක් නැත. රටේ ජනතාව දේශපාලන ප්‍රතිසංස්කරණය සඳහා අනුමැතිය දී තිබේ. එදා තමන් ගත්තු තීරණය වැරැ...
සම්බන්ධව සිටි විශාල පිරිසක් ඒ අත්හැර දමමින් තිබේ. ඒ අනුව ශ්‍රීලනිපය හා එජාපයට ඇති ජනතා කැමත්ත වඩා ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් සඳහා වන කැමත්ත බවට පත් කර ගැනීම පහසු කරුණකි. ජනමතය විමසීමෙන් ඒ පරාජයට පත් විය හැකි බවට ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වකරුවන් වෙතින්ම ගෙනෙන තර්කයන් විසුළුකාරී ලෙස හෝ බලය සඳහා වන අනාගත තක්කඩි අපේක්ෂාවන් අනුව...
ිප දෙනෙකුට එල්ල වන දූෂණ වංචා චෝදනා හා සංවර්ධනය සම්බන්ධ කාරණයේ දී ඒ නොපෙනී තිබීමය. දූෂණය සම්බන්ධයේ දී, හොරු අල්ලන්න ආ තමා වටේ ද දැන් ඉන්නේ හොරු බව කියා ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නයෙන් ගැලවී යාමේ හැකියාවක් නැත. තමන් දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා යම් බාධාවක් ඇත්නම් ඒ බාධාව ඉවත් කර ගැනීම ඔහුගේ වගකීමය. අගමැතිවරයා ඊට නම්‍යශීලී ව...
යා ඒ හොරු ඉවත් කර පරණ හොරු සමඟ අලුත් ආණ්ඩුවක් සැකසීමේ උත්සාහයක් ගැන ද දේශපාලන ලෝකයේ මේ දිනවල කසුකුසුවක් ඇති නිසා අවසන් වශයෙන් කියන්නට තිබෙන්නෙ, ජනාධිපතිතුමනි, පිස්සු නම් කෙළින්න එපා… යන්නය. අගමැතිතුමනි පරිස්සමින්, අනතුර ඔබේ දෙපා මුලය… යන්නය. ⟵අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (2) වැලිකඩ ඝාතන 27: ‘බන්ධනාගාරයේ ...
දය • ධර්ම අර්ථ • කාම • මෝක්ෂ කර්ම • සංසාර යෝග • භක්ති • මායා පූජා • දේවාලය ධර්මග්‍රන්ථය වේද • උපනිෂද් රාමායනය • මහාභාරතය බගවද් ගීතාව • පුරාණස් ධර්මශාස්ත්‍ර • වෙනත් රටවල් අනුව හින්දු ආගම උපාධ්‍යායන් හා මුනිවරුන් ප්‍රතිසංස්කරණ • විවේචනය දිනදර්ශනය • හින්දු නීතිය ආයුර්වේද • ජ්‍යෝතිශ උත්සව • පද මාලාව චෝදනා ඉදිරිපත් කිරීම සත...
ම හා බලපෑම්කිරීම මගින් හෝ සිදුවන්නේ, මෑතදී කණවැන්දුම්වූ කාන්තාවක විසින් තම පුරුෂයා‍ගේ අවමංගල්‍ය චිතකයට තමන් බිලිවීමය. මෙම පිළිවෙත වර්තමානයේ විරල වන අතර නවීන ඉන්දියාවෙහි එය තහනම් කර ඇත.[1] ඇය පියා වූ දක්ෂ විසින් ඇය (ජීවමාන) පුරුෂයා වූ ශිව ගැරහීම දරා ගත නොහැකි වීම හේතුවෙන් ස්වයං-බිලිපූජාවක් සිදු කල, දක්ෂයානී ලෙසින්ද හැඳි...
2.1 බලකිරීම 2.2 රාජකීය අවමංගල්‍යයන් 2.3 සංකේතාත්මක සති 2.4 ජවුහාර් 2.5 භූමදාන 3 පැවැත්ම 3.1 සංඛ්‍යාවන් 3.2 ජනසමූහ 3.3 ප්‍රාදේශීය ප්‍රභේදන 3.4 වත්මන් සිදුවීම් 4 යුක්තිසාධනයන් හා විවේචනයන් 4.1 නීති පුස්තක 4.2 ධර්ම ග්‍රන්ථ 4.2.1 සෲග් වේදයෙහි සති සඳහා අනුමැතිය දෙන බවට විතර්කය 4.3 හින්දු ආගම වෙතින් පැන නැගි ප්‍රති-විතර්කයන...
්දු වැන්දඹුවක් පිළිස්සීමේ උත්සවය", පික්ටෝරියල් හිස්ට්‍රි ඔෆ් චයිනා ඇන්ඩ් ඉන්ඩියා, 1851 වෙතින්. මෙම සිරිත පැවතුම පිළිබඳ විශ්වසනීය සටහන් කිහිපයක් ගුප්ත අධිරාජ්‍යය‍ට පෙරාතුව, දළ වශයෙන් ක්‍රිව 400 දී පමණ හමුවේ. මෙම කාලයට පසුව, අනුස්මරණ ශිලාවන්හි සති සිදුවීම් කැටයම් කොට සටහන් කෙරුම ඇරඹුණි. සියවස් ගණනකට පසු කාලයට අයත් විශාල ...
ිය ගිය කාන්තාවන් පුදන සිද්ධස්ථාන බවට පත්ව ඇත. මේවා බටහිර ඉන්දියාවෙහි මහත් ප්‍රචලිතය.[2] 10වන සියවස පමණ වන විට, වර්තමානයේ අප දන්නා ආකාරයට සති සිරිත පැවැත්වීම පිළිබඳව, අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ දැනුවත්ව සිටියහ. සාමාන්‍යයෙන් අඩු සිදුවීම් සංඛ්‍යාවක් සහිතව හා ප්‍රාදේශීය ප්‍රභේදනයන්ද සහිතව වුව, එය 19වන සියවසෙහි මුල් අවදිය වන ...
ර අවස්ථා පිළිබඳ විස්තර, මහා භාරතය සහ අනෙකුත් කෘතීන් තුල දක්නට ඇත. කෙසේවෙතත්, මෙම කෘතීන්ගේ බොහෝ කොටසක් සමන්විත වන්නේ, මුල් කතාන්තරයක ,[3] පසුකාලීන අතුරු-තැන් පිරවීම් වලින් වන බැවින්, විශ්වසනීය කාල නිර්ණයක යෙදීම අපහසු බව දත මනාය. තවදුරටත්, ස්වයං-බිලිපූජා වීම හෝ ස්වයං-බිලිපූජා වීමට ඇති අභිරුචිය හෝ ව්‍යවහාර චාරිත්‍රයක් ලෙස...
ිපූජා සලකනු ලැබ ඇත්තේ ප්‍රියයෙකුගේ වියෝව හේතුවෙන් ඇතිවූ අත්‍යන්ත ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙසිනි. මෙම චාරිත්‍රයට ප්‍රාග්-ඓතිහාසික මූලයන් ඇති අතර, අනෙකුත් සංස්කෘතීන් අතර බොහෝ සාම්‍යයන් ‍දක්නට ඇත. නිදසුනක් ලෙසින්, ඉබන් ෆඩ්ලාන් විසින් විස්තර කෙරෙන, රුස් වරුන් ගේ නැව් පටවා වළ ලෑම හිදී, ඇයගේ ස්වාමියා සමග ගැහැණු වහලෙකු පිළිස්සීම...
බාගෙන ඇත. පසුකාලීනව සිදුවූ ස්වේච්ඡා සහ-ආදාහනයක් ගැන විස්තර දැක්වෙන්නේ කාඩියාහි යුමෙනස් ගේ හමුදාවෙහි ඉන්දියානු සොල්දාදුවෙකු අරභයා වන අතර, එහිදී සිදුවී ඇත්තේ, ක්‍රිපූ 316දී සිදුවූ ඔහුගේ අවමංගල්‍යයෙහිදී චිතකයට පැන මිය යෑමට බිරියන් දෙදෙනා තරගයෙහි යෙදීමයි. ග්‍රීක වරුන් විශ්වාස කලේ මෙම චාරිත්‍රය ස්ථාපිත කොට තිබූයේ බිරියන් වි...
ින්වූයේ අනුමරණ ලෙසින් වන අතර, ඒවා දුර්ලභ විය. පසුකාලීන සති සම්මතයන් හා අනුමරණ සැසඳිය නොහැකි වූයේ, ඒ පරිචයන් වැන්දඹුවන්ට සීමාව නොතිබූ අතර — අනෙක් අතට, මළ තැනැත්තා හට පුද්ගලික ලැදිකමක් දැක්වූ, පුරුෂ හෝ ස්ත්‍රී, ඕනෑම අයෙකු හට, ප්‍රියයෙකුගේ අවමංල්‍යයකදී සියදිවි නසාගැනුමට අවකාශ තිබූ බැවිනි. මළ තැනැත්තෙහුගේ නෑදෑයන්, සේවකයන්,...
ාම්‍යයක් දැක්වීය.[6] පරිචයසංස්කරණය "හින්දු සති යක් " සති කොමිසම (වැලැකුම) පණත1987 I කොටස, ඡේදය 2(c) විසින් සති අර්ථදක්වන්නේ මෙසේය: (i) ඇයගේ මියගිය ස්වාමියාගේ හෝ වෙත් කිසියම් ඥාතියෙකුගේ හෝ දේහය සමග හෝ ස්වාමියාට හෝ එවන් ඥාතියාට බැඳි කිසියම් භාණ්ඩයක්, ද්‍රව්‍යයක් හෝ වස්තුවක් හා සමගින් හෝ, ඕනෑම වැන්දඹුවක්; හෝ (ii) ඇ‍යගේ ඥා...
ින්, [7] පණපිටින් පිළිස්සීම හෝ වැලලීම – සති ක්‍රියාව ස්වේච්ඡාවෙන් සිදුවන බවට කියනු ලැබේ; දැනට සතුව ඇති වාර්තා වලට අනුව, මෙයින් බොහෝ ක්‍රියාවන් ඇත්ත වශයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුවී ඇත. සමහර ජනප්‍රජාවන් තුල වැන්දඹුව අතින් මෙම ක්‍රියාව සිදුවිය යුතු බවට බලාපොරොත්තුවක් තිබෙන්නට ඇති අතර, සමාජීය තෙරපුම හා බලාපාරොත්තු කෙතරම් දුරට ...
වීමට ප්‍රයත්න දැරූ අවස්ථාද තිබී ඇත්තේය.[8] සාම්ප්‍රදායික වශයෙන්, යම් අයෙකුගේ අවමංගල්‍යය සිදුකෙරෙනුයේ මරණය සිදුවී දිනක් ඇතුලතදී වන බැවින්, සති පිළිබඳ තීරණය එම කාලය තුලදී ගැනීම සිදු විය යුතුව තිබුණි. සැමියා වෙනත් ස්ථානයක මියගොස් තිබුණු අවස්ථාවකදී, වැන්දඹුව පසු දිනෙක බිලිපූජා වීමෙන් මරණයට පත්වීමට ඉඩ තිබුණි. බොහෝ විට සති ක...
ංකාර ඇඳුම් පැලඳුම් හැඳ සිටියාය. සති සිරිතට නෑකම් කියන එහෙත් වෙනස් ජවුහාර් කෘත්‍යයෙහි මූලික කාර්යයන්හිදී , සැමියා හා බිරිඳ ඔවුන්ගේ මරණ කරා වෙන් වශයෙන් යෑමට පෙර, ඔවුන්ගේ විවාහ මංගල්‍ය වස්ත්‍රයන්ගෙන් සැරසී ඔවුන්ගේ විවාහ චාරිත්‍ර නැවත සිදු කල බව ප්‍රකාශිතය. සති සිරිතේ බොහෝ ප්‍රභේදයන් පිළිබඳ විස්තර වාර්තා පවතී. මේ අතුරින් ව...
වෙත පිය නැංවූ බවක් හෝ එයට පැන්න බවක් වන අතර,[9] සමහරක් විස්තර කරනුයේ කාන්තාවන් චිතකය මත වාඩිවී ඔවුන් විසින්ම එය දැල්වූ බවකි.[10] චාරිත්‍රය සඳහා ලිඛිත උපදෙස් මාලාවන්ද පවතී. උදාහරණයක් ලෙස, යල්ලජීයම් විස්තරාත්මක උපදෙස් සපයමින්, සති සිදුකල හැක්කේ කවුරුන් විසින්ද, සති සඳහා ශුද්ධ පවිත්‍ර වීම, ස්ථානගතවීම, වස්ත්‍රය, සහ අනෙකුත...
කාන්තාවන් භෞතික වශයෙන් බලහත්කාරයෙන් ඔවුන්ගේ මරණය කරා මෙහෙයවූ බවකි. චිත්‍රමය හා කථන සටහන් බොහෝ විට විස්තර කරනුයේ වැන්දඹුව නොදැල්වූ චිතකය මත වාඩිවී සිටින බවත්, ඉක්බිතිව ගැටගැසීමට හෝ වෙනත් ආකාරයක අවහිරයකට හෝ ලක්කිරීමෙන් ගින්න දැල්වීමෙන් පසුව පැන යාම වැලකුණු බවයි. සමහරක් විස්තර පවසන්නේ කාන්තාව මත් කොට තිබූ බවකි. එක් සටහනක...
සෆාවිඩ් යුගය, 17වන සියවසෙහි පළමු භාගය. මුහාමද් කාසිම් සිදුකල බවට සැලකේ රාජකීය අවමංගල්‍යයන් හි සමහරවිට ‍බොහෝ බිරින්දෑවරුන්ගේ හා අන්තඃපුර බිසවුන්ගේ මරණ සිදු වී ඇත. උදාහරණ කිහිපයක් රාජස්තාන් ඉතිහාසයේ සිදුවූ බව සඳහන්ව ඇත.[12] සන්යාසි වරයෙකු වීමට තම සැමියා විසින් කිරුළ අත්හැරීමෙන් අනතුරුව නේපාලයේ මහාරාණි රාජ් රාජේෂ්වරී දේවී...
වැන්දඹුවට බලකෙරුනේ සති කෘත්‍යයෙහි යෙදෙන ලෙසටයි.[13][14] සංකේතාත්මක සතිසංස්කරණය ජවුහාර්සංස්කරණය භූමදානසංස්කරණය පැවැත්මසංස්කරණය සංඛ්‍යාවන්සංස්කරණය ජනසමූහසංස්කරණය ප්‍රාදේශීය ප්‍රභේදනසංස්කරණය වත්මන් සිදුවීම්සංස්කරණය යුක්තිසාධනයන් හා විවේචනයන්සංස්කරණය නීති පුස්තකසංස්කරණය ධර්ම ග්‍රන්ථසංස්කරණය සෲග් වේදයෙහි සති සඳහා අනුමැතිය ...
ප්‍රාදේශිකයන්සංස්කරණය වත්මන් යුගයන්සංස්කරණය ස්වයං-බිලිපූජාව හින්දු ආගමෙහි කාන්තාවන් හින්දු දෙවඟනන් චාරිත්‍රමය සියදිවි නසාගැනුම ඩියොරාලා ^ සත්ති යන අක්ෂර වින්‍යාසය, 19වන සියවස ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය භාවිත කල ශබ්දාකාර වින්‍යාසයකි. කෙසේවෙතත්, සංස්කෘත භාෂාව ලතින් හෝඩි ක්‍රමය තුල ලිවීමට භාවිත වන ශාස්ත්‍රීය ප්‍රමිතිය වන, ...
-- ද ලැට ලෝ බුක්ස් (1960). ↑ ඉරාවතී කාවේ ගේ යුගාන්ත ඇතුළු බොහෝ ඒවා ↑ ඉබන් ෆඩ්ලාන්, රිසාලා: වොල්ගා බල්ගේරියා හි රජු වෙත ඉබන් ෆඩ්ලාන් ගේ තානාපති කාර්යය (ඉංග්‍රීසි-භාෂා පරිවර්තනය) ↑ ස්ට්‍රැබෝ 15.1.30, 62; ඩියෝඩරස් සිකුලස් 19.33; සති වෝස් ස්ටාර්ටඩ් ෆො ප්‍රිසර්විං කාස්ට් ↑ සති කොමිසම (වැලැකුම) පණත, 1987. ඉන්දීය රජයෙහි කාන්...
ගේ අභිප්‍රාය මූල්‍යමය වූ බවට අදහසක් ඉදිරිපත් වී ඇත. විමෙන් ඉන් වර්ල්ඩ් හිසිට්‍රි, ජෝර්ජ් මේසන් විශ්වවිද්‍යාලයයහි ඉතිහාසය හා නව මාධ්‍ය පිළිබඳ කේන්ද්‍රයෙහි ව්‍යාපෘතියකි. ↑ උදාහරණ දෙක සඳහා කමට් බලන්න ↑ ප්‍රාථමික ප්‍රභවයන්: ලිපිය, ෆ්‍රැන්කොයිස් බර්නියර් විටමන් ඉන් වර්ල්ඩ් හිස්ට්‍රි, ජෝර්ජ් මේසන් විශ්වවිද්‍යාලයයහි ඉතිහාසය හ...
ි "විය හැකි" යන වදන භාවිතා වේ. ↑ විමෙන් ඉන් ද සේක්‍රඩ් ලෝස් ශකුන්තලා රාඕ ශාස්ත්‍රී විසිනි ද ලැට ලෝ - බුක්ස්: පිටුව 24 මෙයින් සමහරකට සේවකයන්ද ඇතුලත් වූහ. මේ සියල්ල මුල් චාරිත්‍රය වූ අනුමරණ සිරිතට අයත්වූ බව සැලනෙක අතර, සමහරවිට වෙනත් ලිපියක විස්තර කෙරෙනු ඇත. ↑ ජෙනියලොජි, ද රෝයල් හවුස් ඔෆ් ෂා, නේපෝල්: 1777 - 1799 අති මහෝත්...
දේවනාම් සාදා සාමාර් විජයිනාම්, නේපාලයේ මහාරාජාධිරාජා. ... m. (පළමු), 1789 දි කත්මන්දු හිදී, ශ්‍රී ශ්‍රී ශ්‍රී මහාරාණී රාජ් රාජේෂ්වරී දේවී [ශ්‍රී විද්‍යා ලක්ෂ්මී දේවී] (k. භිම්සෙන් තාපා ගේ නියෝග මත, ෂන්කු හි සලිනදී දොළ ඉවුරේ 1806 මැයි 5වන දිනදී බලහත්කාර සති කෘත්‍යය මගින්) ↑ වර්ල්ඩ්වයිඩ් ගයිඩ් ටු විමෙන් ඉන් ලීඩර්ෂිප්, "...
මරණයට පත් කරන ලදි."). ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; asnic.utexas.edu නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ http://www.vivaaha.org/sati.htm අධෝ සටහන් සකස් කල කල්හි නොපැවතුනි තවදුරටත් කියවීමසංස්කරණය ශාස්ත්‍රී, ශකුන්තලා රාඕ. විමෙන් ඉන් ද සේක්‍රඩ් ලෝස්. - ද ලැට ලෝ බුක්ස්. 1960. එම්.පී.වී.කේන්හිස්ට්‍...
් ග්‍රීක් ඇන්ඩ් ලැටින් ඩොකියුමන්ට්ස් ඔන් සහගමන ඇන්ඩ් සම් කනෙක්ටඩ් ප්‍රොබ්ලම්ස්", 1 කොටස, ඉන්දු-ඉරේනියන් ජර්නල්, 40/3 අගෝස්තු 1997 හි, 2 කොටස ඉන්දු-ඉරේනියන් ජර්නල්, 40/4 ඔක්තෝබර් 1997 හි සති කොමිසම (වැලැකුම) පණත, 1987. ඉන්දීය රජයෙහි කාන්තාවන් පිළිබඳ ජාතික සම්පත් කේන්ද්‍රය (NCRW) සඳහා වූ පණතේ නිල ලේඛය වෙබ්අඩවිය. මාජා දරු...
නය කෙරිණි Last edited on 2 අප්‍රේල් 2013, at 19:15 මේ පිටුව අන්තිමට සැකසුවේ 2 අප්‍රේල් 2013 දින දී, 19:15 වේලාවෙහිදීය. සබරගමුව සරසවියේ සියළු ප්‍රශ්න වහා විසදනු!- අ.වි.ශි.බ.ම ~ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සබරගමුව සරසවියේ සියළු ප්‍රශ්න වහා විසදනු!- අ.වි.ශි.බ.ම Wednesday, October 8, 2014 haritha lakmal wijayad...
න විටත් සබරගමුව සරසවිය මුල් කරගෙන මතු වෙලා තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්දයෙන් මාධ්‍ය හරහා දැනුවත් කරන්න. පසුගිය ඉරිදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සබරගමුව විශ්වවිද්‍යාලයට කල සන්චාරය,එතනින් පසු ඇති වූ තත්වය එතනින් පසු ශිෂ්‍යන්ට එල්ල කල ප‍්‍රහාරය , විශ්වවිද්‍යාලය වසා දැමීම මේ ආකාරයේ සිදුවීම ගනනාවක් නිසා සබරගමුව සරසවිය වසා ද...
තෙන් , ඇමතිවරයගේ පැත්තෙන්, විශ්වවිද්‍යාල පරිපාලනය පැත්තෙන් විවිධාකාර ප‍්‍රකාශ නිකුත් කරල තමන්ගේ ඒ ඒ නිරුවත වහගන්න හදනවා. ඒ නිසා එහි සැබෑ තත්වය හා ඉදිරි ක‍්‍රියාමාර්ග දැනුන්දීම තමයි අද දවසේ මාධ්‍ය සාකච්චාවේ අරමුණ. එහිදී අදහස් දැක්වූ සබගමුව මහා ශිෂ්‍ය සංගමේ උප සභාපති නුවන් බුද්දික මෙම මාධ්‍ය සාකචචාව අපි කැදවන්නේ සබරගමුව ...
න්න. ඒ සඳහා ප‍්‍රකාෂ නිකුත් කරමින් ගම්වාසින් ලෙස හදුන්වන ආණ්ඩුවේ හෙන්චයියන් ලවා මාධ්‍යට ප‍්‍රකාෂ නිකුත් කරමින් සිටිනවා. අපි ශිෂ්‍යයෝ විදියට ගෙනියන සටනට සමාජය තුළ ප‍්‍රතිවිරෝධයක් හදන්න කටයුතු කරමින් සිටිනවා. මේ වන විට විශ්වවිද්‍යාලය වසා දාන්න හේතු වූ තත්වය ලෙස පරිපාලනය ප‍්‍රාකාශ කරන්නේ ශිෂ්‍යාවන් විසින් ශිෂ්‍ය නේවාසිකාග...
ගටම අරගල කලා ඒකෙ ප‍්‍රතිඵලයක් විදියට විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 2ක් හම්බවෙනවා. හැබැයි මේ නේවාසිකාගාර 2ක බරපතල අඩුපාඩු සහිතව තිබියදී පසුගිය 5 වෙනිදා උසෞ අධ්‍යාපන ආමාත්‍ය වරයා පැමින විවෘත කරනව. අපි දිගින් දිගටම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල කොමිෂන් සභාව දැනුවත් කලා මෙහි අඩුපාඩු විශාල ප‍්‍රමානයක් තිබෙනවා කියලා...
ම්ම හදන්න බැකෝ පැය 500ක ශ‍්‍රමයක් වැය කරල විශාල අගලක් හෑරුව ඒ හාරපු අගල වහලා දාලා රු.345000ක් වැය කරලා පිඩලි හයි කරලා තිබෙනවා. මේ නේවාසිකාගර හඩන්න කෝටි 40ක් වියදම් වෙලා තියෙනවා. නේවාසිකාගරයෙ ආරක්ශක වැට හදලා නෑ. කාන්තා නේවාසිකාගාරයක් නිසා තිර රෙදි වෙන් වෙලා තිබුනා ඒවා දාලා නෑ. දැන් මේ කිසිවක් හදන සල්ලි නෑ අපි අහනවා ඒ සල...
කාරයට වෙන් වෙලා තිබුනේ ලී ඇදන් හැබැයි පරන නේවාසිකාගාර වල තිබුන ලී ඇදන් චීත්ත පටි කපල විවෘත කරන කාමර 3ට විතරක් ගෙනත් දලා ඉතිරි ඒවට යකඩ ඇදන් ගෙනත් දාල තියෙන්නේ. එතකොට ලී ඇදන් වලට වෙන් වුනු සල්ලි වලට මොකද වුනේ. මෙවැනි ආනාරක්ශිත නේවාසිකාගාරයකට ශිෂ්‍යවන්ට යන්න බැරි නිසා ශිෂ්‍යන් ලෙස අපි තීරනයක් අරන් සිංහරාජ නේවාසිකාරය ශිෂ්‍...
යාය. විශ්වවිද්‍යාලය තුල ඕනෑතරම් ඉඩ තිබියදී මේ නේවාසිකාර ගෙනියන එකට අපි විරුද්ධ වුනා.ඒකට ප‍්‍රධාන හේතුව තමයි මේ හදන්නේ හමුදා කදවුරක් ලග. අපි දන්නවා මේ ආණ්ඩුවේ දේශපාලනය තමයි මිලිටරීකරන කියලා එක නිසා තමයි නේවාසිකාගාරය එතන හදන්නේ. ශිෂ්‍ය නායකයින්ට ආරක්ෂක අංශ මැදිහත්වුන හැටි අපි දන්නවා. ඒක නිසා අපි ඒකට විරිද්ධයි. විශ්වවිද්‍...