txt
stringlengths
140
500
යෝ පරපතල ප‍්‍රමානයක පන්ති තහනම් කරලා මේ වන විට ශිෂ්‍ය නායකයින් 8 දෙනෙකුගේ පන්ති තහනම් තවමත් තියෙනවා. විශ්වවිද්‍යාලය තුළ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරලා තියෙනවා. මේවට විරුද්ධව අපි අදට දින 37ක් වූ අඛන්ඩ සත්‍යග‍්‍රහයක් පවත්වනවා. එතකොට එහෙම තියෙන අවස්ථාවක මේ සියළු දේම නිර්මාණය කරපු උසස් අධ්‍යාපන ඇමතිතුමා එතුමා හිතනවනම...
්වල යන්න අපි ඉඩ දෙන්නේ නෑ. දිසානායක ඇමති තුමාගේ හරි ජනාදිපති තුමාගෙ හරි සාක්කුවෙන් එන සල්ලි වලින් නෙවෙයි මේ නේවාසිකාගාර හැදුවේ. මේවා හැදුවේ මේ රටේ මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් ඒක නිසා එහෙම දේශපාලන ව්‍යාපෘති වලට අනුව මාධ්‍ය සන්දර්ශන තියන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිඋයට අපි ඉඩ දෙන්නේ නෑ. ඒක නිසා මේ සබරගමුව විශ්වවිද්‍යල...
මුව විශ්වවිද්‍යලයේ ඇති වූ තත්වය. උසස් අධ්‍යාපන ඇමති තුමා විශ්වවිද්‍යාලයට එනකොට තිබුන තතවය තමයි ඕක. ප‍්‍රමිතියෙන් තොර නේවාසිකාගර හදලා ශිෂ්‍යාවන බලෙන් ඒවට ගාල් කරන්න තමයි සැලසුම් සකස් කරලා තිබුනේ. ශිෂ්‍යාවන් ඊට පෙර හිටිය නේවාසිකාග වලින් බලෙන් නිවෙස් වලට යවලා ඒවා ඉවත් කරලා තිබුනේ, එතකොට ශිෂ්‍යාවන්ට වෙන විකල්පයක් තිබුනෙ නෑ...
ගියා. 2011 පෙබරවාරි 23 වෙනිදා තනුක උදයංග ශිෂ්‍ය විදිලිසැර වැදිලා මිය ගියා. එතකොට ප‍්‍රමිතියෙන් තොර ගොඩනැගිලි නේවාසිකාගාර හදපු නිසා ශිෂ්‍යයෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වුනා. ඊට මාස 6කට පසු ශිෂ්‍යයෙක් මිය ගියාට පස්සේ ශිෂ්‍යයින් ඉවත් කරලා ශිෂ්‍යාවන් බලෙන් ඇතුලූ කලා. ඇතුලූ කරල 2013 ජුලි 30 වෙනිදා ශිෂ්‍යාවන් නොසිටි අවස...
එක අදාල නෑ, ශිෂ්‍යයින්ගේ ජිවිත අදාල නෑ. ශිෂ්‍යයින්ට ගහලා, බැටන් පොලූ පහර දීලා ඇතුලට ඇවිත් චීත්ත පටිය කපලා අපි නේවාසිකාගරයක් විවෘත කලා කියන එක තමයි වැදගත්. අනිත් පැත්තෙන් ඇමති වරයා විශ්වවිද්‍යාලයට පය තබන්න හිතන මොහොතෙත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තිබුනු තත්වයක් තිබුනා, ශිෂ්‍ය සංගම් තහනම් කරලා, ශිෂ්‍යයෝ විශාල ප‍්‍රමානයක් පන...
් අධ්‍යාපන අමාත්‍යවරයා හරි මේ රටේ ආණ්ඩුවහරි හිතනවනම් විශ්වවිද්‍යාලයට ඇතුලූ වෙලා ශිෂ්‍යයින්ගේ අත්පොලසන්නාදය මැද්දෙන් චිත්ත පටි කපන්න පුලූවන් කියලා එහෙම ඉඩ දෙන්නේ නෑ. එක නිසා තමඉ විරෝදතා එල්ල කලේ.ඊට පස්සේ අපි දැක්කා අධි පීඩන ජල රථ ගෙනැල්ලා ශිෂ්‍යයින්ට ගහලා තමයි ඇතුලට ගියේ. ඇතුලට ගියින් චීත්ත පටි කැපුවට ඒ උත්සවයට කිසිදු ශ...
ැක්කා ඇමති තුමා ඉතාමත් බරපතල ප‍්‍රකාශයක් කරනවා අර පහර දීල ඇතුලට ගියාට පස්සේ ජන්ද නිසා තමයි අපි නිකන් ඉන්නේ නැත්නම් ඔය අට්ටාල වලට ශිෂ්‍ය අරගලවලට සලකන්නේ ඔහොම නෙවෙයි කියලා සලකන හැටි අපි දන්නවා කියලා. අපි හිත්නව මේ රටේ ජනතාව මේ ප‍්‍රකාශය ඉතා තියුනු ලෙස සැලකිය යුතුයි. මෙක තමයි මෙකොල්ලො හෙමදාම කරන්නේ. අපි දන්නවා ජන්ද නැති ක...
නේ නෑ. ආපු වහන දාලා පිලිකන්න පැත්තෙන් ගියා. අපි කියනව මේ පාලකයෝ මොන විශ්වවිද්‍යාලයෙට ගියත් අපි විරෝධය දක්වනවා. අපි ප‍්‍රකාශ කරන්න කැමති මේ වෙද්දි සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් ශිෂ්‍යාවන් නේවාසිකාගාර වල රැුදී සිස්ටිමින් ඒ අඛන්ඩ අරගලයට සම්බන්ද වෙනවා. ශිෂ්‍යයින් විසිරුවා හරින්න මේ අරක්ෂක අංශ මේ රටේ පාලකයෝ කටයුතු කරමි...
තහහුරු කරන තුරු,ඇමතිවරයා පීත්ත පටිය කපපු නේවාසිකාගරය නැවැත් නිසි ප‍්‍රමිතියෙන් හදන තුරු ඒ නේවාසිකාගරයට ශිෂ්‍යයෝ යන්නේ නෑ ඒක ස්ථිරයි,ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය විදියට මේ සියළු අරගල අපි අඛන්ඩව ඉදිරියට අරගෙන යනවා සබරගමුවේ විතරක් නෙවෙයි මේ සියළු ප‍්‍රශ්න ඉදිරියේ අපි අරගල කරනවා සටන් කරනවා එතනින් එහා වෙන උත්තර නෑ. ඒ නිසා හෙට දව...
සට්න් තව තීව‍්‍රකරනවා ඒක නිස වහවම විශ්වවිද්‍යාල තුල ප‍්‍රශ්න විසදන්න මැදිහත් වෙන්න කියල අපි ආණ්ඩුවට කියනවා. චන්ද්‍රිශාන් පෙරේරා රග්බි ශූරතාවය මේ සති අන්තයේ Home Sinhala චන්ද්‍රිශාන් පෙරේරා රග්බි ශූරතාවය මේ සති අන්තයේ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මහත් සේවයක් කළ චන්ද්‍රිශාන් පෙරේරා මහතාගේ නාමය ශ්‍රී ලංකා රග්බි ප්‍රජාව තුල...
ධ්‍යක්ෂකවරයෙකු, ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයෙකු හා කාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද සේවය සපයා ඇත. මාස හයකට පෙර චන්ද්‍රිශාන් මහතා පාකින්සන් රෝගය වැළඳීම එක්තැන් වූයේ රෝද පුටුවකට ඔහු සීමා වෙමිනි. ශ්‍රී ලංකා රග්බි තානාපතිවරයෙකු ද වූ චන්ද්‍රිශාන් මහතාට දිරියක් වීමට හා ඔහු වෙනුවෙන් ආධාර පිණිස මෙම තරගය සංවිධානය කර ඇති අතර ...
රොහාන් අබේකෝන් මහත්වරුන් තමයි අපට මේ අදහස දුන්නේ, ඒ වගේම මේ කර්තව්‍යය සාර්ථක ලෙස සංවිධානය කිරීමට Dialog Axiata ආයතනය, Expo Lanka ආයතනය හා MAS වැනි ආයතන හොඳින් උපකාර කරන අතර තවත් ආයතන මේ සඳහා උනන්දුවක් දක්වන බවත්, තව දුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රග්බි උප සභාපති නසීම් මොහොමඩ් මහතා අදහස් දැක්විය. ගෙවී ගිය වසර කිහිපය ප...
ුසලාන පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කිරීමට සඳහා වන තේරීම් තරගයක් ලෙස ද හැඳින්වේ. එක් කණ්ඩායමට ක්‍රීඩකයින් 25 දෙනෙකු බැගින් සිටින අතර ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් නම් කරනු ඇත. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා ශ්‍රී ලංකා තරග තීරක රොෂාන් මහානාම මහතා සිය අදහස් දක්වමින්, “...
ක ශාන් අපට උදව්වක් කළේ කිසිදු මුදලක් අය නොකරමින්.” යැයි පැවසීය. මෙම තරගය පස්වරු 6ට හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී කෘතීම ආලෝක තත්ව යටතේ පැවැත්වීමට නියමිත බවත්, මෙම තරගය නැරඹීමට කිසිදු මුදලක් අය නොකරන අතර තරගය නරඹන්නන්ට සිහිවටනයක් ලබා දීමට ද, ඒ් හරහා ඔවුන්ගේ ආධාර මුදල් ලබා දිය හැකි බව ද නසීම් මහතා තවත් දුරටත් අදහස් දක්වමින් ...
ුළින් අප බලාපොරොත්තු වූ ස්ථානයට පිය මනින්ට අපට හැකිවුණා, වෙරළේ සංචාරයට පැමිණි ජනතාව වෙරළේ අලංකරණය දැකලා අතිශයින් සතුටු වුණා. හමුදාව කරලා දුන්නේ අපට කවදාවත් කරගන්න අපහසු දෙයක් කියලා ධීවර ප්‍රජාව කිව්වා . වෙර‍ළේ පැළ සිටුවීමේ දී අපි වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ, වෙරළට ආවේණික වටිනා ශාක සිටුවීමට. එතැන දී බලාපොරොත්තු වුණු තව...
ල්පයකට අනුව ක්‍රියාත්මක තුරු මිතුරු - නව රටක් ව්‍යාපෘතියට සමගාමීවත් වෙරළ සංරක්ෂණ රුක් රෝපණ ව්‍යාපෘතියේ දී මුලතිවු සිට කෝකිලායි දක්වා වෙරළ තීරයේ තෝරාගත් ස්ථානවල කිලෝමීටර් 34.5 ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි පැළ දහසක් රෝපණය කෙරින. මෙය ශ්‍රී ලංකාවේ මුහුදු තීරය පිරිසිදුව අලංකාරව පවත්වාගෙන යාමේ අභිලාශයෙන් යුද්ධ හමුදාධිපතිවරයාග...
ුණින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් ජේ සෙනෙවිරත්න විසින් යෝජිත මෙම රුක් රෝපණ වැඩ සටහන 59 සේනාංකාධිපති එවක බ්‍රිගේඩියර් වර්තමාන මේජර් ජෙනරාල් ඩබ්ලිව්. එල්. පී. ඩබ්ලිව්. පෙරේරාගේ අධීක්ෂණය මත 591 බළසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහගේ මෙහෙයවීම තුළින් ක්‍රියාවට නංවන ලදි. 59 සේනාංකාධිපති බ්‍රිගේඩි...
ාධිපති මේජර් ජෙනරාල් ආර්. එම්. පී. ජේ. රත්නායක, 591, 592 හා 593 බළසේනාධිපතිවරුන් හා සියලු ඒකක අණදෙන නිලධාරීහු සහභාගී වූහ. මූදිල්ලා, අරලිය, කොහොඹ සහ දොඹ පැළ රුක් රෝපණ වැඩ සටහන සඳහා යොදා ගන්නා ලද අතර ගාල්ල දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පුෂ්ප කුමාර විසින් ඒ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දී තිබුණු අතිරේක ද...
, මුලතිවු වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ස්ටීෆන් සහ මධ්‍යම පරිසර අධිකාරී මුලතිව් - එස්. පී.තවතිරුබා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයන් මෙම රුක් රෝපණ වැඩ සටහනට සහභාගී වූහ. යුද්ධ හමුදාව විසින් මානුෂිය මෙහෙයුම අවසන් වූ දා සිට මේ දක්වා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති ජනතාව සමඟ කළමනාකරණයක් සිදුව නැත්තේ පුද්ගල ම...
ක අතර මැදට ප්‍රදේශීය දේශපාලනයේ මැදිහත් වීම බලපාල තියෙනවා. අපේ අරමුණ පරිසරය පිරිසුදු කර, පාරිසරික අංලකරණය මගින් මිනිස්සුන්ගේ චින්තනය ශක්තිමත් කර ඒ තුළින් වෙනත් අරමුණු උදෙසා දත නියවන්නන් මතවාදී තලයෙන් බැහැර කිරීම. '' '' වෙරළ පිරිසුදු කිරීම සහ පැළ සිටුවීම තුළින් අප බලාපොරොත්තු වූ ස්ථානයට පිය මනින්ට අපට හැකිවුණා, වෙරළේ සංච...
ානය යොමු කළේ, වෙරළට ආවේණික වටිනා ශාක සිටුවීමට. එතැන දී බලාපොරොත්තු වුණු තවත් දෙයක් තමයි මුහුදු ඛාදනය වැලක්වීම, වෙරළ සංරක්ෂය සහ වෙරළේ සංචාරය කරන්නන්ට සෙවණ ලබාදීම." " මීට අමතරව අපි අපගේ සේනාංකවල සහයෝගයෙන් ග්‍රාමසේවා වසම්වල කෘෂිකර්මාන්තය දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කරන්න අපට වඩාත්ම පහසු ස්වාභාවික ජල මූලාශ්‍ර නිසා. ...
්තය දියුණු කිරීමට ද මෙය මහත් රුකුලක් වෙනවා '' සාගර ජලයේ ක්‍රියාකාරීත්වය හෙවත් සාගර ජලය ආශ්‍රිත නිර්මාණය වන සාගර තරංග, වඩදිය, බාදිය, හා දියවැල්වල බලපෑමෙන් වෙරළ ඛාදනය සිදුවේ.මෙහි දී ප්‍රබල වන්නේ සාගර තරංගයි.සාගර ජල තලය මතු පිට සුළඟ ගැටීම නිසා සාගර තරංග හෙවත් රළ නිර්මාණය වේ.මෙම රළ වේගයෙන් වෙරළේ වැදීම නිසා වෙරළ ඛාදනය උග්‍ර...
විවිධ මානව ක්‍රියාතාරකම් ද හේතු වී ඇත. පැළ සිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම් කනගේෂ්වරන් ද අදහස් පළ කළේය. " ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාදීම ඉතාමත් යහපත්. අප එය අගය කළ යුතුයි. " '' යුද්ධ හමුදාව විසින් කළ මෙම ව්‍යාපෘතිය, අනාගතය වෙනුවෙන් කරන ලද ආයෝජනයක්, වෙරළ ආරක්ෂා කිර...
ත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ දක්වා ඇති පරිදි යුද්ධ හමුදාධිපතිවරයගේ සංකල්පයකට අනුව ‘තුරු මිතුරු නව රටක්’ වනාන්තර සහ නගර අලංකරණ ව්‍යාපෘතිය දියත් කෙරිණ. මෙම ව්‍යාපෘතියට සමගාමීව ලුතිනන් කර්නල් රෝහිත විතානගේ සම්බන්ධීකරණ දායකත්වය යටතේ මාන්චොලේ පිහිටි මුලතිව් දිසා ර...
් ප්‍රතිකාර ලබති. '' මේ ව්‍යාපෘතිය කරන්න ගියානම් ඇත්තටම අපට විශාල මුදලක් සහ විශාල පිරිසක් අවශ්‍ය වෙනවා '' මුලතිවු දිසා රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ එස්. කජීන් පෙන්වාදෙයි. " කඩතොලු බිත්තිවල තිබුණු අඳුරු පැහැය ඉවත් කොට ඇසට ප්‍රියමනාප පැහැයක් ලබා දෙමින් සිදුකළ මෙම කර්තව්‍යය පිළිබදව මුලතිවු ආරක්ෂක සේනා ආඥාපතිවරයා ඇතුළු නිලධාරීන්ට...
ියේ ප්‍රභාකරන් ප්‍රතිකාර ගන්න ආවේත් මේ රෝහලට. ඒ තරමටම මෙතැන පහසුකම් තියෙනවා. මේ රෝහල එකම අවස්ථාවක සම්පූර්ණයෙන් පිරිසුදු කර තීන්ත ආලේප කරනවා. අපි දැක්කේ පළමු වතාවට. ඇත්තමට ඒ ගැන හමුදාවේ මහත්වරුන්ට ස්තුතිවන්ත වෙනවා " කාබනික පොහොර පමණක් භාවිත කරමින් පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස එළවළු වගා කිරීමද මෙදින ආර...
්තුව, ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි සහ වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකින් සමන්විත මුලතිව් දිස්ත්‍රික්කය ග්‍රාමසේවා වසම් හතළිස්හතකින් සමන්විතය. වර්ග කිලෝමීටර් පන්සියයකින් යුක්ත මෙම දිස්ත්‍රික්කයේ සීයයට හැත්තෑවක්ම, මිනිස්වාසයෙන් තොර ස්වභාවික ජලමූලාශ්‍රයන් ඇති ඝන වනාන්තරයයි. මිශ්‍ර ජනකොට්ඨාසයක් ජීවත්වන ම...
හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්. - ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්. හෙළයේ මහා ගොවි පිළිවෙත 52 වැනි ජාතික අලූත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අන...
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි. ජය ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවීමත් සමඟ ඇරඹුණ බවට සැලකෙන අලූත් සහල් මංගල්‍යය පෙරහැර හෙළ චාරිත්‍රානුකූලව මගුල් ඛෙර, හේවිසි නද හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර...
්‍රථම සහල් මිට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා ප්‍රධාන ගොවි මහත්වරුන් විසින් පාත්‍රයට එක් කරන ලදී. සෙත් පිරිත් සජ්ජායනා මැද පාත්‍රය පිරෙන තුරු සහල් පිරවීම දිවයිනේ සතර දෙසින් පැමිණි ගොවි ගෙවිලියෝ සිදු කළහ. අනතුරුව අලූත් සහල් මංගල්‍යය...
සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටී අතර කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවා යැයි පතමින් රටට ජාතියට සෙත් පැතීමත් මෙහි දී සිදු කෙරිණි. සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත පූජා කරන මී පැණි බඳුන ආදිවාසි නායක වන්නිල ඇත්තන් විසින්...
වික්‍රමසිංහ මහතා ද, අමාත්‍ය පී.හැරිසන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකානායක, පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර අලූත් සහල් කිරි ආහාර පූජාව ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර...
ලම යන ප්‍රදේශවල අක්කර හැට පන්දහසක භූමියෙන් නෙළන ලද අස්වැන්නේ නැවුම් කොටස රුවන්වැලි සෑ රඳුන් වෙත පූජා කිරීම මෙහිදී සිදු විය. අස්වනු නෙළාගත් පසු එහි ප්‍රථම කොටස සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත බැති සිතින් පූජාකර ඊළග කන්නයේ අස්වනු සරු වේවායි ගොවි ජනතාව ප්‍රාර්ථනා කරති. ගොවි ජනතාව සමඟ එම අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා ඓතිහාස...
්න සිංහලෙන් නොමිලේම තොරතුරු තාක්ෂණික දැනුම ලබා ගන්නට අවස්ථාවක්. | TechGuru.lk Home Blog Posts දන්න සිංහලෙන් නොමිලේම තොරතුරු තාක්ෂණික දැනුම ලබා ගන්නට අවස්ථාවක්. අපේ ලිපි කියවන ඔබට Microsoft Virtual Academy කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි මෙහි සියලුම පාඨමාලාවන් ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් තිබුණු නිසා...
nnel 9 යනු Microsoft නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධ නව තොරතුරු හුවමාරු වන ප්‍රජා ජාලයකි. ලොව පුරා විවිධ භාෂාවලින් මෙහි තොරතුරු හුවමාරු වුව ද සිංහල භාෂාවෙන් මෙතෙක් කිසිදු තොරතුරක් Microsoft පාරිභෝගිකයන් වෙත Channel 9 හි ප්‍රකාෂයට පත්ව නොමැත. මෙකී අඩුව මෙන්ම ශ්‍රී ලංකික අනාගත පරපුර තොරතුරු තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම මූලි...
‍රබල අංශ කිහිපයක්ම ආවරණය කොට තිබීම ඉතාමත් පැසසුමට ලක් කල යුතු කාරණයකි. ලෝක තොරතුරු තාක්ෂණය ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙමින් පැවති ද ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය මෙන්ම තොරතුරු තාක්ෂණයට අදාල අනෙකුත් අධ්‍යාපන ආයතනයන්හි මෙකී දැනුම යාවත් කාලීන වීම ඉතා ඉබි ගමනින් සිදුවීම ඉතාමත් කණගාටු දායක තත්වයකි. මෙවන් තත්වයක් උඩ ඉතා නැවුම...
තයන් ඉතා ඉහල ගුණාත්ම භාවයකින් යුක්තය. ඉතා සරල අවධියේ සිට සංකීර්ණ අවධිය දක්වා මෙහි දැනුම පෙළ ගස්වා ඇත්තේ තොරතුරු තාක්ෂණය සම්බන්ධව අවබෝධයක් නැති අයෙකුට වුවුද ඉතා පහසුවෙන් මෙකී දැනුම අවබෝධ කර ගත හැකි වන අයුරින්ය. මෙම වීඩියෝ පාඨමාලා කිහිපය පිළීබද විස්තර වෙනම දක්වා ඇත. තොරතුරු තාක්ෂණ ඉතා ඉක්මනින් වෙනස් වන විෂයකි. එබැවින් නව...
ණයට පිවිසීමේ මං පෙත් වැසී ගොස් ඇති බවක් පෙනෙන්ට තිබේ. නමුත් මෙම නව ව්‍යායාමය ශ්‍රී ලංකික තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ට මෙන්ම අධ්‍යාපනය ලබන්නා වූ තරුණ තරුණියන්ටද මහත් පිටුවහලක් වනු ඇත. Channel 9 හි නිකුත් කර ඇති විඩියෝ පාඨමාලා කිහිපය පහත පරිදි වේ. 1. ASP.NET MVC හැදින්වීමේ පාඨමාලාව – (Introduction to ASP.NET MVC) ඔබ සොයන...
b Forms පිළිබඳ දන්නා ASP.NET MVC පිළිබඳ අධ්‍යනය කිරීමට කැමැත්තක් ඇති අයෙක් විය හැකිය. එසේ නම් මේ Video පෙළ අනිවාර්යෙන්ම ඔබ වෙතටයි. ASP.NET MVC හදුන්වාදීම පිළිබඳ මේ වීඩියෝ පෙළෙන් ඔබට ASP.NET MVC භාවිතය හා එමඟින් යෙදුමක් නිර්මාණය කිරීම දක්වා වන කරුණු කාරනා පිළිබඳ ඉතා හොද අවබෝධයක් මෙන්ම ප්‍රයෝගිකව භාවිත කරන අයුරුද උගත හැක...
Azure Fundamentals: Websites) Microsoft Azure වෙබ් අඩවි පිළිබඳව හදාරන්න කැමතිද? Cloud Computing ගැන බිදක් හෝ දන්නේ නම් Microsoft Azure භාවිතා කරමින් නවතම Cloud තාක්ෂණික ක්‍රම භාවිතා කරන අයුරු දැනගන්න. මේ පාඩම් මාලාව ඔස්සේ Azure වෙබ් අඩවි පිළිබඳ මූලික දැනුම ඉතා සරලව විස්තර කරනු ලබයි. මේ පාඩම් මාලාව කොටස් 24 කින් සමන්වි...
loud තාක්ෂණික ක්‍රම භාවිතා කරන අයුරු දැනගන්න. මේ Video පෙල ඔත්සේ Azure පිළිබඳ මූලික දැනුම ඉතා සරලව විස්තර කරනු ලබන අතර එක් එක් වීඩියෝ ඔත්සේ Azure ගිණුමක් ඇරඹීමේ සිට Organizational accounts, Azure accounts, subscriptions, Azure Active Directories, users, subscription, organizational roles, common administration tasks. ය...
වල ඇති විනෝදය අත්විදින්න. Computer Programming හරිම පහසුයි ! පයිතන් ප���ිගණක ක්‍රමලේඛ භාෂාව තුලින් එය තවත් පහසු කරවනු ඇති. මෙම Video පෙළ තුලින් ආධුනික ඔබට වඩාත් පහසුවෙන් පරිගණක ක්‍රමලේඛනය නැතහොත් Computer Programming ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. මෙහිදී Python පරිගණක භාෂාව භාවිතයෙන්, පරිගණක භාෂා ක්‍රමලේඛනය සි...
දුකරන ප්‍රයෝගික ක්‍රියාකාරකම් අ ත්හදා බැලීම සඳහා සඳහා ඔබ සතුව Visual Studio Community Edition එක හෝ ඕනෑම Visual Studio (2013 හෝ ඊට වැඩි) වෙලුමක් හා Python Tools for Visual Studio ස්ථාපනක කර තිබිය යුතුයි. 5. Microsoft SQL Server Database සංවර්ධනය කිරිමේ පාඨමාලාව -(Developing Microsoft SQL Server Databases) ඔබ SQL Server...
ව් විය හැක. විශේෂඥයන් ඔබේ වගු (Tables), සුචි (Indexes), Stored Procedures සහ වෙනත් Database Objects හි දැනුම තවත් වර්ධනය කරනු ඇත. සුචි (Indexes) නිර්මාණය, ගනුදෙනු (Transactions) කළමනාකරණය, Performance සහ Concurrency භාවිතයේ උපරිම ප්‍රතිලාභ සඳහා තාක්ෂණික ක්‍රම මෙහිදී ඉගෙන ගත හැක. එලෙසෙ ම troubleshooting සහ best practice...
ිතයක් රැකගත් Samsung Galaxy S6 Edge දුරකථනය ජනපතිතුමනි, අපි කම්පා වෙන්නම් ඔබ සතුටු වෙන්න - අන්තරය ~ කන්නන්ගර දරුවෝ ඉන්දු-පකිස්තාන් සාකච්ඡා ආරම්භවීමටත් පෙර කඩා වැටීමේ ලකුනු- ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉන්දු-පකිස්තාන් සාකච්ඡා ආරම්භවීමටත් පෙර කඩා වැටීමේ ලකුනු කේ.රත්නායක විසිනි , 2016 ජනවාරි 13 මෙම සිකුරාදා ඉන්දියානු හා පකිස්...
ුරට ජනවාරි 2වැනිදා ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයට චෝදනා ලත්, වගකිව යුත්තන්ට එරෙහිව පකිස්තානය පියවර ගත යුතු බව යි. ඉන්දීය නිලධාරීන් චෝදනා කරන්නේ, පකිස්ථානය පදනම් කරගත් ජේයිෂ්-ඊ-මොහමඩ් (ජෙම්) නැතහොත් අනාගත වක්තෘ මොහමඩ්ගේ හමුදාව ප්‍රහාරය සිදු කල බවට යි. දැඩි ලෙස සන්නද්ධ පුද්ගලයන් හයදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් ගුවන් කඳවු...
ත්දෙනෙක් මිය ගියඅතර තවත් 20දෙනෙක් තුවාල ලදහ. ගුවන් හමුදා කඳවුර පිහිටියේ පන්ජාබයේ පකිස්තාන් දේශ සීමාවේ සිට කිලෝ මීටර් 25ක් දුරිනි. 1947 ඉන්දියානු උපමහාද්වීපය වාර්ගික රේඛා ඔස්සේ ප්‍රතිගාමී ලෙස බෙදා වෙන්කිරීමේ දී පන්ජාබය, රටවල් දෙක අතර බෙදන ලදී. යුද අවස්ථාවක දී පකිස්තානයට එරෙහි ඉන්දියානු මිලිටරි මෙහෙයුම් සඳහා පතන්කෝට් ප්‍...
වලට පහසුකම් සපය යි. ඉන්දියාවේ මර්දනකාරී පාලනයට එරෙහි මහජන විරුද්ධත්වය හේතුවෙන් නිරන්තර ආරාවුල් පවතින, ඉන්දියාවට අයත් ජම්මු හා කාෂ්මීරයේ ආරක්ෂක මෙහෙයුම් සඳහා ද කඳවුර, සැපයුම් සහාය ලබා දෙයි. සිකුරාදා රැස්වීමට තමන් සහභාගි වන්නේ දැ යි සහතික කිරීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොව...
ගන්නවා නම් පමනයි.” විදේශ ලේකම්වරුන් අතර රැස්වීම නිවේදනය කරන ලද්දේ, දෙසැම්බර් මස මුල, ඇෆ්ගනිස්තානය පිලිබඳ බහුපාර්ශ්වීය රැස්වීම අතරතුර, ඉන්දීය විදේශ ඇමති සුෂ්මා ස්වරාජ් පකිස්තානු අගමැති නවාෂ් ෂරීෆ් මුන ගැසුනු අවස්ථාවේ දී, ඉස්ලමාබාදයේදීය. රටවල් දෙක අතර දීර්ග කාලයක් තිස්සේ ඇන හිට ඇති “විස්තීරන සාම ක්‍රියාදාමය”, එහි අලුත් ම...
හමුවීමේ බලාපොරොත්තුවෙන් ඉස්ලමාබාදයට ගියේය. දෙසැම්බර් 25වැනිදා, ෂරීෆ් මුන ගැසීමට ඔහු නිල නොවන ආකාරයට ලාහෝරයට ගිය අවස්ථාවේ දී මෝදි කැඩ් වැඩසටහන හුවා දැක්වූ අතර එය ප්‍රධාන පෙලේ ඉදිරි පියවරක් යැයි ප්‍රකාශ කිරීමට ඉන්දියානු හා බටහිර මාධ්‍ය පොලඹවාලීය. මෑතක් වන තුරුම මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ප්‍රමු...
ආක්‍රමනශීලී පියවර ගැනීමට ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට බලය පවරමිනි. ඉස්ලාමාබාදය මෙයට ප්‍රතිචාර දැක්වූයේ, පකිස්තානු තලිබාන් හා බලුකිස්තානු බෙදුම්වාදීන් ඇතුලු නොයෙකුත් පකිස්තාන විරෝධී කන්ඩායම්වලට ඉන්දියානු ඔත්තු සේවා සහාය දෙමින් සිටින බවට චෝදනා කරමිනි. ඔබාමා පාලනාධිකාරය රටවල් දෙකට ම සාකච්ඡා සඳහා අප්‍රසිද්ධියේ පීඩනය යොදමින් සි...
ු රූකඩ ආන්ඩුව තහවුරු කිරීමට වොෂින්ටනය උත්සාහ කරමින් සිටින්නේ, තලිබාන් සංවිධානය සමග පකිස්තානු අනුග්‍රහයෙන් කෙරෙන සාකච්ඡාවල උපකාරයෙනි. ඒ අතර ඇමරිකාව, තම චීන විරෝධී මිලිටරි හා මූලෝපායික“ආසියාවට හැරීම” තුලට පෙර නො වූ ආකාරයෙන් ඉන්දියාව ඒකාබද්ධ කර ගනු පිනිස ඉන්දියාවේ කලාපීය බල අවශ්‍යතාවන්ට තල්ලුව දෙමින් සිටියි. පතන්කෝට් සිදු...
ංශයේ ප්‍රකාශනයකට අනුව, පසු ගිය සතියේ ෂරීෆ් මෝදිට දුරකතනයෙන් කතා කල අවස්ථාවේ දී මෝදි චෝදනා නඟන, ප්‍රහාරය සඳහා වග කිව යුතු “ සංවිධාන හා පුද්ගලයන්ට එරෙහිව පකිස්තානය ස්ථීර හා ක්ෂනික පියවර ගැනීමේ අවශ්‍යතා දැඩිව අවධාරනය කලේ ය.” “ත්‍රස්තවාදී කන්ඩායම්වලට එරෙහිව ඉස්ලමාබාදය පියවර ගන්නා තෙක් ද්විපාර්ශ්වීය සාකච්ඡා යලි නො ඇරඹෙනු ඇත...
එය වාර්තා කලේ ය. බීජේපී ආන්ඩුව ප්‍රහාරය සඳහා කෙලින් ම ඉස්ලමාබාදයට දේෂාරෝපනය නො කරන අතර, නියමිත පරිදි ඇරඹෙන්නටත් පලමු “සංවාදයෙන්” පලා යන බව පෙන්වීමට අවශ්‍ය නැති බැවින්, සාකච්ඡාවලින් ඉවත්වීමට අදිමදි කරන බව පෙනේ යැයි, විශ්ලේෂකයෙක් පෙන්වා දුන්නේ ය. කෙසේ නමුත්, දැඩි පිලිවෙතක් හා මිලිටරියට තල්ලුව දීම ප්‍රදර්ශනය කිරීම ද මෝදි...
කන්ඩායම වගකීම භාර ගෙන නොමැත. සමහර නිලධාරීහු හා මාධ්‍යය පකිස්තාන මිලිටරියේ අන්තර් සේවා ඔත්තු ඒජන්සියේ සම්බන්ධය පිලිබඳව ද චෝ දනා කලහ. ප්‍රහාරයෙන් දින තුනකට පසු, කාෂ්මීරයේ ඉන්දීය පාලනයට එරෙහිව සටන් කරන හවුල් කන්ඩාමයක් වන එක්සත් ජිහාඩ් කවුන්සිලය තමන් වග කියන බව පැවසූ නමුදු, දිල්ලිය එම ප්‍රකාශය ඉවත දැමී ය. පකිස්තානයේ සිටින...
අසාර් ද ඇතුලු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ජෙම් සාමාජිකයින් පස්දෙනෙකු, හඳුනා ගත් බව ද ඉන්දියානු මාධ්‍ය වාර්තා කලේ ය. කෙසේ නමුත් අනෙකුත් වාර්තා, ඉන්දියානු “ආරක්ෂක කටයුතු පිලිබඳ බැරෑරුම් අඩුපාඩු” පෙන්වා දී ඇති අතර මුලින් පකිස්තානයේ සිට “ත්‍රස්තවාදීන් රහසේ ඇතුලුවීම” පිලිබඳව ඉන්දියානු ඔත්තු සේවා අනතුරු අඟවා තිබුනා පමනක් නො ව...
පුලුල් ප්‍රහාරයක් එල්ල කිරීම අඟවන්නේ, ඉන්දියානු මිලිටරි- ආරක්ෂක සංවිධානවල බැරෑරුම් බිඳවැටීමකි. “මෙහෙයුමේ දී මියගිය ලුතිනන් කර්නල් නිරන්ජන් කුමාර් නමැති හමුදා කර්නල්වරයෙකු” මෙසේ පැවසී යයි හින්දු පත්‍රය උපුටා දැක් වී ය: “පතන්කෝට් ගුවන් කඳවුරට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීම යමෙකුට බෙහෙවින් අවශ්‍යව තිබූ බව පෙනී ගියේය. එසේ...
ප්‍රහාරයේ ඉතා පැහදිලි ඉලක්කය වූයේ, රටවල් දෙක අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා නැවත ඇරඹීම යටපත් කර දැමීම ය. එවැනි කන්ඩායම් දෙරටෙ හි ම දැකිය හැකි අතර ඔවුන්, ද්වාපාර්ශ්වීය ආතතීන් ඇවිලවීමට අඛන්ඩව කටයුතු කර ඇත. බීජේපීයට ඒකාබද්ධ හින්දු ස්වෝත්තමවාදී කන්ඩායම්, ඉන්දියාව තුල මුස්ලිම් ප්‍රජාවට හා පකිස්තානයට එරෙහිව ද්වේෂය ඇවිස්සීමට ත්‍රස...
්ත ප්‍රහාර දියත් කර ඇත. තම පාර්ශ්වයෙන් ෂරීෆ්ගේ ආන්ඩුව, ප්‍රහාරය හෙලා දුටු අතර වොෂින්ටනය හා එහි දේශීය විවේචකයින් සැනසීම සඳහා සාකච්ඡා යලි ඇරඹීමට උත්සාහ කරමින් සිටී. ෂරීෆ්, හමුදා ප්‍රධානී රහීල් ෂරීෆ්, අයිඑස්අයි ප්‍රධානී රිස්වාන් අක්තාර්, අනෙකුත් ජ්‍යේෂ්ඨ මිලිටරි නිලධාරීන් හා කැබිනට් ඇමතිවරුන් සම්බන්ධ වුනු ඉහල පෙලේ රැස්වීම...
යා සිටියේ ය.” පසු ගිය සෙනසුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, “සංවාදය සඳහා දරන උත්සාහය තුල රැඳී සිටීමේ අවශ්‍යතාව අවධාරනය කිරීමට” ෂරීෆ්ට දුරකතනයෙන් කතා කල බව මාධ්‍ය වාර්තා කලේ ය. “කලාපීය ස්ථාවරත්වය පිලිබඳව සැලකීමේ දී ඉන්දු-පකිස්තාන් සාකච්ඡා අවශ්‍ය ව ඇතැයි” කෙරී පැවසූ බව ෂරීෆ්ගේ කාර්යාලය කියයි. රාජ්‍ය දෙපාර්තමේන්තු ප්...
න් රිපබ්ලිකානු හා ඩෙමොක්‍රටික නියෝජිතයින් 20දෙනෙකුට වැඩි සංඛ්‍යාවක්, ජනවාරි 2වැනිදා ප්‍රහාරය හෙලා දැක ඉන්දියාවට සහාය පල කල අතර වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස පකිස්තානයෙන් ඉල්ලූහ. කාෂ්මීරය පිලිබඳ ගැටුමේ දී පකිස්තානයට එරෙහිව වාසිය ගැනීම සඳහා සිද්ධිය ගසා කෑමට මෙන් ම ඇෆ්ගනිස්තානය තුල සිය උත්සුකයන් ඉදිරියට ගෙන යාමට බී...
, මිලිටරිමය හා දේශාපාලනික වශයෙන් ඉන්දියාවේ කලාපීය අවශ්‍යතා උසිගැන්වීම මගින්, කලාපය අස්ථාවර කිරීමේ ප්‍රධාන සාධකය වී ඇත්තේ එක්සත් ජනපදය යි. එළකිරි රසායන විද්‍යාව පන්තිය [Archive] - ElaKiri Community ElaKiri Community > General > Education > එළකිරි රසායන විද්‍යාව පන්තිය View Full Version : එළකිරි රසායන විද්‍යාව පන්තිය එළක...
ී නෑ කෙලින්ම වෑඩට බහිමු ඔයාලා දන්නවා නේ A/L වලට රසායන ව්ද්යාව හරිම වෑදගත් අපි මේ එකේ ඔයාලට තියෙන රසායන ව්ද්යා ගෑටලු ගෑන කතා කරමු මම දන්න දන්න විදියට කියලා දෙන්නම් , බෑරි නම් කාගෙන් හරි අහල හරි කියලා දෙන්නම් (අපි එහෙමයි ) THREAD එක BUMPකරලා තියාගමු !!! දෑන් ඉතින් BUMP එකක්වත් නොදා යනවා නෙමෙයි ඕන් ... ගහනවා ACID !!! RnGu...
sai :) elakiri ah !!! අපෝ මේකෙත් පටන් ගත්තද මේ මගුල :angry: උබට වෙන විශයක් තිබ්බෙම නැද්ද වෙන :baffled: මදැයි ටිකක් නිදහසේ ඉන්න එලකිරි ආවා :( :rofl: එල මචන් ගොඩක් අයට වැදගත් වෙයි:yes: දිගටම කර ගෙන යන්න :D win7dot Using the Oxidation Number Technique Tip-off – If you are asked to balance an equation and if you are not to...
chnique for balancing non-redox equations. (Many equations for redox reactions can be easily balanced by inspection.) If you successfully balance the atoms, go to Step 2. If you are unable to balance the atoms, go to Step 3. Step 2: Check to be sure that the net charge is the same on both sides of the equation. If it i...
, determine the oxidation numbers for the atoms in the formula, and use them to decide whether the reaction is a redox reaction. If it is not redox, return to Step 1 and try again. If it is redox, go to Step 4. Step 4: Determine the net increase in oxidation number for the element that is oxidized and the net decrease ...
rease in oxidation number (a ratio that makes the number of electrons lost equal to the number of electrons gained). Step 6: Add coefficients to the formulas so as to obtain the correct ratio of the atoms whose oxidation numbers are changing. (These coefficients are usually placed in front of the formulas on the reacta...
t.gif Fe3+(aq) (oxidation) MnO4-(aq) http://www.files.chem.vt.edu/chem-ed/graphics/arrow-right.gif Mn2+(aq) (reduction) mewata thamai half reactions kiyanne ,,, eeta passe e half reactions balance kara ganna one menna mehema Fe2+(aq) http://www.files.chem.vt.edu/chem-ed/graphics/arrow-right.gif Fe3+(aq) + e- MnO4-(aq) ...
u/chem-ed/graphics/arrow-right.gif 5Fe3+(aq) + 5e- 5Fe2+(aq) + MnO4-(aq) + 8H+(aq) http://www.files.chem.vt.edu/chem-ed/graphics/arrow-right.gif 5Fe3+(aq) + Mn2+(aq) + 4H2O mokak hari seen ekak tiyenawa nam PM ekak danna ......... :) The compressibility factor (Z) is a useful thermodynamic (http://en.citizendium.org/wi...
/Compressibility_factor_%28gases%29#cite_note-McQuarrie-0)[2] (http://en.citizendium.org/wiki/Compressibility_factor_%28gases%29#cite_note-Cengal-1)[3] (http://en.citizendium.org/wiki/Compressibility_factor_%28gases%29#cite_note-Smith-2)[4] (http://en.citizendium.org/wiki/Compressibility_factor_%28gases%29#cite_note-Ra...
from those expected of an ideal gas. It may be thought of as the ratio of the actual volume of a real gas to the volume predicted by the ideal gas at the same temperature and pressure as the actual volume. For an ideal gas, Z always has a value of 1. For real gases, the value may deviate positively or negatively, depe...
ndium.org/wiki?title=Critical_point&action=edit&redlink=1) or to its saturation point (http://en.citizendium.org/wiki?title=Saturation_point&action=edit&redlink=1), the larger are the deviations of the gas from ideal behavior. http://en.citizendium.org/images/math/1/1/4/1142f61356382badab6f4500c3d131d1.png and the idea...
4/c/44c29edb103a2872f519ad0c9a0fdaaa.png = pressure http://en.citizendium.org/images/math/1/b/0/1b007b2e910d8dbb8ccb4dda34306722.png = molar volume (http://en.citizendium.org/wiki/Molar_volume) of the gas http://en.citizendium.org/images/math/2/1/c/21c2e59531c8710156d34a3c30ac81d5.png = compressibility factor http://en...
mages/math/b/9/e/b9ece18c950afbfa6b0fdbfa4ff731d3.png = temperature and thus: http://en.citizendium.org/images/math/d/f/0/df0a5ac8b6ac47d01cee7a4e6dbf130e.png A mole is the amount of pure substance containing the same number of chemical units as there are atoms in exactly 12 grams of carbon-12 (i.e., 6.023 X 1023). 6.0...
the adducts obtained from the Aldol Addition can easily be converted (in situ) to α,β-unsaturated carbonyl compounds, either thermally or under acidic or basic catalysis. The formation of the conjugated system is the driving force for this spontaneous dehydration. Under a variety of protocols, the condensation product ...
olmech.gif http://www.mhhe.com/physsci/chemistry/carey5e/Ch18/aldol-h2omech.gif BALANCING REDOX REACTIONS IN BASE SOLUTION You can balance redox reactions in base solution in almost the same way as if they were in acid solution. In fact, initially we will assume the reaction is taking place in acid solution but eventua...
to balance the following equation: MnO4- + CN- --> MnO2 + CNO- (in base) The first step is to split this equation into two half reactions. One half reaction will show the reduction and the other will show the oxidation. It is not important to initially know which half reaction is which. MnO4- --> MnO2 CN- --> CNO- We'l...
ms are balanced as written: Next, balance O's using H2O as if in acid solution by adding H2O's as necessary to the side deficient in O. In this case, 2 H2O's are needed on the right hand side of the half reaction: MnO4- --> MnO2 + 2 H2O To balance H's, add as many H+ ions as needed to the side deficient in H, as if in ...
o base solution by adding the same number of OH- ions as we have H+ ions to both sides of the half reaction. In this case, 4 OH- ions are added to both sides of the half reaction: 4 OH- + 4 H+ + MnO4- --> MnO2 + 2 H2O + 4 OH- The H+ is now "removed" from the equation by taking the H+ ions and OH- ions found on one side...
cules may be cancelled. There are 4 H2O's on the left hand side of the equation, and 2 H2O's on the right hand side of the reaction. The 2 H2O's on the right can cancel 2 of the 4 H2O on the left: 2 4 H2O + MnO4- --> MnO2 + 2 H2O + 4 OH- Mass balance has now been achieved. Charge balance comes next. Determine the net c...
side of the half reaction is -1; on the right hand side, the net charge is -4. A charge of -1 is more positive than a charge of -4, therefore, add 3 electrons to the left hand side so that the charge is -4 on both sides: This half reaction, showing the reduction, is now both mass and charge balanced. You can tell it's ...
the second half reaction. First, check the balance of any atom other than O or H. In this case, both the C and N are balanced as written: Next, pretending we are carrying out the reaction in acid solution, balance the O using H2O. In this case, 1 H2O is needed on the left hand side to balance the O: H2O + CN- --> CNO- ...
se. Recall this is done by adding the same number of OH- as you have H+ to both sides of the half reaction. In this case 2 OH- must be added to both sides: 2 OH- + H2O + CN- --> CNO- + 2 H+ + 2 OH- Convert the 2 H+ and 2 OH- on the right hand side to H2O's: 2 OH- + H2O + CN- --> CNO- + 2 H+ + 2 OH- 2 H2O Cancel H2O whe...
+ CNO- The half reaction is now mass balanced. Next, balance the charge as before by adding the electrons to the more positive side so that the charges are the same on both sides. In this case, the net charge on the left hand side of the half reaction is -3 ( 2 hydroxides and 1 cyanide); the net charge on the right han...
s half reaction showing the oxidation is now both mass and charge balanced. Next, we will retrieve the first half reaction and proceed to follow the steps needed to combine them to for the overall reaction. Before we can add the two half reactions to obtain the overall net ionic reaction, the number of electrons lost m...
iple (lcm) of 2 and 3. The lcm, in this case, is 6. Multiply through each half reaction by the factor necessary to obtain the least common multiple. Here, the first half reaction must be multiplied by 2 and the second by 3: 2 x ( 2 H2O + MnO4- + 3 e- --> MnO2 + 4 OH- ) 3 x ( 2 OH- + CN- --> CNO- + H2O + 2 e- ) The resu...
the balanced, net ionic reaction. In this case, the 6 electrons will cancel, the 3 H2O's on the right hand side will cancel 3 of the 4 H2O's on the left hand side, and the 6 OH-on the left hand side will cancel 6 of the 8 OH- on the right hand side: 1 4 H2O + 2 MnO4- + 6 e- --> 2 MnO2 + 2 8 OH- What remains should be ...
lances: 2 H, 2 Mn, 9 O, 3 C, and 3 N are found on each side of the reaction. For charge balance, the net charge on the left hand side is -5 ( -2 from two permanganate ions and -3 form three cyanide ions), and also -5 on the right hand side ( -2 from two hydroxide ions and -3 form three cyanate ions). Since mass and cha...
he side deficient in O. 4. As if with acid solution, balance the H's by adding H+ to the side deficient in H. 5. Switch over to base by adding the same number of OH- as there are H+ to both sides of the half reaction. 6. One side of the half reaction will contain H+ and OH-. Convert the n H+ and n OH- to n H2O's. 7. Ca...
action. 10. If the number of electrons lost does not equal the number of electrons gained, find the least common multiple and multiply each half reaction by the factor necessary to obtain the least common multiple. 11. Add the two half reactions together, cancelling the electrons, and any OH- and/or H2O where possible....
ikipedia.org/wiki/Fundamental_thermodynamic_relation) for a closed system: Increase in internal energy of a system = heat supplied to the system - work done by the system. U = Q - W For a thermodynamic cycle (http://en.wikipedia.org/wiki/Thermodynamic_cycle), the net heat (http://en.wikipedia.org/wiki/Heat) supplied to...
ples: The law of conservation of energy (http://en.wikipedia.org/wiki/Conservation_of_energy) The flow of heat (http://en.wikipedia.org/wiki/Heat) is a form of energy transfer. Performing work (http://en.wikipedia.org/wiki/Work_%28thermodynamics%29) is a form of energy transfer. (For example, when a machine lifts a hea...
wiki/Gravitational_potential_energy) in this example.) The second law of thermodynamics (http://en.wikipedia.org/wiki/Second_law_of_thermodynamics) asserts the existence of a quantity called the entropy (http://en.wikipedia.org/wiki/Entropy) of a system and further states that When two isolated systems (http://en.wikip...
t necessarily in equilibrium with each other at first) are at some time allowed to interact, breaking the isolation that separates the two systems, allowing them to exchange matter or energy, they will eventually reach a mutual thermodynamic equilibrium. The sum of the entropies (http://en.wikipedia.org/wiki/Entropy) o...
al entropy has increased, or at least has not decreased. The prime example of irreversibility is in the transfer of heat by conduction or radiation. It was known long before the discovery of the notion of entropy that when two bodies of different temperatures are connected with each other by purely thermal connection, ...
, though the textbooks' statements of the zeroth law are usually reticent about that, because they have been influenced by Carathéodory's basing his axiomatics on the law of conservation of energy and trying to make heat seem a theoretically derivative concept instead of an axiomatically accepted one. Šilahvý (1997) no...
by viscosity (which is another prime example of irreversibility), because "the mechanical power and the rate of heating are not expressible as differential forms in the 'external parameters'".[10] (http://en.wikipedia.org/wiki/Laws_of_thermodynamics#cite_note-9) According to the second law of thermodynamics, in a reve...
t (dS) of the system's conjugate variable, its entropy (http://en.wikipedia.org/wiki/Entropy) (S) http://upload.wikimedia.org/wikipedia/en/math/0/6/d/06d4d643bc8b4821d724e0a8e2274bee.png[1] (http://en.wikipedia.org/wiki/Laws_of_thermodynamics#cite_note-Guggenheim_1985-0) The second law defines entropy (http://en.wikipe...
about the microscopic details of the motion and configuration of the system, given only predictable experimental reproducibility of bulk or macroscopic (http://en.wikipedia.org/wiki/Macroscopic) behavior as specified by macroscopic variables that allow the distinction to be made between heat and work. More exactly, th...
uch additional microscopic physical information is needed to specify one of the macroscopically specified states, given the macroscopic specification of the other, which is often a conveniently chosen reference state. It is often convenient to presuppose the reference state and not to explicitly state it. A final condi...