text
stringlengths
1
1.09k
label
int64
0
4
පාරිභෝගිකයන්ට සහ පොදු ජනතාවට උසස් අන්තර්ජාලීයකරණ සේවාවන් පළමුවෙන්ම පිරිනැමූ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර අතර රාජ්‍ය, නිෂ්පාදන, රීටේල්, සෞඛ්‍යාරක්ෂාව, මෝටර් රථ සහ නිවාස අංශ වේ. වර්ධනය වූ කාර්යක්ෂමතාවය සමඟ වර්ධනය වූ ක්ෂේත‍්‍රයන්ගේ දැඩි අවශ්‍යතාවය නිසාම පමණක් නොව අඛණ්ඩ තාක්ෂණික සංවර්ධනයන් 2015 වසරේ දී විශාල ලෙස භාවිත වනු ඇත. උදාහරණයක් ලෙස නවතම කර්මාන්ත ස්වයංක‍්‍රීයකරණ පද්ධතිය සමඟ සම්බන්ධිත අන්තර්ජාලීයකරණය භාවිත කරන මැලෙසියාවේ ඉන්ටෙල් කර්මාන්තශාලාව ඩොලර් මිලියන 09 ක ඉතිරියක් පිරිනැමීමට සමත් විය.
4
තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායක අසාර් අලී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
3
එහි දක්වා ඇත්තේ, චාර්ල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහි වන කළලයක් බව හඳුනා ගැනීමෙන් පසුව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව ය.
1
මේ සිදුවීම ගුවන් ගමන් ඉතිහාසයේ මහා ඛේදවාචකයක් ලෙස සටහන් වනු ඇති අතර මීට පෙර අතුරුදන් වූ MH370 යානයේ ගුවන් නියමුවා ද මෙලෙස සියදිවි හානිකරගැනීම සඳහා සිය ගුවන් යානය ඉන්දියන් සාගර පතුලට රැගෙන යන්නට ඇතැයි ද මතයක් පවතී.
4
ඉදිරි සති කිහිපය තුළදී මෙම මෘදුකාංගය මගින් සේවා ලබා ගැනීමට හැකි බව නියෝජිතායතනය පවසයි.
0
මේ පිළිබඳව අප මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම බැඳුම්කර නිකුතුවේ අවසන් පොලී අනුපාතය සහ ලබාගන්නා ණය ප්‍රමාණය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
0
බංකොලොත් වූ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සහ තවත් තැන්පතු කරුවන් 23 දෙනෙකු විසින් තමන්ගේ තැන්පතු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබෙන්නේ 2009 වසරේ මාර්තු 23 වනදායි.
0
මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව කළමනාකරණය කරන්නේ, සිටි, ඩොයිෂ්, එච්.එස්.බී.සී. සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් යන බැංකු මගිනි.
0
ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළඳ පොළ වන්නේ යුරෝපීය සංගමයයි.
0
මේ දැක්වෙන්නේ The Interview චිත්‍රපටය හා සම්බන්ධ සිදුවීම් සියල්ල සංක්ෂිප්තව යි.
2
ඒරන් සෝකින් පවසන්නේ, Mac, NeXT සහ iPod යනුවෙන් කොටස් තුනක් ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වන බව ය.
2
ඒ වගේම පසුපස ප්ලාස්ටික් ආවරණය සහ වක්‍ර වූ බඳ නිසා පහසුවෙන් ලිස්සා යා හැකියි. එබැවින් ආරක්ෂාවට case එකක් භාවිත කරන්නට ඔබට සිදු වේවි. එහෙමත් නැත්නම් original පසුපස ආවරණය පහසුවෙන් ඉවත් කර වෙනත් ආවාරණක් මිලදී ගන්නට ඔබට හැකියාව තියෙනවා. පසුපස ආවරණය ප්ලාස්ටික් වලින් නිමවා තිබුනත් එහි පෙනුම නම් ලෝහ පෙනුමකි. පසුපස ආවරණය මෙන්ම බැටරියද පහසුවෙන් ඉවත් කල හැකි අතර MicroSD card එකක් හරහා මතක ධාරිතාවය ඉහළ නංවාගන්නටත් හැකියාව තිබෙනවා.
4
3. මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා
0
කෙසේ නමුත් Airbus A320 යානය ආරක්ෂාව අතින් විශිෂ්ඨ යානයක්. මීට පෙර A320 යානා වලින් සිදුවූ අනතුරු වලින් 90%කට අධික ප්‍රමාණයක් මිනිස් අත්වැරදීම් මත සිදූවූ ඒවා මිස යානයේ දෝෂ නිසා සිදුවූ ඒවා නොවේ. අනෙක යානය පහළ බැසීම ආරම්භ වීමෙන් පසුව අනතුරක් පිළිබඳව තොරතුරු පාලන මැදිරිය වෙත වාර්ථා කිරීමට ගුවන් නියමුවා අපොහොසත් වීම නිසා මේ අනතුර සඳහාත් ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා සිදුවූවක් විය හැකිබවත් ඇතැම් ගුවන් යානා ආරක්ෂක විශේෂඥයින් මත පළකර සිටිනවා.
4
පසුව ඔහු ඇයට ෂාරුක් ඛාන්ගේ නිවසේ විශාල වැටුපක් සහිත රැකියාවක් ලබා දෙන බව පවසා ඇති අතර වරක් ෂාරුක් ඛාන්ගේ නිවස වෙත ඇය රැගෙන විත් තිබේ.
2
ඒ, පන්දු වාර 20 ක්‍රිකට් තරගයක හොඳ ම පන්දු යැවීම වාර්තා කරමිනි.
3
මෙම ගුවන් තොටුපොළ ගොඩනගා තිබෙන්නේ ව්‍යාපාරික සැලසුමක් නොමැතිව යැයි චෝදනා ඉදිරිපත් වී තිබේ.
0
Best Actress
2
මහජන ජූරිය පැත්තෙන් ගත් විට ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඉහත සදහන් කළ ආකාරයට එම දෙපළ එක්ව රට වෙනුවෙන් තීරණාත්මක තීන්දු ගන්නා ලද යුගයේ පැවති තත්වයන්ටමය. එනම් 2002 දී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාවා දීමේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ යුගයේදී පැවති තත්වයන්ටය.
1
“වගා කරන්න ඉඩම් අක්කරයක් දෙනවා කිව්වා. අපිට ඉඩම් දුන්නේ නැහැ. වගාකරන්න තියා බොන්න වතුර නැහැ. වකුගඩු රෝගයෙන් සමහරු මැරෙනවා. ළමයිට ඉස්කෝලේ යන්න බස් එකක් නැහැ. බයිසිකල්වලින් ගිහින් දාන්නේ. හොඳට හිටපු අපි මෙහෙ ගෙනත් දාලා දුක් විඳිනවා. මේ අය ඡන්දය බලාගෙන තමයි අපිව ගෙනත් දැම්මේ. අපිට දැන් ඒක තේරෙනවා” තවත් කාන්තාවක් කීවාය.
1
බංග්ලාදේශයට එරෙහිව – 105 නොදැවී
3
හෙට සිට ලබන 7 වන දා දක්වා කොළඹ ස්ථාන 5කදී මෙම චිත්‍රපට නොමිලේ නැරඹිමට සැමට ම අවස්ථාව ලබා දී තිබේ.
2
ජෙනිෆර් ලෝරන්ස් සහ රිහානා හැරුණුවිට ඇම්බර් හර්ඩ්, ගේබ්‍රියල් යුනියන්, හිලරි ඩෆ්, ජෙනී මැකාර්ති, කේට් අප්ටන් ඇතුළු පිරිසක් ද මෙයට හසුවී ඇත.
2
ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිව තිබේ.
3
මේ අනුව, මේ වසරේ පළමු කාර්තුවේ මෙරට තේ නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 07 කින් වර්ධනය වී තිබේ.
0
එකී චෝදනා පදනම් විරහිත ඒවා බව ද ඔහු අවධාරණය කර සිටී.
2
මධ්‍යම පළාතේම එච්.ජී.ඒ කුලතුංග එහි බාලිකා අංශයේ ජය වාර්තා කළාය.
3
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සයඩ් අෂ්රෆුල් හක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියට පවසා ඇත්තේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ සිට පන්දු වාර 20 තරගාවලියක් ලෙස පවත්වන බව ය.
3
136 වැනි නිල් මහ සටනට රාජකීය කණ්ඩායම මෙහෙයවන්නේ හරිත් සමරසිංහයි.
3
ඉදිරියේදී මෙරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.
0
ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි.
0
බලශක්තිය සුරැකීම සඳහා ජනතාව අතර ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පා පැදිය ජනප‍්‍රිය කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පවසයි.
1
2012 වසරේ සිට 2014 වසර දක්වා IPL තරග 47කට සහභාගි වී ඇති සුනිල් නරයින් කඩුලු 67ක් දවාගෙන ඇති අතර ඔහු පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 5.77කි.
3
බොහෝමයක් චිත්‍රපට නිර්මාණයේදී එහි නිර්මාණකරුවන් ඉතාමත් සියුම් දේවල් වලට පවා අවධානය යොමුකරනවා. උදාහරණයක් විදියට චිත්‍රපටයක ආරම්භය හා අවසාන අතර සබැඳියාවක් තිබෙන චිත්‍රපට රාශියක් දැකගන්නට පුළුවන්. ඒත් බොහෝ වෙලාවට චිත්‍රපටයේ ඇති සිත්ඇදගන්නා සුළුබව නිසා හෝ රසාස්වාදයේ අඩුවක් නිසා අපි චිත්‍රපටයේ රූපරාමු අතර අතරමං වනවා. ඒ හේතුවෙන් අපට චිත්‍රපටයේ සමහර සියුම් දේ මඟහැරී යනවා.
4
වෙළඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රය වැනි ක්ෂේත‍්‍ර ආවරණය වේ.
0
2012 වසරේ පන්දුවාර විස්සයි 20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය නියෝජනය කළ දඟ පන්දු යවන්නෙකු වන රාසා හසන් මත් ද්‍රව්‍ය භාවිත කළ බවට හෙළිවී තිබේ.
3
#20. ඇමරිකානු ජනපතිගේ ඉන්දීය ගමනේ වැඩකටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක් වැයවේ.
1
‘Happy New Year’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ෆාරා ඛාන් වෙනුවෙන් එම චිත්‍රපටයේ තමන් සිය ශරීරය නිරාවරණය කළ බව ඔහු දක්වා තිබේ.
2
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 112ක අත්සනින් යුතුය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් කනගාටුවෙන් සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
1
මේ අනුව, මෙම හෝටලයේ සියයට 30 ක කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණු අනුර ලොකුහෙට්ටි මහතා පසුගියදා තමන් සතුවූ කොටස් සියල්ල සුමිත් ගුරුගේ සහ ජිට් වර්ණකුලසූරිය යන කොටස්කරුවන් දෙදෙනාට අලෙවිකළ බව සුමිත් ගුරුගේ මහතා අප සමග සඳහන් කළේය.
0
දැනට 100 %ක් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් අද විවෘත විය.
4
එම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස නම් කර ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර ධර්මසේන හා එංගලන්තයේ රිචර්ඩ් කැට්ල්බර්ග් ය.
3
මීට අමතරව, සමාගම විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන සහ තෙවන අදියර ක්‍රියාත්මක කිරීමටද එකඟ වී ඇතැයි මුදල් අමාත්‍යවරයා කීය.
0
පුවත් පත් වාර්තා ප්‍රතිචාර පිළිබඳව තව දුරට ත් අදහස් දක්වමින් බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් අමෙරිකානු නළු ටොම් කෲස් සහ අමෙරිකානු විකට නළු ඇඩම් සැන්ඩ්ලර් ට වඩා පොහොසත් ආදී වශයෙන් පුවත් පත් වාර්තා පලකොට ඇති බව ය.
2
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී සිය චීන නිල සංචාරය ආරම්භ කර තිබේ.
1
අගමැතිවරයා ඇතුළු ඉන්දීය දූත පිරිස අද උදෑසන චීනයට ළඟා වී ඇත.
1
මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.
3
hitler house
2
නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.
3
සිරස සුපර් ස්ටාර් ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාග මුදල රුපියල් කෝටියක් බැවින් ඇතැම් පිරිස් එස්.එම්.එස්. හරහා මෙම අවස්ථාව අවභාවිත කරන්නට ද පෙළඹී සිටින බව කළමනාකාරිත්වය නිරීක්ෂණය කර තිබේ.
2
ඉයන් ගෝල්ඩ් (සිව් වන විනිසුරු)
3
තරගයේ 66 වන පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නරත කිරීමට සිදු විය.
3
7. නේහා ෂර්මා
2
එරට මාධ්‍යවල වාර්තා වී ඇත්තේ, ඔවුන් දෙදෙනා හොර රහසේ හමුවන බවට ය.
2
1996 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය.
3
ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 137ක් රැස් කළ අතර සුරේෂ් රයිනා ලකුණු 65ක් රැස් කළේ ය.
3
පසුගිය රජය සමයේදී ඉදිකිරීමට සැලසුම් කළ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනයේ ණය ආධාර මත සිදුකරන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළු නගරය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඒ සඳහා අඩුම ලංසුව ලබාදුන් Sierra Construction (Pvt) Ltd සමාගමට ලබාදීමට නව රජය සූදානම් වේ.
0
ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට තමයි මම පාසල් ගියේ. උසස් පෙළට මම විෂයන් විදියට කළේ ජීව විද්‍යාව. ඊට පස්සේ විශ්ව විද්‍යාලයට ගියා. එහෙම තමයි ඉතින් සිද්ධ වුණේ.
2
කලක් රෝගීව සිටි ඔහු මිය යන විට 73 වන වියේ පසු විය.
2
රොබර්ට් ඩවුනි – අමෙරිකානු ඩොලර් මිලියන 75
2
ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන Raesහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ, නොවැම්බර් මස 1 වන දා ය.
2
Gmail කියන්නේ ලොව පුරා වැඩිම දෙනෙක් භාවිත කරන ඊමේල් සේවාව විදියට Gmail හඳුන්වන්න පුළුවන්. ඒත් ඒ සේවාව තවදුරටත් වැඩිදියුණු කරන්නට Google සමාගම අලුතෙන් app එකක් හඳුන්වා දුන්නා. Gmail ට සම්බන්ධතාවයක් නැතිව වෙනමම හඳුන්වා දෙන මේ අලුත් ඇප් එක Inbox කියලයි හඳුන්වන්නේ.
4
ලංකා සම සමාජ පක්ෂයද අපේක්ෂකයන් 16 දෙනෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා ඇත්තේ කෑගල්ල ගාල්ල දිස්ත‍්‍රික්ක වෙනුවෙන් අපේක්ෂකයන් දෙදෙනා බැගින්ද කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මොනරාගල සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලින් එක් අපේක්ෂකයෙකු බැගින් වන ලෙසයි.
1
Google නිල බ්ලොග් අඩවියේ සඳහන් පරිදි මේ අලුත් ඇප් එක ඊමේල් ගොනු කර දැක්වීමට හඳුන්වාදුන් Social හා Promotion Tab වල ආකාරයටයි ක්‍රියාකරන්නේ. ඒ වගේම ඔබට ලැබෙන එක ආකාරයේ ඊමේල් පණිවුඩ එකට ගොනු කර දැක්වීමට මේ අලුත් ඇප් එකට හැකියාව තියෙනවා. ඉතින් ඔබේ බැංකු ලිපි ලේඛන හා බිල්පත් වෙන වෙනමම ගොනු කරන්නට මේ ඇප් එකට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය පරිදි ලිපි ගොනු කරගන්නටත් හැකියාව තියෙනවා.
4
කොකේන් භාවිතය නිසා හටගත් හෘද රෝගයක් හේතුවෙන් හදිසියේ ම නාන තටාකයට ඇද වැටීමෙන් හූස්ටන් මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස්හි හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේ ය.
2
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය.
3
01 – ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)
3
පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැක. මෙවන් තත්වයක් උද්ගත වීම ගැන මම මවිත නොවන්නේ මේ ආණ්ඩුවේ සදාචාර විරෝධී හැසිරීම මමද සෘජුවම අත්දැක තිබෙන නිසාය. මීට සතියකට පමණ පෙර මහා මාර්ග අමාත්‍යංශය විසින් ණයට ගත් රුපියල් බිලියන 28 ක මුදලක් මහාමාර්ග තැනීමට නොව හෙලිකොප්ටර් ගමන් යෑමට හා දන්සැල් පැවැත්වීම වැනි වෙනත් කටයුතු සඳහා මා විසින් අවභාවිතයට ලක් කර තිබෙන බව අගමැතිවරයා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර සිටියේය.
1
Duncan Parcells නම් වන මෙහි නිර්මාණකරුවා Xbox Live හි පෙනී සිටින්නේ ColonialPuppet නම් අනුවර්ත නාමයෙන්. කලා විෂය හදාරන ඔහුට පරිගණක නිර්මාණය කරනය සඳහා ඇත්තේ විශේෂ ඇල්මක්. මේ නගරය දිහා දුරින් ඉඳ නරඹන විටදීට වඩා තරමක් ලංකර බැලූ විට ඔබට පෙනේවී ඔහු කොයිතරම් අපූරු නිර්මාණකරුවෙක් ද කියලා.
4
ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, මැදිරිගිරිය වටදාගෙය පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවත්විණ.
1
එවැනි කොට්ටෝරුවෙකු තමන් ඉන් පෙර දැක නොතිබූ හෙයින් වහා ඡායාරූපයක් ලබා ගත් බව ඔහු පවසයි.
2
ඇය මෙම නර්තනය තුළින් ඇගේ නර්තන හැකියාව ලෝවට ම ප්‍රදර්ශනය කිරීමට සමත් විය.
1
මෙහි විශේෂත්වය වන්නේ, ජැකී චෑන් මත්ද්‍රව්‍ය පාලන තානාපතිවරයෙකු ලෙස 2009 වසරේ සිට චීන පොලීසිය විසින් පත් කරනු ලැබ තිබීම ය.
2
ජැක්ලින් ෆර්නැන්ඩස් සමග ඇයගේ නවතම තොරතුරු පිළිබඳව කළ සාකච්ඡාවක් පහත දැක්වේ.
2
යානය අනතුරට පත්වීමෙන් පසුව යානයේ තිබූ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගත් අතර එහි පටිගත වී ඇති ශබ්ද විශ්ලේෂණයෙනුයි මේ නිගමනයට එළඹ ඇත්තේ.
4
උතුරු කොරියාව සයිබර් ප්‍රහාරය පිළිබඳව වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.
2
01.'දිරිය සවිය'වැඩසටහනට මුවාවෙමින් සමෘද්ධි ප්‍රතිලාභින්ට අයත් ඉතිරිකිරීම් ගිණුම්වල ඇති මුදල්
1
ඉයන් බෙල් ලබාගත් ලකුණු ගණන 49කි.
3
අද තරගයෙන් පසු ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.
3
මේ අදහස් සියල්ල ම ලෝකයේ ජීවිත දහස් ගණනක් විනාශ කළ ජර්මනියේ අධිරාජ්‍යවාදියා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජීවිතය සමග බැඳී පවතී.
2
එක්දින ක්‍රිකට් තරගයකදී මෙතෙක් රැස් කර ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවිංස්ටෝන් (Liam Livingstone) ඊයේ සමත් විය.
3
එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 309ක් රැස් කළේය.
3
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හෂීම් අම්ලා අද නව වාර්තාවක් පිහිටුවීය.
3
පිටුපස ඇති Volume Keys, shortcut keys ලෙසත් භාවිත කරන්නට පුළුවන්. ඒ අනුව ඉහල key එක එබීමෙන් ක්ෂණිකව Notes app එකටද, පහළ key එක එබීමෙන් කැමරාවටද ක්ෂණිකව පිවිසිය හැකියි. කෙස් නමුත් ඒවා ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්නටනම් හැකියාවක් නැහැ.
4
2. පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද,
0
කෙසේ වෙතත් වයිල් කාඩ් තුළින් යළිත් තිදෙනෙකුට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් අදියරේදි ජයග්‍රහණය කර ඉදිරියට පැමිණි සිව්දෙනා සහ ඔවුන්ගේ ආධාරකරුවන් විරෝධය පල කළහ.
2
මූල්‍ය අරමුදල පවසා තිබුණේ නව රජය විසින් 2015 අයවැය මගින් හඳුන්වාදී තිබෙන එක් වරක් (one-off) පමණක් අයකරන බදු අවසන් වීමෙන් පසුව 2016 වසරේදී මෙරට රාජ්‍ය ආදායම පහළ යෑමේ හැකියාවක්ද තිබෙන බවයි.
0
මෙවර විශ්ව රූ රැජින වෙනුවෙන් ජපාන‍යෙන් තේරීපත්වූයේ අරීනා මියමොටෝය.ඇය තේරීපත්වීමත් සමගම ජපන් ශුද්ධ වාර්ගිකත්වයක් නියෝජනය කළ ඇයගේ මිතුරිය කිරුළ තමාට අහිමිවීමේ සිත්වේදනාවෙන් සියදිවි නසාගත්තාය.වර්ණ සමින් යුත් ඇය කළු පැහැති මිතුරියට ජයග්‍රහණය හිමිවීමෙන් දැඩි කම්පාවට පත්ව සිටියාය.ඒ නිසාම ඇය අරීනාටද විටෙක ‍බැණවැදුණාය. අවසන ඇය දිවි තොර ගනු ලැබීය. මෙම සිදුවීමත් සමග අඩියක් පස්සට තැබූ මියමොටෝ ජපන් සමාජය පුරාපැතිර ඇති වාර්ගික බාධාවට එරෙහිව අරගල කිරීමේ මාවත තෝරාගෙන තිබේ.බ්‍රිතාන්‍ය සුපිරි නිරූපිකා නයෝමි කැම්බල් එක් පරම්පරාවකට ඉහතදී මෙම සංස්කෘතික බාධක බිඳ ජයග්‍රහණය කළාය. මියමොටෝට ඇය පරමාදර්ශයකි.
2
මෙම මාර්ගයේ තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන කොටසේ වැඩද ළඟදීම ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.
0
එම හේතුව වන්නේ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 ම පිළිබඳව නිවැරදිව පසුගිය පෙබරවාරි මාසයේදී අනාවැකි පළ කිරීම ය.
3
ඒ වගේම කළු සහ සුදු වර්ණ වලින් මිලදී ගත හැකි මෙහි බඳ සම්පූර්ණයෙන්ම වාගේ නිමවා තිබෙන්නේ ප්ලාස්ටික් වලින්. එසේ වුවත් S Duos 2කළු පැහැ දුරකථනයේ පිටුපස ආවරණය රටා සහිත ප්ලාස්ටික් ආවරණයක් නිසා තරමක උසස් පෙනුමක් එයට ලැබී තිබෙනවා. ඒ වගේම කළු පැහැ ජංගම දුරකථනය සමඟ වුවත් ලැබෙන්නේ සුදු පැහැ Headphone එකක් වීමනම් අවාසියක්.
4
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම ඔයාගේ පරණ ජංගම දුරකථනය විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැනත් අපි අද කතා කරමු.
4
The Interview චිත්‍රපටය මීට පෙර සිනමා ශාලා හරහා තිරගත කිරීමට Sony සමාගම තීරණය කර තිබුනත් උතුරු කොරියානු රහසිගත මෙහෙයුමක් මඟින් Sony සමාගම වෙත සයිබර් ප්‍රහාරයක් හරහා තර්ජණය කිරීම නිසා චිත්‍රපටය තිරගත කිරීම නවතා දැමුවා. යම් හෙයකින් චිත්‍රපටය තිරගත කලහොත් එම සිනමා ශාලා පුපුරුවා හරන බවත්, Sony සමාගමේ තිරගත වීමට ඇති චිත්‍රපට වල තිර පිටපත් විසුරුවා හරින බවත් ප්‍රහාරකරුවන් පැවසූවා.
2
නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19කට දැවී ගිය අතර තිසර පෙරේරා ලකුණු නොලබා දැවී ගියේ ය.
3
ඒ වගේම මේ වීඩියෝ පටය යූටියුබ් වෙබ් අඩවියේ වීඩියෝවක් සඳහා ලැබිය හැකි උපරිම views ගණන පවා ඉක්මවා ගිය නිසා එම වෙබ් අඩවියට පවා වෙනස්කම් සිදුකරන්නට වුනා.
2
1889 වසරේ අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියාවේදී මෙලොව එළිය දුටු ඇඩොල්ෆ් හිට්ලර්ගේ එක ම අරමුණ වී තිබී ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ සිතුවම්කරණයෙහි ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම ය.
2
කෙසේ වෙතත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද 140 පළමු වටයේ දී ම ලබාගැනීමට ඔහු සමත් වී නොමැත.
3
ශතක – 8
3
———————————————————————–
2
පොලීසිය පවසා ඇත්තේ, පංචාලි සිය ජංගම දුරකතනයෙන් අදාළ සේවකයාගේ හිසට පහර දී ඇති බව ය.
2