text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
හොරු දුෂිතයන්ට දඩුවම් දෙන්න මැදිහත් වෙනවද කියලා ජනාධිපතිවරයාගෙන් අපි ඇහුවා. මටත් ඕනෑ දඩුවම් දෙන්න අඩුම තරමෙ නාමයෝජනාවත් නොදී ඉන්න කියලා මෛත‍්‍රී මහත්තයා කීවා. ඒත් දැන් සිදුවන්නේ ඒක නොවෙයි. එයා දැන් හොරුන් දුෂිතයන් ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. | 1 |
ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 239කි. | 3 |
ඉකුත් මාර්තුවේ මියමොටෝ ජයග්‍රහණය කිරීමත් සමග සමාජජාල වෙබ් අඩවිවල එය විවේචනය කිරීම ආරම්භ විය.එමගින් ජපානයේ පාරිශුද්ධත්වයට කෙතරම් හානිවී ඇත්දැයි තර්ක කර තිබුණි.රත් පැහැයට හුරු දුඹුරු මිශ්‍ර සමේ වර්ණයෙන් යුතු මියමොටෝ අඩි පහයි අඟල් අටක් උසය.ඇයගේ උසද කලෙක ඇය ගර්හාවට ලක්වීමට හේතුවක් විය. | 2 |
කල්පිටිය හෝටලය ගොඩනැඟීම ප්‍රමාද වූයේ මෙම ව්‍යාපෘතිය රජයේ කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය සමග අත්‍යන්තව බැඳී තිබීමත්,එම ව්‍යාපෘතිය පසුගිය රජය විසින් යෝජිත කාලය තුළ ආරම්භ නොකර අත්හිටුවීමත් යන හේතු සමගිනි. | 0 |
රනිල් එක්ක මෛත‍්‍රී එක්ක ජවිපෙ දීග ගිහින් යයි සමහරු මතයක් ගෙන යන්න හදනවා. ඒක අතිශයින් වැරදි කතාවක්’ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය. | 1 |
අද තරගයේ වැඩි වාසි පකිස්ථානය පැත්තෙහි පැවතිය ද තරගය වෙනත් රටවල් දෙකක් අතර පැවතිය ද ශ්‍රී ලාංකිකයෙකු අද දිනයේ සුවිශේෂී අවධානයකට ලක් වීම ශ්‍රී ලාංකිකයින්ගේ ආඩම්බරයට කරුණක් විය. | 3 |
පළමු වරට ද්විත්ව රංගනයක නිරත වීම ගැන හිතන්නේ කුමක් ද? | 2 |
එසේම සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය විසින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව තවමත් සම්මත කර නොමැති බවත්,8300 ක් පමණ වූ මුල් සේවා කාලයේම ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථ සාධක මුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මෙතෙක් ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කළේය. | 1 |
කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය වැඩි බවත් ඒ තුළින් රටට විශාල අවාසියක් සිදුවී ඇති බවයි. | 0 |
හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ආදර පාලම නැරඹීමට ගිය අවස්ථාවක් | 2 |
නායක මිශ්බාහ් උල් හක් ලකුණු 73ක් රැස් කළේ ය. | 3 |
නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් 5 වන වරට ත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය. | 3 |
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. | 0 |
සුපිරි හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් (Harrison Ford) සිටි ගුවන් යානය අනතුරට ලක්වූ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළකි මේ. | 2 |
එයට ලැබී තිබුණු likes සංඛ්‍යාව මිලියන 3.5 ඉක්මවයි. | 2 |
ඒ, ඔහු නොදැවී ලකුණු 84ක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හෙයිනි. | 3 |
iPhone 6 ලොව හොඳම ජංගම දුරකථනය බවට පත්කරන්නේ එහි කැමරාවයි. මෙගා පික්සල් 8ක කැමරාවක් වුවත් නව Focus Pixel තාක්ෂණය හා තවත් වැඩිදියුණු කිරීම් නිසා පෙරටත් වඩා හොඳ ඡායාරූප ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔබට Focus වෙමින් පවතින අවස්ථාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒත් මටත් පුරුද්දට වගේ විටින් විට focus කරන්නට touch කෙරුනා. | 4 |
ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්තය කුඩා වුවත් එහි වත්කම්වල වටිනාකම 2014 වසර අවසන් වනවිට රුපියල් බිලියන 50 ක් දක්වා වර්ධනය වී ඇතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේය. | 0 |
සැප්තැම්බර් 11 සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ ගුවන් කොල්ලකරුවන් 15 දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වීම පණුවන් පිරි බඳුනක් විවර වීමක් විය හැකි බව ආචාර්ය කෙවින් බැරට් පවසා ඇතැයි වාර්තා වේ. | 1 |
| 1 |
ලෝකයට රහසක්ව පැවති සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ තුන්ව වන දරුවා පිළිබඳ තොරතුරු පළමු වරට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර තිබේ. | 2 |
මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්‍රන්ය. මේ නිසා, මෙම අසමසම නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ ඉහළින්ම වැජඹෙයි. | 0 |
ඉන්දියාවේ Times of India පුවත් වෙබ් අඩවිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් සම්බන්ධයෙන් පළ කළ ඡායාරූපයකට සහ එම ඡායාරූපය පිළිබඳ සටහනකට එරෙහිව දැවැන්ත රැල්ලක් නිර්මාණය වෙමින් පවතී. | 2 |
හිට්ලර් විසින් අඳින ලද සිතුවම් රැසක් පහත පළ කර ඇත) | 2 |
මෙම සබඳතාව බ්‍රිතාන්‍ය මාධ්‍යවල දැඩි කතා බහට ලක්ව තිබේ. | 2 |
එම විශ්වාසභංග යෝජනාව සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සියයකට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇති බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. | 1 |
පසුගිය වසරේ නොවැම්බර් මස නිකුත් වූ මේ දුරකථනය ලංකාවේ වෙළඳපලට නිකුත් වුනේ මීට මාස කිහිපයකට පෙර වුවත් තවමත් හොඳ අලෙවියක් දකින්නට පුළුවන්. මිලිමීටර් 10.6ක ඝනකමකින් යුත් මේ S Duos 2 ජංගම දුරකථනය බරින් ග්‍රෑම් 118 ක් බර වනවා. ඒ වගේම අඟල් 4ක් වන තිරය අඟලකට පික්සල් 223ක් පමණ ඇතුලත් නිසා සැලකිය යුතු මට්ටමේ හොඳ තිරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. | 4 |
Lee Hedges PLC සමාගම විසින් කොළඹ 03, ගාලුපාරේ අංක 349 දරණ ස්ථානයේ ඉදිකිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිරීමට තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම කොන්ත්‍රාත්කරුවා ලෙස තෝරාගෙන තිබේ. | 0 |
Playboy කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් නේ. වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් වූ Playboy මේ වන තෙක් ආසියානු රටවලට විවෘත වුනේ නැහැ. නමුත් දැන් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකට Playboy හි වීඩියෝ හා ඡායාරූප ජංගම දුරකථන යෙදුමක් (App) හරහා ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. | 2 |
පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ. | 0 |
ඒ අනුව ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය. | 3 |
Ikman.lk, Wow.lk හා HitAd.lk වැනිClassified වෙබ් අඩවි හරහා | 4 |
මෙම පීඩනය මත ඊයේ කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කඳුළු සලමින් ඇය සඳහන් කළේ, සිය මවට පීඩනයක් නොදිය හැකි හෙයින් තමන් තායිලන්ත රූ රැජිණ කිරුළ අත්හරින බව ය. | 2 |
ඇපල් සමාගමේ විධායක නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිය නිෂ්පාදන සාමාන්‍ය මහජන භාවිතයේදී සිදුවන ගැටීම්, නැවීම්, තැලීම් සඳහා ඔරොත්තු දෙන ලෙස නිමාව ඇති බවයි. ඒ වගේම iPhone 6 ජංගම දුරකථනය නැමෙන වීඩියෝවේ දී සාමාන්‍ය තත්වයකට වඩා වැඩි බලයක් යොදා නැවීම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ වගේම නව iPhone 6 නිෂ්පාදනය කරන ඇලුමිනියම් වර්ගය ටයිටේනියම් මිශ්‍රිත විශේෂ ඇලුමිනියම් වර්ගයක් බවත්, තිරය සහ බඳ වැඩි ආතතියක් දැරිය හැකි පරිදියි නිර්මාණය කර ඇත්තේ. | 4 |
මෙම දර්ශන සටහන් වී තිබුණේ, අනතුරට පත් වූ යානයෙහි ම සවි කර තිබූ කැමරාවක ය. | 2 |
ඒ වගේම ඇසින් දුටුවන් පවසන පරිදි යානය කඩා වැටෙන අවස්ථාවේම පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු පොළවට පතිත වී ඇති අතර ගුවන් යානය ගැටීමෙන් කුලී රථයකටද හානි සිදුවී ඇත. | 4 |
CNN Money වාර්තා සඳහන් කරන්නේ මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන තිබෙන බවයි. | 0 |
ශ්‍රී ලංකාවේ සමස්ථ අන්තර්ජාල පරිභෝජනය පසුගිය වසරේ දී 18% සිට 21.9% දක්වා වර්ධනය වී ඇත. ලොව අඩුම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇති අතර එම අගය මසකට ඩොලර් 12කට ආසන්න අගයයක්. අන්තර්ජාල සේවා සඳහා සාමාන්‍යෙයන් මසකට ඩොලර් 32ක් පමණ අය කරන ඇමරිකාවට හිමිව ඇත්තේ 71 වන ස්ථානයයි. ඉන්දියාවට පවා හිමිව ඇත්තේ 13 ස්ථානයයි. එමෙන්ම ලොව අඩුම පෙර ගෙවුම් ජංගම දුරකථන ගාස්තු ඇති රටවල් අතරත් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇත. | 4 |
ආදායම් සහ වියදම් යන අංශ දෙක සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් රටේ මූල්‍ය තත්ත්වය තවදුරටත් පිරිහෙන්නට බොහෝ ඉඩකඩ ඇති හෙයින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන සැකසීමේදී දේශපාලන පක්ෂ වැඩි මූල්‍ය වගකීමකින් යුතුව කටයුතු කිරීම අතිශයින් වැදගත් බව මෙහිදී අවධාරණය කර ඇත. | 0 |
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව කෝප් කමිටුව විසින්ද පසුගිය කාලයේදී සාකච්ඡා කර තිබුණු අතර මෙම ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ. | 0 |
අපි මීට කලින් ලිපියක පාවිච්චි කල දුරකථන විකුණන්න කලින් සැලකිලිමත් විය යුතු ආකාරය ගැන කතා කලා මතක ඇති නේ. ඉතින් අද මේ කිව්වේ පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදී ගන්නට පෙර සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් විතරයි. මේ ලිපියට එකතුවෙන්න ඔබ කරුණු ඔයාලත් දන්නවා ඇති. එහෙනම් ඒවා පහතින් තියෙන comment box එකේ පළකරන්න. | 4 |
ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්ත සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ 2013 වසරේදී රුපියල් බිලියන 35 ක්ව පැවති ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් 2014 අවසන් වනවිට සියයට 42 කින් වර්ධනය වී තිබෙන බවයි. | 0 |
පසුගිය මාර්තු මාසයේදී මෙරට බැංකු විසින් පුද්ගලික අංශයට රුපියල් බිලියන 41.4 ක ණය ලබාදී තිබෙන අතර ඉදිරියේදීත් පුද්ගලික ණය ගැනීම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව සඳහන් කර තිබේ. | 0 |
"ඒක එහෙම වේගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් යම් මධ්‍යස්ථවාදී ජපන් මිනිසුන් පවා සිතන්නේ ජපන් ප්‍රතිරූපය රටක් ලෙස නියෝජනය කිරීමට අරීනා මියමොටෝට තියෙන හැකියාව අඩුයි කියලා"මනෝ විද්‍යාඥ යොකෝ හරුකා පවසයි.ඔහු මේ බව කියා සිටියේ ජපන් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි. | 2 |
මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් දහයෙන් එකක් බවත් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කාර සමාගම ලෙස කටයුතු කළ බවත් සඳහන්ය. | 0 |
අනතුරුව මන්ත‍්‍රීවරයා දිස්ත‍්‍රික් ලේකම්වරයා සහ එම ප‍්‍රදේශයේ මහවැලි ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයාද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළේය. අනතුරුව එම පළාත් බාර විදුලි අධිකාරීවරයාටද දුරකථනයෙන් අමතා විදුලිය ලබාදීම පිළිබඳව අවධානය යොමු කරවීය. | 1 |
ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ. | 4 |
අඛණ්ඩව දෙවන වසරට ත් එම ස්ථානය හිමි කරගත් රොබර්ට් ඩවුනි (Robert Downey Jr.) අදාළ කාලය තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 75 ඉක්මවයි. (ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 900කට අධික ය) | 2 |
“යුද්ධය අවසන් වීමෙන් මාස 06ක පමණ කාලයක් තුළ එම ප‍්‍රදේශවල ජීවත්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවය මුලින් ආණ්ඩුවට අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණය. ශ‍්‍රී ලංකා යුද හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම් පවා ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ලබාදිය යුතු බවද අවධාරණය කළේ ජවිපෙය. නිවාස අහිමි වූ ජනතාවට පදිංචිය සඳහා ඉඩම් ලබාදීමේදීද ඊට කිසිදු ජාතිකත්ව භේදයක් අවශ්‍ය නොවේ. ජනතාවට උපරිම සහන ලබාදිය යුතුයි යන ස්ථාවරයේ එදා සිටම අප පක්ෂය සිටි බව නොරහසකි. නමුත් දේශපාලන බලය පාවිච්චි කරමින් වන රක්ෂිත නැවත පදිංචි කිරීමට යොදා ගැනීම ගැටලූ සහගතය. වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවිද්‍යා ආඥා පනත සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත වැනි පාරිසරික නීති රීති නොසලකා මෙම ජනාවාස සඳහා එළිකිරීම් සිදුවෙමින් තිබේ. අප මෙම සිදුවීමට මැදිහත්වූයේ මේ ස්ථාවරයේ සිටය. | 1 |
කොළඹ නගරයේ පිහිටි සියලු සිනමා හල් පරීක්ෂා කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. | 2 |
මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ. | 0 |
මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳව මහ බැංකුව විසින් නිකුත් කර තිබූ නිවේදනය මෙන්න! | 0 |
‘‘ඊළඟ වසරේ දී පරගණක ක්ෂේත‍්‍රයේ මීළඟ යුගය වන ‘තිර රහිත’ පරිගණක යුගයට එනම් GPS ඔරලෝසු සහ එකිනෙකට සම්බන්ධ ගෘහ උපකරණ වැනි අපි අවට පවතින උපකරණයන්හී ගණන බලය පවතින යුගයකට අපි පිවිසෙන්නෙමු.’’යැයි ඉන්ටෙල් අනාගතවාදියා බ‍්‍රයන් ඬේවිඞ් ජොන්සන් පැවසුවේ ය. | 4 |
මෙම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය සඳහා world’s first magnetic bearing chiller technology නම් වන අති නවීන තක්ෂණය භාවිත කර ඇති බව සඳහන් වෙයි.එමෙන්ම බලශක්තිය උපරිම ආකාරයෙන් පිරිමසින මෙම හෝටල් ගොඩනැගිල්ල මගින් අපේක්ෂිත පරිභෝජන ගෑස් ප්‍රමාණය වසරකට ටොන් 4000 කින් අඩුකර ඇත.එමෙන්ම මෙම හෝටලයේ සෑම ඉසව්වක්ම නිරුපනය වන පරිදි කැමරා පද්ධතියක් සවි කර ඇති අතර දත්ත මාපක 200 ට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත. | 4 |
ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදී පිළිවෙතක් අනුගමනය කරන ලෙස බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ. | 2 |
මෙම ප්‍රකාශනය පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන, උප සභාපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න යන මහත්වරුන් විසින් අද කොළඹදී එළිදැක්වීය. | 0 |
එවැනි කිසිදු මුදලක් තමාගේ බැංකු ගිණුමට බැරවී නොමැති බවත්, කිසිදු වංචාවකට තමන් දායකවී නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය. | 0 |
ජවිපෙ පසුගිය නමවෙනිදා විල්පත්තු අභය භූමියේ වන සංහාරය පිළිබඳව සොයා බැලීමට සංචාරයක් කළේය. එම නීරීක්ෂණ චාරිකාවෙන් පසුව නැවතත් විල්පත්තු වන සංහාරය පිළිබඳව කතාබහ උණුසුම් වන්නට පටන් ගත්තේය. මේ අතරතුර ශ‍්‍රී ලංකා මුස්ලිම් සභාව විසින් මේ සංචාරය පිළිබඳව සඳහන් කරමින් ජවිපෙ නායක අනුර දිසානායකට ලිපියක් යොමු කළේය. එම ලිපියෙන් කියැවුණේ ජනතා විමුක්ති පෙරමුණ සිංහල අන්තවාදීන් විසින් ගෙන ගිය මතයට නොමග ගොස් ඇති බවත් විල්පත්තු සංචාරය කළේ ඒ නිසා බවත්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර් ජාලයේ ඇතුළු විවිධ මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්තා පළවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සභාව වෙත පිළිතුරු ලිපියක් යොමුකිරීමටද ජවිපෙ නායක අනුර දිසානායක කටයුතු කළේය. | 1 |
මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම සාධාරණ නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. | 1 |
මාගේ සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිධරයෙකි. එමෙන්ම ඔහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි. | 0 |
කොට්ටාව, මාලපල්ල දුම්රිය ස්ථානය මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම එම සැලසුම් අතර විය. | 0 |
යුරෝපයේ එළිමහන් ගිම්හාන ‘කලා පොළ’ සංකල්පය ආභාෂයට ගනිමින් එම ‘කලා පොළ’ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 1993 වසරේදී ය. | 2 |
මේ අතර පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු වෙනස් වන්නේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කරන තමන් ඇතුළු ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි. | 1 |
මෙතෙක් තමන් සහ දීපිකා අතර සබඳතාවක් ඇති බවට තොරතුරු පළවී ඇතැයි තමන් නොදැන සිටි බව ත්, ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව ත් ඔහු අවධාරණය කර තිබේ. | 2 |
නව ඉරියව්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කරනු ලැබූ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, මෙවර IPL තරගාවලියට සහභාගි වීමට නම් සුනිල් නරයින් ඉන්දියාව තුළදී යළි පරීක්ෂණයකට ලක් කළ යුතු බව ය. | 3 |
Best Production Design | 2 |
1996 වසරේ කෙන්යාවට එරෙහිව අරවින්ද ද සිල්වා ලකුණු 145ක් රැස් කළේ ය. | 3 |
අත්තම කියනවා නම් උසස් පෙළ කරන කාලයේදී එක්තරා ගැහැණු ළමයෙකුට ට්‍රයි කළා. එයා සෙට් වුණානම් මම එයාව බඳිනවා. මම මගේ වයිෆ්ටත් ඒ ගැන කියලා තියෙනවා. කොහොම හරි එයාව මට සෙට් වුණේ නෑ. ඊට පස්සේ ට්‍රයි කළේ දැන් ඉන්න එක්කෙනාට. එහෙම බලද්දි කියන්න පුළුවන් මේක මගේ ප්‍රථම ප්‍රේමය කියලා. | 2 |
1877 අගෝස්තු 22 උපත ලද ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ශ්‍රී ලාංකික ඉතිහාසඥයෙකු මෙන් ම කලාව පිළිබඳ දර්ශනවාදියෙකු ද විය. | 1 |
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 81ක් රැස් කර සිටී. | 3 |
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් දැනුම්දිමක් සිදුකර ඇති බවයි. | 1 |
මේ, පෘථිවිය විචිත්‍රවත් කරමින් නිර්මාණය වූ සැබෑ දර්ශන පෙළකි. | 2 |
ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය. | 3 |
එපමණක් නොව නර්තනය තුළින් ස්ථුලභාවය අවම කර ගත හැකි බව ලොවට පෙන්වා දීම ද මෙහි අරමුණක් විය. | 1 |
එමෙන්ම නරේන්ද්‍ර මෝඩිගේ තෙදින නිල සංචාරය තුළදී දෙරට අතර වෙළඳ ගිවිසුම් 20කට ද අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. | 1 |
මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද විදෙස් වාර්තාවල සඳහන් ය. | 2 |
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවට අලුත් සාමාජිකයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී පත් කිරීමටද නියමිතය. ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 25 දෙනකු බඳවා ගැනීමට බලය තිබේ. | 1 |
137 වන වරට ධවල මන්දිරයේදී පැවති පාස්කු මංගල්‍යයට සමගාමීව මෙම විශේෂ නර්තනය පැවැත්විණි. | 1 |
වැඩි ම ලකුණු – 145 (නොදැවී) | 3 |
එයට එරෙහිව ඡන්ද 14ක් ලැබුණු අතර එක් නියෝජිතයකු ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීය. | 1 |
මීට අමතරව දුරකථනයේ අභ්‍යන්තර මතකය 4 GB පමණ වන අතර ඔබට අවශ්‍ය පරිදි MicroSD Chip මඟින් එය වැඩි කරගත හැකියි. මෙහි රැම් මතකය 768 MB වන නිසා සාමාන්‍යයෙන් එකවර apps කිහිපයක් ධාවනය කල හැකියි. එසේ වුනත් කල් ගත වීමත් එක්ක ඔබට සුමට ලෙස ජංගම දුරකථනය ක්‍රියාකරවීමට නම් නිතර නිතර apps kill කරන්නට සිදු වේවි. 4GB අභ්‍යන්තර මතකයක් ඇති වුවත් මෙහෙයුම් පද්ධතිය හා අනෙකුත් built in apps නිසා ඔබට ඉතිරිවන්නේ 2GB ටත් වඩා අඩු ඉඩ ප්‍රමාණයක්. ඒ නිසා විශාල Games හා වැඩි ඉඩක් වැයවන apps බාහිර Micro SD වෙත මාරු කිරමට ඔබට සිදුවේවි. ඒ නිසා Apps install කිරීමේදී තරමක් සැලකිලිමත් වීමට ඔබට සිදුවේවි. | 4 |
ඒ අනුව NRI ශ්‍රේණිගත කිරීම් අතර ලොව 76 වන ස්ථානයේ සිට 65 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලංකාවට හැකිවී ඇත. මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මැලේසියාව 32 ස්ථානයේ සිටින නමුත් සෙසු සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන ලංකාව චීනය ඉන්දියාව වැනි රටවල් පහළ ස්ථානයි හිමිකරගෙන තිබෙන්නේ. | 4 |
ඇය පසුගිය මාස 12 තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 47කි. | 2 |
GANGNAM STYLE ගීතය හරහා ලෝක ප්‍රකට වූ දකුණු කොරියානු ගායක Psy ගේ නවතම ගීතය වන HANG OVER ගීතය මේ වන විට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී. | 2 |
ශ්‍රී ලංකාවේ මේ වනවිට තිබෙන්නේ පිරිසිදු පාලනයක් බවත් ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් මින්පසු හිතවත්කම් මත අවසර ලබා නොදෙන බවත් එවන් වාතාවරණයක් තුළ ලංකාවේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව නිවැරදි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවත් මෙහිදී ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය. | 0 |
එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, සල්මන් ඛාන් මේ දිනවල නිරන්තරයෙන් ජැක්ලින් ෆර්නැන්ඩස් සමග කාලය ගත කරන බව ය. | 2 |
කණ්ඩායම් 14 ක් සහභාගී වූ 2015 ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය හෙට මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිත ය. | 3 |
එය මින් පෙර පැවති රජයේදී ඉස්ලාමික විරෝධී දේශපාලනඥයකු වන ගියර්ට් විල්ඩර්ස් විසින් යෝජනා කරන ලද්දකි. | 1 |
මේ අනුව, රුපියල් මිලියන 978 කට ආසන්න මෙම කොන්ත්‍රාත් ගිවිසුම Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments විසින් තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග අත්සන් කර ඇත. | 0 |
එය තහවුරු කෙරෙන වාර්තා රත්මලාන ගුවන් ගමන් පාලක මැදිරියේ පවතින බවද ඔවුහු පවසති. | 1 |
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අද රාත්‍රීයේදී යළි ත් වරක් බිඳ වැටුණි. | 4 |
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. | 1 |
Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර 12ක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි ලබා දෙන ලෙස අදාල සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා. මෙලෙස වන්දි ලෙස ඩොලර් මිලියන 13ක මුදලක් එම පාරිභෝගිකයින් වෙත ගෙවීමට අදාල සමාගම එකඟ වී තිබෙනවා. | 0 |
සාමාන්‍ය ජංගම දුරකථනයක් සමඟ සසඳන විට OnePlus One කියන්නේ තරමක් විශාල ජංගම දුරකථනයක්. කෙසේ නමුත් මේ දුරකථනයේ නිෂ්පාදන තත්වය නම් විශිෂ්ඨයි. Samsung Galaxy S5 වගේ දුරකථන එක්ක බලන විට පෙනුම විශිෂ්ඨයි. පසුපස ආවරණය නිර්මාණය වී ඇත්තේ ද අතට පහසු, උසස් පෙනුමක් ගෙනදෙන ද්‍රවයයකින්. Sandstone Black හා Silk White ලෙස version දෙකක් නිකුත්කර ඇති අතර ඒවා පිළිවෙලින් 64GB හා 16GB වනවා. වෙනත් කිසිදු දුරකථනයක දැකිය නොහැකි අන්දමේ අපූරූ පසුපස ආවරණයක් මෙහි දකින්නට පුළුවන්. ඔබටත් OnePlus One ජංගම දුරකථනයක් මිලදී ගන්නට පුළුවන් නම් ඔබත් එහි පසුපස ඔබේ මුහුණේ ස්පර්ශ කරලා බලන්න. ඒක ඇත්තටම අපූරූ අත්දැකීමක්. | 4 |
බෙන් ස්ටෝක්ස් දැවී යාමෙන් අනතුරුව යළි ක්‍රීඩාගාරය බලා යන අවස්ථාවේදී මාලන් සැමුවෙල්ස් ඔහුගේ තොප්පිය පපුව මත තබා ගනිමින් දකුණු අතින් ආචාර කළේ ය. | 3 |
පස්වැනි කඩුල්ල සඳහා ශේන් වොට්සටන් හා එක් වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 82 කදී ලකුණු 160 ක සබඳතාවක් ගොඩනැගූහ. | 3 |
එම තරගය ජයගෙන යළි ත් ලෝක ක්‍රිකට් කිරුළ ලක් මාතාවගේ හිස පැළඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට Newsfirst.lk වෙතින් හෘදයාංගම සුබ පැතුම්! | 3 |
සාකච්ඡාවෙන් අනතුරුව නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත අදහස් පළ කළේය. | 2 |
රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා පැවසීය. | 0 |
’‘අපගේ ජීවිතයේ විවිධ අංශ සම්බන්ධ කරන විවිධ උපකරණ සමඟ කාර්මික, ඇදුම්පැළදුම්, නිවාස, මෝටර් රථ සහ තවත් බොහෝමයක් දෑ අඩංගු සියළුම අංශ සඳහා අන්තර්ජාලීයකරණය අදාල වේ. ‘‘වඩාත් වැදගත් වනුයේ කොතරම් ඉක්මනින් අන්තර්ජාලීයකරණය වර්ධනය වන්නේ ද සහ අවසාන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව යන කාරණා සඳහා විසදුම් ලබා දෙමින් දත්ත ගවේෂණය සහ විශ්ලේෂණය සමඟ එහි වටිනාකම ක්ෂේත‍්‍රය විසින් උකහා ගන්නේ කෙසේ ද යන්න ය.’’ යැයි ඉන්ටෙල් උපසභාපති සහ මෘදුකාංග සහ සේවා සමූහයේ සාමාන්‍යාධිකාරී ඩග්ලස් ෆිෂර් මහතා පැවසුවේ ය. | 4 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.