text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
සිය Twitter ගිණුමේ followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම පිළිබඳව සතුට පළ කරමින් අමිතාබ් භච්චන් පළ කළ tweet පණිවුඩය පහත දැක්වේ. | 2 |
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ එනම් අදින් වසර 19කට පෙර ලෝක කුසලානය දිනා ගත් අතර 2007 සහ 2011 වසරවල අනුශූරතාව හිමි කරගෙන තිබේ. | 3 |
ඒ සඳහා ඔහු ස්ත්‍රීන් තුළ ස්වයං ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා විශේෂ පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. | 2 |
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා වන ඩේවිඩ් වෝනර් හා ඒරන් ෆින්ච් ලකුණු 41 ක් තුළ දැවී ගියහ. | 3 |
තවදුරටත් අදහස් පල කරමින් පේ‍්‍රමජයන්ත් මහතා පවසා ඇත්තේ තමනට ඇතැම්විට පක්‍ෂයේ දරණ තනතුරු අහිමී වීමේ ඉඩක්ද ඇති බවයි. | 1 |
මෙම අනවසර ඇතුළුවීම නිසා මෙම වෙබ් අඩවිය සමග කටයුතු කළ ගනුදෙනුකරුවන්ගේ ඊ-මේල් ලිපින, රහස් කේත, උපන්දිනය, ලිංගික කැමැත්ත යන තොරතුරු හැකරුවන් විසින් හොරකම් කර තිබෙන බවත් ණයපත් දත්ත හොරකම් කළාදැයි තවමත් අනාවරණය නොවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. | 0 |
මුළු ලකුණු 24 ක් ව තිබියදී ආරම්භ ක පිතිකරුවන් යුගල ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය. | 3 |
මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමට (Currency Swap) අදාළ ගිවිසුම අවසන් වනවිට යළිත් ඉන්දියාව විසින් අප ලබාදුන් රුපියල් අපට ලබාදෙන අතර ලංකාව ලබාගත් ඩොලර් නැවතත් ඉන්දියාවට ලබාදිය යුතුය. | 0 |
පළමු පන්දුවෙන් ඇල්බී මෝර්කල් වාසනාවන්ත 4 පහරක් එල්ල කළේ ය. | 3 |
බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානයේ විධායක කමිටුව විසින් ඊශ‍්‍රායල භාණ්ඩ වර්ජනය කිරීම සඳහා ඉල්ලමින් සම්මත කළ යෝජනාව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් හෙළාදැක ඇතැයි වාර්තා වේ. | 1 |
ඒ, බංග්ලාදේශය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට එරෙහිව ය. | 3 |
මුශ්ෆිකුර් රහීම් ලකුණු 65ක් රැස් කළේ ය. | 3 |
තරගය අවසන් වීමට පන්දු 23ක් තිබියදී ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. | 3 |
2. මහේල ජයවර්ධන – ශ්‍රී ලංකාව (1998 – 2015) | 3 |
රුපියලේ අගය පවත්වාගෙන යාමට දැඩි පීඩනයක් එල්ල වෙලා. දේශීය විදේශීය ගෙවීමට ඇති සම්පත් අඩුවෙලා. ඩොලර් මිලියන දහයක වසර 10ක බැදුම්කරයට නිකත් කිරීමට රජය තීරණය කළත් සියයට 6.125 ක් වැනි ඉහළ පොලියකට ලබාගත හැකි වූයේ ඇ.ඩො.මිලියන 650ක් පමණයි’ යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය. | 1 |
Alexis Vastine 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා ය. | 3 |
ඒ, දකුණු අප්‍රිකාව සමග අද පැවැති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 29කින් ජය ගනිමින් ය. | 3 |
මේ අතර පකිස්තානය, අයර්ලන්තය පරදවා අද ජය ගත්තේ කඩුලු 3කිනි. | 3 |
ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 43කට එක් කඩුල්ලක් දවා ගත්තේය. | 3 |
එහිදී වඩා ත් ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ, ඒ සඳහා රංගනයෙන් දායක වී සිටින බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් ය. | 2 |
Hardware | 4 |
වර්ෂාව හේතුවෙන් අද තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 66 යි පන්දු 3 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 182 කි. | 3 |
එම අවස්ථාවේදී යානය පොළොවෙහි ගැටී ඇති අතර ඊට හානි සිදුව තිබේ. | 2 |
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් සියලු ජනයා අතර සංහිඳියාව ගොඩනැගීමට කර ඇති කැපවීම ගැනද ඔහු විසින් ප‍්‍රසංශා කර ඇත. | 1 |
ඒ අනුව, ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව ශතක 4ක් රැස් කළ පිතිකරු ලෙස ද කුමාර් සංගක්කාර අද පත් විය. | 3 |
ඔහු සඳහන් කළේ, ඉන්දියාව සමග ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ඒ සඳහා සුදුසු ම කණ්ඩායම නොවූ බව ය. | 3 |
තමන්ට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් පිනවීම සඳහා ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් සිය කාලය වැය කරනුයේ, අතිශය නිහතමානීව ය. | 3 |
පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සජිත් රත්නායක හා නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරද මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇති අතර තමන් අත්අඩංගුවට ගැනීම නිසා සිය ව්‍යාපාර කටයුතු අවුල් වූ බවත් ව්‍යාපාර ලෝකයේ අවමානයට ලක්වීමට සිදුවූ බවත් එහි දැක්වෙයි. | 1 |
ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තුන් ඉරියව් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතර පළමු ස්ථානය තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව තිබේ. | 3 |
ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පිරිස් තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඇති බවද කී අගමැතිවරයා අවශ්‍ය නම් ඕනෑම මොහොතක ඡන්දයකට යාමට සූදානම් බව ද එහි දී කියා සිටියේය. | 1 |
ඉන්දියාවේ Hindustan Times පුවත්පත ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ. | 2 |
සිම්පත ඇතුලත් කරන කවුළුව වගේම විවෘත වන චලනය වන අංග වැඩි අවධානයකින් සෝදිසි කරන්න. Headphone port එකට ඔබ රැගෙන ආ headphone එක යොදා check කරන්න. චාජර් කේබලයත් ඔබේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරලා පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා ඔබට ලබාදෙන අමතර උපාංග සමගත් පරීක්ෂා කරන්න. | 4 |
ඉතිරිය ගෙවීමට සැලසුම් කර තිබුණේ මේ වසර අවසන් වීමට පෙරයි. | 0 |
මීගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සනිටුහන් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මගින් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව වෙත ට්‍රැක්ටර් රථයක් ප්‍රදානය කිරීමට අදාළ යතුර භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදු විණ. | 1 |
Followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති Twitter වෙබ් අඩවිය පවසා ඇත්තේ, අමිතාබ් භච්චන් සිය Twitter ගිණුම හරහා ඔහු රසික රසිකාවියන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බව ය. | 2 |
ඊට අමතරව, ඔහුගේ ලකුණු 161ට කිසිදු 6 පහරක් ඇතුළත් නොවීම ද විශේෂත්වයකි. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු 9කට ලකුණු 363ක් රැස් කළේ ය. | 3 |
මේ ඇප් එක නිපදවීමේ කාර්යය වසර ගණනක ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලැබුනේ Gmail සේවක පිරිසගෙන් බවත් Google සමාගම පවසනවා. Google මෑතකදී හඳුන්වා දුන් නව අතුරු මුහුණත් රටාවක් වන Material Design අනුව නිර්මාණය කර ඇති මේ ඇප් එක Android 4.1 හා iOS 7 සිට ඉහලට සහාය දක්වනවා. කෙසේ නමුත් මේ වනතෙක් Download කිරීම සඳහා අවස්ථාව සලසා නැති මුත් ඒ සඳහා Invite ඉල්ලීමට ඔබට inbox@google.com වෙත ඊමේල් පණිවුඩයක් යොමුකල හැකියි. | 4 |
* තීක්ෂණ ඔබගේ පාසල කුමක්ද? | 2 |
කෙසේ නමුත් Xiaomi විසින් නිකුත් කළ ජංගම දුරකථන කිහිපයක්ම iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් නිෂ්පාදනය කළ නිසා නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනා. කෙසේ වෙතත් එම සමාගමේ අලුත්ම ජංගම දුරකථන ද්විත්වය වන Mi Note හා Mi Note Pro සාර්ථකව එළිදැක්වීමට පසුගිය දා එම සමාගමට හැකි වුණා. තරමක් විශාල iPhone 6 Plus ජංගම දුරකථනයේ ප්‍රමාණයටම වගේ නිපදවා ඇති මේ නව ජංගම දුරකථනය ඉලක්ක කර ඇත්තේ චීනය තුල iPhone භාවිත කරන පාරිභෝගිකයින් කොට්ඨාශයයි. නමුත් මේ නව දුරකථන iPhone අනුකරණය කරමින් කළ නිෂ්පාදනයක් නොවේ. | 4 |
මේ LG G3 කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප උසස් තත්වයේ ඡායාරූප ලෙස සලකන්නට පුළුවන්. මනා වර්ණ සංයෝජනයකින් හා වඩා පැහැදිලි බවකින් යුතු ඡායාරූප ලබාගන්නට මේ කැමරාව සමත්. නමුත් අනෙක් සියළුම කැමරා මෙන්ම අඳුරේදී ලබාගන්නා ඡායාරූප නම් ඒ තරම් උසස් තත්වයේ නැහැ. එසේ වුනත් HDR ඡායාරූප සඳහා නම් මේ කැමරාව අනෙක් සියළුම කැමරා වලට වඩා යෝග්‍යයි. මන්ද HDR Mode යෙදු විට අඳුරේ ඇති දේට නොගැලෙපන අලෝකයක් එක් කරනවා වෙනුවට වඩා තාත්විකව තොරතුරු උකහා පෙන්වීමට මේ කැමරාව සමත්. | 4 |
ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 43ට කඩුලු 4ක් දවා ගත්තේය. | 3 |
WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. ඒ සඳහා මෙම වෙබ් අඩවියට https://web.whatsapp.com ඔබේ Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් පිවිසෙන්න. එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කර පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක. කෙසේ නමුත් iOS හි ඇති සමහර සීමා නිසා මේ ක්‍රමය ඇපල් පරිගණක සඳහා වලංගු නොවන බවයි WhatsApp වෙබ් අඩවියේ සඳහන් වන්නේ. | 4 |
ශතක – 8 | 3 |
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙවර ඩොලර් බැඳුම්කරය ආයෝජකයින් 173 දෙනෙකු විසින් මිලදී ගත් බවත් මින් සියයට 23 ක් ආසියානු ආයෝජකයින්ද සියයට 27 ක් යුරෝපීය ආයෝජකයින්ද සියයට 50 ක් ඇමරිකානු ආයෝජකයින්ද මිලදීගත් බවයි. | 0 |
හිමාල කන්ද ආසන්නයේ පිහිටි මෙම නිම්නය ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබේ. | 2 |
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. | 1 |
එම ලැයිස්තුවේ වැඩි ම ලකුණු ලාභියා වන කුමාර් සංගක්කාර තරග 4කදී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 268කි. | 3 |
ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්, ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා. | 4 |
රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ. | 0 |
දෙවන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ලකුණු 258ක් ලබා සිටී. | 3 |
නමුත් මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර තිබේ. | 4 |
ලෝකයේ පුරාණ නටඹුන් සහිත නගරයක් ලෙස සැලකෙන සිරියාවේ පැල්මයිරා නගරයේ බලය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්ව තිබේ. | 1 |
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය උපන් දිනය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක රිටේෂ් සිධ්වානිගෙන් නිවාඩුවක් ඉල්ලා තිබේ. | 2 |
එම විනිසුරුවරුන් එලෙස ක්‍රියා කළේ, ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දීම සඳහා පැවති පූර්ව සැලසුමක් අනුව බවට ඔහු චෝදනා කරයි. | 3 |
රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසුව සභාපති තනතුරේ වැඩ බැලූ එම්. ඒ. ආර්. සී. කුරේ මහත්මිය රියෙන්සි අර්සකුලරත්න මහතාට අවස්ථාව ලබාදෙමින් එම තනතුරෙන් ඉවත් වනු ඇත. | 0 |
ඔස්ට්‍රේලියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ රැඳී සිටින අතර නවසීලන්තය එම ලේඛණයේ සිව් වැනි ස්ථානයේ පසු වේ. | 3 |
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. | 0 |
මගී ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බස් හා දුම්රිය සම්බන්ධ කර ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මාකුඹුර නව නගරය සංවර්ධනය කිරීම කරන බව සඳහන්ය. | 0 |
කෙසේ වෙතත්, ඉන්දියාව තුළදී කළ පරීක්ෂණයෙන් ද සුනිල් නරයින් සමත්ව ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ. | 3 |
මෙම පිටු 28ක කොටස කියවීම මගින් සැප්තැම්බර් 11 සිදුවීම පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටි දැක්ම සම්පූර්ණයෙන් වෙනස් වන බව එය දැක ඇති හිටපු සෙනෙට් සභික බොබ් ග‍්‍රැහැම්ද පැවසූ බව ඔහු දක්වා තිබේ. | 1 |
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි. | 0 |
FHM සඟරාව අනුව ලොව ආකර්ෂණීය ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ, ප්‍රියංකා චොප්රාට ය. | 2 |
කෙසේ වෙතත් එලීගේ මේ අසාමන්‍ය පිහිටීම ඔහුගේ සෞබ්‍ය තත්වයට එතරම් බලපෑමක් නැති බවත්, ඔහු නීරෝගී සුවයෙන් පසුවන බවත් පැවසෙනවා. ඒ වගේම මේ වන විට ශ්වසන අපහසුතා යථාතත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා. මෙලෙස අසාමාන්‍ය පිහිටීමක් සහිතව උපන් ඔහු මේ වන විට ෆේස්බුක් හරහා අති විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම ඇය වෙනුවෙන් ඇරඹුනු අන්තර්ජාල අරමුදලටත් මේ වන විට ඩොලර් 15000කට ආසන්න මුදලක් එක්කාසු වී තිබෙනවා. මේ මුදල් එලීගේ ඉදිරි ශල්‍යකර්ම සඳහා යොදාගන්නා බවයි ඔහුගේ මව්පියන් පවසන්නේ. | 4 |
වත්මන් රජය ඉන්ධන මිල ගණන් අඩුකරන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක් පමණ වූ අතර එය මේ වනවිට ඩොලර් 58 සීමාව ඉක්මවා තිබේ. | 0 |
ශ‍්‍රිලනිපයට සම්බන්ධ නීතීඥයින් පිරිසක් හා පැවති මේ හමුවේ අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන් සමඟි කරවා ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමයි. | 1 |
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට මෙම කැඳවීම කර ඇති බවද ඒම ඒකකය කියා සිටියේය. | 1 |
ප්‍රකට ඉන්දී නිළියක සහ නිරූපණ ශිල්පිණියක වන පූනම් පාණ්ඩේ මුම්බායි පොලීසිය තලේබාන් සංවිධානයට සම කර තිබේ. | 2 |
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු කපිල විජේගුණවර්ධන මහතා 1988 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය. | 3 |
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් වාර්තා 3ක් පිහිටුවීමට සමත් විය. | 3 |
කොළඹ කොටස් වෙළඳ පොළ, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සමාරම්භක සාමාජිකයෙකු වන අතර දකුණු ආසියාවේ සුරැකුම් වෙළඳ පොළවල් ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙය පිහිටුවනු ලැබුවේ 2000 වසරේදීයි. | 0 |
නිලවරණය සදහා සුගත් තිලකරත්න මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන උපාලි කුමාරසිරි මහතා ඉදිරිපත්ව සිටියහ. | 3 |
ත‍්‍රස්තවාදීන්ට අයත් රථ 1000ක්, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් 50ක් මෙන්ම සතු ප‍්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගයන් වන ඛනිජ තෙල් රැස්කිරීමේ හා පිරිපහදු මධ්‍යස්ථානයන්ද ඇමරිකානු ප‍්‍රහාරවලින් විනාශ කළ බව ඔහු පවසා ඇත. | 1 |
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පැවසුවේ රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා අස්වීම පිළිගත් බවයි. | 0 |
ලකුණු – 8064 | 3 |
උපාය මාර්ගික තීන්දුවක ප‍්‍රතිඵලදායකත්වය සෑම විටම කාලයට සාපේක්‍ෂවේ. එදා වසර 9කට පෙර කළ යුතුව තිබූ දේ අද කිරීමෙන් අපේක්‍ෂිත ප‍්‍රතිථල ලබාගත නොහැකි බව වෙනකාටත් වඩා හොදින් සෝමවංශ අමරසිංහයන් දන්නා බවට සැකයක් නැත. එම වරදට පක්‍ෂය විශාල වන්දියක් ගෙවා ඇති බව ඔහු වක‍්‍රව පිළිගනියි. නමුත් ඔහු ස්වයං විවේචනාත්මකව තම වරද විග‍්‍රහකොට පිළිගැනීමට නිහතමානී නැත. පක්‍ෂය ආයුබෝවන් කීමට දන්නේ නැතැයි ඔහු දාර්ශනිකව පැහැදිළි කිරීමට උත්සාහ කරන්නේ විජේවීරයන් පක්‍ෂය තුළ ගොඩනැගූ ජාතිකවාදී දේශපේ‍්‍රමී සංස්කෘතියෙන් බැහැරවීම බව පිළිගත හැක. ඔහු සෘජුව නොකියන්නේ ඒ සංස්කෘතික බැහැරවීම පක්‍ෂය තුළට රිංගූ ඔත්තුකරුවන් විසින් අති දක්‍ෂ ලෙස භාවිතා කොට පක්‍ෂය උපාය මාර්ගිකව පීලි පැන්නවූ බවය. පක්‍ෂය තුළ යම් පිරිස් මුදල්වලට වැඩ කළ බවටද ඔහු චෝදනා කරයි. එහෙත් සත්‍යය අමුවට පිලිගැනීමට ඔහුට ආත්ම ශක්තියක් නැත. එය ඔහුගේ දුර්වලකමට වඩා ඔහු පක්‍ෂය තුළ පවත්වාගෙන ගිය සදාචාරාත්මක දිවිපැවැත්ම තුළින් පැන නගින තත්වයක් ලෙස නිර්වචනය කිරීම වඩා සාධාරණ වේ. | 1 |
සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය කණ්ඩයමේ පළමු කඩුල්ල ලෙස හසිත් සමරසිංහ ලකුණු නොලබා දැවී ගියේය. | 3 |
#16. Cadillac Limo මෝටර් රථයක පෙනුම තිබුනත් මේ රථයේ එංජිම ට්‍රක් රථ එංජිමක්. | 1 |
වස්සාන කාලයේ මෙම උයනේ පිපෙන ටියුලිප්, ඩැෆඩිල්ස් සහ හයිසින්ත් මල් යායවල් හේතුවෙන් මෙම විචිත්‍ර දර්ශනය මැවේ. | 2 |
මුස්තෆා කමාල් අවධාරණය කර ඇත්තේ, ඊළඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් රැස්වීමේදී මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන බව ය. | 3 |
ඩේවිඩ් වෝර්නර් ලකුණු 45ක් ලබා ගත්තේය. | 3 |
ග්‍රැමී සම්මානය දිනූ සැක්සෆෝන වාදන ශිල්පී කෙනී ජී (Kenny G) අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය. | 2 |
ඔහුගේ වෑයම දුර්වලත්වය කරපින්නාගෙන උපත ලද ස්ත්‍රිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකි. | 2 |
ඒ මුළු ලකුණු ගණන 1ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ය. | 3 |
Shemaroo Entertainment ආයතනය හරහා Playboy Enterprises විසින් සපයනු ලබන ඡායාරූප හා වීඩියෝ පට ඉන්දියාව, නේපාලය, භූතානය, පකිස්ථානය, බංගලාදේශය හා ශ්‍රී ලංකාව වැනි රටවලට බෙදාහරිනු ඇත. | 2 |
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේදී අදාළ නගරයේ පාලනය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්කරගෙන ඇති බවයි. | 1 |
#6. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු 45කට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි. | 1 |
සාමාන්‍යෙයන් පරිගණකයෙන් Minecraft ක්‍රීඩාවේ යෙදෙනවාට වඩා Xbox 360 මඟින් එම ක්‍රීඩාවේ යෙදීම තරමක් අපහසුයි. නමුත් මුලදී ඔහු සතුව පරිගණයක් නොතිබූ නිසා Xbox 360 මඟින් ඔහුට මේ නිර්මාණය කිරීමට සිදුවෙලා. | 4 |
අමතක කරන්න එපා සාමාන්‍යෙයන් කෙනෙක් මිලක් තීරණය කරන්නේ ටිකක් වැඩිපුර තියලා. ඒ අවශ්‍ය වුනොත් ටිකක් අඩුකරන්න හිතලා. ඉතින් කියනගානටම ගන්නේ නැතුව ටිකක් අඩු මිලකට ඉල්ලන එක වරදක් නැහැ. ඒ වගේම පින්තූර වලින් පෙනෙන විදියට නැත්නම් ඔබට මිල ගැන ඉල්ලීමක් කරන්න පුළුවන්. සාමාන්‍යන් ජංගම දුරකථනයේ පසුපස ආවාරණයේ හෝ දෙපස ආවරණයේ සීරීම් වලට වැඩි ගණනක් අඩු කරන්න ඉල්ලන එක අසාධාරණයි. හැබැයි තිරයේ සීරීම් තියෙනවානම් ලොකු ගණනක් අඩු කරන්නට ඉල්ලන්න ඔබට පුළුවන්. | 4 |
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ. | 3 |
Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4, Nexus 5, Nexus 7, Nexus 10 හා අනෙකුත් Google Play Edition ජංගම දුරකථන සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇත. | 4 |
අර්ධ ශතක – 4 | 3 |
ශ්‍රී ලාංකේය 6 වෙනි කටහඬ සොයා යන “තාරුකා වසන්තය” සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්වුණේ රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය. | 2 |
Ram මතකය 3GB වන නිසා පහසුවෙන් Apps ගණනාවක් handle කරන්න හැකියාව තියෙනවා. Web browsing වලදීත් කිසිදු අපහසුවක් හෝ හිරවීමක් සිදුවන්නේ නැහැ. Resolution වැඩි තිරය නිසා කුඩා අකුරු පවා පැහැදිලිව දැකගන්නට පුළුවන්. ඒ වගේම Gaming performance වුනත් හොඳ මට්ටමක තිබෙනවා. තිරය විශාල නිසා චිත්‍රපට, විඩියෝ පට නරඹන්නත්, Stereo Sounds ද ඇති නිසා හොඳ වින්දනාත්මක අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒත් Speakers දෙකම එකම පැත්තේ තිබෙන නිසා චිත්‍රපට, වීඩියෝ පට නරඹන විට නියම stereo අත්දැකීමක් විඳින්නට බැහැ. | 4 |
මෙහොමඩ් සමී පන්දුවාර 8 කදී ලකුණු 35 කට කඩුලු තුනක් දවා ගත් අතර උමේෂ් යාදේව් හා රවින්ද්‍ර ජඩේජා අතර කඩුලු 2 බැගින් | 3 |
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ, දකුණු අප්‍රිකාව පරාජය කිරීමට මුල් වූ ග්‍රාන්ට් එලියට් දකුණු අප්‍රිකාවේ උපත ලබා හැදී වැඩුණු පුද්ගලයෙකු වීම ය. | 3 |
මේ වන විට ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලට අමතරව තවත් සුදුසුකම් සපුරන රටවල් 2ක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කෙරේ. | 3 |
ඇමරිකානු ගුවන් සංග‍්‍රාම විධානයේ ප‍්‍රධානි ජෙනරාල් හර්බට් හෝක් කාලයිල් පවසා ඇත්තේ එම මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ස්ථානය සොයාගත්තේ ISIS සටන්කාමියකු විසින් සමාජ මාධ්‍ය තුළ පළ කළ ඡයාරූපයක් ඇසුරෙන් බවයි. | 1 |
ඇත්තටම මම වැඩසටහනට එනකන් දැනගෙන හිටියේ නෑ මොකක්ද කරන්න ඕන කියලා. මම ඉතින් ශාන්ත දාන්ත විදියට හිටියා. නමුත් මේක එහෙම දෙයක් නොවෙයි. මෙහෙම කරනකොට අපේ හතවතින්ම එන දේ කියන්න පුළුවන්. අපි කියන්නේ බොක්කෙන්ම එන දේ කියනවා කියලා. අවසාන ප්‍රශ්නය කියලා අහන්නෙම අමුතු ප්‍රශ්න තමයි. වැඩසටහන ලස්සනට තියෙයි. මට ඉවසිල්ලක් නෑ කවද්ද මේක බලන්නේ කියලා. | 2 |
“ඊට අදාළ සාක්ෂි ඕන තරම් තිබෙනවා.” | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.