text
stringlengths
1
1.09k
label
int64
0
4
ජංගම දුරකථන වර්ගයට ගැලපෙන SIM පතක්.
4
සිම්පත ඇතුලත් කරන්න. Calls ගන්න. SMS යවන්න. ඔබ සාමාන්‍යෙයන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිසී බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් Service මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකථනයේ විවිධ අංග වල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරනයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකථනයේ *#0*# යෙදීමෙන් ඔබට LCD තිරය, තිරයේ ස්පර්ශ සංවේදී බව, සීපීකරය, කැමරාව, වයිබ්‍රේටරය හා අනෙකුත් සංවේදක වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න පුළුවන්.
4
හිටපු ජනාධිපතිවරයාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණයට තරග කරන පක්‍ෂය හා එහි සලකුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන බව ද හෙතෙම කීය.
1
මෙහෙමයි අපෙන් පොල්ලක් වදින්නේ යන්න බැරිවුණොත්නේ. සාමාන්‍යයෙන් මම දවසකට සංගීත සංදර්ශන ගන්නේ උපරිම හතරක් වගේ තමයි. ඇත්තටම අවුරුදු මාසයේ නම් මම දවසකට සංදර්ශන හයක් විතර බාරගත්තා. මම සංදර්ශන හතරට වඩා ගන්නවා නම් මම කියනවා මල්ලී මම එන එක නිශ්චිත නෑ කියලා. මට අත්තිකාරම් මුදල් දාන්නත් එපා. පුළුවන් වුණොත් මම එන්නම් අනිවාර්යයෙන් කියලා කියනවා. සංදර්ශන හතරට වඩා එනවා නම් එහෙම කියලා තමයි මම බාරගන්නේ.
2
Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත්තේ, සාරා නමැති එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවන බව ය.
1
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජුනි මස 01 වැනිදා සිට මෙම වසර අවසානය දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
3
ඉන්දියාවේ රිසර්ව් බැංකුව විසින් පසුගියදා ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 400 ක් වටිනා ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) සහයෝගයෙන් පසුගිය මාර්තු මාසයේදී ඩොලර් බිලියන 6.8 ක්ව පැවති මෙරට විදේශ සංචිතය පසුගිය අප්‍රේල් මාසය වනවිට ඩොලර් බිලියන 7.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වේ.
0
අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කළේය.
3
අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශයේ ප්‍රකාශකයෙකු Associated Press පුවත් ඒජන්සියට පවසා ඇත්තේ, මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති බව ය.
2
ෆේස්බුක් බිඳ වැටීම විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබුණි.
4
හිටලර් විසින් අඳින ලද විශිෂ්ට සිතුවම් කිහිපයක් පහත දැක්වේ.
2
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය පල කිරීම සඳහා මේ වන විට මන්ත‍්‍රීවරුන් 120කට වැඩි පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
1
ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි.
0
දෙරට අතර මෙම තරඟාවලියට එක්දින තරග 04ක් ඇතුළත් වේ.
3
සිරස රූපවාහිනය ඔස්සේ විකාශය කෙරෙන මේ අදාරයයි ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් වන රමන් බල්හාට පණ පොවන කරන් පටෙල් සැබෑ ජීවිතයේදී ද සිය මාමණ්ඩිය ලෙස මෙම නාට්‍ය යේ මාමණ්ඩිය ම තෝරා ගෙන තිබේ.
2
මේ වැඩේට අවශ්‍ය වෙන්නේ 1. කාර් චාජරයක්, 2. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) 3. වෝල්ට් 9 බැටරියක්. පහත වීඩියෝවේ පෙනෙන විදියට කාර් චාජරයේ ලෝහ කොටසට ඔබ සොයාගත් ලෝහ කැබැල්ල සම්බන්ධ කරගන්න. පසුව ඔබේ ලෝහ කැබැල්ලේ අනෙක් අග්‍රය බැටරියේ සෘණ අග්‍රයටත්, කාර් චාජරයේ අග්‍රය ධන අග්‍රයටත් සම්බන්ධ කරගන්න.
4
පකිස්ථාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් ජත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළේ ය.
3
අයි .එස් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාර වලින් හට්රා සහ නිමරුඩ් යන පෞරාණික ස්ථාන ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
1
තමන් මෙම සිදුවීම ලෙහෙසියෙන් අතනොහරින බවද එර්ඩෝගන් පවසා ඇත. කම්හරියේ පුවත් වෙබ් අඩවිය තුළ පළ කළ වීඩියෝවකින් තුර්කි පොලිස් නිලධාරීන් විසින් අවි පැටවූ ට‍්‍රක් රථ කිහිපයක් පරීක්‍ෂා කරනු දැක්වෙන අතර එම ට‍්‍රක් රථ තුර්කි බුද්ධි අංශයට අයත් බව දක්නට හැකිය.
1
මේ අනුව, රියෙන්සි අර්සකුලරත්න මහතා, පාලිත පැල්පොල මහතා, ඩී. සුසෙයිපිල්ලෙයි මහතා සහ ඒ.එන්. ද සිල්වා මහතා හැටන් නැෂනල් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ.
0
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 31කට බිඳ වැටිණි.
3
Connectivity
4
2. මාර්ටින් ගප්ටිල් (නවසීලන්තය)
3
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.
0
තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus One ගැන අහලා ඇති. OnePlus One ජංගම දුරකථනයට මේ වෙනකොට tech community එක අැතුලේ නම් ලොකු අවධානයක් යොමුවෙලා. ඒත් සාමාන්‍ය අයනම් ගොඩක් දෙනෙක් OnePlus One ගැන දන්නේ නැහැ.
4
විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ දෙවැනි වරට රියැලිටි ටී.වී වැඩසටහනක වැඩිම මුදල් ත්‍යාගය වන රුපියල් කෝටියක් මෙහිදී ගයාන්ට පිරිනැමුණා.
2
34 වැනි එක්දින අර්ධ ශතකය අබියස සිටි ඉයන් බෙල් ලකුණු 49කට දැවී ගියේය.
3
මේ නිසා, අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි හෙතෙම පැවසීය.
0
මහ බැංකුව විසින් විදේශ සංචිතය පහත වැටුණු විට දේශීය බැංකු සමගද මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සඳහා පිවිසෙන අවස්ථා තිබේ.
0
ඇය හිමිකාරීත්වය දැරූ Kings XI Punjab කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ ප්‍රීටි සින්ටා තරග පාවා දීම් සම්බන්ධ කිසිදු චෝදනාවකට ලක් නොවීම විශේෂත්වයකි.
3
ආසියානු වාර්ෂික සම්මාන උළෙලේදී සංගක්කාර සම්මානයෙන් පිදුම් ලබයි
3
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් රාම්ඩීන් ඊයේ දවා ගැනීමත් සමග ශ්‍රීමත් ඉයන් බෝතම්ගේ
3
තම බිරිඳගෙන් අද දින මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රශ්නකර සිටියේ තමන් ඇමතිවරයකු වීමට පෙර මිලදී ගත් ඉඩමක් පිළිබඳව බවත් කුමක් හෝ වරදක් පටලවා තමන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
1
මිශ්බා උල්-හක් ලකුණු 34 කට දැවී ගිය අතර හරීස් සොහේල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 41 කි.
3
ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කර තිබූ කොළඹ 07, හෝර්ටන් වටරවුම හා පුස්තකාල වටරවුම අතර කොටස 2011 දෙසැම්බර් 15 වන දා ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස නම් කෙරිණ.
1
කුමාර් සංගක්කාර මෙම තරගයට පෙර අඛණ්ඩව ශතක 4ක් රැස් කර සිටියේ ය.
3
කැනේඩියානු විදේශ අමාත්‍ය රොබට් නිකොල්සන් හමුවෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ ඊශ‍්‍රායලය යනු අධ්‍යයන නිදහස, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහිත ආදර්ශයට ගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවයි. 2014දී ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් 2000ක් පමණ මරණයට පත්විය.
1
Ayan Qureshi විසින් තමන් සකස් කරගත් පරිගණක විද්‍යාගාරයේ දිනකට පැය 2ක් පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබද හදාරනවා. ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ එක්සත් රාජධානිය පදනම් කරගත් පරිගණක තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි.
4
මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙසින් නම් කර තිබෙන බවත් මේ යටතේ එක් කොටසක් දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
0
නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිරුණිකා ෆේස්බුක් සටහනක් තබා කියා ඇත්තේ එම ඡායාරූපය සිටින්නේ තමා නොවන බවයි.
1
එම ලකුණු සංඛ්‍යාව ත් සමග ඔහු තරග 4කදී ලකුණු 270ක් රැස් කර සිටී.
3
“මේ සම්බන්ධ සිදුවීම් වාර්තා වී තිබෙනවා.”
0
බ්‍රෙන්ඩන් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.
3
මාගේ සේවාදායකයාගේ උපදෙස් මත මා ලියා දන්වන්නේ ඔබගේ එකී ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතරතුර පලකරන ලද කරුණු හා ඔබ විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති මතය පූර්ණ වශයෙන් හෝ ප‍්‍රධාන වශයෙන් අසත්‍ය බවත් සත්‍ය කරුණු විකෘති කිරීමක් බවත් ය. තවද එකී පලකිරීම් මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් ඍජුවම හා ව්‍යංගාර්ථයෙන් අපහාසාත්මක බවත්
0
අංක 45/6, අල්විස් පෙදෙස
0
වසර 6ක් ගේ දොර වැඩකටයුතු සඳහා අසතුටෙන් කාලය වැයකරනවා.
0
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ඩිවිලියර්ස් හින්දි ගීතයක කොටසක් ගායනා කිරීම ය.
3
කොළඹ, එස්.එස්.සී. පිටියේ පැවති තරගය, වර්ෂාව හේතුවෙන් නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් රැස් කර ගෙන සිටියේය.
3
අවංක මෙන්ම විනිවිදභාවයකින් කටයුතු කළ ජගත් පී. විජේවීර මහතා හදිසියේම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීම පිළිබඳව දැඩි ලෙස කණගාටු වනබව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය පවසා තිබේ.
0
ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව වන්නේ, ගිසෙල් බන්ෂෙන් (Gisel Bundchen) ය.
2
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 22කි.
3
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, 40 වැනි මස්ටැන්ග් කුසලානය දිනා ගත්තේය.
3
Camera
4
එහිදී සමාජ ශාලාවේ සේවකයින් ඊට මැදිහත් වී ඇති අතර එහිදී පංචාලි ඔවුන්ට පහර දී තිබේ.
2
වසර ගණනාවක් තිස්සේ පරාජය ලබමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජය මාවතට රැගෙන ආ ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කුඩම්මාගේ සැලකිලි දැක්වීම‍ට පටන්ගෙන තිබේ.
3
මෙම තරගයේදී ලසිත් මාලිංග ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.
3
* ගීත අල්බම් එකක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
2
ඔස්ට්‍රේලියාව පන්දුවාර 33 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 216 ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය.
3
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදී ම දැවී ගියේය.
3
මීට පෙර 2012 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 200ක සබඳතාවක් පවත්වා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවේ ද, තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර යි.
3
අයි.එස්.සටන්කාමින්ගේ ග්‍රහනයට ලක්වු ඉරාකයේ රමාඩී නගරය දින කිහිපයකින් යළි අත්පත් කර ගත හැකිවනු ඇති බව එරට අග්‍රාමාත්‍ය හෙයිදර් අල් අබාඩ් පවසයි.
1
බ්‍රිතාන්‍යයේ ජනප්‍රියතම ගී ඇල්බම් (albums) අතර සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ Xscape ඇල්බමයට ප්‍රථම ස්ථානය හිමිව තිබේ.
2
මේ අතර, එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරය යැවීම සඳහා පන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගැනීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට සිදුවිය.
3
ඇය මීට මාස කිහිපයකට පෙර Facebook වෙබ් අඩවිය ඔස්සේ සඳහන් කර තිබුණේ, “යක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් එල්ලා මැරිය යුතු” බව ය. (“I am so angry at all these evil activists. They should be executed, You’re wicked – you won’t die peacefully in your beds”)
2
රංගන හේරත් වෙනුවට ආදේශ කළ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල්ට, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
3
ඇයගේ විශේෂත්වය වන්නේ, ඇය ධාවන තරග සඳහා සහභාගි වීමේදී මෝස්තර නිරූපණයට යොමු වීම ය.
3
ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන 87 වන ඔස්කා සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳ ම චිත්‍රපටය ලෙස Birdman චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුව ද හොඳ ම නළුවා සහ නිළිය ලෙස සම්මාන හිමි වූයේ, වෙනත් චිත්‍රපට දෙකක් වෙනුවෙනි.
2
මෙම ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පැවසුවේ මෙරට ආර්ථික සංවර්ධනයට ඉතාමත් වැදගත් වන්නේ යහපත් ආයෝජන පරිසරයක් ඇති කරමින් සෘජු විදේශීය ආයෝජන වැඩිපුර ගෙන්වා ගැනීම බවයි.
0
1993 වසරේ මුම්බායි ප්‍රහාරය හා සම්බන්ධයෙන් සංජේ දත්ට එරෙහි ව වසර 5ක සිරදඬුවමක් නියම විය.
2
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තයේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේදී ලකුණු 130කට දැවි ගියේය.
3
එජාපයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරඟ වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් සඳහා නාම යෝජනා පත‍්‍රය සමඟ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීමට කැපවන බවට වන ප‍්‍රතිඥාවකටද අත්සන් තැබීමට කටයුතු සූදානම් කර ඇත.
1
සේයාරුවේ සිටින්නේ අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි
0
අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 172කට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ 4වන ස්ථානයට පත්ව සිටී.
2
2014 වසරේදී ශ්‍රී ලංකාව වසර පහකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර සියයට 6.0 ක සහ සියයට 5.125 ක පොලී අනුපාත වලට නිකුත් කර තිබුණු අතර වසර දහයකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කරයක් අවසන් වරට ලංකාව නිකුත් කර තිබුණේ 2012 වසරේදීයි.
0
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඩයනා 19 වන වියේ පසුවද්දී ය.
1
ගුවනින් ගමන් කිරීමට තමා බියක් දක්වන නිසාවෙන් ඇය හෙලිකොප්ටර් වලින් ගමන් නොකරන බව එහි දක්වා තිබේ.
1
දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සතියක කාලයක් සඳහා විවේක ගන්වා තිබේ.
3
එම දින තීරණය කිරීමෙන් පසුව ෂාරුක් ඛාන් සිය Twitter වෙබ් පිටුව හරහා ඉල්ලා ඇත්තේ, තමන්ට නොවැම්බර් 2 වන දා නිවාඩුවක් ලබා දෙන ලෙස ය.
2
ශතක – 00
3
මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය අනතුරු අඟවමින් අවධාරණය කළේ, සුනිල් නරයින් නොමැතිව සිය කණ්ඩායම මෙවර IPL තරගාවලියට සහභාගි නොවන බව ය.
3
46 හැවිරිදි පැමෙලා එහිදී පැවසුවේ, වයස අවුරුදු 6 තමන් පළමු වරට තමන්ව රැක බලා ගැනීම සඳහා ‍යොදවා සිටි කාන්තාව අතින් ලිංගික අතවරයට ලක්වූ බව ය.
2
“ජයවීර මහතා සහ ඔහුගේ හිතවතුන් අනිවාර්යෙන්යෙන් ම පූර්ණ විමර්ශනයකට ලක් කළ යුතුයි.”
0
බංග්ලාදේශය පළමු වරට පකිස්ථානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය.
3
ඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින් ජනනාත් වරකාගොඩ මහතාවෙත අද උදෑසන 6ට ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කල අවස්ථාවයි.
4
හොලිවුඩ් සිනමා නළුවන් අතර වැඩි ම ආදායමක් ලැබූ නළුවන් පිළිබඳ නවතම වාර්තාව Forbes සඟරාව විසින් එළිදක්වනු ලැබ තිබේ.
2
මෙම සාකච්ඡාවෙන් පසුව කොළඹට පැමිණ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ටිම් ක්ලාර්ක් මහතා එකඟ වී ඇතැයි අප වෙත වැඩිදුරටත් අනාවරණය වේ.
0
ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 3වන ස්ථානයයි.
3
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමතිවරයා හා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් අතර අද පස්වරුවේ පැවැත්විණ.
3
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කලාකරුවන් 300කට අධික පිරිසකට තම නිර්මාණ ජාතික හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතරට පත් කිරීමට එම ‘කලා පොළ’ මහඟු පිටුවහලක් වේ.
2
අරවින්ද ද සිල්වා – 107 (නොදැවී)
3
පන්දු රැකී‍ම සම්බන්ධයෙන් දින 10ක කෙටි කාලීන පුහුණුවක් ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
3
සමාගම මේ වනවිට DI සන්නාමය යටතේ සපත්තු නිෂ්පාදනය කරයි.
0
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.
0
බොලිවුඩ් රංගන ශිල්පි සංජේ දත් සිරගෙදරින් ලද නිවාඩුව දීර්ඝ කර ගැනීම සඳහා කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
2
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් සිය tweet පණිවුඩයකින් පවසා ඇත්තේ, තමන් ලයිලා හටාමිගේ කම්මුල පමණක් සිපගත් බව ය.
2
ගණන් හදලා බැලුවොත් විනාඩි 4.12 ක් පුරා දිවෙන මේ වීඩියෝව නරඹන්න බිලියන 2ක් පිරිසට පැය මිලියන 140ක් ගතවෙලා. ඒ කියන්නේ අවුරුදු 16000ක්.
2
තමන්ගේ ආදර සම්බන්ධය පිළිබඳ තවදුරට ත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් සාමන්‍ය දැනීම පාවිච්චි කරන්න ලෙස ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි පවසා තිබේ.
3
එහිදී ඔහු පන්දු 138කට පමණක් මුහුණ දෙමින් ලකුණු 350ක් රැස් කළ අතර එය එක්දින තරගයකදී පිතිකරුවෙකු ලකුණු 350ක් රැස් කළ පළමු අවස්ථාව ද විය.
3
තමන් සතු දක්ෂතා ඉස්මතු වන්නට ඉඩ නොදී නොමග යන දරුවන් කොපමණ පිරිසක් මේ ලෝකයේ සිටීදැයි අපට සිතා ගත හැකි ය.
2
පක්ෂ මූලස්ථානයට මෙම පොත බෙදා හරින ලෙස ලබාදී ඇත්තේ එස්.බී. දිසානායක ඇමතිවරයා විසින් යයිද කී මහ ලේකම්වරයා එය බෙදා හැරීම නතර කරන ලෙස තමන් දැනුම්දුන් බවද කියා සිටී.
1