text
stringlengths
1
1.09k
label
int64
0
4
ලිංගික ආශාව මඳ කාන්තාවන් සඳහා ලබාදෙන ෆිල්බැන්සෙරින් නම් ඖෂධයක් ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.
4
ඇය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා තමන්ට ඇරයුම් ලැබීම ඇදහිය නොහැකි තරම් සතුටට කරුණක් බව ය.
2
ඔහු එහිදී පැවසුවේ, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබනු ඇති බව ය.
3
අවසන් මහා තරගය සඳහා එක්වන කණ්ඩායම් දෙකම අවසන් පුහුණු සැසියට අද එක් විය.
3
ජර්මනියේ උපන් ඉන්දීය බොලිවුඩ් නිළියක වන එව්ලින් ෂර්මා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී විශාල අකරතැබ්බයකට මුහුණ පා තිබේ.
2
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 48,969 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ.
0
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 245ක් රැස් කරමින් තරගයෙන් ජය හිමි කර ගත්තේ ය.
3
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණි.
3
3. ඔබ මිලදීගන්න සූදානම් වල ජංගම දුරකථනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකථන වල මිල ගැනත් හොයලා බලන එක වැදගත්.
4
වසරේ හොඳ ම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කිරීම සාධාරණ බව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු ශතක 4ක් වාර්තා කිරීම මගින් වඩා ත් තහවුරු වූ බව ද ඔහු පැවසීය.
3
ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස FHM සඟරාව විසින් බොලිවුඩ් නිළි දීපිකා ‍පාදුකෝන් නම් කරනු ලැබ තිබේ.
2
එම පෝස්ටරයේ අමීර් ඛාන් සම්පූර්ණයෙන් නිරුවතින් සිටින අතර ඔහුගේ රහස් ප්‍රදේශය වසාගෙන සිටිනුයේ, කුඩා කැසට් රෙකෝඩරයකිනි.
2
2. ප්‍රියංකා චොප්රා
2
21 හැවිරිදි ක්‍රිස්ටිනා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.
2
පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක්‌ අරගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව මුහුණුපොතේ එතන හිටිය කෙනෙක්‌ දාලා තියනවා.
1
මෙම සාකච්ඡාවේදී තැන්පතු කරුවන් එකඟ වී තිබෙන්නේ ඔවුන්ගේ මුදල් ආපසු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පනවා තිබෙන සියළුම නඩු ඉල්ලා අස්කර ගැනීමටයි.
0
ගුවන් ගමනට වඩා සැපපහසු ආරක්ෂිත ආකාරයටයි ඔබාමාගේ නිල රථය Cadillac One නිපදවා ඇත්තේ.
1
පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශීය බැඳුම්කර වෙළඳ පොළ දියුණු කිරීමට අවශ්‍ය වූ නිසා රජය දිගින් දිගටම දේශීය බැඳුම්කර නිකුත් කරමින් පසුගිය කාලයේදී ණය ලබාගත් බවයි.
0
මේ කැමරාවේ ඇති Optical Image Stabilizer Feature එක වීඩියෝ රූගත කිරීම සඳහාත් අඳාල වන අතර ඒ නිසා සෙලවීම් ගැස්සීම් මඟින් සිදුවන බලපෑම අඩු කරනවා. අඩු කරනවා කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් අඩු කරනවා කියන එක මිස නැති කරනවා කියන එක නොවන බව මතක තබාගන්න. අඩු ආලෝකයේදී චලනය වන වස්තු වල යම් ප්‍රමාණයක tail එකක් දකින්නට පුළුවන්. ඒ වගේම අඩු ආලෝකයේ තිබෙන දීප්තිමත් වස්තූන් burn වීමත් මේ කැමරාවේ ඇති දෝෂයක්. කෙසේ නමුත් 4K ප්‍රමාණයේ වීඩියෝ ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක්.
4
රජන්ත චන්දුල ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේය.
3
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
2
මෙම වාර්තා අලෙවි කිරීම සහ එම වාර්තාවල වෙළඳ දැන්වීම් පළකිරීම මගින් සමාගම ආදායම් රැස්කර ගන්නා බව ඇය සඳහන් කළාය.
0
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
3
ඉන්දියාවේ බහුල ලෙස ස්ත්‍රී දූෂණ, සමූහ දූෂණ සහ කාන්තා හිංසන ආදී සමාජ විරෝධී ක්‍රියා වාර්තා වෙමින් පවතී.
2
ජෝ රූට් අද වාර්තා කළේ, සිව්වැනි එක්දින ශතකයයි.
3
ඔවුන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී ය.
3
මීට පෙර නිකුත් කල iPhone මෙන්ම මේ නව iPhone 6හිත් Home Button එක දකින්නට පුළුවන්. කෙසේ නමුත් මීට පෙර පැවති edges සහිත හතරැස් පෙනුම මෙහි දකින්නට නැහැ. ඒ වෙනුවට අලුතින් හඳුන්වා දුන් වක්‍ර වූ සුමට දාර සහිත නව පෙනුමට බොහෝ දෙනා මුලදී කැමැත්තක් දැක්වූයේ නැහැ. පුද්ගලිකව මා වුවත් ඒ පෙනුමට කැමැති වුනේ නැහැ. ඒත් මේ අලුත් ජංගම දුරකථනය අතට ගත් වහාම ඒ ආකල්පය ක්ෂණිකයින් වෙනස් වුනා. ඒ වගේම සිහින් පෙනුමත්, සැහැල්ලු බවත් නිසාම ක්ෂණිකයෙන් හිත් ඇද බැඳගන්නට iPhone 6 සමත්. ඒ වගේම ඇපල් නිෂ්පාදන වලටම ආවේනික වූ උසස් පෙනුමත් ඒ ආකාරයටම මෙහි දකින්නට පුළුවන්.
4
18-6ක් ලෙසින් අනුමත කරනු ලැබූවද එම මණ්ඩලය පවසා ඇත්තේ ෆිල්බැන්සෙරින් සතු වාසි හා සමානම හානිකර අතුරු ඵලද පවතින බවයි.
4
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි 4වන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රිඩක රෆායල් නඩාල්ට බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
3
මෙම සඟරාව විසින් පවත්වනු ලැබූ ඡන්ද විමසීමකින් අනතුරුව දීපිකා පාදුකෝන් ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස නම් කෙරිණි.
2
මෙම පෙත්සම ගොනුකිරීම සඳහා එක්වී සිටින අනිකුත් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ආචාර්ය ජී. උස්වත්ත ආරච්චි මහතා සහ සිවිල් ඉංජිනේරුවෙකු වන ඒ.සී. විශ්වලිංගම් මහතායි.
0
ශ්‍රී ලංකාව සමග අත්සන් කර තිබෙන “ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම“ සහ “ද්විපාර්ශවික ආයෝජන ගිවිසුම“ වඩාත් ඵලදායී ලෙස දියුණු කර ගැනීමට සූදානම් බව ස්විට්සර්ලන්තය කියයි.
0
ජංගම දුරකථනය ඉක්මනින් රත්වීම අවාසියක්
4
බැටරි ආයුකාලය සැලකිය යුතු මට්ටමක තිබෙන අතර විශාල අති පැහැදිලි තිරය දුරකථනයට අමතර වටිනාකමක් එක්කරයි.
4
වෙනත් කරුණු අතර, විශේෂ වශයෙන් වර්ෂ 2015. 05. 17 වෙනි ඉරිදා දින රාත‍්‍රී 7.00 ට සිරස නිවුස්
0
මාර්ක් ටේලර් – 74
3
ඔහු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සිය බ්ලොග් එකෙහි පළ කර තිබූ අතර පසුව ඉවත් කර ඇත.
2
උද්ඝෝෂකයින් පැවසුවේ පසුගියදා ඉවත් වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුව ඇති බැවින් ඔවුන් කෙසේ හෝ යළි තරගයට ඇතුළත් කරගන්නා ලෙස ය.
2
ඔහු ඒ බව සිය නිල Twitter ගිණුමෙහි සඳහන් කර ඇත්තේ, මෙසේ ය.
2
කලක් රෝගාතුරව සිටි රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම 2කට පමණ අභාවප්‍රාප්ත වූයේ මහරගම පිළිකා රෝහලේදී ය.
2
මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි.
0
“මෙම රෙගුලාසිය අදාළ වන්නේ වාහන සහ ඉඩම් වලට පමණක් නෙවෙයි. නිවාස, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු සියළුම භාණ්ඩ අලෙවිකරන දැන්වීම් සඳහා මෙය අදාළයි. මෙම රෙගුලාසියට පටහැනි අයුරින් ක්‍රියාකළ හොත් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට අධිකාරිය කටයුතු කරනවා.“
0
දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කළේ මේ ආකාරයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 26 ක් පමණ වනු ඇති බවයි.
0
මීට පෙර ඇය රඟ පෑ හින්දි චිත්‍රපටවල හඬ කැවීම් කරන ලද්දේ වෙනත් හින්දි හඬ කැවීම් ශිල්පීන් විසිනි.
2
ඒ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පැවසුවේ, ඇඟිල්ලේ තුවාලය සුව වී නොමැති හෙයින් හෙට තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ය.
3
ශ්‍රී ලංකාව – 245/3
3
කොළඹ 5.
0
Google Play හි ඇති මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අතරින් හොඳම ඒවා හොයාගන්න එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඉතින් ඒ නිසා ගූගල් විසින්ම 2014 වසරේ හොඳම ඇප්ස් ටික නම් කරලා දීලා තියෙනවා. ඔබේ එදිනෙදා කටයුතු පහසු කරගන්න, චිත්‍රපට බලන්න, අලුත් දේ ඉගෙන ගන්න, ව්‍යායාම කටයුතු පහසුකරන්න, පුවත් දැනගන්න වගේ කාරණා වලදී වැඩි දෙනෙකුට උදව් වෙන ගූගල් විසින්ම නිර්දේශ කරපු ඇප්ස් ලැයිස්තුවයි පහතින් දැක්වෙන්නේ.
4
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
3
එම එන්තරවාසිය සම්පූර්ණයෙන්ම මෙසේය.
0
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Red Steel කණ්ඩායම කඩුලු 8කට ලකුණු 118ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස Amazon Warriors කණ්ඩායම ද රැස් කළේ, ලකුණු 118කි.
3
1990 වසරේදී රජයේ සමාගමක් බවට පත් කෙරුණු සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් කෝපරේෂන්හි රජය සතුවූ සියයට 90 ක්වූ කොටස් අයිතිය 1991 වසරේදී රජය විසින් පුද්ගලික අංශයට විකුණා දැමීය.
0
ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට පෙට‍්‍රල් බෙදාහිරීම 50%කින් කපා හැර තිබේ. සමාගම් බලධාරීන් පවසන්නේ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙන් තම සමාගම දිගින් දිගටම පාඩු ලබන බවයි.
0
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේදී ලකුණු 295ක් රැස් කළ අතර ගුවන් හමුදා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 107කදී බිඳ වැටිණි.
3
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී වන ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙම වෙනස් කිරීම් සිදු කිරීමට යන බව වාර්තා වේ.
1
මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා.
4
මීට පෙර ෆාරා ඛාන්ගේ ‘Om Shanti Om’ චිත්‍රපටයේ ද ෂාරුක් ඛාන් මෙවැනි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටියේ ය.
2
ඒ වගේම මේ ප්‍රදර්ශණයේ ජාතික හවුල්කරු ලෙස ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සම්බන්ධ වන බවත්, ලාංකික පුරවැසියන් හට තාක්ෂණ ක්ෂේත්‍රෙය් නව ප්‍රවණතා හඳුන්වාදීමේ අවස්ථාවක් නිසා තම ආයතනය INFOTEL 2014 ප්‍රදර්ශණයට සහයෝගය ලබාදෙන බවත් ICTA ආයතනයේ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියා.
4
මීට අමතරව, Eros International Media නැමති සමාගමේ කොටස් මිල ගණන්ද ඊයේ සියයට 07 කින් පමණ පහත වැටුණු බව සඳහන්ය. මේ සඳහා බලපා තිබෙන්නේ සල්මන් ඛාන්ගේ Bajrangi Bhaijaan සහ Hero නැමති චිත්‍රපට ලොව පුරා බෙදාහැරීමේ අයිතිය මෙම සමාගම සතුවීමයි.
0
“මෙහි පැහැදිලිව ලැදියාවන් අතර ගැටුමක් තිබුණා.”
0
තවද එම හෝටලය පැවැත්වෙන බවට ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් පෙන්වන ලද භූමියේ වීඩියෝ දර්ශන, යෝජිත හෝටල් භූමියේ සැබෑ දර්ශන නොවන බව මෙන්ම එම හෝටලයට ආයෝජනය කළ මුදල් අදාළ හෝටල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විසින් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බවට ප්‍රකාශ කිරීම නොමඟ යැවීමට ගන්නා උත්සාහයක් බවත් අද දෙරණට අදහස් දැක්වූ එම හෝටල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
0
එය දැනගත් Kieron Adamගේ වීරයින් වූ හෂීම් අම්ලා, AB ඩි’විලියර්ස්, ඩේල් ස්ටේන් ඇතුළු පිරිසක් එම කුඩා දරුවාගේ සිහිනය සැබෑ කිරීම සඳහා නොසිතූ මොහොතක දරුවාගේ නිවසට ගොඩ වැදිණි.
3
පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ ප්‍රධාන වාණිජ නිළධාරී යන තනතුරු දෙකේ පූර්ණ කාලීනව කටයුතු කළ හැකි සුදුසුකම් සපිරූ දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් සමාගම අයදුම් පත් කැඳවා තිබේ.
0
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, විද්වත් කමිටුවක් පත් කර මෙම සමීක්ෂණ වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳව ස්වාධීන විශ්ලේෂණයක් සිදුකරන බව ය.
2
ඇයට එරෙහිව නඩු පවරා ඇති පැමිණිලි පාර්ශවය පවසන්නේ, එම පෝස්ටරය මගින් ඉන්දීය ජාතික ධජය අගෞරවයට ලක් කළ බව ය.
2
Android 4.2.2 Jellybean මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන S Duos 2 ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Dual-core 1.2 GHz Cortex-A9 ප්‍රොෙසසරයකින්. ඒ වගේම Accelerometer, proximity සෙන්සරය හා මාලිමාවක් ද ඇතුලත් නමුත් ජංගම දුරකථන තිරයේ දීප්තීය පාලනය සඳහා සෙන්සරයක් නැහැ. ඒ නිසා පරිසර තත්වයට ගැලපෙන ලෙස තිරයේ දීප්තිය වෙනස් කිරීමට ඔබට සිදුවනවා. නමුත් එළිමහනේදී පහසුවෙන් තිරයේ ඇති දේ දැකගැනීමට හැකි තරමට තිරයේ දීප්තිය ප්‍රමාණවත්. ඊට අමතරව ඔබ සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා GPS පහසුකම් ද දේශිය නාලිකා ගණනාවක් සඳහා සහාය දක්වන FM රේඩියෝවක්ද මෙයට ඇතුලත්. නමුත් බොහෝ දුරකථන මෙන්ම රේඩියෝවට සවන්දීම සඳහා Headphone එක සම්බන්ධ කලයුතුයි.
4
අර්ධ ශතක – 48
3
පොලීසියේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ක්‍රිස්ටිනා සොයා ගන්නා අවස්ථාවේදී ඇය සිහිමුර්ජා වී සිට ඇති බව ය.
2
පකිස්ථානයේදී තලේබාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව දිවි ගලවා ගත් මලාලා යූසෆ්සායි, ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ගේ (Justin Bieber) නවතම මිතුරියක් බවට පත්ව තිබේ.
2
ඉන්දියානු ප්‍රදර්ශකයින් 80 දෙනෙකු පමණ සිය භාණ්ඩ ප්‍රදර්ශනය කරන මෙම වෙළඳ ප්‍රදර්ශනය උදෑසන 10.00 සිට රාත්‍රි 7.00 දක්වා ලබන සෙනසුරාදා (09) තෙක් පැවැත්වේ.
0
මිලෙන් අඩු ජංගම දුරකථනයක් වීමත්, අඩු මුදලකට සෑම පහසුකමක්ම වාගේ ඇතුලත් ජංගම දුරකථනයක් වීමත් ය.
4
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් උපන් රටේ ප්‍රාන්ත තරගාවලියේ සිය පළමු තරගයේදී ම නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
3
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 2දී දැවී ගියේය.
3
ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 328ක් රැස් කිරීම සම්බන්ධයෙන් සුධාකර් නමැති එම තරුණයා බලවත් සිත් තැවුලට පත්ව සිට ඇති බව ය.
3
ඒ, පසුගිය 25 වන දා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙනි.
3
පාර්ලිමේන්තුව යනු දේශපාලන වේදිකාවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
1
එක්දින තරග ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකදී වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව අද රැස් කළේ ය.
3
අනතුරුව තරගකරුවන් තිදෙනා සුපර් ස්ටාර් වේදිකාව මත සිය කුසලතා විදහා දැක්වූහ.
2
මෙම ගීතය Psy ගායනා කර ඇත්තේ Snoop Dogg සමග එක්ව ය.
2
මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි වීශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීම සඳහා මන්ත්‍රීවරුන් 120 දෙනෙකු ඊට එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවසීය.
1
පසුගිය නව දිල්ලි ජත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේද ශ්‍රි සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයයි.
2
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස ද සංගක්කාර අද වාර්තා අතරට එක්‍ විය.
3
කැමරාව
4
“දැන් තත්ත්වය තමයි අපට පේන්නේ භුමිතෙල් ගෑවුණු ගැරඬි වගේ මේ විමරඣශනවල ඉලක්ක දඟලන්න පටන් අරන් තියෙනවා.”
0
10. මාලන් සැමුවෙල්ස් – 192 (බටහිර ඉන්දීය කොදෙව්)
3
එහිදී යැවූ පන්දු වාර 4 තුළදී ලකුණු 2ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙළීමට චානක වෙලගෙදර සමත් විය.
3
#12. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ.
1
අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනයට සමගාමීව පැවති මාර්ග ධාවන තරගය
3
ජපානයේ පළමු කළු විශ්ව රූ රැජින වුණු මට දැන් ඒ පණිවිඩය ගෙනයාම සඳහා කදිම වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා.ඒක පටන් ගැනීම කොයිතරම් ආයාසකාරී අත්දැකීමක්ද කියන එක දැන් මට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසාම නයෝමි කැම්බල්ට මම හැමවේලේම ගරු කරනවා.ඇයගේ ආරම්භය පුදුම සහගතයි"
2
ලියනාඩෝ ඩිකැප්‍රියෝ – අමෙරිකානු ඩොලර් මිලියන 39
2
තමන් සිය චෝදනා ඉල්ලා අස් කර ගැනීමෙන් පසුව රුබෙල් හොසේන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍යතාවක් ඇති නොවන බව ඇය සඳහන් කළා ය.
3
ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියට පිවිසි බව ය.
2
ඉන්දීය පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නිවසට පොලිස් නිලධාරියෙකු යවා රු. 500ක් දඩ වශයෙන් ලබා ගත් බව ය.
3
The Voice රියැලිටි ටීවී වැඩසටහනේ ඉතාලි නිෂ්පාදනයේ මෙවර පළමු ස්ථානය එරට ක්‍රිස්තියානි කන්‍යා සොහොයුරියකට හිමිව තිබේ.
2
මහ ලේකම්වරයා මෙසේ ප‍්‍රසාදය පල කර ඇත්තේ ඊයේ පස්වරුයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත දුරකතන ඇමතුමක් දෙමිනි.
1
3200mA වගේ වැඩි ධාරිතාවයකින් යුත් මේ OnePlus One දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්නට නම් බැහැ. ඒ වුනත් පසුපස ආවරණය පහසුවෙන් ගැලවිය හැකි නිසා විවිධ මෝස්තර ගණනාවක් අතරින් කැමති ආවරණයක් තෝරාගන්නට ඔබට හැකියාව තිබෙනවා. අධි ධාරිතා බැටරියකින් බල ගැන්වෙන නිසා පහසුවෙන් දවස් 2ක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණවත්. සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක් හැමදාම රෑට charge කරන්නනේ අපි පුරුදුවෙලා ඉන්නේ. ඒත් මේ ෆෝන් එකනම් දවසක් ඇර දවසක් වුනත් charge කරලා පාවිච්චි කරන්න බැරි නැහැ.
4
නීතිඥ
0
කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අතර තුර අද පස්වරුවේ ගැටුමක් හට ගැනිණ.
3
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි.
0
සේයාරුව 02- ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman)
0