text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
Broad Sustainable Building Co. සමාගමේ මීළඟ වෑයම තට්ටු 220ක ගොඩනැගිල්ලක් දින 90කින් නිමකිරීමයි. මේ තරම් වේගයෙන් ගොඩනැගිලි නිර්මාණය කලත් එම ගොඩනැගිලි වල ආරක්ෂව හා සුව පහසුව පිළිබඳ තමන් දැඩි අවධානයක් යොමුකරන බවයි එම සමාගම පවසන්නේ. | 4 |
ඔහු, 2008 වසරේ පැවති පළමු අදියරේ සිට අනිද්දා ඇරඹෙන 8 වන අදියර දක්වා අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නායකත්වය දරයි. | 3 |
ජෝ රූට්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එංගලනත්ය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 310ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ. | 3 |
6 වන එක්දින ශතකය අද වාර්තා කළ ඉක්බාල් ලබා ගත්තේ ලකුණු 116 කි. | 3 |
ඇය පැවසුවේ, සිය ගායනා තුළින් දෙවියන් වහන්සේගේ ආශ්චර්යය ඉස්මතු කිරීමට වෑයම් කළ බව ය. | 2 |
පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 46යි පන්දු 4 කදී ලකුණු 222 කට දැවී ගියේය. | 3 |
මෙම ඇළෙහි ජලය රෝස පැහැයට හැරී ඇත්තේ, එම ජලයෙහි ඇති මිනිසුන්ට අහිතකර නොවන බැක්ටීරියාවක් හේතුවෙනි. | 2 |
මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ”ගෙස්ටාපෝ” තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් අණ්ඩුව යටතේ සිදු කෙරෙන බොරු ප‍්‍රචාර, මහා පරිමාණ දුෂනය හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මේ ෙඓතිහාසික විශ්වාස භංග යෝජනාවට හේතුවී ඇත. | 1 |
සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පිරිස් අතර දේශපාලන බලපෑම් තුළින් නම් කරනු ලබන අයවළුන්ට රු.100,000 දක්වා ලබාදීම නීති විරෝධී බව හා සදාචාර විරෝධී බව රජය පිළිගන්නේද? | 1 |
ඔහු සිටි යානයේ ඇති වූ දෝෂය හේතුවෙන් එය හදිසියේ ලොස් ඇන්ජලීස්හි වෙනිස් ගොල්ෆ් පිටිය මතට ගොඩ බැස්වීමට උත්සහ දරා ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. | 2 |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේසස් විදුහලේ කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 3කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණි. | 3 |
ජස්ටින් බීබර්ගේ නිල Twitter ගිණුමෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත. | 2 |
පදනමකින් තොරව විවිද පුද්ගලයන්ට එරෙහි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බවත් විශේෂයෙන්ම තම රජයේ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධ කර ගනිමින් සංවිධානාත්මක සිදුවන මඩ ප‍්‍රචාර සම්බන්ධවත් මෙහිදී අවධාරණයකර ඇත. | 1 |
ශ්‍රී ලංකාවේ තිබෙන ආයෝජන හා ආර්ථික අවස්ථාවන් පිළිබඳව ගැඹුරින් සොයා බලා එහි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එංගලන්තය පදනම් කරගත් Oxford Business Group නැමති සමාගම සමග ගිවිසුමකට එළඹෙයි. | 0 |
ඒ අනුව ඔහු ඊයේ බිඳ දැමුවේ 1975 වසරේදී එස්.එල්.බී. රෝසා පිහිටුවා තිබූ වාර්තාව යි. | 3 |
ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු අංශයේ වත්කම් වලින් ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය මේ වනවිට සියයට 01 කටත් අඩු අගයක් ගනී. | 0 |
එය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2.7කට අධික ය. | 2 |
Tech Guru Episode 11 HD[14-19-28] | 4 |
මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා. | 2 |
ඒ අනුව, ඇය එම නිවසේ සේවයෙන් ජූනි මස 20 වන දා ඉවත් වී රියැදුරා හමුවී තිබේ. | 2 |
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 69ක් රැස් කර සිටී. | 3 |
ජෙනිෆර් ලෝරන්ස්, රිහානා, කිම් කාඩේෂියන් ඇතුළු පිරිසකගේ නිරුවත් ඡායාරූප එලෙස ප්‍රසිද්ධ කර තිබේ. | 2 |
ක්‍රිස් හෙම්ස්වර්ත් – අමෙරිකානු ඩොලර් මිලියන 37 | 2 |
මෙවර ඔස්කා සිනමා සම්මාන උළෙලේ සම්මානලාභීන්ගේ ලේඛනය පහත දැක්වේ. | 2 |
මතභේදයට තුඩු දුන් නිපන්දුව | 3 |
ඔහු තරග 5කදී මේ වන විට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 372කි. | 3 |
මාගේ සේවාදායකයා වන කොළඹ 5, අල්විස් පෙදෙස, අංක 45/6 දරන ස්ථානයේ පදිංචි දිලිත් | 0 |
මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳවයි. | 0 |
ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අත්සන් 112ක් පමණක් ලබා ගත්තේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කර මහ ජනතාව ඒ සඳහා දැනුවත් කල යුතු නිසා බවයි. | 1 |
කැමරාව ගැන කතා කරනවනම් OnePlus One කැමරාව 13MP කැමරාවක්. ඒ වගේම මෙහි 5MP ඉදිරිපස කැමරාවකුත් ඇතුලත්. ඒ නිසා ඉතින් Selfie වලට සුපිරි කැමරා එකක්. Camera app එක සම්පූර්ණයෙන්ම වගේ redesign කිරීමට Cyanogenmod සමත් වෙලා. ඒ අනුව පහසුවෙන් විවිධ Modes වලට මාරු වෙන්නටත්, ක්ෂණිකව ඡායාරූප ගැනීමත් හැකියාව තියෙනවා. මේ කැමරාවෙන් ලබාගන්න ඡායාරූප තත්වයෙන් උසස්. නියම වර්ණ සංයෝඡනයත්, නියම වර්ණ ප්‍රතිනිර්මාණයත් නිසා එදිනෙදා කැමරාවක් ලෙස භාවිතයට සුදුසුයි. 4K ප්‍රමාණයේ වීඩියෝකරණයට හැකියාව තිබුණත් Optical Image Stabilizer එකක් නොමැති නිසා වීඩියෝ ඒ තරම් හොඳ තත්වයේ නැහැ. එසේ වුනත් Slow Motion වීඩියෝ ලබාගන්නටත් මේ කැමරාව සමත්. Dual LED Flash එකක් සහිත නිසා රාත්‍රී කාලයේදී වුවත් ඡායාරූප ගන්නට පුළුවන්. ඒත් අඳුරේ ලබාගන්නා ඡායාරූප වල තත්වය නම් ඒ තරම් හොඳ තත්වයේ නැහැ. HDR ඡායාරූප නම් වෙනත් කැමරා සමඟ සසඳන විට ඉතාමත් හොඳ තත්වයේ තිබෙනවා. අපි මීට පෙර review කල Galaxy Note 3 ෆෝන් එකේ කැමරාවට වඩා මෙහි කැමරාව හොඳයි. | 4 |
ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා විශ්වාස භංගයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී 113ක් අනිවාර්යෙන්ම පක්‍ෂ විය යුතු අතර ආරංචි මාර්ග පවසන්නේ එම ප‍්‍රමාණය ඉත පහසුවෙන් සපුරාගත හැකි වනු ඇති බවයි. | 1 |
මුලින්ම ජංගම දුරකථනය අතට අරගෙන හොඳින් පරීක්ෂා කරන්න. හදිස්සියේ check කරන්න යන්න එපා. දුරකථනයේ බඳේ ඇති සීරීම් නැවීම් ගැන පරීක්ෂා කරන්න. තැලීම් වගේ දකින්න තියෙනවා නම් හිතලා බලන්න ඒ වගේ තැල්මක් ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්. මොකද විශාල තැල්මක් ඇති වෙන්න සැලකිය යුතු තරමේ ඉහලක සිට දුරකථනය පහළට වැටෙන්න ඕන. ඒ වගේම කැමරාවේ කාචය, බාහිර වීදුරු ආවරණය ගැනත් සැලකිලිමත්වන්න. ජලයෙන් හානි සිදුවෙලාද කියලා දැනගන්න බැටරියට යටින් ඇති කුඩා සුදු පැහැ ස්ටිකරය රතු පැහැ වී ඇත්නම් එය ජලයෙන් හානි වූ ජංගම දුරකථනයක්. බැටරිය ඉවත්කරන්න බැරි ජංගම දුරකථනයක් නම් සිම්පතට යටින් එය දැකගන්නට පුළුවන් වෙයි. | 4 |
ශාරුක් ඛාන් 2014 වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 202.4කි. | 2 |
ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ද්විපුද්ගල කමිටුවක් ද පත්කර තිබේ. | 3 |
ශ්‍රී ලංකාවේ නව රජය සිදුකරමින් තිබෙන වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකාව සූදානම් යැයි අද පෙරවරුවේදී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී පැවසීය. | 1 |
මෙය ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ද වේ. | 3 |
මෙම සමාගම් සමූහය පිළිබඳව වැඩිදුර තොරතුරු පරිශීලනය කිරීමට පහත ලින්ක් එකට පිවිසෙන්න.http://en.wikipedia.org/wiki/Honeywell | 0 |
ඒ, ඇය රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට රැසක් අතිශයින් ජනප්‍රිය වීම හේතුවෙනි. | 2 |
බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්, චාලක න්‍යුරෝන අබාධය මෙලොවින් තුරන් කිරීම සඳහා වන අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක අයිස් බකට් අභියෝගය (The global Ice Bucket Challenge) භාරගත් අයුරු මෙම වීඩියෝවෙන් දැක්වේ. | 2 |
ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත. | 4 |
ඔහුට එම අභියෝගය කරනු ලැබ ඇත්තේ, බොලිවුඩ් නළු රිටීෂ් දේශ්මුඛ් විසිනි. | 2 |
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තායිවාන චිත්‍රපට නළු කයි කෝ පවසා ඇත්තේ, තමන් විශාල වැරැද්දක් කළ බව ත්, ඒ වෙනුවෙන් සිය රසිකයින්ගෙන් සමාව අයැද සිටින බව ත් ය. | 2 |
දුරකථනයේ පසුපස සුදු පැහැ රේඛා සටහන් පෙනෙන්නේ ස්ටිකර් අලවා ඇති ආකාරයටයි. ඒ වගේම පසුපස කැමරාව තරමක් ඉදිරියට නෙරා තිබීමත් තරමක් අපහසුතාවක්. මන්ද ඒ නිසා iPhone 6 පැතලි මතුපිටක තැබූ විට කැමරාවේ ඉදිරිපස වීදුරුව ස්පර්ශ වනවා. ඒ නිසා එය පහසුවෙන් සීරිමට හැකියාවක් ඇති ලෙසයි දැනෙන්නේ. පුද්ගලිකව මට වුවත් ඒ හැඟීම දැනුනා. නමුත් කැමරා වීදුරුව උසස් වීදුරු වර්ගයකින් තනා ඇති නිසා පහසුවෙන් සීරීම් වලට ලක් වන්නේ නැති බවයි ඇපල් සමාගමනම් පවසන්නේ. | 4 |
මහින්ද රාජපක්‍ෂ | 1 |
ඒරන් සෝකින් ‘Jobs’ චිත්‍රපටයේ තිර පිටපත රචනා කරනුයේ, වෝල්ටර් අයිසැක්සන් විසින් රචනා කරන ලද ‘Steve Jobs’ නමැති චරිතාපදානය ඇසුරිනි. | 2 |
මෙම බහුවිධ ප්‍රවාහන පද්ධතිය සහ නව නගරය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය රජය කාලයේදී කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් අක්කර 25 ක ඉඩමක් පවරාගෙන තිබුණි. | 0 |
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සන්නාම තානාපති ධුරයක් හිමිව තිබේ. | 2 |
පකිස්තාන නායක මිශ්බාහ් උල් හක් තම පාදය කඩුල්ලේ දැවටීම හේතුවෙන් දැවී ගියේ ය. | 3 |
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලියෙකු සිය දිව කපාගෙන තිබේ. | 3 |
ඇය ගීයක් ගයමින් සිටියදී නර්තනයේ යෙදී සිටි ශිල්පියෙකුගේ පාදයක ඇයගේ ඇඳුමෙහි කොටසක් පැටලීමෙන් ඇය ඇද වැටෙන ආකාරය වීඩියෝවෙහි දැක්වේ. | 2 |
ඒත් තාම ලෝකේ අනිත් රටවල් වලත් ලේසියෙන් මිලදීගන්න බැරි මේ ජංගම දුරකථනය කොහොමද ලංකාවට අාවේ. OnePlus කියන්නේ චීන සමාගමක්. ඒ නිසා ඒ අය වැඩියෙන්ම අවධානය යොමුකරන්නේ ආසියානු කලාපයේ වෙළඳපල ගැනයි. ඉතින් ඉන්දියාව තුල මේ ජංගම දුරකථනය ප්‍රචලිත කරන්න OnePlus දුරකථනය පෙබරවාරි 10 වෙනිදා සිට සාමාන්‍ය පරිදි වෙළඳපලට නිකුත් කලා. අන්න ඒ විදියට තමයි OnePlus One ලංකාවට අාවේ. | 4 |
#8. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ 15000කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත. | 1 |
අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට මේ වනවිට අයත් වන්නේ කිලෝ මීටර් 200 ක් දක්වා දුරක් විහිදෙන මුහුදු ප්‍රදේශයක් බවයි. | 0 |
පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් මෙන්ම ප්‍ර දේශවාසීන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. | 1 |
KitKat මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මෙන්ම නවතම මෙහෙයුම් පද්ධතිය වීම, ක්‍රියාකාරීත්වය අතින් ඉහළ මට්ටමක පැවතීම, සුපිරි සිත් ඇදගන්නා පෙනුම සහ තිරය. | 4 |
ඒ, කොළඔ රාජකීය විද්‍යාලය සමඟ අද පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16 කින් ජය ගැනීමත් සමගිනි. | 3 |
ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ජාතිවාදී මඩ ගොහොරුවලට නොවැටෙමින් ඉතිහාසය පුරා කටයුතු කළ අයුරින්ම ඉදිරියටද අන්තවාදයකට හෝ ජාතිවාදයකට නොවැටෙන බවත් කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී කණ්ඩායමකට තම පටු අරමුණු වෙනුවෙන් ජ.වි.පෙ. නොමඟ යැවිය නොහැකි බවත් සහතික කරමු. එසේම කිසිදු විටක අප ප‍්‍රශ්න දෙස බලද්දී ජාතිවාදී පදනමක් මත පිහිටා කටයුතු නොකරන බවත් සියලූ ලාංකේය ජනතාවගේ සමාන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු.” අනුර දිසානායක තම ලිපියෙන් අවධාරණය කළේය. | 1 |
ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදියේ පදිංචි පවුල් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදීමට සැලසුම් කර තිබේ. | 0 |
ඊශ‍්‍රායලය හෙළා දැකීමත් හෙළා නොදැකීමත් විසින් ඔවුන් තමන්වම හෙළා දැක ඇතැයි නෙතන්යාහු පවසා තිබේ. | 1 |
7. ඩැනියෙල් විටෝරි – නවසීලන්තය (1997 – 2015) | 3 |
මෙය ඉන්දීය මධ්‍යම පන්තික සමාජයේ අතිශය සුළු සංසිද්ධියක් වටා ගෙතුණු නිර්මාණශීලී චිත්‍රපටයකි. | 2 |
iPhone 6 නිකුත් වන්නේ Space Gray, White හා Gold යන වර්ණ තුනෙනි. ඒ අතරින් අපි අද review කරන්නේ iPhone 6 Gold දුරකථනයයි. වර්ණ වෙනස හැරුණු විට මේ සංසකරණ තුනෙහි වෙනත් වෙනසක් නැහැ. | 4 |
රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේය. | 0 |
සමාජ ජාල හා වෙබ් අඩවි හරහා සිදු කරන මඩ ප‍්‍රචාර නතර කරන ලෙසත් ඒවා සිදුකරන හොරුන් අල්ලන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය මිරිහාන පොලීසියට පැමණිලි කර තිබේ. | 1 |
පිටත වටරවුම් මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කළේ 2013 පෙබරවාරි 22 වනදා බවත් චීන එක්ස්සිම් බැංකුවෙන් ගැනීමට ගිවිසගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 494 ක් බවත් සඳහන්ය. | 0 |
25 වියැති ලහිරු තිරිමාන්න සිව්වැනි එක්දින ශතකය අද වාර්තා කළේ ය. | 3 |
මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙන්නේ මෙරට ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීමට ගුවන් සේවා අංශය පිළිබඳ හසල දැනුමක් ඇති ටිම් ක්ලාර්ක් මහතාගේ උපදෙස් ලබාගැනීමයි. | 0 |
කොදෙව්වන් ඊයේ තරගය අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 350ක් රැස් කරගෙන සිටියේ ය. | 3 |
ශකීබ් අල් හසන් පන්දුවාර 10කදී ලකුණු 51ට කඩුලු 2ක් දවා ගත්තේ ය. | 3 |
හොබාර්ට් හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකිමට තීරණය කළේය. | 3 |
‘මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කරනවා නම් ඒකට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ සමස්ත ලංකා සභාවට හෝ විධායක සභාවට යෝජනාවක් ගෙන ආ යුතුයි. ඒත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පොතේ හැටියට එවැනි යෝජනවක් ගෙනල්ලා සභාපතිවරයා ඉවත් කරන්න බැහැ. එහෙමනම් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. | 1 |
පසුගිය වසරේ එලිදැක්වුනු USS Gerald Ford නෞකාව නිර්මාණය කරන්න වැයවුණු මහන්සිය මිනිස් පැය මිලියන 50ක්. ඒ කියන්නේ ගන්ග්නම් ස්ටයිල් නරඹපු වෙලාවේ ඒවගේ නැව් 3ක් හදන්න තිබුනා. | 2 |
2015 ලෝක කුසලානයෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව මිස්බා උල් හක් ලෝක කුසලානයට පෙර පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබිණි. | 3 |
එම මතභේදාත්මක සිද්ධිය හරහා ඔහුගේ දෙබිඩි ජීවිතය ලෝකය හමුවේ නිරුවත් විය. | 1 |
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඒ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය. | 1 |
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි. | 0 |
Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ. | 4 |
සරලම කියතොත් Mogo Reader මඟින් සිදුකෙරෙන්නේ දිනපතා පළවන ප්‍රවෘත්ති පහසුවෙන් කියවිය හැකි මෘදුකාංගයක්. එහි විශේෂත්වය නම් ඔබට කැමති පරිදි අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් සොයාබැලිය හැකි වීමයි. උදාහරණයක් විදියට ඔබ ක්‍රීඩා පුවත් වලට කැමති කෙනෙක් නම් ලංකාව පුරා විවිධ පුවත් මූලාශ්‍ර වලින් ක්‍රීඩා පුවත් වෙන්කර ඔබට ලබාදීමට Mogo Reader හට හැකියාව තිබෙනවා. | 4 |
ආනයන සහ අපනයන කරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියාකළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් අතලොස්ස අතුරින් විජේවීර මහතා කෙනෙකු වූ බව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. | 0 |
මීට අමතරව, 2015 අප්‍රේල් 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකු පත්කර තිබෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හිමිව තිබේ. | 0 |
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 298ක ජයග්‍රාහී ඉලක්කයක් නවසීලන්තයට හිමි විය. | 3 |
එහෙත්, අසල්වැසි ඉන්දියාවේ නම් තරාතිරම කුමක් වුව ද නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන බව ඔප්පු වන සිද්ධියක් එරට මාධ්‍යවල වාර්තා කර තිබේ. | 3 |
අද සිය 36 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ කුමාර් සංගක්කාර කඩුලු 54ක් දවා ගැනීම සඳහා දායක වී තිබේ. | 3 |
ෂකීරාගේ Loca ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තිත ගීතය පහත දැක්වේ. | 2 |
පළමු පෙළ තුන් දින තරගයක පළමු ඉනිමේදී අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායමක් එම තරගයෙන් ජය ගත් පුවතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. | 3 |
එම පරාජය පිළිගැනිමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩු සංකල්පයට මුලාවී ඉදිරි මැතිවරණයට මුහුණදීමට කටයුතු කිරීම හාස්‍යයක් බව නිමල් සිරිපාල සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. | 1 |
නීතිය සැමට සමාන විය යුතු බව අප අසා තිබුණ ද එය නිසියාකාරව ක්‍රියාත්මක වන බව නම් අප දැක නැත. | 3 |
පසුගිය පෙබරවාරි 6 වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය. | 3 |
මෙම සිද්ධියෙන් එදා දකුණු අප්‍රිකානුවන්ගේ කඳුළු පිස දැමූ ග්‍රාන්ට් එලියට්ගේ නෙතට කඳුළක් ඉනුවානම් ඒ ගැන පුදුම විය යුතු නැත. | 3 |
පසුගිය දවසක සිංහල භාෂාව Google Translator වෙත එක්වීමත්, Android Lollipop සදහා සිංහල භාෂාව සහාය දැක්වීමත්, Google Street View මෝටර් රථ ලංකාවට පැමිණිමත් වැනි කාරණා සලකන කල තාක්ෂණික ලෝකය තුල මේ පුංචි ලංකාව හිමිකරගෙන ඇති තැන පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. | 4 |
Huawei ශ‍්‍රී ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් සූන් මහතා,Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවිකරණ සහ වාණිජ අධ්‍යක්ෂක මහේෂ් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුතුව මෙම නිෂ්පාදන නිල වශයෙන් දියත් කරන ලදි. | 4 |
නුවන් කුලසේකර දැවී ගියේ, එක් ලකුණක් ලබා සිටියදී ය. | 3 |
මෙවැනි වාර්තා මගින් සිදුකරන්නේ තුර්කියේ කීර්ති නාමයට කැළලක් එක්කිරීම බව ඔහුගේ අදහසයි. | 1 |
නමුත්, 2012 වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට 4.4 ක් වුවත් මෙවර එය සියයට 3.9 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය. | 0 |
තවත් විශේෂ කරුණක් ලෙස තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයේ දායකත්වය මනිනු ලබන නිර්ණායක අතරිනුත් ලංකාව ඉදිරියෙන් සිටීම දැක්විය හැකියි. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයක් වශයෙන් වැඩි දායකත්වයක් සපයන රටවල් අතර 16 වන ස්ථානය හිමි කරගැනීමට ලංකාව සමත්ව අතර එම ක්ෂේත්‍රයේ රාජ්‍ය ව්‍යාපෘති වල සාර්ථකත්වය අතින් ලොව 13 වන ස්ථානය ලංකාවට හිමිව ඇත. මේ සීග්‍ර දියුණුව උදෙසා ලංකාවේ ICTA ආයතනයේ මෙහෙය අගය කළ යුතුයි. | 4 |
අවසන් තරගයට එක් වන ඔස්ට්‍රේලියාව අවස්ථා 4 කදී ලෝක ක්‍රිකට් කිරුළ හිමි කර ගෙන ඇති අතර නවසීලන්තය අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙය වේ. | 3 |
ඇත්තෙන්ම පුදුමාකාර සතුටක් තියෙන්නේ.මොකද මේ ගමන ඇතුලේ මටත් වඩා මගේ වටපිටාව ගොඩක් සතුටු වෙනවා.මගේ වටේ හිටපු ලොකු හයියක් මගේ පිරිස.මගෙ අම්මා තාත්තා මගේ ආයතනය. මගේ පාසල මගේ ගම සහ ලාංකීය ජනතාව මේ වෙළාවේ මාත් එක්ක එකතු වෙලා සතුටු වෙනවා.මේ සතුට බෙදාගන්න මාත් එක්ක එකතු වෙච්ච මාව මෙතෙන්ට ගෙනාපු හැමදෙනාටම ස්තුතිය් දුමාල් සර්ට විශේෂයෙන්ම.කෘතඥ වනවා මගේ මේ ගමන පිටුපස්සේ හිටපු හැමෝටම. මේ වටිනාකම ලාංකේය කටහඩ වෙන්න මට දීපු ශක්තිය මේ ආදරණීය සිරස මේ වේදිකාව මේ වේදිකාව මාව ගෙන ගිය තැන හිතාගන්නත් බැරි තරම්.ගමක හිටපු මම අද වෙනකොට ලෝකයක්ම දන්න හඬක් බවට පත්වෙලා හුඟක් ස්තූතියි සිරසට.හුඟක් ආදරෙයි.ඒ ආදරයත් එක්ක සිරසත් එක්ක සංගීත ගමනේ වෙනසක් කරන්න සහ තව ඉගෙනගන්න සංගීතයට ලාංකේය සංගීතයට යමක් කරන්න මගේ බලාපොරොත්තුව ස්තුතියි සිරසට නැවත වාරයක්. | 2 |
ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 600කි. | 2 |
බොලිවුඩ් නළු සල්මන් ඛාන් 2014 වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටී. | 2 |
ඉන්දීය ජාතික ධජයට අගෞරව කළ බවට වන චෝදනා මත බොලිවුඩ් නිළි මල්ලිකා ෂෙරාවට්ට එරෙහිව හයිදරාබාද් මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. | 2 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.