text stringlengths 1 1.09k | label int64 0 4 |
|---|---|
ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී | 4 |
දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් එම අවස්ථාවේදී ක්‍රීඩා ලෝලීන් සමග ඡායාරූප වලටද පෙනී සිට තිබේ. | 3 |
ශාරුක් ඛාන් සිය තුන්වන දරුවා වන ජෝයි අබ්බ්‍රම් පිළිබඳව එලෙස කරුණු හෙළි කර ඇත්තේ දරුවාට අවුරුද්දකු ත් මාස 6ක් ගත වූ පසු ය. | 2 |
A කාණ්ඩයේ ලකුණු සටහන මෙසේය. | 3 |
මෙම හෝටල ගොඩනැගිල්ල එම බලශක්ති පිරිමසාලන තත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 170 ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර මේවන විට එම වියදම් කළ මුදල බලශක්ති අරපිරිමැස්මෙන් ඉතිරිකර ගත හැකිව ඇති බව වාර්තා වෙයි. | 4 |
වත්මන් ආණ්ඩුවට හා අගමැති රනිල් වික්රමසිංහ මහතා බලයෙන්පහ කිරීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීන් 112 දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යොජනාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී තිබේ. | 1 |
මොහු 1970 දශකයේ සිට ජනාදරයට පත් වූ දක්ෂ විකට නළුවෙකි. | 2 |
සෑම අතින්ම බලන විට මේ වසරේ එළිදැක්වූ සුපිරිම ජංගම දුරකථන අතර මුල් තැනක සිටින්නට LG G3 සමත් වෙනවා. ඒ වගේම එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සියළුම පහසුකම් සපයන්නට LG මේ දුරකථනය හරහා සමත් වෙලා. මීට ප්‍රථම නිෂ්පාදන වල තිබූ දෝෂයන් සියල්ලම නිරාකරණය කරගනිමින් අවසානයේදී සාර්ථක දුරකථනයක් එළිදැක්වීමට LG සමාගමට හැකියාව ලැබිලා. ඒ වගේම රුපියල් 65000 සිට රුපියල් 78000කට ආසන්න මුදලකට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් මේ දුරකථනය එම මිලත් සමඟ සසඳන කල අගනා දුරකථනයක්. කෙසේ වෙතත් මිලදී ගැනීමට පෙර එය 16GB ද 32GB ද යන්න පිළිබඳව සොයාබැලීමට අමතක කරන්න එපා. මන්ද 3GB RAM මතකයක් ඇත්තේ 32GB දුරකථනයේ පමණයි. ඒ වගේම මෙවැනි වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන මිලදී ගැනීමේදී වගකීමේ සහතිකයක් සහිතව මිලදී ගැනීමත් වැදගත්. | 4 |
කල්පිටිය බීච් රිසෝට් යනු සිට්රස් ලෙෂර් සමාගමට අයත් ව්‍යාපෘති තුනෙක් එකක් පමණි. | 0 |
4 පහර 6ක් සහ 6 පහරක් ද සමගින් නසීම් නොදැවී ලකුණු 77ක් රැස් කළේ ය. | 3 |
Android මෙහෙයුම් පද්ධතියෙහි දකින්නට නොලැබෙන Cyanogenmod වැනි මෙහෙයුම් පද්ධතිවල පමණක් දකින්නට ඇති features කිහිපයක්මත් මෙහි දකින්නට පුළුවන්. ඒ අතරින් on screen keys අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකිවීම විශේෂයි. මේ on screen key වලට Notification Key එක ඇතුලත් කිරීමෙන් notification දැනගැනීමට ඔබට ජංගම දුරකථනයේ ඉහල කොටස ස්පර්ශ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම එකවර කාර්යයන් දෙකක් කිරීමට හැකි නිසා විශාල තිරයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඔබට හැකිවේවි. | 4 |
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ඇත්තේ, තව දින 8ක් පමණි. | 3 |
එමෙන් ම දින දෙකක් තුළදී එම වීඩියෝව ලක්ෂ 32කට අධික වාරයක් නරඹා තිබීම ද විශේෂත්වයකි. | 2 |
අමෙරිකානු ජනපති බරැක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා හිටිහැටියේ ලෝකයේ ආකර්ෂණය දිනා ගන්නා ආකාරයේ කටයුතුවල නිරත වන තැනැත්තියක් බව අපි දනිමු. | 1 |
හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම. | 4 |
මේ අනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මැයි මාසයේදී සියයට 06 ක් සහ සියයට 7.5 ක් ලෙස වෙනස් නොකර පවත්වා ගෙන තිබේ. | 0 |
26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නොමැති බව ය. | 2 |
ඊට අමතරව විනිශ්චය මණ්ඩලය 40% ක තම අබිමත මතය ද ඉදිරියේදි පල කරනු ඇති. | 2 |
සිය ජීවිතයේ තමන්ට හමුවූ වඩා ත් ම ආශ්චර්යවත් පුද්ගලයා ඇය බව ද ඔහු සඳහන් කර ඇත. | 2 |
ඒ අනුව, ලසිත් මාලිංගට හිමි තරග ගාස්තුවෙන් 5%ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ. | 3 |
කෙසේ නමුත් අනෙකුත් ජංගම දුරකථන කැමරා සමඟ සසඳන විටනම් මේ කැමරාව උසස් තත්වයේ කැමරාවක්. ඒත් අඩු ආලෝක තත්ව යටතේනම් අනෙක් කැමරා සමඟ සසඳන විට මේ කැමරාව ඒ තරම් හොඳ තත්වයේ නැහැ. නමුත් වඩා වේගයෙන් ඡායාරූප ගැනීමට හැකියාව තිබීමත්, විවිධ ආකාර ගණනාවකින් හොඳ තත්වයේ ඡායාරූප පහසුවෙන් ලබාගත හැකි නිසාත් LG G3 ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීම අපූරු අත්දැකීමක්. ඔබ ජංගම දුරකථන කැමරාවකින් වැඩ දාන්න කැමති කෙනෙක් නම් මේ දුරකථනකය ඔබට කදිම තේරීමක්. | 4 |
මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ දේශපාලනඥයින් සහ දේශපාලනය පිළිබඳවයි. | 0 |
එම අවස්ථාවේ තමන් දැඩි ලෙස තැති ගත් බව ත් වහා කුලී රථයක නැගී දෙමාපියන් වෙසෙන නිවසට පැමිණි බව ත් ඇය සඳහන් කළා ය. | 2 |
උතුරු පළාතේ ඇති බුදුපිළිම ගලවා දමමින් තිබුණද ඒවා නවතන්නට ආණ්ඩුවේ කටයුතු නොකරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. | 1 |
අනතුරින් ක්‍රීඩකයින් තිදෙනා සහ ආර්ජන්ටිනා ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළුව 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. | 3 |
ඒ, ඔහුගේ ෆොරේවර් ඉන් ලව් සංගීත නිර්මාණය වෙනුවෙනි. | 2 |
පසුගියදා ශ්‍රීලනිප මාධ්‍ය හමුවකදී බෙදාහැරි “ මේ ගැනත් සිතන්න” පොත සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කළේය. | 1 |
සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ. | 0 |
එබැවින් කළමනාකාරිත්වය තීරණය කළේ, සියයට හැටක් එස්.එම්.එස්. තුළිනුත්, සියයට 40ක් විනිසුරු තීරණය අනුවත් ලබා ගනිමින් අවසන් ප්‍රතිඵලයට එළඹීමටයි. | 2 |
ඔහු වෙනුවෙන් දෙවොලක් ද ඉදි කර තිබේ. | 3 |
ඔහු මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වසර 05 ක කාලයක් කටයුතු කර තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික විශේෂවේදී උපාධිය ලබා තිබෙන අතර ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා තිබේ. | 0 |
පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදීගන්න ප්‍රධානම හේතුව වෙන්නේ සාක්කුවට ගැලපෙන මිලයි. ඉතින් හිතුමතේට මිලදීගන්නේ නැතුව ටිකක් මිල ගැන හොයලා බලන එක හොඳයි නේද? මොකද පාවිච්චි කරපු ජංගම දුරකථන වලට නිෂ්චිත මිලක් නැහැ. ඒ වගේම දුරකථනයේ තත්වය කාලය අනුවත් මිල වෙනස් වනවා. හැබැයි සාමාන්‍යෙයන් අලෙවි වන මිල ගැන දල අදහසක් ගන්නට ikman.lk, ebay.com, wow.lk වගේ වෙබ් අඩවියක පිහිට පතන්නට පුළුවන්. එහිදී ඔබට අවශ්‍ය දුරකථනය සාමාන්‍යෙයන් අලෙවි වන මුදල, කොයිතරම් ප්‍රමාණයක් විකිණීමට තිබෙනවාද කියලා දැනගන්න පුළුවන්. මං එහෙම කිව්වේ වැඩිය විකුණන්න නැති ජංගම දුරකථනයක් මිලදී ගන්න එක ටිකක් විතර අවධානම් විය හැකි නිසයි. ඒ විතරක් නෙවෙයි ඔබ සොයන ජංගම දුරකථනය බොහෝ දෙනෙක් මිලදීගෙන ටික කලකින්ම විකුණන්නට පෙළඹෙනවා නම් එය තරමක් අවධානම් සහිත තේරීමක් කියලා හිතන්න පුළුවන්. | 4 |
පුද්ගලික පිරිවැය, ක්ෂ්‍යවීම් සහ අනිකුත් වියදම් ඇතුළත් සමස්ත වියදම් සලකා බලන කාර්තුවේදී 7×82% කින් වැඩිවී රුපියල් බිලියන 4.148 ක් දක්වා ඉහළ ගොස් තිබේ. | 0 |
ඔහු සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර 2014 වසරේ පෙබරවාරි මාසයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරයි. | 3 |
මේ වසරේ IFA හීදී නිකුත් වූ Moto X 2014ජංගම දුරකථනයේ පෙනුමට ආසන්න පෙනුමකින් යුත් නව Nexus දුරකථනයේ තිරය අඟල් 5.92ක තිරයක් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙගා පික්සල් 12 ක කැමරාවක්, 2.6GHz quad-core Snapdragon 805 ප්‍රොසෙසරයක් හා 3GB Ram මතකයක්ද මෙහි ඇතුලත්. ඒ වගේම Android L මෙහෙයුම් පද්ධතිය ඇතුලත්ව මේ දුරකථනය නිකුත් වනු ඇති බවත් පැවසෙනවා. | 4 |
එමෙන්ම විපක්ෂය විසින් අගමැති රනිල් වික්රමසිංහ මහතා සම්බන්ධයෙන් යොමු කරන ලද විශ්වාසභංග යෝජනාව ඉතාමත් අඥාදායක ක්‍රියාවක් බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය. | 1 |
පසුව එරට හැදී වැඩුණු ඔහු 19න් පහළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ත්, දකුණු අප්‍රිකා – A කණ්ඩායම ත් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. | 3 |
නවසීලන්තය අර්ධ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව ලත් පරාජයෙන් පසුව ඔවුන්ගේ කඳුළු පිස සැනසීමට තරම් මනුෂ්‍යත්වයකින් යුතු වූ බව තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය ග්‍රාන්ට් එලියට් සිය ප්‍රතිවාදී පන්දු යවන්නා අස්වසාලීමෙන් මොනවට පැහැදිලි විය. | 3 |
ආනන්දම්, ෆ්‍රෙන්ඩ්ස් සහ සූර්යවම්සම් දෙව්යානිගේ සුවිශේෂ රංගන කුසලතාව නිරූපණය වූ චිත්‍රපට අතරින් කිහිපයකි. | 2 |
‘‘අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ. | 1 |
ඒ සඳහා ඔහු එල්ල කළේ, එක් 4 පහරක් පමණි. | 3 |
ඉදිරි පකිස්ථාන සංචාරය ඇතුළු සංචාර කිහිපයක් අනූව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක මහතා පත්කර තිබේ. | 3 |
ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු දෙයක් වන්නේ මේ දුරකථන ද්විත්වය Android Lollipop මෙහෙයුම් පද්ධතිය මතයි ධාවනය වන්නේ. Xiaomi වැනි කුඩා ජංගම දුරකථන සමාගම් නිසාවෙන් මේ වන තෙක් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ආධිපත්‍යය පතුරුවා සිටි Smasung සමාගමේ පසුගිය වසරේ ලාබය 40% කින් පමණ අඩු වී ඇත. සාපේක්ෂව අඩු මිලට හොඳ තත්වයේ ජංගම දුරකථන විසඳුම් ලොවට හඳුන්වා දීමට Xiaomi, OnePlus, Oppo වැනි සමාගම් වලට හැකි වීම පාරිභෝගකයින්ට සතුටු දායක පුවතක් වේවි. | 4 |
සහිඩ් නසීම් සමග එක් වූ වහාබ් රියාස් පකිස්ථාන 7 වන කඩුල්ලට ලකුණු 85ක නොබිදුනු සබඳතාවක් ගොඩනැගූහ. | 3 |
ලොව ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා පහත දැක්වේ. | 2 |
මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි. | 0 |
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසුවේ මෙම වාර්තාව සකස් කිරීමට යන අති විශාල මුදල Oxford Business Group නැමති මෙම සමාගම විසින් දරන බවත් ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයට හෝ ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය නොවන බවයි. | 0 |
මාර්ගයේ අනිකුත් කොටස් සමග සැසඳීමේදී මෙම කොටසේ ඉදිකිරීම් පිරිවැය සාධාරණ හා තරගකාරී බව සමාගමේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ. | 0 |
මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා. එම OPPO ජංගම දුරකථන බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුව උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත් ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන තෙක්ම ලොව සිහින්ම ජංගම දුරකථනය බවට පත්වූයේත් OPPO ජංගම දුරකථනයක් වන OPPO R5 දුරකථනයයි. | 4 |
රුපියල් කෝටියක් වු විශාල තැගි මුදල දිනා ගැනීමේදි කිසිවෙකුටත් අසාධාරණයක් සිදු නොවීමට වග බලාගන්නා නිෂ්පාදක කණ්ඩායම තරගකරුවන් තේරීමේ ක්‍රමයට වෙනස්කම් ද එක් කර තිබේ. | 2 |
පීඑල්සී සමාගම, හික්කඩුව බීච් රෙසෝට් පීඑල්සී සමාගම, කල්පිටිය බීච් රෙසෝට් සමාගම අයත් වන බවත්ය. | 0 |
පසුගිය ජුනි 30 වන දා ද ෆේස්බුක් වෙබ් අඩවිය මිනිත්තු 30ක පමණ කාලයක් බිඳ වැටී තිබුණි. | 4 |
පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශීය බැඳුම්කර වෙළඳ පොළ දියුණු කිරීමට අවශ්‍ය වූ නිසා රජය දිගින් දිගටම දේශීය බැඳුම්කර නිකුත් කරමින් පසුගිය කාලයේදී ණය ලබාගත් බවයි. | 0 |
වන්දි ඉල්ලා යවනු ලබන එන්නරවාසියයි | 0 |
ස්ටිවන් ස්මිත් හා නායක මයිකල් ක්ලාක් එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 134කි. | 3 |
ඒ පිළිබඳව ඔවුන් ආඩම්බර විය යුතු බව ද සංගක්කාර සඳහන් කර තිබේ. | 3 |
ක්‍රීඩා නිලධාරීන් තිස් දෙනෙක් තරගයේ අධීක්ෂණ කටයුතුවලට එක් වූ අතර, තරගයට පෝෂණ කළාප දෙකක් ඇතුළත් විය. | 3 |
බංකොලොත්වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් මහ බැංකුව විසින් ආපසු ගෙවන බව ඊයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව අද සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 2.1 ක් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා අලෙවි වී තිබේ. | 0 |
විශ්වාස භංග යෝජනාවක් එල්ල වී ඇති අගැමති රනිල් වික්රමසිංහ මහතා නම්බු පිටින් ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. | 1 |
මෙම අදහාගත නොහැකි සතුට එම නිවස පිහිටි ප්‍රදේශයේ නිවැසියෝ ද බෙදා ගත්හ. | 3 |
චීන ජනපති පසුගිය ජූනි මාසයේදී ආරම්භ කළ මත්ද්‍රව්‍ය පාලන වැඩසටහනට අනුව මෙම වැටලීම් වේගවත් කර තිබේ. | 2 |
ඔබ සංගීත සංදර්ශන වලට පොලු තියලා තියෙනවාද? | 2 |
වාර්ෂික ක්‍රිකට් තරග අතර ලොව දෙවැනි පැරණිතම තරගය ලෙස සැළකෙන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය. | 3 |
රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණ පරිශ්‍රය ඉදිරිපිටදී ඔවුන් උද්ඝෝෂණය කළේ, අවසන් තරගකරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකු තෝරාගැනීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් තිබියදී ය. | 2 |
ඇති බවයි.” | 0 |
#7. ඔබාමාගේ Cadillac One රථය හැරුණුකොට වෙනත් රථයක ඔබාමා ගමන්ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙය විය හැකියි. | 1 |
භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන්නේ රජයට අවශ්‍ය ණය සම්පාදනය කර දීමයි. මෙහිදී, මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) විසින් මිලදී ගන්නා අතර පසුව ඔවුන් විසින් ඒවා නැවත ආයෝජකයින්ට ද්විතියික වෙළඳ පොළේදී අලෙවි කරයි. | 0 |
ඔහු අනුමාන කළේ, යුදෙව් ජාතික මහාචාර්යවරයෙකු විසින් සිය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ය. | 2 |
මෙසේ වන විට යම් දිස්ත‍්‍රික්කයක් වෙනුවෙන් සමානුපාතික ලයිස්තුව යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මැතිවරණයේදී කාර්යභාරයක් නොමැති වීමද ඔවුන් එකම දිස්ත‍්‍රික්කයක අසමාන තරගකරුවන් වීමද වැළැක්විය නොහැකි වනු ඇති බව පෙන්වා දෙන ජවිපෙ එහෙයින් ඡන්දදායකයින්ට එම අපේක්ෂකයින් සඳහා තම කැමැත්ත ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදිය යුතුව ඇති බවට යෝජනා කරයි. | 1 |
ඔහු මාධ්‍ය ඔස්සේ චෝදනා කර ඇත්තේ, ඊයේ තරගයේදී ඉන්දියාවට වාසි වන ආකාරයේ වැරදි තීරණ කිහිපයක් ම විනිසුරුවරුන් විසින් දෙනු ලැබූ බව ය. | 3 |
මීට පෙර 1987, 1999, 2003 සහ 2007 යන වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි. | 3 |
මෙලෙස නිර්මාණය කරන හිම භූගත නල මාර්ග මඟින් සිසිල් වන අතර හිම දියවීම සිදුවී මතුපිට රැස්වන ජලය යම ක්‍රියාවලියක් මඟින් නැවත හිම බවට පත් වනවා. ඒ වගේම සෙල්සියස් අංශක 27 වැනි උෂ්ණත්වයකදී පවා දියනොවී පැවතීමට මේ හිම වලට හැකියාව තිබෙනවා. | 4 |
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 43කදී කඩුලු 5කට ලකුණු 281ක් රැස් කළේ ය. | 3 |
මේ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන කඩුල්ල සඳහා වාර්තා කළ හොඳ ම ලකුණු සබඳතාව අද ගොඩ නැගිණි. | 3 |
ලබන ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ. | 3 |
Nexus වගේ pure android අත්දැකීමක් ලබන්නට පුළුවන් වගේම තමන්ට අවශ්‍ය විදියට customize කරන්නත් අවස්ථාවක් තිබෙනවා. Boot Animation, Theme වගේම Buttons පවා වෙනස් කරන්නට Cyanogenmod පාවිච්චි කරන ඔබට හැකියාව ලැබෙනවා. ෆෝන් එකේ Off Screen capacitive buttons වෙනුවට On screen buttons වලට මාරුවෙන්නටත්, අවශ්‍යතාවය අනුව අලුතෙන් buttons එකතු කරගන්නටත් හැකියාව තියෙනවා. මෙහි Lock screen එකත් තරමක් වෙනස්. Lock screen එක හරහා ක්ෂණිකව කැමරාවට යොමුවීමටත් හැකියාව කිබෙනවා. | 4 |
මෙම ගුටිබැට හුවමාරුව සිදුවූයේ, ෂේකර් අල් ජොහාරි සහ මොහොමඩ් අල් ජයෝසි අතර ය. | 1 |
Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් පිළිවෙලින් රුපියල් 27,999, රුපියල් 33,999 සහ රුපියල් 69,999 මිල කර ඇත. මෙරට විශාලතම අලෙවි ජාලය හිමි අංක එකේ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සිංගර් ශ‍්‍රී ලංකා සමාගම එහි සිංගර් මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඞ් ඇතුළු 400 කට අධික ප‍්‍රදර්ශනාගාර සහ 1500 පමණ වූ දීපව්‍යාප්ත ඩිජිටල් මීඩියා අලෙවිසැල් සඳහා සේවය සපයන සිංගර් ඩිජිටල් මීඩියා චැනලයන් හරහා මෙම නිෂ්පාදන අලෙවි කරයි. මීට අමතරව මිලදී ගැනීමට පෙර මෙම නිෂ්පාදන ඇණවුම් කිරීම, තොරතුරු සහ අත්දැකීම් ලබා ගැනීම මෙන්ම මෙම නව්‍ය නිෂ්පාදන අත්විදීම සඳහා ඕනෑම දීපව්‍යාප්ත Huawei වෙළෙදසැලකදී ඔබට හැකියාව ඇත. | 4 |
ඒ, නවතම හොලිවුඩ් චිත්‍රපටයක් වන Maleficentහි හඳුන්වා දීමේ වැඩසටහනක් සඳහා රතු පලස මතින් ගමන් කරමින් සිටියදී ය. | 2 |
එවන් අතීතයක් ඇති බිල් ක්ලින්ටන්ගේ චරිතය ඇසුරින් ඔස්ට්‍රේලියානු සොහොයුරන් දෙදෙනෙකු වන පෝල් හොජ් සහ මයිකල් හොජ් (Paul and Michael Hodge) සංගීතමය නාට්‍යයක් නිෂ්පාදනය කර තිබේ. | 1 |
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පෙර නීත්‍යනුකූල ලෙස මුස්ලිම් පරිපාලන දිස්ත‍්‍රික්ක ලබා දෙන ලෙස ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලා සිටී. | 1 |
අනතුරුව නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වු ගයාන් අරෝෂ මෙසේ පැවසීය. | 2 |
මේ සමීක්ෂණය මෙහෙයවූ සමීක්ෂණ කණ්ඩායම් ප්‍රධානී George Loewenstein සිය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, තමන් සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ පුදුමයට පත් වූ බවත්, තමන් අපේක්ෂා කලේ නිතර ලිංගික එක්වන අයගේ මානසික සතුට ඉහළ මට්ටමක තිබෙනු ඇති බවත්ය. | 4 |
ගාල්ල, හිනිඳුම , පනන්ගල ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. | 1 |
ගන්ග්නම් ස්ටයිල් ගීතය අහලා නැති කෙනෙක් නැති තරම්. යූටියුබ් වෙබ් අඩවිය හරහා පමණක් මේවෙනකොට බිලියන දෙකකට අධික පිරිසක් මේ වීඩියෝව නරඹලා.ඒ වගේම මේ වෙනකොට වැඩිම දෙනෙක් නරඹපු වීඩියෝ පටය බවට පත් වෙන්නටත් මේ කොරියානු ගීතය හැකියාව ලැබිලා. | 2 |
මේ සියල්ලටම අමතරව ලංකාවේ අපිට වැදගත්ම දේ තමයි නව Android Lollipop මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇත. ඒ කියන්නේ මින් පසුව Android Lollipop මෙහෙයුම් පද්ධතිය සහිතව නිකුත්වන ජංගම දුරකථන වල කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු දර්ශණය කිරීමේ හැකියාව ඇත. | 4 |
1. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව – තරග 108) | 3 |
ඩේව් වට්මෝර් දුර්වල කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන යන පුහුණුකරුවෙකු ලෙස නම් දරා තිබුණ ද ඔහුට ද බංග්ලාදේශය ගොඩ ගැනීමට නොහැකි විය. | 3 |
ඒ අනුව, මෙවර IPL තරගාවලිය ඇයගේ අවසන් තරගාවලිය වනු ඇත. | 3 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ සන්ධාන රජයක් යටතේ දින 30 ක් ඇතළත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවයි. | 1 |
මුදල් ආපසු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පනවා තිබෙන සියළුම නඩු ඉල්ලා අස්කර ගැනීමට තැන්පතු කරුවන් එකඟ වී ඇතැයි අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත සඳහන් කළේය. | 0 |
එය නම් කර ඇත්තේ, Bill Clinton the Musical යනුවෙනි. | 1 |
ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වූ රාම්-ලීලා (Ram-Leela) චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව එම තත්ත්වය තව ත් කතාබහට ලක්විය. | 2 |
ආක්ෂේ කුමාර් එම අභියෝගය, සුපිරි නළු සල්මන් ඛාන්, ට්වින්කල් ඛන්නා සහ අෂ්විනී යාඩි වෙත ඉදිරිපත් කර තිබේ. | 2 |
ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය කිරීම | 1 |
මේ අතර, සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, කුමාර් සංගක්කාර පිළිබඳව පළ කර ඇති tweet පණිවුඩය පහත දැක්වේ. | 3 |
මේ සම්බන්ධයෙන් හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් අවධාරණය කළේ, තමන් මෙම කටයුත්තට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය. | 2 |
එංගලන්ත පළමු කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 101කදී ය. | 3 |
සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ දෙවි කෙනෙකු (God Sachin) වී හමාර ය. | 3 |
තරග – 245 | 3 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.