text
stringlengths
1
1.09k
label
int64
0
4
ඊට අමතරව, ඉන්දීය නළු නිළියන් සමග රඟපෑමට ද තමන් විශේෂ කැමැත්තක් බව දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ආර්නල්ඩ් ස්වොට්සනේගර් පැවසීය.
2
“මන්ත‍්‍රීතුමා අපි හොඳට ජීවත් වුණු මිනිස්සු අපිට ගෙවල් දෙනවා ඉඩම් දෙනවා කියලා අපිව මෙහෙ ගෙනත් දැම්මා. ගෙවල්වලට උඩින් ලයිට් කණු යනවා. අපි කුප්පි ලාම්පුවෙන් තමයි කාලේ ගෙවන්නේ. සමහර අය බදුල්ලේ, මහියංගනේ අය ඉන්නවා. නිමල් සිරිපාල මහත්තයා තමයි ගෙනත් දාලා තියෙන්නේ.” ගම්වැසියෙක් හඳුන්නෙත්තිට දුක්ගැනවිල්ලක් කීවේය.
1
එම තරගයේ ඉනිම දෙකේදීම එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් දවා ගත් කඩුලු ගණන 4කි.
3
එහිදී, ෂාරුක් ඛාන් තමන්ට බොලිවුඩ් නර්තන විධි කිහිපයක් ඉගැන්වූ බව ද පිට්බුල් සඳහන් කර තිබේ.
2
දෙවන ස්ථානයේ පසු වන කුමාර් සංගක්කාර ලකුණු 268ක් රැස් කර තිබේ.
3
පික්සල් 750 x 1334 සහිත අඟල් 4.7 ක තිරයේ Color reproduction එක උසස්. ඒ වගේම වැඩි ආනතියකින් වුවත් හොඳින් දිස් වනවා. Samsung Galaxy Note 4 තරම් පික්සල් ඝණත්වයක් නැති වුනත් මෙය අතිශය උසස් තිරයක්. ඒ වගේම තිරය මනාලෙස දුරකථනයේ බඳ සමඟ සම්බන්ධ වනවා. ඒ නිසා අතර අපහසුවක් හෝ වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට එකම ද්‍රව්‍යයකින් තනා සුමට ලෙස ඔප මට්ටම් කල ජංගම දුරකථනයක් ලෙසයි හැඟෙන්නේ. කෙසේ නමුත් සිහින් හා බරින් සැහැල්ලු නිසා පහසුවෙන් දෙකට කැඩී යා හැකි ආකාරයක් ඔබට දැනෙන්න පුළුවන්.
4
"මං කුඩා කාලයේ දැඩි ලෙස සමච්චල් කිරීමට ලක්වුණා. ඒත් මං ඒවායින් මානසිකව ශක්තිමත් වුණා.ඒක මගේම ආරක්ෂාව සඳහා උපකාරි වුණා."ප්‍රථම භාෂාව, ජපන් භාෂාව වුවද ඇය ජපන් සිරුරකට හිමිකම් නොකීවාය.ඒ නිසාම ඇයගේ දිගැටි නාසය නිරන්තරයෙන් උපහාසයට ලක්විය.
2
මේ හිම නිර්මාණය කිරීම අනාගතයේදී නගර අංලකරණයටත් පාරිසරික උෂ්ණත්වය අඩුකිරීමටත් යොදාගන්නා බව THOE හි විධායක නිළධාරී Josef Kleindienst පැවසූවා.
4
බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ජය ගත්තේ, ලකුණු 79 කිනි.
3
මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, මුදල් අමාත්‍යංශයේද ඉහළ තනතුරු දරා තිබෙන ජයතිස්ස මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වී තිබෙන්නේ 1975 වසරේදීයි.
0
එම පැමිණිලි දැනුම් දිය යුතු අංකය පහත දැක්වේ.
2
ඒ, මොනිකා ලෙවින්ස්කි නමැති සේවිකාවක සමග පැවති සබඳතාව සමස්ත ලෝකයට ම අනාවරණය වීම හේතුවෙනි.
1
ඊශ‍්‍රායලයට එරෙහිව සම්බාධක පැණවීමටත් ISIS සංවිධානයට එරෙහිව සම්බාධක නොපැණවීමත් විසින් BDS ව්‍යාපාරය පිළිබඳ සියල්ල පැහැදිලි වන බව ඔහුගේ අදහසයි.
1
පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය.
3
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි නොකරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
1
ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන ගිය බව කියන සිරිලිය ගිණුම ගැන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති කියා සිටියේ එය ඇසිය යුත්තේ යහපාලනයෙන් තමා යනුවෙනි.
1
මෙරට ප්‍රවීණ කලාකරුවන් රැසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කළහ.
1
නිෂිකෝරි තරග වට 2:0ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ ය.
3
ලොව විචිත්‍රවත් ම ස්ථාන 10ක් මෙහි දැක්වේ.
2
“මම තව ම තනිකඩ යි. මේ මොහොතේ මම අවධානය යොමු කරන්නෙ මගේ වෘත්තිය පිළිබඳව පමණ යි. මට අවශ්‍ය විශිෂ්ට සිනමාකරුවන් සමග විශිෂ්ට චිත්‍රපටවලට දායක වීමට යි”
2
Software
4
GPS සම්බන්ධතාවය ඉතාමත් නිවැරදි ලෙස ලබාගැනීමට සමත් නිසා ඔබ සිටින ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියාව තිබෙනවා. මීට අමතරව Google Maps සඳහා මෑතකදී ලංකාවට හඳුන්වා දුන් Google Navigation වුවත් භාවිතකරන්නට හැකියාව තිබෙනවා.
4
2015 මැයි 07 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් පත්‍රයකින් මෙම ඉඩම ව්‍යපෘති සමාගමට පැවරීම අවලංගු කළේය.
0
ඒ, එක් පන්දුවාරයක් තුළ අවස්ථා දෙකකදී විනිසුරු අවවාද ලැබූ සුරංග ලක්මාල්ට එහි අවසන් පන්දු දෙක යොමු කිරීමේ අවස්ථාව අහිමි වීම හේතුවෙනි.
3
මේ වන විට සැමුවෙල්ස්ගේ මෙම ආන්දෝලනාත්මක ක්‍රියාව ජාත්‍යන්තර විචාරකයින්ගේ කතාබහට ලක්ව තිබේ.
3
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
2
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
3
තීක්ෂණ මේ වෙනකොට ගීත කීයක් විතර කරලා තියෙනවාද?
2
ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ සමාගම විසින් 2014 මැයි මාසයේදී මෙරට වෙළඳ පොළේ පෙට්රල් කිලෝ ලීටර් 18,180 ක් අලෙවි කළ බවත් එය මේ මැයි මාසයේදී කිලෝ ලීටර් 19,991 ක් දක්වා වැඩිවූ බවයි.
0
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.
0
ඒ අනුව බී කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ පිළිවෙලින් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පකිස්තානය හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ය.
3
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඊට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් 35 දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කර ගැනීම සිදුවනු ඇති බවයි.
1
කොළඹ 07, නෙළුම් පොකුණ මාවත අද සිට යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
1
නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ දිනේෂ් චන්දිමාල් පන්දු 24 කදී ලකුණු 52 ක් රැස් කළේ ය.
3
1. කුමාර් සංගක්කාර – 268 (ශ්‍රී ලංකාව)
3
Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා.
4
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චානක වෙලගෙදර ලෝක වාර්තාවක් සම කර තිබේ.
3
කටකතාවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?
2
“Birdman” (*WINNER)
2
මෙම සිදුවීම සිදුවී ඇත්තේ, ප්‍රාන්තයේ මහ ඇමතිනිය වන මමතා බැනර්ජී ඉදිරිපිටදී ය.
2
එහිදී, ඔහු නියෝජනය කරන Nantwitch Town කණ්ඩායම පන්දු වාර 45කදී කඩුලු 7කට ලකුණු 579ක් රැස් කළේ ය.
3
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ මේ වනවිට කඩුලු 6ක් බිඳ වැටී තිබේ.
3
මේ වන විට 40 වන වියේ පසු වන ප්‍රීටි සින්ටා පවසන්නේ, සිනමාව සහ නිර්මාණකරණයට යළිත් පිවිසීමට කාලය එළඹී ඇති බව ය.
3
OnePlus One හි විශේෂතම අංගය වන්නේ Software features. Android KitKat මත නිර්මාණය වුණු Cyanogenmod මෙහෙයුම් පද්ධතියයි මෙහි ඇතුලත් වන්නේ. මේ ජංගම දුරකථනය වෙනුවෙන්ම නිකුත් වූ සංස්කරණයක් වන Cyanogenmod 11S අඩංගු OnePlus One, Nexus එකකට සමාන දුරකථනයක් කියලා හඳුන්වන්න පුළුවන්.
4
ලෝක ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට රැකියාවක් නැහැ.
0
ඇපල් සමාගම සිය නිෂ්පාදන වල ඇසුරුම ගැන වැඩි අවධානයක් යොමුකරනවා. ඒ නිසාම උසස් නිමාවකින් යුත් ඇසුරුමකින් තමයි iPhone 6 වෙළඳපලට පැමිණෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. මේ ඇසුරුමේ මිලත් ඔබ ගෙවන දුරකථනයේ මිලට ඇතුලත් වෙනවා. ඇසුරුම ඉවත් කරන්නට නම් පිටුපස ආවරණය තියුණු තලයක් මඟින් ඉවත් කල යුතුයි. පසුව ඉහළ ආවරණය ඉවත් කල යුතුයි. එය තරමක් පරස්සමින් කල යුතු වන්නේ එක්වරම ඔබේ වටිනා දුරකථනය විසිවී යා හැකි නිසයි. ජංගම දුරකථනයේ පහලින් ඔසවා ඔබේ iPhone 6 ජංගම දුරකතනය ඇසුරුමෙන් ඉවත් කරන්න පුළුවන්.
4
පන්දු 108කදී 4 පහර 14ක් සහ 6 පහර 2ක් ද සහිතව ඔහු ලකුණු 121ක් රැස් කළේය.
3
මේ වන විට ඔහුගේ එක්දින ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 57.05ක් වන අතර ලකුණු රැස් කිරීමේ වේගය 89.59කි.
3
ඇය share කළ ඡායාරූප අතරින් වැඩි ම රසික ප්‍රතිචාරයක් ලබා ඇත්තේ, පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවති මරකානා ක්‍රීඩාංගණයේ ඇය පාපන්දුවක් සමග ගත් පහත දැක්වෙන ඡායාරූපය යි.
2
කුමර් සංගක්කාර අද වාර්තා අලුත් කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව ශතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය.
3
තුළින් මාගේ සේවාදායකයා හට බලවත් අපහාසයක් මෙන්ම අගතියක් සිදුවී ඇති බවට ඔබ වෙත දැනුම් දීමට මා හට උපදෙස් ලැබී ඇත.
0
මෙම පුවත සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැතත්, ඊට අදාළ තොරතුරු කිහිපයක් එම සඟරාව හෙළි කර ඇත.
1
LG G3 ගැන කතා කරන බොහෝ දෙනෙක් කතා කරන්නේ එහි display එක ගැනයි. දීප්තිමත් මෙන්ම වැඩි resolution එකක් සහිත් තිරය ක්ෂණිකව කැපී පෙනෙනවා. ඒ වගේම තිරය ජංගම දුරකතනයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි තිබීමත් නිසා තිරයට වැඩි අවධානයක් යොමු වනවා. සෑම අඟලකටම පික්සල් 538කට ආසන්න ප්‍රමාණයක් අසුරා තිබෙන නිසා වැඩි පැහැදිලි බවක් දකින්නට පුළුවන්. ඇපල් අලුතින් හඳුන්වා දුන් iPhone 6 හි පවා තිබෙන්නේ අඟලකට පික්සල් 400කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඔබට කිසිසේත්ම පික්සල් වෙන්කර දැකගන්නට ලැබෙන්නේ නැති තරම්. ඒ විතරක් නෙවෙයි තිරයේ වර්ණ සංයෝජනය අතිනුත් LG G3 හි තිරය උසස් මට්ටමක තිබෙනවා.
4
පන්දුවාර 74යි පන්දු 5ක් අවසානයේ රාජකීයයන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් ලකුණු සංඛ්‍යාව 199කි.
3
තරගයේ 8 වැනි පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනු ලැබිණි.
3
මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි.
0
“The Grand Budapest Hotel” (*WINNER)
2
එම විවාහ උත්සවය ලබන මස (මැයි) අවසානයේ පැවැත් වීමට නියමිත ය.
2
දිනක් රූගත කිරීම් අතරතුර ෂාරුක් ඛාන් සහ චිත්‍රපටයේ නිෂ්පාදිකා ෆාරා ඛාන් තමන්ට දුරකතනයෙන් කතා කර AbRam පුතණුවන් රූගත කිරීම් කරන ස්ථානයට රැගෙන එන ලෙස දැනුම් දුන් බව ගෞරි පැවසීය.
2
ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට එරෙහිව අද(31) දහවල් තංගල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.
1
ඔහු එහිදී පන්දු වාර 4කදී ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළී ය.
3
ඇන්තනි එව්රාඩ් සඳහන් කර ඇත්තේ, සංගක්කාර විශිෂ්ට ක්‍රීඩකයෙකු ‍මෙන් ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ද වන බව ය.
3
ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් 10 දෙනා අතරින් 4 දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්.
2
දේශීය බැංකුවක් යම් කිසි අවස්ථාවක ඩොලර් ණයක් ලබාගත් විට මහ බැංකුව එම ඩොලර් වලට හිලව් වීම සඳහා රුපියල් ලබාදී එම ඩොලර් ලබාගෙන විදේශ සංචිතය ශක්තිමත් කිරීමට කටයුතු කරයි.
0
බ්‍රැඩ්ලි කූපර් – අමෙරිකානු ඩොලර් මිලියන 46
2
අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක 360 ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
4
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක් හිමිවිය.
3
මෙම තොරතුර ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණය කර අැත්තේ, රමන්ගේ මාමණ්ඩිය විසින් ම ය.
2
වැඩි ම ලකුණු – 144
3
සිය 108 වන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ හෂීම් අම්ලා එහිදී පන්දු 128කදී ලකුණු 159ක් රැස් කළේ ය.
3
මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරට රාජ්‍ය ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 08 කින් වර්ධනය වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
0
තමන්ට අනන්‍ය වූ සැක්සෆෝන වාදන රටාවක් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සුවිශේෂි වාදන ශිල්පියා 1994 වසරේදී ග්‍රැමී සංගීත සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය.
2
ඔහු පන්දු 53 කින් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය.
3
ක්‍රෙයිග් බ්‍රේත්වෙයිට් ලකුණු 116යි.
3
පසුගිය සිකුරාදා බ්‍රසීලයේ පැවති රූ රැජිණ තරගයක් අතරතුර මෙසේ සිදුවූයේ, එවන් අවස්ථාවකි.
2
හොලිවුඩ් නිළියන්ගේ සහ ‍බටහිර ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය (FBI) තීරණය කර තිබේ.
2
ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.
2
ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා. කෙසේ නමුත් HoloLens හි මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනයක් පිළිබඳව කිසිදු අදහසක් දැනට පළ කර නැහැ. අවසානයේ වින්ඩොස් 10 හඳුන්වා දීමට පැවැත්වූ උත්සවයේ විශිෂ්ඨතම හඳුන්වා දීම බවට පත් වුනේ HoloLens බව කවුරුත් පිළිගන්නා දෙයක්.
4
ගැටුම මර්දනය කිරීම සඳහා කැරලි මර්දන ඒකක කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
3
හෙට දිනයේ පැවැත්වෙන මංගල උත්සවයට දේශපාලනඥයින්, ක්‍රීඩකයින් සහ නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.
3
මීට අමතරව, ජනප්‍රිය චරිතවල පෞද්ගලික ජීවිතයට අදාළ සිතුවම් රැසක් ද මෙම ප්‍රදර්ශනයට එක් කෙරෙනු ඇත.
2
Tech Guru Episode 11 HD[14-18-12]
4
විශේෂයෙන් ම නිළියන්ගේ නිරුවත හෝ අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
2
අඟහරු ග්‍රහයා මත පය තබන ප්‍රථම මිනිසා වීම සඳහා අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වනවා. ඇලීසා කාර්සන් (Alyssa Carson ) නම් ඇගේ එකම බලාපොරොත්තුව අඟහරු ග්‍රහයා වෙත යාම බවයි ඇය පවසන්නේ. මේ සිහිනය සැබෑ කරගන්නට නාසා ආයතනය ඇයට සහාය වීමට තීරණය කර ඇති අතර මේ වන විට ඇය ඇගේ අඟහරු මෙහෙයුම සඳහා පුහුණුවීම් වල නිරත වෙමින් සිටිනවා. විද්‍යා විෂයයන්ට අමතරව ඇය මේ වන විට විවිධ භාෂා කිහිපයක්මත් හදාරමින් සිටිනවා.
4
Sri Lanka Gateway Industries (Private) Limited – (SLGI) පිළිබඳව ඔවුන්ගේ වෙබ් අඩවියේ තොරතුරු සඳහන් වන්නේ මෙසේයි.
0
ග්ලේන් මැක්ස්වෙල් තම මංගල එක්දින ශතකය පන්දු 51 කින් අද වාර්තා කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වේගවත් ම ශතකය ලෙස ය.
3
යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.
0
ඒ, මුම්බායිහි සුපිරි හෝටලයක රාත්‍රී සාමාජ ශාලාවක් තුළදී සේවකයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
2
හොලිවුඩ්හි එල් කැපිටාන් රංග ශාලාවේ පැවති මෙම උත්සවයට රතු පලස මතින් බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලී ගමන් කරමින් සිටි අවස්ථාවේ සිනමා ලෝලියෙකු රතු පලස මතට පැන ඔහුට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබේ.
2
2014 වසgisele-bundchen-in-little-whit-topරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.
2
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක පහසු ජයක් හිමිවිය.
3
ඊට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.
3
එක් වාර්තාවක් වන්නේ, පිතිකරුවන්ට ලකුණු ලබා ගත නොහැකි වූ පන්දු (Dot Balls) සංඛ්‍යාවකට මුහුණ දුන් කණ්ඩායම බවට පත්ව සිටීම ය.
3
උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී 1600ක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී 3000ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරීන්, සහාය නිළධාරීන්, රියැදුරන් සහ ඔත්තුකරුවන් ඇතුලත්. මීට අමතරව ආරක්ෂක සුනඛයින්ද රැගෙන යන බව වාර්තා වනවා.
1
මේ ඡායාරූපයෙන් දැක්වෙන සිද්ධිය හරහා සතුන් අතර පවතින අපූරු මිත්‍රත්වයක් සම්බන්ධයෙන් ඔබ මහත් සතුටට පත්වනවා වන්නට පුළුවන.
2
කලක් තිස්සේ රහසක්ව පැවති ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටිනුයේ, මෑතක සිට ය.
3
සංගීතය විශ්ව භාෂාවක් බව ත් එය රස විඳීමට භාෂාව බල නොපාන බව ත් අපි අසා ඇත්තෙමු.
2
මෙම චිත්‍රපටයේ ජැක්ලින් සිය චරිතය සඳහා පළමු වරට හින්දි බසින් හඬ කවා තිබීම විශේෂත්වයකි.
2
පුද්ගලයෙක් තම ජීවිතකාලයෙන් 1/3ක් නිදාගන්නවා
0
කෙසේ වෙතත් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පූනම් පවසා ඇත්තේ තමන් සිය නිවස අසල නවතා තිබූ මෝටර් රථයේ සිය සොහොයුරා වන ආදිත්‍ය පාණ්ඩේ සමග මිස අන් කිසිවකු සමග නොසිටි බව ය.
2