text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
වේළුසුමනපුර ඇසළ තොරණ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා අතින් විවෘත කෙරේ | 7 |
IPL 35 වෙනි තරඟයේ ජය රෝයල් චැලේන්ජස් බැන්ගලෝර් කණ්ඩායමට | 4 |
වෝර්සෝ යුද සමුලුව | 8 |
එක්සෝමාස් අඟහරු ව්‍යාපෘතිය සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන් සහිතය | 8 |
663 වන බලසේනා බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්ය බලශක්ති පද්ධති බෙදාදීමට භටපිරිස් සහාය දක්වයි | 0 |
මරුති සුසුකි බොරු නඩුව හා ජාත්‍යාන්තර කම්කරු ආරක්ෂන ව්‍යාපාරයන්හි ඉතිහාසය | 8 |
ආපදාවන්ට ලක්වු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවෙස් 449 කට මූලික වන්දියක් | 7 |
පාකිස්ථානය, රාජ් කපූර් සහ දිලිප් කුමාර්ගේ නිවාස පවරාගනී | 3 |
මන්ත්‍රී කබීර් හෂීම්ගේ විශේෂ ප්‍රකාශයක් | 5 |
අගහිඟකම් හේතුවෙන් පාසල් නොයන දරුවන් තුන් දෙනෙක් | 3 |
හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් රෝහාන් දළුවත්ත හමුදා ගෞරවාචාර මධ්‍යයේ දැයෙන් සමුගනි | 0 |
ලන්ඩන් ප්‍රහාරයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තර වෙයි | 5 |
ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අද සිට තෙදිනක් පුරා | 4 |
කලාකරු මාලක දේවප්‍රියගේ මූලික අයිතිවාසිකම් නඩුව ප්‍රතික්ෂේප කෙරේ | 8 |
කැළුම් ශ්‍රීමාල්ගේ දියණියගේ මංගල උත්සවයට බල්ලන්ට ඇරයුම් කළේ කවුද? | 2 |
පෙම්වතා සමග එක්ව ගංජා ගැසූ ජපුරේ සිසුවියට 5000 ක් දඩ | 2 |
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානයක අත්සන තබයි | 7 |
කිළිනොච්චි ආඥාපති නිරීක්‍ෂණ චාරිකාවක නිරතවෙයි | 0 |
කන්කසන්තුරේ සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි | 7 |
ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශයට ලෝක ක්‍රිකට් කිරුළක් | 5 |
වැලිපිටිමෝදර ශ්‍රී ථූපාරාම පුරාණ රජමහා විහාරස්ථානය විවෘත කෙරේ | 7 |
ඉන්දීය ආරක්ෂක ඇමති පකිස්තානයට “දඬුවම් දෙන” බවට යලි දිව්රයි | 8 |
සංගක්කාර 319කට දැවී යයි; ශ්‍රී ලංකාව 587යි | 6 |
අත්අඩංගුවට ගත් පාතාල මැරයන් සමග පොලිසියේ දෙදෙනෙකුත් | 2 |
දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීම් | 4 |
ඇමති ජෝන්ගේ පපුව දුටුවද? (බ්‍රහස් කාටූන්) | 2 |
ක්‍රිකට් තරග මුදලට පාවාදීමට උත්සාහ කළ තැරැව්කරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට | 6 |
මහින්ද රාජපක්ෂ මැතිතුමා මෝඩි එක්ක හැප්පෙන්නේ නැතිව ඉදීවි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න (Video) | 6 |
අවතැන් වුවන් නැවත පදිංචි කිරිම උදෙසා වු ප්‍රධාන සැලැස්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් | 7 |
පොලිසිය සමඟ යුද හමුදා භට පිරිස් මහනුවර නගරයේ තවදුරටත් මුර සංචාරයේ | 5 |
ලන්ඩනයේ ගිනිගන්නා මහල් නිවාසවල ලාංකිකයින් සිටි බවට මෙතෙක් වාර්තාවී නැහැ | 5 |
සීගිරිය ආරක්ෂා කරගන්න ලෝක උරුම කමිටුවක් | 3 |
රයිගම් ටෙලි හොඳම නිළිය වූ කසුන් කල්හාරගේ බිරිය නදී කම්මැල්ලවීර | 2 |
විශ්වවිද්‍යල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ - නව උපාධි පාඨමාලා 30 ක් | 7 |
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට | 7 |
පුද්ගලික බැංකුවකට තුවාය පිටින් ආපු කස්ටමර් | 2 |
ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා වර්ධනයට පියවර... | 7 |
ත්‍රස්ථවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නිතිය යටතේ ගැසට් කෙරේ | 4 |
දිළිඳු බව බාධාවක් කරනොගත් සියඹලාණ්ඩුවේ දක්ෂ සිසුවියක් | 1 |
ඉතාලියේ ගංවතුර – කදු තරණය කරන්නන් 10 දෙනෙකු ජීවිතක්ෂයට | 4 |
අලුත් සිල්පදයක් සමාදන් වෙමින් සිටි රටකුයි වෙනස් වුණේ | 7 |
ආදායම් බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අවස්ථාවක් | 4 |
යුද හමුදාවෙන් ගම්මට්ටමින් සිවිල් වැසියන් හට විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම | 0 |
රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට | 3 |
ජනාධිපති නියමයෙන් කොටගල දමිළ මහා විද්‍යාලයට නව සනීපාරක්ෂක පහසුකම් | 0 |
සිම්බාබ්වේ සංචාරය කටේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ගෙදර ගිහින් | 2 |
යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් ගැබිනි කාන්තාවන්ට පෝෂ්‍යදායී ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් | 0 |
පැහැර ගැනීමට ලක්ව සිට බේරා ගැනුණු මීගලෑව සිව් හැවිරිදි දරුවා කොළඹට රැගෙන එයි | 6 |
නැවත බිලිබාගැනීම් ඇරඹේ - අගමැති කවුද පැය 48 ක් තුළ තීන්දුවක් | 2 |
සිංහ රෙජිමේන්තුවේ තුන්වන මංගල සිංහ පැටවා ‘කූගර්’ අඹේපුස්සට | 0 |
පාස්කුවට පසුවදනක් | 1 |
563 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි | 0 |
ගෝලීය ධනවාදී අර්බුදය වෙලඳ පොල ගැති ප‍්‍රතිසංස්කරනවලට චීනය තල්ලූ කරයි | 8 |
අවසන් ටෙස්ට් තරඟයේදී වායු දූෂණයෙන් බලපෑම් වුයේ ද යන්න ගැන ICC පරීක්ෂණ | 5 |
බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් රු. ලක්ෂ 970ක් | 1 |
අමල්-රසික 4x4 ශූරතා අභියෝගය ජය ගනිති | 1 |
ආරක්ෂක සම්මන්ත්‍රණයට තව දින 04 යි | 0 |
බොගවන්තලාව වතු ජනතාවට ගෘහ උපකරණ බෙදා දෙයි | 7 |
එක්සත් ජාතීන්ගේ 14වන වෙසක් දින සැමරුම් උළෙල හෙට කොළඹදී | 7 |
ආරක්‍ෂක සේවා විද‍්‍යාලයෙහි සම්මාන ප්‍රදානෝත්සවය සඳහා යුද්‍ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා | 0 |
සංවර්ධනය වේගවත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව ජනපති කියයි | 4 |
බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් යානයක් හදිසියේ ගිනිගනී | 3 |
විදෙස් මුදල් සෙරකම් කළ කාන්තාවන් 02ක් ඇතුළු 3ක් අත්අඩංගුවට | 5 |
ප්‍රිත්වි ෂෝට මාස 08ක තරග තහනමක් | 4 |
ඉන්දියානු – ශ්‍රී ලංකා ‘එලායන්ස්‘ ගුවන් ගමන් සඳහා ඉන්දීය කැබිනට් අනුමැතිය | 5 |
අපේ පාවහන්වලට 2020 දී හොඳ අපනයන වෙළෙද පොළක් | 5 |
ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අද යි (VIDEO) | 6 |
භාරතීය ජනතා පක්ෂ නායකයෝ ඇමති බැසිල් හමුවෙති | 7 |
සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් | 4 |
ඔලිම්පික් කමිටු සභාපතිට ක්‍රීඩා ඇමති දෙහි කපයි | 6 |
ජාලියට එරෙහිව අමෙරිකාවෙන් අධිචෝදනා ගොනු කිරීමට සැරසෙයි | 6 |
බ‍්‍රසීලය ජී හත මුල්‍යාධාර ප‍්‍රතික්ෂේප කරයි | 4 |
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන තවත් එක් පරිගනක පාඨමාලාවක් ආරම්භ වේ | 0 |
යේමනයේ සංක්‍රමණික බෝට්ටුවකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 42ක් මරුට | 3 |
ජල කප්පාදුවෙන් ජනතාව දැඩි අපහසුතාවට | 6 |
ඉදිරි කාලයේ දිවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා – සජිත් | 5 |
ගැටුමේ වාර්තාව 20 වෙනිදා සභාගත වෙයි | 1 |
යුද්ධ හමුදාධිපතිතුමන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් ඉදිරි දැක්ම පහදයි | 0 |
2016 වසරේ දී වෘත්තීය පුහුණු වැඩසටහන් වැඩි කිරීමට පියවර | 7 |
දඩ නිකුත් කරන නිසා 103 පෞ. බස් රථ සේවකයින් වැඩ වර්ජනයක | 6 |
කේරළයේ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි | 4 |
යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට සැරසේ | 5 |
හමුදා අංගම්පොර ශිල්පීන්ගේ පළමු මහජන ප්‍රදර්ශනය කතරගමදී පැවැත්විය | 0 |
අද සිට අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩු කෙරේ | 5 |
ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම වසර අවසානයේ | 5 |
සමස්ත ඡන්ද ප්‍රතිඵලය - මහනුවර දිස්ත්‍රික්කය | 7 |
ආගමික බැඳීම කිසිවෙකුට බිඳහෙළිය නොහැකියි | 7 |
ඒකාබද්ධෙ -ළපටි චූන් මෝඩ චූන් කපටි චූන් සහ හීන චූන් (අඟහ කාටූන්) | 2 |
ක්විබෙක් ශිෂ්‍ය වර්ජනය හා අධ්‍යාපනය සුරැකීම සඳහා වූ ගෝලීය අරගලය | 8 |
EPF ලොක්කෙකුගේ සේවය අත්හිටුවයි | 1 |
නව මහාභාරකාරවරයා අද වැඩ භාර ගනී | 1 |
23 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි | 0 |
Kaveesha Ayanthi's Birthday | 2 |
යේමනයේ ඒඩන් නගරයේ පැවති හමුදා පෙළපාලියකට කැරළිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක් | 4 |
ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරන ප්‍රකාශය ආඥාදායක පාලන තන්ත්‍රයකට මාරුවීම පිලිබඳ පෙර ඇඟවුමක් | 8 |
ඉන්සාෆ් අහමඩ්ට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට | 2 |
දිනමිණ දිගන්තය 2017/08/03 | 1 |
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 55 දක්වා ඉහළට | 4 |
ජාතික විද්‍යා පා ගමන අති සාර්ථක ව | 7 |
පයිලට් කෙනෙක් වෙන්න ආසාවට ගුවන් සේවා වෙබ් අඩවිය හැක්කර තමන්ගේ මූණෙ පොටෝ එක දාගෙන | 2 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.