text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
මින්නේරිය, කවුඩුල්ල ජලාශ්‍රවල වාන් දොරටු යළි ත් විවෘත කෙරේ | 6 |
ක්‍රීඩා ගුරුවරයෙකු කළ පහර දීමෙන් 15 හැවිරිදි සිසුවිය රෝහලට | 2 |
ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළකූ අතුරු තහනම යළි දිගු වෙයි | 6 |
වාහන ගමනාගමනය සීමා කිරීමක් | 7 |
අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක | 6 |
යුද හමුදාව විසින් ඉදිකළ තවත් නිවාස 50 ක් ජනාධිපති සුරතින් රණවිරු අයිතියට | 0 |
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමරා චිත්‍රපට ප්‍රදර්ශනයක් | 7 |
උතුරේ ජන ජීවිතය නගා සිටුවීමට පියවර රැසක් | 4 |
සිංගප්පූරු විදේශ ඇමති අප්‍රියෙල් 02 දා ශ්‍රී ලංකාවට පැමිණෙයි | 7 |
රාජ්‍ය නිලධාරීන්ට ලැප්ටොප් සහ රාජකාරි මලු | 4 |
මහරගම අඹු සැමි යුවළ ඝාතනය වී ඇත්තේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් බව හෙළිවෙයි | 2 |
ටීඑන්එල් විකාශනාගාරයට මුද්‍රා තැබීම: අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කල ප්‍රහාරයක් | 8 |
විධායක අධිකාරිවරුන් සඳහා වැඩමුළුවක් | 0 |
2015 – 2017 කාලසීමාවේ පර්පචුවෙල් සමාගම අවස්ථා 46,000කදී ගනුදෙනු කර ඇතැයි හෙළිවෙයි | 6 |
කූල් ප්ලැනට් ගින්නේ නොදුටු දසුන් | 2 |
ත්‍රස්තවාදී ක්‍රියාවලට තරාතිරමක් නැතුව හොයලා බලලා රජය දඩුවම් දෙනවා – ඇමති රවී | 5 |
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සංවත්සර දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති එක්වේ | 0 |
ආර්ථිකය කඩා වැටිලා. - හිටපු ඇමති බන්දුල | 3 |
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් වන්දනා සංචාරයක් සංවිධානය කරයි | 0 |
අඩි 8ක කිඹුලෙකු ලක්විජය බලාගාරයේ නිවාස සංකීර්ණයට (VIDEO) | 6 |
‘යුද හමුදා වර්ණ රාත්‍රිය - 2016’ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් | 0 |
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිදු කල නිල දේශනයේ දී හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගයේ වැදගත්කම පහදයි | 0 |
ලංකාවේ උතුරේ දසදහස් ගනන් මිනිස්සු ගංවතුරට ගොදුරු වෙති | 8 |
මදුෂ්ව නිදහස් කිරීමේදී බලපාන ඩුබායි නීතිය වෙනස් - නීතීඥ දොළවත්ත | 2 |
මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය හෙට | 4 |
ජනාධිපතිවරනයට ඉදිපත් වී සිටින ධනපති අපේක්ෂකයන් ගැන වතු කම්කරුවෝ පිලිකුල පලකරති | 8 |
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කඩා වැටීමට වගකිව යුත්තේ කවුරුන් ද? | 6 |
රජයේ මිනින්දෝරුවන්ගේ වැඩ වර්ජනය ආන්ඩුවේ පුද්ගලිකරන සැලසුම් සමග ගැටෙයි | 8 |
නිදහස් දිනයට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් පනාගොඩ පාසල් පරිශ්‍රය පිරිසිදු කරයි | 0 |
විශේෂ අධිකරණයේ ඊළඟ නඩුවට ගෝඨාභය රාජපක්ෂ | 2 |
පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට | 5 |
G-20 සමුලුව ආසන්න වන විට සිරියාව සම්බන්ධයෙන් ලෝ පුරා ආතතිය නැඟේ | 8 |
චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහාය | 0 |
කෝටියක කුඩු සමඟ තරුණියක් හා සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි | 5 |
වෝහාරික වාර්තා ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 18 සහ 19 | 3 |
අමෙරිකානු ජනපතිගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් | 6 |
රජයේ හෝ පෞද්ගලික බැංකු කඩාවැටීමට රජය ඉඩ තබන්නේ නැහැ | 7 |
සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරි දර්ශන සහ කර්තව්‍යයෝ | 8 |
මගේ දෙවැනි හඬපටය සංස්කරණය කරපු එකක් - හිරුණිකා | 2 |
අධ්‍යාපන අමාත්‍යාංශ පොත් ප්‍රදර්ශනයේ 4 වැනි දිනය අදයි | 7 |
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල 5 කින් පහළට | 2 |
මංතීරු නීතිය යටතේ රියදුරන් 1190කට නීතිය ක්‍රියාත්මක කෙරේ | 7 |
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැපවුණා | 4 |
තිදෙනෙකු මරු දුටු නිට්ටඹුවේ බස්- වෑන් අනතුර CCTV | 2 |
ගල් දියකරන උල්කාවක් දිඹුලාගලට | 1 |
වරද පිළිගත් සජින් ද වාස්ට රුපියල් 1000 ක දඩයක් | 3 |
කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි | 7 |
යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ 38කට උසස්වීම් | 5 |
ජනාධිපතිවරණයක් කැදවීමකින් තොරව අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකියි | 4 |
පාරිසරික යහපාලනය සඳහා විශේෂ අවධානයක් – ජනපති | 7 |
තැපැල් සේවකයන් පැය 24 ක සංකේත වර්ජනයක | 8 |
උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 13 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග | 3 |
ශ‍්‍රී ලංකා ආන්ඩුව මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරවලට සුදුහුනු ගෑමට වෑයම් කරයි | 8 |
හරිත ඉදිකිරීම් සම්මාන ප්‍රදානෝත්සවය මැයි 04 | 7 |
ශ්‍රී ලංකා කණ්ඩායමේ 7ක් නේපාලයේදී අපොස විභාගය ලියති | 1 |
ආබාධිත රණවිරුවන්ට විශේෂ ණය ක්‍රමයක් | 7 |
ස්ත්‍රී පුර සැඟ වූ සීතා දේවිය ස්නානයට පැමිණි මානාවෙල ඇල්ල (VIDEO) | 6 |
අයිතිවාසිකම්වලින් රිංගා විනය කඩන්න එපා - ජනපති | 3 |
බොම්බෙන් මියගිය 45 වැනි විදේශිකයා ලෙස ඇමරිකානු ජාතික චෙල්සිත් මරුට | 2 |
ලොතරැයි අලෙවිය අද සිට නවතී | 2 |
ජී.එස්.පී. ප්ලස් යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ස්වීඩනයේ සහාය | 3 |
යල කන්නයෙන් වැඩි මිලකට වී මිලදී ගන්නා බව ඇමති වජිර කියයි | 4 |
රත‍්‍රං අළෙවි සැලක සිදුවු කොල්ලකැමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ | 4 |
දවස් 365 පැය 24 පුරා පොදු ජන සේවකයා බවට පත්වන්නට මම සුදානම්-සජිත් | 2 |
යුද හමුදා සාමාජිකයන්ට Commenting තහනම් වෙබ් අඩවි භාවිතයේදී නියෝග මාලාවක් | 2 |
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සියලු කටයුතු නොපිරිහෙලා ඉටුකරනවා | 1 |
උඩරට මැණිකේ වේලාව වෙනස් කරයි | 6 |
ට‍්‍රම්ප්, උතුරු කොරියාවට එරෙහි යුද සන්ධානය ගොඩනැගීමේ දින 12ක ආසියානු සංචාරය පටන්ගනී | 8 |
ජෝන් අමරතුංගට රට යන්න වියදම් කළේ කවුද? – අනුර කුමාර දිසානායක | 6 |
සරඹ උපදේශකයින්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ණවත් අයුරින් | 0 |
කැකිරාවේදී දුම්රියක ගැටී බරපතළ තුවාල ලැබූ කිඹුලකුට වනජීවී ප්‍රතිකාර | 1 |
උතුරු කළුතර ගෙවල් ඇතුළට මුහුදු රළ ඇවිත් | 2 |
ආසියානු කුසලාන 19 පහළ ක‍්‍රිකට් සංචිතය නම් කෙරේ | 4 |
කල්පිටිය මුුහුදු තීරයේ කඩොලාන වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් | 7 |
ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට ක්‍රියාත්මකයි | 3 |
දේශපාලන පළිගැනීම් හා දිගන කලහකාරී තත්වයෙන් හානි සිදුවුවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි | 4 |
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිමේ චෙස් තරගාවලිය අගොස්තු 09 | 4 |
ණය අර්බුදයක් ඇතැයි කියමින් විපක්ෂය ණය බිල්ලෙක් මවනවා | 7 |
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ අලුත් අවුරුදු උත්සවය | 0 |
වොෂින්ටනය වෙනිසියුලාවෙහි දක්ෂිනාංශික කුමන්ත්‍රනයක් මෙහෙයවයි | 8 |
අධ්‍යාපනයේ සේවා තුනක නිලධාරීන්ට විශ්‍රාම ගැනීම සඳහා අවසර දීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරේ | 4 |
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති | 2 |
ඉන්දියානු ගායක ශාන්තනූ මුකර්ජිගේ ප්‍රසංගයට ජනපති ත් එක්වෙයි (VIDEO) | 6 |
හුංගම ධීවර වරායේ ගින්නක් – බෝට්ටු 20ක් විනාශයි | 5 |
රසායන අවි පර්යේෂකයෝ දමස්කස් නුවරට ඇතුළු වෙති | 1 |
ගිරා බෙන කතාව නිසා ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක් සිදුකෙරෙන ලකුණු | 2 |
දිරීදිමනා හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ප්‍රදේශයේ සිසුන් සහ සිවිල් වැසියන් වෙත බෙදාදෙයි | 0 |
''ඉදිකිරීම් 2015'' ජනපති අතින් විවෘත වෙයි | 7 |
බයිසිකලය අරන් නුදුන්නැයි ගෙදරින් පැන ගිය සිසුවා | 2 |
මේ වසර අවසන් වීමට පෙර නව නිවාස 14,022ක් | 5 |
මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු දස දහසක් ප‍්‍රදානය ජනපති ප‍්‍රධානත්වයෙන් | 5 |
300වන වැව හා ගම සංවර්ධනය කිරීම අරඹයි | 4 |
යුද්ධ හමුදා 70 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් | 0 |
මන්නාරම මිනී වලේ ඇට සැකිළි විදේශයකට | 3 |
ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට | 1 |
නීතිවිරෝධී වැලි වැටලීමේදී ජාවාරම්කරුවන් පැන දිවගිය හැටි | 3 |
ජනපති සහ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක් ... | 7 |
වෙන්නප්පුවේ මන්ත්‍රීවරිය සහ නැගණිය යළි රිමාන්ඩ් | 1 |
රට වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරු නීරෝගේ මවට නිවසක් | 7 |
අගමැති සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක | 7 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.