text stringlengths 5 181 | label int64 0 8 |
|---|---|
නියඟයෙන් පීඩා විඳින ගාලු ජනතාවට බවුසර්වලින් ජලය | 1 |
එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් මාලිංග රේස් පදින්න පටන් අරන් | 2 |
අපි ගැන ගොසිප් සයිට්වල ගිය බොරු විශ්වාස නොකළ අයට තුති - නදීමාල් | 2 |
වන අලි නිසා ඇඹිලිපිටිය රත් වෙයි - අලි පහරදීමෙන් අයෙක් මරුට | 3 |
වී අර්බුදය ගැන අගමැති කියන කතාව ගොවීන් ප්‍රතික්ෂේප කරයි | 8 |
යුද්ධ හමුදාව විසින් ගොඩනගන ලද තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් වව්නියාවේදි ජනතා අයිතියට | 0 |
S.P. Balasubramaniam Live in Colombo | 2 |
වැරදි කරලා නම් රජයේ ඇමතිවරුන්ටවත් සමාවක් නෑ – දුමින්ද දිසානායක | 5 |
කුරුණෑගලට කෝටි 37 1/2 ක රක්ෂණ වන්දි | 7 |
යුද්ධ හමුදාව සංවිධානය කළ තරඟාවලිය සඳහා කිලිනොච්චි ක්‍රිකට් සමාජ 9 ක් සහභාගි වේ | 0 |
ආර්ථිකය ශක්තිමත් – මුදල් ඇමතිගෙන් සහතිකයක් | 5 |
ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ තවත් පහතට | 4 |
කන්තලේ සීනි කම්හල් සිහිනය ළඟදීම සැබෑ වෙනවා | 7 |
2015 -2018 රාජ්‍ය ආයතනවල වංචා, දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට | 5 |
ඉඩම තියෙනවා පාර නෑ වගේ අද අපිට නාවික ගමන් මාර්ගය අහිමි වෙලා – බහුදින යාත්‍රා ධීවර සංගමයේ සභාපති | 6 |
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
බක්මහ දිවුරුම ප්‍රතිඥ්ඥාව ලබාදීම අනිද්දා | 4 |
පරපුටුකම, කුවේර තන්ත‍්‍රය හා ආර්ථික අවපාතය | 8 |
Harshana Bethmage & Volga Kalpani Wedding | 2 |
''ළඟම පාසල හොඳම පාසල''හා ''අපේ පාසල හොඳම පාසල''තේමා එකතු කර පාසල් දියුණු කිරීමෙන් හොඳ සිසු පරපුරක් ජාතියට දායාද වෙනවා | 7 |
අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වන්න! | 8 |
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර අද යළි ත් අධිකරණය හමුවට | 6 |
එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සිරියාවේ කුලීකාර යුද්ධය | 8 |
කාර් එකේ බෝතලයක් තියාගෙන ආඩම්බරයෙන් බත් කාපු පරණ පාර්ලිමේන්තුවේ ලොක්කෙක් | 2 |
අවසන් ටෙස්ට් තරගයේදි රංගන වාර්තා පොතට යයි | 5 |
කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය | 0 |
දෙමටගොඩ චමින්දගේ ඥාති පුත්‍රයා SF ගිනි අවියක් සමඟ මාට්ටු | 2 |
ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන් | 4 |
විශ්‍රාමික බ්‍රිගේඩියර් සරත් ඇඹව අභාවප්‍රාප්ත වෙයි | 0 |
කිසිවිටෙක ත් මැර බලයට හිස නවන්නේ නැහැ- මැතිවරණ කොමසාරිස් (VIDEO) | 6 |
බ්‍රිතාන්‍ය, එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි | 0 |
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් | 6 |
වනඅලි තර්ජනය අවම කිරීමට වැඩපිළිවෙළක් | 7 |
සමාජවාදය සහ රුසියානු විප්ලවයේ ශත සංවත්සරය: 1917-2017 | 8 |
කොතලාවල විශ්වවිද්‍යාල පර්යේෂණ සමුළුව හෙට සිට | 7 |
වැඩබලන අගවිනිසුරු චන්ද්‍රා ඒකනායක | 7 |
රන් කැබලි 04ක් සමඟ කාන්තාවක් රේගු බාරයට | 1 |
මෛත්‍රී රනිල් සැරයටියෙන් යනෙනතුරා ජාතික ආණ්ඩුවේ (සඳුදා කාටූන්) | 2 |
තවත් භාවනා වැඩසටහනක් පවත්වයි | 0 |
අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි | 5 |
වතු කම්කරුවෝ ජූලියන් අසාන්ජ්, චෙල්සී මෑනිං සහ සිරගත කරන ලද මරුති සුසුකි කම්කරුවන් සඳහා නිදහස ඉල්ලති | 8 |
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කෙරේ | 7 |
ජපානයේ ත්‍රිත්ව ව්‍යසනය: ධනවාදයට එරෙහි චෝදනා පත්‍රයකි | 8 |
බීජ පනත දේශපාලන මාතෘකාවක් කරගන්න එපා | 7 |
ගී‍්‍රසියේ සංක‍්‍රමනිකයන් ආරක්ෂා කරනු | 8 |
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයානන්ද ඒ. වික්‍රමසිංහ මහතා තම ධනය දේශපාලනය වෙනුවෙන් වැය කළා | 7 |
ගින්නකින් රත්මලානේ ඇඟළුම් කම්හලකට දැඩි හානි | 3 |
හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි! අටවැනි දස ලක්ෂපතියාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - (ඡායාරූප) | 3 |
යාන්ත්‍රික අධ්‍යාපනයේ රොබෝ දරුවෝ | 1 |
මාලදිවයිනේ හිටපු ජනපති ගයූම්ට මාස 19ක සිර දඬුවම් | 1 |
VPN භාවිතයෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට | 6 |
අාපදාවට පත් දිසා 4ක ජනතාවට සහන දෙන්න මිලියන 15.5ක් | 1 |
ශ්‍රී ලංකාවේ දක්ෂතම දරුවන් බ්‍රිතාන්‍යයට කැඳවන අලුත්ම වෑයම | 2 |
උතුරු කොරියාව කනස්සල්ලෙන් | 3 |
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තු (UNDPKO) කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
වීඩීයෝ : ඒඩ්ස් වෙනුවෙන් පාගමනක්. | 3 |
ප්‍රවීණ කලාකරුවන්, ගුරුවරුන්, පෞද්ගලික පරිත්‍යාගශීලීන් සහ ශිෂ්‍යයන් විසින් නව පැළ 8500 කට අධික ප්‍රමාණයක් විල්පත්තුවෙහි රෝපණය කරයි | 0 |
කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය ජුනි 13 සහ 14 දෙදින | 7 |
සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 6 වන කොටස | 8 |
කොළඹ දෙමහල් නිවසක ගින්නක් | 6 |
පැරෂුට් අනතුරෙන් මියගිය සෙබළාගේ අවසන් කටයුතු අද | 4 |
ඇමරිකාවේ ගුවන් තොටුපළක වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට | 3 |
පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද | 5 |
ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා හා සංග්‍රාමික කුසලතා (PACES) තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 36 ක් සහ රිදී පදක්කම් 22 ක් දිනාගනී | 0 |
උත්සව සමයේ නගර ආරක්ෂාව තර කෙරේ - කොළඹට පොලිස් නිලධාරීන් 4300ක් | 7 |
මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් ජනවාරි සිට තහනම් | 7 |
වැඩි මිලට අලෙවි කිරිමට සුදානම්ව තිබු මත් පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට | 4 |
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නිලධරය සසප සාමාජිකයන්ට එරෙහිව යලිත් මැර ප‍්‍රහාරයක් එල්ල කරයි | 8 |
ත්‍රීකුණාමලය සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි | 7 |
පොලිස් නිලධාරින්ගේ උසස්වීම් සහ ගැටළුවලට හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරනවා | 4 |
නව දිල්ලියේ කාශ්මීර ප්‍රහාරය සහ වාර්ගික ප්‍රතිගාමිත්වයට, අධිරාජ්‍යවාදයට සහ යුද්ධයට එරෙහි සටන | 8 |
සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානයේ දී ‘සුර්ය මංගල්‍යය’ සමරයි | 0 |
පෙම්වතියගේ උපන්දිනයට ඩබල් ඩෙකර් බස් එකක් තෑගි දුන් සීයා | 2 |
දේදුනු ගේ ආදර කතාව ගෙනා සරත් මදූ සමු ගනියි.. | 4 |
මොරගහකන්ද රන්දියවර මංගල්‍යය අද | 1 |
ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු එක්සත් ජනපද ආක්‍රමනකාරිත්වය අඩු නොවේ | 8 |
UPDATE : වැල්ලවත්තේ අනතුරින් තුවාල ලැබූ ගණන 21ක් වෙයි – වැඩිදෙනා කම්කරුවන් | 5 |
‘මහින්දට පුළුවන් ද?’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපති අතේ | 6 |
කිලිනොච්චි භට පිරිස් දෘෂ්ඨි සායනයක් සහ නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක | 0 |
යුදෙව්-විරෝධය හා රුසියානු විප්ලවය: තුන්වන කොටස | 8 |
නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමක් | 5 |
සතොස ගොඩ ගත්තේ චතුරද බන්දුලද? (බ්‍රහස් කාටූන්) | 2 |
ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් කාසි හතරක් නිකුත් කරයි | 1 |
රාජගිරියේ රිය අනතුරකින් සිව්දෙනෙකුට තුවාල | 5 |
පොහොර බෙදා හැරීමේදී ඇතිවන ගැටළු කියන්න අංකයක් | 5 |
නවදිල්ලියේ ඔක්සිජන් ආශ්වාස කිරීමට ‘ඔක්සිජන් බාර්’ | 5 |
අයදුම්පත් කැඳවා ඇති විභාග | 7 |
2012 උතුරුමැද නියඟයේ දී පසුගිය රජය පොරොන්දු මිස සහන දුන්නේ නෑ | 1 |
JUST IN : රේගු නිලධාරීහු සේවාවලින් ඉවත් වෙති | 6 |
අපරාධ කල්ලි සහ ගිනි අවි අල්ලන මෙහෙයුම් වැඩි කිරීමට දැනුම් දීමක් | 5 |
සාලි හා හිස්බුල්ලා ඉල්ලා අස්වෙති | 2 |
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් පිරිසක් විල්පත්තුව වන රක්‍ෂිතයේ රුක් රෝපණ වැඩසටහනට සහය දක්වයි | 0 |
‘කිරන්කුලම’ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි | 0 |
ලංකාවේ “නය උගුල” ගැන ආන්ඩුවේ ප්‍රචාරය පිටුපසින් ඇත්තේ කුමක් ද? | 8 |
සජිත්ගේ ප්‍රතිපත්ති එළිදැක්මට ආ වික්ටර් අයිවන් කළ කතාව | 2 |
සිවිල් වැසියන් 250 ක් සඳහා ජංගම වෛද්‍ය සායනයක් | 0 |
පරිස්සමින් ගිහින් එන්න - ඇමති ගයන්ත | 1 |
සුපර් ෆයිටර් තේරීම් තරග මාතරදී ඇරඹෙයි | 6 |
ගොවියකුගෙන් මුදල් ගැරූ හොර ‘ගුරා’ බඩුත් එක්ක මාට්ටු | 1 |
වායුගෝලයේ අඩුපීඩන පද්ධතිය දිවයිනට බටහිර දෙසින් | 7 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.